sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68314:1 | (iii) (පහත දක්වන වාක්ය අගට (මෙහි (ii) යොදන්න.) පැවැත්මෙන්-, නිමිත්තෙන්-, කර්ම රැස් කිරීමෙන්-, ප්රතිසන්ධියෙන්-, ගතියෙන්-, ස්කන්ධයන්ගේ පහළ වීමෙන්-, විපාකයන්ගේ පහළවීමෙන්-, ජාතියෙන්-, ජරාවෙන්-, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 14333f4bedc1830f42f8e34f1d9993d5ed14f56db85567146e4daf48c4c5dd96 |
target:pali-sinhala-parallel:68314:2 | ව්යාධියෙන්-, මරණයෙන්-, ශෝකයෙන්-, හැඬීමෙන්-, දැඩි වෙහෙසින් (උපායාසයෙන්)-. [82] ඉපදීම (ii) දුකයයි මිදෙනු කැමැත්තෙන් පරීක්ෂා කොට මැදහත්වීමෙහි ප්රඥාව සංස්කාරොපෙක්ෂා ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 2955f06b2c52ebf47ede28b1fd307cdc3f5920fcba6d9aeffc71346ace512b8d |
target:pali-sinhala-parallel:68314:4 | දැඩි වෙහෙස (උපායාසය)-, [83] ඉපදීම (ii) භයයයි මිදෙනු කැමති ස්වභාවයෙන් ලක්ෂණ පරීක්ෂාකොට මැදහත්වීමෙහි ප්රඥාව සංඛාරුපෙක්ඛාඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8bb725b255b668b4c9c1004a9610cdb5c0d95575b5c8af940e4e69fa78e6fb82 |
target:pali-sinhala-parallel:68314:5 | (iii) පහත දක්වන වාක්ය අගට (මෙහි (ii) යොදන්න) පැවැත්ම- නිමිත්ත- කර්ම රැස්කිරීම-ප්රතිසන්ධිය- ගතිය- ස්කන්ධයන්ගේ පහළවීම- විපාකයන්ගේ පහළවීම-, ජාතිය-, ජරාව-, ව්යාධිය-, මරණය-, ශෝකය-, හැඬීම-, දැඩිවෙහෙස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 43defd99a7f3cc29cb3d006f5b9f9501841961092b5d08da6ef53e106bac0683 |
target:pali-sinhala-parallel:68314:6 | (උපායාසය)- [84] ඉපදීම (ii) තෘෂ්ණා සහිතයයි මිදෙනු කැමැති ස්වභාවයෙන් පරීක්ෂා කොට මැදහත් වීමේ ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | d6cd39eaabb3c9c0142358ea6aac20dfb8929f902f9a1314ab80e50957bd22b8 |
target:pali-sinhala-parallel:68314:7 | (iii) (මෙහි 83 ඡේදයේ සඳහන් වාක්ය අගට 84 (ii) යොදාගත යුතුයි.) [85] ඉපදීම (ii) සංස්කාරයයි මිදෙනු කැමති ස්වභාවයෙන් පරීක්ෂාකොට මැදහත්විමේ ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | e00ac981c1d509b3ad2ebcad9217ac5d435b5105e415466b01dd72c7b618aa5c |
target:pali-sinhala-parallel:68314:8 | (iii) (මෙහි 83 වෙනි ඡේදයේ සඳහන් වාක්ය අගට 85 (ii) යොදන්න.) [86] ඉපදීම (ii) සංස්කාරයෝයි ඒ සංස්කාරයන් මැදහත්ව බලානුයි සංඛාරුපෙක්ඛා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 5e82345fa18360b631c1e8f692d4e36c92e5162ee148efe54652bf263fd1e7ac |
target:pali-sinhala-parallel:68314:9 | යම් සංස්කාර කෙනෙක් වෙත්ද යම් උපෙක්ෂාවක් වෙයිද, ඒ දෙකම සංස්කාර නම් වෙත්. ඒ සංස්කාරයන් මැදහත්ව බලානුයි සංඛාරුපෙක්ඛා නමි. (iii) (මෙහි 83 වෙනි ඡේදයේ සඳහන් වාක්ය අගට 86 (ii) යොදන්න.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 63713673b5b13749fa87e8e63cd5412be60eb1f78f21c301c4c2d9c044f29ccd |
target:pali-sinhala-parallel:68315:0 | [87] කෙතෙක් ආකාරයකින් සංස්කාරොපෙක්ෂා ඥානයෙන් අන්සිතකට යොමුකරයිද? අට ආකාරයකින් සංස්කාරොපෙක්ෂා ඥානයෙන් අන් සිතකට යොමු කිරීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 6a2a95b1cc54fae8ee181238d9d318ab85783ef465eb559a5d0945eed7f60b52 |
target:pali-sinhala-parallel:68315:1 | පෘථග්ජනයාහට කෙතෙක් ආකාරයකින් සංස්කාරොපෙක්ෂා ඥානයෙන් අන්සිතකට යොමු කිරීමවෙයිද? ශෛක්ෂයාහට කෙතෙක් ආකාරයකින් සංස්කාරොපෙක්ෂා ඥානයෙන් අන්සිතකට යොමුකිරීම වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 039611d6fadc04799024196811bffad27a60173bf358a272ce387eb0f0eb035a |
target:pali-sinhala-parallel:68315:2 | රහතන් වහන්සේට කෙතෙක් ආකාරයකින් සංඛාරුපෙක්ඛා ඥානයෙන් අන්සිතකට යොමු කිරීමවේද? පෘථග්ජනයාහට දෙයාකාරයකින් සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමුවීමවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 87c607117ee0592b2e076bfad249686ff5a361bec897d91d404c88c72e8a8862 |
target:pali-sinhala-parallel:68315:3 | ශෛක්ෂයාහට තුන් ආකාරයකින් සංඛාරුපෙක්ඛාඤාණයෙන් අන්සිතකට යොමු කිරීමවෙයි. රහතන් වහන්සේට තුන් ආකාරයකින් සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමු කිරීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8d32dec36efd6c2cb8086bc4c1305ea5c8ba561403bbec6d4445ae90465c5555 |
target:pali-sinhala-parallel:68315:4 | පෘථග්ජනයාහට කිනම් දෙයාකාරයකින් සංඛාරුපෙක්ඛාඤාණයෙන් අන්සිතකට යොමුකිරීම වෙයිද? පෘථග්ජන තෙම සංඛාරුපෙක්ඛා ඤාණයට ඇලෙන්නේ හෝ වෙයි. එය විදර්ශනා කරන්නේ හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | bfba69e246fff9dbfec4e0bc0386353b0900164b773d86f1d9be5ee7b70ebc41 |
