sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68452:15 | කෙරෙන්-සමාධියෙහි පංච ඉන්ද්‍රියයෝ උද්ධච්චය කෙරෙන්- ධර්මයන් පිරිසිඳ දැනීමෙහි පංච ඉන්ද්‍රියයෝ විචිකිච්ඡාව කෙරෙන්-ඤාණයෙහි පංච ඉන්ද්‍රියයෝ අවිද්‍යාවෙන්- ප්‍රමොද්‍යයෙහි පංචඉන්ද්‍රියයෝ අරතියෙන් (ධර්මයෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c098549ed882d384a0c1f15d458498b5524e7e568543eb9f4b94214a49afd9c2 |
target:pali-sinhala-parallel:68452:16 | නොඇල්මෙන්) වෙන්වූවාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3d0f5719edb14a39819e22db1e12529e619e4c50a43acd0ce73d05918ce9cd6f |
target:pali-sinhala-parallel:68452:2 | ආකාසානඤ්චායතන සමාපත්ති වශයෙන්වූ ආකාසානඤ්චායතන සමාපත්තියෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්ති වශයෙන්වූ-විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4b6d2069d6e6529871f4cb658eee0db76877498c5a1e72c60c1ebb48911ff471 |
target:pali-sinhala-parallel:68452:3 | වශයෙන්වූ-ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති වශයෙන්වූ පංච ඉන්ද්‍රියයෝ නික්මුණාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9ba7e00bdb43baafc01835194fade6848d37da49d9ad12e8b1bcb2b056757941 |
target:pali-sinhala-parallel:68452:4 | [47] නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහිවූ පංචඉන්ද්‍රියයන් කෙරෙන් අනිච්චානුපස්සනා වශයෙන්වූ-අනිච්චානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයෝ දුක්ඛානුපස්සනා වශයෙන්වූ- දුක්ඛානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4bcdfa027e5e8de93d54b09c675d6b68b7f42893b8f6e58d7a4c0540025a8c0b |
target:pali-sinhala-parallel:68452:5 | අනාත්මානුපස්සනා වශයෙන්වූ- අනාත්මානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් නිබ්බිදානුපස්සනා වශයෙන්වූ-නිබ්බිදානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් විරාගානුපස්සනා වශයෙන්වූ- විරාගානුපස්සනාවෙහිවූ පංච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e8fb7ebb05f4f762f61cbc07deec2422cf98c20f78b518c56f95faea80c80c11 |
target:pali-sinhala-parallel:68452:6 | ඉන්ද්‍රියයන් කෙරෙන් නිරෝධානුපස්සනා වශයෙන්වූ-නිරෝධානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් පටිනිස්සග්ගානුපස්සනා වශයෙන්වූ-පටිනිස්සග්ගානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් ඛයානුපස්සනාවෙහිවූ- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 8555fc430bed93d1f5d4aeb66208a242ffc2619c10c3986bbdee2bca619bba6e |
target:pali-sinhala-parallel:68452:7 | ඛයානුපස්සනාවෙහිවූ පංචඉන්ද්‍රියයන් කෙරෙන් ඛයානුපස්සනා වශයෙන්වූ- ඛයානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් විපරිණාමානුපස්සනා වශයෙන්වූ-විපරිණාමානුපස්සනාවෙහිවූ පංචඉන්ද්‍රියයන් කෙරෙන් අනිමිත්තානුපස්සනා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | bae70007a7913bbed2a4138b0da16382380c2aa70f6b1364fa9c37645d845c3f |
target:pali-sinhala-parallel:68452:8 | වශයෙන්වූ- අනිමිත්තානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් අප්පණිහිතානුපස්සනා වශයෙන්වූ-අප්පණිහිතානුපස්සනා වෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් සුඤ්ඤතානුපස්සනා වශයෙන්වූ- සුඤ්ඤතානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 6a43b113a1b4e73de6efcddef52f68405f5974513448aca4afde625202f248e9 |
target:pali-sinhala-parallel:68452:9 | කෙරෙන් අධිපඤ්ඤා ධම්ම විපස්සනා වශයෙන්වූ- අධිපඤ්ඤා ධම්ම විපස්සනා වෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් යථාභූත ඥානදර්ශන වශයෙන්වූ- යථාභූත ඥානදර්ශනයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් ආදීනවානුපස්සනා වශයෙන්වූ- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 38a4430f989cd00932805d13363510c9b12f505ac38a20d9443292e729cf6510 |
target:pali-sinhala-parallel:68453:0 | ප්‍රථම ධ්‍යානයෙහි පංචඉන්ද්‍රියයෝ නීවරණයන් කෙරෙන්- ද්විතීය ධ්‍යානයෙහි පංච ඉන්ද්‍රියයෝ විතර්ක විචාරයන් කෙරෙන්- තෘතීය ධ්‍යානයෙහි පංච ඉන්ද්‍රියයෝ ප්‍රීතියෙන්- චතුර්ථධ්‍යානයෙහි පංච ඉන්ද්‍රියයෝ සුඛ දුක්ඛයන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | eb12ee1bc885777fd4fad5ad8a8a11057f2987ae4656a6efdefa3b8eb22597a0 |
target:pali-sinhala-parallel:68453:1 | කෙරෙන් නික්මුණාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | bbb2060048bede2141d23931520ee1362dd6682434d25566866519ec94a399b1 |
