sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68278:1
ව්‍යාපාද රහිතබව, - ආලෝක සංඥාව - අවික්ෂෙපය, ධර්මයන් පිරිහීම්, - ඤාණය, - සතුටුබව, -ප්‍රථමධ්‍යානය, -ද්විතීයධ්‍යානය, -තෘතියධ්‍යානය, -චතුර්ථධ්‍යානය -ආකාශානඤ්චායතන සමාපත්තිය, -විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය, -
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8b9a6ee5ad8db2c097fbc89eafa17e8b2f9e8d37806fb321425cde7409ab1fb4
target:pali-sinhala-parallel:68278:2
ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය, - නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය, -අනිච්චානුපස්සනාව දුක්ඛානු පස්සනාව, - අත්තනානුපස්සනාව -නිබ්බිදානුපස්සනාව විරාගානුපස්සනාව, -නිරෝධානුපස්සනාව, -පටිනිස්සග්ගානුපස්සනාව,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6d729cf77674271cac79ba73b4344816ab6408593da7c651023d4eaf6cae4fa0
target:pali-sinhala-parallel:68278:3
-ඛයානුපස්සනාව, - වයානුපස්සනාව, - විපරිණාමානුපස්සනාව, - අනිමිත්තානුපස්සනාව, අප්පණිහිතානුපස්සනාව, -සුඤ්ඤතානුපස්සනාව - අධිපඤ්ඤාධම්මවිපස්සනාව - යථාභූත ඤාණදස්සනය - ආදීනවානුපස්සනාව - පටිසංඛානු පස්සනා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6de7b2af24e535e7f36162000e924ecd0d869c47bcc5b23a4669c00ed9fcad25
target:pali-sinhala-parallel:68278:4
-විවට්ටානුපස්සනාව දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
23622e359507330f8e2a2d7dc4a4d6f75d5e23309368e0e366252f9abba24c7d
target:pali-sinhala-parallel:68279:0
සොතාපත්ති මාර්ගය - සොතාපත්තිඵල සමාපත්තිය - සකෘදාගාමී මාර්ගය - සකෘදාගාමිඵල සමාපත්තිය -අනාගාමි මාර්ගය - අනාගාමීඵල සමාපත්තිය - අර්හත්මාර්ගය දතයුතුය - අර්හත් ඵල සමාපත්තිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f15fc82737c244b794a1b09fe7047e2345e60e5e3cdf16cf71674dcc4a746d7e
target:pali-sinhala-parallel:68279:1
[18] බැසගැනීම් අර්ථයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය. එසවීම් අර්ථයෙන් විරියින්ද්‍රිය එළඹ සිටීම් අර්ථයෙන් සතින්ද්‍රිය -නොවිසිරයාම් අර්ථයෙන් සමෘධින්ද්‍රිය - දැකීම් අර්ථයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
110d344f92a289058ea9bd5da996e7d4fb682b9d81e9f295ba0dcbae731d7ba6
target:pali-sinhala-parallel:68279:10
විමොක්ෂය -ප්‍රතිවෙධාර්ථයෙන් විද්‍යාව - අත්හැරීම් අර්ථයෙන් විමුක්තිය -සහමුලින් සිඳීම් අර්ථයෙන් ක්ෂයයෙහි ඥානය - සංසිඳීම් අර්ථයෙන් අනුප්පාදයෙහි විඥානය දතයුතුය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
96438ccb35092fa267c6d2d51c96e8ed7f9dfaa04c69f509a5fd0483dcec83e0
target:pali-sinhala-parallel:68279:2
අශ්‍රද්ධාවෙන් කම්පා නොවන අර්ථයෙන් ශ්‍රද්ධාබලය -කුසීතකමින් කම්පානොවන අර්ථයෙන් වීර්ය බලය - ප්‍රමාදයෙන් කම්පානොවන අර්ථයෙන් සතිබලය - වික්ෂිප්තභාවයෙන් කම්පානොවන අර්ථයෙන් සමාධිබලය - අවිද්‍යාවෙන් කම්පා නොවන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
d2579196288a734afacd04e6597c6701bc77e1d8daf256dab45fc99b15573cca
target:pali-sinhala-parallel:68279:3
අර්ථයෙන් ප්‍රඥාබලය - එළඹ සිටීම් අර්ථයෙන් සතිසම්බොජ්ධංගය සෙවීම් අර්ථයෙන් ධම්මවිචය සම්බොජ්ක්ධංගය එසවීම් අර්ථයෙන් විරිය සම්බොජ්ක්ධංගය -පැතිරීම් අර්ථයෙන් පීතිසංබොජ්ධංගය - සංසිඳුවීම් අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
50df202a0c2acfcb2f7f12cd49e14e8dc21c97c45e9adf19310ce7df2567a503
target:pali-sinhala-parallel:68279:4
පස්සද්ධිසම්බොජ්ධංගය -නොවිසිරයාම් අර්ථයෙන් සමාධිසම්බොජ්ධංගය - මැදහත්ව බැලීම් අර්ථයෙන් උපෙක්ඛා සම්බොජ්ධංගය දැකීම් අර්ථයෙන් සම්‍යක්දෘෂ්ටිය දතයුතුය. නැංවීම් අර්ථයෙන් සම්‍යක් සංකල්පය දතයුත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c5eff3bdd723facb790c707e3c1188f884dbced41291479b5ce10efc6e630104
target:pali-sinhala-parallel:68279:5
වැළඳගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය - පිහිටුවීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය - පිරිසිදු කිරීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය - එසවීම් අර්ථයෙන් සම්‍යක් ව්‍යායාමය - එළඹසිටි අර්ථයෙන් සම්‍යක් ස්මෘතිය - නොවිසිරීම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6c394abe1988e6627e29f14a431940bf8968f7daf2bb91c7557a484a32344a38
target:pali-sinhala-parallel:68279:6
අර්ථයෙන් සම්‍යක් සමාධිය දතයුත්තේය. [19] අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයෝ දතයුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
5f6752b62feae3d9b7ef4553e102659c0256a9dc58c8c70c5d700e1254f56bf1
target:pali-sinhala-parallel:68279:7
