sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68301:11 | [43] සංවර පාරිසුද්ධියෙහි පිහිටි සිත නොවිසිරයයි නොවිසිරයාමෙන් පිරිසිදුවීම අධිචිත්තයයි සංවර පාරිසුද්ධිය මනාව දකියි. අවික්ඛෙපපාරිසුද්ධිය මනාව දකියි. දස්සන පාරිසුද්ධිය අධිප්රඥායි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f1a4968f4a1c89d681578f07cc37d09a159fe9dccfbc0c35678f80d8a572e256 |
target:pali-sinhala-parallel:68301:12 | ඒ සංවර සීලයෙහි යම් සංවර ස්වභාවයක් වේද, මෙය අධිසීල ශික්ෂා නමි. ඒ සංවරයෙහි යම් නොවිසිරයාම් ස්වභාවයක් වේද, මෙය අධිචිත්ත ශික්ෂා නමි. ඒ සංවර සීලයෙහි යම් දැකීම් ස්වභාවයක් වේද, මෙය අධිප්රඥා ශික්ෂා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 8773a61e99d981a9fcb99c44f649d3a74b4f15995eaecf60c6a8921f5fc36902 |
target:pali-sinhala-parallel:68301:13 | මේ ත්රිවිධ ශික්ෂාවන් මෙනෙහි කරමින් හික්මෙයි දැනගනිමින් හික්මෙයි. දකිමින් හික්මෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | d6a355c5331ffd9e372b255a606e50b1c9ba84f5a0107bcff5058a546d461c9f |
target:pali-sinhala-parallel:68301:14 | ප්රත්යවෙක්ෂ කරමින් හික්මෙයි සිත පිහිටුවමින් හික්මෙයි, ශ්රද්ධාවෙන් බැස ගනිමින් හික්මෙයි වීර්යයෙන් ඔසවමින් හික්මෙයි. සිහිය එළවමින් හික්මෙයි. සිත එකඟ කරමින් හික්මෙයි. නුවණින් දැනගනිමින් හික්මෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 3a853a511202b491f8d543dd6894f96f08bd424aa1a6aacba6f68f32f89bc110 |
target:pali-sinhala-parallel:68301:15 | දතයුත්ත දනිමින් හික්මෙයි. පහ කටයුත්ත පහකරමින් හික්මෙයි. වැඩිය යුත්ත වඩමින් හික්මෙයි. ප්රත්යක්ෂ කටයුත්ත ප්රත්යක්ෂ කරමින් හික්මෙයි. පඤ්චසීලයන් හික්මෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 0e0bb0048ede918d150dafbf07853c6bb98f0ed583ed056b11afe235fd5a98b0 |
target:pali-sinhala-parallel:68301:16 | හොරකම් කිරීමද, කාම මිථ්යාචාරයද, මුසාවාදයද, කේලාම් කීමද, ඵරුෂ වචන කීමද, ප්රලාප කීමද, දැඩි ලෝභයද, ව්යාපාදයද, මිථ්යාදෘෂ්ටියද, නික්මීමෙන් කාමච්ඡන්දයද, මෛත්රියෙන් ක්රෝධයද, ආලෝක සංඥාවෙන් ථිනමිද්ධයද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 8c76b3cb7c1989c97e1096dd4132317a537876f603dc6cb1845ea374b32c9ca5 |
target:pali-sinhala-parallel:68301:17 | සමාධියෙන් උද්ධච්චයද, ධර්මයෙන් පිරිසිඳ දැනීමෙන් විචිකිච්ඡාවද, නුවණින් නොදැනීමද සතුටින් නොඇල්මද, ප්රථමධ්යානයෙන් නීවරණයන්ද, ද්විතීයධ්යානයෙන් විතර්ක විචාරයන්ද, තෘතීයධ්යානයෙන් ප්රීතියද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 246d093b0cb20239513bd1f5f502a2e38ac73d8e4a6ac6102f0601094e4cf5c0 |
target:pali-sinhala-parallel:68301:18 | චතුර්ථධ්යානයෙන් සැපදුක් දෙකද, ආකාශානඤ්චායතන සමාපත්තියෙන් රූප සංඥා පටිඝසංඥා නානත්ත සංඥාවද, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සංඥාවද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සංඥාවද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f4e063231fc912258c771f707c34aefe6b53a24b58f857db2d859afe735dc752 |
target:pali-sinhala-parallel:68301:19 | නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංවඥාවද, අනිත්ය සංඥාවෙන් නිත්යය සංඥාවද, දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාවද, අනත්තානුපස්සනාවෙන් ආත්මසංඥාවද නිබ්බිදානුපස්සනාවෙන් නන්දියද, විරාගානුපස්සනානේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 507b12ac578a58fd61065dc0cc4145a00be4c9127260bf56dfe60f9cc54daf59 |
target:pali-sinhala-parallel:68301:2 | සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සංඥාවද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියයන් ආකිඤ්චඤ්ඤායතන සංඥාවද, අනිච්චානුපස්සනාවෙන් නිච්චසඤ්ඤාවද, දුක්ඛානුපස්සනාවෙන් සුඛසඤ්ඤාවද, අනත්තානු පස්සනාවෙන් ආත්ම සංඥාවද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | b3af57ed86fdfeea3d3493414af7ef1cf3f2eac9c2cfa31f7beef7bd8bc8d45a |
target:pali-sinhala-parallel:68301:20 | රාගයද, නිරෝධානුපස්සනාවෙන් සමුදයද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් දැඩි කොට අල්වා ගැන්මද, ඛයානුපස්සනාවෙන් ඝන සංඥාවද, වයානුපස්සනාවෙන් කර්ම රැස්කිරීමද, විපරිණාමානුපස්සනාවෙන් ස්ථිරය යන සංඥාවද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ba7354bb3ff57bb3e97f032957d2041ea7a85cb78ce08e1fa776381c88b6261f |
target:pali-sinhala-parallel:68301:21 | අනිමිත්තානුපස්සනාවෙන් නිමිත්තද, අප්පහිතානුපස්සනාවෙන් තෘෂ්ණා ප්රණිධියද, සුඤ්ඤතානුපස්සනාවෙන් මමයයි ගැනීමද, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් රාග වශයෙන් ගැනීමද, යථාභූතඥාන දර්ශනයෙන් සම්මොහ වශයෙන් ගැනීමද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 37977e164c392efb97301e4ffca4ad53e744ec50c89aaecada2ad3f3ddc69532 |
