sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68328:2
(චක්ඛු විඤ්ඤාණයෙන්) දක්නාලද හෙයින් අරමුණට නගින්නාවූ විපාක මනොධාතුව (සමපටිච්ඡන සිත) රූපයන්හි විඤ්ඤාණචරියා නමි. අරමුණට නඟිනලද හෙයින් විපාක මනොවිඤ්ඤාණ ධාතුව (සන්තීරණ සිත) රූපයන්හි විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
59844b2c87e12902483f435d8ee9aab45eb7bc4dcce822ad30f0fb64911eca97
target:pali-sinhala-parallel:68328:3
ඇසීම පිණිස ආවර්ජනය කරන්නාවූ අව්‍යාකෘතවූ ආවර්ජන ක්‍රියා සිත ශබ්දයන්හි විඤ්ඤාණචරියා නමි. අසන්නාවූ සොතවිඤ්ඤාණය ශබ්දයන්හි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
facd7d20b8059644b8dcdf32f4031cfb662bc9a4beb2e1a4b64c388209b1190f
target:pali-sinhala-parallel:68328:4
(සොතවිඤ්ඤාණයෙන්) අසනලද හෙයින් අරමුණට නගින්නාවූ විපාකමනොධාතුව ශබ්දයන්හි විඤ්ඤාණචරියා නමි. අරමුණට නගිනලද හෙයින් විපාක මනොවිඤ්ඤාණ ධාතුව විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
116f5da2910e52c375a37885c3039924d6a573f397edb7694a08e41c48928307
target:pali-sinhala-parallel:68328:5
ආඝ්‍රානය පිණිස ආවර්ජනය කරන්නාවූ ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත ගන්ධයන්හි විඤ්ඤාණචරියා නමි. ආඝ්‍රානය කිරීම් ස්වභාවය ඇති ඝාන විඤ්ඤාණය ගන්ධයන්හි විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
c155c1faf84a2e37551430296418bf10dea52bb6a7a66db015f597eda0bebe31
target:pali-sinhala-parallel:68328:6
(ඝාන විඤ්ඤාණයෙන්) ආඝ්‍රානය කරනලද හෙයින් අරමුණට නගින්නාවූ විපාක මනොධාතුව ගන්ධයන්හි විඤ්ඤාණචරියා නමි. අරමුණට නගිනලද හෙයින් විපාක මනොවිඤ්ඤාණ ධාතුව ගන්ධයන්හි විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
a9528bccd7d987922c6d2297163b7307761b62547240d2987988e0cfb07d0e15
target:pali-sinhala-parallel:68328:7
රස දැනීම පිණිස ආවර්ජනය කරන්නාවූ අව්‍යාකෘතවූ ආවර්ජන ක්‍රියා සිත රසයන්හි විඤ්ඤාණචරියා නමි. රස දැනගන්නාවූ ජිව්හාවිඤ්ඤාණය රසයන්හි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
6d1a71f75bd49bd7036d044b4a531dca05ccf20e4f067ac3e55539f03dfabe94
target:pali-sinhala-parallel:68328:8
(ජිව්හාවිඤ්ඤාණයන්) රස දැනගන්නා ලද හෙයින් අරමුණට නගින්නා විපාක මනොධාතුව රසයන්හි විඤ්ඤාණ චරියා නමි. අරමුණට නගිනලද හෙයින් විපාක මනොවිඤ්ඤාණධාතුව රසයන්හි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
71087fa6d5acefe2f1b2aff756227e4a9b0210231004a5fdff56eee3802a9cdb
target:pali-sinhala-parallel:68328:9
ස්පර්ශ කිරීම පිණිස (ආවර්ජනය කරන්නාවූ) අව්‍යාකෘත ආවර්ජන ක්‍රියා සිත ප්‍රශ්ටව්‍යයන්හි විඤ්ඤාණචරියා නමි. ස්පර්ශ කරන්නාවූ කාය විඤ්ඤාණය ස්පර්ශයන්හි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
1a0c09fd3eabbab55aa6bf9f99fb3905c7ca98971d7c664fdd00ed7eb4f4d341
target:pali-sinhala-parallel:68329:0
[132] විඤ්ඤාණචරියා යන තන්හි කිනම් අර්ථයකින් විඤ්ඤාණචරියා නම් වේද? රාග විරහිතව හැසිරේනුයි. විඤ්ඤාණචරියා නමි. දොස විරහිතව හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. මෝහ විරහිතව හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3fe158c63325b8e25ce97b3568bc17bb0f1a63084a14b095e8d03c7bcf08c603
target:pali-sinhala-parallel:68329:1
(ii) මානවිරහිතව හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. දිට්ඨි විරහිතව හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. උද්ධච්ච විරහිතව හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. විචිකිච්ඡා විරහිතව හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
d7fe64708469ddc8e06ec7438701f708d7a198d7d1be5be468218241b0561684
target:pali-sinhala-parallel:68329:10
මනාපවූ රූපාරම්මණයන්හි (ii) රාග ජවන ඉපදීම පිණිස පවත්නාවූ ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. රාග ජවනයෝ අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3a2730e44533e9a69380834b58d4ac547ac10a89b91ea9f82b782c2e85fe4bb6
target:pali-sinhala-parallel:68329:11
අමනාප රූපයයන්හි දොස ජවන් ඉපදීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
24fc4709751c06d6b6fa528293d0f1939deb34d60d2d985049d7cae12cb8a5f1
target:pali-sinhala-parallel:68329:12
දොස ජවනයෝ අඤ්ඤාණ චරියා නමි (iii) රාග ද්වේෂ දෙකට අනුරූපසේ නොබලන අරමුණෙහි මෝහ ජවන් පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. මෝහ ජවනයෝ අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