target:pali-sinhala-parallel:68453:10 | තන්හිවූ පංච ඉන්ද්‍රියයෝ නික්මුණාහුද වෙත්. මනාකොට සංසිඳුණාහුද වෙත්. මේ එක්සිය අසූ ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ නිස්සරණය වෙයි. මේ එක්සිය අසූ ආකාරයෙන් පංචඉන්ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 540285082a394c54007ebf2ec6a2659ba983bdb12451ec4b89eb1fd370a409a2 |
target:pali-sinhala-parallel:68453:2 | [49] “ආකාසානඤ්චායතන සමාපත්තියෙහි පංච ඉන්ද්‍රියයෝ රූපසඤ්ඤාවෙන් පටිඝසඤ්ඤාවෙන් නානත්තසඤ්ඤාවෙන්- විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙහි පංච ඉන්ද්‍රියයෝ ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන්-ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි පංච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 45f6f7cc8f835f72214b17692bbc0c56aba4d0518b293edc4dd21182185ea259 |
target:pali-sinhala-parallel:68453:3 | ඉන්ද්‍රියයෝ විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවෙන්-නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පංච ඉන්ද්‍රියයෝ ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙන්- අනිච්චානු පස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ නිත්‍ය සංඥාවෙන්- දුක්ඛානු පස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e0208a03838d7cb6ecff74ca6025d8ea97ba1df6f841d23d8e5842dabe7b6c42 |
target:pali-sinhala-parallel:68453:4 | සුඛසඤ්ඤාවෙන්- අනත්තානු පස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ ආත්ම සංඥාවෙන්- නිබ්බිදානු පස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ තෘෂ්ණා සතුටෙන්- විරාගානු පස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ රාගය කෙරෙන්- නිරෝධානු පස්සනාවෙහි පංච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | da43f120576e21a4308f7caa40acdd360c4790fc5692a7c8020bea00dc5d6d25 |
target:pali-sinhala-parallel:68453:5 | ඉන්ද්‍රියයෝ සමුදය කෙරෙන්- පටිනිස්සග්ගානුපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ අල්වාගැනීමෙන්-ඛයානුපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ ඝනසඤ්ඤාවෙන්-වයානුපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ කර්ම රැස්කිරීමෙන්-විපරිණාමානුපස්සනාවෙහි පංච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 105d6460c042112a88d57df49d43dc8c5e3cd04314ce01f88a47e79bb78cdcdc |
target:pali-sinhala-parallel:68453:6 | ඉන්ද්‍රියයෝ ධ්‍රව (ස්ථිර) සංඥාවෙන්- අනිමිත්තානුපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ සංඛාර නිමිත්ත කෙරෙන්- අප්පණිහිතානුපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ ප්‍රණිධියෙන් (තෘෂ්ණාප්‍රාර්ථනයෙන්)- සුඤ්ඤතානුපස්සනාවෙහි පංච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 88e9594cfee531705836d8f1405360b2c38732aefa4f013cbe8d361e497feb21 |
target:pali-sinhala-parallel:68453:7 | ඉන්ද්‍රියයෝ මමයයි වරදවා ගැනීමෙන්-අධිපඤ්ඤා ධම්ම විපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ සාරයයි ගැනීමෙන්- යථාභූත ඥානදර්ශනයෙහි පංච ඉන්ද්‍රියයෝ සම්මොහ වශයෙන් ගැනීමෙන්- ආදිනවානුපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ ආලය වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 40014820c2a3c89456329ce0dc9ac54cb26e288dbf4071666823c0d0513637d7 |
target:pali-sinhala-parallel:68453:8 | ගැනීමෙන්- පටිසංඛානුපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ නුවණින් නොබැලීමෙන්-විවට්ටානුපස්සනාවෙහි පංච ඉන්ද්‍රියයෝ සංයෝග වශයෙන් ගැනීමෙන්- සෝවාන් මාර්ගයෙහි පංච ඉන්ද්‍රියයෝ දෘෂ්ටිය හා එක්ව පැවැත්තාවූ ක්ලේශයන් කෙරෙන්- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | dcc0692e11ef5f5857fe8865ca24a5e46313a486a60fba033b69bc2a3c9509cd |
target:pali-sinhala-parallel:68453:9 | සකෘදාගාමි මාර්ගයෙහි පංච ඉන්ද්‍රියයෝ ඖදාරික ක්ලේශයන් කෙරෙන්- අනාගාමි මාර්ගයෙහි පංච ඉන්ද්‍රියයෝ තුනීවූ ක්ලේශයන් කෙරෙන්-අර්හත් මාර්ගයෙහි පංච ඉන්ද්‍රියයෝ සියලු ක්ලේශයන් කෙරෙන්- සියලු ක්ෂීණාශ්‍රවයන්ගේ ඒ ඒ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 2d1814c5db546944768ef57262a47ba0dfce6558c9334c23423e4b1192b99aa2 |
target:pali-sinhala-parallel:68454:0 | [50] සැවැත්නුවර නිදානය වෙයි. “මහණෙනි, මේ ඉන්ද්‍රිය පසකි. කවර පසක්ද? සද්ධින්ද්‍රියද විරියින්ද්‍රියද සතින්ද්‍රියද සමාධින්ද්‍රියද පඤ්ඤින්ද්‍රියද වෙත්. “මහණෙනි කොතැනෙක්හි සද්ධින්ද්‍රිය දතයුතුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | a861a34e2fda95215f2d5e878d37d43f60fb44a4f20c804b0ded3582269d9136 |
