sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67993:8 | යලිදු හෝ පැහැදුනා වූ සිතින් අනුන්ට බණ කියයි ‘අනේ මාගේ ධර්මය අසන්නාහු නම් අසා ධර්මයෙහි පැහැදෙන්නාහු නම් පැහැදුනාහු මට පැහැදුන අයුරක් කරන්නාහු නම් යෙහෙක’ යනුයි. මේද ප්රයුක්ත වචනයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 141cc30b20d127e00c2983139ebcf60e2cdbd5a7ad2a8a76bf172b1101512d1e |
target:pali-sinhala-parallel:67993:9 | ප්රයුක්ත වචන නොකියන්නේය යනු යටත් පිරිසෙයින් ධර්මදේශනා වචන පටන් ප්රයුක්ත වචන නොකියන්නේය. ව්යවහාර නොකරන්නේය. ප්රයුක්ත වචන දුරලන්නේය. නූපදනාබවට පමුණුවන්නේය ප්රයුක්ත වචනයෙන් දුරුවූවෙක් වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6a4a9c4544e72a4c58521e1e878cdaefb99703a2ae17999ae79a6346dacd8319 |
target:pali-sinhala-parallel:67994:0 | (14 - 17) 1 “මුසාවාදයෙහි නොයෙදෙන්නේය යනු (7-6) 3 ඡේදය යොදාගත යුතුයි) ‘මුසාවාදයෙහි නොයෙදෙන්නේය’ යනු මුසාවාදයෙහි නොයන්නේය, නොපැමිණෙන්නේය, පා නොවන්නේය, එකතු නොකරන්නේය, මුසාවාදය දුරු කරන්නේය නූපදනා බවට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 33295c2c74551768729d8d2fcb57a154f7f69a8471367e3e8a1d2714ef6eb541 |
target:pali-sinhala-parallel:67994:1 | පමුණු වන්නේය, මුසාවාදයෙන් දුරුවූවෙක් වන්නේය වෙන්වූයේ නික්මුනේ සීමා නොකළ සිතින් වසන්නේය යනුයි. 2 “දැන දැන කෛරාටික කම නොකරන්නේය” යන්නෙහි කෛරාටික කම කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | a11f859207c80df085566ac27c118dc6c279ea420e3f140e594273d83a01fc98 |
target:pali-sinhala-parallel:67994:10 | ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයි. ආචාරයෙන් හා ගෞවරයෙන් යුක්ත වූයේ ස්වල්ප මාත්ර වරදෙහි පවා බිය දක්නා සුළුව ශික්ෂා පදයන් සමාදන්ව වාසය කරයි. ඔහුට මේ අදහස වෙයි. මම ශීල සම්පන්න වෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4cf7eece3c4d67d9ea2bf8b2a0a9e8925056d53c3790a3632bee056b0b172231 |
target:pali-sinhala-parallel:67994:11 | මේ අනික් භික්ෂූහු දුශ්ශීලයෝයි පාප ධර්ම ඇත්තෝයයි හෙතෙම ඒ ශීල සම්පදාවෙන් අන්යයාට අවමන් කරයි. මෙහි ඇතැම් පුද්ගලයෙක් ව්රත සම්පන්න වූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b9ef12afc4b420639997cbcd90965204c5dce42660dddfae67378bb7dace43a9 |
target:pali-sinhala-parallel:67994:12 | ආරඤ්ඤිකවූයේ හෝ පිණ්ඩපාතික වූයේ හෝ පංශුකූලික වූයේ හෝ සපදානචාරිකවූයේ හෝ ඛලුපච්ඡාභත්තිකවූයේ හෝ නෙසජ්ජිකවූයේ හෝ යථා සන්නතිකවූයේ හෝ වෙයි. ඔහුට මේ අදහස වෙයි. ‘මම ව්රත සම්පන්න වෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 03ea595545ccdd7f82eda0110d3d88638eb1622b923f4e7c990af4b3e2b3cb67 |
target:pali-sinhala-parallel:67994:13 | මේ අන්යයෝ ව්රත සම්පන්නයෝ නොවෙති.’ හෙතෙම ඒ ව්රත සම්පදා වෙන් අන්යයා හෙලා දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 46aa04148bf8911743c9f085dccacb8742121ad12b1cc98eaeb795eac446423e |
target:pali-sinhala-parallel:67994:14 | 4 “නැවත ජීවිකාවෙන්ද ප්රඥාවෙන්ද ශීල ව්රතයෙන්ද අන්යයා හෙලා නොදක්නේය.” යනු රූක්ෂ ජීවිකාවෙන් හෝ ප්රණීත ජීවිකාවෙන් හෝ ප්රඥා සම්පදාවෙන් හෝ ශීල සම්පදාවෙන් හෝ ව්රත සම්පදාවෙන් හෝ අන්යයා හෙලා නොදක්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ba2b73939e7a6b95dd0b85325321ed02c8d368553eee51c74d028a68ca86a63e |
target:pali-sinhala-parallel:67994:15 | අවමන් නොකරන්නේය එයින් මාන්නය නූපදවන්නේ එයින් තද ගති ඇත්තෙක් නොවන්නේය මානයෙන් ඔසවාගත් හිස් ඇත්තෙක් නොවන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b0d880c2afd2e767e87ed1d0a0a5b6065eed5dd50b04f942cce0d38ef792eb73 |
target:pali-sinhala-parallel:67994:2 | මෙහි ඇතැම් පුද්ගලයෙක් කෛරාටිකවූයේ වේද, එහි යම් සඨ බවක් කාරම් සහිත බවක් වේද මෙය කෛරාටික කමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 07b06d125830b87e192006bd32a40806613ddf6848838de155e1d80095804882 |
target:pali-sinhala-parallel:67994:3 | “දැන දැන කෛරාටිකකම නොකරන්නේය” යනු දැනගෙන කෛරාටිකකම නොකරන්නේය නූපදවන්නේය ඇති නොකරන්නේය කෛරාටිකකම දුරලන්නේය නූපදනා බවට පමුණුවන්නේය කෛරාටික කමින් දුරුවූවෙක් වන්නේය වෙන්වූයේ නික්මුනේ සීමා නොකළ සිතින් වාසය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0c2a882e42e9927458f1d247e0f00e4aeafafcc420ee0ec84776b644c939069a |
target:pali-sinhala-parallel:67994:4 | කරන්නේ යනුයි 3 “යලිදු ජීවිකාවෙන් හෝ ප්රඥාවෙන් හෝ ශීලව්රතයෙන් හෝ අන්යයා පහත්කොට නොසිතන්නේය” යන්නෙහි නැවත යනූ පදසන්ධියයි පද ගැලපීමකි. පද පූරණයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 45bfc6cd764f91cce3edc563b94f33a53125fe58433272ac7ee631d1f8508e75 |
