sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68097:38
“දැන” යනු දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයයි (1-8) 3 යෙදිය යුතුයි.) යම් කිසි හේතු ප්‍රත්‍ය ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස පවත්නේයයි දැන, සමකොට බලා, තීරණයකොට, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
85c9aad14920c29b5261bd6d0011e7ceabd4e78c838b5172fbc0751cd2801845
target:pali-sinhala-parallel:68097:39
“යම්කෙනෙක්” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයෝයි. “සිහිඇති” යනු කරුණු සතරකින් සිහි ඇති යනුයි. කයෙහි කය අනුව බලන සිහිය වඩන බැවින් ((1-8) 4 (ii) යෙදිය යුතුයි.) එහෙයින් සිහි ඇත්තෝයයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
d2c86aee6f0c8b17c4c88f13dbc683db0872d186dc707160e10b9f1f27976cba
target:pali-sinhala-parallel:68097:4
දහසක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ වර්ෂ සියක් දහසක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ වර්ෂ කෝටියක් (මෙහි (ii) යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
25baeb06f1f28acd70c9a9ef8caaa93524626ed8661097f7c24bc16f4bcf8212
target:pali-sinhala-parallel:68097:40
“දැකිධර්මයෙහි නිවුනාහු” යන්නෙහි දැකි ධර්මයනම් දැකි ධර්මය, සමකොට බැලු ධර්මය තීරණය කළ ධර්මය, යනුයි. නිවුනාහු යනු ලෝභය නිවූ බැවින් නිවුනාහු, ද්වේෂය නිවූ බැවින් (මහානිද්දේසයේ (3-4) 2 යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
0077c1ae75f50118c71c15ee98b88aa2811a7df744f24fd7666f2c1066fe59b9
target:pali-sinhala-parallel:68097:41
1578 පිට) “ඔව්හු මාරයාගේ වසඟයට නොපැමිණෙත්” යනු යම් ඒ මාර, කණ්හ අධිපති, අන්තගු, පමත්ත බන්ධු යන නම් ඇති ඒ මාරයාගේ වසඟයට නොයෙත්, මාරයා ඔවුහු වසඟයට නොගනිත්, ඔව්හු මාරයාද මාරපක්ෂයද, මාරපාශයද මාරබිලියද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
a843efddec5f4902fd90a48bf17571757ff642490820f4f7c68e43e790775839
target:pali-sinhala-parallel:68097:42
මාරවිෂයද, මාර නිවාසයද, මාරගොචරයද මාරබන්ධනයද මැඩ පවත්වා යටපත්කොට හැසිරෙත්, වාසයකරත්, ඉරියව් පවත්වත්, පාලනය කරත්. ඔව්හු මාරයාගේ ශිෂ්‍යයෝ නොවෙත්” යනු ඔව්හු මාරයා ලඟ හැසිරෙන්නෝ නොවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
a2cbe34ecbb4b810481f34ea5c283248b3ca2417b5da455c42016404e6a005c2
target:pali-sinhala-parallel:68097:43
ඔව්හු භාග්‍යවත් බුදුන්ගේ ශිෂ්‍යයෝ වෙත්. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. (ගාථා අවසානය සමගම (1-8) (6) යෙදිය යුතුයි.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
39690435934f1ed26385643d6539d1fef245f062ffc822c7b124e92289e9a456
target:pali-sinhala-parallel:68097:5
මෙපමණ වර්ෂ කෝටි සියයක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ වර්ෂ කෝටි දහසක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ වර්ෂ කෝටි ලක්ෂයක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ කල්ප ගණනක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ කල්ප
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
3ef5f7d02005c2cbf8eb2c4fb16c29695a80ee5923988fea0b9723beb21dc13d
target:pali-sinhala-parallel:68097:6
සියයක් (මෙහි (ii) යෙදිය යුතුයි. මෙපමණ කල්ප දහසක් (මෙහි (ii) යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
f8ded1fbf4b4bd6b19d512398703376c71915ab4f927f3df23d477dcac1872d9
target:pali-sinhala-parallel:68097:7
මෙපමණ කල්ප සියක් දහසක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ කල්ප කෝටියක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ කල්ප කෝටි සියයක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ කල්ප කෝටි දහසක් (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙපමණ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
bfaccebeb84619fbdd2171950386466ebafa1d6eca3a5a344745773820e8edbe
target:pali-sinhala-parallel:68097:8
කල්ප කෝටි දස දහසක් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. “මහණෙනි, සංසාරයෙහි අග මුලක් නැත. පූර්ව කෙළවරක් නොපෙණේ. තෘෂ්ණා සංයෝජනයෙන් බැඳුන අවිද්‍යාවෙන් වැසුන සත්වයන්ගේ දිවීම සැරිසැරීම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
0b139e2c815e9696ef93ad6e1e2804b88ed722c92a36c40f51461d09e694f3d5
target:pali-sinhala-parallel:68097:9
