sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68133:5 | “ලෝකයෙහි කෙළවරට ගියේ” යනු භාග්යවතන් වහන්සේ ලෝකයාගේ කෙළවරට ගියසේක. අන්තයට ගියසේක. නිර්වාණයට ගියසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 895b149b6b31cdf274a5181502f55b25101ab34ec3ef5d7dcd96a99a93690aca |
target:pali-sinhala-parallel:68133:6 | උන්වහන්සේ වැස නිමවූ වස් ඇත්තේ, පුරුදු කළ ගමන් ඇත්තේ (මහානිද්දේසයේ (3-7) 6 (ii) යෙදිය යුතුයි) ජාති මරණ සංසාරයක් නැත. ඔහුට පුනර්භවයක් නැත. භවය ඉක්මවූයේය යන්නෙහි භවය නම් භවදෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c64cbc3d58d80aca796e1490fd7c3420a4966ebafb4bcf372c8ac018e00d6dd8 |
target:pali-sinhala-parallel:68133:7 | කර්මභවයද ප්රතිසන්ධි භවයවූ පුනර්භවයද යනුයි. 5. “කර්මභවය කවරේද? පුණ්යාභි සංස්කාරය ආනෙඤ්ජාභි සංස්කාරය යනුයි. ප්රතිසන්ධිකවූ පුනර්භවය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 1e122b714973c33edc1a8918fa175255ac8e519787dae4b197a2b76d2ac6e310 |
target:pali-sinhala-parallel:68133:8 | ප්රතිසන්ධිකවූ රූපයෝ වේදනාව, සංඥාව සංස්කාරයෝ විඤ්ඤාණය, මේ ප්රතිසන්ධිකවූ පුනර්භවයයි, ‘ඉක්මවූයේ’ යනු වෙන්වූයේ යනුයි. 6. “ආශ්රව සහිත වූයේ” යන්නෙහි ආශ්රව සතරකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 8ed734e59c718e541d59257315e9c84aacd486ce761362fb3e61d19865f94321 |
target:pali-sinhala-parallel:68133:9 | කාමාසවය, භවා සවය, දිට්ඨා සවය, අවිජ්ජා සවය, යනුයි. භාග්යවත් බුදුරදුන්ගේ ඒ ආශ්රවයෝ ප්රහීනයහ. මුලින් උදුරණ ලද්දේය. අග සිඳි තල්ගසක් මෙන් කරණ ලදී නැවත නූපදනා බවට පමුණුවන ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c2cf8af1a9417a79e3a01da9640721fc11105427f3ad4f406fbd10a8354821fa |
target:pali-sinhala-parallel:68134:0 | (17-8) 1. “යම්සේ ද්විජයා (පක්ෂියා) ආහාර නැති වනය හැර බොහෝ ගෙඩි ඇති වනයෙහි වසන්නේද” යන්නෙහි ‘ද්විජ’ යනු පක්ෂියායි කවර කරුණකින් ද්විජයයි පක්ෂියාට කියයිද දෙවරක් උපදින බැවින් ද්විජ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 0fb874f0a198f18d11350202537fa1f09c286edfadc4e2b5a83669b18293dca0 |
target:pali-sinhala-parallel:68134:1 | මවුකුසින්ද අණ්ඩ කොෂයෙන්ද යනුයි. ඒ කාරණයෙන් ද්විජයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 9d96007dae3acbf9b42b7485c71ce84548988e9eb34d49e164ee9ba67f8baac5 |
target:pali-sinhala-parallel:68134:10 | මෙසේ මම ස්වල්ප දිය හැර මහත්වූ දියට පැමිණි හංසයා මෙන් පැමිණියේ වෙමි, එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 0093e5e9dfc9611da1eef20f3f9dba8dbabd7c2cc198555d129ee3901222c716 |
target:pali-sinhala-parallel:68134:2 | ‘ආහාර නැති වනය’ යනු ස්වල්ප ගෙඩි ඇති ස්වල්ප දිය ඇති වනය හැර දුරුකොට ඉක්මවා වෙනින් බොහෝ ගෙඩි ඇති බොහෝ කෑම ඇති මහත් වනයට පැමිණෙන්නේද, ඒ වන ලැහැබෙහි වාසය කරන්නේද යනුයි. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | ff79d6a423c363400704d78174072f0b0aaba2fc71f9196d6de2da3184e9faf1 |
target:pali-sinhala-parallel:68134:3 | “මෙසේ ස්වල්ප දිය හැර මහා ජලයට යන හංසයා මෙන් පැමිණියේ” යනුයි ‘මෙසේ’ යනු උපමාව පිළියෙල කිරීමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | d8d0978c9364384acf7e246c1880125b0bed818e360e14bf6bf7bf1ee4f5f761 |
target:pali-sinhala-parallel:68134:4 | ‘සවල්ප දිය දුරු කොට’ යනු බාවාරි බ්රාහ්මණයා සහ ඔහුගේ අනික් ආචාර්යවරුද භාග්යවත් බුදුරදුන් ගැන සිතන කල්හි ස්වල්ප දිය මෙන් වෙති. ලාමක දිය මෙන් වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 72bbdb608c8dc8ab62525d6d78bade76f0d0fb9fc84fcf53e7f5867b8e84e495 |
target:pali-sinhala-parallel:68134:5 | පිංගිය බ්රාහ්මණතෙම ඒ ස්වල්ප දිය ලාමක දිය දුරුකොට ඉක්මවා මහත් දිය ඇති තැනක් බඳු අසමවූ අසම සමවූ අප්පටිභාගවූ, අප්පටිපුග්ගලවූ, දෙවාතිදෙවවූ, නරාසභවූ පුරුෂ සිංහවූ පුරුෂ නාගවූ, පුරිසාජඤ්ඤ වූ දශබලධාරී වූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 4b5a6f86138522032d23a0080ab8993b5f48e4ba0eece92bf5dd5cb18c3a85f8 |
target:pali-sinhala-parallel:68134:6 | බුදුන් වෙත පැමිණියේය. 3. යම්සේ හංසතෙම මහත්වූ මානස නම් විල අනොතත්ත නම් විල, මහා සමුද්රය ආදී මහත් ජලරාශිය ඇති තැනට පැමිණෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 419d139a0e4d0ae67f55d311ee6807c3a095cf7c0b404d4c8ebf6d8869483f2d |
