sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68104:13
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. ගාථාවගේ අවසානය සමගම (1-8) යෙදිය යුතුයි.) මම ශෘස්තෲන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමියි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
93d00fc46c3f706c451c542bcead84371a0c5123b818212bc5bfe40bd2a21e2d
target:pali-sinhala-parallel:68104:2
උපන් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි දැනගන්නාවූ අවබෝධ කරන්නාවූ (පුද්ගලතෙම) දැඩිව නොගන්නේය යනු රූපය දැඩිව නොගන්නේය. පරාමර්ශ නොකරන්නේය, ඇතුළු නොවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
32bd0be66d00b336bd35882a980e80aec37f37fb7816c5e342accf0a20a16112
target:pali-sinhala-parallel:68104:3
වේදනාව, සංඥාව, සංස්කාරයන්, විඤ්ඤාණය, ගතිය, උත්පත්තිය, ප්‍රතිසන්ධිය, භවය, සංසාරය, වට්ටය දැඩිව නොගන්නේය. පරාමර්ශ නොකරන්නේය. ඇතුළු නොවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
f3efc00d0961f65b85c1d84dcb8704c6458fd3e4d6d0b36cec2df71e7f457c14
target:pali-sinhala-parallel:68104:4
“සිහි ඇති භික්ෂු තෙම සියලු ලෝකයෙහි කිසිවක් යන්නෙහි” ‘භික්ෂු’ යනු පෘථග්ජන කල්‍යාණක වූ හෝ භික්ෂුවයි, ශෛක්ෂ හෝ භික්ෂුවයි. සිහි ඇත්තේ යන කරුණු සතරකින් සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
3375f996ace40ee1ba048c98729d7feba72255706a0e357f5516a140233661aa
target:pali-sinhala-parallel:68104:5
කයෙහි කය අනුව බලන සතිපට්ඨානය වඩන්නේ සිහි ඇත්තේනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
86ad77dc88d53e91d3547f52c037aaca405de068645d32bdb2d39be655b2f672
target:pali-sinhala-parallel:68104:6
(1-8) 4 (ii) යෙදිය යුතුයි.) හෙතෙම සිහි ඇත්තේයයි කියයි ‘කිසිවක්’ යනු කිසියම් රූප ගතවූ හෝ වේදනාගතවූ හෝ සඤ්ඤාගතවූ හෝ සංස්කාර ගතවූ හෝ විඤ්ඤාණ ගතවූ හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
a98d2c1b639fd58d5f32a38e63cc32509f360c0660f7ac76acb4e0bfe2af7267
target:pali-sinhala-parallel:68104:7
‘සියලු ලෝකයෙහි’ යනු සියලු අපාය ලෝකයෙහි සියලු මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි සියලු ස්කන්ධ ලෝකයෙහි සියලු ධාතු ලෝකයයෙහි සියලු ආයතන ලෝකයෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
a65b33907f665bcb83a81c7eaaea63aa31be25ee7f3ae884bae3eafc30438848
target:pali-sinhala-parallel:68104:8
“රූපාදිය දැඩිව ගන්නා සත්වයෝ” යනු යම් කෙනෙක් රූපය දැඩිව ගනිද්ද, අල්ලාගනිද්ද, පරාමර්ශ කෙරෙද්ද, ඇතුළු වෙද්ද, වේදනාව සංඥාව සංස්කාරයන්, විඤ්ඤාණය, ගතිය, උත්පත්තිය, ප්‍රතිසන්ධිය, භවය, සංසාර වට්ටය, දැඩිව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
827aa44216aec8a81c37920a30c716f7e5737327045982709c37edea6931da18
target:pali-sinhala-parallel:68104:9
ගනිද්ද අල්ලාගනිද්ද, පරාමර්ශ කෙරෙද්ද, ඇතුළුවෙද්ද යනුයි. ‘මෙසේ’ යනු ස්වර ගැලපීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
10597f28fd1f58a94737cce333793d88212a2261ca7fe67fe7a25d0c8aca48fb
target:pali-sinhala-parallel:68105:0
(13-1) 1. “ධ්‍යානකරණ සුළුකෙලෙස් රජස් දුරුකොට සිටියාවූ” යන්නෙහි ධ්‍යාන කරණසුළු යනු භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන කරණසේක. ප්‍රථමධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක. ද්විතීයධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
b2860b176cc7c4359ef922ee2d257c5e0229543f70e8d67f4271c0797376af54
target:pali-sinhala-parallel:68105:1
තෘතීය ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. චතුර්ථ ධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක. විතර්ක සහිත විචාර සහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. විතර්ක රහිත විචාර සහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
428086ed71d85cd83b6301b8874e4067b578b7449e82bd98e05ffb9461991a84
target:pali-sinhala-parallel:68105:10
නැවතද භාග්‍යවතුන් වහන්සේ සියලු කුසලයන් සංසිඳවූ බැවින් සිටිසේක. වැසනිමවූ වාස ඇතිසේක. පුරුදු කළ ගමන් ඇතිසේක. (මහානිද්දේසයේ (3-7) 6 (ii) යෙදිය යුතුයි.) උන්වහන්සේට නැවත උත්පත්තියක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
4cf652be6b797b7e8d1edd6ed11f682c2a78f16b729891cd774081642b1abe09
target:pali-sinhala-parallel:68105:11
මෙසේද භාග්‍යවතුන් වහන්සේ සිටිසේක යනුයි. 2. “කරණලද කටයුතු ඇති ආශ්‍රව රහිතවූ” යනු භාග්‍යවත් බුදුරදුන්ගේ කටයුතු හා කළයුතු දේ ප්‍රහීනය මුලින් සිඳින ලද්දේය. අග සිඳි තල්ගසක් මෙන් කරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