කම්පා නොවන අර්ථයෙන් බලයෝ, හික්මීම් අර්ථයෙන් බොජ්ධංගයෝ -හේතු අර්ථයෙන් මාර්ගයෝ - එළඹ සිටීම් අර්ථයෙන් සතිපට්ඨානයෝ - උත්සාහකිරීම් අර්ථයෙන් සම්මප්පධානයෝ සිද්ධවීම අර්ථයෙන් ඍද්ධිපාදයෝ - වෙනස් නොවන අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c372277a55f81b55cd8745f5022a8a1b6f25aad019b6fb15b3ac62b17661f9f3
target:pali-sinhala-parallel:68279:8
සත්‍යයෝ නොවිසිරයාම් අර්ථයෙන් සමථය දතයුත්තේය. නැවත නැවත දැකීම් අර්ථයෙන් විදර්ශනාව දතයුත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2cb22930b199aaf3ecc80f0021deb75b703f9017fb104f59cd57161f9d070a20
target:pali-sinhala-parallel:68279:9
සමාන කෘත්‍ය ඇති අර්ථයෙන් සමථ විදර්ශනා - ඔවුනොවුන් නොයික්මවන අර්ථයෙන් සුගන්ධය සංවර අර්ථයෙන් සීල විසුද්ධිය - නොවිසිරයාම් අර්ථයෙන් චිත්ත විසුද්ධිය - දැකීම් අර්ථයෙන් දෘෂ්ටි විශුද්ධිය - විඳීම් අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
521876ddf075d7e76de90b84df5151e8417882d3c76e8318e8ac29d3dbb2adbe
target:pali-sinhala-parallel:68280:0
ඡන්දය මූලාර්ථයෙන් දතයුතුය. මනසිකාරයෙන් හාත්පස නැහිටුවීම් අර්ථය දතයුතුය. ඵස්සය එක්කිරීම් අර්ථයෙන් දතයුතුය. වේදනාව රැස්වීම් අර්ථයෙන් දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8a45a1c395b9be6f1f717edabf2f1dc45575b5e79282ff40cfdff71a21e367fc
target:pali-sinhala-parallel:68280:1
සමාධිය ප්‍රමුඛ අර්ථයෙන් - සතිය අධිපති අර්ථයෙන් - ප්‍රඥාව ඊට වැඩිවූවක් නැති අර්ථයෙන් - විමුක්තිය සාරාර්ථයෙන් - අවසානාර්ථයෙන් - අමෘතයට අයත් නිවන අවසානාර්ථයෙන් - යම් යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැනගන්නා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
b7753a9e8a9abb3eeab3dd585b1e508a8e9403ccdae7753feb32e4f5fdc4fd8f
target:pali-sinhala-parallel:68280:2
ලද්දාහුද, [20] ඒ ඒ ධර්මයෝ දැනගන්නා ලද්දාහුවෙත්. ඒ දතයුතු ධර්මයන් දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
dd31925c9d959b7305fa75d701c33e8e08e12908f4b7a6fbeb9a0db5baf1ac8a
target:pali-sinhala-parallel:68280:3
එහෙයින් මේ ධර්මයෝ සෝතද්වාරානුසාරයෙන් දතයුතු ධර්මයෝ යයිද එය දැනගන්නා ප්‍රඥාව සුතමයෙඤාණයයිද කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
5e1f37a4285fbaf45ff7dbf92dc6c61625cc40dd53750362caff474379828e59
target:pali-sinhala-parallel:68281:0
[1] කෙසේ නම් මේ ධර්මයෝ පිරිසිඳ දතයුත්තාහුයයි දේශනා කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම සමූහය සොතාවධාන නම්වේද, එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම්වේද? එක් ධර්මයක් පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
68efb905c090810958dd47a3990d46fad4720e4de4ae1ff0fa61220b0805be03
target:pali-sinhala-parallel:68281:1
එනම් උපාදානයන්ට අරමුණුවූ ආශ්‍රව සහිත ඵස්සයයි. ධර්ම දෙකක් පිරිසිඳ දතයුතුය. නාමයත් රූපයත්ය. ධර්ම තුනක් පිරිසිඳ දතයුතුය. ත්‍රිවිධ වේදනාවෝයි. ධර්ම සතරක් පිරිසිඳ දතයුතුය. සතර ආහාරයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
93f07235c524755ef56382b9ff93ef2b79ee8e5a2f05ab140eb47672a80fd409
target:pali-sinhala-parallel:68281:10
ධර්මාරම්මණයෝ -මනොවිඤ්ඤාණය, - මනොසම්ඵස්සය, - මනොසම්ඵස්සය නිසා (මෙහි (i) යෙදිය යුතුයි.) රූපය පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
19fe12f5ecd55e2c4cf05a0959744d63f99071dec12e392c6ccaeac437b5aacb
target:pali-sinhala-parallel:68281:11
වේදනාවෝ, - සංඥාවෝ - සංඛාරයෝ, - විඤ්ඤාණය - ඇස -කණ, - නාසය, - දිව, - කය, - සිත, - (මෙහි 1 වෙනි බණවරයෙහි 26 ඡේදය යෙදිය යුතුයි.) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
084eb8425d3a6906fee2fe43b9603f434c30461b7ca0a098170a347a63d5f3d2
target:pali-sinhala-parallel:68281:2
ධර්ම පසක් පිරිසිඳ දතයුතුය. උපාදානස්කන්ධ පසය. ධර්ම සයක් පිරිසිඳ දතයුත්තාහ. ආධ්‍යාත්මික ආයතන සයය. ධර්ම සතක් පිරිසිඳ දතයුත්තාහ. විඥාන ස්ථිතිසතය, ධර්ම අටක් පිරිසිඳ දතයුත්තාහ. අෂ්ටලොක ධර්මයෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
0878b4074a89f9de93dc7aab2d24d0156eca49081b63fc75d3eca6e1fd09e696
target:pali-sinhala-parallel:68281:3
ධර්ම නවයක් පිරිසිඳ දතයුත්තාහ. නව සත්වාවාසයෝය. ධර්ම දශයක් පිරිසිඳ දතයුත්තාහ. දස ආයතනයෝයි. [2] (මේ ඡේදයේ ඒ ඒ වාක්‍ය අගට “පිරිසිඳ දතයුතුය” කියා එකතු කළයුතුයි.) මහණෙනි, සියල්ල පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8f233274587d8d9cfc7ffa7acebfa76e3d507642ef80447bb4b4717c01440121
target:pali-sinhala-parallel:68281:4
මහණෙනි, කිනම් සියල්ලක් පිරිසිඳ දතයුත්තේද? මහණෙනි, චක්ෂුස (ඇස) පිරිසිඳ දතයුතුය. රූපයෝ පිරිසිඳ දතයුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