target:pali-sinhala-parallel:68301:22 | ආදීනවානුපස්සනාවෙන් ආලය වශයෙන් ගැනීමද, පටිසංඛානුපස්සනාවෙන් අනිත්යාදි වශයෙන් නොදැක්මද, විවට්ටානුපස්සනාවෙන් සංයොගයන්ගෙන් ගැනීමද, ශ්රොතාපත්ති මාර්ගයෙන් දෘෂ්ටිය හා එක්ව පවත්නා ක්ලේශයන්ද, සකෘදාගාමි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | ee950da87d2416adbebbff939d4a334edb174abd5d7d70aff1a41373e9ba4100 |
target:pali-sinhala-parallel:68301:23 | මාර්ගයෙන් ඖදාරික ක්ලේශයන්ද, අනාගාමි මාර්ගයෙන් තුනීවූ ක්ලෙශයන්ද, අර්හත් මාර්ගයෙන් සියලු ක්ලේශයන්ද, පහකිරීම සීල නමි. වෙන්වීම සීල නමි, චෙතනාව සීල නමි, සංවරය සීල නමි, නොඉක්මවීම සීල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | a4d9743fa4180408865a01f25876cce6def898587fc76fbf2343197399ac19f2 |
target:pali-sinhala-parallel:68301:3 | නිබ්බිදානුපස්සනාවෙන් නන්දියද, විරාගානුපස්සනාවෙන් රාගයද, නිරෝධානුපස්සනාවෙන් සමුදයද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් දැඩිකොට ගැන්මද, ඛයානුපස්සනාවෙන් ඝන සංඥාවද, වයානුපස්සනාවෙන් කර්ම රැස්කිරීමද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | b119c67efaa28b0d123425208a6bf08d4fe99c30e1849891a1bfbb2db0a1a5a0 |
target:pali-sinhala-parallel:68301:4 | විපරිණාමානුපස්සනාවෙන් ස්ථිරය යන සංඥාවද, අනිමිත්තානුපස්සනාවෙන් නිමිත්තද, අප්පහිතානුපස්සනාවෙන් තෘෂ්ණා ප්රණිධියද, සුඤ්ඤාතානුපස්සනාවෙන් මමයයි ගැනීමද, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් රාගවශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | d5b3583f3a4087746a05adbb4a25f47a809345b87bf9c415f64438c259bbfb1d |
target:pali-sinhala-parallel:68301:5 | ආදීනවානුපස්සනාවෙන් ආලය වශයෙන් ගැනීමද, පටිසංඛානුපස්සනාවෙන් අනිත්යාදි වශයෙන් නොදැනීමද, විවට්ටානුපස්සනාවෙන් සංඤ්ඤාවශයෙන් මෙනෙහි කිරීමද සොවාන් මාර්ගයෙන් දෘෂ්ටිය ඇති ක්ලේශයන්ද, සකෘදාගාමී මාර්ගයෙන් ඖදාරික | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 35a510e53c6c9dd64b74ba3195a8d0c5137bf63cbb03da5ce375c904d4ca0e49 |
target:pali-sinhala-parallel:68301:6 | ක්ලෙශයන්ද අනාගාමි මාර්ගයෙන් තුනීවූ කෙලෙස්ද, රහත් මගින් සියලු කෙලෙස්ද, සංවර කිරීම් අර්ථයෙන් සීල නම් වේ. නොඉක්වීම් අර්ථයෙන් සීල නම් වේ. [42] සීල පසකි. ප්රාණඝාතයාගේ පහ කිරීම සීලයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 20bf6e752ca5674ecc703db30c2ebd85d564af1a18df3767f0a021fa3db5db99 |
target:pali-sinhala-parallel:68301:7 | වෙන්වීම සීලයකි, චෙතනාව සීලයකි. සංවරය සීලයකි. නොයික්මීම සීලයකි, මෙවැනි සීලයෝ චිත්තයාගේ නොපසුතැවීම පිණිස නොපවතිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | 41e130fd0c71c86eac4842f97541787b8830e20c487e994d5a12b6d07d472510 |
target:pali-sinhala-parallel:68301:8 | ප්රමොදය පිණිස පවතිත්, ප්රීතිය පිණිස පවතිත්, සංසිඳීම පිණිස පවතිත්, සතුට පිණිස පවතිත්, නැවත නැවත සෙවනය පිණිස පවතිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | c49cde8833cca5a7fd027dc942368bfb5bd75bcea63d1817054b1230c0fa688f |
target:pali-sinhala-parallel:68301:9 | වැඩීම පිණිස පවතිත්, බොහෝ කොට කිරීම පිණිස පවතිත්, අලංකාරය පිණිස පවතිත්, ක්ෂය වීම පිණිස පවතිත්, පිරිවර පිණිස පවතිත්, සම්පූර්ණවීම පිණිස පවතිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b837 | f910753c46defa1ae4280486dc5569285dca030bfde3d42f76e8f341a85f0380 |
target:pali-sinhala-parallel:68302:0 | [43] මෙබඳු සීලයෝ චිත්තයාගේ නොවිපිළිසර බව පිණිස පවතිත්, ප්රමොද්යය පිණිස පවතිත්, ප්රීතිය පිණිස පවතිත්, සංසිඳීම් පිණිස පවතිත්, සොම්නස් බව පිණිස පවතිත්, සෙවනය පිණිස පවතිත්, වැඩීම පිණිස පවතිත්, බොහෝ කොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f288841c3fc838a456c7f521d05bd2e8adcc7c77a859de9dca15f05b174d8de5 |
target:pali-sinhala-parallel:68302:1 | කිරීම පිණිස පවතිත්, අලංකාරය පිණිස පවතිත්, අවයව පිණිස පවතිත්, පිරිවර පිණිස පවතිත්, සම්පූර්ණවීම පිණිස පවතිත්, එකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම් නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | cd39c1dd73ea2cd188d91dde3a744ce8730b080678d8350c385074f0c3f933a3 |
target:pali-sinhala-parallel:68302:2 | පවතිත්. මෙවැනි සීලයන්ගේ සංවරයෙන් පිරිසිදුවීම අධිසීල නමි. සංවරයෙන් පිරිසිදුවීමෙහි පිහිටි සිත නොවිසිර යයි. නොවිසරයාමෙන් පිරිසිදුවීම අධිචිත්ත නමි. සංවරයෙන් පිරිසිදුවීම මනාව දක්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 9e7ba8e76fd35d98b23d568a380e0b69cda42e6101abae6a43bee820681df735 |
