sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67989:24 | චීවරා භරණය, පාත්රා භරණය, සේනාසනා භරණය, මේ කුණු කයෙන් බාහිර පිරි කරවල පැළඳීම, සැරසීම එහි ආශාව, ගිජුවීම, චපලකම, යන මේ පැවිද්දාගේ ආභරණයෝ වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 5e35db42febfe96b3db186300ded360c366217c274d184162f262921d9e2522e |
target:pali-sinhala-parallel:67989:25 | “මැලිකම, රැවටිල්ල, සිනාව ක්රීඩාව, මෛථුනය, සැරසීම දුරුකරන්නේය” යනු මැලිකම, රැවටිල්ල, සිනාව, ක්රීඩාව මෛථුන ධර්මයද සැරසීම සහිත බවද, පිරිවර සහිත බවද, භාණ්ඩ සහිත බවද, පිරිකර සහිත බවද දුරුකරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 5cadbea1b772e5f507d70a6a669516c6aaf616e55ce264905db7e3574a2a9114 |
target:pali-sinhala-parallel:67989:26 | බැහැර කරන්නේය. නූපදනාබවට පමුණුවන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f3bd540ec1aab921bd40b9dd7c31d531b101e6ca5806978b41144672f3886ef5 |
target:pali-sinhala-parallel:67989:3 | රාත්රියෙහි මධ්යම යාමය පයින් පය එකට තබා සිහි ඇත්තේ මනා නුවණැත්තේ නැගිටීමේ සංඥාව සිහිකොට දකුණැලයෙන් සීහ සෙය්යාව කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 91c39fcc4f203413646cb47771c8b16f0f615f160e27ee72acb3138c373fad2f |
target:pali-sinhala-parallel:67989:4 | රාත්රී පශ්චිම යාමයෙහි නැගිට සක්මනින් වැඩහිඳීමෙන් ආවරණ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරන්නේය 3 “නිදිවර්ජිත කිරීම භජනය කරන්නේය” යනු නිදිවර්ජිත කිරීම භජනය කරන්නේය. සේවනය කරන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 362116b5074e90b09015763ac784fa16152dddc6d6dd621dde0d7edb80baceb8 |
target:pali-sinhala-parallel:67989:5 | 4 “කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ” යන්නෙහි ආතප්ප යයි වීර්ය්යයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b50ac8f97997da6ced49ff7b11dd9a858a74ad8b6e4fd2e9681b7bcc7aac9acf |
target:pali-sinhala-parallel:67989:6 | හෙතෙම චෛතසික වීර්ය්යාරම්භයෙන් යුක්තවූයේ ඉදිරිගමන් ඇති දැඩි උත්සාහයෙන් යුක්තවූයේ ලිහිල් නොකරණලද පරාක්රම ඇත්තේ, බහා නොතැබූ කැමැත්ත ඇත්තේ, බහානොතැබූ වීර්ය්ය ඇත්තේ, වීර්ය්යය දැඩිකොට ගත්තේ, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 38d11b9ed8c3255e35ca38fc3a48275bc99682870346bc234db65f2ad59a4c09 |
target:pali-sinhala-parallel:67989:7 | වීර්ය්යය වීර්යෙන්ද්රිය, වීර්ය්ය බලය, සම්යක් ව්යායාමය, යන උත්සාහයන්ගෙන් යුක්තවූයේ පැමිණියේයයි කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ නමි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e47f79f3a375740d25cf3b826c68b328390836f830aebdce6e3e51b2eb937f2c |
target:pali-sinhala-parallel:67989:8 | 5 “මැලිකම රැවටිල්ල සිනාව ක්රීඩාව මෙථුනය සැරසීම දුරුකරන්නේය” යන්නෙහි යම් මැලිකමක් ඇද්ද, මැලි සිතක් ඇද්ද, අලසබවක් අලසවීමක් ඇද්ද මේ නන්දියයි කියයි, රැවටිල්ල යනු රැවටිලි හැසිරීමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c203a4c538baca59278dd3b05c2d1c10a09b0aa30c17acf8e5b8b3edd77a1ce9 |
target:pali-sinhala-parallel:67989:9 | මෙහි ඇතැම් පුද්ගලයෙක් කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර සිතින් දුසිරිතෙහි හැසිර එය වැසීමේ හේතුවෙන් ලාමක ආශාවකට බසියි. මා නොදනීවායි සිතයි මා නොදනීවායි කල්පනාකරයි. මා නොදනීවායි වචන කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 5610353b5fa549d2131d2e5e67645fb1fd7b95cd3bf362bae133bfd3810bf6d4 |
target:pali-sinhala-parallel:67990:0 | (14 - 13) 1 “ආථර්වණයද ස්වප්න ශාස්ත්රයද ලකුණු කීමේ ශාස්ත්රයද නොකරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1eba822f20fb219fd58e9c7ef7a3e4ea52f7acdf35282c6b3f5681c00a217396 |
target:pali-sinhala-parallel:67990:1 | එසේම නැකැත් කීමද නොකරන්නේය” යනු නගරය හෝ වටකළ කල්හි යුද්ධයක් හෝ පැමිණි කල්හි අන්ය සේනාවෙහි සතුරන් කෙරෙහි සූනියම් කරත්, භය උපදවත්, උපද්රව උපදවත්, සූලනම් රෝගය ඇතිකරවත්, අතීසාරය ඇති කරවත්, ලේ අතීසාරය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | eec2d6bb600e853d9505426ef1d825cd146a3397942000258250b5949f92882f |
target:pali-sinhala-parallel:67990:10 | ලක්ෂණය, අශ්ව ලක්ෂණය, මීමුන්ගේ ලක්ෂණය, නායක ගොනුන්ගේ ලක්ෂණය, සාමාන්ය ගොනුන්ගේ ලක්ෂණය, එළු ලක්ෂණය, බැටළු ලක්ෂණය, කුකුල් ලක්ෂණය, වටු ලක්ෂණය, ගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, කැසුබු ලක්ෂණය, මුව ලක්ෂණය හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 3761828814371d2bc15401d99a26e6c84d89c52e33ef2d8092406b84e110c7fb |
