sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67975:5
“මුනි” යනු මොනයයි ඥානයට කියයි. ((2-8) (10) මුනි යන තැන සිට 14 ඡේදය අවසානය දක්වා යොදාගත යුතුයි.) තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
dd5a8652c1f7da799182603106563cc8d63a860f4e417e9da42f9fd018091e25
target:pali-sinhala-parallel:67975:6
“මෙහි” යනු මේ දෘෂ්ටියෙහි මේ කැමැත්තෙහි මේ රුචියෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
22d9fb3a03f1f8573d836444f06008a884513fa66b953d0c9460863477f5516e
target:pali-sinhala-parallel:67975:7
2 “විවාදය ඇතිවූ කල්හි කොටස්කොට හැසිරෙන්නේ නොවේ” යනු විවාදය ඇතිවූ කල්හි හටගත් කල්හි පහලවූ කල්හි ඡන්දයෙන් අගතියට යන්නවුන් අතරෙහි ද්වේෂයෙන් අගතියට යන්නවුන් අතරෙහි භයෙන් අගතියට යන්නවුන් අතරෙහි මෝහයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
96f42902f0a2305e07f17d5a0c4368c0976743f5d37e1b07d2fdaea4251eccaa
target:pali-sinhala-parallel:67975:8
අගතියට යන්නවුන් අතරෙහි ඡන්දයෙන් අගතියට නොයයි. ද්වේෂයෙන් අගතියට නොයයි. මෝහයෙන් අගතියට නොයයි. මාන වශයෙන් නොයයි, දෘෂ්ටිවශයෙන් නොයයි සිතේ නොසන්සුන්කම වශයෙන් නොයයි. විචිකිච්ඡා වශයෙන් නොයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
42c0629c5a19e284600fee2bc8ab5cdfeb746f7cbec180ee62abeb104e1974d6
target:pali-sinhala-parallel:67975:9
අනුසය වශයෙන් නොයයි. වර්ගවූ ධර්මයන්ගෙන් නොයයි, පා නොවෙයි. එක්තැන් නොකරයි. යනුයි. 3 “අශාන්තවූවන් අතරෙහි ශාන්තවූ හෙතෙම උපේක්ෂා ඇත්තේවේ” යන්නෙහි “ශාන්තවූ” යනු රාගය සංසිඳුන බැවින් ශාන්තනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
91a93dde60168a762bd5c70a47b3847bca64b95a27bb2d9b5fae9e8d566cb5e4
target:pali-sinhala-parallel:67976:0
(13 - 19) 1 “පෙරවූ පව් දුරුකොට, දැන් නොකරන්නේ” යන්නෙහි අතීත රූප, වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයෝ පෙරවූ පව් යයි කියත්, අතීත සංස්කාරයන් නිසා යම් කෙලෙස් උපදින්නාහුද ඒ කෙලෙස්හැර දුරුකොට පරිත්‍යාග කොට නූපදනා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7c95709609a0540399163837500d16ea95406ddbe435c145f28b59d7bde031a8
target:pali-sinhala-parallel:67976:1
බවට පමුණුවා යනුයි දැන් පවත්නා කල රූප වේදනා සංඥා, සංස්කාර විඤ්ඤාණයෝ කියත්. පවත්නාකල සංස්කාරයන් නිසා කැමැත්ත නොකරන්නේ ප්‍රේමය නොකරන්නේ ඇලීම නොකරන්නේ නූපදවන්නේ ඇතිනොකරන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
de1bb1b27cfce0e8850f6dfcbd636448c4af197885635ee09c002ac5d000c98b
target:pali-sinhala-parallel:67976:10
((2-6) 1 (ii) (iii) ඡේද “මමත්වය” වෙනුවට “ඇලීම” යයි, වෙනස්කර යොදාගත යුතුයි) ඔහුගේ තෘෂ්ණා ඇලීම ප්‍රහීණය, දෘෂ්ටි ඇලීම සංසිඳුනේය තෘෂ්ණා ඇලීම ප්‍රහීණවූ බැවින් දෘෂ්ටි ඇලීම සංසිඳුන බැවින් නොඇලුනාවූ හෙතෙම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
875fce8b30cb966e41a6884732597ed3e12e26e6441aedbd1d3bd0440909ab6d
target:pali-sinhala-parallel:67976:11
අපාය ලෝකයෙහි නොඇලෙයි. මනුෂ්‍ය ලෝකයෙහි නොඇලෙයි. දිව්‍ය ලෝකයෙහි නො ඇලෙයි ස්කන්ධ ලෝකයෙහි නොඇලෙයි ධාතු ලෝකයෙහි නොඇලෙයි. ආයතන ලෝකයෙහි නොඇලෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
0503f1dac005c8bae96df461a1f9632922133e4d104fba5230189a5dc20628dc
target:pali-sinhala-parallel:67976:12
නොඇළුනේ නික්මුනේ, අත්හළේ වෙන්වූයේ සීමා නොකරණ ලද සිතින් වාසය කරයි. 6 “තමාට නොගරහන්නේ” යනු කරුණු දෙකකින් තමාට ගරහයි. කරණ ලද බැවින්ද නොකරණ ලද බැවින්ද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
64e2f912fb6be926c8295961a9c5314244b9f5c817cc1b803256e5c92b9da81c
target:pali-sinhala-parallel:67976:13
((2-7) (7) යලිදු හෝ යන තැනට පමණක් යොදා ගත යුතුයි.) යලිදු හෝ ශීලයන් නොපිරුයේයයි තමාට ගරහයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
ddedcde3c1240a63e8372a9efddd22e7714651084c1903a1ac9aebaa2d998439
target:pali-sinhala-parallel:67976:14
ඉන්ද්‍රියයන්හි නොවසන ලද දොරවල් ඇත්තේයයි භෝජනයෙහි ප්‍රමාණය නොදන්නේයයි, නිදි දුරුකිරීමෙහි නොයෙදුනේයයි, සිහි නුවණින් යුක්ත නුවූයේයයි, මවිසින් සතර සතිපට්ඨාන නොවඩන ලද්දේයයි, මවිසින් සතර සම්‍යක් ප්‍රධාන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7a92dbfda28f85ad3dbc45d8b3465018e010c4c3edc5923a365442a07a6acd96
target:pali-sinhala-parallel:67976:15
