sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68091:2 | ප්රකට කළහ, යනුයි. 2. “ආයුෂ්මත් හෙමකතෙම මෙසේ කීය. ගෞතම ශාසනයෙන් පෙර” යනු ගෞතම ශාසනයට පළමුව යනුයි. “ගෞතම ශාසනයෙන්” යනු බුද්ධ ශාසනයෙන්, ජින ශාසනයෙන්, තථාගත ශාසනයෙන් දෙව ශාසනයෙන් අරහන්ත ශාසනයෙන් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | d5b45d7396576890d90f8b4ffebd12a46fa6bc5739676c2e7dd4ec337d34ce55 |
target:pali-sinhala-parallel:68091:3 | ‘මෙසේය’ මෙසේ වන්නේය, “මෙසේ වනාහි වූයේය” යනු සියල්ල මෙසේය. මෙසේ වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | b89eaab93944ff8f3bb30065f6147e356d0b0581ac8d950d5ef6e3d981c54754 |
target:pali-sinhala-parallel:68091:4 | මෙසේ වීයයි ආරංචියෙන් හෝ පරම්පරාවෙන් හෝ කොටස් කොට ගැනීමෙන් හෝ තර්ක හේතුවෙන් හෝ න්යාය හේතුවෙන් හෝ ආකාර වශයෙන් විතර්ක කොට හෝ දෘෂ්ටිය විනිවිද බැලීමෙන් හෝ දැනගත් තමා මනාව දැන නොගත් ධර්මයක් ප්රකාශ කළහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 566f7cf2655a81cfb5b97dc27c54444fd69b2671717fe3ecdc19fbd1f48f53ec |
target:pali-sinhala-parallel:68091:5 | සියල්ල මෙසේවූයේ යයි ආරංචියෙන් දැනගත් යනුයි.” සියල්ල තර්කය ඇතිකරවන්නාවූ” යනු සියල්ල තර්කය ඇති කරවන්නාවූ සියල්ල විතර්කය ඇති කරවන්නාවූ සියල්ල සිතිවිලි ඇති කරවන්නාවූ ව්යාපාද විතර්කය ඇති වරන්නාවූ විහිංසා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | fb6abe8061cccde0e332c837d96d6e45732cfbf220f47c139514d5b7ed3165bc |
target:pali-sinhala-parallel:68091:6 | විතර්කය ඇති කරවන්නාවූ, ඥාති විතර්කය, ජනපද විතර්කය, අමරා විතර්කය, පරානුද්දයතා පටිසංයුත්ත විතර්කය, ලාභ සක්කාර සිලොක පටිසංයුත්ත විතර්කය, අවිඤ්ඤත්ති පටිසංයුත්ත විතර්කය, ඇති කරවන්නාවූ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | ac1531eed3cec775d6e29c3928a36607f64253f7671ddd1e633c9222904160c7 |
target:pali-sinhala-parallel:68091:7 | මම එහි සතුටු නොවීමි යනු මම එහි නොඇලීමි. නොවිඳියෙමි, නොපැමිණියෙමි, යනුයි එහෙයින් ඒ බ්රාහ්මණතෙම මෙසේ කීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | b3845452466cf0ea6559ae7f29f3fd86eeb2514e901ceb38f5179d0ae643e0fa |
target:pali-sinhala-parallel:68092:1 | “ඔබ වහන්සේද ධර්මය දේශනා කරණු මැනවි” යන්නෙහි “ඔබ වහන්සේ” යනු භාග්යවතුන් වහන්සේට කියයි ‘ධර්මය කියනු මැනවි’ යන්නෙහි ධර්මය නම් මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිත ව්යඤ්ජන සහිත, සියල්ල සම්පූර්ණ, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | cd8d0e6b275966d5f10ee1958d0c3aaa890c8fdf876d8cfcdd797d63611c0228 |
target:pali-sinhala-parallel:68092:10 | ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි, දිව්යලෝකයෙහි, ස්කන්ධලෝකයෙහි, ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි. 4. “ලෝකයෙහි විසත්තිකා” යනු ලෝකයෙහි විසත්තිකාව හෝ විසත්තිකා ලෝකය හෝ තරණය කරන්නෙමි. ඉක්ම වන්නෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 98ef33f21991c48d1d13a4c919779d16521a4597015bb30e1776c4aca97c2470 |
target:pali-sinhala-parallel:68092:11 | එහෙයින් ඒ බ්රාහ්මණතෙම මෙසේකීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | c600b35116fe6884f0eee6b486151e1b7c26c7e5ccd3fca259e353b0655e3eb3 |
target:pali-sinhala-parallel:68092:2 | පිරිසිදු බ්රහ්මචරියාව ප්රකාශ කරණ, සතර සතිපට්ඨානයන් සතරසම්යක් ප්රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චෙන්ද්රියන්, පංචබලයන්, සප්ත බොධ්යංගයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය නිර්වාණ ගාමිණි ප්රතිපදාව මට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 89c4fe2a378290a3e0b7d3b8ec93970da5752e16a8269e4a248a88ccfab245de |
target:pali-sinhala-parallel:68092:3 | ප්රකාශ කරණු මැනව, දේශනා කරණු මැනව කියනු මැනව, පනවනු මැනවි, තබනු මැනවි යනුයි. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 079eb8e085884f98eb623e6d3dd6abbd772172601928db8aa20a652dd6d71c0f |
target:pali-sinhala-parallel:68092:4 | “මුනීන් වහන්සේ තෘෂ්ණාව දුරු කිරීමට” යන්නෙහි, ‘තෘෂ්ණා’ නම් රූප තෘෂ්ණාව ධර්ම තෘෂ්ණාව යනුයි දුරුකිරීම’ යනු තෘෂ්ණාව නැතිකිරීම, තෘෂ්ණාව ව්යපසමනය, තෘෂ්ණාව සන්සිඳීම, අමෘතවූ නිර්වාණය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | ac6289fc32051551698599ef1a46c09cf0000f452da9088f608a77911f65a284 |
target:pali-sinhala-parallel:68092:5 | “මුනි” යනු මොනයයි ඥානයට කියයි. (මහා නිද්දෙසයේ (3-1) (3) යොදාගත යුතුයි. තෘෂ්ණා ජාලය ඉක්මව සිටියේද හෙතෙම මුනි නමි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 29bb3b2d4617ad824191d82fc2e5814839a519954555bc28c52e9c81c7bb443d |