45380e9c8cbd1ecb74e657ba674854f5fad989ef6cf5b6a725e5334a05d7656c
target:pali-sinhala-parallel:68281:5
චක්ඛුවිඤ්ඤාණය, - චක්ඛුසම්ඵස්සය, - චක්ඛු සම්ඵස්සය නිසා (i) යම් සුඛවූ හෝ දුක්ඛවූ හෝ අදුක්ඛමසුඛවූ හෝ යම් වේදනාවක් උපදියිද, එයද පිරිසිඳ දතයුතුය (ii) සොතය (කණ) පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
fd85d0ed2403189c5a01744461beeec67c1b00afc84658c030964039720b1b6d
target:pali-sinhala-parallel:68281:6
ශබ්දයෝ - සොත විඤ්ඤාණය, -සොතසම්ඵස්සය, -සොතසම්ඵස්සය නිසා (මෙහි (i) යෙදියයුතුයි.) ඝානය (නාසය) පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f594304bb3be8c7c6947e8cc757b823146c47d3c147eaa2a18276bacf14587d2
target:pali-sinhala-parallel:68281:7
ගන්ධයෝ ඝානවිඤ්ඤාණය, - ඝානසම්ඵස්සය, - ඝානසම්ඵස්සය නිසා (මෙහි (i) යෙදිය යුතුයි.) ජිව්හාව (දිව) පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2df9f44edf83f021bbccab9f5d3cb86112597c8a0b254a3e0da7d78ddd0ed930
target:pali-sinhala-parallel:68281:8
රසයෝ ජිව්හාවිඤ්ඤාණය, - ජිව්හාසම්ඵස්සය, - ජිව්හාසම්ඵස්සය නිසා (මෙහි (i) යෙදිය යුතුයි.) කය පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
518be9494023e69735cfb9a6fba536c1b7c1dd1670d8abbf0453610532cc121e
target:pali-sinhala-parallel:68281:9
ස්පර්ශයෝ -කායවිඤ්ඤාණය, - කායසම්ඵස්සය, - කායසම්ඵස්සය නිසා (මෙහි (i) යෙදිය යුතුයි.) සිත පිරිසිඳ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c587b64d424681b3eb25574fd9947c6ef4c2d3e5b7a419a23a24432e71f1a3e0
target:pali-sinhala-parallel:68282:0
[3] යම් යම් ධර්ම කෙනෙකුන් ලැබීම පිණිස උත්සාහ කරන්නහු විසින් ඒ ඒ ධර්මයෝ ලබන ලද්දාහු වෙත්ද මෙසේ ඒ ධර්මයෝ පිරිසිඳ දැනගන්නා ලද්දාහුද තීරණය කරණ ලද්දාහුද වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
ec753e5fbc4a9893990ec42c25f1057a6017638be3fb2d6f2e27546f4ffcbd09
target:pali-sinhala-parallel:68282:1
ධ්‍යානය ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් ධ්‍යානය ලබන ලද්දේවෙයිද (i) මෙසේ ඒ ධර්මය තෙම පිරිසිඳ දැනගන්නා ලද්දේද තීරණය කරන ලද්දේද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
5bf00dd24abf10019d34d7d6948703b3f0e4be1ce01d3c88db38d3a333592994
target:pali-sinhala-parallel:68282:10
ලද්දී වෙයිද (3 (i) යොදන්න) අනත්තානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් අනත්තානුපස්සනාව ලබන ලද්දි වෙයිද (3 (i) යොදන්න) නිබ්බිදානුපස්සනාව ලබනු ඵිනස වීර්ය කරන්නහු විසින් නිබ්බිදානුපස්සනාව ලබන ලද්දී
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
3df552bbd49edab2e97fa60cbb30b29bacf704cf16ad22347f6965c1fbbc63be
target:pali-sinhala-parallel:68282:11
වෙයිද (3 (i) යොදන්න) විරාගානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් විරාගානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3 (i) යොදන්න) නිරෝධානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නාහු විසින් නිරෝධානුපස්සනාව ලබන ලදී වෙයිද (3
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
4ed9bebb2d2b6839dcbb819c694de50d900c880b836afb64ef547ea5bfd48baa
target:pali-sinhala-parallel:68282:12
(i) යොදන්න) පටිනිස්සග්ගානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් පටිනිස්සග්ගානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3 (i) යොදන්න) [5] ඛයානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් ඛයානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
dc6be91b7c2269c011307b18033e900b44914ca28039e3801d201dc7fc0b6736
target:pali-sinhala-parallel:68282:13
(i) යොදන්න) වයානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් වයානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3 (i) යොදන්න) විපරිණාමානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් විපරිණාමානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3 (i)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6251f88856bc386e61548aa7cf68c21cca6deecc3c60b597a72cd664bda9ee8c
target:pali-sinhala-parallel:68282:14
යොදන්න) අනිමිත්තානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් අනිමිත්තානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3 (i) යොදන්න) අප්පහිතානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් අප්පහිතානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3 (i)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
a842467d8f297e58a174cfa0dda3cf350a49ae33b6f34f222c5a331f0d03ca5d
target:pali-sinhala-parallel:68282:15