target:pali-sinhala-parallel:68134:7 | එමෙන්ම පිංගිය බ්රාහ්මණතෙම නොසෙලවෙන ගති ඇති අප්රමාන තේජස් ඇති නිරන්තර ඥාන ඇති, විවෘතවූ ඇස් ඇති, ලැබූ ප්රතිසම්භිදා ඇති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 26099a3e0439e9cb2e00f4af465b46f2efffe9499f749cc38a782b7a798c4503 |
target:pali-sinhala-parallel:68134:8 | සතර විසාරද බව ඇති, ශ්රද්ධා විමුක්තවූ, මහත්වූ, ගම්භීරවූ, අප්රමෙයවූ, බොහෝ රුවන් ඇති, සාගරය සමවූ, අසමානවූ, මහත්වූ ගුණ ඇති ඡලංගුපෙක්ෂාවෙන් යුක්තවූ භාග්යවත් බුදුරදුන්වෙත පැමිණියේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | d54a6b96788fe4301bd0eb50e4a5e66583b654c65351218ddba0c169b9370cf9 |
target:pali-sinhala-parallel:68134:9 | පර්වතයන්ට මේරුව මෙන්ද, පක්ෂීන්ට ගුරුලාමෙන්ද, මෘගයන්ට සිංහයා මෙන්ද, ආත්ම දෘෂ්ටි ඇත්තන්ට උපධිය මෙන්ද වූ ශාස්තෲන් වහන්සේ වෙතට ජිනයන් වහන්සේ වෙතට පැමිණියේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | f700a4a0abf45b2b4b95034ca4d6a46223045060890384ab72a609ee99da189f |
target:pali-sinhala-parallel:68135:1 | “මට යමෙක් පූර්වයෙහි කියන ලද්දාහුද” යන්නෙහි යමෙක් යනු බාවාරි බ්රහ්මණයාද අනික් යම් ඒ ආචාර්යවරුද ඔවුහු ස්වකීය දෘෂ්ටිය, ස්වකීය කැමැත්ත ස්වකීය රුචිය, ස්වකීය ලබ්ධිය, ස්වකීය අධ්යාශය, ස්වකීය අභිප්රාය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 7435103be18e434d785d0923fdd6fb3a21ddafe6863e3b4c3fd70bc77a4ba97e |
target:pali-sinhala-parallel:68135:2 | ප්රකාශ කළහ. කීහ දෙසූහ, පැනවූහ, තැබූහ, බෙදූහ, විවෘත කළහ, ප්රකට කළහ යනුයි. 2. “ගෞතම ශාසනයෙන් පෙර” යනු ගෞතම ශාසනයෙන් පළමුව, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 6d9488a7581b604d0584101a672307e389ce3af7aca161249b017f4660084040 |
target:pali-sinhala-parallel:68135:3 | ගෞතම ශාසනයෙන් යනු බුද්ධ ශාසනයෙන් ජිනශාසනයෙන්, තථාගත ශාසනයෙන් දෙව දෙව ශාසනයෙන් අරහන්ත ශාසනයෙන් යනුයි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 0a65a0915c89e1fffe2d3606813143692d796cc28423d356e0eee0a522bf2a27 |
target:pali-sinhala-parallel:68135:4 | “මෙසේද මෙසේද වන්නේයයි සියල්ල තර්ක ඇති කරවන්නේය” යනු මෙය මෙසේවූයේයයි දැනගත් ආරංචියෙන් දැනගත් පරම්පරා වශයෙන් එන කොටස් වශයෙන් ගත් තර්ක හේතුවෙන් න්යාය හේතුවෙන් ආකාරය හේතුවෙන් පරිවිතර්කයෙන් දෘෂ්ටිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 707e88e5eab1dd0b14bd2e7873d39f35e64a934df255fa1644950119f5ef14b8 |
target:pali-sinhala-parallel:68135:5 | විනිවිද බැලීමෙන් වේ. තෙමේ මනාකොට දැනගෙන නොවේ. තමාට ප්රත්යක්ෂ ධර්මය නොකීහ. 4. “ඒ සියල්ල තර්කය ඇති කරවන්නේය” යනු ඒ සියල්ල තර්කය ඇති කරවන්නේය. විතර්කය ඇති කරවන්නේය. සංකල්ප ඇති කරවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | d3550bdcfb52113221c876d17369a9dfbc81971e4cbbe45a0ee7c3dd93eb694d |
target:pali-sinhala-parallel:68135:6 | කාම විතර්කය ඇති කරවන්නේය. ව්යාපාද විතර්කය ඇති කරවන්නේය. විහිංසා විතර්කය ඇති කරවන්නේය. ඥාති විතර්කය ජනපද විතර්කය, පරානූද්දයතා ප්රතිසංයුක්ත විතර්කය, වඩන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 691cbe044e7a0da41ebdc611c7777b864ed0253cf2a06ac2243f625c045c7be2 |
target:pali-sinhala-parallel:68135:7 | ලාභ සත්කාර ස්තුතියෙන් යුක්ත විතර්කය වඩන්නේය, ලාභ සත්කාර ස්තුතියෙන් යුක්ත විතර්කය වඩන්නේය. නින්දාවෙන් වෙන්වූ විතර්කය වඩන්නේය, යනුයි. එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 2f4e20df701f19e4ff2a1ca42ebdf049e48e18602928cce5eab9b3102aa016fe |
target:pali-sinhala-parallel:68136:0 | (17-10) 1. “තනිවූයේ අන්ධකාරය දුරුකොට සිටියේ” යන්නෙහි තනිවූයේ යනු භාග්යවතුන් වහන්සේ පැවිදිවූ බැවින් තනිවූ සේක. දෙවැන්නෙක් නැත. තෘෂ්ණාව දුරු කළ බැවින් තනිවූ සේක. ඒකාන්ත වීතරාග බැවින් තනිවූ සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 16b86b76fa7b0622711b2554fa1c5f2154f089cb82fc78eedbfdd8936cefde9e |
target:pali-sinhala-parallel:68136:1 | ඒකාන්ත වීතදෝෂ බැවින් තනිවූ සේක. ඒකාන්ත වීතමොහ බැවින් තනිවූ සේක. ඒකාන්ත කෙලෙස් රහිත බැවින් තනිවූ සේක. ඒකායන මාර්ගයට ගියේනුයි තනිවූ සේක. එකම නිරුත්තර සම්යක් සම්බොධියට පැමිණියේනුයි තනිවූ සේක. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 6a7f3ba7a585f4b341451c729c0fab22dfbd764f41adfd0b3fa6ce865afb2032 |
