sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68445:5 | අඥාන පුද්ගලයන් දුරුකිරීමෙන්ද ඥානවන්ත පුද්ගලයන් (මෙහි (ii) ගැඹුරු ඤාණයෙන් බැසගතයුතු සූත්‍රාන්තයන් මෙනෙහි කිරීමෙන්ද යන මේ තුන් ආකාරයෙන් පඤ්ඤින්ද්‍රිය පිරිසිදු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | bc1f5cbe75688051972b91e7268ab666aa49880e3409ffc3236df10dd91493d9 |
target:pali-sinhala-parallel:68445:6 | මෙසේ මේ පස්වැදෑරුම් පුද්ගලයන් දුරුකිරීමෙන්ද පස්වැදෑරුම් පුද්ගලයන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් ඇසුරු කිරීමෙන්ද පස්වැදෑරුම් සූත්‍රාන්ත කොටස් මෙනෙහි කිරීමෙන්ද යන මේ පසළොස් ආකාරයෙන් මේ ඉන්ද්‍රියයන් පස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 26df50eb76e5c3837cc449eb97bba923a3cfabc90bdb59ba6c2346b5e5a2ee18 |
target:pali-sinhala-parallel:68445:7 | පිරිසිදු වෙත්. [4] “කෙතෙක් ආකාරයකින් පඤ්ච ඉන්ද්‍රියයන් වඩත්ද? කෙතෙක් ආකාරයකින් පඤ්ච ඉන්ද්‍රියයන්ගේ වැඩීම වේද? දශ ආකාරයකින් පඤ්ච ඉන්ද්‍රියයන් වඩත්. දශ ආකාරයකින් පඤ්ච ඉන්ද්‍රියයන්ගේ වැඩීම වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d08308b62a8a8bc50b17218f01e765ea43e3a2edf0ed56ff8eadb0008e82b14f |
target:pali-sinhala-parallel:68445:8 | “අශ්‍රද්ධාව දුරුකරන්නේ සද්ධින්ද්‍රිය වඩයි, සද්ධින්ද්‍රිය වඩන්නේ අශ්‍රද්ධාව දුරුකරයි, කුසීත බව දුරුකරන්නේ විරියින්ද්‍රිය වඩයි. විරියින්ද්‍රිය වඩන්නේ කුසීත බව දුරුකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c1ea11a715707e963efd4bb33379a64adaa1db3a252573245c3f4fa5cf3983fd |
target:pali-sinhala-parallel:68445:9 | ප්‍රමාදය (සිහිමුළාව) දුරුකරන්නේ සතින්ද්‍රිය වඩයි. සතින්ද්‍රිය වඩන්නේ ප්‍රමාදය දුරුකරයි. උද්ධච්චය දුරුකරන්නේ සමාධින්ද්‍රිය වඩයි, සමාධින්ද්‍රිය වඩන්නේ උද්ධච්චය දුරු කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 46d390e75a22e1b45d39598b21884c232d7480e62faa4456d79935672e64675d |
target:pali-sinhala-parallel:68446:0 | [6] “කෙතෙක් ආකාරයෙන් පඤ්ච ඉන්ද්‍රියයෝ වඩනු ලැබෙත්ද කෙතෙක් ආකාරයෙන් පඤ්ච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු මනාකොට වඩන ලද්දාහු සංසිඳුවන ලද්දාහු මනාකොට සංසිඳුවන ලද්දාහු වෙත්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | cc57538ba6903d1753953358b28decbaf41c56114553b95d8a3ca870dbdeee60 |
target:pali-sinhala-parallel:68446:1 | සතර ආකාරයකින් පඤ්චෙන්ද්‍රියයෝ වඩනු ලැබෙත්. සතර ආකාරයකින් (ii) පඤ්ච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහුද මනාකොට වඩන ලද්දාහුද සංසිඳුවන ලද්දාහුද මනාකොට සංසිඳුවන ලද්දාහුද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | ffb205a391b4266076c67d7bf90a8bae91b041528000be24c58935d7ddc46c7d |
