sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68293:12 | මානසිකවූ යම් නොසැප බවක් මානසික දුකක් මනොසම්ඵස්සයෙන් හටගත් නොසැපවූ දුක් විඳීමක් මනොසම්ඵස්සයෙන් හටගත් නොසැපවූ යම් දුක්ඛ වේදනාවක් වේද, මේ දොම්නසයයි කියනු ලැබේ. [13] එහි දැඩි වෙහෙස නම් කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 0ca362df4f4844c365228768ba85883ac3bb5edb6bc7646ff161d90868655af7 |
target:pali-sinhala-parallel:68293:13 | නෑයන්ගේ විනාශයකින් මඩනාලද්දහුට හෝ වස්තු විනාශයෙන් මඩනා ලද්දහුට හෝ රෝග විනාශයෙන් මඩනාලද්දහුට හෝ ශීල විනාශයෙන් මඩනාලද්දහුට හෝ දෘෂ්ටි විනාශයෙන් මඩනා ලද්දහුට හෝ එක්තරා එක්තරා විපත්තියකින් මඩනා ලද්දහුට හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 9b9e0c7f18cb9f3be461d6bc7af27e627e70a9ed1b7659dffebd56a49be0804c |
target:pali-sinhala-parallel:68293:14 | එක්තරා එක්තරා දුක් ස්වභාවයකින් මඩනා ලද්දහුට වෙහෙසක් ක්ලාන්ත බවක් වෙහෙස ආකාරයක් ක්ලාන්ත ආකාරයක් වෙහෙස බවක් ක්ලාන්ත බවක් වේද මේ උපායාසයයි කියනු ලැබේ. [14] එහි අප්රියයන් හා එක්වීම් දුක නම් කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | bebaaebbb4831517e89cdb00bcd16acc1f8f3dc928ecd96d461812dd93c8b1cf |
target:pali-sinhala-parallel:68293:15 | මේ ලෝකයෙහි යමෙකුහට අයහපත්වූ නොකැමැතිවූ සිත සතුටු නොවන්නාවූ රූපයෝද, ශබ්දයෝද, ගන්ධයෝද, රසයෝද, ස්පර්ශයෝද, වෙත් යම් යම් දේ ඔහුට අයහපත කැමති වන්නාහුද, අහිත බව කැමති වන්නාහුද අපහසු බව කැමතිවන්නාහුද, සතර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 846d9208e1eeace3c4a404033401209bfcf4978857b0eb662fe02987041b1656 |
target:pali-sinhala-parallel:68293:16 | යෝගයන්ගෙන් මිදීමට නුසුදුසු වන්නාහුද, ඔවුන් සමග එක්වීමක් සමාගමයක් මිශ්රවීමක් වේද, මේ අප්රියයන් හා එක්වීමේ දුකයයි කියනු ලැබේ. [15] එහි ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක නම් කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | fbdea67838c9e1d5cbc6f81fc7a80db9862ce242bda5f3e27e84b9c0a4821ca7 |
target:pali-sinhala-parallel:68293:17 | මේ ලෝකයෙහි යම් කෙනෙකුට යහපත්වූ කැමතිවන්නාවූ මනවඩන්නාවූ රූපයෝද, ශබ්දයෝද, ගන්ධයෝද, රසයෝද, ස්පර්ශයෝ තවත් යම් යම් දේ ඔහුට යහපත කැමතිවන්නාහුද හිතබව කැමතිවන්නාවූද, පහසුව කැමතිවන්නාවූද, යම් මවු හෝ පියා හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 5578955916f1a7f3acc36bcf2c1d8f4acf55660c6aea6b2c404de08aa3886cc3 |
target:pali-sinhala-parallel:68293:18 | සහෝදරයෙක් හෝ සහෝදරියක් හෝ මිත්රයෙක් හෝ අසල්වැසියෝ හෝ සහලේ නෑයෝ හෝ වෙත්ද, ඔවුන්ගෙන් වෙන්වීමක් නොඑක්වීමක්, මිශ්රනොවීමක් වේද මෙය ප්රියයන්ගෙන් වෙන්වීමේ දුකයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 64117bae27261fa4120ba99e05b4b0c6999fe69acd0a990f414ef0df7e88ec20 |
target:pali-sinhala-parallel:68293:19 | [16] යමක් කැමතිද එය නොලැබීම එහි දුකය යනු කවරේද? ඉපදීම ස්වභාවකොට ඇති සත්වයන්ට ඒකාන්තයෙන් ‘අපි ඉපදීම ස්වභාවකොට ඇත්තේ නොවෙමු නම් යහපත, අපට ඒකාන්තයෙන් ඉපදීම නොවන්නේ නම් යෙහෙකැයි’ කැමැත්තක් ඇතිවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | b5f25d11ed1fb3986ac4388aaddb2a1bae697c24ca53b373405ac220ec4cb77c |
target:pali-sinhala-parallel:68293:2 | ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායවල යම් ඉපදීමක් වේද, හටගැන්මක්වේද, පිළිසිඳගැනීමක් වේද, බැසගැනීමක් වේද, වීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, මේ ඉපදීමයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f55e41464ad37ad2481f6baa40f64e9417b24a969eb74b0ed4bfe455da370ac9 |
target:pali-sinhala-parallel:68293:20 | මෙය කැමති පරිදි ලැබිය හැක්කක් නොවේ. මෙයද කැමති යමක් නොලැබීමේ දුකයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f286a51aa96d99706df24bd7cb7368a27f0ea42c37a8bb6428961a26e8b6f74f |
target:pali-sinhala-parallel:68293:21 | ජරාව ස්වභාවකොට ඇති සත්වයන්ට ව්යාධිය ස්වභාවකොට ඇති සත්වයන්ට මරණය ස්වභාවකොට ඇති සත්වයන්ට ශෝකය හැඬීම ශරීර කායික දුක, මානසික දුක, තද වෙහෙස ස්වභාවකොට ඇති සත්වයන්ට ‘අතිශෝකය හැඬීම, දුක, දොම්නස තද වෙහෙස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | a231199dfcc8b2428531a6998606bfcc2a9cc3def84a285977811771f013ef91 |
target:pali-sinhala-parallel:68293:22 | ස්වභාවකොට ඇත්තෝ නොවෙමුනම් යහපත අපට ඒකාන්තයෙන් ශෝකය හැඬීම දුක, දොම්නස තද වෙහෙස නොවන්නේ නම් යෙහෙකැයි’ මෙසේ කැමැත්තක් ඇතිවන්නේය. මෙය කැමති පරිදි ලබාගත හැක්කක් නොවේ. මෙයද කැමති දෙයක් නොලැබීමේ දුකයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 72ed2ec817e56693533392bc74cdd01a7ade083c048ac80acd1d824e872b2fb7 |