1e7ec00f144b9c1a7f3d26bc0e59af49c05b3e00f646e9b23d38342729dc1902
target:pali-sinhala-parallel:68105:12
සම්පූර්ණයෙන් අභාවයට පමුණුවනලදී. නැවත නූපදනා බවට පමුණුවන ලදී. එහෙයින් බුදුරජතෙම කරණ ලද කටයුතු ඇතිසේක. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
f5b467c2282724523e1d0320c72c7478cae269898a84c457d42063ab2496ff17
target:pali-sinhala-parallel:68105:13
“යමෙකුට විසත්තිකා නම් තෘෂ්ණාව නැද්ද කෘත්‍යාකෘත්‍යයන් ප්‍රහීනවූ සිඳිනලද කාමාදී සැඩවතුරු ඇති භික්ෂුවට තැවීමක් නොවේ” යනුයි. කරණලද කටයුතු ඇති ආශ්‍රව රහිතවූ යන්නෙහි ආශ්‍රවයෝ යනු ආශ්‍රව සතරකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
b176ac64ace5ea9eeec1e73a8b3b8d3d2842759105cbf4a576c5ef1528ee5fb5
target:pali-sinhala-parallel:68105:14
එනම් කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යනුයි. ඒ භාග්‍යවත් බුදුරදුන්ගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීනයහ. මුලින් සිඳින ලද්දේය. අග සිඳි තල්ගසක් මෙන් කරණ ලදී. සම්පූර්ණයෙන් අභාවයට ගියේය. නැවත නූපදනා බවට පැමිණියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
570415ae08c4107ee834d478a740ea6d54b81ae019a00f9a50756122ccf4314d
target:pali-sinhala-parallel:68105:15
එබැවින් බුදුරදතෙම ආශ්‍රව රහිතසේක. 4. “සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය” යනු භාග්‍යවතුන් වහන්සේ සියලු ධර්මයන් විශේෂ ඥානයෙන් දැන පරතෙරට ගියසේක. මනාකොට දැන පරතෙරට ගියසේක. ප්‍රහානය කොට පරතෙරට ගියසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
86624c90e74603b74e51d9dc0122823c8a85dce44737002fe60edaa267e4a359
target:pali-sinhala-parallel:68105:16
භාවනාවෙන් පරතෙරට ගිය සේක. ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පරතෙරට ගියසේක. සමාපත්තියෙන් පරතෙරට ගියසේක. සියලු ධර්මයන් විශේෂ ඥානයෙන් දැන පරතෙරට ගියසේක. සියලු දුක් මනාකොට දැන පරතෙරට ගියසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
c1ba4a9f6349757af9a2d91d9ee5b4504e10a29a3af7ac5514652988ed248aed
target:pali-sinhala-parallel:68105:17
සියලු කෙලෙස් ප්‍රහානය කිරීමෙන් පරතෙරට ගියසේක. සතර මාර්ගය භාවනාවෙන් පරතෙරට ගියසේක. ප්‍රත්‍යක්ෂ කිරීමෙන් නිරෝධය පරතෙරට ගියසේක. සියලු සමාපත්තීන් සම වැදීමෙන් පරතෙරට ගිය සේක. උන්වහන්සේ වශී ප්‍රාප්තසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
c959aceb8c5ef354311cd72a4be374aad0ba8f1a7e153cb93298bd448b87c4a7
target:pali-sinhala-parallel:68105:18
පාරමි ප්‍රාප්තසේක. ආර්ය ශීලයෙහි වශී ප්‍රාප්තසේක. පාරමී ප්‍රාප්තසේක. ආර්ය සමාධියෙහි වශී ප්‍රාප්තසේක. පාරමි ප්‍රාප්තසේක. ආර්ය ප්‍රඥාවෙහි වශී ප්‍රාප්තසේක. පාරමී ප්‍රාප්තසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
80864c87a292533b54e7859b495a7c00880635b8a4575dccfccf3a8e4c61cc53
target:pali-sinhala-parallel:68105:19
ආර්ය විමුක්තියෙහි උන්වහන්සේ පාරප්‍රාප්ත සේක. පාරමී ප්‍රාප්ත සේක. අන්තයට ගියසේක. අන්තයට පැමිණිසේක. කෙළවරට ගියසේක. කෙළවරට පැමිණිසේක. පර්යන්තයට ගියසේක. පර්යන්තයට පැමිණිසේක. අවසානයට ගියසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ae99c9bd7419aa096081d730226c86f2b43d8dab6aee0026eec3450fe0f40e08
target:pali-sinhala-parallel:68105:2
විතර්ක රහිත විචාර රහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. ප්‍රීතිය සහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. ප්‍රීතිය රහිතවූ ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. සුඛසහගතවූ ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
8a94b3e8afcdb084579c0ffd4b33a1cb377095558122711c34b7ee0ce381da6b
target:pali-sinhala-parallel:68105:20
අවසානයට පැමිණිසේක, ආරක්ෂාවට ගියසේක. ආරක්ෂාවට පැමිණිසේක. පිහිටට ගියසේක. පිහිටට පැමිණිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
2fd90b07c8b311a1f4f501195016cc34af2324206906a8de8f003404b0afc273
target:pali-sinhala-parallel:68105:21
අභය බවට ගියසේක, අභය බවට පැමිණිසේක, අච්‍යුත බවට ගිය සේක, අච්‍යුත බවට පැමිණිසේක, අමෘතයට ගියසේක, අමෘතයට පැමිණිසේක, නිර්වාණයට ගියසේක. නිර්වාණයට පැමිණි සේක. උන්වහන්සේ වැස නිමවූ විසීම් ඇතිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
0f283a05e3f636ebdbb10ad9e38e2ecbca2344aa4d93e90725acfab725dcd8f4
target:pali-sinhala-parallel:68105:22
(මහා නිද්දෙශයේ (3-7) (6) (ii) යෙදිය යුතුයි.) උන්වහන්සේට නැවත ඉපදීමක් නැත. 5. “ප්‍රශ්නයක් ඇසීම පිණිස පැමිණියේවෙමි” යනු ප්‍රශ්න කිරීම පිණිස පැමිණියේවෙමි. විචාරීම පිණිස පැමිණියේ වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