0d9fd96ddfc389ed9e6c3b545dfd6741f14f63cf7516d703b3be6daf5603c10d
target:pali-sinhala-parallel:68329:13
උසස් කොට සිතන්නාවූ මාන සහගත ජවන් පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. මාන ජවනයෝ අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
080586a07717e67c5111e5914314d5c0c5ea8fec5788e34e52d7dae4e9331aec
target:pali-sinhala-parallel:68329:14
වරදවා ගන්නා දෘෂ්ටි සහගත ජවන් පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. දෘෂ්ටි ජවනයෝ අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
2dc1037b99a17685a8d49f4f3914e723b231cbf34d8001fd4101c6211ffcb7ea
target:pali-sinhala-parallel:68329:15
වික්ෂෙපවූ උද්ධච්ච සහගත ජවන් පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. උද්ධච්ච ජවනයෝ අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
776e0542852e421bc087a9ddf83580ed0706075c36e04242d128634c389b9264
target:pali-sinhala-parallel:68329:16
නිශ්චයක් නැති විචිකිච්ඡා සහගත ජවන් පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකාත සිත විඤ්ඤාණ චරියා නමි. විචිකිච්ඡා ජවනයෝ අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
0856ee4e10e2ec358af7cc66e86cce8f54cca2a957e690d7b307a772dc9618c2
target:pali-sinhala-parallel:68329:17
බලවත් අනුසය සහගත ජවන් පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. අනුසය සහගත ජවනයෝ අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
87b632fa0d0fffa2c4aaf307b97a9d44a6439714546e992e3b25656373024967
target:pali-sinhala-parallel:68329:18
[134] මනාපවූ ශබ්දයන්හි (මෙහි 133 (ii) (iii) යොදන්න) මනාපවූ ගන්ධයන්හි (මෙහි 133 (ii) (iii) යොදන්න) මනාපවූ රසයන්හි (මෙහි 133 (ii) (iii) යොදන්න) මනාපවූ ස්පර්ශයන්හි (මෙහි 133 (ii) (iii) යොදන්න) මනාපවූ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
d321657e8fc2e7dc234ff54cfeabd834bd068da4dea0e84f4280e16e1d7100e9
target:pali-sinhala-parallel:68329:19
ධර්මාරම්මණයන්හි මෙහි 133 (ii) (iii) යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
6c9d7bd2df9d05b3a3851ba17822b5ab0e3b7a2d7418cef79b6ee965896c57e3
target:pali-sinhala-parallel:68329:2
අනුසය විරහිතව හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. රාගය සමග නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. දෝසය සමග නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. මෝහය සමග නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
b869d1dfb0432112288194a7f74c9c751c13b0d741fe50ba030917e44bcef364
target:pali-sinhala-parallel:68329:3
මානය සමග නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි (iii) දිට්ඨිය සමග නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. උද්ධච්චය සමග නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි විචිකිච්ඡාව සමග නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
8af852fbb28bb73b403566ac411cb37fc3e5350bbba802ec71f9a81bf0d02414
target:pali-sinhala-parallel:68329:4
අනුසය හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. කුශල කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. අකුසල කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
f171f6452ac26b989d3489dc3db7ee6915331551d315e8ca78399579b5f70858
target:pali-sinhala-parallel:68329:5
සාවද්‍ය කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. නිරවද්‍ය කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. කළු (අයහපත්) කර්මයන් හා නොයෙදී හැසිරේනුයි. විඤ්ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
6fa90a106c8209736b9abd548e63dbcc3e0d7d200c0617897741e73c30d973a2
target:pali-sinhala-parallel:68329:6
සුදු (යහපත්) කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. සැප එළවන කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. දුක් එලවන කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
fd86f8f63d14b5d81cc10f1524eca171fe13bcf99199a2ee3fe51b35878f4a83
target:pali-sinhala-parallel:68329:7
සැප විපාක දෙන කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. දුක් විපාක දෙන කර්මයන් හා නොයෙදී හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. විඤ්ඤාණයෙන් දැනගන්නා ලද ආරම්මණයෙහි හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
a1979986978e428953fe250797baf600cae2aae90c475051d1ec221e256d072c
