sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68009:4 | ආරක්ෂා ස්ථානයෙහි සිටියි පිහිට ඇති ස්ථානයෙහි සිටියි අභයස්ථානයෙහි සිටියි. ච්යුත නොවන ස්ථානයෙහි සිටියි 3 “හෙතෙම සියල්ල දුරුකොට” යන්නෙහි සියල්ල යයි ද්වාදශ ආයතනයන්ට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | fd725f8bd5965416f41d8b059435466c1115cc8881077aaca41f4a0f4086f895 |
target:pali-sinhala-parallel:68009:5 | යම් හෙයකින් අධ්යාත්මික බාහිර ආයතනයන්හි ඡන්ද රාගය ප්රහීණවූයේ වේද, මුලින් උදුරුණ ලද්දේ අග සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දේද අභාවයට පමුණුවන ලද්දේද නැවත නූපදීම් බවට පමුණුවන ලද්දේද මෙපමණකින් සියල්ල | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 18df4dfb7364da211970968f3e8925de5c767a3a8b73f27633a1964359319060 |
target:pali-sinhala-parallel:68009:6 | දුරුවූයේ වෙයි. වමාරාදැමුයේ වෙයි. ප්රහීණවූයේ වෙයි. සංසිඳවූයේ වෙයි යනුයි ඒකාන්තයෙන් හෙතෙම ශාන්තවූ තැනැත්තේ යයි කියයි හෙතෙම යනු ශාන්තවූයේ සංසිඳුනේ නිවුනේයයි කියයි. ප්රකාශ කරයි ව්යවහාර කරයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 071b47a34470e6459c0d56717d018f0b7b9a68c76faf85febc4116a8c0f175be |
target:pali-sinhala-parallel:68010:0 | (15 - 13) 1 “ඒකාන්තයෙන් හෙතෙම නුවණැත්තේ නමි. වෙදගූ නමි. යන්නෙහි නුවණැත්තේ යනු විද්යාවට පැමිණි තැනැත්තේ නුවණැත්තේ ප්රඥා ඇත්තේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d999ebcf85c206dff1076f7d1990d9ec7ccb7c1edde88af9f08a9dd628eb2732 |
target:pali-sinhala-parallel:68010:1 | වෙදගූ යන්නෙහි වෙදයෝයයි සතර මාර්ගයන්හි ඥානයට ((3-4) 3 “වෙදයයි” යක තැන සිට යොදාගත යුතුයි.) සියලු වේදනා වන්හි ඇල්ම දුරුකළේ සියලු වේදනාවන් ඉක්මවා සිටියේ යයි හෙතෙම වෙදගූ නමි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 92e78194fc164f69126ea64b46df453f9e070b7a26788368a65b8a045eca5c0c |
target:pali-sinhala-parallel:68010:10 | මෙපමණකින් මනාකොට ලෝකයෙහි හැසිරෙයි, පවතියී, ඉරියව් පවත්වයි, පාලනය කරයි. යැපෙයි. යනුයි. 4 “කිසිවෙකුට ආශා නොකරයි” යන්නෙහි ආශාවයයි තෘෂ්ණාවට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | cb9b288cf3bf5cd95c6f5e5e4f1df4eb75f288dd91c2896887a31f045e99507c |
target:pali-sinhala-parallel:68010:11 | යම් රාගයක් ඇද්ද, ((1-3) 3 ඡේදයේ යම් ලංවීමක් යන තැන සිට යෙදිය යුතුයි) අභිධ්යාව ලෝභය අකුශල මූලය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | bc6a6a466f9e099d199649c566eb029e0f326f30c05b8fd62e31f8811b8ff6eb |
target:pali-sinhala-parallel:68010:12 | යමෙකුගේ මේ ආශාව තෘෂ්ණාව ප්රහීණවූයේද මුලින් සිඳුනේද සන්සිඳුනේද, ඉපදීමට අයොග්යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම ක්ෂත්රියයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ වෛශ්යයෙකුට හෝ ශුද්රයෙකුට හෝ ගෘහස්ථයෙකුට හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e57f84f246cdfd8323a84ccd98772ad31d8115e7e562a3a97513c8e80e76a2ba |
target:pali-sinhala-parallel:68010:13 | ප්රව්රජිතයෙකුට හෝ දෙවියෙකුට හෝ මිනිසෙකුට හෝ යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 66e9e582c149546b5beec3f04c220c98b5e3c64c1fae990595f2b0842212378f |
target:pali-sinhala-parallel:68010:2 | 2 “ධර්මය දැන නොඇළුනේ” යන්නෙහි දැන යනු දැන සමකොට බලා තීරණය කොට ප්රකට කොට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 489968ade12bcaa2c4bd52b68d63427d6da6a8cded8265500830e3808c0547f7 |
target:pali-sinhala-parallel:68010:3 | සියලු සංස්කාරයෝ අනිත්යයයි (ii) දැන සමකොට බලා තීරණය කොට ප්රකට කොට (iii) සියලු සංස්කාරයෝ දුක්යයි (මෙහි (ii) යොදාගත යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 912698f94a6e725c59010eaf238b43fc17b41534ef30ff0f449f5dfdacec801c |
target:pali-sinhala-parallel:68010:4 | හේතුවකින් ඇතිවන යම් ධර්මයක් ඇද්ද ඒ සියල්ල විනාශය පිණිස පවත්නේයයි දැන සමකොට බලා තීරණයකොට ප්රකට කොට යනුයි. “නොඇළුනේ” යනු ඇලීම් දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 9c7f30f37ffa3f6be4a5a220f9c65703d9503dc43fb06c58dac0caad9de9b66b |
target:pali-sinhala-parallel:68010:5 | තෘෂ්ණා ඇලීමද දෘෂ්ටී ඇලීම්ද යනුයි දිවෙහි නොඇළුනේ කයෙහි නොඇළුනේ තෘෂ්ණා ඇලීම දුරුකොට දෘෂ්ටි ඇලීම බැහැර කොට ඇසෙහි නොඇළුනේ කණෙහි නොඇළුනේ නාසයෙහි නොඇළුනේ දිවෙහි නොඇළුනේ කයෙහි නොඇළුනේ දුටු, ඇසූ තුන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 7eefc473703c3d433e560a12830c1b4aaa13ff4d680a58d0ed3fb850e2c12d3b |