target:pali-sinhala-parallel:68293:23 | [17] එහි සැකෙවින් දැක්වූ උපාදානස්කන්ධ පස කවරේද? ඒ මෙසේයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | c62b245820bc8b14d4a844d1855b25eafed6f73af86fd8222e3c754f68f5cf19 |
target:pali-sinhala-parallel:68293:24 | මොහු සැකෙවින් දුක්වූ උපාදාන ස්කන්ධ පසයයි කියනු ලැබෙත්. මේ දුක්ඛාර්ය සත්යයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 03d3a8df5b313d7b3dd1171679b258b5250fc798ad9fe74260b026b0122a3487 |
target:pali-sinhala-parallel:68293:3 | එහි ජරාව නම් කවරීද, ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායවල යම් දිරීමක් දිරීම් ස්වභාවයක් කැඩුනු බවක් පැසුණු බවක් ඇඟ රැලිවැටීමක් ආයුෂයාගේ පිරිහීමක් ඉන්ද්රියයන්ගේ මේරීමක් වේද, මේ ජරාවයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | a5a639974278842c426d6e5f8929fa6f7145279df2a8848cc09fdf213a9afc1a |
target:pali-sinhala-parallel:68293:4 | එහි මරණය නම් කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායවලින් චුතවීමක් චුතවන ස්වභාවයක් බිඳීමක් වේද, අතුරුදහන්වීමක් වේද, මච්චුයයි කියනලද මරණයක් කාලක්රියාවක් වේද. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ed193c7d064ad83cc7cea768a559ce395498d51f324c9ff12aa52129afab2488 |
target:pali-sinhala-parallel:68293:5 | සත්වයන්ගේ බිඳීමක්, මෘතශරීරය බහා තැබීමක්, ජීවිතෙන්ද්රියයාගේ සිඳීමක්වේද මෙය මරණයයි කියනු ලැබේ. [10] එහි ශෝකය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 61c5eed731a8cb6146de20f5c11ab0fba604aef3323cf7a427fee088329bbd0d |
target:pali-sinhala-parallel:68293:6 | ඤාතීන්ගේ විපත්තියකින් හෝ මඩනාලද්දහුටද වස්තු විනාසයකින් හෝ මඩනා ලද්දහුටද, ශීලය විනාශයෙන් හෝ මඩනාලද්දහුටද, රෝග විනාශයෙන් හෝ මඩනාලද්දහුටද, දිට්ඨි විනාශයෙන් හෝ මඩනාලද්දහුටද එක්තරා එක්තරා විනාශයකින් යුක්ත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | cd57b413e708b1ab9b2af8ffda670bdd5e63e1477f4254e253a686a1cf148dfc |
target:pali-sinhala-parallel:68293:7 | වූවහුටද, එක්තරා එක්තරා දුකකින් මඩනාලද්දහුට ශෝකයක් ශොකාකාරයක් ශොක ස්වභාවයක් ඇතුළත ශෝකයක් ඇතුළත හාත්පස ශොක කිරීමක් ඇතුළත දැවීමක් දොම්නසක් සොක නැමැති හුලක්වේද, මේ ශෝකයයි කියනු ලැබේ. එහි වැලපීම කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 89609884c2a7f7fe7651a22900e3d13d7dbde88762b988d8530f0679e0fd2563 |
target:pali-sinhala-parallel:68293:8 | නෑයන්ගේ විනාශයෙන් හෝ මඩනාලද්දහුටද වස්තු විනාශයෙන් හෝ මඩනා ලද්දහුටද, රොග විපත්තියකින් හෝ මඩනාලද්දහුටද, ශීල විපත්තියකින් හෝ මඩනාලද්දහුටද, දෘෂ්ටි විපත්තියකින් හෝ මඩනාලද්දහුටද එක්තරා එක්තරා විපත්තියකින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | c5a18e61675239b697b9bfc01e7f23d85822771b8d79469acf05077f58ec0c30 |
target:pali-sinhala-parallel:68293:9 | යුත්වූවහුටද, එක්තරා එක්තරා දුක් ස්වභාවයකින් මඩනා ලද්දහුට ඇඬීමක් වැලපීමක් ඇඬීම් ස්වභාවයක් වැළපීම් ස්වභාවයක් ඇඬීම් බවක් වැළපීම් බවක්, කීමක් වේද, හිස් කීමක් වේද, නැවත නැවත කීමක් වේද, විලාප කීමක් දෙඩවීමක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | db29566592e1c6db3f1987ee8c658640a98d1eea5ecb877bb2ee815c2220be9f |
target:pali-sinhala-parallel:68294:0 | [18] එහි දුක්ඛසමුදය ආර්යසත්යය නම් කවරේද? නැවත ඉපදීම ඇතිකරන්නාවූ නන්දියයි කියනලද රාගයෙන් යුත් ඒ ඒ තැන ඇලෙන්නාවූ යම් මේ තෘෂ්ණාවක්වේද ඒ මෙසේයි කාම තණ්හාවද, භව තණ්හාවද, විභව තණ්හාවද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 561b472242c1d9cdf23c553a30e1d69c8fb5360a07ce8d39a92b8dca78fc7110 |
target:pali-sinhala-parallel:68294:1 | මහණෙනි, මේ තෘෂ්ණාව කිනම් තැනෙක්හි උපදිනුයේ උපදීද කිනම් තැනෙක්හි වැදගනුයේ වැදගනීද? ලෝකයෙහි යම් ප්රිය ස්වභාවයක් හෝ මිහිරි ස්වභාවයක් ඇත්තේ වේද, මෙහි ඒ තෘෂ්ණාව උපදිනුයේ උපදියි. වැදගනුයේ වැදගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ea5e7f79505b7ec5cb8b5f3d33641f3e0c83180129dc7206b8c91e12275be10e |
target:pali-sinhala-parallel:68294:10 | ලෝකයෙහි ගන්ධ තෘෂ්ණාව ((i) යොදන්න.) ලෝකයෙහි රස තෘෂ්ණාව ((i) යොදන්න.) ලෝකයෙහි ස්පර්ශ තෘෂ්ණාව ((i) යොදන්න.) ලෝකයෙහි ධර්ම තෘෂ්ණාව ((i) යොදන්න.) ලෝකයෙහි රූප විතර්කය ((i) යොදන්න.) ලෝකයෙහි ශබ්ද විතර්කය ((i) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 0ca97b85589728499a05a6d10b37d865da238b64eb0b02c4c5b950a989fbc2c0 |
