sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67907:28 | මෙබඳු සංස්කාරයක් ඇතිවන්නෙක් වන්නෙම්යයි, එහි ආශාවෙන් යුක්ත නොවූයේවෙයි මෙබඳු විඤ්ඤාණයක් ඇති වන්නෙක් වන්නෙම්යයි එහි ආශාවෙන් යුක්ත නොවූයේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ඉදිරිපත්කිරීම් නැත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 0a8d900a1c6d585e32409c0493815631e6f500852347ccc5708e6093bc3b3151 |
target:pali-sinhala-parallel:67907:29 | 10 ගෘහපතිය, කෙසේ නම් මිනිසා විසින් කලහ කථාවක් කරණලද්දේවේද, ගෘහපතිය, මෙහි ඇතැම් මිනිසෙක් මෙබඳු කථාවක් කරණලද්දේ වෙයි. ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b04e8dda08a1c47e18e49b0cb82e874e75e9b734bcd0c3e89fd451ea26468ce7 |
target:pali-sinhala-parallel:67907:3 | නොකිරීම් වශයෙන් කාමයන්ගෙන් හිස්වූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 2995289a87224d0be9f90dcf8894ae1d7c96677f553259393a260aba72474091 |
target:pali-sinhala-parallel:67907:30 | (9-8) 1 ‘ඔබ මේ ධර්ම විනය’ යන තැන සිට යොදාගත යුතුයි.) ඉදින් හැකිනම් අවුල හරුවයි. මෙසේ වනාහි ගෘහපතිය, මිනිසා විසින් කලහ කථාවක් කරණ ලද්දේවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 753dc77a43ac994e6f89921d999a10b4389397b3ae4b7bd5e10ce19ac5b65fa1 |
target:pali-sinhala-parallel:67907:31 | 11 ගෘහපතිය, කෙසේ වනාහි මිනිසා විසින් කලහ කථාවක් නොකරණ ලද්දේවේද, ගෘහපතිය, මෙහි ඇතැම් මිනිසෙක් මෙබඳුවූ, කථාවක් නොකරණ ලද්දේවෙයි. ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a5a14bd97bda4d65ee8b582180bb26b8453ee37064d4eca33b7eb8ba4204ace7 |
target:pali-sinhala-parallel:67907:32 | මෙහි (9-8-1 ‘ඔබ මේ ධර්මවිනය’ යන තැන සිට යොදාගත යුතුයි.) ඉදින් හැකිනම් අවුල හරුවයි යනුයි. ගෘහපතිය, මෙසේ වනාහි මිනිසා විසින් කලහ කථාවක් නොකරණ ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9a692569c58b27cdc910b42189ab687e74553bef82be3737deae91702b688385 |
target:pali-sinhala-parallel:67907:33 | 12 ගෘහපතිය, මෙසේ වනාහි භාග්යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්රශ්නයෙහි යමක් දේශනා කරණලද්දේද ගෘහපතිය, භාග්යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් දේශනා කරණලද මේ භාෂිතයාගේ මෙසේ විස්තර වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 84265e243653c4fba8d74f97fc284d2f51dd3e1801567c5be1ee5a0fca453f3d |
target:pali-sinhala-parallel:67907:34 | අර්ථය දතයුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ae2cbf1915cedfa27e3b5dff397ed0854f1238288b479ac4c4b33004eadc0b7c |
target:pali-sinhala-parallel:67907:4 | කෙසේනම් ජනයා සමග කලහ කරන්නේද” ස්වාමීනි, කාත්යානයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් දේශනාකරණ ලද මේ භාෂිතයාගේ අර්ථය කෙසේ විස්තර වශයෙන් දැනගත යුතුද, ගෘහපතිය, රූප ධාතුව වනාහි විඤ්ඤාණයට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 283361a934856beb9a13daf0e9eb35fc037ce17807c5fef2b008e0694a55da40 |
target:pali-sinhala-parallel:67907:5 | වාසස්ථානයයි, රූප ධාතු රාගයෙන් බැඳුන විඤ්ඤාණය ඔකසාරීයයි කියයි. ගෘහපතිය, වේදනා ධාතුව වනාහි ගෘහපතිය, සංඥා ධාතුව වනාහි, ගෘහපතිය, සංස්කාර ධාතුව වනාහි විඤ්ඤාණයට වාසස්ථානයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c9a922c834657d27c94a95f6cca1282eb065c5e9670a02136dfe7aef37abdb5b |
target:pali-sinhala-parallel:67907:6 | සංස්කාර ධාතුරාගයෙන් බැඳුන විඤ්ඤාණය වනාහි “ඔකසාරී” යයි කියයි, ගෘහපතිය, මෙසේ වනාහි ඔකසාරී වාසස්ථානයෙහි හැසිරෙන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 59603181a95fa8dc6c033628c56177e7a4d949ac3ce9b8248972e301f873e14f |
target:pali-sinhala-parallel:67907:7 | 2 ගෘහපතිය, කෙසේ වනාහි අනොකසාරී (වාසස්ථානයෙහි නොහැසිරෙන්නේ) වේද, ගෘහපතිය, රූප ධාතුවගේ වනාහි යම් ඡන්දයක් යම් රාගයක් යම් බැඳීමක් යම් තෘෂ්ණාවක් වේද, තෘෂ්ණා දෘෂ්ටිය කියනලද යම් උපායයෝ වෙත්ද, යම් උපාදාන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 252a9eee0140fbf1306837dc292e1bb68d2bd3c89b43617516d51ec38869a832 |
target:pali-sinhala-parallel:67907:8 | කෙනෙක් වෙත්ද සිත පිළිබඳ යම් අභිනිවේසයෝ වෙත්ද, ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට ප්රහීණය, මුලින් සිඳුන තල්ගසක්මෙන් කරණ ලද්දේය. නැවත නූපදීම් වශයෙන් අභාවයට පමුණුවන ලද්දේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9682b41a01b0e4a6ca0afd820c363669fd44ed3c244bc054692dd6209fae1224 |
