sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68143:3
විශ්වාසයෙන් ශ්‍රද්ධාව මුදව, සියලු සංස්කාරයෝ දුක්යයි විශ්වාසයෙන් ශ්‍රද්ධාව මුදව, සියලු ධර්මයෝ අනාත්මයයි විශ්වාසයෙන් ශ්‍රද්ධාව මුදව, යම්කිසි හේතුප්‍රත්‍යයකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
cf42de7d35492220cccd74e48a21b1c6fc76c2eca3b2d3add38a95caaa0034b8
target:pali-sinhala-parallel:68143:4
පවත්නේයයි විශ්වාසයෙන් ශ්‍රද්ධාව මුදව, එපරිද්දෙන් ඔබද ශ්‍රද්ධාව මුදව, පිංගිය ඔබද මාරයාට අයත් ප්‍රදෙශයෙන් එතරට යව, මාරයාට අයත් දේ හෙවත් ප්‍රදෙශය යනු ක්ලේශයෝද ස්කන්ධයෝද අභිසංස්කාරයෝද කියත්, ‘එතරයයි’
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
a34ba8dbf41fb882845515d57e4786375485a427fdd95e0bae076b4bb8bf6cdc
target:pali-sinhala-parallel:68143:5
අමෘතවූ නිර්වාණයට කියයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
ecd9f3bb2854bf4e6a6798fcb868384df551afaec49d2e0f966cd2061196d04d
target:pali-sinhala-parallel:68143:6
යම් ඒ නිර්වාණයක් සියලු සංස්කාරයන් සමථයට පත් කළේ සියලු උපධීන් සංසිඳවූයේ තෘෂ්ණා ක්ෂය නම්වේද, විරාග නම්වේද, නිරෝධ නම්වේද, ඒ නිර්වාණයයි ‘ඒ මාරයාට අයත් ප්‍රදේශයෙන් එතරට යව’ යනු පිංගිය මාරයාට අයත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
3dc4252fb4e75546655c038476cdcf0d839a61fa0b66352b1333596196a450db
target:pali-sinhala-parallel:68143:7
ප්‍රදේශයෙන් එතරට යව, එතර දකුව, එතර ප්‍රත්‍යක්ෂකරව යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
8f4024028b6566b0c081902f8269fafb0180cb3cdc2134387ca17711b63bab6d
target:pali-sinhala-parallel:68144:0
(17-19) 1. “මෙහිලා වැඩියක් පහදිමි” යනු වැඩියක් පහදිමි. (ii) වැඩි වැඩියත් විශ්වාසකරමි. වැඩි වැඩියත් ඇලෙමි. සියලු සංස්කාරයෝ අනිත්‍යයයි වැඩි වැඩියත් ඇලෙමි. වැඩි වැඩියත් අදහමි, වැඩි වැඩියත් විශ්වාස කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
a5209125a448eb4416bca0f21131f7e27bc8347d2d8dd7c018d17bec2eee8aa6
target:pali-sinhala-parallel:68144:1
වැඩි වැඩියත් ඇලෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
3b6888f12c1a36d2477410f9c18bee475a1a73103883d2f35020ebc6fdb4bc05
target:pali-sinhala-parallel:68144:10
ඔහුට පර්ය්‍යාප්තිය ආශ්‍රයකොට වැටහීම ඇතිවෙයි. මේ පර්ය්‍යාප්ති වැටහීමයි. 7.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
632b79cccf3fe164a1382fdd4912d7978564c136d29206c2bec4b6d28d858fdf
target:pali-sinhala-parallel:68144:11
“ප්‍රශ්න ඇසීම් වැටහීම් කවරේද?” මෙහි ඇතැම් පුද්ගලයෙක් අර්ථයෙහිද, න්‍යායයෙහිද, ලක්ෂණයෙහිද, කාරණයෙහිද, ධාතුස්ථානයෙහිද, ප්‍රශ්න ඇසීම් ඇත්තේ වෙයි. ඔහුට ප්‍රශ්න ඇසීම නිසා වැටහීම ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
62943d4255b30aa74901422455994d6b1ae2dc661360d14f016b39be24b0379d
target:pali-sinhala-parallel:68144:12
මේ ප්‍රශ්න ඇසීම් වැටහීමයි. 8. “අධිගම ප්‍රතිභානය කවරේද?” මෙහි ඇතැම් පුද්ගලයෙකුට සතර සතිපට්ඨාන වැටහුනේ වෙයි. සතර සම්‍යක් ප්‍රධාන වැටහුනේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
1f67481e20f5c701ebaf8a177a751db81950b8bf68e3de9505b8820f8edacd50
target:pali-sinhala-parallel:68144:13
සතර ඍද්ධිපාද, පඤ්චෙන්ද්‍රිය, පඤ්චබල, සප්තබොධ්‍යංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, වැටහුනේ වෙයි. සතර ආර්යමාර්ගද සතරශ්‍රාමාන්‍ය ඵලද, සතර ප්‍රතිසම්භිදාද, ෂට් අභිඥාද, අවබෝධවූවාහු වෙත්. ඔහු විසින් අර්ථය දන්නාලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
199eba6e046a27507374be79a00447937e22694108a99f2a6276194a5a477a7c
target:pali-sinhala-parallel:68144:14
ධර්මය දන්නාලදී. නිරුක්තිය දන්නාලදී. අර්ථය දත් කල්හි අර්ථය වැටහෙයි ධර්මය දත් කල්හි ධර්මය වැටහෙයි. නිරුක්තිය දැනගත් කල්හි නිරුක්තිය වැටහෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
700fb4abceea0c4a35d07c0f32527d79f48f64f02d35073904c5aa4cbf35fac1
target:pali-sinhala-parallel:68144:15
මේ තුන් ඥානයෙහි ප්‍රතිභාන පටිසම්භිදානම් භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥානය ප්‍රතිභාන පටිසම්භිදාවෙන් යුක්තවූයේ වෙයි. එහෙයින් බුදුරදතෙම වැටහීමෙන් හෙවත් ප්‍රතිභානයෙන් යුක්තසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
72b2efa826daa1b418ebc396f2c1fb947c4fd76659e41577321fffabab1bd923
target:pali-sinhala-parallel:68144:16
