sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67900:3 | (මෙහි 7-2 (1) ‘භාග්යවතුන් වහන්සේ’ යන තැන සිට ‘පැනවීමකි’ යන තැනට යොදාගත යුතුයි.) “ධර්මයන්හි පිළිගන්නාලද්ද නිශ්චය කරන්නේය” යන්නෙහි “ධර්මයන්හි” යනු දෙසැට දෘෂ්ටිගත ධර්මයන්හි නිශ්චය කරන්නේය නිශ්චයට බැස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 434ae7200519718e8c512ea0149541489a0c8b3ca3c59b08ce4f50a20965ac6c |
target:pali-sinhala-parallel:67900:4 | විනිශ්චයට බැස සොයා විශේෂයෙන් සොයා සමකොට බලා තීරණය කොට ප්රකට කොට සීමා කොටගෙන, කොටස් කොට ගෙන, රැස් කිරීම කොට, කැටිකොටගෙන මෙය සත්යය, සිදුවූ පරිදිය, වූදෙයය, නොවෙනස්යයි ගන්නා ලද්දක් පරාමර්ශ කරණ ලද්දක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 2ff355a8b9c6365ce175c432c25d8089024acbd573db4f556223eb5b8ca35d18 |
target:pali-sinhala-parallel:67900:5 | බැසගන්නා ලද්දක් ඇලෙන ලද්දක් නැත. විද්යමාන නොවෙත්. නොලැබෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ca0a18576a2670ba8b3c62a4057e87acc002f9a52a8602ed6955a13a011b36e5 |
target:pali-sinhala-parallel:67900:6 | ප්රහීණය, මුලින් සිඳුනේය, සංසිඳුනේය, ඉපදීමට අයොග්යය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය, යනුයි “ දෘෂ්ටීන් නොගැනීම පිණිස බලන්නේ” යනු දෘෂ්ටීන්හි ආදීනවයන් දක්නේ දෘෂ්ටීහු නොගනිමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f4dc2c53a9bf94bd84db9bd284ac89c9f67b4ee3ffbdc99c9abec1bb7ba70f0d |
target:pali-sinhala-parallel:67900:7 | පරාමර්ශ නොකරමි, එහි ඇතුළු නොවෙමි. යලිදු හෝ නොගත යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 591e4a25f618fbf67d0f893356322ec37e05466d0a4c14da84b2cfa4100cc9ce |
target:pali-sinhala-parallel:67900:8 | පරාමර්ශ නොකටයුතුය, ඇතුළු නොවිය යුතුයයි හෝ යලිදු ලෝකය ශාශ්වතය මෙයම සත්යය, අනික් දේ හිස්ය, මේ දෘෂ්ටිගැන්ම අවබෝධය, දෘෂ්ටි කාන්තාරය, නපුරු කටුව, දෘෂ්ටි කම්පාව, දෘෂ්ටි බන්ධනය, දුක් සහිතය, කරදර සහිතය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 7d9db50d0e33ef432c033c251ff66a348df4426774e817089b0864ab23e3bb89 |
target:pali-sinhala-parallel:67900:9 | දැවිලි සහිතය, කලකිරීම පිණිස නොවේ. විරාගය පිණිස නොවේ. විශේෂ දැනීම පිණිස නොවේ. සංසිඳීම පිණිස නොවේ. අවබෝධය පිණිස නොවේ, නිර්වාණය පිණිස නොපවතීයයි බලන්නේ දෘෂ්ටීන් නොගනිමි, පරාමර්ශ නොකරමි. යලිදු නොගත යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ccdd30c77486bc8ffcaa86c5feb1459309e30195698d7c9d7ae35e3afb552586 |
target:pali-sinhala-parallel:67901:0 | (9 - 4) 1 “කල්පනා කළ යම් විනිශ්චයෝ” යන්නෙහි දෙසැට දෘෂ්ටි ගැනීම විනිශ්චය යයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 2af71d4d88504929af40779d60e702d2bff3575f6c36373ffde7ae8c12f364d3 |
target:pali-sinhala-parallel:67901:1 | “කල්පනා කළ” යනු කරණ ලද පිළියෙල කරණ ලද තබන ලද යනුයි යලිදු අනිත්යය, සංඛතය, හේතුවකින් උපන්නේය ක්ෂය ධර්මයක, ව්යය ධර්මයක, විරාග ධර්මයක, නිරෝධ ධර්මයක, වීපරිනාම ධර්මයෙකැයි යනුයි “යයි මාගන්දියතෙමේ” | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8a6c9c100ac4b82fdbce5e2d2a49487bc09958bc558b9c33946b054ed629a978 |
target:pali-sinhala-parallel:67901:2 | යන්නෙහියයි යනු පදසන්ධියයි. පද එකතුකිරීමයි. පද පූරණයයි, සුඛොච්චාරණයට යෙදීමයි. “මාගන්දිය” යනු ඒ බ්රාහ්මණයාගේ නාමයයි, පැනවීමයි, ව්යවහාරයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b421e39771e2369fe2d2a6717beb752e4abd1d697bfc8354ebc9e0844cd999f3 |
target:pali-sinhala-parallel:67901:3 | 2 “සිත සැනසීමය යන මේ යහපතක් වේද ඒවා ඒකාන්තයෙන් මුනිතෙම කියන්නේය” යන්නෙහි ‘ඒවා’ ‘ඒකාන්තයෙන්’ යනු දෙසැට දෘෂ්ටි ගතුවෝයි ‘මුනි’ යන්නෙහි මොනයයි ඥානයට කියයි මෙහි (2-8) 10 ‘මුනි’ යන තැන සිට 14 ඡේදය අවසන් කොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 341f9b8614866f970bac73ace6d0769f0c67f9c85d033a191af9e32f7aac2483 |
target:pali-sinhala-parallel:67901:4 | යොදාගත යුතුයි.) තෘෂ්ණාජාලය ඉක්මවා සිටියේනුයි හෙතෙම මුනි නමි. “අනුග්රහය පිණිස” යන්නෙහි දෘෂ්ටීන්හි ආදීනව දක්නේ දෘෂ්ටීන් නොගනිමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 50619d0bc908662d0952a9c066936f76cb20bbed07e0d54ba7972f5e3a734c93 |
target:pali-sinhala-parallel:67901:5 | පරාමර්ශ නොකරමි, ඇතුල් නොවෙමියි කීයෙහිය, අධ්යාත්මයෙහි ශාන්තිය ඇත්තේයයිද කීයෙහිය. 3 “යම් මේ අදහසක්” යනු යම් පරමාර්ථයක් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b1b54eec7731877f5059a52f79b83d1fd712c116e8d1055d97486bd69c6624b7 |