target:pali-sinhala-parallel:68294:11 | යොදන්න.) ලෝකයෙහි ගන්ධ විතර්කය ((i) යොදන්න.) ලෝකයෙහි රස විතර්කය ((i) යොදන්න.) ලෝකයෙහි ස්පර්ශ විතර්කය ((i) යොදන්න.) ලෝකයෙහි ධර්ම විතර්කය ((i) යොදන්න.) ලෝකයෙහි රූප විචාරය ((i) යොදන්න.) ලෝකයෙහි ශබ්දවිචාරය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ac3e731ea8c0e2d68bfd1b3bc52098621d4788a6d25be67532eb0fba121ea321 |
target:pali-sinhala-parallel:68294:12 | ((i) යොදන්න.) ලෝකයෙහි ගන්ධ විචාරය ((i) යොදන්න.) ලෝකයෙහි රස විචාරය ((i) යොදන්න.) ලෝකයෙහි ස්පර්ශ විචාරය ((i) යොදන්න.) ලෝකයෙහි ධර්ම විචාරය ((i) යොදන්න.) මේ දුක්ඛ සමුදයාර්ය සත්යයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 86eaa4e3bc25bc35c1eb96f3cfd01e28192b1333a3f7e8377eb4453af18a75cb |
target:pali-sinhala-parallel:68294:2 | [19] ලෝකයෙහි ප්රිය ස්වභාවය මිහිරි ස්වභාවය ඇත්තේ කුමක්ද? ලෝකයෙහි ඇස (i) ප්රිය ස්වභාවය ඇත්තකි. මිහිරි ස්වභාවය ඇත්තකි. එහි ඒ තෘෂ්ණාව උපදිනුයේ උපදියි, වැදගනුයේ වැදගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | e0c27953938a2015188fba6c0ea84bef4d305f89b985aba7e1a30f9f12166395 |
target:pali-sinhala-parallel:68294:3 | (ii) ලෝකයෙහි කන (මෙහි 19 (i) යොදන්න) ලෝකයෙහි නාසය ((i) යොදන්න) ලෝකයෙහි දිව ((i) යොදන්න) ලෝකයෙහි කය ((i) යොදන්න) ලෝකයෙහි සිත ((i) යොදන්න) ලෝකයෙහි ශබ්දයෝ ((i) යොදන්න) ලෝකයෙහි ගන්ධයෝ ((i) යොදන්න) ලෝකයෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | e271b4f4f96db0aebb82bee3103acec4aae07a9b60fe114888afa97a08d482af |
target:pali-sinhala-parallel:68294:4 | රසයෝ ((i) යොදන්න) ලෝකයෙහි ධර්මයෝ ((i) යොදන්න) ලෝකයෙහි චක්ඛුවිඤ්ඤාණය ((i) යොදන්න) සොතවිඤ්ඤාණය ((i) යොදන්න) ඝාණවිඤ්ඤාණය ((i) යොදන්න) ජිව්හා විඤ්ඤාණය ((i) යොදන්න) කාය විඤ්ඤාණය ((i) යොදන්න) සොතවිඤ්ඤාණය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 76579fd869b10481894bb056d9b1f16e9d6a83bc6910f99e61d39561ef857f9e |
target:pali-sinhala-parallel:68294:5 | ((i) යොදන්න) ලෝකයෙහි මනො විඤ්ඤාණය ((i) යොදන්න) ලෝකයෙහි චක්ඛුසම්ඵස්සය ((i) යොදන්න.) ලෝකයෙහි සොතසම්ඵස්සය ((i) යොදන්න) ලෝකයෙහි ඝාණසම්ඵස්සය ((i) යොදන්න) ලෝකයෙහි ජිව්හාසම්ඵස්සය ((i) යොදන්න.) ලෝකයෙහි කාය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 23779f63dc95a343e07932602aaa4e0c34221e0e74d16e3ab1cf1a218d3d99b7 |
target:pali-sinhala-parallel:68294:6 | සම්ඵස්සය ((i) යොදන්න.) ලෝකයෙහි මනො සම්ඵස්සය ((i) යොදන්න.) ලෝකයෙහි චක්ඛුසම්ඵස්ස වේදනාව ((i) යොදන්න.) ලෝකයෙහි සොත සම්ඵස්සජ වේදනාව ((i) යොදන්න.) ලෝකයෙහි ඝාණ සම්ඵස්සජ වේදනාව ((i) යොදන්න.) ලෝකයෙහි ජිව්හා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | bf8c7fdec1766e3b2c3b51b9f078e935a76f0481988cac2881a5208b18a026d0 |
target:pali-sinhala-parallel:68294:7 | සම්ඵස්සජ වේදනාව ((i) යොදන්න.) ලෝකයෙහි කාය සම්ඵස්සජ වේදනාව ((i) යොදන්න.) ලෝකයෙහි මනො සම්ඵස්සජ වේදනාව ((i) යොදන්න.) ලෝකයෙහි රූප සංඥාව) (i) යොදන්න.) ලෝකයෙහි ශබ්ද සංඥාව ((i) යොදන්න.) ලෝකයෙහි ගන්ධ සංඥාව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f703e6058ffdcd0ffb2aab81121e17274dbff3936f7a83940df021f9f16a5340 |
target:pali-sinhala-parallel:68294:8 | ((i) යොදන්න.) ලෝකයෙහි රස සංඥාව ((i) යොදන්න) ලෝකයෙහි ස්පර්ශ සංඥාව ((i) යොදන්න.) ලෝකයෙහි ධර්ම සංඥාව ((i) යොදන්න.) ලෝකයෙහි රූප සංචෙතනාව ((i) යොදන්න.) ලෝකයෙහි ශබ්ද සංචෙතනාව ((i) යොදන්න.) ලෝකයෙහි ගන්ධ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ddc626de214e79ac3dda897bf319031cf4fbe68c0a62079a347a5651c34bea19 |
target:pali-sinhala-parallel:68294:9 | සංචෙතනාව ((i) යොදන්න.) ලෝකයෙහි රස සංචෙතනාව ((i) යොදන්න.) ලෝකයෙහි ස්පර්ශ සංචෙතනාව ((i) යොදන්න.) ලෝකයෙහි ධර්ම සංචෙතනාව ((i) යොදන්න.) ලෝකයෙහි රූප තෘෂ්ණාව ((i) යොදන්න.) ලෝකයෙහි ශබ්ද තෘෂ්ණාව ((i) යොදන්න.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | b199dacb336d13985861b1e054858b966b36f55861ab4f43218381809edd73d5 |
target:pali-sinhala-parallel:68295:0 | [20] එහි දුක්ඛ නිරෝධාර්ය සත්යය නම් කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | e9be6b503b75a8611f223c5db29853a363a49f1ac240acbd1a47c75fba746e00 |
target:pali-sinhala-parallel:68295:1 | ඒ තෘෂ්ණාවගේම යම් සම්පූර්යෙන් වෙන්වීමක් ඇද්ද නිරුද්ධ කිරීමක් ඇද්ද අත්හැරීමක් ඇද්ද දුරුකිරීක් ඇද්ද, මිදීමක් ඇද්ද, ආලය හැරීමක් ඇද්ද, ඒ මේ තෘෂ්ණා තොමෝ කවර තැනෙක්හි ප්රහීනවනුයේ ප්රහීනවේද, කවර තැනෙක්හි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f7c1f816117bf3f4955a3aab11e996bd780a4bd44c16b799e17bcade36b2bb38 |
target:pali-sinhala-parallel:68295:2 | නැතිවන්නේ නැතිවේද ලෝකයෙහි යම් ප්රිය ස්වභාවයක් මිහිරි ස්වභාවයක් ඇත්තේවේද, මෙහි ඒ තෘෂ්ණාව පහවනුයේ පහවෙයි නිරුද්ධවනුයේ නිරුද්ධ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 96e5845df7235513cac071a34df05ec53f2836d1e44d36fd5970cdcc1b451df7 |