target:pali-sinhala-parallel:68092:6 | “යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ” යනු යමක් දැන තීරණයකොට, ප්රකටකොට, සියලු සංස්කාරයන් අනිත්යයයි දැන සමකොට බලා තීරණයකොට, ප්රකටකොට සියලු සංස්කාරයෝ දුක්යයි සියලු සංස්කාරයෝ අනිත්යයයි සියලු ධර්මයෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 7fdaa136545206cccfa0b23ad2ef5bf6e11f5c58fbd1869bd7e2b2684f70637d |
target:pali-sinhala-parallel:68092:7 | අනාත්මයයි යම්කිසි හේතු ප්රත්යයකින් උපන් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නිරෝධය පිණිස පවත්නේයයි ප්රකටකොට සමකොට බලා තීරණය කොට යනුයි “සිහි ඇත්තේ” යනු කරණු සතරකින් සිහි ඇත්තේ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | b76e135ae965e15778be2fe2bcb158804635ff438e164e91e44165e3e54c4c82 |
target:pali-sinhala-parallel:68092:8 | (1-8) 4 (ii) යොදාගත යුතුයි.) “හැසිරෙන්නේ” යනු හැසිරෙන්නේ ඉරියව් පවත් වන්නේ පාලනය කරන්නේ. ප්රකාශ කරන්නේ, යැපෙන්නේ, යනුයි. “විසත්තිකා” යනු තෘෂ්ණාවට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | a22136e12dedf33ff6738db6f0cd94879bc9a166be5fcd6ef84a3bd4ba2ba236 |
target:pali-sinhala-parallel:68092:9 | යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද අභිධ්යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. විසත්තිකා යනු කවර අර්ථයකින් විසත්තිකා නම් වේද? (මහා නිද්දෙසයේ (10-12) 3 යොදාගත යුතුයි.) විසුරුවානුයි විසත්තිකා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | a88fad0c80d598ee925c59ccc349a1f210a586d62e22065669f296b84ba84c68 |
target:pali-sinhala-parallel:68093:0 | (8-3) 1. “හෙමකය, මේ ලෝකයෙහි දැකි, ඇසූ, ස්පර්ශ කළ, දැනගත් ධර්මයන්හි” යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 6622a29cf673d7ccbf15c7c3e9eb9c883722a494c4b5e65d1ce47c76b4332efb |
target:pali-sinhala-parallel:68093:1 | ‘දකින ලද යනු ඇසින් දක්නා ලද ප්රිය රූපයන් අසනලද යනු කණින් අසන ලද ‘මුත’ යනු නාසනේ ආඝ්රාණය කරණ ලද, දිවින් රශවිඳින ලද, කයින් ස්පර්ශ කරණ ලද යනු සිතින් දැනගත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 459a69ab0f840faa3fe7c4aa9eab03acb7296ede39bb08e8138c70ce87845560 |
target:pali-sinhala-parallel:68093:10 | “හේමකය ප්රිය රූපයන්හි ඡන්දරාග විනොදනය” යන්නෙහි ඡන්දරාගය නම් කාමයන්හි යම් කාමච්ඡන්දයක් ඇද්ද, කාමරාගයක් ඇද්ද, කාමනන්දියක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම පරිඩාහයක් ඇද්ද, කාම මූර්ඡාවක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 6fe74a3d71bccf9d31b27b32b99a33d6361a6074d6e9a7570dc31f572f4104a5 |
target:pali-sinhala-parallel:68093:11 | ඇද්ද, කාමයෙහි ගැලීමක් ඇද්ද, කාමොඝය, කාමයොගය, කාමූපාදානය, කාමච්ඡන්ද නීවරණය යනුයි. ‘ඡන්ද විනොදය’ යනු ඡන්ද රාග ප්රහානය, ඡන්දරාග සංසිඳීම, අමෘතවූ නිර්වාණය යනුයි. අච්යුත නම් නිර්වාණ පදය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 55af8bc2a94d230a00b0316b72a78f72457673786b6e0c1421a03f20253e2684 |
target:pali-sinhala-parallel:68093:12 | තාන පදය ලෙන පදය, සරණ පදය අගය පදය යනුයි. නිත්යවූ ධ්රැවවූ ශාස්වතවූ වෙනස් නොවන ධර්මය යනුයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ ප්රකාශ කළහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | daa01017651a0031d3b799a7811415eb037c270073bc848232c674a26de95870 |
target:pali-sinhala-parallel:68093:2 | “හෙමකය මේ ලෝකයෙහි දැකී ඇසූ, ස්පර්ශ කළ දැනගත් ධර්මයන්හි” යනු කවරක් ලෝකයෙහි ප්රිය රූපවේද යහපත් රූපවේද, ඇස ලෝකයෙහි ප්රිය රූප වේ යහපත් රූපවේ, කණලෝකයෙහි ප්රිය රූපවේ යහපත් රූපවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | e4e3bb0047b3198e7091394fbcce9410129ebb69b054bf0802bf27b333762114 |
target:pali-sinhala-parallel:68093:3 | දිව ලෝකයෙහි ප්රිය රූපයවේ. යහපත් රූප වේ. සිත ලෝකයෙහි ප්රිය රූප වේ, යහපත් රූප වේ. රූපයෝ ලෝකයෙහි ප්රිය රූපයවේ. යහපත් රූපවේ. ශබ්දයෝ ලෝකයෙහි ප්රිය රූපවේ. යහපත් රූපවේ. ගන්ධයෝ ලෝකයෙහි ප්රිය රූපවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 938bf1c7f7304c66a8ee6ea86fd5bdb80f81cb21bfe663c25e6a266a20227375 |
target:pali-sinhala-parallel:68093:4 | යහපත් රූපවේ. ස්පර්ශයෝ ලෝකයෙහි ප්රිය රූපවේ. යහපත් රූපවේ. ධර්මයෝ ලෝකයෙහි ප්රිය රූප වේ. යහපත් රූපවේ. චක්ඛු විඤ්ඤාණය ලෝකයෙහි ප්රිය රූප වේ. යහපත් රූපය වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | de00902a40b8514aabcb210eb081d7a4bb1f3fce70191c9fe5b2839adbec0e99 |
