sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68377:8
ලොක සන්නිවාසය පිහිටක් ඇත්තේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොකසන්නිවාසය සැඟවීමට තැනක් නැත්තේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොක සන්නිවාසය අසරණයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොක සන්නිවාසය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e4230c5a5b2bbec82fe7c795ed3641c94ac979d1520a9cd231a2d228076e6b54
target:pali-sinhala-parallel:68377:9
ඉපදීමත් සමගම අසරණවූයේ යයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලෝවැසිතෙම විසිර ගිය සිත් ඇත්තේය. නොසංසිඳුණේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලෝක සන්නිවාසය විඳිනලද රාගාදි බොහෝ හුල්වලින් හුල් සහිතය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
051f933fa39ecce5d093365fe13ab8b391348edf2a545f28c6edcaa9fdc73893
target:pali-sinhala-parallel:68378:0
[243] ලොකසන්නිවාසයතෙම දෙවැදෑරුම් දෘෂ්ටියෙන් අල්වාගැනීමට පැමිණියේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම ත්‍රිවිධ දුශ්චරිතයන්ට බැසගත්තේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම සතර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1df3b621b5cfcfa0ec06c5e81992446d3b6965ddb314c162d4cf0645a1619ce5
target:pali-sinhala-parallel:68378:1
යොගයන්ගෙන් යුක්තවූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
ce844f6cc707057d73e48ef6109cec97ca79d66633799df0d6d381e1e75b9bdd
target:pali-sinhala-parallel:68378:10
වූයේයයි දක්නාවූ (මෙහි 238 (ii) යෙදිය යුතුයි) ලොකසන්නිවාසය තෙමද සංයෝජනයන්ගෙන් බැඳුණේයයි දක්නාවූ (මෙහි 238 (ii) යෙදිය යුතුයි.) ලොකසන්නිවාසය තෙම දස මිච්ඡත්තධර්මයන්ගෙන් මඩනාලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7713e31058453208209ffd18765297cd480473f3e0c2e0e2873a86cb85c59368
target:pali-sinhala-parallel:68378:11
යොදන්න) ලොකසන්නිවාසයතෙම දසවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූයේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොකසන්නිවාසය තෙම දශ වස්තුක අන්තග්‍රාහික මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූයේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
514e337384540a2540ab88a84b07c21681a74a9e48703d85739027ec7771d5f5
target:pali-sinhala-parallel:68378:12
ලොකසන්නිවාසයතෙම එකසිය අටක් යයි කියනලද තෘෂ්ණාප්‍රපඤ්ච සියයෙන් ප්‍රමාදයට පැමිණියේයයි දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
5f5268eed17707374424eab7366ef11de8eb0e9e2247577108a6c713df827a23
target:pali-sinhala-parallel:68378:13
ලොකසන්නිවාසය තෙම දෙසැට මිථ්‍යාදෘෂ්ටියෙන් මඩනා ලද්දේයයි දක්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි. [245] මම වනාහි එතෙරවූයේ වෙමි. ලෝවැසිතෙම එතෙර නුවූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1284a6232ab4a208af37beaa049a0090a0c77ab800b9e695b2a85c81941123ab
target:pali-sinhala-parallel:68378:14
මම වනාහි මිදුණේ වෙමි. ලෝවැසිතෙම නොමිදුණේය. මම වනාහි දමනය වූයේ වෙමි. ලෝවැසි තෙම දමනය නොවූයේය. මම වනාහි සංසිඳුණේ වෙමි. ලෝවැසිතෙම නොසංසිඳුණේය. ම වනාහි නොඇලුණේ වෙමි. ලෝවැසිතෙම ඇලුණේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
a6408c2d142c56218490ef4d46d76568a9d65f4b7459d66e665c2d3111d5d8e0
target:pali-sinhala-parallel:68378:15
මම වනාහි පිරිනිවියේ වෙමි. ලෝවැසිතෙම නොපිරිනිවියේය. එතෙරවූ මම එතර කරවන්ට සමර්ථ වෙමි. මිදුණාවූ මම මුදවන්ට සමර්ථ වෙමි. දැමුණාවූ මම දමනය කරවන්ට සමර්ථ වෙමි. සංසිඳුණාවූ මම සංසිඳවන්ට සමර්ථ වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d8b88544764a3d97d59c0081a9508db218afcfd6432018b3581372c50e0fb6e0
target:pali-sinhala-parallel:68378:16
නොඇලුණාවූ මම නොඅලවන්ට සමර්ථ වෙමි. පිරිනිවියාවූ මම අනුනුදු පිරිනිවාලීමට සමර්ථ වෙමැයි දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
bcb6e64ffe0c3ae86949c15555b7be54218a919ad1afca9b1cb44283347142b3
target:pali-sinhala-parallel:68378:17
මෙය තථාගතයන් වහන්සේගේ මහා කරුණාවෙහි ඤාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e48a7a941e36bcdb8d9bff778548b7a8d4e36c6b9e2e71994f88f89fc6354739
target:pali-sinhala-parallel:68378:2