නොවඩන ලද්දේයයි, මවිසින් සතර ඍද්ධිපාද නොවඩන ලද්දේයයි මවිසින් පඤ්චෙන්ද්‍රියයන් නොවඩන ලද්දේයයි, මවිසින් පඤ්චබලයන් නොවඩන ලද්දේයයි, මවිසින් සප්ත බොධ්‍යංගයන් නොවඩන ලද්දේයයි මවිසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
00beacb9d5cac0a3ec3e3a3bf338db88cd7ed76e1f4afdaa88b9f87279976476
target:pali-sinhala-parallel:67976:16
නොවඩන ලද්දේයයි, මවිසින් දුක්ඛ සත්‍යය මනාව නොදන්නා ලද්දේයයි, මවිසින් දුක් ඇතිවීමේ හේතුව ප්‍රහීණ නොකළේයයි, මවිසින් මාර්ගය නොවඩන ලද්දේයයි නිර්වාණය මවිසින් ප්‍රත්‍යක්ෂ නොකරණ ලද්දේයයි තමාට නින්දා කරයි මෙසේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
4f7fa48b0e5ef52edfa9d5364bd94c7fc59821d184a0ca90ce591317f11523d1
target:pali-sinhala-parallel:67976:17
කරණ ලද බැවින්ද නොකරණ ලද බැවින්ද තමාට ගරහයි මෙසේ තමාට නින්දා කරන්නාවූ මේ කර්මයන් නොකරනු ලබන්නේ නූපදවනු ලබන්නේ ඇතිනොකරවනු ලබන්නේ නුයි තමාට නින්දා කරන්නේ නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
1cc1245904e2474a513b049074770256b95114b36fc6b44db4392e4df50e4739
target:pali-sinhala-parallel:67976:2
2 “ඡන්දයෙන් අගතියට නොයන්නේ බැසගත් මිථ්‍යා වාද ඇත්තේ නොවේ” යනු ඡන්දයෙන් අගතියට නොයයි, ද්වේෂයෙන් අගතියට නොයයි, මෝහයෙන් අගතියට නොයයි, භයෙන් අගතියට නොයයි, රාග වශයෙන් නොයයි. ද්වේෂ වශයෙන් නොයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
9a3e13f1b46bd42643c23a983c27a57c06a52746735224bb2073249ba1522404
target:pali-sinhala-parallel:67976:3
මෝහ වශයෙන් නොයයි. මාන වශයෙන් නොයයි. දෘෂ්ටි වශයෙන් නොයයි. සිතේ නොසන්සුන් බව වශයෙන් නොයයි, විචිකිච්ඡා වශයෙන් නොයයි. අනුසය (අප්‍රකට කෙලෙස්) වශයෙන් නොයයි. වර්ගවූ ධර්මයන්ගෙන් නොයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
c287d0d12de56369f55d0193edf742e0423f9f2aaefc77994f575253b9cca76d
target:pali-sinhala-parallel:67976:4
නොපමුණුවයි, පා නොවෙයි, එකතු නොකරයි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
22ee7b1b0ba2f68d380ecfc81b23f26b32e0d7a9ef9b77760a23f58a3e1b6913
target:pali-sinhala-parallel:67976:5
“බැසගත් මිථ්‍යාවාද ඇත්තේ නොවේ” යනු ලෝකය ශාස්වතය මෙයම සත්‍යය අනික් වාද හිස්යයි ශාස්වතවාදී නොවූයේ ((3-6) (ii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොමවෙයි, නොම නොවෙයි, මෙයම සත්‍යය අනික් වාද හිස්යයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
c53db2ca8bb6d298c5c8f03386f7c3b04266a90b952a83b0fe23d49b9767c11e
target:pali-sinhala-parallel:67976:6
බැසගත් වාද ඇත්තේ නොවූයේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b5c7d68c8568fcdb7ba1bb7487db00736b393ba3a91f650aa166fe25ab1681ee
target:pali-sinhala-parallel:67976:7
3 “ඒ පණ්ඩිත තෙම දෘෂ්ටිගැණීම් වලින් වෙන්වූයේ” යනු ඔහුගේ දෙසැට දෘෂ්ටි ගැණීම් ප්‍රහීන වූයේය, මුලින් සිඳුනේය, ශාන්තය, ඉපදීමට අයෝග්‍ය වූයේය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය, හෙතෙම දෘෂ්ටිගැණීම් වලින් වෙන් වූයේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7838da1b02b470970f2cc9b69aa64553a9eee3bacad1af6734ab4c66bfece6ef
target:pali-sinhala-parallel:67976:8
සීමා නොකරණ ලද සිතින් වාසය කරයි “ඒ පණ්ඩිත තෙම” යනු නුවණැත්තේ බුද්ධි ඇත්තේ ඥාන ඇත්තේ යනුයි. 4 “තමාට නොගරහන්නේ ලෝකයෙහි නොඇලෙයි’ යන්නෙහි ලෙපයෝ (ඇලීම්) නම් ඇලීම් දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
5badf751f7970d3dcab2e23e5e010bece06a994ecac418c24fe2ec1c2e695135
target:pali-sinhala-parallel:67976:9
තෘෂ්ණාවෙහි ඇලීම හා දෘෂ්ටියෙහි ඇලීමද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b9eea2007f2b5d83f901fa5284ade54006e11f107e4bb30dde69121b751e7c81
target:pali-sinhala-parallel:67977:0
(13 - 20) 1 “හෙතෙම යම්කිසි ඇසූ දුටු සිතූ දෙය වශයෙන් ගත් සියලු ධර්මයන්හි කෙලෙස් සේනා බැහැර කළේ” යන්නෙහි සේනායයි මාර සේනාවට කියයි, කාය දුශ්චරිතය මාරසේනාවකි, වාග් දුශ්චරිතය මාර සේනාවකි, මනෝ දුශ්චරිතය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b12eae6fef743f66b46701b83a0514f6be5ae60842175b236432eec7cb7f7d16
target:pali-sinhala-parallel:67977:1
මාරසේනාවකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
348fff94faa7deead026e62c6e203b5ef6fc948504ff0df4c3b689e2c84107b4
target:pali-sinhala-parallel:67977:10
ප්‍රතිසන්ධියෙහි රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය යනුයි, මේ ස්කන්ධ භාරයයි, ක්ලේශ භාරය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
