sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68383:37 | නාසඤ්ඤා භවය මෙය මගේය- එකවොකාර භවය මෙය මගේය- චතුවොකාර භවය මෙය මගේය- පඤ්චවොකාර භවය මෙය මගේය- ප්‍රථම ධ්‍යානය මෙය මගේය- ද්විතීයද්ධ්‍යානය මෙය මගේය-තෘතීයද්ධ්‍යානය මෙය මගේය- චතුර්ථ ධ්‍යානය මෙය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a600a89f797998d410174c0e5a0828809bc0436658292ea351a0c8ca2b8b4339 |
target:pali-sinhala-parallel:68383:38 | මගේය-මෛත්‍රිසමාධිය මෙය මගේය- කරුණා සමාධිය මෙය මගේය-මුදිතාසමාධිය මෙය මගේය- උපෙක්ඛා සමාධිය මෙය මගේය-ආකාසානඤ්චායතන සමාපත්තිය මෙය මගේය-විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය මෙය මගේය-ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය මෙය මගේය- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 9b0012506e9ad339a6dee430f86fbcfee6a8c7d0818507b4103ea59544ae5924 |
target:pali-sinhala-parallel:68383:39 | නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය මෙය මගේය- මෙය මම වෙමි මෙය මගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 52250d032296e2843b653eef4133d7d0777d8725f27cb78da50038eac03441b3 |
target:pali-sinhala-parallel:68383:4 | (ii) යෙදිය යුතුයි) සිත මෙය මගේය. මෙය මම වෙමි, මෙය මගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව දැඩිකොට අල්වා ගැනීම දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e7b93a18e4bdc8b446cbe23fdc6851ec3d6381d647027a91aa5e6b3b38ed16f1 |
target:pali-sinhala-parallel:68383:40 | [18] අවිද්‍යාව මෙය මගේය- සංඛාරයන් මෙය මගේය-විඤ්ඤාණය මෙය මගේය- නාම රූපය මෙය මගේය-සළායතනය මෙය මගේය- ඵස්සය මෙය මගේය- වේදනාව මෙය මගේය- තණ්හාව මෙය මගේය- උපාදානය මෙය මගේය-භවය මෙය මගේය- ජාතිය මෙය මගේය- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 97199a6d1ccf4dd4ac4259e9c35d40e18457ed1742d16765de24a5da64218a6c |
target:pali-sinhala-parallel:68383:41 | ජරාමරණය මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි සත්‍යයට විරුද්ධව දැඩිකොට වරදවාගැන්ම දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | bde6889e7bed7ba92f0fa4163e17b64adbbae64943bb8e8fffa041f7cd528a99 |
target:pali-sinhala-parallel:68383:5 | රූපාරම්මණයන් මෙය මගේය (මෙහි (ii)) ශබ්දාරම්මණයන් මෙය මගේය (මෙහි (ii)) ගන්ධාරම්මණයන් මෙය මගේය (මෙහි (ii)) රසාරම්මණයන් මෙය මගේය ප්‍රශ්ටව්‍යාරම්මණයන් මෙය මගේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 69eed8c8db0b97c02a994e94b2ec0c6894b6a5fb2383d425622f813aa98c93ee |
target:pali-sinhala-parallel:68383:6 | (මෙහි (ii)) ධර්මාරම්ණයන් මෙය මගේය, (මෙහි (ii)) (මෙහි 4 ඡේදයේ සිට 18 ඡේදය තෙක් මේ සලකුණ ඇති තැන්වල (ii) ඡේදය යොදා ගත) යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 6c9a6318515934483d7b38c009d8549a6833b3af269f00d6b4c4e9c7f83e8da4 |
target:pali-sinhala-parallel:68383:7 | [4] චක්ඛුවිඤ්ඤාණය මෙය මගේය - සොතවිඤ්ඤාණය මෙය මගේය- ඝාන විඤ්ඤාණය මෙය මගේය- ජිව්හා විඤ්ඤාණය මෙය මගේය- කාය විඤ්ඤාණය මෙය මගේය-මනොවිඤ්ඤාණය මෙය මගේය- මෙය මම වෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 85753939b00c3b85fa3c3c66975df7aa06a668abfad559015672c1ddc61a6cce |
target:pali-sinhala-parallel:68383:8 | මෙය මගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව වරදවා දැඩිකොට අල්වා ගැනීම දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 3bfcf52ae08fcdd90ac400b8afc81d3391ff74ae9d281feb5703e5b4c0aac140 |
target:pali-sinhala-parallel:68383:9 | [5] චක්ඛුසම්ඵස්සය මෙය මගේය- සොතසම්ඵස්සය මෙය මගේය- ඝාන සම්ඵස්සය මෙය මගේය, ජිව්හා සම්ඵස්සය මෙය මගේය- කාය සම්ඵස්ස මෙය මගේය- මනොසම්ඵස්සය මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මය වෙමියි සත්‍යයට විරුද්ධව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 3e4b9f5a22b9db9777baae55d5ed0f423a053df493e733c617b0b3dc918b7125 |
target:pali-sinhala-parallel:68384:0 | [19] දිට්ඨි හේතු අට නම් කවරහුද? ස්කන්ධයෝද දිට්ඨි හේතු නමි. අවිද්‍යාවද දිට්ඨි හේතු නමි. ඵස්සයද දිට්ඨි හේතු නමි. සඤ්ඤාවද දිට්ඨි හේතු නමි. විතර්කයද දිට්ඨි හේතු නමි. අයොනිසොමනසිකාරයද දිට්ඨි හේතු නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | b629d0c2980c2a17c1a2a789fabd0c35272546aab9f2368f2dc4cea91237c150 |
target:pali-sinhala-parallel:68384:1 | පාපමිත්‍රයාද දිට්ඨි හේතු නමි. පරතොඝොෂය (අන්‍යයන්ගේ කීම) ද දිට්ඨි හේතු නමි. (ii) පහළවීමට ජනක වශයෙන්ද උපස්තම්භක වශයෙන්ද හේතුවන හෙයින් (iii) ස්කන්ධයෝ දිට්ඨි හේතු නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 4995304239103f8442b202c294754716e8f83e04b4956e5567accd4946195934 |
