sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67953:1
2 “තෙමේද ඒ සමගම නිහීන ප්‍රාඥයෙක් වෙයි” යනු හෙතෙමේද ඔහු හා සමගම හීන ප්‍රාඥයෙක් වෙයි. නිහීන ප්‍රාඥයෙක් වෙයි. ලාමක ප්‍රාඥයෙක් වෙයි. අල්ප ප්‍රාඥයෙක් වෙයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ec6be3e3ae28087d68e8de71eb7a51aa4958ecd8ca38078d0b2b9963e6bbf528
target:pali-sinhala-parallel:67953:2
3 “නුවණැත්තේ ඉදින් තෙමේ වෙදය දන්නේවේ.” යනු ඉදින් ධීරවූ පණ්ඩිතවූ ප්‍රඥවත් බුද්ධිමත් ඥානය ඇති තැනැත්තේ තෙමේ වෙදගුවෙයි, “ශ්‍රමණයන් අතුරෙහි මෝඩවූ කිසිවෙක් නැත යනු ශ්‍රමණයන් අතුරෙහි බාලවූ හීනවූ නිහීනවූ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
063308851f60341199d83ede4e465086c3f870f3d93dfc10c9aba3b4dfb2ca02
target:pali-sinhala-parallel:67953:3
ලාමකවූ අල්පවූ කිසිවෙක් නැත. සියල්ලෝම ශ්‍රේෂ්ඨ ප්‍රඥා ඇත්තෝය විශිෂ්ට ප්‍රඥා ඇත්තෝය. ප්‍රමුඛ ප්‍රඥා ඇත්තෝය, උත්තම ප්‍රඥා ඇත්තෝය යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
7b1760715a721f67276708ba3b912d23da0959ae8bd3266a256263c699df35a6
target:pali-sinhala-parallel:67954:0
(12 - 14) 1 “මෙයින් අන්‍යවූ ධර්මයක් කියත්ද, අසමර්ථ ඒ ධර්මය ශුද්ධිය වළක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
3882d2873a3ddcb17dea017468bf9e32327cc97a18b6816789735dfec29825f7
target:pali-sinhala-parallel:67954:1
යනු මෙයින් අන්‍යවූ ධර්මයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්ගයක් කෙනෙක් තුමූ කියත්ද, ඔවුහු ශුද්ධි මාර්ගය, විශුද්ධි මාර්ගය, පරිශුද්ධි මාර්ගය, ඉතා පිරිසිදු මාර්ගය වරද්දා ගත්තෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
1b6488a54115364e192ebd657980d33c05a9076e52c21388cbe34620e9188c6b
target:pali-sinhala-parallel:67954:2
අසමර්ථවූ ඔවුහු යනු අසමර්ථවූ ඔවුහු අපරිපූර්ණවූ ඔවුහු හීනය නිහීනය ලාමකය යනුයි, 2 “මෙසේද දෘෂ්ටිගතිකයෝ බොහෝ වශයෙන් කියත්. යනු තීර්ථයයි දෘෂ්ටි ගැන්මට කියයි. දෘෂ්ටිගතිකයෝ තීර්ථකයෝ යයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
276f499f8daad625bd95fe1126aba8798c0a0692067fbdfe406f9fc1e66bd07d
target:pali-sinhala-parallel:67954:3
බොහෝ දෘෂ්ටිගතුවන් කියත්. “ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඔවුහු ඇලුනාහුවෙති” යනු ස්වකීය දෘෂ්ටියේ දෘෂ්ටි රාගයෙන් ඇලුනාහු වෙති යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
c2c77a2882aa749ca79a0e6d4896f219ac86d2c0005db0196213c2e8a6f23a36
target:pali-sinhala-parallel:67955:0
(12 - 15) 1 “මෙහිම ශුද්ධිය වේයයි මෙසේ කියත්” යනු මෙහි ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, කියත්, ව්‍යවහාර කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
568270782765603377db5ad361485ed6f35629e24f8ec8163ef55945ebce81f0
target:pali-sinhala-parallel:67955:1
ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය, අනික හිස්යයි මෙහි ශුද්ධිය විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය පරිමුක්තිය කියත් යනුයි. ලෝකය අශාස්වතය සත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
a80bf19123269d225054f11cbc38ff7127add30dd9111c163515c2fac6d9e1c8
target:pali-sinhala-parallel:67955:2
මෙයම සත්‍යය අනික් දේ හිස්යයි මෙහි ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කියත්, 2 “අන්‍ය ධර්මයන්හි විශුද්ධිය, නොකියත්” යනු තමන්ගේ ශාස්තෘවරයා ධර්මය, ගණයා, දෘෂ්ටිය, ප්‍රතිපදාව මාර්ගය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
d652f6c990bca83837f2f08bc313320861fce2d9771ea1f4f4127eb2bd350437
target:pali-sinhala-parallel:67955:3
හැර සියලු අන්‍ය වාදයන් බැහැර කරත්. වෙන්කරත්. හෙතෙම ශාස්තෘනොවේ. සර්වඥ නොවේ. ධර්මය මනාව දේශනා කරණ ලද්දේ නොවේ. ගණයා මනාකොට පිළිපන්නේ නොවේ. දෘෂ්ටිය යහපත් නොවේ. ප්‍රතිපදාව මනාව පණවනලද්දේ නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
fd4cd4128a953492dccbb1886ee8e060a23922a3fe99b9c500c77c7d106e9845
target:pali-sinhala-parallel:67955:4
මාර්ගය නෛර්‍ය්‍යානික නොවේ මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් හෝ මුක්තියක් හෝ පරිමුක්තියක් හෝ නැත, හීනය, නිහීනය මිදීමක් හෝ ලාමකයයි මෙසේ කියත්. මෙසේ ව්‍යවහාර කරත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
397bcf05172465e437be350df29fd214b6750c2631ca38b0ae7417e99ba51969
target:pali-sinhala-parallel:67955:5
