sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68002:59
නුදුවයි, උතුරු දිගට නුදුවයි, දකුණු දිගට නුදුවයි, ඒ හුල් රැස්කිරීම ප්‍රහීණ විය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d7140bfcb8543aff6b2b886296af0f7959ee9961b71b7c9325c70cdb4bfa0edf
target:pali-sinhala-parallel:68002:6
4 මානය නමැති හුල කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
b936e0932ddd6bb8a3c128620014559634dca32c3ccfafb655eeeefd7cbf6f71
target:pali-sinhala-parallel:68002:60
හුල් රැස් කිරීම ප්‍රහීණවූ බැවින් ගතියෙහි නුදුවයි, නිරයෙහි නුදුවයි, තිරිසන් යෝනියෙන් නුදුවයි, ප්‍රෙත විෂයෙහි නුදුවයි මිනිස් ලොව නුදුවයි, දෙව්ලොව නුදුවයි. ගතියෙන් ගතියට නුදුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
18531d3e0ee96632b4af1510fd2e6f16a80b785a3154df911e15b3c8beb58e37
target:pali-sinhala-parallel:68002:61
උත්පත්තියෙන් උත්පත්තියට නුදුවයි ප්‍රතිසන්ධියෙන් ප්‍රතිසන්ධියට නුදුවයි. භවයෙන් භවයට නුදුවයි, සංසාරයෙන් සංසාරයට නුදුවයි. වට්ටයෙන් වට්ටයට නුදුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
76ae8e356cdfd56f614b5c62107b3f72b2e000e027fdb6b1c573f9b181e7acf2
target:pali-sinhala-parallel:68002:62
නොහැසිරෙයි යනුයි “නොදුවයි නොකිඳයි” යන්නෙහි කාමොඝයෙහි නොකිඳයි, භවොඝයෙහි නොකිඳයි, දිට්ඨොඝයෙහි නොකිඳයි, අවිජ්ජොඝයෙහි නොකිඳයි, නොයයි පහළට නොයයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
bdfbd3a5ec0134198bf6656cb823056f0d0cdc5a52363d0083b6cec5545cbee8
target:pali-sinhala-parallel:68002:7
ශ්‍රේෂ්ඨවෙමියි මානය සමානවෙමියි මානය හීනවෙමියි මානය යම් එබඳුවූ මානයක් ඇද්ද හැඟීමක් ඇද්ද, උසස්යයි සිතීමක් ධජයක් මෙන් සිතේ උසස්කොට ගැන්මක් සිත කොඩියක් මෙන් උසස්කර ගැනීමක් ඇද්ද, මේ මාන නමැති හුල නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
32da827348dc85d04f190b769befa5acd1065f4cda71b3f7d631c5426babac4b
target:pali-sinhala-parallel:68002:8
5 දෘෂ්ටිය නමැති හුල කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d4b8b6f1e6227a3ce5123c628ec2b7a92408f85aeb432fa090adc1a9d516a2e7
target:pali-sinhala-parallel:68002:9
විසිවැදෑරුම් ආත්ම දෘෂ්ටිය, දශවැදෑරුම් මිථ්‍යාදෘෂ්ටිය, දශවැදෑරුම් අන්තග්‍රාහික දෘෂ්ටිය, මෙබඳුවූ යම් දෘෂ්ටියක් ඇද්ද, දෘෂ්ටි ගැනීමක් ඇද්ද, දෘෂ්ටි කාන්තාරයක් ඇද්ද, දෘෂ්ටි කටුවක් ඇද්ද, දෘෂ්ටි දැඟලීමක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c101a9955f7a2bed1aae195d35e3f62166ac38f4b17adc4de46fdb9aaead1fcf
target:pali-sinhala-parallel:68003:0
(15 - 6) 1 “ලෝකයෙහි යම් පස්කම් ගුණ කෙනෙක් වෙද්ද ඒ අනුව ශික්ෂාවෝ කියනු ලැබෙත්” යන්නෙහි ශික්ෂා නම් හස්ති ශික්ෂාව අශ්ව ශික්ෂාව රථ ශික්ෂාව දුනු ශික්ෂාව තඹ කූරු ආදිය යොදා කරණ වෛද්‍ය ශික්ෂාව ආයුධ යොදා කරණ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
cc550868fbc91f1d8ab97700cb66ed85c84633b8ad34b578905d4ad6c6faafe6
target:pali-sinhala-parallel:68003:1
ශස්ත්‍ර වෛද්‍ය විද්‍යාව කාය චිකිත්සාව මූල ධාතූන්ට අයත් දේ යොදා කරණ චිකිත්සාව කුමාර චිකිත්සාව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
158de63eed442b1d01ada6456fb07c02216ad2f3151e592acdb7e83d43966bf5
target:pali-sinhala-parallel:68003:10
“තමන්ගේ නිවණ යනු” තමන්ගේ රාගය නිවීම පිණිස ද්වේෂය නිවීම පිණිස මෝහය නිවීම පිණිස (3-4) 2 ක්‍රෝධය යන තැන සිට පමාද යන තැනට යොදාගත යුතුයි) සියලු අකුසල් රැස් කිරීම පිණිස නිවීම පිණිස බැහැර කිරීම පිණිස
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
46be84ac98023eb17d2248c78761c985e6dbc5c7addded0a1b9e1e06d9e8de55
target:pali-sinhala-parallel:68003:11
අධිශීලයෙහි හික්මෙන්නේය, අධි ප්‍රඥාවෙහි හික්මෙන්නේය, අධි චිත්තයෙහි හික්මෙන්නේය, මේ ශික්ෂා තුන මෙනෙහි කරන්නේ හික්මෙන්නේ දැනගන්නේය, හික්මෙන්නේය ප්‍රත්‍යක්ෂ කටයුතුයි, (2-4) “දකින්නෙ හික්මෙන්නේය” යන තැන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
8f469cf9777b6442d6254e1331df856df24ceb4afafd2a1882f2a1c866d473a0
target:pali-sinhala-parallel:68003:12
සිට වැඩිය යුත්ත යන තැනට යොදාගත යුතුයි.) ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය හැසිරෙන්නේය සමාදන්ව පවත්නේය යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
a6fea75a9c930904acb7fc2319a9176bf3fd11e25b8dba05658f8e61bbcde303
