sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67984:59 | ව්යපසමනය, උවදුරු බැහැර කිරීම, අමෘතවූ නිර්වාණය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 2a8ecc55f45d6ed84aa7689f99f5f1ed836da9135edf6914ec60d365b9c66093 |
target:pali-sinhala-parallel:67984:6 | මනා කළු වර්ණවූයේ රූක්ෂ නොවූ සිනිඳුවූ අමු කොසඹකොළ පැහැ සමාන වෙයි. එයට එහා සුදුවූයේ වෙයි සුදුවූයේ පහද වන්නේ දැකුම්කළුවූයේ දවහත් (ඉරබටු) තරුවේ පැහැ සමාන වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 13adaedafbf616c93842b839bfe11c80cbf99551a5acaeeca54a718184e46ac3 |
target:pali-sinhala-parallel:67984:60 | “ස්වාමීනි, ප්රතිපදාව කියනු මැනවි” යනු සම්යක් ප්රතිපදාව, නොවෙනස් ප්රතිපදාව, අන්වර්ථ ප්රතිපදාව, ධර්මානු ධර්ම ප්රතිපදාව, ශීලයන් සම්පූර්ණ කරණ බව ඉන්ද්රියයන්හි වැසූ දොර ඇති බව, භෝජනයෙහි පමණ දැනීම, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 91a143f8b76f3f024409a60fc360b30bc5e91aac9fe387fb91a239e903df1be8 |
target:pali-sinhala-parallel:67984:61 | නිදි දුරු කිරීම, සිහි නුවණ ඇතිබව, සතර සතිපට්ඨානයන්, සතර සම්යක් ප්රධානයන්, සතර ඍද්ධිපාදයන් පඤ්චෙන්ද්රියයන්, පඤ්ච බලයන්, සප්ත බොධ්යංගයන්, ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණයද, නිර්වාණගාමිනී | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ebcb10a960e3c3b2c4e7436fd1efe4a3bd697a54feb02c1bcc67bd403b134bdb |
target:pali-sinhala-parallel:67984:62 | ප්රතිපදාවද කියනු මැනවි. ප්රකාශ කරණු මැනවි. පනවනු මැනවි තබනු මැනවි. විවෘත කරණු මැනවි. බෙදනු මැනවි. ප්රකට කරණු මැනවි, යනුයි. ස්වාමීනි, යනු ඒ නිර්මිත රූපය බුද්ධවූ භාග්යවතුන් වහන්සේට ආමන්ත්රණය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | b1e3657fd22cd7d67e406abd053dca2d5667db8e1eef1d30e357496b57483877 |
target:pali-sinhala-parallel:67984:63 | යලිදු හෝ ඔබවහන්සේ යම් ධර්මයක් දේශනා කළසේක්ද, කීසේක්ද, පැනවූ සේක්ද, තැබූ සේක්ද, විවෘත කළසේක්ද, බෙදූ සේක්ද, ප්රකට කළ සේක්ද ඒ සියල්ල සුන්දරය, යහපත්ය, නිවැරදිය, සේවනය කටයුතුය යනුයි 11 “ප්රාතිමොක්ෂය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e507a80b359f53bfdc143e598d5ff8250bd2b093de08a0b54ae90f2237934691 |
target:pali-sinhala-parallel:67984:64 | යලිදු හෝ සමාධිය” යනු ප්රාතිමොක්ෂය නම් ශීලයයි. පිහිටයි. කුශල ධර්මයන්හි සමාපත්තියෙහි මුල් හැසිරීමයි. හික්මීමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 2b45da4b1f79a692eb6fc7d9f80a27a8f5f0f1a4f29c1d8020a90bfa14f0f774 |
target:pali-sinhala-parallel:67984:65 | සංවරයයි “යලිදු හෝ සමාධිය” යනු සිතේ යම් හික්මීමක් නැවැත්මක් නිශ්චල භාවයක්, කලබල නොවීමක්, නොකැළඹුන බවත් සිතේ සමථයක්, සමාධින්ද්රියක් සමාධි බලයක් සම්යක් සමාධියක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 716eddbbc11712fc7499d95e06d8ed78df80d59f542fed900c764220dde787fb |
target:pali-sinhala-parallel:67984:7 | භාග්යවතුන් වහන්සේ පෙර සුචරිතානු භාවයෙන් උපන් ආත්ම භාවයට අයත් ප්රකෘතිවූ මසැසින් දවල්ද රෑද හාත්පස යොදුනක් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | fa64ac6409a491c0d62b8ab35e2f3d6acf8f8700ea132818a1631eb7d0dba3f7 |
target:pali-sinhala-parallel:67984:8 | යම් කලෙක අංග සතරකින් යුක්තවූ අන්ධකාරය වේද එනම්, හිරු අවරට ගියේවේද, මාසේ පෝයවේද, දැඩි වන ලැහැබක්වේද, මහත්වූ කලට වසින වැසි වලාව වේද, මෙබඳුවූ අංග සතරකින් යුතු අන්ධකාරයෙහිද හාත්පස යොදුනක් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | d16cab11546c4c593a9810c307c13fec53d1064d8e48a9d7b532813c48f0c1ec |
target:pali-sinhala-parallel:67984:9 | යම්තැනක බිත්තියක් හෝ කවුළුවක් හෝ ප්රාකාරයක් හෝ ගසක් හෝ වැලක් හෝ වේනම් රූපයන් දැකීමට එය ආවරණයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | a3785708f9feacad38ae5bd6c0c43297b604bab5798c2f9e2b84c6a1dd86b31a |
target:pali-sinhala-parallel:67985:0 | (14 - 8) 1 “චක්ෂූර් ලොලත්වය දුරු කරන්නේය” යන්නෙහි කෙසේ චක්ෂුර් ලොලත්වය වේද, (i) මෙහි ඇතැම් පුද්ගලයෙක් චක්ෂුර් ලොලත්වයෙන් යුක්තවූයේ වෙයි. නොදුටු දේ දැකිය යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | eeb8bd38948378de2de29a1c4b9f070e0e0339d0c3546f9317abe692f7b5c79e |
target:pali-sinhala-parallel:67985:1 | දැකි දේ ඉක්මවිය යුතුයයි ආරාමයෙන් ආරාමයට උයනෙන් උයනට ගමින් ගමට නියම්ගමින් නියම් ගමට නුවරින් නුවරට, රටින් රටට ජනපදයෙන් ජනපදයට රූප දැක්ම පිණිස දීර්ඝ චාරිකාවෙහි පසුකොට යාමෙහි යෙදුනේ වායය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | f87385987d66eb1beb43c74e13beb598a46d5732d7439d0b566a31ce2e4bc271 |