target:pali-sinhala-parallel:68329:8
විඤ්ඤාණයාගේ මෙබඳුවූ හැසිරීම් ඇති හෙයින් විඤ්ඤාණ චරියා නමි. මේ කියන ලද සිත් රාගාදී ක්ලේශයන්ගෙන් කිලුටුවීමක් නැති හෙයින් ප්‍රකෘතියෙන් පිරිසිදුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3a09eea749f5a2ff83c10f3ba3bf2ebdd1b49b940852c2c2744315f67d97828e
target:pali-sinhala-parallel:68329:9
එසේ අරමුණු දැනීම් මාත්‍රයම ඇති හෙයින් විඤ්ඤාණ චරියායයි කියනු ලැබේ. මේ විඤ්ඤාණ චරියාවයි. [133] අඤ්ඤාණ චරියාව නම් කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3bd8afb83364ca9dfeefb56ab52e29848dfa430913e7c934b2120a90cb26d8a2
target:pali-sinhala-parallel:68330:0
[135] අඤ්ඤාණ චරියා යන තැන කිනම් අර්ථයකින් අඤ්ඤාණ චරියා නම් වේද? රාග සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. දොස සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. මෝහ සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
e19dcabab0873a25da252664fb7a5963a219f718d03d201fbaed9a1d562dce8b
target:pali-sinhala-parallel:68330:1
මාන සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. දිට්ඨි සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. උද්ධච්ච සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. විචිකිච්ඡා සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3ac23dfaf44745c10ace920c4b1369dc4bc7626aa9b946ffa10141b18acc6d87
target:pali-sinhala-parallel:68330:2
අනුසය සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. රාගය හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. දෝසය හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. මෝහය හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
04644f64d2a5905b8bc7d645b714767a7508d09107d4d38ffa8d3d8b78a17ac6
target:pali-sinhala-parallel:68330:3
මානය හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. දිට්ඨිය හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. උද්ධච්චය හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. විචිකිච්ඡාව හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
f710096e7ac6f3695771424960aff9ed2528053187390acb4ba6660be4ad4e5b
target:pali-sinhala-parallel:68330:4
අනුසය ධර්මයන් හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. කුශල කර්ම හා නොයෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. අකුශල කර්මයන් හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
db80c6afccdb073fdc9ab02bed606e78fe70d030eb99a7de766f1f9da71631af
target:pali-sinhala-parallel:68330:5
සාවද්‍ය කර්මයන්හි හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණචරියා නමි. නිරවද්‍ය කර්මයන් හා නොයෙදී හැසිරේනුයි අඤ්ඤාණචරියා නමි. තෘෂ්ණා කර්මයන්හි හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
cc0392d3da3b8c474db34b80b890d009ea863f77fc25a6befaf4a7216587a5fe
target:pali-sinhala-parallel:68330:6
ශුක්ල කර්මයන් හා නොයෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. සැප උපදවන්නාවූ කර්මයන් හා නොයෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. දුක් උපදවන්නාවූ කර්මයන් හා යෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
28502118b4de70d1c491cff6b9a212889c11db084e03c83359425c2f95e36e53
target:pali-sinhala-parallel:68330:7
සැප විපාක ඇත්තාවූ කර්මයන් හා නොයෙදී හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. දුක් විපාක ඇත්තාවූ කර්මයන්හි යෙදී හැසිරේනුයි අඤ්ඤාණචරියා නමි. නුවණින් නොදන්නා ලද අරමුණෙහි හැසිරේනුයි අඤ්ඤාන චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
770714291b1baf421f2e0d56de51e8f011bd61755da7acb6c90c767bb0887c7f
target:pali-sinhala-parallel:68330:8
නොදැනීමගේ මෙබඳු හැසිරීම් ඇත්තේනුයි අඤ්ඤාණ චරියා නමි. මේ අඤ්ඤාණ චරියායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
14c97aaab35d3245cd5cb6f4638fcddf88cd0a693c6d3607c13b60e496e619d2
target:pali-sinhala-parallel:68331:0
[136] ඤාණචරියාව කවරේද? අනිත්‍ය වශයෙන් දැකීම සඳහා පවත්නාවූ ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. ස අනිත්‍ය වශයෙන් දැකීම ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
ed97dfff5f1dbfabb04d1bf5fdb960fb1a6af61333ad6f6e8ff1dbbcb874e75b
target:pali-sinhala-parallel:68331:1
