sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68398:1 | මේ ලෝකයෙහි ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම (ii) රූපය ඇතියකු හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e4d38bb379b4ee5c3022d330855e710317d5ce75c60d91af2aec0b66a0d2e6af |
target:pali-sinhala-parallel:68398:2 | ආත්මය වශයෙන් දකියි. ආත්මය කෙරෙහිවූ රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 1bb99525659a2b1bc229ec309da82ea59a73158e6a834eed9953e36ec332b85b |
target:pali-sinhala-parallel:68398:3 | (iii) වේදනාව ඇතියකු හෝ (මෙහි (ii) ‘රූපය වෙනුවට, ‘වේදනාව’ යොදාගත යුතුයි) සඤ්ඤාව ඇතියකු හෝ (මෙහි (ii) ‘රූපය’ වෙනුවට ‘සඤ්ඤාව’ යොදාගත යුතුයි) සංඛාරයන් ඇතියකු හෝ (මෙහි (ii) ‘රූපය’ වෙනුවට ‘සංඛාරය’ යොදාගත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 4e8261bacfc85baf4922cd847d6df69dd175c46d6fc183d44cc8028c431dbea2 |
target:pali-sinhala-parallel:68398:4 | යුතුයි.) විඤ්ඤාණය ඇතියකු හෝ ආත්මය වශයෙන් දකියි. ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි හෝ දකියි. [71] කෙසේ රූපය ඇතියකු ආත්මය වශයෙන් දකියිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 8c74b168dcbd72eacff22a2e219044bedfa56eab864b48fd1a3a2a1095e7e3d2 |
target:pali-sinhala-parallel:68398:5 | (ii) මේ ලෝකයෙහි ඇතමෙක් වේදනාව සඤ්ඤාව සංඛාරයන් විඤ්ඤාණය ආත්මය වශයෙන් දකීද, ඔහුට මෙසේ සිතෙයි. මේ මාගේ ආත්මය වෙයි. ඒ මේ මාගේ ආත්මය වනාහි මේ රූපයෙන් රූපය ඇතියෙකුයි. රූපය ඇතියකු ආත්මය වශයෙන් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | b5a5402b5657a5c761436932f0ceb87c2f7a9074368c3b366d00c73bc2505976 |
target:pali-sinhala-parallel:68398:6 | (iii) යම්සේ ඡායාවෙන් යුත් රුකක් වන්නේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය මේ ඡායාවය රුක අනිකකි. ඡායාව අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | d833e81bbe62cd5f85eba3842bb94cfeee1fb719c358f27601384f72deadd2cc |
target:pali-sinhala-parallel:68398:7 | ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායා සහිතයයි ඡායාව ඇති රුක දක්නේද, එමෙන්ම (මෙහි (ii) යොදන්න) මේ පළමුවැනිවූ සක්කාය වස්තුකොට ඇති ශාස්වත දෘෂ්ටියයි ශාස්වත දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a29c130c680edeb6224d0f2dd50db6ef74c01f7d7249aebbc8599bfe3edeffb4 |
target:pali-sinhala-parallel:68398:8 | (මෙහි 29 ඡේදයේ (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ රූපය ඇතියකු ආත්මය වශයෙන් දකියි. (මෙහි (ii) යොදන්න) සක්කාය වස්තුකොට ඇති ශාස්වත දෘෂ්ටියෙන් මේ පසළොස් ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a49d13aca882da71ee54f31845b4d2a6f0c60768fd5f7cbe23ad77c68467c4b1 |
target:pali-sinhala-parallel:68399:0 | [72] සක්කාය වස්තුකොට ඇති උච්ඡෙද දෘෂ්ටියෙන් කිනම් පස් ආකාරයකින් වරදවා ගැනීම වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | ed3d36688257360cde6dffab7e0be5f79e1e3e8b993a8200d364e06fc937a44c |
target:pali-sinhala-parallel:68399:2 | වශයෙන් දකියි. වේදනාව ආත්මය වශයෙන් දකියි. සඤ්ඤාව ආත්මය වශයෙන් දකියි. සංඛාරයන් ආත්මය වශයෙන් දකියි. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි. (iii) කෙසේ රූපය ආත්මය වශයෙන් දක්නේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f111d66ae205649c2c72d855ccc96a54efb1aa80a7173e2d0e703c5d1912b68c |
target:pali-sinhala-parallel:68399:3 | මේ ලෝකයෙහි ඇතමෙක් පඨවි කසිණය (මෙහි 31 (ii) 33 (i) යොදන්න) ඔදාත කසිණය ආත්මය වශයෙන් දකියි. යමක් ඔදාත කසිණය වෙයිද ‘ඒ මම වෙමි. යමක් මම වෙම්ද, ඒ ඔදාත කසිණය වේයයි’ ඔදාත කසිණයත් ආත්මයත් එකක්කොට දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 01dbe871a1f98743e2cec3dc7409890cf82d005a2333bdf844711b5d9824a4b4 |
target:pali-sinhala-parallel:68399:4 | යම්සේ දැල්වෙන තෙල් පහනක (මෙහි 31 (iii) යොදන්න) මේ පළමුවැනි සක්කාය වස්තුකොට ඇති දිට්ඨියයි උච්ඡෙද දිට්ඨිය මිච්ඡා දිට්ඨිය නමි. (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 0d24217f1bc13315523701cbd1cab9f81e698289fcd84237c3a0250d8fbe982d |
target:pali-sinhala-parallel:68399:5 | මෙසේ රූපය ආත්මය වශයෙන් දකියි. (මෙහි (ii) යොදන්න) සක්කාය වස්තුව වස්තුකොට ඇති උච්ඡෙද දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 2bceb1957be953f95e8990bedfe26ba7ca896ac17f08dd8382507ce4be9d4c7b |
