sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68287:28
මේ ශාසනයෙහි මහණතෙම පෙරවරු කාලයෙහි (සමාධිය) දැඩිකොට සෙවනය කරයි. දවල් කාලයෙහිද දැඩිව සේවනය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f609d4a34f238662c777efcf8a06564021b367a6e84e30ff4955b4ac7602eb80
target:pali-sinhala-parallel:68287:29
(මේ ඡේදයේ ඒ ඒ වචන අගට “දැඩිව සේවන කරයි” යොදාගත යුතුයි) (iii) සවස් කාලයෙහිද - පෙරබත් කාලයෙහිද - පසුබත් කාලයෙහිද -පෙරයමෙහිද - මැදුම් යමෙහිද, - පැසුළු යමෙහිද - රාත්‍රියෙහිද - දවල් කාලයෙහිද, - රෑ දවල්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
53aa107b274fd190ef29c1cd05b90605c27fb9cc86c660aa737d26018e32e3c2
target:pali-sinhala-parallel:68287:3
පටිලාභ භාවනා නම් කවරේද? සමාධියට සමවදින්නාවූ සියල්ලන්ගේ ඒ සමාධියෙහිවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත් යන මෙය පටිලාභ භාවනා නමි. [5] එකරස භාවනා නම් කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
1acb8cf556a516321c6583263ce5f0759f48695079fd117a295d4dfcb29952d8
target:pali-sinhala-parallel:68287:30
දෙක්හිද - අවපසෙහිද, - පෙර පසෙහිද, - වස්සාන ඍතුවෙහිද, - හේමන්ත ඍතුවෙහිද, -ගිම්හාන ඍතුවෙහිද, - ප්‍රථම වයසෙහිද, - මධ්‍යම වයසෙහිද, -පශ්චිම වයසෙහිද - දැඩිව සේවනය කරයි. මේ වනාහි ආසේවන භාවනාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8f3c2929aa739743ec5292a7abf2d1cf4a2f072940eb1f8c8b119a43468e0d90
target:pali-sinhala-parallel:68287:31
මේ සතර භාවනාවෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
203c07096d66db5107d53b9a2b9a84b06350a79ce032127f3fb04aad98fb5652
target:pali-sinhala-parallel:68287:4
නිශ්චයට බැසීම් අර්ථයෙන් සද්ධින්ද්‍රිය වඩන්නහුට සද්ධින්ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්ද්‍රියයෝ සමාන කෘත්‍ය ඇත්තාහුය. මෙසේ ඉන්ද්‍රියයන්ගේ එකරස වශයෙන් භාවනා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8fd14554a83033fa56aad51115382999a969754db77e4fc21add44509d5ce914
target:pali-sinhala-parallel:68287:5
එසවීම් අර්ථයෙන් විරියින්ද්‍රිය වඩන්නහුට විරියින්ද්‍රියයාගේ වශයෙන් සමාන කෘත්‍ය ඇත්තාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
1a135a62bd10896e16f2c27b0c565ef8e92ac496873516bb80e82e213d339a00
target:pali-sinhala-parallel:68287:6
මෙසේ ඉන්ද්‍රියයන්ගේ එක රස වශයෙන් භාවනාය එළඹ සිටීම් අර්ථයෙන් සතින්ද්‍රිය වඩන්නහුට සතින්ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්ද්‍රියයෝ සමාන කෘත්‍ය ඇත්තාහුය. මෙසේ ඉන්ද්‍රියයන්ගේ එක රස වශයෙන් භාවනායි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
36f4e830f84453605dee6bc9c674f9570ecd7d8f92368e633405052a4c9e7350
target:pali-sinhala-parallel:68287:7
නොවිසිර යෑම් අර්ථයෙන් සමාධින්ද්‍රිය වඩන්නහුට සමාධින්ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්ද්‍රියයෝ සමාන කෘත්‍ය ඇත්තාහුය. මෙසේ ඉන්ද්‍රියයන්ගේ එක රස වශයෙන් භාවනායි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2d0bcb9543198962089fb80a6a4ae416150827f6e58e3ff3ef03ca6d5e6b72ea
target:pali-sinhala-parallel:68287:8
අසද්ධාව කරණකොට කම්පා නොකළ හැකි ස්වභාවයෙන් ශ්‍රද්ධා බලය වඩන්නහුට ශ්‍රද්ධා බලයාගේ වශයෙන් සතර බලයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. මෙසේ බලයන්ගේ එක රස වශයෙන් භාවනායි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
9b6a866a934fdbab1430adafe2a5e3b004f9d1ab21c067870389c96c8face539
target:pali-sinhala-parallel:68287:9
[6] කුසීත භාවය කරණකොට කම්පා නොකළ හැකි ස්වභාවයෙන් වීර්ය බලය වඩන්නහුට වීර්ය බලයාගේ වශයෙන් සතර බලයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
9c34f887e14b37ed74f8a9c4fff5bee8421cf88a4bd2aec9940fff817ca3c234
target:pali-sinhala-parallel:68288:0
[15] තවද භාවනා සතරකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
5d792291eacdee865fff28f93f6af786bb0164358a9be8aaf852f63545c980c6
target:pali-sinhala-parallel:68288:1
ඒ භාවනාවෙහි උපන් ධර්මයන් ඔවුනොවුන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා ඉන්ද්‍රියයන්ගේ සමාන කෘත්‍ය ඇති අර්ථයෙන් භාවනා ඒ සමාන කෘත්‍ය ඇතිබවට පැමිණීමේ හේතුවවූ වීර්ය දැරීම් අර්ථයෙන් භාවනා දැඩිව සේවනය කිරීම් අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
885c4df4c95d537f5a4a75c5461d1b95be99470e54112dc8f14f1c012517d991
