sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67965:12 | යමකින් කම්පා වන්නේද වෙවුලන්නේද විශේෂයෙන් කම්පාවන්නේද එබඳු හේතුවක් නැත. හෙතෙම කුමකින් කම්පා වන්නේද, “කොහි තෘෂ්ණාව ඇති කරන්නේද” යනු කොහි හෝ තෘෂ්ණාව ඇති කරන්නේද කුමක තෘෂ්ණාව ඇති කරන්නේද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | a509dce258a85289707b7497df6d091021991b934f02f05a42ee87152bf25661 |
target:pali-sinhala-parallel:67965:2 | “බලාපොරොත්තුවන්නහුට” යනු ප්රාර්ථනා කරන්නහුට කැමති වන්නහුට බාරගන්නහුට විශේෂයෙන් ආශා ඇති කරන්නහුට යනුයි. 2 “කල්පනා කළ වස්තුවෙහි කම්පාවීම” යන්නෙහි කල්පනා යනු කල්පනා දෙකක්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | bd9a04a8a72fff8b7ca8e8740893dcc15caa697cc152185586d4e9fc4384932f |
target:pali-sinhala-parallel:67965:3 | එනම්, තෘෂ්ණා කල්පනාවද දෘෂ්ටි කල්පනාවද යනුයි ((2-7) 1 (ii) “මමත්වය” වෙනුවට “කල්පනාව” කියා යෙදිය යුතුයි) කල්පනා කරන වස්තුවෙහි වෙවිලීමද යන්නෙහි කම්පාවීමද යනු ඒ වස්තුව සිඳේය යන සැකයෙන්ද කම්පා වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | f57115951b5354dda985843ad2d7d33f0b9b0d7c456f1e4253bb2778b6316f89 |
target:pali-sinhala-parallel:67965:4 | සිඳෙද්දීද කම්පාවෙයි. සිඳුන කල්හිද කම්පාවෙයි. කල්පනා කළ වස්තුව වෙනස්වේය යන සැකයෙන්ද කම්පා වෙත්. වෙනස්වන කල්හිද කම්පා වෙත්. වෙනස්වූ කල්හිද කම්පා වෙත්. විශේෂයෙන් කම්පාවෙත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e991aa833ce5f6e2da84b4d6d7d09531b6b82add5dc54be2ef4a88ffafb9a806 |
target:pali-sinhala-parallel:67965:5 | 3 “මෙහි යම් රහත් කෙනෙකුට චුතියද උත්පත්තියද නැත්තේය” යනු යම් කෙනෙකුට යනු අර්හත් ක්ෂීණාශ්රවයන් වහන්සේට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 72d69b87a8def86f49979b79173cf550233c650a3a63740bf032e25effcca06a |
target:pali-sinhala-parallel:67965:6 | යමෙකුට ගමනද ආගමනයද ගමනාගමනයද කාලයද ගතියද භවයෙන් භවයද චුතියද උත්පත්තියද ඇතිවීමද බිඳීමද ජාතියද ජරාවද මරණයද නැද්ද විද්යමාන නොවේද ප්රහීණද සිඳුනේද, ශාන්තද ඉපදීමට අයෝග්යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 7db4921132a4b8e09cea3888dba9e9fb3198d89f4e2ccf3703140f6328ce738b |
target:pali-sinhala-parallel:67965:7 | යනුයි. 4 “හෙතෙම කුමකින් කම්පා වන්නේද? තෘෂ්ණාව ඇති කරන්නේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | b7887934484e1ae49600d7aef3ed8bb9a081a91c6cc6111165a634ed1ba08839 |
target:pali-sinhala-parallel:67965:8 | යනු හෙතෙම කවර රාගයකින් කම්පා වන්නේද, කවර ද්වේෂයකින් කම්පාවන්නේද, කවර මෝහයකින් කම්පාවන්නේද, කවර මානයකින් කම්පාවන්නේද, කවර දෘෂ්ටියකින් කම්පාවන්නේද, කවර සිතේ නොසන්සුන් කමකින් කම්පාවන්නේද කවර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e979e54ac3feac0df53b3ce66696d6528c10d5558c759287e91e0f19c4f95ae9 |
target:pali-sinhala-parallel:67965:9 | විචිකිච්ඡාවකින් කම්පාවන්නේද කවර අනුශයන්ගෙන් කම්පාවන්නේද රාග ඇත්තේය කියා හෝ ද්වේෂ ඇත්තේය කියා හෝ මෝහ ඇත්තේය කියා හෝ බැඳුනේය කියා හෝ පරාමර්ශ කළේය කියා හෝ වික්ෂෙපයට ගියේය කියා හෝ අනිටු බවට ගියේය කියා හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 3a9877cc6bc9c3449354b814fbf3989b13a65991b6c68886182a698bf1cbab47 |
target:pali-sinhala-parallel:67966:0 | (13 - 9) 1 “ඇතැම් කෙනෙක් යම් ධර්මයක් උත්තමයයි කියද්ද” යනු යම් ධර්මයක් දෘෂ්ටියක් ප්රතිපදාවක් ඇතැම් මාර්ගයක් ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ මෙය උතුම්ය, අග්රය, ශ්රේෂ්ඨය, ප්රමුඛයය මෙසේ කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 3435060cc56ee445529abe9717fc80ee836118733cd56eb48f9d517ed9622038 |
target:pali-sinhala-parallel:67966:1 | මෙසේ ව්යවහාර කරත්. ප්රකට කරත් යනුයි. 2 “අනිකෙක් මෙයම හීනයයි කියත්” යනු මේ ධර්මයම දෘෂ්ටියම ප්රතිපදාවම මාර්ගයම ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ මෙය හීනය වෙයි. නිහීනය මෙය ලාමකය මෙය කුඩා යයි කියත්. මෙසේ කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 6a23cf26e7376dfb7d0a8b8036fe701a7a5e86ff62276b24c24707b4622f4d55 |
target:pali-sinhala-parallel:67966:2 | මෙසේ ප්රකට කරත්. මෙසේ ව්යවහාර කරත් යනුයි. 3 “මොවුනතුරෙන් සත්යවූ වාදය කුමක්ද?” යනු මේ ශ්රමණ බ්රාහ්මණයන්ගේ කවර වාදයක් සත්යද නොවැසුනේද, ස්වභාව පරිදිද විපරීත නොවූයේද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 1c47913ab5be68df9bab56897f1c2db7abd723b58eb3f04ebfc6e59e3785cded |
