sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68321:3
(මෙහි (ii) යොදන්න) වැළඳ ගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය මිථ්‍යාවචනයෙන් නැගිටියි (මෙහි (ii) යොදන්න) මනාකොට පිහිටීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය මිථ්‍යා කර්මාන්තයෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
375c06b62a7bd109c19955d9c6ee9a4ab9f9325852d1e7d8923c35c54b4f161d
target:pali-sinhala-parallel:68321:4
(මෙහි (ii) යොදන්න) පිරිසිදුවීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය මිථ්‍යාජීවයෙන් නැගිටියි. (මෙහි (ii) යොදන්න) එසවීම් අර්ථයෙන් සම්‍යක් ව්‍යායාමය මිථ්‍යා ව්‍යායාමයෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
0eb0ed369b4e6c008f68b6f63358afea60c5531b575a8730fed38c62253a73ee
target:pali-sinhala-parallel:68321:5
(මෙහි (ii) යොදන්න) එළඹ සිටීම් අර්ථයෙන් සම්මාසතිය මිච්ඡාසතියෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
0e75e0cea13c02d3fd101f4c034db6348ae7bf9392307ff63d13bf365facda10
target:pali-sinhala-parallel:68321:6
(මෙහි 110 (ii) යොදන්න) නොවිසිරයාම් අර්ථයෙන් සම්‍යක් සමාධිය මිථ්‍යාසමාධියෙන් නැගිටියි (මෙහි (ii) යොදන්න.) [111] සකෘදාගාමි මාර්ගක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
92829e897ee086544456a222c61d2cd16ae0f741f79309e5591123adccfd7bc2
target:pali-sinhala-parallel:68321:7
(මෙහි 110 (ii) යොදන්න) අරමුණට නැංවීම් ස්වභාවයෙන් සම්‍යක් සංකල්පනාව මිථ්‍යාකල්පනාවෙන් නැගිටියි. (මෙහි 110 (ii) යොදන්න) වැළඳගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය මිථ්‍යා වචනයෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c95d3aada190c7df40ba33f9e4a39a791aad71551aeaa314403bd4444aa371e9
target:pali-sinhala-parallel:68321:8
(මෙහි 110 (ii) යොදන්න) මනාකොට පිහිටීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය මිථ්‍යා කර්මාන්තයෙන් නැගිටියි. (මෙහි 110 (ii) යොදන්න) පිරිසිදුවීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය මිථ්‍යාජීවයෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a77a7d08185c6e23d39298e8a5c856c0aec143449bf36c7afd644f38c7f3e633
target:pali-sinhala-parallel:68321:9
(මෙහි 110 (ii) යොදන්න) එසවීම් අර්ථයෙන් සම්‍යක් ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් නැගිටියි. (මෙහි 110 (ii) යොදන්න) එළඹ සිටීම් අර්ථයෙන් සම්මාසතිය මිච්ඡා සතියෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
fc94e7a3bbf326bd2f6697c523e46e0d6007c19b315f3cfabf31052b476d7428
target:pali-sinhala-parallel:68322:0
“පහළවූ ලොකොත්තර ධ්‍යානයෙන් නූපන් ක්ලේශ ධර්මයන් දවයි. එහෙයින් ධ්‍යානයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
0b6b107c009d22529c3941fd6ae890637721456acc6ca55e4ca0c438738678c7
target:pali-sinhala-parallel:68322:1
ආර්ය මාර්ගය හා යෙදුණාවූ විතර්කාදී ධ්‍යානයන්හිද ආර්ය මාර්ග සංඛ්‍යාත විමොක්ෂයෙහිද දක්ෂවීම හේතුකොටගෙන නොයෙක් දෘෂ්ටීන් කරණකොටගෙන කම්පා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
6480bad5348838eafae6b8b6cd6e99101d88738795fab369690fc38965d47a10
target:pali-sinhala-parallel:68322:2
අර්පණා උපචාර ක්ෂණික සමාධි අතුරෙන් එක්තරා සමාධියකින් සමාහිතව ඉඳින් යම්සේ විදර්ශනා වඩන්නේද, එසේම විදර්ශනා වඩන තැනැත්තේ සමාධිය උපදවන්නේද එකල්හි විදර්ශනාවද සමථයද යන දෙකම වෙත්. සමානව යුගනන්ධව පවතිත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
506f91b58b963bf6afc9b95fdd84c6bf9db52fb7e3524837993d64f1d7745b2d
target:pali-sinhala-parallel:68322:3
“සංස්කාරයෝ දුඃඛයහ. නිර්වාණය සැපයයි දක්නාවූ දෙයාකාරයෙන් නැගී සිටියාවූ ප්‍රඥාව අමෘතපදය ස්පර්ශකරයි. “නානත්ව එකත්ව දෙක්හි දක්ෂවූ යොගී පුද්ගලතෙම ආර්ය මාර්ගයන්ගේ පැවැත්ම දැනගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
5a9d34da6ce0453202a35ee866b653703c81b9707732c34df46b2aaa1464d4fb
target:pali-sinhala-parallel:68322:4
දර්ශනඥාන භාවනාඥාන දෙක්හි දක්ෂභාවය හේතු කොටගෙන නොයෙක් දෘෂ්ටීන් කරණකොට කම්පා නොවෙයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
1d5cbd265e67e5f233469a437795f8e40ff2b891de8de9e990a22f7a16c95597
target:pali-sinhala-parallel:68322:5
එහෙයින් දෙයාකාරයකින් නැගිටීමෙහිත් වෙන්වීමෙහිත් ප්‍රඥාව මාර්ග ඥානයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
808ee93f2aef6884ab88124a6cba3cdc8793a6ae71cb4749fcf241c4bb10bb5f
target:pali-sinhala-parallel:68323:0
