sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68308:6
(54 ඡේදයේ ඒ ඒ වචන ඉදිරියේ ‘අතීත අනාගත වර්තමානවූ’ යන වචන යෙදිය යුතුයි.) [54] අතීත අනාගත වර්තමානවූ රූපය (ii) ක්ෂයවන අර්ථයෙන් අනිත්‍යය බියට හේතුවන අර්ථයෙන් දුකය, ආත්මසාරයක් නැති බැවින් අනාත්මයයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
0d7dee93a4875b21c133a14a824d6c05194a9a4e5dad69418b2931f04cf25cfd
target:pali-sinhala-parallel:68308:7
සංක්ෂෙපකොට මෙනෙහි කරන ප්‍රඥාව සම්මර්ශන ඥානයයි (iii) - වේදනාව, (මෙහි (ii) - සංඥාව (මෙහි ii) - සංස්කාරයන් (මෙහි ii) -විඤ්ඤාණය (මෙහි ii) - ඇස (මෙහි ii) - කණ (මෙහි ii) -නාසය (මෙහි ii) - දිව (මෙහි ii) - කය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
fe972f53c357e7268510b5b5fb957ab230c33bd706012da8dca0c2a28234526c
target:pali-sinhala-parallel:68308:8
(මෙහි ii) - සිත (මෙහි ii) - ජරාමරණය (මෙහි ii) අතීතානාගත වර්තමාන රූපය (ii) අනිත්‍යය ප්‍රත්‍යයෙන් කරන ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
9b542d76f2205e0fb08bd71898c4929ad10e724421cad13dd27906fcf84607af
target:pali-sinhala-parallel:68308:9
ප්‍රත්‍යය නිසා උපන්නේය, ක්ෂය වන ස්වභාවය ඇත්තේය, විනාශවන ස්වභාවය ඇත්තේය, නොඇලියයුතු ස්වභාවය ඇත්තේය, නිරුද්ධ වන ස්වභාවය ඇත්තේයයි සංක්ෂේපකොට මෙනෙහි කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි (iii) (මෙහි වචන මුලට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
923452b51c057ac90da4879eebe1ae560f0fe1b91ea63a3ed7cc303847868d80
target:pali-sinhala-parallel:68309:0
[56] කෙසේනම් වර්තමාන ධර්මයන්ගේ විපරිණාමය දන්නා ප්‍රඥාව උදයබ්බයානුපස්සනා ඤාණය වේද? උපන් රූපය වර්තමාන නමි. එම රූපයාගේ (ii) ඉපදීම් ලක්ෂණය උදය නමි. බිඳීම් ලක්ෂණය වය නමි. නැවත නැවත බැලීම ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
13e186eed26f8fbdd17bfcfac5016abef6e8053148ea1d1cd0e9b6bef74c2d8d
target:pali-sinhala-parallel:68309:1
(iii) උපන් වේදනාව වර්තමාන නමි. ඒ වේදනාවගේ (මෙහි (ii) යොදන්න.) උපන් සංඥාව වර්තමාන නමි. ඒ සංඥාවගේ (මෙහි (ii)) උපන් සංස්කාරයෝ වර්තමාන නමි. ඒ සංස්කාරයන්ගේ (මෙහි (ii)) උපන් විඤ්ඤාණය වර්තමාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
69749a03cf1903555ae62be7425404a89e66c9eb1245714157f19649bd533ea9
target:pali-sinhala-parallel:68309:2
ඒ විඤ්ඤාණයාගේ (මෙහි (ii)) උපන් ඇස වර්තමාන නමි. ඒ ඇසේ (මෙහි (ii)) උපන් කණ වර්තමාන නමි. ඒ කණේ (මෙහි (ii)) උපන් නාසය වර්තමාන නමි. ඒ නාසයේ (මෙහි (ii)) උපන් දිව වර්තමාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
2be82685a1f15aa2be46bca070c272ee3f2f9d10b9612561d3c9e2c6b9a95121
target:pali-sinhala-parallel:68309:3
ඒ දිවේ (මෙහි (ii)) උපන් කය වර්තමාන නමි. ඒ කයේ (මෙහි (ii)) උපන් සිත වර්තමාන නමි. ඒ සිතේ (මෙහි (ii)) උපන් භවය වර්තමාන නමි. ඒ භවයේ (මෙහි (ii))
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8512acd3e1dbb5fd5cf5ee46c128739773e11b5305e32df810beda59f72761e0
target:pali-sinhala-parallel:68310:0
[57] ස්කන්ධ පඤ්චකයාගේ (ii) ඉපදීම ලක්ෂණය දක්නේ කෙතෙක් ලක්ෂණ දකීද, බිඳීම දක්නේ කෙතෙක් ලක්ෂණ දකීද? උදය හා වය දක්නේ කෙතෙක් ලක්ෂණ දකීද, ස්කන්ධ පඤ්චකයාගේ (ii) ඉපදීම දක්නේ ලක්ෂණ විසිපහක් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8a5dff8b0f40e11c3b4b26d07adbd2206c105560f29db54b5c7d270131e097de
target:pali-sinhala-parallel:68310:1
බිඳීම දක්නේ ලක්ෂණ විසිපහක් දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
b691a0180437e2641293001fbc12452e7f99a3e3157ebf76b675537d8e91f944
target:pali-sinhala-parallel:68310:10
තෘෂ්ණාව නැතිවීමෙන් රූපයාගේ නිරෝධය වේයයි ප්‍රත්‍යය නිරුද්ධවීම් අර්ථයෙන් රූපස්කන්ධයාගේ බිඳීම දකී. කර්මය නිරුද්ධ වීමෙන් රූපයාගේ නිරුද්ධිය වේයයි ප්‍රත්‍ය නිරුද්ධවීම් අර්ථයෙන් රූපස්කන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8ee9cffe03bbe20b1a3ab23b7e75cd6d83302f560d287a9a774b9b11b6193801
target:pali-sinhala-parallel:68310:11
ආහාරයාගේ නැතිවීමෙන් රූපයාගේ නිරුද්ධිය වේයයි ප්‍රත්‍යයයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් රූපස්කන්ධයාගේ බිඳීම දකී. විපරිණාම ලක්ෂණය දක්නේද රූපස්කන්ධයාගේ බිඳීම බලයි. රූපස්කන්ධයාගේ බිඳීම දක්නේ මේ ලක්ෂණ පස දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