target:pali-sinhala-parallel:68003:2
“කියනු ලැබෙත්” යනු පඤ්චකාම ගුණ ලාභය පිණිස කියනු ලැබෙත්, ප්‍රකාශ කරණු ලැබෙත් ව්‍යවහාර කරණු ලැබෙත්, යලිදු හෝ ගණු ලැබෙත්, ඉගෙණ ගනු ලැබෙත්, දරණු ලැබෙත්, යනුයි, ඉතා බැදුන දේයයි පඤ්චකාම ගුණයන්ට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
e3fdf0314a04dafee415b7b9b50c497edcc87f463a7b6eebb7b847e410133c8d
target:pali-sinhala-parallel:68003:3
ඇසට ගොදුරුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ කාමයන් ඇති කරන්නාවූ රූපයෝ වෙති. කුමක් හෙයින් ගධිතයයි පචඤ්කාම ගුණයන්ට කියත්ද? බොහෝසේ දිව්‍ය මනුෂ්‍යයෝ පංචකාම ගුණයන් කැමති වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
ab9e387e85ac1c89b47135a324f8d884b17c26242410d93b274ae411e1091018
target:pali-sinhala-parallel:68003:4
ආශා කරත්, ප්‍රාර්ථනා කරත්, ඒ කාරණයෙන් “ඉනා බැඳුන දේයයි” පංචකාම ගුණයන්ට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
77e5a5ce01e2790777651d56c824d8f25e749095b78754f9869ecb7585c18932
target:pali-sinhala-parallel:68003:5
ලෝකයෙහි යනු (3-4) 6 ඡේදය යොදාගත යුතුයි) 2 “ඒ කාමයන්හි හෝ ශික්ෂාවන්හි නොයෙදුනෙක් වන්නේද” යනු ඒ ශික්ෂාවන්හි හෝ ඒ පංචකාම ගුණයන්හි හෝ යෙදුනෙක් නොවන්නේද එයට බරවූවෙක් නොවන්නේද එයට නැමුනෙක් නොවන්නේද එයට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
0654fb0cf8b7de688ac08a34a2b4299d3c57b5b604c1a9e35db8ef4f75d6d233
target:pali-sinhala-parallel:68003:6
ඇලුනෙක් නොවන්නේද එය අධිපතිකොට ඇත්තෙක් නොවන්නේද “ඒ කාමයන් සර්වප්‍රකාරයෙන් දුරුකොට” යන්නෙහි දුරු කොට යනු අවබෝධකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයයි අවබෝධකොට සියලු සංස්කාරයෝ දුක්යයි අවබෝධකොට සියලු ධර්මයෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
63cb361253ceb89456bdafb4c11c53b294d5099d9079830a39c4be24b18524b3
target:pali-sinhala-parallel:68003:7
අනාත්මයයි අවබෝධ කොට යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස පවතීයයි දැන යනුයි. සර්වප්‍රකාරයෙන් යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය නිරවශෙෂයටකොට ගන්නා වචනයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c4bb0f0ee3cf6306160091cd0ea740658409e9171a53b3e5ea29216afc3f7fd2
target:pali-sinhala-parallel:68003:8
“කාමයෝ” යනු ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසකි වස්තු කාමයෝද ක්ලේශ කාමයෝද වෙති (මෙහි 1 කාමසූත්‍ර නිර්දෙශයේ 1 (ii) 2, 3 ඡේද යොදාගත යුතුයි) 3 “තමන්ගේ නිවණ පිණිස හික්මෙන්නෙය” යන්නෙහි හික්මීම යනු හික්මීම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
b44aa570305658a8380e3642639554e5e8d812f361290468c78c6bd641597dc3
target:pali-sinhala-parallel:68003:9
තුනෙකි. අධිශීල ශික්ෂා අධි චිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා යනුයි. (2-4) 1 (ii) 2 අවසානයට යොදාගත යුතුයි.) මේ අධි ප්‍රඥා ශික්ෂාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
84ed39bffde2685840aefd42efbfd57db08ba31f0e1306c65e44d42a9a065036
target:pali-sinhala-parallel:68004:0
(15 - 7) 1 “සත්‍යවාදියෙක් වන්නේය හික්මීම ඇත්තෙක් වන්නේය” යන්නෙහි, ‘සත්‍යවාදියෙක් වන්නේය’ යනු සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තයෙක් වන්නේය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තයෙක් වන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
7ca0735db768252268dd2b6e834501a04bdc4d85ea1096dfc35d00763e26b03b
target:pali-sinhala-parallel:68004:1
“හික්මීම ඇත්තෙක්” යනු නොහික්මීම් තුනෙකි කායික නොහික්මීම වාචසික නොහික්මීම චෛතසික නොහික්මීම් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
3dea55a49ba09684cef2923a700272787cbce8349d5298c5b0c0532e5adb3b3d
target:pali-sinhala-parallel:68004:10
ලෝභය යනු යම් ලෝභයක් ලෝභ බවක් අභිධ්‍යාවක් අකුශල මූලයක් ඇද්ද එයයි. මසුරුකම යනු පස් මසුරුකම්වලට කියයි. ආවාසමච්ඡරිය (6-6) 2 (iii) යොදාගත යුතුයි) යනුයි. මුනි යනු මොනයයි ඥානයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
4d7408a41f217942ea1ec42330b5a02c7789d9f55bfb86d9185b3a51638b45c3
target:pali-sinhala-parallel:68004:11
තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි. “මුනිතෙම” ක්‍රොධ නැත්තේ පාපීවූ ලෝභයද මසුරුකමද දුරුකළේ යනු මුනිතෙම පාපීවූ ලෝභයද මසුරුකමද තරණය කළේය. ඉක්මවූයේය වෙන් කළේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
