sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68342:1 | දැකීම් අධිපතිකොට ඇති යන මෙහි අනිච්චානුපස්සනාව දැකීම අධිපතිකොට ඇත්තේ වෙයි. දුක්ඛානුපස්සනාව දැකීම් අධිපතිකොට ඇත්තේ වෙයි. අනත්තානුපස්සනාව දැකීම් අධිපතිකොට ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c8906d0b6f81dc42717ed64db47da196fc8416eb9c182d8c8333a0ab0c562873 |
target:pali-sinhala-parallel:68342:10 | චතුර්ථධ්‍යානයෙන් සුඛ දුක්ඛයන් පහකෙරේනුයි අරණ විහාර චතුර්ථධ්‍යානයෙන් සුඛ දුක්ඛයන් පහකෙරේනුයි අරණ විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 60a69b985cb808b2c5f7e281322813fda672eb50309f622c100cb586db6ce11b |
target:pali-sinhala-parallel:68342:11 | (iii) ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසඤ්ඤාව පටිඝ සඤ්ඤාව නානත්තසඤ්ඤාව පහ කෙරේනුයි අරණ විහාර නමි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සඤ්ඤාව පහ කෙර්නුයි අරණ විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | fe14f2af26d8d761a56dab03b6e0ba4976bc7607732c40d239ac6f0502090263 |
target:pali-sinhala-parallel:68342:12 | ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව පහ කෙරේනුයි අරණ විහාර නමි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව පහ කෙරේනුයි අරණ විහාර නමි. මෙය අරණ විහාරයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 071428fa7fe910dc1df91a13cfefb4d348337a63c65f9a247c9f70c79a5a52be |
target:pali-sinhala-parallel:68342:13 | එය දැකීම අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් දැකීම් අධිපතිකොට ඇති ශාන්තවූ විහාරයට පැමිණීමවූ ප්‍රණිතවූ ඵලයට නැමී පවත්නා ප්‍රඥාව අරණ විහාරයෙහි ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | bc2b1413ffee52fef4966fed1cdbc46948cba6611882483a69ec1f87e83a54f9 |
target:pali-sinhala-parallel:68342:2 | රූපයෙහි (ii) අනිච්චානුපස්සනාව දැකීම් අධිපති කොට ඇත්තේ වෙයි. රූපයෙහි දුක්ඛානුපස්සනාව දැකීම් අධිපතිකොට ඇත්තේ වෙයි. රූපයෙහි අනත්තානුපස්සනාව දැකීම් අධිපතිකොට ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f7db0b609adb47602bd48458f79eee7fd7c0ebdf68ddc10b364a70b691d429bd |
target:pali-sinhala-parallel:68342:3 | (iii) වේදනාවෙහි (මෙහි (ii) යොදන්න) සඤ්ඤාවෙහි (ii) යොදන්න) සංඛාරයන්හි (ii) යොදන්න) විඤ්ඤාණයෙහි (ii) යොදන්න) ඇසෙහි (ii) යොදන්න) කණෙහි (ii) යොදන්න) නාසයෙහි (ii) යොදන්න) දිවෙහි (ii) යොදන්න) කයෙහි (ii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 17cc9fbcb49b04106401eef1d3f9b5dcc97c966b0639dbe7048e1d789b4adac0 |
target:pali-sinhala-parallel:68342:4 | යොදන්න) සිතෙහි (ii) යොදන්න) ජරාමරණයෙහි (ii) යොදන්න) [179] ශාන්තවූ විහාරයට පැමිණීම යනු සුඤ්ඤත විහාරය ශාන්ත විහාරයට පැමිණීම නමි. අනිමිත්ත විහාරයට ශාන්ත විහාරයට පැමිණීම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 469e2979804750aec6ef0e37a5a155de0f0cadafb00c4beb33edca56e8ae058f |
target:pali-sinhala-parallel:68342:5 | අප්පණිහිත විහාරය ශාන්ත විහාරයට පැමිණීම නමි. ප්‍රණීතවූ ඵල සමාපත්තියෙහි නැමී පැවැත්ම (පණිතාධිමුත්තතා) යනු සුඤ්ඤත ඵල සමාපත්තියෙහි නැමී පැවැත්ම පණීතාධිමුත්තතා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ea7ea5fde5f4ca7229fbe03e144ef9079e48585ba1bbf9d999ad4dcf9435c8a1 |
target:pali-sinhala-parallel:68342:6 | අනිමිත්ත ඵල සමාපත්තියෙහි නැමී පැවැත්ම පණිතාධිමුත්තතා නමි. අප්පණිහිත ඵල සමාපත්තියෙහි නැමී පැවැත්ම පණිතාධිමුත්තතා නමි. [180] අරණ විහාර යනු ප්‍රථමධ්‍යානය අරණ විහාර නමි. ද්විතීය ධ්‍යානය අරණ විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 99502295f4b4bcba941786b40d97d40c49aa0a00edce82e1a9f8110291d0edf2 |
target:pali-sinhala-parallel:68342:7 | තෘතියධ්‍යානය අරණ විහාර නමි. චතුර්ථධ්‍යානය අරණ විහාර නමි. ආකාසානඤ්චායතන සමාපත්තිය අරණ විහාර නමි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය අරණ විහාර නමි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය අරණ විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 4a8039f915de05778a4ef544559c3d966b28558a0c40225b2a9328722a5101cf |
target:pali-sinhala-parallel:68342:8 | නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය අරණ විහාර නමි. [181] අරණ විහාර යන මෙහි කවර අර්ථයකින් අරණ විහාර නම් වේද? (ii) ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් පහ කෙරේනුයි අරණ විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 107a9348880792f2450865df21978b03bd5921189976fb02b77a9aeb9d86bca3 |
