sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68349:5
((ii) යොදන්න.) උපන් අර්හත් මාර්ගයාගේ පැවැත්ම විනාශ නොවීම බොහෝ බව වැඩීම සම්පූර්ණවීම පිණිස ((ii) යොදන්න.) එය දැනීම අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
4e1ea20fdfd064b02c3d10771cd563b6efcde3db01abfed2373c30c5d42b57a8
target:pali-sinhala-parallel:68349:6
එහෙයින් නොහැකුළුණු බවෙහිද කාය ජීවිත දෙක්හි දුරුකළ අපෙක්ෂා ඇති බවෙහි සිත එසවීමෙහිද ප්‍රඥාව විරියාරම්භ ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
f57ebf313e1c907d8a4cdbab8ef0d1eb8f7b5e11cf1f77b0adf9db35054fa8c9
target:pali-sinhala-parallel:68350:0
[198] කෙසේනම් නොයෙක් ධර්මයන් ප්‍රකාශ කිරීමෙහි ප්‍රඥාව අත්ථ සංදස්සන ඤාණ නම්වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
6b8f9408f644c189b824b62e0170dd38d50412d3a97238c7e80699cbd2c48b83
target:pali-sinhala-parallel:68350:1
නොයෙක් ධර්ම යනු පඤ්චස්කන්ධයෝ ද දොළොස් ආයතනයෝද අටළොස් ධාතූහුද කුශල ධර්මයෝද අකුශල ධර්මයෝද අව්‍යාකෘත ධර්මයෝද කාමාවචර ධර්මයෝද රූපාවචර ධර්මයෝද අරූපාවචර ධර්මයෝද ලෝකොත්තර ධර්මයෝද වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
754e2464fd77db958ca5f3ecf1e4c2a3ae2902e9fa256e1136d1dcb6136d2cb5
target:pali-sinhala-parallel:68350:2
(iii) ප්‍රකාශ කිරීම යනු රූපය (ii) අනිත්‍ය වශයෙන් ප්‍රකාශ කරයි. දුක් වශයෙන් ප්‍රකාශ කරයි. අනාත්ම වශයෙන් ප්‍රකාශ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
4a818f2195973dd6f173443d74d37cb642db73a76a3c05bec8a21eb78393c07f
target:pali-sinhala-parallel:68350:3
(iii) වේදනාව (මෙහි (ii) යොදන්න.) සඤ්ඤාව (මෙහි (ii) යොදන්න.) සංඛාරයන් (මෙහි (ii) යොදන්න.) විඤ්ඤාණය (මෙහි (ii) යොදන්න.) ඇස (මෙහි (ii) යොදන්න.) කණ (මෙහි (ii) යොදන්න.) නාසය (මෙහි (ii) යොදන්න.) දිව (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
5adca9ec6e17572b4698e14d25787f812ef69ed66407388b37961ccbcfecf673
target:pali-sinhala-parallel:68350:4
(ii) යොදන්න.) කය (මෙහි (ii) යොදන්න.) සිත (මෙහි (ii) යොදන්න.) ජරාමරණය (මෙහි (ii) යොදන්න. අත්ථ සංදස්සන (අර්ථ දැක්වීම) යනු කාමච්ඡන්දය පහකරවමින් නෛෂ්ක්‍රම්‍යයාගේ අර්ථය දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
fbe10e8e9e1185419cad3c89342560a9bb1f374c4d2174a0b850ada59a5aaf0b
target:pali-sinhala-parallel:68350:5
ව්‍යාපාදය පහ කරවමින් අව්‍යාපාදයාගේ අර්ථය දක්වයි. ථිනමිද්ධය පහ කරවමින් ආලෝක සඤ්ඤාවගේ අර්ථය දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
c2edd711bd7cd28f27c7a76a602c736c5a3140e2cd797608aa7f38fe6cf138f9
target:pali-sinhala-parallel:68350:6
උද්ධච්චය පහ කරවමින් සමාධිහුගේ අර්ථය දක්වයි.) විචිකිච්ඡාව පහ කරවමින් ධර්මයන් පිරිසිඳ දැනීමෙහි අර්ථය දක්වයි. අවිද්‍යාව පහ කරවමින් ඤාණයාගේ අර්ථය දක්වයි. නොඇල්ම පහ කරවමින් ප්‍රීතිහුගේ අර්ථය දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
5936dbd8e11282dca4bc778ed13bc9400d3ebd6cd9044608a0af44ed2ce6e731
target:pali-sinhala-parallel:68350:7
(ii) නීවරණයන් පහ කරවමින් ප්‍රථම ධ්‍යානයාගේ (iii) අර්ථය දක්වයි (මෙහි (ii)) ද්විතීය ධ්‍යානයාගේ (මෙහි (iii)) (මෙහි (ii)) තෘතීය ධ්‍යානයාගේ (මෙහි (iii)) (මෙහි (ii)) චතුර්ථ ධ්‍යානයාගේ (මෙහි (iii)) (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
68debb63a25c83c2cbfde2f78c4b5b21d5085a062e8bc5f21c32c7501b5bafc5
target:pali-sinhala-parallel:68350:8
(ii)) සෝවාන් මාර්ගයාගේ (මෙහි (iii)) (මෙහි (ii)) සකෘදාගාමි මාර්ගයාගේ (මෙහි (iii)) (මෙහි (ii) අනාගාමි මාර්ගයාගේ (මෙහි (iii)) සියලු ක්ලේශයන් පහකරවමින් අර්හත් මාර්ගයාගේ අර්ථය දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
545be8224818bc1901ba10186b63fbf603825cbd10f08523b26fcda8b59a4bd7
target:pali-sinhala-parallel:68350:9
එය දැනීම අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් නොයෙක් ධර්මයන් ප්‍රකාශ කිරීමෙහි ප්‍රඥාව අත්ථ සංදස්සන ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
d91cde60dd0b0905b92c753d1ef33c2d68392cbb49601f2499076c9c59b2227c
target:pali-sinhala-parallel:68351:0
[199] කෙසේනම් සියලු ධර්මයන් එකක් වශයෙන් සංග්‍රහ කරනලද බව නානත්වය (වෙනස් බව) එකත්වය (සමාන බව) ප්‍රතිවෙධ කරන ප්‍රඥාව දස්සන විසුද්ධි ඤාණය නම්වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