මහණෙනි, මෙසේ දීර්ඝ කාලයක් දුක විඳින ලදී. දරුණු දේ විඳිනලදී. ව්‍යසනයන් විඳිනලදී, සොහොන් වඩන ලදී මහණෙනි යම්තාක් මේ සංසාරයෙහි කළකිරීමට සුදුසුය. වෙන්වීමට සුදුසුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
9da52c96841b9007bf1288a9ddff25a6168e786d21b008682dc148baa369cf96
target:pali-sinhala-parallel:68098:1
“වීරයන් වහන්ස, ඔබවහන්සේ කාමයන් නොකැමැත්තේයයි අසායනු දැන ඉගෙණ, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත් සේක සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය ලොකවිදූය නිරුත්තර පුරුෂයන් හික්මවන රියැදුරුය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
b77fafebd014a603ce93cb0e505367e55440c7fcea344c77bedf529045453a94
target:pali-sinhala-parallel:68098:10
“ ආයුෂ්මත් ජතුකණ්ණිතෙම මෙසේ කීය” යන්නෙහි “ඉච්චාති” යනු ස්වර සන්ධියයි (2-1) 1 ස්වරසන්ධියයි යන තැන සිට යෙදිය යුතුයි.) “ආයුෂ්මත්” යනු ප්‍රිය වචනයයි (2-1) 2 යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ba2278a3795a27bcb7b78825e28c083d8b602e3578f43b6175c3a1286b21a1be
target:pali-sinhala-parallel:68098:11
ගරුවචනයයි ආයුෂ්මත් “ජතුකණ්ණය” යනු ඒ බ්‍රාහ්මණයාගේ ගොත්‍රය යයි නාමයයි පැනවීමයි “ඕඝය ඉක්මවූ ඔබවහන්සේ විචාරන්ට යන්නෙහි,” ඕඝය ඉක්මවූ යනු ඕඝය එතර කළාවූ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ed5a4befa876a2f2b4bca9d41fd48f7e49d9d24284d0d1d1dcc0c675d0a63751
target:pali-sinhala-parallel:68098:12
විචාරන්නට යනු ප්‍රශ්න කරන්නට, ඉල්ලන්නට, ආරාධනා කරන්නට පහදවන්නට යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
55bc5a41a2fc5b814e7ac493fdf097ea9eab0c0746ac294fcb8d1525935f3d7b
target:pali-sinhala-parallel:68098:13
“කාමය දුරුකළහුවෙත” යනු දුරුකළ කාමය ඇත්තහුවෙත, මිදූකාමය ඇත්තහුවෙත, සංසිඳූකාමය ඇත්තහුවෙත, ප්‍රහීනවූ කාමය ඇත්තහුවෙත, පහකළ රාගය ඇත්තහු වෙත. මිදූ රාගය ඇත්තහු වෙත, සංසිඳූ රාගය ඇත්තහු වෙත පැමිණියේවෙමු.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
35531e877a87e43a2ee93f28691812b5c13292baff5c9b94c2c9d9db3a415e1e
target:pali-sinhala-parallel:68098:14
එළඹියේවෙමු, සම්ප්‍රාප්ත වූයේවෙමු, යනුයි. “ශාන්තිය” යනු එක් ආකාරයකින් ශාන්තිය නම් එයම ශාන්ති පදයවූ නිර්වාණයයි යම් ඒ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, සියලු උපධීන් දුරු කිරීමක්වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
2a58b774d5cf362e9a2a9cb210f2a1a5b6b10132d016d3910d545e522c5f2fb2
target:pali-sinhala-parallel:68098:15
තෘෂ්ණක්ෂය නම්වූ විරාගනම්වූ නිරෝධනම්වූ නිර්වාණයයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
750e51491a897a5e29319a8573f45b8915f25ed5bb7102b8dcb5032add4951bf
target:pali-sinhala-parallel:68098:16
‘මේ නිර්වාණපදය ශාන්තය, මේ නිර්වාණපදය ප්‍රණීතය, එනම් යම් ඒ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, සියලු උපධින් දුරුකිරීමක් වේද, තෘෂ්ණක්ෂයවූ විරාග නම්වූ නිරෝධනම්වූ නිර්වාණයයි නැවතද අනික් ආකාරයකින් යම් ඒ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
6e66c71fa46fec374239d4fe4974d764ab0a6193dfe5bf68a9a8e929323a875c
target:pali-sinhala-parallel:68098:17
ධර්මයෝ ශාන්තාධිගමය පිණිස ශාන්තිය ස්පර්ශ කිරීම පිණිස, ශාන්තිය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. ඒ කෙසේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
86de4333514d2ca30caf1f9a641ba6ad5baa79f67b280fa9f2a7603195b2cff9
target:pali-sinhala-parallel:68098:18
සතර සතිපට්ඨානයෝ සතර සම්‍යක් ප්‍රධානයෝ සතර ඍද්ධිපාදයෝ, පඤ්චෙන්ද්‍රියයෝ පංචබලයෝ, සප්ත බොධ්‍යංගයෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මොව්හු ශාන්ති පදයෝ නම්වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
0bd4906dc8c9286bf55a2e31fcb0f9ee4f405c271e9f72eb5a7f40f09108d493
target:pali-sinhala-parallel:68098:19
ශාන්තිපදය ආරක්ෂාපදය, අභයපදය, අච්ච්‍යුතපදය, අමෘතපදය නිර්වාණපදය, කියනු මැනවි, දේශනා කරණු මැනවි, පනවනු මැනවි. තබනු මැනවි, විවෘත කරණු මැනවි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
06695223c7d17f83abf6167c978e814f6026ea7e7b14ccadf48aa2bb5060115f
target:pali-sinhala-parallel:68098:2
දෙවිමිනිසුන්ට ශාස්තෘය බුද්ධය භාග්‍යවත්යයි යනු අසා” යනුයි. වීරයන් වහන්ස, මම යන්නෙහි “වීර” යනු භාග්‍යවතුන් වහන්සේ වීරනම්වන සේක. වීර්ය ඇත්තේනුයි “වීර” නමි. ශක්ති ඇත්තේනුයි වීර නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