යමෙකුට පර්ය්‍යාප්තියක් නැද්ද, පරිපුච්ඡාවක් නැද්ද, අධිගමයක් නැද්ද? ඔහුට කුමක් වැටහෙන්නේද? යනුයි. එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
9c773b206dbb76bbb59d6687a8a750e9009fd2a2dbe6ffb26c529bda58707a56
target:pali-sinhala-parallel:68144:2
මෙහි (ii) යෙදිය යුතුයි) සියලු ධර්මයෝ අනාත්මයයි වැඩි වැඩියත් පහදිමි මෙහි (ii) යෙදිය යුතුයි.) යම්කිසි හේතු ප්‍රත්‍යයකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස පවත්නේ යයි වැඩි වැඩියත් පහදිමි, වැඩි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
a84ea9bf59408871cd9b718776b17c2eff712e54a0d11eac378b73d4f4c6f0a9
target:pali-sinhala-parallel:68144:3
වැඩියත් අදහමි, වැඩි වැඩියත් විශ්වාස කරමි. 2. “මුනීන් වහන්සේගේ වචනය අසා” යනු මුනි යන්නෙහි මොනයයි ඥානයට කියයි (මහා නිද්දේසයේ (8) 8 (10) යෙදිය යුතුයි.) තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
4681eeb28941462442092beef99e11a6e83a39dbbf15bcbb068a8e4a844a3bdf
target:pali-sinhala-parallel:68144:4
මුනීන්ගේ වචනය අසා’ යනු ඔබගේ වචනය දේශනාව, අනුසන්ධිය, අසා ඉගෙණ, සලකා බලා, යනුයි. 3. “වැස්ම දුරුකළ බුදුරදතෙම” යන්නෙහි වැස්ම නම් වැසුම පසකි. තෘෂ්ණා, දෘෂ්ටි, ක්ලේශ, දුශ්චරිත. අවිද්‍යා, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
5d8f1d6c2cb4c46e2235d01119411eab4bbb55dbb88a2db9cf59cb7fea34a67b
target:pali-sinhala-parallel:68144:5
භාග්‍යවත් බුදුන්ගේ ඒ වැසුම් පහව ගියහ. විනාශවූහ. නැසුනාහ ප්‍රහානයවූහ, මුලින් සිඳුනාහ, ශාන්තවූහ. ඉපදීමට අයොග්‍යවූහ. ඥානය නමැති ගින්නෙන් දැවුනාහ. එහෙයින් බුදුරදතෙම පහවූ වැසුම් ඇතිසේක. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
d6f1d23d153074620aae6cb2cc6c7c55ecea0f4f264ce7dcf57e5a53416d337f
target:pali-sinhala-parallel:68144:6
“බුද්ධ” යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි (17-8) (i) ‘බුදුන්’ යන තැන සිට යෙදිය යුතුයි) ප්‍රත්‍යක්ෂ කළ පැනවීමයි. ඒ මේ භාග්‍යවතුන් වහන්සේයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
5158673b93feb642e7bef75570ec9f919ea25121960d20229091a860a38fde94
target:pali-sinhala-parallel:68144:7
“හුල් නැත්තේ වැටහීම් ඇත්තේ” යන්නෙහි ‘හුල් නැත්තේ’ යනු රාගහුල, ද්වේෂහුල, මෝහ ක්‍රොධහුල උපනාහ හුල, සියලු අකුශල රැස්කරීම් හුල යන මේ හුල් භාග්‍යවත් බුදුරදුන්වහන්සේගේ ප්‍රහීනයහ, මුලින් උදුරනලදහ, අගසිඳි තල්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
1362de0e5e8bbc33a4c23f3927fd86262ca3ad87491147d66116f7205b539aa9
target:pali-sinhala-parallel:68144:8
ගසක් මෙන් කරණ ලදහ, අභාවයට පමුණුවන ලදහ, නැවත නූපදනා බවට පමුණුවන ලදහ. එහෙයින් බුදුරදතෙම අඛිල නම් සේක. වැටහීම් ඇත්තේ යනු වැටහීම් තුනෙකි. පර්යාප්තිය, ප්‍රශ්න ඇසීම් හා අධිගමය, යනුයි. 6.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
b32ad864c9b4eb4776068af2b69f2d0bb9bc423b6969b5314c164c50a593977d
target:pali-sinhala-parallel:68144:9
“පර්යාප්ති වැටහීම, කවරේද?” මෙහි ඇතැම් පුද්ගලයෙකුට ප්‍රකෘතියෙන් සූත්‍රය, ගෙය්‍යය, වෙය්යාකරණය ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භුතධම්මය, වෙදල්ලය, යන මේ ධර්මයෝ වැටහෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
eae4f8cc3ca71ccde873ee1068c03b16bff95fea0e5d2caf6308ea9f31ced851
target:pali-sinhala-parallel:68145:0
(17-20) 1. “උසස් දෙවියන් කරන්නාවූ ධර්මය දැන” යන්නෙහි දෙවි යනු සම්මුතිදෙව උත්පත්තිදේව, විශුද්ධිදේව, යනුවෙන් දෙවියෝ තුන් කොටසකි. (5-3) (i) යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
700ef3d43a711a0f29f7930232524319411c9fe25cbf0b740c94f70dd64ab65b
target:pali-sinhala-parallel:68145:1
භාග්‍යවතුන් වහන්සේ සම්මුති දෙවියන්ට වඩා උසස් දෙවියයි දැන, උත්පත්ති දෙවියන්ටත් උසස් දෙවියන් යයි දැන, විශුද්ධි දෙවියන්ටත් වඩා උසස් දෙවියයි දැන, සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
0de6dcecfdf89117c07c1b6a41141fa592751f4587a67a08219788a75774f009
target:pali-sinhala-parallel:68145:10
රාග කාන්තාරයෙන් තරණය කරයි ද්වේෂ, මොහ, දෘෂ්ටි, ක්ලේශ, දුශ්චරිත, කාන්තාරයෙන් තරණය කරයි. රාග නමැති මහවනයෙන්, ද්වේෂ නමැති මහවනයෙන්, මෝහ නමැති මහවනයෙන් දෘෂ්ටි නමැති මහවනයෙන් තරණය කරවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
e722968b8babb59a675f65178da10119f5af54baeb7b8c60e2509d3632ea4139
target:pali-sinhala-parallel:68145:11