target:pali-sinhala-parallel:68093:5 | ඇසේ ස්පර්ශයෙන් හටගත් වේදනාව කණ, නාසය, දිව, මනස යන මේවායින් හටගත් වේදනාව ලෝකයෙහි ප්රිය රූපය වේ. යහපත් රූපය වේ, රූප සංඥාව ලෝකයෙහි ප්රිය රූපයවේ. යහපත් රූපය වේ. ශබ්ද සංඥාව ලෝකයෙහි ප්රිය රූපයවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | c3fbc52153363cb34579a8c96bebd275d7bec62d683f26e34ed8e14bb7ec40aa |
target:pali-sinhala-parallel:68093:6 | යහපත් රූපයවේ. ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සංඥාවන් ලෝකයෙහි ප්රිය රූපයවේ, යහපත් රූපයවේ. රූප සඤ්චෙතනාව ලෝකයෙහි ප්රිය රූපය වේ, යහපත් රූපයවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 60eb09b01e6df2b31abe567f4d7be02d3e669e20840d6fe816fb076125f47fd6 |
target:pali-sinhala-parallel:68093:7 | ශබ්ද ගන්ධ, රශ, ස්පර්ශ, ධර්ම සඤ්චෙතනාවන් ලෝකයෙහි ප්රිය රූපවේ, යහපත් රූපයවේ, රූප තෘෂ්ණාව ලෝකයෙහි ශබ්ද තෘෂ්ණාව ලෝකයෙහි ප්රිය රූපය වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | ac88900aa333e3624c61f5e1c8b056201075f7c88a1f444fb4cd65a2273362a6 |
target:pali-sinhala-parallel:68093:8 | යහපත් රූපයවේ ගන්ධ රශ, ස්පර්ශ, ධර්ම තෘෂ්ණාවන් ලෝකයෙහි (ii) ප්රිය රූපයවේ. යහපත් රූපයවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 5473510245b91d4f04707317f3230c761ac9833f7cc73ab26cde691c17c1bc63 |
target:pali-sinhala-parallel:68093:9 | රූප විතර්කය ලෝකයෙහි (මෙහි (ii) ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විතර්කයන් ලෝකයෙහි (මෙහි (ii) රූප විචාරය ලෝකයෙහි (මෙහි (ii) ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, විචාරයන් ලෝකයෙහි (මෙහි (ii)) 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 68e39d3bf1b61d6a6056a6f24d44c5a2ba9c051f65ae4b47f89da0453209bfd8 |
target:pali-sinhala-parallel:68094:1 | “ඒ සිහි ඇත්තෝ මෙය දැන” යන්නෙහි “මෙය” යන අමෘතවූ නිර්වාණයයි යම් ඒ තැනක් සියලු සංස්කාරයන් සමනය කළ සියලු උපධීන් දුරුකළ, විරාග නම් වූ නිරෝධ නම් වූ නිර්වාණයයි දැන, සමකොට බලා තීරණය කොට ප්රකටකොට සියලු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 78915ef83955210ac594105d6fd5ee9fe4e5f32317fabbe44d79b91b21128b95 |
target:pali-sinhala-parallel:68094:10 | කවර අර්ථයකින් විසත්තිකා නම් වේද, (මහා නිද්දෙසයේ (10-12) 3 ඡේදයේ විශේෂයෙන් ඇලේනුයි යන තැන සිට යෙදිය යුතුයි. 1713 පිට) ‘ලෝකයෙහි’ යනු අපාය ලෝකයෙහි (1-1) 1 (i) යෙදිය යුතුයි.) ආයතන ලෝකයෙහි යනුයි. 5. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 30a6678d451f2a8b2ecbba4af5bdba3c7b1bb8554cea14f8d190772abf6ff2ec |
target:pali-sinhala-parallel:68094:11 | “ලෝකයෙහි විසන්තිකා නම් තෘෂ්ණාව තරණය කළාහු” යනු ලෝකයෙහි ඒ විසත්තිකා නම් තෘෂ්ණාව හෝ විසත්තිකා තෘෂ්ණා ලෝකය හෝ තරණය කළාහු එතර වූවාහු ඉක්මෙව්වාහු යනුයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ ප්රකාශ කළහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | df26aae54ccedafaec9a0691cba99aafd298aaa2ee532414ad8ee48f960a6861 |
target:pali-sinhala-parallel:68094:12 | (ගාථා අවසානයත් සමගම (1-8) 6 යෙදිය යුතුයි.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | f804df00be5033fb9a74ca6446b973dd49386e296546d1e029d071ba1d4f8cde |
target:pali-sinhala-parallel:68094:2 | සංස්කාරයෝ අනිත්යයයි දැන සම කොට බලා තීරණයකොට, ප්රකටකොට සියලු සංස්කාරයෝ දුක්යයි, සියලු ධර්මයෝ අනාත්මයයි දැන සමකොට බලා තීරණය කොට යම්කිසි හේතු ප්රත්ය ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස පවත්නේයයි දැන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 1e282fb0604090174afd9306efeb7290a86ac7b408eb26db4349b6470b9a1d16 |
target:pali-sinhala-parallel:68094:3 | සමකොට බලා තීරණය කොට, ප්රකටකොට යනුයි. 2. “යම් කෙනෙක් තුමූ” යනු අර්හත් ක්ෂීණාශ්රවයෝයි. “සිහි ඇත්තේ” යනු කරුණු සතරකින් සිහි ඇත්තේ නමි (1-8) 4 (ii) යෙදිය යුතුයි. ඔව්හු සිහි ඇත්තෝයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 659c2a1d436b06f7463b446ceb7a914887b1e8776eb979926ba134a3edc8aeaa |
target:pali-sinhala-parallel:68094:4 | “නුවණැත්තෝ මේ කාරණය දැන දැකි ධර්මයෙහි නිවුනාහු” යන්නෙහි ‘දැකිධර්මයෙහි’ දැකිධර්මය, නම් සමකොට බැලු ධර්මය, තීරණය කළ ප්රකට කළ ධර්මය, සියලු සංස්කාරයෝ අනිත්යයයි දැකි ධර්මය, සියලු සංස්කාරයෝ දුක්යයි දැකි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | fc141e1fb6a8a759e4d24d2e75022c6711a432f6a8e36b1e63728e2f427d4992 |
target:pali-sinhala-parallel:68094:5 | ධර්මය, සියලු ධර්මයෝ අනාත්මයයි දැකි ධර්මය, යම්කිසි හේතු ප්රත්යයකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස පවත්නේ යයි දැකි ධර්මය, අවබෝධ කළ ධර්මය, සමකොට බැලු ධර්මය, තීරණයකළ ධර්මය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 1ce1f73902700efcd84b196670e2c394b05b082007959e2fa843b75bd02f3e4a |