1ccc1431ab796d6c1a18b02252a58ff4e1ee4ca655084069eeef517a9af3b959
target:pali-sinhala-parallel:68098:20
බෙදනු මැනවි “සියල්ල දක්නා ඇස් ඇත්ත” යන්නෙහි “සියල්ල දකින” යනු සර්වඥතාඥානයයි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ඇස් ඇතිබවද ජිනභාවයද පෙරපසු නොව එකවිටම උපන්නේය. එහෙයින් බුදුරජතෙම සියල්ල දක්නා ඇස් ඇතිසේක. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
5569c4c361d2212b0aff09f4b041480f8bb836d78ed63b1c75e63065fc3c95fc
target:pali-sinhala-parallel:68098:21
“මා නොදන්නා දෙයවූ මෙය දේශනා කරණු මැනවි” යන්නෙහි නොදන්නා දෙය යනු අමෘතවූ නිර්වාණයයි. නිරෝධ නම්වූ නිර්වාණයයි. “භගවත්” යනු ගෞරව වචනයයි. (මහා නිද්දේසයේ (7-2) 1 යෙදිය යුතුයි.) ප්‍රත්‍යක්ෂ කළ පැනවීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
e006ed08548795cb0455b08ae4a85846be7fe4ecf5ae5c073fd55221fd28b913
target:pali-sinhala-parallel:68098:22
මේ භගවත් යනුයි. “කාමයෝ” යනු ප්‍රකට වශයෙන් කාම දෙකොටසෙකි. එනම් වස්තු කාමයෝද ක්ලේශ කාමයෝද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
a1f8f22b1200349e3eaa8b20294ffb2c211952b3f4cf4756f4da67c6cd879461
target:pali-sinhala-parallel:68098:23
(මහා නිද්දේසයේ (1) 1 (ii) 2-3 යෙදිය යුතුයි.) භාග්‍යවතුන් වහන්සේ වස්තුකාමය දැන ක්ලේශකාමය දුරු කොට මැඩ පවත්වා, වාසය කරණසේක. හැසිරෙණසේක. ඉරියව් පවත්වනසේක. පාලනය කරණසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
9f2c7521d40164df227890c13ba018954acf0220d0f927ac2159dae0de2d7f07
target:pali-sinhala-parallel:68098:24
සූර්යයා තේජසින් පෘථිවිය මෙන් යනු යම්සේ බලවත් තේජසින් යුක්ත සූර්යයා පෘථිවිය තේජසින් මැඩ තබා සියලු ආකාශ ගත අන්ධකාරය මැඩ දුරුකොට ආකාශයෙහි ආකාශ මාර්ගයෙහි ගමන් කෙරේද, මෙපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ ඥානය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
db2559351bfcece80238af8da7c4a105a97c24bc001a1f0347c8832c13a61c1a
target:pali-sinhala-parallel:68098:25
ඇතිසේක් ඥානතේජසින් යුක්තවූසේක් සියලු සංස්කාරයන් ඇතිවීමේ හේතුව ක්ලේශාන්ධකාරය අවිද්‍යාන්ධකාරය දුරුකොට ඥානාලෝකය දක්වා වස්තුකාමය දැන ක්ලේශකාමයන් දුරුකොට, මැඩපවත්වා යටපත්කොට හැසිරෙණසේක. ඉරියව් පවත්වනසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
5d00963a303941fe4cb2b0747e26f90dd25ff2837f96adb0066a78b1d6cbc342
target:pali-sinhala-parallel:68098:26
යනුයි. 4. “මහත් ප්‍රඥා ඇති ඔබවහන්සේ ස්වල්ප නුවණ ඇති මට යනු මම ස්වල්ප නුවණැත්තෙක්මි. ලාමක ප්‍රඥා ඇත්තෙක්මි. ඔබවහන්සේ මහා ප්‍රඥා ඇත්තෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
db40891815efcedec3015f320e321f953f5f5d9733f71cfd649a43ad671c691b
target:pali-sinhala-parallel:68098:27
පුථු ප්‍රඥා ඇත්තෙකි, හාස ප්‍රඥා ඇත්තෙකි, ජවන ප්‍රඥා ඇත්තෙකි, තීක්ෂණ ප්‍රඥා ඇත්තෙකි, නිබ්බෙධික ප්‍රඥා ඇත්තෙකි. භුරියයි පෘථිවියට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
16f3b13756e213501b141f91bcdf2fb623a3750e117e82508c253874cadbebf9
target:pali-sinhala-parallel:68098:28
ඒ පෘථිවිය සමානවූ මහත්වූ පළල්වූ ප්‍රඥාවෙන් යුක්තවූයේනුයි මහත් ප්‍රඥා ඇතිනම් “ධර්මය” යනු මුල යහපත්වූ මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්යාව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
614d7aaa36f87c8b9105a9f3c0b0082576c01c43c53aa3a950a8bc2a4310008a
target:pali-sinhala-parallel:68098:29
සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය පඤ්චෙන්ද්‍රිය, පංචබලය සප්ත බොධ්‍යංගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණය නිර්වාණගාමී ප්‍රතිපදාව දේශනා කරණු මැනවි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
192ebfc26ff70cfde145462ed45deed07bf78f1eb535abc4e0b89cb3e12bf32d
target:pali-sinhala-parallel:68098:3
අර්ථයට සුදුසුනුයි වීර නමි සූර බැවින් වීර නමි. වික්‍රම ඇත්තේනුයි බිය නැත්තේනුයි. තැති නොගන්නේනුයි, පලානොයේනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
3ada199a86db920d937b041468d6ae5d84867a5f3cdb396e6c0b383898712d70
target:pali-sinhala-parallel:68098:30
පනවනු මැනවි, තබනු මැනවි, විවෘත කරණු මැනවි, බෙදනු මැනවි, යනුයි. “යමක් මම දැනගන්නෙම් නම්” යනු යමක් මම දැනගන්නෙම් නම් අවබෝධ කරන්නෙම් නම්, පැමිණෙන්නෙම් නම්, ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
5069a4f3d9c8874e9435d342039df82b80756e3e9afb606ed8a4deb2b6f3d892
target:pali-sinhala-parallel:68098:31