දුශ්චරිත නමැති මහ වනයෙන් තරණය කරවයි. නිර්භය භූමියවූ අමෘතවූ නිර්වාණයට පමුණුවයි. මෙසේද භාග්‍යවතුන් වහන්සේ සාර්ථවාහසේක. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
db1e8e7e3675288ba0d3b41fd5432e5b50079a912f4975d72ef40ea7c7192b57
target:pali-sinhala-parallel:68145:12
නැවතද භාග්‍යවතුන් වහන්සේ නායකසේක, පමුණුවනසේක, පනවනසේක, බලනසේක, මෙසේද භාග්‍යවතුන් වහන්සේ සාර්ථවාහ වනසේක. 6. “නැවතද භාග්‍යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවනසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
d7dbf622c9409c6116662c3dbfe081614151f13a282f092a160d7817cbf8ed93
target:pali-sinhala-parallel:68145:13
නොහටගත් මාර්ගය හටගන්වනසේක, නොකියනලද මාර්ගය කියනසේක, මාර්ගය දන්නාසේක, මාර්ගයෙහි දක්ෂසේක. දැන් ශ්‍රාවකයෝ මාර්ගය අනුව ගියාහු වෙසෙත්. 7. “සැකය නැතිකොට දැනගනිත්” යනු සැක නැති බවට පැමිණෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
d9ed1bf0ba320e17d8fe4c42b06d6b2b52547b79735e8b1faae2f73584520909
target:pali-sinhala-parallel:68145:14
රාගාදී හුල් සහිතව පැමිණ හුල් නැත්තාහු වෙත් අදහස් දෙකක් ඇතිව පැමිණ එය නැතිවූවාහු වෙත්. සැක ඇතිව පැමිණ සැක නැත්තාහු වෙත්. රාග සහිතව පැමිණ දුරුකළ රාග ඇත්තාහුවෙත්. ද්වේෂ සහිතව පැමිණ ද්වේෂ නැත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
68609fe1ccb6d0b6b89f80f74e05da6fe5195f129c30a2f98e3d8b5c0a2b3b90
target:pali-sinhala-parallel:68145:15
මෝහ සහිතව පැමිණ මෝහය නැත්තාහු වෙත්. කෙලෙස් සහිතව පැමිණ කෙලෙස් රහිත වූවාහු වෙත්. එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ කීහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
3e9f2b407b0bf278a1eebbf6a88db9755f30828bef0ed2d770e9add34f465259
target:pali-sinhala-parallel:68145:2
“තමාද අන්‍යයාද” යනු තමාද අන්‍යයාද උසස් දෙවියන් කරණ ධර්ම දැනගත්සේක. දැකිසේක. අවබෝධ කළසේක. තමා දෙවියන්ට වඩා උසස් කරණ ධර්ම කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
cd4a7bc8ab583b020ede2262e0c19a601db48e7f45e2d67c0d48db20367002d4
target:pali-sinhala-parallel:68145:3
(ii) සම්‍යක් ප්‍රතිපදාව, අනුලෝම ප්‍රතිපදාව, නොවෙනස් ප්‍රතිපදාව, ධර්මානුධර්ම ප්‍රතිපදාව, ශීලයන් සම්පූර්ණ කිරීම, ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇති බව, භොජනයෙහි පමණ දැනීම, නිදිවර්ජිත කිරීම, සිහිනුවණ යෙදීම, සතර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
666a6de378b022aeb18a3babd57cd5c4e2397ba7ec160f4dfdf5364c3ba70d4f
target:pali-sinhala-parallel:68145:4
සතිපට්ඨානයන් සම්‍යක් ප්‍රධාන, පඤ්චෙන්ද්‍රිය, පංචබල සප්තබොධ්‍යංග ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු මේ තමහට උසස් දෙවියන් ඇති කරණ ධර්මයයි කියත්. 3. අනුන්ගේ දෙවියන්ට වඩා උසස් බව ඇතිකරණ ධර්ම කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
06f1a60b4e6f97ae9c421d7143e5aecb61b2d3ed6ee62355c9833501f8846e97
target:pali-sinhala-parallel:68145:5
සම්‍යක් ප්‍රතිපදාව (17-19) 2 (ii) යෙදිය යුතුයි.) ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා අනුන්ගේ දෙවියන්ට වඩා උසස් බව ඇතිකරණ ධර්මයයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
337eb1a51a3bf20b0ecad6723eb87dec85fc2522aa7d19cdb347340ebdba9206
target:pali-sinhala-parallel:68145:6
මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේද, අනුන්ගේ ද අධික දෙවියන් ඇතිකරණ ධර්මයන් දැනගත්සේක, බැලුසේක, අවබෝධ කළසේක. ශාස්තෲන්වහන්සේ ප්‍රශ්නයක් අවසන් කරණසේක. භාග්‍යවතුන් වහන්සේ පාරායන ප්‍රශ්නයන්ගේ අවසානය කරණ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
5959322dc434392b2bdc21bbe74cf9e7af3d4772c699b02e2780e5f7228cebc3
target:pali-sinhala-parallel:68145:7
වෙන්කොට දැක්වීම කරණසේක. පිරිමැදීම කරණ සේක යනු භාග්‍යවතුන් වහන්සේ ගැල් නායකසේක. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
73c8ca302351245d738ba87f35cce03c798fd6395ec6a85c9c3449dc52749577
target:pali-sinhala-parallel:68145:8
යම්සේ ගැල් නායකයා ගැල් කාන්තාරයෙන් තරණය කරවයිද, චොර කාන්තාරයෙන් තරණය කරවයිද, නපුරු සතුන් ඇති කාන්තාරයෙන් තරණය කරවයිද, දුර්භික්ෂ කාන්තාරයෙන් තරණය කරවයිද, ජලය නැති කාන්තාරයෙන් තරණය කරවයිද, නිර්භය භූමියට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
90c8b987e417340f474f7b76bf20b1decfdfe7b9cdb6b071bd66349a9aeb06f5
target:pali-sinhala-parallel:68145:9