target:pali-sinhala-parallel:68136:10 | “තෘෂ්ණාව දෙවැනිකොට ඇති පුරුෂයා මේ දීර්ඝ සංසාරයේ සැරිසරමින් මේ ආත්මභාවයෙන් අනික් ආත්මභාවයට පැමිණෙමින් සංසාරය නොඉක්මවයි.” “තෘෂ්ණාව මෙසේ දුක් ඇතිකරන්නකැයි පහකළ තෘෂ්ණා ඇත්තේ දැඩිකොට ගැනීම් නැත්තේ සිහි ඇති | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 24ec97e5795a6a959b429bf273aabbffeb3380d6b0fd7c8f725e3565060ccb18 |
target:pali-sinhala-parallel:68136:11 | භික්ෂුව හැසිරෙන්නේය” මෙසේ භාග්යවතුන් වහන්සේ තෘෂ්ණාව දුරුකිරීම් අර්ථයෙන් තනිවූසේක. 6. “කෙසේ භාග්යවතුන් වහන්සේ ඒකාන්ත වීතරාග බැවින් තනිවූසේක්ද?” රාගය ප්රහීනකළ බැවින් ඒකාන්ත වීතරාගනුයි තනිවූසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 947dcb39e28f42c19fb8a2dc94f719b1c5a49c880e54d6447f4a7a6428a3a318 |
target:pali-sinhala-parallel:68136:12 | ද්වේෂය දුරුකළ බැවින් ඒකාන්ත වීතදෝෂනුයි තනිවූසේක. මෝහය ප්රහීන කළ බැවින් ඒකාන්ත වීතමොහනුයි තනිවූසේක. ක්ලේශයන් ප්රහීනකළ බැවින් ඒකාන්තයෙන් කෙලෙස් නැත්තේනුයි තනිවූසේක. 7. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | e40f714d26bd1dd8f3e7d7b24975ffac81e1e07b9a5a2b55bb5589cc2a6a5e10 |
target:pali-sinhala-parallel:68136:13 | “කෙසේ භාග්යවතුන් වහන්සේ ඒකායන මාර්ගයට ගියේනුයි, තනිවූසේක්ද?” (ii) ඒකායන මාර්ගයයි සතර සතිපට්ඨානයන්ට කියති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | fbe879108e463d83d6b80117554769eca97c9fec5ade59670f95c534cb3931c8 |
target:pali-sinhala-parallel:68136:14 | සතරසම්යක් ප්රධානයන්ට, පඤ්චෙන්ද්රියයන්ට, පඤ්චබලයන්ට, සප්තබොධ්යංගයන්ට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියති. ‘ජාතික්ෂය දක්නාවූ හිතානුකම්පා ඇති බුදුරජාණන් වහන්සේලා එකායන මාර්ගය දනිති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 03a61ec843c4d9081b306620bb3dc02390961c77b855a9a63ec0c22d1cd9f84c |
target:pali-sinhala-parallel:68136:15 | පෙර එක් මාර්ගයකින්ම සසර තරණය කළහ. දැන් තරණය කරති, මතු තරණය කරන්නාහ. මෙසේ භාග්යවතුන් වහන්සේ ඒකායන මාර්ගයට ගියේනුයි තනිවූසේක. 8. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | b2bd2b0c5ca20a40fd9c458dee410d1d2cf5d14ba8cc1966a50f69b6cd28d097 |
target:pali-sinhala-parallel:68136:16 | “කෙසේ භාග්යවතුන් වහන්සේ නිරුත්තර සම්යක් සම්බොධියට පැමිණියේනුයි තනිවූසේක්ද?” බොධියයි සතර මාර්ගයන්හි ඥානයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | fc57034702ccbb195c9c1840c19c4d447a8520cbd90eb6fd07cf4663a38307a2 |
target:pali-sinhala-parallel:68136:17 | ප්රඥාව ප්රඥෙන්ද්රිය, ප්රඥාබලය, ධම්මවිචය සම්බොජ්ක්ධංගය, විමංසාව, විදර්ශනාව සම්යක් දෘෂ්ටිය යනුයි. භාග්යවතුන් වහන්සේ ඒ බොධිඥානයෙන් සියලු සංස්කාරයෝ අනිත්යයයි අවබෝධ කළසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 6adae630b5d5d571b6ca8c55a37d9d5ddfd9255e483cdee57752b112055b1ae8 |
target:pali-sinhala-parallel:68136:18 | සියලු සංස්කාරයෝ දුක්යයි අවබෝධ කළසේක. සියලු ධර්මයෝ අනාත්මයයි අවබෝධ කළසේක. යම්කිසි හේතු ප්රත්යයකින් ඇතිවන ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි අවබෝධ කළසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 203b225530ea17bcaac5a9470b1e6c8ef7e81131e2514f7a3a9a3ef6ed9079ef |
target:pali-sinhala-parallel:68136:19 | නැවතද අවබෝධ කටයුතු පැමිණියයුතු දැකිය යුතු ප්රත්යක්ෂ කටයුතු ඒ සියල්ල ඒ බොධි ඥානයෙන් අවබෝධ කළසේක, පැමිණිසේක, දැකිසේක, ප්රත්යක්ෂකළසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 5ec964bd4b9bef6cf92851bf43138ab85155030477e718646d4520cc041d6d45 |
target:pali-sinhala-parallel:68136:2 | “කෙසේ භාග්යවතුන් වහන්සේ පැවිදිවීමෙන් තනිවූ සේක්ද?” භාග්යවතුන් වහන්සේ තරුණවූයේම කලු කෙස් ඇත්තේම සොඳුරු යෞවනයෙන් යුක්තවූයේ ප්රථම වයසෙහි කඳුලු මුසු මුහුණු ඇති හඬන විලාප කියන මවුපියන්ගේ හා නෑයින්ගේද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 4c99d9d6f7d46a9ca6fd1d82c1129b1295b7dd75f70043b7f086cf7e920ed5f2 |
target:pali-sinhala-parallel:68136:20 | මෙසේ භාග්යවතුන් වහන්සේ තනිවම නිරුත්තරවූ සම්යක් සම්බොධියට පැමිණියේනුයි තනි වූසේක. 9. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 3754193cfed8079e946fc29eaef3860302d229c3536e200e5e4aaf36aa181402 |
target:pali-sinhala-parallel:68136:21 | “අන්ධකාරය දුරුකළසේක” යනු භාග්යවතුන් වහන්සේ රාගාන්ධකාරය, ද්වේෂාන්ධකාරය, මොහාන්ධකාරය, දෘෂ්ටි අන්ධකාරය, ක්ලේශාන්ධකාරය, දුශ්චරිත අන්ධකාරය, ඇස් නැති කිරීම, නොදැනීම ඇති කිරීම, ප්රඥාව නිරුද්ධ කිරීම, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | dba28262c6b091f0c629947aca3722a046228f0f572fe1db781f7b7a200fd457 |
