sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68119:2
‘ස්වාමීනි, ලෝකය ලෝකය යයි කියයි, කොපමණකින් ලෝකය යයි කියනු ලැබේද?” යනුයි. මහණ, විනාශවේනුයි, ලෝකය යයි කියයි. විනාශවෙයි යනු අදහස විනාශ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
95c25724155bc7b72fb8a8e59fa26cb300b55e24a33afae7728fd9b20ac40ef4
target:pali-sinhala-parallel:68119:20
චක්ඛු විඤ්ඤාණය, ශොත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය ශුන්‍යය, චක්ඛු සම්ඵස්සය, සොත සම්ඵස්සය, ඝාන සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය කාය සම්ඵස්සය, මනො සම්ඵස්සය ශුන්‍යය, ඇසේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
61ab0c701dce28aa24b507d28fdd8480d494c7ff7b5c2dcb3ebce32a9a4b96f9
target:pali-sinhala-parallel:68119:21
පහසින්වූ වේදනාව, කණේ පහසින්වූ, දිවේ පහසින්වූ කයේ පහසින්වූ මනසෙහි පහසින්වූ වේදනාව ශුන්‍යය, රූප සංඥාව, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ, ධර්ම සංඥාව ශුන්‍යය, රූප සඤ්චෙතනාව, ශබ්ද සඤ්ඤෙතනාව, ගන්ධ සඤ්චෙතනාව, රස
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a0a0e6a443b4cb7a9de42f30ec8cf428e48fd2494d91020034a1c68d288ef2a3
target:pali-sinhala-parallel:68119:22
සඤ්චෙතනාව, ස්පර්ශ සඤ්චෙතනාව, ධර්ම සඤ්චෙතනාව ශුන්‍යය යනුයි. රූප තෘෂ්ණාව ශුන්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
0da04e915a161103c01ba2e8f8045198a90fd5e6d855e17215476e3c1582712e
target:pali-sinhala-parallel:68119:23
රූප විතර්කය ශුන්‍යය, රූප විචාරය ශුන්‍යය, ශබ්ද තෘෂ්ණාව ශබ්ද විතර්කය, ශබ්ද විචාරය, ගන්ධ තෘෂ්ණාව, ගන්ධ විතර්කය, ගන්ධ විචාරය, රස තෘෂ්ණාව රස විතර්කය, රස විචාරය, ස්පර්ශ තෘෂ්ණාව ස්පර්ශ විතර්කය, ස්පර්ශ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
57f5e2db5d19399c5bef1fdb7f398fb6f743bacafc62663e6652940691c7e013
target:pali-sinhala-parallel:68119:24
විචාරය, ධර්ම තෘෂ්ණාව, ධර්ම විතර්කය, ධර්ම විචාරය ශුන්‍යය, යනුයි. මෙසේ ආකාර සයකින් ලෝකය ශුන්‍ය වශයෙන් බලයි. 7.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
2daac68cc709d25615e513eddd49664364fea7bbd29af0857a5f6f70b2f2c9cd
target:pali-sinhala-parallel:68119:25
“නැවත දශාකාරයකින් ලෝකය ශුන්‍ය වශයෙන් බලයි, රූපය ස්වල්ප වශයෙන්, හිස් වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, අසාර වශයෙන්, වධක වශයෙන් විභව වශයෙන්, පීඩා මූලක වශයෙන්, ආශ්‍රව සහිත වශයෙන්, සංඛත වශයෙන් යන මෙසේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
cdda23bee6773fdc44cc2ac82ded47144cca28899464bf5c6b1ab5cfdb167f8a
target:pali-sinhala-parallel:68119:26
දශාකාරයෙන් ලෝකය ශුන්‍ය වශයෙන් බලයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
fd6f17d1c94a4bd5ba53c1b3954e8a116678c25ddd25375c52701b09d5430a98
target:pali-sinhala-parallel:68119:27
නැවත දොළොස් ආකාරයකින් ශුන්‍ය වශයෙන් ලෝකය බලයි, රුපය සත්වයෙක් නොවේ ජීවය නොවේ, නරයෙක් නොවේ, මානවයෙක් නොවේ, ස්ත්‍රියක් නොවේ, පුරුෂයෙක් නොවේ, ආත්මය නොවේ, ආත්මයෙහි නොවේ මම නොවේ, මට නොවේ, කිසිවෙක් නොවේ,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
be78102190eb950be31f0f218081791bda7584d92a92e36f230445d88ffb5d8f
target:pali-sinhala-parallel:68119:28
කිසිවෙකුගේ නොවේ, වේදනාව සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය, සත්වයෙක් නොවේ, ජීවය නොවේ, නරයෙක් නොවේ, මානවකයෙක් නොවේ. ස්ත්‍රියක් නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
41f26b60dbaa50d1221f53ba7bb42b935eb50e8924c1572f99bf34e9a42a9c04
target:pali-sinhala-parallel:68119:29
පුරුෂයෙක් නොවේ, ආත්මය නොවේ, ආත්මයෙහි නොවේ, යමක් මම නොවේ, මට නොවේ, කිසිවෙක් නොවේ, කිසිවෙකුගේ නොවේ, මෙසේ දොළොස් ආකාරයෙන් ලෝකය ශුන්‍ය වශයෙන් බලයි.” 8. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
374f96fefa632eac770c6efba2360908c57d9be519b37ddf9526c9f121ec8d8d
target:pali-sinhala-parallel:68119:3
රූපය විනාශවෙයි, චක්ඛුවිඤ්ඤාණය විනාශවෙයි, ඇසේ පහස විනාශ වෙයි, ඇසේ පහස හේතුවෙන් යමක් උපදීද, එයද විනාශවෙයි. ස්පර්ශය විනාශවෙයි. මනස විනාශ වෙයි. ධර්මය විනාශවෙයි. මනොවිඤ්ඤාණය විනාශවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
1f5fb3cec85cb267d949c82c01e0d23b0f4cbeada869d4f46877a4af0a6f0a20
target:pali-sinhala-parallel:68119:30