යොදන්න) සුඤ්ඤාතානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් සුඤ්ඤතානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3 (i) යොදන්න) අධිපඤ්ඤධම්ම විපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් අධිපඤ්ඤාධම්මවිපස්සනාව ලබන ලද්දී වෙයිද (3
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
0f837b57c74f09d3c1b7570b35f6a1994941478d38add95b4bb31a72d8cbbc26
target:pali-sinhala-parallel:68282:16
(i) යොදන්න) යථාභූතඥාන දර්ශනය ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් යථාභූතඥාන දර්ශනය ලබන ලද්දේ වෙයිද (3 (i) යොදන්න) ආදීනවානුපස්සනාව ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් ආදීනවානුපස්සනාව ලබනලද්දේ වෙයිද, (3 (i)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f562ee4adc2c8f7b5c8ea3bcf07b2527493f0728c5d7fb81c8728eaaef441dd6
target:pali-sinhala-parallel:68282:17
යොදන්න) පටිසංඛානුපස්සනාව ලබනු පිණිස වීර්යකරන්නහු විසින් පටිසංඛානුපස්සනාව ලබනලද්දී වෙයිද (3 (i) යොදන්න) විවට්ටානුපස්සනාව ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් විවට්ටානුපස්සනාව ලබනලද්දී වෙයිද (3 (i) යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
40a987f991ff217db7c4587f761597381fd31902338c7ec9c2aa6b7c8fefb0ff
target:pali-sinhala-parallel:68282:18
[7] සෝවාන් මාර්ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් සෝවාන් මාර්ගය ලබනලද්දේ වෙයිද (3 (i) යොදන්න) සකෘදාගාමී මාර්ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් සකෘදාගාමී මාර්ගය ලබනලද්දේ වෙයිද (3 (i) යොදන්න.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
1907456b3aee5d8a32f02f49ad5fca49159ef3d16924ee18caec03a3e8eafcbd
target:pali-sinhala-parallel:68282:19
අනාගාමී මාර්ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනාගාමී මාර්ගය ලබනලද්දේ වෙයිද (3 (i) යොදන්න) අර්හත් මාර්ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අර්හත් මාර්ගය ලබනලද්දේ වෙයිද (3 (i) යොදන්න) යම් යම් ධර්ම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
9d085e0cdacc428df57fc690b9d685e05bc966b4e2f0735b9af291012aab86a7
target:pali-sinhala-parallel:68282:2
(ii) අව්‍යාපාදය ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් අව්‍යාපාදය ලබන ලද්දේ වෙයිද (මෙහි (i) යොදන්න) ආලෝක සංඥාව ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් ආලෝක සංඥාව ලබන ලද්දී වෙයිද ((i) යොදන්න.) සමාධිය ලැබීම පිණිස
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
da01519ece1368bcdd0b39dd71f8a8625c6b1ef05c47677b04a9398207218d35
target:pali-sinhala-parallel:68282:20
කෙනෙකුන් ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් යම් යම් ධර්ම කෙනෙක් ලබනලද්දාහු වෙද්ද එහෙයින් මේ ධර්මයන් පිරිසිඳ දතයුත්තාහයි වදාළ ධර්මය සොතාවධාන නමි. එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නමැයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
9ed5e8253c5e59df9d2f7a7fa49ff96a8d53c96a7e038da6fb6c1d2f76f67d5b
target:pali-sinhala-parallel:68282:3
වීර්ය කරන්නහු විසින් සමාධිය ලබන ලද්දේද ((i) යොදන්න.) ධර්මයන් බෙදා දැනගැනීම ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් ධර්මයන් බෙදා දැනගැනීම ලබන ලද්දේවෙයිද ((i) යොදන්න.) ඤාණය ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
13cca86dc07f2287379d03eed8ec0fa1aef1d90b627d0c398f289a3e720c780c
target:pali-sinhala-parallel:68282:4
ඤාණය ලබන ලද්දේද ((i) යොදන්න) ප්‍රමොද්‍යය ලැබීම සඳහා වීර්ය කරන්නහු විසින් ප්‍රමොදය ලබන ලද්දේද ((i) යොදන්න) ප්‍රථමධ්‍යානය ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් ප්‍රථමධ්‍යානය ලබන ලද්දේ වෙයිද ((i) යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
fbe147da6aa9877708c2916365dd1f719723af948efc0d45debea1564a2f3617
target:pali-sinhala-parallel:68282:5
ද්විතීයධ්‍යානය ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් ද්විතීයධ්‍යානය ලබනලද්දේ වෙයිද ((i) යොදන්න) තෘතීයධ්‍යානය ලැබීම පිණිස වීර්ය කරන්නාහු විසින් තෘතීයධ්‍යානය ලබන ලද්දේ වෙයිද ((i) යොදන්න) චතුර්ථධ්‍යානය ලැබීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
4c985df3ec446c541bfe6c7d67620be5ff1889dbe4492bc39cb4856c7cacd1bb
target:pali-sinhala-parallel:68282:6
පිණිස වීර්ය කරන්නහු විසින් චතුර්ථධ්‍යානය ලබන ලද්දේද ((i) යොදන්න) පිරිසිඳ දැනගන්නා ලද්දේද තීරණය කරන ලද්දේද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
329422877d9552c6ac3f0db7f800b306b293c330ee5b5799297401378acbb487
target:pali-sinhala-parallel:68282:7