756aa4e4e12f89c9e72c5a31cc39f8118cd70ddffc29032ca26a1d550a6c15fc
target:pali-sinhala-parallel:68105:23
නැවතද ප්‍රශ්න අසන්නන්ගේ ප්‍රශ්න විචාරන්නන්ගේ පැමිණීම, එළඹීම, පයුරුපාසනය, ඇත්තේය. මෙසේද ප්‍රශ්න ඇසීම පිණිස පැමිණියේවෙමි යනුයි. නැවතද ඔබවහන්සේට ප්‍රශ්න පැමිණීම ඇත. ඔබවහන්සේද පරතෙරට පැමිණිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
bd2f703967698eaf2dda136c20686ce82a42c34c342ebab2379b80337591d1c2
target:pali-sinhala-parallel:68105:24
මා විසින් විචාරීමට සුදුසුය. කියන්නට විසඳන්නට ඔබවහන්සේට භාරය. මෙසේද ප්‍රශ්න ඇසීම පිණිස පැමිණියේ වෙමි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
c1c348d3711e84390d6c82c926c14312bda3d41e0eabe1e6ef69e9e0a3ab57e7
target:pali-sinhala-parallel:68105:25
අඤ්ඤා විමොක්ෂය කියනු මැනවි යනු අඤ්ඤා විමොක්ෂය දේශනා කරණු මැනවි, පනවනු මැනවි, තබනු මැනවි, විවෘත කරණු මැනවි, බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි. ප්‍රකාශ කරණු මැනවි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ed6e0486f1fd4e72e0a0592145e6e43fc79b1920cc843d4830f5f5230e3fff72
target:pali-sinhala-parallel:68105:26
“අවිද්‍යාවගේ බිඳීම” යනු අවිද්‍යාවගේ බිඳ දැමීමයි, ව්‍යපසමනයයි, සංසිඳීමයි අමෘතවූ නිර්වාණය යනු අවිද්‍යාවගේ බිඳීමයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
3297e7751750a9a3a27d9653097dadedc44ce683198e1a0f5c919e8eb36c3a73
target:pali-sinhala-parallel:68105:3
උපෙක්ෂා සහගත ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. ශුන්‍යතාධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. අනිමිත්ත ධ්‍යානයෙන්ද ධ්‍යාන කරණසේක. අප්පණිහිත ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. ලෞකිකවූ ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
f02ca751b94c704a48ebd1f3af698f4af892e4604bcfb57224c52674a7c83b6e
target:pali-sinhala-parallel:68105:4
ලොකොත්තර ධ්‍යානයෙන්ද ධ්‍යාන කරණසේක. ධ්‍යානයෙහි ඇළුනේ ඒකාන්තයෙන් යෙදුනේ ඒ අර්ථය ගරුකොට ඇත්තෙහුයි ධ්‍යායි නමි. ‘රජසින් වෙන්වූයේ” යනු රාගය රජසකි. ද්වේෂය රජසකි. මෝහය රජසකි. ක්‍රෝධය රජසකි. බද්ධ වෛරය රජසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
be51390bc350984e02011b0aa9cf6a9efccf108c7f8b9d82e93c533b0a739b23
target:pali-sinhala-parallel:68105:5
සියලු අකුශල රැස්කිරීම් රජසෙකි. ඒ රජස් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රහීනය සිඳිනලද මුල් ඇත්තාහ. අග සිඳින තල්ගසක් මෙන් කරණලදී. සම්පූර්ණ අභාවයට පමුණුවනලදී. නැවත නූපදනා බවට පමුණුවනලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
e9ce750552c8abb3aad44c8eb9a7413fb9d6364ac0534055d8fead1cf6590831
target:pali-sinhala-parallel:68105:6
එහෙයින් බුදුරජතෙම රජස් නැතිසේක. පහවූ රජස් ඇතිසේක. රජසින් වෙන්වූ සේක. “රාගය රජසකි. එය රෙණුයයි නොකියනු ලැබේ. ‘රජස යනු රාගයට මේ අනික් නමකි. (ii) පසැස් ඇති බුදුරජාණන් වහන්සේ මේ රජස දුරුකොට සිටිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
822ff8e02fb49515da0ca23b302a55e291ac125f0f22594bbe4b3235487767a2
target:pali-sinhala-parallel:68105:7
එහෙයින් ජිනයන් වහන්සේ පහවූ කෙලෙස් රජස් ඇත්තේයයි කියනු ලැබේ. (iii) ද්වේෂය රජසකි. (මෙහි (ii) යෙදිය යුතුයි.) මෝහය රජසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
c3490ead05b02c62072d07dce7f37d8f52eee040c7dcc5ca64a92069257544f7
target:pali-sinhala-parallel:68105:8
(මෙහි (ii) යෙදිය යුතුයි.) සිටියාවූ යනු භාග්‍යවතුන් වහන්සේ පාෂාණක චෛත්‍යස්ථානයෙහි වැඩසිටිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
4eca93dcacc4c449643fdb4569cb99d5e3350cad83b58b3c8e2918e73e21576c
target:pali-sinhala-parallel:68105:9
“දුක්ඛයාගේ පරතෙරට ගියාවූ නගරයෙහි පසෙක වැඩසිටියාවූ මුනිවරයා ත්‍රිවිද්‍යාප්‍රාප්තවූ මරුවාට බියවූ ශ්‍රාවකයෝ ඇසුරුකරන්නේ මෙසේද භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
62230c9a207aedb38cc69b7b1d7c83ccebd3b5d2f23595826f6332b89adb1e89
target:pali-sinhala-parallel:68106:1
“කාමච්ඡන්දයන්ගේ ප්‍රහානය” යන්නෙහි ඡන්දය නම් කාමයන්හි යම් ඡන්දයක් ඇද්ද, කාම රාගයක් ඇද්ද, කාම බන්ධනයක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම පිපාසාවක් ඇද්ද, කාම පරිඩාහයක් ඇද්ද, කාම මූර්ඡාවක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
2ec1246431c6b50c92ad9a2f790a0987525d874b55063c61a11617723e3ff2e5
target:pali-sinhala-parallel:68106:2
ඇද්ද, කාමයට බැස ගැන්මක්, කාමොඝයක්, කාම යොගයක් කාමූපාදානයක් කාමච්ඡන්ද නීවරණයක් ඇද්ද යනුයි. “කාමච්ඡන්දයන්ගේ ප්‍රහානය” යනු ව්‍යපසමනය සංසිඳීම, අමෘතවූ නිර්වාණය යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