ad1311c80061ecd041fb79870abb84a3afa1cc500e79a7ed945c253c00370cd6
target:pali-sinhala-parallel:67977:11
රාගය, ද්වේෂය, මෝහය (6-10) 1 ඡේදයේ මෝහය යන තැන සිට සියලු තැවීම් යන තැනට යොදාගත යුතුයි.) සියලු අකුශල රැස්කිරීම් යනුයි. මේ ක්ලෙශ භාරයයි. අභිසංස්කාර භාරය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3266e979cbd0c784dd96f90adf7feba5b33dbdd4c3bce50e0583c93b37978f6b
target:pali-sinhala-parallel:67977:12
පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභි සංස්කාරය අනෙඤ්ජාභිසංස්කාරයයි. මේ අභිසංස්කාර භාරයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
5a89724d8cb5b4a1b3f7d6708a572cd73abd36e5e83d11ae129c998f075d0921
target:pali-sinhala-parallel:67977:13
යම් තැනකින් ස්කන්ධ භාරයද, ක්ලේශ භාරයද, අභිසංස්කාර භාරයද ප්‍රහීණවූවාහුද, මුලින් සිඳිනලද තල් ගසක්මෙන් කරණලද්දේද, අමරණත්වයට පමුණුවන ලද්දේද, නැවත නූපදනාබවට පමුණුවන ලද්දේවේද, හෙතෙම තැබූ බර ඇත්තේයයි කියයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
95e3293973a6b361d748bcf80da056297f8bcb3fc52f480534460a05922ccc70
target:pali-sinhala-parallel:67977:14
මනාව තැබූ බර ඇත්තේ සංසිඳුන බර ඇත්තේයයි කියයි. 4 “මුනි” යනු මොනයයි ඥානයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
1088f35cbe19db9e00486b798f84bb93dae5e72c24b21594bccbf3c4f0abde3e
target:pali-sinhala-parallel:67977:15
යම් ප්‍රඥාවක් දැනීමෙන් යුක්තද විචය, පවිචය, සල්ලක්ඛන, උපලක්ඛන, පච්චුපලක්ඛන, පණ්ඩිච්ච, කොසල්ල, නෙපුඤ්ඤ, වෙදව්‍ය, චින්තා, උපපරික්ඛා, භූරි, මෙධා, පරිණායිකා, විපස්සනා, සම්පජඤ්ඤ, පතොද, පඤ්ඤා, පඤ්ඤින්ද්‍රිය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
91c2fc0d7a643035f883d2097a6a7bbddceda4774f2302831f27036561a6c0a8
target:pali-sinhala-parallel:67977:16
පඤ්ඤාබල, පඤ්ඤා සත්ථ, පඤ්ඤාපාසාද, පඤ්ඤා ආලෝක පඤ්ඤාඔභාස, පඤ්ඤා පජ්ජොත, පඤ්ඤාරතන, අමොහ, ධම්මවිචය, සම්මා දිට්ඨියයි කියද්ද ඒ ඥානයෙන් යුක්තවූයේ මුනිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3468a269dc5954f8adbbd9d27d0a04d03a34ffd770b553bfe52c0d2b31a222d9
target:pali-sinhala-parallel:67977:17
(2-8) 10 “නොමුලාවූයේ” යන තැන සිට 14 ඡේදය අවසානයට යොදගත යුතුයි.) 5 “වෙන්වූයේ” යනු මුනිහුගේ රාගයෙන් සිත මිදුනේය. වෙන්වූයේය. ද්වේෂයෙන් සිත මිදුනේය. වෙන්වූයේය. මෝහයෙන් සිත මිඳුනේය. වෙන්වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
4282a9b10e332e0303c9d0a57b53bb2cca6edf4b27da76477d37760441618dec
target:pali-sinhala-parallel:67977:18
(6-10) (1) සිත මිදුනේය යන්න යොදා මෝහය යන තැන සිට සියලු තැවීම් යන තැනට යොදාගත යුතුයි.) සියලු අකුසල් රැස්කිරීම්වලින් සිත මිදුනේය. වෙන්වූයේය. යනුයි. 6 “ඇති නොකරයි. නොඇලෙයි. බලාපොරොත්තු නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
841bce1765018f12f28c08b40bbc9d69a95ec9e9e62239f8d3bf5b6cbfca51b1
target:pali-sinhala-parallel:67977:19
(මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළහ. යන්නෙහි ඇති කිරීම් යනු ඇතිකිරීම් දෙකකි (මෙහි (2-6) 1 (ii) (iii) මමත්වය යනු ඇතිකිරීම යයි වෙනස්කොට යොදාගත යුතුයි.) ඔහුගේ තෘෂ්ණාව ඇතිකිරීම ප්‍රහීණය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
72a9774a5da83df01deba16b26f42e3e15f7e1000335c4992c64381979d79b4d
target:pali-sinhala-parallel:67977:2
රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, උතුමන් හා සමව සිතීම, ඊර්ෂ්‍යාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටිකකම, තදගතිය, එකට එක කිරීම, මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙස්, සියලු දුශ්චරිත සියලු දාහ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
5b821a069a51012360b0712df978a30ccc9f51e7a497bab368fd0aee45f9f70d
target:pali-sinhala-parallel:67977:20
දෘෂ්ටිය ඇතිකිරීම සංසිඳුනේය. තෘෂ්ණාව ඇතිකිරීම ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය ඇති කිරීම සංසිඳුන බැවින් තෘෂ්ණාව ඇති කිරීම හෝ දෘෂ්ටිය ඇති කිරීම නොකරයී. නූපදවයි. පහළ නොකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
a6ad71319785346c5e496d31dbfcc73f977c1cf7ca9c863a9c520b6e6665dfca
target:pali-sinhala-parallel:67977:21