ආකාසානඤ්චායතන සමාපත්තිය ලබන පිණිස වීර්ය කරන්නාහු විසින් ආකාසානඤ්චායතන සමාපත්තිය ලබන (ලද්දීද (i) යොදන්න) විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලබන ලද්දීද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
b41eda9011d0f2a8fb96ff37a0918e394ee6c072fd94ab56285b073926f55ff0
target:pali-sinhala-parallel:68282:8
ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලබන ලද්දී වෙයිද ((i) යොදන්න) නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
eb7c23a0ffce043c1833447fb88b4fc7d14d0753065ac0bda16d25b1841c37e2
target:pali-sinhala-parallel:68282:9
ලබන ලද්දී වෙයිද ((i) යොදන්න) [4] අනිත්‍යානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් අනිත්‍යානුපස්සනාව ලබන ලද්දී වෙයිද (3 (i) යොදන්න) දුක්ඛානුපස්සනාව ලබනු පිණිස වීර්ය කරන්නහු විසින් දුක්ඛානුපස්සනාව ලබන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
3607cb5707ddfe597d2c02566863719fde2df649e09c224dc30d3f15ae4b7b8f
target:pali-sinhala-parallel:68283:0
[8] කෙසේ නම් මේ ධර්මයෝ පහකළ යුත්තාහයි වදාළ ධර්මය සොතාවධාන නම් වේද, එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම් වේද? එක් ධර්මයක් පහකළ යුතුය. එනම් අස්මිමානයයි. ධර්ම දෙකක් පහකළ යුතුය. අවිද්‍යාවත් භව තෘෂ්ණාවත්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f08ee4e787f69d9f2724ded3c4de234ba69ac2fa5a583731d84a25312fe67667
target:pali-sinhala-parallel:68283:1
ධර්ම තුනක් පහකළ යුතුය. ත්‍රිවිධ තණ්හාවෝය. ධර්ම සතරක් පහකළ යුත්තාහ. සතර ඕඝයෝය. ධර්ම පහක් පහකළ යුත්තාහ. පඤ්චනීවරණයෝය. ධර්ම සයක් පහකළ යුත්තාහ. සවැදෑරුම් තෘෂ්ණාකායයෝය. ධර්ම සතක් පහකළ යුතුය. සත්තානුසයයෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2ad97a662c3206d502be191415b5772567c4b35f2a5310b0ca60ba4383597ffd
target:pali-sinhala-parallel:68283:2
ධර්ම අටක් පහකළ යුත්තාහ. මිච්ඡත්තධර්ම අටය ධර්ම නවයක් පහකල යුත්තාහ. නවයක් තෘෂ්ණා මූලකයෝය. ධර්ම දහයක් පහකළ යුත්තාහ. දසමිච්ඡත්ත ධර්මයෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
5f88bc479da4a715a88a6b340a9ece11861229c2632e70e16107acb2c2da5882
target:pali-sinhala-parallel:68284:0
[9] ප්‍රහාණ දෙකකි. තදංග ප්‍රහාණයත් පටිපස්සද්ධි ප්‍රහාණයත්ය. ආශ්‍රව ධර්මයන් ක්ෂයකරන්නාවූ ලොකොත්තර මාර්ගය වඩන්නහුට සමුච්ඡෙද ප්‍රහාණයද ඵල ක්ෂණයෙහි පටිපස්සද්ධි ප්‍රහාණයද වෙයි. ප්‍රහාණ තුනකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
a386c1f068d3149521d485d2ebd6a575ffbe3b2076d4b4e9e5fc7f02083ff149
target:pali-sinhala-parallel:68284:1
යම් ඒ රූප ධ්‍යානයක් ඇද්ද, එය කාමයන් කෙරෙන් නික්මීමයි යම් ඒ අරූපධ්‍යානයක් ඇද්ද එය රූපයන් කෙරෙන් නික්මීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
a983c9b690c8f408359b13f6368c92f068cc15c841de454b05d5e8a312e320ca
target:pali-sinhala-parallel:68284:10
සොත සම්ඵස්සය පහකළ යුතුය. සොත සම්ඵස්සය නිසා (12 (i) යොදන්න.) ඝානය පහකළ යුතුය. ගන්ධයෝ පහකළ යුත්තාහ. ඝාන විඤ්ඤාණය පහකළ යුතුය. ඝාන සම්ඵස්සය පහකළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
42b456d519116746104d5a052b3dcc1bc0588cb3631546fa415fdbd7dd712cb7
target:pali-sinhala-parallel:68284:11
ඝාන සම්ඵස්සය නිසා (12 (i) යොදන්න.) ජිව්හාව පහකළ යුතුය. රසයෝ පහකළ යුත්තාහ. ජිව්හා විඤ්ඤාණය පහකළ යුතුය. ජිව්හා සම්ඵස්සය පහකළ යුතුය. ජිව්හා සම්ඵස්සය නිසා (12 (i) යොදන්න.) කය පහකළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f8b0c12ea93691fbd128102f31afd228f57d1c94bf7807f8fd7243803d4333bb
target:pali-sinhala-parallel:68284:12
ස්පර්ශයෝ පහකළ යුත්තාහ. කාය විඤ්ඤාණය පහකළ යුතුය. කාය සම්ඵස්සය පහකළ යුතුය. කාය සම්ඵස්සය නිසා (12 (i) යොදන්න.) සිත පහකළ යුතුය. ධර්මාරම්මණයෝ පහකළ යුත්තාහ. මනො විඤ්ඤාණය පහකළ යුතුය. මනො සම්ඵස්සය පහකළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
284ab3578dc0c2e0147eb8765f41a4c9e02d60f95ff4a0995639f184c79ac732
target:pali-sinhala-parallel:68284:13
මනො සම්ඵස්සය නිසා (12 (i) යොදන්න.) [13] රූපය දක්නේ පහකරයි. වේදනාව දක්නේ පහකරයි. සංඥාව දක්නේ පහකරයි. සංස්කාරයන් දක්නේ පහකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
702d9aeaf3e3991ebdf3a9f748ac306d5a633cfaf9a3f2100a28ce44a5525964
target:pali-sinhala-parallel:68284:14
චක්ෂුස (මෙහි පළමුවන බණවරෙහි 25, 26 ඡේද “දතයුතුයි” යනු “දක්නේ පහකරයි” කියා යෙදිය යුතුයි.) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් දක්නේ පහ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2c00bc65162ec2b3e268789807af2e6d74c1b94b79ca047d5c83b9b3500cd83b
target:pali-sinhala-parallel:68284:15