target:pali-sinhala-parallel:67907:9 | එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී (වාසස්ථානයෙහි නොහැසිරෙන්නේයයි) කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 06b630d8fcac0eac01d80e6972cb26493b1517c2e593111280ea9c1b25debc16 |
target:pali-sinhala-parallel:67908:0 | (9 - 11) 1 “යමකින් වෙන්වූයේ ලොවහැසිරෙන්නේ” යන්නෙහි ‘යමකින්’ යනු යම් දෘෂ්ටි සමූහයෙන් ‘වෙන්වූයේ’ යනු කාය දුශ්චරිතයෙන් හිස්වූයේ විවේකවූයේ යනුයි. “හැසිරෙන්නේ” යනු හැසිරෙන්නේය. වාසය කරන්නේය, පාලනය කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e54d2ae6eb1ea189e9a430b115a292035575b101c1d64de2ae58ff635eaad0ea |
target:pali-sinhala-parallel:67908:1 | යැපෙන්නේය. ‘ලොව’ යනු (1-2-5 (i) ඡේදය යෙදිය යුතුයි.) 2 “උත්තමතෙමේ ඒවා තදින් ගෙන නොකියන්නේය යන්නෙහි ‘උත්තම’ (නාග) යනු වරද නොකෙරේනුයි නාග නමි. නොයේනුයේ නාග නමි. නොපැමිණේනුයි නාග නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f6a488f2cc11748db65402662ade1d360ba1c9c4eabe52b775ebcc9c5229deb2 |
target:pali-sinhala-parallel:67908:10 | ‘ජල’ යයි දියට කියයි. පංකයයි මඩට කියයි. යම්සේ ජලයෙන් උපන් පියුම ජලයෙහිද මඩෙහිද නොතැවරෙයි, නොගැටෙයි. නොඇලුනේය නොගැටුනේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c6dd1d02bc14c4cf73c9ff2b963f79c1a0ef98574f54991ecc1cc4c5f70022ae |
target:pali-sinhala-parallel:67908:11 | 7 “මෙසේ ශාන්තිය පවසන මුනිතෙම ගිජුනොවූයේ කාමයෙහිද ලෝකයෙහිද නොඇලුණේ” යන්නෙහි මෙසේ යනු උපමා වචනයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 70a0b667120e32660199ba1775833e2a9d100be33c62e8a54dec93eb567de547 |
target:pali-sinhala-parallel:67908:12 | ‘මුනි’ යන්නෙහි මොනයයි ඥානයට කියයි ((2-8) 10 ඡේදයේ “යම් ප්රඥාවක්” යන තැන සිට 14 ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි.) තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේනුයි හෙතෙම මුනි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 00d78df9cf45922c5aa8777f1d814640d116e8f5ff60dd040433230a83c5d8ec |
target:pali-sinhala-parallel:67908:13 | 8 ශාන්තිය පවසන යනු මුනිතෙමේ ශාන්තිවාද ඇත්තේය. ‘තෘණ’ වාද ඇත්තේය, ලෙන වාද ඇත්තේය, සරණ වාද ඇත්තේය, අභය වාද ඇත්තේය, අච්චුත වාද ඇත්තේය, අමත වාද ඇත්තේය, නිබ්බාණ වාද ඇත්තේය. මෙසේ මුනි තෙම ශාන්තවාද ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 44b644676942e18cde2b090a4c0b0e127352c0a674a9c8057af1d0a7dcece50f |
target:pali-sinhala-parallel:67908:14 | 9 “ගිජු නොවූයේ” යන්නෙහි ගිජුයයි තෘෂ්ණාවට කියයි, යම් රාගයක් ඇලීමක් ((1-3) 4 ඡේදයේ “යම් ලංවීමක්” යන තැන සිට යොදාගත යුතුයි.) අකුශල මූලයක් ඇද්ද, යමෙකුගේ ඒ ගිජුකම ප්රහීණවූයේද සිඳ දැමූයේද සංසිඳුනේද ඉපදීමට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9f17e147685cfe5f099d2bca95d04b7deb2e26b48b4db822bd6b4ce49c40c025 |
target:pali-sinhala-parallel:67908:15 | අයොග්යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම ගිජු නොවූයේයයි කියයි. හෙතෙම රූපයෙහි අගිද්ධය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 72c1ed40e5d548f13c1c51a6d5cc5560d322d0863ba65a4d77cc7a1088b73388 |
target:pali-sinhala-parallel:67908:16 | ගිජු නොවූයේය ශබ්දයෙහි, ගන්ධයෙහි, රශයෙහි ස්පර්ශයෙහි කුලයෙහි ගණයෙහි අවාසයෙහි ලාභයෙහි යසසෙහි ප්රශංසාවෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකරෙහි කාම ධාතුයෙහි රූප ධාතුයෙහි අරූප | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b9fbbc6fbd89ddaf026bcf149d9ed50a5a84f8ee46ac708a443ad6cf8e306b1d |
target:pali-sinhala-parallel:67908:17 | ධාතුයෙහි කාම භවයෙහි රූප භවයෙහි අරූප භවයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පඤ්චවොකාර භවයෙහි අතීතයෙහි, අනාගතයෙහි, පවත්නා කාලයෙහි, දැකි, ඇසූ ඉන්ද්රිය තුනකින් ගන්නාලද දෙයෙහි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | aa57f5bc629a799e48e4ecaa47f13b5fd841a895141ae40710bdf1aab202bd98 |
target:pali-sinhala-parallel:67908:18 | දැනගතයුතු ධර්මයන්හී ගිජුනොවූයේ නොගැටුනේ මුර්ඡානොවූයේ නොගැලුනේ දුරුකළ ගිජුකම ඇත්තේ, පහව ගිය ගිජුකම ඇත්තේ, අත්හළ ගිජුකම ඇත්තේ, වමාරා දැමූ ගිජුකම ඇත්තේ, මිදූ ගිජුකම ඇත්තේ, සංසිඳුන ගිජුකම ඇත්තේ පහව ගිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4e8c9414dbbadd74de64293b18bab895b1bc179008ee70cd400e1b90764dfb37 |