target:pali-sinhala-parallel:68315:5 | පෘථග්ජනයාහට මේ දෙයාකාරයෙන් අන්සිතකට යොමු කිරීමවෙයි. ශෛක්ෂයාහට කිනම් තුන් ආකාරයකින් සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන් සිතකට යොමු කිරීම වේද? ශෛක්ෂතෙම සංඛාරුපෙක්ඛා ඤාණයට ඇලෙන්නේ හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 4f1b9edff5631c5bf88eea3581f7cbdd77bcb728a4ef3b9e67725ac2803254f7 |
target:pali-sinhala-parallel:68315:6 | එය විදර්ශනා කරන්නේ හෝ වෙයි. අනිත්යාදි වශයෙන් මෙනෙහි කොට ඵල සමාපත්තියට පැමිණෙන්නේ හෝ වෙයි. ශෛක්ෂයා හට මේ තුන් ආකාරයෙන් සංඛාරුපෙක්ඛා ඤාණය අන් සිතකට යොමු කිරීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 9ce694643292b0467edec7b3edc40ac2f3eedc4914548245cbd8f051cb636f14 |
target:pali-sinhala-parallel:68315:7 | [88] රහතන් වහන්සේට කිනම් තුන් ආකාරයකින් සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමු කිරීම වේද? රහත් පුද්ගලතෙම සංඛාරුපෙක්ඛාඤාණය විදර්ශනා කරන්නේ හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | bb639b9155137faa7e090acb82d665bd31b8cf2cde9099a994db4448c647313b |
target:pali-sinhala-parallel:68315:8 | අනිත්යාදි වශයෙන් මෙනෙහි කොට ඵලසමාපත්තියට පැමිණෙන්නේ හෝ වෙයි. එය මැදහත්ව බලා සුඤ්ඤතානුපස්සනා විහාරයෙන් හෝ අනිමිත්තානු පස්සනා විහාරයෙන් හෝ අප්පණිහිතානුපස්සනා විහාරයෙන් හෝ වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 9ed04f2498a9f81dd8b7278d2c5285e01f0b0b904a752287f86ccc1921b3bf1f |
target:pali-sinhala-parallel:68315:9 | රහත් පුද්ගලයාට මේ තුන් ආකාරයෙන් සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමුවීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 93216205e94558e0ab6db5ee8eeae8c9c6232649a80813cb5b5f26ee7994b846 |
target:pali-sinhala-parallel:68316:0 | [89] කෙසේ නම් පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමුවීම සමානවේද? සංඛාරුපෙක්ඛා ඤාණයට ඇලෙන්නාවූ පෘථග්ජනයාගේ සිත කිලුටු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 82bd5bbe558a3c3fa01fb6964928db70f879b5518c8066e947efc25a3a4df264 |
target:pali-sinhala-parallel:68316:1 | භාවනාවට බාධාවෙයි, ප්රතිවෙධයට අන්තරායවෙයි, මතු ප්රතිසන්ධියට ප්රත්යවෙයි. සංඛාරුපෙක්ඛා ඤාණයට ඇලෙන්නාවූ ශෛක්ෂයාගේද සිත කිලිටි වෙයි. භාවනාවට බාධාවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f7fbf4fd51d5f94612e1b6cee6bb265bfadee34add9e7fcd1c84d02c915a92f9 |
target:pali-sinhala-parallel:68316:10 | මෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමුවීම ප්රකටවීම් ස්වභාවයෙන් අසමාන වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 59e3ef256d8e9657a296e8795b023ba29c197bade6d8db478446dee877a54da7 |
target:pali-sinhala-parallel:68316:11 | [92] කෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන් සිතකට යොමුවීම අසමාන වේද? පෘථග්ජනතෙම විදර්ශනා අවසාන නොකළ හෙයින් සංඛාරුපෙක්ඛාව විදර්ශනා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 1ca7f0e799465e3ae75c4d296c10902a0fd119e5ec4107e0a3e68217e9768355 |
target:pali-sinhala-parallel:68316:12 | ශෛක්ෂ තෙමේද විදර්ශනා කටයුතු අවසාන නොකළ හෙයින් සංඛාරුපෙක්ඛාව විදර්ශනා කරයි. අර්හත් පුද්ගලතෙම විදර්ශනා කටයුතු අවසාන කළ හෙයින් සංඛාරුපෙක්ඛාව විදර්ශනා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 4530a82a71bad44c3b8de3b0b66e7f2294eb096c16c361c031796b793598ed63 |
target:pali-sinhala-parallel:68316:13 | මෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේ අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමුකිරීම අසමාන බවට පැමිණේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 5db9c5d30319c0741ab5dfaf4a88bbad4f7a1b06b37d1ac67b283a9726d5e673 |
target:pali-sinhala-parallel:68316:14 | [93] කෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමු කිරීම අසමාන වේද? පෘථග්ජනතෙම සංඛාරුපෙක්ඛාව සංයෝජන තුනක් පහකිරීමෙන් සෝවාන් මාර්ගය ලැබීම පිණිස විදර්ශනා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | c042f6db0bedf5ceaa1b7081a138e4954922b481006da6c425eec5767b15fcc1 |
target:pali-sinhala-parallel:68316:15 | ශෛක්ෂතෙම සංඛාරුපෙක්ඛාව සංයෝජන තුනක් පහකළ හෙයින් ඉහළ මාර්ග ඵල ලැබීම පිණිස විදර්ශනා කරයි. අර්හත් පුද්ගලතෙම සංඛාරුපෙක්ඛාව සියලු කෙලෙස් පහකළ හෙයින් ඉහාත්මයෙහි සැප විහරණය පිණිස විදර්ශනා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 6d74327fcf56cbc1fc2562276a9a8b4c136bd22cf3f3980c0d2198dadd30d6c8 |