“මහණෙනි, මේ ශරීරය මාගේ නොවේ, තොපගේ නොවේ, වෙන කෙනෙකුගේ නොවේ, චෙතනාවෙන් යුක්ත වේදනාවෙන් යුක්ත මෙය පුරාණවූ කර්මයක් යයි දතයුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
8345eae95d79d5404499ba7cda4869f5bf44bd9fab0b671b816276ebb419a91d
target:pali-sinhala-parallel:68119:31
මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙම ප්‍රතීත්‍ය සමුත්පාදයම මනාකොට නුවණින් සිහි කරයි. මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය වෙයි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
8356aa72be40619d27289bac31e563ab96dea85f3bbc9b4636cf7334f1b9a3aa
target:pali-sinhala-parallel:68119:32
අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්. (1-4) (2) ‘අවිද්‍යා හේතුවෙන්’ යන තැන සිට යෙදිය යුතුයි. මෙසේද ලෝකය ශුන්‍ය වශයෙන් බලත්. 9. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
57ecb83ade001b645d25cfd83563b65f9d14c09e03d92262074cfb575a0c5e1a
target:pali-sinhala-parallel:68119:33
(ii) මහණෙනි, යමක් තොපගේ නොවේනම් එය දුරු කරව්. ඒ දුරු කිරීම දීර්ඝ කාලයක් හිත සුව පිණිස, වන්නේය. කිසිවක් ඔබගේ නොවේනම් එය දුරු කරව්. ඒ දුරු කිරීම දිගු කලක් හිත සුව පිණිස පවත්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
861222a171e84100b9262cded5a67ea999f8f4e1c1259dfec768785ce8634615
target:pali-sinhala-parallel:68119:34
මහණෙනි, වේදනාව (iii) තොපගේ නොවේ. එය දුරු කරව් ඒ දුරු කිරීම දීර්ඝ කාලයක් හිත සුව පිණිස පවත්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
e5e122cb4b1792f6a3f97b8eb59a4b64c3fcf18fb8c0c57f36b37b685b6b824f
target:pali-sinhala-parallel:68119:35
(iv) මහණෙනි, සඤ්ඤාව (මෙහි (iii) යොදාගත යුතුයි.) මහණෙනි, සංස්කාරය (මෙහි (iii) යොදාගත යුතුයි.) මහණෙනි, විඤ්ඤාණය (මෙහි (iii) යොදාගත යුතුයි.) 10.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
2f6f5c850e57c0c4dc4612b4aebd8cc970782cda3f00cf4bb7440319bf290636
target:pali-sinhala-parallel:68119:36
“මහණෙනි, මේ ජේතවනයෙහි තෘණ, දර, කොළ වේද, එය ජනතෙම ගෙන යන්නේ නම් හෝ කඩන්නේ නම් හෝ සුදුස්සක් හෝ කරන්නේ නම් ඒ තෘණාදිය මෙසේ අප ජනතෙම පැහැර ගනියි, ඩැහැගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
03abd9e18f657e3a7b53e69fffc9a527360505d6548d0fcef6a0ff9c35ee67c1
target:pali-sinhala-parallel:68119:37
යම් දෙයක් හෝ කෙරේ යයි සිතත්ද” “ස්වාමීනි එසේ නොවේ” “එයට හේතු කවරේද?” තමා හෝ තමා කෙරෙහි හෝ යන අදහසක් ඒවාට නැති බැවිනි. එපරිද්දෙන්ම (මෙහි 8 (ii) (iii) යොදාගත යුතුයි.) 11.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
190ccfdac03c8b689953070f29aa701a4bfa866e953c5e75b07409c84c9eb117
target:pali-sinhala-parallel:68119:38
“ධර්මයෝ ඇතිවීම වශයෙන් පිරිසිදුය සංස්කාර සමූහය පිරිසිදුය, ශාමිනිය, ඇති තතු දක්නහුට බියක් නොවේ. තෘණ දර සමාන ලෝකය යම් කලෙක නුවණින් දකීද, තට එය අන්‍යර්ථයක් පිණිස නොවේ.” අන් තැනක ප්‍රතිසන්ධිය පිණිස නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
7d1ca05d7f4bffa50d2dd88519e493e303c8e0430257ede9cdf000eabd0f7579
target:pali-sinhala-parallel:68119:39
මෙසේද ලෝකය ශුන්‍ය වශයෙන් බලයි. 12. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ලෝකය ශුන්‍යය ලෝකය ශුන්‍යයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
f4af80a1bb3d9c08978fc1d799be15e4082e9c834ce30897c55adffb851e585b
target:pali-sinhala-parallel:68119:4
මනසේ ස්පර්ශය විනාශවෙයි. මනසේ ස්පර්ශ හේතුවෙන් යමක් උපදීද එයද විනාශවෙයි. විඳියයුතු සැපය හෝ ඇද්ද එයද විනාශ වෙයි. මහණ එහෙයින් ලෝකය යයි කියයි” යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a92363bf1fe58bc93d18fdbf312df54efa343e069d213b37ef1b6a2a09579709
target:pali-sinhala-parallel:68119:40
කොපමණකින් ලෝකය ශුන්‍යයයි කියනු ලැබේද?” “ආනන්දය, යමක් තමා විසින් හෝ තමා කෙරෙහි හෝ ශුන්‍යද එහෙයින් ලෝකය ශුන්‍යයයි කියනු ලැබේ. ආනන්දය, තමා විසින් හෝ තමා කෙරෙහි හෝ කුමක් ශුන්‍ය වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
c389ef012361cfc5574f2dd286a5d27de80a3f050275f65206bfe981eeb6b7ee
target:pali-sinhala-parallel:68119:41
ආනන්දය තමා විසින් හෝ තමා කෙරෙහි හෝ ඇස වනාහි ශුන්‍යය, රූපය ශුන්‍යය, චක්ඛු විඤ්ඤාණය, ශුන්‍යය, තමා විසින් හෝ තමා කෙරෙහි චක්ඛු සම්ඵස්සයෙන් හටගත් සැපක් හෝ දුකක් හෝ සැපදුක් දෙකම හෝ ශුන්‍යය, කණ ශුන්‍යය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