target:pali-sinhala-parallel:68454:1 | සතර සොතාපත්ති අංගයන්හි යන මෙහි සද්ධින්ද්‍රිය දතයුතුය. මහණෙනි, කොතැන්හි විරියින්ද්‍රිය දතයුතුද? සතර සම්‍යක් ප්‍රධානයන්හි යන මෙහි විරියින්ද්‍රිය දතයුතුය. මහණෙනි, කොතැන්හි සතින්ද්‍රිය දතයුතුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d862cf7f081ddb92b40779e538a469ca83f1725cfe0defb9afe23bbcee745a25 |
target:pali-sinhala-parallel:68454:2 | සතර සතිපට්ඨානයන්හි යන මෙහි සතින්ද්‍රිය දතයුතුය. මහණෙනි, කොතැන්හි සමාධින්ද්‍රිය දතයුතුද? සතර ධ්‍යානයන්හි යන මෙහි සමාධි ඉන්ද්‍රිය දතයුතුය. මහණෙනි, කොතැන්හි පඤ්ඤින්ද්‍රිය දතයුතුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 28633e85d447eb43ac13604a9d38518986172108b00bea0bf08ed596399a2773 |
target:pali-sinhala-parallel:68454:3 | සතර ආර්ය සත්‍යයන්හි යන මෙහි පඤ්ඤින්ද්‍රිය දතයුතුය. [51] “සතර සොතාපත්තිඅංගයන්හි සද්ධින්ද්‍රියයාගේ (ii) වශයෙන් කෙතෙක් ආකාරයකින් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 527c0b289555dd0b4df6c8e659c7bc4afdcc98009ae92e9c1813a11df64d2aab |
target:pali-sinhala-parallel:68454:4 | (iii) සතර සම්‍යක් ප්‍රධානයන්හි විරියින්ද්‍රියාගේ (මෙහි (ii) සතර සතිපට්ඨානයන්හි සතින්ද්‍රියයාගේ (මෙහි (ii) සතර ධ්‍යානයන්හි සමාධින්ද්‍රියයාගේ (මෙහි (ii) සතර ආර්ය සත්‍යයන්හි පඤ්ඤින්ද්‍රියයාගේ (මෙහි (ii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | f1b4f8ad0e58729980297a0f3b870f8e624b9cb16e514729a974b329862efa0f |
target:pali-sinhala-parallel:68454:5 | සතර සොතාපත්ති අංගයන්හි සද්ධින්ද්‍රියයාගේ (iv) විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 536e9d7ea97487f9118073403df8cbad2edd17b63b938d662763dc044e718fa6 |
target:pali-sinhala-parallel:68454:6 | (v) සතර සම්‍යක් ප්‍රධානයන්හි විරීයින්ද්‍රියයාගේ (මෙහි (iv) සතර සතිපට්ඨානයන්හි සතින්ද්‍රියයාගේ (මෙහි (iv) සතර ධ්‍යානයන්හි සමාධින්ද්‍රියයාගේ (මෙහි (iv) සතර ආර්ය සත්‍යයන්හි පඤ්ඤින්ද්‍රියයාගේ පංච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4622a4103f685a5d38634699f163d5b9d07fbbd385d0e43b531d1afef9d09e7d |
target:pali-sinhala-parallel:68454:7 | ඉන්ද්‍රියයෝ දතයුත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9db1422e06f17bccb567f734eed34cdacdeb95017a3c112b6642e4227979d4ea |
target:pali-sinhala-parallel:68455:0 | [52] සතර සොතාපත්තිඅංගයන්හි සද්ධින්ද්‍රියයාගේ වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයෝ දත යුත්තාහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 627d0795e98c96860551bbc28cd20af0146aae50e9db04b828709e1804fc70b7 |
target:pali-sinhala-parallel:68455:1 | සත්පුරුෂ සේවනයයි කියන ලද සොතාපත්ති-අංගයෙහි-(ii) ස්ථිරව ඇදහීම් වශයෙන් අධිපතිභාවයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය. සද්ධින්ද්‍රියයාගේ වශයෙන් උත්සාහ කිරීම් ස්වභාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 1fc77b4330e6354561e128de360e24326fcf01f07345943f29dfc94583477a11 |
target:pali-sinhala-parallel:68455:10 | (iii) වේදනාවන්හි වේදනා පස්සනා සතිපට්ඨානයෙහි චිත්තයෙහි චිත්තානුපස්සනා සතිපට්ඨානයෙහි ධර්මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානයෙහි (මෙහි (ii) සතර සතිපට්ඨානයන්හි සතින්ද්‍රියයාගේ වශයෙන් මේ විසි ආකාරයෙහි පංච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4f3a548267a57887fab1a33227a8f7cf24e2e839fc9421bc83f4918da72c1688 |
target:pali-sinhala-parallel:68455:11 | ඉන්ද්‍රියයෝ දතයුත්තාහ. [55] සතර ධ්‍යානයන්හි සමාධින්ද්‍රිය වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 22f5b3dbff8c3ce9cad61813d451095f538c21fb5cdbdd661487be2d1e74f6f8 |
target:pali-sinhala-parallel:68455:12 | ප්‍රථමධ්‍යානයෙහි (ii) නොවිසිරයාම වශයෙන් අධිපති භාවයෙන් සමාධින්ද්‍රියද දතයුතුය, සමාධින්ද්‍රියගේ වශයෙන් දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය. ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 56cd18f054cd0053999cf9190a0858029a73b056bd960a57942b42f7480e2d73 |
target:pali-sinhala-parallel:68455:13 | උත්සාහ වශයෙන් විරියින්ද්‍රිය දතයුතුය. සිහිකිරීම් වශයෙන් සතින්ද්‍රිය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3b4b28e0d17401ced34e8f17275ab84ee5c8cdef99020c394b30f45361bd19ce |
target:pali-sinhala-parallel:68455:14 | (iii) ද්විතීය ධ්‍යානයෙහි (මෙහි (ii) තෘතීය ධ්‍යානයෙහි (මෙහි (ii) චතුර්ථධ්‍යානයෙහි (මෙහි (ii) සතර ධ්‍යානයන්හි සමාධින්ද්‍රියයගේ වශයෙන් මේ විසි ආකාරයෙන් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 56c1cb68c849b86861a5cb31a4a8d5553fa7320dadc72afb02a57a3f25aaa815 |