target:pali-sinhala-parallel:68316:16 | මෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමුකිරීම කෙලෙස් පහකරණ ආකාරයෙන් අසමාන බවට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | b9dc0b44c10bb8c08554829c54688de9a6bc438300c22c228dd22f1424e73a36 |
target:pali-sinhala-parallel:68316:17 | [94] කෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමු කිරීම අසමාන වෙයිද? පෘථග්ජන තෙම සංඛාරුපෙක්ඛාවට ඇලෙන්නේ හෝ වෙයි. එය විදර්ශනා කරන්නේ හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 0881a9f7da5ba8bc8cbc2fc9ab62f99b397ede97162561b1aa9b5cb660790f18 |
target:pali-sinhala-parallel:68316:18 | මෙනෙහි කරන්නේ හෝ වෙයි. ශෛක්ෂ තෙමේද සංඛාරුපෙක්ඛාවට ඇලෙන්නේ හෝ වෙයි. එය විදර්ශනා කරන්නේ හෝ වෙයි. මෙනෙහිකොට ඵල සමාපත්තියට සමවදින්නේ හෝ වෙයි, අර්හත් පුද්ගල තෙමේ සංඛාරුපෙක්ඛාව විදර්ශනා කරන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 5a788fdbfbb9240dc44b774bd8dbd54f4644338931ff6ab9563798988613afe3 |
target:pali-sinhala-parallel:68316:19 | මෙනෙහි කොට ඵල සමාපත්තියට සමවදින්නේ හෝ වෙයි. එය මැදහත්ව බලා සුඤ්ඤත විහාරයෙන් හෝ අනිමිත්ත විහාරයෙන් හෝ අප්පණිහිත විහාරයෙන් හෝ වාසය කරන්නේ හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 4ecb122168e9ba95a2397e1bdb69f5feb5fe6f2b7a99e5e48e112320e6100540 |
target:pali-sinhala-parallel:68316:2 | ඉහළ මාර්ගඵල ප්රතිවෙධයට අන්තරායවෙයි, මතු ප්රතිසන්ධියට ප්රත්යවෙයි. මෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයයෙන් අන්සිතකට යොමු කිරීම ඇලීම් ස්වභාවයෙන් සමාන බවට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 62ca308aae62d68aa5e6005aef6f876b30eecff6303f829403be593054a531e0 |
target:pali-sinhala-parallel:68316:20 | මෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමු කිරීම විහාර සමාපත්තීන්ගේ ස්වභාවයෙන් අසමාන බවට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f02315a3656a61b95fb904269eda8db8eecf954c0238864045046d72e2e4b2de |
target:pali-sinhala-parallel:68316:3 | [90] කෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද රහත්හුගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමු කිරීම සමානවේද? පෘථග්ජනතෙම සංඛාරුපෙක්ඛා ඤාණය අනිත්ය වශයෙන්ද දුක්වශයෙන්ද අනාත්ම වශයෙන්ද විදර්ශනා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | aaaa3eca57489bf2584adbbf42496aea42ba893adaf709319383e787b7625194 |
target:pali-sinhala-parallel:68316:4 | ශෛක්ෂ තෙමේද සංඛාරුපෙක්ඛාඤාණය අනිත්ය වශයෙන්ද දුක් වශයෙන්ද අනාත්ම වශයෙන්ද විදර්ශනා කරයි. අර්හත් පුද්ගල තෙමේද සංඛාරුපෙක්ඛා ඤාණය අනිත්ය වශයෙන්ද දුක් වශයෙන්ද අනාත්ම වශයෙන්ද මෙනෙහි කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | d99c7412b74c181163520905f13c62d810bc7c70d701d63a2314e6dbaf3bbaa4 |
target:pali-sinhala-parallel:68316:5 | මෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන් සිතකට යොමුකිරීම නැවත නැවත බැලීම් ස්වභාවයෙන් සමාන බවට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 0a254ff75f2cc1b1998619e932b2a911e7e34bcaa1beae41ca5c577de8ebc245 |
target:pali-sinhala-parallel:68316:6 | [91] කෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන් සිතකට යොමු කිරීම අසමාන වේද? පෘථග්ජනයාගේ සංඛාරුපෙක්ඛාව කුසල් වෙයි. ශෛක්ෂයාගේද සංඛාරුපෙක්ඛාව කුසල් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 0d5523ba6821e131d974a610e3e0affabbbf31a75f47fb19dbff5ced0bc3de44 |
target:pali-sinhala-parallel:68316:7 | අර්හත් පුද්ගලයාගේ සංඛාරුපෙක්ඛාව අව්යාකෘතවෙයි. මෙසේ පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන් සිතකට යොමු කිරීම කුශල අව්යාකෘත ස්වභාවයෙන් අසමාන වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 6d8cdc3b95948fe7762cbfd62180268ff59b946d19777707b0151b4e274b3b73 |
target:pali-sinhala-parallel:68316:8 | පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද අර්හත් පුද්ගලයාගේද සංඛාරුපෙක්ඛා ඤාණය අසමානවේද? පෘථග්ජනයාගේ සංඛාරුපෙක්ඛාව කිසිකලෙක ප්රකටවෙයි. කිසිකලෙක ප්රකට නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f583fbe5ccbf1ee52af3b4b40a8e2b01029762f890debaa1b8dfb8c64b6ffadf |
target:pali-sinhala-parallel:68316:9 | ශෛක්ෂයාගේද සංඛාරුපෙක්ඛාව කිසිකලෙක ප්රකටවෙයි කිසිකලෙක ප්රකට නොවෙයි. අර්හත් පුද්ගලයාගේ සංඛාරුපෙක්ඛාව නිරතුරු ප්රකට වූයේම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 84c7d71274fde820a35638ac72b1662bef50218f937641384180e01c375d1030 |