target:pali-sinhala-parallel:67908:19 | රාගය ඇත්තේ අත්හල රාගය ඇත්තේ වමාරාදැමූ රාගය ඇත්තේ මිදූ රාගය ඇත්තේ ප්රහීණ රාග ඇත්තේ සංසිඳුන රාගය ඇත්තේ තෘෂ්ණා නැතිවූයේ නිවුනේ සිහිල් වූයේ සැපත විඳින්නේ බ්රහ්මයා බඳුව තෙමේ වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | af5e40960071c7b6b9e196a1148a3e24fc9f8a90f7a5d24ed802cfb873be1f4e |
target:pali-sinhala-parallel:67908:2 | නාග තෙම කෙසේ වරද නොකෙරේද? කෙලෙස් ඇතිකරවන්නාවූ නැවත භවයක් දෙන්නාවූ පීඩාකරන්නාවූ, දුක් විපාක ඇත්තාවූ නැවත ජාති ජරා මරණ දෙන්නාවූ ලාමකවූ අකුශල ධර්මයෝ ‘වැරදියයි කියත්. භාග්යවතුන් වහන්සේ සභියහට මෙසේ දෙසූහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ba3f62b94e548c3e67fe76551b0858cd94b5e5dceea23b14786ff5817c3ab393 |
target:pali-sinhala-parallel:67908:20 | 10 “කාමයෙහිද ලෝකයෙහිද නොඇලුණේ” යන්නෙහි ‘කාම’ යනු ප්රධාන වශයෙන් කාම දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ceb9d8d29f59674e5bdb74363786fcb14f91588e98058015f735546104f3fa6e |
target:pali-sinhala-parallel:67908:21 | එනම් (මෙහි 1, 1 (ii) සිට 3 (ii) දක්වා යෙදිය යුතුයි.) 11 “ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි මනුෂ්ය ලෝකයෙහි දිව්ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි, ආයතන ලෝකයෙහි යනුයි. 12 “ඇලීම්” ලෙප යන්නෙහි ඇලීම් දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c1b1bb664c00e503019c70e33b2b4c063c1fed2fb89f485a26f30593803f2900 |
target:pali-sinhala-parallel:67908:22 | තෘෂ්ණා ලෙපයද දෘෂ්ටි ලෙපයද යනුයි. ‘මමත්වය’ වෙනුවට ‘ලෙපයයි’ වෙනස්කර (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) මුනිතෙමේ තෘෂ්ණා ඇලීම දුරුකොට දෘෂ්ටිලෙපය සංසිඳුවා කාමයෙහිද ලෝකයෙහිද නොඇලෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 88c08cae4e83f234d893243838b37ed03fd50de6c23022d8af933ccfb27ba5ba |
target:pali-sinhala-parallel:67908:23 | නොඇලුනේ නික්මුනේ මිදුනේ වෙන්වූයේ සීමා නොකරණලද සිතින් වාසය කරයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 02a7736141739493396a6dcc94e5d83527f436a9d6ff3987761adb666ed1b584 |
target:pali-sinhala-parallel:67908:3 | ‘සියලු ක්ලේශ බන්ධනයන්ගෙන් මිදුන තැනැත්තේ සියලු සංයෝගයන්හි බන්ධනයන් මුදා හැර සියලු තන්හි නොඇලෙයි. කෙලෙස් දුරුකළ එබඳු ආත්මභාවයක් ඇති උන්වහන්සේට නාගයයි කියයි.” යනුයි. 3 මෙසේ වැරදි නොකෙරේනුයි නාග නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 3419346b97f8b24df5cddce6874c09f3be680b41208b7fcf5f4afd1123976762 |
target:pali-sinhala-parallel:67908:4 | කෙසේ නොයේනුයි නාග නම්වේද? ඡන්දයෙන් අගතියට නොයයි. ද්වේෂයෙන් අගතියට නොයයි මෝහයෙන් අගතියට නොයයි භයෙන් අගතියට නොයයි. රාග වශයෙන් නොයයි. ද්වේෂ වශයෙන් නොයයි. මෝහ වශයෙන් නොයයි. මාන වශයෙන් නොයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 0020f481a4ffd08433c646d5eb5582b54675f37e43bd48eab30026de448c9bd9 |
target:pali-sinhala-parallel:67908:5 | දෘෂ්ටි වශයෙන් නොයයි. උද්ධච්ච වශයෙන් නොයයි. විචිකිච්ඡා වශයෙන් නොයයි. වර්ගවූ ධර්මයන්ගෙන් නොයයි. මෙසේ නොයේනුයි නාග නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c4c3bcf90465a8dc1e8d4f7bff8031d4d8d9b1cd72869d4d13fd92bc722814a1 |
target:pali-sinhala-parallel:67908:6 | 4 කෙසේ නොපැමිණේනුයි නාග නම් වේද, සෝවාන් මාර්ගයෙන් යම් ක්ලේශයෝ ප්රහීණ වූවාහුද, ඒ ක්ලේශයන් නැවත නොපැමිණෙයි. ආපසු නොඑයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 476e5aade785fe643911560fe79a97e1d4505689aebd555e6b613f73f2d366ce |
target:pali-sinhala-parallel:67908:7 | සකෘදාගාමි මාර්ගයෙන්, අනාගාමි මාර්ගයෙන්, රහත් මගින් යම් ක්ලෙශයෝ ප්රහීණවූවාහුද ඒ ක්ලෙශයෝ නැවත නොපැමිණෙත්. ආපසු නොඑත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 7c4fc1473dd45d3cd93973b3a246b7bd8aaccc6f65bee030fb5e8ff969cf6274 |
target:pali-sinhala-parallel:67908:8 | මෙසේ නොපැමිණේනුයි නාග නමි 5 “උත්තම තෙමේ ඒවා තදින් ගෙන නොකියන්නේය” යන්නෙහි නාගතෙම ඒ දෘෂ්ටි ග්රහණයන් ගෙන ඉගෙණගෙන පරාමර්ශකොට නොකියන්නේය. ප්රකාශ නොකරන්නේය. ව්යවහාර නොකරන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e98ed3f373309effc94956dcae7e24ecaf4128047548fed963bb204f0b587cd6 |
target:pali-sinhala-parallel:67908:9 | 6 “ජලයෙන් හෝ මඩින් නොතැවරෙන දියෙන් උපන් කටු ඇති නෙළුමක් මෙන්” යන්නෙහි ‘ඵල’ යයි ජලයට කියයි අම්බුජයයි පියුමට කියයි. කණ්ටකයයි රළුවූ දණ්ඩට කියයි. වාරියයි ජලයට කියයි, වාරිජයයි ජලයෙන් උපන් පියුමට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | dcee3f2edb28cccd6bf19c9d01a56c43a1f2001744a7aea70a9532ea26c0ef4f |