target:pali-sinhala-parallel:68455:15 | [56] සතර ආර්ය සත්‍යයන්හි පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද? දුක්ඛාර්ය සත්‍යයෙහි (ii) දැකීම් වශයෙන් අධිපති භාවයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 583bd3cb21b008d8a1ab00b655159001eed4c6ed7205eb7ef64ca203fa7d8fd8 |
target:pali-sinhala-parallel:68455:16 | පඤ්ඤින්ද්‍රියගේ වශයෙන් ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය. උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය. සිහිකිරීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය දතයුතුය. නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9cab939b9bc162327e5582df7b778378b3facf08541bb6ecb6b7fa089dbef9be |
target:pali-sinhala-parallel:68455:17 | (iii) දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි (මෙහි (ii) දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙහි (මෙහි (ii) දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයෙහි (මෙහි (ii) සතර ආර්ය සත්‍යයන්හි පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් මේ විසි ආකාරයෙන් පංච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 7125e8d19893084ee4667f88e700e08dcdbb1389f24e360a2cb758ad179f894e |
target:pali-sinhala-parallel:68455:2 | (iii) සිහිකිරීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය දතයුතුය. නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය දතයුතුය, දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | f7f350c7ae80e55b273f0f00c19a9ada4efa749baff9536584cde136685f6bfb |
target:pali-sinhala-parallel:68455:3 | (iv) සද්ධර්මශ්‍රවණයයි කියන ලද සොතාපත්ති අංගයෙහි යොනිසොමනසිකාරයයි කියන ලද සොතාපත්ති අංගයෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන ලද සොතාපත්තිඅංගයෙහි (මෙහි (ii) (iii) යොදන්න) සතර සොතාපත්තිඅංගයන්හි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4149450cdefbcb370b816b8adcfdbb827ecb1fc734af1f9e492918d39942878d |
target:pali-sinhala-parallel:68455:4 | සද්ධින්ද්‍රියයාගේ වශයෙන් මෙ විසි ආකාරයෙන් පංච ඉන්ද්‍රියයෝ දතයුතුය. [53] සතර සම්‍යක් ප්‍රධානයන්හි විරියින්ද්‍රියයාගේ වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 6a278072610e2e3c12582bf6272e4d16f16643377586fb85494c7763e44ee060 |
target:pali-sinhala-parallel:68455:5 | නූපන් අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස පවත්නා (ii) සම්‍යක් ප්‍රධානයෙහි උත්සාහ වශයෙන් අධිපතිභාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය. විරියින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 52 (ii) ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 92a16026e50d079a55567b71a610f07f5db1f7e3595df3d940c0fe1d4399625b |
target:pali-sinhala-parallel:68455:6 | (iii) උපන් අකුශල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස පවත්නා (මෙහි (ii) නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස පවත්නා සම්‍යක් ප්‍රධානයෙහි උපන් කුශල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළාව පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 37b47854a74364892ac723c55547336ad0fee69859954ac56d43e375491d0c61 |
target:pali-sinhala-parallel:68455:7 | වැඩීම පිණිස පිරීම පිණිස පවත්නා (මෙහි (ii) සතර සම්‍යක් ප්‍රධානයන්හි විරියින්ද්‍රියයාගේ වශයෙන් මේ විසි ආකාරයෙන් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 8f8655107424f5f57bc0dc0dce4fa8e5cb741e232fa3bae4d9a85d546ab4f3a0 |
target:pali-sinhala-parallel:68455:8 | [54] සතර සතිපට්ඨානයන්හි සතින්ද්‍රියයාගේ වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද? කයෙහි කායානුපස්සනා සතිපට්ඨානයෙහි (ii) සිහි කිරීම් වහයෙන් අධිපති භාවයෙන් සතින්ද්‍රිය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d29a1650cdf860a753f033ac0b85f8973582ae3296c7a0845f12fb684e793012 |
target:pali-sinhala-parallel:68455:9 | සතින්ද්‍රියයාගේ වශයෙන් නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය දතයුතුය, දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය, ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රියද දතයුතුය. උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 509a2275ebc4c73ef35b987230aed9fa90c45dca7f47f4bfbe063f07467c160d |
target:pali-sinhala-parallel:68456:0 | [57] සතර සොතාපත්තිඅංගයන්හි (ii) සද්ධින්ද්‍රියයාගේ වශයෙන් කෙතෙක් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ චර්යාව (පැවැත්ම) දතයුතුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 74ba8239e018eb88bdba4f47985c92aa1f5adcd85f40a520608bab4fd9a7534b |