target:pali-sinhala-parallel:68400:0 | [73] අන්තග්ගාහික දෘෂ්ටියෙන් කිනම් පනස් ආකාරයකින් වරදවා ගැනීම වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 160aab31436a0c530794a676fbae7c042208c08e5ef59dc4f8ae4eef777e7797 |
target:pali-sinhala-parallel:68400:1 | ලෝකය ශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් කෙතෙක් ආකාරයකින් වරදවා ගැනීම වෙයිද, ලෝකය අශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් කෙතෙක් ආකාරයකින් වරදවා ගැනීම වෙයිද, ලෝකය කෙළවර සහිතයයි ගන්නාවූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 262f9ee0a66a2d296f8a99cb713a2adf1e7f99185fd21443d4fb82c76749afbf |
target:pali-sinhala-parallel:68400:10 | (iv) දෘෂ්ටිය වස්තුව නොවේ වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි වස්තුව අනිකකි යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද (v) මේ පස්වැනිවූ ලෝකය ශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | b63c9f611584402232bd970f2d01153ade494c8bfbf6ae64c5020941625e8096 |
target:pali-sinhala-parallel:68400:11 | අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි. (මෙහි 29 (ii) යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. ලෝකය ශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් වරදවා ගැනීම වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a696b1ac7bffdfdf30e1da2a2a59aa29bc6e22ddbf2379222361748f3d09b7f6 |
target:pali-sinhala-parallel:68400:12 | [75] ලෝකය අශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් කිනම් පස් ආකාරයකින් වරදවා ගැනීම වේද? රූපය ලෝකයද වෙයි. අශාස්වතද වේයයි දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 5b7f0ca46a3596746d5b48ff4dce7bc02488c5fe2af538445ed62d5e9b94c995 |
target:pali-sinhala-parallel:68400:13 | ඒ දෘෂ්ටියෙන් ඒ අශාස්වත අන්තය ගන්නාලද හෙයින් අන්තග්ගාහික දිට්ඨි නමි. (මෙහි 74 (iv) යොදන්න.) මේ පළමුවැනි ලෝකය අශාස්වතයයි ගන්නාවූ අන්තගග්ගාහික දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7e58706e9078f2c008d5e7f4a4d2235aa13ad83111b128b82377aff6ef5442f2 |
target:pali-sinhala-parallel:68400:14 | (මෙහි 74 (iv) යොදන්න.) මේ පළමුවැනි ලෝකය අශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. මිච්ඡා දිට්ඨිය දිට්ඨි විපත්ති නමි (මෙහි 29 (ii) යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 5cac271dbeeca8869abd6fad2191f5de4efba2a5b691bc331a34dc554bfc64fc |
target:pali-sinhala-parallel:68400:15 | දෘෂ්ටීහු නොවෙත්. වේදනාව ලෝකයද වෙයි. අශාස්වතද වේයයි (මෙහි (ii) යොදන්න.) සඤ්ඤාව ලෝකයද වෙයි. අශාස්වතද වේයයි (මෙහි (ii) යොදන්න.) සංඛාරයෝ ලෝකයද වෙත් අශාස්වතද වේයයි (මෙහි (ii) යොදන්න) විඤ්ඤාණය ලෝකයද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | ca5244678886c8fa1d3b5f623f2b2de57f7d6f261945881a2a8778d42159c285 |
target:pali-sinhala-parallel:68400:16 | අශාස්වතද වේයයි දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ අශාස්වත අන්තය ගන්නාලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. (මෙහි 29 (ii) යොදන්න.) මොව්හු සංයෝජනය නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | edb855ca05bb8a212b88e6fb092a8daddea30c0d23242ef544e24d648659f931 |
target:pali-sinhala-parallel:68400:17 | දෘෂ්ටීහු නොවෙත්. ලෝකය අශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. [76] ලෝකය කෙළවර සහිතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් කිනම් පස් ආකාරයකින් වරදවා ගැනීම වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 23df3c7f18877c89594d40f2adaf926d2825e741e0cb8be6f8f77e53dffd441f |
target:pali-sinhala-parallel:68400:18 | මේ ලෝකයෙහි ඇතමෙක් ස්වල්ප තැනක නීල කසිණය පතුරුවයිද, ඔහුට මෙසේ සිතෙයි. මේ ලෝකය (ආත්මය) කෙළවර සහිතය සීමා සහිතයයි කෙළවරක් ඇත්තේය යන හැඟීම් ඇතිවෙයි. යම් කසිණයක් පතුරුවයිද එය වස්තුවද ආත්මයද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | d05d012e020e801ad71a4f2939ab227f96a2a6eb0a139bdb6953a7d63a741122 |
target:pali-sinhala-parallel:68400:19 | යම් සිතකින් පතුරුවයිද එය ආත්මයද ලෝකයද වේයයි දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දිට්ඨියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දෘෂ්ටිය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 025e180f05dd301b7bbd5a576a9c9672e9a8a35cf5d94d24cc16d37d6f26c7b2 |