fd1ad3484a8410d95bb7478fc01decbe6ca5ee2e02590a991520655f51ac54bd
target:pali-sinhala-parallel:68106:3
භාග්‍යවතුන් වහන්සේ උදයය කාමච්ඡන්දයන්ගේ ප්‍රහානයද දොම්නසද යන දෙක යනු චෛතසික නොසතුට චෛතසික දුක, චෛතසිකය හා ස්පර්ශවූ නොසතුට, යනුයි, “දොම්නසද” යනු දෙකේ යනු කාමච්ඡන්දයාගේද දොම්නසගේද යන දෙකේ දුරු කිරීම,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
1ba1a2ee6e1d8f2e88214baf1907faac60f07fe168bcd23d63cd87740dc3fde7
target:pali-sinhala-parallel:68106:4
සංසිඳීම, අමෘත නිර්වාණය යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
c36ca4110a09ec555b4fa3c09c7c25e996ef5d0fa9fcb065d4e15dbbc76b2edb
target:pali-sinhala-parallel:68106:5
“ථිනයාගේ දුරු කිරීම” යන්නෙහි ථින නම් චිත්තයාගේ යම් නොසුදුසු බවක් මැලිබවක්, වැඩට නොයෙදෙන බවක් වේද, එබඳු ථිනයාගේ දුරු කිරීම, ප්‍රහානය සන්සිඳීම, අමෘතවූ නිර්වාණයයි කුකුසෙහි නිවාරණය යනු අත පිළිබඳ කුකුසද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
4c97a430faed50579786e01287fcd2992d533bde13e26597eeccdf6535f452fb
target:pali-sinhala-parallel:68106:6
කුකුසකි. පය පිළිබඳ කුකුසද කුකුසකි. අත් පා පිළිබඳ කුකුසද කුකුසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
6b6abdcfec85df455b6a786d974cd7604489dd67bcb9e1e3ccd9d03d18ef5a2c
target:pali-sinhala-parallel:68106:7
අකැපදෙයෙහි කැපය යන හැඟීම, කැපදෙයෙහි අකැපය යන හැඟීම වරදෙහි නිවරදය යන හැඟීම, නිවරදෙහි වරද යන හැඟීම මෙබඳු කුකුස්, කුකුස් බව, සිතෙහි විපිලිසර ගතිය, සිතේ අස්ථිරත්වය කුකුස නම් නැවතද කරුණු දෙකකින් කුකුස
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
2a848c8eaf3c285abf69be56458ea8462e9b512e36ff8444ea5c1745634685db
target:pali-sinhala-parallel:68106:8
උපදියි. (මහා නිද්දෙසයේ (10-3) 4 යොදගත යුතුයි.) එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
49eea27016271d6b2b5dce501b991069c123169570082f62ab959bc2e30fc79c
target:pali-sinhala-parallel:68107:1
“උපෙක්ෂා ස්මෘති දෙකින් පිරිසිදුවූ” යන්නෙහි උපෙක්ෂා නම් යම් චතුර්ථ ධ්‍යානයෙහි උපෙක්ෂාවක් ඇද්ද, එකඟ බවක් ඇද්ද, චිත්ත සමථයක් ඇද්ද, මධ්‍යස්ථකමක් ඇද්ද: එයයි චිත්තයාගේ සතිය යනු යම් සතරවන ධ්‍යානයෙහි උපෙක්ෂා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
956af75afe9af57e5ffd79b6eacd2c82a2af9dee4f8b8120cf18b75310fa6a59
target:pali-sinhala-parallel:68107:2
නිසා ස්මෘතියක් වේද, අනුස්මෘතියක් වේද’ සම්‍යක් ස්මෘතියක් වේද, යනුයි. 2. “උපෙක්ෂාව හා ස්මෘතියෙන් පිරිසිදුවූ” යනු උපෙක්ෂාවද ස්මෘතියද, පිරිසිදුවූවාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
36637a6be13c085b9a63751fa7fd00b3b1da59f7748f903de1a521d4e03b3ee2
target:pali-sinhala-parallel:68107:3
විශුද්ධවූවාහු සංශුද්ධවූවාහු පිරිසිදුවූවාහු බබලන්නාහු අංගන රහිතවූවාහු පහවගිය කෙලෙස් ඇත්තාහු මෘදුවූවාහු කර්මයට යොග්‍යව සිටියාහු යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
aa4f066f4d5cd201941ce36ee56c37ae255f84817ce7924f929ac349834c5efe
target:pali-sinhala-parallel:68107:4
“ධර්ම තර්කය පෙරටුව යන” යන්නෙහි ධර්ම තර්කය යනු සම්‍යක් සංකල්පයට කියයි. එය ආදියෙන් වෙයි. පෙරටුව වෙයි. පූර්වාංගමවූයේ වෙයි. මෙසේද ධර්ම තර්කය පෙරටුවූයේ වෙයි. නැවතද ධර්ම තර්කයයි සම්‍යක් දෘෂ්ටියට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
9050f7d2f3081eb8c805b4cec2b5207379ac294c4c840a413b20495f2029feea
target:pali-sinhala-parallel:68107:5
යමෙක් ආදියෙහි වූයේද පෙරටුවවූයේද පූර්වංගම වූයේද මෙසේද ධර්ම තර්කය පෙරටුවූයේ වෙයි. නැවතද සතර මාර්ගයන්ගේ පූර්වභාග විදර්ශනාවට කියයි. එය ආදියෙහි වෙයි. පෙරටුව වෙයි පූර්වාංගම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
29e0f819d76df58413fd689b3b0665c329bcc95958a4417f3a8f3c3104b18325
target:pali-sinhala-parallel:68107:6
මෙසේද ධර්ම තර්කය පෙරටුවූයේ වෙයි. 4. “අඤ්ඤාවිමොක්ෂය කියමි” යන්නෙහි අඤ්ඤා විමොක්ෂය නම් අරහත්ත විමොක්ෂයයි අර්හත් විමොක්ෂය කියමි. දේශනා කරමි. පනවමි, තබමි, විවෘත කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
22722d52e09c0b46e90a7e1a1170d4bdae5348119ed5b0fa2fc387652950f9d4
target:pali-sinhala-parallel:68107:7
බෙදමි, ප්‍රකට කරමි, ප්‍රකාශ කරමි යනුයි. අවිද්‍යාවගේ බිඳීම යන්නෙහි අවිද්‍යාව නම් දුකෙහි නොදැනීමයි. අවිද්‍යාව යනු මෝහයයි අකුසල මූලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
9962689fd56a3db0c8dbe64ea028bb3f0c8d3b612353b2cd7f2d5775c8d66bc9