target:pali-sinhala-parallel:68456:1 | (iii) සතර සම්‍යක් ප්‍රධානයන්හි (මෙහි (ii) සතර ධ්‍යානයන්හි (මෙහි (ii) සතර සතිපට්ඨානයන්හි (මෙහි (ii) සතර ධ්‍යානයන්හි සතර ආර්ය සත්‍යයන්හි පඤ්ඤින්ද්‍රිය වශයෙන් කෙතෙක් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 94ade2dbcef5a0f11fb834e6bf10ba017f57eb345ef0fd7bf6bcb1c80a9573a3 |
target:pali-sinhala-parallel:68456:10 | විරියින්ද්‍රියගේ වශයෙන් සිහිකිරීම් ස්වභාවයෙන් සතින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | a99deb5c33e66071977cb399993998fae6fb2817d2c76589c342df79a43a78da |
target:pali-sinhala-parallel:68456:11 | ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3e77308da55ddf17c9782f607c3f22dbf46f8399dbbeb50d04d4de1b2df69c06 |
target:pali-sinhala-parallel:68456:12 | (iii) උපන් ලාමක අකුශල ධර්මයන්ගේ පහකිරීම පිණිසවූ සම්‍යක් ප්‍රධානයෙහි (මෙහි (ii) නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිසවූ සම්‍යක් ප්‍රධානයෙහි උපන් කුශල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළාව පිණිස බොහෝ බව පිණිස මහත් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 1da229f69c080c99edea2f6c03957bdac5075bdf5b6e684ecc10d45945078bd7 |
target:pali-sinhala-parallel:68456:13 | බව පිණිස වැඩීම පිණිස පිරීම පිණිසවූ සම්‍යක් ප්‍රධානයෙහි (මෙහි (ii) සතර සම්‍යක් ප්‍රධානයන්හි විරියින්ද්‍රිය වශයෙන් මේ විසි ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දත යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9e974064329a2f3528e2651293cab54ea8037d9b2071dbc8c273e4c14e222051 |
target:pali-sinhala-parallel:68456:14 | [60] සතර සතිපට්ඨානයන්හි සතින්ද්‍රියයාගේ වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුත්තේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 16dc87774667f7b2e54f113f25aa02aa03321d88adb0847506ac247bcb78e061 |
target:pali-sinhala-parallel:68456:15 | කායෙ කායානුපස්සනා සතිපට්ඨානයෙහි (ii) සිහිකිරීම් වශයෙන් අධිපති ස්වභාවයෙන් සතින්ද්‍රියගේ පැවැත්ම දත යුතුය. සතින්ද්‍රියයාගේ වශයෙන් නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 7db6e009e77989c6bfa88f7ff35ff7adb94cd1e8fb7aa31e005856cbae8fbaed |
target:pali-sinhala-parallel:68456:16 | දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. උත්සාහ වශයෙන් විරියින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | f9a9354a4ca0d582d2a372f1a566878d1568b1548281141a9de3466f16b95e46 |
target:pali-sinhala-parallel:68456:17 | (iii) වේදනාවන්හි වේදනානුපස්සනා සතිපට්ඨානයෙහි (මෙහි (ii) චිත්තයෙහි චිත්තානුපස්සනා සතිපට්ඨානයෙහි (මෙහි (ii) ධර්මයන්හි ධර්මානුපස්සනා සතිපට්ඨානයෙහි (මෙහි (ii) සතර සතිපට්ඨානයන්හි සතින්ද්‍රියගේ වශයෙන් මේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | cff6b1b7fe79140313ebf4612284d606b4652772d984af93c446c5326cd678de |
target:pali-sinhala-parallel:68456:18 | විසි ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුතුය. [61] සතර ධ්‍යානයන්හි සමාධින්ද්‍රියගේ වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියන්ගේ පැවැත්ම දතයුත්තේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0823a5377c921b75498b95b6260792743108b290ada88ddcb227b9032c172384 |
target:pali-sinhala-parallel:68456:19 | ප්‍රථම ධ්‍යානයෙහි (ii) නොවිසිරයාමගේ අධිපති ස්වභාවයෙන් සමාධින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. සමාධින්ද්‍රියගේ වශයෙන් දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c89c23f4ca6f674758f30fae34259949fd10d71a2ac0bf13044d6944ffaa4359 |
target:pali-sinhala-parallel:68456:2 | දතයුතුද? සතර සොතාපත්ති අංගයන්හි (iv) සතින්ද්‍රියයාගේ වශයෙන් විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d24c01195595510b285560bb83a8b28bb4fbb3ed964c5bc15553833f7dfc22d4 |
target:pali-sinhala-parallel:68456:20 | ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රියාගේ පැවැත්ම දතයුතුය. උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රියයාගේ පැවැත්ම දත යුතුය. සිහිකිරීම් ස්වභාවයෙන් සතින්ද්‍රියගේ පැවැත්ම දත යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 61b768c6969310f4c3ae255b1d59fc2d5b51dce0c5107fe056624fd88fe63f88 |