target:pali-sinhala-parallel:68302:3 | සමාධියෙන් පිරිසිදුවීම මනාව දක්නේය. මනාව දැක්මෙන් පිරිසිදු වීම අධිපඤ්ඤා නමි. ඒ සංවර සීලයෙහි යම් සංවර ස්වභාවයක් වේද, මෙය අධිශීල ශික්ෂාවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 7a91e1065ad1e91a79c74d3364b4031b6a22ce522cd6808c3ba66afe1fe2d551 |
target:pali-sinhala-parallel:68302:4 | ඒ සංවර සීලයෙහි යම් නොවිසිරයාම් ස්වභාවයක් වේද, මෙය අධිචිත්ත ශික්ෂාවයි. ඒ සංවර සීලයෙහි යම් දැකීම් ස්වභාවයක් වේද, මෙය අධිප්රඥා ශික්ෂාවයි. [44] මේ ත්රිවිධ ශික්ෂාවන් ආවර්ජනා කිරීම වශයෙන් හික්මෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 739fb894a7fd23b406ad2f8120ec9ed64f689505a58aa4c47e2f8e30981ce33f |
target:pali-sinhala-parallel:68302:5 | දකිමින් හික්මෙයි. ප්රත්යවෙක්ෂා කරමින් හික්මෙයි. සිත පිහිටුවමින් හික්මෙයි. ශ්රද්ධාවෙන් බැසගනිමින් හික්මෙයි, වීර්යයෙන් ඔසවමින් හික්මෙයි, සිහිය එළවමින් හික්මෙයි. සිත එකඟකිරීමෙන් හික්මෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 00b46ff8a78a3f84613fe5138c6ae5fd11217ab5dddb02c0ee31781c4e395c7b |
target:pali-sinhala-parallel:68302:6 | ප්රඥාවෙන් දනිමින් හික්මෙයි. විශිෂ්ට ඥානයෙන් දතයුත්ත දනිමින් හික්මෙයි. පිරිසිඳ දතයුත්ත පිරිසිඳ දනිමින් හික්මෙයි. දුරුකටයුත්ත දුරුකරමින් හික්මෙයි. වැඩියුත්ත වඩමින් හික්මෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | c75c66c44aedb807473f98bcb641c41be9ea65845e9de26418adab5c432fcb3e |
target:pali-sinhala-parallel:68302:7 | ප්රත්යක්ෂ කටයුත්ත ප්රත්යක්ෂ කරමින් හික්මෙයි. එය දැනීම් අර්ථයෙන් ඤාණය නම් වෙයි, ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නම් වෙයි. එහෙයින් අසා සංවර වීමෙහි ප්රඥාව සීලමය ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | e33d4f27b325ce7866e2093cba145767c8a52dbc94200bb6a57f910b952efdf0 |
target:pali-sinhala-parallel:68303:0 | [45] කෙසේ නම් සංවර වී සිත එකඟ කිරීමේ ප්රඥාව සමාධි භාවනාමය ඤාණ නම් වේද, එක්සමාධියකි. සිතේ එකඟකමය, සමාධි දෙකකි. ලෞකිකසමාධිය ලෝකෝත්තර සමාධිය යනුයි. සමාධි තුනකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 553f951113bea6221146baed9d81ed9cd55180f8d4c0545e7d4adb370c002bfb |
target:pali-sinhala-parallel:68303:1 | විතර්ක සහිත විචාර සහිත සමාධිය, විතර්ක නැති විචාරය පමණක් ඇති සමාධිය, විතර්කයද නැති විචාරයද නැති සමාධියයි යනුයි, සමාධි සතරකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 071cb13b8db3faec0f5b36e878d6283154cdcbb419cfe46531399526c6d2df15 |
target:pali-sinhala-parallel:68303:10 | අරූපාවචරවූ හීන සමාධියක් ඇත්තේය. මධ්යම සමාධියක් ඇත්තේය ප්රණීත සමාධියක් ඇත්තේය. සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිහිත සමාධිය යන මොහුය. සමාධි දසයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | ddaec09993909d768446cac18038e2e9a3da80a6cbe3487b3b6dd9e0aa98cf02 |
target:pali-sinhala-parallel:68303:11 | උද්ධුමාතකසඤ්ඤා වශයෙන් සිතේ එකඟබවවූ නොවිසිර යන්නාවූ, විනීලකසඤ්ඤා වශයෙන්, විපුබ්බකසඤ්ඤා වශයෙන්, විච්ඡිද්දක සඤ්ඤා වශයෙන්, වික්ඛායිතකසඤ්ඤා වශයෙන්, වික්ඛිත්තකසඤ්ඤා වශයෙන්, හතවික්ඛිත්තකසඤ්ඤා වශයෙන්, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 3fddfab4c200b9c1655a0906c6482ca477a04610e8116e7a7f9969b3f494a664 |
target:pali-sinhala-parallel:68303:12 | ලොහිතකසඤ්ඤා වශයෙන්, පුලවක සඤ්ඤා වශයෙන්, අට්ඨික සඤ්ඤා වශයෙන් සිතේ එකඟබව නම් වූ අවික්ෂේප සමාධිය යන මොහුයි. මේ පස්පනස් සමාධියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 86e72e6268dd8a915175a5f9913458568d802746d057c8e7bf83176599af4e33 |
target:pali-sinhala-parallel:68303:2 | හානභාගිය සමාධිය, ඨිතිභාගිය සමාධිය විසෙසභාගිය සමාධිය නිබ්බෙධ භාගිය සමාධිය යනුයි. සමාධි පසකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 168a0cee6f280184904d488ce35e9eb37b3e734627c2c34ddcf6ac95a232c1b1 |
target:pali-sinhala-parallel:68303:3 | ප්රීතිය පැතිරගිය සමාධිය, සැපය පැතිරගිය සමාධිය, උපෙක්ෂාව පැතිරගිය සමාධිය, ආලෝකය පැතිරගිය සමාධිය, ප්රත්යවෙක්ෂාවට හේතුවූ සමාධියයි. මෙසේ සමාධි පසකි. සමාධි සයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 0deb031b8ee6f14448130570d67ee1c034c8891dde936ab6b8c3e4c78c224976 |