target:pali-sinhala-parallel:67994:5 | සුඛොච්චාරණය පිණිස යෙදූවකි මෙහි ඇතැම් පුද්ගලයෙක් රූක්ෂ ජීවිකාවෙන් ජීවත් වන්නේ ප්රණීත ජීවිකාව කරණ අන්යයාට අවමන් කරයි. ‘කිමෙක්ද? මේ බොහෝ දේ මොහු අනුභව කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 3dbd45705bbf21b1ae03a2a9e56491bcfb3bd4145c8a070d86a4cf1d6d5e60b7 |
target:pali-sinhala-parallel:67994:6 | හේ කෙසේද මුල්බීජය කඳේ බීජය පුරුකෙන් හටගන්නා බීජය අගින් හටගන්නා බීජය බීජයෙන්ම හටගන්නා බීජයම පස්වැනියි මොහු හෙණ ගුලියක් මෙනි. දත් නමැති කුළුගෙඩිය ඇත්තෙකි. මොහු ශ්රමණ ප්රධානියෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8016bad0b5dcfa431de40f6a124269e85477b5fdcb2fc5fa91514aeae3fc991f |
target:pali-sinhala-parallel:67994:7 | ‘හෙතෙම ඒ රූක්ෂ ජීවිකාවේ සිට ප්රණීත ජීවිකා වෙන් ජිවත් වන අන්යයා හෙලාදකියි. මෙහි ඇතැම් පුද්ගලයෙක් ප්රණීත ජීවිකාවෙන් ජීවත් වන්නේ රූක්ෂව ජීවත්වන අන්යයා හෙලා දකියි. කිමෙක්ද? මේ මද පිනැත්තෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 388e2c4b6ec76e69a8b175c3b539b74efcfe9aefa2b9eebfe9fa35714363901e |
target:pali-sinhala-parallel:67994:8 | අල්පේ ශාක්යයෙකි චීවර පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නෙකි. හෙතෙම ඒ ප්රණීත ජීවිකාවේ සිට රූක්ෂව ජීවත්වන අන්යයාට නින්දා කරයි. මෙහි ඇතැම් පුද්ගලයෙක් නුවණැත්තෙක් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 21242f31336a1b3f0a88974b1c83263b977624aa6a404834cbf3ca7e59be4367 |
target:pali-sinhala-parallel:67994:9 | හෙතෙම විචාරණ ලද්දේ ප්රශ්න විසඳයි. ඔහුට මේ අදහස වෙයි. මම නුවණැත්තේ වෙමි. මේ අන්යයෝ නුවණැත්තෝ නොවෙති. හෙතෙම ඒ ප්රඥා සම්පදාවෙන් අන්යයාට නින්දා කරයි. මෙහි ඇතැම් පුද්ගලයෙක් ශීල සම්පන්නවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 52ef09c45e880ad07d5a931b7f8dc8078dc298bebf3178eacec07f34a18eb466 |
target:pali-sinhala-parallel:67995:0 | (14 - 18) 1 “බාහිරකයන්ගේ දූෂිත බොහෝ වචන හෝ වෙනත් බොහෝ වචනයන්ගෙන්” යනු දූෂිත වන ලද්දේ ගැටෙන ලද්දේ නින්දා කරණ ලද්දේ උපවාද කරණ ලද්දේ යනුයි” “ශ්රමණයෝ” යනු මෙයින් පිටත් යම්කිසි පරිබ්රාජක බවට පැමිණි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ff1be3057dbf7d8bf59de279fc0dce53b6587c0b456a8ebbe49d8e3c9d0d6949 |
target:pali-sinhala-parallel:67995:1 | යනුයි. බොහෝ වචනයන්ගෙන් යනු ක්ෂත්රියයෝද බ්රාහ්මණයෝද ශුද්රයෝද ගෘහස්ථයෝද ප්රව්රජිතයෝද දෙවියෝද මිනිස්සුද යන ඔවුහු බොහෝ අනිෂ්ටවූ අකාන්තවූ අමනාපවූ බොහෝ වචන යන්ගෙන් ආක්රොශ කරන්නාහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 43e7f8d8a62bf304241e1e3a26ded3cbc1ab6c5ef2bf9b820140f8c5f0b96e3e |
target:pali-sinhala-parallel:67995:2 | කොප කරන්නාහුය, විරුද්ධ වන්නාහුය, හිංසා කරන්නාහුය, වෙහෙස කරන්නාහුය. ඔවුන්ගේ අනිෂ්ටවූ අකාන්තවූ අමනාපවූ බොහෝ වචන අසා ඉගෙන සිහිකොට සලකා බලා යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 78073f8eacd135886123e3250207adc35d0028fafd7488d1bec3570a7452712c |
target:pali-sinhala-parallel:67995:3 | 2 “ඵරුස වචනයෙන් ආපසු ඔවුන්ට ආක්රොශ නො කරන්නේය” යන්නෙහි ඵරුෂ වචනයෙන් යනු නපුරුවූ කටුකවූ වචනයෙන් ආපසු ආක්රොශ නොකරන්නේය. ආපසු නොබණින්නේය. ආක්රොශ කරන්නහුට ආපසු ආක්රොශ නොකරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 40acd2c2474467ec61465e4a0e39b711d2a58866aa17b731cf991eca5b32e685 |
target:pali-sinhala-parallel:67995:4 | කොප කරන්නහුට ආපසු කොප නොකරන්නේය. කලහ කරන්නහුට ආපසු කලහ නොකරන්නේය විග්රහ නොකරන්නේය. විවාද නොකරන්නේය කලහ ඩබර විග්රහ විවාද ආරාවුල් දුරුකරන්නේය, ඈත් කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 05510aff3455433ee37dc59daedfe8b032275ee42d464f3e42714885461581d5 |
target:pali-sinhala-parallel:67995:5 | කලහ භණ්ඩන විග්රහ විවාද මෙධගයන්ගෙන් ඈත්වූවෙක් වන්නේය. වෙන්වූයේ නික්මුනේ සීමා නොකළ සිතින් වාසය කරයි. 3 “ශාන්තවූ තැනැත්තේ විරුද්ධවාදී දේ නොකරන්නේය” යන්නෙහි “ශාන්ත නම් රාගය සන්සිඳුන බැවින් ශාන්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | aff16fb9db6844eea2b9b20e5a324e294780bb996ea2620aa0084b69bca2ab0f |
target:pali-sinhala-parallel:67995:6 | ද්වේෂය සන්සිඳුන බැවින් ශාන්ත නමි. මෝහය සන්සිඳුන බැවින් ශාන්ත නමි. (3-4) 1 ඡේදය යොදාගත යුතුයි.) සියලු අකුශල රැස්කිරීම් සන්සිඳුන බැවින් නිවුන බැවින් පහව ගිය බැවින් ශාන්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8d9781b73196c4cf36d8191a217e97d32a14775efa42aad3100161cfd9e75dcb |