target:pali-sinhala-parallel:68317:0 | [95] කෙතෙක් සංඛාරුපෙක්ඛාවෝ සමථ වශයෙන් උපදිත්ද, කෙතෙක් සංඛාරුපෙක්ඛාවෝ විපස්සනා වශයෙන් උපදිත්ද? සංඛාරුපෙක්ඛා අටක් සමථ වශයෙන් උපදිත්. සංඛාරුපෙක්ඛා දසයක් විපස්සනා වශයෙන් උපදිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 9e3cc5f6b6c35fe30e026be9d729dc87b4e0cf198e6cce7f1a6d92ea84efab9f |
target:pali-sinhala-parallel:68317:1 | කවර සංඛාරුපෙක්ඛා අටක් සමථ වශයෙන් උපදිත්ද? ප්රථමධ්යානය ලැබීම පිණිස නීවරණයන් මෙනෙහි කොට මැදහත් ආකාරයෙන් සිටින්නාවූ ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 0f69478f702dbd880a645c4bbdb2aa9d4fc7dac1fdcfbec66cd5acb6aca02f85 |
target:pali-sinhala-parallel:68317:10 | (මෙහි (ii) යොදාගත යුතුයි) අනාගාමි මාර්ගය ලබනු පිණිස (මෙහි (ii) යොදාගත යුතුයි) අනාගාමි ඵලයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදාගත යුතුයි.) අර්හත් මාර්ගයට ලබනු පිණිස (මෙහි (ii) යොදන්න) අර්හත් ඵලයට සමවදිනු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 7d1fa9894af8c05993fc26e42eab2147f55ab8c065e638f49822248182563edc |
target:pali-sinhala-parallel:68317:11 | පිණිස (මෙහි (ii) යොදාගත යුතුයි) සුඤ්ඤත විහාරයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදාගත යුතුයි.) අනිමිත්ත විහාරයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදන්න) [97] මේ සංඛාරුපෙක්ඛා දසය විපස්සනා වශයෙන් උපදිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 05117511e235007c37e6ae36811c1ce4e9f59cec3bb2504e62878d6a7a92ccbe |
target:pali-sinhala-parallel:68317:2 | ද්විතීයධ්යානය ලබනු පිණිස විතර්ක විචාරයන් මෙනෙහිකොට මැදහත් ආකාරයෙන් සිටින ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. තෘතීයධ්යානය ලබනු පිණිස ප්රීතිය මෙනෙහිකොට මැදහත් ආකාරයෙන් සිටින ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 4c88553375ada844f1841fc9954ffdeda675e8b43e76df90f281d674e53dd3b1 |
target:pali-sinhala-parallel:68317:3 | චතුර්ථධ්යානය ලබනු පිණිස සුඛදුක්ඛයන් මෙනෙහි කොට මැදහත් ආකාරයෙන් සිටින ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | b00e8b8adc848369b39de024879dfe31e59774e2097bc5b83c45c4e8cce11719 |
target:pali-sinhala-parallel:68317:4 | ආකාසානඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස රූපසඤ්ඤාවද පටිඝ සඤ්ඤාවද නානත්තසඤ්ඤාවද මෙනෙහිකොට මැදහත් ආකාරයෙන් සිටින ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 390816528c48443cf43858f3412910879f7cb6d801327e18d7e55134e490fc40 |
target:pali-sinhala-parallel:68317:5 | විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස ආකාසානඤ්චායතන සඤ්ඤාව මෙනෙහි කොට මැදහත් ආකාරයෙන් සිටින ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 55ffb0da3df23089786cbcd9f88a81e91f3e26e2a6cfd64151c931b28a3a0c18 |
target:pali-sinhala-parallel:68317:7 | නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලබනු පිණිස ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව මෙනෙහිකොට මැදහත්ව සිටින ප්රඥාව පටිසංඛා ඤාණ නමි. මේ සංඛාරුපෙක්ඛා අට සමථ වශයෙන් උපදිත්. [96] කවර සංඛාරුපෙක්ඛා දසයක් විපස්සනා වශයෙන් උපදිත්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 6720ff87d30c6eae7e230d22625569153d488fab9ebd5cec4b5376593bde24e9 |
target:pali-sinhala-parallel:68317:8 | ශ්රොතාපත්ති මාර්ගයට පැමිණීම පිණිස (ii) ඉපදීමද පැවැත්ම නිමිත්තද කර්ම රැස්කිරීමද ප්රතිසන්ධියද ගතියද ස්කන්ධයන්ගේ පහළවීමද විපාකයන්ගේ පහළවීමද ජාතියද ජරාවද ව්යාධියද මරණයද සොකයද පරිදෙවයද උපායාසයද මෙනෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | dd62f54ac77451a05cf91278eee7efbef7949d23a932b7598e2b23484310bbbb |
target:pali-sinhala-parallel:68317:9 | කොට මැදහත් ආකාරයෙන් සිටින ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි, (iii) සෝවාන් ඵලයට සමවැදීම පිණිස (මෙහි (ii) යොදාගත යුතුයි.) සකෘදාගාමී මාර්ගය ලබනු පිණිස (මෙහි (ii) යොදාගත යුතුයි.) සකෘදාගාමි ඵලයට සමවදිනු පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | d6f3ccb61195595ba5421070ad2eb71deaf97810936f7ad4c8ec982a2de25b60 |
target:pali-sinhala-parallel:68318:0 | කෙතෙක් සංඛාරුපෙක්ඛා කුසල් වෙත්ද කෙනෙක් අකුසල් වෙද්ද කෙතෙක් අඛ්යාකත වෙද්ද? පසලොසක් සංඛාරුපෙක්ඛා කුසල් වෙත්. තුනක් සංඛාරුපෙක්ඛා අඛ්යාකත වෙත්. අකුසල සංඛාරුපෙක්ඛාවක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | aed5dfa2af170d69c8c507202669f4058b12ebe93a283a575843224fc3964d9d |