target:pali-sinhala-parallel:68288:10
((i) යොදන්න.) රූප සඤ්ඤාවද සටිඝසඤ්ඤාවද නානත්ත සඤ්ඤාවද දුරුකරන්නාහට ආකාසානඤ්චායතන සමාපත්ති වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6bba68b4e72f1499eeadab5f7aa19762ee660319c6e323c4f54deae781d1c9d2
target:pali-sinhala-parallel:68288:11
((i) යොදන්න.) ආකාසානඤ්චායතන සඤ්ඤාව දුරුකරන්නහුට විඤ්ඤාණඤ්චායතන සමාපත්තියගේ වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2db4ca403c84df0d534d57b062441078f8e5a568a37fdc72aca209343b135aca
target:pali-sinhala-parallel:68288:12
((i) යොදන්න.) විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව දුරුකරන්නහුට ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියගේ වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි ((i) යොදන්න.) ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව දුරුකරන්නහුට නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
7aa6390ad4c984c7441242e1b9327a95a79fb61ca2d5aa1edda28e6ef40dda98
target:pali-sinhala-parallel:68288:13
වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
d941ca69e498bfd225f424876d1a83ab590a965c82ec1b248e437d152b311d13
target:pali-sinhala-parallel:68288:14
((i) යොදන්න.) [2] නිත්‍ය සංඥාව දුරුකරන්නහුට අනිත්‍යානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි (i) එහි උපන් ධර්මයන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා නම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e8e539884c376b64730331bc5de83e51dac4045e1499d1970bc2010668d3bb84
target:pali-sinhala-parallel:68288:15
(ii) සුඛ සංඥාව දුරුකරන්නහුට දුක්ඛානු පස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි. (මේ ඡේදයේ (i) යොදන්න) ආත්ම සංඥාව දුරුකරන්නහුට අනාත්මානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
4f54cf304ff8d8e6e45986d4e0ff1617de606615bcd2d6074fde4fbd5b8034c6
target:pali-sinhala-parallel:68288:16
((i) යොදන්න) ඇලීම දුරුකරන්නහුට නිබ්බිදානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි. ((i) යොදන්න) රාගය දුරුකරන්නහුට විරාගානුපස්සනා වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
7e2b4130baaa4bb41aede1858f9e329a7a557706cf5b3568221c37a0d338f271
target:pali-sinhala-parallel:68288:17
((i) යොදන්න සමුදය දුරුකරන්නහුට නිරෝධානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
fb9235628f51873fbbe4102691163319d3221af11a672312122ae08ead021994
target:pali-sinhala-parallel:68288:18
((i) යොදන්න) දැඩිව අල්වා ගැනීම දුරුකරන්නහුට පටිනිස්සග්ගානු පස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි. ((i) යොදන්න) ඝනසඤ්ඤාව දුරුකරනහුට ඛයානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
eec0589fed3d95b47978686c473a0f5bc71dd2888b41775699025704d1e85787
target:pali-sinhala-parallel:68288:19
((i) යොදන්න) කර්ම රැස්කිරීම් දුරුකරන්නාහට වයානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
3ccd6bc0d18244c67cf89ea4d0b62a7a4506d7b145fe81df9e4bb2e1b61620b8
target:pali-sinhala-parallel:68288:2
භාවනා යන මොහුය. කෙසේ නම් භාවනාවෙහි උපන් ධර්මයන් ඔවුනොවුන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා වෙයිද? කාමච්ඡන්දය පහ කරන්නහුට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
08503641781325052959d5b491eda9043765920c3eacb27a558872e0b612b4d2
target:pali-sinhala-parallel:68288:20
((i) යොදන්න) ස්ථිරය යන සංඥාව දුරුකරන්නහුට විපරිණාමානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි ((i) යොදන්න) නිත්‍ය නිමිත්ත දුරුකරන්නහුට අනිමිත්තානුපස්සනා වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
723911def6e381120f8edfb94a1373bf6bcc184e41dec969720a4492b43ecb2c
target:pali-sinhala-parallel:68288:21
නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f844267fa56bfa8c2bf9c93a18d5f88713c0d79e21be87e868c48c0b35f05d1c
target:pali-sinhala-parallel:68288:22
((i) යොදන්න) තෘෂ්ණා ප්‍රාර්ථනය දුරුකරන්නහුට අප්පනිතානුපස්සනා වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි ((i) යොදන්න) ආත්මයක් ඇතැයි ගැන්ම දුරුකරන්නහුට සුඤ්ඤතානු පස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
69f3101eaae18f13a16bf75afdbe827c5eefda0376feba03e42f06d02127005d