target:pali-sinhala-parallel:68010:6 | ඉන්ද්රියයන්ගෙන් දැනගත් ධර්මයන්හි නොඇළුනේ බැස නොගත්තේ නික්මුනේ වෙන්වූයේ මිදුනේ සීමා නොකළ සිතින් වසයි, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | a1aef596b83fe2d25ed323b1caf100ca9d6a33b8e8ef1ec8aa593937efd4d876 |
target:pali-sinhala-parallel:68010:7 | 3 “හෙතෙම මනාකොට ලෝකයෙහි පවතින්නේ” යනු යම්හෙයකින් ආධ්යාත්මික බාහිර ආයතනයන්හි ඡන්ද රාගය ප්රහීණවූයේ වේද මුලින් උදුරණ ලද්දේද අග සිඳි තල් ගසක් මෙන් කරණලද්දේද අභාවයට පමුණුවන ලද්දේද නැවත නූපදීමට පමුණුවන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | b6d7c7c6e4dd55e8751f96bf793e7c87200aa0d8874ba9be4c5dde39611719bb |
target:pali-sinhala-parallel:68010:8 | ලද්දේද මෙපමණකින් මනාකොට ලෝකයෙහි හැසිරෙයි. ඉරියව් පවත්වයි. පවතියි පාලනය කරයි. යැපෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 25b3b28ac55a7341038e9dfec4f8db9cae527dc9d9baea562e0bfe702cf35d13 |
target:pali-sinhala-parallel:68010:9 | යම්හෙයකින් පුණ්යාභිසංස්කාරයද අපුණ්යාභි සංස්කාරයද අනෙංජාභි සංස්කාරයද ප්රහීණ වූයේවේද මුලින් උදුරා දැමුයේවේද අඟ සිඳි තල් ගසක් මෙන් කරණලද්දේ වේද අභාවයට පමුණුවන ලද්දේවේද නැවත නූපදීමට පමුණුවන ලද්දේවේද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 517c5893ee62a41f9ea3b19ba2066444ad0d8fe46ccb9a3cb9a767bab3b0721a |
target:pali-sinhala-parallel:68011:0 | (15 - 14) 1 “ලෝකයෙහි යමෙක් කාමයන්ද ඉක්මවීමට දුෂ්කර සංගයන්ද ඉක්මීමද” යන්නෙහි යමෙක් යනු යම්බඳු යමෙක් යම් ප්රකාරවූ යම් සටහනකට පැමිණියාවූ යම් ධර්මයකින් යුක්තවූ ක්ෂත්රියයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 72892040c36f0c441a6f8d663f984701219d50741931b0c4893ebd692d4d01dd |
target:pali-sinhala-parallel:68011:1 | වෛශ්යයෙක් හෝ ශුද්රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්රව්රජිතයෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යනුයි “කාමයෝ” යනු ප්රකට වශයෙන් කාමයෝ දෙකොටසෙකි වස්තු කාමද ක්ලේශකාමද යනුයි ((1-1) 1 (ii) සිට 3 ඡේදය අවසානයට යොදාගත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8c199f671933d46537206987f3c73e48064dbdb4641113ea1cea7243c8b75491 |
target:pali-sinhala-parallel:68011:10 | යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, ((1-3) 3 ඡේදය යොදාගත යුතුයි.) අභිධ්යාවක් ලෝභයක් ඇද්ද, අකුශල මූලයක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 38a9ea5f8dbd68e7aa5b91878f005b5022f87d8816dbaf49927a5887ff81948c |
target:pali-sinhala-parallel:68011:11 | යමෙකුගේ මේ ශ්රොත නම්වූ තෘෂ්ණාව ප්රහීණද, මුලින් සිඳුනේද, අභාවයට පමුණුවන ලද්දේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම සිඳිනලද තෘෂ්ණාව ඇත්තේයයි කියයි “බන්ධනයක් නැත්තේ” යනු රාග බන්ධනය, ද්වේෂ බන්ධනය, මෝහ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 94467e8c88e0c8983c6632969782a9dbd85f6b8b27748fba4f7fdb22f46f2aa2 |
target:pali-sinhala-parallel:68011:12 | බන්ධනය, මාන බන්ධනය, දෘෂ්ටි බන්ධනය, ක්ලේශ බන්ධනය, දුශ්චරිත බන්ධනය, යමෙකුගේ මේ බන්ධනයෝ ප්රහීණවූයේද, මුලින් සිඳුනේද, අභාවයට පමුණුවන ලද්දේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම බන්ධනයක් නැති තැනැත්තේයයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 27b8ad4078ece5b128e420f2a63411f4e4ea46e2b4f6279a389dc06982b4f39d |
target:pali-sinhala-parallel:68011:13 | කියයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | ae6d35f81a05e5719117336f06e3f54e1da8925905c1af11af39bcc2428748b5 |
target:pali-sinhala-parallel:68011:2 | යුතුයි.) ‘සංගයෝ (ඇලීම්) යනු සංගයෝ සතක් වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 4b9996d2155a33508e050f69108dc0ace577da76b0a867d5ab9cd120da3cae2a |
target:pali-sinhala-parallel:68011:3 | රාග සංගය, ද්වේෂ සංගය, මෝහ සංගය, මාන සංගය දෘෂ්ටි සංගය, ක්ලේශ සංගය, දුශ්චරිත සංගය, යනුයි “ලෝකයෙහි” අපාය ලෝකයෙහි මනුෂ්ය ලෝකයෙහි, දිව්ය ලෝකයෙහි, ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි, ආයතන ලෝකයෙහි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 286e866fba2e794dbf22d5d047e00e3c5425675d0207301d9863307b76442a6e |
target:pali-sinhala-parallel:68011:4 | 2 “ලෝකයෙහි ඉක්මවීමට නොහැකි සංගයන්” යනු හෙතෙම ලෝකයෙහි ඉක්මවීමට දුෂ්කර, ඈත් කිරීමට දුෂ්කර, එතර කිරීමට දුෂ්කර කාමයන්ද සංගයන්ද තරණය කළේය. ඉක්මවූයේය. එතරවූයේය. යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | a77a5b3298919b9bef4cb296eb5a1515d26348f7eb516343328dee5e6a124961 |