56b6ad0c3e31cb8ff0509829b73d0879367b1ca839e584ea8a35e8839b895962
target:pali-sinhala-parallel:68310:12
ඉපදීම හා බිඳීම දක්නේ මේ ලක්ෂණ දසය දකි. [61] වේදනාස්කන්ධයාගේ පහළවීම් දක්නේ කිනම් ලක්ෂණ පසක් දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
d1296a0506ea593d2464ff2b30281f343feb5dc9989787fae3cad92cf5bdc67c
target:pali-sinhala-parallel:68310:13
අවිද්‍යාවගේ පහළවීම හේතුකොට ගෙන වේදනාවගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් වේදනා ස්කන්ධයාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
9b3459f1221b27e88349a524e3d6edef37a0939e3345687b164511b0a57257fd
target:pali-sinhala-parallel:68310:14
තෘෂ්ණාවගේ පහළවීමෙන් වේදනාවගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළ වීම් අර්ථයෙන් වේදනාස්කන්ධයාගේ ඉපදීම් දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
fb30d7d773d208d250bd1e15d32b8eb11b7d9a52d0cd1b44bd1f997898998378
target:pali-sinhala-parallel:68310:15
කර්මයාගේ පහළවීම හේතුකොටගෙන වේදනාවගේ පහළවීම වේයයි ප්‍රත්‍යයයාගේ පහළවීම් අර්ථයෙන් වේදනා ස්කන්ධයාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
ad7ffccd6ff0a792f26def2975b8d31540f004cc73efbbbc9e8524f005d3096d
target:pali-sinhala-parallel:68310:16
ස්පර්ශයාගේ පහළවීම හේතුකොටගෙන වේදනාවගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් වේදනා ස්කන්ධයාගේ ඉපදීම දකී. ඉපදීම් ලක්ෂණය දක්නේද වේදනා ස්කන්ධයාගේ පහළවීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
2eef96018184f668975b4c7973a1735ea88c00f2a72f34e370c2f326b9367f0a
target:pali-sinhala-parallel:68310:17
වේදනා ස්කන්ධයාගේ පහළවීම දක්නේ මේ ලක්ෂණ පස දකී. [62] මිදීම දක්නේ කිනම් ලක්ෂණ පහක් දකීද? අවිද්‍යාවගේ නැතිවීමෙන් වේදනාව නැතිවේයයි ප්‍රත්‍යය නැතිවීම් අර්ථයෙන් වේදනා ස්කන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8627ef340b67987092d94aa6c888d491929620e32fd801a9cacae416930a0f22
target:pali-sinhala-parallel:68310:18
තෘෂ්ණාවගේ නැතිවීමෙන් වේදනාව නැතිවේයයි ප්‍රත්‍යය නැතිවීම් අර්ථයෙන් වේදනාස්කන්ධයාගේ බිඳීම දකී. කර්මයාගේ නැතිවීමෙන් වේදනාව නැතිවේයයි ප්‍රත්‍යයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් වේදනාස්ඛන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7fe4de2d7753858c533c29a587e662bcb24a199e80a3e1f2b18c87da2a894bd7
target:pali-sinhala-parallel:68310:19
ස්පර්ශයාගේ නැතිවීමෙන් වේදනාව නැතිවේයයි ප්‍රත්‍යයාගේ නැතිවීම් අර්ථයෙන් වේදනා ස්කන්ධයාගේ බිඳීම් දකී. විපරිණාම ලක්ෂණය දක්නේද වේදනාස්කන්ධයාගේ බිඳීම දකී. වේදනා ස්කන්ධයාගේ බිඳීම දක්නේ මේ ලක්ෂණ පස දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e95e9840f87e32b3d50503dd88a9ed2fa548ef1dada0f80c4fd047eb408bf9ec
target:pali-sinhala-parallel:68310:2
ඉපදීම හා බිඳීම දක්නේ ලක්ෂණ පණසක් දකී (iii) රූපස්කන්ධයාගේ (මෙහි (ii) යොදන්න.) වේදනාස්කන්ධයාගේ (මෙහි (ii)) සංඥා ස්කන්ධයාගේ (මෙහි (ii)) සංස්කාර ස්කන්ධයාගේ (මෙහි (ii)) විඥාන ස්කන්ධයාගේ (මෙහි (ii)) [58]
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
b0975147a9cb5f13ee9894b0b74426acf7321c21ffeaa38005287e365155e179
target:pali-sinhala-parallel:68310:20
ඉපදීම හා බිඳීම දක්නේ මේ ලක්ෂණ දසය දකී. [63] සඤ්ඤාස්කන්ධයාගේ ඉපදීම දක්නේ කිනම් ලක්ෂණ පහක් දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
86f2ebf00111d5f850081286cb28abe2246232d260fc06a249f5a22076cdf5ff
target:pali-sinhala-parallel:68310:21
අවිද්‍යාව පහළවීම හේතුකොටගෙන සංඥා ස්කන්ධයාගේ පහළවීමවේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් සංඥාස්කන්ධයාගේ පහළවීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8fd5fc18f21ae4c8895e17e4cae918055ece2ac0a02b0239362268ae3b8fd809
target:pali-sinhala-parallel:68310:22
තෘෂ්ණාවගේ පහළ වීමෙන් සඤ්ඤා ස්කන්ධයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් සංඥාස්කන්ධයාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a4fa10b246d93eb896cb8fdba49145eb069573b542ebb4e97d63413025dfcbb9
target:pali-sinhala-parallel:68310:23
කර්මයාගේ පහළවීමෙන් සංඥාස්කන්ධයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් සංඥා ස්කන්ධයාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
4a4213430e60c62b8060cb3953741f6811d04692090359e75d8d7f7b0b35449f