target:pali-sinhala-parallel:67909:0 | (9 - 12) 1 “ඥාණ ඇත්තේ දැකීමෙන් සිතීමෙන් සමාන බවට නොපැමිණේ” යන්නෙහි ‘නො’ යනු ප්රතික්ෂෙපයයි. ඥාණ ඇත්තේ යන්නෙහි සතර මාර්ගඥානයට වෙදයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ab9e3405c665a0e89245d5f64c71d6b6f082943313dd183fe0d7a771000ddb2c |
target:pali-sinhala-parallel:67909:1 | ප්රඥාව, ප්රඥෙන්ද්රිය, ප්රඥා බලය, ධම්ම විචය සම්බොජ්ඣංගය, වීමංශාව, විපස්සනාව, සම්යක් දෘෂ්ටිය, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | de00a34d525f5091a7fcd60b9192160a4cd79c97dd88b06fba8113331971f11a |
target:pali-sinhala-parallel:67909:10 | යනු පඤ්චෙන්ද්රියයන්ගෙන් දැනගෙන හෝ අනුන්ගෙන් ඇසීමෙන් හෝ මහාජන සම්මුතියෙන් හෝ මානයට නොපැමිණෙයි, නොඑළඹෙයි, ඇතුළු නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 62bafa69e2e2252582494b0812b28ba19807d352a81d9cf40d1ba2545401e2dc |
target:pali-sinhala-parallel:67909:11 | 4 “හෙතෙම එයින් මැඩුණේ සමාන බවට නොපැමිණේමය” යනු තෘෂ්ණා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් නොගන්නේ වෙයි. එය උතුම් කොට ඇත්තේ එය සරණ කොට ඇත්තේ නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | cb1c4bbccda489304858a34eeccee0aee3da2f2d8bf4cc766a1831dd564a1e51 |
target:pali-sinhala-parallel:67909:12 | යම්හෙයකින් ඔහුගේ තෘෂ්ණාවද දෘෂ්ටියද මානයද ප්රහීණවූයේ වේද, මුලින් සිඳ දැමූ තල් ගසක් මෙන් නැවත නූපදීම් වශයෙන් අභාවයට පමුණුවන ලද්දේද, මෙපමණකින් නොගන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5aa2759f44d9023a93f52586e0bf62d21a53105fdf105a56677e7bbf7055fae7 |
target:pali-sinhala-parallel:67909:13 | එය උතුම්කොට ඇත්තේ නොවෙයි එය පිහිටකොට ඇත්තේ නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8996e714b9f38ca4b3d7282ea9e03e80949c30c981dfffb52a05bd3be4dee00f |
target:pali-sinhala-parallel:67909:14 | 5 “කර්මයෙන් හෝ ඇසූ දෙයින් හෝ හික්මවිය යුත්තෙක් නොවේ” යන්නෙහි කර්මයෙන් නොවේ යනු පුණ්යාභි සංස්කාරයෙන් හෝ අපුණ්යාභි සංස්කාරයෙන් හෝ ආනෙඤ්ජාභි සංස්කාරයෙන් හෝ නොයයි, නොපමුණුවයි පානොවෙයි පැමිණවිය යුත්තේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 71f5d65b6e62d83a0bb473621e850733e9ac8295c6335b8db946796b36747b54 |
target:pali-sinhala-parallel:67909:15 | රැස් නොකරයි. 6 “කර්මයෙන් හෝ ඇසීමෙන් හෝ හික්මවිය යුත්තෙක් නොවේ. යන්නෙහි පුණ්යාභිසංස්කාරයෙන් හෝ අපුණ්යාභිසංස්කාරයෙන් හෝ ආනෙඤ්ජාභි සංස්කාරයෙන් හෝ නොයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5df2d95c4867fac6c5c4b4667153c2cb00f16311ad2898febafe6b0aa16e9180 |
target:pali-sinhala-parallel:67909:16 | නොපැමිණෙයි, පානොවෙයි, රැස් නොකරයි යනුයි 7 “හෙතෙම ගැනීම් වලට නොපමුණුවන ලද්දේ” යන්නෙහි පැමිණීම යනු පැමිණීම් දෙකකි, තෘෂ්ණා පැමිණීම දෘෂ්ටි පැමිණීම යනුයි (2-6) 1 (ii) (iii) මමත්වය යන්න පැමිණීමයයි වෙනස්කොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ee70c0247b228ca79d8e8bf3517b9ddcaa0191651a4515534583c2b9c9355a19 |
target:pali-sinhala-parallel:67909:17 | යොදාගත යුතුයි. ඔහුගේ තෘෂ්ණාවට පැමිණීම ප්රහීණය දෘෂ්ටියට පැමිණීම සංසිඳුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fa0e191fbdd1aea1b2caa2191cbb8d46dfed7e2155abe7040f0d8b3a62eb2d67 |
target:pali-sinhala-parallel:67909:18 | තෘෂ්ණාව රැස්කිරීම ප්රහීණවූ බැවින් හෙතෙම නිවෙසනයන්හි නොපැමිණියේ නොඇළුනේ නොගියේ නික්මුනේ, හරණ ලද්දේ, වෙන්වූයේ සීමානොවූ සිතින් වාසය කරයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f474b85f04b3f07cf70be5d2b8721de579e037762dafaff0417b9eaf934d82aa |
target:pali-sinhala-parallel:67909:2 | ඒ වේදයන්ගෙන් ජාති ජරා මරණයාගේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්ය්යන්තයට ගියේ පර්ය්යන්ත ප්රාප්තවූයේ අවසානයට ගියේ අවසාන ප්රාප්තවූයේ තාණ ගතවූයේ තාණ ප්රාප්තවූයේ ලෙන ගතවූයේ ලෙන ප්රාප්තවූයේ සරණ ගතවූයේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ce7dbc76d7aa3baaec4d1df39a9c1c57bcdab04e78dbc3f5700bd1553eecd36d |
target:pali-sinhala-parallel:67909:3 | සරණ ප්රාප්තවූයේ අභය ගතවූයේ අභය ප්රාප්තවූයේ අච්චුත ගතවූයේ අච්චුත ප්රාප්තවූයේ අමත ගතවූයේ අමත ප්රාප්ත වූයේ නිර්වාණ ගතවූයේ නිර්වාණ ප්රාප්තවූයේ නුයී. වෙදයන්ගේ අන්තයට ගියේනූයි, වෙදගු නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 3db694f909e72b2e63a81c6916c12c8eeb62449f0121fb3fc59da8892c08f9d7 |