target:pali-sinhala-parallel:67990:11 | යනුයි 3 මෙසේ ලකුණු කියන්නෝ ලකුණු ප්රකාශ කරත්. නැකැත් කියන්නෝ නැකැත් ප්රකාශ කරත්. නැකැත් විසි අටෙකි. මේ නැකතින් ගෙවදීම කටයුතුයි. මේ නැකතින් හිසේ පළඳනා ආභරණ බැඳිය යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | fd27d2420c79bac4d825ea28e0cc192ab4c641849708da3279c8232d6eadb8dd |
target:pali-sinhala-parallel:67990:12 | මේ නැකතින් විවාහ යෝජනාව කටයුතුයි. මේ නැකතින් බීජ නිහාරය (අස්වැන්න කැපීම) කටයුතුයි. මේ නැකතින් සංවාසය කටයුතුයි මෙසේ නැකැත් කියන්නෝ නැකැත් විස්තරකොට කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | dc7163a86eff5b7995c13f3ab93011f5a7c318f7e4dc848014f57e046a62dae4 |
target:pali-sinhala-parallel:67990:13 | 4 “අථර්වණයද, ස්වප්න ශාස්ත්රයද ලක්ෂණ ශාස්ත්රයද එසේම නැකැත් කීමද නොකරන්නේය” යනු මන්ත්ර ශාස්ත්රයද ස්වප්න ශාස්ත්රයද ලක්ෂණ ශාස්ත්රයද නැකැත් කීමද නොකරන්නේය නොහැසිරෙන්නේය එයගෙන නොහැසිරෙන්නේය යලිදු හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1b3b420062db2d34094131d539d572c1fab40a100894791e2c5a92d76c2e2ada |
target:pali-sinhala-parallel:67990:14 | නොගන්නේය, නොදරන්නේය සලකා නොබලන්නේය නොයෙදෙන්නේය යනුයි 5 “තිරිසනුන්ගේ හඬ දැන කීමද ගැබ් කිරීමද වෙදකමද බුද්ධමාමකතෙම ඇසුරු නොකරන්නේය” යන්නෙහි විරුත යනු තිරිසනුන්ගේ වචනයි තිරිසනුන්ගේ වචන කියන්නෝ තිරිසනුන්ගේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ae8e8de4bda1041a8c27fb7c3099e36ed3f30f80e9f33c3f3c2a4baf6edfc052 |
target:pali-sinhala-parallel:67990:15 | වචන විස්තර කරත්. පක්ෂීන්ගේ හෝ තිරිසනුන්ගේ හෝ හැඬලීම ශබ්දය දනිත්, මෙසේ මෘගයන්ගේ වචන කියන්නෝ මෘග වාක්ය විස්තර කරත්. ගැබ් කරන්නෝ ගැබ් ඇති කරත්. කරුණු දෙකකින් ගර්භය ඇති නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 08e12dc6bf9e40e7cfb74b02ef9553a27aeb1a525c689dfe8803d7388fc47fe7 |
target:pali-sinhala-parallel:67990:16 | පණුවන්ගෙන් හෝ වාතය කිපීමෙන් හෝ යනුයි. පණුවන් හෝ වාතය කිපීම හෝ දුරු කිරීම පිණිස ඖෂධ දෙත්, මෙසේ ගැබ් කරන්නෝ ගැබ් ඇති කරවත් “වෙදකම” යනු වෙදකම් පසෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 28a92dae86105499358e262315e54085d506f33481608d7cfbec1e86332bf335 |
target:pali-sinhala-parallel:67990:17 | තඹ ආදී කූරුයොදා කරණ වෙදකම ආයුධ යොදවා කරණ සල්ල්යචිකිත්සාව, කායචිකිත්සාව ධාතුමූලක රෝගයන්ට කරණ චිකිත්සාව කුමාරචිකිත්සාව (ළමයින්ට කරණ වෙදකම) යනුයි “මාමක තැනැත්තේ” යනු බුද්ධ මාමක, ධම්ම මාමක’ සංඝමාමක | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8aa2c84192eabb1fb43ce0edc81d92929df1184107538333fd4e440de64f70af |
target:pali-sinhala-parallel:67990:18 | යනුයි. 6 “හෙතෙමේ හෝ භාග්යවතුන් වහන්සේට මමායනය කරයි. භාග්යවතුන් වහන්සේ හෝ ඒ පුද්ගලයා පිළිගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 277c6addf08bf757ff6adf2c9f8fa82a303d3aad76c51bc2dd6c2ac73f734a36 |
target:pali-sinhala-parallel:67990:19 | භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී “මහණෙනි යම් ඒ භික්ෂුහු කුහකද, තදගති ඇත්තාහුද චාටුබස් කියන්නාහුද, ඉදිරියෙහි ගමන් කරණ මානය ඇත්තෝද, එකඟ නොවූ සිත් ඇත්තෝද මහණෙනි, මේ භික්ෂූහු මාමකයෝ නොවෙත්, මහණෙනි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 57a197a0cc467f779b6f9c36b4e80ceddc0824fb20ec0b95f7a337be3aa3d73d |
target:pali-sinhala-parallel:67990:2 | ඇති කරවත්, මෙසේ මන්ත්රකරුවෝ මන්ත්ර කරත්. සිහින කියන්නෝ සිහින තෝරත්, යමෙක් පෙරවරු කාලයෙහි සිහිනයක් දකීද, මෙසේ විපාක ඇති වෙයි. යමෙක් මධ්යාහ්න කාලයෙහි සිහිනයක් දකීද, මෙබඳු විපාකයක් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ccec06b9eed84bafb41c9bfd0fcca35c6ac4fd5625e40b15fb16ba147aa263a0 |
target:pali-sinhala-parallel:67990:20 | ඒ භික්ෂූහු මේ ශාසනයෙන් ඉවත්වූවෝ වෙත්. ඒ භික්ෂූහු මේ ශාසනයෙහි වැඩීමට උසස් බවට නොපැමිණෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ab2897b24c012865a0942a85a86bc21a5b13eb1214e5adb101af933ca884a719 |
target:pali-sinhala-parallel:67990:21 | මහණෙනි, යම් ඒ භික්ෂුහු කුහක නැත්තෝද තදගති නැත්තෝද චාටුබස් නොකියන්නෝද ඉදිරියෙහි ගමන් කරණ මානය නැත්තෝද එකඟවූ සිත් ඇත්තෝද මහණෙනි, ඒ භික්ෂුහු මාමකයෝ වෙත්. මහණෙනි, ඒ භික්ෂුහු මේ ධර්ම විනයෙන් පහනොවූවෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | fc3970f1edb04fca480b54d91c232d8fca51523b09a80d9cbbd9b8a6de0d798c |