target:pali-sinhala-parallel:67966:3 | 4 “මේ සියල්ලෝම දක්ෂ වාද ඇත්තෝයි” යනු මේ සියලුම ශ්රමණ බ්රාහ්මණයෝ ස්වකීය ලබ්ධියෙහි දක්ෂ වාද ඇත්තෝ වෙති. පණ්ඩිත වාද ඇත්තෝ වෙත්. ස්ථිරවාද ඇත්තෝ වෙත්. න්යාය වාද ඇත්තෝ වෙත් හේතුව ද ඇත්තෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | be68218044e1ce692fb7a8d0da8d58b2019110203c674248f56c7e2e96fe4262 |
target:pali-sinhala-parallel:67966:4 | ලක්ෂණ වාද ඇත්තෝ වෙත්. කාරණවාද ඇත්තෝ වෙත් ස්ථානවාද ඇත්තෝ වෙත් යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | d9a7849cbd025c322f183b457f39f264b5dcefebcb875f14df98b53c1a11d9e0 |
target:pali-sinhala-parallel:67967:0 | (13 - 10) 1 “ස්වකීය ධර්මය පරිපූර්ණයයි කියත්” යනු ස්වකීය ධර්මය දෘෂ්ටිය ප්රතිපදාව මාර්ගය ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ මෙය හීනය, මෙය නිහීනය, මෙය යහපත්ය, මෙය ලාමකය, මෙය කුඩායයි මෙසේ කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 97d76f37bbd30176da8bab05ffbbbf55b6061c40360440e6b4d0fdfa9059282a |
target:pali-sinhala-parallel:67967:1 | 2 “මෙසේ ගෙන වාද කරත්” යනු මෙය ගෙන, උගෙන, පරාමර්ශකොට බැසගෙන වාද කරත් කලහ කරත්. ඩබර කරත්. විග්රහ කරත්. විවාද කරත්. කලබල කරත්. ඉදින් ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ede0f0d3c82847e4a23dfff17e2026a7c4c176a819d4b7d75199d80b85729bed |
target:pali-sinhala-parallel:67967:2 | ((9-8) 1 (ii) ඡේදය යෙදිය යුතුයි.) ඉදින් හැකිනම් අවුල හරුව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | c706a0222d9d1cc038af3e146f36f292440c6076f4bd1bdc00ae213f143621e2 |
target:pali-sinhala-parallel:67967:3 | 3 “ස්වකීය ස්වකිය සම්මුතිය සත්යයයී කියත්” යනු ලෝකය ශාස්වතය, මෙයම සත්යය අනික්වාද හිස්යයි ස්වකීය ස්වකීය සම්මුතිය සත්යයයි කියත්, ලෝකය අශාස්වතය ((3-6) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | a7a472e1fb5149e9bdad867a79ea7e19b91be05bb1cac0e6fcf1a2b612cb2599 |
target:pali-sinhala-parallel:67967:4 | වෙයි. නොම නොවෙයි, මෙයම සත්යය අනික් වාද හිස්යයි ස්වකීය ස්වකිය සම්මුතිය සත්යයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | bfb99a0ed02a72665635a888d626c4cb001aa2f0961ce02dc9a9cd14f9a28ddc |
target:pali-sinhala-parallel:67968:0 | (13 - 11) 1 “අන්යයාට නින්දා කිරීමෙන් හීනයෙක් වෙයි” යනු ඉදින් අන්යයාට නින්දා කිරීමේ කාරණයෙන් අන්යයා පහත්කොට කථාකිරීමේ කාරණයෙන් ගර්හා කිරීමේ කාරණයෙන් අන්යයාට උපවාද කිරීමේ කාරණයෙන් අතිශයින් අඥානයෙක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 8c1efe3626d7b6d6ae950087c7a5ba8998b2fb3471dd23e98d548f47423c1a3b |
target:pali-sinhala-parallel:67968:1 | වෙයි හීනයෙක් වෙයි, නිහීනයෙක් වෙයි, පහත් පුද්ගලයෙක් වෙයි, ස්වල්ප පුද්ගලයෙක් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 3bbf41b1918d52d7e0ed8031ec40affe529f412c81f0b35b5a8ab6d93928c069 |
target:pali-sinhala-parallel:67968:2 | 2 “ධර්මයන්හි කිසියම් විශේෂයක් නොවන්නේය” යනු ධර්මයන්ගෙන් කිසිවක් අග්රනොවේ, ශ්රේෂ්ඨ නොවේ, ප්රමුඛ නොවේ, උත්තම නොවේ, ඉතා උතුම් නොවේ, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | d514c4f22d71e46f8124f24ed83edc58a01c099878501ddae8f823a79256eedb |
target:pali-sinhala-parallel:67968:3 | 3 “බොහෝ හීන වශයෙන් අන්යයාට ධර්මය කියත් යයි” හීන වශයෙන් නිහීන වශයෙන් පහත් වශයෙන් ලාමක වශයෙන් ස්වල්ප වශයෙන් බොහෝවූද බොහෝ දෙනාට ධර්මය කියත්, උපවාද කරත්, නින්දා කරත්, ගර්හා කරත්, හීන වශයෙන් නිහීන වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 175b43421c33a848f99f5b5bfcc35ad6821b1b6ec297d7fb549d54a0aa9f19d9 |
target:pali-sinhala-parallel:67968:4 | පහත් වශයෙන් ලාමක වශයෙන් ස්වල්ප වශයෙන් එක් පුද්ගලයෙක්ද බොහෝ දෙනාට ධර්මය කියයි උපවාද කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 1fc7595a9ef3e1ba903ff2d17da1b378c7f9d4619d54c206daabb2285e8c4054 |
target:pali-sinhala-parallel:67968:5 | නින්දා කරයි, ගර්හා කරයි, හීන වශයෙන්ද නිහීන වශයෙන් පහත් වශයෙන් ලාමක වශයෙන් ස්වල්ප වශයෙන් එක් පුද්ගලයෙක් එක් පුද්ගලයෙකුට ධර්මය කියයි උපවාද කරයි නින්දා කරයි ගර්හා කරයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 2f88a3b48c1ad70c9be34303f6f3f4999b4fdd8a27e7b4c13f1669b553225c72 |