target:pali-sinhala-parallel:68384:2 | [20] මෙසේ ස්කන්ධයෝද දිට්ඨි හේතු නම් වෙත්. (මෙහි 19 (ii) යොදන්න) අවිද්‍යාවද දිට්ඨි හේතු නමි. මෙසේ අවිද්‍යාවද දිට්ඨි හේතු නමි. (මෙහි 19 (ii) යොදන්න) ඵස්සයද දිට්ඨි හේතු නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | eb55f4441ea605308810cf175d9eebd1d657de6ca1c3dcf9ab7b8b614755ed6f |
target:pali-sinhala-parallel:68384:3 | මෙසේ ඵස්සයද දිට්ඨි හේතු නමි (මෙහි 19 (ii) යොදන්න) සඤ්ඤාවද දිට්ඨි හේතු නමි. මෙසේ සඤ්ඤාවද දිට්ඨි හේතු නමි. (මෙහි 19 (ii) යොදන්න) විතර්කයද දිට්ඨි හේතු නමි. මෙසේ විතර්කයද දිට්ඨි හේතු නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 6a2425b8301cd191db8a3a4d7bc5e5d5f80a0eb1abbcf966e1a66ba37bebc84d |
target:pali-sinhala-parallel:68384:4 | (මෙහි 19 (ii) යොදන්න) අයොනිසොමනස්කාරයද දිට්ඨි හේතු නමි. මෙසේ අයොනිසොමනසිකාරයද දිට්ඨි හේතු නමි. (මෙහි 19 (ii) යොදන්න) පාපමිත්‍රයාද දිට්ඨි හේතු නමි. මෙසේ පාපමිත්‍රයාද දිට්ඨිහේතු නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 8e72d7572ab51eb57dbcaa7699a6451a5dd12507c21f31988009ed8e582bdc69 |
target:pali-sinhala-parallel:68384:5 | (මෙහි 19 (ii) යොදන්න) පරතොඝොෂයද දිට්ඨි හේතු නමි. මෙසේ පරතොඝොෂයද දිට්ඨි හේතු නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 95c79e7ee08b5d5c40154ac520846f21116508a048da30342dc10e179b98bc95 |
target:pali-sinhala-parallel:68385:0 | [21] අටලොස් දෘෂ්ටි පැනනැගීම් නම් කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 300f72d499b795f5d57fd49916c80dbe5d7f231e7a6915607640477e8d98e849 |
target:pali-sinhala-parallel:68385:1 | යම් දෘෂ්ටියක් දෘෂ්ටි කටුවක් දෘෂ්ටි වනයක් දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි හුලක් දෘෂ්ටි සංකලනයක් දෘෂ්ටි සංයෝජනයක් දෘෂ්ටි සම්බන්ධයක් දෘෂ්ටි පලිබොධයක් දෘෂ්ටි බන්ධනයක් දෘෂ්ටි ප්‍රපාතයක් දෘෂ්ටි අනුසයක් දෘෂ්ටි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | cfd552aac63a8e6844b9ea0d3502cf5e66c0ddc325897cd73e22b091f0b349b1 |
target:pali-sinhala-parallel:68385:2 | සන්තාපයක් දෘෂ්ටි පරිළාහයක් දෘෂ්ටි ග්‍රන්ථයක් දෘෂ්ටියෙන් දැඩිකොට ගැනීමක් දෘෂ්ටියෙන් සත්‍යයට විරුද්ධව ගැනීමක් වේද, මොව්හු අටලොස් දෘෂ්ටි පැන නැඟීම් නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7397bb51ff7fc998473635ef7e21ce718cb1ec4aea431e7bf6f085cdc02ca3ac |
target:pali-sinhala-parallel:68386:0 | [22] සොළොස් දෘෂ්ටීහු නම් කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 402d9d296240b71dd5da34ad6f569a89482bcd8c9f5fa7865f9d56eef6208231 |
target:pali-sinhala-parallel:68386:1 | අස්සාද දිට්ඨිය අත්තානුදිට්ඨිය මිච්ඡාදිට්ඨිය සක්කාය දිට්ඨිය සක්කාය වත්ථුක සස්සත දිට්ඨිය සක්කාය වත්ථුක උච්ඡෙද දිට්ඨිය අන්තග්ගාහික දිට්ඨිය පුබ්බන්තානුදිට්ඨිය අපරන්තානු දිට්ඨිය සඤ්ඤොජනික දිට්ඨිය අහන්තිමාන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 93d041d71c4a3f8100480468d99e23660ff7d1f7807eae7171251a76c20e5397 |
target:pali-sinhala-parallel:68386:2 | විනිබන්ධ දිට්ඨිය මමන්තිමාන විනිබන්ධ දිට්ඨිය අත්තවාද පටිසංයුක්ත දිට්ඨිය ලොකවාද පටිසංයුත්ත දිට්ඨිය භව දිට්ඨිය විභව දිට්ඨිය යන මොහු සොළොස් දෘෂ්ටීහු නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | bbb90489541b70b8cbd246421c613f113f5342652dd71a52f24623cb01928a1b |
target:pali-sinhala-parallel:68387:0 | [23] තුන්සියයක් දෘෂ්ටියෙන් දැඩිකොට අල්වා ගැනීම් නම් කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 193a14ee4e21e3a46c50efb4529960f27c54db82eb9402c4e67a721d35f4b209 |
target:pali-sinhala-parallel:68387:1 | අස්සාද දිට්ඨියෙන් කෙතෙක් ආකාරයකින් දැඩිකොට අල්වා ගැනීම වේද, අත්තානු දිට්ඨියෙන් කෙතෙක් ආකාරයකින් දැඩිව අල්වා ගැනීම වේද, මිච්ඡාදිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිකොට අල්වා ගැනීම් වේද සක්කායදිට්ඨියෙන් කෙතෙක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | c0debfdafa09bfde1f2a86e0b953ae68bc6d94aaed7fc077e603a234ada21686 |
target:pali-sinhala-parallel:68387:10 | ලොකවාදපටිසංයුත්ත දිට්ඨියෙන් අට ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. භව දිට්ඨියෙන් එක් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. විභව දිට්ඨියෙන් එක් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | eea5810c5b640d75cd4e94d510520c25bc7cc3fae5eb47c3d5d406b1d2755c82 |