target:pali-sinhala-parallel:67909:4 | වෙදයන්ගෙන් හෝ අන්තයට ගියේනුයි වෙදගූ නමි. ධර්ම සතක් දන්නා ලද බැවින් වෙදගු නමි. ආත්මදෘෂ්ටිය දන්නාලද්දේ වෙයි. සැකය දන්නා ලද්දේ වෙයි. සීලබ්බතපරාමාසය දන්නා ලද්දේ වෙයි. රාගය දන්නාලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | bb8a74fc6310a50a9dd2a12a96bb7c37ae0491c25a2054edfff2d74722db9c62 |
target:pali-sinhala-parallel:67909:5 | ද්වේෂය දන්නා ලද්දේ වෙයි. මෝහය දන්නා ලද්දේ වෙයි. මානය දන්නා ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 364a0fe89946c3f1fc3251c9760ac2f9a3d6a748a6eba1be357dbe86371f90a9 |
target:pali-sinhala-parallel:67909:6 | කෙළෙස් ඇති කරන්නාවූ පුනර්භවය දෙන්නාවූ දාහය ඇති කරන්නාවූ දුක්විපාක ඇත්තාවූ නැවත ජාති ජරා මරණයන් දෙන්නාවූ ලාමක අකුශල ධර්මයෝ දැනගන්නා ලදහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ab7fbe5b8ccb193441fad1df5f0cda058aec73bb51a8cc9d17a4bc8aa68d258a |
target:pali-sinhala-parallel:67909:7 | භාග්යවතුන් වහන්සේ සභියහට (මෙසේ දෙසූහ) මේ ලෝකයෙහි ශ්රමණයන්ගේද බ්රාහ්මණයන්ගේද සියලු වෙදයන් මනාකොට දැන, සියලු වේදනාවන්හි පහවූ රාග ඇත්තේ සියලු වෙදයන් ඉක්මවා සිටියේනුයි හෙතෙම වෙදගු නමි. යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5c57b162170ba15be633ee5d54d237b03159f140ebf52d035f2acc9ff7fdcda7 |
target:pali-sinhala-parallel:67909:8 | 2 “දැකීමෙන් නොවේ” යන්නෙහි ඔහුගේ දෙසැට දෘෂ්ටි ගැනීම් දුරුවූහ. සිඳ දැමූහ. ශාන්තවූහ. සංසිඳුනාහ. ඉපදීමට අයොග්යවූහ. ඥානය නමැති ගින්නෙන් දැවුනාහ. හෙතෙම දෘෂ්ටියෙන් නොයයි. බැහැර නොයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 91427dd0a323d8c20451d60c01e93c30d492f488bc69cfddb29848c7a81acb36 |
target:pali-sinhala-parallel:67909:9 | පා නොවෙයි එක්තැන් නොකරයි. ඒ දෘෂ්ටිගැන්ම සාර වශයෙන් ඉදිරියට නොයයි. ආපසු නොඑයි යනුයි. 3 සිතීමෙන් නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b4a6f0fca2e0dd2b60cd40413b47e40cf8214992ecca6bdce68204134c248937 |
target:pali-sinhala-parallel:67910:0 | (9 - 13) 1 “හැඟීම්වල නොඇලුණහුට ගැටළු නැත” යනු යමෙක් සමථය මුල්කොට ඇති ආර්ය්ය මාර්ගය වඩාද ඔහුගේ මුල පටන්ම කෙලෙස් ගැට යටපත්වූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d2defd8ecee5ba7f903bab2ac96346400f8618f98369ab43d3e0aabff151f1c1 |
target:pali-sinhala-parallel:67910:1 | අර්හත්වයට පැමිණි කල්හි රහතුන් වහන්සේගේ කෙලෙස් ගැටද මෝහයද නීවරණයන්ද කාමසඤ්ඤාවද ව්යාපාද සංඥාවද විහිංසා සංඥාවද දෘෂ්ටි සංඥාවද ප්රහීණ වූවාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b28fb70264d4b7f62690f7c1d50164273f12370d9e1f460f67097c040710030b |
target:pali-sinhala-parallel:67910:10 | ශ්රාවක ගණයාගෙන් ශ්රාවක ගණයා ගැටෙත්, දෘෂ්ටියෙන් දෘෂ්ටිය ගැටෙයි ප්රතිපදාවෙන් ප්රතිපදාව ගැටෙයි. මාර්ගයෙන් මාර්ගය ගැටෙයි. යලිදු හෝ ඔවුහු විවාද කරත් කලහ කරත් රංඩු කරත් ඩබර කරත්. විවාදකරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 2aae12711af252eeaf52011e092218001e8a4b8ccb79336fc41d8846b8a41a03 |
target:pali-sinhala-parallel:67910:11 | ආරාවුල් කරත්. ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය. මෙහි (9-8) 1 ස) ඡේදය යෙදිය යුතුයි) ඉදින් හැකිනම් අවුල හරුව යනුයි. ඔවුන්ගේ ක්ලෙශ රැස් කිරීම් ප්රහීණ නොවූහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 39c09e62e5c41d30f32c4352f78091cb18a3b125988dc8d1259877b64610fe85 |
target:pali-sinhala-parallel:67910:12 | ක්ලෙශ රැස් කිරීම ප්රහීණ නුවූ බැවින් ගතියෙහි ඝට්ටනය වෙත්. ප්රෙත විෂයෙහි ඝට්ටනය වෙත්. මනුෂ්ය ලෝකයෙහි ඝට්ටනය වෙත්. දිව්යලෝකයෙහි ඝට්ටනය වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b561f31c5e59dd2bd4c18a68918d7b8080902795780aaeac9b64757c905a610a |
target:pali-sinhala-parallel:67910:13 | ගතියෙන් ගතිය උත්පත්තියෙන් උත්පත්තිය ප්රතිසන්ධියෙන් ප්රතිසන්ධීය භවයෙන් භවය සංසාරයෙන් සංසාරය වට්ටයෙන් වට්ටය ගැටෙත්, කියත්, හැසිරෙත්, වාසය කරත්, පාලනය කරත්, යැපෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 98e5a8bfb59a036a8b24327772e0c6fffc08969489a2cdd8b4e38f1a4e391457 |
target:pali-sinhala-parallel:67910:14 | 4 “ලෝකයෙහි” (ii) යනු අපාය ලෝකයෙහි මනුෂ්ය ලෝකයෙහි. දිව්යලෝකයෙහි, ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e99555ba6dcf5ca54ccc40650f85f3e5060489158f58d4bb0236b73b7b4f2e31 |