target:pali-sinhala-parallel:68318:1 | “යම් සංඛාරුපෙක්ඛා කෙනෙකුන් කරණකොටගෙන සිත උත්පාදාදිය කෙරෙන් වෙනස් වෙයිද සිතට අරමුණුවූ මෙනෙහි කිරීමෙන් මැදහත් ආකාරයෙන් සිටින ප්රඥාවයයි කියනලද ඒ සංඛාරුපෙක්ඛා අටක් වෙත්. පෘථග්ජනයාට දෙකක් අරමුණු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | a6e3f1bdbb6363df0cc2a812cbf1e9ba6063687c5f53f05a1ef15f1271695618 |
target:pali-sinhala-parallel:68318:2 | ශෛක්ෂයාට තුනක් අරමුණුවෙත්. වීතරාගී පුද්ගලයාට තුනක් අරමුණු වෙත්. “සමාධියට ප්රත්ය වන්නාවූ සංඛාරුපෙක්ඛා අටක් වෙත්. මාර්ගඵල ඥානයන්ට භුමිවන සංඛාරුපෙක්ඛා දසයක් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8d4a303031edb189e7ca7496d230207a236c0e9cbbfaa4b2eb5f17209b53ea47 |
target:pali-sinhala-parallel:68318:3 | ත්රිවිධ විමොක්ෂයන්ට සංඛාරුපෙක්ඛා අටලොසක් ප්රත්ය වෙත්. “මේ අටලොස් ආකාර ප්රඥාව යමෙකු විසින් පුරුදු කරනලද්දීද, සංඛාරුපෙක්ඛා ඥාණයන්හි දක්ෂවූ ඒ පුද්ගල තෙම නොයෙක් දෘෂ්ටීන් කරණකොට කම්පා නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 080d5ee90da842422d9314181b6461195561350bdcac054f7749fbac83cc3b76 |
target:pali-sinhala-parallel:68318:4 | මෙය දැනීම් අර්ථයෙන් ඤාණනමි. ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. එහෙයින් මිදෙනු කැමැත්තෙන් මෙනෙහිකොට මැදහත් ආකාරයෙන් සිටින ප්රඥාව සංඛාරුපෙක්ඛා ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 140eeb27ef0f26ec8527aa12551860339af91802c65315baa9b91728e9d4c858 |
target:pali-sinhala-parallel:68319:0 | [98] කෙසේනම් බාහිරවූ සංස්කාර නිමිත්තෙන් නැගී නිවන් අරමුණට හැරෙන්නාවූ ප්රඥාව ගොත්රභූ ඤාණ නම් වේද? ඉපදීම (ii) මැඩ පවත්වන හෙයින් ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 5ac7c34eba59eb1e455c66ab8eff4ca5310aa31ac671ff02161471822274e444 |
target:pali-sinhala-parallel:68319:10 | අව්යාධියට-, අමරණයට-, අශෝකයට-, නොහැඬීමට-, අනුපායාසයට-, නිරෝධයවූ නිවණට. [103] ඉපදීමෙන් නැගිට නොඉපදීමට (ii) බැසගන්නා හෙයින් ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | bd2bfe8a44c2e7b5811d05535e1274b4dae1377a5960350498c6fc3bb3aaaec9 |
target:pali-sinhala-parallel:68319:11 | (පහත දක්වන වාක්ය අගට (iii) මෙහි (ii) යොදන්න) පැවැත්මෙන් නැගිට නොපැවැත්මට නිමිත්තෙන් නැගිට අනිමිත්තට කර්ම රැස්කිරීමෙන් නැගිට කර්ම රැස්නොකිරීමට-, ප්රතිසන්ධියෙන් නැගිට ප්රතිසන්ධි නොගැනීමට- ගතියෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | c1fed95fad0be3e82d082a1ba9579a9a98ce514cd2e99a89d6eeeba13bbf82f3 |
target:pali-sinhala-parallel:68319:12 | නැගිට ගතිරහිත බවට-ස්කන්ධයන්ගේ පහළවීමෙන් නැගිට ස්කන්ධයන්ගේ පහළ නොවීමට- විපාකයන්ගේ පහළවීමෙන් නැගිට විපාකයන්ගේ පහළ නොවීමට- ජාතියෙන් නැගිට ජාති රහිත බවට- ජරාවෙන් නැගිට ජරා රහිත බවට- ව්යාධියෙන් නැගිට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | ad3b3472cb6d61f70355f05cb0276e457434f301431cc5300eb53438910725a4 |
target:pali-sinhala-parallel:68319:13 | ව්යාධි රහිත බවට-මරණයෙන් නැගිට මරණ රහිත බවට- ශෝකයෙන් නැගිට සොක රහිත බවට- හැඬීමෙන් නැගිට හැඬීම රහිත බවට උපායාසයෙන් නැගිට උපායාස රහිත බවට- බාහිර සංඛාර නිමිත්තෙන් නැගිට නිරෝධයවූ නිවනට බැස ගනීනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 624af63bf2b2499acc994bb02f53f9b740f284f041018c68ab727c0e47d1ee6e |
target:pali-sinhala-parallel:68319:14 | ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | e9df41f9908bde5355db1e84017e9846533cd48925242bbce4c1d2372dec8761 |
target:pali-sinhala-parallel:68319:15 | [104] ඉපදීමෙන් (ii) පෙරලෙයිනුයි ගොත්රභූ නමි (ii) (පහත දක්වන වාක්ය අගට මෙහි (ii) යොදන්න) පැවත්මෙන්-, නිමිත්තෙන්-, කර්ම රැස්කිරීමෙන්-, ප්රතිසන්ධියෙන්-, ගතියෙන්-, ස්කන්ධයන්ගේ පහළවීමෙන්-, විපාකයන්ගේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 81416c1b2788c4bc164631d474c94f74c7b4e5cd83c0296ba9ab08de1272860e |
target:pali-sinhala-parallel:68319:16 | පහළවීමෙන්-, ජාතියෙන්-, ජරාවෙන්-, ව්යාධියෙන්-, මරණයෙන්-, ශෝකයෙන්-, හැඬීමෙන්-, උපායාසයෙන් බාහිර සංඛාර නිමිත්තෙන් පෙරලෙයිනුයි ගොත්රභූ නමි. [105] නොඉපදීමට (ii) බැසගනීනුයි ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 13b0f557550c609de267de4a8e8fb52bb811209c8e9ad55239daefe08a746715 |