target:pali-sinhala-parallel:68342:9 | ද්විතීය ධ්‍යානයෙන් විතර්ක විචාරයන් පහකෙරේනුයි අරණ විහාර නමි. තෘතිය ධ්‍යානයෙන් ප්‍රීතිය පහ කරේනුයි අරණ විහාරය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a6a428575dcc77bd90361b5b0511027d8ec5e49927bf793b21dd79b68ccc375b |
target:pali-sinhala-parallel:68343:0 | [182] කෙසේ නම් දෙවැදෑරුම් බලයන් යුක්තවූ හෙයින් ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීමෙන් සොළොස් ඤාණ චරියාවෙන් හා නවවිධ සමාධි චරියාවෙන් වසී බවට (පුරුදු කළ බවට) පැමිණි ප්‍රඥාව නිරෝධ සමාපත්ති ඤාණ නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 632d02bae10f3700d9f478806c5cfff5e7574bd2f35924b05bcd7e36b6280f56 |
target:pali-sinhala-parallel:68343:1 | දෙවැදෑරුම් බලයන්ගෙන් යන මෙහි සමථ විදර්ශනා බලයයි බල දෙකකි. සමථබලය කවරේද? නෛෂ්ක්‍රම්‍ය වශයෙන් චිත්තයාගේ එකඟ බවවූ සමාධිය සමථබල නමි. අව්‍යාපාද වශයෙන් චිත්තයාගේ එකඟ බවවූ සමාධිය සමථබල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 8e834e5d16db2d1fb596c2730a0e2a7e4de745c4b9b1b7a67271390a706fb30c |
target:pali-sinhala-parallel:68343:10 | නිරෝධානුපස්සනාව විපස්සනා බල නමි. පටිනිස්සග්ගානුපස්සනාව විපස්සනා බල නමි. (iii) රූපයෙහි අනිච්චානුපස්සනාව විපස්සනානු බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | cf3c80a3a90699222c4a1912a779b4544877cdef57ad03e35093a4ac328074dc |
target:pali-sinhala-parallel:68343:11 | (මෙහි (ii) යොදන්න) වේදනාවෙහි (ii) යොදන්න) සඤ්ඤාවෙහි (ii) යොදන්න) සංඛාරයන්හි (ii) යොදන්න) විඤ්ඤාණයෙහි (ii) යොදන්න) ඇසෙහි (ii) යොදන්න) කණ (ii) යොදන්න) නාසය (ii) යොදන්න) දිව (ii) යොදන්න) කය (ii) යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c7571bfc35496ac3e67fe4ab3ed3166ef78eacae9ec97b9c1c50abf610758b51 |
target:pali-sinhala-parallel:68343:12 | සිත (ii) යොදන්න) ජරාමරණයෙහි (ii) යොදන්න) [185] විපස්සනා බල යන මෙහි කිනම් අර්ථයකින් විපස්සනා බල නම්වේද? (ii) අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාවෙහි කම්පානොවන හෙයින් විපස්සනා බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 39ef6c1c47a9a1b9a25e6ce4ac4285da9474249da266f3058d06629a5701a25d |
target:pali-sinhala-parallel:68343:13 | දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාවෙහි කම්පා නොවන හෙයින් විපස්සනා බල නමි. අනත්තානුපස්සනාවෙන් ආත්ම සංඥාවෙහි කම්පා නොවන හෙයින් විපස්සනා බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 8fb40d6edabc87f0576c7787c0c6dd1282bde0fe6390b92f5fa715bb93a542a0 |
target:pali-sinhala-parallel:68343:14 | නිබ්බිදානුපස්සනාවෙන් ප්‍රීතිසහගත ඇල්මෙහි කම්පා නොවන හෙයින් විපස්සනා බල නමි. විරාගානුපස්සනාවෙන් රාගයෙහි කම්පා නොවන හෙයින් විපස්සනා බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | b27cd9b20809ab01d260045380f26013dfed39c1613de43b18ffc6d53c90841f |
target:pali-sinhala-parallel:68343:15 | නිරෝධානු පස්සනාවෙන් සමුදයයෙහි කම්පානොවන හෙයින් විපස්සනා බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 681fbb72c179be11ecb46dfa110d82a82b088c3818cbb4e1ac451d4c6fd10ce5 |
target:pali-sinhala-parallel:68343:16 | පටිනිස්සග්ගානුපස්සනාවෙන් අල්වාගැනීමෙහි කම්පා නොවන හෙයින් විපස්සනා බල නමි (iii) අවිද්‍යාවද අවිද්‍යාසහගත ක්ලේශයන්ද අවිද්‍යා සහගත ස්කන්ධයන්ද කරණකොට කම්පා නොවෙයි. නොසැලෙයි. නොවැනෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c0dc1fed4cb340474b9bb65356be86e9d38800c24aa0b598e481e68259f93d17 |
target:pali-sinhala-parallel:68343:17 | එහෙයින් විපස්සනා බල නමි. මෙය විපස්සනා බල නමි. ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීමෙන් යන මෙහි කවර ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීමෙන්ද ද්විතීය ධ්‍යානයට සමවැදුණහුගේ විතර්ක විචාර යන වාක් සංස්කාරයෝ සංසිඳුණාහුවෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a29153fd6fa74b41a5bbd45060df732d803dce531df148aa8a556a33b8a43f41 |
target:pali-sinhala-parallel:68343:18 | චතුර්ථධ්‍යානයට සමවැදුණුගේ ආශ්වාස ප්‍රශ්වාස සංඛ්‍යාත කාය සංස්කාරයෝ සංසිඳුණාහුවෙති. සංඥාවගේද වේදනාවගේද නිරෝධයට සමවැදුණහුගේ සඤ්ඤා වේදනා චිත්ත සංස්කාරයෝ සංසිඳුණාහු වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a87668876c68b13147bc2a290bd3fee71ed9d6f9f7c36c973bc43ac71ee99d44 |
target:pali-sinhala-parallel:68343:19 | මේ ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීමකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | bd85f807165339977523e400a8a8d877693466e201a9db6eb444317ecfe1c053 |
target:pali-sinhala-parallel:68343:2 | ආලෝකසඤ්ඤා වශයෙන් චිත්තයාගේ එකඟ බවවූ සමාධිය සමථ බල නමි. අවික්ෂෙප වශයෙන් චිත්තයාගේ එකඟ බවවූ සමාධිය සමථබල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 5d2146946941c6d3c952f30e75d9d950175eb3ee6a95d7ffdc265112e907d057 |