target:pali-sinhala-parallel:68303:4 | බුද්ධානුස්සති වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිරයන සමාධිය, ධම්මානුස්සති වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිරෙන සමාධිය සංඝානුස්සති වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිරයන සමාධිය, සීලානුස්සති වශයෙන් සිතේ එකඟකම නම්වූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 237532c2efe2a7fb11e139e536c5dae402179a06bcba3865597a6c6b65eb4624 |
target:pali-sinhala-parallel:68303:5 | නොවිසිර යන සමාධිය, චාගානුපස්සනා වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිර යන සමාධිය, දෙවතානුස්සති වශයෙන් සිතේ එකඟකම නම් නොවිසිර යන සමාධිය යන මේ සයයි. සමාධි සතකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 40d4d51336ca9ec131bcd162e020b2a05b260dd53840b2e11ce00f87beff54f4 |
target:pali-sinhala-parallel:68303:6 | සමාධියෙහි දක්ෂබව, සමාධියට සමවැදීමේ දක්ෂබව, සමාධිය පැවැත්මෙහි දක්ෂබව, සමාධියෙන් නැගිටීමෙහි දක්ෂබව, සමාධියගේ යහපත් බවෙහි දක්ෂබව, සමාධියගේ ආරම්මණයන්හි දක්ෂබව, සමාධිය එළවීමෙහි දක්ෂබව, යන මොහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f7a2f49b364c661f9efd2c6f051ee4ace621a974a3892c96e5abf729620d207d |
target:pali-sinhala-parallel:68303:7 | සමාධි අටකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | cf6e2bc00e492a0d82e67ae6d039b686c9ceac988a1c9deba99719fdf5aa0e32 |
target:pali-sinhala-parallel:68303:8 | පඨවි කසින වශයෙන් (i) සිතේ එකඟකම අවික්ෂෙප සමාධිය, (ii) අපො කසිණ වශයෙන් (මේ ඡේදයේ (i) යොදනු) තෙජොකසිණ වශයෙන්ද (i) යොදනු) වායොකසිණ වශයෙන් (i) යොදනු) නීලකසිණ වශයෙන් (i) යොදනු) පීතකසිණ වශයෙන් (i) යොදනු) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | eecb667ec795da328c37258e13353cd5352a426b770ef49cd8db046a3cb07843 |
target:pali-sinhala-parallel:68303:9 | ලොහිතකසිණ වශයෙන් (i) යොදනු) ඔදාතකසිණ වශයෙන් (i) යොදන්න) සිතේ එකඟකම නම්වූ අවික්ෂෙප සමාධිය යන මොහුයි. [46] සමාධි නවයකි. රූපාවචරවූ හීන සමාධියක් ඇත්තේය. මධ්යම සමාධියක් ඇත්තේය. ප්රණීතවූ සමාධියක් ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | ed5363266b09a88398ae1b459086ed3ba3396dfe26ca3e4a802f11e9957d89a8 |
target:pali-sinhala-parallel:68304:0 | [47] තවද සමාධියගේ සමාධි අර්ථයෝ පස්විස්සකි. වැළඳ ගැනීම් අර්ථයෙන් සමාධි වේ. පරිවාරාර්ථයෙන් සමාධි නමි. සම්පූර්ණවීම් අර්ථයෙන් සමාධි නමි. එක් අරමුණක් ඇති අර්ථයෙන් සමාධි නමි. නොවිසිරයාම් අර්ථයෙන් සමාධි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 5d0f134d8ac3c2d2d4556c3244c66781a818652d679f2586479edd2d218ff0c3 |
target:pali-sinhala-parallel:68304:1 | නොදිවීම් අර්ථයෙන් සමාධි නමි. නොකැළඹීම් අර්ථයෙන් සමාධි නමි. කම්පා නොවීම් අර්ථයෙන් සමාධි නමි. විශේෂයෙන් මිදීම් අර්ථයෙන් සමාධි නමි. එක් අරමුණෙක්හි සිටීම් වශයෙන් සිතේ පිහිටි බව වන හෙයින් සමාධි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 3e4faf95580b9a1a3143714d913f66d0a1e60a36ce6a7e2dcdb08a5c301cd79f |
target:pali-sinhala-parallel:68304:2 | සමව සොයානුයි සමාධි නමි. විසමව නොසොයානුයි සමාධිනමි, සමව සොයනලද බැවින් සමාධි නමි. විසමව නොසොයනලද බැවින් සමාධි නමි. සමව ගන්නා හෙයින් සමාධි නමි. විසමව නොගන්නා හෙයින් සමාධි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8033eb29273e0297111a7050da0efb63f1507da5023b253a9b9f463a955bb15a |
target:pali-sinhala-parallel:68304:3 | සමව ගන්නා ලද හෙයින් සමාධි නමි. විසමව නොගන්නා ලද හෙයින් සමාධි නමි. සමව පිළිපදිනුයි සමාධි නමි. විසමව නොපිළිපදිනුයි සමාධි නම්වේ. සමව පිළිපන් බැවින් සමාධි නම්වේ. විසමව නොපිළිපන් හෙයින් සමාධි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 99dd007cf43cd3fc7ced11bb806f702689eaf0f0f480c068f54ce1ef21283c37 |
target:pali-sinhala-parallel:68304:4 | සමව සිතනහෙයින් සමාධි නම්වේ. විසමව නොසිතන හෙයින් සමාධි නම් වේ. සමව සිතන ලද බැවින් සමාධි නම් වේ. විසමව නොසිතන ලද බැවින් සමාධි නම් වේ. සමවූ හිත සුව ඇති බැවින් සමාධි නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 21880d48aa48d1951b4c458fcfb47c4306a0778d20d915d3785a79db085ace7d |
target:pali-sinhala-parallel:68304:5 | මෙසේ සමාධියගේ සමාධි අර්ථයෝ පස්විස්සකි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. එහෙයින් සංවරවී සමාධි වැඩීමේ ප්රඥාව සමාධි භාවනාමය ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 75563f7811a6124511625c957e743e62c0cbad13f8c31328181d2a898b338503 |
target:pali-sinhala-parallel:68305:0 | [48] කෙසේ නම් ප්රත්ය ප්රත්යයොත්පන්න ධර්මයන් පිරිසිඳ දැනීමේ ප්රඥාව ධම්මට්ඨිති ඤාණය වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 4813e72977d6fe6daef97f89e9fde30e86231de7550004e6f7ac7e53cb6c8d48 |