target:pali-sinhala-parallel:68107:8
බිඳ දැමීම යනු ප්‍රහානය සන්සිඳීම, දුමෘතවූ නිර්වාණයයි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
1637a1fb6deaaaa18621fd5972c57748eea8254a8d017c6c98f89ab8c69e925a
target:pali-sinhala-parallel:68108:0
(13-4) 1. “ලෝකයෙහි සංයෝජනය නම් කුමක්ද?” ලෝකයේ සංයෝජනය එල්බීම, බන්ධනය, කිලුට කුමක් වේද එයින් ලෝකය යුක්තවූයේ යෙදුනේවේද? යනුයි. එහි විචාරණය කෙසේද? යනු විචාරණය, පටිවිචාරණය යනුයි. කවරකින් ලෝකය හැසිරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
63a95a5b87e71290cbf098f9081c3bd3893c56611806cd7318e6a41b2efe3df8
target:pali-sinhala-parallel:68108:1
යමකගේ ප්‍රහානයෙන් කිම නිවනයයි කියනු ලැබේද? යනු යමක ප්‍රහානයෙන් සන්සිඳීමෙන් නිර්වාණයයයි කියයිද, ප්‍රකාශ කරයිද, ව්‍යවහාර කරයිද යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
7f53a850ed77db00a486540cc81966427aa3fd84a8034d0f92bcd457e0e676e9
target:pali-sinhala-parallel:68109:0
2. “නන්දිය ලෝකයෙහි සංයෝජනයයි” යන්නෙහි නන්දිය යනු තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද මෙය නන්දියයි කියනු ලැබේ. මේ නන්දිය ලෝකයාගේ සංයෝජනයකි. එල්බීමකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
4e3a09577e1c96f833da4f4fce34af3652815e237ea0e303cb409f0fce146a58
target:pali-sinhala-parallel:68109:1
බන්ධනයකි. උපක්ලේශයකි. මේ නන්දියෙන් ලෝකය යුක්තය, ප්‍රයුක්තය, ආයුක්තය, සමායුක්තය, එල්බුනේය යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
82048cfa1e9f24795309e2b460ce8ec6962657ca38b0e1983f3134b88114399b
target:pali-sinhala-parallel:68109:2
“විතර්කය විචාරණයයි” යන්නෙහි විතර්කය නම් නව විතර්කයෝයි කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, ඥාන විතර්කය, ජනපද විතර්කය, අමරා විතර්කය, පරානුද්දයතා ප්‍රතිසංයුක්ත විතර්කය ලාභ සත්කාර කීර්ති යුක්ත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
0d2ffd1110ece548e3abc96101e506ec3b5ddb22653c1b5f4795c9bf877f4462
target:pali-sinhala-parallel:68109:3
විතර්කය, අනවඤ්ඤත්ති ප්‍රතිසංයුක්ත විතර්කය යන මේ නව විතර්කයෝ වෙති. මේ නව විතර්කයෝ ලෝකයාගේ වාරණ විචාරණ පටිවිචාරණයෝ වෙති. මේ නව විතර්කයෙන් ලෝකය හැසිරෙයි විශේෂයෙන් හැසිරෙයි යනුයි. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
ed24ab560647312d5741a8edcaf1faad6af2b16fa9679cd33cf4d2bc097a162c
target:pali-sinhala-parallel:68109:4
“තෘෂ්ණාව දුරුකිරීමෙන් නිර්වාණය යයි කියනු ලැබේ.” යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණාව, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තෘෂ්ණාව යන තෘෂ්ණාව දුරුකිරීමෙන් නිර්වාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
78e9426c621f50c978b5d84d8a91ffe79d8ed78962f1a38de147a1ac653dc8e6
target:pali-sinhala-parallel:68109:5
යනු තෘෂ්ණාව දුරුකිරීමෙන් ව්‍යපසමනයෙන් සන්සිඳීමෙන් නිර්වාණයයයි කියයි. ව්‍යවහාර කරයි. ප්‍රකාශ කරයි යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශකළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
10d5faa6728f562b43da0f9395e08eb157a04b8fcc7fcf4c772e1d7e6f8df038
target:pali-sinhala-parallel:68110:0
(13-5) 1. “කෙසේ සිහි ඇතිව හැසිරෙන්නනහුට” යනු කෙසේ සිහි ඇතිව මනා නුවණැතිව හැසිරෙන්නහුට වාසය කරන්නහුට ඉරියව් පවත්වන්නහුට, පවතින්නහුට පාලනය වන්නහුට, යැපෙන්නහුට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
ef9b42b5cc4066f50142ea70d68a35de0bc905569fd2e4736509dc2d4fb812b5
target:pali-sinhala-parallel:68110:1
විඤ්ඤාණය නිරුද්ධවේද යනු ව්‍යපසමනයවේද, සංසිඳේද යනුයි. 2. “භාග්‍යවතුන් වහන්සේ වෙත මනාකොට පැමිණ” යනු භාග්‍යවත් බුදුන්ගෙන් මනාකොට විචාරන්නට ඉල්වන්නට ආරාධනා කරන්නට ආවෝ වෙමු. පැමිණියෙමු. සම්ප්‍රාප්තවීමු.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
191cf483b4ba8d5803e590020552dc0335d17d15b05ce9c255fe6ae04f2cf821
target:pali-sinhala-parallel:68110:2
යනුයි. “ඔබවහන්සේගේ වචනය මනාකොට අසමු” යනු ඔබවහන්සේගේ වචනය දේශනාව, අනුසන්ධිය අසමු, ඉගෙණ ගනිමු, දරමු යනුයි, එහෙයින් ඒ බ්‍රාහ්මණ තෙම මෙසේ කීහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
bcb639975e891b782d3a27e0970a0ac52ca778edd02f90de6706b555ccb9001f
target:pali-sinhala-parallel:68111:0
(13-6) 1. “ඇතුළතද පිටතද වේදනාව ගැන සතුටු නොවන්නාවූ” යනු අධ්‍යාත්ම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි. නොකියයි. සතුටුවීම, කීම ගැනීම, පරාමර්ශය, ඇතුළුවීම දුරු කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