target:pali-sinhala-parallel:68136:22 | නිර්වාණයට හේතුනොවන, දෙය නැති කළ සේක. දුරුකළසේක සංසිඳවූසේක. දේශනාකළසේක. ‘සිටියේ’ යනු භාග්යවතුන් වහන්සේ පාෂානක චෛත්යස්ථානයෙහි වැඩසිටි සේක යනුයි. 10. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | fcf23ff748e1cfbe934955c4d2269c0b3f22485013ef50e6a00a3df0116e93a0 |
target:pali-sinhala-parallel:68136:23 | “උන්වහන්සේ රශ්මිමත්, ආලෝක ඇත්තෙක් වූ සේක.” යනු රශ්මි ඇති, ප්රඥා ඇති, පණ්ඩිතවූ, ප්රඥා ඇති බුද්ධිමත්, ඥාන ඇති, නුවණ ඇති යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c87e45cf58e4772be7c54602e976e0d07a81f3439a03b2ca92d1836b63206bf8 |
target:pali-sinhala-parallel:68136:24 | ‘ආලෝක ඇත්තෙක්’ යනු ආලෝකය ඇතිකරන්නෙක් එලිය ඇතිකරන්නෙක් පහන ඇතිකරන්නෙක් යනුයි. 11. “මහත් ප්රඥා ඇති” යනු උසස් ප්රඥා ඇතිසේක. පඤ්ඤාධජසේක, පඤ්ඤාකේතසේක, ප්රඥාව අධිපතිකොට ඇතිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 08202985a345b31a8ad6e5e1742aca28a8b38a6af1f523ae15fc2d8dc31d52bd |
target:pali-sinhala-parallel:68136:25 | සෙවීම බහුලකොට ඇතිසේක, යට බැලීම බහුල කොට ඇතිසේක. මනාකොට මිදීම බහුලකොට ඇතිසේක. ප්රකට විහරණය ඇතිසේක. එය චරිතකොට ඇතිසේක. එය බහුලකොට ඇතිසේක. එය ගරුකොට, එයට නැඹුරුව එයට බරව, එහි ඇළුනසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | a4cf98031ec07533f801af52ea0e77ef490f2331e4054977c8cf2902f4266aa4 |
target:pali-sinhala-parallel:68136:26 | එය අධිපතිකොට ඇතිසේක. ‘භුරියයි’ පෘථිවියට කියයි පෘථිවිය සමාන ප්රඥාවෙන් යුක්ත සේක යනුයි. 12. “මේධා” යයි ප්රඥාවට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 713e0f30647dfc793fe908a75d387d1b244bdb32c3eb49c7faca9b99f3d5ff84 |
target:pali-sinhala-parallel:68136:27 | යම් ප්රඥාවක් (මහා නිද්දේශයේ 3-1 (3) යෙදිය යුතුයි.) භාග්යවතුන් වහන්සේ මේ ප්රඥාවෙන් යුක්තවූයේ එළඹියේ උපන්නේ ඇතිවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | f9452e87c246b179e545f2cc388148fa82ac7067b064b4d2ceb06718fab74f3f |
target:pali-sinhala-parallel:68136:28 | එහෙයින් බුදුරදතෙම මහා ප්රඥා ඇතිසේක, එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | cb27b4b15e4b27c202f67fae34c05189584d02209ecfd95f051b7882793273a0 |
target:pali-sinhala-parallel:68136:3 | නොකැමැත්තෙන් සියලු ගෘහවාස පලිබොධය සිඳ අඹුදරු පලිබොධය සිඳ ඥාති පලිබොධය සිඳ මිත්රාමාත්ය පලිබොධයන් සිඳ හිසකේ රැවුල් කපා හැර කසාවත් පොරවා ගිහිගෙයින් අනාගාරිය නම්වූ ශාසනයෙහි පැවිදිව කෙලෙස් නැති බවට පැමිණ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 64472a098153c6b39409fcd9253e75771d879decfacfe6ace72133ec2998bda1 |
target:pali-sinhala-parallel:68136:4 | තනිව හැසිරෙයි වාසය කරයි ඉරියව් පවත්වයි පවතියි, පාලනය කරයි, යැපෙයි, මෙසේ භාග්යවතුන් වහන්සේ පැවිදිවීමෙන් තනිවූ සේක. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 0921d241c078226c2e1a4633ef7b8641f3a899b80d715a07c24cc2f23fbdcc17 |
target:pali-sinhala-parallel:68136:5 | “කෙසේ භාග්යවතුන් වහන්සේ අද්විතීයාර්ථයෙන් තනිවූ සේක්ද?” තනිවූ උන්වහන්සේ මෙසේ පැවිදිවූයේ අරණ්යයෙහිවූ අල්පවූ ශබ්ද ඇති, අල්පවූ ඝොෂා ඇති ජනයාගෙන් වෙන්වූ මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්ය විවේකයට සුදුසුවූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | e1e241d4df08519acad7c465df15b0cf70a82d0a8aba98ecd1bd63b2b9b91d0e |
target:pali-sinhala-parallel:68136:6 | සේනාසනයන් සේවනය කරයි. උන්වහන්සේ තනිව ගමන් කරයි. තනිව සිටියි, තනිව සයනය කරයි. තනිව ගමට පිඬු පිණිස හැසිරෙයි. තනිව ඉදිරියට යයි. තනිව ආපසු එයි. තනිව රහසිගතව වැඩ හිඳියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | f51213d23c0fd2c1dcce95e2e6156f18475119ad7deffede49b04f2f80b33b4d |
target:pali-sinhala-parallel:68136:7 | තනිව සක්මන ඉටාගනියි, තනිව හැසිරෙයි වාසය කරයි. ඉරියව් පවත්වයි. පවතියි පාලනය කරයි. යැපෙයි. මෙසේ භාග්යවතුන් වහන්සේ අද්විතීයාර්ථයෙන් තනිවූසේක. 4. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 07e0ce7e86050eca2ea7bb303b3b432f35565446bdc768b267fb4fe121f94ad6 |