3 “මෙසේද තීර්ථකයෝ බොහෝ සේ ඇළුනාහු වෙත්. යනු තීර්ථය යයි දෘෂ්ටි ගැන්මට කියයි. තීර්ථකයෝ යයි දෘෂ්ටි ගත්තන්ට කියත්. බොහෝ දෘෂ්ටි ගැනීම්වල යෙදුනාහු පිහිටියාහු ඇළුනාහු පැමිණියාහු ගැලුනාහු ඇලුනාහු වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
a296586c97966a45cef7da851136ee9f845fb4ac40ecbc23cdac2126f5de710f
target:pali-sinhala-parallel:67956:0
(12 - 16) 1 “ස්වකීය මාර්ගයෙහි දැඩි වාද ඇත්තාහු යනු ධර්මය ස්වකීය මාර්ගයයි දෘෂ්ටිය ස්වකීය මාර්ගයයි, ප්‍රතිපදාව ස්වකීය මාර්ගයයි, මාර්ගය ස්වකීය මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
0f875453f99d7399c9441b856df290114b79fd11d218e860b8181e12fbc0e77a
target:pali-sinhala-parallel:67956:1
ස්වකීය මාර්ගයෙහි දැඩිවාද ඇත්තාහු ස්ථිරවාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු සිටිවාද ඇත්තාහු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
2069cb09f8e20fcc2ef776e0a4a65ca83a9bc00664b0a417395f33245a3e6fb7
target:pali-sinhala-parallel:67956:2
2 “ඒ දෘෂ්ටියෙහි අතිශයින් මෝඩ වශයෙන් කවරක් බලන්නේද යන්නෙහි එහි යනු ස්වකීය දෘෂ්ටියෙහි, ස්වකීය කැමැත්තෙහි, ස්වකීය ලබ්ධියෙහි, අතිශයින් මෝඩයයි හීන යයි නිහීන යයි ලාමකයයි, කුඩායයි, අපිරිසිදු ධර්මයයි මෙසේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
22e1e3b502c98f41a25f714cce47da8325435eefe75d602fb6a4e275a4b70276
target:pali-sinhala-parallel:67956:3
කියන්නේ මෙසේ ව්‍යවහාර කරන්නේ තෙමේම කලහ ඩබර විග්‍රහ විවාද ඇති කරන්නේය, රැස් කරන්නේය, අදින්නේය, පමුණුවන්නේය. ගන්නේය, පරාමර්ශ කරන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
fd8e5192799d23d1186f93895b55d1c526d491123c9dc78c39efa5be32fab983
target:pali-sinhala-parallel:67957:0
(12 - 17) 1 “තෙමේම ප්‍රමාණකොට විනිශ්චයෙහි සිට” යනු විනිශ්චය යයි දෙසැට දෘෂ්ටි ගැනීම් වලට කියත්. විනිශ්චය දෘෂ්ටියෙහි සිට පිහිටාගෙන, පරාමර්ශකොට බැසගෙන යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
1dab902a7e064412a65f5241c1860f1cc87ba2a956311a5abdcf1b79c067d42a
target:pali-sinhala-parallel:67957:1
තෙමේ ප්‍රමාණකොට යනු මේ ශාස්තෘවරයා සර්වඥයයි තෙමේ ප්‍රමාණකොට මේ ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද්දේයයි මේ ගණයා සුප්‍රතිපන්නයයි මේ දෘෂ්ටිය යහපත්යයි මේ ප්‍රතිපදාව මනාකොට පණවන ලද්දේයයි මේ මාර්ගය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
6ae3d64674041b7b89185bdbf12ddbeb8b40f71fe9ef8463a10ca33101e45987
target:pali-sinhala-parallel:67957:2
නෛර්‍ය්‍යානිකයයි තෙමේ ප්‍රමාණකොට යනුයි. 2 “ලෝකයෙහි තමන්ගේ වාදය මත්තෙහි තබා විවාද කරයි” යන්නෙහි මත්ත යනු අනාගතයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
db3bb5155755e2ac2e969a05b774aa1da98ba0878c7b3e605ae01dfbf2517f2b
target:pali-sinhala-parallel:67957:3
තමන්ගේ වාදය ඉදිරියෙහි තබා තෙමේම කලහ ඩබර විග්‍රහ විවාදයන්ට එයි, පැමිණෙයි, ගණියි, බැසගනියි, පරාමර්ශ කරයි. මෙසේද තමන්ගේ වාදය මත්තෙහි තබා විවාද කරයි. යලිදු හෝ අනිකෙකු උසස් කරණ ලද වාදය සමග කලහ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
5905e74f4416639253f62b947447e6f87efa6cce17511970b056999555228e37
target:pali-sinhala-parallel:67957:4
භණ්ඩණ කරයි, විග්‍රහ කරයි, විවාද කරයි, මෙගධ කරයි. ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය, ((9-8) 1 (ii) ඡේදය යෙදිය යුතුයි.) ඉදින් හැකිනම් අවුල හරුව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
12402dedfc2e721011ee16ff83236443969b81d98b64f0ff10e1fd11ce033280
target:pali-sinhala-parallel:67957:5
3 “සියලු විනිශ්චයන් හැර” යනු දෙසැට දෘෂ්ටිගැනීම් විනිශ්චය යයි කියත්. දෘෂ්ටි විනිශ්චයෙන් සියලු විනිශ්චයයන් හැර බැහැරකොට අත්හැර දුරුකොට අභාවයට පමුණුවා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
3d3aaf15fff004f7393670e98a37e9dd93cc99d344eb939c31bca28fc4ff3896
target:pali-sinhala-parallel:67957:6
“සත්වයා ලෝකයෙහි කලහ නොකරයි” යනු කලහ නොකරයි, ඩබර නොකරයි, විග්‍රහ නොකරයි, විවාද නොකරයි යනුයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
4fbcd4147f7e5e949c4ed86335c4c68fee06182149667b605d8cf0552c3fb973
target:pali-sinhala-parallel:67957:7
4 “අග්ගිවෙස්සනය, මෙසේ මිදුන භික්ෂුතෙම වනාහි කිසිවකු හා විවාද නොකරයි, ලෝකයෙහි යමක් කියන ලදද ස්පර්ශනොකරමින් එය ව්‍යවහාර කරයි. ‘සත්වයා’ යනු සත්වයා නරයා මනවයා පුරුෂයා පුද්ගලයා ජීවයා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
385cca9e1a1309060b754540ca13c080017ec521f912b36b46590e5c3d83026f