target:pali-sinhala-parallel:68310:24
ස්පර්ශයාගේ පහළවීම හේතුකොටගෙන සංඥාස්කන්ධයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම අර්ථයෙන් සංඥා ස්කන්ධයාගේ ඉපදීම දකී. ඉපදීම් ලක්ෂණය දක්නේද සඤ්ඤාස්කන්ධයාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
6c76314ef0dab7dca30ae9524dab469588b6b11e75db773f83ba54f535318e18
target:pali-sinhala-parallel:68310:25
සඤ්ඤාස්කන්ධයාගේ ඉපදීම දක්නේ මේ ලක්ෂණ පස දකී. බිඳීම දක්නේ කිනම් ලක්ෂණ පසක් දකීද? අවිද්‍යාවගේ නිරුද්ධවීමෙන් සඤ්ඤාස්කන්ධයාගේ නිරෝධය වේයයි ප්‍රත්‍යයාගේ නැතිවීම් අර්ථයෙන් සඤ්ඤාස්කන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
03a62afcf3531f18baabd3de6d22a8c21a4173f24dd5b911822d1cb762083c92
target:pali-sinhala-parallel:68310:26
තෘෂ්ණාවගේ නැතිවීමෙන් සඤ්ඤාස්කන්ධයාගේ නැතිවීම වේයයි, ප්‍රත්‍යයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් සඤ්ඤා ස්කන්ධයාගේ නිරුද්ධවීම අර්ථයෙන් සඤ්ඤාස්කන්ධයාගේ නැතිවීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a57a84225ec06aa51085eff8f5ac2f8d66e35cf48d1fe718617d9c7e611896f2
target:pali-sinhala-parallel:68310:27
කර්මයාගේ නැතිවීමෙන් සඤ්ඤාවගේ නැතිවීම වේයයි ප්‍රත්‍යයාගේ නැතිවීමෙන් සඤ්ඤාවගේ බිඳීම දකියි. ස්පර්ශයාගේ නැතිවීමෙන් සඤ්ඤාව නැතිවේයයි ප්‍රත්‍යයාගේ නැතිවීම් අර්ථයෙන් වේදනාස්කන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
982b7feb42ad4444cd62f48e177f3f346d3ae42cb2a985762315b23e9d1c396e
target:pali-sinhala-parallel:68310:28
විපරිණාම ලක්ෂණය දක්නේද සඤ්ඤා ස්කන්ධයාගේ බිඳීම දකියි. සඤ්ඤාස්කන්ධයාගේ නැතිවීම දක්නේ මේ ලක්ෂණ පස දකී. ඉපදීම බිඳීම දක්නේ මේ ලක්ෂණ දශය දකී. [64] සංස්කාර ස්කන්ධයාගේ ඉපදීම දක්නේ කිනම් ලක්ෂණ පහක් දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
1b7f768dec73ef7083b3b9dcfd8a414426f2d8941299f629058ffbce1eb297b9
target:pali-sinhala-parallel:68310:29
අවිද්‍යාව පහලවීම හේතුකොටගෙන සංස්කාර ස්කන්ධයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළ වීම් අර්ථයෙන් සංස්කාර ස්කන්ධයාගේ පහළවීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
d2e6a28103d04042b9a34d65dcdf2f1b5934597701b6a3f44fa3c08f5bf2759a
target:pali-sinhala-parallel:68310:3
රූපස්කන්ධයාගේ (ii) ඉපදීම දක්නේ ලක්ෂණ පහක් දකී. බිඳීම දක්නේ ලක්ෂණ පහක් දකී. ඉපදීම හා බිඳීම දක්නේ ලක්ෂණ දසයක් දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
6ae2ffe75a28a3560a8f1317d8e5c3a872900cfe44c4399ca04c1cbaee11d05f
target:pali-sinhala-parallel:68310:30
තෘෂ්ණාවගේ පහළවීමෙන් සංස්කාරයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් සංස්කාර ස්කන්ධයාගේ පහළවීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
6614ade755fada8b2f51aa8b711ec120ad8454183583f95cd6a379e660b7ee71
target:pali-sinhala-parallel:68310:31
කර්මයාගේ පහළවීමෙන් සංස්කාර ස්කන්ධයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් සංස්කාර ස්කන්ධයාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
29de1e9fdf7a39d8ed79ff3efcc6a4fd67eb86e77a0d6f10107ec16466c2abb7
target:pali-sinhala-parallel:68310:32
ස්පර්ශයාගේ පහළවීම හේතුකොටගෙන සංස්කාරයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් සංස්කාර ස්කන්ධයාගේ ඉපදීම දකි. ඉපදීම් ලක්ෂණය දක්නේ සංස්කාරයාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a22c5a2f994fa181cc91bfb74f994735c1c73ae7148f33056dc3116d8a82e0fb
target:pali-sinhala-parallel:68310:33
සංස්කාර ස්කන්ධයාගේ ඉපදීම දක්නේ මේ ලක්ෂණ පසදකී. බිඳීම දක්නේ කිනම් ලක්ෂණ පසක් දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
b15027c8bd25a1e21a6c3e4b2c579a88189370b8bd7809b1f1237b2f17972608
target:pali-sinhala-parallel:68310:34
[65] අවිද්‍යාවගේ නිරුද්ධ වීමෙන් සංස්කාර ස්කන්ධයාගේ නිරෝධය වේයයි ප්‍රත්‍යයාගේ නැතිවීම් අර්ථයෙන් සංස්කාර ස්කන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
45c747b81266c76e282062bab68fbd453d7e85a1db9b0d35e4c99946163ab871
target:pali-sinhala-parallel:68310:35
තෘෂ්ණාවගේ නැතිවීමෙන් සංස්කාර ස්කන්ධයාගේ නැතිවීම වේයයි ප්‍රත්‍යයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් සංස්කාර ස්කන්ධයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් සංස්කාරයාගේ නැතිවීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c60bc849d3ab0d0bd564e6d204341a5446069bdaad30483bbdd069113432ee96