[112] කෙසේ නම් උත්සාහය සංසිඳීමෙහි ප්‍රඥාව ඵල ඤාණය වන්නේද? සෝවාන් මාර්ග ක්‍ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැගිටියි. (ii) ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙනුත් ස්කන්ධයන්ගෙනුත් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
dc043ad55971afb70bf7e6d77327ea8e8a053426b86915d5dbf2c0cd44353878
target:pali-sinhala-parallel:68323:1
බාහිර සියලු සංස්කාර නිමිති කෙරෙන්ද නැගිටියි. ඒ උත්සාහය සංසිඳුණු හෙයින් (ii) සම්‍යක් දෘෂ්ටිය උපදියි. එය සෝවාන් මාර්ගයාගේ ඵලය වෙයි. අරමුණට නැංවීම් අර්ථයෙන් සම්‍යක් සංකල්පය මිථ්‍යා සංකල්පයෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
350da7e42398402a18b51416c46927c61b6730a373703ed30a07d6bd0465caf8
target:pali-sinhala-parallel:68323:10
එළඹ සිටීම් අර්ථයෙන් සම්මාසතිය මිච්ඡා සතියෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e27d9922af184d4c8a65f8d5c03fb77098ec2dfc745614e81e917804f109af30
target:pali-sinhala-parallel:68323:11
(මෙහි 112 (ii) යොදන්න) නොවිසිරයාම් අර්ථයෙන් සම්‍යක් සමාධිය ඔළාරික කාමරාග සංයෝජනයෙන්ද පටිඝ සංයෝජනයෙන්ද ඔළාරික කාමානුසයයෙන්ද පටිඝානුසයයෙන්ද නැගිටියි. (මෙහි 112 (ii) යොදන්න) සම්‍යක් සමාධිය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e047c66d31bb3ab84e0bf71a105b7516f6890439edb9ccfa13a23f2e9a0ebac1
target:pali-sinhala-parallel:68323:12
එය සකෘදාගාමි මාර්ගයාගේ ඵලය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
386eec6167622404bfd8162184993b674be30800e54781721f90f1ca86d4d50c
target:pali-sinhala-parallel:68323:13
අනාගාමි මාර්ග ක්ෂණයෙහි දැනීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි (ii) යොදන්න) නොවිසිරයාම අර්ථයෙන් සම්‍යක් සමාධිය තුනීවූ කාමරාග සංයෝජනයෙන්ද පටිඝ සංයෝජනයෙන්ද තුනීවූ කාමරාගානුසයයෙන්ද පටිඝානුසයයෙන්ද නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
68b605dfb90210e4f1e33cbbb72314db53ea99ebbebaecb37bd3375d48950a16
target:pali-sinhala-parallel:68323:14
(මෙහි 112 (ii) යොදන්න) සම්‍යක් සමාධිය උපදියි. එය අනාගාමි මාර්ගයාගේ ඵලය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
fd33d5ac83ef7d044238df0d6318fda672c7df5789e03ca0f76e86b953c2a04e
target:pali-sinhala-parallel:68323:15
අර්හත් මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි (ii) යොදන්න.) නොවිසිරයාම් අර්ථයෙන් සම්‍යක් සමාධිය රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා සංයෝජනයන් කෙරෙන්ද මානානුසය භවරාගානුසය අවිජ්ජානුසයයන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
053cdcb633be6acc40d21a162dc7c980c55c0e836de76c45ba4ce8538e466830
target:pali-sinhala-parallel:68323:16
කෙරෙන්ද නැගිටියි. බාහිර සියලු සංස්කාර නිමිති කෙරෙන්ද නැගිටියි. ඒ උත්සාහය සංසිඳීමෙන් සම්‍යක් සමාධිය උපදියි. එය අර්හත් මාර්ගයාගේ ඵලය වෙයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
23729d061b432fb3e17c662c1e1c882dc6f44a2d7fe1b11047b58add527832c7
target:pali-sinhala-parallel:68323:17
ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් උත්සාහය සංසිඳීමෙහි ප්‍රඥාව ඵල ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e2ecffe2b7f96168f5eaa162e0306ff16feba56c14e9b884f1062b02f65b6f12
target:pali-sinhala-parallel:68323:2
(මෙහි (ii) යොදන්න.) සම්‍යක් සංකල්පය උපදවයි. එය සෝවාන් මාර්ගයාගේ ඵලයයි. වැළඳගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය මිථ්‍යා වචනයෙන් නැගිටියි. (මෙහි (ii) යොදන්න.) සම්‍යක් වචනය උපදවයි. එය සෝවාන් මාර්ගයාගේ ඵලය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
24e1f5b0ec255f9fc6af7cd7c966c008a08791eb8b76c2775ab87afc07e75df8
target:pali-sinhala-parallel:68323:3
මනාව පිහිටීම අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය මිථ්‍යා කර්මාන්තයෙන් නැගිටියි. (මෙහි (ii) යොදන්න.) නිමිති කෙරෙන්ද නැගිටියි. ඒ උත්සාහය සංසිඳීමෙන් සම්‍යක් කර්මාන්තය උපදියි. එය සෝවාන් මාර්ගයාගේ ඵලය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
f1329bc855d5386a3e654e5a69603b1ef7bbb7e3a34e0182daecf8c8fa107299
target:pali-sinhala-parallel:68323:4
පිරිසිදුවීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය මිථ්‍යාජීවයෙන් නැගිටියි. (මෙහි (ii) යොදන්න.) සම්‍යක් ආජීවය උපදියි. එය සෝවාන් මාර්ගයාගේ ඵලය වෙයි. එසවීම් අර්ථයෙන් සම්‍යක් ව්‍යායාමය මිථ්‍යා ව්‍යායාමයෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