target:pali-sinhala-parallel:68305:1 | අවිද්යාව සංස්කාරයන්ගේ ඉපදීමට හේතුවද, පැවැත්මට හේතුවද, නිමිත්ත නම් හේතුවද, ව්යාපාර හේතුවද, සම්බන්ධ කිරීමේ හේතුවද, බැඳීමේ හේතුවද, මූල හේතුවද උපස්ථම්භක හේතුවද වෙයි මේ නව ආකාරයෙන් අවිද්යාව ප්රත්යය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 2ba9c8f1e98c8abedf23e12d41a90a8db68597417fe0f75e251584b95c66d331 |
target:pali-sinhala-parallel:68305:10 | මෙහි (ii) ජාතිය ජරාමරණ දෙකට ඉපදීම් හේතුවද, පැවැත්මට හේතුවද, නිමිත්ත නම් හේතුවද, ව්යාපාර හේතුවද, සම්බන්ධ හේතුවද, බැඳීම් හේතුවද, උපස්තම්භක හේතුවද, ප්රත්යය හේතුවද, වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 7bd4f390ee388d1bb104f4cac7f719eed0841d2660630beede6f15196a0f8beb |
target:pali-sinhala-parallel:68305:11 | මේ නව ආකාරයෙන් ජාතිය ප්රත්යයවේ. ජරාමරණ ප්රත්යයෙන් උපන්නෝය. මේ ධර්ම දෙක ප්රත්යයෙන් උපන්නෝයයි ප්රත්යය ප්රත්යයොත්පන්නයන් පිරිසිඳ දැනගන්නා ප්රඥාව ධම්මට්ඨිති ඤාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | adf95ceb94345f73d27a1d56b552ff7c6176472c474c970f08c88e8c6b766873 |
target:pali-sinhala-parallel:68305:12 | අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද ජාතිය ජරා මරණ දෙක ඉපදීමේ හේතුවද පැවැත්මේ හේතුවද නිමිත්ත නම් හේතුවද යන මේ නව ආකාරයෙන් ජාතිය ප්රත්ය නමි. ජරාමරණය ප්රත්යයොත්පන්න නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | a66526a0b67dbcbe2f72d4ee7dee65fb850a5c75c0f1bfe5daee76217d0bec0a |
target:pali-sinhala-parallel:68305:2 | වෙයි. සංස්කාර ප්රත්යයෙන් උපන් ධර්මයෝයි. මේ ධර්ම දෙක ප්රත්ය ප්රත්යසමුත්පන්න ධර්මයෝ යයි පිරිසිඳ දැනගන්නාවූ ප්රඥාව ධර්මස්ථිති ඥානයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 82a080bbeadeae31a6dd4dade9a4226fa2cb2b86e7079b9413aac32b95771aa1 |
target:pali-sinhala-parallel:68305:3 | අතීත කාලයෙහිද, අනාගත කාලයෙහිද, අවිද්යාව සංස්කාරයන්ගේ (ii) ඉපදීමට හේතුවද, පැවැත්මට හේතුවද, නිමිත්ත නම් හේතුවද ව්යාපාර හේතුවද සම්බන්ධ හේතුවද, බැඳීම් හේතුවද මූල හේතුවද, උපස්තම්භ හේතුවද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 85be54de97635fa48e524350409faf433fa290111a6e978d63f694074b624a25 |
target:pali-sinhala-parallel:68305:4 | මේ නව ආකාරයෙන් අවිද්යාව ප්රත්ය වේ. [49] සංස්කාරයෝ ප්රත්යයෙන් උපන්නෝය, (ii) මේ ධර්මදෙක ප්රත්යය සමුත්පන්නයයි ප්රත්යය ප්රත්යයෝත්පන්නයන් පිරිසිඳ දැනගන්නා ප්රඥාව ධම්මට්ඨිතිඤාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 37e2e0222b23e9b0a134d98455abb115e56ca86808a1ecac2e7bee592eb01d36 |
target:pali-sinhala-parallel:68305:5 | (iii) සංස්කාරයෝ විඤ්ඤාණයෝ (48 (ii) යොදාගත යුතුයි) මේ නව ආකාරයෙන් සංස්කාර ප්රත්යය වේ. (මෙහි (ii) යොදාගත යුතුයි.) විඤ්ඤාණය නාමරූපයාගේ (48 (ii) යොදන්න) මේ නව ආකාරයෙන් විඤ්ඤාණය ප්රත්යයවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | e25d32a2de03344561cafa7a6002e0f274056475f29592fb959ffa2d640f7e88 |
target:pali-sinhala-parallel:68305:6 | (මෙහි (ii) නාමරූපය සළායතනයාගේ (48 (ii) මේ නව ආකාරයෙන් නාමරූපය ප්රත්යවේ. (මෙහි (ii) සළායතනය ස්පර්ශයාගේ (48 (ii) මේ නව ආකාරයෙන් සළායතනය ප්රත්යයවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 57f837720b16142db4491ab241060426bd2afc08bb43fae47df5c9f8b339ac2a |
target:pali-sinhala-parallel:68305:7 | (මෙහි (ii) ස්පර්ශය වේදනාවගේ (48 (ii) මේ නව ආකාරයෙන් ස්පර්ශය ප්රත්යයවේ. (මෙහි (ii) වේදනාව තණ්හාවගේ (48 (ii) මේ නව ආකාරයෙන් වේදනාව ප්රත්යය වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 6592ca87e77fbd590acd1df984b7a2615713cf9c51af2b3ad4884405917ceca9 |
target:pali-sinhala-parallel:68305:8 | (මෙහි (ii)) තණ්හාව උපාදානයාගේ (48 (ii) මේ නව ආකාරයෙන් තණ්හාව ප්රත්යයවේ. (මෙහි (ii) උපාදානය භවයාගේ (48 (ii)) මේ නව ආකාරයෙන් උපාදානය ප්රත්යයවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 2a4f315a1979defc22077f2258fe8f5cd1da88ec2a85449a84e4ae5574dd9d82 |
target:pali-sinhala-parallel:68305:9 | මෙහි (ii) භවය ජාතියගේ (48 (ii) මේ නව ආකාරයෙන් භවය ප්රත්යයවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | c7f10738c0ae18dc129f87cb750b73e554801749b4d8402735ea58bb7fccfb31 |
target:pali-sinhala-parallel:68306:0 | අවිද්යාව හේතුවයි. සංස්කාරයෝ හේතුවෙන් උපන් ධර්මයෝයි මේ ධර්ම දෙකම හේතුවෙන් උපන් ධර්මයෝයයි ප්රත්යයන් පිරිසිඳ දැනගන්නාවූ ප්රඥාව ධම්මට්ඨිති ඤාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8a9c5a85c87b22f2ec744d201c4afc94b1dd3ab9896460138cd7fda1878dca40 |
