sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68113:4 | අතුරුදහන් කරයි, කිසිවක් නැතැයි බලයි. ඒ කාරණයෙන් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට කියයි. 3. “ශාක්යයන් වහන්සේගෙන් ඥානය විචාරමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 8fb20281ada541a77e6c21e6a8f70c1a71120d746a4009c6ff72676b72214e05 |
target:pali-sinhala-parallel:68113:5 | යන්නෙහි ‘ශාක්යයන් වහන්සේගෙන්’ යනු භාග්යවතුන් වහන්සේ ශාක්ය නම් වන සේක. ශාක්ය කුලයෙන් පැවිදි වූයේනුයි ශාක්ය නමි. ප්රහීන කළ බිය හා බියට හේතු දේ ඇත්තේ පහවූ ලොමු ඩැහැගැනීම් ඇත්තේනුයි ශාක්ය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7c5c811977bfe5a93129df6cad8c479013ba6a2fccad064181a45d1f6d8ccfc3 |
target:pali-sinhala-parallel:68113:6 | ශාක්යයන් වහන්සේගෙන් ඥානය විචාරමි. යනු උන්වහන්සේගෙන් ඥානය විචාරමි. ප්රශ්න විචාරමි. කෙබඳුද කවරාකාරද? කවර ප්රකාරද? යනුයි. 4. “එබඳුවූ නෙය්යය හෙවත් දතයුතුදේ කෙසේද? යනු එය පැමිණ විය යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 1a5b4af954720c8f5d56b6aaa21e6544cc80859975af08b11e1ff42643dc6495 |
target:pali-sinhala-parallel:68113:7 | හික්මිය යුතුය, පැනවිය යුතුය. බැලිය යුතුය, පැහැදිය යුතුය, එයින් මත්තෙහි ඥානය කෙසේ ඉපදිය යුතුද? යනුයි. ‘එබඳුවූ’ යනු එවැනිවූ එබඳු සටහන් ඇති එවැනි ප්රකාර ඇති යම් ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 5555f671c33f90fe7a2aa5f6a8035aa24e0b6376295066e3fa096f9fdfa93d74 |
target:pali-sinhala-parallel:68114:0 | (14-3) 1. “සියලු විඤ්ඤාණස්ථතීන් යනු භාග්යවතුන් වහන්සේ අභිසංස්කාර වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනියි. කෙසේ භාග්යවතුන් වහන්සේ අභිසංස්කාර වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනීද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | a57c3a3e07a92ff853f5536770628c9fea284523d389268e2cce017a0fce19d8 |
target:pali-sinhala-parallel:68114:1 | මෙය භාග්යවතුන් වහන්සේ විසින් දේශනාකරණලදී” මහණෙනි, ඉදින් රූපූපාය (ii) විඤ්ඤාණය සිටිනු ලබන්නේ සිටියි. රූපාරම්මනය රූපප්රතිෂ්ඨාව වැඩීම් බවට විපුලත්වයට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 8022a3f6b2e3f94d8b8982863d23ea7615d9cd24f8f0bf5d35cc1f6c85544143 |
target:pali-sinhala-parallel:68114:10 | භාග්යවතුන් වහන්සේ විසින් අතීතවූද නොවූද නොවැසුනාවූද අනාත්මසඤ්ඤාවූද යමක්වේද එය තථාගතතෙම ප්රකාශ නොකරයි. චුන්දය, අතීතවූද (ii) සිදුවූද වැසුනාවූද අනාත්මසඤ්ඤා ඇත්තේද එයද තථාගතතෙම ප්රකාශ නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | c6908dc5658514fa2431193b55875337c15102c818e4f85acb572e170ce8a907 |
target:pali-sinhala-parallel:68114:11 | (iii) චුන්දය, අතීතවූද සිදුවූද (iv) වැසුනාවූද අර්ථයෙන් යුක්තයමක් ඇද්ද, ඒ ප්රශ්න විසඳීම පිණිස එයට තථාගතතෙම කාලය දන්නේවෙයි. 4. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 76ce6956446d38e51cbe9a496eb993fc9fe71c895d97b0fb8d22a25e6052270e |
target:pali-sinhala-parallel:68114:12 | “චුන්දය අනාගතවූද (මෙහි 3 (ii) යෙදියයුතුයි.) චුන්දය අනාගතවූද සිදුනුවූද (මෙහි 3 (iv) යෙදිය යුතුයි.) 5. “චුන්දය, පවත්නා කාලයෙහිවූද නොවූ නොවැසුන අනර්ථය ගෙනදෙන යමක් ඇද්ද, එය තථාගතතෙම ප්රකාශ නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 8e031f5716de42e8921b88fc6e9ae3ae0450f32d99d66e4a13afe57776b3dfc9 |
target:pali-sinhala-parallel:68114:13 | චුන්දය, පවත්නා කාලයෙහිවූද සිදුවූ වැසුන අනර්ථය ගෙනදෙන යමක්වේද? එයද තථාගතතෙම ප්රකාශ නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 549cd828736327dd65b2124f4e55c644fa52f7993ae6e8a7d5db6d26d3ab9e1a |
target:pali-sinhala-parallel:68114:14 | චුන්දය, පවත්නා කාලයෙහිවූද සිදුවූ වැසුන අර්ථයෙන් යුක්ත යමක්වේද ඒ ප්රශ්න විසඳීම පිණිස තථාගත තෙම කාලය දන්නේවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 3af0973cc64f49f73d9590607660922c143e42a30fc4560d7c2b6a99e69eac01 |
target:pali-sinhala-parallel:68114:15 | චුන්දය, මෙසේ වනාහී අතීත අනාගත පවත්නා යන කාලයන්ට අයත් ධර්මයන්හි තථාගත තෙම කාලවාදීවූයේ භූතවාදීවූයේ, අර්ථවාදීවූයේ ධර්මවාදී වූයේ විනයවාදී වූයේ වෙයි. එහෙයින් තථාගතයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9d5f0786163ec9b951b71c68da5917b37ea31358c08d12a2ea0579c2c458e3b8 |