target:pali-sinhala-parallel:68319:17 | (පහත දක්වන වාක්ය අගට මෙහි (ii) යොදන්න.) නොපැවැත්මට-, අසංස්කාර නිමිත්තට-, කර්ම රැස්නොකිරීමට-, අප්රතිසන්ධියට-, නොගතියට-, ස්කන්ධයන්ගේ පහළනොවීමට-, විපාකයන්ගේ පහළ නොවීමට- අජාතියට-, අජරාවට-, අව්යාධියට-, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8b1aa76ede75ce9428bbb87a40c3a8e0cd5d1fc9a910ada0fe56746e9d4df54a |
target:pali-sinhala-parallel:68319:18 | අමරණයට-, අශෝකයට-, නොහැඬීමට-, අනුපායාසයට-නිරෝධවූ නිවනට-, [106] ඉපදීමෙන් පෙරලී නොඉපදීමට (ii) බැසගනීනුයි ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 62823e3b27e699fb45e0358de110abc6efab6fbe5a9ed724f4f9f8d4ede9ba2e |
target:pali-sinhala-parallel:68319:19 | (iii) (පහත දක්වන වාක්ය අගට මෙහි (ii) යොදන්න.) පැවැත්මෙන් පෙරලී නොපැවැත්මට-, සංස්කාර නිමිත්තෙන් පෙරලී අසංස්කාර නිමිත්තට- කර්ම රැස්කිරීමෙන් පෙරලී කර්ම රැස්නොකිරීමට-, ප්රතිසන්ධියෙන් පෙරලී | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 44dcde4e782ea62a450535b95cd60eb658c4da7f6a8c6a3ad9dfb9bc37bf3600 |
target:pali-sinhala-parallel:68319:2 | වෙහෙස (උපායාසය)-, බාහිරවූ සංඛාර නිමිත්ත මැඩ පවත්වන හෙයින් ගොත්රභූ නමි. [99] නොඉපදවීමට (ii) බැසගන්නා හෙයින් ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f94501f55f08e301b12ac7b0baeea22e22fc1dcefaff12cd6fa44407539fb78f |
target:pali-sinhala-parallel:68319:20 | අප්රතිසන්ධියට-, ගතියෙන් පෙරලී නොගතියට-, ස්කන්ධයන්ගේ පහළවීමෙන් පෙරළී ස්කන්ධයන්ගේ පහළ නොවීමට-, විපාකයන්ගේ පහළවීමෙන් පෙරලී විපාකයන්ගේ පහළ නොවීමට-, ජාතියෙන් පෙරලී අජාතියට-, ජරාවෙන් පෙරලී අජරාවට-, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 1487578370be4a0fa77a27545dd831c485b879488cf45a8f30b7ac6212c2440e |
target:pali-sinhala-parallel:68319:21 | ව්යාධියෙන් පෙරලී අව්යාධියට-, මරණයෙන් පෙරලී අමරණයට- ශෝකයෙන් පෙරලී අශෝකයට-, හැඬීමෙන් පෙරලී නොහැඬීමට-, උපායාසයෙන් පෙරලී අනුපායාසයට- බාහිර සංඛාර නිමිත්තෙන් පෙරලී නිරෝධය වූ නිවනට- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 89e459c73a8a1854add32c104fbfda9f8b300c03fd65f37390a2ad2c33ad91db |
target:pali-sinhala-parallel:68319:3 | (iii) පහත දක්වන වාක්ය අගට මෙහි (ii) යොදන්න) නොපැවැත්මට-, අනිමිත්තට-, කර්ම රැස් නොකිරීමට-, අප්රතිසන්ධියට-, නොගතියට-, ස්කන්ධයන්ගේ පහළ නොවීමට-, විපාකයන්ගේ පහළ නොවීමට-, අජාතියට-, අජරාවට-, අව්යාධියට-, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 4d4711245ad6bec890f5a717510bf69aced34d8fdfbc6089f3d3b8b359dd00f7 |
target:pali-sinhala-parallel:68319:4 | අමරණයට-, අශෝකයට-, නොහැඬීමට-, අනුපායාසයට-, නිරෝධයවූ නිවනට බැසගන්නා හෙයින් ගොත්රභූ නමි. [100] ඉපදීම මැඩ පවත්වා නොඉපදීමට (ii) බැසගන්නා හෙයින් ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 3e7edade725fa4fccd95aaf5eafedfa41c1edc9f5a41f071a5fbc941cfe4008d |
target:pali-sinhala-parallel:68319:5 | (iii) (පහත දක්වන වාක්ය අගට මෙහි (ii) යොදන්න.) පැවැත්ම මැඩපවත්වා නොපැවැත්මට-, නිමිත්ත මැඩපවත්වා අනිමිත්තට, බාහිර සංඛාර නිමිත්ත මැඩපවත්වා නිරෝධයවූ නිවනට බැස ගන්නා හෙයින් ගොත්රභූ නිමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 3402bb30a5ba4cd4e57fec0dc27738a7ab900d15b6e4b29e740a3fdd9090e615 |
target:pali-sinhala-parallel:68319:6 | [101] ඉපදීමෙන් (ii) නැගිටින හෙයින් ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 180035c0ac64f1f2913bd948ad38c220488636ab7a7d2bc999fd3ec5f3f89c99 |
target:pali-sinhala-parallel:68319:7 | (පහත දක්වන වාක්ය අගට මෙහි (ii) යොදන්න.) පැවැත්මෙන්-, කර්ම රැස් කිරීමෙන්-, ප්රතිසන්ධියෙන්-, ගතියෙන්-, ස්කන්ධයන්ගේ පහළවීමෙන්-, විපාකයන්ගේ පහළ වීමෙන්-, ජාතියෙන්-, ජරාවෙන්-, ව්යාධියෙන්-, මරණයෙන්-, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 83ab02959c54a875fb1424878c39bfb0443d81009e7797c2f7fa8b66f09630bb |
target:pali-sinhala-parallel:68319:8 | සොකයෙන්-, හැඬීමෙන්-, උපායාසයෙන්-, බාහිර සංඛාර නිමිත්තෙන් නැගිටිනුයි ගොත්රභූ නමි. [102] නොඉපදීමට (ii) බැසගන්නා හෙයින් ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 3bc7339193eec0fcb6cb05406a81bf2cda80578d2467bdf90ab3ce5859daef7e |
target:pali-sinhala-parallel:68319:9 | (iii) (පහත දක්වන වාක්ය අගට (මෙහි (ii) යොදන්න.) නොපැවැත්මට-, අසංස්කාර නිමිත්තට-, කර්ම රැස් කිරීමට-, අප්රතිසන්ධියට-, නොගතියට-, ස්කන්ධයන්ගේ පහළ නොවීමට-, විපාකයන්ගේ පහළ නොවීමට-, අජාතියට-, අජරාවට-, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 87d88eb84e445da8272e5b0b10b8a65332a9870a6f8bb0a8e40cf265318edf29 |