target:pali-sinhala-parallel:68310:36
කර්මයාගේ නැතිවීමෙන් සඤ්ඤාවගේ නැතිවීම වේයයි ප්‍රත්‍යයාගේ නැතිවීමෙන් සංස්කාරයාගේ බිඳීම දකි. ස්පර්ශයාගේ නැතිවීමෙන් සංස්කාරය නැතිවේයයි ප්‍රත්‍යයාගේ නැතිවීම් අර්ථයෙන් වේදනා ස්කන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
62f0dc62780097c0e474ed80add75222d10420090695fb2579a147f4c18128ef
target:pali-sinhala-parallel:68310:37
විපරිනාම ලක්ෂණය දක්නේද සංස්කාර ස්කන්ධයාගේ නැතිවීම දකී. සංස්කාර ස්කන්ධයාගේ බිඳීම දක්නේ මේ ලක්ෂණ පස දකී. ඉපදීම බිඳීම දක්නේ මේ ලක්ෂණ දශය දකී. [66] විඥානස්කන්ධයාගේ ඉපදීම දක්නේ කිනම් ලක්ෂණ පහක් දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
517514a496953db5730fa26186b2a396e940acc751341004ae193f1a508220f7
target:pali-sinhala-parallel:68310:38
අවිද්‍යාව පහළවීම හේතුකොටගෙන විඤ්ඤාණයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් විඥාන ස්කන්ධයාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
32946395992eb5dd7a4d5831d04ee7d2ea76bd06b069f2482084288034a4ae76
target:pali-sinhala-parallel:68310:39
තෘෂ්ණාවගේ පහළවීම හේතුකොට ගෙන විඤ්ඤාණයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් විඥානස්කන්ධයාගේ පහළවීම් දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
46d36ee830706789c1455429e8efa845eb58a5c507543a90ab4f3e6a6f2a0e49
target:pali-sinhala-parallel:68310:4
(ii) වේදනාස්කන්ධයාගේ (මෙහි (ii)) සඤ්ඤා ස්කන්ධයාගේ (මෙහි (ii)) සංස්කාර ස්කන්ධයාගේ (මෙහි (ii)) විඥානස්කන්ධයාගේ (මෙහි (ii)) [59] රූප ස්කන්ධයාගේ ඉපදීම දක්නේ කවරනම් ලක්ෂණ පසක් දක්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
febde2c820bcf6e3b35850b924b91719f450f95131bc0387e95916b80c21683c
target:pali-sinhala-parallel:68310:40
කර්මයාගේ පහළවීමෙන් විඤ්ඤාණයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් විඥානස්කන්ධ්‍යාගේ ඉපදීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c4410b97fad509b1db0d4aaa06817befaed12c4215dc33c40369f2c1990263cd
target:pali-sinhala-parallel:68310:41
නාමරූපයන්ගේ පහළවීමෙන් විඤ්ඤාණයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් විඥාන ස්කන්ධයාගේ පහළවීම දකී. ඉපදීම් ලක්ෂණය දන්නේද විඥානස්කන්ධයාගේ ඉපදීම දකී. විඥාන ස්කන්ධයාගේ ඉපදීම දක්නේ මේ ලක්ෂණ පස දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e0ce8d2065dc746e75528b44d9b502725276031e468741b52d27f1596c311daa
target:pali-sinhala-parallel:68310:42
බිඳීම දක්නේ, කිනම් ලක්ෂණ පසක් දකීද? අවිද්‍යාවගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණයාගේ නිරෝධය වේයයි ප්‍රත්‍යයාගේ නැතිවීම් අර්ථයෙන් විඥාන ස්කන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
5e5014b94983d9d4b098d1b364cce625f09f85b63a3d764aa34fb0b0f0166026
target:pali-sinhala-parallel:68310:43
තෘෂ්ණාවගේ නැතිවීමෙන් විඤ්ඤාණයාගේ නැතිවීම වේයයි ප්‍රත්‍යයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් විඥානස්කන්ධයාගේ නැතිවීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
da31fafaff27f0da129aacd63265c15a9c43526715ef2d61ce5403836efa244b
target:pali-sinhala-parallel:68310:44
කර්මයාගේ නැතිවීමෙන් විඤ්ඤාණයාගේ නැතිවීම වේයයි ප්‍රත්‍යයාගේ නැතිවීමෙන් විඥාන ස්කන්ධයාගේ බිඳීම දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
943103249fd2a17cd3e8705256e279df41992cefb208229796ca98ec62437a63
target:pali-sinhala-parallel:68310:45
නාමය හා රූපයාගේ නැතිවීමෙන් විඤ්ඤාණයාගේ නැතිවීම වේයයි ප්‍රත්‍යයාගේ නැතිවීමෙන් විඥානස්කන්ධයාගේ බිඳීම දකී. විපරිණාම ලක්ෂණය දක්නේද විඥානස්කන්ධයාගේ බිඳීම දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
454c89e5624cd4b368b7032a8a7e207c54c74dfd0995c6fb8a8bb41f64562ad3
target:pali-sinhala-parallel:68310:46
විඥානස්කන්ධයාගේ නැතිවීම දක්නේ මේ ලක්ෂණ පස දකී. ඉපදීම හා බිඳීම දක්නේ මේ ලක්ෂණ දසය දකී. ස්කන්ධ පඤ්චකයාගේ ඉපදීම දක්නේ මේ විසිපස් ලක්ෂණයන් දකී. බිඳීම දක්නේ මේ විසිපස් ලක්ෂණයන් දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e9f6de642f0c65f4933c9c2d2f2d1d2aee9bab7c97ed705d45863e261d546d0b
target:pali-sinhala-parallel:68310:47
ඉපදීම හා බිඳීම දක්නේ මේ පනසක් ලක්ෂණ දකී. මේ එයදැකීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