target:pali-sinhala-parallel:67995:7 | “ශාන්තවූ තැනැත්තේ විරුද්ධවාදී දේ නොකරන්නේය” යනු ශාන්තවූ තැනැත්තේ විරුද්ධවාදී ක්රියා තරඟ කිරීම් ප්රතිපක්ෂ දේ නොකරත්, නූපදවත්, යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c0f6fe9ba7a7b4aeb3ebf8ca9a7ce7d68af4a4caf493e01aea457b0ed5fe0c7c |
target:pali-sinhala-parallel:67996:0 | (14 - 19) 1 “මේ ධර්මයද දැන” යන්නෙහි “මෙය” යනු කියන ලද දේශනා කරණ ලද ප්රකාශ කරණ ලද විවෘත කරණ ලද, බෙදන ලද ප්රකට කරණ ලද ධර්මය “දැන” යනු දැනගෙන සමකොට බලා තීරණයකොට ප්රකටකොට මෙසේද මේ ධර්මය දැන නොහොත් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4cef9ec9e8b51e130e1d0ec32afd143145ab230f7408a98ac5c42ade79f8f4f2 |
target:pali-sinhala-parallel:67996:1 | සමදේද විෂමදේද මාර්ගයද අමාර්ගයද වරදද නිවරදද හීනයද ප්රණීතයද කලුදේද සුදුදේද නුවණැත්තන් ගරහන දේද නුවණැත්තන් පසස්නා දේද යන ධර්මය දැන සමකොට බලා තීරණයකොට ප්රකටකොට මෙසේද මේ ධර්මය දැන නොහොත් සම්යක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c436ddc3d4cbff36eaa89e47d71ed1678166274d4d4637268fdc90cb6b7ce564 |
target:pali-sinhala-parallel:67996:10 | වහන්සේගේ ශාසනයෙහි ප්රමාද නොවන්නේය’ යනු ගෞතමයන් වහන්සේගේ ශාසනයෙහි බුද්ධශාසනයෙහි ජින ශාසනයෙහි තථාගතයන් වහන්සේ ගේ ශාසනයෙහි දිව්ය ශාසනයෙහි අර්හත් ශාසනයෙහි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f9666fb48992fa59c45b7f7d1c66be2af851d62cfb7e52606170e6093ddcb032 |
target:pali-sinhala-parallel:67996:11 | 5 “ප්රමාද නොවන්නේය” යනු කුශල ධර්මයන්හි සකස්ව කටයුතු කිරීම් ඇත්තෙක් වන්නේය. (ii) නිතර කටයුතු කරන්නෙක් වන්නේය නොසිට කටයුතු කරන්නෙක් වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6be59e3ec4984bee6ccc469afdde0910ce620da974b34aa23a5820829092a2a7 |
target:pali-sinhala-parallel:67996:12 | නොමැලිව කටයුතු කරන්නෙක් වන්නේය බහා නොතැබූ ආශාව ඇත්තෙක් වන්නේය බහා නොතැබූ වීර්ය්ය ඇත්තෙක් වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0dacfb65f979a21b1a9886a850efe8e65be93d57f04565ed4eeda03b3315b595 |
target:pali-sinhala-parallel:67996:13 | කවදා මම නොපුරණ ලද ශීල රාශිය පුරන්නෙම්ද කවදා මම නොපුරණ ලද සමාධි රාශිය පුරන්නෙම්ද, ප්රඥාස්කන්ධය විමුක්තිස්කන්ධය විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය පුරන්නෙම්ද කවදා මම නොදන්නා ලද දුක් දැන ගන්නෙම්ද ප්රහීණ නොවූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6eb8ecb77b955294f2d6a45a7dd29228bea45ef90363aba99c0e86d864b1ca2f |
target:pali-sinhala-parallel:67996:14 | කෙලෙස් දුරු කරන්නෙම්ද, නොවඩන ලද මාර්ගය වඩන්නෙම්ද, ප්රත්යක්ෂ නොකරණ ලද නිරෝධය ප්රත්යක්ෂ කරන්නෙම් දැයි යමෙක් එහි කැමැත්තද ව්යායාමයද උත්සාහයද මහත් උත්සාහයද නොපසු බස්නා බවද සිහියද නුවණද වීර්ය්යයද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f11bf9b439ebcdc2c0c0afd98c747717ef6b679201435cd446e0b5f516da7b93 |
target:pali-sinhala-parallel:67996:15 | යෙදීමද කුශල ධර්මයන්හි අප්රමාදයද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | a4d8250b994341e3201b9947752b802b53d21c30625612112bebe66caa8237d7 |
target:pali-sinhala-parallel:67996:2 | ප්රතිපදාව අනුලොම ප්රතිපදාව අවිරුද්ධ ප්රතිපදාව අන්වර්ථ ප්රතිපදාව ධර්මානු ධර්ම ප්රතිපදාව, ශීලයන් පුරණ බව ඉන්ද්රියයන්හි වසන ලද දොර ඇති බව, භෝජනයෙහි පමණ දැනීම ඇති බව. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2f910c29261ace37585b2bf6105857965e1a179a5987a1ae7a3e8fed92d4b885 |
target:pali-sinhala-parallel:67996:3 | නිදි වර්ජිත කිරීම, සිහි නුවණ ඇති බව, සතර සතිපට්ඨානයන් සතර සම්යක් ප්රධානයන් සතර ඉර්ධි පාදයන් පඤ්චෙන්ද්රිය පඤ්චබල සප්ත බොධ්යංග, ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණයද නිර්වාණ ගාමිනී ප්රතිපදාවද යන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8f06d6890f755d5a2ff07f115fbf7cc400a8258d72ccfdc78cf656bb24019328 |
target:pali-sinhala-parallel:67996:4 | ධර්මය දැන සමකොට බලා තීරණයකොට ප්රකටකොට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | edc9bcda30c3b9dd894d7393babb8261bb42f0c6b7684a72fefb0e65c0468312 |
target:pali-sinhala-parallel:67996:5 | 2 “භික්ෂුතෙම හැමකල්හි සිතා බලන්නේ සිහිඇත්තේ හික්මෙන්නේය” යන්නෙහි සිතා බලන්නේ යනු සිතන්නේ සමකොට බලන්නේ තීරණය කරන්නේ ප්රකට කරන්නේ සියලු සංස්කාරයෝ අනිත්යයයි (මෙහි (12-17) 4 සියලු යන තැන සිට යොදාගත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c8ee5b42314846dc83465f5f90f20d889d97fd0ac1cb49a555e4fa27ced93b35 |