target:pali-sinhala-parallel:67968:6 | 4 “ස්වකීය දෘෂ්ටියෙහි දැඩිව ගෙන” යනු ධර්මය ස්වකීය මාර්ගයයි දෘෂ්ටිය ස්වකීය මඟයයි, ප්රතිපදාව ස්වකීය මඟය, මාර්ගය ස්වකීය පාරය ස්වකීය දෘෂ්ටියෙන් දැඩිවාද ඇතිව ස්ථිරවාද ඇති බලවත් වාද ඇති ස්ථිරවාද ඇති යනුයි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 0cf40fb541debda0d3e819bc4b4388900e78584c8c4305065b5b9211b7c118aa |
target:pali-sinhala-parallel:67969:0 | (13 - 12) 1 “සද්ධර්ම පූජාවද වනාහි එසේමය” යනු සද්ධර්ම පූජාව කුමක්ද ස්වකීය ශාස්තෘවරයාට සත්කාර කරයි. ගරුකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 4aa9c0657c5cd88b03601e3c93db775c07146bfecb806a75c88729ed6c70cb4e |
target:pali-sinhala-parallel:67969:1 | බහුමාන කරයි, පුදයි, මේ ශාස්තෘවරයාය, සර්වඥය යනුවෙනි, මේ සද්ධර්ම පූජාවයයි ස්වකීය ධර්මයට ස්වකීය ගණයාට ස්වකීය දෘෂ්ටියට ස්වකීය මාර්ගයට සත්කාර කරයි. ගරු කරයි බහුමාන කරයි. පුදයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | b1093a8893208235d2e53932d3c195a5055ead825547d0e8e053dbcbfc158af1 |
target:pali-sinhala-parallel:67969:2 | මේ මාර්ගය නෛර්ය්යානිකය යනුවෙනි, මේ සද්ධර්ම පූජාවයි, “සද්ධර්ම පූජාවද එසේම යනු සද්ධර්ම පූජාවද එසේම ඇත්තේය. වූපරිදිය. ඇති තත්වයේය. විපරීත නොවූයේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 42da927072935862ab24d1a7f9c68c7a72ab742200d44e09a4f1225080deeec8 |
target:pali-sinhala-parallel:67969:3 | 2 “ස්වකීය දෘෂ්ටීන්ට යම්සේ ප්රශංසා කෙරෙද්ද” යනු ධර්මය ස්වකීය මාර්ගයයි දෘෂ්ටිය ස්වකීය මාර්ගයයි ප්රතිපදාව ස්වකීය මාර්ගය මාර්ගය ස්වකීය පාර කියා ස්වකීය දෘෂ්ටීන්ට ප්රශංසා කරත්, ස්තුති කරත්, ගුණ ඝෝෂාව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ccb94215b2583cf78a08d74dbd623ecb2ab59e012befa269f237eb5a93c8c5a5 |
target:pali-sinhala-parallel:67969:4 | කරත්, වර්ණනා කරත්, යනුයි. 3 “සියලුම වාදයෝ සත්ය හෝ වන්නාහු නම්” යනු සියලුම වාදයෝ සත්යය වූවාහු නම් නොවැසුනාහු වූවාහු නම් අවිපරීතවූවාහු නම් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 5a98a58bc5b2ef167d562a15ea7526c9116bdc0e33b42e3fb2ea78ef381f6afc |
target:pali-sinhala-parallel:67969:5 | 4 “ඔවුන්ගේ ශුද්ධියද ඔවුන් තුළමය” යනු ඒ ශ්රමණ බ්රාහ්මණයන්ගේ ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ඔවුන් තුළ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 05126b8721d4b4d6543c60d877699b902b1da91a6f6af8741859522b86dfac86 |
target:pali-sinhala-parallel:67970:0 | (13 - 13) 1 “බ්රාහ්මණයාට අනුන් විසින් මග පෙන්වීමක් නැත” යන්නෙහි ‘නැත’ යනු ප්රතික්ෂේපයයි. බ්රාහ්මණ යනු ධර්ම සතක් දුරු කිරීමෙන් බ්රාහ්මණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 62faea83ed34ea44d05ec6f9fd11d4f50de587f185cc3212386558b162b8f1f1 |
target:pali-sinhala-parallel:67970:1 | (3-4) 1 එනම් යන තැන සිට යෙදිය යුතුයි.) අසිතයයිද තාදීයයිද කියනු ලැබේ “බ්රාහ්මණයාට රහතුන් වහන්සේට අනුන් මඟ පෙන්වීමක් නැත” යනු බ්රාහ්මණයාට පරනෙය්යතාවයයි කියන කාගේවත් මගපෙන්වීමක් නැත (ii) බ්රාහ්මණ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 562199a95e03963fd5e3c01f7e9e49ecba9768109b86f396434010a5c5aff2cf |
target:pali-sinhala-parallel:67970:10 | 3 “අනික් ධර්මයක් ශ්රේෂ්ඨ වශයෙන් නොදකියි” යනු අනික් ශාස්තෘවරයකු ධර්මය ගණය දෘෂ්ටිය ප්රතිපදාවය මාර්ගයක් සතිපට්ඨානයන් හැර සම්යක් ප්රධානයන් හැර ඍද්ධි පාදයන් හැර ඉන්ද්රියයන් හැර බලයන් හැර බොධ්යංගයන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | fb49ab823e15b1effd1d19605d7b08c37a7f0ec1eb86949b8c058bda3e88b946 |
target:pali-sinhala-parallel:67970:11 | හැර ආර්ය්යඅෂ්ටාංගික මාර්ගය හැර අග්රවූ ශ්රේෂ්ඨවූ ප්රමුඛවූ උත්තමවූ ප්රවරවූ ධර්මයක් නොදකියි නොලබයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 13adadfd81648d951c7f256f743e497308af17a123ff31ad1808682c617b26be |
target:pali-sinhala-parallel:67970:2 | තෙමේ අනුන් පමුණුවන්නෙක් නොවේ. බ්රාහ්මණයා අනුන්ගේ පිහිට සොයන්නෙක් නොවේ අනුන්ට අයත් දේ ගන්නෙක් නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 29cb415ea1655099fa479e5190d4e4de21d0c8abae53d6f8efb3d2fa407bc86b |