7fd8078f06a41cdbf2f795f0bea320badcb25d3f0a34c924f0a14042aad20b4c
target:pali-sinhala-parallel:68119:42
ශබ්දය ශුන්‍යය, නාශය ශුන්‍යය, ගන්ධය ශුන්‍යය දිව ශුන්‍යය, රස ශුන්‍යය, කය, ශුන්‍යය, ස්පර්ශය ශුන්‍යය මනස ශුන්‍යය, ධර්මය ශුන්‍යය, මනොවිඤ්ඤාණය ශුන්‍යය, මනො සම්ඵස්සය ශුන්‍යය, මනස හා ස්පර්ශයෙන් තමා විසින් හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
4fa41343c83332c6051fc7dd16625ca10bf679f11d2966fe3f5f5501d7611ce9
target:pali-sinhala-parallel:68119:43
තමා කෙරෙහි හෝ වේදයිතවූ සැපවූ දුක්වූ සැපදුක් දෙකම නැති යමක් උපදීද, එයද ශුන්‍යය. ආනන්දය යම්හෙයකින් තමා විසින් හෝ තමා කෙරෙහි හෝ යමක් ශුන්‍යද, එහෙයින් ලෝකය ශුන්‍යයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
2f3e6c38037ee5c05707e6e501ac00a27b2dc0bbdcc3e283231a90bcefc289b4
target:pali-sinhala-parallel:68119:44
මෙසේද ලෝකය, ශුන්‍ය වශයෙන් බලයි. 13. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
59fd21e858e2ae2891db04790f1bb53bad6cbe4b38924ce5e1bd7b9ae8fad9ad
target:pali-sinhala-parallel:68119:45
“මහණෙනි, මෙපරිද්දෙන්ම මහණතෙම රූපය සොයන්නේ යම් පමණ රූපයාගේ ගතියක් වේද, වේදනාව සොයන්නේ යම් පමණ වේදනාවගේ ගතියක් වේද, සඤ්ඤාව සොයන්නේ යම් පමණ සඤ්ඤාවගේ ගතියක් වේද, සංස්කාරය සොයන්නේ සංස්කාරයාගේ යම් පමණ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
dffa6291c761d559a8f5a379b8ec525c580f5cff441a35a6f600c0a0c20fb6d0
target:pali-sinhala-parallel:68119:46
ගතියක් වේද, විඤ්ඤාණය සොයන්නේ යම් පමණ විඤ්ඤාණයේ ගතියක් වේද, එයද ඔහුට මමය’ කියා හෝ ‘මගේය කියා හෝ මා කෙරෙහිය කියා හෝ මෙසේද ඔහුට නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
ad28b7e113e209b210d87137afc0071895d2eabbe2b3b07dd2b420fff143a57a
target:pali-sinhala-parallel:68119:47
මෙසේද ලෝකය ශුන්‍ය වශයෙන් බලව යනු ශුන්‍ය වශයෙන් බලව, දකුව, සමකොට බලව, තීරණය කරව ප්‍රකට කරව යනුයි.” 14. “මොඝ රාජය” හැමකල්හි සිහි ඇත්තේ” යනු බ්‍රාහ්මණයාට නාමයෙන් ආමන්ත්‍රණය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a27e5d81343882b11df2190da43cb7e37d1b3448d8acb0058c5ee29bffe77615
target:pali-sinhala-parallel:68119:48
හැමකල්හි යනු (මහා නිද්දෙසයේ 3-5 (3) මධ්‍යාහ්න සමයෙහි යන තැන සිට යොදාගත යුතුයි.) පශ්චිම වයස් කොටසෙහි යනුයි. සිහි ඇත්තේ යනු කරුණු සතරකින් සිහි ඇත්තේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
85a07f60a6272e1085d88405cc3e65bd7c05177d641fa2e5ff0806648f51820f
target:pali-sinhala-parallel:68119:49
කයෙහි කය අනුව බලන සතිපට්ඨානය වඩන්නේ සිහි ඇත්තේ වෙයි. හෙතෙම සිහි ඇත්තේ නමි. ආත්ම දෘෂ්ටිය උදුරා දමා යන්නෙහි ආත්ම දෘෂ්ටිය යනු විසි වැදෑරුම් ආත්ම දෘෂ්ටියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
173966946c38eda33fe4b8f860cfa29939119dc0a9a5545693515161f1b38493
target:pali-sinhala-parallel:68119:5
“ශුන්‍ය වශයෙන් ලෝකය බලයි” යනු දෙයාකාරයකින් ලෝකය බලයි. වශයෙහි නොපැවතීම සැලකීම් වශයෙන් හෝ ධාතු සංස්කාර බැලීම් වශයෙන් හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
caf7fb0a465778f9e380408d74e21f5bcce25a865db433b61d2de5a6debab43f
target:pali-sinhala-parallel:68119:50
මේ ශාසනයෙහි ආර්ය ධර්මය නොදන්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
fe6f5e29b5ba9fa4df6344823c0888cf3f92ed3dbb79108649507dcb31f4caa3
target:pali-sinhala-parallel:68119:51
වශයෙන් බලයි. තමා රූපවත්ය කියා හෝ රූපය ආත්මය කෙරෙහි පිහිටියේය කියා හෝ ආත්මය හෝ රූපයෙහි පිහිටියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a2bc726da1d35ef0cf9b5f825b9de05af30d32a8f8e475b13be58c497811b8fb
target:pali-sinhala-parallel:68119:52
වේදනාව, සඤ්ඤාව, සංස්කාරයන් විඤ්ඤාණය ආත්ම වශයෙන් බලයි තමා විඤ්ඤාණවත්ය කියා හෝ විඤ්ඤාණය ආත්මය කෙරෙහි පිහිටියේය කියා හෝ ආත්මය විඤ්ඤාණයයෙහි පිහිටියේය කියා හෝ යම් මෙබඳු දෘෂ්ටියක් ඇද්ද දෘෂ්ටි ගැනීමක් ඇද්ද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
63f3d7d5b29a2251af799ef7039b612cb6c80da5070aeaec967e94acb269dc07
target:pali-sinhala-parallel:68119:53
දෘෂ්ටි ඝනවනයක් ඇද්ද, දෘෂ්ටි කාන්තාරයක් ඇද්ද, දෘෂ්ටි නපුරු කටුවක් ඇද්ද, දෘෂ්ටි කම්පාවක් ඇද්ද, දෘෂ්ටි සංයෝජනයක් ඇද්ද, ගැනීමක් පිහිටු වීමක්, බැසගැන්මක්, පරාමර්ශයක් නපුරු මාර්ගයක් වැරදි මාර්ගයක්, බොරු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