පමුණුවයිද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ ගැල් නායකසේක. සත්වයන් කාන්තාරයෙන් තරණය කරවයි. ජාති කාන්තාරයෙන්, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාස කාන්තාරයන්ගෙන් තරණය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
49c71b92b89bfecb69965a7d7ec567c638c2bcee3ccfe770622b11ad5e6c80bb
target:pali-sinhala-parallel:68146:0
(17-21) 1. “ස්ථිරවූ වෙනස් නොවෙන්නාවූ නිර්වාණය” යන්නෙහි ‘වෙනස් නොවන්නාවූ’ යනු නිර්වාණයට කියයි. යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක් ඇද්ද තෘෂ්ණාව දුරු කළ විරාග නම්වූ නිරෝධ නම්වූ නිර්වාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
9b3ec4480edc1eb3568055f8ea794f81655abcd748705c89730acfc3d708819e
target:pali-sinhala-parallel:68146:1
එය රාගයෙන් වෙනස් නොවෙත්. ද්වේෂයෙන් වෙනස් නොවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
08d6f2972bdb2bdd248864efb76e0ec92cc2f4c764eb1fe47617d32f0e60c789
target:pali-sinhala-parallel:68146:2
මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන් මකු ගුණයෙන් උතුමන් හා සම ගුණ ඇතැයි සිතීමෙන්, ඊර්ෂ්‍යාවෙන් මසුරුකමින් රැවටිල්ලෙන් කෛරාටික කමින් තදගතියෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන්ගෙන් සියලු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
84ec35ee9569aad2ed66f422fe2b47a9cf1a234901cb20bc81ac90847bf2def5
target:pali-sinhala-parallel:68146:3
දුශ්චරිතයන්ගෙන් සියලු තැවීම් වලින් සියලු දැවීම් වලින් සියලු අකුසල රැස් කිරීම් වලින් නිර්වාණය වෙනස් නොවෙයි, නිත්‍යය ස්ථිරය යනුයි. 2. “යමකට උපමාවක් නැද්ද?” යන්නෙහි ‘යමකට’ යනු නිර්වාණයට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
c6e5fb7a7b1d36cef968ee9f8ae9085a43308b436dd618e39c462a8c93f6e1ac
target:pali-sinhala-parallel:68146:4
‘උපමාවක් නැත’ යනු සමාන කිරීමක් නැත යනුයි කොහිවත් යනු කොතැනකවත් අධ්‍යාත්මයෙහි හෝ බාහිරව හෝ යනුයි. 3. “ඒකාන්තයෙන් යන්නෙමි නිවනෙහි සැකයක් නැත” යන්නෙහි ‘ඒකාන්තයෙන්’ යනු නියමිත වචනයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
f8e90685de6cd772333c16fcf82d87e791a5a5b71adb8803aaa7f2cf8296cb3c
target:pali-sinhala-parallel:68146:5
නිසැක වචනයයි අදහස් දෙකක් නැති වචනයයි. නියම වචනයයි. නිදොස් වචනයයි. අවිරුද්ධ වචනයයි. ‘ඒකාන්තයෙන් යන්නෙමි’ යනු පැමිණෙන්නෙමි. ප්‍රත්‍යක්ෂ කරන්නෙමි. යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
819e7b316eae83e4b67fabf5603310499cae2dfa849c42bf0daa0420ac446d7a
target:pali-sinhala-parallel:68146:6
‘මෙහි සැකයක් නැත’ යන්නෙහි ‘මෙහි’ යනු නිර්වාණයෙහිය. සැකයක් යනු විමතියක් විචිකිච්ඡාවක් අදහස් දෙකක් නැත. විද්‍යමාන නොවේ, නොලැබෙයි. ප්‍රහීනය, මුලින් සිඳුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
c1bcdf87278fad87e4e9c96bd0b96d041c3af7e1380f7a045c16f05a37aac203
target:pali-sinhala-parallel:68146:7
ශාන්තය, සන්සිඳුනේය, ඉපදීමට අයොග්‍යය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය. 4. “මුදන ලද සිත මෙසේ දරව්” යනු නිර්වාණයට නැමුන නිර්වාණයට බරවූ, නිර්වාණයෙහි ඇළුන, මිදුන සිතැත්තෙකු කොට මා දරව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
87b9627dacfafc947df2d9a5fd6fa45ed65c0f32ad3769c727567dcbc0324d22
target:pali-sinhala-parallel:68146:8
එහෙයින් පිංගිය ස්ථවිරයන් වහන්සේ කීහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
5a9c2f3afc4e94d81d867f7012c9447905a39641768f9a3a9cb821009cfdb1cc
target:pali-sinhala-parallel:68147:0
(18-1) 1. “තෘෂ්ණාව ප්‍රහීණවූද නොවූද සියලු භූතයන් කෙරෙහි දඬුවම් බහා තබා” යන්නෙහි සියලු යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය ඉතිරි නොකොට වටකොට ගන්නා වචනයකි. මේ සියලු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
1d3fc165a3802261a6e0a7711fc545a05d0508fc4fc89021726c92d4222947c1
target:pali-sinhala-parallel:68147:1
‘භූතයෝ’ යනු තසයෝද ථාවරයෝද යනුයි. තසයෝ නම් යම් කෙනෙකුන්ගේ ත්‍රස්තවන්නාවූ තෘෂ්ණාව ප්‍රහීන නොවූයේද යම් කෙනෙකුන්ගේ භය භෙවරයෝ අප්‍රහීනද, ඔව්හු තසයෝ නම් වෙත්. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
cb162819e43e6fda86996ab15fbbbd66279d896a1d5e687f44170a9e8d7b75c2
target:pali-sinhala-parallel:68147:10
“කඟවේනා අඟමෙන් තනිව හැසිරෙන්නේය” යනු ඒ පසේ බුදුන් වහන්සේ තනිසේක. උන්වහන්සේ පැවිදි වීමෙන් තනිවූ සේක. දෙවැන්නෙකු නැති බැවින් තනිවූ සේක. තෘෂ්ණාව දුරුකළ බැවින් තනිවූ සේක. ඒකාන්ත වීතරාග බැවින් තනිවූ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