target:pali-sinhala-parallel:67970:3 | නොමුලා සිතින් මනා නුවණින් සිහිය පිහිටුවා දනියි බලයි සියලු සංස්කාරයෝ අනිත්යයයි (iii) බ්රාහ්මණයාට අනුන් දැක්වීමක් නැත (මෙහි (ii) යොදාගත යුතුයි.) සියලු සංස්කාරයෝ දුක්යයි බ්රාහ්මණයාට අනුන් දැන්වීමක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | a29a180e3f415d54808f8dad59e55133072c68043c777b548026f8376a89d7d3 |
target:pali-sinhala-parallel:67970:4 | නැත. සියලු ධර්මයෝ අනාත්මයයි බ්රාහ්මණයාට අනුන් දැන්වීමක් නැත. හේතුවකින් උපන් යම්කිසි ධර්ම ඇත්නම් ඒ සියල්ල නැතිවීම පිණිස පවත්නේයයි බ්රාහ්මණයාට අනුන් දැන්වීමක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | f30f1e8769b40d27ca9d847cbcf700200802ef4cf539274c38ef940ff1c85666 |
target:pali-sinhala-parallel:67970:5 | බ්රාහ්මණතෙමේ අනුන් පමුණුවන්නෙක් නොවේ. බ්රාහ්මණයා අනුන්ගේ පිහිට සොයන්නෙක් නොවේ. අනුන්ට අයත් දේ දන්නෙක් නොවේ. නුමුලා සිතින් මනානුවණින් සිහිය පිහිටුවා දනියි බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | be4211b4e583e83bdcfbded139d0de12f7eff92ab24b86d20ea0e573c1828df6 |
target:pali-sinhala-parallel:67970:6 | 2 “දෙසැට දෘෂ්ටි ධර්මයන් විනිශ්චයකොට දැන ධර්මය මනාව ගන්නාලදී” යන්නෙහි ධර්මයන්හි යනු දෙසැට දෘෂ්ටි ගැනීම්වල විනිශ්චය දැන යනු නිශ්චයකොට විනිශ්චයකොට සොයා සමකොට බලා තීරණයකොට ප්රකටකොට සීමාකොට ගැනීමක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 4b9ee90e210c3daa503a9a3774ac9e1857a5d28a6fc6967e9bf3457ee0effa16 |
target:pali-sinhala-parallel:67970:7 | කොටස්කොට ගැනීමක් උතුම්කොට ගැනීමක් උසස්කොට ගැනීමක් කැටිකොට ගැනීමක් මෙය සත්යය වූපරිදිය අවිපරීතයයි ගන්නා ලද්දක් ස්පර්ශ කරණ ලද්දක් බැසගන්නා ලද්දක් ඇලෙන ලද්දක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e4b07ca0ffe3bf1709bafa461f89f31e01507c0792f0133e71a51930d93892c9 |
target:pali-sinhala-parallel:67970:8 | විද්යමාන නොවෙයි නොලැබෙයි ප්රහීණය මුලින් සින්දේය ශාන්තය සන්සිඳුනේය ඉපදීමට අයෝග්යය ඥානය නැමති ගින්නෙන් දැවුනේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 76b384b09dd86b525a1a21a1c14784ef5eeb31a54e5573d50c56d12fa1ad343c |
target:pali-sinhala-parallel:67970:9 | එහෙයින් විවාදයෝ ඉක්මුනෝය යන්නෙහි එහෙයින් යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන් දෘෂ්ටි කලහයෝ දෘෂ්ටි විවාදයෝ දෘෂ්ටි කෝලාහලයෝ ඉක්මවුනේය, වෙන් කෙරුණෝය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 195edef33a3296e44068459099d0469cc1ab619dcc6aabd15929777d8eb7a54b |
target:pali-sinhala-parallel:67971:0 | (13 - 14) 1 “එසේම මෙය දනිමි දකිමි” යන්නෙහි දනිමි යනු අනුන්ගේ සිත් දැනීමේ නුවණින් දනිමි. පෙර විසූ කඳ පිළිවෙල දැනීමේ නුවණින් හෝ දනිමි, දකිමි යනු මසැසින් හෝ දකිමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 05fd7178f002797b5664f351797a6a4c0f3e0bac8399c67a7587e2527b051008 |
target:pali-sinhala-parallel:67971:1 | දිවැසින් හෝ දකිමි එසේම එය යනු එය ඇත්තය වූ පරිදිය, අවිපරීතය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 0d1d97d6fbffbaa02e1409f59132aa605fc14f6b351087eda377ff39814af84e |
target:pali-sinhala-parallel:67971:10 | ඍද්ධි පාදයන්ගෙන්, පඤ්චෙන්ද්රියයන්ගෙන් පඤ්ච බලයන්ගෙන් සප්ත බොධ්යංගයන්ගෙන් ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කියත්. ප්රකාශ කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | d428520866df2bb285758fd36208b1b74e235b23bd816638f1e5fda803846c86 |
target:pali-sinhala-parallel:67971:11 | ව්යවහාර කරත්, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 67a476d1e03d4e448c73271238579c539e9aa7e99a091cd5b5e47fcd4838e314 |
target:pali-sinhala-parallel:67971:2 | 2 “ඇතැම් කෙනෙක් දෘෂ්ටියෙන් ශුද්ධිය බලාපොරොත්තු වෙත්.” යනු ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ දෘෂ්ටියෙන් ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, බලාපොරොත්තු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 2982c2ddbe514cc82a95584fccea100e71184d46c0df285c1aeb72a87d5467fb |
target:pali-sinhala-parallel:67971:3 | ලෝකය ශාස්වතය, සත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | b53f423a450d2b4a179a8f96997ea4bbbb6d1afbcc1886b7187031e36715e73a |