target:pali-sinhala-parallel:67901:6 | කෙසේ නම් උගතුන් විසින් දන්නා ලද්දේද, ‘කෙසේ නම්’ යන පදය සැකය විචාරීම, විමතිය විචාරීම, නොයෙක් විමති විචාරීමයි, මෙසේද මෙසේ නොවේද, කෙසේ වේද, කෙසේ නම් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 444d718c4fcd112dba7a62a6365c0ab9942646d2182861573b1b1c03dba871a4 |
target:pali-sinhala-parallel:67901:7 | “උගතුන් විසින්” යනු ධීරයන් විසින්, පණ්ඩිතයන් විසින්, ප්රඥාවන්තයන් විසින් බුද්ධිමතුන් විසින් යනුයි. “දන්නා ලද්දේය” යනු දන්වන ලදී. කියන ලදී, දේශනා කරණ ලදී. පණවන ලදී, පිහිටුවන ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 62eb4565d0322c6a6de5c0dcf72a646eba026eb2e9eb52fb829d5c19db8acef3 |
target:pali-sinhala-parallel:67901:8 | බෙදන ලදී, විස්තර කරණ ලදී, ප්රකාශ කරණ ලදී යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 16d5ebb9685cb166aebb8d982c35b0b6c1da5da277ae9c568bc663286e341b38 |
target:pali-sinhala-parallel:67902:0 | 4 දෘෂ්ටියෙන් නොව, ශ්රැතයෙන් නොව, ඥාණයෙන් නොව, යනු දෘෂ්ටියෙන් ශුද්ධිය විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, නොකීවේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 3830cfe6af42dabb7336652baf9e3f947c689b2c72ba892da6994092c3328b07 |
target:pali-sinhala-parallel:67902:1 | ප්රකාශ නොකෙළේය ශ්රැතයෙන්ද, ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය නොකීවේය. දෘෂ්ටියෙන්ද, ශුද්ධිය, විශුද්ධිය, මුක්තිය, විමුක්තිය, නොකීවේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 7f5f0464f56a4d05b052fb773275d8c5972f03c4ad3baad2a3ae6ca946fa2e49 |
target:pali-sinhala-parallel:67902:10 | එනම්, ආරඤ්ඤීකාංගය, පිණ්ඩපාතිකාංගය, පංශුකූලිකාංගය, තෙචීවරිකාංගය, සපදාන චාරිකාංගය, ඛලුපච්ඡා භක්තිකාංගය, නෙසජ්ජිකාංගය, යථාසන්තතිකාංගය, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 778328a645632c50d3d9699a15560bcd95bdadf24f8bd863834a6051671fc6fa |
target:pali-sinhala-parallel:67902:11 | 8 “දැකීමෙන්, ඇසීමෙන්, දැනීමෙන්, ශීලයෙන් වත් පිළිවෙතින් යන එයින් තොරව නොවේ” යන්නෙහි සම්යක් දෘෂ්ටි මාත්රයෙන් නොවේ. ඇසීම් මාත්රයෙන් නොවේ. ඥානමාත්රයෙන් නොවේ. ශීල මාත්රයෙන් නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c736cd857adc530cf273e02382e76e4a1fd5609db5af70306a6fa14ea06c8840 |
target:pali-sinhala-parallel:67902:12 | ව්රත මාත්රයෙන් නොවේ. අධ්යාත්ම ශාන්තියට පැමිණියේ වෙයි. මේ ධර්මයන් හැර අධ්යාත්ම ශාන්තියට නොපැමිණෙයි. මේ ධර්මයෝ අධ්යාත්ම් ශාන්තියට පැමිණීමට උපකරණවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 6c7748c30bfdce0e16ab992eb89666a55c0c2ca85670272e4f259bc82645f240 |
target:pali-sinhala-parallel:67902:13 | 9 “මොවුන්ද දුරුකොට තදින් නොගෙන” යන්නෙහි ‘මොවුන්’ යනු කෘෂ්ණ පාක්ෂික ධර්මයන්ගේ මුල් සිඳීමෙන් ප්රහාණය කැමති වියයුතුයි. ත්රෛධාතුක කුශල ධර්මයන්හි නොකිරීම කැමතිවිය යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 7e8bb2713e0c524eca00dbfb32f47107d51fe99b2439c00d053b595f9da026b1 |
target:pali-sinhala-parallel:67902:14 | යම් හෙයකින් කෘෂ්ණපාක්ෂික ධර්මයෝ මුලින් සිඳ දැමූ තල් ගසක් මෙන් කොට අභාවයට පමුණුවා නැවත නූපදීම්බවට පමුණුවා සම්පූර්ණ සිඳදැමීම් වශයෙන් ප්රහීණවෙත්ද, ත්රෛධාතුක කුශල ධර්මයන්හි නොකිරීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a764c6a50d3672b4d0bf318a6001a741645b87c499cf150197532a83c433d70e |
target:pali-sinhala-parallel:67902:15 | මෙපමණකින්ද නොගණියි. පරාමර්ශ නොකරයි. ඇතුළු නොවෙයි. යලිදු හෝ නොගතයුතුය. පරාමර්ශ නොකටයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 0ddef6f77c3f2cdb029f02f12fa09c5219ea310865cfce73e49509498ae6f18f |
target:pali-sinhala-parallel:67902:16 | ඇතුළු නොවිය යුතුයි යම්හෙයකින් තෘෂ්ණා දෘෂ්ටි මානයෝ මුලින් සිඳදැමූ තල් ගසක් මෙන් කරණ ලද්දේද, අභාවයට පමුණුවන ලද්දේද, නැවත නූපදීම්බවට පමුණුවන ලද්දේද, ප්රහීණ වෙත්ද, මෙපමණකින්ද නොගනියි පරාමර්ශ නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 3b884262cfa9b4db8cd06862f64daeebc44233a7a4894ba3bf3742d09d34be30 |
target:pali-sinhala-parallel:67902:17 | ඇතුළු නොවෙයි. මෙසේද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e880d22cbba614b3f00d9c1c1a00ab0cb6b50aab798111facca81c389e060a9c |