target:pali-sinhala-parallel:68343:3 | (මෙහි 177 ඡේදයේ ඤාණයාගේ වශයෙන් යන තැන සිට (ii) සලකුණ දක්වා යොදන්න) අත්හැරීම බලමින් ආශ්වාස කිරීම් වශයෙන් චත්තයාගේ එකඟ බවවූ සමාධිය සමථ බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | b982e6a73c0f53b35dccd8e0417ce8cc21b1b7e2b7d87f602a9a5b95157e7718 |
target:pali-sinhala-parallel:68343:4 | අත්හැරීම බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බවවූ සමාධිය සමථ බල නමි. [183] සමථ බලය යන මෙහි කිනම් අර්ථයකින් සමථ බල නම් වේද? ප්‍රථමධ්‍යානය කරණකොට නීවරණයන්ම කම්පා නොවන හෙයින් සමථ බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 018eafeb25af8252dd602345f0664f711455e2dd39301eb10408f83ab71f418b |
target:pali-sinhala-parallel:68343:5 | ද්විතීයධ්‍යානය කරණකොට විතර්ක විචාරයන්හි කම්පා නොවන හෙයින් බල නමි. තෘතියධ්‍යානය කරණකොට ප්‍රීතියෙහි කම්පා නොවන හෙයින් සමථ බල නමි. චතුර්ථධ්‍යානයෙන් සුඛ දුක්ඛයන්හි කම්පා නොවන හෙයින් සමථ බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 26a811ef9ae3977559230695a3b4fab72476404829c867050d5137f7d1b1cd46 |
target:pali-sinhala-parallel:68343:6 | ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසඤ්ඤාවෙහිද පටිඝසඤ්ඤාවෙහිද නානත්ත සඤ්ඤාවෙහිද කම්පා නොවන හෙයින් සමථ බල නමි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සඤ්ඤාවෙහි කම්පා නොවන හෙයින් සමථ බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | bdafbd12db337d68842f9fe248afcf3630378d97fd560a0426ae34ee43ca4f0d |
target:pali-sinhala-parallel:68343:7 | ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවෙහි කම්පා නොවන හෙයින් සමථ බල නමි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙහි කම්පා නොවන හෙයින් සමථ බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 6dcbc5f6835a84a4e922252deb30802fbaf3dcf12cfa762bf36e58bb9493df6a |
target:pali-sinhala-parallel:68343:8 | [184] උද්ධච්චයද උද්ධච්චය හා යෙදුණාවූ ක්ලේශයන්ද උද්ධච්චය හා යෙදුණාවූ සතර නාමස්කන්ධයන් කරණකොට කම්පා නොවෙයි. නොසෙල්වෙයි. නොවැනෙයි. එහෙයින් සමත බල නමි. මේ සමථ බලයයි. විපස්සනා බලය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | df0ae547dcc70e82e3b77ac6a967e4ec6c3caba9e456e90639720b1b56efac24 |
target:pali-sinhala-parallel:68343:9 | (ii) අනිච්චානුපස්සනාව විපස්සනා බල නමි. දුක්ඛානුපස්සනාව විපස්සනා බල නමි. අනත්තානුපස්සනාව විපස්සනා බල නමි. නිබ්බිදානුපස්සනාව විපස්සනා බල නමි. විරාගානුපස්සනාව විපස්සනා බල නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 291ad181467d773eee0a583c5b824658f321ded46278ab8c087f68a36dc3bf7a |
target:pali-sinhala-parallel:68344:0 | [186] සොළොස් ඤාණ චරියාවන්ගෙන් යන මෙහි කවර සොළොස් ඤාණ චරියාවන්ගෙන්ද? අනිච්චානුපස්සනාව ඤාණචරියා නමි. දුක්ඛානුපස්සනාව ඤාණචරියා නමි. අනත්තානුපස්සනාව ඤාණචරියානමි. නිබ්බිදානුපස්සනාව ඤාණචරියා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 76c0c970948564c783f0bc139e51bba3ea37e0bcf39f12da63f677a3948f174b |
target:pali-sinhala-parallel:68344:1 | විරාගානුපස්සනාව ඤාණචරියා නමි. නිරෝධානුපස්සනාව ඤාණචරියා නමි. පටිනිස්සග්ගානුපස්සනාව ඤාණචරියා නමි. විවට්ටානුපස්සනාව ඤාණචරියා නමි. සොතාපත්ති මාර්ගය ඤාණචරියා නමි. සොතාපත්ති ඵලසමාපත්තිය ඤාණචරියා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | e7b312efdda45ea14b30a1d0e06e7bafd60525a3f4c530b22611d60480a80195 |
target:pali-sinhala-parallel:68344:2 | සකෘදාගාමි මාර්ගය ඤාණචරියා නමි. සකෘදාගාමි ඵලසමාපත්තිය ඤාණචරියා නමි. අනාගාමි මාර්ගය ඤාණචරියා නමි. අනාගාමි ඵල සමාපත්තිය ඤාණචරියා නමි. අර්හත් මාර්ගය ඤාණචරියා නමි. අර්හත්ඵල සමාපත්තිය ඤාණචරියා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | afe8217e11577f5496f1ae0edff57aaaacd921c4b4f98b78f66816c093d12956 |
target:pali-sinhala-parallel:68344:3 | මේ සොළොස් ඤාණචරියාවන්ගේ ලැබීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | cc515017a25cc435037d7be9062aed623a898542e6f179f95d2420a175b6f67f |
target:pali-sinhala-parallel:68345:0 | [187] නවවිධ සමාධිචරියාවන්ගෙන් යන මෙහි කවර නවවිධ සමාධි චරියාවන්ගෙන්ද යත්? ප්‍රථම ධ්‍යානය සමාධි චරියා නමි. ද්විතීය ධ්‍යානය සමාධිචරියා නමි. තෘතිය ධ්‍යානය සමාධිචරියා නමි. චතුර්ථ ධ්‍යානය සමාධිචරියා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 8807f127e4cfb582ca0fb1625399a541af05d1bac0d508610c27b44f09e4a5a8 |