target:pali-sinhala-parallel:68094:6 | විශේෂයෙන් නිවුනාවූ යනු රාගය නිවුන බැවින්, නිවුනේ නමි, ද්වේෂය (මහානිද්දේසයේ (3-4) 2 යෙදිය යුතුයි. 1578 පිට) සියලු අකුශල ධර්මයන් සන්සිඳුන බැවින්, නිවූ බැවින්, සන්සිඳූ බැවින් නිවුනේ නමි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 534cdc6cfb89fe603c2782c7022448cef5b80ef4e9c66d09d63c7a2f6d95c5d0 |
target:pali-sinhala-parallel:68094:7 | “ඔව්හු හැමකල්හි නිවුනාහු වෙති.” යනු රාගය බැහැරකළ බැවින් ද්වේෂය (බැහැරකළ බැවින් යනු යොදා මහා නිද්දේසයේ (3-4) 2 යෙදිය යුතුයි) ‘ඔවුහු’ යනු අර්හත් ක්ෂිණාශ්රවයන් වහන්සේලායි හැමකල්හි යනු සියලු කාලයෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | e624cb6c6764d640f9bfc27370c5c3077447c1c7786f5cb743311fa55472a720 |
target:pali-sinhala-parallel:68094:8 | නිත්ය කාලයෙහි නිතර ඊතලයෙන් ඊතලය සේ රැල හා රැලසේ පෙරබත, පසුබත, පූර්වයාමය, මධ්යම යාමය, පශ්චිමයාමය, කාලයෙහි, හේමන්තයෙහි, ග්රීෂ්මයෙහි, පූර්ව වයස්කොටසෙහි මධ්යම වයස් කොටසෙහි, පශ්චිම වයස් කොටසෙයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 83cc45f43cf4845595a6ba3d2a9d47d212cea591cc511b31ef3876b7ecefbd5c |
target:pali-sinhala-parallel:68094:9 | 4. “ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කළාහු” යන්නෙහි විසත්තිකා නම් තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද අභිධ්යාවක් ඇද්ද, අකුශල මූලයක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 43a127f180e8fb6b24226bc128c03adaca71abdfc2400bf9be3c661ecd265bfc |
target:pali-sinhala-parallel:68095:0 | (9-1) 1. “යමෙකු කෙරෙහි කාමයෝ නොවසද්ද” යන යමෙකු කෙරෙහි කාමයෝ නොසිටිද්ද විශේෂයෙන් නොවෙසෙත්ද, මෙසේ තොදෙය්යතෙම කීයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 89e7d724bc0af83d1f4b1b7c384f6df5098cb7e370819c5b213b2942430a8be6 |
target:pali-sinhala-parallel:68095:1 | තෘෂ්ණාව යමෙකුට නැද්ද, විද්යමාන නොවෙත්ද, යනු තෘෂ්ණාව යමෙකුට විද්යමාන නොවෙද්ද, නූපදීද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම සැකයෙන් එතරවූයේද යන සැකය එතරකළේද ඉක්මවූයේද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | cc804d89df187ef49188255365f853c819d56bffb8bf064759adef598b2332aa |
target:pali-sinhala-parallel:68095:10 | “හෙතෙම රූපයෙහි බලාපොරොත්තුව ඇතිකර ගනියි” යනු තෘෂ්ණා ඇති ශබ්දයෙහි ගන්ධයෙහි රශයෙහි ස්පර්ශයෙහි කුලයෙහි, ගණයෙහි, ආවාසයෙහි, ලාභයෙහි, යශසෙහි, ප්රශංසාවෙහි, සැපතෙහි, චීවරයෙහි පිණ්ඩපාතයෙහි, සෙනාසනයෙහි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | ae502bc90b88af08f08a66f63208e0a5ee7753919bc459416a345207b0c89078 |
target:pali-sinhala-parallel:68095:11 | ගිලන්පස බෙහෙත් පිරිකරෙහි, කාම ධාතුවෙහි රූප ධාතුවෙහි අරූපධාතුවෙහි කාම භවයෙහි රූප භවයෙහි අරූප භවයෙහි සංඥා භවයෙහි අසංඥා භවයෙහි නෙවසඤ්ඤා නාසංඥා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පංචවොකාර භවයෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 3d20a884cbc4b932b60bdb7475b01b2c6b00857df43f3e90f7508950fb73dcf0 |
target:pali-sinhala-parallel:68095:12 | අතීතයෙහි අනාගතයෙහි පවත්නා කාලයෙහි දැකි, ඇසූ දැනගත් ධර්මයෙහි බලාපොරොත්තුවෙයි. ආශා කරයි. ප්රාර්ථනා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | ffdbe466ffe0a048edfeed8b8ff08d5d5a5083690360ac46a12c6b4b7dd1d576 |
target:pali-sinhala-parallel:68095:13 | පහකළ ආශා ඇති නුවණැති හෙතෙම යන්නෙහි නුවණැති යනු පණ්ඩිතවූයේ, ප්රඥාවත්වූයේ, බුද්ධිමත්වූයේ ඥාන ඇත්තේ යනුයි. 7. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | e1f96e094d407dbf9bfead4e517b9bb6bcf9cc1d1a8fdd083cbc8185c709ca82 |
target:pali-sinhala-parallel:68095:14 | “ඥානයෙන් සිතයිද” යනු අෂ්ට සමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ තෘෂ්ණා කල්පය හෝ කරයිද, ඇති කරයිද උපදවයිද යනුයි. 8. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | a64a397407328b1dce237c590849a69031339ee6b49ae0ece9dae877767fc7e7 |
target:pali-sinhala-parallel:68095:15 | “ශාක්යවූ මුනීන්වහන්ස, මම යම්සේ දැනගනිම්ද” යන්නෙහි ශාක්ය නම් භාග්යවතුන් වහන්සේයි ශාක්ය කුලයෙන් පැවිදිවූයේනුයි ශාක්ය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 00d658227e9d5836a5d885e9deb3b50dfc0b4aeb26537e8ce556dfe682d0b3ae |
target:pali-sinhala-parallel:68095:16 | (5-3) 8 ඡේදය යෙදිය යුතුයි.) එය යනු යමක් විචාරම්ද යමක් ඉල්ලම්ද, එය කියනු මැනව, දේශනා කරණු මැනව, විවෘත කරණු මැනව, බෙදනු මැනව, ප්රකාශ කරණු මැනව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 05b603a65eccc0edebe3467aa55efa7cdda1bec42a6599172b61bb01833b6095 |