7 “නොඇලුනේ” යනු සියලු බාල පෘථග්ජනයෝ ඇලෙති. කල්‍යාණ පෘථග්ජනයා පටන් සියලු ශෛක්ෂ්‍යයෝ නොපැමිණි දේට පැමිණීම පිණිස නොලත් අධිගමයන් ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ නොකළ දේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඇලෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
999e699c853b9f0799e314cdea82b0b1f37068f98bce440cf556ab4ed404333d
target:pali-sinhala-parallel:67977:22
රහතුන් වහන්සේ දුරුවූයේ වෙන්වූයේ නොඇලුනේ නික්මුනේ සීමා නොකළ සිතින් වාසය කරති. 8 “ප්‍රාර්ථනා නොකරයි” යනු තෘෂ්ණාව ප්‍රාර්ථනාව යයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3cc663d39e94482742721ce1ad88cff120ec1f6babb5aa30dcbdf1f12002105f
target:pali-sinhala-parallel:67977:23
යම් ඇලීමක් ඇද්ද, විශේෂයෙන් ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ඇද්ද, ලෝභයක් ඇද්ද අකුශල මූලයක් ඇද්ද එයයී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
33f33d9a5aa6159b14b6627562a69af24b02f47eb49b681d1abd0e859d0f8e44
target:pali-sinhala-parallel:67977:24
යමෙකුගේ මේ ප්‍රාර්ථනාවවූ තෘෂ්ණාව ප්‍රහීණද මුලින් සිඳුනේද, සන්සිඳුනේද, ඉපදීමට අයෝග්‍ය වූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම ප්‍රාර්ථනා නැත්තෙකැයි කියයි. 9 “භාග්‍යවතුන් වහන්සේ,” යනු ගෞරව වචනයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7b67bfd37bfe33846cccef41470b227c57a383a93c1e4043496d1487bc1ac23d
target:pali-sinhala-parallel:67977:25
(මෙහි (7-2) 1 රාගය බිඳ දැමූ බැවින් යන තැන සිට යොදා ගතයුතුයී.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
ba641e5945ba5deeac292f204458aacfc061d572e7a85ff54fa7a91e146cfef5
target:pali-sinhala-parallel:67977:3
සියලු පරිදාහ සියලු තැවීම් සියලු අකුසල් රැස්කිරීම් මාරසේනාවෝ වෙති. 2 “මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කාමයෝ ඔබගේ පළමු සේනාවයි, දෙවෙනි සේනාව අරති (කුශල ධර්මයන්හි නොඇලීම) යයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
e3ccd188aebb2e5ec21c54b9a7573fe320335fd9f556488f8f435bf1a6e92dea
target:pali-sinhala-parallel:67977:4
බඩගින්න හා පිපාසය තුන්වෙනි සේනාවයයි කියයි. තෘෂ්ණාව සතරවන සේනාවයයි කියයි. කයේ හා සිතේ මැලිකම පස්වන සේනාව යයි කියයි. භයවන සුළු ගතිය සවැනි සේනාවයයි කියයි. තාගේ සත්වන සේනාව විචිකිච්ඡාවයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
76283686029104ae653f9a7afc87c84cbaade70595cd1f2d3562035bf7c4b62b
target:pali-sinhala-parallel:67977:5
ගුණමකුකම හා තද ගතිය තාගේ අටවන සේනාවයි. ලාභය ස්තුතිය, සත් කාරය, හා වැරදිසේ ලත් ප්‍රසිද්ධියක් ඇද්ද, යමෙක් තමා උසස් කොට අනුන්ට අවමන් කෙරේද, මාරය පාපයට පමුණවන්නාවූ තාගේ මේ සේනාවෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
155d54f108d6ceb8cab2d39edefe14ac6e69755c03f1ec956298ef2ec6136397
target:pali-sinhala-parallel:67977:6
නිවටයා (ඒ මාරයා) නොදිනයි. දිනුවේම සැපත ලබයි යනුයි. යම් තැනක පටන් සතර ආර්‍ය්‍ය මාර්ගයන්ගෙන් සියලු මාර සේනාවෝද සියලු විරුද්ධ සේනාවවූ කෙලෙස්ද දිනන ලදී. පරදවන ලදී. බිඳින ලදී පිටුපාන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
4c6e22b7af80525a4dc7e27a4848dcca6ac9984fec4e9c40349f7a222a5c64c4
target:pali-sinhala-parallel:67977:7
හෙතෙම කෙලෙස් සේනා දුරුකරණ ලද්දේයයි කියයි. හෙතෙම දුටු දෙයෙහි කෙලෙස් සේනාව දුරුකළේ, ඇසූ දෙයෙහි කෙලෙස් සේනාව දුරුකළේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
5291376e000c5fafe94e530555addaa6fb2b10f58eaa4f09e026fec79b15977d
target:pali-sinhala-parallel:67977:8
ඇසූ දෙයෙහි, දුටු දෙයෙහි මුතයෙහි (ඉන්ද්‍රිය තුනකින් දැනගත් දෙයෙහි) කෙලෙස් සේනාව දුරුකළේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b6c50d25e25c22fe7c11f38d821b55a6a78443656de586b5e2ecca4d5c4bcb56
target:pali-sinhala-parallel:67977:9
3 “ඒ මුනිතෙම තැබූ බර ඇත්තේ, විශේෂයෙන් මිදුනේ වෙයි.” යන්නෙහි බර යනු, බර තුනකි එනම් ස්කනධ භාර, ක්ලේශභාර, අභිසංස්කාර භාර යනුයි. ස්කන්ධ භාරය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b71c05bc8a36ffd5dbcbdd49eaecd748ff490634faf94edfb4f2450a60599456
target:pali-sinhala-parallel:67978:0
(14 - 1) 1 “සූර්‍ය්‍ය බන්ධුවූ බුදුරජාණන් වහන්සේගෙන් මෙය විචාරමි” යන්නෙහි (i) ප්‍රශ්න කිරීම් තුනකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
1901d7ca696ab440473793dedb92d905c26e3062a79c85efb268e1b43cc89a9b
target:pali-sinhala-parallel:67978:1