target:pali-sinhala-parallel:68400:2 | අන්තග්ගාහික දෘෂ්ටිය කෙතෙක් ආකාරයකින් වරදවා ගැනීමවේද, ලෝකය කෙළවර රහිතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් එයම ජීවයද එයම ශරීරයද වේයයි ගන්නාවූ අන්තග්ගාහිත දෘෂ්ටියෙන් ජීවය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | c4c66992201e7b8c02d02b80a9d28f7d87a09706e551dab9a9714ebe1f183b4a |
target:pali-sinhala-parallel:68400:20 | වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක් වේද යම් වස්තුවක් වේද මේ පළමුවැනි ලෝකය (ආත්මය) කෙළවර සහිතයයි යන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දෘෂ්ටිය මිච්ඡාදිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 38a1840a6b0432e5c4e6681d16df38c6c499917be528fba61cc734dfa79eca80 |
target:pali-sinhala-parallel:68400:21 | (මෙහි 29 (ii) යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. [77] මේ ලෝකයෙහි ඇතමෙක් ස්වල්ප තැනක පීත කසිණය පතුරුවයි. ලොහිත කසිණය පතුරුවයි, ඔදාත කසිණය පතුරුවයි. ආලෝක කසිණය පතුරුවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 70752a854b578a6e7651b98a6f66e84bc0697bcf7a0b40395849f407ba47456e |
target:pali-sinhala-parallel:68400:22 | ඔහුට මෙසේ සිතෙයි, ලෝකය කෙළවර සහිතය සීමා සහිතයයි කෙළවර ඇත්තේය යන හැඟීම් ඇත්තේ වෙයි. යම් කසිණයක් පතුරවයිද එය වස්තුවද ආත්මයද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | de39ab6f7597d39e06930400553b7f0d45b8aee6d4cf0d610c3408c91edc25a2 |
target:pali-sinhala-parallel:68400:23 | යම් සිතකින් පතුරුවයිද එය ආත්මයද ලෝකයද වේයයි, දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දිට්ඨියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි’ අන්තග්ගාහික දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | ed7f67e47d7233a935346db793625f258cb0921287aa65e07bd5ce8b9a6529ac |
target:pali-sinhala-parallel:68400:24 | (මෙහි 74 (iv) යොදන්න) ලෝකය කෙළවර සහිතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් වරදවා ගැනීම වේ. [78] ලෝකය කෙළවර රහිතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් කිනම් පස් ආකාරයකින් වරදවා ගැනීම වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 84182f12013694d8825c6c2e6226f538088ba626bb65ce2d3542cfee5c8fea41 |
target:pali-sinhala-parallel:68400:25 | මේලෝකයෙහි ඇතැමෙක් මහත් තැනක නීල කසිණය පතුරුවයි. ඔහුට මෙසේ සිතෙයි. ‘මේ ලෝකය කෙළවර රහිතය සීමා රහිතයයි අනන්ත සඤ්ඤාව ඇත්තේ වෙයි. යම් කසිණයක් පතුරුවයිද, එය වස්තුවද ලෝකයද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f7034b10c2a031b6870552036602ae4eb8c3e0623506e3f64fc49ad5458739a6 |
target:pali-sinhala-parallel:68400:26 | යම් සිතකින් පතුරුවයිද එය ආත්මයද ලෝකයද වේයයි දැඩි කොට වරදවා ගැනීම වෙයි, ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි’ අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 81ef368ac854806ba4e9597abc4ccf27c06444b6aa5cb45b198de12cb37be5b6 |
target:pali-sinhala-parallel:68400:27 | දිට්ඨිය අනිකකි, වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක් වේද යම් වස්තුවක් වේද මෙය පළමුවැනිවූ ලෝකය කෙළවර රහිතයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 73d8318912b9eb7429650f04e0e9fd21ac4317f7ee7b7317945a59954a410931 |
target:pali-sinhala-parallel:68400:28 | (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝවෙත්. දෘෂ්ටීහු නොවෙත්. [79] මේ ලෝකයෙහි ඇතමෙක් මහත්වූ තැනක පීත කසිණය පතුරුවයි. ලොහිත කසිණය පතුරුවයි. ඔදාත කසිණය පතුරුවයි. ආලෝක කසිණය පතුරුවයි. ඔහුට මෙසේ සිතෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 612720df4f367c731ee9473024216f16787e998f3f18116b02591209ad4a3763 |
target:pali-sinhala-parallel:68400:29 | ‘මේ ලෝකය කෙළවර රහිතය, සීමා රහිතයයි අනන්ත සඤ්ඤාව ඇත්තේවෙයි. යම් කසිණයක් පතුරුවයිද එය වස්තුවද ලෝකයද වෙයි. යම් සිතකින් පතුරුවයිද එය ආත්මයද ලෝකයද වේයයි’ දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | bba6f5812677752e04603f87a81d8bcfe08084a04ea07fe07f630c4d996cc25f |
target:pali-sinhala-parallel:68400:3 | ශරීරය අනිකකැයි ගන්නා අන්තග්ගාහික දෘෂ්ටියෙන් සත්වයා (ආත්මය) මරණින් මතු ඇත්තේය. සත්වයා මරණින් පසු නැත්තේය. සත්වයා මරණින් පසු වන්නේත් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | d36200875d34104bab15d5388b3d946271fa6fb003bcb43b7b527dac2ddb818e |