target:pali-sinhala-parallel:68114:16 | ‘චුන්දය යම් හෙයකින් දෙවියන් සහිත ලෝකයාගේ මරුන් සහිත බඹුන් සහිත දෙවි මිනිසුන් සහිත ප්රජාවගේ දැකී ඇසූ, ස්පර්ශ කළ, දැනගත්, පැමිණි, සොයනලද සියල්ල සිතින් අවබෝධ කරණලදී. එහෙයින් තථාගතයයි කියයි. 6. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 85daf9de13f09d1911dde67752d93ace38a35b8d92c7f8c6a93e545d23b44b5a |
target:pali-sinhala-parallel:68114:17 | “චුන්දය යම් රාත්රියක තථාගතතෙම නිරුත්තරවූ සම්යක් සම්බොධියට පැමිණේද, යම් රාත්රියක නිරුපධිශෙෂ නිර්වාණධාතුවෙන් පිරිනිවේද මේ අතර යමක් කියාද දේශනා කෙරේද, ඒ සියල්ල එසේමවෙයි. අන්පරිද්දෙකින් නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | fa5c934795513f580a98137050974fff1565d94853fb8133fbed35939758d890 |
target:pali-sinhala-parallel:68114:18 | එහෙයින් තථාගතයයි කියයි. “චුන්දය, තථාගත තෙම යම්සේ කියන්නේද, එසේ කරන්නේවෙයි. යම්සේ කරන්නේද එසේ කියන්නේවෙයි. මෙසේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදීසේක. එහෙයින් තථාගතයයි කියයි. 7. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | f433267f83f08ac9dfe9058f1844bb543dabeb121e26a2742dc17ed63e83f396 |
target:pali-sinhala-parallel:68114:19 | “චුන්දය, දෙවියන් සහිත ලෝකයෙහි මරුන් සහිත බඹුන් සහිත ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි තථාගත තෙම මැඩ පැවතුනසේක. අන්යයාට මැඩිය නොහැකිසේක. අන්යයා වශයෙහි පවත්වනසේක. එහෙයින් තථාගතයයි කියයි. 8. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | d2a9cd9fb398e6272f589b2a8020793a9e6e742153a0b9768a683b58289f2ff7 |
target:pali-sinhala-parallel:68114:2 | (iii) මහණෙනි, ඉදින් වෙදනූපාය හෝ (මෙහි (ii) යෙදිය යුතුයි.) මහණෙනි, ඉදින් සංඛාරූපාය හෝ විඤ්ඤාණය සිටිනු ලබන්නේ සිටියි. සංඛාරාරම්මනය සංඛාර ප්රතිෂ්ඨාව වෘද්ධියට මහත් බවට විපුලත්වයට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | dbe48eda9c7f39448fd39e94c6093d4aaf3e67943ec07529244aba2da652df1b |
target:pali-sinhala-parallel:68114:20 | “සිටින්නේ මෙය දනියි” යනු භාග්යවතුන් වහන්සේ මේ පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති නපුරුසේ වැටෙන සැපයෙන් පහවූ නරකයෙහි උපදින්නේයයි කම්මාභිසංඛාර වශයෙන් මෙලොවම කරුණු දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 707b1b3763061ebef69f462265818efef5789961f617f8e7fff7e6de293bebfd |
target:pali-sinhala-parallel:68114:21 | භාග්යවතුන් වහන්සේ මේ පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදින්නේ යයි කම්මාභි සංඛාර වශයෙන් මෙලොවම කරුණු දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9316427c13dd3bb0c96931d6d2bd4e9a7626abcf96cd42a410818bc1efadb9bb |
target:pali-sinhala-parallel:68114:22 | මේ පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ප්රේත විෂයෙහි උපදින්නේයයි කම්මාභි සංඛාර වශයෙන් මෙලොවම කරුණු දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 3405b38bf46054b3aaa16b68585697e2cd05fe84803b90191cd18bd650d627a7 |
target:pali-sinhala-parallel:68114:23 | මේ පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු මිනිසුන් අතරෙහි උපදින්නේයයි කම්මාභි සංඛාර වශයෙන් මෙලොවම දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 29df72bf4aec3722572ee723f9951f6b6b26420954613cbca6991300b980ac87 |
target:pali-sinhala-parallel:68114:24 | මෙසේ පිළිපන් පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිනම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේයයි කම්මාභි සංඛාර වශයෙන් දනියි. 9. “භාග්යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරණ ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 6dcaa8c702ff1368fcfd8d914370946fcb6b87b9fb22730d266fdffa33ba1339 |
target:pali-sinhala-parallel:68114:25 | (ii) ‘ශාරීපුත්රය, එක්තරා පුද්ගලයකු ගැන මේ පුද්ගල තෙම මෙසේ පිළිපන්නේ මෙසේ පවතියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7113e3892a68ce2f770a22c940783271a35ee25e74a5036af252936761f09086 |
target:pali-sinhala-parallel:68114:26 | මේ මාර්ගයට බැසි තැනැත්තේ යම්සේ (iii) කායයාගේ බිඳීමෙන් මරණින් මතු නපුරුගති ඇති නපුරුසේ වැටෙන සැපයෙන් තොර නරකයෙහි උපදින්නේ යයි මෙසේ සිතින් සිත පිරිසිඳ ඇතිවීම දනිමි ශාරිපුත්රය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 8b78b02c768ade4131144741e309810c8af0fba0f5fd05f8ea61d11b099bc20b |
target:pali-sinhala-parallel:68114:27 | මම එක්තරා පුද්ගලයකු ගැන මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගලතෙම එසේ පිළිපන්නේ එසේ ඉරියව් පවත්වයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 16fce6c933798bd9c22fd73b9d953ba32134c4b5291f40ed30cd05193678d2a8 |