target:pali-sinhala-parallel:68456:21 | (iii) ද්විතීය ධ්‍යානයෙහි (මෙහි (ii) තාතීය ධ්‍යානයෙහි (මෙහි (ii) චතුර්ථ ධ්‍යානයෙහි (මෙහි (ii) සතර ධ්‍යානයන්හි මේ විසි ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 1b33613215bec7a63a6b68dad01e171f881a8f32d70346336200503ab86aa238 |
target:pali-sinhala-parallel:68456:22 | [62] සතර ආර්ය සත්‍යයන්හි පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුත්තේද? දුක්ඛාර්ය සත්‍යයෙහි (ii) දර්ශනයාගේ අධිපතිභාවයෙන් පඤ්ඤින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | b3b8b2b8dd626e973fedda30d1f8b570092a5c7ba699a8a04f83678f7500c7fe |
target:pali-sinhala-parallel:68456:23 | පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. සිහි කිරීම් ස්වභාවයෙන් සතින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | a6052911dd9d85d9d7a54b34d557dfa8e6ee5e08c5e62a93283632985b422065 |
target:pali-sinhala-parallel:68456:24 | නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රියගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e5107adb0d0ea572fe484ee21836fe2d10959ebf1fb0f6c654cd03305e0ba825 |
target:pali-sinhala-parallel:68456:25 | (iii) දුක්ඛසමුදයාර්ය සත්‍යයෙහි (මෙහි (ii) දුක්ඛ නිරෝධාර්ය සත්‍යයෙහි (මෙහි (ii) දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යයෙහි (මෙහි (ii) සතර ආර්ය සත්‍යයන්හි මේ විසි ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | f0b26cd66f6f12ec5cbf9015455f15348c293eb691af1b7abdc0e9d0c2925252 |
target:pali-sinhala-parallel:68456:3 | (v) සතර සම්‍යක් ප්‍රධානයන්හි (මෙහි (iv) සතර සතිපට්ඨානයන්හි (මෙහි (iv) සතර ධ්‍යානයන්හි (මෙහි (iv) සතර ආර්ය සත්‍යයන්හි පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c3613bf437e7f2bb2689dd2708c9c9a5617ef83eb2f65f929580ab4ce12c2dee |
target:pali-sinhala-parallel:68456:4 | [58] සතර සොතාපත්තිඅංගයන්හි කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුතුද? සත්පුරුෂ සංසෙවාසොතපත්ති අංගයෙහි (ii) ඇදහීම් වශයෙන් අධිපති ස්වභාවයෙන් සද්ධින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0e1837d4a8c99a0e291a2ad6d6830b056afae9bd9e221cbcb68e9e0dde4fcd5d |
target:pali-sinhala-parallel:68456:5 | සද්ධින්ද්‍රියයාගේ වශයෙන් උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. සිහි කිරීම් වශයෙන් සතින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රියාගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 16cc60d1c07bd6273451c5e6f7a4dfdffe4fac6b1a9299affe0d04fe6217b7f8 |
target:pali-sinhala-parallel:68456:6 | දැකීම් ස්වභාවයෙන් සඤ්ඤින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | fcd6647c039f4bd0f2d086e5d60e55e1ac956b994e3591bd76ea44512953638a |
target:pali-sinhala-parallel:68456:7 | (iii) සද්ධර්ම ශ්‍රවණ සොතාපත්ති අංගයෙහි (මෙහි (ii) යොනිසොමනසිකාර සොතාපත්ති අංගයෙහි (මෙහි (ii) ධර්මානුධර්ම ප්‍රතිපත්ති සොතාපත්ති අංගයෙහි (මෙහි (ii) සතර සොතාපත්ති අංගයෙහි සද්ධින්ද්‍රිය වශයෙන් මේ විසි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 10c85c4ab5b0bd506925db8545aea8010982fbcb433079afe70ac41449ff6a58 |
target:pali-sinhala-parallel:68456:8 | ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුතුය. [59] සතර සම්‍යක් ප්‍රධානයන්හි විරියින්ද්‍රියයාගේ වශයෙන් කවර විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම දතයුත්තේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 2effa31783737b262ab9ee3185e77758296b49d9a56bb54cd60ea97fd8548da3 |
target:pali-sinhala-parallel:68456:9 | නූපන් අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස පවත්නා සම්‍යක් ප්‍රධානයෙහි (ii) උත්සාහ වශයෙන් අධිපති ස්වභාවයෙන් විරියින්ද්‍රියයාගේ පැවැත්ම දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | eed1e0757af147099aee2e01a84caba3e14c46ddb078ee0d98e840f8de4ee3ea |
target:pali-sinhala-parallel:68457:0 | [63] කවර පුද්ගලයෙක් චාර නම් වෙයිද, විහාර නම් වෙයිද යම්සේ හැසිරෙන්නෙකු යම්සේ වසන්නකු නුවණැති සබ්‍රහ්මචාරී භික්ෂූහු එකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ මාර්ගයට පැමිණියේ හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3d13c61547b318c93b76e2dae1a75b6060f54183250fac9d02fc81050402f190 |
target:pali-sinhala-parallel:68457:1 | පැමිණෙන්නේ හෝ වේයයි, ගැඹුරු තන්හිලා සලකන්නාහුද එසේ කවර පුද්ගලයෙක් අනුමාන බුද්ධියෙන් අවබෝධ කෙළේද ප්‍රත්‍යක්ෂ බුද්ධියෙන් අවබෝධ කෙළේද, [64] චරියා (හැසිරීම) යන මෙහි චරියා අටකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d787aa053c19672c2f669fb85b89aff956f816ec55b87084937d3bda09c30964 |