28d1ad8d6c4fa370101ccc46db479c1ad8dd71e83baa3493a10c64638d743c84
target:pali-sinhala-parallel:68351:1
(මෙහි 198 (ii) යෙදිය යුතුයි.) එකක් වශයෙන් සංග්‍රහ කරනලද බව යනු සියලු ධර්මයෝ දොළොස් ආකාරයකින් එකක් කොට සංග්‍රහ කරනලදහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
93eeb8086c0c42a612cd2201a0dbf3f6f408740330a10354323b55e1dce400a1
target:pali-sinhala-parallel:68351:2
විද්‍යාමානාර්ථයෙන් අනාත්මාර්ථයෙන් සත්‍යාර්ථයෙන් ප්‍රතිවෙධ කළයුතු අර්ථයෙන්ද විශේෂයෙන් දතයුතු අර්ථයෙන් අනිත්‍යාදි වශයෙන් පිරිසිඳ දතයුතු අර්ථයෙන් දැරීම් අර්ථයෙන් ස්වභාවාර්ථයෙන් දතයුතු අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
4a92d0d1527ca36e38012d598b570763ec8ae0dc6e4e24c0abd6a36da69f8fce
target:pali-sinhala-parallel:68351:3
ප්‍රත්‍යක්ෂ කළයුතු අර්ථයෙන් නුවණින් ස්පර්ශ කළයුතු අර්ථයෙන් අවබෝධ කළයුතු අර්ථයෙන් යන මේ දොළොස් ආකාරයෙන් සියලු ධර්මයෝ එකක් වශයෙන් සංග්‍රහ කරන ලදහ. නානත්ව එකත්ව යනු කාමච්ඡන්දය නානත්ත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3016c1424905e769bb43ae420256563bb838b1c8590fbe39088987f9daa0cd98
target:pali-sinhala-parallel:68351:4
නෛෂ්ක්‍රම්‍යය එකත්ත වෙයි. සියලු ක්ලේශයෝ නානත්ත වෙති. අර්හත් මාර්ගය එකත්ත වෙයි. [200] ප්‍රතිවෙධ යනු දුක්ඛ සත්‍යය අනිත්‍යාදී වශයෙන් පිරිසිඳ ප්‍රතිවෙධ කිරීමෙන් ප්‍රතිවෙධ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
3521a85f03c0c1df7eea65220be61d6438e0b35665832bd60c464fe87e94baaf
target:pali-sinhala-parallel:68351:5
සමුදය සත්‍යය ප්‍රහාණ ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරයි. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම් ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරයි. මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
ffe4f362ccdb44a513a6c3d2e9b4646a787607b46016cb24c164a20e5f00d835
target:pali-sinhala-parallel:68351:6
දස්සන විසුද්ධි යනු ශ්‍රොතාපත්ති මාර්ග ක්ෂණයෙහි දර්ශනය පිරිසිදු වෙයි. ශ්‍රොතාපත්ති ඵල ක්ෂණයෙහි දර්ශනය පිරිසිදු විය. සකෘදාගාමි මාර්ගක්ෂණයෙහි දර්ශනය පිරිසිදු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
77bce7fbc7456a965375c07f1911c7731b831e4acaad13b8c97ac4d12bbb0063
target:pali-sinhala-parallel:68351:7
සකෘදාගාමි ඵල ක්ෂණයෙහි දර්ශනය පිරිසිදු විය. අනාගාමි මාර්ග ක්ෂණයෙහි දර්ශනය පිරිසිදු වෙයි. අනාගාමි ඵල ක්ෂණයෙහි දර්ශනය පිරිසිදු විය. අර්හත් මාර්ග ක්ෂණයෙහි දර්ශනය පිරිසිදු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
2a70c6ee061f1a3cd79bddd4fa2b778659f42ca3d50b4a6e42707f20e169deec
target:pali-sinhala-parallel:68351:8
අර්හත් ඵල ක්ෂණයෙහි දර්ශනය පිරිසිදු විය. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
90f05d905c13bf2d58332b0fe9d2dee6c27e42a256b87b3c5d2602e9aeca0669
target:pali-sinhala-parallel:68351:9
එහෙයින් සියලු ධර්මයන් එකට සංග්‍රහ කරනලද බව නානත්ව එකත්වයන් ප්‍රතිවෙධ කිරීමෙහි ප්‍රඥාව දස්සන විසුද්ධි ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b839
bcb4fe15880510cf62253d606e0b62268d3d3837be5ce620d9a82a6e5f666314
target:pali-sinhala-parallel:68352:0
[201] කෙසේනම් ප්‍රකට කොට දන්නා ප්‍රඥාව ඛන්ති ඤාණය නම්වේද? රූපය (ii) අනිත්‍ය වශයෙන් ප්‍රකටකොට දැනගන්නා ලදී. දුක් වශයෙන් ප්‍රකට කොට දැනගන්නා ලදී. අනාත්ම වශයෙන් ප්‍රකට කොට දැනගන්නා ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6373fce796e92ca67e6d80c21c27149cd217309f5fbd922f3775ecb917739b8e
target:pali-sinhala-parallel:68352:1
යමක් යමක් ප්‍රකට කොට දැනගන්නා ලද්දේද එය දනිනුයි ප්‍රකට කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව ඛන්ති ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
30043dae9b75f8b7d62faf6a3880175c40d206d4adc3dd357b62e338f83e63b3
target:pali-sinhala-parallel:68352:2
(iii) වේදනාව (මෙහි (ii) යොදන්න.) සඤ්ඤාව ((ii) යොදන්න.) සංඛාරයෝ ((ii) යොදන්න.) විඤ්ඤාණය ((ii) යොදන්න.) ඇස (ii) යොදන්න) කණ ((ii) යොදන්න) නාසය ((ii) යොදන්න.) දිව ((ii) යොදන්න.) කය ((ii) යොදන්න.) සිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3acaea78e9083aac048ee27ec4aedc9422e742252705b8ec45a1a14097f99aa3
target:pali-sinhala-parallel:68352:3
((ii) යොදන්න.) ජරාමරණය ((ii) යොදන්න.) එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් ප්‍රකට කොට දැනීම් වශයෙන් පවත්නා ප්‍රඥාව ඛන්ති ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