target:pali-sinhala-parallel:68288:23
නොඉක්මවත්නුයි ((i) යොදන්න) නිත්‍යසාරයක් ඇතැයි ගැන්ම දුරුකරන්නහුට අධිපඤ්ඤා ධම්මවිපස්සනා වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
bc88e53e2b84927eee0a9c724e47b6aa46c678ffb9e3017366a011b631361075
target:pali-sinhala-parallel:68288:24
((i) යොදන්න) සම්මොහ වශයෙන් ගැන්ම දුරුකරන්නහුට යථාභූතඥාන දර්ශන වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි ((i) යොදන්න) ඇලියයුතුයයි ගැන්ම දුරු කරන්නාහට ආදිනවානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයන් ඔවුනොවුන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c1fc2e13efc935714608c31bb7a9cb645b8d8ea3795a517f5be7af13317cfaf6
target:pali-sinhala-parallel:68288:25
නොඉක්මවත්නුයි ((i) යොදන්න) අනුපාය ගැන්ම දුරුකරන්නහුට පටිසංඛානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
a5e9b1a0f7371dd6be28581fe551e97cdb98244872aeaa9572dee5fbf69b7b60
target:pali-sinhala-parallel:68288:26
((i) යොදන්න) කාමයොගයන්ගේ පැවැත්ම විවට්ටනානුපස්සනා වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
99e1b23423696a48f7a4b98557bea5881e6073a1a9bd4ce3a8de57a5ebdb053e
target:pali-sinhala-parallel:68288:27
((i) යොදන්න) මිථ්‍යාදෘෂ්ටිය හා එක්වූ ක්ලේශයන් දුරු කරන්නහුට සොතාපත්තිමග්ග වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6df3ffca1fc83dbed43ba327b613d2b7a662b57ec396290e7a0d5307c7ee95b3
target:pali-sinhala-parallel:68288:28
((i) යොදන්න) ඖදාරික ක්ලේශයන් දුරුකරන්නහුට සකදාගාමිමග්ග වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8dc665ef5152bba132fe8bc276a4766bf37acc4c53c0cba8bec0e07deeb3a583
target:pali-sinhala-parallel:68288:29
((i) යොදන්න) තුනීවූ ක්ලේශයන් දුරුකරන්නහුට අනාගාමි මාර්ග වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි ((i) යොදන්න) සියලු ක්ලේශයන් දුරුකරන්නහුට අර්හත්මාර්ග වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි ((i)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e727c88186507bc9a99eb2de81d569e90b810827e8ae086fca17dd4c5731ce7e
target:pali-sinhala-parallel:68288:3
මෙසේ භාවනාවෙහි උපන් ධර්මයන් ඔවුනොවුන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා වෙයි. ව්‍යාපාදය පහ කරන්නහුට අව්‍යාපාදයාගේ වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
dfcc910d8b6acd3f46d13c95ff966ac3e5fd8a8bc57880a56b79def48151d1ba
target:pali-sinhala-parallel:68288:30
යොදන්න) මෙසේ එහි උපන් ධර්මයන් ඔවුනොවුන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා නම් වේ. [3] කෙසේ නම් ඉන්ද්‍රියයන්ගේ සමාන කෘත්‍ය ඇති අර්ථයෙන් භාවනා නම් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
67cef21da8d6310950ff475dd1a82ee26f750a6a3831f2c2a7dc0b24df544f5c
target:pali-sinhala-parallel:68288:31
කාමච්ඡන්දය දුරුකරන්නහුට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් පඤ්චෙන්ද්‍රියයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්නුයි. (i) ඉන්ද්‍රියයන්ගේ සමාන කෘත්‍යාර්ථයෙන් භාවනා නම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e75c345541c5d29683b02a90f463f4e8d817d87af54cbdb6a5aa48df9acc598f
target:pali-sinhala-parallel:68288:32
(ii) ව්‍යාපාදය දුරුකරන්නහුට අව්‍යාපාදයාගේ වශයෙන් පඤ්චෙන්ද්‍රියයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2cb3a546da70d7ab4574d4aa37ed9298b7ac02807b75796d3b2b6c85f4ebd044
target:pali-sinhala-parallel:68288:33
(මේ ඡේදයේ (i) යොදන්න) (මෙහි 1 ඡේදයේ (iii) දක්වා යෙදිය යුතුයි.) සියලු ක්ලේශයන් දුරු කරන්නාහුවත් අර්හත් මාර්ගයාගේ වශයෙන් පඤ්චෙන්ද්‍රියයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f9874259755d6486208f9bde686bda53a909429e6ca6f3570ff0e11a67350152
target:pali-sinhala-parallel:68288:34
ඉන්ද්‍රියයන්ගේ සමාන කෘත්‍යර්ථයෙන් භාවනානම් වෙයි. මෙසේ ඉන්ද්‍රියයන්ගේ සමාන කෘත්‍යාර්ථයෙන් භාවනා නම්වේ. [4] කෙසේ නම් ඊට අනුකූලවූ වීර්ය දැරීම් අර්ථයෙන් භාවනා නම් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
62f37db5a3dbbfabfa3dd1b84e61f329b4e84861d11f0c1044d4660f92b4f0cf
target:pali-sinhala-parallel:68288:35