target:pali-sinhala-parallel:68345:1 | ආකාසානඤ්චායතන සමාපත්තිය සමාධිචරියා නමි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය සමාධිචරියා නමි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය සමාධිචරියා නමි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය සමාධිචරියා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c4fd32002124cb123fb82456626475aecaaf57cfa343783113921b709fb2403d |
target:pali-sinhala-parallel:68345:10 | නාසඤ්ඤායතන සමාපත්තිය (188 ඡේදයේ (ii) යොදනු) ප්‍රථම ධ්‍යානය වෙනුවට නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය කියා යොදා ගතයුතුයි.) මේ වසී පස වෙති. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 68bc11bcf3e5106bde6207300e25532faa644a5322450f7f22f73542abe3b868 |
target:pali-sinhala-parallel:68345:11 | එහෙයින් දෙවදෑරුම් බලයෙන් යුක්තවූ හෙයින් ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීමෙන් සොළොස් ඤාණචරියාවන්ගෙන් හා නවවිධ සමාධි චාරියාවන්ගෙන් වසී බවට පැමිණියාවූ ප්‍රඥාව නිරෝධ සමාපත්ති ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | e8dcd1b571b23a36add7116af84b289a4789681b067523a2c8fa0a888f1b6d14 |
target:pali-sinhala-parallel:68345:2 | ප්‍රථම ධ්‍යානයට පැමිණීම පිණිස (ii) විතර්කයද විචාරයද ප්‍රීතියද සුඛයද එකාග්‍රතාවද ද්විතිය ධ්‍යානයට පැමිණීම පිණිස (මෙහි ii) තෘතීය ධ්‍යානයට පැමිණීම පිණිස (මෙහි ii) චතුර්ථ ධ්‍යානයට පැමිණීම පිණිස (මෙහි ii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 673a67219c9a246320e8527ecffc06ac180b14b0899281b77e2785692a3f88f8 |
target:pali-sinhala-parallel:68345:3 | ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණීම පිණිස (මෙහි ii) විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණීම පිණිස (මෙහි ii) ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණීම පිණිස (මෙහි ii) නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට පැමිණීම පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 3d9b8713968bd6cb3cc93eea8ea8ff54a539a56b1a69571213a19b8f89ee4c47 |
target:pali-sinhala-parallel:68345:4 | විතර්කයද විචාරයද ප්‍රීතියද සුඛයද එකාග්‍රතාවද යන උපචාර ධ්‍යානය සමාධිචරියා නමි. මේ නව වැදෑරුම් සමාධිචරියා වන්ගෙන් වසී යන මෙහි වසීහු පසකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 92081c9c8cda9ddcdd6e70747b8ab23d50914181537114afe78dadce5a43d0f3 |
target:pali-sinhala-parallel:68345:5 | ආවජ්ජන වසී, සමාපජ්ජන වසී අධිට්ඨාන වසී, වුට්ඨාන වසී, පච්චචෙක්ඛණ වසී, යන මොහුය. [188] ප්‍රථම ධ්‍යානයට යම් තැනක කැමතිද යම් කලෙක කැමතිද යම්තාක් කැමතිද ඒවූ පරිදි ආවර්ජනා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 5d1ac6c77761d6873dc803121f5457dd22c7297f7ae6ec72714c82019c428c28 |
target:pali-sinhala-parallel:68345:6 | ආවර්ජනයෙහි කල්ගතවීමක් නැත්තේනුයි ආවජ්ජන වසී නමි. ප්‍රථම ධ්‍යානයට යම් තැනක කැමතිද යම් විටක කැමතිද යම්තාක් කැමතිද ඒවූ පරිදි සමවදියි. සමවැදීමෙහි කල්පසුවීමක් නැති හෙයින් සමාපජ්ජන වසී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 1fb2a2beffc231f36f6be106d1ee02526778c506ee324d7eab3e215a892b64de |
target:pali-sinhala-parallel:68345:7 | ප්‍රථම ධ්‍යානය යම්තැන යම් විටෙක යම්තාක් කැමතිද ඒවූ පරිදි අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨානයෙහි කල්පසුවීමක් නැති හෙයින් අධිට්ඨාන වසී නමි. ප්‍රථම ධ්‍යානයෙන් යම් තැනක යම් විටෙක යම්තාක් කැමතිද ඒවූ පරිදි නැගිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ff5db26f986c27e9db61ec4a01a480c65bd4abf7ce40c3e30dacd4b37be4406a |
target:pali-sinhala-parallel:68345:8 | නැගිටීමෙහි කල්පසුවීමක් නැති හෙයින් අධිට්ඨාන වසී නමි. ප්‍රථම ධ්‍යානය (ii) යම් තැනෙක යම් විටෙක යම්තාක් කැමතිද ඒවූ පරිදි ආවර්ජනා කරයි. ආවර්ජනය කිරීමෙහි කල්පසුවීමක් නැති හෙයින් ආවර්ජන වසී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 2e5a305f602d58851beb21ba964f118e5fe942473ae9ae402026c73e90101566 |
target:pali-sinhala-parallel:68345:9 | [189] දුතිය ධ්‍යානය (188 ඡේදයේ (ii) යොදනු) තෘතීය ධ්‍යානය (188 (ii) චතුර්ථ ධ්‍යානය (188 (ii) ආකාසානඤ්චායතන සමාපත්තිය (188 (ii) විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය (188 (ii) ආකිඤ්චායතන සමාපත්තිය (188 (ii) නෙවසඤ්ඤා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 42b255428ef9acba868507fd6a75718d7266c408bd1aa1734d946348e86582dd |
target:pali-sinhala-parallel:68346:0 | කෙසේ නම් වනාහි දන්නා නුවණින් යුක්තවූවහුගේ ක්ලේශයන්ගේ හා ස්කන්ධයන්ගේ පැවැත්ම කෙළවර කිරීමෙහි ප්‍රඥාව පරිනිබ්බාණ ඤාණ නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ee6e72ce8a1f69bedebafaf6b908266910402388a25c0c7c52fcfcaf33e79f91 |