target:pali-sinhala-parallel:68306:1 | මේ ධර්ම දෙක ප්රත්යයෙන් හටගත්තෝයයි පිරිසිඳ දැනගන්නා ප්රඥාව ධම්මට්ඨිති ඤාණයයි. අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද අවිද්යාව හේතුවය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | a1e9def3a18ac10148a1a9bcfcf50867644665469a1319e75517e92049ea2303 |
target:pali-sinhala-parallel:68306:10 | ((ii) යොදන්න) තෘෂ්ණාව නිසා උපාදානය පිරිසිඳ පටිච්චසමුප්පන්නවේ. (ii) යොදන්න) උපාදාන නිසා භවය පටිච්ච සමුප්පන්නවේ. (ii) යොදන්න) භවය නිසා ජාතිය පටිච්චසමුප්පන්න වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 4d794a85307c55d4194eeca1a59a65d3bc0e27951ac193e50da405996fb48f37 |
target:pali-sinhala-parallel:68306:11 | භවය නිසා ජරාමරණ පටිච්චසමුප්පන්න වෙයි ((ii) යොදන්න) අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද ජාතිය නිසා ජරාමරණ පටිච්ච සමුප්පන්න වෙයි. ((ii) යොදන්න) අවිද්යාව ප්රත්යය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 078e1ab0171c6298d3086d2a4068b501b1deb35c5d8399f9af93859fc36b281a |
target:pali-sinhala-parallel:68306:12 | සංස්කාරයෝ) ප්රත්යයෙන් උපන් ධර්මයෝය ((ii) යොදන්න) අතීත කාලයෙහිද අනාගතකාලයෙහිද අවිද්යාව ප්රත්යය සංස්කාරයෝ ප්රත්යයෙන් උපන්නාහ. ((ii) යොදන්න) සංස්කාර ප්රත්යයන් විඤ්ඤාණය ප්රත්යයෙන් උපන්නාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | a13df5baee25970ad6cb1c95d363f614eaa709859f83fde45fe86bb8f6de77cb |
target:pali-sinhala-parallel:68306:13 | ((ii) යොදන්න) විඤ්ඤාණය ප්රත්යය නාමරූපය ප්රත්යයෙන් උපන්නේය, නාමරූපය ප්රත්යය සලායතනය ප්රත්යයෙන් උපන්නේය, සලායතන ප්රත්යය ස්පර්ශය ප්රත්යයෙන් උපන්නේය, ස්පර්ශය ප්රත්යය වේදනාව ප්රත්යයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | bbe0c4187bb8854da2fbb193a8ad30e24994e09e34cbe5cd72a4e09f656f3943 |
target:pali-sinhala-parallel:68306:14 | උපන්නේය, වේදනාව ප්රත්යය තණ්හාව ප්රත්යයෙන් උපන්නේය, තෘෂ්ණාව ප්රත්යය උපාදානය ප්රත්යයෙන් උපන්නේය, උපාදානය ප්රත්යය භවය ප්රත්යයෙන් උපන්නේය, භවය ප්රත්යය ජාතිය ප්රත්යයෙන් උපන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8275cae727c0dfa9e41a0cd622ac95ac56443bd9238e86d2e1f4d5c680ea2398 |
target:pali-sinhala-parallel:68306:15 | ජාතිය ප්රත්යය ජරා මරණ දෙක ප්රත්යයෙන් උපන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 0c95ab6c6413ad1278d1f38765f1d91e9b2cc11c736f2b630328894c6cb659a8 |
target:pali-sinhala-parallel:68306:16 | මේ ධර්ම දෙකම ප්රත්යයෙන් උපන්නාහයි ප්රත්යයෙන් පිරිසිඳ දන්නා ප්රඥාව ධම්මට්ඨිති ඤාණයයි අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද ජාතිය ප්රත්යය ජරාමරණ ප්රත්යයෙන් උපන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 263f4dec9928e2413c0387c9128ada66be6451fa0ebbde5af06d190808c99a4e |
target:pali-sinhala-parallel:68306:17 | මේ ධර්ම දෙක ප්රත්යයෙන් උපන්නාහයි ප්රත්යයන් පිරිසිඳ දැනගන්නා ප්රඥාව ධම්මට්ඨිති ඤාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 39e7bde40c45549b78d34bab829a979efc953122602f8dd2092d90e33eebbf3a |
target:pali-sinhala-parallel:68306:2 | [50] සංස්කාරයෝ හේතුවෙන් උපන් ධර්මයෝය (ii) මේ ධර්ම දෙක හේතුව හා හේතුවෙන් උපන් ධර්මයෝයි ප්රත්යයෙන් පිරිසිඳ දැනගන්නා නුවණ ධර්ම ස්ථිති ඥාන යයි (iii) සංස්කාරයෝ හේතුවය විඤ්ඤාණය හේතුවෙන් උපන්නේයයි මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 4015f43ba0b63eb4552885ca89c79155e48d6b244234702af2fe525fa41cd922 |
target:pali-sinhala-parallel:68306:3 | (ii) යොදන්න) විඤ්ඤාණය හේතුවය නාමරූපය හේතුවෙන් උපන්නේයයි (මෙහි (ii) සළායතනය හේතුවය. ඵස්සය හේතුවෙන් උපන්නේයයි (මෙහි (ii) ඵස්සය හේතුවය වේදනාව හේතුවෙන් උපන්නේයයි (මෙහි (ii) වේදනාව හේතුවය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 07c6b6f0c5f6a1dcc555df876d9984651ca7028945d72541c710023067768f9d |
target:pali-sinhala-parallel:68306:4 | තණ්හාව හේතුවෙන් උපන්නේයයි (මෙහි (ii) තණ්හාව හේතුවය. උපාදානය හේතුවෙන් උපන්නේයයි (මෙහි (ii) උපාදානය හේතුවය. භවය හේතුවෙන් උපන්නේයයි (මෙහි (ii) භවය හේතුවය ජාතිය හේතුවෙන් උපන්නේයයි (මෙහි (ii) ජාතිය හේතුවය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 7fac9cacc4eeb65d3ad00dd03f09e66e406cf629a559077f91411b5d7527cc71 |
target:pali-sinhala-parallel:68306:5 | ජරාමරණය හේතුවෙන් උපන්නේයයි (මෙහි (ii) මේ ධර්ම දෙක හේතුව හා හේතුවෙන් උපන් ධර්මයෝයයි ප්රත්යය පිරිසිඳ දැනගන්නා නුවණ ධම්මට්ඨිති ඤාණයයි අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද ජාතිය හේතුවය ජරාමරණ හේතුවෙන් උපන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | ae033d8ef0170512df4167893e6ca970fe007eb0d47992d572c900798c5cbef5 |