නොදුටු දේ ප්‍රකට කරගැනීම පිණිස ප්‍රශ්න කිරීම දුටු දේ සමකර බැලීම පිණිස, ප්‍රශ්න කිරීමත විමතිය සිඳ දැමීමට ප්‍රශ්න කිරීම යනුයි. 2 නොදුටු දේ ප්‍රකට කරගැන්මේ ප්‍රශ්න කිරීම කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
15c91329cf26e11b9401827a411edd1f62ffa99c03b54ea6d78e8a0a657713f2
target:pali-sinhala-parallel:67978:10
අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුරදුන් වෙත එළඹ ප්‍රශ්න විචාරත්, නාගයෝ විචාරත්, සුපර්ණයෝ විචාරත්, යක්ෂයෝ විචාරත්, අසුරයෝ විචාරත්, ගන්ධයෝ විචාරත්, මහා රජවරු විචාරත්, ශක්‍රයෝ විචාරත්, බ්‍රහ්මයෝ විචාරත්, දේවතාවෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
715d838a0e0d55814ba7da0bec7cdc042f2229303a49e369b3b2bb6ea2442296
target:pali-sinhala-parallel:67978:11
විචාරත් මේ නොමිනිස් ප්‍රශ්න කිරීමයි. 6 නිර්මාණය කළවුන්ගේ ප්‍රශ්න විචාරීම කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d07f1c79bd3d20334a4b9aba25e701fd4308da1a18c3bf4160f7e899c3f8df69
target:pali-sinhala-parallel:67978:12
සියලුම අංග ප්‍රත්‍යංග ඇති හීන නොවූ ඉන්ද්‍රිය ඇති මනොමයවූ යම් රූපයක් නිර්මාණය කරණ සේක්ද ඒ නිර්මාණය කළ රූපය බුදුරදුන් වෙත පැමිණ ප්‍රශ්න විචාරයි. භාග්‍යවතුන් වහන්සේ විසඳන සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
9dbb7c18e8442c0b0b29cc3edd4f4990eff2303bfa602b363230876d1a83f089
target:pali-sinhala-parallel:67978:13
මේ නිර්මාණය කළ චුන්ගේ ප්‍රශ්න කිරීමයී අනිකුදු ප්‍රශ්න කිරීම් තුනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b28a501b5af67422abcab71cf81069585a3e4109384dad30b297382890338cc9
target:pali-sinhala-parallel:67978:14
තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍රශ්න කිරීම අනුන්ගේ ප්‍රයෝජනය පිණිස ප්‍රශ්න කිරීම, තමන්ගේ අනුන්ගේ යන දෙපක්ෂයේ ප්‍රයෝජනය පිණිස ප්‍රශ්න කිරීම යනුයි නැවතද ප්‍රශ්න කිරීම් තුනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
418c8850ea220a4db394cece1cb9b0db4259090806bf744b8d7b4e82ff25f552
target:pali-sinhala-parallel:67978:15
මෙලොව ප්‍රයෝජනය පිණිස ප්‍රශ්න කිරීම පරලොව ප්‍රයෝජනය පිණිස ප්‍රශ්න කිරීම පරමාර්ථය පිණිස ප්‍රශ්න කිරීම යනුයි. තවත් ප්‍රශ්න කිරීම් තුනකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d3fe2da6c0c8506a198ca8346699395176df14a2076e998e6c8cb598d957ab5c
target:pali-sinhala-parallel:67978:16
අතීතය පිළිබඳ ප්‍රශ්න කිරීම අනාගතය පිළිබඳ ප්‍රශ්න කිරීම, වර්තමානය පිළිබඳ ප්‍රශ්න කිරීම යනුයි අනිකුදු ප්‍රශ්න කිරීම් තුනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
30ddee64363327bb2fe79f6b87edcb4ca9010563bd39ecd6580ab15823ace703
target:pali-sinhala-parallel:67978:17
ආධ්‍යාත්මික ප්‍රශ්න කිරීම් බාහ්‍ය ප්‍රශ්න කිරීම ආධ්‍යාත්මික බාහ්‍ය ප්‍රශ්න කිරීම නැවත ප්‍රශ්න විචාරීම තුනකි. කුශල ප්‍රශ්න කිරීම අකුශල ප්‍රශ්න කිරීම, අව්‍යාකෘත ප්‍රශ්න කිරීම යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7ff510a01a487124bbdf7165cfee797b2cd64032e192aadb8ea735e60c33de91
target:pali-sinhala-parallel:67978:18
තවත් ප්‍රශ්න තුනෙකි, ස්කන්ධ ප්‍රශ්න කිරීම ධාතු ප්‍රශ්න කිරීම ආයතන ප්‍රශ්න කිරීම යනුයි. අනිකුදු ප්‍රශ්න තුනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
89127f798d0c63da5b1206792b3767567674ec82a820928e2f13549a8d308abe
target:pali-sinhala-parallel:67978:19
සතිපට්ඨාන ප්‍රශ්න කිරීම සම්මප්පධාන ප්‍රශ්න කිරීම ඉද්ධිපාද ප්‍රශ්න කිරීම යනුයි තවත් ප්‍රශ්න කිරීම් තුනෙකි. ඉන්ද්‍රිය ප්‍රශ්න කිරීම බල ප්‍රශ්න කිරීම බොධ්‍යංග ප්‍රශ්න කිරීම යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
4371562c46d4a0fbee2a904b79418337d40dc283cfcefbe9018a27ead08c8302
target:pali-sinhala-parallel:67978:2
නොදුටු සමාන නොකළ තීරණය නොකළ ප්‍රකට නොවූ පුරුදු නොකළ ලක්ෂණ ප්‍රකෘතියෙන් නොදත් දේ වේද, එය දැනීම පිණිස දැකීම පිණිස සමාන කිරීම පිණිස තීරණය කිරීම පිණිස, පුරුදු කිරීම පිණිස, ප්‍රශ්න විචාරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
1815ef5df03e8f7ff680fbe4737000ca24f436c23ed4d7320d3b069c9899b176
target:pali-sinhala-parallel:67978:20
අනිකුදු ප්‍රශ්න කිරීම් තුනකි. සෝවාන් ආදි මාර්ග පිළිබඳව ප්‍රශ්න කිරීම ඵලයන පිළිබඳව ප්‍රශ්න කිරීම නිර්වාණය පිළිබඳව ප්‍රශ්න කිරීම යනුයි. 7 “ඔහුගෙන් විචාරමි යනු ඔහුගෙන් විචාරමි ඔහුගෙන් ඉල්ලමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