target:pali-sinhala-parallel:68011:5 | “ඒ රහත් තෙම ශොක නොකරන්නේය” පසුතැවිලි නොසිතන්නේය, යනු වෙනස්වූ වස්තුවෙහිද ශොක නොකරයි. වස්තුව වෙනස් වන කල්හිද ශොක නොකරයි. මාගේ ඇස වෙනස්වූයේ යයි ශොක නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 500dc6a05be503f126f1446878c0a684db733b3eff3d80e4077673bc305a2a27 |
target:pali-sinhala-parallel:68011:6 | මාගේ කණ, මාගේ නාසය, මාගේ දිව, මාගේ කය, මාගේ රූපයෝ, මාගේ ශබ්දයෝ, මාගේ ගන්ධයෝ, මාගේ ස්පර්ශයෝ, මාගේ කුලය, මාගේ ගණයා, මාගේ ආවාසය, මාගේ ලාභය, මාගේ කීර්තිය, මාගේ ප්රශංසාව, මාගේ සැපය, මාගේ චීවරය, මාගේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | e8461bcb713c758cfdad2fd9de642e3726aba4ee24ad5633609e57975ced55d6 |
target:pali-sinhala-parallel:68011:7 | පිණ්ඩපාතය, මාගේ සේනාසනය, මාගේ ගිලන්පස බෙහෙත් පිරිකර, මාගේ මව, මාගේ පියා, මාගේ සහෝදරයා, මාගේ සහෝදරිය, මාගේ පුතා, මාගේ දුව, මාගේ මිත්රයෝ, මාගේ යහළුවෝ, මගේ නෑයෝ, මාගේ සහලේ නෑයෝ, වෙනස්වූයේයයි ශෝක නොකරයි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d1d8376e5900c588055ac2bc851cf4626524b7ab9b59b09d2c39e9ad67cf1f33 |
target:pali-sinhala-parallel:68011:8 | ක්ලාන්ත නොවෙයි. නොවළපියි. පපුවෙහි අත ගසා නොහඬයි. සිහිමුලා බවට නොපැමිණෙයි. ශෝක නොකරයි. යනුයි. පසුතැවිලි නොකරන්නේය. යනු පසුතැවිලි නොවෙයි, එය අදහස් නොකරයි. එය කල්පනා නොකරයි, නැවතද හෝ නූපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | fbf690f61ab6e88996898cc532609f5c2e176eb6c710d8bb5a61eaf3eead535f |
target:pali-sinhala-parallel:68011:9 | නොදිරයි, නොමැරෙයි, චුත නොවේයයි නොසිතයි, යනුයි. 3 “සිඳින ලද ශ්රොතය ඇති බන්ධනයන් ඇති” යන්නෙහි ශ්රොතය යයි තෘෂ්ණාවට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | d54c8c0312b23d0290b9dc6361f76911b73563e21d00ea9d277f195fdd3d2f1c |
target:pali-sinhala-parallel:68012:0 | (15 - 15) 1 “අතීතයෙහිවූ යම් කෙලෙස් වේද එය වියලව” යනු අතීත සංස්කාරයන් නිසා යම් කෙලෙස් උපදින්නාහුද ඒ කෙලෙස් වියලව, ඇතිනොවනබවට පමුණුව දුරුකරව, සන්සිඳුව යනුයි නැවතද නොමෙරූ විපාක ඇති යම් අතීත කර්ම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 950db5363d46d0ae5dad9a2fc8cb97d2ec3851d376e73be0404bee94aeae9567 |
target:pali-sinhala-parallel:68012:1 | රැස්කිරීම් වෙද්ද ඒ කර්ම රැස්කිරීම් වියලව, නූපදනාබවට පමුණුව, දුරු කරව, සන්සිඳුව යනුයි. 2 “අනාගතය නිසා උපදනා කිසි කිඤ්චනයක් (ක්ලේශයක්) තොපට නොවේවා” යන්නෙහි අනාගතය යනු මතුකාලයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8dd4e1891666e8f0545dc61a7d50ed23b3e8c13054708a38671c7b9b7660b757 |
target:pali-sinhala-parallel:68012:2 | අනාගත සංස්කාරයන් නිසා යම් රාග කිඤ්චනයක්, ද්වේෂ කිඤ්චනයක්, මෝහ කිඤ්චනයක්, මාන කිඤ්චනයක්, දෘෂ්ටි කිඤ්චනයක්, ක්ලේශ කිඤ්චනයක් දුශ්චරිත කිඤ්චනයක් උපදින්නාහු නම් මේ කිඤ්චනයෝ තොපට නොවේවා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | aaa69b056c2ed44bf94ef7a3dbb122adc527f19a06122e422d73d30553e24340 |
target:pali-sinhala-parallel:68012:3 | පහළ නොකරව, නූපදව, ඇතිනොකරව, දුරුකරව, නූපදනාබවට පමුණුව. 3 “මධ්යයෙහි සංස්කාරයන් නිසා උපදනා කෙලෙස් නූපදවන්නේ නම් මැනවි.” යන්නෙහි “මධ්යය” යයි පවත්නා කාලයෙහි රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්ට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 52e898c7f756f9252222c12479df114e01b4bea06650237afe795a1210a21295 |
target:pali-sinhala-parallel:68012:4 | පවත්නා කාලයෙහි සංස්කාරයන් තෘෂ්ණා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ නොගනුව, නොඋගනුව, පරාමර්ශ නොකරව, සතුටු නොවව. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | bf4840123d076e39c2c96378e0f18a221a36dcf7ff4ade16dee1a2abf8a1b822 |
target:pali-sinhala-parallel:68012:5 | බැසනොගනුව, සතුටුවීම, බැස ගැන්ම, ගැන්ම, පරාමර්ශය, ඇතුළුවීම, දුරුකරව සන්සිඳුව, නූපදනාබවට පමුණුව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | fd77d430cb0e71afafa429963ddd4ba1468bbc5c6b08d02026a50a3319be1bb5 |
target:pali-sinhala-parallel:68012:6 | 4 “ශාන්තවූයේ හැසිරෙව” යනු රාගය ශාන්ත බැවින් සන්සිඳවූ බැවින් ද්වේෂය ශාන්ත බැවින්, සංසිඳවූ බැවින් (34) 2 ‘ක්රෝධය’ යන තැන සිට සියලු ‘තැවීම්’ යන තැනට ‘මෝහය ශාන්තවූ බැවින්’ සන්සිඳවූ බැවින් යන තැන දක්වා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 1b1a880cb19713be9c7e3a42ee26f5dc6e5d7df028e9fa5718cef18530eba795 |