target:pali-sinhala-parallel:68346:1 | [190] මේ ශාසනයෙහි මනා නුවණින් යුක්තවූ තැනැත්තේ ධ්‍යානයෙන් කාමච්ඡන්දයාගේ පැවැත්ම කෙළවර කරයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ පැවැත්ම කෙළවර කරයි. ආලෝක සංඥාවෙන් ථිනමිද්ධයාගේ පැවැත්ම කෙළවර කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 2f5c05ec5e727bb7fbaafc5a5e1cc7476756424c77b0eec6f620a7d27f990d13 |
target:pali-sinhala-parallel:68346:2 | සමාධියෙන් උද්ධච්චයාගේ පැවැත්ම කෙළවර කරයි. ධර්මයන් පිරිසිඳ දැනීමෙන් විචිකිච්ඡාවගේ පැවැත්ම කෙළවර කරයි. ඤාණයෙන් අවිද්‍යාවගේ පැවැත්ම කෙළවර කරයි, සතුටෙන් නොඇල්ම කෙළවර කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 6eb8f81d0c1b688ec2df274b6272d8a24f580d4441933a7c0016dd1dbb13a51d |
target:pali-sinhala-parallel:68346:3 | ප්‍රථමධ්‍යානයෙන් (ii) නීවරණයන්ගේ පැවැත්ම කෙළවර කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 20bcab56bf830d0ab035505ed93c293f3b0d629dd7d00e726f8cc307c7a09e75 |
target:pali-sinhala-parallel:68346:4 | (iii) ද්විතීයධ්‍යානයෙන් (මෙහි (ii) තෘතීය ධ්‍යානයෙන් (මෙහි (ii) චතුර්ථධ්‍යානයෙන් (මෙහි (ii) සෝවාන් මාර්ගයෙන් (මෙහි (ii) සකෘදාගාමි මාර්ගයෙන් (මෙහි (ii) අනාගාමි මාර්ගයෙන් (මෙහි (ii)) අර්හත් මාර්ගයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a3a4ca8ae516c89bfcec0311da3bd6b1f682daab5acd64b4df5a022091ac812d |
target:pali-sinhala-parallel:68346:5 | සියලු ක්ලේශයන්ගේ පැවැත්ම කෙළවර කරයි. නොහොත් අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පාන්නාවූ මනා නුවණ ඇත්තහුගේ මේ චක්ෂුවගේ (iv) පැවැත්මද කෙළවර කරයි. අනික් චක්ෂුවගේ පැවැත්මද නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | bddf91e1e2598322cdca16b1aa21e6b8ed305e1b9ff66440621ed5302ea03c3a |
target:pali-sinhala-parallel:68346:6 | මේ ශ්‍රොතයාගේ පැවැත්මද කෙළවර කරයි. අනික් ශ්‍රොතයාගේ පැවැත්මද නොවෙයි. ස්‍රානයාගේ පැවැත්මද කෙළවර කරයි. අනික් ස්‍රානයකගේ පැවැත්මද නොවෙයි ජිව්හාවගේ පැවැත්මද කෙළවර කරයි. අනික් ජිව්හාවගේ පැවැත්මද නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ca1e486a7a32f3512a4373b7b5b785a347c4cf414f104b22d0000a105ccf1c8f |
target:pali-sinhala-parallel:68346:7 | කායයාගේ පැවැත්මද කෙළවර කරයි. අනික් කායයාගේ පැවැත්මද නොවෙයි. සිතේ පැවැත්මද කෙළවර කරයි. අනික් සිතකගේ පැවැත්මද නොවෙයි. මෙය මනාකොට දන්නහුගේ පැවැත්ම කෙළවර කිරීමෙහි ප්‍රඥාව පරිනිබ්බාණ ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | bf5f295008c6f137b1a26ca80bfb93bb5ff6d92adb272eebfade09ad52f15113 |
target:pali-sinhala-parallel:68346:8 | එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් මනාව දන්නහුගේ පැවැත්ම කෙළවර කිරීමෙහි ප්‍රඥාව පරිනිබ්බාණ ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 5399a384e52615239876d2421a116bd1bc44f5059333aebb9067bd2c57c3b92c |
target:pali-sinhala-parallel:68347:0 | [191] කෙසේනම් සියලු ධර්මයන් මනාකොට සිඳීමෙහිද නිරුද්ධ කිරීමෙහිද නැවත නොඉපදීමෙහිද ප්‍රඥාව සමසීසට්ඨ ඤාණය නම්වේද, සියලු ධර්මයෝ නම් පඤ්චස්කන්ධයෝය. දොළොස් ආයතනයෝය, අටලොස් ධාතුහුය, කුශල ධර්මයෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | b84a669a5d1c244c4c39d9ebf26db43c21d7688b6f289a38abfbc6ff0c753023 |
target:pali-sinhala-parallel:68347:1 | අකුශල ධර්මයෝය, අබ්‍යාකත ධර්මයෝය, කාමාවචර ධර්මයෝය, රූපාවචර ධර්මයෝය. අරූපාවචර ධර්මයෝය, ලෝකොත්තර ධර්මයෝය යන මොහුය. [192] මනාකොට සිඳියි යන මෙහි නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දයෙන් මනාකොට සිඳියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 380fbf0e8030206c76c8b8fda7ae26a9efbf4bd848d2e2bd9483bb6c3eda9ca2 |
target:pali-sinhala-parallel:68347:10 | (iii) ද්විතීයධ්‍යානය ලැබූවහුට (මෙහි ii) තෘතීයධ්‍යානය ලැබූවහුට (මෙහි (ii)) චතුර්ථධ්‍යානය ලැබූවහුට (මෙහි (ii)) සෝවාන් මාර්ගය ලැබූවහුට (මෙහි (ii)) සකෘදාගාමි මාර්ගය ලැබූවහුට (මෙහි (ii)) අනාගාමි මාර්ගය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 11da243deacff3177016bebf0b111cfd32b077c627b9d5154ac470830c932df7 |
target:pali-sinhala-parallel:68347:11 | ලැබූවහුට (මෙහි (ii)) අර්හත් මාර්ගය ලැබූවහුට සියලු ක්ලේශයෝ නූපදිත්. [194] සමසීසට්ඨ යන මෙහි සම යනු කාමච්ඡන්දය පහ කළ හෙයින් නෛෂ්ක්‍රම්‍යය සම නමි. ව්‍යාපාදය පහකළ හෙයින් අව්‍යාපාදය සම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 27d8d6d83d7519cde3465dd896e82de08dd920f1c852ff84981af5fa698bf0c4 |