4b5878091619f3e71682b1501860f4bc04b1907692d754be19199626d1ec5dbd
target:pali-sinhala-parallel:68147:11
ඒකාන්තවීත දෝෂ බැවින් තනිවූ සේක. ඒකාන්ත වීතමොහ බැවින් තනිවූ සේක. ඒකාන්තයෙන් කෙලෙස් නැත්තේනුයි තනිවූ සේක. කෙසේ ඒ පසේ බුදුන් වහන්සේ ඒකායන මාර්ගයට ගියේනුයි තනිවූ සේක්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
18c1f2abe21a058cb26a223b9e68747715d57434a0379fc83e7456b1adb25692
target:pali-sinhala-parallel:68147:12
ඒකායන මාර්ගය යයි (ii) සතර සතිපට්ඨානයන්ට කියයි. සතර සම්‍යක් ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට, පඤ්චෙන්ද්‍රියයන්ට පඤ්චබලයන්ට, සප්ත බොධ්‍යංගයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියයි. 8.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
8d7ada074491ef102a8fa861f436ad80dd250b7aa3b1e9ad15d53c3eb475f51a
target:pali-sinhala-parallel:68147:13
ඒ සියල්ල ඒ ප්‍රත්‍යෙක බොධිඥානයෙන් අවබෝධ කළ සේක, පැමිණි සේක, ප්‍රත්‍යක්ෂ කළ සේක. මෙසේ ඒ පසේ බුදුන් වහන්සේ නිරුත්තර ප්‍රත්‍යෙක සම්බොධියට පැමිණි බැවින් තනිවූ සේක. 9. “හැසිරෙන්නේය” යනු හැසිරීම් අටෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
c6ce95cc925eed1d9fadc4aaa24722d15a14ca047e34dd21cec3049a5caff0af
target:pali-sinhala-parallel:68147:14
ඉරියා පථචරියාව, ආයතන චරියාව. සතිචරියාව, සමාධි චරියාව ඥාන චරියාව, මග්ග චරියාව, පටිපත්ති චරියාව ලොකත්ථ චරියාව යනුයි. ඉරියා පථචරියා සතර ඉරියව්වලයි. ආයතන ඉරියාව සවැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයනයෙහියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
e997eb2a72909771ad69c4c9bcbab620f6f3ef5a7fe87904a3b28fba87fcc8c5
target:pali-sinhala-parallel:68147:15
සති චරියාව සතර සතිපට්ඨානයන්හියි. සමාධි චරියාව සතර ධ්‍යානයන්හියි. ඥාන චරියාව සතර සත්‍යයන්හියි මග්ග චරියාව සතර මාර්ගයන්හියි ප්‍රතිපත්ති චරියාව සතර ශ්‍රාමාන්‍ය ඵලයන්හියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
22d09d7330d7eb9d3266639e51ddf44a1309575e4bf5d2c3c715d85531188ddc
target:pali-sinhala-parallel:68147:16
ලොකාර්ථ චරියාව තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහියි පසේ බුදුන් වහන්සේ කෙරෙහියි තථාගත ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහියි ඉරියා පථචරියාව ප්‍රණිධි සම්පන්නයන්ට වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
1f62fc4cfb1eab799b104089e8d76337d27e9d3d8f0ce50e063798c8a6ead70a
target:pali-sinhala-parallel:68147:17
ආයතන චරියාව ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තන්ට වෙයි. සති චරියාව අප්‍රමාද විහාරීන්ට වෙයි. සමාධි චරියාව අධිචිත්තයෙහි යෙදුනවුන්ට වෙයි. ඥාන චරියාව බුද්ධි සම්පන්නයන්ට වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
7c202b0214a440de1338e14b02e6eaf546e9e493a2db6253f34757e0085ba5a4
target:pali-sinhala-parallel:68147:18
මාර්ග චර්යාව සම්‍යක් ප්‍රතිපන්නයන්ට වෙයි. ප්‍රතිපත්ති චර්යාව ලැබූ ඵලය ඇත්තවුන්ට වෙයි. ලොකාර්ථ චරියාව තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලාටද පසේ බුදුන් වහන්සේලාටද ශ්‍රාවකයන් වහන්සේලාටද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
66e788a7fe2837925ea59fcedcbd244b5ef9ba3f65b1e8a5efd94773639bf760
target:pali-sinhala-parallel:68147:19
මේ අටවැදෑරුම් චරියාවෝ වෙත්. 10. නැවතද චරියා අටක් වෙති. මුදන්නේ ශ්‍රද්ධාවෙන් හැසිරෙයි. වැටහෙන්නේ සිහියෙන් හැසිරෙයි. කලබල නොවූයේ සමාධියෙන් හැසිරෙයි. දැනගන්නේ ප්‍රඥාවෙන් හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
c8bc551b5576ed1516fe76a7d95ea13a67a5fd4f35adccc96e6009ed0f50623b
target:pali-sinhala-parallel:68147:2
“ථාවරයෝයයි කවර කරුණකින් කියද්ද?” ඔව්හු ත්‍රස්ත නොවෙද්ද බිය නොවෙද්ද, සංත්‍රාසයට නොපැමිණෙද්ද, ඒ කාරණයෙන් ථාවරයයි කියත්. “දණ්ඩ” යනු දඬුවම් තුනකි. කාය දණ්ඩය, වචී දණ්ඩය, මනො දණ්ඩය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
eadef838e80bff5e8405588c682bad81f0a4e36ee8aa69e0df6076346532504a
target:pali-sinhala-parallel:68147:20
විශේෂයෙන් දැනගන්නේ විඥානයෙන් හැසිරෙයි. මෙසේ පිළිපන් කුශල ධර්මයෝ රැස්කෙරෙත්නුයි ආයතන චරියාවෙන් හැසිරෙයි. මෙසේ පිළිපන්නේ විශේෂයටද පැමිණේනුයි. විශේෂ චරියාවෙහි හැසිරෙයි. අවික්ෂෙප චරියාවෙහි හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