target:pali-sinhala-parallel:68136:8 | “කෙසේ භාග්යවතුන් වහන්සේ තෘෂ්ණාව දුරු කිරීම් අර්ථයෙන් තනිවූ සේක්ද?” උන්වහන්සේ මෙසේ තනිවූයේ දෙවැන්නෙක් නැතිවූයේ අප්රමාදවූයේ කෙලෙස් තවන වීර්ය ඇත්තේ දුරුකළ ආත්මභාව ඇතිව වසන්නේ නෙරංජරානදීතීරයෙහි බෝරුක | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 52446dc896e3f9556a9b30827d594d28fdd372423173e7d3946942e35111de87 |
target:pali-sinhala-parallel:68136:9 | මුල මහත්වූ වීර්ය කරන්නේ සේනා සහිත නමුචි නම්වූ පමත්ත බන්ධු නම්වූ මාරයා පලවා හැර තෘෂ්ණා ජාලය ඇසුරු කළ විසත්තිකා නම් තෘෂ්ණාව දුරුකළ සේක, බැහැර කළ සේක, සම්පූර්ණ අභාවයට පැමිණවූ සේක. 5. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 41706f961a8f3fb32aa81f66efba1a3df56629132f28a7334a2bcc82e570c16e |
target:pali-sinhala-parallel:68137:0 | (17-11) 1. “යමෙක් මට ධර්මය දේශනා කළසේක්ද?” යනු යම් ඒ භාග්යවත් ස්වයම්භූඥානයෙන් අවබෝධ කළ ආචාර්යවරයෙක් නැති භාග්යවතුන් වහන්සේ පෙර අවබෝධ නොකළ ධර්මයන්හි තෙමේ සත්යයන් මනාව අවබෝධ කළ සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 56b4174ef7c3321438717549d3c981c72dec6cec2d2c4c912cc7c8177ff9bb80 |
target:pali-sinhala-parallel:68137:1 | එහිද සර්වඥතාඥානයට පැමිණිසේක. ඵලයන්හිද වසඟභාවයට පැමිණියේ ධර්මය දේශනා කළසේක යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 3fcffce24d8d05371b87f63f346fe6eff582cd2afa89238d66f34436026e085b |
target:pali-sinhala-parallel:68137:10 | උපමාවක් නැත යනු සමාන කිරීමට යමක් නැත යනුයි ‘කිසියම් තැනක’ යනු කොහිවත් කවර තැනකවත් අධ්යාත්මයෙහි හෝ බාහිරවූ හෝ අධ්යාත්ම බාහිරදෙකෙහි හෝ නිවනට උපමාවක් නැත, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | e190ea618d89381470cef9eb1da7c49cb0b5444f9a41e9f623b3557f4877d0e7 |
target:pali-sinhala-parallel:68137:11 | එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | f7f0fbc41634828c7604fcab79b580738d3a57d2eb25a4c201bc942d9e9a2a68 |
target:pali-sinhala-parallel:68137:2 | ධර්මය යනු මුල යහපත්, මැද යහපත්, අග යහපත් අර්ථ සහිත ව්යඤ්ජන සහිත සියල්ල පිරිසිදු බ්රහ්මචර්යාව එනම් සතර සතිපට්ඨානයන් (17-10) 7 (ii) යෙදිය යුතුයි.) ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය නිර්වාණ ගාමිනී | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c0c48d9d7ab3aa0f56d5d1f324086d067d52f154c66718ded23db36457e5227d |
target:pali-sinhala-parallel:68137:3 | ප්රතිපදාව කීසේක. දේශනා කළසේක. පැනවූසේක, තැබූසේක, විවෘත කළසේක, බෙදූසේක, ප්රකටකළ සේක, යනුයි. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 1cbcc13cae160590709c6c81d3d826d2bbba642514dc356e05effa060f8b71e6 |
target:pali-sinhala-parallel:68137:4 | “ශාන්දෘෂ්ටිකවූ අකාලිකවූ” යනු මෙලොවම විපාක දෙන කල් නොයවා පලදෙන, එව බලවයි කීමට සුදුසු නුවණැත්තන් විසින් ලඟට පමුණුවන, මෙසේද ශාන්දෘෂ්ටික වූ නැවතද යමෙක් මෙලොවම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද, ඒ මාර්ගයට අනතුරුව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 00b0f29eca94aa6523f728a064bb0d554c20218f7b25067ed677f4a22ec08486 |
target:pali-sinhala-parallel:68137:5 | ඵලයට පැමිණෙන්නේය, විඳියි. එය ලබයි. මෙසේද ශාන්දෘෂ්ටිකවූ අකාලිකවූ යම්සේ මිනිස්සු කාලිකවූ ධනයදී අතරෙහි නොලබාද කාලය බලාපොරොත්තුවේද, මේ ධර්මය එසේ නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 51c247843f2721ce375590f9d5736394dc9ea098271f941098bbb93ad979f6c7 |
target:pali-sinhala-parallel:68137:6 | යමෙක් මෙලොව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද ඒ මාර්ගයට අනතුරුව ඵලය ලබයි. එය විඳියි. පරලොව නොවේ. මෙසේ අකාලිකවූ යනුයි ‘තෘෂ්ණා ක්ෂය’ යන්නෙහි තෘෂ්ණාව නම් රූපතෘෂ්ණා, ශබ්ද ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තෘෂ්ණා යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | b03960b568e3dc70fc902cbe90bf57857365c6a50992d5d2134f7707be0606fe |
target:pali-sinhala-parallel:68137:7 | ‘තෘෂ්ණාක්ෂය යනු රාග ක්ෂය, ද්වේෂ ක්ෂය, මොහක්ෂය, ගතික්ෂය, උත්පත්ති ක්ෂය, භවක්ෂය, සංසාරක්ෂය, වට්ටක්ෂය යනුයි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 7d52f8031fa61fee925f7fbe81227059b15b7f1d0a49787ddf1f349a9631474e |
target:pali-sinhala-parallel:68137:8 | “ඊති රහිතවූ” යන්නෙහි ස්කන්ධද, කෙලෙස්ද අභිසංස්කාරද ඊති (උපද්රව) යයි කියත්, ඊතී ප්රහානය ඊති සන්සිඳීම, ඊති බැහැර කිරීම, අමෘතවූ නිර්වාණය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c0182025ff2cd4d6c45dcd86ecf128e889c1922cb401e8154fd0d66d3dbf4d28 |