ab92001a961cf49859159ad73b2278388cf731481c90d57bb8b76c4b820a429c
target:pali-sinhala-parallel:68323:5
(මෙහි (ii) යොදන්න.) සම්‍යක් ව්‍යායාමය උපදියි. එය සෝවාන් මාර්ගයාගේ ඵලය වෙයි. එළඹ සිටීම් අර්ථයෙන් සම්‍යක් සමාධිය මිථ්‍යාසමාධියෙන් නැගිටියි. (මෙහි (ii) යොදන්න.) සම්‍යක් සතිය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7deed97c4472c4075fa95292d5bd5734855ff80f9861f6bc06aafbfa5d61def2
target:pali-sinhala-parallel:68323:6
එය සෝවාන් මාර්ගයාගේ ඵලය වෙයි. නොවිසිරයාම් අර්ථයෙන් සම්‍යක් සමාධිය මිථ්‍යා සමාධියෙන් (මෙහි (ii) යොදන්න.) සම්‍යක් සමාධිය උපදියි. එය සෝවාන් මාර්ගයාගේ ඵලය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
52da2e39126161528afe62fa0b5a0ba0d5c42a32542ed04c2f5b410a838b692b
target:pali-sinhala-parallel:68323:7
[113] සකෘදාගාමි මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (ii) මිථ්‍යාදෘෂ්ටියෙන් නැගිටියි. (මෙහි 112 (ii) යොදන්න) අරමුණට නැංවීම් ස්වභාවයෙන් සම්‍යක් සංකල්පනාව මිථ්‍යාකල්පනාවෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
cfd0418df75478fb659ccfb3a7379ada7eac367406fbe5f7af5486ae9e1bfbfb
target:pali-sinhala-parallel:68323:8
(මෙහි 112 (ii) යොදන්න.) වැළඳ ගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය මිථ්‍යාවචනයෙන් නැගිටියි. (මෙහි 112 (ii) යොදන්නා මනාකොට පිහිටීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය මිථ්‍යා කර්මාන්තයෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
f64766f426736e293ecb4b22d4546e5e6baa324d44055a07efa063a91f52d03e
target:pali-sinhala-parallel:68324:0
[114] කෙසේනම් සිඳිනලද කෙලෙස් දැක්මෙහි ප්‍රඥාව විමුක්ති ඤාණ නම්වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
6859389947ac2ddf385eac4edf5d970d2ebfe16412b32fa5178313bae2500027
target:pali-sinhala-parallel:68324:1
සොතාපත්ති මාර්ගයෙන් සක්කාය දිට්ඨියද විචිකිච්ඡාවද සීලබ්බත පරාමාසයද දිට්ඨානුසයද විචිකිච්ඡානුසයද, යන තම චිත්තයාගේ දැඩිව පවත්නා මේ ක්ලේශයෝ සිඳින ලද්දාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
9bf7c59463f156c0f084bc295824575a841be666c48cc837ba927e22c4df5d62
target:pali-sinhala-parallel:68324:10
එහෙයින් පහකළ කෙලෙස් දැක්මෙහි ප්‍රඥාව විමුත්ති ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
243ae79c76f85ac0550257447139db8e6e0cf0a5af27e7d34c0aeee13ce1f5dd
target:pali-sinhala-parallel:68324:2
හාත්පස එක්ව පැනනඟින්නාවූ ධර්මයන් සහිත මේ පස් වැදෑරුම් උපක්ලේශ ධර්මයන්ගෙන් සිත මිදුණේ වෙයි. (ii) මනාකොට මිදුණේ වෙයි. ඒ මිදීම දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
65d569c079469f9de2b1e277cafb84d057697382e798eacc86adb99f7d774c63
target:pali-sinhala-parallel:68324:3
එහෙයින් පහකළ කෙලෙසුන් දැක්මෙහි ප්‍රඥාව විමුත්ති ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
b48f3a43b0ece1455868fe5df2e3d9f873ab3ae21f3db944cb178ff24030919b
target:pali-sinhala-parallel:68324:4
(iii) සකෘදාගාමි මාර්ගයෙන් ඔළාරික කාම රාග සංයෝජනයද පටිඝ සංයෝජනයද ඔළාරික කාමරාගානුසයද පටිඝානුසයද යන තම චිත්තයාගේ උපක්ලේශයෝ මනාව සිඳින ලද්දාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8604f26f2641dce99e27ef1185ecfc8e910fb226eff4b2376d527b980a9d6c4b
target:pali-sinhala-parallel:68324:5
හාත්පස එක්ව පැන නගින්නාවූ ධර්මයන් සමග මේ සතර උපක්ලේශයන්ගේ සිත මිදුණේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
047d7cf2bd4b7ef3712228f029bd06c5b2fc09e0e3911cab77822dba1ba881b7
target:pali-sinhala-parallel:68324:6
(මෙහි (ii) යොදන්න.) අනාගාමි මාර්ගයෙන් තුනීවූ කාම රාග සංයෝජනයද පටිඝසංයෝජනයද තුනීවූ කාම රාගානුසයද පටිඝානුසයද යන තමාගේ චිත්තයාගේ උපක්ලේශයෝ මනාව සිඳින ලද්දාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
98c2dc0be12eb0b7436d500560f42bae3480c39cb22be20a2c807da192c18e18
target:pali-sinhala-parallel:68324:7
හාත්පස එක්ව පැන නගින්නාවූ ධර්මයන් සමග මේ සතර උපක්ලේශයන් කෙරෙන් සිත මිදුණේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
fc2f7e8b6dcad54870ba0f68e51a093247be54ecbeb645e1fbe1ca5d7972bf5e
target:pali-sinhala-parallel:68324:8
(මෙහි (ii) යොදන්න.) අර්හත් මාර්ගයෙන් රූප රාගයද අරූප රාගයද මානයද උද්ධච්චයද අවිද්‍යාවද මානානුසයද භවරාගානුසයද අවිජ්ජානුසයද තමාගේ චිත්තයාගේ උපක්ලේශයෝ සිඳින ලද්දාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