51beba4129431acda8904260fef6dc6610cad26a6a00179fc93ef474a7a9858d
target:pali-sinhala-parallel:68119:54
බවක්, තීර්ථායතනයක්, විපර්යාශගැන්මක් මිථ්‍යාගැන්මක් ඇද්ද, මේ මිථ්‍යාදෘෂ්ටියයි, “උදුරා” යනු ආත්ම දෘෂ්ටිය උදුරා උත්පාටනය කොට, බැහැරකොට, දුරුකොට, මෙසේ මරුවා තරණය කරන්නෙහිය, ජරාවද තරණය කරන්නෙහිය, මරණයද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
25b2d65355f3da3139d1d7006c2762cbac36a727933e308499126b17520d6500
target:pali-sinhala-parallel:68119:55
තරණය කරන්නෙහිය. ඉක්මවන්නෙහිය යනුයි. 15. “මෙසේ ලෝකය බලයි” යනු මෙසේ ලෝකය බලන්නාවූ සමකරන්නාවූ, තීරණය කරන්නාවූ ප්‍රකට කරන්නාවූ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
85ab5a76ff73a8a2ac7aebade1f35d3f03d29b52b6997fcb71a8cd8f8b9ebb7b
target:pali-sinhala-parallel:68119:56
මෘත්‍යු රාජයා යනු මාරයායි මෘත්‍යු රාජයා නොදකියි යනු මෘත්‍යු රාජයායි නොලබයි. නොවිඳියි යනුයි. 16. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
c648edca65f8b2cca848b7bed79db071b54c581e31de58b04d058070d4ccca3c
target:pali-sinhala-parallel:68119:57
‘මහණෙනි, වනයෙහි වසන මුවෙක් වනයෙහි හැසිරෙන්නේ සැක නැතිව යයි, සැක නැතිව සිටියි, සැක නැතිව හිඳියි, සැක නැතිව නිදයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
5d18159dad75412c489aa22e57437af6a5a9d481c114ec5930fc25e12d49d689
target:pali-sinhala-parallel:68119:58
මහණෙනි, එයට හේතු කවරේද, වැද්දා ඉදිරියට නොඑන බැවිනි මහණෙනි, එමෙන්ම මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති ප්‍රථම ධ්‍යානයට සමවැද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
b2cf2d1a89f2415880beea425442eea8817be4156e521a36c3ef742205aa9fd4
target:pali-sinhala-parallel:68119:59
වාසය කරයි. මහණෙනි, මෙය මාරයා නැතිකොට නොදැක්මට ගියේයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
196ee5240ad681852290bb429b64bfeb0425342a797d688a9725c96519445df2
target:pali-sinhala-parallel:68119:6
කෙසේ වශයෙහි නොපැතීම ලක්ෂණ කොට ලෝකය ශුන්‍ය වශයෙන් බලන්නේද, “මහණෙනි, රූපය ලැබෙයි. වේදනාවගේ වශයෙහි නොලැබෙයි, සංඥාවගේ වශයෙහි නොලැබෙයි. සංස්කාරයන්ගේ වශයෙහි නොලැබෙයි. විඤ්ඤාණයේ වශයෙහි නොලැබෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
3ec15a35db2b10c78cce9b975a5749971f97d05f74995afc9ab38faec177453a
target:pali-sinhala-parallel:68119:60
“නැවතද මහණෙනි, සර්වප්‍රකාරයෙන් රූප සංඥාව ඉක්මවා පටිඝසඤ්ඤාව අස්තයට පමුණුවා නානත්තසංඥාව සිහිනොකොට අකාසය අනන්තයයි ආකාශානඤ්ඤායතනයට සමවැද වාසය කරයි. මහණෙනි, මෙය මාරයා නැතිකොට නොදැක්මට ගියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
426e0dd46975f40aefb832f37ded380f4f3d4d61c8f36c974eb6bf9d3febda2d
target:pali-sinhala-parallel:68119:61
නැවතද මහණෙනි, සර්වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට සමවැද වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
94e93fc001bdad442c1908581d78ec8978508ba6d32c4bc26da338a769d573c8
target:pali-sinhala-parallel:68119:62
සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැද වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
deab1f83632e0b8b10f022447f97676a5edc45bf3263f729000bd0190617f1cf
target:pali-sinhala-parallel:68119:63
සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට සමවැද වාසයකරයි. සංඥාවයවයන් දැක ආශ්‍රවයෝ ක්ෂයවූවාහු වෙත්. මහණෙනි, මෙයද මාරයා නැතිකොට නොදැක්මට ගියේයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
3138f51387e4b106ddb31091b76321a53a6b00c213703a70d55be41f8e6191bb
target:pali-sinhala-parallel:68119:64
හෙතෙම ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කළේයයි කියයි. හෙතෙම නිසැකව යයි නිසැකව සිටියි නිසැකව හිඳගනියි, නිසැකව නිදයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
87ef8def2fc8bbd679df4d29321bc77b33e308409dc78be21b980b40465f128c
target:pali-sinhala-parallel:68119:65
එයට හේතු කවරේද, පාපිමන්තු නම් මාරයා ඉදිරියට නොපැමිණියේද, නොදකීද එහෙයිනි’ එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ. (ගාථාවෙන් කෙළවර සමගම (1-8) 6 යෙදිය යුතුයි.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
6e19c8f22bb151a870f40c5f0aae990993ecf09cbdc8848e2d705607c9f8f518
target:pali-sinhala-parallel:68119:7