ffcb079afd03c32560966e9e5b7e222b322a5553abd0a243eb38ee40bfdf018a
target:pali-sinhala-parallel:68310:48
එසේ හෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ විපරිණාමය දැක්මෙහි ප්‍රඥාව උදයබ්බයානුපස්සනාඤාණ නමැයි කියනු ලැබේ. රූපස්කන්ධය ආහාර නිසා හටගත්තේය. වේදනා සංඥා සංස්කාර යන ස්කන්ධ තුන ස්පර්ශය නිසා උපදනාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
6c004812e23f3cb00ccd28699c520023b0220d19819c2977efc56c523eab9bcc
target:pali-sinhala-parallel:68310:49
විඥානස්කන්ධය නාමරූපය නිසා උපදනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
f5e9cac5d68bf4df896efd985c3e4bd3ef3696ebdc08d57fdaec851fd232fbe4
target:pali-sinhala-parallel:68310:5
අවිද්‍යාව පහළවීම හේතුකොටගෙන රූපයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම අර්ථයෙන් රූපස්කන්ධයාගේ පහළවීම දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
2926a258da644889adaac0a12c0ebff00c7c7b2b6f329cee9cb09ed2d15949ac
target:pali-sinhala-parallel:68310:6
තෘෂ්ණාව පහළවීම් හේතුකොටගෙන රූපයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයයාගේ පහළවීම් අර්ථයෙන් රූප ස්කන්ධයාගේ පහළවීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
77292efaa7790455843eec9e3d35be256e90a41fe55470e45bdce4274c0ca760
target:pali-sinhala-parallel:68310:8
ආහාරයාගේ පහළවීම හේතුකොටගෙන රූපයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයයාගේ පහළවීම් අර්ථයෙන් රූප ස්කන්ධයාගේ පහළවීම දකී. ඉපදීම් ලක්ෂණය දක්නේ ද රූපස්කන්ධයාගේ පහළවීමදකී. රූපස්කන්ධයාගේ ඉපදීම දක්නේ මේ ලක්ෂණ පස දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
317365266b1000fdd92fc787f446a1b1d2a80d19088686cdda212ee31298f7f7
target:pali-sinhala-parallel:68310:9
[60] බිඳීම දක්නේ කිනම් ලක්ෂණ පහක් දකීද? අවිද්‍යාව නැතිවීමෙන් රූපයාගේ නිරෝධය වේයයි ප්‍රත්‍යය නැතිවීම් අර්ථයෙන් රූපස්කන්ධයාගේ බිඳීම දකී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
25e581edd6f2e34391c3f599b2719d547e761263e157b6197093cf0518e69937
target:pali-sinhala-parallel:68311:0
[67] කෙසේ නම් ආරම්මණය උදය වය වශයෙන් දැක බිඳීම දැක්මෙහි ප්‍රඥාව විදර්ශනා ඥානය වේද? රූපය අරමුණු කොට ඇති (ii) සිත ඉපද බිඳෙයි. ඒ අරමුණ මෙනෙහි කොට ඒ චිත්තයාගේ බිඳීම නැවත නැවත බලයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
85dddf1c128d8d6a5efee337ba1aa194d78ce311798952558158fb69c78873d5
target:pali-sinhala-parallel:68311:1
(iii) කෙසේ නැවත නැවත බලයිද? අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොවේ. දුක්ඛ වශයෙන් බලයි. සැප වශයෙන් නොවෙයි අනාත්ම වශයෙන් බලයි, ආත්ම වශයෙන් නොවෙයි. කලකිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
d81b2224c1dcd34460a3fe1dfbb9d447e15d9a3b3a70d793f1a474ec14dcbdc3
target:pali-sinhala-parallel:68311:2
සතුටු නොවෙයි වෙන් වෙයි, නොඇලෙයි, නැති කරයි, නොඋපදවයි, දුරුකරයි නොගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7ea83a0ebdcf69b93360695cf358e91810144bbe43a6857d440531797fdbd01e
target:pali-sinhala-parallel:68312:0
අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍ය සංඥාව දුරු කරයි, දුක් වශයෙන් බලන්නේ, සැප සංඥාව දුරු කරයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරු කරයි. කලකිරෙන්නේ තෘෂ්ණාව සතුට දුරු කරයි. නොඇලෙන්නේ රාගය දුරලයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
090a95ae0d9d7674b361c0216c65c277b51c0d0dc977a3f2257863d6a0acbe31
target:pali-sinhala-parallel:68312:1
නැති කරන්නේ පහළවීම දුරු කරයි. අත් හරින්නේ ගැනීම දුරුකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
1416109ec79c049965c56a7e3a611fcb6abfcebf974dd375dc439bd4e201d956
target:pali-sinhala-parallel:68312:2
(iv) වේදනාව අරමුණුකොට ඇති (මෙහි (ii) යොදන්න) සංඥාව අරමුණු කොට ඇති (මෙහි (ii) සංස්කාරයන් අරමුණුකොට ඇති (මෙහි (ii) විඤ්ඤාණය අරමුණුකොට ඇති (මෙහි (ii) ඇස අරමුණුකොට ඇති (මෙහි (ii) ජරාමරණයන් අරමුණු කොට ඇති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e80bde3f204015734081a7b68ca2f74a8c78aaebd06cd074959490aa307e42c3
target:pali-sinhala-parallel:68312:3
