sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67912:8
හෝ පෙර යම් ස්ත්‍රියක් සමග සිනහවූ කථා කළ ක්‍රීඩාකළ සැටි සිතා එය ආශ්වාදයද (රසවිඳීම) නොකරයි. එය ආශා නොකරයි. එහි ප්‍රීතියට නොපැමිණෙයි. මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකළේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
78650129144135eda2db38d2413cdf87fcf22708d8053d7d06fcb1c3e27d1b54
target:pali-sinhala-parallel:67912:9
4 “වර්තමානයෙහිද කියයුතුබවට නොයන්නේය.” වර්තමාන යන්නෙහි වර්තමානයයි පවත්නා කාලයට කියයි. පවත්නා කාලයේ පටන් තෘෂ්ණාව ප්‍රහීණවූයේ වෙයි. දෘෂ්ටිය සංසිඳුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
ee8863d3fb8d9b88b66ae583f744282c98dbe4cca2c01fa96ce24bfe4119356e
target:pali-sinhala-parallel:67938:0
(11 - 14) 1 “යම් ඒ යමක් විචාරීමු නම් අපට ප්‍රකාශකරණ ලදී” යනු යම් ඒ යමක් විචාරීමුද ඉල්ලමුද ආරාධනා කළෙමුද, පැහැදීමුද “එය ප්‍රකාශ කරණ ලදී” යනු කියන ලදී, දේශනා කරණ ලදී, පණවන ලදී, තබන ලදී, විවෘත කරණ ලදී,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
6ba0de2096633c6205cb36933aa129b1f0ce0ffaa74b436f62beed45fe1b0dfc
target:pali-sinhala-parallel:67938:1
බෙදන ලදී, ප්‍රකාශ කරණ ලදී යනුයි. 2 “අන් යමක් විචාරන්නෙමු එසේ නම් එයද ප්‍රකාශ කරුණු මැනවි” යනු අනික් දෙයක් විචාරමු. අනික් දෙයක් ප්‍රශ්න කරමු. අනික් දෙයක් ආරාධනා කරමු. අනික් දෙයක් පහදවමු.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
6b39491105df33d7e1f578a28f8442c577f2ec2f736ecab6fa3c8d3937e815cc
target:pali-sinhala-parallel:67938:2
මත්තෙහිද විචාරමු. එසේනම් එය ප්‍රකාශ කරණු මැනවි. යනු එසේනම් කියනු මැනවි. දේශනා කරණු මැනවි. පණවනු මැනවි, තබනු මැනවි, විවෘත කරණු මැනවි, බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
cb0d212941e7a3f78c45a3eb0f05d1aa628f8133ddc5a6eb404d8354f40fbc2e
target:pali-sinhala-parallel:67938:3
3 “ඇතැම් කෙනෙක් මේ අරූප සමාපත්තීහු ශ්‍රේෂ්ඨ යයි කියත්. සත්වයාගේ ශුද්ධිය මෙහි පණ්ඩිත වාදයෝයි” යනු ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ අරූප සමාපත්තීහු අග්‍රය, ශ්‍රේෂ්ඨය, ඉතා උසස්ය, ප්‍රමුඛය උතුම්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
a039eba645ead13ab99b63042c470e81912715905af8f548e4d0ca4d3742bc49
target:pali-sinhala-parallel:67938:4
ඉතා උතුම් යයි කියත්. ව්‍යවහාර කරත්. ‘යක්ෂයාට’ යනු සත්වයාට මිනිසාට මානවකයාට පුරුෂයාට පුද්ගලයාට ජීවයාට යනුයි. ‘ශුද්ධීය’ යනු ශුද්ධිය, විශුද්ධිය, පරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
1486c9995ded17f8916830c4badca1a59ddd37f2668125d2a117d5880dbb33a1
target:pali-sinhala-parallel:67938:5
“මෙහි පණ්ඩිත වාදයෝයි” යනු මෙහි පණ්ඩිත වාදයෝ ස්ථිර වාදයෝ න්‍යාය වාදයෝ හේතු වාදයෝ ලක්ෂණ වාදයෝ කාරණ වාදයෝ වෙති. ස්වකීය ලබ්ධියෙන් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
d38c038df7c6e80e6bc1670772103c69184c00fb694b679a47a4d3a247815988
target:pali-sinhala-parallel:67938:6
4 “නැතහොත් මෙතැනින් අනික් තැනකින් ශුද්ධිය වේයයි කියත්” යනු නැතහොත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ අරූප සමාපත්තීහු ඉක්මවා මේ අරූප සමාපත්තියෙන් අනිකක් මිනිසාගේ ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
1710546f58e1895c96856e99900ac13530a600f9c480c27a09f99f450410d058
target:pali-sinhala-parallel:67938:7
විමුක්තිය පරිමුක්තියයි කියත්, ව්‍යවහාර කරත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
763e2bc07c4ae01798aa19b57f9a22ea2be07640c910244fce4a4ab8473a5bc3
target:pali-sinhala-parallel:67939:0
(11 - 15) 1 “ඇතැම් කෙනෙක් මේ අරූප සමාපත්තීහු ශ්‍රේෂ්ඨ යයි කියත්. යක්ෂයාගේ ශුද්ධිය මෙහි පණ්ඩිත වාදයෝයි” යනු ශාස්වත වාදය ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු මේ අරූප සමාපත්තීහු අග්‍රය ශ්‍රේෂ්ඨය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
b6a5b2c13a3a6fe45f18725f6e5d6d9a817de1aa1f2756f5f66176eb6c22d8dd
target:pali-sinhala-parallel:67939:1
ඉතා උසස්ය, ප්‍රමුඛය, උත්තමයයි කියත්. ව්‍යවහාර කරත්. යක්ෂයාට යනු සත්වයාට මිනිසාට මානවකයාට පුරුෂයාට, පුද්ගලයාට ජීවයාට මිනිසාට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
40022321897c3ba74e51046bc955b96b6dbbcda5cc685438d32a1389ce2b9f4b
target:pali-sinhala-parallel:67939:2