target:pali-sinhala-parallel:68387:2 | ආකාරයෙන් දැඩිකොට අල්වා ගැනීම වේද, සක්කාය වත්ථුක සස්සත දිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, සක්කාය වත්ථුක උච්ඡෙද දිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, අන්තග්ගාහික දිට්ඨියෙන් කෙතෙක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7ba22f9b47442fedecc9b7d1b882ba86dd5e84dff3582d0dcccefc16b68a237a |
target:pali-sinhala-parallel:68387:3 | ආකාරයෙන් දැඩිව ගැනීම වේද, පුබ්බන්තානු දිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, අපරන්තානු දිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, සඤ්ඤාජෙනික දිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 42d1f64c8966e3e87b9cfd730c14ba13667ad193a1a737f9c06819f06ba76ff3 |
target:pali-sinhala-parallel:68387:4 | අහන්තිමානවිනිබන්ධ දිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීමවේද, මමන්තිමානවිනිබන්ධ දිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, අත්තවාදපටිසඤ්ඤුත්තදිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීමවේද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f5bda42a927638c046a12fe949d66f5e4002645b1640c4e0dda4f380276380ef |
target:pali-sinhala-parallel:68387:5 | ලොකවාදපටිසඤ්ඤුත්ත දිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, භවදිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, විභවදිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිව ගැනීම වේද, අස්සාද දිට්ඨියෙන් පන්තිස් ආකාරයකින් දැඩිව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | cb2e0bf4657a98deff0c37498c3b0a39bbcf72918b4d98350ae3d3114fd353c5 |
target:pali-sinhala-parallel:68387:6 | ගැනීම වෙයි. අත්තානුදිට්ඨියෙන් විසිආකාරයකින් දැඩිව ගැනීම වෙයි. මිච්ඡාදිට්ඨියෙන් දස ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. සක්කාය දිට්ඨියෙන් විසි ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 568cc45f520bfeff330b8fb30b77da94c2c1cd66009966053142f61e5403a04e |
target:pali-sinhala-parallel:68387:7 | සක්කායවත්ථුක සස්සත දිට්ඨියෙන් පසළොස් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. සක්කායවත්ථුක උච්ඡෙද දිට්ඨියෙන් පස්ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. අන්තග්ගාහික දිට්ඨියෙන් පනස් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 137cda2c62b93e3bdea339e9f1949916864396e0e9e6bf5a6b4863c3bbe759d9 |
target:pali-sinhala-parallel:68387:8 | පුබ්බන්තානු දිට්ඨියෙන් අටලොස් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. අපරන්තානු දිට්ඨියෙන් සුසාලිස් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. සඤ්ඤොජනික දිට්ඨියෙන් අටලොස් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 6383f28f70f369c75bad0e01443c87e181f3b1198491a21f59fcdf405b156d42 |
target:pali-sinhala-parallel:68387:9 | අහන්තිමාන විනිබන්ධ දිට්ඨියෙන් අටලොස් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. මමන්තිමාන දිට්ඨියෙන් අටලොස් ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. අත්තවාද පටිසංයුත්ත දිට්ඨියෙන්, විසි ආකාරයකින් දැඩිව ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 36269f47746099f571cb2ae72b88581a50d8ea07b0a01655fc28c2f34dd55186 |
target:pali-sinhala-parallel:68388:0 | [24] අස්සාද දිට්ඨියෙන් කිනම් පන්තිස් ආකාරයකින් දැඩිව ගැනීම වේද? රූපස්කන්ධය නිසා යම් සුඛයක් සොම්නසක් උපදීද මෙය රූපස්කන්ධයාගේ ආශ්වාදයයි දැඩිකොට ගැනීම වරදවා ගැනීම දිට්ඨිනමි. දෘෂ්ටිය ආශ්වාදය නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a179c81f64c523a88991f64246f6c570bc1a48ad51071ca8b2e942d6f9aaeeae |
target:pali-sinhala-parallel:68388:1 | ආශ්වාදය දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි, ආශ්වාදය අනිකකි. යම් දෘෂ්ටියක්වේද, යම් ආශ්වාදයක් වේද, මෙය ආශ්වාද දෘෂ්ටියයි, මිථ්‍යාදෘෂ්ටියයි කියනු ලැබේ. මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තිය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 96fb1ce4769a3f2085ff14db8827d90eeb90a9b678070efe71d771802e8e5f19 |
target:pali-sinhala-parallel:68388:10 | කටුකබව පිණිස අමිහිරිබව පිණිස පවතියි, ඊට හේතු කවරේද, ඒ බීජය ලාමකය, එමෙන් මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ දෘෂ්ටියට අනුව පුරනලද කරනලද යම් කාය කර්මයක්වේද, දෘෂ්ටියට අනුව පුරනලද කරනලද යම් වාක් කර්මයක්වේද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 06e1ae66911923af0dc8399fa1c2e50c05460d8d9dda32571a313270051204c7 |
target:pali-sinhala-parallel:68388:11 | දෘෂ්ටියට අනුව පුරනලද කරනලද යම් මනෝ කර්මයක්වේද, යම් චෙතනාවක් යම් ප්‍රාර්ථනාවක් යම් කැමැත්තක් යම් සංඛාර කෙනෙක් වෙත්ද, ඒ සියලු ධර්මයෝ අනිෂ්ට බව පිණිස අප්‍රියබව පිණිස අමනාපය පිණිස අහිත පිණිස දුක් පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 094ef425229cabb7cee226632204d83da5e6ff1443cfed38d3dfb9442ccb8ba9 |