[14] යම් යම් ධර්ම කෙනෙක් පහකරන ලද්දාහු වෙත්ද, ඒ ඒ ධර්මයෝ දුරු කරන ලද්දාහු වෙත්. එය දැනීම අර්ථයෙන් ඤාණ නම් වෙයි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නම්වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
b586e6c2c24d849c1d237c17361117bde3d38bfe94f039e940c3d27bfb88bef8
target:pali-sinhala-parallel:68284:16
එහෙයින් මේ ධර්මයෝ පහකළ යුත්තාහයි දෙසූ ධර්මය සොතාවධාන නම්ද එය දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ නමැයිද කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
55d279c198006428b9dae5a62767c80239f414a647ad436b7075835ed4b9ab25
target:pali-sinhala-parallel:68284:2
හටගන්නාවූ ප්‍රත්‍යයන් විසින් සකස්කරන ලද්දාවූ ප්‍රත්‍යයන් නිසා උපන්නාවූ යමක් ඇත්තේද ඔහුගේ නිරෝධය එයින් නික්මීමයි ධ්‍යාන ලැබුවහු විසින් කාමයෝ ප්‍රහීණ කරන ලද්දාහුද, දුරුකරන ලද්දාහුද වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6b1ae4f78df4af50bc05f7dfdbaef8a440327df8039145d563326f1d84bd0a0e
target:pali-sinhala-parallel:68284:3
අරූපධ්‍යාන ලැබුවහු විසින් රූපයෝ පහකරන ලද්දාහුද දුරුකරන ලද්දාහුදවෙත්. නිරෝධය ලැබුවහු විසින් සංස්කාරයෝ පහකරනලද්දාහුද පුරුදුකරණ ලද්දාහුද වෙත්. [10] ප්‍රහාණ සතරකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
ec8bc40fb764b6728e3a30df56bcc17ee8cafb71b9b1024d21aa8eea6bcea844
target:pali-sinhala-parallel:68284:4
දුක්ඛ සත්‍යය පරිඥා ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරමින් පහකරයි. සමුදය සත්‍යය ප්‍රහාණ ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරමින් ප්‍රහාණය කරයි. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරමින් පහකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
088ff1fd772fbd45f448b5a7e522d4886366e815d7ef7f2e4d1a1c6022284b42
target:pali-sinhala-parallel:68284:5
මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරමින් පහකරයි. [11] ප්‍රහාණ පසකි. තදංග ප්‍රහාණයද සමුච්ඡේද ප්‍රහාණයද පටිපස්සද්ධි ප්‍රහාණයද නිස්සරණ ප්‍රහාණයද විෂ්කම්භන ප්‍රහාණයද වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2979f8edacd618ed77dd442709b5b278e34fe98df5169713102a01c23e3d7e1c
target:pali-sinhala-parallel:68284:6
ප්‍රථ ධ්‍යානය වඩන්නහුට නීවරණයන්ගේ විෂ්කම්භන ප්‍රහාණය වෙයි. කලකිරීම් පක්ෂයෙහිවූ සමෘධිය වඩන්නහුට මිථ්‍යාදෘෂ්ටීන්ගේ තදංග ප්‍රහාණය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
ef8b6c53b32fb19af2258fd72fa927fb3fd258d5e8afa95d50b396603437c4e0
target:pali-sinhala-parallel:68284:7
ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ ලොකොත්තර මාර්ගය වඩන්නහුට සමුච්ඡේද ප්‍රහාණය වෙයි. ඵල ක්ෂණයෙහි පටිපස්සද්ධි ප්‍රහාණය වෙයි. සංස්කාර ධර්මයන්ගේ නිරෝධයවූ නිර්වාණය නිස්සරණ ප්‍රහාණය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
178ec4ac4f13682cc0baadc33bd6a439eca77438401e5dc809d81873b8725291
target:pali-sinhala-parallel:68284:8
[12] මහණෙනි සියල්ල පහකළ යුතුය. මහණෙනි, කිනම් සියල්ල පහකළ යුත්තේද? මහණෙනි, චක්ෂුස පහ කළ යුතුය. රූපයෝ පහකළ යුත්තාහ. චක්ඛුවිඤ්ඤාණය පහකළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6d93d21bbb30af4d612ec9abafd5c1d49b3a1c478d55e11b2a30b7702714964b
target:pali-sinhala-parallel:68284:9
චක්ඛු සම්ඵස්සය පහකළ යුතුය චක්ඛු සම්ඵස්සය නිසා (i) යම් සුඛවූ හෝ දුක්ඛවූ හෝ අදුක්ඛමසුඛ වූ හෝ යම් විඳීමක් උපදීද එයද පහකළ යුතුය. (ii) සොතය පහකළ යුතුය. ශබ්දයෝ පහකළ යුත්තාහ. සොත විඤ්ඤාණය පහකළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
316fb1cc51899cedf597101a2acc35611dc76f21025cf1db9aa766734df6d5e7
target:pali-sinhala-parallel:68285:0
[1] කෙසේනම් මේ ධර්මයෝ වැඩිය යුත්තාහයි වදාළ ධර්ම සමූහය සොතාවධාන නම්වේද? එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඥාන නම්වේද? එක් ධර්මයක් වැඩිය යුතුයි. එනම්, සුඛ වේදනාව සමග යෙදුනාවූ කාය ගතා සති ධ්‍යානයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6f46b94e6b6f440cbeaa448d555082a486eef54564fd6d3b484fc7c3030fe5ce
target:pali-sinhala-parallel:68285:1
ධර්ම දෙකක් වැඩිය යුත්තාහ. සමථයත් විදර්ශනාවත්ය. ධර්ම තුනක් වැඩිය යුත්තාහ. ත්‍රිවිධ සමාධියයි. ධර්ම සතරක් වැඩිය යුත්තාහ. සතර සතිපට්ඨානයෝයි. ධර්ම පසක් වැඩිය යුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
d2c92e68b7fe0742f5a5892b421762ed772d718269d8934fad9ac108e98cb5ff
target:pali-sinhala-parallel:68285:2
අංග පසක් ඇති සමාධියයි, ධර්ම සයක් වැඩිය යුත්තාහ, සය වැදෑරුම් අනුස්සතිට්ඨානයෝයි. ධර්ම සතක් වැඩිය යුත්තාහ. සප්තබොධ්‍යාංගයෝයි, ධර්ම අටක් වැඩිය යුත්තාහ. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ධර්ම නවයක් වැඩිය යුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