ශුද්ධිය යනු ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය යනුයි. මෙහි පණ්ඩිත වාදයෝයි යනු මෙහි පණ්ඩිත වාදයෝ, “ස්ථිර වාදයෝ, න්‍යාය වාදයෝ හේතුවාදයෝ ලක්ෂණ වාදයෝ, කාරණ වාදයෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
9e97440fbb00a52149c6a00105e642871ebd6599ba049e976fd17380ba04c11a
target:pali-sinhala-parallel:67939:3
ස්වකීය ලබ්ධියෙන් යනුයී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
519a758c246d759666d7f7c9b2867526ed43eb54b57ba699b754c15af7d89662
target:pali-sinhala-parallel:67939:4
2 “ඔවුන්ගෙන් සමහර කෙනෙක් අනුපාදිශෙෂයෙහි කුශල වාද ඇත්තෝ වෙත්” යනු ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙන් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සියල්ල විනාශවේයයි වාද ඇත්තෝ භවයට තර්ජනය කරන්නෝ විභවයට සතුටු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
e8320510a045c00b40a704037654a127d40f13182b94435e9a25e6e3beb7c995
target:pali-sinhala-parallel:67939:5
ඔවුහු සත්වයාගේ සමය, උපසමය, සන්සිඳීම, නිරෝධය කියත්. කිමෙක්ද පින්වතුනි, මේ ආත්මය කායයාගේ බිඳීමෙන් විනාශවන්නේය, නොවෙයි. මරණින් මතු මෙපමණකින් අනුපාදිශෙෂය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
77c20424e13ad973ce50ad5f744d6bd22006891fa72e18c4d0487fccf5920a25
target:pali-sinhala-parallel:67939:6
කුශලවාදයෝ යනු කුශල වාදයෝ, පණ්ඩිත වාදයෝ, ස්ථිර වාදයෝ, න්‍යාය වාදයෝ, හේතු වාදයෝ, ලක්ෂණ වාදයෝ, කාරණ වාදයෝ, ස්ථාන වාදයෝ ස්වකීය ලබ්ධියෙන් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
e7e441f85cda4f2b56765a3821d259bb2800dff1673db89103f788b0dcae7cfd
target:pali-sinhala-parallel:67940:0
(11 - 16) 1 “මොවුහුද ශාස්වත දෘෂ්ටියෙන් යුක්තයයි දැන” යනු මොවුහු යනු දෘෂ්ටිගතිකයන් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
20fc1a1bcea6606810fce3b65e1623b2e426f66e2eb02d1d9647c25779198e62
target:pali-sinhala-parallel:67940:1
යුක්තය යනු ශාස්වත දෘෂ්ටිය ආශ්‍රය කළේයයි දැන උච්ඡෙද දෘෂ්ටිය ආශ්‍රය කළේ යයි දැන ශාස්වත උච්ඡෙද දෘෂ්ටි දෙකින් යුක්තයයි දැන තීරණය කොට සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
9afd36d035a371a9002ba0489d901bda470cc5c306da0e8dfb5a7c36d5bf2956
target:pali-sinhala-parallel:67940:10
4 “නුවණැතිතෙම භවයෙන් භවයට නොපැමිණෙයි” යනු කර්ම භවයෙන් නැවත භවයට, කාමභවයෙන් කර්ම භවයට, කාමභවයෙන් නැවත භවයට, රූප භවයෙන් කර්ම භවයට, රූප භවයෙන් නැවත භවයට, අරූප භවයෙන් කර්ම භවයට අරූප භවයෙන් නැවත භවයට, නැවත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
4c04393a3cdf2b9ca25c9bf00a8c877c08528e187596db7f669e2b1a6d722996
target:pali-sinhala-parallel:67940:11
නැවත භවයට, නැවත නැවත ගතියට, නැවත නැවත උත්පත්තියට නැවත නැවත ගතියට නැවත නැවත ප්‍රතිසන්ධියට නැවත නැවත ආත්මභාවයට, නොපැමිණෙයි, නොගනියි, පරාමර්ශ නොකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
1e4b5135dde2d048987b7de12266b103302612e22232963d63b06b68d6cbdc42
target:pali-sinhala-parallel:67940:12
ඇතුළු නොවෙයි “නුවණැත්තේ’ යනු ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ, ඥාන ඇත්තේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
2ede9b843c155f95fbcc42c7d789ebcb02fb227a6e6b8f4d402eb1f6ae8e94c4
target:pali-sinhala-parallel:67940:2
2 “ඒ විමසන නුවණින් මුනිතෙම දෘෂ්ටිගතුවන් දැන” යනු ‘මොන’ යයි ඥානයට කියයි. ((2-8) 10 ඡේදයේ “යම් ප්‍රඥාවක්” යන තැන සිට 14 ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
04f222e01aa0ff1ad80aa3b8921ebcf66f5ca5cc8d3bbdfa2d6f0ef61d9e8f1b
target:pali-sinhala-parallel:67940:3
මුනිතෙමේ ශාස්වත දෘෂ්ටිගතුවෝ යයි දැන ශාස්වත උච්ඡෙද දෘෂ්ටි දෙකින් යුක්තවූවෝයයි දැන සමකොට බලා තීරණය කොට ප්‍රකාශ කොට ප්‍රකට කොට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
03ff3b04fded71123ef8aa729b00c2630cba55807a17d03d39010b73ba9011f9
target:pali-sinhala-parallel:67940:4
විමසන නුවණ ඇති හෙතෙම” යනු පණ්ඩිතවූ නුවණැති බුද්ධි ඇති, ඥානය ඇති ප්‍රඥාවත් තැනැත්තේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
be06841e1de97bda636abc447af1a7abc44c8f0e044f5da4f2d5b60eda751393
target:pali-sinhala-parallel:67940:5
3 “මිදුන තැනැත්තේ මනාකොට දැන විවාදයට නොපැමිණෙයි” යනු දැන සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට, මිදුන තැනැත්තේ යනු මිදුනේ මනාකොට මිදුන තැනැත්තේ ඒකාන්ත අනුපාදා පරීනිර්වාණයෙන් මිදුනහු වියින් “සියලු සංස්කාරයෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