target:pali-sinhala-parallel:67990:22 | මහණෙනි, ඒ භික්ෂුහු මේ ශාසනයෙහි වැඩීමට උසස් බවට පැමිණෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6a7202ad24a9d7167b3a966c6656011e7ad7bdd2c0efd96056f63b153169b3dd |
target:pali-sinhala-parallel:67990:23 | “කුහකවූ තදවූ ඉදිරියෙහි ගමන් කරණ මානය ඇති නොසන්සුන්වූ ඔවුහු බුදුරදුන් වහන්සේ විසින් දෙසිත ශාසනයෙහි වැඩීමට නොපැමිණෙත්, කුහක නැති තද නැති ඉදිරියෙහි ගමන් කරණ මානය නැති සන්සුන් ඔවුහූ බුදුරජානන් වහන්සේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d09686d0431c51ea0499dbacdcd3f3e60d3e1689b5edf2da00320c3234c895cc |
target:pali-sinhala-parallel:67990:24 | විසින් දෙසිත ශාසනයෙහි වැඩීමට පැමිණෙත්. “සතුන්ගේ හඬ කීමද ගැබ් කිරීමද වෙදකමද මාමකතෙම සේවනය නොකරන්නේය. නොහැසිරෙන්නේය යලිදු හෝ නොගන්නේය, නූගන්නේය, සලකා නොලබන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 122b4f0e9fa18fe82952e7a3c6e223681655c5c283b3ea0dc6a99348ac789417 |
target:pali-sinhala-parallel:67990:3 | යමෙක් සවස් කාලයෙහි සිහිනයක් දකීද, මෙබඳු විපාක ඇත්තේ වෙයී. යමෙක් පෙරයම සිහිනයක් දකීද මෙබඳු විපාක ඇත්තේවෙයි. මධ්යම යාමයෙහි සිහිනයක් දකීද, මෙබඳු විපාක ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b34b7f79c86dc714a325a0c9712a952797547acb822b54673465224e77e50fde |
target:pali-sinhala-parallel:67990:4 | පශ්චිම යාමයෙහි සිහිනයක් දකීද මෙබඳු විපාක ඇත්තේ වෙයි. යමෙක් දකුණු පසින් වැදහොත්තේ සිහිනයක් දකීද, මෙබඳු විපාක ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 87201b73a46be6f5f5a26b816ec33a2b1cbc25bf15b7e2408c740b0f567613f1 |
target:pali-sinhala-parallel:67990:5 | යමෙක් වම්පසින් වැදහොත්තේ සිහිනයක් දකීද මෙබඳු විපාක ඇත්තේ වෙයි යමෙක් උඩුපසට වැද හොත්තේ සිහිනයක් දකීද මෙබඳු විපාක ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d4adf5fa7a7a0c24748b82bc83b7d31fcfe16c7ad6f08718a39ad682b825c39e |
target:pali-sinhala-parallel:67990:6 | යමෙක් යටිපසට වැදහොත්තේ මෙබඳු විපාක ඇත්තේ වෙයි යමෙක් සිහිනෙන් සඳ දකීද යමෙක් හිරු දකීද, යමෙක් මහ සමුදුර දකීද, යමෙක් මහාමෙරු පර්වත රාජයා දකීද, යමෙක් ඇතුන් දකීද, යමෙක් අශ්වයකු දකීද, යමෙක් රියක් දකීද යමෙක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 397c2e23c7cb72f54128416a08cfd9e67daa47fe2c1cac113c0ca9a9237d7cf0 |
target:pali-sinhala-parallel:67990:7 | පාබල සෙනඟක් දකීද යමෙක් මහාසේනාවක් දකීද යමෙක් රමණීයවූ ආරාමයක් දකීද, යමෙක් රමණියවූ වනයක් දකීද යමෙක් රමණීයවූ භූමියක් දකීද, යමෙක් රමණීයවූ පොකුණක් දකීද මෙසේ විපාකවේයයි මෙසේ සිහින ලකුණු කියන්නෝ සිහින විස්තර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 304ef0f387f8b13b00a65e849a0edacda80c941b14b2746390f35a5f0430d5c5 |
target:pali-sinhala-parallel:67990:9 | 2 “ලක්ෂණ ශාස්ත්රය කියන්නෝ ලක්ෂණ විස්තර කරත්” යනු මණි ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, වස්ත්ර ලක්ෂණය, කඩුලක්ෂණය, ඊතල ලක්ෂණය, ආයුධලක්ෂණය, ස්ත්රී ලක්ෂණය, පුරුෂලක්ෂණය, කුමාරිකාලක්ෂණය කුමාරලක්ෂණය, දාස ලක්ෂණය, හස්ති | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 54020965b4e3375e341a4ae884644053849d7f8084645c5583e0c37182dd7d82 |
target:pali-sinhala-parallel:67991:0 | (14 - 14) 1 “නින්දාවෙන් කම්පා නොවන්නේය” යනු මෙහි ඇතැම් කෙනෙක් ජාතියෙන් හෝ ගෝත්රයෙන් හෝ කුලපුත්රකමින් හෝ පැහැසපුවෙන් හෝ ධනයෙන් හෝ ඉගෙණීමෙන් හෝ ප්රතිභානයෙන් හෝ වෙනින් අනික් කාරණයකින් හෝ භික්ෂුවට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e6b9a2af35a676e02b54f5c96cc857d6cf2c5ad121b4b6086a668ebaa73676ae |
target:pali-sinhala-parallel:67991:1 | නින්දා කරත්. ගර්හා කරත්. උපවාද කරත්. නින්දා කරණ ලද්දේ ගර්හා කරණ ලද්දේ උපවාද කරණ ලද්දේ නින්දාවෙන් ගර්හාවෙන් උපවාදයෙන් අපකීර්තියෙන් අගුණ කීමෙන් කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0f6f10e783b3fdf66cb956731acfe4d205300d490e6a88e50a03293d6cd2fcbe |
target:pali-sinhala-parallel:67991:10 | ක්රෝධය නම් යම් චිත්තයාගේ ලෝභයක් ඇද්ද, හැපීමක් ඇද්ද, විරුද්ධතාවක් ඇද්ද, කෝපයක් විශේෂ කෝපයක් නැගුනු කෝපයක් ඇද්ද ද්වේෂයක් දූෂ්ය බවක් ඇද්ද ව්යාපාදයක් ව්යාපාද බවක් විරුද්ධ බවක්, චණ්ඩගතියක්, කඳුලු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 924c84bc19d22476a29d8967d032c3f9b1447deb508458162bab4c7b03f1379b |