target:pali-sinhala-parallel:68320:0 | [107] කෙතෙක් ගොත්රභූ ධර්මයෝ සමථ වශයෙන් උපදිත්ද, කෙතෙක් ගොත්රභූ ධර්මයෝ විදර්ශනා වශයෙන් උපදිත්ද? ගොත්රභූ ධර්ම අටක් සමථ වශයෙන් උපදිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 64e192dd1b174b74599dccd40a800950847ffd2d26cf9c72abf1535a70bc1c0f |
target:pali-sinhala-parallel:68320:1 | ගොත්රභූ ධර්ම දසයක් විදර්ශනා වශයෙන් උපදිත් කවර ගොතභු ධර්ම අටක් සමථ වශයෙන් උපදිත්ද? ප්රථම ධ්යානය ලබනු පිණිස නීවරණ ධර්මයන් මැඩපවත්වානුයි ගොත්රභූනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 339e1f38e54069a324cca97778aca98ff9d772806c4a054a9008a7f951d97a6c |
target:pali-sinhala-parallel:68320:10 | කෙතෙක් ගොත්රභූ ධර්මයෝ කුසල් වෙත්ද, කෙතෙක් අකුසල් වෙත්ද, කෙතෙක් අව්යාකෘත වෙත්ද, ගොත්රභූ ධර්ම පසලොසක් කුසල් වෙත්. ගොත්රභූ ධර්ම තුනක් අව්යාකෘත වෙත්. අකුසල ගොත්රභූ ධර්මයෝ නැත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 85bda1e3a6723aeab545eb4c0396b9c75b30aaa30363182dc867d98cfa8f65eb |
target:pali-sinhala-parallel:68320:11 | [109] “ක්ලේශාවිස සහිතවූද ක්ලේශාවිස රහිතවූද නිකන්ති තෘෂ්ණා සහිතවූද නිකන්ති තෘෂ්ණා රහිතවූද නිකන්තිය හා නොබැඳුණාවූද නිකන්තිය හා බැදුණාවූද බාහිර සංඛාර නිමිත්තෙන් නැගී සිටියාවූද බාහිර සංඛාර නිමිත්තෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f0763812ca7653587b2059cfd45dbd9ef869da26844350d28cbe9a79b4357c8f |
target:pali-sinhala-parallel:68320:12 | නොනැගියාවූද ගොත්රභූ ධර්ම වෙයි. “සමාධියට ප්රත්යවූ නොග්රභූ ධර්ම අටක් වෙත්. ඤාණයට ගොචරවූ ගොත්රභූ ධර්ම දසයක් වෙත්. මෙසේ ත්රිවිධ විමොක්ෂයට ප්රත්යවූ ගොත්රභූ ධර්මයෝ අටලොසක් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 9cb5b7536b5a59f0e2fe669be3a624a9b162fbae7fadb9d8e5e8ad76d8583447 |
target:pali-sinhala-parallel:68320:13 | “මේ අටලොස් ආකාර ප්රඥාව යමෙකු විසින් පුරුදු කරන ලද්දීද, සංඛාර ධර්මයන්ගෙන් නැගිටීමෙහිත් නිවනට පෙරලීමෙහිත් දක්ෂවූ ඒ පුද්ගලතෙම නොයෙක් දෘෂ්ටීන්ගෙන් කම්පා නොවෙත්. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | a95dc2b75fdb7cd5ff45cbcca8d781119aac69fb7283b995d87c112cac962147 |
target:pali-sinhala-parallel:68320:14 | ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. එහෙයින් බාහිර සංඛාරයන් කෙරෙන් නැගිටීමෙහිත් නිවනට පෙරලීමෙහිත් පවත්නා ප්රඥාව ගොත්රභූඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | eb215f1a559701aed272983a3a5b4e2c5fc894d1a204d3ddd3b4bf00e226f2c1 |
target:pali-sinhala-parallel:68320:2 | ද්විතීය ධ්යානය ලැබීම පිණිස විතර්ක විචාරයන් මැඩපවත්වානුයි ගොත්රභූ නමි. තෘතීය ධ්යානය ලබනු පිණිස ප්රීතිය මැඩපවත්වානුයි ගොත්රභූඥාන නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 36ed19060f8e38e69c4b2b2b046f51fa68059709ff41a566f04960371542ecfa |
target:pali-sinhala-parallel:68320:3 | චතුර්ථධ්යානය ලබනු පිණිස සුඛ දුක්ඛයන් මැඩපවත්වානුයි ගොත්රභූඥාන නමි. ආකාසානඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස රූප සඤ්ඤාව පටිඝසඤ්ඤාව නානත්තසඤ්ඤාව මැඩපවත්වානුයි ගොත්රභූනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 01fd93f26bf8512d53bb62339ba0f0cc573d2cd312b14b6ac3b1137a247916ab |
target:pali-sinhala-parallel:68320:4 | විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස ආකාසානඤ්චායතන සඤ්ඤාව මැඩපවත්වානුයි ගොත්රභූ නමි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලබනු පිණිස විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව මැඩපවත්වානුයි ගොත්රභූඥාන නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | dd787b28d19100cbda8ba60344483e7ee78152a306d8a65d28b8eb2786c2059a |
target:pali-sinhala-parallel:68320:5 | නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ලබනු පිණිස ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව මැඩපවත්වානුයි ගොත්රභූ නමි. මේ ගොත්රභූ ධර්ම අට සමථයෙන් උපදිත්. [108] කවර දස ගොත්රභූ ධර්මයක් විදර්ශනාවෙන් උපදිත්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 51efc531ee583d99e3a74cc9368bbfb985fa628165d91d2c839ff835616fedc1 |
target:pali-sinhala-parallel:68320:6 | සොතාපත්ති මාර්ගය ලබනු පිණිස (ii) ඉපදීම පැවැත්ම නිමිත්ත කර්ම රැස්කිරීම ප්රතිසන්ධි ගැනීම ගතිය ස්කන්ධයන්ගේ පහළවීම විපාකයන්ගේ පහළවීම ජාතිය ජරාව, ව්යාධිය, මරණය, සොකය, පරිදෙවය, උපායාසය බාහිර සංඛාර නිමිත්ත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 55bd2d4a3e1415ce8ddd3348b3e955d07cfdae641e70a1388714cbdf8a77d55e |