target:pali-sinhala-parallel:68295:3 | [21] ලෝකයෙහි ප්රිය ස්වභාවය ඇති දෙය මිහිරි ස්වභාවය ඇති දෙය නම් කුමක්ද? ලෝකයෙහි ඇස (i) ප්රියය, මිහිරිය, එහි මේ තෘෂ්ණාව පහවනුයේ පහවෙයි නිරුද්ධ වනුයේ නිරුද්ධ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ea7353cd92ae9fa04e4a10125fcf6a302b26484e37f4158e23d7ac9652c9837a |
target:pali-sinhala-parallel:68295:4 | (මෙහි ඒ ඒ වචන මුලට ‘ලෝකයෙහි’ යන්නද අගට 21 (i) යොදන්න) ඇස-, කණ-, නාසය-, දිව-, කය-, සිත-, රූප-ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශය - ධර්ම - චක්ඛු විඤ්ඤාණය- සෝතවිඤ්ඤාණය-, ඝාණවිඤ්ඤාණය - ජිව්හා විඤ්ඤාණය- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 88b518e40a42638f2bbbdfe7d9ddb870bfdce9c0836f0012667f4f64d318f119 |
target:pali-sinhala-parallel:68295:5 | කායවිඤ්ඤාණය-, මනොවිඤ්ඤාණය -, චක්ඛු සම්ඵස්සය -, සොත සම්ඵස්සය -, ඝාණසම්ඵස්සය - ජිව්හා සම්ඵස්සය -කායසම්ඵස්සය - මනොසම්ඵස්සය - චක්ඛු සම්ඵස්සජ වේදනාව සොත සම්ඵස්සජ වේදනාව - ඝාණ සම්ඵස්සජ වේදනාව -ජිව්හා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 59df64f7e2cec8e2fe3f2787241cb8417ff4bee02ecd5fc0655ef200de988dcb |
target:pali-sinhala-parallel:68295:6 | සම්ඵස්සජ වේදනාව - කාය සම්ඵස්සජ වේදනාව -මනොසම්ඵස්සජ වේදනාව - රූප සංඥාව - ශබ්ද සංඥාව -ගන්ධ සංඥාව - රස සංඥාව - ස්පර්ශ සංඥාව - ධර්ම සංඥාව -රූප සංචෙතනාව - ශබ්ද සංචෙතනාව - ගන්ධ සංචෙතනාව -රස සංචෙතනාව - | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 2d8bcecbaf6944ee121b2b2e91fca4d8a643de4f7cf42ba551d871972287540d |
target:pali-sinhala-parallel:68295:7 | ස්පර්ශ සංචෙතනාව - ධර්ම සංචෙතනාව -රූප තෘෂ්ණාව - ශබ්ද තෘෂ්ණාව - ගන්ධ තෘෂ්ණාව - රස තෘෂ්ණාව - ස්පර්ශ තෘෂ්ණාව - ධර්ම තෘෂ්ණාව - රූප විතර්කය -ශබ්ද විතර්කය - ගන්ධ විතර්කය - රස විතර්කය - ස්පර්ශ විතර්කය - ධර්ම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | db09f521d60860d66049625c5be6a286a8c8d7cd2dcac23ece76733a37610dd4 |
target:pali-sinhala-parallel:68295:8 | විතර්කය - රූප විචාරය - ශබ්ද විචාරය -ගන්ධ විචාරය - රස විචාරය - ස්පර්ශ විචාරය - ධර්ම විචාරය මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්යයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ced10dff30449ba45621ddfe896ef4b15907b5163871078a7a3cebc9fdf15e7f |
target:pali-sinhala-parallel:68296:0 | [22] එහි දුක්ඛ නිරෝධගාමිනි ප්රතිපදා ආර්ය සත්යය කවරේද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ඒ කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 80a00f8859f436cf15a72cd437912810d872d1846c5a370d225b1b69229a8115 |
target:pali-sinhala-parallel:68296:1 | සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මොහුය. [23] එහි සම්යක් දෘෂ්ටිය නම් කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 154edc79d3d4c8caf4a62e3f7bab1cfbc5d5f336611d9d652a09d401e81b34d3 |
target:pali-sinhala-parallel:68296:10 | වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් (29 (i) යොදන්න) සිතෙහි සිත නැවත නැවත බලමින් (29 (i) යොදන්න) ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින්, වීර්ය ඇතිව, නුවණ ඇතිව සිහිය ඇතිව ස්කන්ධලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 30a5437482536de1bc65266dcc1b664c200865bd6dc2d4169d709b79058c2e07 |
target:pali-sinhala-parallel:68296:11 | වාසය කරයි. මෙය සම්මා සතියයි කියනු ලැබේ. [30] එහි සම්මාසමාධිය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 27c7f74488634b907f8d2439f7751099d4ee4a53f020649a7211812c25bd5ea7 |
target:pali-sinhala-parallel:68296:12 | මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත, විචාර සහිත විවේකයෙන් පහළවූ ප්රීතිය හා සැපය ඇති ප්රථමධ්යානයට පැමිණ වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | c62330d5e164fe4ac0a9bce555c2f530ec6c1a8e090cfaf56fb440d1159959fb |
target:pali-sinhala-parallel:68296:13 | විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති සිතේ එකඟ බව ඇති විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන් ප්රීතියෙන් හා සැපයෙන් යුත් දෙවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 6339bac9b690aae69055090d160e02ad124536bae786305bba6a39ef83c7ffaa |