target:pali-sinhala-parallel:67957:8
“ලෝකයෙහි” යනු අපාය ලෝකයෙහි ((3-4) 6 ඡේදය යෙදිය යුතුයි.) ආයතන ලෝකයෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
96f14e3855088f6de18bb25f0c765a7181ae44516bc17ae56d4f8b7f27469863
target:pali-sinhala-parallel:67958:0
(13 - 1) 1 “යම්කිසි මේ දෘෂ්ටි ගැනීම්” යන්නෙහි ‘යම්කිසි’ යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය ඉතිරි නොකොට හාත්පසින් වටකොට ගන්නා වචනයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
689eec4452c47976bfeda1c3cdb6e4c7e6247958d421df4dc2b1e89dd00bfe0c
target:pali-sinhala-parallel:67958:1
“දෘෂ්ටි ගැනීම්” යනු දෘෂ්ටිය ගැනීම ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු දෙසැට දෘෂ්ටීන් අතුරෙන් එක් එක්තරා දෘෂ්ටියක් ගෙන ඉගෙණ පරාමර්ශ කොට බැසගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
0dbdd8ffd82dcd2aa9c878383f88467d990f9f641098d91703817705663f9bf6
target:pali-sinhala-parallel:67958:2
යම්සේ ගිහියෝ ගේවල වසත්ද, ඇවැත් ඇත්තෝ ඇවතෙහි වසත්ද, කෙලෙස් ඇත්තෝ කෙලෙස්හි වසත්ද, මෙපරිද්දෙන්ම ඇතැම් ((12-1) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) වසත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
6f6bd39731a53ca23a6419fc0fea25973db5ef4c240e89a6a57f5eecad2337da
target:pali-sinhala-parallel:67958:3
2 “මෙයම සත්‍යයයයිද වාද කරත්” යනු ලෝකය ශාස්වතය මෙයම සත්‍යය, අනික් වාද හිස්යයි කියත්. ප්‍රකාශ කරත්, ව්‍යවහාර කරත්. ලෝකය අශාස්වතය ((3 5) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොමවෙයි, නොම නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
766a300357a9c06e922a22a59a82f34925a84582652a88c8a2ef039de6bacea5
target:pali-sinhala-parallel:67958:4
මෙයම සත්‍යය අනික් වාද හිස්යයි කියත්, ප්‍රකාශ කරත්, ව්‍යවහාර කරත් යනුයි. 3 “ඒ සියල්ලෝම නින්දාවට පැමිණෙත්” යනු සියලුම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝම නින්දාවට පැමිණෙත්. ගර්හාවටම පැමිණෙත් අපකීර්තියටම පැමිණෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
5db64962f0d5f24b080f7871aaf509704177c189512f9a13afd1199be18c3a4f
target:pali-sinhala-parallel:67958:5
සියල්ලන්ට නින්දාවම වෙත්. ගර්හාවම වෙත්. අපකීර්තියම වෙත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
232333cbd99ca298dfc12da6869045a2349683c23cb68f0bc38a50fc2fdce9b7
target:pali-sinhala-parallel:67958:6
4 “(i) නැවත එහි ප්‍රශංසාවද ලබයි” යනු එහි ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි, ස්වකීය රුචියෙහි, ස්වකීය ලබ්ධියෙහි ප්‍රශංසාව, ස්තුතිය, කීර්තිය, වර්ණනාව ලබත් පැමිණෙත්, විඳිත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
a7039c6d02e5cb43a6fb597fc3adcebec9fdcc3dc8c533fa89a00b1c0bf46eb2
target:pali-sinhala-parallel:67959:0
(13 - 2) 1 “මෙය අල්පය සංසිඳීම පිණිස ප්‍රමාණවත් නොවේ” යන්නෙහි මෙය අල්පය යනු මෙය ස්වල්පය, මෙය ලාමකය. මෙය ටිකය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
005f860e581022e6ace7bf2eee39a4d938f8763338e75adf8f6cb60a2ae01296
target:pali-sinhala-parallel:67959:1
මෙය කුඩාය යනුයි සංසිඳීම පිණිස ප්‍රමාණවත් නොවේ (ii) යනු රාගයාගේ සංසිඳීමපිණිස ද්වේෂයාගේ සංසිඳීම පිණිස ක්‍රෝධයාගේ බද්ධවෛරයාගේ ගුණමකුකමේ එකට එක කිරීමේ ඊර්ෂ්‍යාවේ මසුරුකමේ රැවටිල්ලේ කෛරාටික කමේ තදගතියේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
b77dac32d2913eeae31dcd8441118b016c4b86ca23fc79d51824f6ab7f886b7e
target:pali-sinhala-parallel:67959:2
කළදේට වඩා කිරීමේ මානයේ අතිමානයේ මදයේ ප්‍රමාදයේ සියලු කෙලෙස්වල සියලු දුසිරිත්වල සියලු පීඩාවල සියලු දැවිලිවල සියලු තැවීම්වල සියලු අකුසල් රැස් කිරීම්වල සංසිඳීම පිණිස බැහැර කිරීම පිණිස නිර්වාණය පිණිස මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
638584550f4d2d467baeae32f9193f40dfdec6c6031894442179ca24cd011b4a
target:pali-sinhala-parallel:67959:3
ප්‍රමාණ නොවේ යනුයි. 2 “විවාදයාගේ ඵල දෙකක් කියමි” යනු දෘෂ්ටි කලහයේ දෘෂ්ටි ඩබරයේ දෘෂ්ටි විග්‍රහයේ දෘෂ්ටි වාදයේ දෘෂ්ටි ආරාවුල් ඵල දෙකක් වෙත්. ජය පරාජය වෙයි. ලාභාලාභ වෙයි. කීර්ති අපකීර්ති වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
7f35eccd6fe01a93ad7e3539e0d3de55ee7d5244983de48d3b3b1c2844385f50
target:pali-sinhala-parallel:67959:4
නින්දා ප්‍රශංසා වෙයි. සුවදුක් වෙයි සොම්නස් දොම්නස් වෙයි. ඉෂ්ටානිෂ්ට වෙයි. අනුකූල බව හා කෝපය වෙයි. හැපීම් ගැටීම් වෙයි. අනුරෝධය හා වීරෝධය වෙයි. යලිදු හෝ ඒ කර්මය නරක දුකට හේතු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