f32c586bdccc4de3f33faad4f96fd4122d5579cba20be27477c31b342a4f65cd
target:pali-sinhala-parallel:67940:6
අනිත්‍යයයි දැන සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට මිදුන තැනැත්තේ ඒකාන්ත අනුපාදා පරීනිර්වාණයෙන් මිදුනහු විසින් සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයයි ((4-5) 4 අවිද්‍යා හේතුවෙන් යන තැන සිට යෙදිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
2d8fc1065f2d415d62e326fdf32cd1877f9753d40f3d402fbacde2d919715fb5
target:pali-sinhala-parallel:67940:7
යුතුයි) යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නිරෝධය පිණිස පවත්නේයයි දැන සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට මිදුනේ ඒකාන්ත අනුපාදා පරිනිර්වාණ යෙන් යයි දැන මිදුනේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
de02f821064acf8e2dc29986e87a739cb3dd6cda86104d9d6bee44ebc7a8e48d
target:pali-sinhala-parallel:67940:8
“විවාදයට නොපැමිණෙයි” යනු කලහ නොකරයි. ඩබර නොකරයි, ආරාවුල් නොකරයි, විවාද නොකරයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. (එනම්) ‘අග්ගිවෙස්සනය, මෙසේ මිදුන සිත් ඇති භික්ෂු තෙම කිසිවෙකු හා වාදයට නොබසියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
2740e825d41c1caf3b9275e33c8726088ff31f7fbd6dee4483fac67c63fc3b2b
target:pali-sinhala-parallel:67940:9
කිසිවෙකු හා විවාදයට නොබසියි. යමක් ලෝකයෙහි කියන ලදද එයින් ව්‍යවහාර කරයි, පරාමර්ශ නොකරයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
0b62b7471c9139a013d82141adfabb06da5944e0d1f162e9f4a9dca1af9f3d03
target:pali-sinhala-parallel:67941:0
(12 - 1) 1 “ස්වකීය ස්වකීය දෘෂ්ටිය ගෙන වසන්නේ යනු” දෘෂ්ටිය ගත්තාවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
0a7997349617b8338dc3a4acf9e22232d5fe528619964e937e93e8a46f8f0eb2
target:pali-sinhala-parallel:67941:1
ඔවුහු දෙසැට දෘෂ්ටි ගැනීම් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ගෙන පරාමර්ශකොට බැසගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
2595f1f264c186100d3b97a24daa6d0d17495dcb8a8e2f567518319c9305e40a
target:pali-sinhala-parallel:67941:2
(ii) ගිහියෝ යම්සේ ගෙදරක වසත්ද, ඇවැත් ඇත්තෝ ඇවතෙහි වෙසෙත්ද, කෙලෙස් ඇත්තෝ කෙලෙස්හි වෙසෙත්ද, එපරිද්දෙන්ම දෘෂ්ටිය ගත්තාවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
d72a091b2f81661043be21c2223a891b39d5f665a3eecc1a58716586151cdc9b
target:pali-sinhala-parallel:67941:3
ඔවුහු (iii) දෙසැට දෘෂ්ටි ගැණීම් වලින් එක්තරා දෘෂ්ටියක් ගෙන ඉගෙණ පරාමර්ශකොට බැසගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
9456167e42c20693e7e9aae4a2853c637f3f7a711d01b9b507ec98feb8b96849
target:pali-sinhala-parallel:67941:4
2 “එසේ ගෙන නොයෙක් දක්ෂ වාදයෝ කියත්” යන්නෙහි එසේ ගෙන යනු ගෙන, ඉගෙණ පරාමර්ශකොට බැස ගෙන යනුයි. නොයෙක් දේ කියත් යනු විවිධදේ කියත්. එකිනෙක කියත්. බොහෝ කියත්. එකක් නොකියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
f16b7402ff9ea93e2985d2b2a042e0264289a107892f0492950988e79bf2e7bb
target:pali-sinhala-parallel:67941:5
දක්ෂ වාදයෝ යනු දක්ෂ (i) වාදයෝ පණ්ඩිත වාදයෝ ස්ථිර වාදයෝ න්‍යාය වාදයෝ හේතුවාදයෝ ලක්ෂණ වාදයෝ කාරණ වාදයෝ ස්ථාන වාදයෝ ස්වකීය ලබ්ධියෙන් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
d2ed32697c249eb5b0e6a675efeda2d855ea96782e4aec80454ab86663c54099
target:pali-sinhala-parallel:67941:6
මෙසේ දනීද හෙතෙම ධර්මය දනියි යනු යමෙක් මේ ධර්මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්ගය දනීද, හෙතෙම ධර්මය දනියි. අවබෝධ කරයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
83f243004d152ae614a8218b2cdabbb5e5aa677b316c1d1ea5b7171aa54d7718
target:pali-sinhala-parallel:67941:7
3 “හෙතෙම අසමර්ථවූයේ මේ ධර්මයට ආපසු බණියි” යනු යමෙක් මේ ධර්මයට දෘෂ්ටියට ප්‍රතිපදාවට මාර්ගයට බණීද, ‘අසමර්ථවූ හෙතෙම’ යනු පරිපූර්ණ නොවූ හෙතෙම හීනවූ, නිහීනවූ, ලාමකවූ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
f51c01ecc2425938e6f36833c58623fef9259b197a0e5187e2330a21a3e16025
target:pali-sinhala-parallel:67942:0
(12 - 2) 1 “මෙසේ ගෙන විවාද කරත්” යනු මෙසේ ගෙන ඉගෙණ පරාමර්ශකොට බැසගෙන විවාද කරත්, කලහ කරත්, ඩබර කරත්, ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය ((9-8) 1 (ii) යෙදිය යුතුයි.) ඉදින් හැකිනම් අවුල හරුව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