1077a6fed9a7643ff245814a4aa49f6ea1b748c2c90d876fd64bf33a9aa5aefc
target:pali-sinhala-parallel:68353:0
[202] කෙසේනම් ස්පර්ශ කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව පරියොගහණ (බැස ගැන්මෙහි) ඤාණ නම්වේද? රූපය (ii) අනිත්‍ය වශයෙන් (නුවණින්) ස්පර්ශ කරයි. දුක් වශයෙන් ස්පර්ශ කරයි. අනාත්ම වශයෙන් ස්පර්ශ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
79148c131a29fabbbb828c485155c916ac3afd3bb35c9d90b51f52691cfcc242
target:pali-sinhala-parallel:68353:1
යමක් යමක් ස්පර්ශ කරයිද, එහි නුවණින් බැසගන්නා හෙයින් ස්පර්ශ කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව පරියොගහණ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
f5eaec73bf50ddfca5b1ce458bd398c74b032842fc605e380ea1f975c37aa32f
target:pali-sinhala-parallel:68353:2
(ii) වේදනාව ((ii) යොදන්න.) සඤ්ඤාව ((ii) යොදන්න.) සංඛාරයන් ((ii) යොදන්න.) විඤ්ඤාණය ((ii) යොදන්න.) ඇස ((ii) යොදන්න.) කණ ((ii) යොදන්න.) නාසය ((ii) යොදන්න.) දිව ((ii) යොදන්න.) කය ((ii) යොදන්න.) සිත ((ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
84192e09c4cc7542ba9be03def068a3b25d209a691e4cb61e1e8d0e931283510
target:pali-sinhala-parallel:68353:3
යොදන්න.) ජරාමරණය ((ii) යොදන්න.) එය දැනීම අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් ස්පර්ශ කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව පරියොගහණ ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
4645c46c01b67a0b4fd51a66856d17f1a69d698658c4a9cde027172093fd593f
target:pali-sinhala-parallel:68354:0
[203] කෙසේ නම් ස්කන්ධයන්ගේ එක් කොටසක් පිඬු කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව පදෙස විහාර ඤාණය නම් වේද? මිථ්‍යාදෘෂ්ටිය හේතුකොටගෙනද වේදනාව උපදියි. මිථ්‍යාදෘෂ්ටිය සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
cb7575b377975e154920a537397090f32d406cfd06945ac331ed5e5dacaa9ff8
target:pali-sinhala-parallel:68354:1
සම්‍යක් දෘෂ්ටිය හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් දෘෂ්ටිය සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් දෘෂ්ටිය සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි. මිථ්‍යා සංකල්පය හේතුකොටගෙනද වේදනාව උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
02ac6ff59cba8114d8b92f9cdc432a4381e8ce89b77d8b424b7567b9da634369
target:pali-sinhala-parallel:68354:10
සංඥාවද සංසිඳුණේ වෙයි. එය හේතුකොටගෙනද වේදනාව උපදියි. ඡන්දය සංසිඳුණේ වෙයි. විතර්කයද සංසිඳුණේ වෙයි. සංඥාවද නොසංසිඳුණේ වෙයි. එය හේතුකොටගෙනද වේදනාව උපදියි. ඡන්දයද සංසිඳුණේ වෙයි. විතර්කයද සංසිඳුණේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
73021fd1d9cea85350a6ea2d653144f49cfaeb0e61c9083e0b6c187676394bb8
target:pali-sinhala-parallel:68354:12
නොපැමිණි ධර්මයට පැමිණීම පිණිස වීර්ය ඇත්තේය ඒ ස්ථානයට පිළිවෙළින් පැමිණි කල්හි ඒ හේතුකොටගෙනද වේදනාව උපදියි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
db088d21e765e8fbf82dd0ba7db81639bd8531e8ea33ec71ddb0c797e0e984f5
target:pali-sinhala-parallel:68354:13
එහෙයින් ස්කන්ධාදි ධර්මයන්ගෙන් කොටසක් පිඬුකර දැනීමෙහි ප්‍රඥාව පදෙස විහාර ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
39cf80205937bc61ddc3290bc93f1b2bc9295f67f0cd374fefba2a50f8389682
target:pali-sinhala-parallel:68354:2
මිථ්‍යාසංකල්පය සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් සංකල්පය හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් සංකල්පය සංසිඳීම හේතු කොටගෙනද වේදනාව උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a3a5de95eac7a7dd4c701b20fd72f6069bcea1633ad9fe49ce9a9ddb076439e0
target:pali-sinhala-parallel:68354:3
මිථ්‍යාවිමුක්තිය හේතුකොට ගෙනද වේදනාව උපදියි, සම්‍යක් විමුක්තිය හේතුකොටගෙනද වේදනාව උපදියි. ඡන්දය හේතුකොට ගෙනද වේදනාව උපදියි. ඡන්දය සංසිඳීම හේතුකොට ගෙනද වේදනාව උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
99d6d41a173cd2e90d04b278ba84895e47274aea389d2035e096e14de50b7547
target:pali-sinhala-parallel:68354:4
මිථ්‍යාවචනය හේතුකොටගෙනද වේදනාව උපදියි. මිථ්‍යාවචනය සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් වචනය හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් වචනය සංසිඳීම හේතුකොට ගෙනද වේදනාව උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