සතර යොගයන්ගෙන් බැඳුනේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම සතර උපාදානයන්ගෙන් අල්වාගනු ලැබීයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම සතර ග්‍රන්ථයන්ගෙන් ගැටගැසුණේ යයි දක්නාවූ (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
90c45a6c5641166bf823510cc982eda87bc6e1fdde91b42c2fbe272266f37ee8
target:pali-sinhala-parallel:68378:3
238 (ii) යොදන්න) ලොකසන්නිවාසය තෙම පඤ්චගතියට නැගගත්තේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම පස්කම් ගුණයෙන් ඇලෙන්නේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම පඤ්චනීවරණයන්ගෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
6efea6241058735512b171c9af27a90b4713d3588db5a0146b6fb9cd31b27a72
target:pali-sinhala-parallel:68378:4
වසනලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම විවාදමූල සයින් විවාද කරන්නේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම සවැදෑරුම් තෘෂ්ණා කායයන්ගෙන් ඇලෙන්නේයයි දක්නාවූ (මෙහි 238 (ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
3e93f09603413f0053366cf21d5dae88c9df07df262a24e67949e99c912cbbef
target:pali-sinhala-parallel:68378:5
යොදන්න) ලොකසන්නිවාසයතෙම සවැදෑරුම් දෘෂ්ටීන්ගෙන් මඩනාලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසයතෙම අනුසය සතින් ශක්තිමත් බවට පැමිණියේ යයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසය තෙම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
fcb5d12b7eaa3d75d092ec1fcb3174bc5859216f6828873bd1ac603891c19f4b
target:pali-sinhala-parallel:68378:6
සඤ්ඤොජන සතින් බැඳුණේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම සත්වැදෑරුම් මානයෙන් උඩඟුවූයේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලෝකසන්නිවාසයතෙම අෂ්ටලෝක ධර්මයෙන් පෙරළෙන්නේයයි දක්නාවූ - (මෙහි 238
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d915276c0fa25fd91e60efd50dbdc7e768f785894daf4a7fd11614108f483ee9
target:pali-sinhala-parallel:68378:7
(ii) යොදන්න) [244] ලොකසන්නිවාසයතෙම මිච්ඡත්ත ධර්ම අටෙන් මඩනා ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යෙදිය යුතුයි) ලොකසන්නිවාසතෙම පුරුෂදෝෂ අටෙන් දූෂ්‍යවන්නේයයි දක්නාවූ (මෙහි 238 (ii) යෙදිය යුතුයි) ලොකසන්නිවාසය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
461ec5210f341a921dfd93d385c697f8a7f32d70d24fca363298f55aa6d938ee
target:pali-sinhala-parallel:68378:8
තෙම නව ආඝාතවස්තුවෙන් ක්‍රොධකරන ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යෙදිය යුතුයි) ලොකසන්නිවාසයතෙම නව තණ්හා මූලක ධර්මයන්ගෙන් ඇලෙන්නේයයි දක්නාවූ (මෙහි 238 (ii) යෙදිය යුතුයි) ලොකසන්නිවාසයතෙම දස ක්ලේශ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b64c5f85bd41d6d6ea3afcb770c1270a7d82433ce9e4fb5a88bf131ec72637c4
target:pali-sinhala-parallel:68378:9
වස්තූන්ගෙන් කිලුටුවන්නේයයි දක්නාවූ (මෙහි 238 (ii) යෙදිය යුතුයි) ලොකසන්නිවාසයතෙම දස ආඝාතවස්තුවෙන් ක්‍රොධකරන ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යෙදිය යුතුයි) ලොකසන්නිවාසයතෙම දශ අකුශල කර්මපථයෙන් යුක්ත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
ee6a394bdc7c0b44b8db790a0eefb695fd0ffd8c03c4192a81abefb6bb84a047
target:pali-sinhala-parallel:68379:0
[246] තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය නම් කවරේද? සංඛතවූද අසංඛතවූද සියල්ල නිරවශෙෂ කොට දනීනුයි සර්වඥතාඥාන නම්වේ. ඒ සියල්ල දැනීමෙහි ආවරණයක් නැත්තහුයි (ඒ සර්වඥතාඥානය) අනාවරණ ඤාණ නම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
695025daf1cb9119d8cf420b776fe089c5c0c4236080ddac0869050392106ffa
target:pali-sinhala-parallel:68380:0
අතීතවූ සියල්ල දනීනුයි. සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්හුයි අනාවරණ ඥාන නමි. අනාගත සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි. ප්‍රත්‍යුත්පන්න සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
11bb092a5ad9b9d793c83b996417ad4be93c76d427444b8f00a98eb64dd0b989
target:pali-sinhala-parallel:68380:1
එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි. චක්ෂුවද රූපයෝද ඇත්තාහ. (ii) ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි. ශ්‍රොතයද ශබ්දයෝද ඇත්තාහ. (මෙහි (ii) යොදන්න) ඝානයද ගන්ධයෝද ඇත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7a932ed49b8cae6a30296be8595c445fc02a37783a76702dd0655ef1fb63979f
target:pali-sinhala-parallel:68380:10