target:pali-sinhala-parallel:68388:12 | පවතිත්. ඊට හේතු කවරේද? ඔහුගේ දෘෂ්ටිය ලාමක හෙයිනි. අස්සාද දිට්ඨිය, මිථ්‍යාදිට්ඨි නමි. මිච්ඡාදෘෂ්ටිය දෘෂ්ටියට බැසීමනමි. දෘෂ්ටිවනය නමි. දෘෂ්ටිකාන්තාර නමි. දෘෂ්ටිකටුව නමි. දෘෂ්ටි සංකල්පය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 75eb017e42972ad69f8609019bc52b63ebf65c2cf09c2563a5560fa8d7228f4d |
target:pali-sinhala-parallel:68388:13 | දෘෂ්ටිසංයෝජන නමි. දෘෂ්ටිහුල නමි. දෘෂ්ටි සම්බාධ නමි. දෘෂ්ටි පළිබොධනමි. දෘෂ්ටිබන්ධන නමි. දෘෂ්ටිප්‍රපාත නමි. දෘෂ්ටි සන්තාප නමි. දෘෂ්ටි පරිළාභ නමි. දෘෂ්ටි ග්‍රන්ථ නමි. දෘෂ්ටි උපාදාන නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | c8984b75785ea85a8ec20dff21755caf8c8cb86cf377469bd3ee373d9de78071 |
target:pali-sinhala-parallel:68388:14 | දෘෂ්ටියෙන් දැඩිව ගැනීම නමි. දෘෂ්ටියෙන් සත්‍යයට විරුද්ධව ගැනීම නමි. මේ ආකාරයෙන් පැන නගින ලද චිත්තයාගේ සංයෝගය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 08ac8abb87b531906110e0e104afaf54e02f248462ff4855068f3a887e9ce106 |
target:pali-sinhala-parallel:68388:2 | ඒ දෘෂ්ටි විපත්තියෙන් යුත් පුද්ගලයා දෘෂ්ටි විනාශයට පැමිණියේ නම් වෙයි. [25] දෘෂ්ටි විනාශයට පැමිණි පුද්ගලයා සෙවනය නොකටයුතුය. භජනය නොකටයුතුය. ආශ්‍රය නොකටයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | cf4f061a4f486fcfd6f1c7a77daafff965f5ab897d1f294f6c33b048ad6dfe02 |
target:pali-sinhala-parallel:68388:3 | ඊට හේතු කවරේද, ඔහුගේ දෘෂ්ටිය ලාමකය දෘෂ්ටියෙහි යම් ඇලීමක් වේද, එය දිට්ඨිය නොවේ. දිට්ඨිය ඇලීම නොවේ. දිට්ඨිය අනිකකි. ඇලීම් අනිකකි. යම් දිට්ඨියක් වේද, යම් ඇලීමක්වේද, මෙය දිට්ඨිරාගයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | fcc12f32855cbccf9df2f53f33ee4e75ead36492907d61e9462f046a94bc2904 |
target:pali-sinhala-parallel:68388:4 | එම දෘෂ්ටියෙන්ද, එම රාගයෙන්ද, යුත් පුද්ගලයා දිට්ඨි රාගයෙන් ඇලුණේ නම්වේ. දිට්ඨි රාගයෙන් ඇලුණු පුද්ගලයා කෙරෙහි දෙනලද දානය මහත්ඵල ඇත්තේ, මහත් ආනිසංස ඇත්තේ නොවෙයි. ඊට හේතු කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f99679e99f18431b53970debf63aeb07b9a8e555ae7192ccb4793f3e4a719aac |
target:pali-sinhala-parallel:68388:5 | ඔහුගේ දෘෂ්ටිය ලාමකය, අස්සාද දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය නමි. මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ පරලොව ගති දෙකක්මය. නිරය හෝ තිරිසන් යොනිය හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 418bbffe885809c57e15b64e763aeb6303ab0ff9741dc152b397c8c69fb3640d |
target:pali-sinhala-parallel:68388:6 | මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ දෘෂ්ටියට අනුව පුරනලද කරනලද යම් කායකර්මයක්වේද දෘෂ්ටියට අනුව පුරනලද කරන ලද යම් වාක් කර්මයක් වෙයිද, දෘෂ්ටියට අනුව පුරනලද කරනලද යම් මනොකර්මයක් වෙයිද, එය දෘෂ්ටියට අනුව කරන ලද්දකි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 3291e2e9f229a0af94638ebcb8ace4c50740729b9b056c581e3f0f127ab7d2e4 |
target:pali-sinhala-parallel:68388:7 | ගන්නාලද්දකි. [26] යම් චෙතනාවක් වේද, යම් ප්‍රාර්ථනාවක් වේද, යම් කැමැත්තක්වේද, යම් සංස්කාර කෙනෙක් වෙත්ද, ඒ සියලු ධර්මයෝ අනිෂ්ට බව පිණිස අප්‍රිය බව පිණිස අමනාප බව පිණිස අහිත පිණිස දුක පිණිස පවත්නාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 8dc7b8734490d236c0b6bdc63eba5db108a59aa65ea2102abeea414690e35ffe |
target:pali-sinhala-parallel:68388:9 | ඔහුගේ දෘෂ්ටිය ලාමකය, යම් සේ කොහොඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත්වූ පොළොවෙහි රෝපනය කරනලද්දේ වේද, එය යම් පෘථිවි රසයක් ගන්නේවේද, යම් ආපොරසයක් ගන්නේවේද, ඒ සියල්ල තිත්ත බව පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 89f07a024a56c1dd76dda58f1329beb6d2c1cd85c591e7d3a6acd1bdaad37963 |
target:pali-sinhala-parallel:68389:0 | [27] (i) සංයෝජන වන්නාවූද දෘෂ්ටි වන්නාවූද ධර්මයෝ ඇත්තාහ. සංයෝජන වන්නාවූද දෘෂ්ටි නොවන්නාවූද ධර්මයෝ ඇත්තාහ. සංයෝජන වන්නාවූද දෘෂ්ටි නොවන්නාවූද ධර්මයෝ කවරහුද? සක්කායදිට්ඨියද සීලබ්බත පරාමාසයද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 5c8267c4d2e9260c6db7ad252edf423af678f6361e3b7c191e36f8c1742a3c2f |
target:pali-sinhala-parallel:68389:1 | මොව්හු සංයෝජනද වෙත්. දිට්ඨිද වෙත්. සංයෝජනවන්නාවූ දිට්ඨි නොවන්නාවූ ධර්මයෝ කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 6575d3f6c6b5d156d720a9db66d62ab47d25bdbc792df02aa8854c3780404f69 |