දුක් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. දුක් වශයෙන් දැකීම ඤාණචරියා නමි. අනාත්ම වශයෙන් දැකීම පිණිස (ii) පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3524d9317c22010f642f7143f09834806dddee46b764d748bb6a98c4ce6fab9a
target:pali-sinhala-parallel:68331:10
(iii) මෝහය හා නොයෙදී (ii) හැසිරේනුයි ඤාණචරියා නමි මානය හා නොයෙදී (මෙහි (ii) යෙදිය යුතුයි.) දෘෂ්ටිය හා නොයෙදී (ii) උද්ධච්චය හා නොයෙදී (ii) විචිකිච්ඡාව හා නොයෙදී (ii) අනුසය හා නොයෙදී (ii) කුශලකර්මයන් හා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
144e5473b29be10872d3d2d5fb6f3ae369f3d3c22ffb3e818f6644df6ccb82ed
target:pali-sinhala-parallel:68331:11
යෙදී (ii) අකුසලකර්මයන් හා නොයෙදී (ii) සාවද්‍ය කර්මයන් හා නොයෙදී (ii) නිරවද්‍ය කර්මයන් හා යෙදී (ii) සැප උපදවන්නාවූ කර්මයන් හා යෙදී (ii) දුක් උපදවන්නාවූ කර්මයන් හා නොයෙදී (ii) සැප විපාක ඇත්තාවූ කර්මයන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
b16ec32d4994c0e06191f34dc25ff442011588ab0fc18edb48b1e501e59b22e4
target:pali-sinhala-parallel:68331:12
හා යෙදී (ii) දුක් විපාක ඇත්තාවූ කර්මයන් හා නොයෙදී හැසිරේනුයි ඤාණචරියා නම් වේ. නුවණින් දැනගන්නාලද අරමුණෙහි හැසිරේනුයි ඤාණචරියා නමි. ඤාණයාගේ මෙබඳු හැසිරීම් ඇති හෙයින් ඤාණචරියා නමි. මේ ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3af1a09edd7ec52374be0af09f2635e0234fa470aae150b647809d7d3d228097
target:pali-sinhala-parallel:68331:13
[138] විඤ්ඤාණචරියාව අනිකකි. අවිඤ්ඤාණචරියාව අනිකකිය. ඤාණචරියාව අනිකකියි එය දැනීම් අර්ථයෙන් ඤාණනමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
247096696c122b7d0601b48c09848a23057438215414b45c29a2739798915b87
target:pali-sinhala-parallel:68331:14
එහෙයින් චරියා පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව චරියා නානත්ත ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
462fc07c60a5ad4534c48129e285aa61b1f6f7e5bdebebed8a0684bd303aa35a
target:pali-sinhala-parallel:68331:2
(iii) අනාත්ම වශයෙන් දැකීම ඤාණ චරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
7fd75eaae0c1479a253932fa7d601a94c5d3827ae471580f6903c68b7049ec2b
target:pali-sinhala-parallel:68331:3
කලකිරීම් වශයෙන් දැකීම පිණිස (මෙහි ii යෙදිය යුතුයි.) නොඇලීම් වශයෙන් දැකීම් පිණිස (ii යොදන්න) නිරුද්ධ කිරීම් වශයෙන් දැකීම පිණිස ((ii) යොදන්න) අත්හැරීම් වශයෙන් දැකීම පිණිස ((ii) යොදන්න) ක්ෂයවීම් වශයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
b3b842d81119b36233e61503eb989936e9478dc2740c6fbfa5589b5e07496782
target:pali-sinhala-parallel:68331:4
දැකීම පිණිස ((ii) යොදන්න) විනාශවීම් වශයෙන් දැකීම පිණිස ((ii) යොදන්න) වෙනස්වීම් වශයෙන් දැකීම පිණිස ((ii) යොදන්න) නිමිති රහිත වශයෙන් දැකීම පිණිස ((ii) යොදන්න) පැතීම් රහිත වශයෙන් දැකීම පිණිස ((ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
e365d398bbb2086d066663a493843f4fe2494b2f048f06d35872a40b34ead6de
target:pali-sinhala-parallel:68331:5
යොදන්න) සූන්‍ය වශයෙන් දැකීම පිණිස (මෙහි ii යෙදිය යුතුයි.) අධිප්‍රඥා ධර්මය දැකීම පිණිස යථාභූත ඥානදර්ශනය පිණිස ආදීනව දැකීම පිණිස මැදහත්ව බැලීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
d2d71622a5c791611b538697450b39521328d22ccd4d07bae00fcc399eee5eb0
target:pali-sinhala-parallel:68331:6
නමි. මැදහත්ව දැකීම ඤාණචරියා නමි. විවට්ටානුපස්සනාව (ශොත්‍රභූ සිත) ඤාණචරියා නමි. සොතාපත්ති මාර්ගය ඤාණචරියා නමි. සොතාපත්ති ඵලයට පැමිණීම ඤාණචරියානමි. සකෘදාගාමි මාර්ගය ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
f9fe41cabd1ea7327ced26174abcd70366c8c4b2e73a351d8a750e7295169da6
target:pali-sinhala-parallel:68331:7
සකෘදාගාමි ඵලයට පැමිණීම ඤාණචරියා නමි. අනාගාමි මාර්ගය ඤාණචරියා නමි. අනාගාමි ඵලයට පැමිණීම ඤාණචරියා නමි. අර්හත් මාර්ගය ඤාණචරියා නමි. අර්හත්ඵලයට පැමිණීම ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
edd85ede683f51e6a3b0d6cf6f72e08a2f01e2e09bfe1df7bc9c2f69cc4b9318
target:pali-sinhala-parallel:68331:8
[137] ඤාණචරියා යන තැන කවර අර්ථයකින් ඤාණ චරියා නම් වේද? රාග රහිතව හැසිරේනුයි ඤාණචරියා නමි. දොස රහිතව හැසිරේනුයි ඤාණචරියානමි. මෝහ රහිතව හැසිරේනුයි ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
902f2d6c697d3ed9108d9ddd544fd6a13aba7f44fc0b45d9074604fa65fa51ac
target:pali-sinhala-parallel:68331:9