ප්‍රත්‍යක්ෂ කළයුතු ස්වභාවයක් ඇත්තේද ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි. යම්තාක් ස්කන්ධ (රාශි) අර්ථයක් ඇත්තේද ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
bc0ea1322119a6509de96f962b6a4244c25a19572e1ac5cd1f2ff2a495c5bb31
target:pali-sinhala-parallel:68380:11
එහි ආවරණයක් නැති හෙයින් අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
c81b1e729fb2422afdfb703d5980efb33464c7e2d1403681d1f81566de79f24d
target:pali-sinhala-parallel:68380:12
යම්තාක් ධාතූන්ගේ ධාතු ස්වභාවයක් ඇත්තේද (මෙහි (iv) යොදන්න) යම්තාක් ආයතනයන්ගේ ආයතන ස්වභාවයක් ඇත්තේද ((iv) යොදන්න) යම්තාක් සංඛත ධර්මයන්ගේ සංඛත ස්වභාවයක් ඇත්තේද ((iv) යොදන්න) යම්තාක් අසංඛත ධර්මයාගේ අසංඛත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
9cec97526ff9fa80ec0515d0504cf774f486f9ce7d5a6c4e1079fc4c97f4720b
target:pali-sinhala-parallel:68380:13
ස්වභාවයක් ඇත්තේද ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැති හෙයින් අනාවරණ ඥාන නමි. ඇතිතාක් සියලු කුශල ධර්මයන් (iv) යොදන්න) දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාණනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
0f9c4f80d042bec07a9cf4d80d34c62406f02dfbe4f1503c20db774a2ad8f402
target:pali-sinhala-parallel:68380:14
ඇතිතාක් සියලු අකුශල ධර්මයන් (මෙහි (iv) යොදන්න) ඇතිතාක් සියලු අව්‍යාකෘත ධර්මයන් (මෙහි (iv) යොදන්න) ඇතිතාක් සියලු කාමාවචර ධර්මයන් (මෙහි (iv) යොදන්න) ඇතිතාක් සියලු අරූපාවචර ධර්මයන් (මෙහි (iv) යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
9d7133869790a3c8d6dbb8d955ca618d8f84cf1bc32d66f1050b9032ab9ac051
target:pali-sinhala-parallel:68380:15
ඇතිතාක් සියලු ලොකොත්තර ධර්මයන් දනීනුයි. සර්වඥතා ඥාන නමි. එහි ආවරණයක් නැති හෙයින් අනාවරණ ඥාන නමි. දුක්ඛ සත්‍යයාගේ දුක්ඛ ස්වභාව යම් පමණවේද, ඒ සියල්ල දන්නා හෙයින් සර්වඥතා ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
a206920df3012ce6508767175d0c9125405e73c98a76b8378e12a0616acaa75a
target:pali-sinhala-parallel:68380:17
සමුදය සත්‍යයාගේ සමුදය ස්වභාව යම් පමණ වේද (මෙහි (iv) යොදන්න) නිරෝධ සත්‍යයාගේ නිරෝධය ස්වභාව යම් පමණ වේද, (මෙහි (iv) යොදන්න) මාර්ග සත්‍යයාගේ මාර්ග ස්වභාව යම් පමණ වේද ඒ සියල්ල දන්නා හෙයින් සර්වඥතාඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d5f6989050bc7feecafed74f54dfe1a66928409bdd8034d2b05f140858eadf8c
target:pali-sinhala-parallel:68380:18
එහි ආවරණයක් නැත්නුයි අනාවරණඥාන නමි. අර්ථ ප්‍රතිසම්භිදා ඥානයෙන් දතයුතු අර්ථ ප්‍රතිසම්භිදාර්ථ යම්තාක් වේද ඒසියල්ල දන්නා හෙයින් සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැති හෙයින් අනාවරණඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7582a9c3f446a6105851037a7c651d2ca89d07d7dc1555ef65e839ba08b44336
target:pali-sinhala-parallel:68380:19
ධර්ම ප්‍රතිසම්භිදා ඥානයෙන් දතයුතු ධර්ම ප්‍රතිසම්භිදාර්ථ යම් පමණ වේද (මෙහි (v) යොදන්න) නිරුක්ති ප්‍රතිසම්භිදා ඥානයෙන්ද දතයුතුවූ නිරුක්ති ප්‍රතිසම්භිදාර්ථ යම් පමණ වේද (මෙහි (v) යොදන්න) ප්‍රතිභාන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
bb9a1a383efad513c244e37ccb8ee951abd4e6ed7bdbe795b43660d0764dc26c
target:pali-sinhala-parallel:68380:2
(ii) යොදන්න) ජිව්හාවද රසයෝද ඇත්තාහ. (ii) යොදන්න) කයද ප්‍රශ්ටව්‍යයෝද ඇත්තාහ. (ii) යොදන්න) සිතද ධර්මයෝද ඇත්තාහ. (ii) යොදන්න) ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
acfe517632797dc2cd2ebda479ba6d1ab0aa9b9f20045423e35acc460cb4556d
target:pali-sinhala-parallel:68380:20
ප්‍රතිසම්භිදා ඥානයෙන් දතයුතුවූ ප්‍රතිභාන ප්‍රතිසම්භිදාර්ථ යම් පමණ වේද ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි. අනාවරණඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
94fa85c1602ec17b43e60684036cd79d4c3967d3132e593a23bac379f99aa51c
target:pali-sinhala-parallel:68380:21
යම්තාක් ඉන්ද්‍රියයන්ගේ වැඩුණු නොවැඩුණු බව දන්නා ඥානය වේද ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
585b9125bdb0f266e65c3c60ccf7da9d9b7d4d7e4e4c1f6a889f1f7ea185abde
target:pali-sinhala-parallel:68380:22
සත්වයන්ගේ ආසය අනුසය දන්නා ඤාණය යම්තාක්වේද (මෙහි (v) යොදන්න) යමක ප්‍රාතිහාර්යයෙහි ඥානය යම්තාක් වේද (මෙහි (v) යොදන්න) මහා කරුණා සමාපත්ති ඤාණය යම්තාක් වේද ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e306b03a9f28951a841b6d2cb545855458e860286fea9efc726614216137ff58