target:pali-sinhala-parallel:67996:6 | යුතුයි) යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල විනාශය පිණිස පවත්නේ යයි සිතන්නේ සමකොට බලන්නේ තීරණය කරන්නේ ප්රකට කරන්නේනුයි සිතා බලන භික්ෂු නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d50ee41f5031bae8f0f3ab79e1b9ff5ee64763c39b7adc3f135fcbdac0ed5f1b |
target:pali-sinhala-parallel:67996:7 | හැම කල්හි යනු හැමදා සියලු කාලයෙහි ((14-2) 5 (i) ඡදයේ තවත් කාරණා සතරක් යන තැන දක්වා යොදාගත යුතුයි.) “හික්මෙන්නේය” යනු හික්මීම් තුනකි. අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධි පඤ්ඤා ශික්ෂා යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4c660b6916e6b87c4adafc3782c9816f174161a9d312d030ab8cf58f5c88f7f8 |
target:pali-sinhala-parallel:67996:8 | මේ ශික්ෂා තුන සිහි කරන්නේ හික්මෙන්නේය. (2-4) 1 (ii) සිට 2 ඡේදය අවසානය දක්වා යොදාගත යුතුයි) හික්මෙන්නේය හැසිරෙන්නේය සමාදන්ව සිටින්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 9da2694d4d94addeff8ed2fbc0d32d127a9424db8a47908936e1436b32a175b3 |
target:pali-sinhala-parallel:67996:9 | 3 “නිවිම ශාන්තිය යයි” දැන යනු රාගයාගේ නිවීම ශාන්තියයයි දැන ද්වේෂයාගේ මෝහයාගේ (3-9) 1 ඡේදය යොදාගත යුතුයි.) සියලු අකුශල රැස්කිරීම්වල නිවීම ශාන්තිය යයි දැන සමකොට බලා තීරණයකොට ප්රකට කොට යනුයි 4 “ගෞතමයන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 48498834e9a564760f8136da3d0f3eb6b7d6a732882a99886e9d73d9e8562ffd |
target:pali-sinhala-parallel:67997:0 | (14 - 20) 1 “කෙලෙස් වලින් නොමැඩුනාවූ කෙලෙස් මැඩි හෙතෙම” යන්නෙහි “මැඩ පවත්වන්නා” යනු රූපය මඩින්නා, ශබ්දය මඩින්නා ගන්ධය මඩින්නා, රශය මඩින්නා, ස්පර්ශය මඩින්නා, ක්ලේශ ධර්මයන් මඩින්නා කිසියම් ක්ලේශයකින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 81f86436e3ef9321178607dab8e8c982fe6c9a03643629f568cc0ef13f8cc11a |
target:pali-sinhala-parallel:67997:1 | නොමැඩුනේ යනුයි. හීනවූ ලාමකවූ කෙලෙස් ඇති කරන්නාවූ නැවත භවයක් ඇති කරන්නාවූ දාහ සහිතවූ දුක් විපාක ඇති නැවත ජරා මරණ ගෙන දෙන්නාවූ අකුශල ධර්මයන් මැඩ පවත්නේනුයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d8f5d7eb9f3e7361dce27a4fb49f8a7dcfffa1f07d84ce5b1d454935079e6760 |
target:pali-sinhala-parallel:67997:10 | ((2-4) 1 (ii) සිට 2 ඡේදය අවසානයට යොදාගත යුතුයි.) මේ අධිප්රඥා ශික්ෂාවෙයි. මේ හික්මීම් තුන ගැන සිතා බලන්නේ හික්මෙන්නේය. ප්රත්යක්ෂ කරන්නේ හික්මෙන්නේය. හැසිරෙන්නේය. සමාදන්ව පවත්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1804fdfbc3ca72cbfdbf55567455d0f527fc083758b5e0e0cedd1cfa800d2731 |
target:pali-sinhala-parallel:67997:11 | “භාග්යවත්” යනු ගෞරව වචනයයි ((1-2) 1 භාග්යවතුන් වහන්සේ යනු යන තැන සිට යොදාගත යුතුයි.) යම් ඒ භගවා යනු ප්රත්යක්ෂ කළ පැනවීමයි යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d43b48201faab58bee3fa187b963e1877fd0496ea89a00ba2227167b4783e26e |
target:pali-sinhala-parallel:67997:2 | 2 “උපද්රව රහිත තමාට ප්රත්යක්ෂ ධර්මය දක්නේ” යන්නෙහි ප්රත්යක්ෂ ධර්මය නම්, මෙය මෙසේ නුවූයේය. මෙය පරම්පරාවෙන් නොපැමිණියේය. කොටස් කොට නොගත්තේය. තර්ක හේතු වශයෙන් නොවේ න්යාය හේතු වශයෙන් නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 38acc1ce96c72252a71929c93da9bd662687dfa720535883dc6175175afbc57c |
target:pali-sinhala-parallel:67997:3 | ආකාරය ගැන විතර්ක කිරීමෙන් නොවේ දෘෂ්ටිය අනුව නොවේ. තෙමේ තමාම දැනගත් තමාට ප්රත්යක්ෂ ධර්මය දැක්කේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c4f8d0e38ff727c2dcd1231613d89372f406f9b07156fd350014b8b320569c88 |
target:pali-sinhala-parallel:67997:4 | 3 “එහෙයින් ඒ භාග්යවතුන් වහන්සේගේ ශාසනයෙහි යන්නෙහි” එහෙයින් යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b6c8826c05672aca005377aa87e5bbb87d76bda15a68143f96b5abf609dd6789 |
target:pali-sinhala-parallel:67997:5 | ඒ භාග්යවතුන් වහන්සේගේ ශාසනයෙහි යනු ඒ භාග්යවතුන් වහන්සේගේ ශාසනයෙහි, ගෞතම ශාසනයෙහි, බුද්ධ ශාසනයෙහි ජින ශාසනයෙහි තථාගත ශාසනයෙහි දෙවියන්ට දෙවියන්ගේ ශාසනයෙහි අර්හත් ශාසනයෙහි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0696778c3b174e1e2756b8e50ecd9788ff17d3c8d9e10f5a9dae47f784dc0647 |
target:pali-sinhala-parallel:67997:6 | 4 “අප්රමාදවූයේ හැමකල්හි නමස්කාර කරන්නේ ඒ අනුව හික්මෙන්නේය”යි භාග්යවතුන් වහන්සේ වදාළසේක. යන්නෙහි අප්රමාදවූයේ යනු කුශල ධර්මයන්හි සකස්ව කටයුතු කරන්නේ (මෙහි (14-19) 5 (ii) ඡේදය යෙදිය යුතුයි) යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 01ccf2d2a7c6362160a21c4b677068deb9eeaf05a5ef50db519ab3a530b34322 |