a3d9b80c171a30dbc1fdd650f090ebf9072bf30937a2e4d1dbc9f590d4835d69
target:pali-sinhala-parallel:68285:3
පිරිසිදු බවට ප්‍රධාන අංගවූ නව වැදෑරුම් පාරිශුද්ධියයි. ධර්ම දශයක් වැඩිය යුත්තාහ. දශ කසිනායතනයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
4f65b925c38044d2e96f18f1f08f46eb74a64ea23c48b2dbbf1a6552b363bb9b
target:pali-sinhala-parallel:68286:0
[2] භාවනා දෙකකි. ලෞකික භාවනාවත් ලෝකොත්තර භාවනාවත්ය. භාවනා තුනකි. රූපාවචර කුශල ධර්මයන්ගේ වැඩීමද, අරූපාවචර කුශල ධර්මයන්ගේ වැඩීමද, ලෝකොත්තර කුශල ධර්මයන්ගේ වැඩීමද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
4c694c16df287577a3963579dc59a7d56ae3d8fa8f4fb1a43aa9d9797c53e787
target:pali-sinhala-parallel:68286:1
රූපාවචර කුශල ධර්මයන්ගේ වැඩීම හීනවූ වැඩීමක්ද ඇත. මධ්‍යමවූ වැඩීමක්ද ඇත. ප්‍රණීතවූ වැඩීමක් ද ඇත. අරූපාවචර කුශල ධර්මයන්ගේ වැඩීම හීනවූ වැඩීමක්ද ඇත. මධ්‍යමවූ වැඩීමක්ද ඇත. ප්‍රණීතවූ වැඩීමක්ද ඇත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8a8bd1ee503459073c29267e75138b72e10d8c8b12ce7fa208a9b2345b8e417f
target:pali-sinhala-parallel:68286:2
ලෝකොත්තර කුශල ධර්මයන්ගේ වැඩීම ප්‍රණීතය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2aa4b0e6a976289eac1b5cf78babfe5e8adc9c1f40102a13c17584193b0d3624
target:pali-sinhala-parallel:68287:0
[3] භාවනා සතරකි. දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනීම් ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරමින් වඩයි. සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම් ප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කරමින් වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
95a9dbbab500ff639f603ece41b0566edfade8121b447fa85d9cd53f483cf256
target:pali-sinhala-parallel:68287:1
නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම් ප්‍රතිවේධයෙන් ප්‍රතිවෙධ කරමින් වඩයි. මාර්ග සත්‍යය වැඩීම් (භාවනා) ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරමින් වඩයි. මේ සතර භාවනාවෝයි. තවද භාවනා සතරකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
4d28c716016137e4db32317ff168d6ee7776bce5f0132832a80be07b1403429b
target:pali-sinhala-parallel:68287:10
මෙසේ බලයන්ගේ එකරස වශයෙන් භාවනායි ප්‍රමාදය කරණකොට කම්පා නොකළ හැකි ස්වභාවයෙන් සති බලය වඩන්නහුට සති බලයාගේ වශයෙන් සතර බලයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6a4a453f8357a9b8f1b2be5f6968c4998432ff4a274faef6b5e2688d6fe693b4
target:pali-sinhala-parallel:68287:11
මෙසේ බලයන්ගේ එක රස වශයෙන් භාවනායි වික්ෂෙප භාවය කරණකොට කම්පා නොකළ හැකි ස්වභාවයෙන් සමාධි බලය වඩන්නහුට සමාධි බලයාගේ වශයෙන් සතර බලයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත් මෙසේ බලයන්ගේ එක රස වශයෙන් භාවනායි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
646a4d4ef160ee88aa9a579bc75c668920451b45ce9cefce4770cd3a810de3a2
target:pali-sinhala-parallel:68287:12
[7] අවිද්‍යාව කරණකොට කම්පා නොකළ හැකි ස්වභාවයෙන් ප්‍රඥා බලය වඩන්නහුට ප්‍රඥා බලයාගේ වශයෙන් සතර බලයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්, මෙසේ බලයන්ගේ එක රස වශයෙන් භාවනායි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
7a86b1120d58004987e13bb71068c7c34a2c3b820a953882df7fbb3e7dd807c7
target:pali-sinhala-parallel:68287:13
[8] එළඹ සිටීම් අර්ථයෙන් සති සම්බොජ්ක්ධංග වඩන්නහුට සති සම්බොජ්ක්ධංගයාගේ වශයෙන් බොජ්ක්ධංග සය සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ බොජ්ක්ධංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
ccd27d862b6bd43096437ff1276775e9b2af81d3587fdf3dc223e89c73548b6c
target:pali-sinhala-parallel:68287:14
පරීක්ෂා කිරීම් අර්ථයෙන් ධම්ම විචය සම්බොජ්ක්ධංගය වඩන්නහුට ධම්ම විචය සම්බොජ්ක්ධංගයාගේ වශයෙන් බොජ්ක්ධංග සය සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ බොජ්ක්ධංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f0aac8212bf6400411208490d3bd06533f1b7a21204a9f18109fdd106375eccc
target:pali-sinhala-parallel:68287:15
එසවීම අර්ථයෙන් විරිය සම්බොජ්ක්ධංගය වඩන්නහුට විරිය සම්බොජ්ක්ධංගයාගේ වශයෙන් බොජ්ක්ධංග සය සමාන කෘත්‍ය ඇත්තාහු වෙත් මෙසේ බොජ්ක්ධංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
d68cea2bf50298f5f528b7c3efa9c2914fbde279a1bac3685b19804e7d78e6b6
target:pali-sinhala-parallel:68287:16