b94865ce21531b97ac5ebea8277380b74e646228db5982bb3b5c14a5441f2cb8
target:pali-sinhala-parallel:67959:5
තිරිසන් යෝනි දුකට හේතු වෙයි. ප්‍රේත දුකට හේතු වේයයි කියමි. දේශනා කරමි. පණවමි. විවෘත කරමි. බෙදමි. ප්‍රකට කරමි. ප්‍රකාශ කරමි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
37dc82066cbdcb6d7a61ee34f49df23a895d66bd24e242fc6cd62be659d411f0
target:pali-sinhala-parallel:67959:6
3 “මෙයද දැක විවාද නොකරව්” යන්නෙහි මෙයද දැක යනු මේ ආදීනවය දැක බලා සමකොට තීරණය කොට ප්‍රකට කොට දෘෂ්ටි කලහයන්හි දෘෂ්ටි විවාදයන්හි මෙයද දැක “විවාද නොකරව්” යනු කලහ නොකරන්නේය. විවාද නොකරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
3ee78f759f63941e14f5e0e41f724779c44a119d99e2a7a82f5c12030aea334f
target:pali-sinhala-parallel:67959:7
විග්‍රහ නොකරන්නේය සංසිඳ වන්නේය අභාවයට පමුණුවන්නේය. කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ඩබරයෙන් දුරුවන්නේය. වෙන්වන්නේය දුරුවුනේය සීමා නොකරණ ලද සිතින් වාසය කරන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
85e86390c7e02abc6356eeb2e4a6d89fea0e9f47e6bd596eaf53e9d7e7189071
target:pali-sinhala-parallel:67959:8
අවිවාද භූමියවූ නිර්වාණය බලන්නේ යනු අවිවාද භූමිය යනු අමෘතවූ නිර්වාණයට කියයි. ඒ සියලු සංස්කාරයන් සංසිඳවූ සියලු කෙලෙස් බැහැරකළ තෘෂ්ණාව නැතිකළ රාගය නැතිකළ නිරෝධ නම්වූ නිර්වාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
5ac86950e76e39ee459cccf3065f9b3728b7342f59303153508adc48746424ad
target:pali-sinhala-parallel:67959:9
මේ අවිවාද භූමිය ආරක්ෂා තැන වශයෙන් පිහිට ඇති තැන වශයෙන් භය නැති තැන වශයෙන් ච්‍යුත නොවන තැන වශයෙන් අමෘත තැන වශයෙන් නිර්වාණය වශයෙන් බලන්නේ දකින්නේ සිතන්නේ විශේෂයෙන් බලන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
fb600ca110ef8a9f3a1a5f2971bb403f373279d415e7173feed4cef7be6598eb
target:pali-sinhala-parallel:67960:0
(13 - 3) 1 “යම්කිසි මේ පෘථග්ජනයන්ගේ සම්මුතියක් හෙවත් දෘෂ්ටියක් ඇද්ද” යන්නෙහි යම්කිසි යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය නිරවශේෂ කොට වටකොට ගන්නා වචනයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
4d5ba95bb4f5f315352bc2ac4878d0b43cc5ecac7b96d873c53751ba553883d5
target:pali-sinhala-parallel:67960:1
“සම්මුතිහු” යනු දෙසැට දෘෂ්ටි ගැනීම සම්මුතීහුයි. පෘථග්ජනයන් විසින් ඇතිකරණ ලද යනු ඔවුන් විසින් උපදවන ලද සම්මුතීහු යනුයි. “බොහෝ නොයෙක් ජනයන් විසින් ඇතිකරණ ලද සම්මුතීහුයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ddc457a6285e3bbc9f76557fcc6b51d591d5d08177b8b3bc46084ce1e90bf7f2
target:pali-sinhala-parallel:67960:2
“නුවණැත්තේ මේ සම්මුතීන්ට නොපැමිණෙයි.” නොගනියි. පරාමර්ශ නොකරයි. ඇතුළු නොවෙයි. යනුයි 2 “පැමිණීම් නැති හෙතෙම කිම පැමිණෙන්නේද” යනු පැමිණීම් යනු පැමිණීම් දෙකකි. තෘෂ්ණාවට පැමිණීම්ද දෘෂ්ටියට පැමිණීම්ද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
f6e4c525e574eabcf4d94f2fbd56f5f8cc2cdebe7d1347151d8e1095af193398
target:pali-sinhala-parallel:67960:3
((2-6) 1 (ii) (iii) “මමත්වය” වෙනුවට පැමිණීම කියා වෙනස්කර යොදාගත යුතුයි) ඔහුගේ තෘෂ්ණාවට පැමිණීම ප්‍රහීණය, දෘෂ්ටියට පැමිණීම සංසිඳුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
cf729bb27c6066b79cd545978fa08791d737ab19787f44b5328476c60323fde9
target:pali-sinhala-parallel:67960:4
පැමිණීම් නැති පුද්ගලතෙම කිම රූපය වෙත (ii) පැමිණෙන්නේද ගන්නේද පරාමර්ශ කරන්නේද (iii) කිම වේදනාව වෙත කිම සඤ්ඤාව වෙත කිම සංස්කාරයන් වෙත කිම විඤ්ඤාණය වෙත කිම ගතිය වෙත කිම උත්පත්තිය වෙත කිම ප්‍රතිසන්ධිය වෙත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
32aabf5938c9b17bd5bc456de541ee349b6df72f12b148522107b201e0849649
target:pali-sinhala-parallel:67960:5
කිම භවය වෙත කිම සංසාර වෙත කිම වට්ටය (-සසර වැට) වෙත පැමිණෙන්නේද, ගන්නේද, පරාමර්ශ කරන්නේද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
4a008d86a81121759fcea519f7f5a4d5c7f2586aa8871e7ccff562ccbb3dbb63
target:pali-sinhala-parallel:67960:6
3 “දුටු දෙයෙහිද ඇසූ දෙයෙහිද රුචිය නොකරන්නේ” යනු දැකීමෙහි හෝ දැකීමේ ශුද්ධියෙහි හෝ ඇසීමේ හෝ ඇසීමේ ශුද්ධියෙහි හෝ මුතයෙන් හෝ මුත ශුද්ධියෙහි හෝ රුචි නොකරන්නේ කැමැත්ත නොකරන්නේ ප්‍රේමය නොකරන්නේ රාගය නොකරන්නේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