target:pali-sinhala-parallel:67991:11 | හෙලීමක් චිත්තයාගේ නොසතුටු බවක් ඇද්ද එයයි. “කේලම” නම් මෙහි ඇතැම් පුද්ගලයෙක් කේලාම් කියන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | aafd1f3c12dbc8f3d3b01d9a29730f0d7df6cb2137f90525a58c5a9e180e550b |
target:pali-sinhala-parallel:67991:12 | මෙයින් අසා මොවුන්ගේ බිඳීම පිණිස අසවල් තැන කියන්නේ වෙයි අසවල් තැන හෝ අසා ඒ තැනැත්තන්ගේ බිඳීම පිණිස මොවුන්ට කියන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 614ab58417b4049250707e50a8396c19aa43e87ad94c8a9a021c19f18ea3a5ec |
target:pali-sinhala-parallel:67991:13 | මෙසේ සමගිවූවන් බිඳවීම පිණිස, බිඳුන අයට අනුබලදීම පිණිස වෙන් කිරීමෙහි ඇලුනේ වෙන්කිරීමෙහි යෙදුනේ වෙන්කිරීමේ වචන කියන්නේ වෙයි. මෙය කේළමයයි කියයි. නැවතද කරුණු දෙකකින් කේළම ඇති කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 727d46eaa2b7e61b54dba2e595faa09608a8aa5be6f4b1d054acb064f9c1808e |
target:pali-sinhala-parallel:67991:14 | ප්රිය බැව් ඇතිකිරීමට හෝ බිඳුවන අදහසින් හෝ යනුයි, කෙසේ ප්රිය බැව් කැමැත්තෙන් කේළම ඇතිකරද්ද, මොහුට ප්රියයෙක් වන්නෙමි. මනාපයෙක් වන්නෙමි, විශ්වාසිකයෙක් වන්නෙමි. අභ්යන්තරිකයෙක් වන්නෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e16d752471bdc224d55688fced706f970f8900e0d1465bbb392755b7d514015a |
target:pali-sinhala-parallel:67991:15 | සුහෘදයෙක් වන්නෙමියි මෙසේ ප්රියබැව් කැමැත්තෙන් කේළම ඇතිකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 42acaaa852e7483969e8788b476e9e9ccb033027a345bed5ee7b02f376d6a23c |
target:pali-sinhala-parallel:67991:16 | කෙසේ බිඳීමේ අදහසින් කේළම ඇතිකරයිද, කෙසේ මොවුහු වෙන්වන්නෝද වර්ගවන්නෝද දෙකොටසක් වන්නෝද බිඳෙන්නාහුද එක්නොවන්නාහුද දුකසේ නොපහසුව වාසය යෙදුනේ වෙන්කිරීමෙහි සතුටුවූයේ වෙන්කරණ පිණිස කියන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8f4c9a99aec5baa0e9329a6030010e74efa0906d8dc0e2acc009fc7c719d6b4f |
target:pali-sinhala-parallel:67991:17 | මෙය කේළමයයි කියයි නැවතද කරුණු දෙකකින් කේළම රැස්කරයි. ප්රියවීමේ කැමැත්තෙන් හෝ බිඳීමේ කැමැත්තෙන් හෝ යනුයි. ප්රියවීමේ කැමැත්තෙන් කෙසේ කේළම රැස් කෙරේද, මොහුට ප්රියයෙක් වන්නෙමි. මන වඩන්නෙක් වන්නෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1318dce055bb6288089ad8ab8fb718d6f752caef8bcb0248f98c779ae3a6ea0e |
target:pali-sinhala-parallel:67991:18 | විශ්වාසයෙක් වන්නෙමි අභ්යන්තරිකයෙක් වන්නෙමි සුහෘදයෙක් වන්නෙමියි මෙසේ ප්රියබව කැමැත්තෙන් කේළම රැස්කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2f8b2d2531de24f1c3e08aa2d9b87f2f4bf3cc8927ecd830a2bccfb04c61aff2 |
target:pali-sinhala-parallel:67991:19 | බිඳවීමේ කැමැත්තෙන් කෙසේ කේළම රැස්කරයිද, කෙසේ මොවුහු වෙන්වන්නාහුද කොටස් වන්නාහුද බෙදෙන්නාහුද එකතු නොවෙන්නාහුද පහසුවිහරණය දුකසේ කරන්නාහුද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b1aebe218655c57871ab4dd8d4b05a2c1f0a32b2a03b5510d1f8e5603503bb7c |
target:pali-sinhala-parallel:67991:2 | ත්රස්ත නොවන්නේය, නොකියන්නේය, බිය නොවූවෙක් වන්නේය, තැතිනොගත්තෙක් වන්නේය, පහ කළ භය භෛරව ඇත්තේ පහකළ ලොමුඩැහැගැනීම් ඇත්තේ වාසය කරන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 378b0b8a993b5f72985c5cdc995cff68274641eef5de03dc37db87656d28ffdd |
target:pali-sinhala-parallel:67991:20 | මෙසේ බිඳීමේ අදහසින් කේළම රැස්කරයි “ලෝභය සහ මසුරුකම සමග ක්රෝධයද කේළමද දුරලන්නේය යනු ලෝභයද මසුරුකමද ක්රෝධයද කේළමද දුරලන්නේය. බැහැර කරන්නේය. ඈත්කරන්නේය. නොඉපදීමට පමුණුවන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | bc79c27ea82157312645a25e4510b42d29e77598d3f09f8bc1dfdbae536b8ab6 |
target:pali-sinhala-parallel:67991:3 | 2 “මහණතෙම ප්රශංසා කරණ ලද්දේ මානය නොකරන්නේය” යනු මෙහි ඇතැම් කෙනෙක් භික්ෂුවට ප්රශංසා කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | aa358c5b61e6860fd3ca45574ec3af3388bfaa6205c6a109466ac04f8fe9c6db |
target:pali-sinhala-parallel:67991:4 | ජාතියෙන් හෝ ගෝත්රයෙන් හෝ කුලපුත්රකමින් හෝ පැහැසපුවෙන් හෝ ධනයෙන් හෝ ඉගෙණීමෙන් හෝ කර්මායතනයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්යායතනයෙන් හෝ ශ්රතයෙන් හෝ ප්රතිභානයෙන් හෝ වෙනින් අනික් වස්තුවකින් හෝ ප්රශංසා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 03f0a1464f2226ebeb1bc0bdc1e5f4ebcddfabac44f181ffd301d913554f6d8a |