target:pali-sinhala-parallel:68114:28 | ඒ මාර්ගයට බැස ගත්තේ කායයාගේ බිඳීමෙන් මරණින් මතු (vi) තිරිසන් යොනියෙහි උපදින්නේයයි භාග්යවතුන් වහන්සේ දනියි. (මෙහි (ii) (iii) යෙදිය යුතුයි.) ප්රේත විෂයෙහි උපදින්නේ යයි දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | d6e0300ea5ce77c48bfc5a6f6567c11a50272ddbe4ec4c080397a90095229594 |
target:pali-sinhala-parallel:68114:29 | (මෙහි (i) (iv) යෙදිය යුතුයි.) මිනිසුන් අතරෙහි උපදින්නේයයි දනියි. (මෙහි (ii) යෙදිය යුතුයි.) කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේයයි දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7ce239127a2e5f37523a02436b142826299e25c1b62f02ff3ede63785849f7a6 |
target:pali-sinhala-parallel:68114:3 | මෙසේ භාග්යවතුන් වහන්සේ අභිසංස්කාර වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනියි. 2. “කෙසේ භාග්යවතුන් වහන්සේ ප්රතිසන්ධි වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනීද? මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7895cf069bdc4e1125f52473178782e7fdb1075f96a8dde841c769fb526bc415 |
target:pali-sinhala-parallel:68114:30 | (මෙහි (ii) ඡේදය යෙදිය යුතුයි.) ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්රවවූ චිත්ත විමුක්තියටද ප්රඥා විමුක්තියටද මෙලොවම තෙමේ මනා කොට දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි, යන මේ කාරණය දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 37f02d70a923e1cb97630b7bc073df082d4ddce2f50d088ce3734b89102348ae |
target:pali-sinhala-parallel:68114:31 | අවිමුක්තිය යනු ආකිඤ්චඤ්ඤායතනයයි අවිමුක්ත යනු එය අධිපතිකොට ඇත්තේ අවිමුක්තියයි, නැවතද භාග්යවතුන් වහන්සේ දනියි. මේ පුද්ගලතෙම රූපයෙන්. (මිදුනේය) ශබ්දයෙන් මිදුනේය, ගන්ධයෙන් මිදුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 1801948bfdb60cf8c0920d35ae96f9be0c3c679629b017af438a3b6cd196c7da |
target:pali-sinhala-parallel:68114:32 | රසයෙන් මිදුනේය, ස්පර්ශයෙන් මිදුනේය, කථාවෙන් මිදුනේය, ගණයාගෙන් මිදුනේය, ආවාසයෙන් මිදුනේය, ලාභයෙන් මිදුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 1038d06e9a2a95ae529a7ea8a5058949cdf9ef782c4740cd1fe61a65608e8342 |
target:pali-sinhala-parallel:68114:33 | කීර්තියෙන් මිදුනේය, ප්රශංසාවෙන් මිදුනේය, සැපතින් මිදුනේය, සිවුරෙන් මිදුනේය, පිණ්ඩපාතයෙන් මිදුනේය, සේනාසනයෙන් මිදුනේය, ගිලන්පස බෙහෙත් පිරිකරින් මිදුනේය, සූත්රාන්තයෙන් මිදුනේය, විනයෙන් මිදුනේය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | be084c29ccd4eb1330aa8c1f3abeb25a2189b785e6247d00c7af58914bd5c21c |
target:pali-sinhala-parallel:68114:34 | අභිධර්මයෙන් මිදුනේය, ආරඤ්ඤිකාංගයෙන් මිදුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 93f6bfdd83c4747e124465346aa1c12012333b0753db4add1e6dd2785fe3fa99 |
target:pali-sinhala-parallel:68114:35 | පිණ්ඩපාතිකාංගයෙන් මිදුනේය, පාංශුකූලිකාංගයෙන් මිදුනේය, තෙචීවරිකාංගයෙන් සපදානචාරිකාංගයෙන්, ඛලුපච්ඡාභක්තිකාංගයෙන්, නෙසජ්ජිකාංගයෙන්, යථාසන්තතිකාංගයෙන්, ප්රථම ධ්යානයෙන් ද්විතීයධ්යානයෙන්, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | afce5a1202eab7bd781560fc87319b70c90aa6adbea0dd638bce9bbf8522dd54 |
target:pali-sinhala-parallel:68114:36 | තෘතියධ්යානයෙන්, චතුර්ථ ධ්යානයෙන්, ආකාශානඤ්චායතන සමාපත්තියෙන්, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන්, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන්, නෙවසඤ්ඤනාසඤ්ඤායතන සමාපත්තියෙන් මිදුනේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7a2068d50e88f469adb04399c83f574ee020ab29948e34e9c80c45f001489296 |
target:pali-sinhala-parallel:68114:37 | විමුක්තිය එය පරායනයකොට ඇත්තේය යනු ආකිඤ්චඤ්ඤායතනමයවූ එය පරායනකොට ඇත්තේය (iv) කර්මය පරායනකොට ඇත්තේය, විපාක පරායන කොට ඇත්තේය. කර්ම ගරුකොට ඇත්තේය. ප්රතිසන්ධි ගරුකොට ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | bf605e475dba43c74b5e137618c4f42c44bafbd2a59ce99ff246c071291811aa |
target:pali-sinhala-parallel:68114:38 | නැවතද භාග්යවතුන් වහන්සේ දනියි. මේ පුද්ගලතෙම රූපය පරායනකොට ඇත්තේය. (මෙහි (iv) යෙදියයුතුයි.) නෙවසඤ්ඤානාසඤ්ඤා සමාපත්ති පරායනවූයේය යනුයි.) එහෙයින් භාග්යවතුන් වහන්සේ වදාළහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 2e8fa7ef26533061aecacd3bb14153baa3af7bada7994b7615b1c5b184505066 |