926b7b9e074a6ab06639f4365a5dcf7acbc54eecdeee761a3357c3deed716116
target:pali-sinhala-parallel:68004:2
(10-5) 5 ‘උඩඟුකම’ යනු ‘නොහික්මීම’ යයි වෙනස්කොට යොදාගත යුතුයි.) යමෙකුගේ මේ නොහික්මීම් තුන දුරුවූවාහුද මුලින් සිඳුනාහුද ශාන්තවූවාහුද ඉපදීමට අයොග්‍යවූවාහුද ඤානය නමැති ගින්නෙන් දැවුනාහුද, හෙතෙම හික්මුන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
f87a5c228c9ddc056e821707ee6d8dd86cfe128ed18a9a80e7334c4eb46b23ab
target:pali-sinhala-parallel:68004:3
තැනැත්තේයයි කියයි. “රැවටිලි නැත්තේ කේලාම් කීමෙන් තොරවූයේ” යන්නෙහි “මායා” යයි වඤ්චනික හැසිරීමට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
94d561ea6a4545a127a544a2b84994bfabf3762a4d6257b8ebba37af04c35ecf
target:pali-sinhala-parallel:68004:4
මෙහී ඇතැම් පුද්ගලයෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට එය වැසීමේ හේතුවෙන් පාපී අදහස් ඇති කරයි. මා නොදනීවායි කැමති වෙයි. මා නොදනීවායි කල්පනා කරයි. මා නොදනීවායි වචනයෙන් කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
89bd35b515a5122d6a9e48bc2e0eec2087bfe12c5b02f94fed37eeec83b3dd65
target:pali-sinhala-parallel:68004:5
මා නොදනීවායි කයින් ඉක්මවයි. මෙබඳු මායාවක් රැවටිල්ලක් වැසීමක් හැංගීමක් අප්‍රකට කිරීමක් වේද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
2de66d9e5a2fd61ec35f01dc5de51615d82f9f6c2643343fddfab03b40e7d9c2
target:pali-sinhala-parallel:68004:6
යමෙකුගේ මේ රැවටීම ප්‍රහීණවීද මුලින් සිඳුනේද ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම රැවටලි නැත්තේයයි කියයි 2 “කේලාම් කීමෙන් වෙන්වූයේ” යන්නෙහි “කේලාම” නම් මෙහි ඇතැම් පුද්ගලයෙක් කේලාම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
fab810b23e6dae29981719acba1a2e2d0542fada66cd364c50e3f6e76fb37f2f
target:pali-sinhala-parallel:68004:7
කියන්නේ වෙයි. බිඳීමේ අදහසින් කේලම රැස් කරයි. යමෙකුගේ මේ කේලම ප්‍රහීණවූයේද සිඳුනේද ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම කේලමින් වෙන්වූයේයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
0e364e123db15c19b124fb468bb8958dff26374160f18d5edda62d8a5c97065e
target:pali-sinhala-parallel:68004:8
3 “මුනිතෙම ක්‍රොධ නැත්තේ පාපීවූ ලෝභයද මසුරුකම තරණය කළේය” යනු ක්‍රොධ නැත්තේ යනු කියන ලද්දේමය. නැවතද ක්‍රෝධය පළමුව කිය යුතුයි දශ කාරයකින් ක්‍රෝධය ඇති වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
af06e5d3551dd0b40c22dcfbfa2f939820c65fabad4261c649aa28c48c0032b7
target:pali-sinhala-parallel:68004:9
‘මට අනර්ථයත් කළේයයි’ ක්‍රෝධය හටගනියි (10-3) 1 ඡේදය යොදාගත යුතුයි) යමෙකුගේ මේ ක්‍රෝධය ප්‍රහීණද සමුච්ඡින්නද ශාන්තද සංසිඳුනේද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම ක්‍රෝධය නැත්තේයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
847f162710a517672ac9b23c3681f6819664a9fcafbebccead38a90e31dd6747
target:pali-sinhala-parallel:68005:0
(15 - 8) 1 “නිදීමද කයේ අලසකමද සිතේ අලසකමද මැඩ පවත්නේ” යන්නේනහි “නිදීම නම්” කායයාගේ යම් නුසුදුසුකමක් වැඩට නොයෙදෙන ගතියක් පසුබැස්මක් ඇතුළත ඇලීමක් නිදීමක් ඇද්ද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
16692f4d6f80a4790d9e686d155d162edcb9e99cb17dd465e479a21f3cb3a864
target:pali-sinhala-parallel:68005:1
අලසකම යනූ යම් සිතේ මැලිකමක් වැඩට නොයෙදෙන ගතියක් පසුබැසීමක් ඇද්ද එයයි “නිදීමද සිතේ අලසකමද කයේ අලසකමද මැඩ පවත්නේය යනු නිදීමද සිතේ අලසකමද කයේ අලසකමද දුරු කරන්නේය මැඩපවත්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
5c8f66e9c4a6d526143625cc3c61eef30bb2e8fcbdc41c8a0ba05241234ff37c
target:pali-sinhala-parallel:68005:10
4 “නිර්වාණයට සිත යෙදූ මිනිස්තෙම” යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් දන් දෙන්නේ සිල් සමාදන් වන්නේ උපෝෂත කර්මය කරන්නේ බොන පැන් හා පරිභොග ජලය ගෙන තබන්නේ පිරිවෙණ අමදින්නේ චෛත්‍යය වඳින්නේ චෛත්‍යයෙහි සුවඳ මල් තබන්නේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6011bc52db17e9e66455a376b4fd1a2a5050be206d6a8d28fb1b2cb5d4854a05
target:pali-sinhala-parallel:68005:11
චෛත්‍යය ප්‍රදක්ෂිණා කරන්නේ යම්කිසි ත්‍රෛධාතුක කුශලයන් රැස්කරන්නේ ගති හේතුවකින් නොව උත්පත්ති හේතුවකින් නොව ප්‍රතිසන්ධි හේතුවකින් නොව භව හේතුවකින් නොව සංසාර හේතුවකින් නොව වට්ට හේතුවකින් නොව ඒ සියල්ල