target:pali-sinhala-parallel:67971:4 | මෙයම සත්යය අනික් අදහස් හිස්යයි දෘෂ්ටියෙන් ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය විමුක්තිය පරිමුක්තිය, බලාපොරොත්තුවෙත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 573187e44f4317c603e95691e4a0a44651f9996318adc1edcf434369ee8d009d |
target:pali-sinhala-parallel:67971:5 | 3 “ඔහුගේ ඒ දර්ශනයෙන් කුමක්ද,” යනු ඔහුගේ ඒ දර්ශනයෙන් කුමක් කරණ ලද්දේද, දුක්ඛයාගේ දැනීම නැත්තේය. දුක්ඛ සමුදයාගේ ප්රහාණය නැත්තේය. මාර්ග භාවනාව නැත්තේය. ඵල ප්රත්යක්ෂ කිරීම නැත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ffa13a21e5d580ff969e5d56252d10819e4cddd6640c3379856ab07c1064916f |
target:pali-sinhala-parallel:67971:6 | රාගයාගේ සමුච්ඡෙද ප්රහාණය නැත්තේය. ද්වේෂයාගේ සමුච්ඡෙද ප්රහාණය නැත්තේය. මෝහයාගේ සමුච්ඡෙද ප්රහාණය නැත්තේය. ක්ලේශයන්ගේ සමුච්ඡෙද ප්රහාණය නැත්තේය. සංසාර වෘත්තයාගේ සිඳීම නැත්තේය, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 32ebdbd5575d53d4c6b9c40226aa47eba9708eedbeae5980f2cf65aa80214d98 |
target:pali-sinhala-parallel:67971:7 | 4 “ශුද්ධිය ඉක්මවා අනිකක් කියත්” යනු තීර්ථකයෝ ශුද්ධි මාර්ගය, විශුද්ධි මාර්ගය, පිරිසිදු මාර්ගය ඉක්මවා සතිපට්ඨානයන්ගෙන් හැර සම්යක් ප්රධානයන්ගෙන් හැර ඍද්ධි පාදයන්ගෙන් හැර ඉන්ද්රියයන්ගෙන් හැර බලයන්ගෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 27bd388c511855d4fff2a28a4233e6ebe2c0e894fc56f8bae8e599cb88e3e3cf |
target:pali-sinhala-parallel:67971:8 | හැර බොධ්යංගයන්ගෙන් හැර ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයෙන් හැර ශුද්ධිය, විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය කියත්. ව්යවහාර කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 8daeae92216da366462a9cf51a29d7aaced451dc34905f873ef71c43eb6c4610 |
target:pali-sinhala-parallel:67971:9 | මෙසේද ඉක්මවා අනිකකින් ශුද්ධි කියත්, යනුයි යලිදු හෝ බුදුවරුද, බුද්ධ ශ්රාවකයෝද පසේ බුදුවරුද ඒ තීර්ථකයන්ගේ අශුද්ධි මාර්ගය, අපිරිසිදු මාර්ගය, ඉක්මවා සතර සතිපට්ඨානයන්ගෙන් සතර සම්යක් ප්රධානයන්ගෙන්, සතර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 17c6fc14af44804a4d31aa5dcc37ae3150efd256b61403f8d4070d600e3a86dc |
target:pali-sinhala-parallel:67972:0 | (13 - 15) 1 “දකින්නාවූ මිනිසා නාම රූපය දකියි” යනු දකින්නාවූ මිනිසා අනුන්ගේ සිත් දැනීමේ නුවණින් හෝ දකින්නේ පෙර විසූ කඳ පිළිවෙල සිහි කිරීමේ නුවණින් හෝ දකින්නේ මසැසින් හෝ දකින්නේ දිවැසින් හෝ දකින්නේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 9137fcdacabb4d98ebd86f5c042d03e0158c66904d4551e655f5de588d23debf |
target:pali-sinhala-parallel:67972:1 | නිත්ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් නාම රූපයම දකියි. ඒ ධර්මයන්ගේ ඇතිවීම හෝ අස්තංගමය හෝ ආශ්වාදය හෝ ආදීනවය හෝ නික්මීම හෝ නොදකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e1cd3f877e1f950033dcfa35d6ceeffa7c0435078914669b0d1a4203a2df38a3 |
target:pali-sinhala-parallel:67972:2 | 2 “දැක ඒවාම දැනගනියි,” යන්නෙහි අනුන්ගේ සිත් දැනීමේ නුවණින් දැක හෝ පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවණින් හෝ දැක මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක, නාම රූපයම දැක නිත්ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | adc077bddf4229ec050e815363e4a2b3e998b5e691863ca589cd165eb95ec762 |
target:pali-sinhala-parallel:67972:3 | ඒ ධර්මයන්ගේ ඇතිවීම හෝ අස්තංගමය හෝ ආශ්වාදය හෝ ආදීනවය හෝ නික්මීම හෝ දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 5599fe580fd48ee02568f799b4cd53d6f41a6b347e383dfb2d42e77141dd743a |
target:pali-sinhala-parallel:67972:4 | “කාමය ස්වල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් බලන්නේ” යනු කාමය බහුල වශයෙන් හෝ බලන්නේ ස්වල්පවූ නාම රූපය හෝ නිත්ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් බලයි, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 852a1314a76c718fbcdebbf53ac16605f87158b37bd1377ddb194583cd091c5a |
target:pali-sinhala-parallel:67972:5 | 3 “එයින් ශුද්ධිය දක්ෂයෝ නොකියත්” යන්නෙහි දක්ෂයෝ යනු යම් ඒ ස්කන්ධ දක්ෂයෝ ධාතු දක්ෂයෝ ආයතන දක්ෂයෝ පටිච්ච සමුප්පාද දක්ෂයෝ සතිපට්ඨාන දක්ෂයෝ සම්යක් ප්රධාන දක්ෂයෝ ඍද්ධිපාද දක්ෂයෝ ඉන්ද්රිය දක්ෂයෝ බල | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | b235669c4bdb2af8d505bb98734a53c3353b6142e31aac48bf6ebfc4dcba08da |