target:pali-sinhala-parallel:68137:9 | “යමකට කිසියම් තැනක උපමාවක් නැත.” යන්නෙහි ‘යමෙකුට’ යනු නිර්වාණය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 88d674b00ddcf92720d1a2ec7af4b917133329715d7c530fbc68f4627c1bd9a5 |
target:pali-sinhala-parallel:68138:0 | (17-12) 1. “පිංගිය, කිමෙක්ද? උන්වහන්සේගෙන් වෙන්ව වසන්නෙහිද?” යනු කිමෙක්ද බුදුන්ගෙන් වෙන්වන්නෙහිද? ඉවත් වන්නෙහිද? යනුයි පිංගිය, “මොහොතක්වත්” යනු මොහොතක්වත් ක්ෂණයක්වත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 2b218a7c3b2ce6e5ef5a1d4bbb595d082ea170a22155e87a8b2f21e4ce42aac3 |
target:pali-sinhala-parallel:68138:1 | ‘පිංගිය’ ගෞතමවූ උසස්ඥාන ඇත්තාගෙන් යනු ‘ප්රඥාධජය ඇත්තාගෙන්’ ප්රඥා කේතුව ඇත්තාගෙන්, ප්රඥාව අධිපතිකොට ඇත්තාගෙන්, සෙවීම් බහුලකොට ඇත්තාගෙන්, යටබැලීම් ඇත්තාගෙන්, ප්රකට විහරණ ඇත්තාගෙන්, එය චරිතකොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 03f8037348523ad1d18bf2e879a90901c3eb2f12c72eb04b1943ee67db740463 |
target:pali-sinhala-parallel:68138:2 | ඇත්තාගෙන්, එය බහුලකොට ඇත්තාගෙන්, එය ගරුකොට ඇත්තාගෙන්, එයට නැමුන තැනැත්තාගෙන්, එයට මදක් බරවූ තැනැත්තාගෙන්, යනුයි. 2. “භූරියයි” පෘථිවියට කියයි. ‘මෙධායයි’ ප්රඥාවට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | fc472f88204acf74ac5a8ea547192a07e4db6a0313959a19c8c9115611a2c48f |
target:pali-sinhala-parallel:68138:3 | යම් දැනීමක් ඇද්ද, (මහානිද්දේසයේ (3-1) 3 යෙදිය යුතුයි.) භාග්යවතුන් වහන්සේ මේ ප්රඥාවෙන් යුක්තවූයේ, එළඹියේ, පැමිණියේ, යුක්තවූයේවේද එහෙයින් බුදුරදතෙම යහපත් ප්රඥා ඇතිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 81195025c8dfd5dbe7db197cf15607f5d93ca171ffeb246530236978077d60e3 |
target:pali-sinhala-parallel:68138:4 | එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. (17-13) 1. “මම උන්වහන්සේගෙන් වෙන්ව නොවසමි” යනු මම බුදුන්ගෙන් වෙන්ව නොවසමි. ඉවත්ව නොයමි යනුයි. 2. “බ්රාහ්මණය මොහොතක්වත්’ යනු මොහොතකුදු ක්ෂණයකුදු යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 6588e6dc71845efe8424c0ad77f271c83da7d785b1356ad7ae8678a4c070a9b6 |
target:pali-sinhala-parallel:68138:5 | ‘ගෞතමවූ උසස්ඥාන ඇත්තාගෙන්’ යනු ප්රඥාව ධජය කොට ඇත්තාගෙන්, ප්රඥාව කොඩියක් කොට ඇත්තාගෙන්, ප්රඥාව අධිපතිකොට ඇත්තාගෙන් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c1f611ddd6cc06f54b048abf8b2d1f5c786af7496df1df337612b1302bd68d65 |
target:pali-sinhala-parallel:68138:6 | ‘යමෙක් මට ධර්මය දේශනා කළේද’ යනු යම් ඒ භාග්යවතුන් වහන්සේ (මහානිද්දේසයේ (7-2) 1 යෙදිය යුතුයි.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 6ac122332850dd2adeee68a44cf101c7f6290ec83414efc6853f01679a502d3d |
target:pali-sinhala-parallel:68139:0 | (17-14) 1. “සිතින්ද ඇසින්ද දකිමි” යනු යම්සේ ඇස් ඇති පුරුෂයෙක් එලිය ඇතිකල්හි රූපයන් දකින්නේද බලන්නේද, පරීක්ෂා කරන්නේද, එපරිද්දෙන්ම මම භාග්යවත්වූ බුදුරදුන් සිතින් දකින්නෙමි, බලන්නෙමි, පරීක්ෂා කරන්නෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | f8465380d6bbd8b8cf5aeae06fa881b72b988001d9a43c757bd28783e5589999 |
target:pali-sinhala-parallel:68139:1 | 2. “බ්රාහ්මණය, උන්වහන්සේ සිතින් හෝ ඇසින් හෝ රෑ දාවල් අප්රමාදවූයේ” යනු රෑද දාවල්ද බුද්ධානු ස්මෘතිය වඩන්නේ යනුයි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | d7e99a206c491a1e3494eda4e6e1c35540197e0ab053cc08da39f7477e606a0f |
target:pali-sinhala-parallel:68139:2 | “වඳිමින්” යනු කයින් හෝ වඳින්නේ, වචනයෙන් හෝ වඳින්නේ, සිතින් හෝ වඳින්නේ, අන්වර්ථ ප්රතිපත්තියෙන් හෝ වඳින්නේ, ධර්මානු ධර්ම ප්රතිපත්තියෙන් හෝ වඳින්නේ, සත්කාර කරන්නේ, ගරුකාරකරන්නේ, බහුමාන කරන්නේ, පුදන්නේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 5bd4d947bc81eeaa71d98295c5c36371c609cad5e7247175e3d7d59e6dc37907 |
target:pali-sinhala-parallel:68139:3 | රෑ දාවල් වෙන්ව නොවසමි. 4. “එයින්ම වෙන්නොවීම සිතමි.” යනු ඒ බුද්ධානු ස්මෘතියෙන් වඩන්නේ වෙන්නුවූයේයයි දනිමි, යනුයි. එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 7d8656815c94ff86dd1bfb4741034f0af6d75c762354368444a5cf5a1b60edee |