target:pali-sinhala-parallel:68306:6 | ධර්ම දෙකම හේතුවෙන් උපන් ධර්මයෝයයි ප්රත්යයන් පිරිසිඳදැනගන්නා ප්රඥාව ධම්මට්ඨිති ඤාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 5bdcf598a69b2a88232b1204d4f5c7a1b97b73f33814d6ed1d184db4db14473b |
target:pali-sinhala-parallel:68306:7 | [51] අවිද්යාව නිසා හටගන්නාවූ සංස්කාරයෝ පටිච්ච සමුප්පන්නයෝය (ii) මේ ධර්ම දෙක පටිච්ච සමුප්පන්නයෝයයි ප්රත්යය පිරිසිඳ දැනීමෙහි ප්රඥාව ධම්මට්ඨිති ඤාණයයි (iii) අතීත කාලයෙහිද, අනාගත කාලයෙහිද සංස්කාරයෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | d392dc3e368ccf16a67a5d780012af0199f9eb710d9c487ca5f7634bfc080b37 |
target:pali-sinhala-parallel:68306:8 | අවිද්යාව නිසා හටගන්නාහුය (මෙහි (ii) යොදන්න) සංස්කාරයන් නිසා විඤ්ඤාණය පටිච්ච සමුප්පන්නයි (මෙහි (ii) යොදන්න) විඤ්ඤාණ නිසා නාමරූපය පටිච්චසමුප්පන්නයි ((ii) යොදන්න) නාමරූප නිසා සළායතනය පටිච්චසමුප්පන්නයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 157527ccff1da996bc925ff89962d00665beb3de6c0c3143f14dfcdbe14b50a1 |
target:pali-sinhala-parallel:68306:9 | ((ii) යොදන්න) සළායතනය නිසා ස්පර්ශය පටිච්චසමුප්පන්න වේ. (ii) යොදන්න) ස්පර්ශය නිසා වේදනාව පටිච්චසමුප්පන්නවෙයි ((ii) යොදන්න) වේදනාව නිසා තෘෂ්ණාව පටිච්චසමුප්පන්නවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8e66c7b703fdcda1b8b6138fdec16ea56824c649948fc13dc9d4d4a168d9164b |
target:pali-sinhala-parallel:68307:0 | [52] පූර්වකර්ම භවයෙහි මෝහය අවිද්යාවයි පූර්ව චෙතනා සංස්කාරයෝයි. නිකන්තිය තෘෂ්ණාවයි දැඩිකොට අල්වා ගැනීම උපාදානයයි චෙතනාව භවයයි පූර්ව කර්ම භවයෙහි මේ ධර්මපස මේ භවයෙහි ප්රති සන්ධියට ප්රත්යයෝයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 865c85df9911cd372d437b1ee60d3f5cd493de239c4d2ea243c691280d10e9dc |
target:pali-sinhala-parallel:68307:1 | මෙහි ප්රතිසන්ධියවූ විඤ්ඤාණයයි. මවුගැබට පිවිසීම නාමරූපයයි. ප්රසාදය ආයතනයි ස්පර්ශ කිරීම ස්පර්ශයයි. විඳීම් වේදනායි. උප්පත්ති භවයෙහි මේ ධර්මපස පෙර කරණලද කර්මයාගේ ප්රත්යයෙන් පවත්නාහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 281bc9f5bf738dafa548e2449e57821496b04575895e47974578b695b744608f |
target:pali-sinhala-parallel:68307:2 | මෙහි ආයතනයන් මූකල පුද්ගලයා විසින් කර්ම රැස් කිරීමෙහි මෝහය අවිද්යාවයි. පූර්ව චෙතනා සංස්කාරයෝයි. නිකන්තිය තෘෂ්ණාවයි. දැඩිව අල්වා ගැනීම උපාදානයයි. චෙතනාව භවයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 545d77c4b4deb3e791cdd3bf1daed0f0ca17712ed1ff246afb0fba877ba9e524 |
target:pali-sinhala-parallel:68307:3 | මේ කර්ම භවයෙහි මේ ධර්මපස මතු ප්රතිසන්ධියට ප්රත්යයෝයි. මතු භවයෙහි ප්රතිසන්ධිය විඤ්ඤාණයයි. මවුකුසට බැස ගැනීම නාම රූපයයි. ප්රසාදය ආයතනයයි. ස්පර්ශ කිරීම ඵස්සයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 0cc07b5ea2b0257dac60f7bdb78fc89e91766389f75427fe853c5d68c42b8f92 |
target:pali-sinhala-parallel:68307:4 | විඳීම වේදනායි මේ ධර්මපස මතු උපදින භවයෙහි මෙහි කරණ ලද කර්මයාගේ ප්රත්යයෙන් වෙත් මෙසේ මේ සංක්ෂෙප සතරක් ඇත්තාවූද කාලතුනක් ඇත්තාවූද විසි ප්රකාරයක් ඇත්තාවූද, සන්ධිතුනක් ඇත්තාවූද, පටිච්චසමුප්පාදය දනියි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8bd8f5d3b03c1bb277adec92eecfc8b71abde66fd1a17b7fd417e6b26e1f9361 |
target:pali-sinhala-parallel:68307:5 | දකියි දැනගන්නා ලද්දක්කොට ප්රතිවෙධකරයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නම් වෙයි. ප්රකාරයෙන් දන්නා අර්ථයෙන් ප්රඥා නම්වෙයි. එහෙයින් ප්රත්යයන් පිරිසිඳ දැනගන්නා ඥානය පච්චයට්ඨිති ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8166f53801d3c1874d34a73ba4f10f4914a0b3e9365e23a7709dfb30a55b0d4b |
target:pali-sinhala-parallel:68308:0 | [53] කෙසේ අතීත අනාගත වර්තමාන ධර්මයන් ලුහුඬු කොට පිරිසිඳ දැනීමෙහි ප්රඥාව සම්මර්ශන ඥාන නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 5c208e6ae5bfb92f8289409b965b1733e739e9bc4b7edf9a9d12bad1ee8eed7e |
target:pali-sinhala-parallel:68308:1 | ආධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඔළාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ සන්තිකවූ හෝ අතීතානාගත වර්තමාන යම්කිසි රූපයක්වේද, ඒ සියලු රූපය (ii) අනිත්යය වශයෙන් මෙනෙහි කරයි. මෙය එක් සම්මර්ශනයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | d3cfa7cc96cfaec8a2ff3634ceae3f2223330c51032cb0aed21ecbe5bd0ba010 |