target:pali-sinhala-parallel:68296:14 | ප්රීතියගේ වෙන්වීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සිහි ඇත්තේ යහපත් ප්රඥාවෙන් යුක්තවූයේ කයින් සැපයක් විඳියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | add21dc869847d0a6c9b2ad5097eb0fab16560089768d739a300d273dde67814 |
target:pali-sinhala-parallel:68296:15 | ආර්යයෝ යමක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද ඒ තෘතීය ධ්යානයට පැමිණ වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | dfb8b6506dabf488b7cac9778866a665d622f0ddf89976d652cb1d272eda003c |
target:pali-sinhala-parallel:68296:16 | සැපය නැති කිරීමෙන්ද දුක නැති කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙක දුරුකිරීමෙන් දුක්නැති සැප නැති උපෙක්ෂාවෙන් යුත් සිහියෙන් පිරිසිදු සතරවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. මේ සම්යක් සමාධියයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 4cadac540e6cefaa0316e9bececc5346beda3f0d00bf474e376617e638a10148 |
target:pali-sinhala-parallel:68296:17 | මේ දුක්ඛනිරෝධ ගාමිනී ප්රතිපදා ආර්ය සත්යයයි කියනු ලැබේ. [31] එය දැනගැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 2cbab350897b5914515c961172c0c8b4ea2dd17e1c2131023e95a9e8f652ada3 |
target:pali-sinhala-parallel:68296:18 | එහෙයින් මේ දුක්ඛාර්ය සත්යය, මේ දුක්ඛ සමුදයාර්ය සත්යය, මේ දුක්ඛ නිරෝධාර්ය සත්යය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්යයයි වදාළ ධර්මය සොතාවධාන නමැයිද, එය දන්නා ප්රඥාව සුතමය ඤාණ නමැයිද කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 6891d5c5c2b789141aeea08e51e020547b14988a72ecd231bb27679f06d8cbbe |
target:pali-sinhala-parallel:68296:2 | දුක දන්නා නුවණ, දුකට හේතුව දන්නා නුවණ, දුක් නැතිකිරීම දන්නා නුවණ, දුකට හේතුව දන්නා නුවණ, දුක් නැතිකිරීම දන්නා නුවණ, දුක් නැතිකිරීමේ මාර්ගය දන්නා නුවණ යන මේ සම්මාදිට්ඨියයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | fa3ffc26cf5bd4fa7d78c5f229b95b8482cbfc1f6cd82d2d8a4199601488ea8f |
target:pali-sinhala-parallel:68296:3 | [24] එහි සම්යක් සංකල්පය නම් කවරේද? නෛෂ්ක්රම්ය සංකල්පනාව, අව්යාපාද සංකල්පනාව අවිහිංසා සංකල්පනාව, යන මේ සම්යක් සංකල්පයයි කියනු ලැබේ. [25] එහි සම්යක් වචනය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 1eff8e1566acfec902f8cfeafe275eb6c7dc9aaff994a3d3dd8dfa5bdb4a7107 |
target:pali-sinhala-parallel:68296:4 | බොරු කීමෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචනයෙන් වෙන්වීම, ප්රලාප කීමෙන් වෙන්වීම, මේ සම්යක් වචනයයි කියනු ලැබේ. [26] එහි සම්යක් කර්මාන්තය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 464605fdef39791a087f2682214c531e5443e25a812c29d3d3911f9731898d77 |
target:pali-sinhala-parallel:68296:5 | සතුන් මැරීමෙන් වෙන්වීම, නුදුන් දේ ගැනීමෙන් වෙන්වීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වීම, යන මේ සම්යක් කර්මාන්තයයි කියනු ලැබේ. [27] එහි සම්යක් ජීවිකාව කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 79455a26aec8bc34a828237e1cfdb50b534aa7ccb7187a2d2834227498b8b11f |
target:pali-sinhala-parallel:68296:6 | මේ ශාසනයෙහි ආර්ය ශ්රාවකතෙම වැරදි ජීවිකාවෙන් වෙන්ව යහපත් ජීවිකාවෙන් ජීවිකාව කෙරෙයිද, මේ සම්යක් ආජීවයයි කියනු ලැබේ. [28] එහි සම්යක් ව්යායාමය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ffc1127e6b0ae1d98050259ffe0cd88062b22fad4dc1203855749c5a1d15a326 |
target:pali-sinhala-parallel:68296:7 | මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදීම පිණිස (i) කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනීද, සිත යොදයිද, උත්සාහ කෙරේද, (ii) උපන් ලාමක අකුශල ධර්මයන් නැති කිරීම පිණිස (28 (i) යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 1fdfd9e304777c5a36d3b197f22d437f91f0e830fbdc1393389628b6359e5c27 |
target:pali-sinhala-parallel:68296:8 | නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස (28 (i) යොදන්න) උපන් කුශල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුලා බව පිණිස වැඩිවීම පිණිස මහත් බව පිණිස, භාවනාවගේ පිරීම පිණිස (28 (i) යොදන්න) මේ සම්යක් ව්යායාමයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 95988cf9817d1a3aaeec45d4ed0a6ee8b6921994289c8519e8bd50032f64c390 |
target:pali-sinhala-parallel:68296:9 | [29] එහි සම්මාසතිය කවරේද? මේ ශාසනයෙහි මහණ තෙම (i) කෙලෙස් තවන වීර්ය ඇත්තේ යහපත් නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට (ii) ශරීරයෙහි ශරීරය නැවත නැවත බලමින් වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 2b97fcba5b1f7a7a388998e0e20ea0250d82c0c90ff7b37a3dba82a1ea979ab1 |