target:pali-sinhala-parallel:67902:18 | යම් හෙයකින් පුණ්යාභිසංස්කාරයද, අපුණ්යාභිසංස්කාරයද, ආනෙඤ්ජාභිසංස්කාරයද මුලින් සිඳදැමූ තල් ගසක් මෙන් කරණලද්දේද, අභාවයට පමුණුවන ලද්දේ නැවත නූපදින බවට පමුණුවන ලද්දේද, ප්රහීණ වෙත්ද, මෙපමණකින්ද නොගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c8eb92e843bcd52dab9863b2338605176c69375322b3ac42915ad2f891cb2a10 |
target:pali-sinhala-parallel:67902:19 | පරාමර්ශ නොකරයි. ඇතුළුනොවෙයි. යනුයි. 10 “සන්සිඳුණේ ඇසුරු නොකර භවයෙහි ඇලෙන්නේ නොවේ.” යන්නෙහි “සන්සිඳුණේ” යනු රාගය සංසිඳවූ බැවින් ‘සන්සිඳුණේ’ නමි. ද්වේෂය සංසිඳවූබැවින් සන්සිඳුණේ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 082646738d38f74c8d5d95ba3935148e55603e86d8e1c3b0d54e4ae210920242 |
target:pali-sinhala-parallel:67902:2 | ඥානයෙන්ද ශුද්ධිය විශුද්ධිය, පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය නොකීවේය යනුයි. 5 “භාග්යවතුන් වහන්සේ මාගන්දිය කියා” යනු ඒ බ්රාහ්මණයාට නාමයෙන් ආමන්ත්රණය කරයි. භගවා යනු ගෞරව වචනයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4e678af116316832564581501bc1dbdb92a65a8ecc78ddae3796be2f53524e85 |
target:pali-sinhala-parallel:67902:20 | මෝහය සංසිඳවූ බැවින් සන්සිඳුණේ නමි. (3-4) 1 ඡේදය ශාන්තවූයේ යන තැනට යෙදිය යුතුයි. ශාන්තවූ බැවින් සංසිඳවූ බැවින් නිවාදැමූ බැවින් නිවුන බැවින් දුරුකළ බැවින් සන්සිඳුණේනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c324337f6692f2bb5fbf3ba9cfcd102701f9ca2bc18cc14d0ef49374702ab57a |
target:pali-sinhala-parallel:67902:21 | ‘ඇසුරු නොකොට’ යන්නෙහි නිශ්රයෝ දෙදෙනෙකි. තෘෂ්ණා නිශ්රයද දෘෂ්ටි නිශ්රයද යනුයි. “මමත්වය” වෙනුවට “නිශ්රය දුරුකොට” යයි වෙනස්කර (2-6) 1 (ii) (iii) ඡේදය යෙදිය යුතුයි. මේ දෘෂ්ටි නිශ්රයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c26832d5656b999fb58327f1763b8048a36444d6210ecc170b698c530409b5fc |
target:pali-sinhala-parallel:67902:22 | තෘෂ්ණා නිශ්රය දුරුකොට දෘෂ්ටි නිශ්රය බැහැරකොට ඇස ආශ්රය නොකොට කණ ආශ්රයනොකොට නාසය ආශ්රය නොකොට දිව ආශ්රයනොකොට ශරීරය ආශ්රය, නොකොට සිත ආශ්රය නොකොට රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මය, කුලය, ගණය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c03cd2338d02303cd609a73be30a4d32e2f86707afab29ad97734748eb6147e0 |
target:pali-sinhala-parallel:67902:23 | ආවාසය, ලාභය, යශස, ප්රශංසාව, සැපය, සිවුරු පිණ්ඩාහාර, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර, කාම ධාතුව, රූප ධාතුව, අරූපධාතුව, සංඥාභවය, අසංඥාභවය, නෙවසඤ්ඤා නාසඤ්ඤාභවය, එකවොකාරභවය, චතුවොකාරභවය, පඤ්චචොකාර භවය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 85a4a65861f1e274ff1c630f39f4ae53872a8812ea7f1c56e969144d5ebf9522 |
target:pali-sinhala-parallel:67902:24 | අතීතවූ, අනාගතවූ, පවත්නා කාලයෙහිවූ දැකී, ඇසූ, ඉන්ද්රිය තුනකින් ගන්නාලද ධර්මයන් ආශ්රය නොකොට නොගෙන පරාමර්ශ නොකොට නොපැමිණ යනුයි කාම භවය ගැන තෘෂ්ණා නූපද වන්නේය. රූපභවය ගැන තෘෂ්ණා නූපදවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fe724b424c2b04595ff6581e7a0f0a1c151a5e0481c7af54bfc1f1ac7493f488 |
target:pali-sinhala-parallel:67902:25 | අරූපභවය ගැන තෘෂ්ණා නූපද වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 96a0525ff0a716401e6845ff3939456308fe8d62889fc4630e431359294948db |
target:pali-sinhala-parallel:67902:3 | (මෙහි (7-2) 1 භාග්යවතුන් වහන්සේ යනතැනසිට ‘පැනවීමකි’ යනතැනට යොදාගත යුතුයි) 6 “ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ ශුද්ධිය නොකීය” යන්නෙහි ශීලයෙන්ද, ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5a1f2a64a4d6ab2d263da18dcba120ba53c900d7512afb00c1664648b81f9b99 |
target:pali-sinhala-parallel:67902:4 | නොකීවේය. ව්යවහාර නොකෙළේය ව්රතයෙන්ද, ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, නොකීවේය ව්යවහාර නොකෙළේය. යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e4e4dfb8577fc9fcf2a040edc2d611f25db45550c60c6933f386547a91d49a9f |
target:pali-sinhala-parallel:67902:5 | 7 “දැකීමෙන්, ඇසීමෙන්, නුවණින්, සීලයෙන් වත් පිළිවෙතින් යන එයින් තොරව නොවේමය” යන්නෙහි, දැකීම යනු දශ වස්තුක සම්යක්දෘෂ්ටිය කැමති විය යුතුයි. දුන් දෙයෙහි පල ඇත. පරිත්යාග කළ දෙයෙහි විපාක ඇත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 73184203c1858ad46f3be0c54ff2dfeb536cf6dd705cfef246a06c6182e0f41a |