“මෙහි ජාති ජරාව දුරුකිරීම” යනු මෙහි ජාති ජරාමරණයන්ගේ ප්‍රහාණය සන්සිඳීම, ව්‍යපසමනය, අමෘතවූ නිර්වාණය යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණ තෙම මෙසේ කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
81386a8480adc90a446bf40d7342444117ee4add3b8aeaaf469fb76630082af1
target:pali-sinhala-parallel:68098:4
ප්‍රහීණ කළ බිය හා බියට හේතුදේ ඇති බැවින් මෙහි සියලු පාපයන්ගෙන් වෙන්වූයේ නිරය දුක ඉක්මවා සිටියේනුයි’ වීර නමි. ප්‍රධන්වීර්ය කළේනුයි වීර නමි. “කාමය නොකැමැත්තේ’ යන්නෙහි කාමයෝ නම් ප්‍රකට වශයෙන් කාමදෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
0e0a8883e050f1f0c003a6817718f56e512797c7ce0a247d299bdda48ffcd6a7
target:pali-sinhala-parallel:68098:5
වස්තුකාමයෝද ක්ලෙශ කාමයෝද යනුයි. (මහානිද්දේසයේ (1) 1 (ii) 2, 3 ඡේද යෙදිය යුතුයි.) භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වස්තුකාමය දැනගන්නාලද ක්ලේශකාමය ප්‍රහීන කරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
fdc67140179df6ad85d85e49b865b882fa9544a0a29502522eb8c52cbff07b6d
target:pali-sinhala-parallel:68098:6
වස්තුකාමය දැනගත් බැවින් ක්ලේශකාමය දුරුකළ බැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයන් කැමති නොවෙයි, කාමයන් නොතබයි කාමයන් ආශානොකරයි, යමෙක් කාමයන් කැමතිවෙද්ද, කාමයන් ප්‍රාර්ථනා කරද්ද, ඔව්හු කාම කාමීහුවෙත්, රාගසංඥා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
0677f6248a61948df9f140e22fb1eedcbae1203c94ca348fd60768516beaf1f9
target:pali-sinhala-parallel:68098:7
ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ කාමයන් කැමති නොවනසේක. කාමයන් ආශා නොකරණසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
cab609aa6aef77c85b55d13d499cdc4297d0ae8358f3fa2c878deaf988878b38
target:pali-sinhala-parallel:68098:8
එහෙයින් බුදුරජාණන් වහන්සේ කාමයන් නොකැමැත්තේ, දුරුකළ කාම ඇත්තේ, වැමෑරූ කාම ඇත්තේ, මිදූ කාම ඇත්තේ, ප්‍රහීන කළ කාම ඇත්තේ, සංසිඳවූ කාම ඇත්තේ, පහකළ රාග ඇත්තේ, කෙලෙස් දුරුකළේ, නිවුනේ සිහිල්වූයේ සැපත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ed643331678aab1c0ff475aa731a77912cd7b9b269e1617b2058582bdcfd0bfe
target:pali-sinhala-parallel:68098:9
විඳින්නේ බ්‍රාහ්මයා බඳු ආත්ම භාවයෙන් වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
9c50e98ed31879efc3669d01d212c82d516bb81e7ce52be430d73ace957da24f
target:pali-sinhala-parallel:68099:0
(11-2) 1. “කාමයන්හි ගිජුකම දුරුකොට” යන්නෙහි කාමයෝ නම් ප්‍රකට වශයෙන් දෙකක් වෙති, වස්තුකාමයෝද ක්ලේශ කාමයෝද යනුයි. මහා නිද්දේශයේ (1) 1 (ii) 2-3 ඡේද යෙදිය යුතුයි.) “ගිජුකම” යනු තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
5ba216b93181facf9d104bbf6a583c4a174e0a9215d17adae1574b64409b68a1
target:pali-sinhala-parallel:68099:1
යම් රාගයක් ඇද්ද ඇල්මක් ඇද්ද, අභිධ්‍යාවක් ඇද්ද ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
abe106967848d30d303d741b6bf75e79c2de2a980d05cd624d9a256fa346d8c7
target:pali-sinhala-parallel:68099:10
“පූර්වයෙහි යමක් ඇද්ද එය වියලව” යනු අතීත සංස්කාරයන් නිසා යම් ක්ලේශයෝ උපදින්නාහු නම්, ඒ ක්ලේශයන් වියලව, ඇතිනොකරව, දුරුකරව සම්පූර්ණ අභාවයට පමුණුව ‘පසු’ යනු අනාගත සංස්කාරයන් නිසාරාභ කිඤ්චනය ද්වේෂ කිඤ්චනය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
d502ab3ae7290738bbcd625947ef28dcaebbb170542942642138580fc5276b8b
target:pali-sinhala-parallel:68099:11
මෝහ කිඤ්චනය, දෘෂ්ටි කිඤ්චනය, ක්ලේශ කිඤ්චනය, දුශ්චරිත කිඤ්චනය යන නූපදවන්නෙහිය මේ කිඤ්චනයන් ඔබ නොකරන්නෙහිය, දුරුකරන්නෙහිය, සම්පූර්ණ අභාවයට පමුණුවන්නෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
19a58990a375ad346049333d0c373e8a08dcba9029983a59f728fd30daeaa11e
target:pali-sinhala-parallel:68099:12
‘මධ්‍යය’ යනු පවත්නා කාලයෙහි රූප, වේදනා සඤ්ඤාසංඛාර විඤ්ඤාණයන් තෘෂ්ණා වශයෙන්, දෘෂ්ටි වශයෙන් නොගන්නෙහිය, පරාමර්ශ නොකරන්නෙහිය, සතුටු නොවන්නෙහිය බලාපොරොත්තු නොවන්නෙහිය, අභිනන්දනය, අභිවදනය ගැනීම පරාමර්ශය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
edd9401b15fde92fd1e30bc0598294c77adf220ab0b6cfdfaa2ca145e446e0f0
target:pali-sinhala-parallel:68099:13
ඇතුළුවීම දුරුකරන්නෙහිය, සම්පූර්ණ අභාවයට පමුණුවන්නෙහිය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
74f324a77013077596db5249faea4696c096554c95262d3e591154aec426b10a