target:pali-sinhala-parallel:68012:7 | සන්සිඳුන බැවින් යොදාගත යුතුයි.) සියලු අකුශල රැස්කිරීම් ශාන්ත බැවින් වූයේ සන්සිඳුනේ නිවුන බැවින් පහව ගිය බැපින් ශාන්තවූ බැවින් නිවුනේ හැසිරෙන්නෙහි වසන්නෙහි ඉරියව් පවත්වන්නෙහි පාලනය කරන්නෙහි යැපෙන්නෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 8d920b05bcbbfce24945702ec6fba2703eebb90d78b91d705ef94b8d3f891bc8 |
target:pali-sinhala-parallel:68012:8 | යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b818 | 2c9a632de84dfa4fee2c1614e2d1e06f9b9ce6e3e16f2147b0629727ed5a9884 |
target:pali-sinhala-parallel:68013:0 | (15 - 16) 1 “යමෙකුට නාමරූප දෙක්හි මමත්වයක් සර්වප්රකාරයෙන් නැද්ද” යන්නෙහි සර්වප්රකාරයෙන් යනු සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සර්වප්රකාරය ඉතිරිනොකොට යට කොට ගන්නා වචනයකි. මේ සර්වප්රකාරයෙන් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 72149c40409bcaad3bb38c2ad1343f76277c22ac66c6adc68ce3dc37cf33c10b |
target:pali-sinhala-parallel:68013:1 | නාම නම් සතර අරූප ස්කන්ධයෝයි. රූප නම් සතරමහා භූතද සතර මහා භූතයන්ගේ උපාදාය රූපද යනුයි. “යමෙකුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්රවයන් වහන්සේට යනුයි. “මමත්වයක් යන්නෙහි මමත්ව දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 45d200ae8b013574bc53eeda015ed97cb00fc2d48ac269e00a2878cd20ac9cf3 |
target:pali-sinhala-parallel:68013:10 | බැසගන්නා ලද්දක් ඇලෙන ලද්දක් ඇද්ද ඔහුට ඉපදීම ඇත, මෙය කියන ලද්දේමය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 8f841905aae64bd19434555340233a3421edf35c8066c600b1eacd265ca77852 |
target:pali-sinhala-parallel:68013:11 | “මැණික්මයවූ කුණ්ඩලයන්ද රථයද අශ්වයන්ද විනාශවූ කල්හි පුත්රයන්ද අඹුවන්ද එසේම විනාශවූ කල්හි සියලු භොගයන් සේවනය නොකළ කල්හි ශොක කාලයෙහි කුමක් හෙයින් නොතැවෙන්නෙහිද” “භොගයෝ කලින්ම මිනිසා දුරලත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 81e24d57477f87e0cb33e8ff675b282617aca8769b7f023501ca9e316a92e79d |
target:pali-sinhala-parallel:68013:12 | මිනිසාද ඒවා පළමුව හැරදමයි. කාම කාමීහු නිත්ය බැව් ඇත්තෝ නොවෙත්. එහෙයින් මම ශොක කාලයෙහි ශොක නොකරමි” “සූර්ය්යයා අස්තයට පැමිණ පලායයි. චන්ද්රයා පායයි. පිරෙයි. මවිසින් අෂ්ටලොක ධර්මයෝ දන්නා ලදහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 07164e3e09be56b8f6eb9583ebe00c5753e670212d782a1b10134df21fc972da |
target:pali-sinhala-parallel:68013:13 | එහෙයින් ශොක කාලයෙහි ශොක නොකරමි” යමෙකුට මෙය හෝ මාගේය මෙය හෝ අනුන්ගේයයි කිසියම් රූපගතවූ වේදනාගතවූ සඤ්ඤාගතවූ සංඛාරගතවූ විඤ්ඤාණගතවූ ගන්නා ලද්දක් පරාමර්ශ කරණ ලද්දක් බැස ගන්නා ලද්දක් ගැලෙන ලද්දක් ඇලෙන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 956f1d3322e1d03a6c04c64a08eca97d4b3d62041211f03261a53710fb8c5ae6 |
target:pali-sinhala-parallel:68013:14 | ලද්දක් නැද්ද ඔහුට ඉපදීමක් නැත මෙයද කියන ලද්දේමය. 5 “ශ්රමණය සතුටු වන්නෙහිද, ඇවැත්නි කුමක් ලැබද? එසේවීනම් ශ්රමණය, ශොක කරන්නෙහිද, ඇවැත්නි, කුමක් විනාශවීද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 460098e10fc18cb7d3ea122164d60e165098fbb996c41bcbebd2025ea80a114e |
target:pali-sinhala-parallel:68013:15 | එසේවීනම් ශ්රමණය, සතුටු නොවන්නෙහිද, ශොක නොකරන්නෙහිද, “එසේය ඇවැත්නි” යනුයි “සතුටක් නැති දුකක් නැති ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කළ ක්ලෙශපරිනිර්වාණයෙන් පිරිනිවුන බ්රාහ්මණ නම්වූ භික්ෂුව බොහෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 154ca1a722e420fedfa3f86030db1db1a358b18eae276e7f1f342e9a11905b15 |
target:pali-sinhala-parallel:68013:16 | කලකින් දුටුවෙමු.” ලෝකයෙහි ඒකාන්තයෙන් හෙතෙම නොදිරන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 5c3fcaae54e876bcd7ba6f3eddcac34b45443115b362956b1cdb1282ae84845e |
target:pali-sinhala-parallel:68013:2 | තෘෂ්ණා මමත්වයද දෘෂ්ටි මමත්වයද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 094a1de68b39f54192920ad2aded1f74950561c5789bb8cb449c94e901403088 |
target:pali-sinhala-parallel:68013:3 | මෙහි ((2-6) 7 (ii) (iii) ඡේද යොදාගත යුතුයි) 2 “යමෙකුට නාම රූප දෙක්හි මමත්වයක් සර්වප්රකාරයෙන් නැද්ද” යනු සර්වප්රකාරයෙන් නාම රූප දෙක්හි මමත්වයක් යමෙකුට නැද්ද විද්යමාන නොවෙද්ද නොලැබෙද්ද ප්රහීණද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 458b1a587cc00278060e1e850c3fa18e6cd0bb3e98b8d513339dd725610cd447 |