52bae7b2f5b2c97b7ca579186821fe545248652c2f36aa47e9fe27bf0509c8df
target:pali-sinhala-parallel:68354:5
මිථ්‍යා කර්මාන්තය (ii) හේතු කොටගෙන වේදනාව උපදියි. මිථ්‍යා කර්මාන්තය (iii) සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
ddf617728b131cf9e8d248fbd6e02cd09d94732171aee2ec23710bf641e32232
target:pali-sinhala-parallel:68354:6
සම්‍යක් කර්මාන්තය (මෙහි (ii) යොදන්න) සම්‍යක් කර්මාන්තය (මෙහි (iii) මිථ්‍යා ආජීවය (මෙහි (ii) මිථ්‍යා ආජීවය (මෙහි (iii) සම්‍යක් ආජීවය (මෙහි (ii) සම්‍යක් ආජීවය (මෙහි (iii) මිථ්‍යා ව්‍යායාමය (මෙහි (ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
7415d57506c1b1956ce2d03ee24499ba59df84aa0debdcc6b33cc587e38d0de2
target:pali-sinhala-parallel:68354:7
මිථ්‍යා ව්‍යායාමය (මෙහි (iii) සම්‍යක් ව්‍යායාමය (මෙහි (ii) සම්‍යක් ව්‍යායාමය (මෙහි (iii) මිච්ඡා සතිය (මෙහි (ii) මිච්ඡා සතිය (මෙහි (iii) සම්මා සතිය (මෙහි (ii) සම්මාසතිය (මෙහි (iii) මිච්ඡා සමාධිය (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
1ee759c1e56f536ea0bc89625be27ed9dfe20cf8ea00786b07d83cba7866d453
target:pali-sinhala-parallel:68354:8
(ii) මිච්ඡා සමාධිය (මෙහි (ii) සම්මා සමාධිය මෙහි (ii) සම්මා සමාධිය (මෙහි (iii) විතර්කය හේතුකොටගෙනද වේදනාව උපදියි. විතර්කය සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි. සඤ්ඤාව හේතුකොටගෙනද වේදනාව උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
17f1b3986ed4c8eb8091d4cb41ea0377ef4345253a232301d2bfc112edc22eb0
target:pali-sinhala-parallel:68354:9
සඤ්ඤාව සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි. ඡන්දයද නොසංසිඳුණේවෙයි. විතර්කයද නොසංසිඳුණේ වෙයි. සඤ්ඤාවද නොසංසිඳුණේ වෙයි. එය හේතුකොට ගෙනද වේදනාව උපදියි. ඡන්දයද සංසිඳුණේ වෙයි. විතර්කයද සංසිඳුණේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
bd38a08ff2bc6c9a65bf354907f0b0b1db8271b99bb39a0702da3f28d219fed3
target:pali-sinhala-parallel:68355:0
[204] කෙසේ නම් අධිපති භාවයෙන් පවත්නා ප්‍රඥාව සඤ්ඤා විවට්ට ඤාණ නම් වේද? නෛෂ්ක්‍රම්‍යය අධිපති කොට ඇති ප්‍රඥාව කාමච්ඡන්දයට හේතුවූ සංඥාව කෙරෙන් පෙරළානුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
f956f14f9f84567252c65b584b39388cf02413545125154925f3a154b1b55ba4
target:pali-sinhala-parallel:68355:1
(ii) අධිපති භාවයෙන් පවත්නා ප්‍රඥාව සඤ්ඤා විවට්ට ඤාණ නමි. (iii) අව්‍යාපාදය අධිපතිකොට ඇති ප්‍රඥාව ව්‍යාපාදයට හේතු වූ සංඥාවෙන් පෙරළානුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6837102c5df9e90f9fadfc4f706daee67e6a97ab990141eaea1425abf3e6fe59
target:pali-sinhala-parallel:68355:2
((ii) යොදන්න) ආලෝක සඤ්ඤාව අධිපතිකොට ඇති ප්‍රඥාව ථිනමිද්ධයට හේතුවූ සඤ්ඤාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) සමාධිය අධිපති කොට ඇති ප්‍රඥාව උද්ධච්චයට හේතුවූ ප්‍රඥාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) ධර්මයන් පිරිසිඳ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
11b91268bb12f13bf0e6b5ece6929059668a5419b939d00cc481c8c1eec8f4c9
target:pali-sinhala-parallel:68355:3
දැනීම අධිපතිකොට ඇති ප්‍රඥාව විචිකිච්ඡාවට හේතුවූ සඤ්ඤාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) ඤාණය අධිපතිකොට ඇති ප්‍රඥාව අවිද්‍යාවට හේතුවූ සඤ්ඤාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) ප්‍රීතිය අධිපතිකොට ඇති ප්‍රඥාව නොඇල්මට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
83c54cfbf272ce667a68f9a0eec9e9982489f61acf907f1aff411a0b8b75558b
target:pali-sinhala-parallel:68355:4
හේතුවූ සංඥාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) ප්‍රථමධ්‍යානය අධිපතිකොට ඇති ප්‍රඥාව නීවරණයන්ට හේතුවූ සංඥාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) ද්විතීයධ්‍යානය අධිපතිකොට ඇති ප්‍රඥාව නීවරණයන්ට හේතුවූ සංඥාවෙන් පෙරලානුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a68ed5290513385c337988fd3b16e890b33b0c222d457f18512453040a18a7d8
target:pali-sinhala-parallel:68355:5
තෘතීයධ්‍යානය අධිපතිකොට ඇති ප්‍රඥාව නීවරණයන්ට හේතුවූ සංඥාවෙන් පෙරළානුයි (ii) යොදන්න) චතුර්ථධ්‍යානය අධිපතිකොට ඇති ප්‍රඥාව නීවරණයන්ට හේතුවූ සංඥාවෙන් පෙරළානුයි (ii) යොදන්න) සෝවාන් මාර්ගය අධිපතිකොට ඇති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