target:pali-sinhala-parallel:67985:10 | යන්න නොවෙයි කියා වෙනස්කොට යොදා ගතයුතුයි.) යලිදු හෝ භික්ෂුතෙම ඇසින් රූපය දැක නිමිති ගන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | d30bab949851f2820e8bc8971e35d184416195fbd4929de5ab871418a08a4abc |
target:pali-sinhala-parallel:67985:11 | ((14-8) (ii) “පිළිපදියි” “පැමිණෙයි” කියා වෙනස් කොට යොදාගත යුතුයි) 2 “චක්ෂුර් ලොලත්වය නොකරන්නේය” යනු චක්ෂුර් ලොලත්වය දුරු කරන්නේය සන්සිඳුවන්නේය. නූපදනා බවට පමුණුවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 22102b7fe6b22dbf0a8f3fc13e2d6cbde435caac5b7091d9404660f3b3dd5001 |
target:pali-sinhala-parallel:67985:12 | චක්ෂූර් ලොලත්වයෙන් දුරුවූවෙක් වන්නේය. නොඇළුනේ නික්මුනේ, වෙන්වූයේ සීමා රහිත සිතින් වාසය කරන්නේය. 3 “ග්රාම්ය කථාවෙන් කණ ආවරණය කරන්නේය” යනු දෙතිස් තිරිසන් කථාවලට ග්රාම්ය කථායයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 138401367031d38ac8107526668126c2b21510c292f5097530cdc5045108fd31 |
target:pali-sinhala-parallel:67985:13 | ඒ කෙසේද, (ii) රජුන් පිළිබඳ, සොරුන් පිළිබඳ, මහාමාත්යයන් පිළිබඳ, සේනාවන් පිළිබඳ, භය පිළිබඳ, යුද්ධ පිළිබඳ, ආහාර පිළිබඳ, පාන වර්ග පිළිබඳ, වස්ත්ර පිළිබඳ, යානයන් පිළිබඳ, සයන පිළිබඳ, මාලා පිළිබඳ, සුවඳ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | b08cec8b04a79612c7c5c8315a1cf241906d8311964536b40082e2d2c4bc09eb |
target:pali-sinhala-parallel:67985:14 | පිළිබඳ, ඥාතීන් පිළිබඳත ගම් පිළිබඳ, නියම්ගම් පිළිබඳ, නගරයන් පිළිබඳ, ජනපදයන් පිළිබඳ, ස්ත්රීන් පිළිබඳ, පුරුෂයන් පිළිබඳ, සූරයන් පිළිබඳ, වීථි පිළිබඳ, පැන් තොටවල් පිළිබඳ, මළවුන් පිළිබඳ, යන මේ කථාද ලෝකය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | a5ca4fa324a478377992ce09dd4d89bf05741370344be5288db0268851fd4cca |
target:pali-sinhala-parallel:67985:15 | පිළිබඳ, මුහුදු පිළිබඳ මෙය මෙසේවූයේය යන කථාද යන මේවා වෙති 4 “කණ ග්රාම කථාවලින් ආවරණය කරන්නේය” යනු ග්රාම කථාවලින් කණ ආවරණය කරන්නේය වළක් වන්නේය. රකින්නේය ආරක්ෂා කරන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 64a01aa348262c7805a88e144ebebc7c5efbea15e83af8e2d57fb0ae0488d275 |
target:pali-sinhala-parallel:67985:16 | 5 “රශයෙහිද ගිජු නොවන්නේය යන්නෙහි” රසය නම් (ii) මූල රසය, කඳේ රසය, පොත්තේ රසය, කොළ රසය, මල් රසය, ගෙඩි රසය, ඇඹුල් රසය, මිහිරි රසය, තික්ත රසය, කටුක රසය, ලුණු රසය, ක්ෂාර රසය, කසට රසය, අමිහිරි රසය, ශීතද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 9b527604f8230b1eeb42bdd7588586afa6db1732ff72be701643b9d8e011fbe2 |
target:pali-sinhala-parallel:67985:17 | උෂ්ණද යනුයි. (iii) රශයෙහි ගිජුවූ ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු දිව අගින් අග්ර රසයන් සොයමින් ඇවිදිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 32b785dea8df0067473faada8723f47ba2bf3bd0ffdaca2f67527986945a3fce |
target:pali-sinhala-parallel:67985:18 | (10-7) (4) ඔවුහු දිව අගින් යන තැන සිට යෙදිය යුතුයි.) 6 “ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගන්නේය” යනු මමත්වය යනු මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද දෘෂ්ටි මමත්වයද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 36c56ceae1c082595a78c50889a4c44412de317ee53caaed45b283d56193259e |
target:pali-sinhala-parallel:67985:19 | (2-6) 1 (ii) (iii) ඡේදය යෙදිය යුතුයි) තෘෂ්ණා මමත්වය දුරු කොට දෘෂ්ටි මමත්වය බැහැරකොට ඇසේ මමත්වය නොකරන්නේය. නොගන්නේය. පරාමර්ශ නොකරන්නේය. ඇතුළු නොවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 99b272185f01819f2c854af4ab9fbd50f4e0a5c7824d4b767cc0aef577891c83 |
target:pali-sinhala-parallel:67985:2 | මෙසේ ද චක්ෂුර් ලොලත්වය වෙයි යලිදු හෝ ඇතුළු ගමට හෝ ඇතුළු ගෙට පිවිසියේ විථියට පිවිසියේ අසංවරව යයි ඇතෙකු බලන්නේ, අශ්වයකු බලන්නේ රථයක් බලන්නේ, පාබල සෙනඟක් බලන්නේ ස්ත්රීන් බලන්නේ පුරුෂයන් බලන්නේ, කුමරුවන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | fafcbf5bfa8ca597bf0f4de89ba30206b2ed9aa978e70932d341a31eaa427bd8 |
target:pali-sinhala-parallel:67985:20 | කණෙහි නාසයෙහි දිවෙහි ශරීරයෙහි රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි රශයෙහි ස්පර්ශයෙහි කුලයෙහි ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි කීර්තියෙහි ප්රශංසාවෙහි සැපයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි සේනාසනයෙහි ගිලන්පස බෙහෙත් පිරිකරෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 145d7305ba27e9cac1852255f0d85d526d59c4c6b3e25b099407c82ea39fbfdd |