target:pali-sinhala-parallel:67972:6 | දක්ෂයෝ බොධ්යංග දක්ෂයෝ මාර්ග දක්ෂයෝ ඵල දක්ෂයෝ නිර්වාණ දක්ෂයෝ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e4b17973914f9c4567325e8e802ad5488cc3d83730c3cfa8dc8d3015c2f35270 |
target:pali-sinhala-parallel:67972:7 | ඒ දක්ෂයෝ අනුන්ගේ සිත් දැනීමේ නුවණින් හෝ පෙරවිසූ කඳ පිළිවෙල දැකීමේ නුවණින් හෝ මසැසින් හෝ දිවැසින් හෝ නාම රූප දැකීමෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නොකියත්, ප්රකාශ නොකරත්, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | dc56f67e89be7686a12dc90f2224d40ab56a725a6d88ef80c39048ac51a68de4 |
target:pali-sinhala-parallel:67972:8 | ව්යවහාර නොකරත්, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e3e30289070443221bc03ff5a2dee0a0ce6aa62a3313b2d94c8068033d20e5ea |
target:pali-sinhala-parallel:67973:0 | (13 - 16) 4 “මෙයම සත්යයයි” සිතූ වැරදි ධර්මය ගත් තැනැත්තේ පහසුවෙන් හික්මවීමට නොහැකිය. මේ ලෝකය ශාස්වතය, මෙයම සත්යය අනික් ධර්ම හිස්යයි මෙයම සත්යයයි ධර්මය ගත් තැනැත්තේ කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 49e25964f83830e63bf9d6a77b0d336e584e325e08a903a2ee621d73fb9d5e39 |
target:pali-sinhala-parallel:67973:1 | ලෝකය අශාස්වතය ((3-6) 1 (ii) ඡේදය යෙදිය යුතුයි.) සත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවෙයි. මෙය සත්යය අනික් ධර්ම හිස්යයි මෙයම සත්යය යයි ධර්ම ගත් තැනැත්තේ කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ea3a060f7a102b0480b7860a000a3f2d1eb3a9d16cbb918989972265852b26b5 |
target:pali-sinhala-parallel:67973:2 | පහසුවෙන් හික්මවිය නොහැකිය යනු මෙයම සත්යයයයි ධර්ම ගත් තැනැත්තේ හික්මවීමට දුෂ්කරය, පැනවීම දුෂ්කරය, බැලීම දුෂ්කරය, පැහැදවීම දුෂ්කරය, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 163642a905efde262f59ace346c4349308924c19d0e2a127ac9c9bdc53d30b8a |
target:pali-sinhala-parallel:67973:3 | 5 “තබනලද දෘෂ්ටිය ඉදිරිපත් කරමින්” යනු පිළියෙල කළ තැබූ දෘෂ්ටීය ඉදිරිපත් කරමින් හැසිරෙයි. දාෂ්ටිය ද්වජයක් කොට දෘෂ්ටිය කොඩියක් මෙන් පෙරටුකොට දෘෂ්ටිය අධිපති කොට දෘෂ්ටියන් පිරිවරා හැසිරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 63ebffd9b916cd416b68a94544988a717aa04c8aba2a3b38f26fe5c541b7d975 |
target:pali-sinhala-parallel:67973:4 | යනුයි 6 “යමක ඇළුනේ එහි යහපත කියන්නේ” යන්නෙහි යමක ඇළුනේ යනු යම් ශාස්තෘවරයකු ධර්මයක ගණයා කෙරෙහි ප්රතිපදාවක මාර්ගයක ඇළුනේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 91b44b324e90e6ba19b19b9259e74a47cd3d315988394fe72ad3cf2d150ca074 |
target:pali-sinhala-parallel:67973:5 | “එහි” යනු ස්වකීය දෘෂ්ටියෙහි, ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි, ස්වකීය ලබ්ධියෙහි, යහපත කියන්නේ යනු යහපත් වාද ඇති පිරිසිදු වාද ඇත්තේ, පණ්ඩිත වාද ඇත්තේ, ස්ථිර වාද ඇත්තේ, න්යාය වාද ඇත්තේ හේතු වාද ඇත්තේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 0e0cfafb07bcb51efcbbfffa8afb9d6cb331ad75a82f258147753c55884fa18a |
target:pali-sinhala-parallel:67973:6 | ලක්ෂණ වාද ඇත්තේ කාරණ වාද ඇත්තේ ස්ථාන වාද ඇත්තේ යනුයි. 7 “හෙතෙම එහි ශුද්ධිය වාද ඇත්තේ එසේ දක්නේ” යනු ශුද්ධ වාද ඇත්තේ විශුද්ධ වාද ඇත්තේ ඉතා පිරිසිදු වාද ඇත්තේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 0fa17885fab9577b1c7eeb04766eb8acd78faa059a2445b87f5fbf43a4e4bfb2 |
target:pali-sinhala-parallel:67973:7 | යලිදු හෝ ශුද්ධිය දක්නේ විශුද්ධිය දක්නේ පාරිශුද්ධිය දක්නේ ඉතා පිරිසිදු බව දක්නේනුයි ශුද්ධි වාද ඇත්තේ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 47623aeb6676155bbf88418c869e45dc8e877c40f99705bc357fd27c4c9a25c8 |
target:pali-sinhala-parallel:67973:8 | “එහි” යනු ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි, ස්වකීය රුචියෙහි, ස්වකීය ලබ්ධියෙහි සත්යයයි වූ පරිදියයි ඇති පරිදියයි අවීපරීතයයි දැක්කේය. බැලුවේය. අවබෝධ කළේය. යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | f5bb1a0fecad78721f9591dd8b167222e9ab49fccccc5ddc6b1cf0857aeb0fef |
target:pali-sinhala-parallel:67974:0 | (13 - 17) 1 “බ්රාහ්මණතෙම විමසීමෙන් (දැන) මිථ්යා කල්පනා වලට නොපැමිණෙයි” යන්නෙහි “නො” යනු ප්රතික්ෂේප යයි ‘බ්රාහ්මණ’ යනු ධර්ම සතක් බැහැර කළ බැවින් බ්රාහ්මණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 5583ab14536601b28c2ee58dc22bdd389564da7fea58f8752cd26055fdb0e774 |