target:pali-sinhala-parallel:68095:17 | ‘සමන්ත චක්ඛු ඇති සර්වඥයන් වහන්ස,” යන්නෙහි ‘සමන්ත චක්ඛු’ යනු සර්වඥතා ඥානයට කියයි. (මහා නිද්දෙසයේ (14-7) 4 බුදු ඇසින් යන තැන සිට යෙදිය යුතුයි.) එහෙයින් ඒ බ්රාහ්මණ තෙම කීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | a4173bc8a6d3bbc61e4f8d0eea2b075ecc9ef14f61eda45e4a2c3acaf38c3a90 |
target:pali-sinhala-parallel:68095:2 | “ඔහුගේ මිදීම කෙසේද” යනු ඔහුගේ මිදීම කෙබඳුවේද, කවර ප්රකාරයක්වේද යනුයි. ඒ බ්රාහ්මණතෙම මෙසේ කීය. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | f233e033e1234365782d0af96358f265590071db2bd081f11b236a2e1614d4aa |
target:pali-sinhala-parallel:68095:3 | “යමෙකු කෙරෙහි කාමයෝ නොවසත්ද” යනු යම් කිසි පුද්ගලයකු කෙරෙහි අර්හත්වූ ක්ෂිණාශ්රවයන් වහන්සේ කෙරෙහි යනුයි. කාමයෝ යනු ප්රකට වශයෙන් කාම දෙකොටසෙකි. වස්තුකාමයෝද ක්ලේශ කාමයෝද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 0650abda3903b374bbb7facb0977129c00c08c6297e0fdef0cecac3f5897a919 |
target:pali-sinhala-parallel:68095:4 | (මහා නිද්දේසයේ (1) 1 (ii) 2, 3 ඡේද යෙදිය යුතුයි.) 3. “යමෙකු කෙරෙහි කාමයෝ නොවෙසෙද්ද” යනු යමෙකු කෙරෙහි කාමයෝ නොවෙසෙත්ද, නොපිහිටද්ද යනුයි. භාග්යවතුන් වහන්සේ තොදෙයය්ය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 5e94bc280e45fdfea5eac7e5378e16e2ebeaba7d477a0cd24401aae5cbbc9d84 |
target:pali-sinhala-parallel:68095:5 | තෘෂ්ණාව යමෙකුට නැත්ද යන්නෙහි තෘෂ්ණාව නම් රූප තෘෂ්ණා, ශබ්ද තෘෂ්ණා, ගන්ධ තෘෂ්ණා, රශ තෘෂ්ණා, ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා යනුයි. 4. “යමෙකුට” යනු අර්හත් ක්ෂීණාශ්රවයන් වහන්සේට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | d2ca2dad8e71023c98dc38dbd6ba90cf9ad60c3a8a959b79fa5e7f34fec79e37 |
target:pali-sinhala-parallel:68095:6 | තෘෂ්ණාව යමෙකුට නැද්ද යනු තෘෂ්ණාව යමෙකුට නැද්ද නොලැබේද, ප්රහීනද, සංසිඳුනේද, ඉපදීමට අයොග්යද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද යනුයි. හෙතෙම සැකය තරණය කළේය යන්නෙහි සැකය නම් විචිකිච්ඡාවට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 2f1819cacbe688f0f4c8bcc6a921c651acac7e33d244c47f974b23dca47bb261 |
target:pali-sinhala-parallel:68095:7 | දුකෙහි සැකය, දුක් ඇතිවීමේ සැකය, දුක්ඛ නිරෝධයේ සැකය, දුක්ඛ නිරෝධගාමිණී ප්රතිපදාවේ සැකය, ප්රතීත්ය සමුත්පාදයේ සැකයද යනුයි. ‘යමෙක්’ යනු අර්හත් ක්ෂීණාශ්රවයන් වහන්සේ යනුයි. 5. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | f051f520e9cf236d1dd997796de77bfde5408780175e1b47ff419b95edea4891 |
target:pali-sinhala-parallel:68095:8 | “හෙතෙම සැකයෙන් එතරවූයේ” යනු හෙතෙම සැකයෙන් එතරවූයේ, උත්තීර්ණ වූයේ ඉක්මවූයේ යනුයි ‘ඔහුට අන්ය මිදීමක් නැත’ යනු ඔහුට අනික් වෙන මිදීමක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 9cb225438b9de9132394ec9b47c67add0282cba472e3bafc00f14580fc92e8c6 |
target:pali-sinhala-parallel:68095:9 | යම් මිදීමකින් මිදුනේ නම් (එකල්හි) හෙතෙම මිදුනේය ඔහුට අනික් මිදීමක් නැත. එහෙයින් භාග්යවතුන් වහන්සේ වදාළහ. 6. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | f09126831160bec8cc5ceb08812b8d9d1604c1b9ff342444cf8076cb85b7825f |
target:pali-sinhala-parallel:68096:0 | (9-2) 1. “ආශා නැත්තාවූ හෙතෙම බලාපොරොත්තු නොවෙයි” යනු හෙතෙම රූපයෙහි බලාපොරොත්තුව ඇතිකර නොගනියි, ශබ්දයෙහි, ගන්ධයෙහි, රශයෙහි, ස්පර්ශයෙහි බලාපොරොත්තුව ඇතිකර නොගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | ac7fa99e5fe143102705b4e774c95c9ce254ef89aac7154cd033e78bd62d65ed |
target:pali-sinhala-parallel:68096:1 | දැකි ඇසූ දැනගත් ධර්මයෙහි බලාපොරොත්තු නොවෙයි. කැමති නොවෙයි ප්රාර්ථනා නොකරයි, ආශා නොකරයි. 2. “ප්රඥාවත් තෙම ප්රඥාවෙන් සිතයි” යනු පණ්ඩිතවූ, ප්රඥාවත් බුද්ධිමත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | f5634b25e7b4e51fa8a694fe487b3656e5e3d59c5f1bdabda02c114d1ebbcd48 |
target:pali-sinhala-parallel:68096:2 | හෙතෙම ඥානයෙන් තෘෂ්ණාව නොගනියි යනු අෂ්ට සමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ තෘෂ්ණා කල්පය නොගනියි, දෘෂ්ටිකල්පය නොගනියි, තොදෙය්යය, ‘මෙසේද මුනිතෙම දැනගනුව’ යන්නෙහි මුනිවරයා යනු මොනයයි ඥානයට කියයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 95fb9796abaa249607052aa133a60f96a946ea41ab78d0ffbedaac8b05297e45 |