(මෙහි “විඤ්ඤාණචරියා” ඤාණචරියායි වෙනස්කොට (132 ii) යෙදිය යුතුයි.) අනුසය රහිතව හැසිරේනුයි ඤාණචරියා නමි. රාගය හා නොයෙදී හැසිරේනුයි ඤාණචරියා නමි දෝසය හා නොයෙදී හැසිරේනුයි ඤාණචරියා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3846633340914d9271387fba2228d5c12283ad34645eaaedc629eae68a8e031e
target:pali-sinhala-parallel:68332:0
[139] කෙසේනම් සතර ධර්මයන් පිරිසිඳ දන්නා ඤාණය භූමිනානත්ත ඤාණය නම් වේද? කාමාවචර භූමිය රූපාවචර භූමිය අරුපාවචර භූමිය අපරියාපන්න ලොකොත්තර භූමියයි භූමි සතරකි. කාමාවචර භූමිය කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
ff816ef494035130d173f52a6248f4bcd14f95c1147513ab8fb62b5b50cdcdb7
target:pali-sinhala-parallel:68332:1
යටින් අවීචි නිරය කෙළවරකොට උඩින් වසවර්ති දෙව්ලොව ඇතුළත් කොට මේ අතරතුර වන මෙහි හැසිරෙන්නාවූ මෙහි ඇතුළත්වූ යම් ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ කෙනෙක් වෙත්ද, මෙය කාමාවචර භූමි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3991e4e52b518e6ca113b75ce79307e98d0606db1bcb3f813e934f15f5985fc8
target:pali-sinhala-parallel:68332:2
[140] රූපාවචර භූමිය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
76f5a7cafa4a7b34a1364912b133330c4d335570d291176fc8c1c32c87807d3d
target:pali-sinhala-parallel:68332:3
යටින් බ්‍රහ්මලෝකය කෙළවරකොට උඩින් අකනිටා දෙවියන් ඇතුළත්කොට මේ අතරතුර වන මෙහි හැසිරෙන්නාවූ මෙහි ඇතුළත්වූ ධ්‍යානයට සමවැදුණු පුද්ගලයාගේ හෝ බඹලොව උපන්නහුගේ හෝ දිට්ඨධම්ම සුඛවිහාරී රහත්හුගේ හෝ යම් චිත්ත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
56e04680a567507cdd2a2fce9bc8137b5c706f99a848f64c9eb2d0e2a45a1d15
target:pali-sinhala-parallel:68332:4
චෛතසික ධර්ම කෙනෙක් වෙද්ද මේ රූපාවචර භූමි නමි. අරූපාවචර භූමිය කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
eefd6645d34133c9b04e62daac1deb1b81cacbaedad99ca7b254f6ca58635a69
target:pali-sinhala-parallel:68332:5
යටින් ආකාසානඤ්චායතන දෙවියන් කෙළවරකොට උඩින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ඇතුළත්කොට මේ අතරතුර වන මෙහි හැසිරෙන මෙහි ඇතුළත් ධ්‍යානයට සමවැදුනහුගේ හෝ එහි උපන්නහුගේ හෝ දිට්ඨධම්ම සුඛවිහාරි රහත්හුගේ හෝ යම් චිත්ත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
7e9e23a2c6fff344953b763bb6adf30535526c4b904c52c5ae42e41a3cc4edc5
target:pali-sinhala-parallel:68332:6
චෛතසික ධර්ම කෙනෙක් වෙත්ද, මේ අරූපාවචර භූමි නමි. [141] අපරියාපන්න (ලොකොත්තර) භූමිය කවරීද? ත්‍රිවිධ භූමීන්ට ඇතුළත් නොවී යම් මාර්ගයෝද ඵලයෝද අසංඛත ධාතුවක්ද ඇත්තාහුද මේ අපරියාපන්න භූමි නමි. මේ සතර භූමීහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
33c1f599040da2b972fc7f3a5420c7988c1b20dc9ad5ccb4b51d4543a7d4ea32
target:pali-sinhala-parallel:68332:7
තවද භූමි සතරකි සතර සතිපට්ඨානයෝද සතර සම්‍යක් ප්‍රධානයෝද සතර ඍද්ධිපාදයෝද සතර ධ්‍යානයෝද සතර අප්‍රමාන්‍යයෝද සතර අරූප සමාපත්තීහුද සතර ප්‍රතිසම්භිදාවෝද සතර ප්‍රතිපදාද සතර අරමුණද සතර ආර්යවංශයෝද සතර සංග්‍රහ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
b8f1a478fecaf1976d3823acaba9ef2a5a69dfee75074aa706bbcb81d08b3c7d
target:pali-sinhala-parallel:68332:8
වස්තූහුද සතර සම්පත්ති චක්‍රයෝද සතර ධර්මපදයෝද වෙත්. මේ සතර භූමීහුය. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥානමි. එහෙයින් සතර ධර්මයන් පිරිසිඳ දැක්මෙහි ප්‍රඥාව භූමිනානත්තඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
89b8717e862a8f6dbec99497e29305aa2560e107d4e9d34e2fd3969e95f04371
target:pali-sinhala-parallel:68333:0
[142] කෙසේනම් ධර්ම නවයක් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව ධම්ම නානත්ත ඤාණය නම්වේද? කාමාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අකුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
88a33d3cad8274957a6af354e2c4334c744b6fc7e88d4418209c88a642112975
target:pali-sinhala-parallel:68333:1
රූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. අරූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
c513c5493ad721abf7548e7bbb0a99a751dfe0e2b66510d37e01480d707bd545
target:pali-sinhala-parallel:68333:10
[145] කෙසේනම් අපරියාපන්න (ලෝකොත්තර) ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියිද, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියිද? සතර ආර්ය මාර්ගයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