99dfa2bb247ae98e42a46815e6cbc6a83fe92b44db35e263c68f13784bc79504
target:pali-sinhala-parallel:67942:1
“ඒකාන්තයෙන් බාලතෙම අදක්ෂය” යනු ඒකාන්තයෙන් බාලතෙම හීනය, නිහීනය, ලාමකය, අදක්ෂය, අවිචාරය, අවිද්‍යාව ගත්තේය, අඥානය, අප්‍රකටය, මෝඩයයි මෙසේ කියත්. මෙසේ ප්‍රකාශ කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
6b5838d06cbb76e2a237c74e2f597f9d911c3c75e635e702e298c32db2d8c464
target:pali-sinhala-parallel:67942:2
2 “මොවුන්ගේ සත්‍යවූ වාදය කවරේද” යනු මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වාදය කවරක් සත්‍යද ඇති තත්වය ඇත්තේද, විපරීත නොවූයේද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
7c9527db3757732046498407013f151ce23dd499d597cfbd68b709df85aab14f
target:pali-sinhala-parallel:67942:3
මේ සියල්ලෝම දක්ෂවාද ඇත්තෝයි” යනු මේ සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දක්ෂ වාද ඇත්තෝයි පණ්ඩිත වාද ඇත්තෝයි, ස්ථිරවාද ඇත්තෝයි, න්‍යායවාද ඇත්තෝයි, හේතුවාද ඇත්තෝයි, ලක්ෂණවාද ඇත්තෝයි, කාරණවාද ඇත්තෝයි, ස්ථානවාද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
4931795666d9149b74f06e717736be13d693b9a40aa8bb052584b7f4eef03f3f
target:pali-sinhala-parallel:67942:4
ඇත්තෝයි ස්වකීය ලබ්ධියෙන් යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
c39f76ef6194be71c9c15fcd6036b019d20e56683ec1f58d6a7dbde03a555da0
target:pali-sinhala-parallel:67943:0
(12 - 3) 1 “ඉදින් අනුන්ගේ ධර්මයට නොකැමැති වෙත්” යනු අනුන්ගේ ධර්මයට දෘෂ්ටියට ප්‍රතිපදාවට මාර්ගයට නොකැමැති වන්නේ එය නොබලන්නේ එය අනුමත නොකරන්නේ එය අනුමෝදන් නොවන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
b56cabbb76a70b8a5842fa47b562d66564c824f42f647ba90737b3015de46df9
target:pali-sinhala-parallel:67943:1
2 “නිහීන ප්‍රඥා ඇති බාලයා මෝඩවෙයි” යනු අතිශයින් මෝඩවෙයි. හීනවෙයි, නිහීන වෙයි, හීන ප්‍රඥා ඇත්තේ වෙයි. නිහීන ප්‍රඥා ඇත්තේ වෙයි. ලාමක ප්‍රඥා ඇත්තේ වෙයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
35bf02b1cb0b5505cb2aa327b343d2b26c25b1affa6c76f4b308b01af24f014e
target:pali-sinhala-parallel:67943:2
3 “සියලුම බාලයෝ ඉතා හීන නුවණ ඇත්තෝය” යනු සියලුම මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බාලයෝය, හීනයෝය. නිහීනයෝය, ලාමකයෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
88be31e89484c6b69fb186eed46a5aa450b734074e03f442d80079ff9098a765
target:pali-sinhala-parallel:67943:3
සියල්ලෝම හීන ප්‍රඥා ඇත්තෝය, නිහීන ප්‍රඥා ඇත්තෝය, ලාමක ප්‍රඥා ඇත්තෝය, ස්වල්ප ප්‍රඥා ඇත්තෝය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ca800350c8655ae8ea75594a48a49670a61874644489816ae47ecda4ad45bab0
target:pali-sinhala-parallel:67943:4
4 “මේ සියල්ලෝම දෘෂ්ටිගතිකයෝයි” යනු මේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටිගතිකයෝයි, ඔවුහු දෙසැට දෘෂ්ටි ගැනීම් අතුරෙන් එක් එක්තරා දෘෂ්ටිගැනීමක් ගෙන ඉගෙණ පරාමර්ශකොට බැස ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
b700d949217d908b2b08fc5f7ec0ca5ad9b1f4e32f32cbbb22ff51f6728e887a
target:pali-sinhala-parallel:67943:5
යම්සේ ගිහියෝ ගෙවල්වල වසත්ද, ඇවැත් ඇත්තෝ ඇවැත්හි වසත්ද, කෙලෙස් ඇත්තෝ ක්ලේශයන්හි වසත්ද, මෙසේම මේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටි ගතිකයෝ වූවාහු ((12-1) 1 (iii) ඡේදය යෙදිය යුතුයි)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
6bd479069b9fbd6af124e44ab8f510002beee669c667c7d9c0e35cb932cad17f
target:pali-sinhala-parallel:67944:0
(12 - 4) 1 “ස්වකීය දෘෂ්ටියෙන්ද අපිරිසිදුවූවාහ” යනු ස්වකීය දෘෂ්ටියෙන්, ස්වකීය කැමැත්තෙන්, ස්වකීය රුචියෙන්, ස්වකීය ලබ්ධියෙන්, අපිරිසිදුවූවාහු, කිලුටුවූවාහු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
b7e1e180187ced0abc550e7d9f8db16026bc2e9a83ca70c397911d1c704b600a
target:pali-sinhala-parallel:67944:1
“පිරිසිදු නුවණැති දක්ෂවූ පණ්ඩිතයෝ” යනු පිරිසිදු නුවණැති බබලන නුවණැති යනුයි. යලිදු හෝ පිරිසිදු දැකීම් ඇති පිරිසිදු නුවණැත්තේ යනුයි. “සංසුද්ධි පඤ්ඤ” යයි පාලි භාෂාවෙන් කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
aa838ec84078f5160133016c409e67eda2946b5125e625787ca3d35196d109b1
target:pali-sinhala-parallel:67944:2
කුසල යනු පණ්ඩිතයෝ, ප්‍රඥාවන්තයෝ බුද්ධිවන්තයෝ ඥානය ඇත්තෝ නුවණැත්තෝනුයි සංසුද්ධ පඤ්ඤ කුසලයයි කියත්. “නුවණැත්තෝ” යනුද පණ්ඩිතයෝ ප්‍රඥාවන්තයෝ, බුද්ධිවන්තයෝ ඥානය ඇත්තෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