target:pali-sinhala-parallel:68013:4 | මුලින් සිඳුනේද ශාන්තද ඉපදීමට අයොග්යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද යනුයි 3 “මමත්වයක් නැති බැවින්ම ශොක නොකරයි” යනු වෙන්වන වස්තුවෙහි ශොක නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | c35fd56a2213777b2b437d7bfe529f582545b13fe4c3477ef4e109353b8d929f |
target:pali-sinhala-parallel:68013:5 | වස්තුව වෙන්වූ කල්හිද ශොක නොකරයි (10-4) 2 ඡේදය යොදාගත යුතුයි) මෙසේද මමත්වය නැති බැවින් ශොක නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 64720209f60ad26581ae49dea64cf06dfd6c7d6242a36e7deee15c67bc830505 |
target:pali-sinhala-parallel:68013:6 | නැවතද දුක් වේදනාව නැති බැවින් ස්පර්ශ කරණ ලද්දේ යුක්තවූයේ ශොක නොකරයි, ක්ලාන්ත නොවෙයි, නොවළපියි, පපුවෙහි අතගසා නොහඬයි සිහිමුලාවට නොපැමිණෙයි. මෙසේද මමත්වය නැති බැවින් ශොක නොකරයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | ea0774a4ddadea44b37c638b42e1f38581e27ee2dfb18c4594291c3ccb27f1f8 |
target:pali-sinhala-parallel:68013:7 | යලිදු හෝ නැති බැවින් විද්යමාන නොවන බැවින් නොලැබෙන බැවින් ඒකාන්තයෙන් මට විය. ඒකාන්තයෙන් එය මට නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | ac6d6baba124219b8527c30af082f2cf73c6dccbf6f3b177680d8ea71779f8f1 |
target:pali-sinhala-parallel:68013:8 | ඒකාන්තයෙන් මට වන්නේය, ඒකාන්තයෙන් මම එය නොලබමි’ යි ශොක නොකරයි, ක්ලාන්ත නොවෙයි, නොවළපියි පපුවෙහි අතගසා නොහඬයි, සිහිමුලාවට නොපැමිණෙයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 13846dadd51a04dd5a6587fa70203c35803465545466dd8ac761ba28e48dfba0 |
target:pali-sinhala-parallel:68013:9 | 4 “ඒකාන්තයෙන් හෙතෙම ලෝකයෙහි පිරිහීමට නොයයි යනු” යමෙකුට මෙය මාගේය කියා හෝ මෙය අනුන්ගේය කියා හෝ කිසියම් රූපගතවූ හෝ වේදනාගතවූ හෝ සඤ්ඤාගතවූ හෝ සංඛාරගතවූ හෝ විඤ්ඤාණගතවූ හෝ ගන්නාලද්දක් පරාමර්ශ කරණ ලද්දක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 7c25b900a8e5ef470bc86ab5c908f36b0bb382cce54bbb8a2b683e6e1eac152a |
target:pali-sinhala-parallel:68014:0 | (15 - 17) 1 “යමෙකුට මෙය මාගේයයි හෝ අනුන්ගේයයි හෝ කිසිවක් නැද්ද” යන්නෙහි යමෙකුට යනු අර්හත් ක්ෂීණාශ්රවයන් වහන්සේට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | d26fb09afc3460ee593633a8d3b62a0e3fcca5445a10c3c5eb3dd5131aa8645e |
target:pali-sinhala-parallel:68014:1 | යමෙකුට මෙය මාගේය කියා හෝ මෙය අනුන්ගේය කියා හෝ කිසියම් රූපගතවූ වේදනා ගතවූ සඤ්ඤාගතවූ සංඛාරගතවූ විඤ්ඤාණ ගතවූ ගන්නා ලද්දක් පරාමර්ශකරණ ලද්දක්, බැසගන්නා ලද්දක් ගැලෙන ලද්දක් ඇලෙන ලද්දක් නැද්ද, විද්යමාන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | f91917ecc750bbd4d4d71ce15e09f4d180aa5f0ea3b6f802a340d0e709c6684b |
target:pali-sinhala-parallel:68014:10 | අප ජනතෙම ගෙනයයි කියා හෝ පුළුස්සායයි කියා හෝ සුදුස්සක් කෙරේයයි කියා හෝ කියන්නහුද?’ ‘ස්වාමීනි, එය එසේ නොවේ එයට හේතු කවරේද?’ එය ආත්මයක් හෝ ආත්මය ඇති දෙයක් නොවන නිසයි.’ ‘මහණෙනි, එපරිද්දෙන්ම යමක් තොපගේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | ae4f1fa812cfcc0e81cdac1af9365575a67b80dfaa7d4844bbedd07528d92679 |
target:pali-sinhala-parallel:68014:11 | නොවේනම් එය දුරුකරව් තොපගේ ඒ දුරු කිරීම යුෂ්මතුන්ට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේය. මහණෙනි, කිසිවක් යුෂ්මතුන්ගේ නොවේ. රූපය යුෂ්මතුන්ගේ නොවේ. එය දුරුකරව්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | d49b281ae6485d7da9c9ee1dc6320cc2f01758e377198de86c572decfd75786d |
target:pali-sinhala-parallel:68014:12 | ඒ දුරුකිරීම තොපට බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය. වේදනාව, සඤ්ඤාව, සංස්කාරයෝ, විඤ්ඤාණය යුෂ්මතුන්ගේ නොවේ. ඒ දුරුකිරීම තොපට බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | eeff29e4a7f8043efc0d67e53f809c562ef00c6c0f888621e27e2b11b89448f0 |
target:pali-sinhala-parallel:68014:13 | “ගාමණිය අමිශ්ර ධර්මයන්ගෙන් ඇතිවන තනි සංස්කාර සමූහය තත්වූ පරිදි බලන්නහුට බියක් නොමවේ.’ 4 “තෘෂ්ණා හා දර කැබලි සමාන ලෝකය යම්කලෙක නුවණින් බලන්නේද, කිසියම් අන්තැනක ප්රතිසන්ධියක් ප්රාර්ථනා නෙකෙරේ” වජිරා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 290e3878dd519ad2b4ce48adef29c5baf70e96787c61369a6dc593172821a87c |