target:pali-sinhala-parallel:67985:21 | කාමධාතුවෙහි රූප ධාතුවෙහි අරූප ධාතුවෙහි කාමභවයෙහි රූපභවයෙහි අරූප භවයෙහි සඤ්ඤාභවයෙහි අසඤ්ඤාභවයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පඤ්චවොකාර භවයෙහි අතීතයෙහි අනාගතයෙහි වර්තමානයෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 8cdf93b0c689fb84510ad987ad89d23829f6eaba1572bc4d0c0e7b777aca7df8 |
target:pali-sinhala-parallel:67985:22 | දුටු ඇසූ දේ ස්පර්ශ කළ දැනගත් ධර්මයෙහි මමායනය නොකරන්නේය. නොගන්නේය පරාමර්ශ නොකරන්නේය, ඇතුළු නොවන්නේය යනුයි. කිසියම් යනු කිසියම් රූපගතවූ වේදනා ගතවූ සඤ්ඤා ගතවූ සංස්කාර ගතවූ විඤ්ඤාණ ගතවූ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 02123e5967c668a5f9c62034ebf14b1cc4d7543359d76ce63e58f59ed9fa7d4e |
target:pali-sinhala-parallel:67985:23 | ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි (මෙය (3-4) 6 ඡේදය යොදාගත යුතුයි.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ca35c7d9117a519c2e597cb7b221f8097abba47c9933af0e3dcad8fbfc336ab8 |
target:pali-sinhala-parallel:67985:3 | බලන්නේ කුමරියන් බලන්නේ, කඩ සාප්පු බලන්නේ අනුන්ගේ මුහුණු බලන්නේ, උඩ බලන්නේ, යට බලන්නේ දිශා අනුදිශා බලන්නේ, යයි මෙසේද චක්ෂුර් ලොලත්වය ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | cb73a5d9e3f96223263c0a890bd6f06650794a523c11551d1514b64586b9703b |
target:pali-sinhala-parallel:67985:4 | (ii) යලිදු හෝ භික්ෂුතෙම ඇසින් රූපය දැක නිමිති ගන්නේ වෙයි. අනුඛ්යඤ්ජන ගන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | bb4010876f63864ebb17429cb96c7e9f70ca5e2963d2c36ac19a875cf4312a0f |
target:pali-sinhala-parallel:67985:5 | යම් හේතුවකින් චක්ෂුරින්ද්රිය අසංවරව වාසය කරන්නාවූ ඔහුට දැඩි ලෝභය ආදී ලාමක අකුශල ධර්මයෝ ඔහු අනුව වැගිරෙද්ද එහි සංවරය පිණිස නොපිළිපදියි. චක්ෂුරින්ද්රිය නොරකියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට නොපැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | c7c91f54d393d604fe11e38c932f07eecb9aedef1a05924e2132dab3f6b44bd9 |
target:pali-sinhala-parallel:67985:6 | මෙසේද චක්ෂුර් ලොලත්වය ඇතිවෙයි. යම්සේ හෝ ඇතැම් ශ්රමණ බ්ර හ්මණයෝ ශ්රද්ධාවෙන් දෙන භොජනයන් වළඳා ඔවුහු මෙබඳුවූ විසුළු දැකුම් බැලීමෙන් යුතුව වාසය කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 27181babc763d94fdd8f5c07299a409b2ffef2d2514623aa5f023538739c4cf1 |
target:pali-sinhala-parallel:67985:7 | ඒ කෙසේද, නැටීම, ගීකීම, වැයීම, රඟ මඩුලු, ගොතා රසකර කියන ලද බොරු කථා බැලීම, ඇසීම, අත්තල ගැසීම, මළ මිනී නැංවීම නමැති විජ්ජා කිරීම, බෙර වැයුම, නෘත්යයේදී සිත් ඇළුම් කරණ ශරීර චඤ්චලය, සණදෙවුම් කෙළිය, උනගස් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 8a187bee253ec3d37d9748554acb2351d7dfaa4d46276380a0aa8596424dcfc6 |
target:pali-sinhala-parallel:67985:8 | ඔසවා නැටුම, මිනී ඇට සෝදා තැබීමය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, මල්ලව පොරය, භට සේනාවන්ගේ සරඹ, කඳවුරු, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | f5b1ad1ce8ce1b0982d3486314456842615cdb4d34d303de157a2a1aabb6fb81 |
target:pali-sinhala-parallel:67985:9 | සතරාකාර යුද්ධ හමුදාව, දැකීම යනාදියයි. මෙසේද චක්ෂූර් ලොලත්වය ඇතිවෙයි. කෙසේ චක්ෂූර් ලෝලත්වය නොවේද, ((14-8) 11 (i) (ii) යුක්තවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ffb96966b089d27e60d3c2e0b1463ca67dfcb4f3ea8bb72ff13c6c6ba41b3880 |
target:pali-sinhala-parallel:67986:0 | (14 - 9) 1 “යම් කලෙක ස්පර්ශයෝ ස්පර්ශවූවහුට” යන්නෙහි විස්සනම් රොග ස්පර්ශයයි. රොග ස්පර්ශයෙන් ස්පර්ශ කරණ ලද්දේ මඩන ලද්දේ වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 96907b9d4aa546af3a7ebc70254bc0d29b088cedb8764b5eb25d4114eed81eed |
target:pali-sinhala-parallel:67986:1 | ඇස් රෝගයෙන් (මෙහි (4-4) 4 (ii) යොදාගත යුතුයි) ඩැහැලේ බොන මැස්සෝය වාතය අව්වය දීර්ඝජාතීහුය යන මොවුන්ගේ ස්පර්ශයෙන් ස්පර්ශවූයේ මඩනා ලද්දේ යුක්තවූයේ වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ab778386b7569040ddf0188dd2aa9fe04cda08baac80c04542ff6fd787e7f421 |
target:pali-sinhala-parallel:67986:10 | භයජනක දෙයෙහි තැති නොගන්නේය යනු භය ජනකදේ දැක අසා තැති නොගන්නේය බිය නොවන්නේය භය නැත්තේ වන්නේය, තැති නොගන්නේ වන්නේය, පහවූ ලොමු ඩැහැ ගැනීම් ඇත්තෙක්ව වසන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 40b89228f1697fb5d5df0c793e2ffa075c6f54b1211fe33d58a0d07f83706486 |