target:pali-sinhala-parallel:67974:1 | (3-4) 1 ඡේදයේ එනම්:- යන තැන සිට යෙදිය යුතුයි) ඒ බ්රාහ්මණතෙමේ තෘෂ්ණා නැත්තේ කෙළෙස් දුරු කෙළේ යයි කියනු ලැබේ. “මිථ්යාකල්පනා” යන්නෙහි සුදුසුකම් දෙකකි. තෘෂ්ණාවට සුදුසුකමද දෘෂ්ටියට සුදුසුකමද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ca2947b16d2abeb32733fe6e64b750762c511d4c8b5fe7f467f94914055035eb |
target:pali-sinhala-parallel:67974:10 | 4 “හෙතෙම පෘථග්ජනයන් විසින් ඇතිකරණ ලද සම්මුතීහු දැන” යන්නෙහි දැන යනු දැන සමකොට බලා තීරණයකොට ප්රකටකොට සියලු සංස්කාරයෝ අනිත්යයයි සියලු සංස්කාරයෝ දුක්ඛයයි, සියලු ධර්මයෝ අනාත්මයයි යම්කිසි හේතුවකින් උපන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e67aa8804150df406dd27f8322d4b46b622652c37a6e264e20ebbf0da3911bce |
target:pali-sinhala-parallel:67974:11 | ධර්මයක් ඇත්නම් ඒ සියල්ල නැතිවීමට පැමිණෙත්යයි දැන සමකොටබලා තීරණයකොට හෙතෙම දැන යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 47efe71bc41199c45feefad0c7a310fe16894fac3ae820d3fdaab4d2d4a83112 |
target:pali-sinhala-parallel:67974:12 | “සම්මුතිහු” යනු දෙසැට දෘෂ්ටි ගැනීම් ඇති සම්මුතිහුයි පෘථග්ජනයන් විසින් ඇතිකරණ ලද යනු පෘථග්ජනයන් විසින් උපදවන ලද ඒ සම්මුතීහුයි බොහෝ ජනයන් විසින් උපදවන ලද ඒ සම්මුතිහුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 816a7c207bb28a7771bbb4ab47aa3cd19520411d1b38269cb1e0ec518aeb387d |
target:pali-sinhala-parallel:67974:13 | 5 “අන්යයෝ ගනිත්, රහතුන්වහන්සේ මධ්යස්ථව බලයි” යනු අන්යයෝ තෘෂ්ණා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ ගනිත්, පරාමර්ශ කරත්, ඇතුළු වෙත්, රහතුන් වහන්සේ මධ්යස්ථව බලයි. නොගනියි පරාමර්ශ නොකරයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 8e049aa95d3f09b2d724ca2333fb1b5c17960a03ee464d79958a69a4be5872ba |
target:pali-sinhala-parallel:67974:2 | (2-6) 1 (ii) (iii) ඡේද මමත්වය වෙනුවට ‘සුදුසුකමය’යි වෙනස් කර යෙදිය යුතුයි.) විමසීම යනු ඥානයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 4d0a04286f4436efb5337457d98c4ed489ab2a4b05428e128b83cb11ffcae637 |
target:pali-sinhala-parallel:67974:3 | යම් ප්රඥාවක් දැනීම ඇති කරවයිද ((2-4) 12 (ii) ඡේදය යෙදිය යුතුයි) අමෝහය ධම්ම විචය සම්යක් දෘෂ්ටියයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 6a64d4037c5cce913214d063abe4a67933a05d3acd28d4e1815f27921ff236ea |
target:pali-sinhala-parallel:67974:4 | 2 “බ්රාහ්මණතෙම විමසීමෙන් (මිථ්යා) කල්පනා වලට නොපැමිණෙයි” යනු බ්රාහ්මණතෙම නුවණින් දැන සමකොට බලා තීරණයකොට ප්රකටකොට සියලු සංස්කාරයෝ අනිත්යයයි සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයයි යම්කිසි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | bea67f3c6a40cce22663c001f14141fa56d0e77cef791294b49338e7955c482a |
target:pali-sinhala-parallel:67974:5 | හේතුවකින් හටගත් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නැතිවීම පිණිස පවත්නේයයි නුවණින් දැන සමකොට බලා තීරණයකොට ප්රකටකොට තෘෂ්ණ සුදුසු බවට හෝ දෘෂ්ටි සුදුසු බවට හෝ නොපැමිණෙයි. නොගනියි, පරාමර්ශ නොකරයි, ඇතුල් නොවෙයි යනූයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 1e39617d58c5e916f832be8af76b0d4a9404c2d2d131140577e4a95b2811da64 |
target:pali-sinhala-parallel:67974:6 | 3 “දෘෂ්ටිය සාරවශයෙන් නොගන්නේ ඥානයෙන් බන්ධනය නොකරන්නේ වෙයි” යනු ඔහුගේ දෙසැට දෘෂ්ටි ගැනීම් දුරුවූයේය. මුලින් සින්ඳේය. සංසිඳුනේය. ඉපදීමට අයෝග්ය විය. ඥානය නමැති ගින්නෙන් දැවුනේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | abb8085b5701a27b53811714aa67bdbf96e3afcb7f933b11a9091ecc073acc87 |
target:pali-sinhala-parallel:67974:7 | හෙතෙම දෘෂ්ටියෙන් නොයයි නොපමුණුවයි පා නොවෙයි. රැස් නොකරයි. ඒ දෘෂ්ටිය ගැනීම සාර වශයෙන් නොගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 61ca29c6ef9f6d294153f722e41a36dde175422c13fe5523eccab3671d4ab5b8 |
target:pali-sinhala-parallel:67974:8 | ආපසු නොගනියි එබැවින් දෘෂ්ටිය සාරවශයෙන් නොගන්නෙනමි.“ඥානයෙන් බන්ධනය නොකරන්නේ වෙයි” යනු අෂ්ට සමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ මිථ්යා ඥානයෙන් හෝ තෘෂ්ණා බන්ධනය හෝ දෘෂ්ටි බන්ධනය හෝ නොකරයි නූපදවයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | a0e458eca189cb01d1fdb50a4bd1447cbb65f392674744a63bff96dfcdf72572 |