target:pali-sinhala-parallel:68389:10 | එම දෘෂ්ටියෙන්ද එම රාගයෙන්ද යුත් පුද්ගලයා දෘෂ්ටි රාගයෙන් ඇලුණු පුද්ගලයා නම් වේ. දෘෂ්ටි රාගයෙන් ඇලුණු පුද්ගලයා කෙරෙහි දෙන ලද දානය මහත් ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේ නොවෙයි. ඊට හේතු කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | cd560a6d4232593d6fc3aed8ad1c962a30adad7dea01141e3c700c1c47480a46 |
target:pali-sinhala-parallel:68389:11 | ඔහුගේ දෘෂ්ටිය ලාමක හෙයිනි. ආශ්වාද දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි නමි. මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ ගති දෙකක්ම වෙයි. නිරය හෝ තිරිසන් යොනිය හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 47125bae66966741d9aefe5332bb008e0562f4adca2f8dec39b770e1a446f3b0 |
target:pali-sinhala-parallel:68389:12 | (ii) මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ දෘෂ්ටියට අනුව පුරන ලද සමාදන්වනලද යම් කාය කර්මයක් වේද, දෘෂ්ටියට අනුව පුරනලද සමාදන්වනලද යම් වාක්කර්මයක්වේද, දෘෂ්ටියට අනුව පුරනලද සමාදන්වනලද යම් මනොකර්මයක් වේද, යම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | d1b427f8510f02fda43edaad7d20b38e52b867724b2a72840a122e929accf928 |
target:pali-sinhala-parallel:68389:13 | චෙතනාවක් වේද යම් ප්‍රාර්ථනාවක් වේද, යම් කැමැත්තක් වේද යම් සංඛාර කෙනෙක් වේද ඒ සියලු ධර්මයෝ අනිෂ්ට බව පිණිස අප්‍රිය බව පිණිස අමනාපය පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඊට හේතු කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 6d5eb47998109163fb2591f5b8d29b2802bbdfc6c4afd47236303f6386d757ec |
target:pali-sinhala-parallel:68389:14 | ඔහුගේ දෘෂ්ටිය ලාමක හෙයිනි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | db5b1c0e337ebb4b004e9c2a688ee5b1d8030b598a98af73910add1a9e89c0ea |
target:pali-sinhala-parallel:68389:15 | (iii) යම්සේ කොහොඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත්වූ පොළොවෙහි රෝපනය කරණලද්දේ යම් පෘථිවි රසයක් ඇදගනීද, යම් ආපොරසයක් ඇද ගනීද, ඒ සියල්ල තිත්ත බව පිණිස කටුක බව පිණිස අමිහිරි බව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 109f44bb4b56e8121e8f524194425e048b410bd22b478bb8be44e847d85b22f9 |
target:pali-sinhala-parallel:68389:16 | පිණිස පවතියි, ඊට හේතු කවරේද, ඔහුගේ බීජය ලාමක හෙයිනි. එමෙන් (මෙහි (ii) යොදන්න) ආශ්වාද දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි නමි. මිථ්‍යාදෘෂ්ටිය වරදවා ගැනීමට පැමිණීම වෙයි. දෘෂ්ටිවනය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 17ffd116de6d92ee30351a47954ee4c153c9566363a5410e9f260a08d8e87bf9 |
target:pali-sinhala-parallel:68389:17 | (මෙහි 26 ඡේදයේ දෘෂ්ටිවනය යන තැන සිට, නම් යනුවෙයි කියා යොදා සත්‍යයට විරුද්ධව යන තැනට යොදාගත යුතුයි.) වරදවා දැඩිව ගැනීමවෙයි. සත්‍යයට විරුද්ධ ගැනීම වෙයි මේ අටලොස් ආකාරයෙන් පැන නැගි චිත්තයාගේ සංයොගය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 1ed5567615733aa7fff3e9c1979dd32afa25be2fef1c8daa7cc2b422005c1cf8 |
target:pali-sinhala-parallel:68389:18 | [29] (i) සංයෝජන වන්නාවූත් දෘෂ්ටි වන්නාවූත් ධර්මයෝ ඇත්තාහ. සංයෝජන වන්නාවූ දෘෂ්ටි නොවන්නාවූ ධර්මයෝ ඇත්තාහ. සංයෝජන වන්නාවූත් දෘෂ්ටි වන්නාවූත් ධර්මයෝ කවරහුද? සක්කාය දිට්ඨියද සීලබ්බත පරාමාසයද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7f27d45a1b9dc555bdbb3f5cc944cd781c407716ac0e450e0139355619adf3e1 |
target:pali-sinhala-parallel:68389:19 | මොව්හු සංයෝජනද දෘෂ්ටිද වෙත්. සංයෝජන වන්නාවූ දෘෂ්ටි නොවන්නාවූ ධර්මයෝ කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 27a540be159de4406487fcc8aafb8dc8ddb533dd3c563188915c67708b91f9ae |
target:pali-sinhala-parallel:68389:2 | කාමරාග සංයෝජනය පටිඝ සංයෝජනය මාන සංයෝජනය විචිකිච්ඡා සංයෝජනය භවරාග සංයෝජනය ඉස්සා සංයෝජනය මච්ඡරිය සංයෝජනය අනූනය සංයෝජනය අවිජ්ජා සංයෝජනය යන මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටි නොවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | de557a76c24a8157199c24826fabfecbc4b3558b3d7d3101573d718bdd6c333a |
target:pali-sinhala-parallel:68389:20 | (ii) කාමරාග සංයෝජනය පටිඝසංයෝජනය මාන සංයෝජනය විචිකිච්ඡා සංයෝජනය භවරාග සංයෝජනය ඉස්සා සංයෝජනය මච්ඡරිය සංයෝජනය අනුසය සංයෝජනය අවිජ්ජා සංයෝජනය යන මොව්හු සංයෝජනයෝ වෙත් (iii) දෘෂ්ටි නොවෙත් ආශ්වාද දෘෂ්ටිනේ මේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 751a1e7048afc5195cb1d134606509a55e906849d9db62b60d0076eaf1b97359 |
target:pali-sinhala-parallel:68389:21 | පන්තිස් ආකාරයෙන් දැඩිව ගන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | b6151e917481632c0d46d00790dc56c07c473b10d8f42f22bedd29699b355c9a |