5c4cfec064a3c7ff59b8d45a29f02e9613c09e7145d80878d47e3a2a79264b10
target:pali-sinhala-parallel:68147:21
මේ අට වැදෑරුම් චරියාවෝ වෙත්. අනිකුදු චරියා අටක් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
36a8b60f0a887850c03df124d08378d4f21756b7f93e25e5a01406eef4588c90
target:pali-sinhala-parallel:68147:22
දස්සන චරියා, ඥාන චරියා, සම්‍යක් දෘෂ්ටියෙන් සිත අරමුණට නැංවීමේ චරියාව, සම්‍යක් සංකල්පයෙහි පිළිගැන්මේ චරියාව, සම්‍යක් වචනයෙහි හටගැන්මේ චරියාව, සම්‍යක් කර්මාන්තයේ පිරිසිදු වීමේ චරියාව, සම්‍යක් ආජිවයාගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
f0b4f293234abf99f6e7479b8c7c2add9d2f76dbfe1a161bb3397c2f3acdf10f
target:pali-sinhala-parallel:68147:23
මනාකොටගැන්මේ චරියාව, සම්‍යක් ව්‍යායාමයේ උපස්ථාන චරියාව, සම්‍යක්සතියේ සම්‍යක් සමාධියේ කලබල නොවීමේ චරියාව, මේ අෂ්ට චරියාව කඟවේනාගේ අඟමෙන්වේ. කඟවේනාට එකම අඟකි. දෙකක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
3e08240a5a35c83741f5f56815096f646d91d6fac9d84d25cb636271162e7707
target:pali-sinhala-parallel:68147:24
එමෙන්ම ඒ පසේ බුදුන් වහන්සේ එබඳු පැවතීම් ඇතිසේක. 11.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
978506e4fbee34202a2547e29abf1e4a492e148a8ca4f985fedd670c7bc56c57
target:pali-sinhala-parallel:68147:25
යම්සේ වැඩි ලුණු ඇති දෙය ලුණු ස්වභාවය ඇත්තේයයි කියාද, ඉතා තිත්ත දෙය තික්ත ස්වභාවය ඇත්තේයයි කියාද ඉතා මධුරදෙයට මධුර ස්වභාව ඇත්තේයයි කියාද, ඉතා උෂ්ණයෙන් යුක්ත දෙයට ගිනි ඇත්තේයයි කියාද ඉතා සිහිල් දෙයට හිම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
7142fa2342f6454dc52abdecd8992b45438b1d8889f6fa727d70fd628b0569b0
target:pali-sinhala-parallel:68147:26
ඇත්තේයයි කියාද, මහා දියකඳට සමුද්‍රය ඇත්තේයි කියාද, මහාභිඥා බල ප්‍රාප්තවූ ශ්‍රාවකයාට ශාස්තෲන් වහන්සේ ඇත්තේය, කියාද, එපරිද්දෙන්ම ඒ පසේ බුදුන් වහන්සේ එබඳු කල්ප ඇත්තේය එබඳු ස්වභාව ඇත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
bb058c6ddbcd8a49c648a0cd2f82367ec3a914b41e73db0c687491444ad76843
target:pali-sinhala-parallel:68147:27
මිදුන බන්ධන ඇත්තේය, මනාකොට ලෝකයෙහි හැසිරෙයි, වාසය කරයි. ඉරියව් පවත්වයි, පාලනය කරයි. එහෙයින් ඒ පසේබුදුන් වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
0fd64989e7d7852a49c874bda8722f71b7f64c2ec8f58d617645ddbf0b7fe5ef
target:pali-sinhala-parallel:68147:3
ත්‍රිවිධවූ කාය දුශ්චරිතය කාය දණ්ඩ නමි, සතර වැදෑරුම් වාග් දුශ්චරිතය වාග් දණ්ඩ නමි. ත්‍රිවිධවූ මනොදුශ්චරිතය මනොදණ්ඩ නමි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
3ef9d9c4a8cfc87c1734088ff8fbea5b5c721f9d015bf86edabf910f91bd31a4
target:pali-sinhala-parallel:68147:4
“සියලු භූතයන් කෙරෙහි දණ්ඩනයන් බහා තබා” යනු සියලු භූතයන් කෙරෙහි දණ්ඩනයන් යටපත්කොට සන්සිඳුවා යනුයි. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
df484dd1d2bb3f97707a1276b62f9750b521cbcd40b916342b9f52ff60aa7698
target:pali-sinhala-parallel:68147:5
“ඔවුන්ගෙන් එක් අයෙකුටවත් හිංසා නොකොට යනු එකම සත්වයෙකුටවත් අතින් හෝ (ii) කැට කැබලිති ආදියෙන් හෝ දණ්ඩකින් හෝ ආයුධයකින් හෝ රැහනකින් හෝ හිංසා නොකරන්නාහු, (iii) සියලු සත්වයන්ටද අතින් හෝ (මෙහි (ii) යොදාගත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
e69c451cba52766b4fe26814eb1587d4d5a61ab0d58243346cbbc53c8cebac25
target:pali-sinhala-parallel:68147:6
යුතුයි.) යනුයි. 5. “පුත්‍රයෙකු කැමති නොවන්නේය. යහළුවෙකු කොයින්ද?” යන්නෙහි නැත, යනු ප්‍රතික්ෂෙපයයි. ‘පුත්‍ර’ යනු (ii) පුත්‍රයෝ සතර දෙනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
7cae4808f2e9a505ef0c4eb7367dae5769d0d030fae93148ffc92d284fb1d42d
target:pali-sinhala-parallel:68147:7
ක්ෂෙත්‍රයෙන් උපන් පුත්‍රයාය, තමාගෙන් හටගත් පුත්‍රයාය, හදාගත් පුත්‍රයාය, අතවැසි පුත්‍රයාය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
a4db5627d514dacf8136d07b4bb5a00ee26e57d65058b2eaf4ac6282056c8aa5
target:pali-sinhala-parallel:68147:8
යමකුගෙන් සමග පැමිණීමක් පහසු ගමනක් යහපත් යාමක් හෝ ඊමක් පහසු තැනක් පහසු හිඳගැන්මක් පහසු නිදීමක් පහසු ආමන්ත්‍රණයක් බලාපොරොත්තුවේද, ඔව්හු සහායයෝ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
9e3b28d9d642b476bb07373b939651639021625bd99068c8a227ffc96275e82c
target:pali-sinhala-parallel:68147:9