target:pali-sinhala-parallel:68380:23
එහි ආවරණයක් නැත්නුයි අනාවරණඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e2fa0a11f5d72ccd7761dd053a88fe11a61a8c7119061bee7dfb774cf4c76578
target:pali-sinhala-parallel:68380:24
දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලෝකයා විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙව්මිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාව විසින් ඇසින් දක්නාලද කණින් අසනලද ඝාන ජිව්හා කාය යන ඉන්ද්‍රියන් තුනෙන් දැනගන්නා ලද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
6261931ed987f37b427c504239660eabc2beb6b2cc1a1aa28dd4825fef9c829d
target:pali-sinhala-parallel:68380:25
සිතින් දැනගන්නා ලද පැමිණෙන ලද සොයන ලද සිතින් හැසිරෙන ලද යම් පමණ දෙයක් වේද, ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැති හෙයින් අනාවරණඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
65be555c625ce13e750a9ff415ab67d3dfe02086346aeaf8eebc90d8dbf59ad6
target:pali-sinhala-parallel:68380:3
(iii) යම්තාක් දේ අනිත්‍ය ස්වභාවය ඇත්තේද දුක්ඛ ස්වභාවය ඇත්තේද අනාත්ම ස්වභාවය ඇත්තේද ඒ සියල්ල දනීනුයි සර්වඥතා ඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e926110c166b62e55fe40f5e4ed628c01a4142c6bb42409bbf957e66dc65f251
target:pali-sinhala-parallel:68380:4
(iv) යම්තාක් රූපස්කන්ධයාගේ අනිත්‍ය ස්වභාවය ඇත්තේද, දුක්ඛ ස්වභාවය යම්තාක් ඇත්තේද, අනාත්ම ස්වභාවය යම්තාක් ඇත්තේද, ඒ සියල්ල දනීනුයි සර්වඥතා ඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
c6222ec70ddd5356cf064f7e88bc7ffec99fb179129ee09fd1b9dab421b83c97
target:pali-sinhala-parallel:68380:5
(v) වේදනාස්කන්ධයාගේ යම්තාක් (මෙහි (iii) යොදන්න) සඤ්ඤා ස්කන්ධයාගේ යම්තාක් ((iii) යොදන්න) සංඛාර ස්කන්ධයාගේ යම්තාක් ((iii) යොදන්න) විඤ්ඤාණස්කන්ධයාගේ යම්තාක් ((iii) යොදන්න) චක්ෂුසගේ යම්තාක් ((iii) යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
544fcaafaefd6050a86aba667b2871a76e9b426ca6894428cffa8b5e13f57376
target:pali-sinhala-parallel:68380:6
ජරාමරණයාගේ යම්තාක් අනිත්‍ය ස්වභාවය ඇත්තේද දුක්ඛ ස්වභාවය ඇත්තේද අනාත්ම ස්වභාවය ඇත්තේද ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d6fa64277ebaa13f12579ecc6434f8894fbf35fc050e9b40f6d8fbd2e9ad214d
target:pali-sinhala-parallel:68380:7
යම්තාක් ප්‍රකට කොට දක්නා නුවණින් ප්‍රකට කොට දතයුත්තේද ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
75b83549302d830a6d56f56bff096a10cab55a1e4ad8be8dcc3cea4c5f174fc0
target:pali-sinhala-parallel:68380:8
යම්තාක් පිරිසිඳ දන්නා නුවණින් පිරිසිඳ දතයුතු වන්නේද, ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
50488dc6f10856f4fa53c788113dd1e89dc116d23981b0807b76f1237560dcea
target:pali-sinhala-parallel:68380:9
යම්තාක් ප්‍රහාණය කළයුතු ධර්මයාගේ ප්‍රහාණය කටයුතු ස්වභාවයක් ඇත්තේද (මෙහි (ii) යොදන්න) යම්තාක් වැඩිය යුතු ධර්මයාගේ වැඩිය යුතු ස්වභාවයක් ඇත්තේද (vi) යොදන්න) යම්තාක් ප්‍රත්‍යක්ෂ කළයුතු ධර්මයාගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
498b6a8336dabc11ff0a11c9b38ac88e158aa62f3e23129560cdd4fe71e87638
target:pali-sinhala-parallel:68381:0
[247] “උන්වහන්සේ විසින් මේ වර්තමාන කාලයෙහි නුවණැසින් නොදක්නාලද කිසිවක් නැත. එසේම අතීත කාලයෙහි නොදක්නා ලද කිසිවක්ද නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f8eb66ed9b8a2942bf9654876b16debb379c6bc0e6651a3665cb359408e55192
target:pali-sinhala-parallel:68381:1
අනාගත කාලයෙහිදු නොදතයුතු (නොදන්නා) කිසිවක් නැත, කාලත්‍රය පිළිබඳවූ දතයුතු යමක් ඇත්නම් ඒ සියල්ල දැන වදාළේය. එහෙයින් තථාගතයන් වහන්සේ සමන්ත චක්ඛු (හාත්පස සියල්ල දක්නා නුවණැස ඇත්තේ) නම් වනසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
bd2188f5f802345b4f6ffb66f88d36b80879d4a77ac6702ccc8b72880103db72
target:pali-sinhala-parallel:68381:10
ප්‍රතිසම්භිදා වෙහිද (මෙහි (ii) ධර්ම ප්‍රතිසම්භිදාවෙහි යම්තාක් ධර්ම ප්‍රතිසම්භිධාර්ථ වෙයිද (මෙහි (ii) නිරුක්ති ප්‍රතිසම්භිදාවෙහි යම්තාක් නිරුක්ති ප්‍රතිසම්භිදාර්ථවෙයිද, (මෙහි (ii) ප්‍රතිභාන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
df30d260b97d78de89911146998cf3f6d11c9e546fe0d31d26d80addcf7a5d86
target:pali-sinhala-parallel:68381:11