0377b88eabbed4a891433340c6375e75d2153e87e1a355b0de7f942615c7f81a
target:pali-sinhala-parallel:67944:3
‘ඔවුන්ගෙන් කිසිවෙක් හීන ප්‍රඥා ඇත්තේ නොවේ. ලාමක ප්‍රඥා ඇත්තේ නොවේ කුඩා ප්‍රඥා ඇත්තේ නොවේ. සියල්ලන්ටම ශ්‍රේෂ්ඨ ප්‍රඥාව ඇත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
d495174bd1e823df9de22ea9bd10bb7c3df31bd82b5763c5382abe30aad24464
target:pali-sinhala-parallel:67944:4
ප්‍රමුඛ ප්‍රඥාව ඇත යනුයි 2 “ඔවුන්ගේද දෘෂ්ටිය එසේ ගන්නාලදී” යනු ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දෘෂ්ටිය එසේ ගන්නාලදී. එසේ අවසන්වන ලදී. සමාදන්වන ලදී. ගන්නාලදී. පරාමර්ශ කරණලදී. බැස ගන්නාලදී. එසේ ඇලෙන ලදී. යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
92db4b6cfcfda5eab994b4c10567f67726d887c22d8deac99287b35e082b539d
target:pali-sinhala-parallel:67945:0
(12 - 5) 1 “මම මෙය සත්‍යයයි නොකියමි” යන්නෙහි “නොයනු ප්‍රතික්ෂෙපයයි. මෙය යනු දෙසැට දෘෂ්ටි ග්‍රහණයෝයි. මම එය ඇත්තයයි අවිපරීතයයි නොකියමි. දේශනා නොකරමි. නොපනවමි. නොතබමි විවෘත නොකරමි. නොබෙදමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
1c17ca7dbc92179e2f10ed874947646403da4dab78307f8d6091f802f29608e9
target:pali-sinhala-parallel:67945:1
ප්‍රකාශ නොකරමි, යනුයි. 2 “බාලයෝ දෙදෙනෙක් ඔවුනොවුන් යමක් කියත්ද,” යන්නෙහි “අන්‍යොන්‍ය” යනු දෙදෙනෙක් යනුයි. කලහකරුවෝ දෙදෙනෙක් ඩබර කරුවෝ විවාද කරුවෝ දෙදෙනෙක් සාකච්ඡා කරන්නෝ දෙදෙනෙක් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
c44318f6d3a2e0c08328500bb9405227ca5deae670aca0fa1e5dd36022a616c7
target:pali-sinhala-parallel:67945:2
ඔවුහු බාල වශයෙන් හීන වශයෙන් නිහීන වශයෙන් ස්වල්ප වශයෙන් මෙසේ කියත්. මෙසේ ව්‍යවහාර කරත්. යනුයී. 3 “ස්වකීය ස්වකීය දෘෂ්ටිය සත්‍යයයි කීහ” යනු ලෝකය ශාස්වතය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
50287da65eceaa5da741ed239f0c9fe53f398c9f0af5f4556b43af37dd7e232e
target:pali-sinhala-parallel:67945:3
මෙයම සත්‍යය අනික හිස්යයි ස්වකීය ස්වකීය දෘෂ්ටිය සත්‍යයයි ප්‍රකාශ කළහ. ලෝකය අශාස්වතය, මෙයම සත්‍යය අනික හිස්යයි ((3-6) 1 (ii) ඡේදය යෙදිය යුතුයි.) සත්වයා මරණින් මතු නොමවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ec3349729b10d4f0823f35e5915c8fc2f82a1ea0f5656d3be051718b1cf700fd
target:pali-sinhala-parallel:67945:4
නොම නොවෙයි මෙයම සත්‍යය අනික හිස්යයි ස්වකීය ස්වකීය දෘෂ්ටිය සත්‍යයයි ප්‍රකාශ කළහ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
29b5311d1ea67078c04a5e2a250a6e6fa65c61e21eb18cc1aa2a188791fe3dce
target:pali-sinhala-parallel:67945:5
4 “එහෙයින් බාලයයි අන්‍යයාට කියත්” යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන්, ඒ නිදානයෙන් අන්‍යයා බාල වශයෙන්, හීන වශයෙන්, නිහීන වශයෙන් ලාමක වශයෙන්, කුඩා වශයෙන් සිතත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
280098952c56c8e38b8076a86da222bf56fe938a18d2a2869a2d3fcfa2534272
target:pali-sinhala-parallel:67946:0
(12 - 6) 1 “ඇතැම් කෙනෙක් සත්‍යයයි යමක් කියද්ද,” යනු යම් ධර්මයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්ගයක් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙය සත්‍යය, ඇත්තය, වූ පරිදිය, අවිපරීතයයි මෙසේ කියත්. මෙසේ ප්‍රකාශ කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
b844c683305f7245777fe88fb7a6a005a66b88ef757b37a65887287d70e835c4
target:pali-sinhala-parallel:67946:1
මෙසේ ව්‍යවහාර කරත්, යනුයී. 2 “අන්‍යයෝ එය මුසායයි කියත්” යනු ඒ ධර්මයම දෘෂ්ටියම ප්‍රතිපදාවම මාර්ගයම ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙය හිස්ය මෙය මුසාය, මෙය අභූතය, මෙය බොරුය, මෙය අන්පරිදියයි මෙසේ කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
24b0a546a9b40b68d94d87fbdb27b2097786277edd3c11de172789cffe3cec98
target:pali-sinhala-parallel:67946:2
මෙසේ ව්‍යවහාර කරත් යනුයි. 3 “මෙසේද ගෙන විවාද කරත්” යනු මෙසේ ගෙන ඉගෙණ පරාමර්ශකොට බැසගෙන විවාද කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
3e9d08a01dbd640f9745f6b45be3ed967b4a7f434023aae0360b7933419a2f21
target:pali-sinhala-parallel:67946:3
කළහ කරත් ඩබර කරත්, විග්‍රහ කරත්, විවාද කරත්, ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය, ඉදින් හැකිනම් අවුල ((12-1) 1 (iii) ඡේදය යෙදිය යුතුයි) හරුව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