aa39302e513f997449397a0be2b28291de5d56d56f994c813364cd18848edfba
target:pali-sinhala-parallel:68333:11
සතර ආර්ය ඵලයන්ද නිර්වාණයද අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. මෙසේ අපරියාපන්න ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. මෙසේ ධර්මයන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
810629522b4b93b9e0d2dad2ffb40cc70af893cd1bd67452923a972d43095e1d
target:pali-sinhala-parallel:68333:12
ප්‍රමොද්‍යයට (බලවත් නොවූ ප්‍රීතියට) හේතුවූ ධර්ම නවයකි. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (ii) දුර්වල ප්‍රීතිය උපදියි. දුර්වල ප්‍රීතිය උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
7fbb30f1d260f668cb2bf2e5a3bac0435326f53c016b64b1063dbe61167d6c14
target:pali-sinhala-parallel:68333:13
ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු නාම කය ඇත්තේ මානසික සුවය ලබයි. සැපයෙන් යුක්ත වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. සිත සමාධියට පැමිණි කල්හි තත්වාකාරය දනියි දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
2094d3dd47c5420401c8fa017723914d7ed52e84b4bf0bdda77ffe99df978595
target:pali-sinhala-parallel:68333:14
තත්වාකාරයෙන් දන්නා දක්නා තැනැත්තේ කලකිරෙයි. කලකිරෙන්නේ (මාර්ගයට පැමිණීම් වශයෙන්) නොඇලෙයි. නොඇලෙන්නේ ඵලයට පැමිණීම් වශයෙන්) මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
7df816e5e81118eb477ce0e3cad8074bbc73fa43aa873a5ac44ac2c67e14f360
target:pali-sinhala-parallel:68333:15
(iii) [146] දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (මෙහි 145 (ii) යොදන්න.) අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නා හට (මෙහි 145 (ii) යොදන්න.) අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (මෙහි 145 (ii) යොදන්න.) රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
6409557a60bb9656141496e13a4942ae8a424f45f911e64963d4823cf00af0ef
target:pali-sinhala-parallel:68333:16
කරන්නාහට (145 (ii) යොදන්න) වේදනාව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) සංඥාව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නා හට (145 (ii) යොදන්න.) සංඛාරයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
2d917bfd7d3a42bf98c72c644570cb51a962e961221c9ee7d0503bb906fbb1e6
target:pali-sinhala-parallel:68333:17
විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) ඇස අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) කණ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) නාසය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
de9e2e89ac03904dba21d70c4dd718d9fd9b736755aff5172a0558d9d44855a7
target:pali-sinhala-parallel:68333:18
(145 (ii) යොදන්න.) දිව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) කය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (145(ii) යොදන්න.) සිත අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) ජරාමරණය අනිත්‍ය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
e8022f9c6eaf33c0b0224d93693e48b490cfcc1ca8d383aee27c14c575c5772e
target:pali-sinhala-parallel:68333:19
වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) [147] අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) රූපය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නා හට (145 (ii) යොදන්න.) වේදනාව අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
7b332046432ab6e81cd5e501d6431b0bee471fc661ae71f30c8fca6461d14d24
target:pali-sinhala-parallel:68333:2
අපරියාපන්ත (ලෝකොත්තර) ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
f1aae0aea4fc73a7d802bfec1d830ec8ab3a7dc0a0f967eb374b8c46ab8ddd3c
target:pali-sinhala-parallel:68333:20
යොදන්න.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
9058588840708a8ce65e241ef0805bf3fb601b67762b15d109231535b24d39ed
target:pali-sinhala-parallel:68333:21
සංඥාව අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) සංඛාරයන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) විඤ්ඤාණය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) ඇස අනාත්ම වශයෙන් මෙනෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
ec7d1724e24c4a3ab54abf755598e18090f1994ec391c1a615b5b16ef1527c90
target:pali-sinhala-parallel:68333:22