(මෙහි (ii) යොදන්න.) “පළමු අරමුණෙන් අනෙක් අරමුණකට මාරුවීමද උදය ලක්ෂණය දක්නා ඥානය අත්හැර වය ලක්ෂණය දක්නා ඉපදවීමද එක් එක් ධර්මයක භංගය දැක ඒ භංගය අරමුණු කොට ඇති චිත්තයාගේද භංගය දැකීම පිණිස අනතුරුවම මෙනෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
fa4fc01a2dbde8f6ac2f60f5a1a9fdc91a6deb4469e5796af0ef6e31cbf59312
target:pali-sinhala-parallel:68312:4
කළ හැකි බවද යන තුන ආරම්මණ පටිසංඛා භංගානුපස්සනා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8b8495980292d0144187bc4f198863ba4335956e3f391e150be9f0799a128eda
target:pali-sinhala-parallel:68312:5
“ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නාලද අරමුණට අනුව අතීත අනාගත ධර්මයන්ගේ භංගයද සමාන කොට මෙනෙහි කිරීමද ඒ භංග සංඛ්‍යාත නිරෝධයට නැඹුරුව පැවැත්මද යන මේ තුන වය ලක්ඛණ විපස්සනා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
ffaa56278f2de5ed3a2a9e397d6a7941e224748f674d0fe4a928140bc0cf0626
target:pali-sinhala-parallel:68312:6
“රූපාදි ආරම්මණ දැක ඒ ආරම්මණයාගේ භංගයද එය අරමුණුකොට ඇති චිත්තයාගේ භංගයද නැවත නැවත බලයි. එසේ භංගය දක්නාහට නාම රූප ධර්මයන්ගේ භංගයම දැක්මෙන් ශුන්‍යතාව වැටහෙයි. මේ තුන අධිපඤ්ඤා විපස්සනා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
bba3208858e9c20cf9c2de4cbc5db58feac0b15df4a51b5fe979c8028408f824
target:pali-sinhala-parallel:68312:7
“අනිච්චානුපස්සනාදි ත්‍රිවිධ අනුපස්සනාවන්හි දක්ෂවූද නිබ්බිදානුපස්සනාදි සතර අනුපස්සනාවන්හි දක්ෂවූද මහණ තෙම ක්ෂය වශයෙන් ව්‍යය වශයෙන් ශුන්‍යතා වශයෙන් යන ත්‍රිවිධ උපට්ඨානයෙහි දක්ෂතාවයෙන් නොයෙක් දෘෂ්ටීන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
fb1d578090ffd10b470ea60193623eb9ff50f984b4e7bca7e0ae9eb0cfcd00de
target:pali-sinhala-parallel:68312:8
කරණකොටගෙන කම්පා නොවෙයි.” එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් පළමු අරමුණ දැක භංගය දැක්මෙහි ප්‍රඥාව විදර්ශනා ඥානයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
3b59688d18890338c3f9be945f3a1f53c87705a27d1b367120cbe46dceb97562
target:pali-sinhala-parallel:68313:0
[68] කෙසේ නම් භය වශයෙන් වැටහීමේ පවත්නා නුවණ ආදීනව ඤාණය වන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
13b5f0bc42f826f1df8fb82e700161dc09150962efc827ed487deb40fcec7353
target:pali-sinhala-parallel:68313:1
ඉපදීම (ii) භයකැයි භය වශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනව ඥාන නමි (iii) පැවැත්ම (මෙහි (ii) යොදන්න) සංස්කාරනිමිත්ත (මෙහි (ii) යොදන්න) කර්ම රැස්කිරීම (මෙහි ii) - ප්‍රතිසන්ධිය (මෙහි ii) - ගතිය (මෙහි ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
62185bd84509690b40a7eef142399318e830931295a7174916f88f081923ba34
target:pali-sinhala-parallel:68313:10
දැඩි වෙහෙස (උපායාසය)-, [72] නොඉපදීම (ii) සැපයයි ශාන්ති පදය වූ නිවණෙහි නුවණයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
bcf6f7c518522d76278a8f9b7abc347414700e58d9a7e7fbdc778c9f25d81b48
target:pali-sinhala-parallel:68313:11
(iii) පහත දක්වන වාක්‍ය අගට (මෙහි (ii) යොදන්න.) නොපැවැත්ම-, අසංස්කාර නිමිත්ත-, කර්ම රැස්නොකිරීම, අප්‍රතිසන්ධිය-, නොගතිය-, ස්කන්ධයන්ගේ පහළ නොවීම-, විපාකයන්ගේ පහළනොවීම-, අජාතිය-, අව්‍යාධිය- අමරණය-,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
ce6715f6e0dc7bd5ebc2381d141396bbf511f52555d045ac1774da8a30daad09
target:pali-sinhala-parallel:68313:12
අශෝකය-, අපරිදෙවය (නොහැඬීම)-, අනුපායාසය-, [73] ඉපදීම දුකය නොඉපදීම (ii) සැපයයි ශාන්තිපදයවූ නිවණෙහි නුවණ (iii) පහත දක්වන වාක්‍ය අගට (මෙහි (ii) යොදන්න) පැවැත්ම දුකය, නොපැවැත්ම-, සංස්කාර නිමිත්ත දුකය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
847ebca6edcabdc32dc2edf8413bb80a256e0389bbf371f28d658fbd6bb7ffdc
target:pali-sinhala-parallel:68313:13
අසංස්කාර නිමිත්ත-, කර්ම රැස්කිරීම දුකය, කර්ම රැස් නොකිරීම-, ප්‍රතිසන්ධිය දුකය, අප්‍රතිසන්ධිය-, ගතිය දුකය, නොගතිය-, ස්කන්ධයන්ගේ පහළවීම දුකය, ස්කන්ධයන්ගේ පහළ නොවීම-, විපාකයන්ගේ පහළවීම දුකය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
96acb77fc26f8395d7acea769a5dff080b19db13eb6391b9bbe50a2aaa546924
target:pali-sinhala-parallel:68313:14
විපාකයන්ගේ පහළනොවීම-, ජාතිය දුකය, අජාතිය-, ජරාවදුකය, අජරාව-, ව්‍යාධියදුකය, අව්‍යාධිය-, මරණය, දුකය, අමරණය-, ශෝකය දුකය, අශෝකය-, පරිදෙවය (හැඬීම) දුකය, අපරිදෙවය-, උපායාසය (දැඩි වෙහෙස) දුකය, අනුපායාසය-,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c4b000b186c5637c6a77121ec1701b423cf2c45751aac5df43e9c9f3e2a37f17