7fa5b10ced310baf2ee1a09bd240243a22336a390c273a8245a8c3440ec845a6
target:pali-sinhala-parallel:67960:7
නූපදවන්නේ ඇති නොකරන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
cb5b2d9aba88fd1adc50db4c9d50f2f85b77fe12e59fdb54a0e91a99bcab540c
target:pali-sinhala-parallel:67961:0
(13 - 4) 1 “ශීලය උතුම් කොට ඇති සඤ්ඤමයෙන් ශුද්ධිය කියත්.” යනු සීලය උතුම්කොට ඇති වැදගත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
a32101870dfc64a5d0edb44824b19187c5273c6a697626016dca2005ec8a3cbe
target:pali-sinhala-parallel:67961:1
ඔවුහු සීල මාත්‍රයෙන්, නොඉක්මවීම් මාත්‍රයෙන් ශුද්ධි මාත්‍රයෙන් විශුද්ධි වාදත්‍රයෙන් පාරිශුද්ධි මාත්‍රයෙන් මිදීම විමුක්තිය කියත්. ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
e44c4e9882f0f15f009ee1f77dd89be3fe096c05553dee3ddc9d1d46a4485e19
target:pali-sinhala-parallel:67961:10
විශුද්ධිය පාරිශුද්ධිය, මුක්තිය විමුක්තිය පරිමුක්තිය යනුයි. 4 “භවයට පැමිණියාහු කුසලවාද කියන්නෝ වෙත්” යන්නෙහි භවයට පැමිණියාහු යනු භවයට බැස ගත්තාහු පැමිණියාහු ඇලුනාහු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
d63f9444d8374e943dccef9869e357683f493e894c521efd7156679c9e16fd6a
target:pali-sinhala-parallel:67961:11
කුසල වාදයෝ යනු ස්වකීය ලබ්ධියෙහි දක්ෂවාදයෝ පණ්ඩිත වාදයෝ ස්ථිරවාදයෝ න්‍යාය වාදයෝ, හේතුවාදයෝ, ලක්ෂණ වාදයෝ, කාරණ වාදයෝ ස්ථාන වාදයෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
248307ba41b4286618493b5d11ddc9c9f7883b9c56475d98a58154f70035a23a
target:pali-sinhala-parallel:67961:2
චණ්ඩිකා පුත්‍ර නම් ශ්‍රමණතෙම මෙසේ කියයි, ගෘහපතිය, ධර්ම සතරකින් යුක්තවූ පුරිස පුද්ගලයා කුසලයෙන් යුත් උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණි නොපැරදවිය හැකි ශ්‍රමණයායයි මම කියමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
4790bc625f2bc6b1648bb5e0caf94ecf2666b5dcaac1413a4455060f105781e2
target:pali-sinhala-parallel:67961:3
කවර සතරකින්ද, ගෘහපතිය, මෙහි කයින් පව්කම් නොකෙරේද, පවිටු වචන නොකියාද, පවිටු කල්පනා කල්පනා නොකරයිද, ලාමක දිවි පැවැත්ම නොකරයිද, ගෘහපතිය, මේ ධර්ම සතරින් යුත් පුරිස පුද්ගලයා කුශලයෙන් යුත්, උතුම් කුසල් ඇති,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ccfdb403d31d80a3a447b9482a2e4ce96aa045b68026e2e0ab90522f453467b3
target:pali-sinhala-parallel:67961:4
උතුම් පැමිණීමට පැමිණි නොපැරදවිය හැකි පුද්ගලයායයි කියමි” මෙපරිද්දෙන්ම සීලය උතුම් කොට ගත් වාද ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ed84373aa2b48a81c1284376dd6bd81914a379a39df9787c977bf70b68aeef81
target:pali-sinhala-parallel:67961:5
ඔවුහු ශීල මාත්‍රයෙන් හික්මීම් මාත්‍රයෙන් සංවර මාත්‍රයෙන් නොඉක්මවීම් මාත්‍රයෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කියත්. ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ccaebf924186beecf507e079d3ba8f1c3b9acf4c5491a451eb14d0cd6b1c768f
target:pali-sinhala-parallel:67961:6
2 “ව්‍රතය සමාදන්ව එයට පැමිණියාහු” යනු ව්‍රතය යනු හස්ති ව්‍රතය හෝ අශ්ව ව්‍රතය හෝ ගව ව්‍රතය හෝ ශුනක ව්‍රතය හෝ කාක ව්‍රතය හෝ වාසුදෙව ව්‍රතය හෝ බල දෙව ව්‍රතය හෝ පූර්ණභද්‍ර ව්‍රතය හෝ මණිභද්‍ර ව්‍රතය හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
e9c48ffe297c99d29e7122f57a16abb48274c6fa5542105a2fb62f8d0730d951
target:pali-sinhala-parallel:67961:7
අග්නිව්‍රතය හෝ නාග ව්‍රතය හෝ සුප ර්‍ණව්‍රතය හෝ යක්ෂ ව්‍රතය හෝ අසුර ව්‍රතය හෝ ගාන්ධර්ව ව්‍රතය හෝ මහාරාජ ව්‍රතය හෝ චන්ද්‍ර ව්‍රතය හෝ ආර්‍ය්‍ය ව්‍රතය හෝ ඉන්ද්‍ර ව්‍රතය හෝ බ්‍රහ්ම ව්‍රතය හෝ දෙව ව්‍රතය හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
4ec7e96ab2c6ddfbf778df4fd0aa718b7e3cafdffba020d1e0b685b6f7f2e7c4
target:pali-sinhala-parallel:67961:8
දිශා ව්‍රතය හෝ ගෙන සමාදන්ව පරාමර්ශ කොට බැසගෙන සිටියාහු පිහිටියාහු ඇලුනාහු පැමිණියාහු ගැලුනාහු යනුයි. 3 “මෙහිම හික්මෙමූ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
16880f33b86c3232d5983d5767e7a811e52fe85eb137122e560a1def5cb727e0
target:pali-sinhala-parallel:67961:9
ඉක්බිති ඔහුගේ ශුද්ධිය වේ” යන්නෙහි “මෙහි” යනු ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි, ස්වකීය රුචියෙහි, ස්වකීය ලබ්ධියෙහි, “හික්මෙමු” යනු හික්මෙමු හැසිරෙමු සමාදන්ව සිටිමු “ඉක්බිති ඔහුගේ ශුද්ධිය” යනු ශුද්ධිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