මෙය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළසේක. 4. “මහණෙනි, රූපය අනාත්මයකි. මහණෙනි, මේ රූපය ආත්මයක් වන්නේ නම් මේ රූපය ආබාධය පිණිස නොපවත්නේය. මෙසේ රූපයට වේවායි නොවේවායි නොලැබෙයි. මහණෙනි, මේ රූපය අනාත්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
98e8e2022f740104995c0e002b37ea0a630f25b1cdb1726d8ca14c8c93fc4cc0
target:pali-sinhala-parallel:68119:8
එහෙයින් රූපය ආබාධය පිණිස පවතියි. මෙසේ රූපයට වේවායි නොවේවායි නොලැබෙයි. වේදනාව අනාත්මයකි. එහෙයින් වේදනාව ආබාධය පිණිස පවතියි. යම් හෙයකින් මහණෙනි, වේදනාව අනාත්මයක් වේද, එහෙයින් වේදනාව ආබාධය පිණිස පවතියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
dcfd91517374bdef6c81d99ca2cf735fb150192304f254f6ec1aaa5b1508b849
target:pali-sinhala-parallel:68119:9
සංඥාව අනාත්මයකි. මහණෙනි, මේ සංඥාව අනාත්මයක් වන්නේ නම් මේ සංඥාව ආබාධය පිණිස නොපවත්නේය. යම් හෙයකින් මේ සංඥාව අනාත්මයක් වේද එහෙයින් සංඥාව ආබාධය පිණිස පවතියි. සංස්කාරය අනාත්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
273a9ce9586c2f891ff797ac550b49372749b5c4c0917c0fb4abd79aa7fec2dc
target:pali-sinhala-parallel:68120:1
“ජරාවට පැමිණියේ දුර්වර්ණවූයේ ශක්ති නැත්තේ වීමි” යනු ජරාවට පැමිණියේ වයසට පැමිණියේ, මහළුවූයේ, කල්ගතවූයේ අන්තිම වයසට පැමිණියේ උත්පත්තියෙන් එක්සිය විසි වයසට පැමිණියේ ස්වල්ප බල ඇත්තේ ස්වල්ප ශක්ති ඇත්තේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
2b9f0b2b75c826fd0519c80a022138fcfeb3a69567fe2093e25d628ca2176425
target:pali-sinhala-parallel:68120:2
යනුයි. ‘දුර්වර්ණවූයේ’ යනු පෙර තිබූ යහපත් වර්ණය පහව ගියේය පැහැපත් බව අතුරුදන්විය, ආදීනවය පහළවූයේය යනුයි. ඇස් අපිරිසිදුය. ඇසීම අපහසු වෙයි. ‘අතරෙහි’ යනු මම අතරෙහි නොනසිම්වා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
643b95957a94419732dba9cf5dc1b626090f76ec992bdfdbd94e09bd6a7aa46e
target:pali-sinhala-parallel:68120:3
සිහි මුලාවට නොපැමිණෙම්වා යනු දැනගතයුතු දේ නොදැන, අවිද්‍යාවට පැමිණියේ, මුලාවට පැමිණියේ, අතරෙහි නොමියෙම්වා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a1ed6ef3b71912c949cd69d728ab66204111c57413db12d4a7086aaec6846708
target:pali-sinhala-parallel:68120:4
අතරෙහි යනු ඔබගේ ධර්මය, දෘෂ්ටිය, ප්‍රතිපදාව, මාර්ගය නොදැන අවබෝධ නොකොට ස්පර්ශ නොකොට ප්‍රත්‍යක්ෂ නොකොට, මම අතරෙහි කළුරිය නොකෙරම්වා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
37f498664ce4b86abac2f391d973bfa457736559995a2ace57b8ead1029dfa7e
target:pali-sinhala-parallel:68120:5
‘මම යම් ධර්මයක් දැනගනිම්ද’ යන්නෙහි ‘ධර්මය’ යනු මුල පිරිසිදු මැද පිරිසිදු අග පිරිසිදු අර්ථ සහිත යහපත් පද සහිත සම්පූර්ණයෙන් පරිපූර්ණවූ, පරිශුද්ධවූ බ්‍රහ්මචරියාව, එනම් සතර සතිපට්ඨානයන්, සතර සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
d0fdfd86b0fee229220c6af703c04dfd646a0b2357803016978fec7f4eea26d5
target:pali-sinhala-parallel:68120:6
ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චෙන්ද්‍රිය, පංචබල, සප්ත බොධ්‍යංගයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණයද, නිර්වාණගාමිනී ප්‍රතිපදාවද කියනු මැනව, දේශනාකරණු මැනව, පනවනු මැනව, තබනු මැනව, විවෘත කරණු මැනව, දෙසනු මැනව,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
5a6cc963028be242438df7ee169ca1c4aec74671b1f9b074fe620ed807819cfa
target:pali-sinhala-parallel:68120:7
පනවනු මැනව, තබනු මැනව, විවෘත කරණු මැනව, බෙදනු මැනව, ප්‍රකාශකරණු මැනව යනුයි, ‘යමක් මම දැනගනිම්ද’ යනු යමක් මම දැනගන්නෙම් නම් අවබෝධ කරන්නෙම් නම් බලන්නෙම් නම් ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
9f22a426aecfcbe624341226ade4716042cb1426d773d1d7989bd80d1dd1a3dd
target:pali-sinhala-parallel:68120:8
“මේ ලෝකයෙහිම ජාති ජරාව දුරුකරන්නාවූ” යනු මෙහිම ජාති ජරා මරණයාගේ ප්‍රහාණය, ව්‍යපසමනය, සන්සිඳීම, අමෘතවූ නිර්වාණය යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණ තෙම ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
c7497112e237af660b9f39fedee57e451d3c9bb5b66b38434f4e9996482a796c
target:pali-sinhala-parallel:68121:0
(16-2) 1. “වෙහෙසෙන්නාවූ රූපයන් දැක” යන්නෙහි රූපය නම් සතර මහා භූතයෝද, සතර මහා භූතයන් නිසා උපදින උපාදාය රූපයෝද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
45e23bd79a681239369917675f3057db92d37ab405fccab69e891f57b6885781
target:pali-sinhala-parallel:68121:1