“පුත්‍රයෙකු කැමති නොවන්නේය” යනු පුතෙකු කැමති නොවන්නේය, බලාපොරොත්තු නොවන්නේය. 6. “යහළුවෙකු කොයින්ද?” යනු සන්දෘෂ්ටයෙකු හෝ සම්භක්තයෙකු හෝ සහායයකු හෝ කැමති වන්නේද, බලාපොරොත්තු වන්නේද යනුයි. 7.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
c62adf60186dfd5e4076fc669b52da13f75485f88e3a44a20fbc5418818a93d9
target:pali-sinhala-parallel:68148:0
(18-2) 1. “සංසර්ගය ඇත්තහුට ස්නෙහයෝ ඇතිවෙත්” යන්නෙහි සංසර්ග දෙකක් වෙති. දර්ශන සංසර්ගයද ශ්‍රවණ සංසර්ගයද යනුයි. දර්ශන සංසර්ගය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
cd132f727d25d0a3548df385c7720a009c0d5971fd45068c8f0e1718e17c963a
target:pali-sinhala-parallel:68148:1
(ii) මෙහි ඇතැම් පුද්ගලයෙක් දැකුම් කළුවූ සතුට උපදවන්නාවූ උතුම්වූ පැහැසපුවෙන් යුක්තවූ ස්ත්‍රියක් හෝ කුමාරියක් හෝ දකීද, දැක ඒ ඒ ලකුණු නිමිති වශයෙන් ගනීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
72ca3bdde278c7b5b05a58a4899a45ea261f4ff82869f86dd0cdb98eb7d12c05
target:pali-sinhala-parallel:68148:10
විසිවැදෑරුම් ආත්ම දෘෂ්ටිය, දශවැදෑරුම් මිථ්‍යා දෘෂ්ටිය, දශවැදෑරුම් අන්ත ග්‍රාහික දෘෂ්ටිය, යන මෙබඳු දෘෂ්ටි ගැනීම, දෘෂ්ටි කාන්තාරය, දෘෂ්ටි නපුරු කටුව, දෘෂ්ටි කම්පාව, දෘෂ්ටි සංයෝජනය, ගැනීම, බැසගැන්ම,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
7a6b2274b023174594ac94ce3ff9cdf6f0dc2d230e485aca33f84f5ecc345be1
target:pali-sinhala-parallel:68148:11
පරාමර්ශය, වැරදි මාර්ගය මිථ්‍යාපථය, විපරීත ගැන්ම, යන යම්බඳු දෙසැට දෘෂ්ටීහු ඇද්ද එයයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
9a87df1df0993a89968edcaddf9994b99a996a72624f1ae79b3741c02bc47b14
target:pali-sinhala-parallel:68148:12
“සංසර්ගය ඇත්තහුට ස්නෙහයෝ ඇතිවෙත්” යනු දර්ශන සංසර්ග හේතුවෙන්ද ශ්‍රවණ සංසර්ග හේතුවෙන්ද තෘෂ්ණා ස්නෙහයද දෘෂ්ටි ස්නෙහයද වෙත්, හටගනිත් උපදිත්, පහළවෙත්. 6.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
bf18ef967048763d4eb8c9ef55373273345ccbd0633e3a894026e18070b838f8
target:pali-sinhala-parallel:68148:13
“ස්නෙහය අනුව මේ දුක වැඩෙයි.” යන්නෙහි ස්නෙහය නම් ස්නෙහ දෙකකි. එනම්, තෘෂ්ණා ස්නෙහයද දෘෂ්ටි ස්නෙහයද යනුයි. (18-2) 3 යොදාගත යුතුයි.) “මේ දුක වැඩෙයි” යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් කයින් දුසිරිතෙහි හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
a5b5fb320a59ff42cc4ef9585700461f7e402ee91e40dcce8d8b00e7dc6b4375
target:pali-sinhala-parallel:68148:14
වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. සතුන්ද මරයි. හොරකම්ද කරයි. ගෙවල් බිඳීම්ද කරයි බලාත්කාරයෙන් ධනය පැහැර ගනියි. උපද්‍රවද කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
e0cf6f6a7e14f432c4058114976c06610d86d38ac2c50080786de2bfc94c7308
target:pali-sinhala-parallel:68148:15
අන් අඹුවන් කරාද යයි බොරුද කියයි ඒ ඔහු අල්ලා රජුට දක්වයි. (මහා නිද්දෙසයේ (15-1) 1 ඔහු අල්ලා යන තැන සිට යොදාගත යුතුයි.) 7. මේ දුක් දොම්නස් ඔහුට කොයින්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
189f6a37de0aa05f19bfc5e5b1603dcbc0db6a0f8ee16c8c336964d408391572
target:pali-sinhala-parallel:68148:16
සැක හේතුවෙන් නන්දි නම්වූ තෘෂ්ණා හේතුවෙන්, රාග හේතුවෙන් නන්දි රාග හේතුවෙන් නිරය දුක්ද, තිරිසන් යොනි දුක්ද, ප්‍රෙත විෂයික දුක්ද මානුෂික දුක්ද, කොයින් උපන්නාහුද, කොයින් හටගත්තාහුද, කොයින් ඇතිවූවා හුද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
10db7dbee708fec567eb874819eed4bf51edb817f9bf01bc748420e0a1f16a4e
target:pali-sinhala-parallel:68148:17
කොයින් පහළවූවාහුද, ස්නෙහ හේතුවෙන් තෘෂ්ණා හේතුවෙන්, රාග හේතුවෙන්, නන්දි රාග හේතුවෙන් වෙති ඇතිවෙත්, පහළ වෙත් යනුයි. ස්නෙහයෙන් ඇතිවන ආදීනවය බලන්නේ යන්නෙහි ස්නෙහ දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
e0e5fa24154406c66993e9374831dd0da5bad7a68461444f044112a0183ed154
target:pali-sinhala-parallel:68148:18
තෘෂ්ණා ස්නෙහයද දෘෂ්ටි ස්නෙහයද යනුයි. (මෙහි (18-2) 3 යොදා ගත යුතුයි.) ස්නෙහයෙන් ඇතිවන ආදීනවය බලන්නේ යනු තෘෂ්ණා ස්නෙහයද දෘෂ්ටි ස්නෙහයද දකිනු ලබන්නේ බලනු ලබන්නේ පරීක්ෂා කරණු ලබන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
5a29568238c384bbe29cf877921b548bab7d92db541230091b98d1c46515bf41
target:pali-sinhala-parallel:68148:19
එහෙයින් ඒ පසේ බුදුන් වහන්සේ කීහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
08e0076a7559c1fbd831fb5e0fea974c2c9d40f971a870358b6cf3f2d47c9f6b