target:pali-sinhala-parallel:67986:2 | භික්ෂුතෙම කොතැනකදීවත් වැලපීමක් නොකරන්නේය යනු වැලපීමක් වැලපීම් බවක් වැලපීම් වචනයක් විප්රලාපයක් විලාපයක් විලාප වචනයක් නොකරන්නේය, ඇති නොකරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ea97d685c13e355a3480ac2826d6584357c1a50bcdcd888a2189768ea27572d7 |
target:pali-sinhala-parallel:67986:3 | නූපදවන්නේය යනුයි කොතැනකදීවත් යනු කොතැනදීවත් කොහිදීවත්, ඇතුලත පිටත හෝ ඇතුල හෝ පිටත දෙතන්හිම හෝ යනුයි. 2 “භවයෙහි ආශා තෘෂ්ණාව ඇති නොකරන්නේය” යනු කාම භවයෙහිද ආශා නොකරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | f7bf7bc0a932c2624ba9f99e150f3afd9c84389d0e72c30652d114ba73b2cb5a |
target:pali-sinhala-parallel:67986:4 | රූප භවයෙහිද ආශා නොකරන්නේය අරූප භවයෙහිද ආශා නොකරන්නේය යනුයි. ‘භයජනක දෙයෙහිද තැති නොගන්නේය’ යනු එක් ආකාරයකින් භයද භය ජනක දේද එයමය භාග්යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරණ ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 50e57bd442ecc889f4ba0d12e1ce4e6fe19a024cb2b663a99dd2ab5570c9f01c |
target:pali-sinhala-parallel:67986:5 | 3 “ඒකාන්තයෙන් මේ භයද භයජනකදේද පැමිණේය” යනු බහිද්ධාරම්මනය කියන ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ad86284944249cb1cd788b12701f8b3aa2e02815d6bf3bcb92aa26b570540594 |
target:pali-sinhala-parallel:67986:6 | සිංහයෝය ව්යාඝ්රයෝය, දිවියෝය, වලස්සුය, කළුහිස් වලස්සුය වෘකයෝය මීම්මුය, අශ්වයෝය, ඇත්තුය, සර්පයෝය, ගෝනුස්සෝය පත්තෑයෝය කරණ ලද කර්ම ඇති හෝ නොකරණ ලද කර්ම ඇති හොරු හෝ මිනිස්සුද යන මොහු වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ec541c5eb55066efb4cae63bbd8991c6d2c52a0f8841c7a0334b88b646f9cd02 |
target:pali-sinhala-parallel:67986:7 | නැවත අනික් ආකාරයකින් භය කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e6831f21188329b3a06ea592ee8a2f0966908a041e88d990032fff7c8a422be6 |
target:pali-sinhala-parallel:67986:8 | ආධ්යාත්මික සිතෙන් ඇතිවන භය භයානක දේ තැතිගැනීම ලෝමයන් නැගීසිටීම සිතේ තැතිගැන්ම ජාතිභය ජරා භය ව්යාධිභය මරණ භය රාජ භය චොර භය ගිනි භය ජල භය තමානිසා ඇති වන භය අනුන්නිසා ඇතිවන භය දණ්ඩ භය දුර්ගති භය රැල භය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | ecdc0a6204a1b500135974da0231af6fd6e74fa804c5323f7d7e871089be39f3 |
target:pali-sinhala-parallel:67986:9 | කිඹුල් භය සුලි භය ජලචර භයානක සතුන්ගේ භය ආජීවකයන්ගේ භය, අපකීර්ති භය පිරිසෙහි ඇලීමේ භය රාග භය දුර්ගති භය යන භය භයානකදේ තැති ගැනීම ලොමු ඩැහැගැනීම සිතේ තැති ගැන්ම යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 71a2644b5370abe45d44c60210748a52f08d8cfa40f087f82a18748e2a969d17 |
target:pali-sinhala-parallel:67987:0 | (14 - 10) 1 “ආහාරද පානයන්ද කෑයුතු දේද වස්ත්රයන්ද” යන්නෙහි ආහාර නම් බත්, පිට්ටු, රොටි, මාලු, මස් යනුයි පානයෝ නම් (ii) අඹ මිරිකාගත් යුෂ දඹ මිරිකාගත් යුෂ, මස් කෙහෙල් මිරිකාගත් යුෂ, ඇට කෙහෙල් මිරිකාගත් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 66870c35069794794ab6cbfe3d22b43939ffe241ae3a0b420fa26ede65c003f6 |
target:pali-sinhala-parallel:67987:1 | යුෂ මධුපානය, මුද්රික පානය, ඕලු ඇට මැඩගත් යුෂ, උගුරැස්ස (කටුගෙඩි) මැඩගත් යුෂ යනුයි. නැවතද පානවර්ග අටක් වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 997d06829b65894c808e50601c9f2c46b4c102e016e6e42244368e8f6ac55483 |
target:pali-sinhala-parallel:67987:10 | 3 “ඒවා නොලැබ නොතැවෙන්නේය” යනු ආහාර හෝ නොලබමි පාන වර්ග හෝ නොලබමි, වස්ත්ර හෝ නොලබමි. කුලයන් හෝ නොලබමි. ගණයා හෝ නොලබමි. ආවාසය හෝ නොලබමි. ලාභය හෝ නොලබමි. කීර්තිය හෝ නොලබමි. ප්රශංසාව හෝ නොලබමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 2937ecb98e588a8975ee2c5af549be5d54095dc4e4b56bcf133b74a769ea4025 |
target:pali-sinhala-parallel:67987:11 | සැපය හෝ නොලබමි සිවුරු හෝ නොලබමි. පිණ්ඩපාතය හෝ නොලබමි. සෙනාසනය හෝ නොලබමි. ගිලන්පස බෙහෙත් පිරිකර හෝ නොලබමි. ගිලානුපස්ථායකයෙකු හෝ නොලබමි. ප්රකට නොවීමියි නොතැවෙන්නේය. නොකියන්නේය තැවීමට පත් නොවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 1e5b091b522b75af65b6e60f1f03482d79cf7e732cee5bf0158874597288a1e4 |
target:pali-sinhala-parallel:67987:12 | බිය නුවූවෙක් වන්නේය. තැති නොගන්නේය. ත්රාස නොවන්නේය. ප්රහීණ කළ බිය හා බිය විය යුතු දේ ඇත්තේ පහකළ ලොමු ඩැහැ ගැණීම් ඇත්තෙක්ව වාසය කරන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 3bfd129a7bdfb208627a658e3152a1d35540f5563e58acfb1e31bd593d63f392 |