target:pali-sinhala-parallel:67910:2 | මුලින් සිඳ දැමූ තල්ගසක් මෙන් නැවත නූපදීම් වශයෙන් අභාවයට පමුණුවන ලද්දාහු වෙත්. 2 “නුවණින් මිදුණහුට මෝහයෝ නැත.” යනු යමෙක් විදර්ශනා පූර්වාංගමවූ ආර්ය්ය මාර්ගය වඩාද ඔහුගේ මුලපටන්ම මෝහය යටපත්වූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9c446e47e13cafccbd4f5b874ac79d96cf9ca3dd0b26810d74ce7bc2e96031c9 |
target:pali-sinhala-parallel:67910:3 | අර්හත්වය පැමිණි කල්හි රහතුන් වහන්සේට මෝහයෝද කෙලෙස් ගැටද නීවරණයෝද කාම සංඥාවෝද ව්යාපාද සංඥාවෝද විහිංසා සංඥාවෝද දෘෂ්ටි සංඥාවෝද ප්රහීණවූවාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fb64f0aa4a28769128c228784a93fd7684376655e8125d464adf16807611f512 |
target:pali-sinhala-parallel:67910:4 | මුලින් සිඳි තල්ගසක් මෙන් නැවත නූපදීම් වශයෙන් අභාවයට පමුණුවන ලද්දාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5c2350a5650232832b4ab8572897fe408dfae5cbfedb7f5a09a97bafa8e9125d |
target:pali-sinhala-parallel:67910:5 | 3 “යමෙක් තුමූ සංඥාවද දෘෂ්ටියද දැඩිව ගත්තාහුද ඔවුහූ ලෝකයෙහි ගැටෙමින් හැසිරෙත්” යනු යමෙක් තුමූ කාම සංඥාවද ව්යාපාද සංඥාවද විහිංසා සංඥාවද යන සංඥාවෝ ගනිත්ද ඔවුහු සංඥා වශයෙන් ගැටෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e0390519d7ad4a6c92e3a722e848145c38e3347f1177f923a34f4dc2fcb0ec5b |
target:pali-sinhala-parallel:67910:6 | රජවරුද රජුන් හා විවාද කරත් ක්ෂත්රියයෝද ක්ෂත්රියයන් හා විවාද කරත්. බ්රාහ්මණයෝද බ්රාහ්මණයන් හා විවාද කරත්. ගෘහපතියෝද ගෘහපතියන් හා විවාද කරත්. මවද පුතා සමග විවාද කරයි. පුත්රයාද මව සමග විවාද කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 0fd248b20f2475443053555945f95ed78e844b53773c02c12b1a005636fbfc12 |
target:pali-sinhala-parallel:67910:7 | පියාද පුතා සමග විවාද කරයි. පුත්රයාද පියා සමග විවාද කරයි. සහෝදරයාද සහෝදරයා සමග විවාද කරයි. සහෝදරියද සහෝදරිය සමග විවාද කරයි. සහෝදරයාද සහෝදරීය සමග විවාද කරයි. සහෝදරියද සහෝදරයා සමග විවාද කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ad7cf35e99e57553135178410992a494ca3fb97fe0f925974cde8c1bddd6b85d |
target:pali-sinhala-parallel:67910:8 | යහලුවාද යහළුවා සමග විවාද කරයි. ඔවුහු එහි කලහයට විවාදයට විග්රහයට පැමිණියාහු ඔවුනොවුන් අත්වලින්ද ගහගැණීම කරති. ගල්කැට වලින්ද ගහගනිත් දඬු වලින්ද ගහගණිත්. ආයුධ වලින්ද ගහගණිත්. ඔවුහු එහි මරණයටද පැමිණෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 519721dc15fa2742c0132f5b1ab01a7e6e86dd219b999aec68af20628009dca9 |
target:pali-sinhala-parallel:67910:9 | මරණය සමාන දුකට හෝ පැමිණෙත්. යමෙක් ලෝකය ශාස්වවතයයි හෝ සත්වයා මරණින් මතු නොමවෙයි නොමනොවෙයි කියා හෝ ඔවුහු දෘෂ්ටි වශයෙන් ගැටෙත්. ශාස්තෘවරයාගෙන් ශාස්තෘවරයා ගැටේ ධර්මයෙන් ධර්මය ගැටේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ad424cd2e6dd4610c3a9f139101e2e356071f4e345e912b1f59cc08776637426 |
target:pali-sinhala-parallel:67911:0 | (10 - 1) 1 “කෙසේ දකින්නා කෙබඳු ස්වභාවයක් ඇත්තා උපශාන්තයා යයි කියනු ලැබේද” කෙසේ දකින්නා යන්නෙහි කවර බඳු දර්ශනයකින් යුක්තවූයේ කවර පිහිටීමකින් කවර ප්රකාරයකින් කවර වැටහීමකින් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | aa3dde927c14e0e80c15a488069fdb4c05e164c820fcf79d6990c8b69d8389a5 |
target:pali-sinhala-parallel:67911:1 | “කෙබඳු ස්වභාවයක් ඇත්තා” කවර ශීලයකින් යුක්තවූයේ කවර පිහිටීමකින් කවර ප්රකාරයකින් කවර වැටහීමකින් යනුයි. 2 “උපශාන්තයායයි කියනු ලැබේද යනු ශාන්තවූයේ උපශාන්තවූයේ තෘෂ්ණා නැත්තේ නිවුනේ සංසිඳුනේයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | eba47595590c758f5f72f6ceb0f518eec6b41ef1d5ea7d851cd7ae1981e7b0fc |
target:pali-sinhala-parallel:67911:2 | ප්රකාශ කරයි. කෙසේ දකින්නා යනු අධි ප්රඥාව විචාරයි. 3 “කෙබඳු ස්වභාව ඇත්තේ” යනු අධිශීලය කියයි. උපසාන්තයනු අධිචිත්තය විචාරයි. “ගෞතමයෙනි, එය මට කියනු” යන්නෙහි එය යනු යමක් විචාරමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | cd18f4658918a976f3caeaeff912122d8b9e3768a2b83af08d015f6aea2f0a1d |
target:pali-sinhala-parallel:67911:3 | යමක් ඉල්ලමි යමක් බලාපොරොත්තු වෙමි. යමක් පහදවමි යනුයි. ගෞතම, යනු හෙතෙම නිර්මිත බුද්ධවූ භාග්යවතුන් වහන්සේට ගොත්රයෙන් ආමන්ත්රණය කරයි. 4 “කියනු” යනු කියනු මැනවි. ප්රකාශ කරණු මැනවි. පනවනු මැනවි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5bf1e57347cbcc2e07df6976a8e553ca3e8bd2f20986cd943cba57e8506d6567 |