target:pali-sinhala-parallel:68400:30 | ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. (මෙහි 74 (iv) යොදන්න) ලෝකය කෙළවර රහිතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. [80] එයම ජීවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | d44acd9f01cada000f58f4c61cbde27a8f9f714eda5b306fcaef332b181b63a0 |
target:pali-sinhala-parallel:68400:31 | එයම ශරීරය වේයයි. ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් කිනම් පස් ආකාරයකින් වරදවා ගැනීම වේද? ඒ රූපය ජීවයද (ආත්මය) වෙයි. ශරීරයද වෙයි. යමක් ජීවය (ආත්මය) වෙයිද එය ශරීරය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 2a62ebe42ce4492ff1f01e845076d90f028f076b7d54db760256d937ec1a8fa0 |
target:pali-sinhala-parallel:68400:32 | යමක් ශරීරයද එය ජීවය වේයයි දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි. වස්තුව අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 560557374c6ac3cab8ce2ec674155e51e3c176b9b5764911b4f4d1ef07048e87 |
target:pali-sinhala-parallel:68400:33 | යමක් දිට්ඨියද යමක් වස්තුවද මෙය පළමුවැනි ජීවය වෙයි. එය ශරීරය වේයයි ගන්නා අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. (මෙහි 29 (ii) යොදන්න.) මොව්හු සංයෝජනයෝවෙත්. දෘෂ්ටීහු නොවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 12a6ce04f717605a3b5326b884b54d4fff2b563767839acc446a174d3948a672 |
target:pali-sinhala-parallel:68400:34 | [81] වේදනාව ජීවයද වෙයි. ශරීරයද වෙයි. සඤ්ඤාව ජීවයද වෙයි. ශරීරයද වෙයි. සංඛාරයෝ ජීවයද වෙත්. ශරීරයද වෙත්. විඤ්ඤාණය ජීවයද වෙයි. ශරීරයද වේයයි. යමක් ජීවයද එය ශරීරය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 359d56ba93e729c3391945852f8c105975e6fc97ca585b6375de30a55f487c01 |
target:pali-sinhala-parallel:68400:35 | යමක් ශරීරයද එය ජීවය වේයයි දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි. අන්තග්ගාහික දෘෂ්ටි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | c036a90844c2bd0b212085fb75fdda50614ca4717bad9e0d697b55c434bc91dd |
target:pali-sinhala-parallel:68400:36 | (මෙහි 74 (iv) යොදන්න.) එය ජීවය වෙයි, එය ශරීරය වේයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 5745a3e819750cf439972eccb8b4f1dc825e2534c5f7cfe17ffcdc453ae9900d |
target:pali-sinhala-parallel:68400:37 | [82] ජීවය අනිකකි, ශරීරය අනිකකියි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් කිනම් පස් ආකාරයක් වරදවා ගැනීම වේද? රූපය ශරීරය වෙයි. ජීවය නොවෙයි ජීවය ශරීරය නොවෙයි. ජීවය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 3c9d191b11ea6f263497f0f18fabc666f7145806906565c4ba7c6c7a7874b466 |
target:pali-sinhala-parallel:68400:38 | ශරීරය අනිකකියි දැඩි කොට වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි. අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 0b214c60f483dbbb9ee68cfe539698835929feda5b5272d09caba6bac9fdf86e |
target:pali-sinhala-parallel:68400:39 | දෘෂ්ටිය අනිකකි වස්තුව අනිකකි, යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද, මේ පළමුවැනි ජීවය අනිකකි. ශරීරය අනිකකියි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 8855b7c9e7c52d976dd14c0c2444c44a324bc04379c926fd41d6b585f499d389 |
target:pali-sinhala-parallel:68400:4 | සත්වයා මරණින් පසු වන්නේත් නොවෙයි, නොවන්නේත් නොවේ යයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් කෙතෙක් ආකාරයෙන් වරදවා ගැනීමවේද? ලෝකය ශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් පස් ආකාරයකින් වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | af5d5d54cce0c737772ad9b6e5331379513703c3e58b8f2878f532b0c9f9ad5f |
target:pali-sinhala-parallel:68400:40 | (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. [83] වේදනාව ශරීරය වෙයි. ජීවය නොවෙයි. සඤ්ඤාව ශරීරය වෙයි, ජීවය නොවෙයි. සංඛාරයෝ ශරීරය වෙයි. ජීවය නොවෙයි. විඤ්ඤාණය ශරීරය වෙයි. ජීවය නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | c32f624cefc31e0cdc2626729c8c0007dccf380ea97ed108e675c2eb5e6854a4 |