target:pali-sinhala-parallel:68114:4 | මහණෙනි, නානත්තකාය නානත්ත සඤ්ඤීනම් සත්වයෝ ඇත්තාහ. යම්කිසි මනුෂ්යයෝද ඇතැම් දෙවියෝද ඇතැම් විනිපාතිකයෝදවෙති. මේ ප්රථම විඤ්ඤාණස්ථිතියයි. මහණෙනි, නානත්තකාය එකත්තසඤ්ඤීවූ සත්වයෝ ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9bfada9cc440ae39efaaa0463debf6e5ec17e1acdc08a911786a3f68f58296cb |
target:pali-sinhala-parallel:68114:5 | යම්කිසි පළමුව පහළවූ බ්රහ්මකායික දෙවියෝවෙයිද, මේ දෙවෙනි විඤ්ඤාණස්ථිතියයි. මහණෙනි, එකත්තකායනම්වූද නානත්ත සඤ්ඤීනම්වූද සත්වයෝ ඇත්තාහ. යම්කිසි ආභස්සර දෙවියෝ වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 44b329311e9bad88133f958a526b3fbe611110792a94a5589006687197d6aca3 |
target:pali-sinhala-parallel:68114:6 | මේ තුන්වන විඤ්ඤාණස්ථිතියයි මහණෙනි, ඒකත්තකායනම්වූද ඒකත්ත සඤ්ඤීනම්වූද සත්වයෝ ඇත්තාහ. යම්කිසි සුභකිණ්ණක දෙවියෝවෙති. මේ සතරවන විඤ්ඤාණස්ථිතියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9bfe6df9e049af3979898fd583cc31b02233fa16dd1d360d8ae0741e4df6a5fa |
target:pali-sinhala-parallel:68114:7 | මහණෙනි, සර්වප්රකාරයෙන් රූපසංඥාව ඉක්මවා ප්රතිඝසංඥාව අස්තයට පමුණුවා නානත්තසංඥාවන් සිහිනොකොට ආකාශය අන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණියාහුද, මේ පස්වන විඤ්ඤාණස්ථිතියයි සර්වප්රකාරයෙන් ආකාශනඤ්චායතනය ඉක්මවා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | ac6ef28229b08429bb85adb2e473b33e9067ae079f6291eb4da5dfff15d2f048 |
target:pali-sinhala-parallel:68114:8 | විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාහුද, මේ සවන විඤ්ඤාණස්ථිතියයි සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාහුද මේ සත්වන විඤ්ඤාණස්ථිතියයි මෙසේ භාග්යවතුන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 5a3ecf84acafdec8add4c2d5959d86cb417986a77e6170086052d20907327157 |
target:pali-sinhala-parallel:68114:9 | වහන්සේ ප්රතිසන්ධි වශයෙන් සප්තවිඤ්ඤාණස්ථිතීන් දනියි. 3. “තථාගතතෙම දැනගන්නේ” යනු දැනගන්නේ අවබෝධකරන්නේ යනුයි. මෙය භාග්යවතුන් වහන්සේ ප්රකාශකළහ. චුන්දය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 42c1cb55d6c2f5698016d92029104c05b6db29b84305e484919d55874263e537 |
target:pali-sinhala-parallel:68115:0 | (14-4) 1. “ආකිඤ්චඤ්ඤායතනය උපදවන කර්මය දැන” යනු ආකිඤ්චඤ්ඤායතනයට හේතුවූ කර්මාභිසංස්කාරයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | a1c0f4bb3870449a1de4446a52cbe86fa6793d66feb12c4cb9523c64741a3317 |
target:pali-sinhala-parallel:68115:1 | එය ආකිංචඤඤ්ඤායතන හේතුව යයි දැන එල්බීම යයි දැන බන්ධනයයි දැන පලිබොධයයි දැන, සමකොට බලා තීරණය කොට ප්රකට කොට යනුයි. 2. “නන්දි සංයෝජනයයි මෙසේ දැන” යනු නන්දි සංයෝජනයයි අරූප රාගයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | f26ad9db9bc265c20c84fccbe568b1a71639a3c109762afc6c39b640a23abc68 |
target:pali-sinhala-parallel:68115:10 | ගාථාවගේ කෙළවර සමගම (1-8) 6 යෙදිය යුතුයි.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 3ea1e52cbfdfea7c82b855508a257e909c608b1255800e63ae4eb722ceffd63a |
target:pali-sinhala-parallel:68115:2 | රූප රාගයෙන් ඒ කර්මයෙහි එල්බුනේය. අරූප රාගය නන්දි සංයෝජනයයි දැන එල්බීම යයි දැන බන්ධනයයි දැන පලිබොධය යයි දැන සම කොට බලා තීරණය කොට ප්රකට කොට යනුයි. “ඉති” (මෙසේ) යනු පද සන්ධියයි, පද ගැලපීමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 694fa16894b377dd5ae371159f89946ba76a64141f05191dede17735f9d8053a |
target:pali-sinhala-parallel:68115:3 | පද පිරවීමයි අකුරු සම්පූර්ණ කිරීමයි. වචන සිළුටු කිරීමයි. පද පිළිවෙළ දැක්වීමයි. “මේ කාරණය මෙසේ දැන” යනු මෙසේ මෙය දැන, සමකොට බලා තීරණය කොට ප්රකට කොට යනුයි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 4f35a6096d36eedf22cb4937ae69a48664302da4e80346a18d66d54ff8b24d9b |
target:pali-sinhala-parallel:68115:4 | “ඉක්බිත්තෙන් එහි විශේෂයෙන් බලයි” යන්නෙහි එහි යනු ආකිංචඤ්ඤායතනයට සමවැද එයින් නැගිට එහි උපන් චිත්ත චෛතසික ධර්මයන් අනිත්ය වශයෙන් බලයි, දුක් වශයෙන් බලයි, රෝග වශයෙන් බලයි (1-8) 3 රෝග වශයෙන් යන තැන සිට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 0e9a8093eae7468b2a3698b5a2f9e5a5de5b0cd16a808aeb6a22e30131e39b25 |
target:pali-sinhala-parallel:68115:5 | යෙදිය යුතුයි.) නිශ්ශරණ වශයෙන් බලයි. දකියි, පරීක්ෂා කරයි. 4. “මේ ඥානය සත්යය යනු මේ ඥානය සත්යය, වූ පරිදිය අවිපරීතය, යනුයි. බ්රාහ්මණ යනු ධර්ම සතක් බැහැර කළ බැවින් බ්රාහ්මණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 3a159404a733cb25c5f7335612ce81857f71e643de318b5aee899012051fa1be |