target:pali-sinhala-parallel:67974:9 | යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | b99ad8d21ce911aba1fb777f4ea98478747cd8792161cb09a22743a1a5c5732b |
target:pali-sinhala-parallel:67975:0 | (13 - 18) 1 “මේ ලෝකයෙහි මුනිතෙම ගැටළු බැහැරකොට” යන්නෙහි ගැටළු නම් සතර ගැටළුයි “අභිධ්යා” කාය ග්රන්ථය “ව්යාපාද” කාය ග්රන්ථය, “සීලබ්බත පරාමාස” කාය ග්රන්ථය මෙයම සත්යයයයි බැස ගැන්මේ කාය ග්රන්ථය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 78af254ebada4b879536c50ba0ee588b896910a26a609ce632a07d06704a5552 |
target:pali-sinhala-parallel:67975:1 | යනුයි. තමන්ගේ දෘෂ්ටියෙහි ඇලීම ඇති විෂම ලෝභය නම් කාය ග්රන්ථය වේ. අන්ය වාදයන්හි වෛරයවූ නොසතුටුවූ ව්යාපාද නම් කාය ග්රන්ථය වේ. තමන්ගේ සීලය හෝ ව්රතය හෝ සීලව්රත දෙකම හෝ පරාමර්ශ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 918b226b4d4fc2310bfde32081c00f70626cf74f109ea13f783074002e6d5f62 |
target:pali-sinhala-parallel:67975:10 | ද්වේෂය සංසිඳුන බැවින් ශාන්ත නමි මෝහය සන්සිඳුන බැවින් ශාන්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 29020387ab78ebe0b05ead05478001a73acdc7151b7442b5b15e006b895ae0eb |
target:pali-sinhala-parallel:67975:11 | ((3-4) (i) ඡේදය යොදාගත යුතුයි) සියලු අකුශල රැස් කිරීම් වලින් ශාන්තවූ බැවින් සන්සිඳුන බැවින්, නිවාදැමූ බැවින් පහවූ බැවින් ශාන්තවූයේ නිවුනේනුයි ශාන්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e0753d955048b198b27b80182eba927a8dab288016b287acd525f10900d04ae2 |
target:pali-sinhala-parallel:67975:12 | “ශාන්ත නොවූවන් අතරෙහි යනු ශාන්ත නොවූවන් අතරෙහි උපශාන්ත නොවූවන් අතරෙහි නොනිවා දැමූවන් අතරෙහි නොසන්සිඳුනවුන් අතරෙහි යනුයි. 4 “හෙතෙම උපේක්ෂා ඇත්තේවේ” යනු රහතුන් වහන්සේ අංග සයක් ඇති උපේක්ෂාවෙන් යුක්ත සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 60cd7ae0dc6b66cfcfa61b2039c63442fe02e0be160ad8cd5e458c87988f93e2 |
target:pali-sinhala-parallel:67975:13 | ඇසින් රූපයක් දැක (ii) සන්තෝෂ සිත් ඇත්තේ නොවෙයි. අසන්තෝෂ සිත් ඇත්තේද නොවෙයි. සිහි ඇත්තේ මනා නුවණින් යුක්තවූයේ වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ffdc938b5e5cd9c9861df58185c7f065092d53189316e4ec16d6009c122485dd |
target:pali-sinhala-parallel:67975:14 | (iii) කණින් ශබ්දයක් අසා (මෙහි (ii) යොදාගත යුතුයි) මනාව දැමුනේ සිත දියුණු කළේ කාලය බලාපොරොත්තු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 88674b491b7a26dc8a3d84c372c4ae0a31249ee699cb2408d22e5da7c92ac176 |
target:pali-sinhala-parallel:67975:15 | 5 “අන්යයෝ තෘෂ්ණා දෘෂ්ටිගනිත් උන්වහන්සේ නොගන්නාසේක” යනු අන්යයෝ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගනිද්දී පරාමර්ශ කරද්දී ඇතුළු වෙද්දී රහතුන් වහන්සේ මධ්යස්ථ වෙයි. නොගනියි. පරාමර්ශ නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 137dcbd5e91349965690cf6854aedfc02b1ba609b5cc7d58fda5b4205a9ec5fb |
target:pali-sinhala-parallel:67975:16 | ඇතුල් නොවෙයි, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 2c0cfa39f0dfa9a9932b52aa7e845a8ff5dbf0b3e4088aec67f36d8eff39722e |
target:pali-sinhala-parallel:67975:2 | ඒ සීලබ්බත පරාමාස කාය ග්රන්ථය වේ. තමන්ගේ දෘෂ්ටිය මෙයම සත්ය යයි දැඩිව බැස ගැනීම මෙය සත්යයයි බැස ගැන්මේ කාය ග්රන්ථයයි “බැහැරකොට” යනු ග්රන්ථයන් දුරුකොට අත්හැර යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 10a0fc88440725a33e32b5a9cda64009b07720cb29cacc0ce778df403e3dd9be |
target:pali-sinhala-parallel:67975:3 | යලිදු හෝ ගැටගසන ලද බඳින ලද එකට එකතු කරණ ලද බන්ධනයන් තලාහැර දුරුකොට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 54f190bfd2c4b030d7569c06ae0825d4fe3d50d260e05dab7b8cdc5595488da0 |
target:pali-sinhala-parallel:67975:4 | යම්සේ මිනිසුන් උසුලායන වාහනයක් හෝ රථයක් හෝ කරත්තයක් හෝ අශ්වවාහනයක් හෝ කඩා බිඳ දමයිද එපරිද්දෙන්ම ග්රන්ථයන් දුරුකොට ලිහා හැර යනුයි. යලිදු හෝ ගැටගැසූ බැඳුන ඇළුන ලැගුන බන්ධනයන් තලාහැර ලිහා හැර යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | fdda07c2cabd38c0b97bd2d6f084953a5b9b3fec5d349f0732bd3a39de1859da |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.