104461de8fa7453e99fc70b3bab7b9eec73a99631740a24388ae6cd0d864d89b
target:pali-sinhala-parallel:68324:9
හාත්පස එක්ව උපදින ධර්මයන් සමග මේ අටවැදෑරුම් උපක්ලේශයන් කෙරෙන් සිත මිදුණේවෙයි. (මෙහි (ii) යොදන්න.) එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥානමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
8c795c427379186ace37e677bd71b5ff5082ba26efef4aa1c1e9aa76e098e628
target:pali-sinhala-parallel:68325:0
[115] කෙසේනම් ඒ මාර්ග ඵල ක්ෂණයන්හි ලැබීම් වශයෙන්ද අවබෝධ කිරීම් වශයෙන්ද එක්ව පහළවූ ධර්මයන් දැක්මෙහි ප්‍රඥාව පච්චවෙක්ඛණ ඤාණ නම්වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
0c38013ede975cc407ea109047f4c2bfdefcb1ed47c988451c181d002afb3bc1
target:pali-sinhala-parallel:68325:1
සෝවාන් මාර්ගක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (ii) ඒ මාර්ග ක්ෂණයෙහි එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a6ff58d63d3fc994f22da6cb6a8d7e04d373685203bee1f8d81a38417cd63696
target:pali-sinhala-parallel:68325:10
නොවිසිරයාම ස්වභාවයෙන් සමාධින්ද්‍රිය එකල්හි එක්ව පහළවූයේ වෙයි. දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රිය එකල්හි එක්ව පහළවූයේ වෙයි. (iv) [116] අධිපති භාවයෙන් ඉන්ද්‍රියයෝ එකල්හි එක්ව පහළ වූවාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
3f1b001ce8f2f12d9d149a78dfd0b84b1a605d4a9da24fa1d41d4e011061401d
target:pali-sinhala-parallel:68325:11
කම්පා නොවීම් අර්ථයෙන් බලයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. පැමිණවීම් අර්ථයෙන් සම්බොජ්ක්ධංගයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. හේතු අර්ථයෙන් මාර්ගය එකල්හි එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
ee5291e6378be43e8db687af814bbc7c33fb4008ad835dbf1de6426e1f5599f8
target:pali-sinhala-parallel:68325:12
එළඹ සිටීම අර්ථයෙන් සතිපට්ඨානයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. වීර්ය කිරීම් අර්ථයෙන් සම්‍යක් ප්‍රධානයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. සමෘද්ධවීම් අර්ථයෙන් සෘද්ධිපාදයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
dfa0a24e27eed8507476ee91c35e039b9cf834d37ccf8d20e272ff63942568af
target:pali-sinhala-parallel:68325:13
වෙනස් නොවීම් අර්ථයෙන් සත්‍යයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. නොවිසිරයාම් අර්ථයෙන් සමථය එකල්හි එක්ව පහළවූයේ වෙයි. නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාව එකල්හි එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7f957d552800221dc67ddb1e473af56a7365153b11a5757f234f3b3a3a334478
target:pali-sinhala-parallel:68325:14
සමාන කෘත්‍යාර්ථයෙන් සමථ විපස්සනාවෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. ඔවුනොවුන් නොඉක්මවන අර්ථයෙන් යුගනන්ධ සමථ විපස්සනා දෙක එකල්හි එක්ව පහළවූවාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a547bde31b17a55534f058878cc682b2f0acd364dd49d62b089ab85839a0e0d7
target:pali-sinhala-parallel:68325:15
දැකීම් අර්ථයෙන් දිට්ඨි විසුද්ධිය එකල්හි එක්ව පහළ වූවා වෙයි. විශේෂයෙන් විඳීම් අර්ථයෙන් විමොක්ෂය එකල්හි එක්ව පහළවූයේ වෙයි. ප්‍රතිවෙධ කිරීම් අර්ථයෙන් විද්‍යාව එකල්හි එක්ව පහළවූවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
841044bd4b0a7db38c78a6a0467e87f0971a3bbc91281bd2a883542c47c09235
target:pali-sinhala-parallel:68325:16
දුරුකිරීම් අර්ථයෙන් විමුක්තිය එකල්හි එක්ව පහළවූවා වෙයි. මනාව සිඳීම් අර්ථයෙන් ක්ලේශයන් ක්ෂය කිරීමෙහි ඤාණය එකල්හි එක්ව පහළවූයේ වෙයි. ඡන්දය මුල්වීම් අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
6b177ef213a691fc0dde3447db45239d8f29fc69a60554c2d624a1e653b5445d
target:pali-sinhala-parallel:68325:17
මනසිකාරය අරමුණට යොමුකිරීම් අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. ඵස්සය එක්කිරීම අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. වේදනාව රැස්වීම් අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
36a12126257bd09c58b55f5b2adeec0806830a31fd2580937fcbc194bf9cd3ab
target:pali-sinhala-parallel:68325:18
සමාධිය ප්‍රමුඛාර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. සතිය අධිපති අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. ප්‍රඥාව ප්‍රධානාර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. මාර්ග විමුක්තිය සාරාර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