target:pali-sinhala-parallel:68313:15
[74] ඉපදීම (ii) තෘෂ්ණා සහිතයයි භය වශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනව ඥානනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c3bec9963766007919935ae103021d7fa5bf90835007ab0f7bac005308207006
target:pali-sinhala-parallel:68313:17
හැඬීම, දැඩි වෙහෙස (උපායාසය)-, [75] නොඉපදීම (ii) ශාන්ති පදයවූ නිවණෙහි නුවණයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
9db77d441945dfcb495228a3dca7f311d1713541cde782116d623f7ddb524ac3
target:pali-sinhala-parallel:68313:19
අශෝකය-, අපරිදෙවය-, (නොහැඬීම)-, අනුපායාසය-, [76] ඉපදීම තෘෂ්ණා සහිතය නොඉපදීම (ii) තෘෂ්ණා රහිතයයි ශාන්ති පදයවූ නිවණෙහි නුවණයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
4f479c95f5a9a93f2f668748e25bfa7950f529eac11efef2bddbea83adb7da2e
target:pali-sinhala-parallel:68313:2
-ස්කන්ධයන්ගේ පහළවීමද (මෙහි ii) - විපාකයන්ගේ පහළවීම (මෙහි ii) - ජාතිය (ඉපදීම) මෙහි ii) ජරාව (මෙහි ii) - ව්‍යාධිය (මෙහි ii) - මරණය (මෙහි ii) - ශෝකය (මෙහි ii) - හැඬීම -(මෙහි ii) දැඩි වෙහෙස - (මෙහි ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
cdb444ab3fcf201e0e3b815ab2fdb91e9ad37ec44a66e89c5fe73ee57105cb75
target:pali-sinhala-parallel:68313:20
(iii) (මෙහි පහත දක්වන වාක්‍ය අගට ((ii) යොදන්න.) පැවැත්ම තෘෂ්ණා සහිතය, නොපැවැත්ම-, සංස්කාර නිමිත්ත තෘෂ්ණා සහිතය, අසංස්කාර නිමිත්ත-, කර්ම රැස් කිරීම තෘෂ්ණා සහිතය, කර්ම රැස් නොකිරීම-, ප්‍රතිසන්ධිය තෘෂ්ණා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
462596e7176508f25ab1caf27582ea958ccd70cc1b8fb4cb2ee728b97bbfd3eb
target:pali-sinhala-parallel:68313:21
සහිතය, අප්‍රතිසන්ධිය-, ගතිය තෘෂ්ණා සහිතය, නොගතිය-, ස්කන්ධයන්ගේ පහළවීම තෘෂ්ණා සහිතය, ස්කන්ධයන්ගේ පහළ නොවීම-, විපාකයන්ගේ පහළවීම තෘෂ්ණා සහිතය, විපාකයන්ගේ පහළ නොවීම-, ජාතිය තෘෂ්ණා සහිතය, අජාතිය-, ජරාව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
2dd953bcd1ed122f85db32bfdaa09703272f0469ba802a92f02033ec1892c9fc
target:pali-sinhala-parallel:68313:22
තෘෂ්ණා සහිතය, අජරාව-, ව්‍යාධිය තෘෂ්ණා සහිතය, අව්‍යාධිය-, මරණය තෘෂ්ණා සහිතය, අමරණය-, ශෝකය තෘෂ්ණා සහිතය, අශෝකය-, පරිදෙවය (හැඬීම) තෘෂ්ණා සහිතය, අපරිදෙවය-, උපායාසය (දැඩි වෙහෙස) තෘෂ්ණා සහිතය, අනුපායාසය-,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c32b626cb7eb02c3cf60a7b15abe933f5370e213963e17ed5314d66c330cffc1
target:pali-sinhala-parallel:68313:23
[77] ඉපදීම (ii) සංස්කාරයයි භය වශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනව ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
aa096481a6bdf591182353cca31bbcb75f6b15ed287d39359088d393cd960cf2
target:pali-sinhala-parallel:68313:25
හැඬීම-, දැඩි වෙහෙස, (උපායාසය)-. [78] නොඉපදීම (ii) නිවණයයි. ශාන්ති පදයවූ නිවණෙහි නුවණයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c0ab20232b7a8c9517c1ea389e11e5e13b63e4c560aac5d0808deff0d1a575e5
target:pali-sinhala-parallel:68313:27
අශෝකය-, අපරිදෙවය (නොහැඬීම)-, අනුපායාසය-, [79] ඉපදීම සංස්කාරය, නොඉපදීම (ii) නිවණයයි ශාන්ති පදයවූ නිවණෙහි නුවණයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
d6b2742b27e7790090cb6b71ab7661d74c2cd1ed88534bb2edeee02f61a97693
target:pali-sinhala-parallel:68313:28
(iii) (පහත දක්වන වාක්‍ය අගට (මෙහි (ii) යොදන්න.) පැවැත්ම සංස්කාරය නොපැවැත්ම-, සංස්කාර නිමිත්ත සංස්කාරය, අසංස්කාර නිමිත්ත-, කර්ම රැස් කිරීම සංස්කාරය, කර්ම රැස් නොකිරීම-, ප්‍රතිසන්ධිය සංස්කාරය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
ae4d5ccb3ca5eeaeab356cf3c6f640fcb396fded7cbf0b7726c06df88bb1b553
target:pali-sinhala-parallel:68313:29
අප්‍රතිසන්ධිය-, ගතිය සංස්කාරය, නොගතිය-, ස්කන්ධයන්ගේ පහළවීම සංස්කාරය, ස්කන්ධයන්ගේ පහළ නොවීම-, විපාකයන්ගේ පහළවීම සංස්කාරය, විපාකයන්ගේ පහළ නොවීම-, ජාතිය සංස්කාරය, අජාතිය-, ජරාව සංස්කාරය, අජරාව-, ව්‍යාධිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8724a78a619f0153cec51c2ccdc3a62976ec4b428a241a635cfd6da53f1fef57
target:pali-sinhala-parallel:68313:3