target:pali-sinhala-parallel:68014:14 | භික්ෂුණී පාපීවූ මාරයාට මෙය ප්රකාශ කළාය. “මරුව කිම? සත්වයෙකැයි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් විද, මේ තනි සංස්කාර පිඩෙකි. මෙහි සත්වයා යයි ගතයුත්තක් නොලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 12dee76e8c52a8942bc78ce8aa47bf4e6c626a1c0003cfa089ec5fff810d8443 |
target:pali-sinhala-parallel:68014:15 | “අවයව රැස නිසා රථයයි ව්යවහාරයක් යම්සේ වේද, එසේම ස්කන්ධයන් ඇති කල්හි සත්වයයි ව්යවහාරවේ” “මෙහි දුකෙක්ම පහළවේ. දුකෙක්ම සිටියි. දුක්ම විඳියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | b628ba9228938136ffffafa69e86f3e1b1d336de803c5acf3c113b63b657ed3b |
target:pali-sinhala-parallel:68014:16 | දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ දුකෙන් අන්යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ” යනුයි. 5 “යමකුට මෙය මගේ යයිද අනුන්ගේයයිද කිසිවක් නැද්ද” මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව රූපය සොයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | f7aec91b7454989f303ec50e9caea2724e33c873ae0b3710e2eaee098ac0a020 |
target:pali-sinhala-parallel:68014:17 | රූපයාගේ ගතිය යම්පමණද එය සොයයි වේදනාව, සඤ්ඤාව, සංස්කාරයන් විඤ්ඤාණය සොයයි. විඤ්ඤාණයාගේ ගතිය සොයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 836c63848d21b1704f67a3ccd4668bc96051363f7e3a7201cf0699f5ebd44a87 |
target:pali-sinhala-parallel:68014:18 | රූපය සොයන්නාවූ යම්පමණ රූපයාගේ ගතිය සොයන්නාවූ ඔහුට වේදනාව, සඤ්ඤාව, සංස්කාරයන්, විඤ්ඤාණයන් සොයන්නාවූ යම් පමණ විඤ්ඤාණයාගේ ගතිය සොයන්නාවූ ඔහුට ‘මමය කියා හෝ මටය කියා හෝ වෙමියි කියා’ හෝ යමක් ඔහුට වේද, එයද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 14dd88630ecd54f4efe72feb94f82ec982f7f115d6dc110a11a200540c5cada5 |
target:pali-sinhala-parallel:68014:19 | ඔහුට නොවෙයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 93b637b2834a1540909d78480db2848a5d036816aa57767448ff70c5bc606fbe |
target:pali-sinhala-parallel:68014:2 | නොවෙද්ද නොලැබෙද්ද, ප්රහීණද සමුච්ඡින්නද ශාන්තද ඉපදීමට අයොග්යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද යනුයි. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී 2 “මහණෙනි, මේ ශරීරය යුෂ්මතුන්ගේ නොවේ. අන්යයන්ගේද නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | d2762752779fff27f9e864430bf46e535ae79d9ad67f4f266fc45b0598bb75e3 |
target:pali-sinhala-parallel:68014:20 | ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය ස්වාමීනි, ලෝකය ශූන්යය ලෝකය ශූන්ය යයි කියනු ලැබෙයි, කොපමණකින් ලෝකය ශූන්යයයි කියනු ලැබේද?’ ආනන්දය, යම්හෙයකින් තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්යද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | dd296bb9cbe09ae13419f3d17756d3316a3eff59ce2e45d28e3c179cb28ec206 |
target:pali-sinhala-parallel:68014:21 | එහෙයින් ලෝකය ශූන්යයයි කියනු ලැබේ. ආනන්දය, කිසිවක් තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්යද, ඇස වනාහි තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්යද රූපයෝ ශූන්යයහ චක්ෂුර් විඥානය ශූන්ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 8d95d76430e93a5ccd31d53c51e5d2c54a1d6e0767c06716b6753a13c123072d |
target:pali-sinhala-parallel:68014:22 | චක්ෂුසම්ඵස්සය (ඇසෙහි හැපීම) ශූන්යය. ඇසෙහි හැපීමේ හේතුවෙන් විඳියයුතුවූ සැපයක් හෝ දුකක් හෝ සැපදුක් දෙකම නැති බවක් හෝ උපදීද, එයද ශූන්ය වෙයි කණ ශූන්ය වෙයි. නාසය ශූන්ය වෙයි. දිව ශූන්ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | a53f5da2289d098af41c74e3871208f85a9f3326cc5c7afc8cc81214f7474c90 |
target:pali-sinhala-parallel:68014:23 | රශයෝ ශූන්යයහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 876171ff0f6d728ba856112d084cc27e8be57f925af96aec0a0081dabee81a4d |
target:pali-sinhala-parallel:68014:24 | ශරීරය ශූන්යය, ස්පර්ශය ශූන්යය, මනස ශූන්යය ධර්මයෝ ශූන්යයහ මනො විඤ්ඤාණය ශූන්යය, මනො සම්ඵස්සය (සිතේ හැඟීම) ශූන්යය, යම් ඒ සිතේ හැපීමේ හේතුවෙන් විඳියයුතු සැපතක් හෝ දුකක් හෝ ඇද්ද සැප දුක් නොවන හැඟීමක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 936100c772d828b58898f43134c686c0e945c6ad1a8185bdc98adb6fe50f8592 |