a0117b61b6a695d41d7846a14805c4a5371a2ff371f94bd123784fe57c5d3be3
target:pali-sinhala-parallel:67946:4
“කුමක් හෙයින් ශ්‍රමණයෝ එකක් නොකියද්ද” යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයයෙන් ඒ නිදානයෙන් එකක් නොකියත්ද, නොයෙක් දේ කියත්ද එකින් එක කියද්ද, බොහෝ දේ කියද්ද ව්‍යවහාර කරද්ද, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ee99d2deb09d0e0b033ef68703f138c49fd3c8f98ec320f363103af6eb5949be
target:pali-sinhala-parallel:67947:0
(12 - 7) 1 “ඇත්ත එකක්මය දෙවැන්නක් නැත” යනු සත්‍යය එකක්යයි කියයි ඒ දුක්ඛ නිරෝධවූ නිර්වාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
c9cd8dacf9f77c5a3fd1d2d7acfa11fdddfcfcbe1d698f552c8845875a38e16f
target:pali-sinhala-parallel:67947:1
යම් ඒ සියලු සංස්කාරයන් සංසිඳවූ සියලු කෙළෙස් දුරුකළ තෘෂ්ණාව ක්ෂය කළ නොඇලීම ඇති නිරෝධ නම් නිර්වාණ යයි යලිදු හෝ එකම සත්‍යයයි මාර්ගසත්‍යයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
9c8c3684eeabeb791a4360f679af0a27d236c22d129adfd0244192b2f1f06a44
target:pali-sinhala-parallel:67947:2
නෛර්‍ය්‍යානික සත්‍යයයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි ඒ කෙසේද, (ii) සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
34bcdd5c0c8a9415edaccad157840a0d01a8f73af587738978835fb9f1bd9106
target:pali-sinhala-parallel:67947:3
සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යනුයි 2 “යමක් ප්‍රජාව දැන ගන්නේ විවාද නොකරත්ද” යනු යමක් යනු යම් කිසි සත්‍යයක් යනුයි. “ප්‍රජාව” යනු සත්වයන්ට නමකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
5386562671ebcb968416145a572874e550c37418d82b052332382f6b9b85095c
target:pali-sinhala-parallel:67947:4
ප්‍රජාව යම් සත්‍යයක් දැන ගන්නාහු අවබෝධ කරන්නාහු කලහ නොකරත්ද, විවාද නොකරද්ද ඩබර නොකරද්ද, කලහ, විග්‍රහ, විවාද ඩබරයන් දුරුකරන්නහුද සංසිඳවන්නාහුද, නොඉපදීම් බවට පමුණුවන්නහුද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
579b4fa6272c382678cb30c050ca40c01178513fcfd4f1a6d1b758e6064a6708
target:pali-sinhala-parallel:67947:5
3 “නොයෙක් නොයෙක් ඒ සත්‍යයෝ තෙමේ කියත් යනු නොයෙක් නොයෙක් ඒ සත්‍යයෝ තෙමේ කියත්. ව්‍යවහාර කරත්. ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය අනික් දේ හිස්යයි තෙමේ කියත්, ප්‍රකාශ කරත්, ව්‍යවහාර කරත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
c54afefa1a4e304c0e9aa44d5db766fbfa8d1ddb537150c73eebb04c836fa262
target:pali-sinhala-parallel:67947:6
4 “එහෙයින් ශ්‍රමණයෝ එකක් නොකියත්” යනු එහෙයින් ඒකාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් එකක් නොකියත්. නොයෙක් දේ කියත්, විවිධ දේ කියත්, අනිකක් අනිකක් කියත්, බොහෝ කියත් ව්‍යවහාර කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
e5f8fc40d8a09a5ec2d2c571a58d4a9ff06c942c6f4cd2ceaa9f08eee1ed427d
target:pali-sinhala-parallel:67948:0
(12 - 8) 1 කුමක් හෙයින් නොයෙක් දේ සත්‍යයයි කියද්ද යනු කුමක් හෙයින් කවර කරුණකින් කවර නිදානයකින් බොහෝ සත්‍යයෝ කියද්ද, නොයෙක් ආකාරයෙන් කියත්ද, එකින් එක කියත්ද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
f3866495031a43470cb1abd4d11101459aa11af30e63dc67c356cbfcf39c6f2d
target:pali-sinhala-parallel:67948:1
කුශලවාදයෝ ප්‍රකාශ කරත් යනු විශේෂයෙන් කියත් යනුද ප්‍රකාශ කරත් යනුයි. යලිදු හෝ තම තමාගේ දෘෂ්ටි ගැණීම් කියත් ප්‍රකාශ කරත් ව්‍යවහාර කරත්. ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය, අනික් දේ හිස්යයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
571480793ad14bad4ab536980f8edc6360172131705bbdd3792110ce283a4ee2
target:pali-sinhala-parallel:67948:2
ප්‍රකාශ කරත්, ලෝකය ආශාස්වතය (මෙහි (3-6) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතුනොමවෙයි. නොම නොවෙයි, මෙයම සත්‍යය අනික් දේ හිස්යයි කියත්. ව්‍යවහාර කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
477ba943f6a4d0581fd857600fdbd894f577fe82a11f40dc7731ca6e756c64a8
target:pali-sinhala-parallel:67948:3
“ දක්ෂවාදයෝ යනු කුසල වාදයෝ දක්ෂවාදයෝ පණ්ඩිත වාදයෝ ස්ථිර වාදයෝ න්‍යායවාදයෝ හේතුවාදයෝ ලක්ෂණ වාදයෝ කාරණ වාදයෝ ස්ථානවාදයෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
99cfb753874da8adbcca3984a8d065b5e7e756e786711b7aa49212a54c84dd5a
target:pali-sinhala-parallel:67948:4