2294d6619bf73f69a50138a2157e50c0f6a4ec5e7155dd6e3ca15f7cb2f52246
target:pali-sinhala-parallel:68355:6
ප්‍රඥාව නීවරණයන්ට හේතුවූ සංඥාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) සකෘදාගාමි මාර්ගය අධිපතිකොට ඇති ප්‍රඥාව නීවරණයන්ට හේතුවූ සංඥාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) අනාගාමි මාර්ගය අධිපතිකොට ඇති ප්‍රඥාව නීවරණයන්ට හේතුවූ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6dd0e3473213626551095a35c22a0e9c18bcde92ded853c4e2556ebc2cf9c197
target:pali-sinhala-parallel:68355:7
සංඥාවෙන් පෙරළානුයි ((ii) යොදන්න) අර්හත් මාර්ගය අධිපතිකොට ඇති ප්‍රඥාව සියලු ක්ලේශයන්ට හේතුවූ සංඥාවෙන් පෙරළානුයි (ii) යොදන්න) එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
d39aaa70671b1f53824de6bd5f064cb983add50db8d9b945d020a25313111ebd
target:pali-sinhala-parallel:68355:8
එහෙයින් අධිපති භාවයෙන් පවත්නා ප්‍රඥාව සඤ්ඤාවිවට්ට ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6e14a5be5ced28bc6d0df2c54887179e8e58933d60da0634d9873b560d813d35
target:pali-sinhala-parallel:68356:0
[205] කෙසේනම් (ශාන්ත ස්වභාවයක් නැති හෙයින් එකම ස්වභාවයක් නැති) නානත්ත ධර්මයන්හි ප්‍රඥාව චෙතොවිවට්ට ඤාණ නම්වේද? කාමච්ඡන්දය අශාන්ත හෙයින් නානත්ත නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a67222242f30144900ae0f2dfe3a8e5f90558af1010c0c62fceb83de0f6724cb
target:pali-sinhala-parallel:68356:1
නෛෂ්ක්‍රම්‍යය ශාන්ත හෙයින් එකත්ත (එකම ස්වභාවයක් ඇත්තේ) නම් වෙයි. නෛෂ්ක්‍රම්‍යය එකත්වය පවත්වන්නාහට කාමච්ඡන්දයෙන් සිත වෙන්වේනුයි. නානත්වයෙහි ප්‍රඥාව චෙතො විවට්ට ඤාණ නමි. ව්‍යාපාදය නානත්ත නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
e9c4c3bc4d2e473c38f36921e1c163c6d4cbd6db0f9a6017307003e2a774fde4
target:pali-sinhala-parallel:68356:2
අව්‍යාපාදය එකත්ත නමි. අව්‍යාපාදයෙහි එකත්වය පවත්වන්නාහට ව්‍යාපාදය කෙරෙන් සිත වෙන්වේනුයි නානත්වයෙහි ප්‍රඥාව චෙතො විවට්ට ඤාණ නමි. ථිනමිද්ධය නානත්ත නමි. ආලෝක සඤ්ඤාව එකත්ත නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
aec20b493ecdb312cf4f1e95da2f777af822ddb0614b5cba1e9e9e202a074a3b
target:pali-sinhala-parallel:68356:3
ආලෝක සඤ්ඤා එකත්වය පවත්වන්නාහට ථිනමිද්ධය කෙරෙන් සිත වෙන්වේනුයි නානත්වයෙහි ප්‍රඥාව විවට්ට ඤාණ නමි. කාමච්ඡන්දය නානත්ත නමි. නෛෂ්ක්‍රම්‍යය එකත්ත නමි. සියලු ක්ලේශයෝ නානත්ත නමි. අර්හත් මාර්ගය එකත්ත නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
fba279cc0bd06fbea16dde9bbe0f23f76870a348babbdd05216960d887a4253b
target:pali-sinhala-parallel:68356:4
අර්හත් මාර්ග එකත්වය පවත්වන්නා හට සියලු කෙලෙසුන් කෙරෙන් සිත වෙන්වේනුයි නානත්වයෙහි ප්‍රඥාව චෙතොවිවට්ට ඤාණ නමි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
20a5dba4a5c18cd93c292de9e010929c0a94196c0b9f56964441ec69435d08cb
target:pali-sinhala-parallel:68356:5
එහෙයින් නානත්වයෙහි ප්‍රඥාව චෙතො විවට්ට ඤාණයයි කියනු ලාබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3ccb3c4442bdec88d8cbdf5d0a09d15b8169d98f2945d76a5d8535c0ab1227bd
target:pali-sinhala-parallel:68357:0
[206] කෙසේනම් සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණ නම්වේද? කාමච්ඡන්දය දුරු කරන්නේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත පිහිටුවානුයි සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3234ebc7916e344b56b1c12ed6f647e4657d588cf5946000d72184ffedc36c48
target:pali-sinhala-parallel:68357:1
ව්‍යාපාදය දුරු කරන්නේ අව්‍යාපාද වශයෙන් සිත පිහිටුවානුයි සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
b309e4d0c4ba78c3339fc096cbb73487a535303bfb17c581b1db8820a9cfdc83
target:pali-sinhala-parallel:68357:2
ථිනමිද්ධය දුරු කරන්නේ ආලෝක සඤ්ඤා වශයෙන් සිත පිහිටුවානුයි (ii) සිත පිහිටුවීමෙහි ප්‍රඥාව ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
4aef4c4f1d5ed1c718d3e02c3869eb85f4ddb288e53428176140f4eecf12348e
target:pali-sinhala-parallel:68357:3
නීවරණයන් දුරු කරන්නේ ප්‍රථම ධ්‍යානයාගේ වශයෙන් සිත පිහිටුවානුයි (මෙහි (ii)) නීවරණයන් දුරුකරන්නේ ද්විතීය ධ්‍යානයාගේ වශයෙන් සිත පිහිටුවානුයි (මෙහි (ii) නීවරණයන් දුරු කරන්නේ තෘතීය ධ්‍යානයාගේ වශයෙන් සිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