efaeb624b10521fa80adcf7d04b103e9417a7459d4df5fe71ea32bf32831437b
target:pali-sinhala-parallel:67978:21
ඔහුට ආරාධනා කරමි. ඔහු පහදවමි. මට කියනු මැනව එය විචාරමි. යනුයි “ආදිච්චබන්ධු” යන්නෙහි ආදිච්ච යනු සූර්‍ය්‍යයාට කීයයි. (iii) සූර්‍ය්‍යයාද ගොත්‍රයෙන් ගෞතම වෙයි. භාග්‍යවතුන් වහන්සේද ගොත්‍රයෙන් ගෞතම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
bd31e81084f4f05df0f192bf280ab4b94a510f4c27349eb95c32cb3ce4a85ec4
target:pali-sinhala-parallel:67978:22
භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍යයාගේ ගොත්‍ර ඥාතිවරයෙකි. ගොත්‍ර බන්ධුවරයෙකි. එහෙයින් බුදුරජාණන් වහන්සේ ආදිච්ච බන්ධු නමි. 8 “භාග්‍යවතුන් වහන්සේගෙන් විවේකයද ශාන්ති පදයද යන්නෙහි විවේකය නම් විවේක තුනකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
6a622a485d504c6792d3398187b27b832a5e2cc38e99dd7ef0eb547e8f5ed216
target:pali-sinhala-parallel:67978:23
(7-1) 5 (ii) සිට 7 ඡේදය අවසන් කොට යොදාගත යුතුයි. 9 “ශාන්තිය” යනු එක් ආකාරයකින් ශාන්තියද ශාන්ති පදයද වේ. එය අමෘතවූ නිර්වාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
58c1ece485f8f66824ca265c54f717552733294878b5d0f0231e522049ae64a2
target:pali-sinhala-parallel:67978:24
යම් ඒ ධර්මයක් සියලු සංස්කාරයන් සන්සිඳවූයේ සියලු කෙලෙස් බැහැර කළේ තෘෂ්ණාව ගෙවුයේ වේද, ඒ විරාග නම්වූ නිරෝධනම්වූ නිර්වාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
c62236dd8ef897f1aa683fd018e3ff31c182cf8beb1c6b465d3c4d17a6c7e6d6
target:pali-sinhala-parallel:67978:25
යලිදු හෝ යම් ධර්ම කෙනෙක් ශාන්තිය අධිගමය පිණිස ශාන්තිය ස්පර්ශ කිරීම් පිණිස, ශාන්තිය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතීද හේ කෙසේද, සතර සතිපට්ඨානයෝ සතර සම්‍යක් ප්‍රධානයෝ සතර ඍද්ධිපාදයෝ පඤ්චෙන්ද්‍රියයෝ පඤ්චබලයෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7fea75214a06849f587a56536dfc020026579b8672e190b6b205580138ee9320
target:pali-sinhala-parallel:67978:26
සප්තබොධ්‍යංගයෝ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මොවුහු ශාන්තිපදයයි, ආරක්ෂා පදයයි, පිහිට පදයයි. අභය පදයයි, චුත නොවන පදයයි, අමෘත පදයයි, නිර්වාණ පදයයි කියයි. 10 මහර්ෂී” යනු මහර්ෂීවූ භාග්‍යවතුන් වහන්සේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
fae5fdafde56850c0a9bb118f82714e1e4ee60a8fbe97afca58a207489bd8d4d
target:pali-sinhala-parallel:67978:27
මහත්වූ ශීලස්කන්ධයක් සෙවූයේද එබැවින් “මහර්ෂී” නමි. මහත්වූ සමාධිස්කන්ධයක් මහත්වූ ප්‍රඥාස්කන්ධයක් මහත්වූ විමුක්තිස්කන්ධයක් මහත්වූ විමුක්ති ඥානස්කන්ධයක් මහත්වූ විමුක්තිඥාන දස්සනස්කන්ධයක් සෙවුයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f66ce0a3a2f2f7d2d3164c502973d9fc4f4c1c7173f6330f5d2d13874acd62c3
target:pali-sinhala-parallel:67978:28
එබැවින් මහර්ෂී නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
0fe1c674acc0e557ea572b90e39f4ea8f17195c84c4c0272d7431fe43fd82602
target:pali-sinhala-parallel:67978:29
මහත්වූ අවිද්‍යාන්ධ කාරය පලා දැමීම මහත්වූ දෘෂ්ටි ගැනීම බිඳලීම මහත්වූ දෘෂ්ටි බැඳීම ලිහා දැමීම මහත්වූ මාන ධජය පහත දැමීම මහත්වූ රැස්කිරීම් සංසිඳවීම මහත්වූ (කාමාදී) සැඬ වතුරෙන් එතර වීම මහත්වූ බර බිම තැබීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
a230a2443710d7ffdf09a6b7e552116bdecdf9fa1816b8c4f0c513d2bfcbed3c
target:pali-sinhala-parallel:67978:3
මේ නොදුටු දෙය ප්‍රකට කර ගැණීම පිණිස ප්‍රශ්න කිරීමයි 3 “දුටුදේ සමකර බැලීමට ප්‍රශ්න කිරීම කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
403f1900e4ce18132ccbf8bc0be2c05eec195eadd421548fa3f0589d8f5164f7
target:pali-sinhala-parallel:67978:30
මහත්වූ සංසාර වෘත්තයාගේ සිඳීම මහත්වූ දාහය නිවීම මහත්වූ දැවීම සංසිඳීම මහත්වූ දහම් ධජය නැංවීම සෙවුයේය. එබැවින් මහර්ෂී නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
bd16e527c0d4a0dc5a6de1a14e20c43f8d96993dcb12decbffe04d42e5e1cf83
target:pali-sinhala-parallel:67978:31
මහත්වූ සතිපට්ඨානයන් මහත්වූ සම්‍යක් ප්‍රධානයන් මහත්වූ ඍද්ධි පාදයන් මහත්වූ බලයන් මහත්වූ බොධ්‍යංගයන් මහත්වූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මහත්වූ පරමාර්ථවූ අමෘතවූ නිර්වාණය සෙවුයේය. එබැවින් “මහර්ෂී” නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
87b608a2071b4e28132161d07b6c18668df9c03dbd8e81c380b7739faa740e75