2 “බොහෝ වෙනස් සත්‍යයෝ අසන ලද්දාහ යනු නන් වැදෑරුම් අනික් අනික් බොහෝ සත්‍යයෝ අසන ලද්දාහ යනුයි. “නැතහොත් ඔවුහු තර්කය සිහි කරත්” යනු නැතහොත් තර්කයෙන් විතර්කයෙන් සංකල්පයෙන් යත්. පමුණුවත්, පාවෙත්, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
f96a495ddabcfde7433b9755b4915318136afa5ae663f94b8b7cf6049362270e
target:pali-sinhala-parallel:67948:5
මෙසේද නැතහොත් ඔවුහු තර්කය සිහි කරත්, යලිදු හෝ ඔවුහු තර්කය සිහි කරත්, යලිදු හෝ තර්කයට යොග්‍යවූ විමසීම අනුව යන තමහට වැටහුන දේ කියත්, ව්‍යවහාර කරත්, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
84367ef1f523e7644ee9c56bd9a3532c250ccdeef865c189c3fd66b3b977c912
target:pali-sinhala-parallel:67949:0
(12 - 9) 1 “බොහෝ නොයෙක් සත්‍යයෝ නැත්තාහුමය” යනු බොහෝවූ නන්වැදෑරුම්වූ අනික් අනික්වූ බොහෝවූ සත්‍යයෝ නැත්තාහුමය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
98abf8b90f15d1434563353bf7993f3b8c045027dfc575f6ce1ec0fce8f6e366
target:pali-sinhala-parallel:67949:1
“සංඥාවෙන් හැර ලෝකයෙහි නිත්‍යයයි (ගැන්මක් කියයි) යනු සඤ්ඤාවෙන් හැර නිතර ගැණීම් ඇති එකම සත්‍යයක් ලෝකයෙහි කියයි. ප්‍රකාශ කරයි. ව්‍යවහාර කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
fbae425cb985349fb5fc5f96050a6e4ba48eb8cd487f0b24e50c02c7bad43dd6
target:pali-sinhala-parallel:67949:2
දුක්ඛ නිරෝධයවූ නිර්වාණයයි යම් ඒ සියලු සංස්කාරයන් සංසිඳවූ සියලු කෙලෙස් බැහැර කළ තෘෂ්ණාක්ෂය කළ ඇලීම නැති නිරෝධය නම්වූ නිර්වාණයයි යලිදු හෝ එකම සත්‍යයක් කියයි. මාර්ග සත්‍යයයි නෛර්‍ය්‍යානික සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
94783e68613e90bd9bbaf0df65cde93e2015a9301d403184996007ba7ed7810f
target:pali-sinhala-parallel:67949:3
දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයයි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි ඒ කෙසේද, ((12-7) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) 2 “දෘෂ්ටීන්හි තර්කයද කල්පනාකොට සත්‍යයද මුසාවදැයි ධර්ම දෙකක් කියත්” යනු තර්කයද විතර්කයද සංකල්පයද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
3fa5216caab518d84717a6e286795e1d056ebed40524f6b50a5945cc20598f93
target:pali-sinhala-parallel:67949:4
තර්කකොට විතර්කකොට කල්පනාකොට දෘෂ්ටි ගැනීම් ඇති කරත්, උපදවත්, පහළ කරත්, දෘෂ්ටි ගැනීම් ඇති කොට උපදවා පහළකොට මාගේ සත්‍යය ඔබගේ මුසාවයයි මෙසේ කියත්. මෙසේ ව්‍යවහාර කරත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
371f3530677dc862ba2606cf7fb57a94f54693e94e3439be2f4a5dce8f8f480b
target:pali-sinhala-parallel:67950:0
(12 - 10) 1 දැකි, ඇසූ දෙයෙහිද ශීලව්‍රතයන්හිද මුතයෙහිද යන මොවුන් නිසා මනාව නොපමුණුවයි යනු දැකීම හෝ දැකීමෙන්, ශුද්ධිය හෝ ඇසීම හෝ ඇසීමෙන් ශුද්ධිය හෝ ශීලය හෝ ශීල ශුද්ධිය හෝ ව්‍රතය හෝ ව්‍රත ශුද්ධිය හෝ මුතය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
25ab258e255c11af11233d4be635ad80a2ee4818471fffff40f5005b43fd9e14
target:pali-sinhala-parallel:67950:1
හෝ මුත ශුද්ධිය හෝ නිසා ගෙන පරාමර්ශකොට බැස ගෙන යනුයි. 2 “මොවුන් නිසා මනාව නොපමුණුවයි” යනු මනාකොට නොපමුණුවයි. යලිදු හෝ දොම්නස උපදවන බැවින් හෝ විමාන දස්සීනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
367a2799156a316d8819a2ffd68f7e3a39f7f9a3efae0afa43a0b70327bfeba0
target:pali-sinhala-parallel:67950:2
3 “විනිශ්චයෙහි සිට සතුටුවන්නේ යනු” විනිශ්චය නම් දෙසැට දෘෂ්ටි ගැනීමයි. දෘෂ්ටි විනිශ්චයෙහි විනිශ්චය දෘෂ්ටියෙන් සිට පිහිටාගෙන පරාමර්ශකොට බැසගෙන විනිශ්චයෙහි සිට යනුයි. “සතුටු සිත් ඇත්තේ යනු සතුටු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
fcd1c52b7db1289e6331415ade2198ff13ab0ee73080c6d2eaae3d890cba7090
target:pali-sinhala-parallel:67950:3
ප්‍රීතිවෙයි, සම්පූර්ණ සිතේ කල්පනා ඇතිවෙයි. යලිදු හෝ දත් විදහා සිනහවෙන්නේ යනුයි. 4 “බාලතෙමේ ඒකාන්තයෙන් අදක්ෂයයි කියති. යනු බාලතෙම ඒකාන්තයෙන් හීනය, නිහීනය, ලාමකය, කුඩාය, අදක්ෂය, අවිද්‍යාවට පැමිණියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
be5b44e1a92634eff8ad19463a40466d7932953e7128d7edfa239dd59eec7eda
target:pali-sinhala-parallel:67950:4
අඥානය, අප්‍රකටය, මද නුවණැත්තේයයි මෙසේ කියයි. මෙසේ ප්‍රකාශ කරයි. මෙසේ ව්‍යවහාර කරයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
17fd9f0c0a59471ea4024e51d0e6bcb70a5b12e24f8a9ea059314402a879965a
target:pali-sinhala-parallel:67951:0