කාමච්ඡන්දය දුරුකරන්නහුට නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් වීර්ය දරානුයි (i) ඊට අනුකූලවූ වීර්ය දැරීම් අර්ථයෙන් භාවනා නම් වෙයි. (ii) ව්‍යාපාදය දුරු කරන්නහුට අව්‍යාපාදයාගේ වශයෙන් වීර්ය දරානුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f9309ff72eef261a77abfc19095d48edd72c71bc054914132487574e4fef1f77
target:pali-sinhala-parallel:68288:36
(මේ ඡේදයේ (i) යොදන්න) (මෙහි 1 ඡේදයේ (iii) දක්වා යෙදිය යුතුයි) සියලු කෙලෙසුන් දුරුකරන්නහුට අර්හත් මාර්ගයාගේ වශයෙන් වීර්ය දරානුයි ඊට අනුකූලවූ වීර්ය දැරීම් අර්ථයෙන් භාවනා නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c2d8e67dcd8258b41903fa49b3935edd421755c7413e933c85c5105036bdc7fb
target:pali-sinhala-parallel:68288:37
[5] කෙසේ නම් දැඩිව සේවනය කිරීම් අර්ථයෙන් භාවනා නම් වේද? කාමච්ඡන්දය දුරුකරන්නේ නෛෂ්ක්‍රම්‍යය දැඩිව සෙවනය කෙරේනුයි (i) දැඩිව සෙවනය කිරීම් අර්ථයෙන් භාවනානම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
564005235597e6f4b0d5f860e1112b66f9424d0c29470601be99514839df8d83
target:pali-sinhala-parallel:68288:38
(ii) ව්‍යාපාදය දුරුකරන්නේ අව්‍යාපාදයා දැඩිව සේවනය කෙරේනුයි (මේ ඡේදයේ (i) යොදන්න) සියලු කෙලෙසුන් දුරුකරන්නේ අර්හත් මාර්ගය දැඩිව සෙවනය කෙරේනුයි. දැඩිව සෙවනය කිරීම් අර්ථයෙන් භාවනා නම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
143f4475e09debebe2522a138b1fe3ce320dd7efa64f596983efde57007bf30a
target:pali-sinhala-parallel:68288:39
මෙසේ දැඩිව සෙවනය කිරීම් අර්ථයෙන් භාවනා නම් වෙයි. [6] මේ සතර වැදෑරුම් භාවනාවන් රූපය දැකියයුතු ආකාරයෙන් දකිමින් වඩයි. වේදනාව දැකිය යුතු ආකාරයෙන් වඩයි. සංඥාව දැකිය යුතු ආකාරයෙන් දකිමින් වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c3e671a1cf893d5a75565caa934be065676ff8872a3034b7a502b727d13d7668
target:pali-sinhala-parallel:68288:4
මෙසේ ඒ භාවනා වෙයි උපන් ධර්මයන් ඔවුනොවුන් නො ඉක්මවීම් වශයෙන් භාවනා නම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
1ac30831da9de1113b70c32e65c0b0455e97d35a7062dfdb2309d7d14563c15c
target:pali-sinhala-parallel:68288:40
සංස්කාරයන් දැකියයුතු ආකාරයෙන් දකිමින් වඩයි. විඤ්ඤාණය දැකියයුතු ආකාරයෙන් දකිමින් වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
d94c37c7f9a580274c8dabffc441357e4ba18c68b004a9d3926e780a37689ecf
target:pali-sinhala-parallel:68288:41
චක්ෂුස (මෙහි පළමුවන බණවරෙහි 25-26 ඡේද ‘දතයුතුය’ යනු ‘දැකිය යුතු’ ආකාරයෙන් දකිමින් වඩයි කියා වෙනස්කොට යොදාගත යුතුයි) ජරාමරණය අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් දකිමින් වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
51d29d383b7b91860a4c5fe884d6eb6d38fd3bd4582175b493ac3571f422394e
target:pali-sinhala-parallel:68288:42
[7] යම් යම් ධර්ම කෙනෙක් වඩන ලද්දාහු වෙත්ද, ඒ ඒ ධර්මයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත් එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c07ccd0a40add0b83b3f17cb9c1e4fefeb260daaf4b6777d962c7a49b91904a7
target:pali-sinhala-parallel:68288:43
එහෙයින් මේ ධර්මයෝ වැඩිය යුත්තාහයි වදාළ ධර්ම සොතාවධාන නමැයිද එය දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ නමැයිද කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
494472aa16d3e4273d4e86f98507aecb7c9ff40772547f49e8e2c23a309fa6ee
target:pali-sinhala-parallel:68288:5
[1] ථිනමිද්ධය දුරුකරන්නාහට ආලෝක සංඥාවගේ වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත් මෙසේ (i) ඒ ධ්‍යානයෙහි උපන් ධර්මයන් ඔවුනොවුන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා නම්වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
462bf880f41455ac80e618f34d55494b395bb5a3c125baab6dd663e0ec29553f
target:pali-sinhala-parallel:68288:6
(ii) උද්ධච්චය දුරුකරන්න හට අවික්ෂෙප වශයෙන් හටගත් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි. (මෙහි (i) යෙදිය යුතුයි) අවිද්‍යාව දුරුකරන්නහුට ඤාණයාගේ වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
b41d6c0dfc5892cf9fb403685a1690a2bb4dd59b41b35b08c1c2fe0cb8e89c39
target:pali-sinhala-parallel:68288:7
((i) යොදන්න) (iii) නොඇල්ම දුරුකරන්නහුට ප්‍රමොද්‍යයාගේ වශයෙන් හටගත් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි. ((i) යොදන්න.) නීවරණ දුරුකරන්නාහට ප්‍රථම ධ්‍යානයාගේ වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
d6da7c20f1c1ec067a35b7c45af903eac2daa1b82ebfaf4923349f773f8a7472