පැතිරීම් අර්ථයෙන් පීති සම්බොජ්ක්ධංගය වඩන්නහුට පීති සම්බොජ්ක්ධංගයාගේ වශයෙන් බොජ්ක්ධංග සය සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ බොජ්කධංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e57ae249649f283f1a1f1b2698083919a27c79921b31a5a6ca98e04c9dce3efd
target:pali-sinhala-parallel:68287:17
සංසිඳීම් අර්ථයෙන් පස්සද්ධි සම්බොජ්ක්ධංගය වඩන්නහුට පස්සද්ධි සම්බොජ්කධංගයාගේ වශයෙන් බොජ්කධංග සය සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. [9] මෙසේ බොජ්කධංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
b46496b7c78cb5ce8675f243e83ce3aa5bc1e7a04d36ad3b2b73492c5eb1273e
target:pali-sinhala-parallel:68287:18
නොවිසිර යාම අර්ථයෙන් සමාධි සම්බොජ්කධංගය වඩන්නහුට සමාධි සම්බොජ්කධංගයාගේ වශයෙන් බොජ්කධංග සය සමාන කෘත්‍යය ඇත්තාහු වෙත්. මෙසේ බොජ්කධංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f813b0b6b50e337ba0cd7b65839e12e47d0843ca465c8b236fa152a05251552c
target:pali-sinhala-parallel:68287:19
මැදහත්ව බැලීම අර්ථයෙන් උපෙක්ඛා සම්බොජ්කධංගය වඩන්නහුට උපෙක්ඛා සම්බොජ්කධංගයාගේ වශයෙන් බොජ්කධංග සය සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ බොජ්කධංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
7e8e702a498de8db4d3fb941908dfef969ad02665aa419ab4986c0e304315d6d
target:pali-sinhala-parallel:68287:2
එසනා භාවනා, පටිලාභ භාවනා, එකරස භාවනා, ආසෙවන භාවනා යන මොහුයි. [4] එසනා භාවනා නම් කවරීද? සමාධියට සමවදින්නාවූ සියල්ලන්ගේ ඒ සමාධියෙහි පහලවූ ධර්මයෝ සමාන කෘත්‍ය ඇත්තාහුය යන මෙය එසනා භාවනා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
7cf49acb85b17766dea961ba4e9127c225fe6d4a695ff3ea40a78c46c7d5accc
target:pali-sinhala-parallel:68287:20
[10] දැකීම අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය වඩන්නහුට සම්‍යක් දෘෂ්ටියගේ වශයෙන් මාර්ගාංග සත සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ මාර්ගාංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
009bd8b04fc089cd938a89669dce60e2722de4620a7c68c6992451ce6d247c86
target:pali-sinhala-parallel:68287:21
අරමුණට නැඟවීම් අර්ථයෙන් සම්‍යක් සංකල්පය වඩන්නහුට සම්‍යක් සංකල්පයාගේ වශයෙන් මාර්ගාංග සත සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. [11] මෙසේ මාර්ගාංගයන්ගේ එක රස වශයෙන් භාවනාවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
70d13ba5fa8f0701428277b4c51914b1c30b4ca1db7dc5d06d3ea4852aaa21b6
target:pali-sinhala-parallel:68287:22
වැළඳගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය වඩන්නහුට සම්‍යක් වචනයාගේ වශයෙන් මාර්ගාංග සත සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ මාර්ගාංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
460ca5bb7ab951ed275c44dce08f4dbf8b146f5957f754a0ece2ba36823f486e
target:pali-sinhala-parallel:68287:23
[12] මනාව පිහිටීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය වඩන්නහුට සම්‍යක් කර්මාන්තයාගේ වශයෙන් මාර්ගාංග හත සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ මාර්ගාංගයන්ගේ එක රස වශයෙන් භාවනාවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
73b186e26f4814ba3134be9a059384fed274f1512bd91770c8d4d0a1f44b621b
target:pali-sinhala-parallel:68287:24
පිරිසිදුවීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය වඩන්නහුට සම්‍යක් ආජීවයාගේ වශයෙන් මාර්ගාංග සත සමාන කෘතය ඇත්තාහු වෙත්. මෙසේ මාර්ගාංගයන්ගේ එක රස වශයෙන් භාවනාවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c6d76e2d451317961d9dd4d1d61b3a715e1331c1f7908c4b1511d741494aeb0c
target:pali-sinhala-parallel:68287:25
[13] එසවීම් අර්ථයෙන් සම්‍යක් ව්‍යායාමය වඩන්නහුට සම්‍යක් ව්‍යායාමයාගේ වශයෙන් මාර්ගාංග සත සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ මාර්ගාංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e6a1fe8ea591e2a285e7b0cefb9a7e3e7b085bcb82f375273f9f16623da2ea2b
target:pali-sinhala-parallel:68287:26
එළඹ සිටීම් අර්ථයෙන් සම්මා සතිය වඩන්නහුට සම්මා සතියගේ වශයෙන් මාර්ගාංග සත සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ මාර්ගාංගයන්ගේ එක රස වශයෙන් භාවනා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
d2cb86a09b12cccecfb9d12a5ccae7b420796b8406df61a3a2a82164e07e03c3
target:pali-sinhala-parallel:68287:27
නොවිසිර යාම් අර්ථයෙන් සම්මා සමාධිය වඩන්නහුට සම්මා සමාධියගේ වශයෙන් මාර්ගාංග සත සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ මාර්ගයන්ගේ එකරස වශයෙන් භාවනා වෙයි. මේ වනාහි එකරස භාවනායි. [14] ආසෙවන භාවනා නම් කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
85859971ea1bbf3822d014628cf30f11af347cf47ef661637c391fcc5a2c8316