target:pali-sinhala-parallel:67902:6 | පිදූ දෙයෙහි විපාක ඇත කරණලද හොඳ නොහොඳ කර්මයන්හි විපාක ඇත. මේ ලොව ඇත. පරලොව ඇත. මව ඇත. පියා ඇත. ඔපපාතික සත්වයෝ ඇත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 6a16d87283cf685c6f8ba9861cd8cda2d01f0233b7d610c3294f6189294e3292 |
target:pali-sinhala-parallel:67902:7 | යම් කෙනෙක් තුමූ මේ ලොවද, පරලොවද, මනාකොට දැන ප්රත්යක්ෂ කරත්ද යහපත්වූ සම්යක්ප්රතිපදාව ගන්නාවූ යහපත්සේ පිළිපදින්නාවූ ශ්රමණ බ්රාහ්මණයෝ ලෝකයෙහි ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 0da5811ed5aec0f6ffb3dc6230ac3ddd19a6a0800715d4d21504b4268471876a |
target:pali-sinhala-parallel:67902:8 | සූත්රය, ගෙය්යය, වෙය්යාකරණය, ගාථාය උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භුත ධර්මය, වෙදල්ලය, ඇසීමද කැමතිවිය යුතුයි. කම්මස්සකතා ඥානය, සච්චානුලොමික ඥානය, අභිඥා ඥානය, සමාපත්ති ඥානය, යන ඥානයද, කැමතිවිය යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c8225cf3f97214361ce9a312bda487e410cd8274bfe03d54629bbf8fbc9a37ec |
target:pali-sinhala-parallel:67902:9 | ශීලයද කැමතිවිය යුතුයි. එනම් ප්රාතිමොක්ෂ සංවර ශීලයයි. ව්රතයද, කැමතිවිය යුතුයි. එනම් අෂ්ටධුතාංගයෝයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c29d85636f1e4f9f6567451936914dd5a94264fc6d3336543e723ae8e9a05c75 |
target:pali-sinhala-parallel:67903:0 | (9 - 6) 1 “දැකීමෙන් නොවේ, ඇසීමෙන් නොවේ, නුවණින් නොවේ” යනු දෘෂ්ටියෙන්ද ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, නොකීවේය, ප්රකාශ නොකළේය, ව්යවහාර නොකළේය, ශ්රැතයෙන්ද (ii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | aaa9831df28979bb71740dd70f57fb56648a4fe535694fbcc28ff772ae1ab8d3 |
target:pali-sinhala-parallel:67903:1 | ශුද්ධිය විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය නොකීවේය. (iii) දෘෂ්ටියෙන් හා ශ්රැතයෙන්ද (මෙහි (ii) යොදනු.) ඥානයෙන්ද (මෙහි (ii) යොදනු.) ඉති යනු පද සන්ධියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4452f1df66a37298c3dc1f4bb2132e8055f10e7ab0d4178f246c74900684eb91 |
target:pali-sinhala-parallel:67903:10 | වෙත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8f45f812f4241dcac48c4c4495010ef3df353286b2cb47986d814577ceff74e6 |
target:pali-sinhala-parallel:67903:2 | මාගන්දියා යනු ඒ බ්රාහ්මණයාගේ නාමයයි 2 “ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ ශුද්ධිය නොකියයි” යනු ශීලයෙන්ද (මෙහි (ii) යොදනු.) ව්රතයෙන්ද (මෙහි (ii) යොදනු.) ශීලයෙන් හා ව්රතයෙන්ද (මෙහි (ii) යොදනු.) යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1865dad820c6352c08b1d1ae78498e68a0084048064d63b50bba5c7437a3c13c |
target:pali-sinhala-parallel:67903:3 | 3 “දැකීමෙන් නොවේ, ඇසීමෙන් නොවේ, නුවණින් නොවේ, ශීලයෙන් නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 2ba8e9811624f94ad14b10c8643a0afb2127090f3cbccd17d2afb376338c0cfe |
target:pali-sinhala-parallel:67903:4 | ව්රතයෙන් යන එයින්ද නොවේ” යන්නෙහි දෘෂ්ටිය කැමති විය යුතුයයි මෙසේ කීයෙහිය, ශ්රවණයද කැමතිවිය යුතුයයි මෙසේ කීයෙහිය, ඥානයද කැමතිවිය යුතුයයි මෙසේ කීයෙහිය, සීලයද කැමතිවිය යුතු යයි මෙසේ කීයෙහිය, ව්රතයද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 205facbff7b78b41f8700b98c86f85c62084f4d2ef309702d0383e68484f461a |
target:pali-sinhala-parallel:67903:5 | කැමතිවිය යුතුයයි මෙසේ කීයෙහිය, ඒකාන්තයෙන් කැමැත්ත දෙන්ට (අනුදැනීමට) නොහැක්කෙහිය. ඒකාන්තයෙන් ප්රතික්ෂෙප කරන්ට නොහැක්කෙහිය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 2db359b716357ac4e7a219c7e73cee3331d981262acd8b7b646e9c45dd6273d1 |
target:pali-sinhala-parallel:67903:6 | 4 “මම ධර්මය ඉතා මුළාවක් කොට සිතමි” යනු මේ තොපගේ මොමූහ ධර්මයයි බාල ධර්මයයි, මුලා ධර්මයයි, අඥාන ධර්මයයි, අමරා වික්ෂෙප ධර්මයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 778365684fed73e896785f3964963b4e9e4ec85a8b6413ba823841101cb6a82e |
target:pali-sinhala-parallel:67903:7 | මෙසේ හඟිමි, මෙසේ දනිමි, අවබෝධ කර ගනිමි යනුයි 5 “ඇතැමෙක් දෘෂ්ටියෙන් ශුද්ධිය බලාපොරොත්තු වෙත්” යනු ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය බලාපොරොත්තු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 01c431b2544d10fb0801e4f5e19868ebb3c7c68d40f3ff19905fcde0b41fb33a |