29bac64a61c8e5c9f2e860faceef2faee9255f71b5f9ac74527d42db98bf9969
target:pali-sinhala-parallel:68325:19
අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් එකල්හි ප්‍රතිවෙධ කිරීම් වශයෙන් පහළවූයේ වෙයි. මේ ධර්මයෝ මාර්ගක්ෂණයෙහි පහළවූහයි එයින් නැගිට ප්‍රත්‍යවෙක්ෂා කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c1e9d0a66b87c7c06d31c851ce751d807bf59a685f9ff73de95ab34f2cce8db6
target:pali-sinhala-parallel:68325:2
(iii) අරමුණට නැංවීම් අර්ථයෙන් සම්‍යක් සංකල්පය ((ii) යොදන්න.) වැළඳ ගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය ((ii) යොදන්න.) මනාව පිහිටුවීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය ((ii) යොදන්න) පිරිසිදුවීම් අර්ථයෙන් සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
5be10ec3acb586d58509964c02b74bd79fe263ee4d134a7cc0931edfc6b2f965
target:pali-sinhala-parallel:68325:20
[117] සොතාපත්ති ඵල ක්ෂණයෙහි (i) දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) යොදන්න) සංසිඳීම් අර්ථයෙන් අනුත්පාදයෙහි ඤාණය එකල්හි පහළවූයේ වෙයි. ඡන්දය මුල්වීම් අර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
b4ee69f31b2088244a4b65ad8fe55a67ab04bb321dd279457a9656f1ff34d243
target:pali-sinhala-parallel:68325:21
(ii) මනසිකාරය යොමුකිරීම් අර්ථයෙන් එකල්හි පහළ වූයේ වෙයි. ඵස්සය එක්කිරීම් අර්ථයෙන් එකල්හි පහළ වූයේ වෙයි. වේදනා රැස්කිරීම් අර්ථයෙන් එකල්හි පහළ වූයේ වෙයි. සමාධිය ප්‍රමුඛාර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c7ddd916e31d0b05f921c2c09f4fe0825418655325846ed9b0f35fc2406c8381
target:pali-sinhala-parallel:68325:22
සතිය අධිපති අර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි. ප්‍රඥාව ප්‍රධානාර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි. ඵල විමුක්තිය සාරාර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
afa970b57aa1d1afa18866f3cb7898ba1ec995a0184a86f64db55054d5358183
target:pali-sinhala-parallel:68325:23
(iii) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් එකල්හි පහළ වූයේ මේ ධර්මයෝ එකල්හි පහළ වූහයි එයින් නැගිට ප්‍රත්‍යවෙක්ෂා කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e83fbd68d32eed962a861be233da7a471bbba62933ba5289a5a1ad4355743a51
target:pali-sinhala-parallel:68325:24
[118] සකෘදාගාමි මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) සහ 116 යොදන්න) සකෘදාගාමි ඵල ක්ෂණයෙහි (මෙහි 117 (i) සිට අගට යොදන්න) අනාගාමි මාර්ග ඤාණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
215b4a2ab9b899cb70fc8f2d1213bcf3bf0c4ec7b8c04bbac0cc82e93fe1cf36
target:pali-sinhala-parallel:68325:25
දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) සහ 116 යොදන්න) අනාගාමි ඵල ක්ෂණයෙහි (මෙහි 117 (i) සිට අගට යොදන්න) අර්හත් මාර්ග ක්ෂණයෙහි සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) සහ 116 යොදන්න) මනාව සිඳීම් අර්ථයෙන් කෙලෙසුන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
263fa0aa493233fb025e5752cf7e9e644dedd99c6bf4c4f326a97bd14a79f152
target:pali-sinhala-parallel:68325:26
ක්ෂය කිරීමේ ඤාණය එකල්හි පහළ වූයේ වෙයි. ඡන්දය මුල්වීම් අර්ථයෙන් එකල්හි පහළ වූයේ වෙයි. (මෙහි 117 (ii) යොදන්න) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් ප්‍රතිවෙධ කිරීම් වශයෙන් පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
6b967c4a015b3b7b0ff6af6a1b642025632b2e2a3de2188c2ba8a44effef0318
target:pali-sinhala-parallel:68325:27
මේ ධර්මයෝ එකල්හි පහළවූහයි. එයින් නැගිට ප්‍රත්‍යවෙක්ෂා කරයි. අර්හත් ඵල ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) යොදන්න) සංසිඳීම අර්ථයෙන් අනුත්පාදයෙහි ඤාණය එකල්හි පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
c818bd4b8e14502fc166ede09febff947e03ef769677052fa708d9f6c01945bf
target:pali-sinhala-parallel:68325:28
ඡන්දය මූලාර්ථයෙන් එකල්හි පහළවුයේ වෙයි. (මෙහි 117 යොදන්න) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් එකල්හි ප්‍රතිවෙධ කිරීම වශයෙන් පහළවූයේ වෙයි. මේ ධර්මයෝ එකල්හි පහළවූහයි එයින් නැගිට ප්‍රත්‍යවෙක්ෂා කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
9f7f3539ef73fee07fee3fa0959835e13a0d3d70d2c5e2a56f5a3ce21fac0f09
target:pali-sinhala-parallel:68325:29
එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් මාර්ග ඵල ක්ෂණයෙහි ලැබීම් වශයෙන් ප්‍රතිවෙධ කිරීම් වශයෙන්ද පහළවූ ධර්මයන් දැක්මෙහි ප්‍රඥාව ප්‍රත්‍යවෙක්ෂාඥානයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e2a5117b7b4f73a5d2281434b9bad9f30fa248415bd8b6c7bc99299c7109eadb
target:pali-sinhala-parallel:68325:3
ආජීවය ((ii) යොදන්න.) එසවීම් ස්වභාවයෙන් සම්‍යක් ව්‍යායාමය ((ii) යොදන්න.) එළඹ සිටීම් අර්ථයෙන් සම්මා සතිය ((ii) යොදන්න.) නොවිසිර යාම් අර්ථයෙන් සම්‍යක් සමාධිය ((ii) යොදන්න.) එළඹ සිටීම් අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7052b9858637b10f244f57a2312637b30346e0286f45cf9bf37627e43db37123
target:pali-sinhala-parallel:68325:4
සතිසම්බොජ්ක්ධංගය එකල්හි පහළවූයේ වෙයි. විමසීම් අර්ථයෙන් ධම්මවිචය සම්බොජ්ක්ධංගය එකල්හි පහළ වූයේවෙයි. එසවීම් අර්ථයෙන් විරිය සම්බොජ්ක්ධංගය එකල්හි පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
097583a65bdeb3be4f1761839783dcb8d3a3b6d8b4074cacb6fa502928324b3b
target:pali-sinhala-parallel:68325:5
පැතිරීම් අර්ථයෙන් පීති සම්බොජ්ක්ධංගය එකල්හි එක්ව පහළවූයේ වෙයි. (iv) සංසිඳීම් අර්ථයෙන් පස්සද්ධි සම්බොජ්ක්ධංගය එකල්හි පහළවූයේ වෙයි. නොවිසිරීම් අර්ථයෙන් සමාධි සම්බොජ්ක්ධංගය එකල්හි එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
d1a8ee6291f402003d8fca14701e55966970b4f91a741b0317a2224e1524cb06
target:pali-sinhala-parallel:68325:6
මැදහත්ව බැලීම් අර්ථයෙන් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය එකල්හි එක්ව පහළවූයේ වෙයි. අශ්‍රද්ධාවෙන් කම්පා නොවන ස්වභාවයෙන් ශ්‍රද්ධා බලය එකල්හි පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
741ecc7c84d70ac007424aec08175d5585c31df985db7e65c9a1f334d0873293
target:pali-sinhala-parallel:68325:7
කුසීත භාවයෙන් කම්පා නොවන ස්වභාවයෙන් එකල්හි විරිය බලය එක්ව පහළවූයේ වෙයි. ප්‍රමාදයෙන් කම්පා නොවන ස්වභාවයෙන් එකල්හි සතිබලය එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
e507e900eb7df97cac75832c9f0ceb400c3658d95b5fff8b7da83ca36102793a
target:pali-sinhala-parallel:68325:8
උද්ධච්චයෙන් කම්පා නොවන ස්වභාවයෙන් සමාධි බලය එකල්හි එක්ව පහළවූයේ වෙයි. අවිද්‍යාවෙන් කම්පා නොවන ස්වභාවයෙන් ප්‍රඥා බලය එකල්හි එක්ව පහළ වූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
0a0d50dc2a7520c53e83ec2f1a39276b8ef59cfcc8d8afc09a11628f8c68c460
target:pali-sinhala-parallel:68325:9
නොසෙල්වෙන ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය, එකල්හි එක්ව පහළවූයේ වෙයි. එසවීම් ස්වභාවයෙන් විරියින්ද්‍රිය එකල්හි එක්ව පහළවූයේ වෙයි. එළඹ සිටීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය එකල්හි එක්ව පහළවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a4e98a526fa81a4fc0f5afc12e36492921bf0fa844d5a030e8755f74acc3fd27
target:pali-sinhala-parallel:68326:0
[119] කෙසේ නම් අධ්‍යාත්ම ධර්මයන් මෙනෙහි කිරීමෙහි ප්‍රඥාව වස්තුනානත්ව ඥාන නම් වන්නේද? කෙසේ නම් අධ්‍යාත්ම ධර්මයන් මෙනෙහි කරන්නේද? අධ්‍යාත්ම ඇස මෙනෙහි කරයි. අධ්‍යාත්ම කණ මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
0b887bf823ed58cf46ac9174b29f5b55b866c265eab86d3038c09de24f3028ea
target:pali-sinhala-parallel:68326:1
අධ්‍යාත්ම නාසය මෙනෙහි කරයි. අධ්‍යාත්ම දිව මෙනෙහි කරයි. අධ්‍යාත්ම කය මෙනෙහි කරයි. අධ්‍යාත්ම සිත මෙනෙහි කරයි. [120] අධ්‍යාත්ම ඇස කෙසේ මෙනෙහි කරයිද? ඇස අවිද්‍යාවෙන් හටගත්තේයයි මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
a44870ad5f891853e1c9eaddb1ff10585c15a0a2a7f70bf2e0bbed3cf50e215b
target:pali-sinhala-parallel:68326:10
(මෙහි 120 ඡේදයේ “ඇස” වෙනුවට “කය” යොදාගත යුතුයි.) [124] අධ්‍යාත්ම සිත කෙසේ මෙනෙහි කරයිද? (මෙහි 120 ඡේදයේ “ඇස” වෙනුවට “සිත” යොදාගත යුතුයි.) මෙසේ අධ්‍යාත්ම ධර්මයන් මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
962ffa4a6f8153b761dc7499a5d0ed4c55120786f16d67423718184805abd2ad
target:pali-sinhala-parallel:68326:11
එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් අධ්‍යාත්ම ධර්මයන් මෙනෙහි කිරීමෙහි ප්‍රඥාව චත්ථුනානත්ත ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7cf8a09a7d44bc7f58a2da6c4bd0279085c1fd323cf0531f6381bbcffa8e8690
target:pali-sinhala-parallel:68326:2
ඇස තණ්හාවෙන් හටගත්තේයයි මෙනෙහි කරයි. ඇස කර්මයෙන් හටගත්තේයයි මෙනෙහි කරයි. ඇස ආහාරයෙන් හටගත්තේයයි මෙනෙහි කරයි. ඇස සතර මහාභූතයන් නිසා පවත්නකැයි මෙනෙහි කරයි. ඇස ප්‍රත්‍යුත්පන්නයයි මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