target:pali-sinhala-parallel:67991:6 | ස්තුති කරත්, ගුණ කියත්, ප්රශංසා කරණ ලද්දේ ස්තුති කරණ ලද්දේ, වර්ණනා කරණ ලද්දේ, ප්රශංසාවෙන් ස්තුතියෙන් වර්ණනාවෙන් උසස් ගතිය ඇති නොකරන්නේය, මානය නොකරන්නේය දැඩිගතිය ඇති නොකරන්නේය, එයින් මානය නූපදවන්නේය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b957d4223bab96c40fcf2dc04770ab7c9da31c59f080b3d430af8224324de0ed |
target:pali-sinhala-parallel:67991:7 | එයින් දැඩි කෙනෙක් නොවන්නේය, මානයෙන් ඔසවා ගත් හිස ඇත්තෙක් නොවන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6d361781d0ae88a1f215d16ff51f530e2a961e8b87c120b1124e38893fde6c48 |
target:pali-sinhala-parallel:67991:8 | 3 “මසුරුකම සමග ලෝභයද ක්රෝධයද කේලාම් කීමද දුරුකරන්නේය” යන්නෙහි ලෝභය නම් යම් ලෝභයක් ලෝභී බවක් ඇලීමක් ඇලීම් බවක් දැඩි ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි මසුරුකම යනු මසුරුකම් පසකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 265d9c0c63585e07d0c4344a7c6662b5e49872b60e9034efb822db014706c43c |
target:pali-sinhala-parallel:67991:9 | ආවාසයෙහි මසුරුකම (මෙහි (6 6) 2 (ii) යොදාගත යුතුයි) ගැනීමක් ඇද්ද එය මසුරුකමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0e690e5dd79c4e20b37ef5a829b4e121e0ba374f8aa5e7451da55787561a7a39 |
target:pali-sinhala-parallel:67992:0 | (14 - 15) 1 “ගණුදෙනු කිරීමෙහි නොසිටින්නේය” යනු යම් ඒ ගණුදෙනුව විනයෙහි ප්රතික්ෂෙප කරණ ලදී. එය මේ අර්ථයෙහි බලාපොරොත්තු නොවෙන ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1b518389ff6aa9057e14a0b0531be2f96afc964ef871bf652061fb64989b07cd |
target:pali-sinhala-parallel:67992:1 | කෙසේ ගණුදෙනු කිරීමේ යෙදේද, පඤ්ච සහ ධාර්මිකයන් සමග පාත්රය හෝ සිවුර හෝ අනික් කිසියම් පිරිකරක් හෝ රැවටිලි කරන්නේ වැඩීම ප්රාර්ථනා කරන්නේ ඔවුන්ගේ දෙය ගෙන තමාගේ දෙය දේද මෙසේ ගණුදෙනු කිරීමෙහි යෙදෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 04adbda0082a37656acbd9ae485beb5f6041e27b9d525767addf2af7bde60cc9 |
target:pali-sinhala-parallel:67992:10 | ඒ ඖදාරික ක්ලෙශයන් ගෙන් හෝ මධ්යම ක්ලෙශයන් ගෙන් හෝ සියුම් ක්ලෙශයන්ගෙන් හෝ උපවාද නොකරන්නේය, උපවාද කරවූ ක්ලෙශයන් ඇති නොකරන්නේය, නූපදවන්නේය. අභාවයට පමුණුවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 508cc01fd8f21912f78d8f1d97f8ebb91585ea788e4396aaf4b0eb9f33f5624c |
target:pali-sinhala-parallel:67992:11 | උපවාද කරවූ ක්ලෙශයන්ගෙන් දුරුවූවෙක් වන්නේය, වෙන්වූයේ නික්මුණේ සීමා නොකළ සිතින් වාසය කරන්නේය යනුයි. “කොහිවත්” යනු කොතැනදීමත් ඇතුළත හෝ පිටත හෝ ඇතුළත පිටත හෝ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 21248f2bc45225216264c745f785586ace7e9817c0e49791aac73ad54a0629aa |
target:pali-sinhala-parallel:67992:12 | 3 “ගමෙහිද නොගැටෙන්නේය” යනු කෙසේ ගමෙහි ගැටේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 211c6ccf7fd4fc049d443888fd02ccca050db15073542db24d60f1d78cd84a0f |
target:pali-sinhala-parallel:67992:13 | මෙහි භික්ෂුතෙම ගමෙහි ගිහීන් හා එකතුව එකට සතුටුවන්නේ එකට ශොකවන්නේ සුඛිතවු කල්හි සුඛිත වන්නේ දුක්ඛිතවූ කල්හි දුක්වන්නේ වාසය කෙරේද, වැඩක් පැමිණි කල්හි තමන්ගේ උපකාරය දීමට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 183107fa73a481f768ed09039e257b5b9bcd8547119803f7e939e33e52db7c62 |
target:pali-sinhala-parallel:67992:14 | මෙසේද ගමෙහි ඇලෙයි, මෙසේද ගමෙහි ගැටෙයි, යලිදු හෝ මහණ තෙම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස හැසිරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0f93ef17891dde0bfc406672cdf24aaddaf4e8928284e4b80ce618c1b1ebe4b7 |
target:pali-sinhala-parallel:67992:15 | නොරැක්කාවූ කයින්ම නොරැක්කාවූ වචනයෙන්ම නොරැක්කාවූ සිතින්ම යොමුනොකළ සිහියෙන් අසංවර ඉන්ද්රියයන්ගෙන් හෙතෙම ඒ ඒ තැන ගැටෙයි, ඒ ඒ තැන ගනියි. ඒ ඒ තැන බැඳෙයි ඒ ඒ තන්හි විපත්තීන්ට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6e93fc6e6e8186b97715b88dbba5c5d6227fcce2fdf2fe1a7e4bf9ef04daff38 |
target:pali-sinhala-parallel:67992:16 | මෙසේද ගමෙහි ඇලෙයි කෙසේ ගමෙහි නොඇලේද, මෙහි භික්ෂුව ගමෙහි ගිහීන් හා නොගැටුනේ වාසය කරයි. එකට සතුටු නොවන්නේ එකට ශොක නොකරන්නේ සැපවත්වූ කල්හි සැපවත් නොවන්නේ දුක්වූ කල්හි දුක් නොවන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 44c5468434e79150b707c55b0b872c9f84f1d5bc5e1eada5ab4633fe63e79998 |