target:pali-sinhala-parallel:67911:4 | තබනු මැනවි. විවෘත කරණු මැනවි, බෙදනු මැනවි. ප්රකට කරණු මැනවි. ප්රකාශ කරණු මැනවි. යනුයි. 5 “උතුම් මනුෂ්යයා අතින් විචාරණ ලද්දේ ඉල්ලන ලද්දේ බලාපොරොත්තුවන ලද්දේ පහදින ලද්දේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d8409cea30f79f9e9dd85c1cd5e9dddde2921b642196df833cdac3e298b59316 |
target:pali-sinhala-parallel:67911:5 | “උතුම් මිනිසාගෙන්” යනු අග්රවූ ශ්රේෂ්ඨවූ ප්රමුඛවූ උතුම්වූ මිනිසා යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a336e6cc7c9fdb340aec519d17accbabbae6d3c20b5501d6ef2f6b47f8b78ace |
target:pali-sinhala-parallel:67912:0 | (10 - 2) 1 “මරණයෙන් පෙර තෘෂ්ණා රහිතවූයේ” යන්නෙහි කායයාගේ බිදීමෙන් පෙර ආත්ම භාවයාගේ බිඳීමෙන් පෙර සිඳීමෙන් පෙර අත්හළ තෘෂ්ණා ඇත්තේ මිදූ රාගය ඇත්තේ ප්රහීණ රාග ඇත්තේ සංසිඳුන රාග ඇත්තේ තෘෂ්ණාවෙන් වෙන්වූයේ, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 95e86fdcebd030c9fba77fe2d2c56b3baf9a44f6c6dbf03e2603256e474784e8 |
target:pali-sinhala-parallel:67912:1 | නිවුනේ, සිහිල්වූයේ සැපවිඳින්නේ බ්රහ්මයා බඳු ආත්මභාවයෙන් වාසය කරයි. 2 “භාග්යවතුන් වහන්සේ යනු ගෞරව වචනයකි. (7-2) 1 ඡේදයේ භාග්යවතුන් වහන්සේ යනතැන සිට “අල්ප ශබ්ද ඇති” යන තැනට යොදාගත යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 2ade6fbdc7e1db729e0041d6a5869ce6312948559b97a144e0687e9b6201d26e |
target:pali-sinhala-parallel:67912:10 | තෘෂ්ණාව ප්රහීණවූ බැවින් දෘෂ්ටිය සංසිඳුන බැවින් රාගයෙන් යුක්තයෙකැයි ගණනට නොයන්නේය. ද්වේෂයෙන් යුක්තයෙකැයි ගණයට නොයන්නේය. බැඳුන තැනැත්තේයයි ගණනට නොයන්නේය. පරාමර්ශ කළ තැනැත්තේයයි ගණනට නොයන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 01f80af2d88744f5432ef64cc550c010e33739498ad5cfa394c0d1d3a1b44ea4 |
target:pali-sinhala-parallel:67912:11 | මුලාවට ගිය තැනැත්තේ යයි ගණනට නොයන්නේය. අනිටු බවට ගියේ යයි ගණනට නොයන්නේය. ථාමගතයෙකැයි ගණනට නොයන්නේය. ඒ අභිසංස්කාරයෝ ප්රහීණයහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a4a4bd19a01657137a84812fca11be8423f55a8c29432a3a0641e545141f430b |
target:pali-sinhala-parallel:67912:12 | අභිසංස්කාරයන් ප්රහීනවූ බැවින් නිරයට පැමිණියෙක කියා හෝ තිරිසන් යොනියට පැමිණියෙක කියා හෝ ප්රෙත විෂයට පැමිණියෙක කියා හෝ මිනිසෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපියෙක කියා හෝ අරූපියෙක කියා හෝ සඤ්ඤියෙක කියා හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ec98139399389ab80c93c8f76c310d851f834960ff2f542ceb88e54b3d2a2386 |
target:pali-sinhala-parallel:67912:13 | නෙවසඤ්ඤී නාසඤ්ඤීයෙක කියා හෝ ගතියෙහි ගණයට නොයන්නේය. එබඳු හේතුවක් නැත ප්රත්යයක් නැත. යමකින් ගණනට යන්නේයයි කාරණයක් නැත. 5 “ඔහුට පෙරටුවූවක් නැත” යන්නෙහි යනු අර්හත් ක්ෂීණාශ්රවයන් වහන්සේට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1b9335a6f993132bf34c923b0d212ae48e1256463f8e28bffc84bda02427ea7b |
target:pali-sinhala-parallel:67912:14 | “පෙරටු වූවක් යනු ඉදිරිපත් කිරීම් දෙකකි. තෘෂ්ණාව ඉදිරිපත් කිරීමද, දෘෂ්ටිය ඉදිරිපත්කිරීම්ද යනුයි. (2-6) 1 (ii) (iii) මමත්වය යන්න ඉදිරිපත් කිරීමයයි වෙනස්කොට යොදාගත යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b2025075a44c5bb6d0b7965a2f87aa6eb0722ab6f981e49e00e71a1c1a276aaa |
target:pali-sinhala-parallel:67912:15 | ඔහුගේ තෘෂ්ණාව ඉදිරිපත්කිරීම ප්රහීණය, දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සංසිඳුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 907c2f1d89779c8617ac93bbc036a145b5e958ef7148ab01be030691414b1d42 |
target:pali-sinhala-parallel:67912:16 | තෘෂ්ණාව ඉදිරිපත්කිරීම ප්රහීණවූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නොහැසිරෙයි, තෘෂ්ණාව ධජයක් කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව කොඩියක් කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව අධිපති නොවූයේ දෘෂ්ටිය ධ්වජයක් කොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a2a9dc5e9512210ca5a012c948be007286dc0bbd314b7eb9c2524330681520ac |
target:pali-sinhala-parallel:67912:17 | නොහැසිරෙන්නේ දෘෂ්ටිය කොඩියක්කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පිරිවරා නොහැසිරෙයි, මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත. යලිදු හෝ අනාගත කාලයෙහි මෙසේ රූපයක් ඇත්තෙක් වන්නෙමියි එහි, ආශාවට නොපැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 121b27bc18773832f182323143b951df5f6df52da1d60faba8aeeba713513297 |