7f3a753c86536a85632ff29714b5fb60cce29b4f0c30617ef78d1dcc368aa018
target:pali-sinhala-parallel:68326:3
ඇස හේතුවෙන් පහළ වූයේයයි මෙනෙහි කරයි ඇස නොපැවැත පහළ වෙයි. ඇතිව විනාශවන්නේයයි මෙනෙහි කරයි. ඇස කෙළවර සහිතයයි මෙනෙහි කරයි. ඇස අස්ථිරය සදාකාලික නොවේ. වෙනස්වන ස්වභාවය, ඇත්තේයයි මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
831acedd1bbb396437310115d2af8ed41d966bb4d115c9f495c88a4f82c374e1
target:pali-sinhala-parallel:68326:4
ඇස අනිත්‍යය ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපදින ලදී. ක්ෂය වන ස්වභාවය ඇත්තේය. විනාශ වන ස්වභාවය ඇත්තේය වෙන්වන ස්වභාවය ඇත්තේය. නිරුද්ධවන ස්වභාවය ඇත්තේයයි මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
3b1994bd4a89d4c1e4a9ff3ad1bda4069c937b416b27033569f02d9dff4b9086
target:pali-sinhala-parallel:68326:5
ඇස අනිත්‍ය වශයෙන් මෙනෙහි කරයි. නිත්‍යවශයෙන් නොමෙනෙහි කරයි. දුක්වශයෙන් මෙනෙහි කරයි. සැපවශයෙන් නොමෙනෙහි කරයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරයි. ආත්ම වශයෙන් නොමෙනෙහි කරයි. කලකිරෙයි. සතුටු නොවෙයි, වෙන් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
38561cbbcfcaf22e95d6f7758ec5520450f91c6f9a2bcc918b341bdfca6530c9
target:pali-sinhala-parallel:68326:6
නො ඇලෙයි. නිරුද්ධ කරයි. නොඋපදවයි, අත්හරියි. අල්වා නොගනියි, අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් නිත්‍ය සංඥාව දුරු කරයි. දුක් වශයෙන් මෙනෙහි කරමින් සුඛ සංඥාව දුරු කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
aa3cc2cd1fb23ed899ec448a676c53f27df3183b05f1c38819aa38432bc5667a
target:pali-sinhala-parallel:68326:7
අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් ආත්ම සංඥාව දුරු කරයි. කලකිරෙමින් ප්‍රීති සහගත ඇල්ම දුරු කරයි. නොඇලෙමින් රාගය දුරුකරයි. නිරුද්ධ කරමින් (ඉපදීම) ඇතිවීම දුරු කරයි. අත්හරිමින් අල්වා ගැනීම දුරු කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
fc25e0a7e645fb0e2e4efe77f3531016c8e61add677bd6d5ad21423b13211234
target:pali-sinhala-parallel:68326:8
මෙසේ අධ්‍යාත්ම ඇස මෙනෙහි කරයි. [121] කෙසේ අධ්‍යාත්ම (ශ්‍රොතය) කණ මෙනෙහි කරයිද? (මෙහි 120 ඡේදයේ “ඇස” වෙනුවට “කණ” යොදාගත යුතුයි) [122] කෙසේ අධ්‍යාත්ම (ඝ්‍රානය) නාසය මෙනෙහි කරයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
4331c253744a6d269e260cc00d8ba10aa148a3472afd6e554f62ef35e1da992f
target:pali-sinhala-parallel:68326:9
(මෙහි 120 ඡේදයේ “ඇස” වෙනුවට “නාසය” යොදාගත යුතුයි) [122] කෙසේ අධ්‍යාත්ම (ජිව්හාව) දිව මෙනෙහි කරයිද? (මෙහි 120 ඡේදයේ “ඇස” වෙනුවට “දිව” යොදාගත යුතුයි.) [123] අධ්‍යාත්ම කය කෙසේ මෙනෙහි කරන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b838
9d205eb8971b5a2a6b25f012d595c32e82088dd74af016e2fd429c1e462f9c61
target:pali-sinhala-parallel:68327:0
[125] කෙසේ නම් බාහ්‍ය ධර්මයන් මෙනෙහි කරන්නාවූ ප්‍රඥාව ගොචර නානත්ත ඤාණය නම් වේද? බාහ්‍ය ධර්මයන් කෙසේ මෙනෙහි කරන්නේද? බාහ්‍යරූපයන් මෙනෙහි කරයි. බාහ්‍ය ශබ්දයන් මෙනෙහි කරයි. බාහ්‍ය ගන්ධයන් මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
8cc198c94456599c089696cc9f952729446dc6ce74e5b9acebdafc24f85fb468
target:pali-sinhala-parallel:68327:1
බාහ්‍ය රසයන් මෙනෙහි කරයි. බාහ්‍ය ස්පර්ශයන් මෙනෙහි කරයි. කෙසේ බාහ්‍ය රූපයන් මෙනෙහි කරන්නේද? [126] රූපයෝ අවිද්‍යාවෙන් හටගත්තාහුයයි මෙනෙහි කරයි. රූපයෝ තෘෂ්ණාවෙන් හටගත්තාහුයයි මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
5d899b79b95c098f37f040019d9e9e1ae612c244cf0ce136d4ed9848e8081590
target:pali-sinhala-parallel:68327:10
(මෙහි 126 ඡේදයේ “රූපයෝ” වෙනුවට “ධර්මයෝ” යොදාගත යුතුයි) එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
5242dd1be5166ff8c58b13f6c0f7c7d0951b59baef45e010d0ad0d7317dbc045
target:pali-sinhala-parallel:68327:11
එහෙයින් බාහ්‍ය ධර්මයන් මෙනෙහි කිරීමෙහි ප්‍රඥාව ගොචරනානත්ත ඤාණ නමැයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
e65dfc906cb518172024db972596366bcdd34490995c47a5a9f2e851084a5d11
target:pali-sinhala-parallel:68327:2
රූපයෝ කර්මයෙන් හටගත්තාහුයයි මෙනෙහි කරයි. රූපයෝ ආහාරයෙන් හටගත්තාහුයයි මෙනෙහි කරයි. රූපයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහුයයි මෙනෙහි කරයි. රූපයෝ ප්‍රත්‍යුත්පන්නයෝයයි මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
95fd81a0ad2cec99c79db9f9907d523ba3c1be88d8a7629651ba0af3e4347935
target:pali-sinhala-parallel:68327:3