target:pali-sinhala-parallel:67997:7 | හැමකල්හි යනු හැමදා සෑම කල්හි සියලු කාලයෙහි ((14-2) 5 (i) සිහි ඇත්තේ යන තැන දක්වා යෙදිය යුතුයි) අන්තිම වයස් කාලයෙහි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 9d3016e017dc34fe854b90d9240b84794bbf5a54a4e299cc651b798f847610d9 |
target:pali-sinhala-parallel:67997:8 | නමස්කාර කරන්නේ යනු කයින් හෝ නමස්කාර කරනු ලබන්නේ වචනයෙන් හෝ නමස්කාර කරනු ලබන්නේ සිතින් හෝ නමස්කාර කරනු ලබන්නේ අර්ථයට එකඟවූ ප්රතිපත්තියෙන් හෝ නමස්කාර කරණු ලබන්නේ ධර්මානුධර්ම ප්රතිපත්තියෙන් හෝ නමස්කාර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | cabee36af310f93fd46c9530595f37c73310f5a1e664646d2e8d7a48e9cedf9f |
target:pali-sinhala-parallel:67997:9 | කරනු ලබන්නේ සත්කාර කරනු ලබන්නේ ගරුකාර කරනු ලබන්නේ බහුමාන කරනු ලබන්නේ සලකනු ලබන්නේ යනුයි “අනුව හික්මෙන්නේය” යන්නෙහි හික්මීම් තුනෙකි අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා අධිප්රඥා ශික්ෂා යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 00659437f6bdb97c4c9e72750ad89197747b66adb5d46db913127092c57ef971 |
target:pali-sinhala-parallel:67998:0 | (15 - 1) 1 “ආත්ම දණ්ඩයෙන් භය පැමිණි” යන්නෙහි දඬුවම් තුනෙකි. කාය දණ්ඩ වචී දණ්ඩ මනො දණ්ඩ යනුයි. ත්රිවිධවූ කාය දුශ්චරිතය කාය දණ්ඩනයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b41dff3131eb3444689ecd8f670f0185eda82037533b39ba0ce5bcb05e5db753 |
target:pali-sinhala-parallel:67998:1 | සතර වැදෑරුම් වාග් දුශ්චරිතය වචී දණ්ඩනයයි ත්රිවිධවූ මනො දුශ්චරිතය මනො දණ්ඩන යයි. භය යනු භය දෙකකි. මෙලොව භයද පරලොව භයද යනුයි. මෙලොව භය කවරේද මෙහි ඇතැම් පුද්ගලයෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 27f84034bdea660c896342daef56b0d8dca2280fa31107fb8320c87ffd1b70a9 |
target:pali-sinhala-parallel:67998:10 | කන් නාසා දෙකම කපයි. හිස්කබල උපුටා රත්වූ යගුලි හිස තුළ බහාලීම කරයි. හිස සක්ගෙඩියක් මෙන් මුඩු කිරීම කරයි. මුඛය විවෘත කොට ඇතුළෙහි පහන් දැල්වීම කරයි මුලු සිරුර තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීම කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 873d165bb25040d2490e60d87f9e475dbfc5c5a8d7f90c5e93af1dfcac0358f8 |
target:pali-sinhala-parallel:67998:11 | අතෙහි තෙල් රෙදි වෙලා ඒ පහනක් මෙන් දැල්වීමද කරයි. බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම උපුටා යොතින් බැඳ ඇවිද්දවීම කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 78583b68074b2eb7e40263329318ce95c91b45eed253153c0a2276f04d6048ab |
target:pali-sinhala-parallel:67998:12 | බෙල්ල පටන් කටිය දක්වාද කටිය පටන් ගොප්මය දක්වාද සම උගුළුවා රුක් පොතු වලින් කළ සිවුරක් සේ පැළඳවීමද කරයි දෙදණ දෙවැලමිටි වල යකඩ වළලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 41e4674ef21557cff33a01c25ff5aa71fec0abc340ddfca0958dbca0f9dc375e |
target:pali-sinhala-parallel:67998:13 | දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටා ලීමද කරයි. මුළු සිරුර කහවණු පමණට කැපීමද කරයි. සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තැන කාරම් ගෑමද කරයි. බිම තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 10836c1cb4d28e349a207a0352b8e99ee36e504f16ff56f3ab4f3b0cf4061cf4 |
target:pali-sinhala-parallel:67998:14 | සිවි සම් නොසිඳෙනසේ දා යලිත් ඇට සුණුකොට ශරීරය පිදුරු වැටියක් මෙන් තලා දැමීමද කරයි. රත්වූ තෙලෙන්ද සිරුර ඉසියි. බල්ලන් ලවාද කවයි. ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවයි. කඩුවෙන්ද හිස සිඳියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e768325e241bd8eab6cf09e8e2e4eca27c70dab69985008894734e1a7f5dab24 |
target:pali-sinhala-parallel:67998:15 | 2 හෙතෙම නානාවිධ කර්ම හේතුවෙන්ද දුකට දොම්නසට පැමිණෙයි. මේ භය දුක් දොම්නස් ඔහුට කොයින්ද? ආත්ම දණ්ඩන වශයෙන් පැමිණියේය. හටගත්තේය, පහළවූයේය. රජතෙම මේ දඬුවම් සතරට අධිපතිය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | db6b8ad2a92ee81883332cd375f054858b82bbfb65efb450140150281f34a4ee |
target:pali-sinhala-parallel:67998:16 | හෙතෙම ස්වකීය කර්මයෙන් කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරුසේ ඇදවැටෙන නරකයෙහි උපදියි. ඔහුට නිරයපාලයෝ පංචවිධ බන්ධන නම් වධයක් කෙරෙත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 024ffae1a09fe9e80f519105730f646c455e1f5a07700d3e3a8e88836163372d |