target:pali-sinhala-parallel:68389:3 | (ii) වේදනාව නිසා (මෙතැන සිට නිසා, යන්න යෙදී තිබෙන සෑම තැන්හිම එහි අගට මෙහි (i) ඡේදය යොදන්න) සඤ්ඤාව නිසා- සංඛාරයන් නිසා- විඤ්ඤාණය නිසා- ඇස නිසා- කණ නිසා- නාසය නිසා- දිව නිසා- කය නිසා- සිත නිසා- රූපය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | b53264434c594afb3f8f8c868b6b833021c9663e274782a320067dc600364e4d |
target:pali-sinhala-parallel:68389:4 | නිසා- ශබ්දයන් නිසා-ගන්ධයන් නිසා- රසයන් නිසා- ප්‍රශ්ටව්‍යයන් නිසා-ධර්මයන් නිසා- චක්ඛුවිඤ්ඤාණය නිසා- සොතවිඤ්ඤාණය නිසා- ඝාන විඤ්ඤාණය නිසා- ජිව්හා විඤ්ඤාණය නිසා-කාය විඤ්ඤාණය නිසා- මනොවිඤ්ඤාණය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 137215141cb073f00ecf2a2a9a5c138dfdd7bf8d2d13630f137ade4ded1071b7 |
target:pali-sinhala-parallel:68389:5 | නිසා-චක්ඛුසම්ඵස්සය නිසා- සොතසම්ඵස්සය නිසා- ඝානසම්ඵස්සය නිසා- ජිව්හා සම්ඵස්සය නිසා- කාය සම්ඵස්සය නිසා- මනො සම්ඵස්සය නිසා- චක්ඛු සම්ඵස්සජ වේදනාව නිසා- සොත සම්ඵස්සජ වේදනාව නිසා- ඝානසම්ඵස්සජ වේදනාව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e58df57c04b8711c68845ed957e9679f82671a20484dd4246242f7d4358ad801 |
target:pali-sinhala-parallel:68389:6 | නිසා-ජිව්හා සම්ඵස්සජ වේදනාව නිසා කායසම්ඵස්සජ වේදනාව නිසා- මනොසම්ඵස්සජ වේදනාව නිසා යම් සුඛයක් සොම්නසක් උපදීද මෙය මනොසම්ඵස්සජ වේදනාවගේ ආශ්වාදයයි දැඩිකොට අල්වා ගැනීම වරදවා ගන්නාවූ දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e4b8fd923bf69724fff93231e07fff5d614433a4b62a6932c365cf064e492580 |
target:pali-sinhala-parallel:68389:7 | දිට්ඨිය ආශ්වාදය නොවේ. ආශ්වාදය දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි. ආශ්වාදය අනිකකි. යම් දෘෂ්ටියක්වේද යම් ආශ්වාදයක් වේද මෙය අස්සාද දිට්ඨියයි කියනු ලැබේ. අස්සාද දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 2cbe95d12c26f61868d371795f04ed60bbfabb12f22ed0788269d387738b551d |
target:pali-sinhala-parallel:68389:8 | දෘෂ්ටි විපත්තිය මිථ්‍යා දෘෂ්ටි නමි. දෘෂ්ටි විපත්තිනේ යුත් පුද්ගලයා දෘෂ්ටි විපන්න පුද්ගලයා නමි. දෘෂ්ටි විපන්න පුද්ගලයා සෙවනය නොකටයුතුය, භජනය නොකටයුතුය, ආශ්‍රය නොකට යුතුය. ඊට හේතු කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7762c1fa88037932a76ad13e216bbb1cb0e5b4d2e0ebaeb4be2701ab0c5d6918 |
target:pali-sinhala-parallel:68389:9 | ඔහුගේ දෘෂ්ටිය ලාමක හෙයිනි. [28] යම් දෘෂ්ටියක් වේද, යම් රාගයක් වේද, එම රාගය දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය රාගය නොවේ. දෘෂ්ටිය අනිකකි. රාගය අනිකකි. යම් දෘෂ්ටියකුත් වේද, යම් රාගයකුත්වේද මෙය දෘෂ්ටි රාග නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | c30ef6a85692d18e2770239c250054445c1eb394114c15aec43531fddbd49492 |
target:pali-sinhala-parallel:68390:0 | [30] අත්තානු දිට්ඨියෙන් කිනම් විසි ආකාරයකින් දැඩිව ගන්නේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 0b88f7f5ae705026508074021ecc5d25b91f486bb9dc71fefe9bf6d8fd0c1add |
target:pali-sinhala-parallel:68390:1 | මේ ලෝකයෙහි ආර්ය පුද්ගලයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපස්කන්ධය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f96b91bbcf77f07066115b4a7d0c306a2e516a04faae7ab02914055403fff26f |
target:pali-sinhala-parallel:68390:2 | (ii) ආත්මය වශයෙන් දකියි. රූපස්කන්ධය ඇතියකු හෝ ආත්මය වශයෙන් දකියි. ආත්මය කෙරෙහි රූපස්කන්ධය පිහිටියේයයි හෝ දකියි. රූපස්කන්ධය කෙරෙහි ආත්මය පිහිටියේයයි හෝ දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f52bba0849088020976be0a3fcd58c3e0b2f44db38ba9389b0da2988dd84e531 |
target:pali-sinhala-parallel:68390:3 | (iii) වේදනාස්කන්ධය (මෙහි (ii) යොදන්න) සංඥාස්කන්ධය (මෙහි (ii) යොදන්න) සංස්කාරස්කන්ධය (මෙහි (ii) යොදන්න) විඥානස්කන්ධය ආත්මය වශයෙන් දකියි. විඤ්ඤාණය ඇතියකු හෝ ආත්මය වශයෙන් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 5ff96f7b7270e61f108af23450580edd1e8b7206ab460e86336819b8a2c1acc1 |
target:pali-sinhala-parallel:68390:4 | ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි කියා හෝ දකියි. විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇත්තේයයි කියා හෝ දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e45cd1c956a3c47be59aafc11ff6831c084fee732512d71b8439c981367a03ad |