target:pali-sinhala-parallel:67978:32
බුදුරදුන් කොහිද, භාග්‍යවතුන් වහන්සේ කොහිද දෙවියන්ට දෙවිවූ උතුමන් වහන්සේ කොහිද, මිනිස් ශ්‍රේෂ්ඨයන් වහන්සේ කොහිදැයි මහෙශාක්‍ය සත්වයන් විසින් සොයන ලද්දේනුයි මහර්ෂී නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
2f181a80fc7bc95c3c5aa49efbf0c7feede92385d5de704abd2c34cea2d17919
target:pali-sinhala-parallel:67978:33
10 “භික්ෂුතෙමේ කුමක් දැක නිවයිද” යනු කුමක් දැක කුමක් බලා කුමක් සමකොට බලා කුමක් තීරණයකොට කුමක් ප්‍රකටකොට තමාගේ රාගය නිවයිද ද්වේෂය නිවයිද මෝහය නිවයිද, ක්‍රෝධය, බද්ධවෛරය, ගුණමකුකම, උතුමන් තමන් හා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
9659770fe3888fb45c97c6d197238787b30bcaf395dd2cda57a5339a86227c7c
target:pali-sinhala-parallel:67978:34
සමකිරීම, ඊර්‍ෂ්‍යාව, මසුරුකම, රැවටිල්ල කෛරාටිකකම, තදගතිය, එකටඑක කිරීම, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, සියලු කෙලෙස්, සියලු දුශ්චරිත සියලු පීඩා සියලු දැවිලි සියලු තැවිලි සියලු අකුශල රැස්කිරීම් නිවයිද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
fcb595afc66c3f1f778c682ae9eaf5ae724647805d9c3d10258ea25d73d9ae5b
target:pali-sinhala-parallel:67978:35
සංසිඳුවයිද, යනුයි. භික්ෂුව යනු පෘථග්ජන කල්‍යාණික හෝ භික්ෂුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7c1b2f26f4681f63698c7c14597e97a1b3183f2713e2c4b3e175442c1dce2cb0
target:pali-sinhala-parallel:67978:36
ශෛක්ෂ හෝ භික්ෂුවයි 11 “ලෝකයෙහි කිසිවක් දැඩි ගැනීම් වශයෙන් නොගන්නේ” යනු උපාදාන සතරින් දැඩිකොට නොගන්නේ පරාමර්ශ නොකරන්නේ ඇතුළු නොවන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
34edf8bdd4ab7000b2b0c66e61a4a6e6eb88d13ec2e966b6981219ea5a4bb62a
target:pali-sinhala-parallel:67978:37
“ලෝකයෙහි” යනු අපාය ලෝකයෙහි මනුෂ්‍යලෝකයෙහි, දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතුලෝකයෙහි “කිසියම් යනු කිසියම් රූපගතවූ වේදනාගතවූ සඤ්ඤාගතවූ සංඛාරගතවූ විඤ්ඤාණගතවූ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b587894f21b1e6668fb60d0377c00a0251f94733802abb65bec3d464450f0c64
target:pali-sinhala-parallel:67978:4
දුටු සමාන කළ තීරණය කළ ප්‍රකටවූ පුරුදු කළ ප්‍රකෘතියෙන් දත් විශේෂ විභාගයක් ඇත්තේ ද එය අන්‍ය පණ්ඩිතයන් හා සංසන්දනය කර බැලීම පිණිස ප්‍රශ්න විචාරයි. මෙය දුටුදෙය සංසන්දනය කර බැලීම පිණිස ප්‍රශ්න කිරීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f1eb5d7be34e617ef230c541ea49719ffcb3477c88aa00c8b7a10fd863b09c0f
target:pali-sinhala-parallel:67978:5
4 “විමති සිඳ දැමීමට ප්‍රශ්න කිරීම කවරේද” මෙසේ වේද, මෙසේ නොවේද කුමක් වේද, කෙසේ හෝ වේදැයි ප්‍රකෘතියෙන් සැකයට පැමිණියේ විමතියට පැමිණියේ අදහස් දෙකක් ගත්තේ වේද. හෙතෙම විමතිය සිඳීම පිණිස ප්‍රශ්න විචාරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
9820537e17c36d155d886a416af5fb64a1e397af550a81c1b29c5648ce8e98e5
target:pali-sinhala-parallel:67978:6
මේ විමතිය සිඳීම පිණිස ප්‍රශ්න විචාරීමයි. මේ තුන් විචාරීම්වෙති අනිකුදු ප්‍රශ්න විචාරීම් තුනකි. 5 “මිනිස් විචාරීම් නොමිනිස් විචාරීම් නිර්මාණය කළවුන්ගේ විචාරීම්” යනුවෙනි, මිනිස් විචාරීම් කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f428564d677d1e7b66e73e5b812d631c67f7132eb36d1dd833bad3c080cf24a2
target:pali-sinhala-parallel:67978:7
මනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුරදුන් වෙත පැමිණ ප්‍රශ්න විචාරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
db7428bf07e10fd90603583043048ac01b44b18a08e3c3157cae69374ce93aef
target:pali-sinhala-parallel:67978:8
භික්ෂුහු විචාරත්, භික්ෂූණීහු විචාරත්, උපාසකයෝ විචාරත්, උපාසිකාවෝ විචාරත්, රජවරු විචාරත්, රාජ වංශිකයෝ විචාරත්, බ්‍රාහ්මණයෝ විචාරත්, වෙළඳ කුලිකයෝ විචාරත්, ශුද්‍රයෝ විචාරත්, ගිහියෝ විචාරත්, පැවිද්දෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b35199d9996f75c00f44e88582a7809b5f4efe5e6a74d595bc99ef2e3ee8c6a6
target:pali-sinhala-parallel:67978:9
විචාරත්, මේ මිනිස් ප්‍රශ්න කිරීමයි. නොමිනිස් ප්‍රශ්න කිරීම කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
98fd85d103d1b2825e91e2b7a26aa038611a0d5c7dadee00c98b66b990d7d488
target:pali-sinhala-parallel:67979:0