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
0c84e6483f66573587338043ae358ff0538b3d1388c08feec2e79f7ef7cc78e0
target:pali-sinhala-parallel:68005:12
වෙන්කිරීමේ අදහසින් නිර්වාණයට නැඹුරුවූයේ නිර්වාණයට බරවූයේ කුසල් රැස්කරයි මෙසේද නිර්වාණයට සිත යෙදූ මිනිසා නමි. යලිදු හෝ සියලු සංස්කාර ධාතුවෙහි සිත පසුබස්වා අමෘත ධාතුව පිණිස සිත රැස්කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
aef5dca42115348ad7322396ca40f47186ff0d38ad77cb09c059c20e00ebc164
target:pali-sinhala-parallel:68005:13
(නංවයි) සියලු සංස්කාරයන් සන්සිඳවූ සියලු කෙලෙස් දුරුකළ තෘෂ්ණාව ගෙවා දැමූ විරාග නම්වූ නිරෝධ නම්වූ නිර්වාණයක් ඇද්ද මෙය ශාන්තය, මෙය ප්‍රණීතය යනුවෙනි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
464ee111f813a4bcc493afb44b979980dde1d344e3be672d3ec89524f5f4f5df
target:pali-sinhala-parallel:68005:14
5 “නුවණැත්තෝ කාමසුඛ හේතූවෙන් නැවත භවයක් ඇතිවීම පිණිස දන් නොදෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
fc84ba996b7b55ce0b93454def2d4568985516aa9ce20b0362921f6930704e44
target:pali-sinhala-parallel:68005:15
ඒකාන්තයෙන් ඔවුහු කෙලෙස් දුරුකිරීම පිණිස යලිත් භවයක් නොලැබීම පිණිස දන් දෙත්” 6 “නුවණැත්තෝ කාමසුඛ හේතුවෙන් නැවත භවයක් ඇතිවීම පිණිස ධ්‍යානයක් නොවඩත් ඒකාන්තයෙන් ඔවුහු කෙලෙස් දුරුකිරීම පිණිස යලිත්, භවයක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6d9f1eba5440d3e7946bb9f4bcbff392305d1739ad093a8c3c82e2ee24b784cd
target:pali-sinhala-parallel:68005:16
නොලැබීම පිණිස නැවත භවයක් ඇතිනොවීම පිණිස ධ්‍යාන වඩත්.” “ඔවුහු නිර්වාණය බලාපොරොත්තුවෙන් එයට නැමුන සිතැතිව එහි ඇලී දන් දෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
2ca3d39cb5fdf15e6b69ed988fa4bd900de8570951ee6d276cb411b90cdb860c
target:pali-sinhala-parallel:68005:17
යම්සේ ගංගාව සාගර මධ්‍යයට පැමිණේද එමෙන් ඔවුහු නිර්වාණය පිහිටකොට ඇත්තේ වෙත්” යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
023774a7ef335c40bfb87aab4a25f717c7dfd23465cc6e730d67de502213d2f8
target:pali-sinhala-parallel:68005:2
2 “ප්‍රමාදයෙන් නොවසන්නේය” යන්නෙහි ප්‍රමාදය කිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
333e7ff21e05f6a5c6ec633e469f2eac961c5992a11b9aeb748da7aeb5d03798
target:pali-sinhala-parallel:68005:3
කාය දුශ්චරිතයෙහි හෝ වාග් දුශ්චරිතයෙහි හෝ මනස් දුශ්චරිතයෙහි හෝ පඤ්චකාම ගුණයෙහි හෝ සිතේ යෙදීමක් හෝ කුශලධර්මයන්ගේ වැඩීම් පිණිස නොසකස්ව ක්‍රියා ඇතිව නිතර ක්‍රියා නොකිරීම බව නොනිමි ක්‍රියා ඇති බව හීන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
22def7159040e6e51d488f4fe747a56195d807df426655abec7ac9f6d92cd124
target:pali-sinhala-parallel:68005:4
ධෛර්‍ය්‍ය ඇතිබව බහාතැබූ කැමැත්ත ඇති බව බහාතැබූ ධෛර්‍ය්‍ය ඇතිබව සේවනය නොකරණ බව එහි නොයෙදීම යනූ ප්‍රමාදයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d4b0e425ca87d1023d813cd54c173e05dfe0534630b7c782175d9723ead53f23
target:pali-sinhala-parallel:68005:5
මෙබඳු යම් ප්‍රමාදයක් ප්‍රමාදවීම් බවක් වේද මෙය ප්‍රමාදයයි කියයි ප්‍රමාදයෙන් නොවසන්නේය යනු ප්‍රමාදයෙන් නොවන්නේය ප්‍රමාද දුරුකරන්නේය අභාවයට පමුණුවන්නේය ප්‍රමාදයෙන් දුරුවූවෙක් වන්නේය වෙන්වූයේ නික්මුයේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
78207700ede99b72e8eef3c2c8cbff54f48a1df8554cd194bb3ad6489f198360
target:pali-sinhala-parallel:68005:6
සීමානොකළ සිතින් වසන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
a7b8fc69b417a74ba99fdb4434dbfb9f396e3367dabe255710d72948c556d0ba
target:pali-sinhala-parallel:68005:7
3 “අතිමානයෙහි නොසිටින්නේය” යන්නෙහි අතිමානය නම් මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ (3-7) 2 (vii) යොදාගත යුතුයි) වෙනින් අනික් කරුණකින් හෝ අන්‍යයා පහත්කොට සිතන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
3b0a6eb2443e8fac0fc84236dadc28cc333d9234991672b5101f3eaa61e2d0f8
target:pali-sinhala-parallel:68005:8
යම් මෙබඳුවූ මානයක් සිතීමක් සිතේ උසස්කමක් ධ්වජයක් මෙය නැංවීමක් මනාකොට ගැන්මක් කොඩියක් මෙන් සිතේ නැංවීමක් වේද, මෙය අතිමානයයි කියයි. “අතිමානයෙහි නොසිටින්නේය” යනු අතිමානයෙහි නොසිටින්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