target:pali-sinhala-parallel:67903:8 | ලෝකය ශාස්වතය, මෙයම සත්යය, අනික හිස්යයි ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ දෘෂ්ටියෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය බලාපොරොත්තු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 40f7dec6eb58d5133178d7c23c7f6bf487ea7feac0564763e2cd7aee6419a1a2 |
target:pali-sinhala-parallel:67903:9 | ලෝකය අශාස්වතය (3-6) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) නොමවෙයි, නොම නොවෙයි මෙයම සත්යය අනික හිස් යයි ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ දෘෂ්ටියෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය බලාපොරොත්තු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ce54bfc1fe0ee7ff6c5464b22b9133a2758c9e0c919e9efb6b5fe4899ec83d9c |
target:pali-sinhala-parallel:67904:0 | (9 - 7) 1 “දෘෂ්ටීන් නිසා නැවත නැවත විචාරන්නේ” යනු මාගන්දිය බ්රාහ්මණතෙමේ දෘෂ්ටිය නිසා දෘෂ්ටිය විචාරයි, ඇලීසිටීම නිසා ඇලී සිටීම විචාරයි. බන්ධනය නිසා බන්ධනය විචාරයි. පළිබොධය නිසා පළිබොධය විචාරයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 7b980a5fcdc1d59f2c58cc4cb53b99904ada18919a85a8b2783288022c6dc557 |
target:pali-sinhala-parallel:67904:1 | “නැවත නැවත විචාරන්නේ” යනු නැවත නැවත විචාරයි යනුයි. මාගන්දිය යනු භාග්යවතුන් වහන්සේ ඒ බ්රාහ්මණයාට නාමයෙන් ආමන්ත්රණය කරයි. භාග්යවතුන් වහන්සේ යනු ගෞරව වචනයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 33674e569eb73d1e564faf17454cacbb5280b31392792b077b2ad86e433b6b7c |
target:pali-sinhala-parallel:67904:2 | (මෙහි (7-2) 1 ‘භාග්යවතුන් වහන්සේ’ යන තැන සිට ‘පැණවීමකි’ යන තැනට යොදාගත යුතුය) 2 “දැඩිවගත් දෘෂ්ටීන්හි අතිශයෙන් මුළාවට පැමිණියෙහිය” යනු යම් ඒ දෘෂ්ටියක් ඔබ විසින් ගන්නා ලදද, පරාමර්ශ කරණ ලදද ඇලෙන ලදද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 24dcc2f8b8b3fc356af698c17ba7a78eb4ca4401a8950aa8e0af48f0681b44e8 |
target:pali-sinhala-parallel:67904:3 | ගැලෙන ලදද ඔබ ඒ දෘෂ්ටියෙහිම මුළාවූවෙහිය. අඳුරෙහි පැකුලුනෙහිය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d1d8811bb4994739c71cbb0b9e2c6416d12b5cad63e8fda95d73f84ebf87c2ac |
target:pali-sinhala-parallel:67904:4 | 3 “මෙයින්ද අණුවක් පමණ සිහි සංඥාවක් නොදුටුවේය” යනු මෙයින් අධ්යාත්මික ඇතිවීමෙන් හෝ ප්රතිපදාවෙන් හෝ ධර්ම දේශනාවෙන් හෝ යෙදුන සංඥාව හෝ පැමුණුන සංඥාව හෝ ලක්ෂණ සංඥාව හෝ කාරණ සංඥාව හෝ ඨාන සංඥාව හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d088914d675643d57d710bea28c221448fe087d1e0fa9793df7d22b37041864d |
target:pali-sinhala-parallel:67904:5 | නොලැබූයෙහිය, ඥානය කොයින්දැයි මෙසේද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9b5969f0f56a081786037688657ba7aa9020bb2226fe3e033fca5722aa10a557 |
target:pali-sinhala-parallel:67904:6 | යලිදු අනිත්යය හෝ අනිත්ය සංඥාවට අනුලොම්ව හෝ දුක්ඛය හෝ දුක්ඛ සංඥාවට අනුලොම්ව හෝ අනාත්මය හෝ අනාත්ම සංඥාවට අනුලොම්ව හෝ සංඥා උත්පාද මාත්රය හෝ සංඥා නිමිත්ත හෝ නොලැබූ ඥානය කොයින්දැයි මෙසේද “මෙයින්ද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1385782653c5958372506f2bb4d7958085299dafe47a18f1460508f0758c0733 |
target:pali-sinhala-parallel:67904:7 | ස්වල්පවූද සංඥාවක් නොදැක්කේය” යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4d2f3cd96b2815509d1492bb0b63d34e7522446a57008b2a0febed0c7a10d8af |
target:pali-sinhala-parallel:67904:8 | 4 “එහෙයින් ඔබ ඉතා මුළා වශයෙන් බලන්නෙහිය” යන්නෙහි එහෙයින් යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන් මොමූහ ධර්මය වශයෙන් බාල ධර්මය වශයෙන් අඥාන ධර්මය වශයෙන් අමරා වික්ෂෙප ධර්මය වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d86c92caf809e693848796a30b2336b88544583f95cc1e19689c13149de2b070 |
target:pali-sinhala-parallel:67904:9 | පිළිගත්තෙහිය, බැලුයෙහිය. දැක්කෙහිය. යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4601b1fbee214944dc00245fd1c0d0ae6b98a4e25ab70cea61e376f3038c13ca |
target:pali-sinhala-parallel:67905:0 | (9 - 8) 1 “යමෙක් සමයයි හෝ විශේෂයයි හෝ පහත්යයි සිතයිද හෙතෙම එයින් විවාද කරන්නේය” යනු සමාන වෙමියි කියා හෝ ශ්රේෂ්ඨවෙමියි කියා හෝ හීන වෙමියි කියා හෝ යමෙක් සිතාද හෙතෙම ඒ මානයෙන් ඒ දෘෂ්ටියෙන් ඒ පුද්ගලයා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | aaaf94d86a326371e6e4ed112064e526f171b87658104c795a088fcf9031b732 |