රූපයෝ ප්‍රත්‍යයන්ගෙන් පහළ වූවාහුයයි මෙනෙහි කරයි. රූපයෝ නැතිව ඇති වන්නාහු ඇතිව නැති වන්නාහුයයි මෙනෙහි කරයි. රූපයන් කෙළවර ඇතියවුන්යයි මෙනෙහිකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
1e62362dc4a4b137a5362a92912771a14c3dfcd7d1c713edaf17f56a3fb86b49
target:pali-sinhala-parallel:68327:4
රූපයෝ අස්ථිරයහ අසදාකාලිකය වෙනස්වන ස්වභාව ඇත්තාහුයයි මෙනෙහි කරයි. රූපයෝ අනිත්‍යයහ. ප්‍රත්‍යයෙන් සකස්කරන ලදහ. ප්‍රත්‍යයන් නිසා උපන්නාහ ක්ෂයවන ස්වභාවය ඇත්තාහ විනාශවන ස්වභාවය ඇත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
f0dea7730f66ba7a4b57fa02bbbb8a9ddb42fd816e051d858360d9be5a830e40
target:pali-sinhala-parallel:68327:5
වෙන්වන ස්වභාවය ඇත්තාහ. නිරුද්ධවන ස්වභාවය ඇත්තාහුයයි මෙනෙහිකරයි. රූපයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරයි. නිත්‍ය වශයෙන් මෙනෙහි නොකරයි. දුක් වශයෙන් මෙනෙහි කරයි. සැප වශයෙන් මෙනෙහි නොකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
c0320f3655c8b0e1cb50d8b63ea59ab0dbd576875133966aab93a8e58436e0a2
target:pali-sinhala-parallel:68327:6
අනාත්ම වශයෙන් මෙනෙහි කරයි. ආත්ම වශයෙන් මෙනෙහි නොකරයි. කලකිරෙයි. සතුටු නොවෙයි. වෙන්වෙයි, නොඇලෙයි. නිරුද්ධ කරයි. නොඋපදවයි, අත්හරියි, අල්වා නොගනියි. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නිත්‍යසංඥාව දුරුකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
0b46535b4cbc270bc3bfb6c5f170aa12ecd2dd1c9c6848ee3fcc691b3bdb821c
target:pali-sinhala-parallel:68327:7
දුක්වශයෙන් මෙනෙහි කරන්නේ සුඛසංඥාව දුරුකරයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ ආත්ම සංඥාව දුරුකරයි කළකිරෙන්නේ තෘෂ්ණාසහගත ප්‍රීතිය දුරුකරයි. නොඇලෙන්නේ රාගය දුරුකරයි. නිරුද්ධ කරන්නේ ඉපදීම දුරුකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
c0ade5a8c40a16a11c4798a1cf432c449b46ae91a83f0266881c1699550f43a7
target:pali-sinhala-parallel:68327:8
අත්හරින්නේ අල්වාගැනීම දුරුකරයි. මෙසේ බාහ්‍ය රූපයන් මෙනෙහි කරයි. [127] කෙසේ බාහ්‍ය ශබ්දයන් මෙනෙහි කරයිද? (මෙහි 126 ඡේදයේ “රූපයෝ” වෙනුවට “ශබ්දයෝ” යොදාගත යුතුයි.) [128] කෙසේ බාහ්‍ය රසයන් මෙනෙහි කරයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
edf05e308f3de85206b9abbf000146653d2d92fae8782c9175f5e31192e8ca80
target:pali-sinhala-parallel:68327:9
(මෙහි 126 ඡේදයේ “රූපයෝ” වෙනුවට “රසයෝ” යොදාගත යුතුයි.) [129] කෙසේ බාහ්‍ය ස්පර්ශයන් මෙනෙහි කරයිද? (මෙහි 126 ඡේදයේ “රූපයෝ” වෙනුවට “ස්පර්ශයන්” යොදාගත යුතුයි.) [130] කෙසේ බාහ්‍ය ධර්මයන් මෙනෙහි කරයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
ea0879e640bd190f944a67e8861789c2a2e5a4f5426be60f67a2b19cf6f4b6c7
target:pali-sinhala-parallel:68328:0
[131] කෙසේ නම් අරමුණෙහි හැසිරීම මෙනෙහි කිරීමෙහි ප්‍රඥාව චරියානානත්තඤාණය නම් වේද? විඤ්ඤාණචරියා අඤ්ඤාණ චරියා ඤාණ චරියායයි අරමුණෙහි හැසිරීම් තුනකි. විඤ්ඤාණ චරියාව (විඤ්ඤාණයෙන් අරමුණෙහි හැසිරීම) කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
e90fb4cf82026e43d136b05678a063bf9122ac42a2755d282fadef85c1010024
target:pali-sinhala-parallel:68328:1
දැකීම පිණිස ආවර්ජනය කරන්නාවූ අව්‍යාකෘතවූ ආවර්ජන ක්‍රියා සිත (පඤ්චද්වාරාවර්ජනය) රූපයන්හි විඤ්ඤාණ චරියා නමි. දැකීම් ස්වභාවය ඇති චක්ඛු විඤ්ඤාණ සිත රූපයන්හි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
343a695f26c5fa31573321dace66464353cd688c5585b59c61bb65e3fec139b2
target:pali-sinhala-parallel:68328:10
කාය විඤ්ඤාණයෙන් ස්පර්ශ කරන ලද හෙයින් අරමුණට නගින්නාවූ විපාක මනොධාතුව ස්පර්ශයන්හි විඤ්ඤාණචරියා නමි. අරමුණට නගින ලද හෙයින් විපාක මනොවිඤ්ඤාණ ධාතුව ප්‍රශ්ටව්‍යයන්හි විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
8915c709616babc35396bbb1b6332fc878138b9f190ed5bac3f1e0aec3961621
target:pali-sinhala-parallel:68328:11
දැනීම පිණිස අව්‍යාකෘතවූ ආවර්ජන ක්‍රියාව (මනොද්වාරා වර්ජනය ධම්මාරම්මණයන්හි විඤ්ඤාණචරියා නමි. දැනගන්නාවූ මනොවිඤ්ඤාණය ධර්මාරම්මණයන්හි විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
5e09a9216ca785adf0def2eeca56d586451f75ee4cda757cd8c4cb7becfea655
target:pali-sinhala-parallel:68328:12
දැනගන්නාලද හෙයින් අරමුණට නගින්නාවූ විපාකමනොධාතුව ධම්මාරම්මණයන්හි විඤ්ඤාණචරියා නමි. අරමුණට නගිනලද හෙයින් විපාක මනොවිඤ්ඤාණ ධාතුව ධම්මාරම්මණයන්හි විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
2fa9b3e51992ca4d034db4cac1508f1b1cbb3c2d6557e79137c044fca83e0afb