49e6af90081b3cb9a406b7105644241e28959b2f7d9958509978c53933232947
target:pali-sinhala-parallel:67962:0
(13 - 5) 1 “ඉදින් ශීලයෙන් හා ව්‍රතයෙන් ච්‍යුතවූයේ වේද” යනු කරුණු දෙකකින් ශීලයෙන්ද ව්‍රතයෙන්ද ච්‍යුතවූයේ, වෙයි අන්‍යවාද සිඳීමට හෝ ච්‍යුතවෙයි. නොහැකි වන බැවින් හෝ ච්‍යුත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
8443f5bfb51e4947a3dcb893909b2d73840f24e082f1123e3cfb70c0da9648f1
target:pali-sinhala-parallel:67962:1
කෙසේ පරවාද සිඳීම පිණිස ච්‍යුත වේද, අන්‍යවාද සිඳියි කෙසේද, ඒ ශාස්තෘන් වහන්සේ සර්වඥ නොවේ. ධර්මය ස්වාක්ඛාත නොවේ. ගණයා සුපිළිපන් නොවේ. දෘෂ්ටිය යහපත් නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
f4b10dcafee25812daa20ee9feb3d824b7f9839b9726831123a00bbe8b5248e7
target:pali-sinhala-parallel:67962:10
4 “ගෙයින් නික්මුනේ ශාස්තෘවරයා නැවතුනේය” යනු යම්සේ පුරුෂතෙම ගෙයින් නික්මුනේ ශාස්තෘවරයා සමග වසන්නේ ශාස්තෘවරයා නැවතුනේ වෙයි ඔහු හෝ ශාස්තෘවරයා ලුහු බඳියි සිය ගෙදරට හෝ ආපසු එයි, එපරිද්දෙන්ම දෘෂ්ටිය ගත්තේය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
cecee664e06c0e4ce5129cfed8797c26ee2be638f334bbe7f26b6b5a6a7c76d6
target:pali-sinhala-parallel:67962:11
කියා හෝ ශාස්තෘවරයා ගනියි. අන්‍ය ශාස්තෘවරයකු හෝ ගනියි. ඒ ධර්මය හෝ ගනියි. අන්‍ය ධර්මයක් හෝ ගනියි ඒ ගණයා හෝ ගනියි. වෙනින් ගණයක් හෝ ගනියි. ඒ දෘෂ්ටිය හෝ ගනියි. අනික් දෘෂ්ටියක් හෝ ගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
1148a9e674fd4452d81ae71bc00cb79939bfb6e9b5a2dafb46f1885de1761ce9
target:pali-sinhala-parallel:67962:12
ඒ ප්‍රතිපදාව හෝ ගනියි. අන්‍ය ප්‍රතිපදාවක් හෝ ගනියි. අනික් මාර්ගයක් හෝ ගනියි. පරාමර්ශ කරයි. බැස ගනියි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
249c442501a19c2d04711ed06ea979221937e402f5adc54c4343160733d49de7
target:pali-sinhala-parallel:67962:2
මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් හෝ පාරිශුද්ධියක් හෝ මුක්තියක් හෝ විමුක්තියක් හෝ පරිමුක්තියක් හෝ නැත. මෙහි ශුද්ධියක් හෝ විශේෂ ශුද්ධියක් හෝ මිදීමක් හෝ නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
ed34bd67a0ca731c95503676ec63500b119b26b320dbc76c6671f31cb7c62dad
target:pali-sinhala-parallel:67962:3
හීනය නිහීනය ලාමකය මෙසේ අන්‍යවාද සිඳියි, මෙසේ සිඳින්නේ ශාස්තෘවරයාගෙන් වෙන්වෙයි. ධර්මයෙන් වෙන්වෙයි, ගණයාගෙන් වෙන්වෙයි. දෘෂ්ටියෙන් වෙන් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
7d714453f76894ed2d3254c0b795ad12bc648082e17df51ea2f3cf17e143a279
target:pali-sinhala-parallel:67962:4
ප්‍රතිපදාවෙන් වෙන් වෙයි, මාර්ගයෙන් වෙන් වෙයි, මෙසේ අන්‍යවාද සිඳීම පිණිස වෙන්වෙයි, කෙසේ නොහැකිවන බැවින් වෙන්වේද, ශීලය රැකීමට නොහැකි බැවින් ශීලයෙන් වෙන්වෙයි, ව්‍රතය ගැනීමට නොහැකි බැවින් ව්‍රතයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
7788003d2a200e8d3e22005ab2d76daa44bcbabad8c6350c2ccaa1d769e27118
target:pali-sinhala-parallel:67962:5
වෙන්වෙයි, ශීලව්‍රතදෙක රැකීමට නොහැකිවන බැවින් ශීලව්‍රතදෙකින් වෙන්වෙයි. මෙසේ නොහැකි බැවින් වෙන් වෙයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
6892d68ac5ab97eb3ca37dcb1e3f6ca67d1881b0efb0238ab739f96166a07729
target:pali-sinhala-parallel:67962:6
2 “කර්මය වරදවා හෙතෙම කම්පාවෙයි” යන්නෙහි හෙතෙම කම්පා වෙයි යනු ශීලය හෝ ව්‍රතය හෝ ශීල ව්‍රත දෙකම හෝ මා විසින් වරද්දන ලදී. මා විසින් දූෂිත කරණ ලදී. මා විසින් ගිලිහීම කරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
92861a20f8ac65d212285233902a91a47260a6708953b7149d741b9a55071742
target:pali-sinhala-parallel:67962:7
නොදැනීමෙන් මම වැරැද්දුවේ වෙමියි කම්පා වෙයි, වෙවුලයි, විශේෂයෙන් කම්පා වෙයි යනුයි කර්මය වරදවා යනු පූණ්‍යාභි සංස්කාරය හෝ අපුණ්‍යාභි සංස්කාරය හෝ ආනෙඤ්ජාභි සංස්කාරය හෝ මාවිසින් වරද්දන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
d552192b11fed1580315fca44ff977d60a6812892f0f01e6036d1b28abbf84f9
target:pali-sinhala-parallel:67962:8
මාවිසින් ගිලිහීම කරන ලදී. මා විසින් දූෂිත කරණ ලදී. මම නොදැනීමෙන් වැරැද්දු වෙමියි කම්පාවෙයි යනුයි. 3 “හෙතෙම ශුද්ධිය ගැන කථාකරයි, බලාපොරොත්තු වෙයි” යනු හෙතෙම ශීලය ගැන කථාකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
16cebc6a02810c743fb94da453d4a55e2ccfe3529a27e7b75ac5148a1df02020
target:pali-sinhala-parallel:67962:9