target:pali-sinhala-parallel:67998:17 | රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවැනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුවෙහි ගසත්. එහි හෙතෙම දුක්වූ තියුණුවූ කෲරවූ වේදනාවන් විඳී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 7bfd4f2c06e87b80d11134a70475127bc0f7c73b4f04c2fa17acc740a9d7e34d |
target:pali-sinhala-parallel:67998:18 | යම්තාක් ඒ පාප කර්මය විනාශ නොවේද ඒතාක් කළුරිය නොකරයි. නිරය පාලයෝ ඔහු බිම පෙරලා කෙටේරි වලින් ගසත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0087b416c7050aabf3096a077cc5df67459de5ef532a8e351edac3e78733f905 |
target:pali-sinhala-parallel:67998:19 | නිරයපාලයෝ ඔහු රථයෙහි යොදා ගින්නෙන් දිලිසෙන්නාවූ වෙසෙසින් ඇවිල පවත්නාවූ ගිනි සහිත භූමියෙහි ඉස්සරහට යාමද කරවත්. පස්සට යාමද කරවත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 21a0bede02fd79075d0fac88f0e805bf8e0f00ce6d0ad41c22fe5808b3acf23d |
target:pali-sinhala-parallel:67998:2 | වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි හැසිරෙයි. සතුන්ද මරයි. සොරකම්ද කරයි. ගෘහ සන්ධි බිඳීම්ද කෙරෙයි කොල්ලකෑමද කරයි. උවදුරු කරමින්ද සිටියි. පරදාර සේවනයද කරයි. බොරුද කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 5afd7716260fcba5e8193f354b3d66f2cce8e17d602077c9b4ff0a4d172db6a3 |
target:pali-sinhala-parallel:67998:20 | නිරයපාලයෝ ඔහු ගින්නෙන් දිලිසෙන්නාවූ වෙසෙසින් ඇවිල පවත්නාවූ ගිනි සහිතවූ මහා කුළුගෙයක් පමණවූ අඟුරු පර්වතයට නැංවීමද කරත්. බැස්සවීමද කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2590187401f891cce1de70498a32352e57eab9ecf1447bfd7110119c4cdc8712 |
target:pali-sinhala-parallel:67998:21 | නිරයපාලයෝ ඔහු පා උඩුකුරුකොට හිස යටිකුරුකොට කකියන්නාවූ ලොහෝ සැළියෙහි දමත්. හෙතෙම එහි පෙන නගමින් පැසී වරක් උඩට එයි, වරක් යටට යයි, වරක් සරසට යයි. හෙතෙම එහි දුක්වූ දරුණුවූ කටුකවූ වේදනාවන් විඳියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 07df79f39b6f3bac119a19c8692114d5d46da5c4d78ef925ea3ecaea9edfb0a7 |
target:pali-sinhala-parallel:67998:22 | යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් කළුරිය නොකරයි, යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්. ඒ මහා නරකය 3 “සිව් කොනක් ඇත්තේය. සිවුදොරටුවක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. එසේම ප්රමාණ කරණ ලද්දේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e81b5f55df42baa0abad7db6696bb0a3f7a8fa71b1497a0fcfc499d5fa69dc99 |
target:pali-sinhala-parallel:67998:23 | යකඩ ප්රාකාරයකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය. “ඒ නිරයෙහි බිම යකඩයෙන්ම කරණ ලදී. දැල් වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පසින් සියක් යොදුනක් ගින්න පැතිරගෙන සිටී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 967a9bbd25b2e57c704794bdce3d9a3abbbaf6a5c5ae385ed6c733310ce5a8fc |
target:pali-sinhala-parallel:67998:24 | “ඉතාමත් තැවෙන්නාවූ ඝොරවූ ලංවීමට නොහැකි ගිනි සිළු ඇති දුක්වූ බිය උපදවන්නාවූ ලොමහර්ෂය කරවන්නාවූ “(එහි) පෙරදිග බිත්තියෙහි ගිනිකඳ පැතිර සිටියේය. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ අපරදිග බිත්තියෙහි හැපෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d60c98b326c9000029c619c802b3655535b6106302e9abbb6fe2650fbe083290 |
target:pali-sinhala-parallel:67998:25 | “බස්නාහිර බිත්තියෙහි ගිනිකඳ පැතිර සිටියේය. පාපකර්මයෙන් දැවෙන තැනැත්තේ පෙරදිග බිත්තියෙහි හැපෙයි. “උතුරුදිග බිත්තියෙහි ගිනිකඳ පැතිර සිටියේය. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ දකුණු දිග බිත්තියෙහි හැපෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 3d55efa69283321840259c8a8e48f5f533fb6dc8af524ba11fa27f59df94fbb2 |
target:pali-sinhala-parallel:67998:26 | “දකුණු දිග බිත්තියෙහි ගිනිකඳ පැතිර සිටියේය. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ උතුරුදිග බිත්තියෙහි හැපෙයි. “යට පටන් භයානකවූ ගිනිකඳ වෙයි. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ පියන්පතෙහි හැපෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | bcfd5fc1cb4301be8306415db4e55d752c897f594d159c89a7ba87ab394ec07a |
target:pali-sinhala-parallel:67998:27 | “පියන පටන් භයානකවූ ගිනිකඳ වෙයි. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ (යට) බිම හැපෙයි. “ගිනිගත් යකඩ කපාල ඇති දිලිසෙන්නාවූ ඒ අවීචි නිරය යට හා උඩ බලන්නේ තැතිගැනීම ඇති කරවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4ca14d3c20e79a5ab57f53f119d3548be2a8b36d4ae3577ba1c6ec78fea94c97 |