target:pali-sinhala-parallel:68288:8
((i) යොදන්න.) විතර්ක විචාරයන් දුරුකරන්නාහට දුතියජ්කධාන වශයෙන් පහළවූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
936a8cea6d53fc9d1c916a697a6d4a21828a63a5f6ed7554397e090b3d82543d
target:pali-sinhala-parallel:68288:9
((i) යොදන්න.) ප්‍රීතිය දුරුකරන්නාහට තතියජ්කධාන වශයෙන් පහළ වූ ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි ((i) යොදන්න.) සුඛ දුක්ඛ වේදනාවන් දුරුකරන්නහුට චතුත්ථජ්ක්ධාන වශයෙන් උපන් ධර්මයෝ ඔවුනොවුන් නොඉක්මවත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
0780b36280f65e9908c68db5e95d7363dbe01dc2934dbce8baaf8faae48daf7e
target:pali-sinhala-parallel:68289:0
[1] කෙසේ නම් මේ ධර්මයෝ ප්‍රත්‍යක්ෂ කළයුත්තාහයි වදාළ ධර්මය සොතාවධාන නම්වේද? එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම්වේද? එක් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. එනම් නොපිරිහෙන චෙතොවිමුක්තියයි කියනලද අර්හත් ඵලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
636cd4873a0d7e9a2ec509f40f36e22a5e24bfc6111f3d74768f9e4fc1f94683
target:pali-sinhala-parallel:68289:1
ධර්ම දෙකක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. විද්‍යාවත් විමුක්තියත්ය. ධර්මතුනක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ත්‍රිවිද්‍යාවෝයි. ධර්ම සතරක් ප්‍රත්‍යක්ෂ කළයුතුය. ඵල සතරය. ධර්මපසක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ස්කන්ධ පසය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f837926314f4bd0624fee6104f922cb3507e416a67656d1d894c6d4875803668
target:pali-sinhala-parallel:68289:10
මනොසම්ඵස්සය නිසා සුඛවූ හෝ දුක්ඛවූ හෝ අදුක්ඛමසුඛවූ හෝ යම් වේදනාවක් උපදීද එයද ප්‍රත්‍යක්ෂ කළ යුතුය. [3] රූපය දතයුතු ආකාරයෙන් දකිමින් ප්‍රත්‍යක්ෂකරයි. වේදනාව දතයුතු ආකාරයෙන් දකිමින් ප්‍රත්‍යක්ෂ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
43db95b7b1652c705cf08209fb1180de7166686acff3c36a7b6ec8d8217eb780
target:pali-sinhala-parallel:68289:11
සංඥාව දතයුතු ආකාරයෙන් දකිමින් ප්‍රත්‍යක්ෂ කරයි. සංස්කාරයන් දතයුතු ආකාරයෙන් දකිමින් ප්‍රත්‍යක්ෂ කරයි. විඤ්ඤාණය දතයුතු ආකාරයෙන් දකිමින් ප්‍රත්‍යක්ෂ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
089041d28ac56963bde59eade39d6e1ce941750c8b20cfaef190458ca4b6fad3
target:pali-sinhala-parallel:68289:12
චක්ෂුස (මෙහි පළමුවන බණ වරෙහි 23, 26 ‘දත යුතුය’ යනු ‘දත යුතු ආකාරයෙන් දකිමින් ප්‍රත්‍යක්ෂ කරයි කියා වෙනස් කොට යෙදිය යුතුයි.) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් දකිමින් ප්‍රත්‍යක්ෂ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e91436f547f11d27b385d82a986c92397b1b746a6666c88d7e388e70e0a48030
target:pali-sinhala-parallel:68289:13
[4] යම් යම් ධර්ම කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙත්ද, ඒ ඒ ධර්මයෝ දක්නා ලද්දාහුවෙත්. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
3fdfc8ca01db2a6a814dea2862beb7def6fd2df94ad93a18d98602e32e5aee32
target:pali-sinhala-parallel:68289:14
එහෙයින් මේ ධර්මයෝ ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහයි වදාළ ධර්මය සොතාවධාන නමි. එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6bb30a9f2e4cc1d40546950607d2f8ee2d0f77daaa32b52d60add8a931da3434
target:pali-sinhala-parallel:68289:2
ධර්ම සයක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. අභිඥාසයය ධර්ම සතක් ප්‍රත්‍යක්ෂ කළයුතුය. ක්ෂීණාශ්‍රවයන්ගේ බලසතය. ධර්ම අටක් ප්‍රත්‍යක්ෂ කළයුතුය. විමොක්ෂ අටය ධර්ම නවයක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
3e6303560659dca3ab920e14037f9cf17c9e73ba403cc9fdf85ff6a7a2477d21
target:pali-sinhala-parallel:68289:3
පිළිවෙළින් නිරුද්ධ කළ යුතුය ධර්ම නවයය. ධර්ම දශයක් ප්‍රත්‍යක්ෂ කළයුතුය. අශෛක්ෂ ධර්ම දසයවෙත්. මහණෙනි, සියල්ල ප්‍රත්‍යක්ෂ කළ යුතුය. [2] මහණෙනි, කිනම් සියල්ලක් ප්‍රත්‍යක්ෂ කළ යුත්තේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
c235142a139990c18e17e3264703ec39320c4a36e494f96fdc775a2e634a1398
target:pali-sinhala-parallel:68289:4
මහණෙනි චක්ෂුස ප්‍රත්‍යක්ෂ කළ යුතුය. රූපයෝ ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහ. චක්ඛුවිඤ්ඤාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. චක්ඛු සම්ඵස්සය ප්‍රත්‍යක්ෂ කළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e57b3c36fe4b105d725b3f02271fd49c96b59a9ce214c7a42f857144c636eacb