target:pali-sinhala-parallel:67992:17 | වැඩක් ඇතිවූ කල්හි තමන්ගේ උත්සාහය එහි නොයොදයි. මෙසේද ගමෙහි නොඇලෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | a4389ffe42556505114486326abdb6f3fd7f579f72bdd2fea13d2dc5f1d3b0ef |
target:pali-sinhala-parallel:67992:18 | යලිදු හෝ භික්ෂුව පෙරවරුයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන ගමට හෝ නියම්ගමට හෝ පිවිසේද රැකුනාවූ කයින් රැකුනාවූ වචනයෙන් රැකුනාවූ සිතින් යොමුකළ සිහියෙන් සංවරවූ ඉන්ද්රියයන්ගෙන් හෙතෙම ඒ ඒ තැන නොගැටෙයි, ඒ ඒ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | fcee980e16d4564b37a911a38e6e758510a5384d09a7f6a9a295ffc45cf8875a |
target:pali-sinhala-parallel:67992:19 | තැන නොගනියි, ඒ ඒ තැන නොබැඳෙයි, ඒ ඒ තැන විපත්තීන්ට නොපැමිණෙයි. මෙසේද ගමෙහි නොඇලෙයි “ගමෙහිද නොඇලෙන්නේය” යනු ගමෙහි නොඇලෙන්නේය, නොගැටෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6bb6fae86c72284f75fbd23f4b862cd069a4efa128f5bbbfcb5a34fb4c45ffc7 |
target:pali-sinhala-parallel:67992:2 | කෙසේ ගණුදෙනු කිරීමෙහි නොයෙදෙන්නේද, යනු පඤ්ච සහ ධාර්මිකයන් සමග පාත්රය හෝ සිවුර හෝ වෙනින් අනික් පිරිකරක් හෝ රැවටිලි නොකරන්නේ වැඩිවීමක් බලාපොරොත්තු නොවන්නේ තමන්ගේ දෙයදී අනුන්ගේ දෙය ගනීද මෙසේ ගණුදෙනු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 47d0a216e43b11e437fde63a2f829db778f2e8398b9fa3d790ab52e04b914e89 |
target:pali-sinhala-parallel:67992:20 | නොබැඳෙන්නේය, ගිජුවූවෙක් නොවන්නේය නොගැටුනේ මුලානොවූයේ නොගැලුනේ පහකළ ගිජුකම ඇතතේ වෙන්ව ගිය ගිජුකම ඇත්තේ බ්රහ්මයා බඳු ආත්මභාවයෙන් වාසය කරයි යනුයි. 4 “ලාභය කැමැත්තෙන් ජනයා සමග කථා නොකරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4c9f49fd958f027b2e0ee438b9e82d696c04a2bb12081a22a76ac1af87bc67f2 |
target:pali-sinhala-parallel:67992:21 | යන්නෙහි ලපනය හෙවත් කථාකිරීම කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 402c7e67e03900d16ddb3605e6db046ace77155f7a23c0a3ab33fc2d39221cde |
target:pali-sinhala-parallel:67992:22 | ලාභ සත්කාර කීර්තිවලින් යෙදුන පාපී ආශා ඇති ආශාවෙන් මඩනාලද ආමිසයට ගිජුවූ ඇස් ඇති ලොකධර්ම ගරුකවූවහු ගේ යම්බඳු අනුන්ට ඇමතීමක් කථාකිරීමක් සාකච්ඡාවක් චාටු කථාවක් මුග්ගසූපය මෙන් සැබෑ බොරු මිශ්ර කථාවක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 39adaccaf1518d3474425bf8e17a1e2dc14a314725e1920d2428704806f7499c |
target:pali-sinhala-parallel:67992:23 | ඉදිරියේ ගුණ කියා පිටුපෑකල්හි නුගුණ කීමක් ඇද්ද එහි යම් තැනක මෘදු වචන ඇතිබව ලිහිල් වචන ඇති බව, නිරවුල් වචන ඇතිබව, නපුරුවචන නැතිබව වේද මෙය කල්පනාවයි නැවත කරුණු දෙකකින් ජනයා සමග කථාකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | bfaa194f86fc46e66cd6ef13f054dcbb076885d4779ae63216bb7d79319db4d2 |
target:pali-sinhala-parallel:67992:24 | තමන් හෝ පහත් ස්ථානයෙහි තබමින් අන්යයා උසස් ස්ථානයෙහි තබමින් අන්යයාට කථාකරයි. කෙසේ තමන් පහත් තැන තබා අනුන් උසස් තැන තබමින් කථාකෙරේද, “තෙපි මට බොහෝ උපකාරීහු වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6cfaf404c70d5254e663fab053ef9afbd0f7560253bb2b4b52675a1966f840e6 |
target:pali-sinhala-parallel:67992:25 | මෙම තොප නිසා චීවර, පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබමි. යම් ඒ දෙයක් දෙන්ට හෝ කරන්ට හෝ සිතත්ද තොප නිසා තොප ස්පර්ශ කරමින්ය, යම්බඳු මාගේ පුරාණ මවු පියන්ගේ නම ඇත්තේය. එයද මට අමතකය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 6ce0c6a9473a726ecd95035838d925ae5f721e1aa755b63454ccdba836a4ca4d |
target:pali-sinhala-parallel:67992:26 | තොප නිසා මම අසවලාගේ කුලුපගයාය අසවලාගේ කුලුපගයායි දනිමි. මෙසේ තමන් නීච ස්ථානයේ තබා අන්යයා උසස් තැන තබමින් කථාකරයි. කෙසේ තමන් උසස් තැන තබා අන්යයා පහත්කොට කථා කෙරේද, මම තොපට බොහෝ උපකාර ඇත්තෙක්මි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 9aefc7315c1804e624ff6406029b759f688fb68899fb6d114c2941ee81ff11bc |
target:pali-sinhala-parallel:67992:27 | තෙපි මා නිසා බුදුන් සරණ ගියාහු වෙති. දහම් සරණ ගියාහු වෙති සඟ සරණ ගියාහු වෙති. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරුකීමෙන්, රහමෙර පානයෙන් වැළකුණාහු වෙති. මම තොපට කියාදීමත් කරමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4e6ec1ec35e59977b041e1e2c362dbb46a07a56b5582ec17ab4fa3487d3be04a |