target:pali-sinhala-parallel:67905:1 | සමග කලහ කරන්නේය. භණ්ඩනය කරන්නේය. විග්රහ කරන්නේය විවාද කරන්නේය මේගධ කරන්නේය. ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය, (ii) ඔබ වැරදි මගක් ගත්තෙහිය. මම යහපත් මගට පිළිපන්නේ වෙමි. මම ධර්මයෙන් යුක්තයෙක්මි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 56b21349d1551ac7bc917cc527288d1d72d5ed33edc1a4428a05f0b6b7402af1 |
target:pali-sinhala-parallel:67905:2 | ඔබ ධර්මයෙන් යුක්තනුවූයෙහිය. මුලින් කිවයුත්ත පසුව කීයෙහිය පසුව කිවයුත්ත මුලින් කීයෙහිය. ඔබගේ පුරුද්ද නොමගට පෙරලුනේය. ඔබ විසින් වාදය නැගුයෙහිය. නිග්රහ කළෙහිය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 417ceb5daefb1cb956fe8226c11b7b32b0105cbdb83b79432532b8c3b2b51979 |
target:pali-sinhala-parallel:67905:3 | වාදය ඉදිරි පත්කිරීමට හැසිරෙව (iii) ඉදින් හැකිනම් අවුල හරුව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 99132d94b47f13296de117f5d72f929d78d9b70ec77e8d33127b9d00372cd2f5 |
target:pali-sinhala-parallel:67905:4 | 2 “තුන් මානයන්හි කම්පානොවන්නේ සමය, විශේෂ යයි ඔහුට හැඟීමක් නොවේ” යනු යමෙකුට මේ මාන තුන ප්රහීණවූයේ නම් මුලින් සිදුනේ නම් ශාන්තවූයේ නම් සංසිඳුනේ නම් ඉපදීමට අයොග්යවූයේ නම් ඥානාග්නියෙන් දැවුයේ නම් හෙතෙම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fa3fefd6016e71872525176ab27ca62f5df66ca071bcf9dae206c9e5bba66203 |
target:pali-sinhala-parallel:67905:5 | මේ මාන තුනෙහි කම්පා නොවෙයි. කම්පා නොවන පුද්ගලයාට සමානවෙමියි කියා හෝ ශ්රේෂ්ඨවෙමියි කියා හෝ හීනවෙමියි කියා හෝ “ඒ මට නොවේ” යනු මට නොවෙයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8d4626c6ffb31615a9fa39346ca495bb283fc809755429984e119bd511a01362 |
target:pali-sinhala-parallel:67906:0 | (9 - 9) 1 “ඒ බ්රාහ්මණ තෙමේ කුමක් ඇත්තයයි කියන්නේද, යන්නෙහි බ්රාහ්මණ යනු ධර්ම සතක් බැහැර කරණ ලද බැවින් බ්රාහ්මණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 7b71135d8c95804dcedb24050591a1e0636e3d1f8573ca9f1e205cc047093bb4 |
target:pali-sinhala-parallel:67906:1 | (ii) (මෙහි (4-3) 1 ඡේදය බ්රාහ්මණ යන තැන සිට යොදාගත යුතුයි.) ආශ්රිත නොවූ කෙළෙස් බැහැර කළ හෙතෙම බ්රහ්ම නමි.” 2 “ඒ බ්රාහ්මණ තෙම ඇත්තයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1dcabbf5d880fc8649312db1b9977e4a4f7caf9ff63f1f5e4755e6741d06f4a1 |
target:pali-sinhala-parallel:67906:2 | කුමක් කියන්නේද යනු ලෝකය ශාස්වතය, මෙයම, සත්යය, අනික හිස්යයි කිම කියන්නේද? කිම ප්රකාශ කරන්නේද? කිම ව්යවහාර කරන්නේද, ලෝකය අශාස්වතය (3-6) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1f6c3efcc7585481dccb50328183126c39b94b882d71f5cef3f6d45dfa3c442d |
target:pali-sinhala-parallel:67906:3 | නොම නොවෙයි. මෙයම සත්යය අනික හිස්යයි බ්රාහ්මණ තෙමේ කිම කියන්නේද? කිම ප්රකාශ කරන්නේද කිම ව්යවහාර කරන්නේද? යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 263c44e6d008f14a8283002a4ff867ce963cdd8de653922c034a37082830854b |
target:pali-sinhala-parallel:67906:4 | 3 “හෙතෙම කවරකු සමග බොරුයයි විවාද කරයිද” යනු බ්රහ්මණතෙම මාගේම සත්යය ඔබගේ මුසාවයයි කවර මානයකින් කවර දෘෂ්ටියකින් කවර පුද්ගලයකු සමග කලහ කරන්නේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 756211948bbfbe6f99d05f9f4e17d5dc5b8ab744b3b9d626ef8fb8bf005c6929 |
target:pali-sinhala-parallel:67906:5 | ඩබර කරන්නේද, ආරාවුල් කරන්නේද, විවාද කරන්නේද, කලබල කරන්නේද, ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය. (මෙහි (9-8) 1 “ඔබ මේ ධර්මවිනය” යනතැන සිට යොදාගත යුතුය.) ඉදින් හැකිනම් අවුලහරුව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a68a7ea3201d5812862331f027033b0ee65ca0a5a88c01aecec4588b2f23e918 |
target:pali-sinhala-parallel:67906:6 | 4 “යමකු තුළ සමය, විෂමය කියා හෝ කිසිවක් නැද්ද” යන්නෙහි යමෙකු තුළ යනු යම් පුද්ගලයකු කෙරෙහි අර්හත්වූ ක්ෂීණාශ්රව කෙනෙකු කෙරෙහි සමාන වෙමියි මානයක් නැත ශ්රේෂ්ඨ වෙමියි මානයක් නැත. හීන වෙමියි අවමානයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b421e094cb6aa6074b8f33d213d4686cd972aa7de3dcf75639b52b9db313d582 |