ව්‍රතය ගැන කථා කරයි, ශීලව්‍රත දෙක ගැන කථා කරයි. “ශුද්ධිය ප්‍රාර්ථනා කරයි. යනු ශීල ශුද්ධිය හෝ ප්‍රාර්ථනා කරයි, ව්‍රත ශුද්ධිය හෝ ප්‍රාර්ථනා කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b816
5f0314392b1bc59cd7ab0d1c5dd0eb46f5dd02ee90f13353cc52b0e12e857eeb
target:pali-sinhala-parallel:67963:0
(13 - 6) 1 “ශීලය හෝ ව්‍රතය හෝ සියල්ල දුරුකොට” යනු සියලු ශීල ශුද්ධින් දුරුකොට හැර, බැහැරකොට සංසිඳුවා නූපදනා බවට පමුණුවා සියලු ව්‍රත ශුද්ධින් හැර, දුරුකොට බැහැර කොට සංසිඳුවා නූපදනාබවට පමුණුවා සියලු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d96065ee8af165cf106b6c6cb4226cb97241d354e2897fb63006f2ef45bcd809
target:pali-sinhala-parallel:67963:1
ශීලව්‍රත ශුද්ධින් හැර දුරුකොට බැහැරකොට සංසිඳුවා නූපදනා බවට පමුණුවා යනුයි 2 “වැරදි නිවැරදි මේ කර්මයද” යනු වැරදි කර්මය තෘෂ්ණා වූ තෘෂ්ණ විපාකය ඇත්තේයයී කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
54b9ef2067dc2213d32c5e3a5b541e6d95d4b1ff5cbc896a2882050291ef8d64
target:pali-sinhala-parallel:67963:10
3 වෙන්වූයේ ශාන්තිය නොගෙන හැසිරෙන්නේය. යන්නෙහි වෙන්වූයේ යනු ශුද්ධියෙන්ද අශුද්ධියෙන්ද ඈත්වූයේය වෙන්වූයේය. නික්මුණේය මිදුණේය. සීමානොකරණ ලද සිතින් වාසයකරයි. හැසිරෙන්නේය යනු හැසිරෙන්නේය. වසන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
ed830a6344e63e776617c9a35526f3322c9d2f39eaf0bdc4369c1375773ce837
target:pali-sinhala-parallel:67963:11
ඉරියව් පවත්වන්නේය පාලනය කරන්නේය. යැපෙන්නේය වෙන්ව වසන්නේය යනුයි. ශාන්තිය නොගෙන යන්නෙහි ශාන්තියයි දෙසැට දෘෂ්ටීන්ට කියත්. දෘෂ්ටි ශාන්තීන් නොගන්නාහු පරාමර්ශ ඇතුල්නොවන්නාහු යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f95034c9b048e3f299594d708da18dd36755fa4d81475fbfbe3180738eac8e2e
target:pali-sinhala-parallel:67963:2
වැරදි නැති කර්මය සුදුවු සුදු විපාක ඇත්තේයයි කියයි. වැරදි ඇති කර්මයද වැරදි නැති කර්මයද දුරුකොට බැහැරකොට, හැර, සංසිඳුවා නූපදනා බවට පමුණුවා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
303d4f70369f072127510ef5906dc8cd8c4756c5c3a1ac97d3626a1066004a54
target:pali-sinhala-parallel:67963:3
ශුද්ධිය අශුද්ධිය ප්‍රාර්ථනා නොකරන්නේ යන්නෙහි අශුද්ධිය යනු අශුද්ධිය ප්‍රාර්ථනාකරත්. අකුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්. ශුද්ධිය යනු ශුද්ධිය ප්‍රාර්ථනා කරත්. පඤ්චකාම ගුණයන් ප්‍රාර්ථනා කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
34be8601a2009a92f9dd756284c8fa96c3461da5a12c746afcd157c844bb3edf
target:pali-sinhala-parallel:67963:4
ශුද්ධිය ප්‍රාර්ථනා කරත්. අකුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්. පඤ්චකාම ගුණය ප්‍රාර්ථනා කරත්. ශුද්ධිය ප්‍රාර්ථනාකරත්. දෙසැට දෘෂ්ටි ගැනීම ප්‍රාර්ථනාකරත්. අශුද්ධිය ප්‍රාර්ථනාකරත්. ගැනීම් ප්‍රාර්ථනා කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f2339b36cf1a3b0a32987690ec2fc564e8d1505a5403005b6d24be64e5ef5c08
target:pali-sinhala-parallel:67963:5
අකුශලයන් ප්‍රාර්ථනා කරත්. පඤ්චකාම ගුණයන් ප්‍රාර්ථනා කරත්. දෙසැට දෘෂ්ටි ගැනීම් ප්‍රාර්ථනාකරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
ea0b6861f1b518c1c6d84ec723c04e254f41e6199f6ece6b0c2ee555db99b178
target:pali-sinhala-parallel:67963:6
ත්‍රෛධාතුක අකුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්, අකුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්, පඤ්චකාම ගුණයන් ප්‍රාර්ථනාකරත්, දෙසැට දෘෂ්ටි ගැනීම් ප්‍රාර්ථනා කරත්. ත්‍රෛධාතුක කුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d12610cd3966ef5dfd296335c908e46460e113f17707bfe3af405a3c131986b8
target:pali-sinhala-parallel:67963:7
ශුද්ධිය ප්‍රාර්ථනා කරත්. පෘථග්ජන කල්‍යාණකයෝ ස්ථිර බැසගැන්ම ප්‍රාර්ථනා කරත්. ශෛක්ෂයෝ අග්‍ර ධර්මයවූ අර්හත්වය ප්‍රාර්ථනාකරත්. අර්හත්වය ලැබූ කල්හි රහතුන් වහන්සේ අකුශල ධර්මයන් ප්‍රාර්ථනා නොකරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
20a9626238c75033f99902962b711cf3f812705184e19cdd070c0b621ec38e0a
target:pali-sinhala-parallel:67963:8
පඤ්චකාම ගුණයන් ප්‍රාර්ථනා නොකරත්, දෙසැට දෘෂ්ටි ගැණීම් ප්‍රාර්ථනා නොකරත්. ත්‍රෛධාතුක කුශල ධර්මයන් ප්‍රාර්ථනා නොකරත්. ස්ථිරවූ බැසගැන්ම ප්‍රාර්ථනා නොකරත්. අග්‍රධර්මයවූ අර්හත්වය ප්‍රාර්ථනා නොකරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
22b4050d174922dcd3c4fa09f8ffbe13315c66403cb6bcdc568698c45c84f2bf
target:pali-sinhala-parallel:67963:9