target:pali-sinhala-parallel:68457:10 | විශේෂයෙන් දැනගන්නේ විඤ්ඤාණ චරියාවෙන් හැසිරෙයි. මෙසේ පිළිපන්නහුගේ කුශලධර්මයෝ දැඩිවෙත්යයි ආයතන චරියාවෙන් හැසිරෙයි. මෙසේ පිළිපන්නේ විශේෂයට පැමිණේයයි විශේෂ චරියාවෙන් හැසිරෙයි. මේ අට චරියා වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 94530481a9ba3d30e480745883721ee6ca0f90023fc74a17de8100b321b807da |
target:pali-sinhala-parallel:68457:11 | [66] තවද චරියා අටකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 872378d082f300d95c711cc60bb932b2b8c9d47a045a845cb8b2500f0c989adf |
target:pali-sinhala-parallel:68457:12 | සම්‍යක් දෘෂ්ටියගේ දැකීම් වශයෙන් පැවැත්ම සම්‍යක් සංකල්පයාගේ අරමුණට නැංවීම් වශයෙන් පැවැත්මද සම්‍යක් වාචාවගේ වාක් සුචරිතයන් වැළඳ ගැනීම් වශයෙන් පැවැත්මද සම්‍යක් කර්මාන්තයාගේ කාය සුචරිත පිහිටුවීම් වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 54c95a89c60ae6f3dd03f3aec2783990aa7d89d8b13238caea00e5673cfa2406 |
target:pali-sinhala-parallel:68457:13 | පැවැත්මද සම්‍යක් ආජීවයාගේ පිරිසිදු කිරීම් වශයෙන් පැවැත්මද සම්‍යක් ව්‍යායාමයාගේ උත්සාහ කිරීම් වශයෙන් පැවැත්මද සම්‍යක් සතියගේ සිහි කිරීම් වශයෙන් පැවැත්මද සම්‍යක් සමාධියගේ සිත නොවිසිරයාම් වශයෙන් පැවැත්මද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c6f8311d44ada5bf936f223488d83b3cd51aa58bdda3085f2e97494ec6276552 |
target:pali-sinhala-parallel:68457:14 | වෙත්. මේ අට චරියාවෝ වෙත්. [67] විහාර (වාසය) යන මෙහි ස්ථිර වශයෙන් අදහන්නේ ශ්‍රද්ධාවෙන් වාසය කරයි. උත්සාහ කරන්නේ වීර්ය වශයෙන් වාසය කරයි. සිත අරමුණෙහි පිහිටුවන්නේ සිහියෙන් වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 542671daef666264254172a4ad045f9c8790349d58b4af9c027bb4c2abebcc7e |
target:pali-sinhala-parallel:68457:15 | සිත්හි නොවිසිරයාම ඇතිකරන්නේ සමාධියෙන් වාසය කරයි. ප්‍රකාරයෙන් දන්නේ ප්‍රඥාවෙන් වාසය කරයි. [68] අනුබොධ වශයෙන් අවබෝධ කරන ලද්දේ යන මෙහි සද්ධින්ද්‍රියයාගේ ස්ථිරව ඇදහීම් (ii) ස්වභාවය අනුබොධ කරන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 260641053bd442ad554242b9b67857575c57c1d9c955d75a1a0473831e6844e0 |
target:pali-sinhala-parallel:68457:16 | (iii) විරියින්ද්‍රියයාගේ එසවීම් (මෙහි (ii) සතින්ද්‍රියයාගේ සිත අරමුණෙහි පිහිටුවීම් (මෙහි (ii) සමාධි ඉන්ද්‍රියයාගේ නොවිසිරයාම් (මෙහි (ii) පඤ්ඤින්ද්‍රියයාගේ දැකීම් (මෙහි (ii) [69] ප්‍රතිවෙධ කරන ලද්දේ යන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 50df9fcb796bc115ac77000d289836216d89df088af2449ad92e2cb4f8f8b123 |
target:pali-sinhala-parallel:68457:17 | මෙහි සද්ධින්ද්‍රියයාගේ ස්ථිර ඇදහීම් (ii) ස්වභාවය ප්‍රතිවෙධ කරන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | add0ae63cad31a7efa761c3d599022f26259bd994cc23ed1b55a5ea3bced4c6a |
target:pali-sinhala-parallel:68457:18 | (iii) විරියින්ද්‍රියයාගේ උත්සාහ කිරීම් (මෙහි (ii) සතින්ද්‍රියයාගේ අරමුණට එළඹ සිටීම් (මෙහි (ii) සමාධින්ද්‍රියගේ නොවිසිරයාම් (මෙහි (ii) පඤ්ඤින්ද්‍රියයාගේ දැකීම් අර්ථය ප්‍රතිවෙධ කරන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 41ba7f693994a427755e2b335855dde2430bc7eaf7bff058aa1006680e53dfb1 |
target:pali-sinhala-parallel:68457:19 | යම්සේ හැසිරෙන්නකු යන මෙහි (iv) මෙසේ ශ්‍රද්ධාවෙන් හැසිරෙන්නහු මෙසේ වීර්යයෙන් හැසිරෙන්නහු මෙසේ සිහියෙන් හැසිරෙන්නහු මෙසේ සමාධියෙන් හැසිරෙන්නහු මෙසේ ප්‍රඥාවෙන් හැසිරෙන්නහු යන අර්ථයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 51cb8f749b1385d9115de94b64f7ae6a370819f5fef9d6ab3e65ea19e7c67228 |
target:pali-sinhala-parallel:68457:2 | ඉරියාපථ චරියා ආයතන චරියා සති චරියා සමාධිචරියා ඤාණචරියා මග්ගචරියා පත්තිචරියා ලොකත්ථචරියා යන මේ අටය. ඉරියාපථ චරියා යනු සතර ඉරියව්වෙහි දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 1c2a8f3696c9511c65428bfb89ac07cfc35667b9d29984c3ca175e8f1d61a60f |
target:pali-sinhala-parallel:68457:20 | (v) යම්සේ වසන්නෙකු යන මෙහි මෙසේ ශ්‍රද්ධාවෙන් වාසය කරන්නහු මෙසේ වීර්යයෙන් වාසය කරන්නහු මෙසේ සතියෙන් වාසය කරන්නහු මෙසේ සමාධියෙන් වාසය කරන්නහු මෙසේ ප්‍රඥාවෙන් වාසය කරන්නහු යන අර්ථයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 6488a1c58f10f8067e4eaa07214035b0ce413c3a31abc8d5d531b17761cb0359 |
target:pali-sinhala-parallel:68457:21 | [70] ‘නුවණැති’ යන මෙහි යථාස්වභාවය දන්නාවූ යථා ස්වභාවය ප්‍රකට කරන්නාවූ කෙලෙස් නැති කරන ප්‍රඥාව ඇත්තාවූ පණ්ඩිතවූ බුද්ධියෙන් යුක්තවූ යන අර්ථයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | ac5b020e08762af49226b95a451c778370b29bf00af04d8d7dc8667dcecdfa4f |