target:pali-sinhala-parallel:68308:10 | ‘අතීතානාගත වර්තමාන’ යන වචන යෙදිය යුතුයි.) වේදනාව (මෙහි ii) - සංඥාව (මෙහි ii) -සංස්කාරයන් (මෙහි ii) - විඤ්ඤාණය (මෙහි ii) - ඇස (මෙහි ii) - කණ (මෙහි ii) - නාසය (මෙහි ii) - දිව (මෙහි ii) - කය (මෙහි ii) - | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 2d02ae6202ba1e06e5abdfd0d705b39cd7051f12e2b3494804215eba0a5ab61c |
target:pali-sinhala-parallel:68308:11 | සිත (මෙහි ii) - ජරාමරණය (මෙහි ii) යොදන්න) [55] ජාතිය නිසා ජරාමරණවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 48b02cc0d029d87e6bd9e7c2c9679374a3746a091dcf897628cc48130be541b3 |
target:pali-sinhala-parallel:68308:12 | ජාතිය නැති කල්හි ජරාමරණ (ii) නැතැයි සංක්ෂෙපකොට මෙනෙහි කිරීමේ ප්රඥාව සම්මර්ශන ඥානයි (iii) අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද ජාතිය නිසා ජරාමරණ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 631e07d6b643daaeba95a5ad1d8c41572b1f00f9252c0713f6b6a58025b9fb4d |
target:pali-sinhala-parallel:68308:13 | ජාතිය නැති කල්හි ජරාමරණ (මෙහි ii) යොදන්න) භවය නිසා ජාතියවෙයි. භවය නැති කල්හි ජාතිය (මෙහි ii) - උපාදානය නිසා භවයවෙයි. උපාදානය නැති කල්හි භවය (මෙහි ii) - තෘෂ්ණාව නිසා උපාදානයවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 9a4397021e614a3f5fead548f1d60269866195b134f6cb1f3768a9c844197f33 |
target:pali-sinhala-parallel:68308:14 | තෘෂ්ණාව නැති කල්හි උපාදානය (මෙහි ii) - වේදනාව නිසා තෘෂ්ණාවවෙයි වේදනාව නැති කල්හි තෘෂ්ණාව (මෙහි ii) -ස්පර්ශය නිසා වේදනාවවෙයි. ස්පර්ශය නැති කල්හි වේදනාව (මෙහි ii) - සළායතනය නිසා ස්පර්ශයවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 243aa38bcd2615af822995fae397d9213143ce21248b22999d00618d4d5aa7a0 |
target:pali-sinhala-parallel:68308:15 | සළායතනය නැති කල්හි (මෙහි ii) - නාමරූපය නිසා සළායතනය වෙයි. නාම රූපය නැති කල්හි සලායතනය (මෙහි ii) - විඤ්ඤාණය නිසා නාම රූපවෙයි විඤ්ඤාණය නැතිකල්හි නාමරූප (මෙහි ii) - සංස්කාරය නිසා විඤ්ඤාණයවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | fa2f91d46b6d0c51bc4a9d6a99271f66bc9ecdb2ff7edf2fe2b84e675325f1a3 |
target:pali-sinhala-parallel:68308:16 | සංස්කාරය නැති කල්හි විඤ්ඤාණය මෙහි (ii) - අවිද්යාව නිසා සංස්කාරයෝවෙත්. අවිද්යාව නැති කල්හි, සංස්කාරයෝ (මෙහි (ii) යොදන්න) අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද අවිද්යාව නිසා සංස්කාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 074de21a222ffd89bafda5b52afe62b2bc618862406327f7793d174c5a4decc7 |
target:pali-sinhala-parallel:68308:17 | අවිද්යාව නැති කල්හි සංස්කාරයෝ නැතැයි සංක්ෂෙප කොට මෙනෙහි කිරීමේ ප්රඥාව සම්මර්ශනඥානයයි එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්රකාරයෙන් දැනීම අර්ථයෙන් ප්රඥානමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | eb685a39c4b694cefcd0eacebb0823b9f660c97d5f5fb9955a9148d9ea675f2a |
target:pali-sinhala-parallel:68308:18 | එහෙයින් අතීතානාගත වර්තමාන ධර්මයන් සංක්ෂෙපකොට මෙනෙහි කිරීමේ ප්රඥාව සම්මර්ශන ඥානයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 34839b6abd19c505b636b5b47652baa564693559e8c921df50a2d2b7f8e69e00 |
target:pali-sinhala-parallel:68308:2 | දුක් වශයෙන් මෙනෙහිකරයි. මෙය එක් සම්මර්ශනයකි. අනාත්ම වශයෙන් මෙනෙහිකරයි. මෙය එක් සම්මර්ශනයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f32875316a319adb40d55cb992a0dc67ae4cdf46ccab0fa70cdf83b4ad604537 |
target:pali-sinhala-parallel:68308:3 | (iii) යම්කිසි වේදනාවක් වේද ඒ සියලු වේදනා (මෙහි (ii) යොදන්න) යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥා (මෙහි (ii) යොදන්න) යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියලු සංස්කාරයෝ (මෙහි (ii) යම්කිසි අතීත අනාගත වර්තමානවූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8dfb83073d43daf13934264c93497d3dfb49daa21162cea92d61bb4be284ba4f |
target:pali-sinhala-parallel:68308:4 | ආධ්යාත්මිකවූද බාහිරවූද ඔළාරිකවූද සුඛුමවූද හීනවූද ප්රණීතවූද දුරවූද සන්තිකවූද යම්කිසි විඤ්ඤාණයක් වේද ඒ සියලු විඤ්ඤාණය (මෙහි (ii) යොදන්න) අතීතානාගත වර්තමාන ඇස (මෙහි (ii) යොදන්න) අතීතානාගත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 3941275851397a4603c22f560c41f76b2834a9c03b1a7be482564fd13af6e3a8 |
target:pali-sinhala-parallel:68308:5 | ප්රත්යුත්පන්න ජරාමරණය මේ සම්මර්ශනයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 845d9f866fcbfd980dd5303f7bafaf5c6b47b4a89925d39735832659338968ad |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.