e15e0efdf0bc76d6e94d20d2046c50be48e741d4a37709fa4859cf583c3a0111
target:pali-sinhala-parallel:68005:9
අතිමානය දුරලන්නේය. අභාවයට පමුණුවන්නේය අති මානයෙන් ඈත්වූවෙක් වන්නේය. වෙන්වූවෙක් වන්නේය. නික්මුනේ වෙන්වූයේ සීමා නොකළ සිතින් වසන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
f25cfc156e996da55a9b4c01a0d6e2d92f74f69c1736a7db4c68927633df8de5
target:pali-sinhala-parallel:68006:0
(15 - 9) 1 “මුසාවාදයෙහි නොයෙදෙන්නේය” යනු මුසාවාදය යයි බොරු කීමට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
20f49008a7258cb904359509db13bbaaad204b32f606d953616998dc87402ac8
target:pali-sinhala-parallel:68006:1
මෙහි ඇතැම් පුද්ගලයෙක් සභා මැදට ගියේ හෝ පිරිස් මැදට ගියේ හෝ නෑයින් මැදට ගියේ හෝ සමූහ මැදට ගියේ හෝ රාජකුල මධ්‍යයට ගියේ හෝ ඉදිරියට පැමිණියේ ශාක්ෂි විචාරණලද්දේ ‘එම්බා පුරුෂය’ මෙහි එව, ‘යමක් දන්නෙහි නම් එය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c486fde8479ad8a4a7cdd05f64dab21a781eba794a60dfd85d0e1b4c1b5be1a7
target:pali-sinhala-parallel:68006:10
එනම් ඇස් ලැබීමෙන් මානය උපදවයි කන ලැබීමෙන් නාසය ලැබීමෙන්, දිව ලැබීමෙන් කය ලැබීමෙන්, සිත ලැබීමෙන්, මානය උපදවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
47b5dfd953a9978b2b50aaf8a0d216b22492dad76c174c52c892dc25685aa753
target:pali-sinhala-parallel:68006:11
සත් ආකාරයකින් මානයයි එනම්, අතිමානය, මානාති මානය, අවමානය, සදිස මානය, අධිමානය, අස්මි මානය, මිථ්‍යා මානය, යනුයි. අට ආකාරයකින් මානයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
19259fb8c29b61dae345a6263584ba639b163e114712017deeed697a8786282b
target:pali-sinhala-parallel:68006:12
එනම්, 4 ලාභයෙන් මානය උපදවයි අලාභයෙන් අවමානය උපදවයි කීර්තියෙන් මානය උපදවයි අපකීර්තියෙන් අවමානය උපදවයි. ප්‍රශංසාවෙන් මානය උපදවයි. නින්දාවෙන් අවමානය උපදවයි. සැපයෙන් මානය උපදවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
7e9fba1ae7343aaedeb50c61ffbe423e3746a3c8b565fdee34d944c52013e663
target:pali-sinhala-parallel:68006:13
දුකින් අවමානය උපදවයි නව ආකාරයෙන් මානය උපදවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
613e103b873772689cce0d6a016b5448b6c7e27eff48e2c1e84a5772c738fcd8
target:pali-sinhala-parallel:68006:14
ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨවෙමියි මානය, ශ්‍රේෂ්ඨයාට සමානවෙමියි මානය, ශ්‍රේෂ්ඨයාට හීනවෙමියි මානය, සමානයාට ශ්‍රේෂ්ඨ වෙමියි මානය, සමානයාට සමානවෙමියි මානය, සමානයාට හීනවෙමියි මානය, හීනයාට ශ්‍රේෂ්ඨවෙමියි මානය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
39b8b9a13291be6e509ebcddd0b5725190c0829fe28b85eea1fe4d86dc17fdd9
target:pali-sinhala-parallel:68006:15
හීනයාට සමාන වෙමියි මානය, හීනයාට හීනවෙමියි මානය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
7145a0a54ebd96b95d06f62d79c21d682bb961f7368a9aa04b271dbe75031ea4
target:pali-sinhala-parallel:68006:16
දශාකාරයකින් මානයයි, මෙහි ඇතැම් පුද්ගලයෙක් මානය උපදවයි ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ කුලපුත්‍රකමින් හෝ (3-7) 2 (vii) ‘වැටහීමෙන් හෝ යන තැනට යොදාගත යුතුයි. වෙනින් අනික් කරුණකින් හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
ffbbccbbd84f9512433782f76aa673dc0ea03dcf82d696ff74d21145a094e508
target:pali-sinhala-parallel:68006:17
යම් මෙබඳු මානයක් සිතීමක් සිතේ උසස්බවක් ධජයක් මෙන් නැංවීමක් කොඩියක් මෙන් ගැනීමක්වේද මෙය මානයයී කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
cd3d820e5106e135119952986fdfc1db3e0af0b4126814db1f411edec5553c63
target:pali-sinhala-parallel:68006:18
“මානය දන්නේ” යනු “මානය ඤානපරීඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාණපරීඤ්ඤා යන දැනීම් තුනින් දන්නේය ඥානපරිඤ්ඤාව යම් සිතේ උසස් ගතියක්වේද මේ එක් අයුරකින් මානයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
bea969c8274e4fc401179c13dbd73a1f2eb386fcd7e980565e47562eecdaefeb
target:pali-sinhala-parallel:68006:19
(15-9) 2 ඡේදය යෙදිය යුතුයි) වෙනින් අනික් කරුණකින් හෝ දනියි. දකියි. මේ ඥානපරීඤ්ඤාවයි තීරණ පරිඤ්ඤාව කවරීද? මෙසේ දැන මානය තීරණය කරයි. අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් අනිස්සරණ වශයෙන් තීරණය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