target:pali-sinhala-parallel:67987:2 | කොසඹ පානය, ඩෙබර පානය, මසන්ගෙඩි පානය, ගිතෙල් පානය, තෙල් පානය, කිරි පානය, කැඳපානය, රශපානය, යන මේවා වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | a26820c29f5e6519242a969c4bf024869cbaaa0e06c617978f4c3510f8e78268 |
target:pali-sinhala-parallel:67987:3 | (කඩා) කෑයුතු කෑම නම් පිටි, කෑම, කැවුම් කැම, මුල් කෑම, පොතු කෑම, කොළ කෑම මල් කෑම, ගෙඩි කෑම යනුයි වස්ත්ර නම් චීවර සයයි කොමු වස්ත්ර කපු වස්ත්ර කොසෙය්ය වස්ත්ර, කම්බල වස්ත්ර, හණ වස්ත්ර, භංගනම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 2e0067b6f37992155d54428106a8dcc7732bca1540ac9e9209d036909cbfdd1d |
target:pali-sinhala-parallel:67987:4 | වස්ත්ර යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 177d7b4944bafabb0ec765689c638b645029cc18bd39eb910db10a5875df4d8a |
target:pali-sinhala-parallel:67987:5 | 2 “ලැබ රැස් කිරීම නොකරන්නේය,” යනු ලැබ, විඳ, කුහක බවට නොපැමිණ, චාටු බස් කීමකට නොපැමිණ, නිමිති ශාස්ත්ර කීමකට නොපැමිණ, ගිහියන්ගේ පණිවුඩ ගෙන යාමකට නොපැමිණ, ලාභයෙන් ලාභය සෙවීමකට නොපැමිණ, ගිහීන්ට දර දීම හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | e60e153ca68ceebe53f1af5e0b6010c51347c0d4ff9f5b4879576a86f259ad9e |
target:pali-sinhala-parallel:67987:6 | නොකොට, උන ගස් දීම හෝ නොකොට, කොළ දීම හෝ නොකොට, මල් දීම හෝ නොකොට, නෑමට වුවමනා දේ දීම හෝ නොකොට, ඇඟ ගල්වන සුණු ආදිය දීම හෝ නොකොට, දැහැටි දීම හෝ නොකොට, මුහුණ සෝදන පැන් දීම හෝ නොකොට, චාටු කථාකීම හෝ නොකොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | 7b85beb2731a055aa401a7b8206afe77e6273e858354597d966142f937bb3a68 |
target:pali-sinhala-parallel:67987:7 | සැබෑ බොරු මිශ්රව කථා නොකොට වන්දිභට්ටයන්සේ ගිහීන්ගේ ගුණ වර්ණනා නොකොට, යන්නට හැර අගුණ කීම නොකොට, ගෙබිම් ශාස්ත්ර කීම නොකොට, තිරිසන් විද්යා නොකොට, අංග විද්යා නොකොට, නැකැත් විද්යා නොකොට, ගිහීන්ගේ දූත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | f11170f1118fc682405c3bb077529e5c7f7ee0fc7d26da85e7f85d3b2d8ba41c |
target:pali-sinhala-parallel:67987:8 | මෙහෙවර නොකොට, ගිහින්ගේ දේ අතනින් හෝ මෙතනට ගෙනයන ගමන් නොකොට ගිහීන්ගේ පණිවුඩ පනත් ගෙනයාම නොකොට, වෙදකම් නොකොට ගිහීන්ගේ නව කර්මාන්ත නොකොට දැහැමෙන් සෙමෙන් ලැබ, ආහාර එකතු කිරීම පානවර්ග එකතු කිරීම්, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | cc63ad1cbe09acbaae94e2e4eebf4856807153484872724f00bdd0453bf2509f |
target:pali-sinhala-parallel:67987:9 | වස්ත්රයන් එකතු කිරීම, යානයන් එකතු කිරීම, සුවඳ එකතු කිරීම, ආමිෂයන් එකතු කිරීම නොකරන්නේය. නූපදවන්නේය. ඇති නොකරන්නේය, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b817 | b1964471243984f0373014fb8d7929f133027f1295fe65296889312cdfcf655e |
target:pali-sinhala-parallel:67988:0 | (14 - 11) 1 “ධ්යාන කරණ සුළුවූයේ පාද (ගමනෙහි) ලොලත්වය නොකරන්නේය” යන්නෙහි ධ්යාන කරණ සුළුවූයේ යනු ප්රථම ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. ද්විතීය ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ee5d922804ec376a0603716e1bfa7515628790ccf342cbf4ca04efa4f9f807ef |
target:pali-sinhala-parallel:67988:1 | තෘතීය ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. චතුර්ථධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. විතර්ක සහිතව විචාර සහිත ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. විතර්ක රහිතව විචාර මාත්රය ඇති ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | de8619a291a7371c0d37c4a8647720b0033fb9ec0f261d103d7d463e6cf555f1 |
target:pali-sinhala-parallel:67988:10 | යම්තැනක හෝ භික්ෂූහු හිඳ ගනිද්ද එතනට යයි. එහි එක් අයෙකුට දෙවැන්නෙක් වෙයි. දෙදෙනෙකුට තුන් දෙනෙක් වෙයි තුන් දෙනෙකුට සතර දෙනෙක් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 14cd90985d3928e6292badff7648abdd5ad1a6b3e51aec405cda1b7a612fe78a |
target:pali-sinhala-parallel:67988:11 | එහි බොහෝ හිස් වචන කථා කරයි ඒ කෙසේද, රජුන් පිළිබඳ කථා (14-8) 3 (ii) යොදා ගතයුතුයි) මෙසේද පාද ලොලත්වය ඇත්තේ වෙයි. පාද ලොලත්වය නොවන්නේය යනු පාද ලොලත්වය දුරු කරන්නේය. බැහැර කරන්නේය නූපදනා බවට පමුණුවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8ffece2ef0d687dc7182067b215e978628f810522dc3debb45a25c54f0183e0e |