(12 - 11) 1 “යම්හෙයකින්ම බාලතෙම අතිශයින් බලයි” යනු යම්කිසි හේතුවකින් යම්කිසි ප්‍රත්‍යයකින් යම්කිසි කාරණයකින් යම්කිසි ඇතිවීමකින් අතිශයින් බාලවශයෙන්, හීන වශයෙන්, නිහීන වශයෙන්, ලාමක වශයෙන් දකියි, බලයි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
2543e72956706ceb1bee688cfdf37fa3bed5c60737af45a3545110ce9f1b82fb
target:pali-sinhala-parallel:67951:1
කල්පනා කරයි යනුයි. 2 “එහෙයින් තමා දක්ෂයයිද කියයි. යන්නෙහි ‘තෙමේ, යනු තමා යන අර්ථයයි. හෙතෙමේද ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ කාරණයෙන් ඒ ප්‍රභවයෙන් තමන්ම මම දක්ෂවෙමි, පණ්ඩිත වෙමි. නුවණැතිවෙමියි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
2d875e2f1cf2fe00acb1e0d57f9b84c242433569c3eca6c79c2a06b032dbf9f1
target:pali-sinhala-parallel:67951:2
3 “හෙතෙම තෙමේ තමන්ම දක්ෂයයී කියන්නේ” යනු තෙමේම තමාට ස්වකීය දාෂ්ටීයෙහි දක්ෂ වාදය කියාගන්නේ පණ්ඩිත වාදය කියාගන්නේ ස්ථිරවාදය කියා ගන්නේ න්‍යාය වාදය කියාගන්නේ හේතුවාදය කියාගන්නේ ලක්ෂණ වාදය කියාගන්නේ කාරණ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
9bd7486a37875c8cb24f4d9189b33aacccc833b7550f5eb17988bd1dcc9e2d54
target:pali-sinhala-parallel:67951:3
වාදය කියාගන්නේ විඥාන වාදය කියා ගන්නේ යනුයී 4 “අන්‍යයාට අවමන් කරයි. එයම කියයී” යනු බුහුමන් නොකරයී අන්‍යයාට අවමන් කරයි. යලිදු හෝ දොම්නස් උපදවයි. අන්‍යයාට අවමන් නොකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
2162f792671aa77c2c67051c1c50a7deaf28942dbce2d7e9fac7b0b0def76dc1
target:pali-sinhala-parallel:67951:4
එයම කියයි යනු එයම වේ ඒ දෘෂ්ටි ගැනීම කියයි. මේ පුද්ගලතෙම මිථ්‍යා දෘෂ්ටිකයෙකි. විපරීත දැකුම් ඇත්තෙකි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
dc52ba84af93a1d0f081ff45b7cbd1b1845aa454bc5b739af2dc83b0e45f36d3
target:pali-sinhala-parallel:67952:0
(12 - 12) 1 “හෙතෙම අතිසාර නම් දෘෂ්ටියෙන් සම්පූර්ණ වූවෙකු යනු අතිසාර දෘෂ්ටියයි දෙසැට දෘෂ්ටි ගැණීම් කියයි කවර කරුණකින් අතිසාර දෘෂ්ටිහුයයි දෙසැට දෘෂ්ටි ගැනීම්වලට කියද්ද, සියලු ඒ දෘෂ්ටීහු කාරණ ඉක්මවූවෝයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
c867c4ce0a700f8e1947b00376ac85897d58110810c3b3c4e0a97800ea58a124
target:pali-sinhala-parallel:67952:1
ලක්ෂණ ඉක්මවූවෝයී. ස්ථාන ඉක්මවූවෝයි එබැවින් දෙසැට දෘෂ්ටීන්ට අතිසාර දෘෂ්ටිහුයයි කියත්. සියලු දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටීහු වෙත්. කුමක් හෙයින් සියලු දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටීහුයයි කියත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
51caff57260fc864c6b36e52c7f8bb9385ee23caa68ed1b2ff2586df132d025c
target:pali-sinhala-parallel:67952:2
ඔවුහු එකින් එක ඉක්මවා ඈත්කොට දෘෂ්ටි ගැනීම් උපදවත්. ඇතිකරත්. එබැවින් සියලු දාෂ්ටීහු අතිසාර දෘෂ්ටිහු යයි කියත්. හෙතෙම අතිසාර දෘෂ්ටියෙන් සම්පූර්ණය යනු අතිසාර දෘෂ්ටියෙන් යුක්තය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
7fa3398f6c7b291e1811f7547509f561102b8ad8ffbc101d443e9d81fb6169c4
target:pali-sinhala-parallel:67952:3
2 “සම්පූර්ණ මානය ඇති තැනැත්තේ මානයෙන් මත් වූයේය යනු ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටි මානයෙන් මත්වූයේ ප්‍රමත්තවූයේ උන්මත්තවූයේ යනුයි. තෙමේම තමන් සිතින් අභිෂෙක කළේ යනු මම දක්ෂයෙක් වෙමි. පණ්ඩිතයෙක් වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
9d0ba1380a39803e85156f550d8049aea2fece66bdae392429ee1ebe207fc6db
target:pali-sinhala-parallel:67952:4
නුවණැත්තෙක් වෙමි. බුද්ධි ඇත්තෙක් වෙමි ඥාන ඇත්තෙක් වෙමියි තෙමේ තමන් සිතින් අභිෂෙක කරයි යනුයි. 3 “ඔහුගේ ඒ දෘෂ්ටිය එසේ සමාප්තය” යනු ඔහුගේ ඒ දෘෂ්ටිය එසේ සමාප්තය සමාදන් වූයේය. ගත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
32a522321a3392346548f1bdc78f0c7ba0f05799fba6964e8ecb4abced2e6e94
target:pali-sinhala-parallel:67952:5
පරාමර්ශය, බැසගත්තේය යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
eea926fc4e3cad3305a1ca80e95750aa420e1ee87e73dd9d6b140502b4ad3a9b
target:pali-sinhala-parallel:67953:0
(12 - 13) 1 “ඉදින් අන්‍යයාට වචනයෙන් නිහීනය” යනු ඉදින් අන්‍යයාට නින්දිත කාරණයෙන් ගර්හිත කාරණයෙන් උපවාද කරණලද කාරණයෙන් අතිශයින් බාලවෙයි. හීන වෙයි. නිහීන වෙයි. ලාමක වෙයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ec260c73edf549e2b5eb6ff60f0add4489b73a1d6ad2afce30019e8767592e7f