target:pali-sinhala-parallel:68320:7 | මැඩපවත්වන හෙයින් ගොත්රභූ නමි. (iii) සොතාපත්ති ඵලයට සමවැදීම පිණිස (මෙහි (ii) යොදන්න) මැඩපවත්වන හෙයින් ගොත්රභූ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 2710bd3faf1457e4f57356c098f40cb38daf3d781ff9d93b6f85002fa7a88abc |
target:pali-sinhala-parallel:68320:8 | සකෘදාගාමි මාර්ගය ලබනු පිණිස (මෙහි (ii) යොදන්න) සකෘදාගාමි ඵලයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදන්න) අනාගාමි මාර්ගය ලබනු පිණිස (මෙහි (ii) යොදන්න.) අනාගාමි ඵලයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදන්න) අර්හත් මාර්ගය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | afc44515df5ad9bd56ac492208c551ec0698dfc9c9c97b5f5ac556218c118f5b |
target:pali-sinhala-parallel:68320:9 | ලබනු පිණිස (මෙහි (ii) යොදන්න) අර්හත් ඵලයට සමවදිනු පිණිස සුඤ්ඤත සමවදිනු පිණිස අනිමිත්ත විහාරයට සමවදිනු පිණිස (මෙහි (ii) යොදන්න) මැඩපවත්වානුයි ගොත්රභූ නිමි. මේ ගොත්රභූ ධර්ම දශය විදර්ශනා වශයෙන් උපදිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 8a62382b76c5163cac13470a64a261bf78f677de00696a0447031020db4258ee |
target:pali-sinhala-parallel:68321:0 | [110] කෙසේ නම් දෙයාකාරයකින් නැගිටින්නාවූත් සහ වෙන්වන්නාවූත් ප්රඥාව මාර්ගඥාන නම්වේද? ශ්රොතා පත්ති මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්යක් දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටියෙන් නැගිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 49d1169e0d08b4a3bf6fb4c01bd0d0791be25a8dae4b9bd458a64d78fe1431ef |
target:pali-sinhala-parallel:68321:1 | (ii) ඒ මිථ්යාදෘෂ්ටිය ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද නැගිටියි. බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද නැගිටියි. එහෙයින් දෙයාකාරයකින් නැගිටින්නාවූත් වෙන්වන්නාවූත් ප්රඥාව මාර්ග ඥානයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 1f514b8ab56d76655ad547d28e41a638c08570b74f6d22b7f14bee2bfc23eba3 |
target:pali-sinhala-parallel:68321:10 | (මෙහි 110 (ii) යොදන්න) නොවිසිර යාම් අර්ථයෙන් සම්යක් සමාධිය ඔළාරික කාමරාග සංයෝජනයෙන්ද පටිඝ සංයෝජනයෙන්ද ඔළාරික කාමරාගානුසයෙන් පටිඝානුසයෙන්ද නැගිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | e4c3a3d1a71d76e987dfae8587fb9c8c811abd3d7f3cda5a54995bb612b6dcfe |
target:pali-sinhala-parallel:68321:11 | (මෙහි 110 (ii) යොදන්න.) අනාගාමි මාර්ගක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්යක් දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටියෙන් නැගිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 7c46debe3afec71ee1fb3e80ad0feb4ee8ffb4405bf0854fef54aa66d6d3516d |
target:pali-sinhala-parallel:68321:13 | (මෙහි 110 (ii) යොදන්න) නොවිසිර යාම් අර්ථයෙන් සම්යක් සමාධිය තුනීවූ කාමරාග සංයෝජනය කෙරෙන්ද පටිඝසංයෝජනය කෙරෙන්ද කාමරාගානුසය කෙරෙන්ද පටිඝානුසය කෙරෙන්ද නැගිටියි. මිථ්යාදෘෂ්ටියෙන් නැගිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f959d8829720efe880fdd678b15066f5120250f693576cc020d4e6fecf0d1c6c |
target:pali-sinhala-parallel:68321:16 | (මෙහි 110 (ii) යොදන්න) එළඹ සිටීම් අර්ථයෙන් සම්මාසතිය මිච්ඡා සතියෙන් නැගිටියි. (මෙහි 110 (ii) යොදන්න) අර්හත් මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්යක් දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටියෙන් නැගිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 197bf70d472521f7f2a0937fad05a13c277a5bdc695d48fa34f4ab2fd2cc4df6 |
target:pali-sinhala-parallel:68321:18 | (මෙහි 110 (iii) යොදන්න.) නොවිසිර යාම් අර්ථයෙන් සම්යක් සමාධිය රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා සංයෝජනයන් කෙරෙන්ද මානානුසය භවරාගානුසය අවිජ්ජානුසයන් කෙරෙන්ද නැගිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | 1ffab0f5af1d45c97194030bd2c4c7b50002de3deca252b368793763d7bb181e |
target:pali-sinhala-parallel:68321:19 | බාහිර සියලු සංස්කාර නිමිති කෙරෙන් ද නැගිටියි. එහෙයින් දෙයාකාරයකින් නැගිටීමෙහිත් වෙන්වීමෙහිත් ප්රඥාව මාර්ගඥානයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | ce02f59ec9c86ea8ee29353236b72a0c9704208bde6240ec20d9486c3a94cd60 |
target:pali-sinhala-parallel:68321:2 | (iii) අරමුණට නැංවීම් ස්වභාවයෙන් සම්යක් සංකල්පනාව මිථ්යා කල්පනාවෙන් නැගිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b838 | f380689ace3482ab20b87c385af3eebdace0295d40ddeebfc7dc222a004bd2c0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.