ප්‍රතිසම්භිදාවෙහි යම්තාක් ප්‍රතිභාන ප්‍රතිසම්භිධාර්ථ වෙයිද ඒ සියල්ල දැනගන්නාලදී. සියල්ල දක්නා ලදී. සියල්ල ප්‍රකට කරණලදී. සියල්ල ප්‍රත්‍යක්ෂකරණලදී. ප්‍රඥාවෙන් ස්පර්ශකරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d7d902e51a0e299207cedd6167989b241966eb584eadd611f18743d35fd4607f
target:pali-sinhala-parallel:68381:12
ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරණලද ප්‍රතිභාන ප්‍රතිසම්භිදාර්ථයක් නැත්නුයි. සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b20cf69f1af5cb5b0c0280bb19a3b029a585b3550ece89e409a36ff31a624882
target:pali-sinhala-parallel:68381:13
ඉන්ද්‍රිය පරොපරියත්තයෙහි යම්තාක් ඥානය වෙයිද සත්වයන්ගේ ආසයානුසයයෙහි යම්තාක් ඥානය වෙයිද යමක ප්‍රාතිහාර්යයෙහි යම්තාක් ඥානය වෙයිද, මහා කරුණා සමාපත්තියෙහි යම්තාක් ඥානය වෙයිද, ඒ සියල්ල දැනගන්නාලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7c967ba563d930eafb3dd25b485f0180397996f04c83a787d205658b7b9600ca
target:pali-sinhala-parallel:68381:14
සියල්ල දක්නාලදී. සියල්ල ප්‍රකට කරණලදී. සියල්ල ප්‍රත්‍යක්ෂකරණ ලදී. ප්‍රඥාවෙන් සියල්ල ස්පර්ශකරණලදී. ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරණ ලද මහා කරුණා සමාපත්තියෙහි ඥානයක් නැත්නුයි සර්වඥතාඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
53b558eb12b39926ede0725542d9cc458f61a91a5af7279cd20e581304832a3a
target:pali-sinhala-parallel:68381:15
එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
858eeab201d4901f77ebed81064f0ef45d78b966cc879097e475580f4f9e90fe
target:pali-sinhala-parallel:68381:16
දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ ලෝකයා විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාව විසින් දක්නාලද, අසනලද ඝානාදී ඉන්ද්‍රිය තුනින් දැනගන්නාලද සිතින් දැනගන්නාලද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
684a94491a27a06096bfe333a996745910d467cd70f4e8eeab57e2b20cf41d9c
target:pali-sinhala-parallel:68381:17
පැමිණෙනලද සොයනලද සිතින් හැසිරෙනලද යම්තාක් දෙයක් ඇත්තේද ඒ සියල්ල දැනගන්නාලදී. සියල්ල දක්නා ලදී. සියල්ල ප්‍රකට කරණලදී. සියල්ල ප්‍රත්‍යක්ෂ කරණ ලදී. සියල්ල ඥානයෙන් ස්පර්ශ කරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
15fa41219d7eb9af11fb15b4b1863837027217995e4735e5aa858eb2583c524d
target:pali-sinhala-parallel:68381:18
ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරණලද්දක් නැත්නුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4e5934421a2d545ad378c9addcfbeaa30e99b7c130aad988fb3d42e21947176e
target:pali-sinhala-parallel:68381:19
“උන්වහන්සේ විසින් මේ ත්‍රිවිධ ලෝකයෙහි වර්තමානය පිළිබඳවූ නොදක්නාලද කිසිවක් නැත එසේම අතීතය පිළිබඳ නොදන්නාලද කිසිවක් නැත. අනාගතය පිළිබඳ නොදන්නා කිසිවක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
0feadac49c0e46628792c988cb455d4793fcfce579104179137158f200dc98d6
target:pali-sinhala-parallel:68381:2
[248] සමන්ත චක්ඛු යන මෙහි කිනම් අර්ථයකින් සමන්ත චක්ඛු නම් වෙයිද? බුද්ධඥාන තුදුසකි. දුකෙහි පවත්නා ඥානය බුද්ධඥාන නමි. දුක්ඛසමුදයයෙහි පවත්නා ඥානය බුද්ධඥාන නමි. දුක්ඛ නිරෝධයෙහි පවත්නා ඥානය බුද්ධ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
65dcacc797e250dc793390e90069698783b32d6734dc1bd42c0972bb62a9481c
target:pali-sinhala-parallel:68381:20
දතයුතු ධර්ම යම්තාක් ඇත්තේද ඒ සියල්ල දැන වදාළසේක. එහෙයින් තථාගතයන් වහන්සේ සමන්තචක්ඛු නම් වනසේක.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
65f0eb73099417f79a0bd970d45468d302ca80874f4daf9b446379ad1f4a8fc1
target:pali-sinhala-parallel:68381:3
දුක්ඛනිරෝධ ගාමිනී ප්‍රතිපදායෙහි පවත්නා ඤාණය බුද්ධඥාන නමි. අර්ථ ප්‍රතිසම්භිදායෙහි ඤාණය බුද්ධඥාන නමි. ධර්ම ප්‍රතිසම්භිදායෙහි ඤාණය බුද්ධ ඥාන නමි. නිරුක්ති ප්‍රතිසම්භිදායෙහි ඤාණය බුද්ධඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
fb961b2d06a2c702a4add88c77797cb81d5081804dfbd55b81815560c19ef010
target:pali-sinhala-parallel:68381:4
ප්‍රතිභාන ප්‍රතිසම්භිදායෙහි ඥානය බුද්ධ ඥාන නමි. ඉන්ද්‍රිය පරොපරියත්තයෙහි ඤාණය බුද්ධ ඥානනමි. සත්වයන්ගේ ආසයානුසයෙහි ඤාණය බුද්ධ ඥානනමි. යමක ප්‍රාතිහාර්යයෙහි ඤාණය බුද්ධ ඥානනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
5d31a2d613f5764f0b040765239ef96f1e05b1a292daf568ef5e15f69cd7a455