target:pali-sinhala-parallel:67912:18 | මෙසේ වේදනා ඇත්තෙක් වන්නෙමි. මෙසේ සඤ්ඤා ඇත්තෙක් වන්නෙමි අනාගත කාලයෙහි මෙසේ විඤ්ඤාණයක් ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාවෙන් බැඳීමට නොපැමිණෙයි, මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e87dfdf28406bbf4eaf44c6dc51ba11fa7eaacb80ea5db226d1d4d64bcff4f2f |
target:pali-sinhala-parallel:67912:19 | මෙසේ අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 599feb6f90a2a189012a77b850928ee94635d693ca147124d6de1e8df45cbc8c |
target:pali-sinhala-parallel:67912:2 | 3 “පෙරවූ අන්තය ඇසුරු නොකෙළේ” යන්නෙහි ‘පෙරවූ අන්තය’ යයි ඈත අතීතකාලයට කියයි. ඈත අතීතය පටන්කොට තෘෂ්ණාව ප්රහීනවූයේ වෙයි. දෘෂ්ටිය සංසිඳුණේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 18e87dc0182ce24fc2901b6977b28d27ac6ae9ac249721cae395c0296359b2e3 |
target:pali-sinhala-parallel:67912:20 | ශබ්දයෝ මෙසේයයි අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේයයි ගන්ධයෝ මෙසේයයි අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේයයි රශයෝ මෙසේ වන්නේයයි අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේයයි ස්පර්ශය මෙසේයයි අනාගත කාලයෙහි මාගේ මනස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | aab916350d02311a3caae9d1805f0eef66b11fbdf724584964bb053951e760c0 |
target:pali-sinhala-parallel:67912:21 | මෙසේ වන්නේයයි ධර්මයෝ මෙසේයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොයොදවයි. සිත නොයෙදවූ බැවින් මෙහි සතුටු නොවෙයි එහි සතුටු නොවන්නේ මෙසේද එහි ඉදිරිපත් කිරීමක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 3ea8cce92e627c9bf73fd40e7acd14c7b7ff7f57135a9306b967924870a78e95 |
target:pali-sinhala-parallel:67912:22 | යලිදු හෝ මම මේ ශීලයෙන් හෝ තපසින් හෝ බ්රහ්ම චරියාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’යි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොයොදයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ea66f8e25581136ed8504f985f28f81785b28a244d347455b053b23ebac75dd1 |
target:pali-sinhala-parallel:67912:23 | සිත නොයෙදූ හේතුවෙන් එහි සතුටු නොවන්නේ මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 98f8b89f21838bbb1e77fad4ad2ff674e1b97d4cbabd8958656c879190b29f8b |
target:pali-sinhala-parallel:67912:3 | තෘෂ්ණාව දුරුකළ බැවින් දෘෂ්ටිය සංසිඳුන බැවින් මෙසේද පූර්වාන්තය ආශ්රය නොකෙළේ වෙයි. යලිදු හෝ අතීතකාලයෙහි මෙසේවීමි. එහි බැඳීමට නොපැමිණෙයි. මෙසේ වේදනාවෙන් යුක්තවීමි. මෙසේ සංඥාවෙන් යුක්තවීමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ce2950fa74104b54da482d03af28bdb9c77e554d21dc3a40b8f1b8ed72cf7f79 |
target:pali-sinhala-parallel:67912:4 | මෙසේ සංස්කාරයෙන් යුක්තවීමි. අතීත කාලයෙහි මෙසේ විඤ්ඤාණයෙන් යුක්තවීමි. එහි බැඳීමට නොපැමිණෙයි. යලිදු හෝ අතීත කාලයෙහි ඇස මෙසේ වීය. රූපයෝ මෙසේයයි එහි විඤ්ඤාණය ඡන්දරාගයෙන් බැඳුනේ නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fc2bd14517dd1a105284768c46a0bee88f07c709d3c2122dac756e15a9447c59 |
target:pali-sinhala-parallel:67912:5 | එහි විඤ්ඤාණය ඡන්ද රාගයෙන් නොබැඳුන බැවින් එහි සතුටු නොවන්නේ මෙසේද පූර්වාන්තය ආශ්රය නොකළේවෙයි. අතීත කාලයෙහි මෙසේ මාගේ කණ විය මෙසේ ශබ්දයෝ වූහ. අතීත කාලයෙහි මෙසේ මාගේ නාසය විය. මෙසේ ගන්ධයෝ වූහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5970f4ef2b9bae155ab37a7a556ecc8d0c1f05740de4bf996f650ae57ab613a9 |
target:pali-sinhala-parallel:67912:6 | අතීත කාලයෙහි මෙසේ මාගේ දිව විය. මෙසේ රශයෝ වූහ. අතීත කාලයෙහි මාගේ ශරීරය මෙසේ විය. ස්පර්ශයෝ මෙසේ වූහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 25b88c4b28123d8163318aaecc5d2ecb94685bc3202ff197a039936da9ecb16a |
target:pali-sinhala-parallel:67912:7 | අතීත කාලයෙහි මෙසේ මාගේ මනස විය, මෙසේ ධර්මයෝ වූහයි එය විඤ්ඤාණය ඡන්දරාගයට බැඳුනේ නොවෙයි, විඤ්ඤාණයාගේ ඡන්දරාගයට නොබැඳුන බැවින් එය සතුටු නොවෙයි, එය සතුටු නොවන්නේ මෙසේද පූර්වාන්තය ආශ්රය නොකළේ වෙයි, යලිදු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | be7be05480d1458a36f9d6d773f0df2de02f3dee054587e690455a7befa9b3de |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.