ප්‍රාර්ථනා ඉක්මවූ රහතුන් වහන්සේ වැඩීමද පිරිහීමද, නැවැත්වූයේ වෙයි. උන්වහන්සේ වැස නිමවූයේ පුරුදුකළ චරණ ධර්ම (හැසිරීම්) ඇත්තේ තරණය කළ ජාති ජරා මරණ සංසාරයන් ඇත්තේ උන්වහන්සේගේ නැවත ඉපදීමක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
2e6415e9e73a1fad5b61fed39281bdfda94f86737393328f4708e5260c15ac7e
target:pali-sinhala-parallel:67964:0
(13 - 7) 1 පිළිකුල්වූ එය ඇසුරුකොට යනු තපස පිළිකුල් කරණ වාදය ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. තපස පිළිකුල් කිරීම සාරකොටඇති, තපස පිළිකුල් කිරීමෙහි යෙදුණ ඇලුණ පැමිණි ගැලුණ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
871e7be094755fc2cbc65afd5902ea4eb1ca3fbf36774ca240da987c92a7f655
target:pali-sinhala-parallel:67964:1
“යලිදු දිට්ඨ සුතමුතයන් හෝ යනූ ඇසූදෙය හෝ දුටු දෙයෙහි ශුද්ධිය හෝ ඇසූ දෙය හෝ ඇසූ දෙයෙහි ශුද්ධිය හෝ මුතය හෝ මුතශුද්ධිය හෝ නිසා පරාමර්ශකොටගෙන බැසගෙන ඇලි යනූයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
ff6a068d49d684b7bfb5ecf268e7283d41dcfff8a8fa6412788d641182530278
target:pali-sinhala-parallel:67964:2
2 “උද්ධංසර වාද ඇත්තෝ ශුද්ධිය කියත්” යනු උද්ධංසර නම් වාදය ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ උද්ධංසර වාදය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f432575c0437aa27259ac5c76d1893d801f804206b9de4a79e0f8749830b34ce
target:pali-sinhala-parallel:67964:3
ඒකාන්ත ශුද්ධිය කියන සංසාර ශුද්ධිය කියන අකිරිය දෘෂ්ටිය කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d0a819bb7833c9a0606e09f4af2c89181e9ca09d62fd7fca632d511dcd1281c0
target:pali-sinhala-parallel:67964:4
මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උද්ධංසර වාදය ඇත්තෝ වෙති ඔවුහු සංසාරයෙහි ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, කියත්. ප්‍රකාශකරත්. ව්‍යවහාර කරත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
ac5a1763ffaadaefdb9b493b064921d03766f22618955db33e13e1b86f4f6f74
target:pali-sinhala-parallel:67964:5
3 “භවයෙන් භවයෙහි නොහරණලද තෘෂ්ණා ඇත්තේ යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා, ගන්ධ තෘෂ්ණා, රස තෘෂ්ණා, ස්පර්ශ තෘෂ්ණා, ධර්ම තෘෂ්ණා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7d4a7f902df43555fd6328e35a9f958a16f1e07ed13c853155a8bce60131e773
target:pali-sinhala-parallel:67964:6
භවයෙන් භවයෙහි යනු භවයෙන් භවයෙහි කර්ම භවයෙහි පුනර්භවයෙහි කාම භවයෙහි පුනර්භවයෙහි රූපයෙහි කර්ම භවයෙහි රූපභවයෙහි නැවත නැවත භවයෙහි නැවත නැවත ගතියෙහි නැවත නැවත උත්පත්තියෙහි නැවත නැවත ප්‍රතිසන්ධියෙහි නැවත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
8b1d523a731ef45a4d789e661d786d0fc805c42c8dfe29c25eca84221b8aa9e8
target:pali-sinhala-parallel:67964:7
නැවත ආත්ම භාවයන් පහළවීමෙහි, නොහළ තෘෂ්ණාඇත්තේ දුරුනොකළ තෘෂ්ණා ඇත්තේ හැරනොදැමූ තෘෂ්ණා ඇත්තේ වමාරා නොදැමූ තෘෂ්ණා ඇත්තේ නොමිදූ තෘෂ්ණා ඇත්තේ බහා නොතැබූ තෘෂ්ණා ඇත්තේ යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
31c0d2a8dac26dae4b3d88659099e41d6b904194f1c3933184a5db74397e0401
target:pali-sinhala-parallel:67965:0
(13 - 8) 1 බලාපොරොත්තු වන්නහුට තෘෂ්ණාව ඇතිවෙත්” යනු ප්‍රාර්ථනාවට තෘෂ්ණාව යයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
fcfc06515cf3d59383c08f2ba18f88902d5f79c3bfc81212eb8b1d195a8ea723
target:pali-sinhala-parallel:67965:1
යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද ((1-3) 4 ඡේදයේ යම් ‘ලංවීමක් ඇද්ද’ යන තැන සිට යෙදිය යුතුයි) අභිධ්‍යාවක් ඇද්ද ලෝභයක් ඇද්ද අකුශල මූලයක් ඇද්ද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
e2cd62dd3e3bd60d09fc7d51832e3f772b62e0dad3149e60d0892bab0f1a2b65
target:pali-sinhala-parallel:67965:10
උත්සාහවත්බවට ගියේය කියා හෝ කුමකින් කම්පා වන්නේද ඒ රැස්කිරීම් ප්‍රහිණය රැස් කිරීම් ප්‍රහීණ බැවින් තිරිසන් යෝනිකයෙකැයි කියා හෝ ප්‍රේතගතිකයෙකැයි කියා හෝ මිනිසෙකැයි කියා හෝ දෙවියෙකැයි කියා හෝ රූපීයෙකැයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
32be60ac79a51a7e41f7916bbe864e91e80c90a9a1d98eca59d8a76aa9cc017c
target:pali-sinhala-parallel:67965:11
කියා හෝ අරූපියෙකැයි කියා හෝ සඤ්ඤියෙකැයි කියා හෝ අසඤ්ඤියෙකැයි කියා හෝ නෙවසඤ්ඤි නාසඤ්ඤියෙකැයි කියා හෝ කීමට එබඳු හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. කාරණයක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
27997b18837d8d9ddb81740f4476b90d3c575f55b9c73393c026c4342f7cb9d5