target:pali-sinhala-parallel:68391:0 | [31] කෙසේ රූපය ආත්මය වශයෙන් දකීද? මේ ලෝකයෙහි ඇතමෙක් (ii) පඨවි කසිණය ආත්මය වශයෙන් දකියි. පඨවි කසිණය යමක්ද ඒ මම වෙමි. යමක් මම වෙම්ද එය පඨවි කසිණ නමැයි පඨවි කසිණයද ආත්මයද එකක් කොට දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | cc8b52c359d22fab28d55acc43d38a0c332ca6047490cf48e3bafc671efc3d29 |
target:pali-sinhala-parallel:68391:1 | (iii) යම්සේ දැල්වෙන්නාවූ තෙල් පහනේ යම් පහන් සිළුවක් වේද එයට වර්ණය වෙයි යමක් වර්ණය වේද, එය පහන් සිළුව වේයයි පහන් සිළුවද වර්ණයද එකක්කොට දකියිද, එසේම මේ ලෝකයෙහි ඇතමෙක් (මෙහි (ii) යොදන්න.) [32] දැඩිව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 089513f232a9b31e2efdbaa534d9d7a842854c0293d00e4d16f1b211d70441ad |
target:pali-sinhala-parallel:68391:10 | ඒ මගේ ආත්මය වනාහි මේ රූපයෙන් රූපය සහිත වේයයි රූපය ඇතියකු ආත්මය වශයෙන් දකියි. යම්සේ ඡායාවෙන් යුත් රුකක් වෙයිද, ඊට එක් පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය මේ ඡායාවය රුක අනිකකි, ඡායාව අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 22ffc9ec3f1a90dfc14fa1bafdcc3ff3affdb04ba055a2cbbb59b93524dd6367 |
target:pali-sinhala-parallel:68391:11 | ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායා සහිතයයි ඡායාව ඇති රුකක් දක්නේද. එසේම ලොව ඇතමෙක් වේදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි. ඔහුට මෙසේ සිතෙයි. මේ මගේ ආත්මය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 29969bc4a4e97ce05ceeea07dc41152f8ad91ea32bed4ffc955320c2e689fa25 |
target:pali-sinhala-parallel:68391:12 | ඒ මගේ ආත්මය වනාහි රූපයෙන් රූප සහිතයයි රූපය ඇතියකු ආත්මය වශයෙන් දකියි. දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. දෘෂ්ටිය වස්තුව නොවේ. වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි වස්තුව අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a0c7790d0b86d1522bd402f2946c02333846b94f8f435c0a43b972238e4736a3 |
target:pali-sinhala-parallel:68391:13 | යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වෙයිද, මෙය දෙවැනි රූපය වස්තුකොට ඇති අත්තානු දිට්ඨි නමි. අත්තානු දිට්ඨිය, මිච්ඡාදිට්ඨි නමි. මිච්ඡා දිට්ඨිය දිට්ඨි විපත්ති නමි. (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජන වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 272c89f5eb94843d73f5ceb6a44067fd1742a6a2ad20646d163fc0b01d88ce93 |
target:pali-sinhala-parallel:68391:14 | දෘෂ්ටි නොවෙත්. මෙසේ රූපය ඇතියකු ආත්මයකොට දකියි. [35] කෙසේ නම් ආත්මය කෙරෙහි රූපය ඇත්තේයයි දක්නේද? මෙලෝකයෙහි ඇතමෙක් (ii) වේදනාව සඤ්ඤාව සංඛාරයන් විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e3709b6e06f416f0b43420f24e83c2caf10d6a5942eb809dfb2a1384132d5a46 |
target:pali-sinhala-parallel:68391:15 | ඔහුට මෙසේ සිතෙයි එය වනාහි මගේ ආත්මය වෙයි. මේ ආත්මය කෙරෙහි මේ රූපය පිහිටියේ වේයයි ආත්මය කෙරෙහි රූපය ඇතැයි දකියි (iii) යම්සේ සුවඳ ඇති මලක් වන්නේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e090f15d3280caf261d0e3a4df253a3898e61cc820f38e764f2b1e2b3c07f35a |
target:pali-sinhala-parallel:68391:16 | මේ මලය මේ සුවඳය මල අනිකකි, සුවඳ අනිකකි. ඒ සුවඳ මේ මලෙහි වන්නේයයි මලෙහි සුවඳ ඇතැයි දකියිද එමෙන් ලෝකයෙහි ඇතමෙක් (මෙහි (ii) යොදන්න) [36] දැඩිකොට වරදවා ගැන්ම දිට්ඨි නමි. දෘෂ්ටිය වස්තුව නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 2bc964a78f852fb4449bf3e4eb1b21fc3709cccd3f068390f54edbc3722f4afd |
target:pali-sinhala-parallel:68391:17 | වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක් වෙයිද යම් වස්තුවක් වෙයිද මෙය තුන්වැනිවූ රූපය වස්තුකොට ඇති අත්තානුදිට්ඨි නමි. අත්තානුදිට්ඨිය මිථ්‍යාදෘෂ්ටි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7d8ad945fd048e15eb2f342f67cf901aea09a9b49a53f6e53ce00f0b9fed8c3c |
target:pali-sinhala-parallel:68391:18 | මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටි විපත්ති නමි. (මෙහි 29 ඡේදයේ (ii) කාම රාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න මේ සංයෝජනයෝ දෘෂ්ටිහු නොවෙත්. මෙසේ ආත්මය කෙරෙහි රූපය ඇත්තේයයි දක්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 037c699f81b3ac0bc779d274360d5c670ad92ea6aa2c0345ab5e9b912d19ff93 |
target:pali-sinhala-parallel:68391:19 | [37] කෙසේ රූපය කෙරෙහි ආත්මය ඇත්තේයයි දක්නේද? මේ ලෝකයෙහි ඇතමෙක් (ii) වේදනාව සඤ්ඤාව සංඛාරයන් විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියිද, ඔහුට මෙසේ සිත් වෙයි. මේ වනාහි මගේ ආත්මය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 729842ee220f4c7fc8e49560e64652916b7a18570ea21bfc2fcd7b57e9c69d5e |