target:pali-sinhala-parallel:67906:7 | විද්යමාන නොවෙත්. නොලැබෙත්, ප්රහීණය මුලින් සිඳුනේය, ශාන්තය සංසිඳුනේය, ඉපදීමට අයොග්යය, ඥානය නැමති ගින්නෙන් දැවුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5233e96b3e65b9865675b977f1665f55eecdc4aaf34464031d5a6292218cd97d |
target:pali-sinhala-parallel:67906:8 | 5 “හෙතෙම කවරකු සමග වාදයෙහි යෙදෙන්නේද” යනු හෙතෙම කවර මානයකින් කවර දෘෂ්ටියකින් කවර පුද්ගලයෙකු සමග වාද කරන්නේද, හැසිරෙන්නේද, කලහ කරන්නේද, ඩබර කරන්නේද, විවාද කරන්නේද, ආරවුල් කරන්නේද, ඔබ මේ ධර්ම විනය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 853045175fc1607b01e922cafdb0b7e4d20cbfc1fbed3b6bc8777739d099d29c |
target:pali-sinhala-parallel:67906:9 | නොදන්නෙහිය (මෙහි (9-8) 1 ඔබ මේ ධර්මවිනය යනතැන සිට යොදාගත යුතුයි. අවුලහරුව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 6c150dae8c9c488eac231e0649423caaa0fdf898b28e0889c04eaa73bee56477 |
target:pali-sinhala-parallel:67907:0 | (9 - 10) 1 ඉක්බිති හලිද්දකානී” නම් ගෘහපති තෙමේ ආයුෂ්මත් මහා කාත්යායනයන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි පැමුණුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | efe40be5cbf68e35ac4e289a0d077679e6eeb337228eeb0527769409b242ed78 |
target:pali-sinhala-parallel:67907:1 | පැමිණ ආයුෂ්මත් මහා කාත්යායනයන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය, එකත් පසෙක හුන්නාවූ හලිද්දකානී ගෘහපතිතෙමේ ආයුෂ්මත් මහා කාත්යායනයන් වහන්සේට මෙසේ කීවේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d59735f1236ca32227bbba0e525f0604eb7e95efa34439948bdd6a20dec8a9a4 |
target:pali-sinhala-parallel:67907:10 | ගෘහපතිය, වේදනා ධාතුවෙහි වනාහි, ගෘහපතිය, සංඥා ධාතුවෙහි වනාහි, ගෘහපතිය, සංස්කාර ධාතුවෙහි වනාහි ගෘහපතිය, විඥාන ධාතුවෙහි වනාහි යම් ඡන්දයක් ඇත්ද, යම් රාගයක් ඇත්ද යම් බැඳීමක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, දැඩිව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d9f84217d9534ed45d4b76dd1f83e4b1ee098f3294b9a2571e631ba148ad2c01 |
target:pali-sinhala-parallel:67907:11 | අල්වා ගැනීමේ සිතින් අධිෂ්ඨානයෙන් බැසගැන්මක් ඇති යම් කෙලෙස් වේද, ඒ කෙලෙස් තථාගතයන් වහන්සේගේ ප්රහීණය මුලින් සිඳුන තල්ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නූපදීම් වශයෙන් අභාවයට පමුණුවන ලද්දේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ea87acd32f73f12bc3af6c90c3cf2b82db523fdaa88fc884fc74881a62e99c29 |
target:pali-sinhala-parallel:67907:12 | එහෙයින් තථාගතතෙම අනොකසාරීයයි කියනු ලැබේ ගෘහපතිය, මෙසේ වනාහි අනොකශාරී වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 2ef64f6b513714b09bd83b0054ca7256c6125b728db3396d9d2d04ac263087a6 |
target:pali-sinhala-parallel:67907:13 | 3 ගෘහපතිය, කෙසේ වනාහි නිකෙතසාරී (වාසස්ථානයක හැසිරෙන්නේ) වේද, ගෘහපතිය, රූප නිමිත්තෙහි වාසස්ථාන වශයෙන් දැඩිව බැඳීම් “නිකෙතසාරී” යයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4ea8fa004313e47a709ec60088266112191542aac47e53ba61af9899f92106a9 |
target:pali-sinhala-parallel:67907:14 | ශබ්ද නිමිත්තෙහි ගන්ධනිමිත්තෙහි රස නිමිත්තෙහි ස්පර්ශ නිමිත්තෙහි ධර්ම නිමිත්තෙහි වාසස්ථාන වශයෙන් දැඩිව බැඳීම “නිකෙතසාරී” යයි කියයි. ගෘහපතිය මෙසේ වනාහි නිකෙත ශාරීයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8e0f9bd9f6dc357dda0a550a931d2f6a53bf35cb4276127fc5b7bbf04372160c |
target:pali-sinhala-parallel:67907:15 | 4 ගෘහපතිය, කෙසේ වනාහි අනිකෙතසාරී වේද? රූප නිමිත්තෙහි වාසස්ථාන වශයෙන් දැඩිව බැඳීම තථාගතයන් වහන්සේට ප්රහීණය, මුලින් සිඳුන තල්ගසක්මෙන් නැවත නූපදීම් බවට අභාවයට පත් කරණ ලද්දේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9848fd06f2a3d76ad05d5e5dde104ddc52e46c3373c119aa409d2dc770de05c8 |
target:pali-sinhala-parallel:67907:16 | එහෙයින් තථාගතතෙම අනිකෙත සාරීයයි කියයි. ගෘහපතිය, මෙසේ වනාහි “අනිකෙත” සාරීවෙයි. 5 ගෘහපතිය කෙසේ වනාහි ගමෙහි ආශ්රය ඇත්තේ වේද, ගෘහපතිය මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ගිහින් හා බැඳුනේ වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f6ee20beeaa1b16e95ce5c6c30f71ebe2596747c9a97a053a548b987a4d1fde5 |
target:pali-sinhala-parallel:67907:17 | සමග සතුටු වන්නේ වෙයි සමග ශොක කරන්නේ වෙයි. සැප ඇතිවූ කල්හි සැපවත් වෙයි. දුක් ඇතිවූ කල්හි දුක් ඇත්තේ වෙයි. ඔවුන්ගේ වැඩක් ඇතිවූ කල්හි තමන් එහි යෙදීමට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5d9ad169bf2b5d0a2e3156f6a597c48c83829bf1f4d402811db72c6e92ec4c26 |