[69] නොඉපදීම (ii) අභය යයි සංසිඳීමට ස්ථානවූ නිවණෙහි ඥානය (මෙහි (ii)) නොපැවැත්ම (මෙහි (ii)) යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
106aaa1dafd025bee75ff84794c6d6ce0793fc6cd4b14dbca10623bc25849639
target:pali-sinhala-parallel:68313:30
සංස්කාරය, අව්‍යාධිය-, මරණය සංස්කාරය, අමරණය-, ශෝකය සංස්කාරය, අශෝකය-, පරිදෙවය (හැඬීම) සංස්කාරය, අපරිදෙවය-, උපායාසය (දැඩි වෙහෙස) සංස්කාරය, අනුපායාසය-, [80] ඉපදීමද පැවැත්මද නිමිත්තද කර්ම රැස් කිරීමද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7462905e85d1fc4ae51b70c9d25752bc517c67ec3399df7860ca068a4ebfa227
target:pali-sinhala-parallel:68313:31
ප්‍රතිසන්ධියද දුකයයි දක්නේය. මෙය ආදීනව දක්නා ඥානය වේ. නොඉපදීමද නොපැවැත්මද අනිමිත්තද කර්ම රැස් නොකිරීමද ප්‍රතිසන්ධි නොගැනීමද සැපයයි දක්නේය. මෙය ශාන්ති පදයවූ නිවණෙහි නුවණයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a7a3277495e096638af57b6888e852ad5906af174d1e8cbd708dece95de9ac79
target:pali-sinhala-parallel:68313:32
මේ ආදීනව ඤාණය ස්ථාන පසෙක්හි උපදී. ස්ථාන පසක ශාන්ති පදයෙහි ඥානය උපදියි. “මෙසේ යොගාවචරතෙම දශ ඥානයන්ගේ දක්ෂතාවයෙන් නොයෙක් දෘෂ්ටීන්හි කම්පා නොවේ. [81] එය දැනීම අර්ථයෙන් ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a6445a9a106367477022abe62cda597173ed915aed14f59bc9ed15279d57da9a
target:pali-sinhala-parallel:68313:33
ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් භය වශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනව ඥානයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
30e17be453ebadd541059b250f2fa297464b1abf9a52e7616b1b4367ec132646
target:pali-sinhala-parallel:68313:4
(මෙහි පහත දක්වන වචන අගට (69 (ii) යොදන්න) නොපැවැත්ම-, සංස්කාර නිමිත්ත නොවීම-, කර්ම රැස් නොකිරීම-, ප්‍රතිසන්ධි නොවීම-, නොගතිය-, ස්කන්ධයන්ගේ පහළනොවීම-, විපාකයන්ගේ පහළ නොවීම-, ජාතිය (ඉපදීම) හටනොගැනීම-,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
0d5e6639a531780b59edfdc6c7512f99f4ad29a0860ee550d47d17f6d070edbc
target:pali-sinhala-parallel:68313:5
ජරාවට නොයෑම-, ව්‍යාධියක් නොවීම-, අමරණීය බව-, සොකය නොමැති බව-, හැඬීමක් නැතිබව-, දැඩි වෙහෙස (උපායාස) රහිත බව-, [70] ඉපදීම භයය නොඉපදීම (ii) අභයයයි සංසිඳීම ස්ථානවූ නිවණෙහි ඥානය වෙයි (iii) (පහතදක්වන වාක්‍ය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
4158f5b42896ba4bd2e3e69ae93b4bb4f787af171ee2e0ce1f4ccd1305f0abdf
target:pali-sinhala-parallel:68313:6
අගට මෙහි (ii) යොදන්න) පැවැත්ම භයය, නොපැවැත්ම-, සංස්කාර නිමිත්ත භයය, අසංස්කාර නිමිත්ත-, කර්ම රැස්කිරීම භයය කර්ම රැස්නොකිරීම-, ප්‍රතිසන්ධිය භයය, අප්‍රතිසන්ධිය-, ගතිය භයය, නොගතිය-, ස්කන්ධයන්ගේ පහළවීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
9f7ef4af46f226fae7fb5ec74ca3748db174144625cc7989636e95c2762f267c
target:pali-sinhala-parallel:68313:7
භයය, ස්කන්ධයන්ගේ පහළ නොවීම-, විපාකයන්ගේ පහළවීම භයය, විපාකයන්ගේ පහළනොවීම-, ජාතිය (උත්පත්තිය) භයය, අජාතිය-, ජරාව භයය, අජරාව-, ව්‍යාධිය භයය, අව්‍යාධිය-, මරණය භයය, අමරණය-, සොකය භයය, අසොකය-, පරිදෙවය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
cd5518e6e9cc99c47a11393d633add235f5439c2616ebf0c0ed4ab4bb4c4922f
target:pali-sinhala-parallel:68313:8
(හැඬීම) භයය, නොහැඬීම-, උපායාසය (දැඩි වෙහෙස) භයය, අනුපායාසය, [71] ඉපදීම (ii) දුකය යයි භය වශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනව ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7f676f894e7bc8736eb731685c378be040f0962b4e509125b5c7c532278bc1b8
target:pali-sinhala-parallel:68313:9
(iii) (පහත දක්වන වචන අගට මෙහි (ii) යොදන්න.) පැවැත්ම-, සංස්කාර නිමිත්ත-, කර්ම රැස්කිරීම-, ප්‍රතිසන්ධිය-, ගතිය-, ස්කන්ධයන්ගේ පහළවීම-, විපාකයන්ගේ පහළවීම-, ජාතිය-, ජරාව-, ව්‍යාධිය-, මරණය-, ශෝකය-, හැඬීම,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
60e77485994fbb6e0f1120ca4d55955b40cac4c4f63828aed929e9d135a9d0d4
target:pali-sinhala-parallel:68314:0
කෙසේනම් මිදෙනු කැමති භාවයෙන් පරීක්ෂා කොට මැදහත් වීමෙහි ප්‍රඥාව සංස්කාරොපෙක්ෂා ඤාණය වේද? ඉපදීමෙන් (ii) මිදෙනු කැමැත්තෙන් පරීක්ෂා කොට මැදහත්වීමෙහි ප්‍රඥාව සංස්කාරොපෙක්ෂා ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
4116323e1fd51c605783aaf5f37b580e956bed60101e69546d26454302f80082