target:pali-sinhala-parallel:68391:2 | වරදවා අල්වා ගැනීම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද, මේ පළමුවැනි රූපය වස්තු කොට ඇති අත්තානු දිට්ඨියවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | d3c9971432b8c6a15b24d89bf73f101f580d7ccebb3a62c548242b5a496ae9b9 |
target:pali-sinhala-parallel:68391:20 | ඒ මගේ ආත්මය වනාහි මේ රූපයෙහි පිහිටියේ වේයයි රූපය ආත්මය ඇතැයි දකියි. (ii) යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයිද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ මැණිකය’ මේ කරඬුවය. මැණික අනිකකි. කරඬුව අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 0eb2ab3126b7b7e14e161301721e7bfeee1e055218e9cb4a9ca1e2eb95b38bcf |
target:pali-sinhala-parallel:68391:21 | ඒ මේ මැණික වනාහි මේ කරඬුවෙහි ඇතැයි කරඬුවෙහි මැණික දක්නේද, එමෙන් මේ ලෝකයෙහි ඇතැමෙක් (මෙහි (ii) යොදන්න.) දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. දෘෂ්ටිය වස්තුව නොවේ. වස්තු දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 03d60d1cce5383200872ad3d9560a372132442e0dc0f8756f66248f36bba76ac |
target:pali-sinhala-parallel:68391:22 | වස්තුව අනිකකි. යමක් දෘෂ්ටියද යමක් වස්තුවද මේ සතර වැනිවූ රූපය වස්තු කොට ඇති අත්තානුදිට්ඨියයි. අත්තානුදිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. මිච්ඡාදිට්ඨිය දිට්ඨි විපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 317988913f6370d5be144df5914c8dd5953cd5c9db6018dd45e00ccf43695f01 |
target:pali-sinhala-parallel:68391:23 | (මෙහි 29 ඡේදයේ (ii) කාම රාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ රූපය කෙරෙහි ආත්මය දක්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | b0b56e14444cdef64787e70c5993b8832abcca559403a9555578c377b02c0faa |
target:pali-sinhala-parallel:68391:3 | අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි. මිච්ඡා දිට්ඨිය දිට්ඨි විපත්ති නමි. අත්තානුදිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. මිථ්‍යාදෘෂ්ටි පුද්ගලයාගේ ගති දෙකක්මය (ii) නිරය හෝ තිරිසන් යෝනිය හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 8168536bf3040dc6fe51f78506697fa1052a292f23968858e00b9b8522401cc9 |
target:pali-sinhala-parallel:68391:4 | මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජන වෙත්. දෘෂ්ටි නොවෙත්. [33] (i) මේ ලෝකයෙහි ඇතමෙක් ආපොකසිණය තෙජොකසිණය වායො කසිණය නීල කසිණය පීත කසිණය ලොහිත කසිණය ඔදාත කසිණය ආත්ම වශයෙන් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a3aabaef5ac3c624ef2e5c8d0df17a5675ef1e8827c0eec49a528ac6b6cafd11 |
target:pali-sinhala-parallel:68391:5 | යමක් ඔදාත කසිණය වේද එය මම වෙමි. යමක් මම වෙමිද එය ඔදාත කසිණ නමැයි. ඔදාත කසිණයද ආත්මයද එකක් කොට දකියි. (ii) යම්සේ දල්වන ලද තෙල් පහනේ යමක් සිළුවද එය වර්ණය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f7627dc2d9a2714ebbd3e64b782911b1f7731baada61e20a47fcba92a9b3a02a |
target:pali-sinhala-parallel:68391:6 | යමක් වර්ණයද එය සිළුව වේයයි සිළුවද වර්ණයද එක්කොට දකියිද එසේම මේ ලෝකයෙහි ඇතමෙක් (මෙහි (i) යොදන්න) ඔදාත කසිණයද ආත්මයද එකක්කොට දකියි. [34] දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි. දෘෂ්ටිය වස්තුව නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 26a2bf18eadc0f8d1dc18e98c137c4d29c26961ddc8a01b95cd4a6cd58b48a46 |
target:pali-sinhala-parallel:68391:7 | වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි වස්තුව අනිකකි. යමක් දෘෂ්ටිය වෙයිද, යමක් වස්තුව වෙයිද, මෙය පළමුවැනි රූපය වස්තුවකෙට ඇති අත්තානු දිට්ඨි නමි. අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e04d9342beb414fb47b8eba1792f87f83582c988d22b303e1dbd9ba026d9f18c |
target:pali-sinhala-parallel:68391:8 | මිච්ඡාදිට්ඨිය දිට්ඨි විපත්ති නමි. (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජන වෙත්. දෘෂ්ටි නොවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f6d1972fdd6012f4e7b232fd648f67491b9fff282980406efe20aa8b4e6de089 |
target:pali-sinhala-parallel:68391:9 | මෙසේ රූපය ආත්මය වශයෙන් දකියි කෙසේ රූපය ඇතියකු ආත්මය වශයෙන් දක්නේද, මේ ලෝකයෙහි ඇතමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි. ඔහුට මෙසේ සිතෙයි. මේ වනාහි මගේ ආත්මය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 73dbe66332af9768d7b56a177bbcdd2fa7199de5534c646e81486e84318233da |
target:pali-sinhala-parallel:68392:0 | [38] කෙසේ වේදනාව ආත්මය වශයෙන් දකීද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 32c8e3ad950ea01e91ca59fb10566af9253d93c1b37d2f7165abb49611b50da6 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.