35c099085ad0289c9959d9fddaddf3d62045437dff1127bace37ab0a2ffa3dae
target:pali-sinhala-parallel:68111:1
බැහැර කරයි. සම්පූර්ණයෙන් අභාවයට පමුණුවයි. පිටත වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසයකරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි. (ii) නොකියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
9b8c8013fcad929779a7cd5acfaac268c2b718b10384bbf398797dcbf832e6b5
target:pali-sinhala-parallel:68111:10
(ගාථාවගේ අවසානය සමග (1-8) 6 යොදාගත යුතුයි.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
f41942de2a30faa70ecb6c7d4402da5f35ef11e643ecdbf0c3fa1675552440a3
target:pali-sinhala-parallel:68111:2
සතුටුවීම, කීම ගැනීම පරාමර්ශය ඇතුළුවීම දුරුකරයි, බැහැරකරයි, සම්පූර්ණ අභාවයට පමුණුවයි. ඇතුළද පිටද වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි. නොකියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
8bb41a4bcf0a55b66156d9bdcb13a9463dfc95d8e1b502b07eccf8c9845edf56
target:pali-sinhala-parallel:68111:3
සතුටුවීම් කීම ගැනීම පරාමර්ශය ඇතුළුවීම දුරුකරයි. සම්පූර්ණ අභාවයට පමුණුවයි. (iii) අධ්‍යාත්මයෙහි ඇතිවීම ධර්මය අනුව බලන්නේ වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
86ea71713f39eb8527c54372e996fe551fdf503de790a835778da4cf932fc54d
target:pali-sinhala-parallel:68111:4
(මෙහි (ii) යොදාගත යුතුයි.) අධ්‍යාත්මයෙහි විනාශ ධර්මය අනුව බලමින් වාසය කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) අධ්‍යාත්මයෙහි ඇතිවීම හා නැතිවීම ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) පිටත ඇතිවීම ධර්මය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
258efda7346544ca0a2b6101780940a9f9cab8bc378cf0bc90028918fa8e82e2
target:pali-sinhala-parallel:68111:5
අනුව බලන්නේ (ii) යොදාගත යුතුයි.) පිටත විනාශ ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) පිටත ඇතිවීම හා විනාශ ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) ඇතුළද පිටද විනාශ ධර්මය අනුව බලන්නේ (මෙහි (ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
b949aeff0101e20122afb58ec170cdeca3ed132618be04a593a87d4e41cae0c8
target:pali-sinhala-parallel:68111:6
යොදාගත යුතුයි.) ඇතුළද පිටද ඇතිවීම් ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) මේ දොළොස් ආකාරයෙන් වේදනාවන්හි වේදනාව අනුව දකිමින් වාසය කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) නැවතද වේදනාව අනුව අනිත්‍ය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a949c1604be75def0c261a8a4ff7d5fa59ca7be2ebc8cf317ad7ddcfd8cb7ff2
target:pali-sinhala-parallel:68111:7
වශයෙන් බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි) දුක් වශයෙන් රෝග වශයෙන් ගඩවශයෙන් හුල් වශයෙන්, පීඩා වශයෙන්, ආබාධ වශයෙන්, නික්මීම් වශයෙන්, බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) මේ දෙසතලිස් ආකාරයෙන් වේදනාවන්හි වේදනාව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
02216683b24b6fac44ff4c9f3ad29d25f1385d2132c28c28954d98c902029779
target:pali-sinhala-parallel:68111:8
අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) 2. “මෙසේ සිහි ඇතිව හැසිරෙන්නාවූ” යනු මෙසේ සිහි ඇතිව මනා නුවණැතිව හැසිරෙන්නාවූ කියන්නාවූ ඉරියව් පවත්වන්නාවූ, පාලනය කරන්නාවූ, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
472ddec5b7e58b539400bf039668b25ef4ea4a84926bcaa4b6d31c19152e2d74
target:pali-sinhala-parallel:68111:9
විඤ්ඤාණය නිරුද්ධවේ යනු පුණ්‍යාභි සංස්කාර සහගත විඤ්ඤාණය, අපුණ්‍යාභි සංස්කාර සහගත විඤ්ඤාණය, අනෙඤ්ජාභි සංස්කාර සහගත විඤ්ඤාණය නිරුද්ධවේ. සංසිඳේ අස්තයට යේ. යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
7038a221d17d6326fd7ff73004fb2e2b130775de8546de5b6e0dd4f1c6fff4de
target:pali-sinhala-parallel:68112:0
(14-1) 1. “යමෙක් අතීතය ප්‍රකාශ කෙරේද?” යන්නෙහි “යමෙක්” යනු තමාම දැනගත් ආචාර්යවරයෙකු නැති, යම් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙර නොඇසූ ධර්මයන්හි තෙමේම සත්‍යයන් අවබෝධකළ සේක්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
d5677597fc46ffcc043a52db7ac322bd867b26463ef217a2e74136585cbbeca9
target:pali-sinhala-parallel:68112:1
එහිද සර්වඥ භාවයට පැමිණියේ ඵලයන්හි වසඟ බවට පැමිණියේද යනුයි. අතීතය ප්‍රකාශ කෙරෙයි යනු භාග්‍යවතුන් වහන්සේ තමාගේද අනුන්ගේද අතීතයද ප්‍රකාශ කරයි. අනාගතයද ප්‍රකාශ කරයි. පවත්නා කාලයද ප්‍රකාශ කරයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
03e72c15c4c8469d6f508d247f1ecc44e5eeed98d5b3cb167e2a862eb7f1ddde