06dbba0dec5814e08d0cb2b6de2fa0457ff1ceea91a16be1777f30ca01ed37ee
target:pali-sinhala-parallel:68006:2
කියවයි’ කී කල්හි හෙතෙම තමා නොදත් දෙය හෝ දනිමියි දත් දෙය හෝ නොදනිමි’යි නොදුටු දෙය හෝ දකිමි’යි දුටු දෙය, නොදනිමියි තමා හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් හෝ ඉතා සුළු ආමිෂයක් ගැන හෝ දැන දැන බොරු කියයි මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
08a14c599546f93529e0bc66ae61d801964803179dfe752db5fb62ee02cbbf08
target:pali-sinhala-parallel:68006:20
මේ තීරණ පරිඤ්ඤා නමි ප්‍රහාණ පරීඤ්ඤාව කවරීද? මෙසේ තීරණය කොට මානය දුරුකරයි සන්සිඳුවයි. අභාවයට පමුණුවයි. මේ ප්‍රහාණ පරිඤ්ඤාවයි. මානයද දන්නෙය යනු මානය මේ දැනීම් දැනගන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
f2c3ace3c3fdae25438314842a3d2f670e62abc6dc05b55ed721c11333c187c6
target:pali-sinhala-parallel:68006:21
5 “සාහසික ක්‍රියාවලින් වෙන්වූවෙක් වන්නේය” යන්නෙහි සාහස චරියාව නම් කුමක්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
576629ae35cfb9b7a8b71346c575d9060100c13062157f12f8e0f7c0a1a200e3
target:pali-sinhala-parallel:68006:22
රාගිකයාගේ රාග චරියාව සාහස චරියාව නම් ද්වේෂය ඇත්තහුගේ ද්වේෂ චරියාව සාහස චරියා නමි මුලාවූවහුගේ මෝහ චරියාව සාහස චරියා නමි එකට බැඳුනහුගේ මානචරියාව සාහස චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
cf1a4c3add45171fdf043675ec379a2a85ba6d38704a8f5c084d1ebc320db006
target:pali-sinhala-parallel:68006:23
පරාමර්ශවූවහුගේ දෘෂ්ටි චරියාව සාහස චරියා නමි. වික්ෂෙපවූවහුගේ උද්ධච්ච චරියාව සාහස චරියා නමි. තීරණයක් නැත්තහුගේ විචිකිච්ඡා චරියාව සාහස චරියා නමි. ථාමගතයාගේ අනුසය චරියාව සාහස චරියා නමි. මේ සාහස චරියාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
1375337aa12b4fdb6e0d723e6320410eeaa73bde310a69acd526a846efb08149
target:pali-sinhala-parallel:68006:24
“සැහැසි කමින් වෙන්ව හැසිරෙන්නේය” යනු සැහැසි චරියාවෙන් ඈත්වූවෙක් වන්නේය. වෙන්වූවෙක් වන්නේය. නික්මුණෙක් වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d3a7b3742fab2b9569e86fd9c2e49cc8d38b10cd7cd11f332d57fee28abeca94
target:pali-sinhala-parallel:68006:25
මිදුණෙක් වන්නේය, සීමා නොකළ සිතින් වසන්නේය හැසිරෙන්නේය පවත්නේය පාලනය කරන්නේය යැපෙන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
bf516fda8b595b11c5e0b0faa8d5e4e575b295de6d92a413950cc4001495650e
target:pali-sinhala-parallel:68006:3
මුසාවාදයයි කියයි. නැවතද තුන් ආකාරයකින්, සනරාකාරයකින්, පස් ආකාරයකින් සයාකාරයකින්, සත් ආකාරයකින්, අටාකාරයකින් මුසාවාදය වෙයි. “මුසාවාදයෙහි නොයෙදෙන්නේය” යනු මුසාවාදයෙහි නොයන්නේය. නොපැමිණෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
7453f6e24c9732bf70f1de8fcf60699802c9e3ca43cbcdab08f206b26e580941
target:pali-sinhala-parallel:68006:4
පානොවෙන්නේය. රැස් නොකරන්නේය. මුසාවාදය දුරලන්නේය. සංසිඳුවන්නේය. අභාවයට පමුණුවන්නේය. මුසාවාදයෙන් දුරුවූවෙක් වන්නේය. නික්මුනේ, වෙන්වූයේ සීමානොකළ සිතින් වසන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c85c3b29e00d349f6d77354b5d4a16d2d5b7927ff34980a880b4d74fdb6ff476
target:pali-sinhala-parallel:68006:5
2 “රූපයෙහි ස්නේහය නොකරන්නේය” යන්නෙහි රූපය, නම් සතර මහා භූතයෝද සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝද යනුයි “රූපයෙහි ස්නේහය නොකරන්නේය” යනු රූපයෙහි ස්නේහය නොකරන්නේය. ආශාව නොකරන්නේය. ප්‍රෙමය නොකරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c3c3443609af095182ed3ac380431910851eefd9ad34bf84aeb8ce0fd9566f0a
target:pali-sinhala-parallel:68006:6
ඇලීම නොකරන්නේය. නූපදවන්නේය යනුයි. 3 “මානයද දැනගන්නේය” යන්නෙහි “මානය” යනු සිතේ යම් උසස් ගතියක් වේද, එක් ආකාරයකින් මානයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
410073836b36080063d53cb5faf4e313aec7c9b318a6242cd145f7ebff07cd14
target:pali-sinhala-parallel:68006:7
දෙයාකාරයකින් මානයයි එනම් තමා උසස් කොට සිතීමද අනුන් පහත්කොට සිතීමද යනුයි තුන් ආකාරයකින් මානයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6efabe4920dc9ff425ccb18e538777fb07dfeb4a8568c9418bfa72acce737b47
target:pali-sinhala-parallel:68006:8