රූප ප්‍රවෘත්තියෙන්, රූප හේතුවෙන්, රූප කාරණයෙන්, වෙහෙසෙත්, ගැටෙත්, රූපය ඇති කල්හි නොයෙක් කම්කටොළු කරවනු ලබත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
9cf68bf3d468e2681dfcc6a82f713e87db3bd4e0ffe42bd70e0d25829b700ead
target:pali-sinhala-parallel:68121:10
එහෙයින් යනු එහෙයින්, ඒ කාරණයෙන්, ඒ හේතුවෙන්, ඒ ප්‍රත්‍යයෙන්, ඒ නිදානයෙන් මෙසේ ආදීනවය, බලනු ලබන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
829eacd7c8bf3bb11f129df138ccf818bfa3ef664b1d1fc913d214cd7933dd44
target:pali-sinhala-parallel:68121:11
සභිය, එහෙයින් ඔබ ප්‍රමාද නොවූයේ යනු සකස්ව කරන්නේ නිතර ක්‍රියාවෙහි යෙදෙන්නේ, නිමවන ලද ක්‍රියා ඇත්තේ කම්මැලිනොවූ ක්‍රියා ඇත්තේ කුශල ධර්මයන්හි අප්‍රමාදවූයේ යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
f47acdb825b07f4462e7e2affcc94f6c453a9d08dd12e901b3c56518c341f95c
target:pali-sinhala-parallel:68121:12
“නැවත නූපදනා පිණිස රූපය දුරුකරව” යන්නෙහි රූපය නම් සතර මහා භූතයෝද සතර මහා භූතයන්ගේ උපදාය රූපයෝද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
526c1bb802354a715e22d4c6b3c91834a8d93e0d8c705a89368a1fcc0a5c1a01
target:pali-sinhala-parallel:68121:13
රූපය දුරුකරව යනු රූපයදුරුකරව, රූපය බැහැරකරව, රූපය සංසිඳව, රූපය සම්පූර්ණ අභාවයට පමුණුවව, නැවත නූපදීම පිණිස යනු තාගේ රූපය යම්සේ මෙහිම නිරුද්ධ වන්නේනම් නැවත ප්‍රතිසන්ධික භවයක් නූපදනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a29f3bef75bb635783b5f2f424793f1166418ab2f5287a8ef04d6984f09a6a4e
target:pali-sinhala-parallel:68121:14
කාමධාතුවෙහි හෝ රූප ධාතුවෙහි හෝ අරූප ධාතුවෙහි හෝ කාම භවයෙහි හෝ රූපභවයෙහි හෝ අරූපභවයෙහි හෝ සඤ්ඤාභවයෙහි හෝ අසඤ්ඤා භවයෙහි හෝ නෙවසඤ්ඤානාසඤ්ඤා භවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවොකාර භවයෙහි හෝ පඤ්ච වොකාර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
d5465341cbc90d6cd633125d1d979b78d0ef7510f1287dc26b4a10bb7c354be9
target:pali-sinhala-parallel:68121:15
භවයෙහි හෝ නැවත ගතිය හෝ උත්පත්තිය හෝ ප්‍රතිසන්ධිය හෝ භවයෙහි හෝ සසර හෝ වට්ටයෙහි හෝ ඇති නොවන්නේය නූපදනේය. මෙහිම නිරුද්ධ වන්නේය. සංසිඳෙන්නේය. අස්තයට යන්නේය. යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
52f477c6adad3a7607ded8bc3c39982a198a4f413cd98db38b7a22fba0e3e83b
target:pali-sinhala-parallel:68121:2
කසවලින්ද තලවත් (මහා නිද්දේශයේ (7-7) 2 ‘කසවලින්’ යන තැන සිට යොදාගත යුතුයි.) මෙසේ සත්වයෝ රූප හේතුවෙන්, රූප ප්‍රත්‍යයෙන්, රූපකාරණයෙන්, වෙහෙසෙත්, ගැටෙත් මෙසේ වෙහෙසෙනු ලබන කල්හි, ගැටෙනු ලබන කල්හි දැක බලා,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
b03bb3f27988bc91e3e4555b7f8b7590e433d54db9289a0c74c646896ab1c701
target:pali-sinhala-parallel:68121:3
සමකොට, තීරණයකොට යනුයි. 2. “වෙනස්වෙත්” යනු පෙළෙනුලබත් ගැටෙනුලබත්, ව්‍යාධි ඇත්තාහු දෙම්නස් ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
667621eb677eba31e6fd0591edcbe21d9be5b991e4a06ba5c6d7e747a08b6b94
target:pali-sinhala-parallel:68121:4
ඇසේ රෝගයෙන් (ii) වෙනස්වෙත්, ගැටෙනුලබත්, ව්‍යාධි ඇත්තාහු දොම්නස් වූවාහු (සෑම රෝගයක් අවසානයෙහිම (මෙහි (ii) යොදාගත යුතුයි.) කන් රෝගයෙන් (මහා නිද්දේසයේ (1-4) 4 (ii) ‘රෝගය’ යනු ‘රෝගයෙන්’ කියා වෙනස්කොට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
e37c8787444fdfa6a23b07dec978d919400f7ba6880b513e2af052efb38f73ee
target:pali-sinhala-parallel:68121:5
යොදාගත යුතුයි.) ඇටමැස්සෝය, මදුරුවෝය, වාතය අව්වය, දීර්ඝ ජාතීහුද යන මොවුන්ගේ ස්පර්ශයෙන් වෙනස් වෙත්, කිපෙත්, පෙළත්, ගැටෙත්, ව්‍යාධි ඇත්තාහු රූපයන්හි දොම්නස් වූවාහුවෙත් නැවතද ඇස වෙන්වන කල්හි අතුරුදහන්වන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
38a08ee737963dbe51aa82ab697a7ef68954a75c42530487e4059454579c5f45
target:pali-sinhala-parallel:68121:6
කල්හි වෙනස්වෙත් (මෙහි (ii) යෙදිය යුතුයි.) දොම්නස්වූවාහුවෙත්, කණෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි, රූපයෙහි ශබ්දයෙහි, ගන්ධයෙහි, රසයෙහි, ස්පර්ශයෙහි, කුලයා කෙරෙහි, ගණයා කෙරෙහි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
b71a8e426f34c4d41db50a8871efda3c92cf076b0a73b2e7bf9567ecc6c80bbb
target:pali-sinhala-parallel:68121:7