target:pali-sinhala-parallel:67992:28 | ප්රශ්න විසඳා දෙමි. පොහොය කියා දෙමි. නවකර්ම අධිෂ්ඨාන කරමි. එසේ නමුදු තෙපි මා හා කෝපව අනුන්ට සත්කාර කරව්ද, ගරු කරව්ද? බුහුමන් කරව්ද, මෙසේද තමා උසස් තැන තබා අනුන් පහත් තැන තබා ජනයාට කථාකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 11f13ebd57605d7a62fefa05580208b978e9af99b07c61da55d0c7572676ecf3 |
target:pali-sinhala-parallel:67992:29 | 4 “ලාභය කැමැත්තෙන් ජනයාට කථා නොකරන්නේය.” යනු ලාභ හේතුවෙන් ලාභය කරුණුකොට ලාභය ඉපදීමේ අදහසින් ලාභය සම්පූර්ණ කිරීමට ජනයාට කථා නොකරන්නේය. කථාකිරීම දුරලන්නේය. නූපදීමට පමුණු වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c23263c9868620736e10c6e9f40f96f85e140972d16f30c8262cde1af7d9b398 |
target:pali-sinhala-parallel:67992:3 | වෙහි නොයෙදෙයි. ගණුදෙනුවෙහි නොසිටින්නේය. නොයෙදෙන්නේය. ගණුදෙනුව දුරුකරන්නේය. සංසිඳුවන්නේය. දුරලන්නේය, නූපදනා බවට පමුණුවන්නේය. ගණුදෙනුවෙන් ඈත්වන්නේය. වෙන්වූවෙක් වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | acc5e121674df63b2b269e12dc9711bcb06c51710ec6daa854f2ea6cbabd2a1d |
target:pali-sinhala-parallel:67992:30 | (රැවටිලි) කථාවෙන් දුරුවූවෙක් වන්නේය වෙන්වූයේ සීමා නොකළ සිතින් වසන්නේය යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | de7ebe307b6fd285cb85341b361f6e84850f03525115478ee6df7ca018323e94 |
target:pali-sinhala-parallel:67992:4 | වෙන්වූයේ නික්මුනේ මිදුනේ සීමා නොකළ සිතින් වසන්නේය යනුයි. 2 “භික්ෂුතෙම කොහිදීවත් උපවාදකර කෙලෙස් ඇති නොකරන්නේය” යන්නෙහි උපවාදකර කෙලෙස් කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ab48b4bc99dfdf77b3de558766d5e451c9a5b372dfd5362b398c7f545e39d259 |
target:pali-sinhala-parallel:67992:5 | ඍද්ධිමත් දිවැස් ඇති අනුන්ගේ හිත් දන්නා ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු දුරින් දකිත් ආසන්නයෙහි නොදකිත්. සිතින්ද සිත දනිත්. ඍද්ධිමත් දිවැස් ඇති අනුන්ගේ සිත් දන්නා දේවතාවෝද ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 427bff4b1c93da5f34d5d782463514f80c1279ad20201dba0ac587ec832f2e36 |
target:pali-sinhala-parallel:67992:6 | ඔවුහු දුරින් දකිත්. ආසන්නයෙහි නොදකිත් සිතින්ද සිත දනිත් ඔවුහු ඖදාරික ක්ලෙශයන්ගෙන් හෝ මධ්යම ක්ලෙශයන්ගෙන් හෝ සියුම්වූ ක්ලෙශයන්ගෙන් හෝ උපවාද කරන්නාහුද, ඖදාරික ක්ලෙශයෝ කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 7b12b139b48d177d410a7309f6a558c50e28399e12ecb16e0786ea1ff7f5bfab |
target:pali-sinhala-parallel:67992:7 | කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය, මනස් දුශ්චරිතය යන මොවුහු ඖදාරික ක්ලෙශයෝ යයි කියත්. මධ්යම ක්ලෙශයෝ කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4235a860554dfea08d8c434aab0cf1c9dab8d1b24486c209e766767938bdbd9c |
target:pali-sinhala-parallel:67992:8 | කාම විතර්කය, ව්යාපාද විතර්කය, විහිංසා විතර්කය යන මොවුහු මධ්යම ක්ලෙශයෝ නම් වෙත් සියුම් කෙලෙස් කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 7dc8e2fe522c808ec27307f8bbe6eed9bdd53a595d6b56eb644f8641fa143f4c |
target:pali-sinhala-parallel:67992:9 | ඥාති විතර්කය, ජනපද විතර්කය, අමර විතර්කය, අනුන්ට දයාව ඉපදවීමේ විතර්කය, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් යුක්ත විතර්කය, නොකැමති බව පිළිබඳ විතර්කය යන මොවුහු සියුම් කෙලෙස්යයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b35f1bf82ea905db9c27cf9d6aafbc4b6b010215d26d779f47c34e8df1fa232b |
target:pali-sinhala-parallel:67993:0 | (14 - 16) 1 “මහණතෙම පුරසාරම් කථා ඇත්තෙක් නොවන්නේය” යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් පුරසාරම් කථා කරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f9f154fb78b0503edef69b62c62f8b32134c4902dc6691e5763559b10349a623 |
target:pali-sinhala-parallel:67993:1 | මම “ශීලසම්පන්නයෙක්මි කියා හෝ ව්රත සම්පන්නයෙක්මි කියා හෝ ශීල ව්රතසම්පන්නයෙක්මි කියා හෝ ජාතියෙන් හෝ ගොත්රයෙන් හෝ කුලපුත්රකමින් හෝ පැහැසපුවෙන් හෝ ධනයෙන් හෝ ඉගෙණීමෙන් හෝ කර්මායතනයෙන් හෝ ශිල්පායතනයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | be7014a1aca1ee32a4fcb9bb5f25655722f28888754c564b6758dd044e39dfcb |
target:pali-sinhala-parallel:67993:10 | වෙන්වූයේ නික්මුනේ සීමා නොකළ සිතින් වසන්නේය යනුයි. “නොදැමුණු ගතියෙහි නොහික්මෙන්නේය (නොයෙදෙන්නේය) යන්නෙහි නොදැමුණු ගති තුනෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ff66d654a12d78f868b2e371f1904e8ecf66878960d9cf4b7a7ace8e5dda6b0d |