target:pali-sinhala-parallel:68457:22 | ‘සබ්‍රහ්මචාරීහු’ යන මෙහි එකට අප ලොකනාදි විනයකර්ම කරන්නාවූ එකට පාමොක් උදෙසන්නාවූ සමාන සීලය ඇති භික්ෂූහු යන අර්ථයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4b4dbf83f3f4688ccc9fa168b5550ab873e95cfc698a91f93e96aeb2449ea89d |
target:pali-sinhala-parallel:68457:23 | ‘ගැඹුරු තන්හි’ යන මෙහි ධ්‍යානයෝද විමොක්ෂයෝද සමාධිද සමාපත්තීහුද මාර්ගයෝද ඵලයෝද අභිඥාද පටිසම්භිදාද යන ගැඹුරු කරුණු කියනු ලැබෙත්. ‘බැසගන්නාහුය’ යන මෙහි අදහන්නාහුය. ස්ථිර බවට පැමිණෙන්නාහුය යන අර්ථයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | bf1001cf55d481ca8f9fc2f6045fce471b313729753aab8474f048aeadfe8770 |
target:pali-sinhala-parallel:68457:24 | අද්ධා යන මේ වචනය ඒකාන්ත වචනයි. නිසැක වචනයයි ස්ථිර වචනයයි, එකම වචනයයි. එසේද මෙසේද දෙහිතක් නැතිබව ප්‍රකාශවන වචනයයි. නියම වචනයයි. අවිරුද්ධ වචනයයි, නිශ්චය වචනයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 955cd8596f4b737068b001383a02e40eca3fe1c3f7c92579a99eefa9e828edd1 |
target:pali-sinhala-parallel:68457:25 | ‘ආයුෂ්මත්හු’ යන මේ වචනය ප්‍රිය වචනයකි, ගරු වචනයකි, ගෞරවය යටත් බව ප්‍රකාශ වන වචනයකි. ‘පැමිණියේ හෝ වෙයි’ යනු අවබෝධ කෙළේය යන තේරුමයි. පැමිණෙන්නේ හෝ වෙයි යන අවබෝධ කරන්නේය යන තේරුමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e241402cfadce71f18ec1229a9b79a873ae6c97b042b1c8afe4910416a1e39aa |
target:pali-sinhala-parallel:68457:3 | ආයතන චරියා යනු සවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන්හි දතයුතුය. සති චරියා යනු සතර සතිපට්ඨානයන්හි දතයුතුය. සමාධිචර්යා යනු සතර ධ්‍යානයන්හි දතයුතුය. ඤාණ චරියා යනු සතර ආර්ය සත්‍යයන්හි දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 357e63eeb51a80d4efe7b2467bb3841817d40c5d46e9f21954466fa44036449f |
target:pali-sinhala-parallel:68457:4 | මග්ග චරියා යනු සතර ආර්ය මාර්ගයන්හි දතයුතුය. පත්ති චරියා යනු සතර ඵලයන්හි දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4570dc685663dd25dcfd3a6c0b43fd02e074e18913d807e70b9d9ab1fdb59384 |
target:pali-sinhala-parallel:68457:5 | ලොකත්ථ චරියා යනු අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේලා කෙරෙහිද, එක දෙශ වශයෙන් පසේ බුදුවරයන් වහන්සේලා කෙරෙහිද එක දෙශ වශයෙන් ශ්‍රාවකයන් කෙරෙහිද දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 5d5404eba7b2f867fd193860b7c955dece55c137752fc809f9efa3dd13cf2dbc |
target:pali-sinhala-parallel:68457:6 | [65] ඉරියාපථ චරියාව භික්ෂු භාවයට සුදුසුවූ ඉරියවු ඇතියන්ට වෙයි. ආයතන චරියාව ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇති පුද්ගලයන්ට වෙයි. සති චරියාව අප්‍රමාද විහාරී පුද්ගලයන්ට වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 57e1d318e62058cdfb79298f13e9b4b0f2f7eec63b21d5371ee9c8c65226d9a2 |
target:pali-sinhala-parallel:68457:7 | සමාධි චරියාව සමාධියෙන් යුත් පුද්ගලයන්ට වෙයි. ඤාණ චරියාව විදර්ශනා ඥානයෙන් යුත් පුද්ගලයන්ට වෙයි. මාර්ග චරියාව මනාකොට පිළිපන්නවුන්ට (මාර්ග ක්ෂණයෙහි) වෙයි. පත්ති චරියාව ඵලයට පැමිණියවුන්ට වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c66a5f833925e36e23332f02ceae12988398d859f25a24943573953ff028ded6 |
target:pali-sinhala-parallel:68457:8 | ලොකත්ථචරියාව අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේලාටද එක දෙශ වශයෙන් පසේ බුදුවරයන් වහන්සේලාටද එක දෙශ වශයෙන් ශ්‍රාවකයන්ටද වෙයි. මේ චරියා අටය. තවද චරියා අටකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4bd29f92e166d6b6ea9f1b2c8b4bc1b1fbf78b0d4a8def8d5bf539cd4ce5ab27 |
target:pali-sinhala-parallel:68457:9 | ස්ථිර වශයෙන් අදහන්නේ ශ්‍රද්ධාවෙන් හැසිරෙයි. උත්සාහ කරන්නේ වීර්යයෙන් හැසිරෙයි. සිහිකරන්නේ සතියෙන් හැසිරෙයි. සිත්හි නොවිසිරයාම ඇතිකරන්නේ සමාධියෙන් හැසිරෙයි. ප්‍රකාරයෙන් දැනගන්නේ ප්‍රඥාවෙන් හැසිරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 71854f04ef8682335f9454a1ecc16509074997757e33827fa19a64748ef0f3a1 |
target:pali-sinhala-parallel:68458:0 | කියනලද නිදානය මැයි. [71] “මහණෙනි මේ ඉන්ද්‍රිය පසකි. කවර පසක්ද? සද්ධින්ද්‍රියද විරියින්ද්‍රියද සතින්ද්‍රියද සමාධින්ද්‍රියද පඤ්ඤින්ද්‍රියද වෙත්. “මහණෙනි, මොහු පඤ්ච ඉන්ද්‍රියයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d0c0ea1a62ae1b2f14b1919e4381a83ab2ad43d4dbfff2a906c5da9f4650260e |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.