target:pali-sinhala-parallel:68115:6 | (මහා නිද්දෙශයේ (4-3) 1 යෙදිය යුතුයි.) කෙලෙස් ඇසුරු නොකළ අටලෝ දහමින් කම්පා නොවන බැවින් තාදී නම්වූ හෙතෙම බ්රහ්ම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7ebe3de94b8a9073ec7752148bf013413062f12fa1c7e329a28adfece6d1ab6c |
target:pali-sinhala-parallel:68115:7 | වැස නිමවූ යනු කල්යාණ පෘථග්ජනයාගේ පටන් සප්ත ශෛක්ෂයෝ නොපැමිණි දෙයෙහි පැමිණීම පිණිස නොලැබූ දෙය ලැබීම පිණිස ප්රත්යක්ෂ නොකළ දෙය ප්රත්යක්ෂ කිරීම පිණිස වාසය කෙරෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 403e69300a81baec714c8070c0caba2de048e20dd60e1db18c8fcf5238ffad48 |
target:pali-sinhala-parallel:68115:8 | රහතන් වහන්සේ වැස නිමවූ වස් ඇත්තේය, කළ කටයුතු ඇත්තේය. බහා තැබූ බර ඇත්තේය, පැමිණි යහපත ඇත්තේය, ක්ෂය කළ භව සංයෝජනයන් ඇත්තේය, විමුක්තිය මනාසේ දත්සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 735c048d95e4969dfd050ca8328b7054caf98c90ccdce161625351df29aa6f4e |
target:pali-sinhala-parallel:68115:9 | හෙතෙම විසූ වාස ඇත්තේය, පුරුදු කළ ගමන් ඇත්තේ (මහා නිද්දෙසයේ (3-7) 6 (ii) යෙදිය යුතුයි.) ජාති මරණ සංසාරයක් පුනර්භවයක් නැත, යනුයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ ප්රකාශ කළහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 63de6357d73a9a237cf05180ee81aec932be65563adbcb33f6eca03efed75582 |
target:pali-sinhala-parallel:68116:0 | (15-1) 1. “දෙවරක් මම ප්රශ්න කළෙමි” යනු ඒ බ්රාහ්මණ තෙම දෙවරක් භාග්යවත් බුදුන්ගෙන් ප්රශ්න විචාළේය. ප්රශ්න විචාළ ඔහුට භාග්යවතුන් වහන්සේ ප්රකාශ නොකළසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | f0f992fbe72342f62addacd1b1da70e1b58212709e74e1716a41cae06d307d5a |
target:pali-sinhala-parallel:68116:1 | මේ අන්තයෙහි ඒ බ්රාහ්මණයාගේ ඉන්ද්රිය පරිපාකය වන්නේය, එබැවිනි. ශාක්ය යනු භාග්යවතුන් වහන්සේ ශාක්ය සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 2a7feddb625bedb5ae76fd7ea35f2f8f5255692e0795fd121a97fbf820b7ac76 |
target:pali-sinhala-parallel:68116:10 | එකම තල ඇටයක් නිමිතිකොට ඒ තල ඇටය විසුරුවන්නේද, එය සොයා ගන්නේද භාග්යවතුන් වහන්සේගේ ප්රකෘති ඇසෙහි එවැනි පිරිසිදු බවක් ඇතිසේක. එබැවින් මසැසින්ද ඇස් ඇතිසේක. 4. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 4858a885b1db7c911b92fcf0c662e1579a20d427c536cc8706bf2a40ec3056fe |
target:pali-sinhala-parallel:68116:11 | “භාග්යවතුන් වහන්සේ කෙසේ දිවැසින් ඇස් ඇති සේක්ද? භාග්යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවූ පිරිසිදුවූ දිවැසින් කර්මවූ පරිදි පැමිණෙන සතුන් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 46769ff6b5ce8bc364bd2fc9f6afb7944f119355f668373bd64bd41d05f97456 |
target:pali-sinhala-parallel:68116:12 | භාග්යවතුන් වහන්සේ කැමතිවන සේක්නම් එකම ලෝකයක් දක්නේය, ලොක ධාතු දෙකක් දක්නේය. ලොක ධාතු තුනක් දක්නේය. ලොක ධාතු පසක්, දශයක්, විස්සක්, දක්නේය. ලොක ධාතු තිසක් දක්නේය, ලොක ධාතු සතළිසක් දක්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 8127a9ad4a05be35e91757f5588c1289ffd9d5329034445e18cc09f228b44fbf |
target:pali-sinhala-parallel:68116:13 | පණසක් දක්නේය, දහසක් දක්නේය, දෙදහසක් මධ්යමවූ ලොක ධාතු දක්නේය, දහසක් මහා සහශ්රී ලොක ධාතු දක්නේය. ඉදින් යම් තරමක් බලාපොරොත්තු වන්නේ නම් එපමණම දක්නේය. මෙසේද භාග්යවතුන් වහන්සේගේ දිව ඇස පිරිසිදුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9657b17584eaaec9911d63f504ce06e33d97a1c36c428040abc5b0f8f00b9b05 |
target:pali-sinhala-parallel:68116:14 | මෙසේ භාග්යවතුන් වහන්සේ දිව ඇසින්ද ඇස් ඇතිසේක. “කෙසේ භාග්යවතුන් වහන්සේ පැනැසින්ද ඇස් ඇතිසේක්ද? භාග්යවතුන් වහන්සේ මහා ප්රඥා ඇතිසේක. ජවන ප්රඥා ඇතිසේක. හාස ප්රඥා ඇතිසේක. තික්ඛ ප්රඥා ඇතිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | fe869fd9dde2b7646dde50c6b5f5cd85be9f5c49a3022ff500eb2b1d33d034d9 |
target:pali-sinhala-parallel:68116:15 | නිබ්බේධික ප්රඥා ඇතිසේක. ප්රඥා ප්රභෙදයන්හි දක්ෂය, බෙදුන ඥානය ඇතිසේක. ලැබූ ප්රතිසම්භිදා ඇතිසේක. සතර විශාරද භාවයෙන් යුක්තසේක. දශබලධාරීසේක. පුරිසාසභසේක. පුරිසසීහ සේක. පුරිසනාභසේක. පුරිසා ජඤ්ඤසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | d1f19628da6beb31c65a60d31a2d32294510d7eb439baf9d488750b0829f6b39 |