target:pali-sinhala-parallel:68099:14
ශාන්තවූයේ හැසිරෙන්නෙහිය යනු රාගය ශාන්තවූ බැවින් උප ශාන්තවූ බැවින් ශාන්තව හැසිරෙන්නේය ද්වේෂය (මහා නිද්දේශයේ (3-4) 2 යෙදිය යුතුයි.) සියලු අකුශල රැස්කිරීම් ශාන්තවූ බැවින් උපශාන්තවූ බැවින් නිවුන බැවින්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
33f12d333a08770afcd04012bcb5eb3327cd8e8ef3f7b2a1279f5c6d13b8f640
target:pali-sinhala-parallel:68099:15
පහවූ බැවින් සන්සිඳුන බැවින් ශාන්තවූයේ උපශාන්තවූයේ සන්සිඳුනේ වාසය කරන්නෙහිය, ඉරියව් පවත්වන්නෙහිය, පාලනය කරන්නෙහිය, යැපෙන්නෙහිය, ශාන්තව හැසිරෙන්නෙහිය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
e28ea1bc31c8946a502bab59e2a8ea0aff3cbba99018a46daec90dc1985d648a
target:pali-sinhala-parallel:68099:2
කාමයෙහි ගිජුකම දුරුකරව, නූපදනා බවට පමුණුව, භාග්‍යවතුන් වහන්සේ ‘ජතුකණ්ණය’ යනු බ්‍රාහ්මණයාට ගොත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි ‘භගවත්’ යන ගෞරව වචනයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
0d7da4c18b65360bbbe073e6bbde174860ed01ca5393d222c599b00bbee439a9
target:pali-sinhala-parallel:68099:3
(මහා නිද්දේශයේ (7-8) 1 යෙදිය යුතුයි.) ප්‍රත්‍යක්ෂ කළ පැනවීමයි. යම් ඒ භගවත් යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
81179d5dc202d64c78be89de65c133d8dd5ed038e49194d58fb34beca5009962
target:pali-sinhala-parallel:68099:4
“නෛෂ්ක්‍රම්‍යය ක්ෂෙම වශයෙන් දැක” යන්නෙහි ‘නෛෂ්ක්‍රම්‍යය’ යනු සම්‍යක් ප්‍රතිපදාව අනුලොම ප්‍රතිපදාව, නිවැරදි ප්‍රතිපදාව, ධර්මානු ධර්ම ප්‍රතිපදාව යනුයි, ශීලයන් සම්පූර්ණ කිරීම, ඉන්ද්‍රියයන්හි වසනලද දොර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
9ca1902d2a693e146db2c7ede05af13fa26e16caedfe1dc45f52cafe74c21433
target:pali-sinhala-parallel:68099:5
ඇති බව භොජනයන්හි ප්‍රමාණය දැනීම නිදි දුරුකිරීම, සිහිය හා මනා නුවණැති බව, සතර සතිපට්ඨානයන්, සතර ඍද්ධිපාදයන්, පඤ්චෙන්ද්‍රිය, පඤ්චබල, සප්තබොධ්‍යංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණය නිර්වාණ ගාමිණි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
48f1d449f87d73c704526e010fe27a9e27fb1fa717da86a0a6806caf3a99b74e
target:pali-sinhala-parallel:68099:6
ප්‍රතිපදාව, ක්ෂෙම වශයෙන් ආරක්ෂාව වශයෙන්, සරණ වශයෙන්, අමෘත වශයෙන් නිර්වාණ වශයෙන්, දැක බලා, සමකොට තීරණය කොට, ප්‍රකටකොට යනුයි ආත්ම රහිතයයි විශේෂයෙන් දැන යනු තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නාලද පරාමර්ශ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
a0a215f3d5937c4ef51f19b19e719b4b4931c890c607f07af4d743125c68a74a
target:pali-sinhala-parallel:68099:7
කරණලද බැසගත්, ගැලුන, ඇළුන, ආත්ම රහිතයයි යනු ආත්ම රහිතයයි මිදියයුත්තක් දුරුකටයුත්තක් සංසිඳවිය යුත්තක් දුරුකටයුත්තක් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
44f5c2bf3c672cfd7e50c24931b1f4475c1a448ba859b1dd10a30343823f86ca
target:pali-sinhala-parallel:68099:8
‘කිඤ්චන’ යනු රාග කිඤ්චනය, ද්වේෂ කිඤ්චනය, මෝහ කිඤ්චනය, මාන කිඤ්චනය, දෘෂ්ටි කිඤ්චනය, ක්ලේශ කිඤ්චනය, දුශ්චරිත කිඤ්චනය යන මේ කිඤ්චනයෝ ඔබට විද්‍යමාන නොවේවා. දුරුකරව, සංසිඳව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
be8db61a82651a4f7f73016d1a37928baf20f0dde6627fc43bda5f74b4414899
target:pali-sinhala-parallel:68099:9
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ. (11-3) 1.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
3b26b0f2cbf3184b5a09d797c93d3cd12e20af07ae42260e3aa575bd7ca595fd
target:pali-sinhala-parallel:68100:0
(11-4) 1. “බ්‍රාහ්මණය සර්වප්‍රකාරයෙන් නාමරූපයන්හි පහවූ ගිජුකම ඇත්තහුට යන්නෙහි” ‘සර්වප්‍රකාරයෙන්’ යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය ඉතිරි නොකොට ඇතුලත් නොකොට ගන්නා වචනයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
df32018232c45483f2128417aca0acad0781c713eab560052964d9d6ffec6ce1
target:pali-sinhala-parallel:68100:1
මේ සර්වප්‍රකාරයෙන් යනුයි. නාම යනු අරූප ස්කන්ධයෝයි. ‘රූප’ යනු සතර මහා භූතයෝද උපාදාය රූපද යනුයි. ගෙධ යනු තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් නැද්ද අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
303e703616f121e13d5f0289ac955b9d14d8b05e2712c23b9d5aca5f6f169455
target:pali-sinhala-parallel:68100:2
“ආශ්‍රවයන් විද්‍යමාන නොවෙත් යන්නෙහි” ආශ්‍රවයෝ නම් ආශ්‍රව සතරෙකි. කාමාශ්‍රව, භවාශ්‍රව, දෘෂ්ටාශ්‍රව, අවිද්‍යාශ්‍රව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