ආවාසයෙහි, ලාභයෙහි ප්‍රශංසාවෙහි, සුඛයෙහි, සිවුරෙහි, පිණ්ඩපාතයෙහි සේනාසනයෙහි, ගිලන්පස බෙහෙත් පිරිකරෙහි පිරිහෙනකල්හි, නැතිවන කල්හි, වෙන්වන කල්හි, විනාශ වන කල්හි, කිපෙත් පෙළෙත්, ගැටෙත්, ව්‍යාධි ඇත්තාහු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
0f587420875cba0cb0546c7ca9dbda2d8d72abfd06e2e70a153f04af48cd3c67
target:pali-sinhala-parallel:68121:8
දොම්නස්වූවාහු වෙත්. මෙසේද රූපයන්හි විනාශයවෙත්. ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද ගෘහස්ථයෝද ප්‍රව්‍රජිතයෝද, දෙවියෝද මිනිස්සුද දැනගනියි. ප්‍රමාදවූවාහු යනු ප්‍රමාදය කිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
8345dd2e7dd439576a067ef160c5fa3a6b163084c9da07335de720bfd27b3e07
target:pali-sinhala-parallel:68121:9
(මහානිද්දේසයේ (15-8) 2 යෙදිය යුතුයි. 1846 පිට) මේ ප්‍රමාදයෙන් යුක්තවූවෝ ප්‍රමාදවූවාහුවෙත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
4702038573221e541fab075376e2a29c007385824d09cc068f7a81438dff9ab1
target:pali-sinhala-parallel:68122:0
4. “සතර දිශාවෙහිද සතර විදිසාවෙහිද උඩද යටද යන දශදිශාවෙහි ඔබවහන්සේ නොදැකී නොඇසූ ස්පර්ශ නොකළ නොදත් කිසිවක් නැත. ආත්මාර්ථයක් හෝ පරාර්ථයක් හෝ නැත. විද්‍යමාන නොවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
eb7c7c869eb36cce611a598e437cc2bb4686829d7ad8fdbeeafe2d184aa3f713
target:pali-sinhala-parallel:68122:1
මම යම්සේ දැනගන්නෙම් නම් ඒ ධර්මය දේශනා කරණු මැනවි” යන්නෙහි ධර්මය නම් මුල පිරිසිදු මැද පිරිසිදු අවසානය පිරිසිදු අර්ථසහිත, පද සහිත සියල්ල පරිපූර්ණවූ නිර්වාණයද නිර්වාණ ගාමනී ප්‍රතිපදාවද කියනු මැනව.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
d91d8cfb9114ff3737317e4f65eb81c28ed2df45bb20a3271c0f888e6b124496
target:pali-sinhala-parallel:68122:2
දේශනා කරණු මැනව, පණවනු මැනවි, තබනු මැනවි, විවෘත කරණු මැනවි, බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි, ප්‍රකාශ කරණු මැනවි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
75e5720cf4b2449f25942ee999e5664f9d1b42737b636556647b74edf02c1876
target:pali-sinhala-parallel:68122:3
“යම්හෙයකින් මම දැනගන්නෙම් නම්” යනු යමක් මම දැනගන්නෙම් නම්, පැමිණෙන්නෙම් නම්, අවබෝධ කරන්නෙම් නම්, දකින්නෙම් නම්, ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් එය දේශනා කරණු මැනව යනුයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
dbf6c979a6d3f8ee996650c4fd9da0a2e5771f3d8b52cc2cc05c35365c26600b
target:pali-sinhala-parallel:68122:4
“මෙහිම ජාති ජරාවන් දුරුකිරීමට හේතුවූ” යනු මෙහිම ජාති ජරා මරණ ප්‍රහාණය, සංසිඳීම්, බහාතැබීම, අමෘතවූ නිර්වාණය යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
89973892ed3b141f3ce5b389c7c476f7a6565a9ea8fa1269d0ce387d898dc539
target:pali-sinhala-parallel:68123:1
“භාග්‍යවතුන් වහන්සේ පිංගිය, තෘෂ්ණාවට විශේෂයෙන් පැමිණියාවූ” යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තෘෂ්ණා යනුයි විශේෂයෙන් පැමිණි යනු තෘෂ්ණාව අනුව ගියාවූ, පැමිණියාවූ හිඳිනාවූ,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
cf6a4af37ae244479a6624daf14e73a3868e00fe87e225d20f1317510ac1dec2
target:pali-sinhala-parallel:68123:10
මෙහිම නිරුද්ධවන්නේය, සංසිඳවන්නේය අස්තයට යන්නේය, යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ. 7.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
8bdc036c6a9a1c1dd6538ac9e090128b697bf9a9f943aecdabedd30ed1640c24
target:pali-sinhala-parallel:68123:11
“ගාථාවගේ කෙළවර සමගම ඒ බ්‍රාහ්මණයා සමග එකම අදහස් ඇත්තාහු එකම ප්‍රයෝග ඇත්තාහු එකම ඇඳුම් ඇත්තාහු ඒ ප්‍රාණීන් දහසට කෙලෙස් රජස්නැති, කෙලෙස් මලනැති, යම්කිසි හේතු ප්‍රත්‍යයකින් ඇතිවන ධර්මයක් ඇද්ද ඒ සියල්ල
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
75e5d9da8881d987f4308a3a4b69862ed9cacbfc7c9a7f191d9e8f97183bb2cd
target:pali-sinhala-parallel:68123:12
නිරුද්ධිය පිණිස පවතියි යන දහම් ඇස පහළවිය. ඒ බ්‍රාහ්මණයාටද කෙලෙස් රජස් නැති, කෙලෙස් මලනැති, හේතු ප්‍රත්‍යයකින් ඇතිවන ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවතියි යන දහම් ඇස පහළවිය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
d9edf3eb41058e00df34ec9245a556e25d59769fa806fc1769fa7bf71905a036
target:pali-sinhala-parallel:68123:13
(1-8) 6 අගකොටස යෙදිය යුතුයි.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
8aa6c14ae434f6055754d1190aa2c30d521f8220e107dfb49c4152797494bc9d