target:pali-sinhala-parallel:68381:5
මහාකරුණා සමාපත්තියෙහි ඤාණය බුද්ධ ඥානනමි. [249] සර්වඥතාඥානය බුද්ධඥාන නමි. අනාවරණ ඥානය බුද්ධ ඥාන නමි. මොව්හු තුදුස් බුද්ධ ඥානයෝ නම් වෙත්. මේ තුදුස් බුද්ධ ඥානයන් අතුරෙන් ඥාන අටක් ශ්‍රාවකයන්ට සාධාරණ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
2a1639a8b7787bf5cd481de135ed65d879a8b9071ae3b4d716e84b69edf0f345
target:pali-sinhala-parallel:68381:6
ඥාන සයක් ශ්‍රාවකයන්ට සාධාරණ නොවෙත්. දුක්ඛ සත්‍යයාගේ යම්තාක් දුක්ඛාර්ථ ඇත්තේද ඒ සියල්ල දැනගන්නාලදී. නොදන්නාලද දුක්ඛාර්ථයක් නැත්නුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
3e4302b1282773d672220288850cf77d5c596a331cf0213dd891fc705279348c
target:pali-sinhala-parallel:68381:7
දුක්ඛසත්‍යයාගේ යම්තාක් දුක්ඛාර්ථ වෙයිද, (ii) ඒ සියල්ල දැනගන්නාලදී. සියල්ල දක්නාලදී. සියල්ල ප්‍රකට කරණ ලදී. සියල්ල ප්‍රත්‍යක්ෂ කරණ ලදී. සියල්ල ප්‍රඥාවෙන් ස්පර්ශ කරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f064e1ae3f871042be1776dbe7c7bdc24c2551ff12af88f7f8be2f481422519b
target:pali-sinhala-parallel:68381:8
ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරණ ලද දුක්ඛාර්ථයක් නැත්නුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
5283946be8846ae15672a5dfe032b8c8678fea3b717d87f6056c00bf94ba7c9c
target:pali-sinhala-parallel:68381:9
අනාවරණ ඥාන නමි (iii) සමුදය සත්‍යයාගේ යම්තාක් සමුදයාර්ථය වෙයිද නිරෝධ සත්‍යයාගේ යම්තාක් නිරෝධාර්ථ වෙයිද මාර්ග සත්‍යයාගේ යම්තාක් මාර්ගාර්ථ වෙයිද (මෙහි (ii) යොදන්න) අර්ථ ප්‍රතිසම්භිදාවෙහි යම්තාක් අර්ථ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b7d26464b52bb84639b4dfc1b66f35d9b549f1c63e07e7ab361665d5e7a863dd
target:pali-sinhala-parallel:68382:0
[1] දිට්ඨි යනු කුමක්ද? දෘෂ්ටි හේතු කෙතෙක්ද? දෘෂ්ටීන්ගේ පැනනැඟීම් කෙතෙක්ද? දෘෂ්ටීහු කෙතෙක්ද? දෘෂ්ටියෙන් වරදවා ගන්නා ප්‍රභෙද කෙතෙක්ද? දෘෂ්ටි හේතූන් සිඳ දැමීම් නම් කුමක්ද? යනු මොහු ප්‍රශ්නයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
a83e219837a012e723f98669cdea46750718201c73e1cb46e924d4392d957e87
target:pali-sinhala-parallel:68382:1
[2] දිට්ඨි යනු කුමක්ද යන ප්‍රශ්නයෙහි වරදවා දැඩි කොට අල්වාගැනීම සත්‍යයට විරුද්ධව ගැනීම දිට්ඨි නමි. දෘෂ්ටි හේතු කෙතෙක්ද යන ප්‍රශ්නයෙහි දෘෂ්ටි හේතු අටකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
923334f481c883c55ca7f591f0bef7f73a2771539045e9536ba14d1e3485266d
target:pali-sinhala-parallel:68382:2
දෘෂ්ටි පැනනැගීම් කෙතෙක්ද යන ප්‍රශ්නයෙහි දෘෂ්ටි පැන නැඟීම් අටළොසකි. දෘෂ්ටීහු කෙතෙක්ද යන ප්‍රශ්නයෙහි දෘෂ්ටීහු සොළසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e1b583fad6f59ef83e9db8427eb45bc418d65120d04775559bd983ffdbf041f7
target:pali-sinhala-parallel:68382:3
දෘෂ්ටියෙන් වරදවා ගන්නා ප්‍රභෙද කෙතෙක්ද යන ප්‍රශ්නයෙහි දෘෂ්ටියෙන් වරදවා ගැනීම් ප්‍රභෙද තුන් සියයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
eaf927f1b4df18967268870a19220d8d03dc5079132baf10295403a648441eba
target:pali-sinhala-parallel:68382:4
දෘෂ්ටි හෙතූන් සහමුලින් සිඳදැමීම නම් කවරේද යන ප්‍රශ්නයෙහි සොතාපත්ති මාර්ගය දෘෂ්ටිහේතූන් සහමුලින් සිඳීම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
623d6a3ca0a671eaa5adc7cd0ad08721227b372f65734b52c4b9b11ddeaeb618
target:pali-sinhala-parallel:68383:0
[3] වරදවා දැඩිකොට ගැනීම් සත්‍යයට විරුද්ධ ගැනීම් කෙසේ නම් දිට්ඨි වන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
16c4c80d6a4e3ee02391a4050094031b8817b7ff3def3b52867b448eb90e8044
target:pali-sinhala-parallel:68383:1
රූපස්කන්ධය (ii) මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, සත්‍යයට විරුද්ධව වරදවා ගැනීම දිට්ඨි නමි, (iii) වේදනාස්කන්ධය මෙය මගේය, (මෙහි (ii) යෙදිය යුතුයි) සඤ්ඤාස්කන්ධය මෙය මගේය (මෙහි (ii) යෙදිය යුතුයි)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
076fe0a3916d7ce7156176b66a3622750bb1144c5def1227aa9b73f82c012bcf
target:pali-sinhala-parallel:68383:10
දැඩිකොට වරදවාගැනීම දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e3c44301856f7f162cb17065aa8da50afa05681401ef0288680fab895cc00c62
target:pali-sinhala-parallel:68383:11