target:pali-sinhala-parallel:67998:28 | “බැගෑපත් හඬ ඇති දරුණු ක්රියා කරන්නාවූ එහි අතිශයින් පව්කම් ඇත්තෝ පැසෙත්. නොමැරෙත්. “ඒ නිරය වාසීන්ගේ ශරීරය ගිනි හා සමානය. කර්මයක දැඩිකම බලව, එහි අළු හෝ දැලි නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 70ba5154651aa86d62c10512e9ac00adf94a4cdd031ad71be49b9b2b586d8305 |
target:pali-sinhala-parallel:67998:29 | “පෙරදිගට දුවත්, ඉක්බිති අපරදිගට දුවත්, උතුරු දිගට දුවත්, ඉක්බිති දකුණු දිගට දුවත්. “නික්මයාම ආශා ඇති මිදීම සොයන්නාවූ ඒ සත්වයෝ යම් යම් දිගකට දුවත්ද, ඒ ඒ දිග දොර වැසීයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 9af0a50faadcd79492291c6cf64319b91ed8252d5a0b7f51234372cdf22519be |
target:pali-sinhala-parallel:67998:3 | ඒ ඔහු අල්ලා රජුට දක්වත්. “ස්වාමීනි, මේ වැරදිසේ හැසිරෙන සොරෙක මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පනවනු මැනවි’ යනුයි. රජ තෙමේ ඔහුට බැන වදියි. හෙතෙම ඒ බැන වැදීමෙන් බියට පැමිණෙයි. දුක් දොම්නස් ඇතිවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4fcd19becd98428f2f3b1b173593489f1ebef7746f3a93e5ffe515fdad9bc784 |
target:pali-sinhala-parallel:67998:30 | “ඔවුන්ගේ බොහෝකොට කරණ ලද විපාක නුදුන් ඒ පාපකර්මය නිසා කර්ම හේතුවෙන් ඔවුහු එයින් නික්මීමට නොහැකි වෙත්. 4 “ඔහුට මේ බිය දුක් දොම්නස් කොයින්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 642da18c7611a7d49adfd1da63fa009ccb5d4894bcd22789c1436b269d5177a7 |
target:pali-sinhala-parallel:67998:31 | ආත්ම දණ්ඩන වශයෙන් හටගත්තේය, ඇතිවූයේය, පහළවූයේය යම් ඒ නරක දුක්ද යම් ඒ තිරිසන් යොනි දුක්ද යම් ප්රෙත විෂයක දුක්ද යම් ඒ මිනිසුන්ට අයත් දුක්ද කොයින් හට ගත්තෝද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2ab871050119ee665ebab23535279242a9d31352b336d0cc4eaa060626276a0d |
target:pali-sinhala-parallel:67998:32 | කොයින් ඇතිවූවෝද, කොයින් පහළවූවෝද ආත්ම දණ්ඩන වශයෙන් ඇතිවූවෝය, පහළවූවෝය, හට ගත්තෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 98d74d1b1280583cc6635429116f1be630e461d31b2a9ca55c37208093c9dac5 |
target:pali-sinhala-parallel:67998:33 | ‘ආත්ම දණ්ඩන භය පැමිණි කලහ කරන්නාවූ ජනයා බලව්’ යනු ක්ෂත්රියයෝද, බ්රාහ්මණයෝද වෛශ්යයෝද, ශුද්රයෝද, ගිහියෝද පැවිද්දෝද, දෙවියෝද මිනිස්සුද කලහ කරන්නාවූ ජනයා, විරුද්ධවූ ජනයා, ප්රතිවිරුද්ධ ජනයා, ගැටෙන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1117f1ae285602fa90a24a043936ccc3fa333258f923dca62ff083a384a8d31f |
target:pali-sinhala-parallel:67998:34 | ජනයා, බලව්, දකිව්, පරීක්ෂා කරව් යනුයි. “සංවේගය කියන්නෙමි” යනු සංවේගය, කළකිරීම, තැතිගැන්ම, බිය, පෙළීම, ගැටීම්, උපද්රවය, උවදුර කියන්නෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2dd9929bab29f64289851793c4eec323c0b35c8100b3073988965e765231c4ad |
target:pali-sinhala-parallel:67998:35 | ප්රකාශ කරන්නෙමි, දේශනා කරන්නෙමි, පනවන්නෙමි, තබන්නෙමි, විමාන කරන්නෙමි. බෙදන්නෙමි. ප්රකට කරන්නෙමි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 79650b8712e74fdee7a435d93f0328b553161c925df6b1fcef0267d3bbfc9715 |
target:pali-sinhala-parallel:67998:36 | 5 “මවිසින් යම්සේ සංවේගයට පැමිණියේද” යනු යම්සේ මා විසින් තමා විසින්ම තමා ගැන සංවේගයට පැමිණෙන ලද්දේද කලකිරීමට පැමිණෙන ලද්දේද කළකිරෙන ලද්දේද යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 7a389a80e329ef826d653ba1850412ea9851c0d0d2692fc7f365213f2808934a |
target:pali-sinhala-parallel:67998:4 | ඔහුට මේ බිය දුක් දොම්නස කොයින්ද? ආත්ම දණ්ඩන වශයෙන් පැමිණියේය. හට ගත්තේය. පහළ වූයේය. මෙපමණකින් රජතෙමේ සතුටු නොවෙයි. ඒ මොහු රජතෙමේ බඳවයි. යදම් ආදියෙන් බඳවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8dea5a840a06656924fcbbb78cb1990fe098e0257bbcf330c93cba1f402565a3 |
target:pali-sinhala-parallel:67998:5 | රැහැන් වලින් බැඳීමෙන් හෝ මාංචු වලින් බැඳීමෙන් හෝ වේවැල් වලින් බැඳීමෙන් හෝ වැල්වලින් බැඳීමෙන් හෝ කාමර ආදියට ඇතුළුකොට බැඳීමෙන් හෝ වටකොට බැඳීමෙන් හෝ ග්රාම බන්ධනයෙන් හෝ නියම්ගම් බන්ධනයෙන් හෝ නගර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1406ced565d8bbecf27f393043f9f7adb0d7a0a687b8489fe372f27551aaa428 |
target:pali-sinhala-parallel:67998:6 | බන්ධනයෙන් හෝ රටවල්වල බන්ධනයෙන් හෝ ජනපද බන්ධනයෙන් හෝ අන්තිම වශයෙන් හෙතෙම වචනයෙන්ද ‘මෙහි තොපට ඉඩ නැත. මේ නුවරින් බැහැර යවයි.’ පිටුවහල් කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | aeec66a24ea782208972f33a15a6084bae96bdec46dc7f6545e9c34556e8ea6b |