18bb4713a37804f64034064b557452ee8de48b5225929472fc4e1c08304d5ad4
target:pali-sinhala-parallel:68357:4
පිහිටුවානුයි (මෙහි (ii) නීවරණයන් දුරුකරන්නේ චතුර්ථ ධ්‍යානයාගේ වශයෙන් සිත පිහිටුවානුයි (මෙහි (ii) නීවරණයන් දුරු කරන්නේ සෝවාන් මාර්ගයාගේ වශයෙන් සිත පිහිටුවානුයි (මෙහි (ii)) නීවරණයන් දුරු කරන්නේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
bed5481ccbb8b823ede70cc195fdbbc2a1f84fdc7ebe236bc4443f1b2b52cb79
target:pali-sinhala-parallel:68357:5
සකෘදාගාමි මාර්ගයාගේ වශයෙන් සිත පිහිටුවානුයි (මෙහි (ii)) නීවරණයන් දුරු කරන්නේ අනාගාමි මාර්ගයාගේ වශයෙන් සිත පිහිටුවානුයි (මෙහි (ii)) සියලු කෙලෙසුන් දුරු කරන්නේ අර්හත් මාර්ග වශයෙන් සිත පිහිටුවානුයි සිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a1befe5b2627f93bfb905a9066bd20767d0f48ffba54e198ff384a1bd7bc0cf9
target:pali-sinhala-parallel:68357:6
පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණ නමි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්තයෙන් ප්‍රඥා නමි. එහෙයින් සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
c061b9bb92a9778c4709b8788cd6464165aec655e673799b78df321aa53f62ad
target:pali-sinhala-parallel:68358:0
[207] කෙසේනම් සූන්‍ය භාවයෙහි පවත්නා ප්‍රඥාව විවට්ට ඤාණ නම්වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
32366e94b3f12c5211ccfda506a340ea78295e38e194a073133d98f8a0ce7a7d
target:pali-sinhala-parallel:68358:1
ඇස (ii) තමාගෙන්ද තමා සතු බවෙන්ද, නිත්‍ය බවෙන්ද ස්ථිර බවෙන්ද, සදාකාලික බවෙන්ද, වෙනස් නොවන බවෙන්ද හිස්යයි තත්වාකාරයෙන් දන්නාහුගේ දක්නහුගේ (iii) ඇස (iv) මම යයි වදරවා ගැනීමෙන් ඤාණය වෙන්වේනුයි සූන්‍යත්වය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3d3e2f48382725f0d9c8302332a6eef9bc1d4a1a761f5c9feedb4e4d62da1543
target:pali-sinhala-parallel:68358:2
දක්නා ප්‍රඥාව ඤාණ විවට්ට ඤාණනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
68b2a93f359d7e901146728ffce281c0c077e50f47b813fba408fff4d703ccb1
target:pali-sinhala-parallel:68358:3
කණ (මෙහි (ii)) කණ (මෙහි (iv)) නාසය (මෙහි (ii)) නාසය (මෙහි (iv)) දිව (මෙහි (ii)) දිව (මෙහි (iv)) කය (මෙහි (ii)) කය (මෙහි (iv)) සිත (මෙහි (ii)) සිත (මෙහි (iv)) එය දැනීම අර්ථයෙන් ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
c74e65404d0873b05aa7f5fae6573d87c2be7d7ad01414c0022cda41cc4b3eeb
target:pali-sinhala-parallel:68358:4
ප්‍රකාරයෙන් දැනීම අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් සුන්‍යත්වය දක්නා ප්‍රඥාව ඤාණ විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
b0c1a97ab491d06bc6b391dbc8c728b9272ac4c7e2c9f720bc3243c809ce7b90
target:pali-sinhala-parallel:68359:0
[208] කෙසේනම් අත්හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නම්වේද? (ii) නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය අත්හරිනුයි අත් හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a1b5e3b2fe6d6ad39d7d67dd05d297f237851b24d7a4d9828f03cb5ea99be29c
target:pali-sinhala-parallel:68359:1
අව්‍යාපාදයෙන් ව්‍යාපාදය අත්හරිනුයි අත් හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නමි (iii) ආලෝක සඤ්ඤාවෙන් ථිනමිද්ධය අත්හරිනුයි අත් හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
db6f3ec84edaa76110715d07d781842f7b0583010cc91102b1c62610101662d2
target:pali-sinhala-parallel:68359:2
සමාධියෙන් උද්ධච්චය අත්හරිනුයි අත්හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නමි. (මෙහි (ii) යොදන්න.) අර්හත් මාර්ගයෙන් සියලු ක්ලේශයන් අත්හරිනුයි අත්හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
0eb2855e3d421bcd95535656762309424f6d3e9e71b995a2fef411503e397fd2
target:pali-sinhala-parallel:68359:3
එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් අත්හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
181d64ae52cca21c73e56809e57ec3d279b9913ecbcb7b289cff8d962320c89b
target:pali-sinhala-parallel:68360:0
[209] කෙසේනම් සත්‍යාර්ථයන් දක්නාවූ ප්‍රඥාව සච්ච විවට්ට ඤාණ නම්වේද? දුක්ඛ සත්‍යයාගේ පිළින ස්වභාවය සකස්කළයුතු ස්වභාවය තැවීම් ස්වභාවය වෙනස්වීම් ස්වභාවය පිරිසිඳ දැනගන්නේ වෙන්වේනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