target:pali-sinhala-parallel:67907:18 | ගෘහපතිය, මෙසේ වනාහි ගමෙහි ආශ්රය ඇත්තේ වෙයි. 6 ගෘහපතිය, කෙසේනම් ගමෙහි ආශ්රය නොවූයේ වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ගිහීන් හා නොබැඳුනේ වාසය කරයි. සමග සතුටු නොවන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d4295c4b4ebd2740ee4423d496207c55a9037fe0629cece1ce606a0d1c26d569 |
target:pali-sinhala-parallel:67907:19 | සමග ශොක නොකරන්නේ වෙයි. ඔවුන් සැපවත්වූ කල්හි සැපවත් නොවූයේ වෙයි ඔවුන් දුක්වූ කල්හි දුක් නොවූයේ වෙයි. ඔවුන්ගේ වැඩක් ඇතිවූ කල්හි තමන් එහි යෙදීමට නොපැමිණෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගමෙහි ආශ්රය නොවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1cd4effb172dcaf5f95e40232504c01de264a03fb55bc8a65c53d7dacfb598c9 |
target:pali-sinhala-parallel:67907:2 | ස්වාමීනි, මහා කාත්යායනයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්රශ්නයෙහි, “මුනිතෙමේ වාසස්ථානය අත්හැර (අනිකෙත සාරීව) ගෙදොරක් නැතිව හැසිරෙන්නේ ගමෙහි එක්වීම නොකරන්නේ ඉදිරිපත් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e61094a6fd45d439f7486aa5cc95f1110884d20078064ca65b0268cd99f1a3e8 |
target:pali-sinhala-parallel:67907:20 | 7 ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් හිස් නුවූයේ වේද, ගෘහපතිය මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් කාමයන්හි නොහළ රාග ඇත්තේ නොහළ ආශා ඇත්තේ නොහළ ප්රෙමය ඇත්තේ නොහළ පිපාසය ඇත්තේ වෙන් නොවූ පරිදාහ ඇත්තේ වෙන් නොවූ තෘෂ්ණා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a2fe6789a27f36797eaff613ced2e779ef024bae3ff1fd509f9651fe5c004a8e |
target:pali-sinhala-parallel:67907:21 | ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් හිස් නුවූයේ වෙයි 8 “ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් හිස්වූයේ වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් කාමයන්හි වෙන්වූ රාගය ඇත්තේවේද, වෙන්වූ ආශාව ඇත්තේවේද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 26f0df85437a65d673b97989b666fb22ecc4ab601dfddc226eff46d22e03fdb6 |
target:pali-sinhala-parallel:67907:22 | වෙන්වූ ප්රේමය ඇත්තේවේද, වෙන්වූ පිපාසය ඇත්තේවේද, වෙන්වූ පරිදාහ ඇත්තේවේද, වෙන්වූ තෘෂ්ණාව ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් හිස්වූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9a39f84f5a701c636d9bf0fbd192ba74d5bd7a71b5b8b1e03ad206449cf0d246 |
target:pali-sinhala-parallel:67907:23 | ගෘහපතිය, කෙසේ වනාහි ඉදිරිපත් කිරීම් ඇත්තේ වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු අදහසක් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 79db8467bd2057e08dd370dfb66ec38d81874366984df78edef9068b10a0e368 |
target:pali-sinhala-parallel:67907:24 | අනාගත කාලයෙහි මෙබඳු රූපයක් ඇත්තෙක් වන්නේයයි එහි තෘෂ්ණාවෙන් යුක්තවේද, මෙබඳු වේදනාවක් ඇත්තෙක් වන්නෙම්යයි මෙබඳු සංඥාවක් ඇත්තෙක් වන්නෙම්යයි මෙබඳු සංස්කාරයක් ඇත්තෙක් වන්නෙම්යයි අනාගත කාලයෙහි මෙබඳු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a8b27f50a0f55f504472cfcb848e160054659eb201c73de754e7831a4f8f2a35 |
target:pali-sinhala-parallel:67907:25 | විඤ්ඤාණයක් ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාවෙන් යුක්තවූයේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ඉදිරිපත් කිරීම ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 061d9fe44372e582dd144eca40f19407845bb77cfe97d73b5fc2f49cc5cbeafb |
target:pali-sinhala-parallel:67907:26 | 9 ගෘහපතිය, කෙසේ වනාහි ඉදිරිපත් කිරීම් නැත්තේ වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු අදහසක් වෙයි. අනාගත කාලයෙහි මෙබඳු රූපයක් ඇති වන්නෙක් වන්නෙම්යයි එහි ආශාවෙන් යුක්ත නොවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | bfcd16a1ffef7f079cb88ee71b7167fbc1ec1d5944b8232d8a2da79c7b594a11 |
target:pali-sinhala-parallel:67907:27 | මෙබඳු වේදනාවක් ඇතිවන්නෙක් වන්නෙම් යයි එහි ආශාවෙන් යුක්ත නුවූයේ වෙයි. මෙබඳු සංඥාවක් ඇතිවන්නෙක් වන්නෙම්යයි එහි ආශාවෙන් යුක්ත නොවූයේවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 3f5f6dbcecd5ffa326a09c041e3a5fa945468e4f35c3928cc088a55c7827d3c0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.