target:pali-sinhala-parallel:68148:2
(iii) කෙස් හෝ ශොභනය, මුඛය හෝ ශෝභනය, ඇස් හෝ ශොභනය, කන් හෝ ශොභනය, නාශය හෝ ශොභනය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
c3f222e0dc37d46aaa84a2126b6ecf11506ebb2489ed4eb7938c9efb373f6de0
target:pali-sinhala-parallel:68148:3
තොල් හෝ ශොභනය, දත් හෝ ශොභනය, බෙල්ල හෝ ශොභනය, තනය හෝ ශොභනය, පපුව හෝ ශොභනය බඩ හෝ ශොභනය, කටිය හෝ ශොභනය, කලවය හෝ ශොභනය, කෙන්ඩා හෝ ශොභනය, අත් හෝ ශොභනය පා හෝ ශොභනය, ඇඟිලි ශොභනය, නියපොතු ශොභන යයි දැක බලා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
d9513cc8f6687c067dad9a427c3597e549ed41494c40310c9cc0c16554efb63b
target:pali-sinhala-parallel:68148:4
සතුටු වෙයි. බලාපොරොත්තුවෙයි. බැඳෙයි රාග බන්ධනයට පැමිණෙයි. (iv) මේ දර්ශන සංසර්ගයයි. 2. ශ්‍රවණ සංසර්ගය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
12be973cd736f0b900550574f247b94aa9328622834c4f7a0f9af7d20cb336b1
target:pali-sinhala-parallel:68148:5
මෙහි ඇතැම් පුද්ගලයෙක් ස්ත්‍රියක් හෝ කුමාරියක් හෝ ගැන අසා (මෙහි (18-2) 1 (ii) (iii) යොදාගත යුතුයි.) අසා සතුටුවෙයි. මේ ශ්‍රවණ සංසර්ගයයි. 3. “ස්නෙහය” යනු ස්නෙහ දෙකකි. තෘෂ්ණා ස්නෙහයද දෘෂ්ටි ස්නෙහයද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
b982b5c84fcf987d4d8a306692a351965fc4913a06473a8a4abdf40a40d46501
target:pali-sinhala-parallel:68148:6
තෘෂ්ණා ස්නෙහය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
3fa49b5ddb928eb5368f60b5945d89be62ab11e88b1f8387f03901b905feaf1f
target:pali-sinhala-parallel:68148:7
යම් පමණ තෘෂ්ණාවෙන් සීමා කරණ ලද වට කරණ ලද මමත්වය වශයෙන් ගන්නාලද, මෙය මාගේය, මෙපමණ මාගේය, මෙපමණකින් මාගේය, රූපයෝ මාගේය, ශබ්දයෝ මාගේය, ගන්ධයෝ මාගේය, රසයෝ ස්පර්ශයෝ අතුරන ඇතිරිලි පාබිසි, දාසි දාසයෝ, එළු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
2e50690819bc442df4c7e3f62f18c216687345d9b3a89edd2e8c2a9859ca3d80
target:pali-sinhala-parallel:68148:8
බැටළුවෝ, ඌරු කුකුල්ලු ඇත්, ගව, අශ්ව, වෙළෙම්බු, කෙත්, වතු, රන්, අමුරන්, ගම්, නියම්ගම් රාජධානිහුද රටවල්ද ජනපදද, කොටුගුල්ද, භාණ්ඩාගාරද, මේ සියලු මහා පෘථිවියද තෘෂ්ණා වශයෙන් සිතයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
60e6e03eeb6bcfe78ee53b8e8a377591f928ea6a20330612ceb5eb01ff34cf72
target:pali-sinhala-parallel:68148:9
යම්පමණ එක්සිය අටක් ප්‍රමාණවූ තෘෂ්ණාව වෙයි. මේ තෘෂ්ණා ස්නෙහයයි. 4. දෘෂ්ටි ස්නෙහය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
bfc2921668636ab0925e4fda7da95d5016c55d4103f426853a465cf016ddd8db
target:pali-sinhala-parallel:68149:0
(18-3) 1. “මිත්‍රයන් කෙරෙහිද යහළුවන් කෙරෙහිද අනුකම්පා කරන්නේ පිළිබඳ සිත් ඇත්තේ” යන්නෙහි ‘මිත්‍රයෝ’ යන්නෙහි මිත්‍රයෝ දෙකොටසෙකි. ගිහි මිත්‍රයෝද පැවිදි මිත්‍රයෝද යනුයි. ගිහි මිත්‍රයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
d8a4c6830df54bd2de6fe793178363ae8d6d036f63398c7b3766dac6f9afd18f
target:pali-sinhala-parallel:68149:1
මෙහි ඇතැම් පුද්ගලයෙක් දීමට දුෂ්කර දෙයක් දේද, බැහැර කිරීමට දුෂ්කර දෙයක් බැහැර කෙරේද, කිරීමට දුෂ්කර දෙයක් කෙරේද, ඉවසීමට දුෂ්කර දෙයක් ඉවසාද, තමාගේ රහස් මිත්‍රයාට කියාද, මිත්‍රයාගේ රහස් සඟවාද, විපත්තියකදී
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
49a30976d1921fb80bc66b89e1c99c59dd6173dae160c2a4374f9b93b642794f
target:pali-sinhala-parallel:68149:10
අනිකෙකුට දෙන්ට හෝ සිතන කල්හි තෙපි නිසා තෙපි ආශ්‍රය කරමින් මෙහි මාගේ පුරාණ මවුපියන්ගේ නාම ගෝත්‍රය අතුරුදන්වූ කල්හි මේ අසවලාගේ කුළුපගයෙක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
8ed63337837d78a18e8c3d79c32ada09d7026e2f3dbf29f5d61b9a39d35aaa3d
target:pali-sinhala-parallel:68149:11
මේ අසවල් තැනැත්තියගේ කුළුපගයෙකැයි ඔබවහන්සේලා විසින් එහි ගෙනයනු ලැබීමි.’ මෙසේ තමා නීච ස්ථානයෙහි තබන්නේ අන්‍යයා උසස් තැන තබන්නේ බැඳුන සිත් ඇත්තේ වෙයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
d5261498b717fb7beef6db1525cdf6c9694c4388e4263fbb27ec8838194a2501
target:pali-sinhala-parallel:68149:12
“කෙසේ තමා උසස් තැන තබන්නේ අන්‍යයා පහත් තැන තබන්නේ බැඳුන සිත් ඇත්තේ වේද?” ‘මම යුෂ්මතුන්ට බොහෝ උපකාරීවෙමි. තෙපි මා නිසා බුදුන් සරණ කොට ගියහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
3843128f1f5c8d1b138804798add4dbcd5f37014d03cfc79b3b59e5b3a048ed3