98c826f5c926580883ace10b8dd8c858638606a78375aed49d88c6bbbb24a0a4
target:pali-sinhala-parallel:68360:1
සථ්‍යාර්ථය දක්නා ප්‍රඥාව සච්ච විවට්ට ඤාණ නමි. සමුදය සත්‍යයාගේ රැස්කිරීම් ස්වභාවය හේතුවීම් ස්වභාවය බැඳීම් ස්වභාවය බාධා ස්වභාවය පහ කරන්නේ වෙන්වේනුයි සත්‍යාර්ථය දක්නා ප්‍රඥාව සච්ච විවට්ට ඤාණනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3bbedef312fd6c1bc68d1c58f2d5dd4c8033f2d6d3bdb29276e601464df44e3c
target:pali-sinhala-parallel:68360:11
වෙයි. යම් තැනෙක්හි සච්ච විවට්ටය වෙයිද, එහි සඤ්ඤා විවට්ටය චෙතො විවට්ටය ඤාණ විවට්ටය විමොක්ඛ විවට්ටය වෙයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
96794bc64f75b29f9da1dc7ec99eb2919f2e5168e48ae4c331b7d70a6426d4f7
target:pali-sinhala-parallel:68360:12
එහෙයින් සත්‍යාර්ථයන් දැක්මෙහි ප්‍රඥාව සච්ච විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
32b34da64896d8f031f2ef7a1cfd0dba6f9fa2565d7a5e3f984f8cc4dd86796c
target:pali-sinhala-parallel:68360:2
නිරෝධ සත්‍යයාගේ මිදීම් ස්වභාවය විවේක ස්වභාවය සකස් නොකිරීම් ස්වභාවය අමෘත ස්වභාවය දක්නේ වෙන්වේනුයි සත්‍යාර්ථයන් දක්නේ වෙන්වේනුයි සත්‍යාර්ථයන් දක්නා ප්‍රඥාව සච්ච විවට්ට ඤාණනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
31d3468efa90d5adda28498ae8906c8729e1c38550f4511b46c2e99a596e87c0
target:pali-sinhala-parallel:68360:3
මාර්ග සත්‍යායාගේ එතර කිරීම් ස්වභාවය හේතුවීම් ස්වභාවය දැකීම් ස්වභාවය අධිපති ස්වභාවය වඩන්නේ වෙන්වේනුයි සත්‍යාර්ථය දැක්මෙහි ප්‍රඥාව සච්ච විවට්ට ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
edb9763cdb8967d37de14e94b6038022ba3e678bb1084531343c530090494fd1
target:pali-sinhala-parallel:68360:4
සඤ්ඤා විවට්ට චෙතො විවට්ට චිත්ත විවට්ට ඤාණ විවට්ට විමොක්ඛ විවට්ට සච්ච විවට්ට යයි විවට්ට සයකි. දැනගනිමින් වෙන්වේනුයි සඤ්ඤා විවට්ට නමි. පවත්වමින් වෙන්වේනුයි චෙතො විවට්ට නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
4991b25524114d9ab38f646a1d1791c988ba23a915ef746475825df6d530e439
target:pali-sinhala-parallel:68360:5
සිත පිහිටුවමින් වෙන්වෙනුයි චිත්ත විවට්ට නමි. සූන්‍ය වශයෙන් දක්නා ඤාණයෙන් ප්‍රකට කරමින් වෙන්වේනුයි ඤාණ විවට්ට නමි. අත්හරිමින් වෙන්වේනුයි විමොක්ඛ විවට්ට නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
0cbf2541e767a30c876a6ff5d8163f9444286360d847537da5dff13e98cd71f1
target:pali-sinhala-parallel:68360:6
සත්‍යාර්ථයන් ප්‍රත්‍යක්ෂ කරමින් වෙන්වේනුයි සච්ච විවට්ට නමි. යම් තැනෙක සඤ්ඤා විවට්ටය වෙයිද, එහි චෙතො විවට්ටය වෙයි. යම්තැනෙක්හි සඤ්ඤා විවට්ටය වෙයිද, එහි සඤ්ඤා විවට්ටය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
2d57f999a0bd8f62461609b7e6d0d635626f4f527ead7b735f18ccb0430cd5a0
target:pali-sinhala-parallel:68360:7
යම්තැනෙක්හි සඤ්ඤා විවට්ටය චෙතො විවට්ටය වෙයිද, එහි චිත්ත විවට්ටය වෙයි. යම්තැනෙක්හි චිත්ත විවට්ටය වෙයිද, එහි සඤ්ඤා විවට්ටය චෙතො විවට්ටය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
880fc5ea9c5144d0d172c2276cdf8bccdb3d0ac6aca4207d29d36f2da6f48640
target:pali-sinhala-parallel:68360:8
යම්තැනෙක්හි සඤ්ඤා විවට්ටය චෙතො විවට්ටය චිත්ත විවට්ටය වෙයිද, එහි ඤාණ විවට්ටය වෙයි. යම්තැනෙක්හි ඤාණ විවට්ටය වෙයිද, එහි සඤ්ඤා විවට්ටය චෙතො විවට්ටය චිත්ත විවට්ටය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
bf30f74e03aa4d474010bfd68762dfb4ada9ccac8d2219b02c5f1c52b0e936ea
target:pali-sinhala-parallel:68360:9
යම් තැනෙක්හි සඤ්ඤා විවට්ටය චෙතො විවට්ටය චිත්ත විවට්ටය ඤාණ විවට්ටය වෙයිද, එහි විමොක්ඛ විවට්ටය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
ca7af2528a0403f944b448b04624d220fd7149bbfbd08e2b7437e8789a48028d
target:pali-sinhala-parallel:68361:0
[210] කෙසේනම් කයද සිතද සමාන කොට මෙනෙහි කිරීමෙන් සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් අධිෂ්ඨාන කිරීම් වශයෙන් සමෘද්ධ කිරීමෙහි පවත්නා ප්‍රඥාව ඍද්ධිවිධ ඥාන නම්වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
55544e3ec4491669d65e5049fedc89c22fb2142c7f76f729ac5fb28e7f6ad3b8
target:pali-sinhala-parallel:68361:1
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය (ii) අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය (iii) වඩයිද වීර්යය (මෙහි (ii) යොදන්න.) සිත (මෙහි (ii) විමංසාව (මෙහි ii) හෙතෙම මේ සතර ඍද්ධි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a56901c918569605368dfac44f45e9f6c48d136da337dd36b612aa5926118c43