target:pali-sinhala-parallel:68400:41 | ජීවය අනිකකි ශරීරය අනිකකියි දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. (මෙහි 74 (iv) යොදන්න) ජීවය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | ede0c27e14788d90b2b1d293b0a535242119264d13d04d8f547036c3fb5b39af |
target:pali-sinhala-parallel:68400:42 | ශරීරය අනිකකියි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7f8adac1964693f2936148ed34ffa5c5e35da298a03d4973ba94a95d0aaa2ae7 |
target:pali-sinhala-parallel:68400:43 | [84] මරණින් පසු සත්වයා වන්නේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨියෙන් කිනම් පස් ආකාරයකින් වරදවා ගැනීම වෙයිද, රූපය මෙහිම මැරෙන ස්වභාව ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7e75b2e0a6f1cb397cd95f593e980b20bd90a79d430f6fd4487db8dcac610af1 |
target:pali-sinhala-parallel:68400:44 | සත්වයා ශරීරය නැතිවීමෙන් පසු වන්නේද සිටින්නේද උපදින්නේද, පහළ වන්නේද, වේයයි ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | b24eb8a0a0845e569354a251fe4508a1c2eb2e1be47470ef3785ed1fed677c36 |
target:pali-sinhala-parallel:68400:45 | දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි. යමක් දෘෂ්ටිය වේද, යමක් වස්තුව වේද, මේ පළමුවැනිවූ සත්වයා මරණින් පසු වන්නේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 96ee87425b15428a18d16942bc5f5d8b7ef8b34817f1d9901cf94dae78f6a8eb |
target:pali-sinhala-parallel:68400:46 | (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. [85] වේදනාව මෙහිම මැරෙන ස්වභාවය ඇත්තේය-සඤ්ඤාව මෙහිම මැරෙන ස්වභාව ඇත්තේය- සංස්කාරයෝ මෙහිම මැරෙන ස්වභාවය ඇත්තාහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a6bd91af5c9865d51dfd94044cad23580c6d678f3ee8b40836c047650d776976 |
target:pali-sinhala-parallel:68400:47 | විඤ්ඤාණය මෙහිම මැරෙන ස්වභාවය ඇත්තේය. කය නැතිවීමෙන් සත්වයා වන්නේද, සිටින්නේද, උපදින්නේද, පහළ වන්නේද, වේයයි දැඩිව අල්වා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 2aa3720c47d62b63a43abca6e291d3dceb163583c39e54ec34d2ff9fc69fab3b |
target:pali-sinhala-parallel:68400:48 | (මෙහි 74 (iv) යොදන්න) මරණින් පසු සත්වයා වන්නේයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | be55183aadd6fc6fc5e60d2179bc3a243a18499a2870648f3116cc9c7a7c901f |
target:pali-sinhala-parallel:68400:49 | [86] මරණින් පසු සත්වයා නොවන්නේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨියෙන් කිනම් පස් ආකාරයකින් දැඩි කොට ගැනීම වේද? රූපය මෙහි මැරීම ස්වභාවකොට ඇත්තේය. සත්වතෙමේද කය නැතිවීමෙන් සිඳින්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | fdbeed61beb28430793a56122be4bc88da8ba2ff8b4be3f91d2e364468667e85 |
target:pali-sinhala-parallel:68400:5 | සත්වයා මරණින් පසු වන්නේත් නොවෙයි නොවන්නේත් නොවේයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් පස් ආකාරයකින් වරදවා ගැනීම වෙයි. [74] ලෝකය ශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටිය කිනම් පසළොස් ආකාරයකින් වරදවා ගැනීමවේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a478404204aa071706cc713276ee59a4f98a58ccb3a3d9e3df7e3260c9cc39e1 |
target:pali-sinhala-parallel:68400:50 | විනාශවන්නේය, නොවන්නේයයි දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි. වස්තුව අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | dd001edf7c51e50a1d419e9b9edd9bd32111d6e46755e6f752bf60a968b0482b |
target:pali-sinhala-parallel:68400:51 | යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද, මේ පළමු වැනිවූ සත්වයා මරණින් පසු සිඳෙන්නේය, විනාශ වන්නේය. නොවන්නේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 7e269bccd5bcd659c3b2b51dd39186802f2e2414bbc847ae2e4aa952c712f4ff |
target:pali-sinhala-parallel:68400:52 | අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි (මෙහි 29 (ii) යොදන්න මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. වේදනාව මෙහිම මැරීම ස්වභාවය කොට ඇත්තේය. සඤ්ඤාව මෙහිම මැරීම ස්වභාවයකොට ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 588526d1b9b5358ecce0f2f6f90e8a68ff0aa7f8fa79ea58c0862114d1e623b7 |
target:pali-sinhala-parallel:68400:53 | සංඛාරයෝ මෙහි මැරීම ස්වභාවයකොට ඇත්තේය. විඤ්ඤාණය මෙහිම මැරීම ස්වභාවය කොට ඇත්තේය. සත්වයා කය නැතිවීමෙන් පසු සිඳෙන්නේය. විනාශවන්නේය නොවන්නේ යයි වරදවා ගැනීම දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 4622c098bc3f496f0251a6531b40ff20e3a563b7e018e99faa533d57387635a9 |