target:pali-sinhala-parallel:68123:2
මැඩපැවතියාවූ, යටකොටගත් සිත් ඇත්තාවූ යනුයි. 2. “මිනිසා” යනු සත්වයාට අනික් නමකි. “දකිනු ලබන්නේ” යනු බලනුලබන්නේ පරීක්ෂාකරණු ලබන්නේ යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
9b4fcba2205e64c3f69dc54443d5560934cefedd628b34c3354a9fa8b6159565
target:pali-sinhala-parallel:68123:3
“ප්‍රජාව යුක්තවන්නීය” යනු ඔව්හු ජරාවෙන් යුක්තවූවාහුවෙත්, ව්‍යාධියෙන් යුක්තවූවාහුවෙත්, මරණයෙන් යුක්තවූවාහුවෙත්, ශොක වැළපීම් දුක් දොම්නස් හා දැඩි ආයාසයෙන් යුක්තවූවාහුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
ffcd4a7f0d1bcbb16236f8cf824ec9adaea75872e15a83079ceab5c9c90dec0e
target:pali-sinhala-parallel:68123:4
නිරයදුකින් යුක්තවූවාහු වෙත්, ඒ ඥාති ප්‍රජාව, ඒ උපද්‍රත ප්‍රජාව, ඒ පීඩාවටපත් ප්‍රජාව යනුයි. ජරාවෙන් පීඩිතවූ ඔව්හු යනු ජරාවෙන් ගැවසීගත්, යුක්තවූ, ව්‍යාධියෙන් මඩනාලද පිහිටක් නැති අසරණවූ යනුයි. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
6e05ff7956599c64484b2bf4012b678156e2e2c9be2ec18b1073172ff388eaf6
target:pali-sinhala-parallel:68123:5
“එහෙයින්” යනු ඒ කාරණයෙන්, ඒ හේතුවෙන්, ඒ ප්‍රත්‍යයෙන්, ඒ නිදානයෙන් මෙසේ ආදීනවයන් දකිනු ලබන්නේ එහෙයින් යනුයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
b22dd08eb68411058cf248a2f83f2bfb2991f4441756cb71738ff05a0af28bb1
target:pali-sinhala-parallel:68123:6
“අප්‍රමාදවූයේ” යනු නිතර ක්‍රියා කරන්නේ (4-8) 1 ‘අප්‍රමාදවූයේ’ යන තැන සිට යෙදිය යුතුයි.) කුශල ධර්මයන්හි අප්‍රමාදවූයේ යනුයි “පිංගිය එහෙයින් ඔබ අප්‍රමාද වුයේ නැවත නූපදීම පිණිස තෘෂ්ණාව දුරුකරව” යන්නෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
fa154094a7e6f5c03c0ba0e6455734d14d936d8c6ad2b4a7a14e004545f30aa2
target:pali-sinhala-parallel:68123:7
තෘෂ්ණා නම් රූප තෘෂ්ණා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම තෘෂ්ණ යනුයි තෘෂ්ණාව දුරුකරවයනු තෘෂ්ණාව අත්හරුව, තෘෂ්ණාව සන්සිඳව, තෘෂ්ණාව සම්පූර්ණයෙන් අභාවයට පමුණුව යනුයි. 6.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
0876f2cbbc7e7e346608eaeb988f1de29c187e509f3c4e29da1afad271289fd4
target:pali-sinhala-parallel:68123:8
“නැවත නූපදීම පිණිස” යනු යම්සේ ඔබ නැවත ප්‍රතිසන්ධි ගන්නා භවයක් ඇති නොකරන්නේද, කාම ධාතුවෙහි හෝ රූපධාතුවෙහි හෝ අරූප ධාතුවෙහි හෝ කාම භවයෙහි හෝ රූපභවයෙහි හෝ සඤ්ඤා භවයෙහි හෝ අසඤ්ඤා භවයෙහි හෝ නෙවසඤ්ඤානාසඤ්ඤා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
1f875f692f5b7d9772cbf3fd0eb8dd0096483c980e2c696266b16d930e5a6644
target:pali-sinhala-parallel:68123:9
භවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවොකාර භවයෙහි හෝ නැවත ගතියෙහි හෝ උත්පතිතියෙහි හෝ ප්‍රතිසන්ධියෙහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ ඇති නොවන්නේය. නූපදවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a8cb45febf391346357626acfa74ac19928f979b0d67fb2f925c1ca8645652eb
target:pali-sinhala-parallel:68124:0
(17-1) 1. “භාග්‍යවතුන් වහන්සේ මගධ රට පාෂානක චෛත්‍යයෙහි වැඩවසන සේක් පරිචාරිකවූ බ්‍රාහ්මණයින් දහසය දෙනෙකු විසින් ආරාධනා කරණ ලද්දේ ඇසූ ඇසූ ප්‍රශ්නයන් විසඳා වදාළ සේක. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
86955e78770817b4c7eaac4af002349c3ca22f561156e647079704d6a7f39379
target:pali-sinhala-parallel:68124:1
මේ “පාරායන”යි වදාළසේක. ‘භගවත් යනු ගෞරව වචනයයි. (මහානිද්දෙසයේ (7-8) 1 යොදාගත යුතුයි.) ප්‍රත්‍යක්ෂ කළ පැනවීමයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
139ff283ea048734ad7f15ca9c077ae59dd045bd42e2a1fdab2c0e0034dcd548
target:pali-sinhala-parallel:68124:2
“මෙය භාග්‍යවතුන් වහන්සේ මගධ රට වාසය කරණ සේක් පාෂානක චෛත්‍යයෙහිදී වදාළසේක.” යනු ‘මගධ’ නම් ජනපදයෙහි වාසය කරණ සේක් යනුයි. ‘වාසයකරන සේක්’ යනු හැසිරෙන්නේ ඉරියව් පවත්වන්නේ පවතින්නේ පාලනය කරන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
43f6d5fef6d248638fdcf0e86f65c68f5f093f745f0a09f3433d36979c2ba81a
target:pali-sinhala-parallel:68124:3
‘පාෂානක චෙතිය’ යනු යම්කිසි බුද්ධාසනයකට කියයි. පිරිවරවූ බමුණන් දහසය දෙනා යනු පිංගිය බ්‍රාහ්මණයා බාවාරිය බ්‍රාහ්ණයාගේ ශිෂ්‍යයෙකි. ළඟ හැසිරෙන්නෙකි. පරිචාරිකයෙක් වූයේය. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b830
a545932da3f7044db2cd6210d6b4a61056ea8dc23e3d38b6c1d246495d4942ef