කරන්නාහට (145 (ii) යොදන්න.) කණ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) නාසය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) දිව අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) කය අනාත්ම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
609462bb8d9be11dbfe673956ed7e0d9ae1aafe23e845923242d8b48ee6eacaf
target:pali-sinhala-parallel:68333:23
වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) සිත අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (145 (ii) යොදන්න.) ජරා මරණය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට දුර්වල ප්‍රීතිය උපදියි. ප්‍රීතිය ඇතිවූවහුට බලවත් ප්‍රීතිය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
8f4694188931f208b7f2fb33892568162fec3a095c73f734f49dab20b67cb333
target:pali-sinhala-parallel:68333:24
ප්‍රීතියෙන් යුක්තවූවහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි. සිත සමාධියට පැමිණිකල්හි තත්වාකාරය දනියි, දකියි. තත්වාකාරය දන්නා දක්නා තැනැත්තේ කලකිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
20ab627098676b33cb939eda01d985e48d913fb51cca6d16f479df347eca2ddb
target:pali-sinhala-parallel:68333:25
කලකිරෙන්නේ මාර්ග වශයෙන් නොඇලෙයි. නොඇලෙන්නේ ඵලයාගේ වශයෙන් මිදෙයි. මේ නවය දුර්වල ප්‍රීතිය මුල්කොට ඇති ධර්මයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
c38c04eb0e9fb26e169437a82fb6843a28e1392918dfd33613369861570395f2
target:pali-sinhala-parallel:68333:3
[143] කාමාවචර ධර්මයන් කුසල් වශයෙන් කෙසේ පිරිසිඳ දනියිද, අකුසල් වශයෙන් කෙසේ පිරිසිඳ දනියිද, අබ්‍යාකත වශයෙන් කෙසේ පිරිසිඳ දනියිද? දස කුශල කර්මපථයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
129b7f76619fee4fddaafe5fdcd4b48884f216fe0267b9796129f84ae99c9a5e
target:pali-sinhala-parallel:68333:4
දස අකුශල කර්මපථයන් අකුසල් වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
ea37f8e07660e36d46b686fc68c2fbde3203f6459150dca1056c370242aa1842
target:pali-sinhala-parallel:68333:5
රූපද විපාකද ක්‍රියාද අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි, මෙසේ කාමාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි, අකුසල් වශයෙන් පිරිසිඳ දනියි, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
b02ac2e5aa7733883dd1e83af3f47b68ae97bcc20d75c290cb20e497aadb510a
target:pali-sinhala-parallel:68333:6
[144] රූපාවචර ධර්මයන් කෙසේ කුසල් වශයෙන් පිරිසිඳ දනියිද, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියිද, මෙහි සිටි ධ්‍යානලාභී පුද්ගලයාගේ සතර ධ්‍යානයන් කුසල වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3a2a737632e8caf939972c7a25ace67df114b94351454235f2b92405bd23d121
target:pali-sinhala-parallel:68333:7
බඹලොව උපන්නහුගේ සතර ධ්‍යානයන් අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. මෙසේ රූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දැනගනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දැනගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
c408a3394535f47123f1993f3b568a824b78dead22889d73efa6ef637a2aa7bb
target:pali-sinhala-parallel:68333:8
කෙසේනම් අරූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියිද, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියිද? මෙහි සිටි අරූප ධ්‍යානලාභී පුද්ගලයාගේ අරූපාවචර සමාපත්ති සතර කුසල් වශයෙන් පිරිසිඳ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
7fc04625c0d4d30ab7d0db2738d8ac4800741b57dc354485b47ae211c5351b2b
target:pali-sinhala-parallel:68333:9
අරූප ලෝකයෙහි උපන්නහුගේ සතර අරූපාවචර සමාපත්ති අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දැනගනියි. මෙසේ අරූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දැනගනියි, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දැනගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
65584d0be1708cc43835eaf2e7efc0cfa585e1c844bbfd54f71d1b7f0f69919a
target:pali-sinhala-parallel:68334:0
[148] යොනිසො මනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) මුල්කොට ඇති ධර්මයෝ නවයක් වෙති. අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරන්නාහට දුර්වල ප්‍රීතිය උපදී. දුර්වල ප්‍රීතිය ඇතිවූවහුට බලවත් ප්‍රීතිය උපදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
457c73b154fbaca47640ca6e13f3a122f3901c565ab38f7170cddcad1bfec676