target:pali-sinhala-parallel:68014:25 | හෝ ඇද්ද එයද තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්යය ආනන්දය, යම්සේ වනාහි තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්යද එබැවින් ලෝකය ශූන්යනම් වේ, යනුයි. 6 “හෙතෙම මමත්වයක් නොලබන්නේ” යන්නෙහි මමත්ව දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 8e339436e912717423f7034e1fa77c6c3f876c9826e5dddda6c5eb5bf6708597 |
target:pali-sinhala-parallel:68014:27 | (මෙහි (2-6) 1 (ii) (iii) ඡේද යොදාගත යුතුයි) තෘෂ්ණා මමත්ව හැර දෘෂ්ටි මමත්වය බැහැරකොට මමත්වයක් නොවිඳින්නේ නොලබන්නේ නොපැමිණෙන්නේ යනුයි “මට (මෙය) නැතැයි ශොක නොකරයි” යනු වෙනසට පත් වස්තුවෙහිද ශොක නොකරයි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | d1f5e75a308e3f5b4110c843eaccc94f824cc45e0bb3b15b444b24c259c035dc |
target:pali-sinhala-parallel:68014:28 | වස්තුව වෙනසට පත්වන කල්හිද ශොක නොකරයි මාගේ ඇස වෙනස් වූයේයයි ශොක නොකරයි. මාගේ කණ (10-4) 2 මාගේ දිව යන තැන සිට යොදාගත යුතුයි.) මාගේ සහලේ නෑයෝ වෙනස් වූයේයයි ශොක නොකරයි ක්ලාන්ත නොවෙයි. නොවළපියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | eba6ad7fcc083f40cceb10cbaa316569e2443d20e4062f1d27fabe4a1a49f97c |
target:pali-sinhala-parallel:68014:29 | පපුවෙහි අත්ගසා නොහඬයි. සිහි මුළාවට නොපැමිණෙයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 44d8f87a3323f56ec490a452ff0549a16b71d7ec3b83fe3e94f2a25c8d0f5f5c |
target:pali-sinhala-parallel:68014:3 | මහණෙනි, මෙය රැස් කරණ ලද සිතන ලද විඳියයුතු පුරාණ කර්මයයි දතයුතුයි. මහණෙනි, එහි ශ්රැතවත්වූ ආර්ය්යශ්රාවකතෙම හේතුවක් ඇතිව ඉපදීම මනාකොට නුවණින් සිහි කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 5100de82c035b7afb985956d5c4e110b179bdfd09220571b6beaf008730436f7 |
target:pali-sinhala-parallel:68014:4 | “මෙය මෙසේ ඇති කල්හි මෙසේ වෙයි මෙය ඉපදීමෙන් මෙය වෙයි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මෙය නැතිවීමෙන් මෙය නැතිවෙයි. යම් ඒ අවිද්යා ප්රත්යයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්රත්යයෝ විඥානයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | f0ae6272748d0e2373069937d0ae4be35cc0b5ecd387f20867ca08d87070b658 |
target:pali-sinhala-parallel:68014:5 | (මෙහි (4-5)-4 ‘විඤ්ඤාණ හේතුවෙන් නාම රූප වන්නාහුය’ යන තැන සිට ‘මනාකොට දැන’ යන්න අස්කොට යොදාගත යුතුයි.) මෙසේ මේ සියලු දුක්ඛ රාශියගේ ඇතිවීම වෙයි යනුයි” මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 883fdb844d911638656cc670b0b3d13ce1eec0f871db058508e5aa0a71618e1a |
target:pali-sinhala-parallel:68014:6 | 3 “මොඝරාජය, හැමකල්හි සිහි ඇත්තේ ශූන්ය වශයෙන් ලෝකය බලව, ආත්මදෘෂ්ටිය ඉවතට උදුරා ඇද මරණය ඉක්මවන්නෙක් වන්නේය. මෘත්යුරාජයා මෙසේ ලෝකය බලන්නහු නොදකියි” යනුයි මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 01eafc85347c23bc20b974c22651c3cac86d1a7f4463585551914691a11888c3 |
target:pali-sinhala-parallel:68014:7 | මහණෙනි, යමක් යුෂ්මතුන්ගේ නොවේනම් එය දුරු කරව්. යුෂ්මතුන්ට එය දුරුකිරීම බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය මහණෙනි, කිසිවකුදු යුෂ්මතුන්ගේ නොවේ එය දුරු කරව්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | c915fb5b96b8cb0790e55601912581b05c6eb12385702f2fee906f7bcd42c0ca |
target:pali-sinhala-parallel:68014:8 | තොපට එය දුරුකිරීම බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය. වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය, යුෂ්මතුන් ගේ නොවේ. එය දුරුකරව්. ඒ දුරුකිරීම යුෂ්මතුනට බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය මහණෙනි, කුමකැයි සිතන්නහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 8cc4c1089923a7929524f3dfbd43599e395fa4c16ee75df1c1106aa4d548c7c2 |
target:pali-sinhala-parallel:68014:9 | මේ ජේතවනයෙහි තෘණ දරකැබලි අතු කොළ වෙද්ද එය ජනතෙම ගෙනයන්නේ නම් හෝ පුළුස්සන්නේ නම් හෝ කැමැත්තක් කරන්නේ නම් හෝ යුෂ්මතුන්ට (ඒ කොළ ආදිය) මෙසේ කියන්නාහු වෙද්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | d13d17c0a5947f743f329252e1baa26c911eb13851307e46cc91248f973d54fe |
target:pali-sinhala-parallel:68015:0 | (15 - 18) 1 “ඊර්ෂ්යා නැත්තෙක ගිජු නැත්තෙක, තෘෂ්ණා නැත්තෙක සියලු තන්හි සම තැනැත්තෙක යන්නෙහි ඊර්ෂ්යාව කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 7471ee89076a7f79b2d1bbfa56344ec303bb23bb0fed21bb6a5b28b35f15764e |