f595935ca5ab756d35f26393306b1038d5fb1738ff13e6e9d37d6ce31d506dc7
target:pali-sinhala-parallel:68100:3
‘උන්වහන්සේට’ යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි විද්‍යමාන නොවෙත් යනු මේ ආශ්‍රවයෝ ඔහුට නැද්ද විද්‍යමාන නො වෙද්ද, නූපදිද්ද, ප්‍රහීනද මුලින් සිඳුනේද, ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
c6c41582fb56bf6fe635dc1762728440973752d5e6942746139224f3cac582e8
target:pali-sinhala-parallel:68100:4
දැවුනේද යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. (ගාථාවගේ අවසානය සමගම (1-8) 6 යෙදිය යුතුයි.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
4a93f339fb229aaab818dfc594dda660dd2d1e64b02ad94f4c7a6a823478cd59
target:pali-sinhala-parallel:68101:1
“ඔක නම් වාසස්ථානය දුරු කරන්නේය, තෘෂ්ණාව සිඳින්නේය, ආශා රහිත වන්නේය,” යන්නෙහි වාසස්ථානය දුරු කරන්නේ යනු රූපධාතුවෙහි යම් ඡන්දයක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් නන්දියක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, යම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ea0c44d616f7c03dca367fa9f2a06b4cb88e028cc1a9d7ff6078445b28d8dbf3
target:pali-sinhala-parallel:68101:10
හෙතෙම වැස නිමවූ වස් ඇත්තේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
4ef3712e000806839d9abf02b5493f9ea44a21582a8a26db1248076c1a3beb90
target:pali-sinhala-parallel:68101:11
පුරුදු කළ ගමන් ඇත්තේ (මහා නිද්දෙසයේ (3-7) 6 (ii) යොදාගත යුතුයි.) ජාති මරණ සංසාරයක් නැත ඔහුට නැවත උත්පත්තියක් නැත, නන්දිය දුරු කළේය, ඕඝය එතර කළේය, යනු භාග්‍යවතුන් වහන්සේගේ රාගයෙන්සිත මිදුනේය, මනාකොට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
f00a1d058207ada76c367479a6eb94a2ae26f9d42cc451da0f4d2edbc2606268
target:pali-sinhala-parallel:68101:12
මිදුනේය ද්වේෂයෙන් සිත මිදුනේය. (මහා නිද්දෙසයේ (3-4) 2 යොදාගත යුතුයි.) සියලු අකුශල රැස්කිරීම්වලින් සිත මිදුනේය, මනාකොට මිදුනේය, නුවණැතියන් වහන්සේගෙන් කල්පය දුරු කිරීම ඉල්ලමි යන්නෙහි කල්පයෝ දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
e3711083973a42d928ab3b332b13251e47ead8cf6e9f98e32c1710168a06abb7
target:pali-sinhala-parallel:68101:13
තෘෂ්ණා කල්පයද දෘෂ්ටි කල්පයද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
64a7a3bcd88d3f28872cf7360df05af30c03ae1a01e26451d63aa4bbb296c637
target:pali-sinhala-parallel:68101:14
මමත්වය යනු කල්පය යනුවෙන් වෙනස් කොට (මහා නිද්දෙසයේ (2-6) 1 (ii) (iii) යොදාගත යුතුයි.) භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ තෘෂ්ණා කල්පය ප්‍රහීණවූ බැවින් දෘෂ්ටි කල්පය සංසිඳුවන ලද බැවින් බුදුරජතෙම කල්පය දුරුකළ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
9fb6237d561d8f80db996b0f1bb0238a99af89e4ccafd277a634e46f0ff3cd83
target:pali-sinhala-parallel:68101:15
සේක. ‘ඉල්ලමි’ යනු ඉල්ලමි, බලාපොරොත්තු වෙමි, ආශා කරමි යනුයි. සුමෙධයයි ප්‍රඥාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ba01caec5eade46782c28e1983f42e3239a2403e01df09d6384bc6253117fd5b
target:pali-sinhala-parallel:68101:16
යම් ප්‍රඥාවක් ඇද්ද, (මහා නිද්දෙසයේ (3-1) 3 යොදාගත යුතුයි.) අමෝහය, ධම්මවිචය සම්මාදිට්ඨිය යනු මේ ප්‍රඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ යුක්ත සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
d5f1139c0ab9014761be977deff66b7bd10ff753b3972cc0281a89b084cf7be5
target:pali-sinhala-parallel:68101:17
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සුමේධ නම් වන සේක, “නාග” යනු භාග්‍යවතුන් වහන්සේයි. වරද නොකරණ බැවින් නාග නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
e8a938521ff2cd1b490436c0f45fc84a1634bfadc9837b4d4dacee01a2deaa46
target:pali-sinhala-parallel:68101:18
(මහා නිද්දෙසයේ (9-11) 2 යොදාගත යුතුයි.) “නාගයන් වහන්සේගේ වචනය අසා මෙයින් ඒ ඒ තැන්වලට යත්” යනු ඔබ වහන්සේගේ වචනය දේශනාව අනුසන්ධිය අසා ඉගෙණ සලකාබලා මෙයින් බැහැරයත් යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
2bbc80e6990b2b74d92b2b152282f9ae24cf33413395b17d8faa4b42055175c0
target:pali-sinhala-parallel:68101:2
උපාදානයෝ වෙද්ද, ඉටාගන්නා ලද සිතෙහි කෙලෙස් ඇතුල්වීම් ඇද්ද, ඒවා භාග්‍යවත් බුදුරජානන් වහන්සේට ප්‍රහීනය මුලින් සිඳුනේය, අගසිඳින ලද තල්ගසක් මෙන් විය, සම්පූර්ණයෙන් අභාවයට ගියේය, නැවත නූපදනේය. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