[6] චක්ඛුසම්ඵස්සජ වේදනාව මෙය මගේය- සොත සම්ඵස්සජ වේදනාව මෙය මගේය- ඝානසම්ඵස්සජ වේදනාව මෙය මගේය- ජිව්හාසම්ඵස්සජ වේදනාව මෙය මගේය -කායසම්ඵස්සජ වේදනාව මෙය මගේය- මනොසම්ඵස්සජ වේදනාව මෙය මගේය, මෙය මම වෙමි, මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
0027b64909dd44639f2731319d5b834b88414c4fd056558fb6f2fe48aff4df44
target:pali-sinhala-parallel:68383:12
මගේ ආත්මයයි සත්‍යයට විරුද්ධව දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි. [7] රූප සඤ්ඤාව මෙය මගේය- සද්ද සඤ්ඤාව මෙය මගේය- ගන්ධ සඤ්ඤාව මෙය මගේය- රස සඤ්ඤාව මෙය මගේය- පොට්ඨබ්බ සඤ්ඤාව මෙය මගේය, ධම්ම සඤ්ඤාව මෙය මගේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
fc0938676808c32401f212316619a1d90030dc1ce07c2b17a1c8ee1134a3eeb2
target:pali-sinhala-parallel:68383:13
මෙය මම වෙමි. මෙය මගේ ආත්මයයි සත්‍යයට විරුද්ධව දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
71d62450f3bcfa16a6f8ef0c4b89f24d86c1a2e7de59f42e49fb480beb3c9610
target:pali-sinhala-parallel:68383:14
[8] රූප සඤ්චෙතනාව මෙය මගේය- සද්ද සඤ්චෙතනාව මෙය මගේය- ගන්ධ සඤ්චෙතනාව මෙය මගේය- රස සංචෙතනාව මෙය මගේය- පොට්ඨබ්බ සඤ්චෙතනාව මෙය මගේය- ධම්ම සඤ්චෙතනාව මෙය මාගේය මෙය මම වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7edeb5cb9a88954c76307bf94978466aad3871efc886ddf0ade71fbf52d7bc8b
target:pali-sinhala-parallel:68383:15
මෙය මගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1e1378ee5c1ab5e769dac5c6091a83abdf6960d18939a149442de05569267621
target:pali-sinhala-parallel:68383:16
[9] රූප තණ්හාව මෙය මගේය - සද්ද තණ්හාව මෙය මගේය- ගන්ධ තණ්හාව මෙය මගේය- රස තණ්හාව මෙය මගේය- පොට්ඨබ්බ තණ්හාව මෙය මගේය- ධම්ම තණ්හාව මෙය මගේය. මෙය මම වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
cef68d8aacf9468a1ea5b3d625803b823bff9a6241da359108f7bdc31cc5ba6d
target:pali-sinhala-parallel:68383:18
[10] රූප විතර්කය මෙය මගේය- ශබ්ද විතර්කය මෙය මගේය- ගන්ධ විතර්කය මෙය මගේය- රස විතර්කය මෙය මගේය- ප්‍රෂ්ටව්‍ය විතර්කය මෙය මගේය- ධර්ම විතර්කය මෙය මගේය මෙය මම වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
c23ce754194fcdf4be305ec529443421b5a05337b1ceecd72144038e7311b022
target:pali-sinhala-parallel:68383:19
මෙය මගේ ආත්මයයි සත්‍යයට විරුද්ධව දැඩිව වරදවා අල්වා ගැනීම දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
84743c0c31718a7fc19d46dc15b87fab1603d7b1f8c634774b6ab5c8a52cf982
target:pali-sinhala-parallel:68383:2
සංස්කාරස්කන්ධය මෙය මගේය (මෙහි (ii) යෙදිය යුතුයි) විඤ්ඤාණස්කන්ධය මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මය යයි සත්‍යයට විරුද්ධව දැඩිකොට අල්වාගැනීම දිට්ඨි නමි චක්ෂුප්‍රසාදය මෙය මගේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
c488e20269f31a1eb11182d4ef2b6a967521d8f5095033488f4b053eef820912
target:pali-sinhala-parallel:68383:20
[11] රූප විචාරය මෙය මගේය- ශබ්ද විචාරය මෙය මගේය-ගන්ධ විචාරය මෙය මගේය- රස විචාරය මෙය මගේය-පොට්ඨබ්බ විචාරය මෙය මගේය- ධර්ම විචාරය මෙය මගේය මෙය මම වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1ec2c51467e16b61755b34ae8bbf9fcc201f7890f2b5393f3ed545039c36a9bb
target:pali-sinhala-parallel:68383:22
[12] පඨවි ධාතුව මෙය මගේය- ආපො ධාතුව මෙය මගේය- තෙජො ධාතුව මෙය මගේය- වායො ධාතුව මෙය මගේය- ආකාස ධාතුව මෙය මගේය- විඤ්ඤාණ ධාතුව මෙය මගේය මෙය මම වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f44ae9d7a4ec7dd0320a43149e36e0adb264965ae70e729fa10153b7c5d11d9b
target:pali-sinhala-parallel:68383:24
[13] පඨවි කසිණය මෙය මගේය- ආපො කසිණය තෙජො කසිණය මෙය මාගේය- වායො කසිණය මෙය මාගේය- නීල කසිණය මෙය මාගේය- පීත කසිණය මෙය මාගේය- ලෝහිත කසිණය මෙය මාගේය- ඕදාත කසිණය ආකාස කසිණය මෙය මාගේය- විඤ්ඤාණ කසිණය මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1570e1fadad6c1b6164eaa762044bf062786f0bd34b56c7c8fcb5f0f39a3b522
target:pali-sinhala-parallel:68383:25
මගේය. මෙය මම වෙමි. මෙය මගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව දැඩිව වරදවා ගැන්ම දිට්ඨි නමි. [14] හිසකෙස් මෙය මගේය- රෝම මෙය මගේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4c2113b00151318601854a150fc53deb4cdd55738ac27fd09a959449d49ef0ee
target:pali-sinhala-parallel:68383:26
නියපොතු මෙය මගේය- දත් මෙය මගේය- සම මෙය මගේය- මස් මෙය මගේය- නහර මෙය මගේය- ඇට මෙය මගේය- ඇට මිදුලු මෙය මගේය- වකුගඩු මෙය මගේය- හෘදයමාංශය මෙය මගේය- අක්මාව මෙය මගේය- දළබුව මෙය මගේය- ඇලදිව මෙය මගේය- පපුමස