target:pali-sinhala-parallel:67988:12 | පාද ලොලත්වයෙන් දුරුවූයේ ඈත්වූයේ ඉවත්වූයේ නික්මුනු කෙනෙක් වූයේ සීමා රහිත සිතින් වාසය කරන්නේය. හැසිරෙන්නේය පාලනය කරන්නේය. යැපෙන්නේය. විවේකයෙන් යුක්තවූවෙක් වන්නේය. විවේකයෙහි ඇළුනෙක් වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 66c7d6b7fdf8cbf066f0164e5fd68d241897e6c97e3c9dda6b4461ac642032da |
target:pali-sinhala-parallel:67988:13 | ඇතුළත සිත සංසිඳීමෙහි යෙදුනේ ධ්යානය නොපිරිහෙලුනේ විදර්ශනාවෙන් යුක්තවූවෙක් වන්නේය. ශූන්යාගාරයන්හි ගුණ කියන්නේ ධ්යාන කරණ සුළුවූයේ ධ්යානයෙහිද ඇලුනේ හුදකලාවූයේ යහපත් අර්ථය ගරු කරන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f525fe44affd2786da22202e87bf84986c24228cf8f1f659fd25b3a79ebff819 |
target:pali-sinhala-parallel:67988:14 | “කුකුස දුරු කරන්නේය. ප්රමාද නොවන්නේය” යන්නෙහි අත පිළිබඳ කුකුසද කුකුසකි. පය පිළිබඳ කුකුසද කුකුසකි (මෙහි (10-3) 4 (i) යොදාගත යුතුයි.) 3 “කුකුස දුරු කරන්නේය” යනු කුකුස දුරු කරන්නේය. ඈත් කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 93c943624f0d422af7651f8e7dd0281803759fa71a87dd8817e34fd1e53bd97b |
target:pali-sinhala-parallel:67988:15 | කුකුස සන්සිඳු වන්නේය කුකුස දුරුවූවෙක් වන්නේය. වෙන්වූයේ, නික්මුනේ, සීමා නොකළ සිතින් වසන්නේය. කුකුසෙන් වෙන් වන්නේය. යනුයි. ප්රමාද නොවන්නේය යනු සැලකිලි ඇතිවන්නේය. නිතර ක්රියා කරන්නේය නොපසුබට වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1c51b7afc8a0ec3222821b8147d53b831ccacf43b530703cf4ed3e4d22a20299 |
target:pali-sinhala-parallel:67988:16 | බහා නොතැබූ කැමැත්ත ඇතිවන්නේය. නොතැබූ වීර්ය්යය ඇතිවන්නේය කුශල ධර්මයන්හි අප්රමාදව වසන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 279417cff114d858c385f38ab0532f9b98fa171791abcd35fc9f56b8b52b039e |
target:pali-sinhala-parallel:67988:17 | කවදා මම සම්පූර්ණ සිල් පුරන්නෙම්ද පුරණ ලද සිල් හෝ ඒ ඒ තැන නුවණින් අනුග්රහ කරන්නෙම් දැයි යමෙක් එහි කැමැත්තද උත්සාහයද ශක්තියද පසු නොබැසීමද සිහියද මනා නුවණද කටයුතු කිරීමද ධෛර්ය්යයද අධිෂ්ඨානයද යෙදීමද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 7c63682153de416bfdcf8e17fa8f0ed793005c35c45ed7eb2e3de83ee99d8b92 |
target:pali-sinhala-parallel:67988:18 | කුශල ධර්මයන්හි අප්රමාදයද කරන්නේද කවදා මම නොපුරණ ලද සමාධි ස්කන්ධය, ප්රඥා ස්කන්ධය, විමුක්ති ස්කන්ධය, විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය, ඇති කරන්නේද, කවදා මම නොදන්නාලද දුක්ඛ සත්යය දැනගන්නෙම්ද, ප්රහීණ නොවූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 220ae31891d1ce81ea40d258a02699c298cd7678fb4a3219dd127711b86bb300 |
target:pali-sinhala-parallel:67988:19 | කෙලෙස් දුරු කරන්නෙම්ද, නොවඩන ලද මාර්ගය වඩන්නෙම්ද ප්රත්යක්ෂ නොකරණ ලද නිරෝධය ප්රත්යක්ෂ නොකරන්නෙම් දැයි යමෙක් එහි කැමැත්තද ව්යායාමයද උත්සාහයද ශක්තියද නොපසුබස්නා බවද සිහියද මනා නුවණද යොදන්නෙම්දැයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 5fa2ec5312404dad9aff560287ed6adb49f772af9370a79c9415e2d6bb479e3c |
target:pali-sinhala-parallel:67988:2 | විතර්ක රහිතව විචාර රහිතවූ ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. ප්රීතිය සහිත ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. සැපයෙන් යුක්ත ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. සුඛ සහගත ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 007925d471eaddcde5f5976e348ea5b3fb7f2c4495cb8ec3980530f9d54a28fe |
target:pali-sinhala-parallel:67988:20 | කුශල ධර්මයන්හි අප්රමාදය වඩන්නේද යනුයි. 4 “ඉක්බිති ආසනයන්හිද නිශ්ශබ්ද තැන්වලද භික්ෂු තෙම වාසය කරන්නේය” යන්නෙහි ‘ඉක්බිති’ යනු පද ගැලපීමයි, පදපූරණයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 384dc33dabb9ec9d26fce02b418a0b57f3534a3963b537a427978e3e489f63a4 |
target:pali-sinhala-parallel:67988:21 | යම්තැනක වැඩහිඳීද, ඇඳ, පුටුව, බිස්ස, මැස්ස, පත්කඩ, සම්කඩ, තණ ඇතිරිය, කොළ ඇතිරිය, පිදුරු ඇතිරිය, යන මේවා ආසනයයි කියයි. තවද සෙනාසනය, විහාරය, ගුරුළු පියාපත් වැනි ගෙය, උසස් ප්රාසාදයද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 285a137b6dcb661922aa3e62e171655a4a0469509c8a925bd0cdfda6b27a2dba |
target:pali-sinhala-parallel:67988:22 | 5 “නිශ්ශබ්ද තැන්හි භික්ෂුතෙම වාසය කරන්නේය” යනු අල්පවූ ශබ්ද ඇති තැන්වල අල්පවූ ඝොෂා ඇති තැන්වල මිනිසුන්ගෙන් පීඩා නැති තැන්වල, මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්ය තැන්වල, චිත්ත විවේකයට සුදුසු සෙනාසනයන්හි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 90a63605cda2e7fb1bea2297075ff4d2d68dbfa785d522c53ecf2ff2fb83ba7c |