target:pali-sinhala-parallel:68096:3 | (මහා නිද්දේසයේ (3-1) 3 යෙදිය යුතුයි.) තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි. 3. “තොදෙය්යය, මෙසේද මුනිවරයා දැනගනුව” යනු දැනගනුව, විශේෂයෙන් දැනගනුව, අවබෝධ කරව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 01a9f447ecf5bc102afc8979eaf3ccab0353e6da06c6f9e1d0e1e1147c1fe64c |
target:pali-sinhala-parallel:68096:4 | “රාගාදී කිඤ්චන නැති කාම භවයෙහි නොඇළුන” යන්නෙහි කිඤ්චන යනු රාග කිඤ්චනය, ද්වේෂ කිංචනය, මෝහ කිංචනය මාන, දෘෂ්ටි, ක්ලේශ, දුශ්චරිත, කිඤ්චනයන් යන මේවා වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | f98c245e40e5d74a0651d3ca30fac981403ec498cb9ebd8ea57f6cd88a45c763 |
target:pali-sinhala-parallel:68096:5 | යමෙකුගේ මේ කිඤ්චනයෝ ප්රහීනද, මුලින් සිඳුනේද, ශාන්තද, සංසිඳුනේද, ඉපදීමට අයොග්යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම අකිඤ්චනයයි කියයි. 4. “කාමයෝ” නම් ප්රකට වශයෙන් කාම දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | fdc2b684d31b576801b38801c49e515846be7181e268a616f6e5c4605d75333c |
target:pali-sinhala-parallel:68096:6 | වස්තු කාමයෝද ක්ලේශ කාමයෝද යනුයි. (මහා නිද්දෙසයේ 1 (ii), 2, 3 ඡේද යෙදිය යුතුයි.) 5. “භවයෝ” යනු භව දෙකකි. කර්ම භවයද ප්රතිසන්ධික නම්වූ පුනර්භවයද යනුයි. මේ ප්රතිසන්ධිකවූ පුනර්භවයයි. 6. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 187b4efef214e528884c63f1422aa97c83f08e86c5c3bacdf6c6966ae9163d7d |
target:pali-sinhala-parallel:68096:7 | “අකිඤ්චනවූ පුද්ගලයා කාම භවයෙහි නොලැගෙයි” යනු නොරඳයි, නික්මුනේය, මිදුනේය, සීමා නොකළ සිතින් වාසය කරයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ වදාළහ. (ගාථාවසානය සමගම (1-8) 6 යෙදිය යුතුයි.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | a36cc0fb5ba38fd92783386946a161d20eb1fd9531742b5c750c80471db22bd6 |
target:pali-sinhala-parallel:68097:0 | (10-1) 1. “සංසාරයෙහි සිටිත් යන්නෙහි” ‘පර’ යනු සංසාරයට කියයි. ආගමනය, ගමනය, කාලය, ගතිය, භවාභවය, ච්යුතිය, උත්පත්තිය, පහළවීම, නිරෝධය ජාතිය, ජරාව මරණයද, සංසාරයාගේ පූර්ව කෙළවරද නොපෙණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 76bed9db06d97e6e9cb1a1551830783e300c9fc5e12b193d67e9a9451d47fcfb |
target:pali-sinhala-parallel:68097:1 | අන්තිම කෙළවරද නොපෙණෙයි. සංසාර මධ්යයෙහි සත්වයෝ සිටියාහු පිහිටියාහු ඇළුනාහු ගැළුනාහු යනුයි. 2. “කෙසේ සංසාරයාගේ පූර්ව කෙළවර නොපෙණේද?” (i) මෙපමණ ජාති දහසක් සසර පැවතුනේය. ඔබ්බට නැතැයි කීමට කරුණක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 13e041bcf73edee917e24c837d90d3467d4f182183815a73c4fbbe41ad52ae37 |
target:pali-sinhala-parallel:68097:10 | මිදීමට සුදුසුය.” මෙසේද සංසාරයෙහි පූර්ව කෙළවරක් නොපෙණේ කෙසේ සංසාරයෙහි අන්තිම කෙළවරක් නොපෙනේද යනු මෙපමණ ජාතීහු සංසාරයෙහි පවත්නේයයි (iv) ඉන් එහා නොපවත්නේයයි මෙබඳු කරුණක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 0fbf0a39a5e33849ffd80b99222c0cfce660a107d0a28a5ff9193f30f7af59e2 |
target:pali-sinhala-parallel:68097:11 | මෙපමණ ජාති සියයක් මෙපමණ ජාති දහසක්, මෙපමණ ජාති සියක් දහසක් (මෙහි (iv) යෙදිය යුතුයි.) මෙසේද සංසාරයාගේ අන්තිම කෙළවරක් නොපෙණේ. සංසාර මධ්යයෙහි සත්වයෝ සිටියාහු වෙත්, ඇළුනාහු වෙත්, පැමිණියාහු වෙත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | d61edd6ff409cdc779bbd60291f73b8dde3ae400a4910e4bab2745043f2e0391 |
target:pali-sinhala-parallel:68097:12 | 3. මහත් බිය ඇති ඕඝය (දිය පහර) හටගත් කල්හි යනු කාමොඝය, භවොඝය, දිට්ඨොඝය හටගත් කල්හි, උපන් කල්හි, පහළවූ කල්හි, යනුයි මහත් භය ඇති යනු ජාති භය ජරා භය, ව්යාධි භය යනුයි. 4. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 5120250e3de49fac19d23b60b32cca23a6d32180662d0d05f14322c64297fefb |
target:pali-sinhala-parallel:68097:13 | “ජරා මරණයෙන් පීඩිතවූවන්ගේ” යනු ජරා මරණයෙන් පීඩිතවූවන්ගේ යුක්තවූවන්ගේ, ජාතිය අනුව ගියවුන්ගේ, ජරාවෙන් විසුරුවන ලද්දවුන්ගේ, ව්යාධියෙන් මඩන ලද්දවුන්ගේ, ආරක්ෂා නැත්තවුන්ගේ, පිහිට නැත්තවුන්ගේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 903a08456c37bec1ab6f980a3009eb839909eac37109b656ada70f6833b6bbf2 |
target:pali-sinhala-parallel:68097:14 | නිදුකාණන් වහන්ස, ජරා මරණයෙන් පීඩිතවූවන්ගේ ආරක්ෂාව පිහිට ගතිය කියනු මැනවි, දේශනා කරණු මැනවි, තබනු මැනවි, විවෘත කරණු මැනවි, බෙදනු මැනවි, ප්රකාශ කරණු මැනවි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | db2d970adc19a347ded8096abdae1c2012468baffe2282e297b78f64c6f6fb0b |
target:pali-sinhala-parallel:68097:15 | ‘නිදුකානෙනි,’ යනු ප්රිය වචනයයි ගරු වචනයයි, සැළකියයුතු වචනයයි, “ඔබවහන්සේ පිහිට කියනු මැනවි,” යනු පිහිට, සරණය, ගතිය, පරායනය කියනු මැනවි, දේශනා කරණු මැනවි, තබනු මැනවි, විවෘත කරණු මැනවි, බෙදනු මැනවි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 795c192dfc829cfe8a6caadcba5ec55f2cfe5f55e641dd31544675cd20ab8410 |