target:pali-sinhala-parallel:68112:10
(iii) “මහාසුදස්සන” සූත්‍රය ප්‍රකාශ කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) ‘මහාගොවින්ද’ සූත්‍රාන්තය දේශනා කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) මාඝ දෙවිය සූත්‍රාන්තය දේශනා කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි) මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
5ab927f246ea857abee55d274ea837f261ffac51e37ee4d5e38cb7526bcb2fd7
target:pali-sinhala-parallel:68112:11
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ ලදී. 5. “චුන්දය අතීත කාලය අරභයා තථාගතයන් වහන්සේගේ යම් විඤ්ඤාණයක් වේද, උන්වහන්සේ යම් පමණ බලාපොරොත්තු වේද එපමණ සිහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
213a6905ece48775fbe3840b02143a4d765e6994bf5a9d4282995ed5f175acd0
target:pali-sinhala-parallel:68112:12
චුන්දය, අනාගතයද අරබයා වර්තමානයද අරබයා තථාගතයන් වහන්සේට බොධිඥානය උපදියි. මේ අන්තිම ජාතියයි. දැන් නැවත උත්පත්තියක් නැත. යනුයි. ඉන්ද්‍රිය පරොපරියත්ත ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
4d291ae4a3956631757dcf6df2d1019f9bd3eb461e27fd7af7fb47c1f6fc2a3f
target:pali-sinhala-parallel:68112:13
සත්වයන්ගේ ආසයානූසය ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. යමක පාටිහාර ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. සබ්බඤ්ඤුත ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. අනාවරණ ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a267aa9ffe7862ec6ffb8389394707047c89690e9261dc24b9fcf130994f4c77
target:pali-sinhala-parallel:68112:14
සියලු තන්හි අපගම ප්‍රතිහත අනාවරණ ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමාගේද අනුන්ගේද අතීතය ප්‍රකාශ කරයි. අනාගතය මනාව ප්‍රකාශ කරයි. පවත්නා කාලය ප්‍රකාශ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
e819540b008bb2449df02496478f992d7fc77869d38b262664961550aa23c5f6
target:pali-sinhala-parallel:68112:15
කියයි, දේශනා කරයි, පනවයි. තබයි, විවෘත කරයි, බෙදයි, ප්‍රකට කරයි, ප්‍රකාශ කරයි යනුයි. 6. “ඵජා නැත්තේ සිඳුන සැකය ඇත්තේ” යන්නෙහි ඵජා නම් තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
352cdb4a6122c13b896dc70eb92aeef5359fc75f08b496a9b13b39bf6450d6d9
target:pali-sinhala-parallel:68112:16
යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ලෝභයක් අකුශලමූලයක් ඇද්ද, මේ ඵජා නම් තෘෂ්ණාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රහීනය මුලින් සින්ඳේය. අගසිඳි තල්ගසක් මෙන් කරණ ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
9dc72bcc2d23db6723a3120e329d0b746b4565b5d92789932969efde691e1f52
target:pali-sinhala-parallel:68112:17
සම්පූර්ණ අභාවයට පමුණුවන ලදී. නැවත නූපදනා බවට පමුණුවන ලදී. එබැවින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනෙජ නම් වන සේක. තෘෂ්ණාවෙන් නොහොත් කම්පාවෙන් ප්‍රහීන බැවින් අනෙජ නම් වනසේක. 7.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
3f2d8eb4c208081228d475bbd21019a1f5ef0aec06339b2855e807d4cdd74518
target:pali-sinhala-parallel:68112:18
භාග්‍යවතුන් වහන්සේ ලාභයෙහිද කම්පා නොවෙයි. (3-1) 1 ‘ලාභයෙහිද’ යන තැන සිට යොදාගත යුතුයි.) දුකෙහිද කම්පා නොවෙයි. නොසෙලවෙයි. සිඳින ලද සැකය ඇති යන්නෙහි සැකය යනු විචිකිච්ඡාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
08a8900e6c6804d8d4c446654f2ca9de4723cff4675c30563a7b51a527542e8f
target:pali-sinhala-parallel:68112:19
දුකෙහි සැක කරයි ((4-11) 5 යොදාගත යුතුයි.) ඒ සැකය භාග්‍යවත් බුදුන්ගේ සිඳුනේය. විශේෂයෙන් සිඳුනේය. සන්සිඳුනේය. ඉපදීමට අයොග්‍ය වූයේය. ඥානය නැමැති ගින්නෙන් දැවුනේය. එහෙයින් බුදුරජ තෙම සිඳින ලද සැක ඇත්තේවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
d0405c4872a2a5e3f515d6c3fe435039d1898128a6b22cd49dd7ca42efe5fd2b
target:pali-sinhala-parallel:68112:2
කෙසේ භාග්‍යවතුන් වහන්සේ අතීතය ප්‍රකාශ කෙරේද? භාග්‍යවතුන් වහන්සේ තමාගේ අතීතය (ii) එක් ජාතියක් ප්‍රකාශ කරයි. ජාති දෙකක් ප්‍රකාශ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
56722cbc65d26c61ba4deb2b5bb127f685bac9f65b3561fcf7dcf3c41fdf196e
target:pali-sinhala-parallel:68112:20
සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය යන්නෙහි විශිෂ්ට ඥානයෙන් පරතෙරට ගිය සේක. මනා දැනීමෙන් පරතෙරට ගිය සේක. ප්‍රහානයෙන් පරතෙරට ගිය සේක. ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පරතෙරට ගිය සේක. සමාපත්තියෙන් පරතෙරට ගිය සේක, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