target:pali-sinhala-parallel:68347:12 | ථිනමිද්ධය පහකළ හෙයින් ආලෝක සඤ්ඤාව සම නමි. උද්ධච්චය පහකළ හෙයින් සමාධිය සම නමි. විචිකිච්ඡාව පහකළ හෙයින් ධර්මයන් පිරිසිඳ දැනීම සම නමි. අවිද්‍යාව පහකළ හෙයින් ඤාණය සම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f54b2fd7b45fd1e6e403364f92732ebe439052b902c9621c7ff573e58674e5c6 |
target:pali-sinhala-parallel:68347:13 | නොඇල්ම පහකළ හෙයින් ප්‍රීතිය සම නමි. (ii) නීවරණයන් පහකළ හෙයින් (iii) ප්‍රථමධ්‍යානය සම නමි. (මෙහි (ii)) ද්විතීයධ්‍යානය සම නමි (මෙහි (ii)) තෘතීය ධ්‍යානය සම නමි. (මෙහි (ii)) චතුර්ථධ්‍යානය සම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 8a9250f42dd7a462b2945cc08d73183d891533a603ed3c2fe9a88e964164b158 |
target:pali-sinhala-parallel:68347:14 | (මෙහි (ii)) සෝවාන් මාර්ගය සම නමි. (මෙහි (ii) සකෘදාගාමි මාර්ගය සම නමි. (මෙහි (ii)) අනාගාමි මාර්ගය සම නමි. සියලු කෙලෙසුන් පහකළ හෙයින් අර්හත් මාර්ගය සම නමි. සීස යන මෙහි ශීර්ෂ තෙළසකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f02e155424d9004651320e416be92189423bd884aa544c9603adc8f2c215f601 |
target:pali-sinhala-parallel:68347:15 | තෘෂ්ණාව පළිබොධයට (නිවන් මග ඇවිරීමට) ශීර්ෂය වෙයි. මානය උසස්කොට සිතීම් වශයෙන් සසර බැඳීමට ශීර්ෂය වෙයි. දෘෂ්ටිය වරදවා ගැනීමට ශීර්ෂය වෙයි. උද්ධච්චය සිතේ විසිර යාමට ශීර්ෂය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 623b226d997866020bd4ef1d5c3a848b20a5cd33180b0ed0fc30940c16aed774 |
target:pali-sinhala-parallel:68347:16 | අවිද්‍යාව ක්ලේශයන්ට ශීර්ෂය වෙයි. ශ්‍රද්ධාව අධිමොක්ෂයට (ස්ථිරව සිතීමට) ශීර්ෂය වෙයි. වීර්යය සිත එසවීමට ශීර්ෂය වෙයි. සතිය අරමුණට එළඹ සිටීමට ශීර්ෂය වෙයි. සමාධිය සිත නොවිසිර යාමට ශීර්ෂය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | d1612e23d5a04ae1bee21231028007164991eec3ea96a5baa0ad17549ce3ebec |
target:pali-sinhala-parallel:68347:17 | ප්‍රඥාව තත්වාකාර දැකීමට ශීර්ෂය වෙයි. ජිවිතෙන්ද්‍රිය උපාදානස්කන්ධයන්ගේ පැවැත්මට ශීර්ෂය වෙයි. විමොක්ෂය (නිර්වාණය) ආරම්මණ ශීර්ෂය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ba56c5d4af696a7ba22f2e39eef69a6908d1791c9897916cce834f35d0bed72a |
target:pali-sinhala-parallel:68347:18 | නිරෝධය (අනුපාදිශෙෂ නිර්වාණය) සියලු සංස්කාර ධර්මයන්ගේ ශීර්ෂය (කෙළවර) වෙයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a8aa8aa2f19b6af7bdf80d5a960934f42fb33fe81ffe8d18adfa42a66ced3a02 |
target:pali-sinhala-parallel:68347:19 | එහෙයින් සියලු ධර්මයන් මනාකොට සිඳීමෙහිද නිරුද්ධ කිරීමෙහිද නොඉපදීමෙහිද ප්‍රඥාව සමසීසට්ඨ ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f16a5385be77519352381a5b6780d29dd5e02985944cd931e1872204bbeceb9f |
target:pali-sinhala-parallel:68347:2 | ව්‍යාපාදයෙන් අව්‍යාපාදය මනාකොට සිඳියි, ආලෝක සංඥාවෙන් ථිනමිද්ධය මනාකොට සිඳියි, සමාධියෙන් උද්ධච්චය මනාකොට සිඳියි, ධර්මයන් පිරිසිඳ දැනීමෙන් විචිකිච්ඡාව මනාකොට සිඳියි, ඤාණයෙන් අවිද්‍යාව මනාකොට සිඳියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 5f967c3a3fc7ec490b2afb9bd00d3240d1784b7d36305124b2b26041fc1a2b6a |
target:pali-sinhala-parallel:68347:3 | ප්‍රීතියෙන් නොඇල්ම මනාකොට සිඳියි, ප්‍රථම ධ්‍යානයෙන් (ii) නීවරණයන් මනාව සිඳියි ද්විතීයධ්‍යානයෙන් (මෙහි (ii)) තෘතීයධ්‍යානයෙන් (මෙහි (ii)) චතුර්ථධානයෙන් (මෙහි (ii)) සෝවාන් මාර්ගයෙන් (මෙහි (ii)) සකෘදාගාමි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 6e69d3c7681c195bd03dd924547c0f6b57bad65cc12e43d366649538aaa97a09 |
target:pali-sinhala-parallel:68347:4 | මාර්ගයෙන් (මෙහි (ii)) අනාගාමි මාර්ගයෙන් (මෙහි (ii)) අර්හත් මාර්ගයෙන් සියලු ක්ලේශයන් මනාව සිඳියි, නිරුද්ධ කරයි, යනු නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය නිරුද්ධ කරයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය නිරුද්ධ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 668c471c9629579a7f247435ff967c36102872004cb58bf733413eff5285020b |
target:pali-sinhala-parallel:68347:5 | ආලෝක සඤ්ඤාවෙන් ථිනමිද්ධය නිරුද්ධ කරයි. සමාධියෙන් උද්ධච්චය නිරුද්ධ කරයි. ධර්මයන් පිරිසිඳ දැනිමෙන් විචිකිච්ඡාව නිරුද්ධ කරයි. ඤාණයෙන් අවිද්‍යාව නිරුද්ධ කරයි. ප්‍රීතියෙන් නොඇල්ම නිරුද්ධ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 9fc1adfb90c37cdfbe714d7d67ae67ffcd3b679940da90b0830d419226379ad6 |
target:pali-sinhala-parallel:68347:6 | ප්‍රථම ධ්‍යානයෙන් (iii) නීවරණයන් නිරුද්ධ කරයි (ii) ද්විතීය ධ්‍යානයෙන් (මෙහි (iii) තෘතීය ධ්‍යානයෙන් (මෙහි (iii)) චතුර්ථධ්‍යානයෙන් (මෙහි (iii)) සෝවාන් මාර්ගයෙන් (මෙහි (iii)) සකෘදාගාමි මාර්ගයෙන් (මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c8fee750dcb2dc336155fd8724e20321ffca1fd5ba301c4f8c2238b51049ab0f |