target:pali-sinhala-parallel:68097:16 | ප්රකාශ කරණු මැනවි, යනුයි. 5. “ඔබවහන්සේ මට යම් පිහිටක් කියනසේක් නම් එය එසේමය. අනික් පරිද්දකින් නොවන්නේය.” යම්සේ දුක්ඛයන් මෙහිම නිරුද්ධ වන්නේය, සන්සිඳෙන්නේය, එහෙයින් ඒ බ්රාහ්මණතෙම මෙසේ කීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | e4153722def4a5f5edc7dae15b69370ff07c09e2f9f5f4c34407cbe95df1698f |
target:pali-sinhala-parallel:68097:17 | ‘අස්තයට යන්නේය. නැවත ප්රතිසන්ධිය ලැබීමේ දුක නූපදවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 31668978ea4c27a2291e76b7106dd44206c83d4e559bd226937b3b4f4ab9e473 |
target:pali-sinhala-parallel:68097:18 | කාම ධාතුවෙහි හෝ කාම භවයෙහි හෝ රූප භවයෙහි හෝ අරූප භවයෙහි හෝ, සඤ්ඤා භවයෙහි හෝ අසඤ්ඤා භවයෙහි හෝ නෙවසඤ්ඤා නාසඤ්ඤා භවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවොකාර භවයෙහි හෝ පඤ්චවොකාර භවයෙහි හෝ නැවත ගතිය හෝ උත්පත්තිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 96255e7c89915ec27788e27629003508ca8737bc524f9ede1b0a084dd2118383 |
target:pali-sinhala-parallel:68097:19 | හෝ ප්රතිසන්ධිය හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වට්ටයෙහි හෝ නූපදින්නේය. ඇති නොවන්නේය, මෙහිම නිරුද්ධ වන්නේය සන්සිඳෙන්නේය’ යනුයි. එහෙයින් ඒ බ්රාහ්මණතෙම මෙසේ කීය. (10-2) 1. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 2b53bb309cb374270b83365124d44f3b7895de8761bee27ec2453f08b2b23c4a |
target:pali-sinhala-parallel:68097:2 | මෙසේද සංසාරයාගේ පූර්ව කෙළවර නොපෙණෙයි. මෙපමණ ජාති කෝටි සියයක් (ii) සසර පැවතුනේය. ඉන් ඔබ්බට නොපවත්නේයයි කීමට කරුණක් නැත. මෙසේද සංසාරයාගේ පූර්ව කෙළවරක් නොපෙණේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | d7ec139a1c6f47f739f00ed03deac3b0bf3c91a8fcc4256c46f8068ea65bf885 |
target:pali-sinhala-parallel:68097:20 | භාග්යවතුන් වහන්සේ කප්පය, සසර මැද සිටිනවුන්ට මහත්වූ ඕඝය ඇතිවූ කල්හි ජරා මරණාදීන් යුක්ත වූවන්ගේ පිහිට කියමි. “පෙර” යෙහි මැද සිටියවුන්ට යන්නෙහි “පර” නම් සංසාරයයි ආගමනය, ගමනාගමනය, කාලය, ගතිය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 853bdd6bb1048ef301fdd968940170eb8995e241decd4ab39ef498b482548bb3 |
target:pali-sinhala-parallel:68097:21 | භවාභවය, චුතිය, උත්පත්තිය, බිඳීම ජාති ජරාමරණයද සංසාරයාගේ පූර්ව කෙළවරද නොපෙණෙයි. පසු කෙළවරද නොපෙණෙයි. මැද සසරෙහි සත්වයෝ සිටියාහු, පිහිටියාහු ඇළුනාහු පැමිණියාහු යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 040c1a02f001dc79e3a6bdfa3a4b355abc2ae1b72485491cad3770b87e176da1 |
target:pali-sinhala-parallel:68097:22 | කෙසේ සංසාරයේ පූර්ව කෙළවර නොපෙණේද (10-1 (2) :i-ii-iii ඡේද යෙදිය යුතුයි.) මෙසේ සංසාරයාගේ පූර්ව කෙළවර නොපෙණේ. කෙසේ සංසාරයාගේ පසු කෙළවර නොපෙණේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | d624b548c1e74d052aba726d108e0210928622be1818314316f98028a79a695a |
target:pali-sinhala-parallel:68097:23 | (10-1 (2) (iv) යෙදිය යුතුයි.) මෙසේ සංසාරයාගේ පසු කෙළවර නොපෙණේ. මෙසේ සංසාරයාගේ පූර්ව කෙළවරද පසු කෙළවරද නොපෙණේ මැද සංසාරයෙහි සිටියාහු, පිහිටියාහු, ඇළුනාහු, පැමිණියාහු ගැළුනාහු යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | e4fb39d504b73c6ea4abb4e83063d68c15da9f484456787ef5ba98b4fa78854d |
target:pali-sinhala-parallel:68097:24 | ‘මහත් බිය ඇති ඕඝය පැමිණි කල්හි යනු,’ කාමොඝය, භවොඝය, දිට්ඨොඝය, අවිජ්ජොඝය, ඇතිවූ කල්හි හටගත් කල්හි පහළවූ කල්හි යනුයි. මහත් භය යනු ජාති භය ජරා භය, ව්යාධි භය, මරණ භය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 7c9be76e091374f2d6e531f57dba265ce7bc3f77362c8e466d6b54b80abffbbf |
target:pali-sinhala-parallel:68097:25 | “ජරා මරණයෙන් පීඩිතවූවන්ට” යනු ජරාවෙන් යුක්තවූවන්ට ජාතිය (ඉපදීම) අනුව ගියවුන්ට ජරාවෙන් විසුරුවන ලද්දවුන්ට ව්යාධියෙන් මැඩුනවුන්ට පිහිටක් නැතියවුන්ට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | ffb7a3c80444c170bdd71c945621ebfb6b3a85e54a7613485b3dcfb6e445af2b |
target:pali-sinhala-parallel:68097:26 | “නිදුකානෙනී, ආරක්ෂාව ගතිය ප්රකාශ කරණු මැනවි දේශනා කරණු මැනවි පනවනු මැනවි තබනු මැනවි විවෘත කරණු මැනවි බෙදනු මැනවි යනුයි. ඔබවහන්සේ මට පිහිට ප්රකාශ කරණු මැනවි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | f10961fdb11d58b8970969328c26a2c7b496014ac6f16313f9d6ce14d9e7f3a7 |