target:pali-sinhala-parallel:68116:16 | පුරිස ප්රධානත්වය ඉසලීමට සමර්ථසේක. අනන්තවූ ඥාන ඇතිසේක. අනන්තවූ තේජස් ඇතිසේක. අනන්තවූ කීර්ති ඇතිසේක. ආඪ්යවූයේ, මහද්ධන ඇත්තේ ධනවත්සේක. පමුණුවන බැවින් නෙතෘසේක අනුනෙතෘසේක. පණවනසේක. බලනසේක. පහදවනසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 72bdc07c6159eace1dbeb4cbc352817825b11956025162a4f4f67d543427ba69 |
target:pali-sinhala-parallel:68116:17 | ඒ භාග්යවතුන් වහන්සේ දන්නාදෙය දන්නාසේක, දක්නාදෙය දක්නාසේක, ඇතිසේක, ධර්මය බඳුවූසේක, බ්රහ්මයා බඳුවූසේක, ප්රකාශකරණසේක, ඤානය ඇතිසේක, අර්ථය තෝරාදෙනසේක. අමෘතය දෙනසේක, ධර්ම ස්වාමිසේක, තථාගතසේක. 6. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 86400842fa083ab962d826e88a378ae772aa8434400d47c643bb5a502966e2c6 |
target:pali-sinhala-parallel:68116:18 | “තුන්වෙනි වාරයෙහි මාගේ ඇසීම විය” යනු තුන්වෙනි වර දක්වා බුදුරජතෙම සහ ධාර්මික ප්රශ්න විචාරණ ලද්දේ ප්රකාශකරයි යනුයි. දිව්යර්ෂි යනු භාග්යවතුන් වහන්සේද ඍෂිවරයාද දිව්යර්ෂි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | d9a5757ee5818bab8e004bae7bce2ff4f77d4bda1cdb47af3c8637d1a02fbb94 |
target:pali-sinhala-parallel:68116:19 | යම්සේ පැවිදිවූ රජුට රාජර්ෂියයි කියයිද පැවිදි බ්රාහ්මණයාට බ්රාහ්මණ ඍෂියයි කියාද, එපරිද්දෙන්ම භාග්යවතුන් වහන්සේද ඍෂිවරයාද දිව්යර්ෂී නමි. 7. “නැවතද භාග්යවතුන් වහන්සේ පැවිදි කෙනෙක්නුයි ඍෂි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | a3e448a726997025c26ae225aa33db19de025be1fd512bb98d29f318c2465792 |
target:pali-sinhala-parallel:68116:2 | (3-3) 8 ශාක්ය යන තැන සිට යෙදිය යුතුයි.) දෙවරක් මම ප්රශ්න කළෙමි, යනු ශාක්යයන් වහන්සේගෙන් දෙවරක් මම ප්රශ්න කළෙමි, ඉල්ලීමි, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 63eecab8e8fafa0eb53d64fd1399b3d328445adadff4055da0c18fcb482afb65 |
target:pali-sinhala-parallel:68116:20 | මහත්වූ ශීල රාශියක් සෙවූයේනුයි ඍෂිනමි. මහත්වූ සමාධි රාශියක්, මහත්වූ ප්රඥා රාශියක්, මහත්වූ විමුක්ති රාශියක්, විමුක්ති ඥාන දර්ශන රාශියක් සෙවූයේය. මහත්වූ අන්ධකාරය බිඳ දැමීම සෙවූයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 50a29c3a029affa39029fb8aaeeb5148f26f06e79a0dc39f178be271787bb2ec |
target:pali-sinhala-parallel:68116:21 | මෙසේ භෙදභින්න මහත්වූ විපර්යාශය සෙවූයේනුයි ඍෂිනමි. මහත්වූ තෘෂ්ණා හුලේ ඉදිරීම සෙවූයේනුයි ඍෂිනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 05d4e3d82f9c5edb387c4df6671640b995d83c4c30791911c8946c7e2721b099 |
target:pali-sinhala-parallel:68116:22 | මහත්වූ දෘෂ්ටි බැම්ම ලිහාදැමීම, මහත්වූ මාන ධජයාගේ පහත්කිරීම මහත්වූ රැස්කිරීම සංසිඳීම, මහත්වූ ඕඝයෙන් එතරකිරීම, මහත්වූ සංසාර වට්ටය සිඳීම, මහත්වූ දැවිල්ල නිවීම, මහත්වූ තැවීම සංසිඳීම මහත්වූ ධර්ම ධජයාගේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | c6fef1d4949aa53d47a1a60b0ea256b6da8fbf8e760f7667e4f81e531dc0f4bc |
target:pali-sinhala-parallel:68116:23 | එසවීම. සෙවූයේනුයි මහර්ෂිනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 942019d7afa0ddd818fb78c6743444ffe4b8196701d96dfb32f77b890683e56a |
target:pali-sinhala-parallel:68116:24 | මහත්වූ සතිපට්ඨානයන් මහත්වූ සම්යක් ප්රධානයන්, මහත්වූ ඉන්ද්රියයන් මහත්වූ බලයන්, මහත්වූ බොධ්යංගයන්, මහත්වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මහත්වූ පරමාර්ථය, අමෘතවූ නිර්වාණය සෙවූයේනුයි මහර්ෂිනම් බුදුරජාණන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 53ca1dbfa609fd8466c28307385f4a2cf6270fb43f779dc9d779bb87ed0081c9 |
target:pali-sinhala-parallel:68116:25 | වහන්සේ කොහිද භාග්යවතුන් වහන්සේ කොහිද දෙව දෙවයන් වහන්සේ කොහිද, නරාසභයන් වහන්සේ කොහිදැයි මහෙශාක්යයන් විසින් සොයන ලද්දේනුයි, මහර්ෂි නමි යනුයි. එහෙයින් ඒ බ්රාහ්මණතෙම කීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | bb083d075e28698f40117026ea09882786e5c776dceee533642d1198065a0c7b |
target:pali-sinhala-parallel:68116:3 | මට පසැස් ඇති උන්වහන්සේ ප්රකාශ නොකළසේක, දේශනා නොකළ සේක, නොපැනවූසේක, නොතැබූසේක. 2. “ඇස් ඇති” යනු භාග්යවතුන් වහන්සේ ඇස් පසකින් යුක්ත බැවින් ඇස් ඇතිසේක. මසැසින්ද ඇස් ඇති සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 895398477e886ef418d910d012033464c6e8339f16c857511934cb5685c29b8e |