target:pali-sinhala-parallel:68289:5
චක්ඛු සම්ඵස්සය නිසා (i) සුඛවූ හෝ දුක්ඛවූ හෝ අදුක්ඛමසුඛවූ හෝ යම් වේදනාවක් උපදීද එයද ප්‍රත්‍යක්ෂ කළ යුතුය. (ii) සොතය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ශබ්දයෝ ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2d5d3ec82c8a64be7bf6a6ced3bd2642d63d30db14b9ae0ce68ccf4af3c0d171
target:pali-sinhala-parallel:68289:6
සොතවිඤ්ඤාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. සොතසම්ඵස්සය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. සොතසම්ඵස්සය නිසා (මේ ඡේදයේ (i) යෙදිය යුතුයි.) ඝානය ප්‍රත්‍යක්ෂ කළයුතුය. ගන්ධයෝ ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
86896e178b8e47f3007a0bde11ed607b018332aecf621863d8dc73bc7a69f5ae
target:pali-sinhala-parallel:68289:7
ඝාන විඤ්ඤාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඝානසම්ඵස්සය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඝාන සම්ඵස්සය නිසා ((i) යොදන්න) දිව ප්‍රත්‍යක්ෂ කළ යුතුය. රසයෝ ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහ. ජිව්හාවිඤ්ඤාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
1242cf51fd4e298d42ac8b9cb551198834e084a6c5410788c2c867789129d306
target:pali-sinhala-parallel:68289:8
ජිව්හාසම්ඵස්සය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ජිව්හා සම්ඵස්සය නිසා ((i) යොදන්න.) කය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ස්පර්ශයෝ ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහ. කායවිඤ්ඤාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. කායසම්ඵස්සය ප්‍රත්‍යක්ෂ කළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
434c00f0e522071b0fb366530bd75bcb69e84a3aba455fb40be752b715f6d1dd
target:pali-sinhala-parallel:68289:9
කායසම්ඵස්සය නිසා ((i) යොදන්න) සිත ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ධර්මා රම්මණයෝ ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහ. මනොවිඤ්ඤාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මනොසම්ඵස්සය ප්‍රත්‍යක්ෂ කළ යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8bf6cb8835857b2f8cae6cdbce107a50a35085ae953e450c6348c622f60ea52f
target:pali-sinhala-parallel:68290:0
[5] කෙසේ නම් මේ ධර්මයෝ පිරිහීම් පක්ෂයෙහි වූහ, මේ ධර්මයෝ ස්ථිති පක්ෂයෙහි වූහ, මේ ධර්මයෝ විශේෂ පක්ෂයෙහි වූහ, මේ අවබෝධ කිරීම් පක්ෂයෙහි වූහයි වදාළ ධර්මයෝ සොතාවධාන නම් වේද, එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
541c0356833845e8461255cde2bc112878dcad4e7395e44a7ef8180780cef00c
target:pali-sinhala-parallel:68290:1
නම්වේද, ප්‍රථම ධ්‍යානය ලැබූ පුද්ගලයන්හට කාමයන් අරමුණු කොට ඇති සංඥාවෙන් යුත් මනසිකාරයෝ පවතිත්ද, මෙය පිරිහීම් පක්ෂයෙහිවූ ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
0c19936193d6d4c1c429a4fef91e720d2bdb7ef9ddf2e3750ca7b7d9a7ce136e
target:pali-sinhala-parallel:68290:10
ආකාසානඤ්චායතන සහගත සඤ්ඤා මනසිකාරයෝ පවතිත්. මෙය විශේෂ භාගිය ධර්මය වෙයි. මාර්ගය හා යෙදුණාවූ නිර්විදා ඥාන සහගතවූ මනසිකාරයෝ පවතිත්ද මෙය නිබ්බිදා භාගිය ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
eba0f89c92463b999e9a0262f6c0e84dbf736074f647fe6e71d8d8da915ebb00
target:pali-sinhala-parallel:68290:11
[6] ආකාසානඤ්චායතන ධ්‍යානලාභී පුද්ගලයාහට රූප සහගත සඤ්ඤාමනසිකාරයෝ පවතිත්ද මෙය හානභාගිය ධර්මයවෙයි. ඊට අනුව පවත්නා නිකන්ති සතිය පිහිටියේ වෙයිද, මෙය ඨිතිභාගිය ධර්මයවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
a59f93416e5f360947b5f3e2f5e5fd6599d30e399d90e791bdc7d48efca45ace
target:pali-sinhala-parallel:68290:12
විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාමනසිකාරයෝ පවතිත්ද, මෙය විශේෂභාගිය ධර්මය වෙයි. මාර්ගය හා යෙදුණාවූ නිර්විදාඥාන සහගතවූ සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද මෙය නිබ්බෙධ භාගිය ධර්මයවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
0a10d114ffc583be83bf1c0caf48b034d93fd78e2bfa416e03f0de9a145bab52
target:pali-sinhala-parallel:68290:13