target:pali-sinhala-parallel:67993:11 | (මෙහි (10-5) 5 ‘එනම්’ යන තැන සිට යොදාගත යුතුයි) 3 “නොදැමුනු බවෙහි නොහික්මෙන්නේය” යනු නොදැමුනු බවෙහි නොහික්මෙන්නේය. නොහැසිරෙන්නේය එය ගෙන නොසිටින්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 38a906abe7383bc861979f69fe8d1e34edeaec22c9a2fe850fcc673c3a5cea90 |
target:pali-sinhala-parallel:67993:12 | නූපදනාබවට පමුනුවන්නේය නොදැමුණු බවෙන් දුරුවූවෙක් වන්නේය. වෙන්වූයේ නික්මුනේ සීමා නොකළ සිතින් වසන්නේය යනුයි. 4 “කලහයට හේතුවන කථා නොකරන්නේය” යනු කලහයට හේතුවන කථා කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 9c6d5b87c5bdb9d88a1545e800b1593395412f40be640f980b4175d7e2b195c1 |
target:pali-sinhala-parallel:67993:13 | මෙහි ඇතැම් කෙනෙක් මෙබඳු කථා කරන්නේ වෙයි. ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය (8-9) 1 ‘ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය’ යන තැන සිට යොදාගත යුතුයි.) ඉදින් හැකිනම් වාදයෙන් ගැලවෙව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c5a5eae9d49c3b8fa66cc5e2896b43b93940a789abe593086567f67fe2d90815 |
target:pali-sinhala-parallel:67993:14 | මෙය භාග්යවතුන්වහන්සේ විසින් දේශනා කරණලදී. කලහයට හේතුවන කථා ඇතිකල්හි බහුල කථාව බලාපොරොත්තු විය යුතුයි. බහුල කථාව ඇති කල්හි නොසන්සුන්කමය. නොසන්සුන්වූවහුට අසංවරයවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 0c19f701898af80213e814c8f28d8bd345372ca8123148358b7a8ba318d6fe98 |
target:pali-sinhala-parallel:67993:15 | සංවරනුවූවහුගේ සිත සමාධියෙන් දුරය කලහයට හේතුවන කථා නොකරන්නේය යනු කලහයට හේතුවන කථා ප්රකාශ නොකරන්නේය, ව්යවහාර නොකරන්නේය, දුරුකරන්නේය නූපදනා බවට පමුණුවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 9b5fca46b9d58a683e7978773d4171968ea84b4a75fb8424868254206e36a8fa |
target:pali-sinhala-parallel:67993:16 | කලහයට හේතුවන කථාවෙන් දුරුවූවෙක් වන්නේය, වෙන්වූවෙක් වන්නේය, වෙන්වූයේ නික්මුනේ සීමානොකළ සිතින් වසන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | f2c8c4071577a3ff94cb487ab0ae996286b859efa526ab340c754878639fd3ff |
target:pali-sinhala-parallel:67993:2 | හෝ විද්යාස්ථානයෙන් හෝ ශ්රැතයෙන් හෝ වැටහීමෙන් හෝ අනික් කරුණකින් හෝ උසස් කුලයකින් පැවිදි වීමියි කියා හෝ මහා භොග කුලයකින් පැවිදිවීමියි කියා හෝ ඉතා මහත් භොග කුලයකින් පැවිදිවීමියි කියා හෝ සූත්ර පිටකය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 3269b7524c8907f6adf77d06be40fc7f33d1d588675dee870a7b662fbf546894 |
target:pali-sinhala-parallel:67993:3 | දන්නෙමියි කියා හෝ විනයධරයෙමි කියා හෝ ධර්මකථික වෙමියි කියා හෝ ආරඤ්ඤික වෙමියි කියා හෝ (3-3) 5 (ii) “රුක්ඛ මූලික” යන තැන සිට ආකිඤ්චඤ්ඤායතන යන තැනට යොදාගත යුතුයි) නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිලාභියෙමි’ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 62146f1177144e5c2378692619f1e7040250ed579396171bc30b021cad7a4cbf |
target:pali-sinhala-parallel:67993:4 | කියා හෝ පුරසාරම් දොඩයි. මෙසේ පුරසාරම් නොදොඩන්නේය. පුරසාරම් දෙඩීම දුරලන්නේය. නූපදීමට පමුණුවන්නේය. පුරසාරම් දෙඩීමෙන් දුරුවූයේ වෙන්වූයේ නික්මුනේ සීමා නොකළ සිතින් වසන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 84e0437dceb08c6d5729d4647a4c9f2a6feb464061e909bcce211b7266e8eecd |
target:pali-sinhala-parallel:67993:5 | 2 ‘චීවරාදිය සම්බන්ධ වචන නොකියන්නේය.” යන්නෙහි චීවරාදිය සම්බන්ධ වචන කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් සිවුරු පිළිබඳ කථා කියයි. පිණ්ඩපාතය ගැන කථා කියයි. සේනාසන ගැන කථා කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2202d330517aac93a77ffc4802b1111e1c95745eb88c7ad2f7966b92797c0db6 |
target:pali-sinhala-parallel:67993:6 | ගිලන්පස බෙහෙත් පිරිකර ගැන කථා කියයි මේ ප්රයුක්ත (චීවරාදිය පිළිබඳ) කථායයි කියති. යලිදු හෝ සිවුරු හේතුවෙන් පිණ්ඩපාත හේතුවෙන් සෙනාසන හේතුවෙන් ගිලන්පස බෙහෙත් පිරිකර හේතුවෙන් ඇත්තද කියයි. බොරුද කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | c98d10039d5459ddb755dd1f7551862ef9843f87cbb0a9a660c7e0867b182af6 |
target:pali-sinhala-parallel:67993:7 | කේළාම්ද කියයි. කේළාම් නොවන වචනද කියයි. නපුරු වචනද කියයි. නපුරු නොවන වචනද කියයි. හිස්වචනද කියයි. හිස් නොවන වචනද කියයි. ප්රමාණවත් වචනද කියයි. මේද ප්රයුක්ත වචනයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d287c59bc9be48ba7c8eb03439ab58f34c0a41be8c80ce83d4d426407c74d2a5 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.