target:pali-sinhala-parallel:68116:4 | දිවැසින්ද ඇස් ඇතිසේක, පැනැසින්ද ඇස් ඇතිසේක. බුදු ඇසින්ද ඇස් ඇතිසේක, සමතැසින්ද ඇස් ඇතිසේක. 3. භාග්යවතුන් වහන්සේගේ මසැසින් වර්ණ පසක් විද්යමාන වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 664d9a3267304a78a3c999b11740929a579f7fb7572a39b2073a5b724d525c98 |
target:pali-sinhala-parallel:68116:5 | නීලවර්ණය පීත (කහ) වර්ණය ලොහිත (රතු) වර්ණය, කෘෂ්ණ (කලු) වර්ණය, සුදු වර්ණය යනුයි. භාග්යවතුන් වහන්සේගේ ඇස් ලොම් යම්තැනක පිහිටියේද එය නිල් වෙයි. පැහැදීම ඇති කරන්නේ වෙයි. දැකුම් කළු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 46916a5d8ccc81509b7fdce18cb17b913a9e38ea3d599f8b16b04270f5fbb7f0 |
target:pali-sinhala-parallel:68116:6 | උම්මා නම් මල් සමාන වෙයි, එයට එහා කහපාට වෙයි, රන්වන් වෙයි පැහැදීම ඇතිකරන්නේ වෙයි. දැකුම් කළුවෙයි. කිණිහිරි මල් සමාන වෙයි. දෙපස ඇස් කූටයෝ භාග්යවතුන් වහන්සේගේ රතුපාට වෙත්. පැහැදීම් ඇතිකරන්නාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 64c73edbf27d5dd79786d8c8b10a7198718ed9d501bdb551695d3976bc8a6d6c |
target:pali-sinhala-parallel:68116:7 | ඉන්දගොපක සමාන වර්ණවෙත්. මැද කළුපාට වෙයි. රූක්ෂ නොවෙයි, පැහැදීම ඇති කරන්නේ වෙයි, රෑද දාවල්ද පර්වතයක වර්ණයට සමාන වර්ණ ඇතිවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | bdabc05f1e744bb0f410a2f4f368d1bf319f27c465432fa5b6fd9ea1d3ea565a |
target:pali-sinhala-parallel:68116:8 | යම් කලෙක චතුරංග සමන්නාගත අන්ධකාරය වේද, සූර්යයාද අස්තයට ගියේවේද, කළුවර පක්ෂයෙහි පොහොයද (මාසේ පෝය) වේද, ඝන වන ලැහැබ වේද, මහා අකාල මේඝයක් (වැස්සක්) පැමිණියේ වේද, මෙබඳු කරුණු සතරකින් යුත් අන්ධකාරය හාත්පස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 5f77657f8ac0b90cbd67648b460ff8f4081043d4924ae52431e21ba0826fe257 |
target:pali-sinhala-parallel:68116:9 | යොදුනක පෙණේද, මේ අතර මහා ගෙයක් හෝ ජනේලයක් හෝ පර්වතයක් හෝ ගසක් හෝ ආවරණ වශයෙන් දැකීමට නොලැබෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | bba8a8f305f180624bfed3cf6ccd5faefd2c41539cc7474910b800633e41b655 |
target:pali-sinhala-parallel:68117:0 | (15-2) 1. “මේ ලොවද පරලොවද” යන්නෙහි මේලොව නම් මනුෂ්ය ලෝකයයි. පරලෝකය නම් මනුෂ්ය ලෝකය හැර සියලු පරලොවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7e09648fe74e5be847a3deeb0221fd5cbabb53584fa755aa88104def9352f46c |
target:pali-sinhala-parallel:68117:1 | දෙවියන් සහිත බ්රහ්මලෝකය යනු දෙවියන් සහිත ලෝකය, මරුන් සහිත බඹුන් සහිත දෙවි මිනිසුන් සහිත ප්රජාව යනුයි. “ඔබවහන්සේගේ දෘෂ්ටිය නොදනියි” යනු ඔබවහන්සේගේ දෘෂ්ටිය, රුචිය, කැමැත්ත අදහස, ලෝකය නොදනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 89c23abad14cc84af5edb8544c6c090ac4de45dfbb83b6375de95c9234197fed |
target:pali-sinhala-parallel:68117:2 | මේතෙමේ මෙවැනි දෘෂ්ටි ඇත්තෙක, මෙවැනි කැමති ඇත්තෙක, මෙවැනි රුචි ඇත්තෙක, මෙවැනි ලබ්ධි ඇත්තෙක, එවැනි අදහස් ඇත්තෙකැයි නොදනියි, නො දකියි, නොවිඳියි, නොලබයි යනුයි. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 907c6e8de756f897bd88bee64b345dd23b7291539907b3aeb18d1ecdda5f0e34 |
target:pali-sinhala-parallel:68117:3 | “යශස් ඇති ගෞතමයන් වහන්සේගේ” යනු යශසට පැමිණියේනුයි භාග්යවතුන් වහන්සේ යශස් ඇත්තේනම් නැවතද භාග්යවතුන් වහන්සේ සත්කාර කරණ ලද්දේනුයි ගරුකාර කරණ ලද්දෙනුයි, බහුමාන කරණ ලද්දේනුයි, පුදන ලද්දේනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | fe9f6da18ce8bb9128ed12eafc7e14a510ce261b7320eb5f82b9e582348d56d8 |
target:pali-sinhala-parallel:68117:4 | චීවර පිණ්ඩපාත සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේනුයි, යශස් ඇත්තේ නමි. එහෙයින් ඒ බ්රාහ්මණතෙම මෙසේ කීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | a6e82abd259ee9d6b39a90aba1464874bdd5f0068091844470f72e25f277408a |
target:pali-sinhala-parallel:68118:0 | (15-3) 1. “මෙසේ ඉදිරියට දක්නාසුළුවූයේ” යනු ඉදිරිය දක්නා ශ්රේෂ්ඨත්වය දක්නා, ප්රමුඛත්වය දක්නා, උතුම්බව දක්නා යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7a774c795ae448433d987adb3e5ee95eea03bec7f57c62c0df38d13820b716a9 |
target:pali-sinhala-parallel:68118:1 | ප්රශ්න ඇසීමට පැමිණියේ වෙමි යනු (3-1) 5 යෙදිය යුතුයි.) “කෙසේ ලෝකය බලන්නහුට” යනු කෙසේ ලෝකය බලන්නහුට, ප්රත්යවෙක්ෂා කරන්නහුට සමකොට බලන්නහුට තීරණය කරන්නහුට, ප්රකට කරන්නහුට මෘත්යු රාජයා නොදකීද” යනු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | e0ba7d733b02916f579dd65f92f7b114c7cc6c0df372b3e0dc78bc93e3c64350 |