42068144c8a3ae192595f28d6874c122be56fc89351ef10f01c5322322c7e227
target:pali-sinhala-parallel:68112:21
ප්‍රශ්න කිරීම පිණිස පැමිණියේ වෙමි. යනු ප්‍රශ්න කැමැත්තෙන් පැමිණියේ වෙමි. (3-1) 5 ‘ප්‍රශ්න කිරීමේ’ යන තැන සිට යොදාගත යුතුයි) එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම කීයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
f613b571d45730f7c4f1100ef6db88c0f900a63411c55908fd5cb654ac24526a
target:pali-sinhala-parallel:68112:3
ජාති තුනක්, ජාති හතරක්, ජාති පහක්, (5 සිට 10 දක්වා) සම්පූර්ණ කර ගත යුතුයි.) ජාති දසයක් ජාති විස්සක් ජාති තිහක් ජාති හතළිහක් ජාති පණහක් (මෙහි 50 සිට 100 දක්වා සම්පූර්ණකරගත යුතුයි.) ජාති සියයක් ජාති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
df976db0b9548ed693ae02cad7f1f422f31714aeac09a8f18f0c7d1c0de1aaff
target:pali-sinhala-parallel:68112:4
දාහක් ජාති ලක්ෂයක්, නොයෙක් සංවර්ත කල්පයන්, නොයෙක් විතර්ක කල්පයන්, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්, අසවල් තැන විසීමි. මෙසේ නම් ඇත්තෙක් වීමි. මෙසේ ගොත්‍ර ඇත්තෙක් වීමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
18a126ba3de8b7c83c1f4210210d65b974b4a439b344bca75a4fa544aded4673
target:pali-sinhala-parallel:68112:5
මෙසේ වර්ණ ඇත්තේ මෙසේ ආහාර ඇත්තේ මෙසේ සුවදුක් විඳින්නේ මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තේ හෙතෙම එයින් චුතව අසවල් තැන උපන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
7c9063aa585b2eb7bc09148126c6345e6c2c27310b1e04aa541322fba4025af0
target:pali-sinhala-parallel:68112:6
මෙසේ නම් ඇත්තේ මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ මෙසේ සුවදුක් විඳින්නේ මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තේ වෙයි. හෙතෙම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
fae55490888f68451dcc9926ce682bc5dc21196d83264883a4429f8532d3bd49
target:pali-sinhala-parallel:68112:7
(iii) මෙසේ ආකාර සහිත දැක්වීම සහිත නොයෙක් ආකාර පූර්වෙනිවාසය ප්‍රකාශ කරයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමාගේ අතීතය ප්‍රකාශ කරයි. 3. කෙසේ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ අතීතය ප්‍රකාශ කෙරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
f146f86a96e50857ff2395f2b71b24fa2046a5eef60061016bd56c5b455c229a
target:pali-sinhala-parallel:68112:8
භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ අතීතය (මෙහි 2 (ii) යොදාගත යුතුයි.) මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ අතීතය ප්‍රකාශ කරයි. භාග්‍යවතුන් වහන්සේ ජාතක පන්සියයක් දේශනා කරන්නේ තමාගේද අනුන්ගේද අතීතය ප්‍රකාශ කරයි. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
4be4bbc76aa05b3858c453be76af218507d7cf534a0a51acb8c9bd91ff46925d
target:pali-sinhala-parallel:68112:9
“මහා පදානීය” සූත්‍රාන්තය දේශනා කරන්නේ (ii) තමන්ගේද අනුන්ගේද අතීතය ප්‍රකාශ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
f015127209da80520c9043a69eb58fae2632eaf70ce29bbde1f749aee409a225
target:pali-sinhala-parallel:68113:0
(14-2) 1. “ප්‍රකටවූ රූප සංඥා ඇත්තහුට” යන්නෙහි රූප සංඥාව කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
01126c86127e04907f57627637f45a63d27846d3a198204daba00f037f8f23c1
target:pali-sinhala-parallel:68113:1
රූපාවචර සමාපත්තියට සමවැදුනහුට හෝ උපන්නහුට හෝ මෙලොව සුඛ විහරණ ඇත්තහුට හෝ සංඥාවක් හැඳිනීමක් හැඳිනීම් බවක් ඇද්ද, මේ රූප සංඥාවයි ප්‍රකට රූප සංඥා ඇත්තහුට යනු සතර අරූප සමාපත්තීන් ලද්දාහුට රූප සංඥාවෝ ප්‍රකට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
d6d19ede3da600b66c6cb979df8eec8c67dd1c5a0a2b18ad8d667493a0393709
target:pali-sinhala-parallel:68113:2
වූවාහු වෙත්. වඩන ලද්දාහු වෙත්, ඉක්මවූවාහු වෙත් යනුයි. සියලු කායයන් ප්‍රහීනවූවහුට යනු සියලු ප්‍රතිසන්ධිකවූ රූප කය ප්‍රහීනවූ අවිෂ්කම්භන ප්‍රහානයෙන් ප්‍රහීනවූ ඔහුගේ රූප කය යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
adf96bdd00863238b73e3f38a8b8572dfc24ae73f1442dedee010642b06297b2
target:pali-sinhala-parallel:68113:3
“කිසිවක් නැතැයි බලන්නාවූ” යනු ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියයි, කවර කරුණකින් කිසිවක් නැතැයි කියද්ද? ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සිහි ඇතිව සමවැද සිහි ඇතිව නැගිට ඒ විඤ්ඤාණයම දුරු කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
6e79e6dc71462a6c7beeba9c16d96455319459b23b3db1ca50f170c47592b117