19d564ba6f94bc1cea3109b7beff53817b71afbeac7e920aa54a89679351eb35
target:pali-sinhala-parallel:68101:3
“තෘෂ්ණාවද සිඳින්නේය” යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව ස්පර්ශතෘෂ්ණාව ධර්මතෘෂ්ණා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
7c85a762151a351385b2877b1c437a008036655624feda682b503072eb449e2c
target:pali-sinhala-parallel:68101:4
බුදුරජානන් වහන්සේගේ ඒ තෘෂ්ණාව ප්‍රහීනය මුලින් සිඳුනේය ශාන්තය’ ඉපදීමට අයොග්‍ය කළේය. ඥානය නමැති ගින්නෙන් දැවුනේය. එහෙයින් බුදුරජතෙම තණ්හච්ඡිත හෙවත් තෘෂ්ණාව සින්දේ නමි. ‘එජා’ නම් තෘෂ්ණාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ed81d1991c4e7b629fc6a5acd53117ba6ce1236679d22187e05f9387ddb1638e
target:pali-sinhala-parallel:68101:5
යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද, එයයි. බුදුරජාණන් වහන්සේගේ එජා නම් තෘෂ්ණාව ප්‍රහීණය. මුලින් සිඳුනේය. සම්පූර්ණ අභාවයට ගියේය. නැවත නූපදනා බවට පැමිණියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
d5f37b7bb7c3290b02e52de5b5af13902568dcb27b60f443e2be7cac7bf917c4
target:pali-sinhala-parallel:68101:6
එජාව ප්‍රහීනවූ අනෙජ නම් භාග්‍යවතුන් වහන්සේ ලාභයෙහිද කම්පා නොවෙයි, අලාභයෙහිද කම්පා නොවෙයි, කීර්තියෙහිද කම්පා නොවෙයි, අපකීර්තියෙහිද කම්පා නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
96a2c967229268a35f77fac0578188d366a8451bbb53e32059878bbf8d813f3b
target:pali-sinhala-parallel:68101:7
ප්‍රශංසාවෙහිද කම්පා නොවෙයි, නින්දාවෙහිද කම්පා නොවෙයි, සැපයෙහිද කම්පා නොවෙයි, දුකෙහිද කම්පා නොවෙයි. නොසෙලවෙයි, යනුයි. 3. “නන්දි” යනු තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
b642b6ac892f671d6b09ac416e207a551b31930f5d178daf9c159ad97cc0b596
target:pali-sinhala-parallel:68101:8
යම් රාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද ලෝභයක් ඇද්ද අකුශල මූලයක් ඇද්ද එයයි. ඒ නන්දි නම් තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රහීනය මුලින් උදුරණ ලද්දේය. අග සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
e0d6e59dfe1e1d250de9adcc3bf005214ae69b2df72cdf10f7e746b8bd62b4c5
target:pali-sinhala-parallel:68101:9
සම්පූර්ණ අභාවයට නැවත නූපදනා බවට පමුණුවන ලදී එබැවින් බුදුජතෙම නන්දිජහ නම් වන සේක. “මිදුනේය. ඕඝය එතර කළේය” යනු භාග්‍යවතුන් වහන්සේ කාමොඝය එතර කළේය. භවොඝය එතර කළේය. අවිජ්ජොඝය එතර කළේය, සංසාර පථය එතර කළේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
90b95da46d1d75e0217742bdc6d1543333f6c782de516e2adef8290b748bd42c
target:pali-sinhala-parallel:68102:0
(12-2) 1. “ජනපදයන්ගෙන් පැමිණියාවූ නානා ජනයෝ” යන්නෙහි නානා ජනයෝ යනු ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද ගෘහස්ථයෝද ප්‍රව්‍රජිතයෝද දෙවියෝද මිනිස්සුද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
2049e64461a0719d8fceff8fa5a730b7aec2e949ff0d907e34fbcff757ea119e
target:pali-sinhala-parallel:68102:1
ජනපදයන්ගෙන් පැමිණි යනු අඟු, මගධ, කාලිංග, කාසී, කොසල, වජ්ජි මල්ල, වෙති, වංග යන රටවල්ද, කුරු පංචාල, මච්ඡ, සූරසේන, අවන්ති, යොන්, කම්බොජ, යන දෙශද යනුයි. “රැස්වූ යනු පැමිණියාවූ ආවාවූ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
56551ee29f39fc558e967a5542bab22617be91ca7444fe267429fab8bcd1dd5d
target:pali-sinhala-parallel:68102:2
ඔබ වහන්සේගේ වීර වාක්‍යයන් බලාපොරොත්තු වන්නාවූ යන්නෙහි “වීර” නම් භාග්‍යවතුන් වහන්සේ වීර නම් වනසේක. වීර්ය ඇත්තේ යනු වීර බැවින් පොහොසත්නුයි වීර නමි. අප්‍රමාදවූයේනුයි වීර නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
f79115a1882655b7b5ce2883ddb830c008a6cfcd195ba0b9394af34a821606f5
target:pali-sinhala-parallel:68102:3
පහවූ ලොමුඩැහැ ගැනුම් ඇත්තේනුයි වීර නමි. මේ ලොව සියලු පාපයන්ගෙන් වෙන්වූයේනුයි වීර නමි. නිරය දුක ඉක්මවා සිටියේනුයි වීර නමි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
fefee276d3876edb1352e5b5e5d99a0a3ea9886ca376d84877edd38b0048b7a2
target:pali-sinhala-parallel:68102:4
ඔබවහන්සේගේ දේශනාව ගැලපීම, බලාපොරොත්තු වන්නාහු ප්‍රාර්ථනා කරන්නාහු ඔබ වහන්සේ ඔවුන්ට මනාකොට දේශනා කරණු මැනවි. ප්‍රකාශ කරණු මැනවි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
bf69c23b1024122b8571773b1473efcdfc8d2c303e30d998eaff0eb260464b36