target:pali-sinhala-parallel:68297:0 | [32] අසා හික්මීමෙහි ප්රඥාව කෙසේ සීලමය ඤාණය වේද? සිල් පසකි. පරියන්ත පාරිසුද්ධි අපරියන්ත පාරිසුද්ධි පරිපුණ්ණ පාරිසුද්ධි සීලය අපරාමට්ඨ පාරිසුද්ධි සීලය පටිපස්සද්ධි පාරිසුද්ධි සීලය යන මොහුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 187c94f53f7aac0def516b185900c698f21b14ad06f840f38e07a673ca4fa9d2 |
target:pali-sinhala-parallel:68297:1 | නුවණ ශීලය දෘෂ්ටියකින් අල්වා නොගත් පිරිසිදුවීමේ නුවණ ශීලය සියලු කෙලෙස් සංසිඳුන පිරිසිදුවීමේ ශීලය යන පසයි. [33] එහි සීමාවක් එයින් පරියන්ත පාරිශුද්ධි සීලය නම් කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 06db295cc2bc0a391955a19c691984540b03a53cef2bea05e20c3c6363c496f7 |
target:pali-sinhala-parallel:68297:2 | සීමාවක් ඇති ශික්ෂාපදයන්ගේ සංඛ්යා සීමාවක් ඇති උපසම්පදා නොවූවන්ගේ ශීලය යයි මෙය පරියන්ත පාරිශුද්ධි ශීලයයි. [34] අපරියන්ත පාරිසුද්ධි සීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 34ac9031e776f27e9b381fc522920b15aa5615a65f3059970c62bcfac548a5d6 |
target:pali-sinhala-parallel:68297:3 | සීමාවක් නැති ශික්ෂාපද ඇති උපසම්පදා වූවන්ගේ ඤාණ සීලයයි මෙය අපරියන්ත පාරිශුද්ධි ශීලයයි. පරිපුණ්ණ පාරිසුද්ධි සීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f5e62c65b3884f8b27ccdf257fcf38ce352a803bd2d713faf55095f2cea9c372 |
target:pali-sinhala-parallel:68297:4 | කුශල ධර්මයෙහි යෙදුනාවූ ශෛක්ෂ බව කෙළවර කොට ඇති ධර්මය සම්පූර්ණ කරන්නාවූ ශරීරයෙහිත් ජීවිතයෙහිත් අපෙක්ෂා රහිතව පරිත්යාග කරණ ලද ජීවිතය ඇති කල්යාණ පෘථග්ජනයන්ගේ ශීලයයි. මෙය පරිපුණ්ණ පාරිසුද්ධ ශීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 32878bf4991883683e7bd0a7822bb32f5d98e71ed50fd4b3b0258dee8a65e1f7 |
target:pali-sinhala-parallel:68297:5 | [35] අපරාමට්ඨ පාරිශුද්ධි ශීලය කවරේද? ශෛක්ෂයන් සත්දෙනාගේ සීලයයි. මෙය අපරාමට්ඨ පාරිසුද්ධි ශීලයයි. පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 75bee263c86b94591ef4bc335f9f67994b17a739b963bfb2fb5a8f5008f0a4ff |
target:pali-sinhala-parallel:68297:6 | ක්ෂීණාශ්රව බුද්ධශ්රාවකයන්ගේද පසේ බුදුවරයන්ගේද තථාගත අර්හත් සම්යක් සම්බුදුවරයන්ගේද ශීලයයි. මේ පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 6e1eaaba47659c04ba0510e95c766176e8bbc788e01bbcb2f27e8fb785091f75 |
target:pali-sinhala-parallel:68298:0 | [36] කෙළවරක් ඇති ශීලයක් ඇත්තේය. කෙළවරක් නැති ශීලයක් ඇත්තේය. කෙළවරක් ඇති ශීලය කවරේද? ලාභය කෙළවරකොට ඇති ශීලයක් ඇත්තේය. කීර්තිය කෙළවරකොට ඇති ශීලයක් ඇත්තේය නෑයන් කෙළවර කොට ඇති ශීලයක් ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 4f9d3fa96d090f0ef357ab87178c0994d93b53e86781f519fe4d268eecde3eaa |
target:pali-sinhala-parallel:68298:1 | ශරීර අවයව කෙළවරකොට ඇති ශීලයක් ඇත්තේය. ජීවිතය කෙළවරකොට ඇති ශීලයක් ඇත්තේය. ලාභය කෙළවරකොට ඇති ශීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 303155d783906530874a41dc15550a0526c8482f61a21b3206ff3c71cd37009a |
target:pali-sinhala-parallel:68298:10 | යසස් කෙළවරකොට නැති ශීලයක් ඇත්තේය. ඤාතීන් කෙළවරකොට නැති ශීලයක් ඇත්තේය. අවයව කෙළවර කොට නැති ශීලයක් ඇත්තේය. ජීවිතය කෙළවරකොට නැති ශීලයක් ඇත්තේය. ලාභය කෙළවරකොට නැති ශීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 168aeece16cabc76d0c1c1ebfeca814b13ba9ecd1f140e4d076b462c21e6de5a |
target:pali-sinhala-parallel:68298:11 | මේ ලෝකයෙහි ඇතැමෙක් ලාභය හේතුකොටගෙන, ලාභය ප්රත්යය කොට ගෙන, ලාභය කාරණ කොටගෙන සමාදන්වූ ශික්ෂා පදය ඉක්මවීමට සිතකුදු නොඋපදවයි. හෙතෙම කුමක් හෙයින් ඉක්මවන්නේද, ඒ මේ ශීලය ලාභය කෙළවරකොට ඇති ශීලය නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 606769d96715653adbf2a1e90597987c25fb5af9ebfe455031cdac2ab7e5c9bd |
target:pali-sinhala-parallel:68298:12 | [39] යසස් කෙළවරකොට ඇති ශීලය කවරේද? මේ ලෝකයෙහි ඇතැමෙක් කීර්තිය හේතුකොටගෙන කීර්තිය ප්රත්යකොටගෙන කීර්තිය කාරණකොටගෙන සමාදන්වන ශික්ෂාපද ඉක්මවීම පිණිස සිතකුදු නොඋපදවයි. හෙතෙම කුමක් හෙයින් ඉක්ම වන්නේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 8b08269fa2ebcfe7c1fbff43b22f82cf36f006b5a51ca8fc2637d73a37f0a940 |
target:pali-sinhala-parallel:68298:13 | ඒ මේ ශීලය කීර්තිය අවසන්කොට නැති සීලයවේ. ඤාතීන් කෙළවර කොට නැති සීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | dc152b2626342f94e894259f9b20f1ea25705fd84ddc8cbecb1f19a2ebcd9616 |