target:pali-sinhala-parallel:68140:0 | (17-15) 1. “ශ්රද්ධාද, ප්රීතියද, මනසද ස්මෘතියද” යන්නෙහි ශ්රද්ධා නම් භාග්යවතුන් වහන්සේ නිසා ඇතිවූ සද්දහන ඔකප්පනාදී ශ්රද්ධාවයි. එනම් ශ්රද්ධාව ශ්රධෙන්ද්රිය, ශ්රද්ධාබලය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 0e19509ba632c3233cbedbe19194f715e5f6c220a1ae79f7d4f88d045da6cad8 |
target:pali-sinhala-parallel:68140:1 | ‘ප්රීතිය’ යනු භාග්යවතුන් වහන්සේ නිසා යම් ප්රීතියක්, ප්රමුදිත භාවයක්, සතුටක්, සිතේ ඔදවැඩීමක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c3b733a127567beae163a05ea65176f10039afc93b02082aa2b16aec97df0046 |
target:pali-sinhala-parallel:68140:2 | ‘මනස’ යනු භාග්යවතුන් වහන්සේ අරබයා යම් සිතක් එනම් මන, මානස, හදය පණ්ඩර, මනායතනය, මනින්ද්රිය, විඤ්ඤාණය, විඤ්ඤාණස්කන්ධය, යන යමක් ඇතිවේද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 455a45f79e844fc0ef06d263cb97babda0ccd4cea446e26d670115cfa799f754 |
target:pali-sinhala-parallel:68140:3 | ස්මෘතිය නම් භාග්යවතුන් වහන්සේ අරබයා යම් සිහියක්, අනුස්මෘතියක් ඇද්ද එයයි. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | e0da07c99930e322bf85d65c31de29c2f83ca434c2f9207b1157357202bbe2de |
target:pali-sinhala-parallel:68140:4 | “මාගේ ශ්රද්ධාවද ප්රීතියද, මනසද, සිහියද, ගෞතම ශාසනයෙන් ඉවත් නොවෙත්” යනු ගෞතම ශාසනයෙන්, බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන්, තථාගත ශාසනයෙන්, දෙව දෙවශාසනයෙන්, අරහන්තශාසනයෙන් ඉවත්නොවෙත්, යනුයි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 17edae9b6b100cc97e33521411ca4cf819dba213cd8dd7707ea72426f7a42d02 |
target:pali-sinhala-parallel:68140:5 | “මහත් ප්රඥාඇත්තේ යම් යම් දිශාවකට” යනු පෙර දිගට හෝ බටහිරදිගට හෝ දකුණුදිගට හෝ උතුරුදිගට හෝ යේද, ගමන් කෙරේද. ඉදිරියටයේද යනුයි. 4. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 78e168e6b813be259564d93103f52610edc467f68e049f6b661c3b7d4e2acca2 |
target:pali-sinhala-parallel:68140:6 | “මහත් ප්රඥා ඇති” යනු මහා ප්රඥා ඇති තීක්ෂණ ප්රඥා ඇති, පුථුප්රඥා ඇති, හාස ප්රඥා ඇති ජවන ප්රඥා ඇති නිබ්බෙධික ප්රඥා ඇති යනුයි. 5. “භූරි” යයි පෘථිවියට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 8aaf1a1b51afcb4f4a96d8ef718b8c374495585e27faf59fb30520a797455150 |
target:pali-sinhala-parallel:68140:7 | ඒ පෘථිවියට සමානවූ මහත්වූ පළල්වූ ප්රඥාවෙන් යුක්තවූයේය යනුයි. 6. “මහත් ප්රඥා ඇත්තේ යම් යම් දිශාවකටයේද හෙතෙම ඒ ඒ දිශාවට නැමුනේවෙයි” යනු හෙතෙම බුදුරද තෙම යම් තැනෙක්හිද ඒ දෙසට නැමුනේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 67596fdf9b1640e85c05d031b81b0f8b601478c6308e1cb597549638b455f3a4 |
target:pali-sinhala-parallel:68140:8 | එයට නැමුනේ, එයට බරවූයේ එහි ඇළුනේ එය අධිපතිකොට ඇත්තේ යනුයි. එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | e6f318977991b52d5ea5c05ed35ecc87b948c019b8605766b05fdffd63c0c0fe |
target:pali-sinhala-parallel:68141:0 | (17-16) 1. “දුර්වලවූ ශරීර ඇති වයස්ගතවූ මාගේ” යනු දිරුනාවූ, වෘද්ධවූ අස්තයට ගියාවූ, අන්තිම වයසට පැමිණියේ යනුයි. “දුර්වල ශරීර ඇත්තහුගේ යනු’ ස්වල්ප ශක්තිය ඇත්තහුගේ යනුයි. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | d1fe643a95093355c2518734df7af66afd5f771b2bc90f22b040f9705a7162ec |
target:pali-sinhala-parallel:68141:1 | “එහෙයින්ම ශරීරය එහි නොයයි” යනු බුදුන් යම් තැනකද, එහි නොයයි, ගමන් නොකරයි, ඉදිරියට නොයයි, යනුයි. කල්පනා කරමින් යමි යනු විතර්ක ගමනින්, ඥාන ගමනින්, ප්රඥාගමනින් බුද්ධි ගමනින්, ඉදිරියට යමි යනුයි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 3a28bdda864d0a4a8b1dd4a77c0cdce4d437c438ac2300d0bbbde73acbb439c0 |
target:pali-sinhala-parallel:68141:2 | “බ්රාහ්මණය, මාගේ සිත එහි යෙදුනේය” යන්නෙහි ‘සිත’ යනු යම් සිතක් ඇද්ද (මහානිද්දේසයේ (16-13) 4 මන යන තැන සිට යෙදිය යුතුයි.) එහි යෙදුනේය’ යනු යම් තැනක බුදුරජාණන් වහන්සේද සිත එහි යෙදුනේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 939378044ab6b4d54a597e431924ae474b4e269b17fe9603ef67e215049a6623 |
target:pali-sinhala-parallel:68142:0 | (17-17) 1. “මඩෙහි නිදන්නේ” යනු කාම මඩෙහි කාම ක්ලේශයෙහි, කාම පරිලාභයෙහි, නිදන්නේ වැදහෝනේ යනුයි. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 11e0297cd73a44400286451972a02d40e595033ba9244496c9ecf0b8742ba587 |