විඤ්ඤාණඤ්චායතන ලාභී පුද්ගලයාහට ආකාසානඤ්චායතන සඤ්ඤාමනසිකාරයෝ පවතිත්ද මෙය හානභාගිය ධර්මයවෙයි. ඊට අනුව පවත්නාවූ ධ්‍යානනිකත්තී සතිය පිහිටියේ වෙයිද මෙය ඨිතිභාගිය ධර්මයවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f99c57313cd5d27306c485cecc62496a2c18e98f4a48b1f8cd9c944b0176f2e6
target:pali-sinhala-parallel:68290:14
ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද, මෙය විශේෂ භාගිය ධර්මයවෙයි. මාර්ගය හා යෙදුනාවූ නිර්විදාඥාන සහගතවූ සඤ්ඤාමනසිකාරයෝ පවතිත්ද, මෙය නිබ්බෙධ භාගිය ධර්මයවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
a3e3487598ed2d1ac533ea129117993e25938afe8ce9a274f69ebb4ae02a183f
target:pali-sinhala-parallel:68290:15
ආකිඤ්චඤ්ඤායතන ලාභී පුද්ගලයාහට විඤ්ඤාණඤ්චායතන සහගත සඤ්ඤාමනසිකාරයෝ පවතිත්ද මෙය හානභාගිය ධර්මයවෙයි. ඊට අනුව පවත්නාවූ ධ්‍යානනිකන්ති සතිය පිහිටියේ වෙයිද, මෙය ඨිතිභාගිය ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
36e6521fa553955bb610a2bcf281573fcc3aed7bc379d2c725fb7d706501885f
target:pali-sinhala-parallel:68290:16
නෙවසඤ්ඤා නාසඤ්ඤා සහගත සඤ්ඤාමනසිකාරයෝ පවතිත්ද, මෙය විශේෂ භාගිය ධර්මයවෙයි. මාර්ගය හා යෙදුණාවූ නිර්විදා ඥාන සහගතවූ සඤ්ඤාමනසිකාරයෝ පවතිත්ද මෙය නිබ්බෙධ භාගිය ධර්මය වෙයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6d0871bf208aefc82a340d93456eb5904f45d47d9b45137564603f0eedd990de
target:pali-sinhala-parallel:68290:17
ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නම් වෙයි. එහෙයින් මේ ධර්මයෝ හානභාගියහ. මේ ධර්මයෝ ඨිතිභාගියහ. මේ ධර්මයෝ විශේෂ භාගියහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
2a1e8aa6cfc901a4a785c6394019ee28a6d5e29bdf618375803120385ea423e6
target:pali-sinhala-parallel:68290:18
මේ ධර්මයෝ නිබ්බෙධ හාගියහයි වදාළ ධර්මයෝ සොතාවධාන නමැයි එය දැනගත්තාවූ ප්‍රඥාව සුතමය ඤාණ නමැයිද කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
de0d3d0c8a90f6711a0462e967357727bf87e19d9f41702b3b841ad57e5f1beb
target:pali-sinhala-parallel:68290:2
ඒ ධ්‍යානයට අනුව පවත්නා ඇල්මයයි කියනලද සතිය පිහිටියේ වෙයිද, මෙය ස්ථිති පක්ෂයෙහිවූ ධර්මය වෙයි. අවිතර්ක සහගතවූ සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද මෙය විශේෂ පක්ෂයෙහිවූ ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8fde7e1aad97a6b48ea01dc3e41c3de628266199fdd45343e2fc4ef5d77407f4
target:pali-sinhala-parallel:68290:3
මාර්ගය හා යෙදුණාවූ නිර්විදා ඥාන සහ ගතවූ සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද මෙය කළකිරීම් පක්ෂයෙහිවූ ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e1d369373b479ef2eaa1b04fc545cbbc1e32b3d3c654aa28b7a1e4bfde9a7bb9
target:pali-sinhala-parallel:68290:4
ද්විතීයධ්‍යානලාභී පුද්ගලයාහට විතර්ක සහගත සංඥාවෙන් යුත් මනසිකාරයෝ පවතිත්ද මෙය හානභාශිය (පිරිහීම් පක්ෂයෙහිවූ) ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e9e0bd113cd97193f397a3760c43a72694995a3aa406d95dd3f7c3d70fcca1f6
target:pali-sinhala-parallel:68290:5
ඒ ධ්‍යානයට අනුව පවත්නා එහි ඇල්මයයි කියනලද සතිය පිහිටයි එය ඨිතිභාගිය (ස්ථිති පක්ෂයෙහි) වූ ධර්මය වෙයි. උපෙක්ඛා සුඛ සහගත සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද, මෙය විසෙසභාගිය ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
e9411644896c71894199114daff454935bafb69695ca3335d25d3f65d952754e
target:pali-sinhala-parallel:68290:6
මාර්ග ඥානයෙන් යුත් නිර්විදා ඥාන සහගත සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද, මෙය නිබ්බෙධභාගිය (කලකිරීම් පක්ෂයෙහිවූ) ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f9120c7e2599dc3a6574522baa50e85b929f66df07f73a5b01c6f4eefe055140
target:pali-sinhala-parallel:68290:7
තෘතීය ධ්‍යානලාභී පුද්ගලයා හට පීති සුඛ සහගත සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද, මෙය හානභාගිය ධර්මය වෙයි. ඒ ධ්‍යානයට අනුව පවත්නාවූ ධ්‍යාන නිකන්තිය (ඇල්ම) යයි කියනලද සතිය පිහිටයිද මෙය ඨිතිභාගිය ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
34eca462a6295b42922a9ba1fa96ec7350eef4b365a082d883bc11ac445774c9
target:pali-sinhala-parallel:68290:8
අදුක්ඛමසුඛ සහගත සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද මෙය විශේෂ භාගිය ධර්මය වෙයි. මාර්ගය හා යෙදුනාවූ නිර්විදා ඥාන සහගත සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද මෙය නිබ්බෙධ භාගිය ධර්මය වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