target:pali-sinhala-parallel:67988:23 | හැසිරෙන්නේය. වාසය කරන්නේය. ඉරියවූ පවත්වන්නේය යැපෙන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f2479989c7a3b22269ff9894c896bee92915e41a68124d07c31e2f954254d5bf |
target:pali-sinhala-parallel:67988:3 | උපෙක්ෂා සහගත ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. සුඤ්ඤත ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. අනිමිත්ත ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය අප්පණිහිත ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. ලෞකික ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1e731f9c7aa6fc3218a092ce32bbbf997aadd44211f7b5ca3df2a8a7749f5cd4 |
target:pali-sinhala-parallel:67988:4 | ලොකොත්තර ධ්යානයෙන්ද ධ්යාන කරන්නේය හුදකලාව හිඳීමෙහි යෙදුනේ යහපත් අර්ථය ගරු කරන්නේයයි ධ්යාන කරන්නේ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6a7580aab09647d51d0632d13cc3f052aa017c64fcb0e42f15a1a7bd55b83955 |
target:pali-sinhala-parallel:67988:5 | 2 “පාද ලොලත්වය නොකරන්නේය” යනු කෙසේ පාද ලොලත්වය ඇත්තෙක් වේද, මෙහි ඇතැම් පුද්ගලයෙක් පාද ලොලත්වයෙන් යුක්තවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2357ffc33f6d27ac450f4380473208585b6b62fc5741adb28834ac6dfc59ff23 |
target:pali-sinhala-parallel:67988:6 | ආරාමයෙන් ආරාමයට උයනෙන් උයනට ගමින් ගමට නියම්ගමින් නියම් ගමට නුවරින් නුවරට රටින් රටට ජනපදයෙන් ජනපදයට දීර්ඝ චාරිකාවෙහි පසුකොට යාමෙහි යෙදුනේ වාසයකරයි. මෙසේද පාද ලොලත්වයෙන් යුක්ත වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ffbfe74b01cec735a52307fa30c6b7f2ed0e82906d32041c708cbfd0ee13777a |
target:pali-sinhala-parallel:67988:7 | යලිදු හෝ මහණතෙම සංඝාරාමය ඇතුළතද පාද ලොලත්වයෙන් යුක්ත වෙයි. වැඩක් නැතිව කාරණයක් නැතිව විසුරුණු සිත් ඇත්තේ ශාන්ත නොවූ සිත් ඇත්තේ පිරිවෙණෙන් පිරිවණට යයි. විහාරයෙන් විහාරයට යයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 91fe12fcd67670e8c8ea49eed112a3f151526217c8720b3df0d7906e23ee67bd |
target:pali-sinhala-parallel:67988:8 | අඞ්ඪ යොගයෙන්ව (ගුරුළු පියාපත් වැනි වහල ඇති ගෙය) අඞ්ඪ යොගයට යයි. ප්රාසාදයෙන් ප්රාසාදයටයයි ගුහාවෙන් ගුහාවට යයි ලෙනෙන් ලෙනටයයි. කුටියෙන් කුටියට යයි. කූටාගාරයෙන් කූටාගාරයට යයි. මැස්සෙන් මැස්සට යයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 7d99ca84b68d2cb47d3a917b99e8e8531382ae5284fe2494208d38d38e1654de |
target:pali-sinhala-parallel:67988:9 | මාලයෙන් මාලයට යයි. උද්දණ්ඩ නම් තැනින් උද්දණ්ඩ නම් තැනට යයි. උද්දොසිත නම් තැනින් උද්දොසිත නම් තැනට යයි. උපස්ථාන ශාලාවෙන් උපස්ථාන ශාලාවට යයි. මණ්ඩල මාලයෙන් මණ්ඩල මාලයට යයි. රුක් මුලින් රුක් මුලට යයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 86bc2715f8fcf6b48fb8a5bb42fc0fed3f84ac4a94071429c79cc357f68b80c3 |
target:pali-sinhala-parallel:67989:0 | (14 - 12) 1 “නිද්රාව බහුල නොකරන්නේය” යනු රෑ දාවල් දෙක කොටස් සයක් කොට පස්කොටසෙක පිළිපදනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0f339b970fd7055b3cae8b208d73fb9c4e87b60a88c82308d8c6b3d0ba2930b7 |
target:pali-sinhala-parallel:67989:1 | එක් කොටසෙක වැද හෝනේය යනුයි 2 “කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ නිදිවර්ජිත කිරීම භජනය කරන්නේය” යනු මේ ශාසනයෙහි මහණතෙම දවල් කාලය සක්මනින් වැඩහිඳීමෙන් ආවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | dc0cc1065cbfd0d96d097eae6668b19ad8c8105d90ee960b2e17625d6d56f1db |
target:pali-sinhala-parallel:67989:10 | මා නොදනීවායි කයින් උත්සාහ කරයි. යම් එබඳු රැවටිල්ලක් මායාවක් කෛරාටික කමක් සැඟවීමක් වැසීමක් විවෘත නොකිරීමක් පාප ක්රියාවක් ඇද්ද මේ රැවටිල්ල යයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c8ee99ab4c1d29bef13fbe03a0d337b635a7cc34f13cd5b9e782679a9d2b9dd9 |
target:pali-sinhala-parallel:67989:11 | “සිනහව” යනු මෙහි ඇතැම් පුද්ගලයෙක්, අධික වේලාවක් දත් විදහමින් සිනාසෙයි භාග්යවතුන්වහන්සේ විසින් මෙය දේශනාකරණ ලදී මහණෙනි, මේ ආර්ය්ය විනයෙහි බොහෝ වේලා දත් විදහා සිනාසීමක් ඇද්ද එය ළමයින්ට අයත් යයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 656473214d8c94e52472ea7444d355f4696845195b4a0294be0e094b26a8abe4 |