එනම් ශ්‍රේෂ්ඨවෙමියි මානය සමානවෙමියි මානය හීනවෙමියි මානය යනුයී සතරාකාරයකින් මානයයි එනම් ලාභයෙන් මානය උපදවයි කීර්තියෙන් මානය උපදවයි. ප්‍රසංශාවෙන් මානය උපදවයි සැපයෙන් මානය උපදවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c832e75f6ad39cb5b0348f86eac47c1622414860c9b3ec6023a5f7e832ee52ac
target:pali-sinhala-parallel:68006:9
පස් ආකාරයෙන් මානයයි එනම් මනවඩන රූපයන් ලබන්නේ වෙමියි මානය උපදවයි. ශබ්දයන්, ගන්ධයන් රශයන් ස්පර්ශයන් ලබන්නේ වෙමියි මානය උපදවයි. සයාකාරයෙන් මානයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
67ee57d718ad4ff9863fdd212af54674bbbafc877023c5b172ec62ea9a77db87
target:pali-sinhala-parallel:68007:0
(15 - 10) 1 “පුරාණයට සතුටු නොවන්නේය” යන්නෙහි අතීතවු රූප වේදනා සඤ්ඤාසංඛාර විඤ්ඤාණයෝ පුරාණ යයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
62ff89bc5bc01a13dc4a67e5316512970ed1799be203be956edb1b1beb9cceaa
target:pali-sinhala-parallel:68007:1
අතීත සංස්කාරයෙහි තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් සතුටු නොවන්නේය නොකියන්නේය නොගැලෙන්නේය කීම බැසීම ගැනීම දුරු කරන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
1a2d602c4812ae9b8a0f4df0e8536dfb76019ba80af91e1883606a5955d789b6
target:pali-sinhala-parallel:68007:10
ඒකාරණයෙන් තෘෂ්ණාවට ආකාශයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
96910d0e11ed4a8915af2faa95ccedc94740d93fa7b3551c88eaf446aaa0fbcd
target:pali-sinhala-parallel:68007:11
5 “ආකාශ නිශ්‍රිත නොවන්නේය” යනු තෘෂ්ණා නිශ්‍රිත නොවන්නේය, තෘෂ්ණාව දුරලන්නේය, සංසිඳුවන්නේය, අභාවයට පමුණු වන්නේය, තෘෂ්ණාවෙන් දුරුවූවෙක් වන්නේය, නික්මුනේ වෙන්වූයේ සීමා නොකළ සිතින් වසන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
69bacb58b95ab1d6258f1106a3920116580e0a41ab25e2fb93e73d260b7b332b
target:pali-sinhala-parallel:68007:2
2 “අළුත් රුචිය නොකරන්නේය” යන්නෙහි අළුත් යයි පවත්නා කාලයෙහි රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන්ට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
50ac89143fb012d0a2b78a6461ad0955a0b487c06603748ae127e46faa39af90
target:pali-sinhala-parallel:68007:3
පවත්නා කාලයෙහිවූ සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණ වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ රුචිය නොකරන්නේය, කැමැත්ත නොකරන්නේය, ප්‍රෙම නොකරන්නේය. රාගය නොකරන්නේය. නූපදවන්නේය, ඇති නොකරන්නෙය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
a658a9541ab67ddad3ba912f6a9711d263de005d67b99d4530f1b3d3f9e11030
target:pali-sinhala-parallel:68007:4
3 “පිරිහෙන කල්හි ශොක නොකරන්නේය” යනු විනාශයවන කල්හි පිරිහෙන කල්හි වෙන්වන් කල්හි අතුරුදන්වන කල්හි (ii) ශොක නොකරන්නේය, ක්ලාන්ත නොවන්නේය, පරාමර්ශ නොකරන්නේය, සිහි මුලා බවට නොපැමිණෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c2cdbb5d86b06c4311fe5b296b5abae91f1f62045f14232680c616344a1d7ba8
target:pali-sinhala-parallel:68007:5
ඇස විනාශවන කල්හි (මෙහි (ii) යොදාගත යුතුයි) කණ, නාසය, දිව, කය, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, කුලය, ගණයා, ආවාසය, ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපය, චීවරය, පිණ්ඩපාතය-සෙනාසනය-ගිලන්පස බෙහෙත් පිරිකර-යන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
b8ff5c0cedc53ccdcbfd34648a56c12a769a40b0cec8878c83ebcf7707489adf
target:pali-sinhala-parallel:68007:6
මේවා පිරිහෙන කල්හි-වෙනස්වන කල්හි-වෙන්වන කල්හි-අතුරුදහන් වන කල්හි-ශොක නොකරන්නේය ක්ලාන්ත නොවන්නේය පරාමර්ශ නොකරන්නේය නොවළපින්නේය පපුව මත අත තබා නොහඬන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
ebb953794a208932dd3c34d3aba91cc94bd16cfa2e839f5a1dcee135d8db5fe1
target:pali-sinhala-parallel:68007:7
සිහිමුලාවට නොපැමිණෙන්නේය යනුයි 4 “ආකාශ නිශ්‍රිත නොවන්නේය” යන්නෙහි ආකාශ යයි තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
9ca56e9305803fc593c4b2de5a630e24dab2385421b41e7b689c9d8114788465
target:pali-sinhala-parallel:68007:8
යම් රාගයක් ඇද්ද-ඇලීමක් (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක්’ යන තැන සිට යොදාගත යුතුයි) අභිධ්‍යාවක් අකුශල මූලයක් ඇද්ද එය තෘෂ්ණාවයි. කුමක් හෙයින් ආකාශයයි තෘෂ්ණාවට කියනු ලැබේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
b8418efcd533820b2056133c8b144cb1f1cfe71dac831cd36c69785c4819bfe7