target:pali-sinhala-parallel:68400:54 | ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි (මෙහි 74 (iv) යොදන්න.) සත්වයා මරණින් පසු නොවන්නේයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියෙන් මේ පස් ආකාරයෙන් දැඩිකොට වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e8a804f35b81c81aa901b2d654476af29308e72d936c190b6722cbfd63ccc782 |
target:pali-sinhala-parallel:68400:55 | [87] සත්වයා මරණින් පසු වන්නේද වෙයි නොවන්නේද වේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨියෙන් කිනම් පස් ආකාරයකින් දැඩිකොට ගැනීම වෙයිද? රූපය මෙහිම මැරීම ස්වභාව කොට ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 516b124941c1a7af9910266451364572d061d9a9ce036ac633c570773f2b6f61 |
target:pali-sinhala-parallel:68400:56 | සත්වයා මරණින් පසු වන්නේද නොවන්නේද වේයයි දැඩිකොට ගැනීම දිට්ඨි නමි. ඒ දිට්ඨියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි වස්තුව අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 73a36df66471e345f9d985c7983f01de96f8f75e7f775a9992525cca9f23d0d8 |
target:pali-sinhala-parallel:68400:57 | යම් දෘෂ්ටියක් වේද යම් වස්තුවක් වේද මේ පළමුවැනි සත්වයා කය නැති වීමෙන් පසු වන්නේද වෙයි. නොවන්නේද වේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | d5fcda7c0e409872b1f2eafd7fc2099edb5bc032dd9735da2773e516ed87e612 |
target:pali-sinhala-parallel:68400:58 | (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්, දෘෂ්ටීහු නොවෙත්. [88] වේදනාව මෙහිම මරණය ස්වභාව කොට ඇත්තීය සඤ්ඤාව මෙහිම මරණය ස්වභාව කොට ඇත්තීය. සංඛාරයෝ මෙහිම මරණය ස්වභාව කොට ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 1019e78a320792329ce85e61cab4bd31f045fab31d43e427ae21636c544e4feb |
target:pali-sinhala-parallel:68400:59 | විඤ්ඤාණය මෙහිම මරණය ස්වභාව කොට ඇත්තේය. කය නැතිවීමෙන් සත්වයා වන්නේද වෙයි. නොවන්නේද වේයයි දැඩිව ගැනීම දිට්ඨි නමි. ඒ දිට්ඨියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | abc54987bae12f4477c7a00025deef12b2c2ca60ae274627cb728014ab785a6b |
target:pali-sinhala-parallel:68400:6 | රූපය ලෝකය (ආත්මය) ද වෙයි. ශාස්වතද වේයයි (ii) දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ ශාස්වත අන්තය ගන්නාලද හෙයින් අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | a35442b2556484fcf43c29bef602dcd20b4c907f9fe79660145d6cd1a838b0ea |
target:pali-sinhala-parallel:68400:60 | මරණින් පසු සත්වයා වන්නේද වෙයි. නොවන්නේද වේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨියෙන් මේ පස් ආකාරයෙන් දැඩිව ගැනීම වෙයි. [89] සත්වයා මරණින් පසු නොවන්නේද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | fdc81d9346e16a2b115526ce13a563f9c1de7459fd1ee6ff040ed14cccc1f301 |
target:pali-sinhala-parallel:68400:61 | නොවන්නේ ද නොවේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨියෙන් කිනම් පස් ආකාරයකින් වරදවා ගැනීම වේද? රූපය මෙහිම මරණය ස්වභාව කොට ඇත්තේය. සත්වයා මරණින් පසු නොවන්නේද වෙයි නොවන්නේද නොවේයයි දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 958513bd8d3431b9336f6f14c3d605052e14e9cbb94687ee0a6a5885b5d4b831 |
target:pali-sinhala-parallel:68400:62 | ඒ දෘෂ්ටියෙන් ඒ අන්තය ගන්නා ලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි. වස්තුව අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | e9f0bdbd94cb01ea09263791c887b9d0900e6410a7132f4b69b5b0e41e7c5c62 |
target:pali-sinhala-parallel:68400:63 | යම් දිට්ඨියක්වේද, යම් වස්තුවක්වේද මේ පළමුවැනිවූ සත්වයා මරණින් පසු නොවන්නේද වෙයි. නොවන්නේද නොවේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | b1c9a0ca8e145fda9cb5b2d06d3ae7b95dddca6ee9147eeb9e2057f82714d50e |
target:pali-sinhala-parallel:68400:64 | (මෙහි 29 ඡේදයේ (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. [90] වේදනාව මරණය ස්වභාවකොට ඇත්තීය, සඤ්ඤාව මරණය ස්වභාවකොට ඇත්තීය. සංස්කාරයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | c2e1e38201d5fbace6e378b666b1d5620663d215079d0937511a28ee3076c057 |