target:pali-sinhala-parallel:67998:7 | හෙතෙම බන්ධන හේතුවෙන්ද දුකක් දොම්නසක් ඇතිකර ගනියි මේ බිය දුක් දොම්නස් ඔහුට කොහින් ලැබුනේද? ආත්ම දණ්ඩ වශයෙන් හටගත්තේය. උපන්නේය. ඇතිවූයේය. පහළවූයේය. මෙපමණකින්ද රජතෙමේ සතුටු නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2cdd14e2800700e1b9d9cc075f075a9d4ca1c4e338492e2deef1c5d92a9b5b88 |
target:pali-sinhala-parallel:67998:8 | රජතෙමේ ඔහුගේ ධනය ගෙන්වා ගනියි. සියයක් හෝ දහසක් හෝ ලක්ෂයක් හෝ යනුයි. හෙතෙම ධන හානි හේතුවෙන්ද දුකට දොම්නසට පැමිණෙයි. මේ බිය දුක් දොම්නස් ඔහුට කොයින්ද, ආත්ම දණ්ඩන වශයෙන් ඇතිවූයේය. හටගත්තේය. පහළ වූයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 33a9b0d54be021a8f569d8144be48cc1f14e2b7a9d71d386cfceab5cd7f12cb2 |
target:pali-sinhala-parallel:67998:9 | මෙපමණකින්ද රජතෙමේ සතුටු නොවෙයි. රජ තෙමේ ඒ සොරාට නොයෙක් කම්කටුළු කරවත්. කසවලින්ද තළවයි. වේවැල්වලින්ද තළවයි. මුගුරු වලින්ද තළවයි. අතද කපයි. පයද කපයි. අත්පා දෙකම කපයි. කණද කපයි. නාසයද කපයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 25a7625ec060ff1336c1816332b74808309046c575781b9d19f3da99e069ebcb |
target:pali-sinhala-parallel:67999:0 | (15 - 2) 1 “ස්වල්ප දියෙහි මසුන් මෙන් සැලෙන (කම්පාවන) සත්ව සමූහය දැක ඔවුනොවුන් විරුද්ධවූවන් දැක මට බිය පැමිණියේය.” 2 “සැලෙන ප්රජාව දැක” යන්නෙහි ‘ප්රජා’ යනු සත්වයින්ට නමෙකි තෘෂ්ණා කම්පාවෙන් කම්පාවෙන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 5844adfbdcdda976746f29f51a34353a1659fc4336a0bae614bb94fa84e9208c |
target:pali-sinhala-parallel:67999:1 | දෘෂ්ටි කම්පාවෙන් කම්පාවන ක්ලේශ කම්පාවෙන් කම්පාවන දුශ්චරිත කම්පාවෙන් කම්පාවන ප්රයෝග කම්පාවෙන් කම්පාවන විපාක කම්පාවෙන් කම්පාවන රාගයෙන් රත්ව කම්පා වන ද්වේෂයෙන් දුෂ්ටව කම්පාවන මෝහයෙන් මුළාව කම්පාවන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0c40057a18476ac909c428f13c043db633ae9d55a55255f72c894d587125e855 |
target:pali-sinhala-parallel:67999:10 | දුක, මුත්ර පහකිරීම පිළිබඳ දුක, ඩැහැලේ බොන මැස්සෝය මදුරුවෝය වා අව් දීර්ඝ ජාතීහුය යන මොවුන්ගේ ස්පර්ශයෙන් හටගන්නා දුක, මවගේ මරණ දුක, පියාගේ මරණ දුක, සහෝදරයාගේ මරණ දුක, සහෝදරියගේ මරණ දුක, පුත්රයාගේ මරණ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f3fe17f292ddbe5295ca1f29162113a96eccd7af0110d1838a3c42ee129e623d |
target:pali-sinhala-parallel:67999:11 | දුක, දුවගේ මරණ දුක, නෑයන්ගේ මරණ දුක, භොග විපත් දුක, රෝග විපත් දුක, ශීල විපත් දුක, දෘෂ්ටි විපත් දුක යන මේ දුක් වලින් කම්පාවන, විශේෂයෙන් කම්පාවන වෙවුලන විශේෂයෙන් වෙවුලන යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 05250783726350f205d0346edc3f88bdf51f5ca324e7c4bb48e82f2cb61f045d |
target:pali-sinhala-parallel:67999:12 | ‘දැක’ යනු දැක බලා සමකොට බලා තීරණයකොට ප්රකටකොට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e123ab939bef012cb7c87edddc682d149161934eb9764f2917ced51324d8e3a8 |
target:pali-sinhala-parallel:67999:13 | 3 “ස්වල්ප දියෙහි මසුන් මෙන්” යනු අවසන්වී යන දියෙහි ස්වල්ප දියෙහි මත්ස්යයෝ යම්සේ කපුටන් විසින් හෝ ගිජු ලිහිණියන් විසින් හෝ කොකුන් විසින් හෝ පෙරලනු ලබන්නාහු ඔසවනු ලබන්නාහු කනු ලබන්නාහු කම්පාවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 000d3b2cffa5f4a2f4735c2491e35e31e648ba540c62f867c5499fff381500c3 |
target:pali-sinhala-parallel:67999:14 | වෙවුලත්, සැලෙත්. මෙසේම සත්වයෝ තෘෂ්ණා කම්පාවෙන් කම්පාවෙත්. වෙවුලත්, සැලෙත්, දෘෂ්ටිව්යසන දුකින් වෙවුලත්, සැලෙත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2349cf380f9445e4dd622b33b7b7c6dea5e98017860eefb85b27eb1158c5ab3f |
target:pali-sinhala-parallel:67999:15 | 4 “ඔවුනොවුන් විරුද්ධවූ” යනු සත්වයෝ ඔවුනොවුන් විරුද්ධවූවාහු ප්රතිවිරුද්ධ වූවාහු වෛරවූවාහු යනුයි (ii) රජවරුද රජුන් හා විවාද කරත්. ක්ෂත්රියයෝද ක්ෂත්රියයන් හා විවාද කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f394cc53bbf6ff8c27d90cfb4183efc9e460783d9bd00a8328e4b2a5b1151a3a |
target:pali-sinhala-parallel:67999:16 | බ්රාහ්මණයෝද බමුණන් හා විවාද කරත්, ගෘහපතියෝද ගෘහපතීන් හා විවාද කරත් මවද පුතා සමග විවාද කරයි, පුතාද මව සමග විවාද කරයි, පියාද පුතා සමග විවාද කරයි, පුතාද පියා සමග විවාද කරයි, සහෝදරයාද සහෝදරයා සමග විවාද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 3a7cab23d2aa3442bc22fbdb0d5970aa8163274c6379a488cbc6f2f83a512bdc |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.