target:pali-sinhala-parallel:67989:12 | කියයි. 6 “ක්රීඩා” නම් ක්රීඩා දෙකකි. කායික ක්රීඩාවද වාචසික ක්රීඩාවද යනුයි. කායික ක්රීඩාව කවරීද? ඇතුන් සමග ක්රීඩා කරයි. අසුන් සමග ක්රීඩා කරයි. රථවලින් ක්රීඩාකරයි. දුනු වලින් ක්රීඩාකරයී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d581424f2ada9eb9f4ea4dc351c1a6592c4fd7df139f208e18efabb1bb8988cc |
target:pali-sinhala-parallel:67989:13 | පාද අටක් ඇති (දාන්ලෑලි ආදි යමකින් ක්රීඩාකරත්. පාද දහයක් ඇති යමකින් ක්රීඩාකරත්. අහසෙහි ක්රීඩාකරත්. බිම රවුන් තනා පැන පැන ක්රීඩාකරත්. දාදුකැට නොසොල්වා නියෙන් ගසා ක්රීඩා කරත්. කල්ලි ගසත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0a41e58926d2c144303b429d741f71722aa2e76914107341d27ed62de647bbc1 |
target:pali-sinhala-parallel:67989:14 | දාදු කෙළිත්. මඩෙහි ඉරි අඳිමින් ඉරටුවලින් බිත්තිවල ඇත් අස් රූප තනා ක්රීඩා කරත් පන්දු කෙළිත්. නලා පිඹිත් ක්රීඩා නඟුල්ගෙන සීසාත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 3eca9961148c3e8169e42c0007a802eda90e8cafb5fd28d477b67f8a4bea2b35 |
target:pali-sinhala-parallel:67989:15 | තල්පත් ආදියෙන් කන්නන් ගුරුව තනා ක්රීඩා කරත් කොළ නැලියෙන් වැලි මැන ක්රීඩාකරත්. කුඩා රථයෙන් ක්රීඩාකරත් කුඩා දුන්නෙන් ක්රීඩාකරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 628053b22a9ea4d32de2bd5854a22d1e76791badc067a8a4b3505eab2aa87ed3 |
target:pali-sinhala-parallel:67989:16 | අහසෙහි හෝ පිටෙහි අකුරු ඇඳ ක්රීඩාකරත් සිතූදේ කියවීම් ආදියෙන් ක්රීඩා කරත් ඒ ඒ රූප දක්වා ක්රීඩා කරත්. මේ කායීක ක්රීඩාවෝ වෙති. වාචසික ක්රීඩා කවරීද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | fd5fdd021015303e1bdf14184f890caae9f811981e400e29861911b1d820572c |
target:pali-sinhala-parallel:67989:17 | මුඛය නමැති බෙරය, මුඛ නමැති එකාස් බෙරය, මුඛ වීනාව, මුඛ භෙරුලකය, මුඛ පනාබෙරය (යොදවා) රඟ දැක්වීම්, නැටීම ගීකීම ක්රීඩාකිරීම යන මේවා කිරීම වාචසික ක්රීඩාවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | dada5b082ee901faa028a758aed4fed38eb03f003ed1cfa1c7f2a8b7bf7278d8 |
target:pali-sinhala-parallel:67989:18 | “මෛථුන ධර්මය නම් යම් ඒ අසද්ධර්මයක් ඇද්ද ග්රාම්ය ධර්මයක් ඇද්ද වසල ධර්මයක් ඇද්ද කාමුක වචන ඇති ලාමක රහසිගත දෙදෙනෙකුගේ එක්වීමක් ඇද්ද එයයි. කවර කරුණකින් මෛථුන ධර්මය යයි කියත්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | da5c02ebfda37a03225c15b472f654bb1040680f1c92aa5c68f3c2d7b94d0a2c |
target:pali-sinhala-parallel:67989:19 | කාමයෙන් මැඩුන රාගයෙන් රත්වූ රාගයෙන් මැඩගෙන යටකොට සිටි දෙදෙනෙකුට සමානවූ ධර්මයයි. ඒ කාරණයෙන් මෛථුන ධර්මයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c043e5d4aa4601cc3ab55b07aeff17e51dcde875a4e2366100709ea6e7d08ae4 |
target:pali-sinhala-parallel:67989:2 | රාත්රියෙහි ප්රථම යාමය සක්මනෙන් හා වැඩහිඳීමෙන් ආවරණ ධර්මයන්ගෙන් සිත හික්මවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | dd25b913d8b34f1b4b6190f059fcb3184a708f7027edec70df5617bf76e5cae8 |
target:pali-sinhala-parallel:67989:20 | කලහකරුවන් දෙදෙනෙකුට මෛථුනයයි යම්සේ කියත්ද කථා කරණ දෙදෙනෙකුට නඩු කියාගන්නා දෙදෙනෙකුට විවාද කරගන්නා දෙදෙනෙකුට වාදකරගන්නා දෙදෙනෙකුට තොරතුරු කථාකරණ දෙදෙනෙකුට මෙථුන කියයි කියත්ද එපරිද්දෙන් රාගයෙන් රත්වූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c3e69c5b4b745ae091e11dd4dcf512ee9776c17818432b09fdc22df648e689b4 |
target:pali-sinhala-parallel:67989:21 | රාගික අදහස් ඇති එයින් මැඩුන දෙදෙනෙකුට සමාන ධර්මයයි. ඒ කාරණයෙන් මෛථුන ධර්මය යයි කියත්. ‘අලංකාර’ නම් අලංකාර දෙකොටසකි ගිහියන්ට අයත් ‘අලංකාර’ දේ ඇත පැවිද්දන්ට අලංකාර දේද ඇත. ගිහියන්ට අලංකාර කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e7241df19f5d3f708cacebca50b2ec96a93e7eb6509ba2fb50748bfef8401280 |
target:pali-sinhala-parallel:67989:22 | එනම්, රැවුල්ද, මාලාද, සුවඳද, විලවුන්ද, ආභරණද, පළඳනාද, වස්ත්රද, යහන්ද, ආසනද හිස්වෙළුම්ද, ඇඟ ඉලීම්, ඇඟමැදීම්, තැවීම්, ඇඟ මැඩීම්, කැඩපත්, අඳුන්, මාලා විලවුන්, මුඛ චූර්ණ, මුඛාලෙප, අත්වල බඳිනදේ, සිඛාවෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b983a00b6389b9cd9c2d519aa4c4c6c5c771bc739314cd6ff14a3e268270dd6e |
target:pali-sinhala-parallel:67989:23 | බඳිනදේ, සැරයටිය, කඩුව, කුඩය, විසිතුරු වහන්, නළල්පට, මැණික, වල්විදුනාව, සුදුවස්ත්ර, දුරදක්නය යන මේවා ගිහියාගේ පළඳනාවෝයි. පැවිද්දාගේ පළඳනාවෝ කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8b4ec332f16969dec4f89f0eff2ba1e8301f98e944d22c951ebe858d59a2a804 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.