target:pali-sinhala-parallel:68298:14 | මේ ශාසනයෙහි ඇතැමෙක් ඤාතීන් හේතුකොටගෙන ඤාතීන් ප්රත්යය කොටගෙන ඤාතීන් කාරණකොටගෙන සමාදන්වූ ශික්ෂා පදය ඉක්මීම පිණිස සිතකුදු නොඋපදවයි. කුමක් හෙයින් හෙතෙම ඉක්මවයිද, ඒ මේ ශීලය ඤාතීන් අවසන්කොට නැති සීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f5463bf23a88b12be44af2859866d3b59d19798b7ff63d1c186de017099c9b48 |
target:pali-sinhala-parallel:68298:15 | අවයව අවසන්කොට නැති සීලය කවරේද? මේ ශාසනයෙහි ඇතැමෙක් අවයව හේතුකොටගෙන අවයව කරණ කොටගෙන සමාදන්වූ ශික්ෂාපද ඉක්මවීම පිණිස සිතකුදු නොඋපදවයි. හෙතෙම කුමක් හෙයින් ඉක්මවයිද, ඒ මේ ශීලය අවයව කෙළවරකොට ඇති සීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 1e453a45981fc599996a0a428311b197baa43b589aaba306d3b6f6b65e5af5c3 |
target:pali-sinhala-parallel:68298:16 | [40] ජීවිතය කෙළවරකොට ඇති සීලය කවරේද? මේ ශාසනයෙහි ඇතැමෙක් ජීවය හේතුකොටගෙන ජීවිතය ප්රත්යය කොටගෙන ජීවිතය කරුණුකොටගෙන සමාදන්වූ ශික්ෂාපද ඉක්මවීම පිණිස සිතකුදු නොඉපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 63d004982323a1a05f4cef68b56b43317faaae36c3da9971ed4bd0942b25d326 |
target:pali-sinhala-parallel:68298:17 | හෙතෙම කුමකින් ඉක්මවයිද, ඒ මේ සීලය ජීවිතය කෙළවර නැති සීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 0edff031c39ab7db024eeef3405fb0c45e92b66c10d85b0ab73e6dff00e1f180 |
target:pali-sinhala-parallel:68298:18 | මෙබඳු ශීලයෝ කඩ නොවූවාහු සිදුරු නොවූවාහු කබර නොගැසුනාහු කිලුටු ඇති නොවූවාහු නිදහස් වූවාහු ඤාණවන්තයන් විසින් ප්රශංසා කරණ ලද්දාහු තෘෂ්ණා දෘෂ්ටිමාන විසින් අල්වා නොගත්තාහු සමාධිය පිණිස පවත්නාහු නොවිපිළිසර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 87a684085716928dd94a122de1aae9a4d5e6c7cecf8d20a0425a4e531d340aba |
target:pali-sinhala-parallel:68298:19 | බවට කරුණු වූවාහු ප්රමොදයට කරුණුවූවාහු ප්රීතියට කරුණු වූවාහු සංසිඳීමට කරුණුවූවාහු සැපයට කරුණු වූවාහු යථාභූතඥාන දර්ශනයට කරුණු වූවාහු එකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස සංසිඳීම පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ab3b9f1cc4a8d1107b5bef8152a749081d079d875f4474125f6f7e0d2556f507 |
target:pali-sinhala-parallel:68298:2 | මේ ලෝකයෙහි ඇතැමෙක් ලාභය හේතුකොට ගෙන, ලාභය ප්රත්යයකොටගෙන, ලාභය කරණකොටගෙන සමාදන්වූ ශික්ෂාපදය ඉක්මවයිද, මේ ශීලය ලාභය කෙළවරකොට ඇති ශීලයයි. යසස් කෙළවරකොට ඇති ශීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 4fbd2bcf8f3f5c35d23b82c00dda7f0b8552467a9f7160a16e19f3f3107bbd84 |
target:pali-sinhala-parallel:68298:20 | විශිෂ්ටඥානය පිණිස අවබෝධය පිණිස නිවණ පිණිස පවතිත්. මේ ඒ ශීලය කෙළවරක් නැති ශීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | fd2d7f958b8b63d22e7b48e6552d1dacc29051333f61b343d9497fc397d7df32 |
target:pali-sinhala-parallel:68298:3 | මේ ලෝකයෙහි ඇතැමෙක් යසස් හේතුකොටගෙන යසස් ප්රත්යය කොට ගෙන යසස් කාරණ කොටගෙන, සමාදන්වූ ශික්ෂාපද ඉක්මවයිද, ඒ මේ ශීලය යස පරියන්ත ශීලයයි. ඤාතීන් කෙළවර කොට ඇති ශීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 0ab2639a14c2748a252382ab4d9bd977add2165ac068e32ab9ccad33c8492b2c |
target:pali-sinhala-parallel:68298:4 | මේ ලෝකයෙහි ඇතැමෙක් ඤාතීන් හේතුකොටගෙන ඤාතීන් ප්රත්යය කොට ඤාතීන් කරණකොටගෙන සමාදන්වූ සීලය ඉක්මවයිද? මේ සීලය නෑයන් කෙළවරකොට ඇති ශරීර සීලයයි අවයව කෙළවර කොට ඇති සීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | bbf05771b7213d2162cbd1b28dfb1a6938ec7ea4493c0f295fc65ca272d40d68 |
target:pali-sinhala-parallel:68298:5 | මේ ලෝකයෙහි ඇතැමෙක් අවයව හේතුකොටගෙන අවයව ප්රත්යය කොටගෙන, අවයව කාරණකොටගෙන සමාදන්වූ ශික්ෂාපද ඉක්මවයිද, ඒ මේ සීලය අවයව කෙළවරකොට ඇති සීලයයි. ජීවිතය අවසන් කොට ඇති සීලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 8c78bde46e97e515a35d5a8c838ac7e720f48d7fe8fd53218d00fa2b4384e7b6 |
target:pali-sinhala-parallel:68298:6 | මේ ලෝකයෙහි ඇතැමෙක් ජීවිතය හේතුකොටගෙන ජීවිතය ප්රත්යයකොටගෙන ජීවිතය කරණකොටගෙන සමාදන්වූ ශික්ෂාපද ඉක්මවයිද, ඒ මේ සීලය ජීවිතය කෙළවරකොට ඇති සීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 2eba1de83b885ee68d7f82bbf3ee7154ea00dc7e888f79c346449304ee50d836 |
target:pali-sinhala-parallel:68298:7 | [37] මෙබඳු සීලයෝ මුල හෝ මැද හෝ කඩවූවාහු, සිදුරුවූවාහු, කබර ගැසුනාහු, කිලුටුවූවාහු, නිදහස් නොවාහු නුවණැත්තන් විසින් ප්රශංසා නොකරන ලද්දාහු, තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වා ගත්තාහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 496f1be21f2278dc1723d982a94b9b605e7bb3199b146549860342b2fa594377 |