target:pali-sinhala-parallel:68118:2 | මෘත්යු රාජයා නොපැමිණේද, නොලැබේද යනුයි. එහෙයින් ඒ බ්රාහ්මණතෙම මෙසේ කීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 3bdcd1e8a21e92314cd1d71d7b419b620173db3a11b43a887cfa752e297f42fb |
target:pali-sinhala-parallel:68119:0 | (15-4) 1. ලෝකය ශුන්ය වශයෙන් බලව, ‘යන්නෙහි ලෝකය නම් නිරය ලෝකය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | eed0a9ab55da0be1c6bbf0cb528082bdacf25a78875542b0452d29adb6f9e54a |
target:pali-sinhala-parallel:68119:1 | තිරිසන් ලෝකය, ප්රෙතවිෂය ලෝකය, මනුෂ්යලෝකය, දිව්යලෝකය, ස්කන්ධලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය මේ ලෝකය, පරලෝකය, බ්රහ්ම ලෝකය දෙවියන් සහිත ලෝකය යනුයි. 2. එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේට මෙසේ දැන්වූහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 6a29ef0df5bce5ba76213c3c3e3ceb813e3329b551e8bd7ed0f2db12de5a6029 |
target:pali-sinhala-parallel:68119:10 | මේ සංස්කාරය ආත්මයක් වන්නේ නම්, මේ සංස්කාරය ආබාධය පිණිස නොපවත්නේය. යම් හෙයකින් මේ සංස්කාරය අනාත්මයක් වන්නේද, එහෙයින් සංස්කාරය ආබාධය පිණිස පවතියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 4cd8049c388a75fc3cdc29dc4631aa6efb8a0a141660d5f22b6e124c2b8e4553 |
target:pali-sinhala-parallel:68119:11 | (iii) (සංස්කාරය විඤ්ඤාණය කොට (මෙහි (ii) යෙදිය යුතුයි.) මෙසේ වශයෙහි නොපැවතීම ලක්ෂන වශයෙන් ලෝකය ශුන්ය වශයෙන් දකියි. 5. කෙසේ හිස් සංස්කාර යයි බැලීම් වශයෙන් ලෝකය ශුන්යයයි බලාද? රූපයෙහි සාරයක් නොලැබෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 168d27a22fcc3fe5b86258bca6f4f3cee9608571279e67fea2add9ef43782aa2 |
target:pali-sinhala-parallel:68119:12 | වේදනාවෙහි සාරයක් නොලැබෙයි, සංඥාවෙහි සාරයක් නොලැබෙයි, විඤ්ඤාණයෙහි සාරයක් නොලැබෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 40b5c9099951ccf0bbaefa52dd6be1176349bfb56bad5ed04f3f9ca4b2a16faf |
target:pali-sinhala-parallel:68119:13 | නිත්ය සාර වශයෙන් හෝ ශුඛ සාර වශයෙන් හෝ ආත්ම සාර වශයෙන් හෝ නිත්ය වශයෙන් හෝ ධ්රැව වශයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ වෙනස් නොවන ධර්ම වශයෙන් හෝ රූපය අසාරය නිශ්ශාරය සාරයෙන් ඉවත්ව ගියේය වේදනාව අසාරය නිශ්ශාරය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | dfb878b1d67d995a9408f768dfff28c5be309db89f431b23d724b8e1a87daeac |
target:pali-sinhala-parallel:68119:14 | සාරයෙන් ඉවත්ව ගියේය. සංඥාව අසාරය නිශ්ශාරය සාරයෙන් ඉවත්ව ගියේය. සංස්කාරය අසාරය නිශ්ශාරය සාරයෙන් ඉවත්ව ගියේය. විඤ්ඤාණය අසාරය නිශ්ශාරය සාරයෙන් ඉවත්ව ගියේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 42dbacfbd77dc16d297e6e779b3f67d39cbe85cd723bcb142817666282d5d0e2 |
target:pali-sinhala-parallel:68119:15 | යම්සේ උන හෝ බට වල හරයක් නැත්තේද නිශ්ශාරද සාරයෙන් වෙන් වූයේද, යම්සේ එරඬු ගස, යම්සේ දිඹුල් ගස, යම්සේ එරබඳු ගස, යම්සේ පෙනපිඩ, යම්සේ දිය බුබුල, යම්සේ මිරිඟුව, යම්සේ කෙසෙල් කඳ යම්සේ මායාව, අසාරය නිශ්ශාරය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 6b02fe149d21880dda0e30e2b03f09160da1dc90f403e24b98e5ca06de06b5ee |
target:pali-sinhala-parallel:68119:16 | සාරයෙන් ඉවත්ව ගියේය. මෙපරිද්දෙන්ම රූපය අසාරය, නිශ්ශාරය, සාරයෙන් තොරය, මෙසේ හිස් සංස්කාරයක් යයි බැලීම් වශයෙන් ලෝකය හිස් වශයෙන් බලයි. මෙසේ දෙයාකාරයෙන් ලෝකය හිස් වශයෙන් බලයි. 6. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9a0905bc381cea841dfb0763bc8c77426c8302ff38a10840c123ddeac0e43afe |
target:pali-sinhala-parallel:68119:17 | “නැවතද සයාකාරයකින් ලෝකය ශුන්ය වශයෙන් බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9119f52a505ddaeddffdc694212616ac0fce7cce53f5a9011fc0a254759b6782 |
target:pali-sinhala-parallel:68119:18 | ආත්ම වශයෙන් හෝ ආත්මය කෙරෙහි නිත්ය වශයෙන් හෝ ස්ථිරත්ව වශයෙන් හෝ ශාස්වත ධර්ම වශයෙන් හෝ වෙනස් නොවන ධර්ම වශයෙන් හෝ ඇස ශුන්යය, රූපය ශුන්යය, ශබ්දය ශුන්යය, ගන්ධය ශුන්යය, රසය ශුන්යය, ස්පර්ශය ශුන්යය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 85513f00e93d4b64cbcc083676a61e8e5271dc59c46c4d5d4bb57bb15c6a8a05 |
target:pali-sinhala-parallel:68119:19 | ධර්මය ශුන්යය, කණ ශුන්යය, නාශය ශුන්යය දිව ශුන්යය, කායය ශුන්යය, මනස ශුන්යය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | f7d04da71be18b56c003c6c42618775fa4bf4f7f0ed41fae87621286e4ef766b |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.