target:pali-sinhala-parallel:68142:1 | “සැලෙන්නේ” යනු තෘෂ්ණා සැලීමෙන් සැලෙන්නේ දෘෂ්ටි සැලීමෙන් සැලෙන්නේ ක්ලේශ සැලීමෙන්, සැලෙන්නේ, සංයොග සැලීමෙන් සැලෙන්නේ, විපාක සැලීමෙන් සැලෙන්නේ, දුශ්චරිත සැලීමෙන් සැලෙන්නේ, රාගයෙන් රත්ව සැලෙන්නේ, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | f51cd6a942492659c51327f5dc258c0f1098922adb80fe211227e7c147056071 |
target:pali-sinhala-parallel:68142:10 | සම්පූර්ණ අභාවයට පමුණුවන ලදී. නැවත නූපදනා බවට පමුණුවන ලදී. එහෙයින් භාග්යවත් තෙම අනාශ්රව නම් වූසේක. යනුයි. එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | ad93a54b88039a493473abc80ed055b2f4b7b43c2ee4f6accaff44e3b2ec1ccd |
target:pali-sinhala-parallel:68142:2 | ද්වේෂයෙන් දූෂිතව සැලෙන්නේ, මෝහයෙන් මුලාව සැලෙන්නේ, මානයෙන් බැඳී සැලෙන්නේ උද්ධච්චයෙන් විසුරුනෙක්ව සැලෙන්නේ, විචිකිච්ඡාවෙන් සැලෙන්නේ සැපයෙන් සැලෙන්නේ දුකින් සැලෙන්නේ ඉපදීමෙන් සැලෙන්නේ ජරාවෙන් සැලෙන්නේ, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | d26f17c24f3673966d0e90a7056b4d82e23df88429978d1aa198671dc1bc8e1e |
target:pali-sinhala-parallel:68142:3 | ව්යාධියෙන් සැලෙන්නේ ශොක වැළපීම් දුක් දොම්නස් උපායාසවලින් සැලෙන්නේ, නරක දුකින් සැලෙන්නේ, තිරිසන් යොනිදුකින් සැලෙන්නේ, ප්රෙතවිෂයික දුකින් සැලෙන්නේ. මිනිස් දුකින් සැලෙන්නේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 23b44e59aab0cd1fc9220d88409187c47d705af26dfb95ecff4f624998ae9b4d |
target:pali-sinhala-parallel:68142:4 | ගැබට බැස ගැනීම මුල්කොට ඇති දුකින් ගර්භයෙහි සිටීම මුල්කොට ඇති දුකින් ගර්භයෙන් නැගිටීම මුල්කොට ඇති දුකින් උපන්නහුට උපධි බන්ධනාදියෙන් ඇතිවන දුකින් ආත්මොපක්රම දුකින් ‘පරොප ක්රම දුකින්’ විපරිනාම දුක | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 42da7cc82c9e9d87f7b53e2742c30eb32cd35b59f32152e260a6318fadfc01e4 |
target:pali-sinhala-parallel:68142:5 | යනාදී දුකින් සැලෙන්නේ දිශාවෙන් දිශාවට ගියෙමි යනු ශාස්තෘ කෙනෙකුගෙන් ශාස්තෘ කෙනෙකු ලඟට, ධර්මයකින් ධර්මයකට, දෘෂ්ටියකින් දෘෂ්ටියකට ප්රතිපදාවකින් ප්රතිපදාවකට මාර්ගයකින් මාර්ගයකට ගියෙමි.’ 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | b098a7e78772fd4c5f88b5fe306a6b04f5f44481a70bc3f7415c37e677f99043 |
target:pali-sinhala-parallel:68142:6 | “ඉක්බිති බුදුරදුන් දුටුවෙමි.” යන්නෙහි ඉක්බිති යනු පදගැලපීමයි පදපිරවීමයි ‘අකුරු සමකිරීමයි’ පද සිළුටු කිරීමයි යනුයි. ‘දුටුවෙමි’ යනු දැකීම් යනුයි. 4. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 3b31e04fb216cff950c59d7fccf1b80cdbabeb1b30a379c2fcc84da84222531d |
target:pali-sinhala-parallel:68142:7 | “බුද්ධ” යනු යම් ඒ භාග්යවතුන් වහන්සේයි (17-2) 1 බුදුන් යන තැන සිට යෙදිය යුතුයි.) 5. “ඕඝය තරණය කළ” යනු භාග්යවතුන් වහන්සේ කමොඝය තරණය කළසේක. භවොඝය තරණය කළසේක. අවිජ්ජොඝය තරණය කළසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 481ea9598b4ae2473c2f0354806a37fad18aa8c73efeef10a71da78dc89b120b |
target:pali-sinhala-parallel:68142:8 | සියලු සංසාරපථය තරණය කළසේක. ඉක්මවූසේක. වෙන්කළසේක, උන්වහන්සේ වැස නිමවූසේක. (මහානිද්දේසයේ (3-7) 6 (ii)) උන්වහන්සේට ජාතිමරණ සංසාරය නැත, පුනර්භවයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | ff68e68fe06f6f48ab74d63e2e992cdbe47c350b619dae1c7560588995068e85 |
target:pali-sinhala-parallel:68142:9 | ‘ආශ්රව රහිතවූ’ යනු කාමාශ්රවය, භවාශ්රවය දෘෂ්ටාශ්රවය, අවිද්යාශ්රවය යනුයි. ඒ ආශ්රවයෝ භාග්යවත් බුදුරදුන්ගේ ප්රහීනයහ, මුලින් උපුටන ලද්දේය, අගසිඳි තල්ගසක් මෙන් කරණ ලද්දේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | a08ec85829b1ea8cecbde37e8fb4d05c40915ef67ceac558a8212d0a7a838cc3 |
target:pali-sinhala-parallel:68143:1 | “යම්සේ වක්කලී තෙරුන් වහන්සේවීද” යනු (ii) ශ්රද්ධා ඇති ශ්රද්ධාගරුකවූ ශ්රද්ධාපූර්වාංගමවූ ශ්රද්ධාමුක්තවූ, ශ්රද්ධා අධිපතිකොට ඇති රහත් බවට පැමිණිසේක්ද, (iii) යම්සේ භද්රවුධ ස්ථවිරතෙම (මෙහි (ii) යෙදිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 02f49a3777bdd68ee3f92f8a7aea04f0ec837cd8f071ac1a80241d09ed62e7f5 |
target:pali-sinhala-parallel:68143:2 | යුතුයි.) යම්සේ ආලවිගොතම ස්ථවිරතෙම (මෙහි (ii) යෙදිය යුතුයි.) එපරිද්දෙන්ම ඔබද ශ්රද්ධාව මුදව, සියලු සංස්කාරයෝ අනිත්යයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | a3662102f776207af61d3389b95e53c91ba0e7cd96dc68d3f0e0315f32b46a8e |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.