(14 - 2) 1 “ප්‍රපඤ්චයන්ගේ මුලද අස්මිමානයද දැන සියල්ල වලක්වන්නේය” මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළහ. යන්නෙහි ප්‍රපඤ්චයෝම ප්‍රපඤ්ච සංඛා නමි. තෘෂ්ණා ප්‍රපඤ්ච සංඛාව, දෘෂ්ටි ප්‍රපඤ්ච සංඛාව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
85442fc648af31040741544939a1ded6e1178983abc1e8b3ad6b78785ec2ddb2
target:pali-sinhala-parallel:67979:1
තෘෂ්ණා ප්‍රපඤ්චයාගේ මූලය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
be26dcde067809d18edb28c3459f4923e639b897e4c361ca0f5dc6e97e8e4172
target:pali-sinhala-parallel:67979:10
තෘෂ්ණා යනු රූප තෘෂ්ණා, ශබ්ද තෘෂ්ණා ගන්ධ තෘෂ්ණා, රශ තෘෂ්ණා, ස්පර්ශ තෘෂ්ණා, ධර්මතෘෂ්ණා යනුයි “අධ්‍යාත්මයෙහි” යනු ඇතූළත උපදින ඒ තෘෂ්ණාව හෝ “අධ්‍යාත්ම” යනුවේ. යලිදු හෝ අධ්‍යාත්මයයි සිතට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3e67c5388d9e285855ac5ea9753da197afd6df06d2f2e389495d1eb9542e1593
target:pali-sinhala-parallel:67979:11
යම්කිසි සිතක් මනසය මානසය, හදයය, පණ්ඩරය මනො මනායතනය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
6d2e4ce49f5bff88bb1797ddddd549f91bc1ff4822e1574e8c211eeb8e4f8773
target:pali-sinhala-parallel:67979:12
මනින්ද්‍රිය, විඤ්ඤාණය, විඤ්ඤාණස්කන්ධය එයින් හටගත් මනොවිඤ්ඤාණ ධාතුය සිත හා ඒ තෘෂ්ණාව එකට ගියේය, එකට ඇතිවූයේය, එකට මිශ්‍රවූයේය, එකට යෙදුනේය, එකට උපන්නේය, එකට නිරුද්ධ වූයේය, එක වස්තුකය එකාරම්මණය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3de2928458be8e3cf13a691aad8e31ec088c35905b3d31b23b8b125df6a732be
target:pali-sinhala-parallel:67979:13
5 “ඒ තෘෂ්ණාවගේ හික්මීම පිණිස හැමකල්හි සිහි ඇතිව හික්මෙන්නේය” යන්නෙහි “හැම කල්හි” යනු (i) හැමදා සියලු කල්හි නිත්‍ය කාලයෙහි හැම කාලයෙහි ඊතලයෙන් ඊතලය මෙන් දියරැල මෙන් අතර පැවැත්ම සහිතව ස්පර්ශ කරණ ලද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
29d5cf6954ceb8487ba89eb21ccceccd1cf90e68bb87298bbfef34b0fa190ce4
target:pali-sinhala-parallel:67979:14
පෙරබත පසුබත, පෙරයම මැදුම්යම, පැසුළුයම කාලයෙහි සඳඑළියෙහි වැසිකාලයෙහි හිම කාලයෙහි ග්‍රීෂ්මයෙහි, පූර්ව වයස් කොටසෙහි මධ්‍යම වයස් කොටසෙහි අන්තිම වයස් කොටසෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
2a049189b3f1a7daa153fbd40a295ae6b66c265baf513ea371ebb77a790a8889
target:pali-sinhala-parallel:67979:15
“සිහිඇත්තේ” යනු කාරණා සතරකින් සිහි ඇත්තේ කයෙහි කය අනුව බලන සිහිය පිහිටු වන්නේ සිහි ඇත්තේ නමි. වේදනාවන්හි වේදනාව අනුව බලන සිහිය පිහිටු වන්නේනුයි සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
38b4129c139f96fc1f712896f257137d626e108876623737dd03f96a9567e3a1
target:pali-sinhala-parallel:67979:16
වේදනාවන්හි වේදනාව අනුව බලන සිහිය පිහිටු වන්නේනුයි සිහි ඇත්තේ නමි. සිතෙහි සිත අනුව බලන සිහිය පිහිටු වන්නේනුයි සිහි ඇත්තේනමි. ධර්මයන්හි ධර්මය අනුව බලන සිහිය පිහිටු වන්නේනුයි සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
06e552b6077ee99496b8ac41b91c5420b415eebe034824189c9de11b2947d0c8
target:pali-sinhala-parallel:67979:17
තවත් කාරණ සතරක් නිසා සිහි ඇත්තේ නමි. සිහි නැති බව දුරු කරණ බැවින් සිහි ඇත්තේ නමි. සිහිය ඇති කරණ ධර්මයන් කරණලද බැවින් සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d3c11f5e7cf0e70aca46d8d3d40ad5fa6afdc5ca2ed4600971706eb09cbead9f
target:pali-sinhala-parallel:67979:18
සිහියට විරුද්ධ ධර්මයන් දුරු කරණ බැවින් සිහි ඇත්තේ නමි සිහියට නිමිතිවූ ධර්මයන් පිළිබඳ නුමුලාවන අර්ථයෙන් සිහි ඇත්තේ නමි. අනිකුත් කාරණා සතරකින් සිහි ඇත්තේ නමි. එනම් සිහියෙන් යුක්ත බැවින් සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
cc7b3a1c10c78df285a9331e6429805f17d3232e97797b0501bdd6a6b89d5bee
target:pali-sinhala-parallel:67979:19
සිහියෙන් වසඟවූ බැවින් සිහි ඇත්තේ නමි. සිහිය ප්‍රගුණ බැවින් සිහි ඇත්තේ නමි. සිහියෙන් නොබසින බැවින් සිහි ඇත්තේ නමි, තවත් කරුණු සතරකින් සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3ef2a5d5c9d4d43e32e1958768952e72391bb1f1ef4d4177e4ae19dfa7a7ecb2
target:pali-sinhala-parallel:67979:2
අවිද්‍යා මූලය, නුවණින් මෙනෙහි කිරීමේ මූලය, අස්මිමාන මූලය, පවට ලජ්ජා නොවීම් මූලය, පවට බිය නොවීම් මූලය, සිතේ නොසන්සුන්කමේ මූලය, යනුයි දෘෂ්ටි ප්‍රපඤ්චයාගේ මූලය කවරේද, අවිද්‍යා මූලය නුවණින් මෙනෙහි කිරීම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f2d1054b6ede5e8e2b94067a1a22dbe05601c695a7d269cda20be0c9bbea5fec