target:pali-sinhala-parallel:68347:7 | (iii)) අනාගාමි මාර්ගයෙන් (මෙහි (iii)) අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙසුන් නිරුද්ධ කරයි. [193] නොඉපදීමෙහි යනු නෛෂ්ක්‍රම්‍යය ලැබුවහුට කාමච්ඡන්දය නූපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 7977e36616f083ea81a2a11551150134f351756b345fae8b70e15dabda72d080 |
target:pali-sinhala-parallel:68347:8 | අව්‍යාපාදය ලැබුවහුට ව්‍යාපාදය නූපදියි, ආලෝක සංඥාව ලැබුවහුට ථිනමිද්ධය නූපදියි, සමාධිය ලැබුවහුට උද්ධච්චය නූපදියි. ධර්මයන් පිරිසිඳ දැනීම ලැබුවහුට විචිකිච්ඡාව නූපදියි. ඤාණය ලැබූවහුට අවිද්‍යාව නූපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 100fb868ef449c05197ff103dbc25b2a67751513d1a1aec524c3eae16ff10d6b |
target:pali-sinhala-parallel:68347:9 | ප්‍රීතිය ලැබූවහුට නොඇල්ම නූපදියි. ප්‍රථම ධ්‍යානය ලැබූවහුට (ii) නීවරණයෝ නූපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a3099e5e3bdc1fb6b4b9f11f4542c675f305d91fc6c55a4f19575251efefc71b |
target:pali-sinhala-parallel:68348:0 | [195] කෙසේ නම් ලොකොත්තර ධර්මයන් හා මිශ්‍ර නොවූ හෙයින් පුථු නම්වූ ක්ලේශයන්ගේද නොයෙක් ස්වභාව ඇති ධර්මයන්ගේ හා එකම ස්වභාව ඇති ධර්මයන්ගේද (තැවීම් අර්ථයෙන්) තෙජ (ගිනි) නම්වූ දුශ්ශීල භාවාදීන්ගේද ක්ෂය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 71a47ea5e954937f093b79b17517590957c5106c44ae72d504ca7671a07c0225 |
target:pali-sinhala-parallel:68348:1 | කිරීමෙහි ප්‍රඥාව සල්ලෙඛ ඤාණ නම්වේද? පුථු යන මෙහි රාගය පුථු ධර්මයකි. දෝසය පුථු ධර්මයකි. මෝහය පුථු ධර්මයකි. ක්‍රෝධය පුථු ධර්මයකි. බද්ධ වෛරය පුථු ධර්මයකි. ගුණමකු බව පුථු ධර්මයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 3e7d80d88d0f5aa604784bce9ba8ce14a39cf03ef4e1400e6a78c9e5d6771f93 |
target:pali-sinhala-parallel:68348:10 | පුණ්‍ය (මාර්ග කුසල) ගින්නෙන් තවනලද හෙයින් අකුසල ගිනි කෙළවර කරයි. ධර්ම (බුද්ධවචන) ගින්නෙන් තවනලද හෙයින් අධර්ම (අන්‍ය තීර්ථකයන්ගේ ඉගැන්වීම) ගින්න කෙළවර කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | fbf0b1b4b62c9d6e9c53dd0bbe2e03b7dccddfd8672c3e31209c06bfd68535fe |
target:pali-sinhala-parallel:68348:11 | සල්ලෙඛ යන මෙහි කාමච්ඡන්දය අසල්ලෙඛ (කෙලෙස් කපා නොහරින) ධර්මයකි. නෛෂ්ක්‍රම්‍යය සල්ලෙඛ (කෙලෙස් කපා හරින) ධර්මයකි. ව්‍යාපාදය අසල්ලෙඛ ධර්මයකි. අව්‍යාපාදය අසල්ලෙඛ ධර්මයකි. ථිනමිද්ධය අසල්ලෙඛ ධර්මයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 88f450c2a72accbbd707956385d51468f7c695310effd27d4519ef9ac3f4fb98 |
target:pali-sinhala-parallel:68348:12 | ආලෝක සඤ්ඤාව සල්ලෙඛ ධර්මයකි. උද්ධච්චය අසල්ලෙඛ ධර්මයකි. සමාධිය සල්ලෙඛ ධර්මයකි. විචිකිච්ඡාව අසල්ලෙඛ ධර්මයකි. ධර්මයන් පිරිසිඳ දැනීම සල්ලෙඛ ධර්මයකි. අවිද්‍යාව අසල්ලෙඛ ධර්මයකි. ඤාණය සල්ලෙඛ ධර්මයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f9218045a567ceb7784ca2ff4c06655b1760f09cd0cdbe1a93b43699613cc572 |
target:pali-sinhala-parallel:68348:13 | නොඇල්ම අසල්ලෙඛ ධර්මයකි. ප්‍රීතිය සල්ලෙඛ ධර්මයකි. (iii) නීවරණයෝ අසල්ලෙඛ ධර්මයෝය (iv) ප්‍රථමධ්‍යානය සල්ලෙඛ ධර්මයකි. (මෙහි (iii) ද්විතීය ධ්‍යානය සල්ලෙඛ ධර්මයකි. (මෙහි (iii)) තාතීය ධ්‍යානය සල්ලෙඛ ධර්මයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 29dcd4479d2ff517201d334d8bc0b66448b8a77a4245b43be5208235b66c7f4b |
target:pali-sinhala-parallel:68348:14 | (මෙහි (iii)) චතුර්ථධ්‍යානය සල්ලෙඛ ධර්මයකි (මෙහි (iii)) සෝවාන් මාර්ගය සල්ලෙඛ ධර්මයකි. (මෙහි (iii)) සකෘදාගාමි මාර්ගය සල්ලෙඛ ධර්මයකි. (මෙහි (iii)) අනාගාමි මාර්ගය සල්ලෙඛ ධර්මයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f955bfcec6eef1099b17e09b471707fa12592eddce5eb8b7edb3b19a4a3c4636 |
target:pali-sinhala-parallel:68348:15 | සියලු ක්ලේශයෝ අසල්ලෙඛ ධර්මයෝය. අර්හත් මාර්ගය සල්ලෙඛ ධර්මයකි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැකීම් අර්ථයෙන් ප්‍රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 98e89cd47c1b24498cf04c6731be4317ecaaeb291d17b1b7e23b9ff1401c8c73 |
target:pali-sinhala-parallel:68348:16 | එහෙයින් වෙන්වූද නොයෙක් ස්වභාව හා එකම ස්වභාව ඇත්තාවූ ධර්මයන්හිද තෙජසින් කෙළවර කිරීමෙහිද ප්‍රඥා සල්ලෙඛ ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 0fa47d1c301d7773d722e6d49f3fa69f03b55a65207f63e7f21ad3914b6c0e4f |
target:pali-sinhala-parallel:68348:2 | අනුන් හා ගුණයෙන් සම කොට සිතීම පුථු ධර්මයකි. ඊර්ෂ්‍යාව පුථු ධර්මයකි. මසුරු බව පුථු ධර්මයකි. ඇති වරද සැඟවීම පුථු ධර්මයකි. නැති ගුණ ඇඟවීම පුථු ධර්මයකි. සිත ඉදිමුණු ස්වභාවය පුථු ධර්මයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | af513cd7cbaf03cded779633aa0d3f606d2fafee5cc9a7c4e1080c62874b6366 |