423c8313e0dd649b41fe5ca37252c2bfa6602416c5111658b92f8a84211ccf4c
target:pali-sinhala-parallel:68290:9
චතුර්ථධ්‍යාන ලාභී පුද්ගලයාහට උපෙක්ඛා සහගත සඤ්ඤා මනසිකාරයෝ පවතිත්ද මෙය හානභාගිය ධර්මය වෙයි. ඊට අනුව පවත්නා ධ්‍යාන නිකන්තියයි කියනලද සතිය පිහිටයිද මෙය ඨිතිභාගිය ධර්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
63041a00192f3e270e72ca74c7f40066c2637b06b55bf981ceb2973ac21db4d9
target:pali-sinhala-parallel:68291:0
[7] කෙසේ නම් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු සංස්කාරයෝ දුක්ඛයහ. සියලු සංස්කාරයෝ අනාත්මයහයි වදාළ ධර්මය සොතාවධාන නම් වේද, එය දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ නම් වේද, රූපය (i) ක්ෂය වීම් අර්ථයෙන් අනිත්‍ය නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
5761a7e20a5d4b255fef438181b7981302da06a4316a0f782a9781673e191b7c
target:pali-sinhala-parallel:68291:1
භය සහිත අර්ථය දුක්ඛ නමි. ආත්ම සාරයක් නැති අර්ථයෙන් අනාත්ම නමැයි වදාළ ධර්මය සොතාවධාන නමි. එය දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
002a2ca4dd914bba8073a585caa8712ccb95ad744c968c868e54220aa5606d7a
target:pali-sinhala-parallel:68291:2
(ii) වේදනාව (මෙහි මේ ඡේදයේ (i) යොදන්න) සංඥාව ((i) යොදන්න) සංස්කාරයන් ((i) යොදන්න) විඤ්ඤාණය ((i) යොදන්න) ඇස් ((i) යොදන්න) කණ ((i) යොදන්න) නාසය ((i) යොදන්න) දිව ((i) යොදන්න) කය ((i) යොදන්න) සිත ((i)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
8cca8e2fc2f74a949fbbff4a7340f46da8667c66f7b1783f6d463e3f60d24ee7
target:pali-sinhala-parallel:68291:3
යොදන්න ජරාමරණ ක්ෂයවීම් අර්ථයෙන් අනිත්‍ය නමි. භයසහිත අර්ථයෙන් දුක්ඛ නමි. ආත්ම සාරයක් නැති අර්ථයෙන් අනාත්ම නැමති වදාළ ධර්මය සොතාවධාන නමි. එයද දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ නමි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
3a82e110ed02a713936f9e54f4ca1914eed9aac2c74f5067a319ca55a62eb66f
target:pali-sinhala-parallel:68291:4
ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු සංස්කාරයෝ දුක්ඛයහ. සියලු සංස්කාරයෝ අනාත්මයහයි වදාළ ධර්මය සොතාවධාන නමි. එය දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ නමැයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
f402f778b4134a261768983815562b4d495fb0065ef7e646af0c539a8838a739
target:pali-sinhala-parallel:68292:0
[8] කෙසේ නම්, මෙය දුඃක්ඛාර්යසත්‍ය නමි. මෙය දුඃඛ සමුදයාර්ය සත්‍ය නමි. මෙය දුඃඛ නිරෝධාර්ය සත්‍ය නමි. මෙය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය නමැයි වදාළ ධර්මය සොතාවධාන නම් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
56c4972245cb051724d20b4f32b11a24cec91ccea83e632cc620e76421f0b7b8
target:pali-sinhala-parallel:68292:1
එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
7bf827ce6c4464b71280430d63fd38880fc5265bdd52309c60e275598788ee5d
target:pali-sinhala-parallel:68293:0
ඒ ආර්ය සත්‍ය සතර අතුරෙන් දුඃඛාර්ය සත්‍ය නම් කවරේද? ඉපදීමද දුකය, ජරාවද දුකය, මරණයද, දුකය, සොකය හැඬීම කායික දුක මානසික දුක සොකයෙන් ඇතිවන දැඩි වෙහෙස යන මොහුද දුක්යහ. අප්‍රියයන් සමග එක්වීමද දුකය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
58dd3f965831e419b6283b6afe317f48a9fccd1aec5f20bb8088b098b9c761ef
target:pali-sinhala-parallel:68293:1
ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකය. යමක් කැමති නම් එය නොලැබීමද දුකය. සැකෙවින් උපාදානස්කන්ධ පසම දුක්යහ. [9] ඔවුන් අතුරෙන් එහි ඉපදීම නම් කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
6385aadded74f59a7df8d81640d151fed19ebd1392370d5e99c3c163543fb838
target:pali-sinhala-parallel:68293:10
දෙඩවීම් ආකාරයක් දෙඩවීම් ස්වභාවයක් වේද, මේ පරිදෙවයයි කියනු ලැබේ. [11] එහි දුක නම් කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
89bcd53f2c407a978aeb4d95c2f76bb3df76b7a420ce46694e5ae3efde8d1e10
target:pali-sinhala-parallel:68293:11
යම් කායික නොසැප බවක් කයෙහිවූ දුකක් කාය සම්ඵස්සයෙන් හටගත් නොසැපවූ දුක්වූ විඳීමක් කාය සම්ඵස්සයෙන් හටගත් නොසැපවූ දුක්ඛ වේදනාවක්වේද, මේ දුකයයි කියනු ලැබේ. [12] එහි දොම්නස නම් කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
13c5666fd836115947c85803413d5d1999b3f13addfc8990e66d55a6e8f3372c