target:pali-sinhala-parallel:68015:1 | මෙහි ඇතැම් පුද්ගලයෙක් අනුන්ගේ ලාභසත්කාර ගරුකාර බහුමාන වැඳීම් පිරීම්වල ඊර්ෂ්යා ඇත්තෙක් වෙයි. ඊර්ෂ්යාව බඳියි. මෙබඳුවූ යම් ඊර්ෂ්යාවක් ඊර්ෂ්යා කර්මයක් ඊර්ෂ්යා කිරීමක් ඊර්ෂ්යා කිරීම බවක් වේද. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | bc2b28a9202d38f1fb101137b022ed67f510287da92c9c26f332084ce40d5cf7 |
target:pali-sinhala-parallel:68015:10 | දුකෙහිද ආශා නොවෙයි. නොසැලෙයි, කම්පා නොවෙයි එබැවින් අනෙජ නමි. 3 “සියලු තැන්හි සම බැව් ඇත්තේ” යන්නෙහි සියල්ල යනු ද්වාදශායතනයෝයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | b2d5d1b3da4ce182c0122269660565379a72fb8b7f3f2084831ce20635d95193 |
target:pali-sinhala-parallel:68015:11 | ඇසද රූපයෝද කණද ශබ්යද නාසයද, ගන්ධයද, දිවද රශයද කයද ස්පර්ශයද මනසද ධර්මයෝද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 97f2e1259341985cae6ca1399bd86a840588f406255aa83bd3a342a964457f46 |
target:pali-sinhala-parallel:68015:12 | යම් හෙයකින් ආධ්යාත්මික බාහිර ආයතනයන්හි ඡන්දරාගය ප්රහීණවූයේ වේද උදුරලන ලද මුල් ඇත්තේ වේද, අගසිඳි තල්ගසක් මෙන් කරණ ලද්දේ වේද අභාවයට පමුණුවන ලද්දේ වේද නැවත නූපදනාබවට පමුණුවන ලද්දේ වේද හෙතෙම හැමතන්හි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 2d103cd7909eaf67924b33e1f16c9b2dce89db21f8c8ae19ba4ef68470a67c9b |
target:pali-sinhala-parallel:68015:13 | සමවූයේයයි කියයි. හෙතෙම හැම තන්හි තෘෂ්ණා නැත්තේ හැමතන්හි මධ්යස්ථවූයේ හැම තන්හි උපෙක්ෂාවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 1668a006935003005481b897624ca84b88fbf20abf6f33e6e21f9ce428f7b89a |
target:pali-sinhala-parallel:68015:14 | “ඒ නොසැලෙන පුද්ගලයා විචාරණ ලද්දේම මේ අනුසස් කියමි” යනු නොසැලෙන පුද්ගලයා විචාරණ ලද්දෙම් ඉල්වන ලද්දෙම් ආරාධනා කරණ ලද්දෙම් පහදවන ලද්දෙම් මේ ආනිසංස සතර කියමි හෙතෙම ඊර්ෂ්යා නැත්තේ ගිජු නැත්තේ තෘෂ්ණා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | bda4e2157982f3cf7757f4e69bbf13f7d1812473b45e7f66867c35ad2b614f68 |
target:pali-sinhala-parallel:68015:15 | නැත්තේ සියලු තන්හි සම බැව් ඇත්තේයයි කියමි ප්රකාශ කරමි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 87935a228f84a86fbf79ad1b71070bcae35f19b33ccaf35a92d66cbe8de6cc32 |
target:pali-sinhala-parallel:68015:2 | මෙය ඊර්ෂ්යාව යයි කියයි. යමෙකුගේ මේ ඊර්ෂ්යාව ප්රහීණද මුලින් සිඳුනේද ඉපදීමට අයොග්යවූයේද සම්පූර්ණයෙන් අභාවයට ගියේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම ඊර්ෂ්යා නැත්තේ යයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | e8bed27f95ce0ba877db36dc0d824d96f6f22e354c9553c796193c7a24407e8c |
target:pali-sinhala-parallel:68015:3 | “ගිජු නැත්තෙකු යන්නෙහි “ගිජු” යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද (10-4) 1 ‘එයයි’ යන තැනට යොදාගත යුතුයි) අභිධ්යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 1a10d63c2750005bc94f8a3631ce7a6681e010e7d26d74fa2595fcc331de6759 |
target:pali-sinhala-parallel:68015:4 | යමෙකුගේ මේ ගිජු කම දුරුව ගියේද මුලින් සිඳුනේද, ඉපදීමට අයොග්යවූයේද සම්පූර්ණ අභාවයට ගියේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම ගිජුනැත්තේයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 0f75f3e1e187465ff5205576bf0321143cffbe4cd09a0400f030caa9eb667118 |
target:pali-sinhala-parallel:68015:5 | හෙතෙම රූපයෙහි ගිජු නොවුයේ ශබ්දයෙහි ගිජු නොවූයේ ගන්ධයෙහි රශයෙහි ස්පර්ශයෙහි ඇසූ දුටු මුත වශයෙන් ගත් දැනගත් ධර්මයන්හි ගිජු නොවූයේ නොගැටුනේ නුමුලාවූයේ නොගැලුනේ පහවූ ගිජුකම ඇත්තේ වෙන්ව ගිය ගිජුකම ඇත්තේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 4ec6288be979e0b3ec49772c3e9f3aa5f53ff93f667d4a4170f247c9dc2d0fc1 |
target:pali-sinhala-parallel:68015:6 | සන්සිඳුන ගිජුකම ඇත්තේ පහවූ රාග ඇත්තේ වෙන්ව ගිය රාග ඇත්තේ දුරහළ රාග ඇත්තේ බැහැර කළ රාග ඇත්තේ මිදුන රාග ඇත්තේ සංසිඳුන රාග ඇත්තේ තෘෂ්ණා නැත්තේ නිවුනේ සිහිල්වූයේ සැපත විඳින්නේ බ්රහ්මයා බඳු ආත්ම් භාවයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 940d1513edaeae070c906a3cc36e14db0c1e3d28d43f0bcc968915573f330ed1 |
target:pali-sinhala-parallel:68015:7 | වාසය කරයි. 2 “තෘෂ්ණා නැත්තේ සියලු තන්හි සම තැනැත්තෙක් යන්නෙහි ‘කම්පාකරන්නී යයි’ තෘෂ්ණාවට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | f637aede4d2b97a9748708e3c155d3755f8dcefcd9bd238d8d272b94e5a9c391 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.