target:pali-sinhala-parallel:68334:1
බලවත් ප්‍රීතියෙන් යුක්තවූවහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි සමාධියට පැමිණි සිතින් මේ දුකයයි ඇති සැටියෙන් දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
08b702c83025b2b53d139ff1650c05b8889aa67f28bc64cd30f6641f6cce0c54
target:pali-sinhala-parallel:68334:10
රූපය දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) වේදනාව දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) සංඥාව දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) සංඛාරයන් දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
4454cefd4788a3930ca3114cd3241a59f255207e75eda6dc6f370bb36e1541da
target:pali-sinhala-parallel:68334:11
(ii) යොදන්න.) විඤ්ඤාණය දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) ඇස දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) කණ දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) නාසය දුක් වශයෙන් මෙනෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
a1549964cac4e298a7b31887874d7bf3b8376203f5e809b5ad2889f5b3138d66
target:pali-sinhala-parallel:68334:12
කරන්නාහට (149 (ii) යොදන්න.) දිව දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) කය දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) සිත දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) ජරාමරණය දුක් වශයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3404901ebfd9d9554a988d9d1faadee21bf69aecac78af2a39b425a72d57c3fe
target:pali-sinhala-parallel:68334:13
මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) [152] අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) රූපය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) වේදනාව අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
30939cf9041f4e9d024972f414b517216397c114c04c5875e0d2ff085a93e0db
target:pali-sinhala-parallel:68334:15
කරන්නාහට (149 (ii) යොදන්න.) කණ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) නාසය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) දිව අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) කය අනාත්ම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
7516b62fe52281587b79bf7bc34fc5f2977a9bace71d98cebe4761569a39c901
target:pali-sinhala-parallel:68334:16
වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) සිත අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) ජරාමරණය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) මේ නවය නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
6566f24946603bae0b0b547da16c6d0cf328d7e8f9911831e1ec3dedb42021b7
target:pali-sinhala-parallel:68334:17
වෙති. [153] නානත්ව (වෙනස් බැව්) නවයකි. ධාතු නානත්වය නිසා ඵස්ස නානත්වය උපදියි. ඵස්ස නානත්වය නිසා වේදනා නානත්වය උපදියි. වේදනා නානත්වය නිසා සංඥා නානත්වය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
899934e0e4b88186b6eb5c06cfebf8b2e3a8bed4d1a5b8af24f17da0b90b7862
target:pali-sinhala-parallel:68334:18
සංඥා නානත්වය නිසා සංකල්ප (කල්පනා කිරීම්) නානත්වය උපදියි. සංකල්ප නානත්වය නිසා ඡන්ද නානත්වය උපදියි. ඡන්ද නානත්වය නිසා තෘෂ්ණා නානත්වය උපදියි. තෘෂ්ණා නානත්වය නිසා පරියෙසන (සෙවීම්) නානත්වය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
113b3e003e59fc15741bd9e6a1fba861e21b6f012fcb3b68f671cfb78d0bd3b7
target:pali-sinhala-parallel:68334:19
පරියෙසන නානත්වය නිසා ලාභ (ලැබීම්) නානත්වය උපදියි. මේ නානත්ව නවයයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැකීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
7550511a9efdebbacb8c30efd09f99fe2fd6aee351a253c7bc31abd8b361f9d5
target:pali-sinhala-parallel:68334:2
මේ දුක් ඇතිවීමේ හේතුවයයි ඇතිසැටියෙන් දකියි. මේ දුක නැතිකිරීම යයි ඇතිසැටියෙන් දනියි. මේ දුක් නැති කිරීමට පැමිණෙන පිළිවෙත යයි ඇතිසැටියෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
071fb5affe84a129562ff4647daaa01a0dfca55701c54b41bbd665635178a809
target:pali-sinhala-parallel:68334:20
එහෙයින් නව ධර්මයන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව ධම්මනානත්ත ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
d83ed0b43b1df5bc4e338948b54d8b08430fc45d183a6741a92dbe2d25d9b01e