target:pali-sinhala-parallel:68400:65 | සත්වයා කය බිඳීමෙන් මරණින් පසු නොවන්නේද වෙයි, නොවන්නේද නොවේයයි දැඩිකොට ගැනීම දිට්ඨි නමි. ඒ දිට්ඨියෙන් ඒ අන්තය ගන්නාලද්දේනුයි අන්තග්ගාහික දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | d9a0ade765d4c0c3ec498188aa23d9b3f7f7460d6c7142c28d4fad83503b3e7e |
target:pali-sinhala-parallel:68400:66 | දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක්වේද, යම් වස්තුවක් වේද, මේ පස්වැනිවූ සත්වයා මරණින් පසු නොවන්නේද වෙයි නොවන්නේද නොවේ යයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨි නමි. අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 59356c21769ae7059bde0cb1a80fdd509a791d733b8546d37e26c054c7e1146d |
target:pali-sinhala-parallel:68400:67 | (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. සත්වයා මරණින් පසු වන්නේද වෙයි. නොවන්නේද නොවේයයි ගන්නාවූ අන්තග්ගාහික දිට්ඨියෙන් මේ පස්ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 06f72bf99466a63be4532aba58a67976a02d3ef1351e5f0fc70b9fbb7f2e6dc0 |
target:pali-sinhala-parallel:68400:68 | අන්තග්ගාහික දිට්ඨියෙන් මේ පනස් ආකාරයෙන් ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 381767a7819bcdf04799517b8f7d2d38c75c326f762b92247ab21caefbc5b142 |
target:pali-sinhala-parallel:68400:7 | වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද මේ පළමුවැනිවූ ලෝකය ශාස්වතයයි ගන්නාවූ අන්තග්ගාහික දෘෂ්ටියයි (iii) අන්තග්ගාහික දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 1d39be9cfb6f81c3788ae790a8d55d68926c7d784dd0309b8c5e3d884bb34fa9 |
target:pali-sinhala-parallel:68400:8 | (මෙහි 29 (ii) යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත් දෘෂ්ටීහු නොවෙත්. වේදනාව ලෝකයද වෙයි. ශාස්වතද වේයයි, (මෙහි (ii) යොදන්න.) සඤ්ඤාව ලෝකයද වෙයි. ශාස්වතද වේයයි (මෙහි (ii) යොදන්න.) සංඛාරයෝ ලෝකයද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | f22af3c5ba885ebfbaad3b85210e406c04a06ace449cd88bba58f4e6583b7d11 |
target:pali-sinhala-parallel:68400:9 | ශාස්වතද වෙත්යයි (මෙහි (ii) යොදන්න.) විඤ්ඤාණය ලෝකයද වෙයි. ශාස්වතද වේයයි දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි. ඒ දෘෂ්ටියෙන් ඒ ශාස්වත අන්තය ගන්නාලද හෙයින් අන්තග්ගාහික දිට්ඨි නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 73d52f694032382a57937dce7a1d17f80c502b736a653c8a409ed40ff68bc6e9 |
target:pali-sinhala-parallel:68401:0 | [91] පුබ්බන්තානුදිට්ඨියෙන් කිනම් අටලොස් ආකාරයකින් වරදවාගැනීම වෙයිද, ශාස්වතවාද සතරකි කොටසක් ශාස්වතයයි ගන්නාලද සතරකි. කෙළවරක් ඇතිය, නැත යයි ගන්නාවූ අන්තානන්තිකවාද සතරකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 1f7da83663f6f54ee7c613d8c39cfdd12783ed00d5e4620cd03e392c93daca83 |
target:pali-sinhala-parallel:68401:1 | නොඇල්විය හැකි මසකු මෙන් පැනයන ස්වභාවය ඇත්තාවූ අමරාවික්ඛෙපිකවාද සතරකි. හේතුවක් නැතිව ඇතිවන්නේයයි ගන්නාවූ අධිච්චසමුප්පන්නවාද දෙකකි. පුබ්බන්තානු දිට්ඨියෙන් මේ අටළොස් ආකාරයෙන් වරදවා ගැනීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b841 | 79c51914e953510396f3e49017403d1f6e11ccc2fa39249e3a6835a440efaf25 |
target:pali-sinhala-parallel:68444:0 | [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4ce9453d048c4f75db136f2a908cbb85a8a457aca8829a9a82c710fe2118f786 |
target:pali-sinhala-parallel:68444:1 | ඒ භික්ෂූහු “පින්වතුන්වහන්සැයි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. [2] භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසක් වෙත්. (ii) කවර පසක්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 8a13c577bef73543c75e9757e4d6cd667a401fb75142990f18f5ede31a76e65e |
target:pali-sinhala-parallel:68444:2 | සද්ධින්ද්‍රියද විරියින්ද්‍රියද, සතින්ද්‍රියද, සමාධින්ද්‍රියද, පඤ්ඤින්ද්‍රියද වෙත්. මහණෙනි, මොහු වනාහි ඉන්ද්‍රිය පස වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 892246061bf315fa38c795714bd9cefb202c2e35217bd7d093e41b94bba9a8ad |
target:pali-sinhala-parallel:68445:0 | (iii) මේ ඉන්ද්‍රිය පස කෙතෙක් ආකාරයකින් පිරිසිදු වෙත්ද? මේ ඉන්ද්‍රිය පස පසළොස් ආකාරයකින් පිරිසිදු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 2e31944c86dfc46bacee14a1667a68a83ab845cbb38cde459729bbf4e64f3fc1 |