target:pali-sinhala-parallel:68097:27 | එය අන් පරිද්දෙකින් නොවන්නේය” යනු යම්සේ මේ දුක මෙහිම නිරුද්ධ වන්නේ නම් සංසිඳීම වන්නේ නම්, අස්තයට යන්නේ නම් නැවත ප්රතිසන්ධි දුක නූපදවන්නේ නම් කාම ධාතුවෙහි හෝ කාම භවයෙහි හෝ රූප භවයෙහි හෝ අරූප භවයෙහි හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 7151e4184a7ece9e9813f634b2ed75acc033a6448d6ea909ad2fc068d931cd0f |
target:pali-sinhala-parallel:68097:28 | සඤ්ඤා භවයෙහි හෝ අසඤ්ඤා භවයෙහි හෝ නෙවසඤ්ඤා නාසඤ්ඤා භවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවොකාර භවයෙහි හෝ පංචවොකාර භවයෙහි හෝ නැවත ගතිය හෝ උත්පත්තිය හෝ ප්රතිසන්ධිය හෝ භවාභවයෙහි හෝ සංසාරයෙහි හෝ වට්ටයෙහි හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 3385dde9395a1b296330bc9444101ed291f65e922a6f1caca008076acb5ac9db |
target:pali-sinhala-parallel:68097:29 | නූපදින්නේ නම් ඇති නොවන්නේ නම් මෙහිම නිරුද්ධවන්නේ නම් සන්සිඳෙන්නේ නම් යනුයි. එහෙයින් ඒ බ්රාහ්මණතෙම කීය. (10-3) 1. “පරය හෙවත් සංසාර මධ්යයෙහි සිටියහුට” යන්නෙහි “පර” නම් සංසාරයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | c749cd4ccc0c8731a4c1860a6c78ad3bf9902a517d676342778db9bcebcbce0e |
target:pali-sinhala-parallel:68097:3 | (iii) මෙපමණ ජාති කෝටි දහසක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ ජාති කෝටි ලක්ෂයක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ වර්ෂ ගණනක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ වර්ෂ සියක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ වර්ෂ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 723d21ca8ed53b261945adebebc6a5842cc1b57fc4b186624c76e9037d9049be |
target:pali-sinhala-parallel:68097:30 | ආගමනය, ගමනාගමනය, කාලය ගතිය භවාභවය ව්යුතිය, උත්පත්තියද ජාති මරණ සංසාරයාගේ පූර්ව කෙළවර නොපෙණෙයි. (10-1) 1 (i-ii-iii-iv) ඡේද යෙදිය යුතුයි.) ජාති ජරා මරණයෙන් පීඩිතවූවන්ට පිහිටක් කියමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 1331af732e0d02ef460a10919063ee72b395ae686f96b154a37b8eb34cbc86fb |
target:pali-sinhala-parallel:68097:31 | කප්පකය යනු ආලෝකයක් ආරක්ෂාවක් පිහිටක් ගතියක් කියමි. දේශනා කරමි පනවමි තබමි විවෘත කරමි. බෙදමි ප්රකට කරමි යනුයි එහෙයින් භාග්යවතුන් වහන්සේ ප්රකාශ කළහ. (10-4) 1. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | b40e03f77251cab42ee6f3bff4bda35c3ae999087645a91ecbf86d5551b3061c |
target:pali-sinhala-parallel:68097:32 | “රාගාදී කිඤ්චනයන් නැති දැඩිව අල්ලාගැනීම් නැති” යන්නෙහි කිඤ්චන නම් (4-11) 1 කිඤ්චන යන තැන සිට යෙදිය යුතුයි.) දැඩිව ගැනීම යනු තෘෂ්ණාවට කියයි (ii) යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද දැඩිව ගැණීමක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | c396cf141b114225ebe5ef34eb07a1760799b70b294a80d4977c89f35c112d66 |
target:pali-sinhala-parallel:68097:33 | දැඩිව ගැනීමේ ප්රහානය, දැඩිව ගැනීම් සංසිඳීම, අමෘතවූ නිර්වාණයයි යනුයි (iii) මෙය පිහිටකි. අනිකක් නැත” යනු මෙය පිහිටකි. ආරක්ෂාවකි ගතියකි. අනිකක් නැත යනු වෙනින් අනික් පිහිටක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 71235c018c6dc54fddc039f2d1ee79532ddac62170d0b62fd099f23a693cdfe0 |
target:pali-sinhala-parallel:68097:34 | අග්රවූ, ශ්රේෂ්ඨවූ, ප්රමුඛවූ, පිහිට මෙයයි. යනුයි “එය නිර්වාණයයි කියමි” යන්නෙහි ‘වානයයි’ තෘෂ්ණාවට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 9ef23542b35a88d9e6acef11f5fadf4bdb257f337a43487a1f2f2312d7deec9b |
target:pali-sinhala-parallel:68097:35 | යම්රාගයක් ඇද්ද (10-4) 1 (ii) යෙදිය යුතුයි.) තෘෂ්ණා ප්රහානය, තෘෂ්ණා ව්යපසමය, තෘෂ්ණා සංසිඳීම නම්වූ අමෘතවූ නිර්වාණයයි ඉති ‘මෙසේ’ යනු ස්වර සන්ධියයි. ස්වර සංසර්ගයයි. ස්වර සම්පූර්ණ කිරීමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 2ef3fd611442bdeb1b873bf5511e5284b559cc1b34c9899b96b3e712863b8f44 |
target:pali-sinhala-parallel:68097:36 | අකුරුසම කිරීමයි. පදසිළුටු කිරීමයි. “කියමි” යනු දේශනාකරමි, පනවමි, තබමි, විවෘතකරමි, බෙදමි, ප්රකටකරමි, ප්රකාශකරමි, යනුයි. “යම් ඒ සිහිඇත්තෝ මේ කාරණය දැන” යන්නෙහි “මෙය” යනු අමෘතවූ නිර්වාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 42cd5b935eae3ed059dd782901a32550aca38befd459c32e2e55779f1a40a25a |
target:pali-sinhala-parallel:68097:37 | යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක් ඇද්ද සියලු උපධීන්ගේ දුරුකිරීමක් ඇද්ද, තෘෂ්ණාක්ෂය නම්වූ, විරාග නම්වූ, නිරෝධ නම්වූ, නිර්වාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b829 | 98604de39ea4cd88ff4cab272f3571322b2fdcc2f519dc1862333652200e676e |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.