target:pali-sinhala-parallel:68298:8 | සමාධිය පිණිස නොවූවාහු, නොවිපිලිසර බව පිණිස පවත්නාහු ප්රමොදයට හේතුවූවාහු ප්රීතියට හේතුවූවාහු සැපට හේතුවූවාහු සමාධියට හේතුවූවාහු යථාභූත ඥාන දර්ශනයට හේතුවූවාහු එකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | d7cfd7724c212cacbe218492133815902c86a74501a062240c1d826635e76456 |
target:pali-sinhala-parallel:68298:9 | නිරුද්ධවීම පිණිස සංසිඳීම පිණිස විශිෂ්ටඥානයෙන් දැනීම පිණිස අවබෝධය පිණිස නිවන පිණිස නොපවතිත්, මේ ශීලය කෙළවරක් ඇති සීලයයි. [38] කෙළවරක් නැති ශීලය කවරේද? ලාභය කෙළවර කොට නැති ශීලයක් ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 1e3062efeb0ab63d37f14e6673530acde098e533cfdc139b8047b74d0f009809 |
target:pali-sinhala-parallel:68299:0 | [41] සීලය නම් කවරේද? සීලයෝ කෙතෙක්ද? සීලයාගේ හේතු කවරේද? කෙතෙක් ධර්මයන්ගේ එක්වීම සීලයද? සීලය කවරේදැයි යනු චෙතනා ශීලය චෛත්යසික ශීලය, සංවර සීලය අව්යති ක්රම සීලය යන මොහුයි. සීලයෝ කෙතෙක්ද? සීල තුනකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 9734e3abaac0adf89e635389108eb15071b2e77a4ca9d2f06a37f4e5beb9d5f8 |
target:pali-sinhala-parallel:68299:1 | කුශල සීලය, අකුශල සීලය, අව්යාකත සීලය යන මොහුයි. සීලයාගේ හේතුකවරේද? කුසල්සිත හේතුකොට ඇත්තේ කුසල සීලයයි. අකුසල සිත හේතුකොට ඇත්තේ අකුසල සීලයයි. අව්යාකෘත සිත හේතුකොට ඇත්තේ අව්යාකෘත සීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f4598ffa035f6c43a0e5c4227912364616ddb70994878ac59cbc5ac02de79c33 |
target:pali-sinhala-parallel:68299:2 | කෙතෙක් ධර්මයන්ගේ රැස්වීම සීලයද? සංවරයන්ගේ එක්වීම සීලයයි. අව්යතික්රමයන්ගේ එක්වීම සීලයයි. ඒ ස්වභාවයෙන් උපන් චෙතනාවගේ එක්වීම සීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | a88e769c4dbeb5150e00b87ebdc6f3ef6741d0ba8664e1c996484dcd359650de |
target:pali-sinhala-parallel:68300:0 | ප්රාණඝාතය සංවර කිරීම් අර්ථයෙන් සීල නම් නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. සොරකම් කිරීම සංවර කිරීම් අර්ථයෙන් සීල නමි. නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. කාමයෙහි වරදවා හැසිරීම් සංවර කිරීම් අර්ථයෙන් සීල නම් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | d243eb4f11d02e7d2bf63de11495bdb08a0d82394fd7b3ef82603b9d92761cd9 |
target:pali-sinhala-parallel:68300:1 | නොඉක්මවන අර්ථයෙන් සීල නමි. බොරුකීම සංවර කිරීම් අර්ථයෙන් සීල නමි. නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. කේලාම් කීම සංවර කිරීම් අර්ථයෙන් සීල නමි. නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | a889a8e47a5e9c0296eab80500cc0197c7f1ea14e9c81402f842620a9f45bae2 |
target:pali-sinhala-parallel:68300:2 | ඵරුෂ වචනය සංවර කිරීම් අර්ථයෙන් සීල නමි. නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. හිස් වචන සංවර කිරීම් අර්ථනේ සීල නමි. නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. දැඩි ලෝභය සංවර කිරීම් අර්ථයෙන් සීල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 4f263e0398540a3f259f982d2764c8db58746f4c2d622bb74d0aeff3e6aad6c2 |
target:pali-sinhala-parallel:68300:3 | නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. ව්යාපාදය සංවරවීමේ අර්තයෙන් සීල නමි. නොඉක්මවීමේ අර්ථයෙන් සීල නමි. මිත්ථ්යාදෘෂ්ටිය සංවර කිරීම අර්ථයෙන් සීල නමි. නොඉක්මවීමේ අර්ථයෙන් සීල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 5838da27c8c8d1000912ba2cba3408d213aa19f6f77577307c2b10406520ae28 |
target:pali-sinhala-parallel:68301:0 | [කොටසක් අඩුය] ආලෝක සඤ්ඤාවෙන් ථිනමිද්ධයද සමාධියෙන් උද්ධච්චයද, ධර්මයන් පිරිසිඳ දැනීමෙන් විචිකිච්ඡාවද නුවණින් අවිද්යාවද ප්රමොද්යයෙන් නොඇලීමද ප්රථමධ්යානයෙන් නීවරණද දෙවෙනිධ්යානයෙන් විතර්ක හා විචාරද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 32754e669c93ecc8f947569926f7a2e57bfa5e7beb4885e81f3be8c98040c2a7 |
target:pali-sinhala-parallel:68301:1 | තුන්වෙනි ධ්යානයෙන් ප්රීතියද, සතරවෙනි ධ්යානයෙන් සැපදුක් දෙකද ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥාවද ප්රතිඝ සංඥාවද නානත්ත සංඥාවද, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සංඥාවද ආකිඤ්චඤ්ඤායතන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | a2cace483c1e84b9fc8ab1c68d1d198fad765ed747a7e11658a209dca4338b25 |
target:pali-sinhala-parallel:68301:10 | එකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, අවබෝධය පිණිස නිවන් පිණිස, පවතිත්. මෙබඳු සීලයන්ගේ සංවරයෙන් පිරිසිදුවීම අධිසීලයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 96e65976239ba3742b4714d4586f023f63088f2cd9b38c6a46da2fe3541461cb |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.