target:pali-sinhala-parallel:68445:1 | [3] “අශ්‍රද්ධාවත් පුද්ගලයන් දුරුකිරීමෙන්ද ශ්‍රද්ධාවත් පුද්ගලයන් (ii) සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් ඇසුරු කිරීමෙන්ද (iii) පැහැදීම උපදවන සූත්‍රයන් මෙනෙහි කිරීමෙන්ද යන තුන් ආකාරයෙන් සද්ධින්ද්‍රිය පිරිසිදු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 091efabedaf892855c0242fa165ff9fd061df0cbb66cdc0a9726c0605101fee1 |
target:pali-sinhala-parallel:68445:10 | අවිද්‍යාව දුරුකරන්නේ පඤ්ඤින්ද්‍රිය වඩයි. පඤ්ඤින්ද්‍රිය වඩන්නේ අවිද්‍යාව දුරු කරයි. මේ දශ ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන් වඩත්. මේ දශආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ වැඩීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4a24432ba631a267422ddd84baf338889f7f1e4d752633bb201de8dd6b3eae30 |
target:pali-sinhala-parallel:68445:11 | [5] “කෙතෙක් ආකාරයෙන් පඤ්ච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු මනාකොට වඩනලද්දාහු වෙත්ද? දස ආකාරයකින් (ii) පඤ්ච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු මොනවට වඩන ලද්දාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | ce942b1980c2df561a581c0b687da6db76474c17d45ff87a229c36ce19b01fe7 |
target:pali-sinhala-parallel:68445:12 | (iii) අශ්‍රද්ධාව පහකළ හෙයින් (මෙහි (ii) යොදන්න) සද්ධින්ද්‍රිය වඩන ලද හෙයින් මොනවට වඩන ලද හෙයින් අශ්‍රද්ධාව පහකරන ලද්දේ මනාකොට පහකරන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3b8d01c5d826bb358f9973052adb761c86fce05fecc87945c95e75296f3fe989 |
target:pali-sinhala-parallel:68445:13 | කුසීත බව පහකළ හෙයින් මනාකොට පහකළ හෙයින් විරියින්ද්‍රිය වඩන ලද්දේ වෙයි. මනාකොට වඩනලද්දේ වෙයි. විරියින්ද්‍රිය වඩන ලද හෙයින් මනාකොට වඩන ලද හෙයින් කුසීත බව පහකරන ලද්දේ මනාකොට පහකරන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 8299d42d999f0d7c8606c3714d6168e40f5eab1592dd4d91cb5b12ae463384db |
target:pali-sinhala-parallel:68445:14 | ප්‍රමාදය පහකළ හෙයින් මනාකොට පහකළ හෙයින් සතින්ද්‍රිය වඩන ලද්දේ මනාකොට වඩන ලද්දේ වෙයි. සතින්ද්‍රිය වඩන ලද්දේ මනාකොට වඩන ලද්දේ ප්‍රමාදය පහකරන ලද්දේ මනාකොට පහකරන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 95e343af1c1001934bbba7af932791c5aba10cb262c28b9fd1e3e89c5001188b |
target:pali-sinhala-parallel:68445:15 | උද්ධච්චය පහකළ හෙයින් මනාකොට පහකළ හෙයින් සමාධින්ද්‍රිය වඩනලද්දේ මනාකොට වඩනලද්දේ වෙයි. සමාධින්ද්‍රිය වඩනලද හෙයින් උද්ධච්චය පහකරන ලද්දේ මනාකොට පහකරන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d55e95ddaad17b91aad92d237bcbaef91ad8503464d8db0bfccc975f8645337d |
target:pali-sinhala-parallel:68445:16 | අවිද්‍යාව පහකළ හෙයින් මනාකොට පහකළ හෙයින් පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ වෙයි. මනාකොට වඩන ලද්දේ වෙයි. පඤ්ඤින්ද්‍රිය වඩන ලද හෙයින් අවිද්‍යාව පහකරන ලද්දේ මනාකොට පහකරන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 93f22444b49512bf2d929637ea3e89a1234b00acc096458c082d15ba3fd92835 |
target:pali-sinhala-parallel:68445:17 | මේ දශ ආකාරයෙන් පඤ්ච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු මනාකොට වඩන ලද්දාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 8e1fa98438f9003ab398139314e2320b578bdd45fe272040af3e81528470d1a3 |
target:pali-sinhala-parallel:68445:2 | වෙයි. කුසීත පුද්ගලයන් දුරුකිරීමෙන්ද වීර්යවත් පුද්ගලයන් (මෙහි (ii) යොදන්න) සම්‍යක් ප්‍රධාන ධර්මයන් මෙනෙහි කිරීමෙන්ද යන තුන් ආකාරයෙන් විරියින්ද්‍රිය පිරිසිදු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 948ebbc9d4b4f5d2ade1350dabb97a4e42db99698ea7d9db2cb9b586b11d5666 |
target:pali-sinhala-parallel:68445:3 | සිහි මුළාවූ පුද්ගලයන් දුරුකිරීමෙන්ද එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් (මෙහි (ii) සතිපට්ඨාන ධර්මයන් මෙනෙහි කිරීමෙන්ද යන තුන් ආකාරයෙන් සතින්ද්‍රිය පිරිසිදු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | ab97b07f79beefbf741a019048da3d216a4a0cbb11a47e40372a02031cda6e39 |
target:pali-sinhala-parallel:68445:4 | සමාධියක් නැති පුද්ගලයන් දුරුකිරීමෙන්ද සමාධිය ඇති පුද්ගලයන් (මෙහි ii) ධ්‍යාන විමොක්ෂ ධර්මයන් මෙනෙහි කිරීමෙන්ද යන මේ තුන් ආකාරයෙන් සමාධින්ද්‍රිය පිරිසිදු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | b20f02095fa692b841a4c83bbbdc8e32e582dd029cc7ec4e1e6bb39ba5684a8f |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.