target:pali-sinhala-parallel:68348:3 | එකට එක කිරීම පුථු ධර්මයකි. මානය පුථු ධර්මයකි. අධිකමානය පුථු දර්මයකි. මත්වීම පුථු ධර්මයකි. ප්‍රමාදය පුථු ධර්මයකි. සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු කර්මයෝ සියලු භවගාමී කර්මයෝ පුථු ධර්මයෝ වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 2936f93b92e72899ce659e88790fcc616370c31d2e017cc07ad292a12f07cc61 |
target:pali-sinhala-parallel:68348:4 | [196] නානා ස්වභාව එක ස්වභාව ඇති (නානත්ත එකත්ත) ධර්ම යනු කාමච්ඡන්දය නානත්ත නමි. නෛෂ්ක්‍රම්‍යය එකත්ත නමි. ව්‍යාපාදය නානත්ත නමි. අව්‍යාපාදය එකත්ත නමි. ථිනමිද්ධය නානත්ත නමි. ආලෝක සඤ්ඤාව එකත්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 731b51a78a663b3a6eedb93c103db92508e15ef3aff945f94c048996e9a841f5 |
target:pali-sinhala-parallel:68348:5 | උද්ධච්චය නානත්ත නමි. සමාධිය එකත්ත නමි. විචිකිච්ඡාව නානත්ත නමි. ධර්මයන් පිරිසිඳ දැනීම එකත්ත නමි. අවිද්‍යාව නානත්ත නමි. ඤාණය එකත්ත නමි. නොඇල්ම නානත්ත නමි. ප්‍රීතිය එකත්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f699edaf4f7f48b9e85af03ae61c244c91f5d8659367d8c6570b8a47fc0a3e59 |
target:pali-sinhala-parallel:68348:6 | (ii) නීවරණයෝ නානත්ත නමි (iii) ප්‍රථමධ්‍යානය එකත්ත නමි. ද්විතීය ධ්‍යානය එකත්ත නමි. (මෙහි (ii)) තෘතීය ධ්‍යානය එකත්ත නමි (මෙහි (ii)) චතුර්ථධ්‍යානය එකත්ත නමි. (මෙහි (ii)) සෝවාන් මාර්ගය එකත්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | d9c51b131137bb2ba0f619844d6f55802979600fcdcb66b6b313696ef2f9047a |
target:pali-sinhala-parallel:68348:7 | (මෙහි (ii)) සකෘදාගාමි මාර්ගය එකත්ත නමි.) (මෙහි (ii)) අනාගාමි මාර්ගය එකත්ත නමි. (මෙහි (ii)) සියලු ක්ලේශයෝ නානත්ත නමි. අර්හත් මාර්ගය එකත්ත නමි. තෙජො (ගින්න) යනු ගිනි පසකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | d1b6209fd36da99a0ded8b2535d1543e467cf9dc1f114d22d1145951c3452c4d |
target:pali-sinhala-parallel:68348:8 | චරණ ගින්නද ගුණ ගින්නද ප්‍රඥා ගින්නද පුණ්‍ය ගින්නද ධර්ම ගින්නද වෙති. චරණ (සීල) ගින්නෙන් තවනලද හෙයින් දුශ්ශීල බව නමැති ගින්න කෙළවර වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | d51bcc5f5028a6e9d83dd2c488a0e3e4e9686f7121ac743b6c2e20ecadd4ea07 |
target:pali-sinhala-parallel:68348:9 | ගුණ (සමාධි) ගින්නෙන් තවනලද හෙයින් අගුණ (වික්ෂෙප) ගින්න කෙළවර කරයි. ප්‍රඥාව (විදර්ශනා ප්‍රඥා) ගින්නෙන් තවනලද හෙයින් දුෂ්ප්‍රඥා ගින්න කෙළවර කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 812400d08744bea1a6ec92e6173fe152eb0a4da1fae4e6aceabebacd550ab811 |
target:pali-sinhala-parallel:68349:0 | [197] කෙසේනම් නොහැකුළුණු බව කාය ජීවිත දෙක්හි දුරුකරන ලද අපේක්ෂා ඇති බව සිත එසවීම යන මෙහි පවත්නා ප්‍රඥාව විරියාරම්භ ඤාණය නම්වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | d64364f4ab032a8125c637ebc7204db2eb30245cec44c872dd5c9c349c128820 |
target:pali-sinhala-parallel:68349:1 | නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිසවූ (ii) නොහැකුළුණු බවෙහිද කාය ජීවිත දෙක්හි දුරුකළ අපෙක්ෂා ඇති බවෙහිද සිත එසවීමෙහිද පවත්නා වීර්ය විරියාරම්භ ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 73ab7e6ba3d55e4db9ac9fa449fadc3d1e6a7d547e9736a7ceb95d755e48ecbf |
target:pali-sinhala-parallel:68349:2 | (ii) උපන් අකුසල ධර්මයන්ගේ පහකිරීම පිණිස (මෙහි (ii) යොදන්න.) නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස (මෙහි (ii) යොදන්න.) උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම විනාශ නොවීම බොහෝ බව මහත් බව වැඩීම සම්පූර්ණවීම පිණිස (මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 9aaf0ef4c4b98ff889749d1b2ac6c0a0fcd7258974e850846217d4dd531b4164 |
target:pali-sinhala-parallel:68349:3 | (ii) යොදන්න.) නූපන් කාමච්ඡන්දයාගේ නොඉපදීම පිණිස (මෙහි (ii) යොදන්න.) උපන් කාමච්ඡන්දයාගේ පහකිරීම පිණිස ((ii) යොදන්න) නූපන් නෛෂ්ක්‍රම්‍යයාගේ ඉපදීම පිණිස ((ii) යොදන්න.) උපන් නෛෂ්ක්‍රම්‍යයාගේ පැවැත්ම විනාශ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 329f4b0525978d66011dfbedd6c75c406b1274614627036d77ea1684d65533aa |
target:pali-sinhala-parallel:68349:4 | නොවීම බොහෝ බව මහත් බව වැඩීම සම්පූර්ණවීම පිණිස ((ii) යොදන්න.) නූපන් සියලු ක්ලේශයන්ගේ නොඉපදීම පිණිස ((ii) යොදන්න.) උපන් සියලු ක්ලේශයන්ගේ පහකිරීම පිණිස ((ii) යොදන්න) නූපන් අර්හත් මාර්ගයාගේ ඉපදීම පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | dc8590ca6757aff643e8e2dd0cead2adcf9757632e37612692e11b3d60dff765 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.