target:pali-sinhala-parallel:68361:2
පාදයන්හි සිත පුරුදු කරයි. දමනය කරයි. මෘදු කරයි, කර්මන්‍ය කරයි. හෙතෙම මේ සතර ඍද්ධි පාදයන්හි සිත පුරුදු කොට දමනය කොට මෘදු කොට කර්මන්‍ය කොට කයද සිතෙහි ඇතුළත් කරයි. සිතද කයෙහි ඇතුළත් කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3a763112b5b4b3529a9dc12fed20390d080d6192a7e5c6eb59c01539c91739e7
target:pali-sinhala-parallel:68361:3
කය සිත හා සමාන කරයි. සිත කය හා සමාන කරයි. කය සිත හා සමාන වේවායි අධිෂ්ඨාන කරයි. සිත කය හා සමාන වේවායි අධිෂ්ඨාන කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
ab645d4ce9f3d732eabf6b0c43566d170d4874ecbb6281ae9f6055aeec95d811
target:pali-sinhala-parallel:68361:4
කය සිත හා සමාන කොට සිත කය හා සමාන කොට කය සිත හා සමාන වේවායි අධිෂ්ඨාන කොට සිත කය හා සමාන වේවායි අධිෂ්ඨාන කොට සුඛසඤ්ඤාවද ලහු සඤ්ඤාවද කයෙහි ඇතුළත්කොට වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
d4c0d1a6f10c49b47bd46bc16b998475c9755f7ca6a5d363afcddd60aaa18eb3
target:pali-sinhala-parallel:68361:5
හෙතෙම එසේ වඩනලද පිරිසිදුවූ පවිත්‍රවූ සිතින් ඍද්ධිවිධ ඥානයට සිත එළවයි. නමයි. හෙතෙම නොයෙක් ආකාර ඍද්ධි ප්‍රභෙද අනුභව කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a0dee0ffa616a71f378f64ad53a6721f95788f0664be2cf3c6e458e618d090c0
target:pali-sinhala-parallel:68362:0
එක්කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝදෙනෙක්ව එක්කෙනෙක් වෙයි. ප්‍රකට බව සැඟවුණු බවට පැමිණෙයි. බිත්තියෙන් පිටතට ප්‍රකාරයෙන් පිටතට පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් නොගැටී ගමන් කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
68b4d6e053a0377d244ba38341362f6ad3da1b532d87a2e864a524bfa9e2e7cb
target:pali-sinhala-parallel:68362:1
ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම මතුකරයි. පොළොවෙහි මෙන් ජලයෙහි නොගිලී ගමන් කරයි. පක්ෂියකු මෙන් අහසෙහි පළක් බැඳ ගමන් කරයි. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති චන්ද්‍ර සූර්යයන් අතින් පිරිමදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
db0d29ea68cd2e6aa01fda5d05b727b531264d0af772f2095cdc2fc15b9a6e06
target:pali-sinhala-parallel:68362:2
බඹලොව දක්වා කයින් වශයෙහි පවත්වයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6ef3a521290bcb04b2cc8b7964e0dfd730b5cf330d686ab31b96042dafe99ec5
target:pali-sinhala-parallel:68362:3
එහෙයින් කයද සිතද එකක් කොට මෙනෙහි කිරීමෙන් සුඛ සඤ්ඤාවද ලහු සඤ්ඤාවද අධිෂ්ඨාන කිරීම් වශයෙන් සමෘද්ධ කිරීමෙහි ප්‍රඥාව ඉද්ධිවිධ ඤාණයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
88079bc8ff7bb43e27d6404f2f5babc0dfaf89fcd2c3f54933f7b5db7542199d
target:pali-sinhala-parallel:68363:0
[211] කෙසේනම් විතර්ක වේගයෙන් නොයෙක් ස්වභාව ඇත්තාවූ එක ස්වභාව ඇත්තාවූද ශබ්ද නිමිති කෙරෙහි බැසගන්නාවූ ප්‍රඥාව සොත ධාතු විසුද්ධි ඤාණ නම්වේද මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන්ද (ii) සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
5fbddebdc93aae3a304015493162d10c4286fe34e66d98972315b00dc5a2de88
target:pali-sinhala-parallel:68363:1
ප්‍රධාන වීර්යයෙන්ද, වීර්ය අධිපතිකොට ඇති සමාධියෙන්ද (මෙහි (ii) සිත අධිපති කොට ඇති සමාධියෙන්ද (මෙහි (ii) විමංසාව අධිපතිකොට ඇති සමාධියෙන්ද සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
2f160eaccd417ff1752f0b1b89e7f060464930d07c7a4a20253da257cedb9745
target:pali-sinhala-parallel:68363:2
හෙතෙම මේ සතර ඍද්ධි පාදයන්හි සිත පුරුදු කරයි. දමනය කරයි. මෘදු කරයි. කර්මන්‍ය කරයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත වඩා දමනය කොට මෘදු කොට කර්මන්‍ය කොට දුර ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
d9333b620cce92929cf642541a4ee0095d7afa74be77b1963982d6ff07cfac7e
target:pali-sinhala-parallel:68363:3
ළඟ ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. මහත් ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. සියුම් ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහිකරයි. ඉතාසියුම් ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
79ab936d24a55c27b1440b56713a99062569c23817d341ce50c890c6ec5550f6