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
001b4fe83288a100a5c40c6fb59b65bba7c40e3a91291a84dbc8330be9e61394
target:pali-sinhala-parallel:68383:27
මෙය මගේය- බඩවැල් මෙය මගේය-අතුණුබහන් මෙය මගේය- ආමාසගත ආහාර මෙය මගේය-මළ මෙය මගේය- පිත මෙය මගේය- සෙම මෙය මගේය-සැරව මෙය මගේය- ලේ මෙය මගේය- දහඩිය මෙය මගේය-මේදතෙල් මෙය මගේය- කඳුලු මෙය මගේය- වුරුණු තෙල් මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d60787692c17d5076e81c566174650db92ae2bac5e08250d178d29fb361efa74
target:pali-sinhala-parallel:68383:28
මගේය- කෙළ මෙය මගේය- සොටු මෙය මගේය-සඳමිදුලු මෙය මගේය- මුත්‍ර මෙය මගේය- මොළ මෙය මගේය මෙය මම වෙමි. මෙය මගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f4ddf625fc7c77f219b5255bd0da64f2d03d6746208a504d972194f5e95c3d6d
target:pali-sinhala-parallel:68383:29
[15] චක්ඛායතනය මෙය මගේය- රූපායතනය මෙය මගේය- සොතායතනය මෙය මගේය- සද්දායතනය මෙය මගේය- ඝානායතනය මෙය ගේය- ගන්ධායතනය මෙය මගේය-ජිව්හායතනය මෙය මගේය- රසායතනය මෙය මගේය -කායායතනය මෙය මගේය- පොට්ඨබ්බායතනය මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d041a2249629a83c25ce10563aaa036853fc508fe74e56611d15f91adc3dca8a
target:pali-sinhala-parallel:68383:3
(මෙහි (ii) යෙදිය යුතුයි) ශ්‍රොතප්‍රසාදය මෙය මගේය (මෙහි (ii) යෙදිය යුතුයි) ඝ්‍රානප්‍රසාදය මෙය මගේය (මෙහි (ii) යෙදිය යුතුයි) ජිව්හා ප්‍රසාදය මෙය මගේය (මෙහි (ii) යෙදිය යුතුයි) කාය ප්‍රසාදය මෙය මගේය (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
56d2ef746d84a68a5c4f502c1d5293229029c1b642dd5d49e92aa151f69523fb
target:pali-sinhala-parallel:68383:30
මගේය-මනායතනය මෙය මගේය- ධම්මායතනය මෙය මගේය- චක්ඛු ධාතුව මෙය මගේය- රූප ධාතුව මෙය මගේය- චක්ඛු විඤ්ඤාණ ධාතුව මෙය මගේය- සොත ධාතුව මෙය මගේය- සද්ද ධාතුව මෙය ගේය- සොත විඤ්ඤාණ ධාතුව මෙය මගේය- ඝාන ධාතුව මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
058d84715e668a40f1bcd54cafefbd1c7b49646e10a0658f3c89986f85eeaa65
target:pali-sinhala-parallel:68383:31
මගේය-ගන්ධ ධාතුව මෙය මගේය-ඝානවිඤ්ඤාණ ධාතුව මෙය මගේය- ජිව්හා ධාතුව මෙය මගේය- රස ධාතුව මෙය මගේය- ජිව්හා විඤ්ඤාණ ධාතුව මෙය මගේය- කාය ධාතුව මෙය මගේය- පොට්ඨබ්බ ධාතුව මෙය මගේය- කාය විඤ්ඤාණධාතුව මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
8b7a704b3c43321fdbc4e57fb44037a7571f81b8b6e71e9f150b77d13deea1a4
target:pali-sinhala-parallel:68383:32
මගේය-මනොධාතුව මෙය මගේය- ධම්මධාතුව මෙය මගේය-මනොවිඤ්ඤාණධාතුව මෙය මගේය මෙය මම වෙමි. මෙය මගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව දැඩිව වරදවාගැනීම දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7a9cdb7547a55fab9305b21514b0b4b7c1f345f5b910f906ef972de49674062f
target:pali-sinhala-parallel:68383:33
[16] චක්ඛුන්ද්‍රිය මෙය මගේය- සොතින්ද්‍රිය මෙය මගේය-ඝානින්ද්‍රිය මෙය මගේය- ජිව්හින්ද්‍රිය මෙය මගේය- කායින්ද්‍රිය මෙය මගේය- මනින්ද්‍රිය - මෙය මගේය- ජිවිතින්ද්‍රිය මෙය මගේය- ඉත්ථින්ද්‍රිය මෙය මගේය-
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
153f1813b091461cd93367fbb581329b5dcad54ee2793a42ddb0158664d2f4b7
target:pali-sinhala-parallel:68383:34
පුරිසින්ද්‍රිය මෙය මගේය-සුඛින්ද්‍රිය මෙය මගේය- දුක්ඛින්ද්‍රිය මෙය මගේය-සොමනස්සින්ද්‍රිය මෙය මගේය- දොමනස්සින්ද්‍රිය මෙය මගේය-උපෙක්ඛීන්ද්‍රිය මෙය මගේය- සද්ධින්ද්‍රිය මෙය මගේය-විරියින්ද්‍රිය මෙය මගේය-
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
be4f07f8e537d56dda860b2ed3bb723b96f993fe82780a7a6f234cc620f9a390
target:pali-sinhala-parallel:68383:35
සතින්ද්‍රිය මෙය මගේය- සමාධින්ද්‍රිය මෙය මගේය- පඤ්ඤින්ද්‍රිය මෙය මගේය මෙය මම වෙමි මෙය මාගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව දැඩිව වරදවා ගැන්ම දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d88c045dc06798f5539e6d2147456dd85233f63c0d5e8cd9321e5b42918386b5
target:pali-sinhala-parallel:68383:36
[17] කාමධාතුව (කාමලෝකය) මෙය මගේය- රූපධාතුව (රූප ලෝකය) මෙය මගේය- අරූප ධාතුව (අරූප ලෝකය) මෙය මගේය- කාම භවය මෙය මගේය- රූප භවය මෙය මගේය- අරූප භවය මෙය මගේය- සඤ්ඤා භවය මෙය මගේය-අසඤ්ඤාභවය මෙය මගේය- නෙවසඤ්ඤා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
342261d2239fb7f3b89e5dcd561b69b891579d5a177157a008b66952ebfd7690