target:pali-sinhala-parallel:68007:9
යම් තෘෂ්ණාවකින් තෘෂ්ණාව ඇද ගනීද මනාකොට ගනිද පරාමර්ශ කෙරේද, ඇතුළුවේද, වේදනාව සඤ්ඤාව, සංස්කාරයන් විඤ්ඤාණය ගතිය උත්පත්තිය ප්‍රතිසන්ධිය භවය සංසාරය වට්ටය ආකර්ශනය කෙරේද ගනීද, පරාමර්ශ කෙරේද, අතුළු වේද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
365c9c7ef684bf1ceceb8b3bf31cdd09f42efda16ab0b76ec5fce7cd7fc3da78
target:pali-sinhala-parallel:68008:0
(15 - 11) 1 “ගෙධයයි කියමි. මහොඝයයි කියමි” යන්නෙහි ගෙධයයි තෘෂ්ණාවට කියයි, යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක් ඇද්ද’ යන තැන සිට යොදාගත යුතුයි.) අභිධ්‍යාව ලෝභය අකුශල මූලය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
eca92e80ed8fa1603a8cef32e004aedc35c056e5e959c104de5666a136c87ad5
target:pali-sinhala-parallel:68008:1
“මහොඝයයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇල්මක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක්’ ඇද්ද යන තැන සිට යොදාගත යුතුයි) අභිධ්‍යාව ලෝභය අකුශල මූලය යනුයි. “ගෙධය මහොඝයයි කියමි.” යනු ගෙධයයි මහොඝයයි කියමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
3cf1bf7d22880eb90b3d4d5388be47632eb0f98b33bcc94fea90c5ac197398f7
target:pali-sinhala-parallel:68008:2
දේශනා කරමි. පණවමි තබමි විවෘත කරමි බෙදමි ප්‍රකට කරමි. ප්‍රකාශ කරමි” යනුයි. 2 “ආජවයයි කියමි ජප්පනයයි කියමි” යන්නෙහි ආජවයයි තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
9f7410391857749602cd90e7fe96376906bc86d9c6ece7339fe709ef6ccaa785
target:pali-sinhala-parallel:68008:3
යම් රාගයක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක් ඇද්ද’ යන තැන සිට යොදාගත යුතුයි) ආජවයද ජප්පනයද කියමි යනු ආජවයද ජප්පනයද කියමි. ප්‍රකාශ කරමි, දේශනා කරමි, පනවමි තබමි විවෘත කරමි බෙදමි ප්‍රකට කරමි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
bc6db8c89ff1233cbee9bce4d6b0876b3ba211637deec584dc726371a2df4780
target:pali-sinhala-parallel:68008:4
3 “ආරම්මණයයිද පකම්පනයයිද කියමි” යනු ආරාම්මණයයිද තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
53086f7bb30f14b3ef56b3a0ca74926c2efb1a0a815852207106bc21e2088721
target:pali-sinhala-parallel:68008:5
යම් රාගයක් ඇද්ද ආලයක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක්’ යන තැන සිට යොදා ගත යුතුයි) අකුශල මූලයයි පකම්පනයයිද තෘෂ්ණාවට කියයි යම් රාගයක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීම’ යන තැන සිට යොදාගත යුතුයි) කාමපංකය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
0e1e687256ef7d6a0d3ed4409b57ec9c13717ca07651d723991a88a7197c9023
target:pali-sinhala-parallel:68008:6
ඉක්මවීමට දුෂ්කරය යනු කාම මඩ කාමක්ලෙශය කාම පළිරොධය ඉක්මවීමට දුෂ්කරය තරණය කිරීම දුෂ්කරය සංසිඳුවීම දුෂ්කරය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
1149439d17c1ab85f7007b4a85031490021f33b9be60b03ea54b64b3f8a328cd
target:pali-sinhala-parallel:68009:0
(15 - 12) 1 “මුනීතෙම සත්‍යයෙන් නොඉක්මුනේය” යනු සත්‍ය වචනයෙන් නොඉක්මවූයේ සම්‍යක් දෘෂ්ටියෙන් නොඉක්මවූයේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් නොඉක්මවූයේ යනුයි. “මුනි” යනු මොනයයි ඥානයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
767c7271e4144269bdce91200e240915cb189dddace2b4d6771fa0bf9cd77b8c
target:pali-sinhala-parallel:68009:1
(2-4) 12 (ii) ඡේදය යොදාගත යුතුයි) තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි, 2 “බ්‍රාහ්මණ තෙම ගොඩ සිටියි යනු ගොඩයයි අමෘතවූ නිර්වාණයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
a68a40967f2658cf70e37f46e602a0a57649b948c6c5cb0f3afdb7fc8bbf8ffe
target:pali-sinhala-parallel:68009:2
යම් ඒ දෙයක් සියලු සංස්කාරයන් සංසිඳවූයේද සියලු උපධින් බැහැර කළේද තෘෂ්ණා ක්ෂය වූයේද විරාග නම්වූ නිරෝධ නම්වූ ඒ නිර්වාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
18cfa08a18f88ce36824e6844320238f0e251f23de24357edd1ccdfec8264f7a
target:pali-sinhala-parallel:68009:3
බ්‍රාහ්මණ යනු (මෙහි (4-3) 1 ‘බ්‍රාහ්මණ’ යන තැන සිට යොදාගත යුතුයි) ආශ්‍රිත නොවූ කෙලෙස් දුරුකළ හෙතෙම බ්‍රාහ්මණයයි කියයි බ්‍රාහ්මණතෙම ගොඩ සිටියි යනු දිවයිනෙහි සිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
fc6697d25a9452f148b01aa3391fd13af053a7c80b3b626f8126fbc684543ddf