target:pali-sinhala-parallel:68102:5
එසේ ඔබවහන්සේ විසින් දක්නා ලද නිර්ණය කරණලද ප්‍රකට කරණ ලද මේ ධර්මය යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
fc53635d7cebf79ccbfadbe5b0df4a89565c4bc2bc9edd57a541164f2725210a
target:pali-sinhala-parallel:68103:0
(12-3) 1. “තදින් අල්ලාගන්නාවූ සියලු තෘෂ්ණාව හික්මව” යන්නෙහි තදින් අල්ලාගන්නාවූ තෘෂ්ණා නම් රූප තෘෂ්ණාව ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තෘෂ්ණාව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
a4a48faeb820a28cc03503a5264e76d790aa77f784d63960f8662b68db341184
target:pali-sinhala-parallel:68103:1
අල්ලා ගැනීමේ තෘෂ්ණායයි යන්නෙහි කවර කරුණකින් මෙසේ කියනු ලැබේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
6f604a8caaa3c527585c798eef451f8aa6cdc9870ca4fb99cc382b0a7a785d01
target:pali-sinhala-parallel:68103:2
ඒ තෘෂ්ණාවෙන් රූපය තදින් අල්ලා ගනිත්, ඇතුලුවෙත්, වේදනාව සඤ්ඤාව සංස්කාරයෝ විඤ්ඤාණය, ගතිය, උත්පත්තිය, ප්‍රතිසන්ධි භවය, සංසාර වට්ටය අල්ලා ගනිත්, ඒ කාරණයෙන් ආදාන තෘෂ්ණාව යයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
284ace31e2236987c762e80e56752d6e8bbfba463a8ec4d02973ddada3846b65
target:pali-sinhala-parallel:68103:3
සියලු ආදාන අල්ලා ගන්නා තෘෂ්ණාව දුරුකරව යනු සියලු ආදාන අල්ලාගන්නා තෘෂ්ණාව දුරු කරන්නේය, බැහැර කරන්නේය, සම්පූර්ණ අභාවයට පමුණුවන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
975369e9a47bc048cceebdc958d00a3b24fb31a6c02949f02540661f3e9fedde
target:pali-sinhala-parallel:68103:4
උඩයට සරස මැද යන්නෙහි උඩ යනු මනුෂ්‍ය ලෝකයයි (4-7) 3 උඩයනතැන සිට යොදාගත යුතුයි.) ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි (1-1) 1 (ii) යොදාගත යුතුයි.) “ලෝකයෙහි යමක් දැඩිව අල්ලා ගනීද ඒ සමග මාරතෙමේ සත්වයා ලුහුබඳී”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
33808da5a439acb4717b8f707690e149d80cdc477fc75ad8554402fe86d2459f
target:pali-sinhala-parallel:68103:5
යන්නෙහි ඒ සමග මාරතෙමේ යනු කමාභී සංස්කාර වශයෙන් ප්‍රතිසන්ධි ලත් ස්කන්ධ මාරතෙම ධාතු මාරතෙම ආයතන මාරතෙම, ගති මාරතෙම උත්පත්ති මාරතෙම, ප්‍රතිසන්ධි මාරතෙම භව මාරතෙම සංසාර මාරතෙම වට්ට මාරතෙම අනුවයයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
55d4ab330aee26ce754ed41189c21a7b550e60cef9d8dd9ea73e51091416d207
target:pali-sinhala-parallel:68103:6
සත්වයා යනු ජනයා, නරයා, මානවයා, පුරුෂයා, පුද්ගලයා, මනුජයා යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
c74c91f448ef0ae1b0e2e34333a679393fcea7cfe9fa5354de65c2c3fb4b1e1a
target:pali-sinhala-parallel:68104:0
(12-4) 1. “එහෙයින් දන්නාවූ පුද්ගලතෙම දැඩිව අල්ලා නොගන්නේය” යන්නෙහි “එහෙයින්” යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන්, ඒ නිදානයෙන් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ac4f6dd5cc92a277abf67ed9b5110a9d7fbd29afb36890be275f76e22901cfa2
target:pali-sinhala-parallel:68104:1
එහෙයින් දන්නාවූ යනු අවබෝධ කරන්නාවූ දැනගන්නාවූ සියලු සංස්කාරයෝ අනිත්‍යයයි දැනගන්නාවූ, අවබෝධකරගන්නාවූ, සියලු සංස්කාරයෝ දුක්යයි දැනගන්නාවූ අවබෝධ කරන්නාවූ (1-8) 3 යෙදිය යුතුයි.) යම්කිසි හේතු ප්‍රත්‍යයකින්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
7ae470a8cd8d0063d7c4ac68df79b9ad26fc2ae38af0a1d62ee6512e6618da5d
target:pali-sinhala-parallel:68104:10
(2-1) 1 යෙදිය යුතුයි.) ස්වරයන්ගේ පිළිවෙල දැක්වීමයි මේ “මෙසේ” යනුයි ‘බලනු ලබන්නේ යනු දකිනු ලබන්නේ අවලෝකනය කරණු ලබන්නේ යනුයි. ප්‍රජාව යනු සත්වයින්ට මේ වෙනින් නමකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
4de6ee48eb24632bce520deb3502a176cbefe3e50624701d68619aa817bddd9a
target:pali-sinhala-parallel:68104:11
ක්ලේශයෝද ස්කන්ධයෝද අභිසංස්කාරයෝද මාර ධෙය්‍යයයි කියත්. ප්‍රජාව හෙවත් සත්වයා මච්චු ධෙය්‍යයෙහි මාරධෙය්‍යයෙහි මරණ ධෙය්‍යයෙහි ඇළුනාහු විශේෂයෙන් ඇළුනාහු එල්බුනාහු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
ae5bc9c342a282606faf902f2d478520281c71434adb86f428519036817b3564
target:pali-sinhala-parallel:68104:12
යම්සේ බිත්තියෙහි ගැසූ උලෙහි හෝ නාගදන්තයෙහි හෝ බඩුපොදිය එල්බුනාහුද මෙසේම ප්‍රජාව හෙවත් සත්වයා මච්චු ධෙය්‍යයෙහි, මාරධෙය්‍යයෙහි, මරණ ධෙය්‍යයෙහි ඇලුනාහු එල්බුනාහු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
53fd0f0b13db2d8f2d0897bff7ec0e7a1629e326864f9178a2c7d972c0be787e