target:pali-sinhala-parallel:68446:10 | මේ පුද්ගලයෝ තිදෙන වඩනලද ඉන්ද්‍රිය ඇත්තාහුය.” | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 92f14d878c4b88d2802f9b33d83af23faee1c6b9d5791ee7ef60f12623ce12e7 |
target:pali-sinhala-parallel:68446:2 | (iii) “සෝවාන් මාර්ගක්ෂණයෙහි පඤ්ච ඉන්ද්‍රියයෝ වඩනු ලැබෙත්, සෝවාන් ඵලක්ෂණයෙහි (මෙහි (ii) යොදන්න) සකෘදාගාමි මාර්ගක්ෂණයෙහි පංච ඉන්ද්‍රියයෝ වඩනු ලැබෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 2b60c6d09fd43c00324f0446fd78a4419b3900c85879092c31e7f6eae89e5839 |
target:pali-sinhala-parallel:68446:3 | සකෘදාගාමි ඵලක්ෂණයෙහි (මෙහි (ii) යොදන්න) අනාගාමි මාර්ගක්ෂණයෙහි පංච ඉන්ද්‍රියයෝ වඩනු ලැබෙත්. අනාගාමි ඵලක්ෂණයෙහි (මෙහි (ii) යොදන්න) අර්හත් මාර්ගක්ෂණයෙහි පංච ඉන්ද්‍රියයෝ වඩනු ලැබෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | ee5464f8e21bd9b50a6bd0bb50ed5ea00a7004746bf3649373360f9940ec69b1 |
target:pali-sinhala-parallel:68446:4 | අර්හත් ඵලක්ෂණයෙහි පංච ඉන්ද්‍රියයෝ සංසිඳුවන ලද්දාහුද මනාකොට සංසිඳුවන ලද්දාහුද වෙත්. “මෙසේ මාර්ග විසුද්ධි සතරද ඵලවිසුද්ධි සතරද සමුච්ඡෙද විසුද්ධි සතරද පටිප්පස්සද්ධි විසුද්ධි සතරද දතයුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0af5963c84a296f43f2b6cc097350626cac709519323ea5996166126a5eb4f2f |
target:pali-sinhala-parallel:68446:5 | “මේ සතර ආකාරයෙන් පංච ඉන්ද්‍රියයෝ වඩනු ලැබෙත්. මේ සතර ආකාරයෙන් (මෙහි (ii) යොදන්න) [7] “කවර පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය වැඩීම වේද කෙතෙක් පුද්ගලයෝ වඩන ලද ඉන්ද්‍රිය ඇත්තාහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 962567bc405ce29b27ad4f7d38ab6d5ebb3d5647e83c99ef9ea43c6bfe658466 |
target:pali-sinhala-parallel:68446:6 | පුද්ගලයන් අටදෙනෙකුගේ ඉන්ද්‍රිය වැඩීමවෙයි. පුද්ගලයෝ තිදෙනෙක් වඩන ලද ඉන්ද්‍රිය ඇත්තාහුවෙත්. කවර පුද්ගලයන් අටදෙනෙකුගේ ඉන්ද්‍රිය වැඩීම වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | bad40ca54284cec54c6e5cb63be9ac927563ddd202020b0d0de4ae9a75ce77bb |
target:pali-sinhala-parallel:68446:7 | ශෛක්ෂ පුද්ගලයන් සත්දෙනාගේද, කල්‍යාණ පෘථග්ජනයාගේද, ඉන්ද්‍රිය වැඩීම වෙයි. මේ පුද්ගලයන් අටදෙනාගේ ඉන්ද්‍රිය වැඩීම වෙයි. [8] “කවර පුද්ගලයෝ තිදෙනෙක් වඩන ලද ඉන්ද්‍රිය ඇත්තාහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 141d760062485ddfda03fb7c12b53212e5ace4c8f07106145a04479dbfc2faff |
target:pali-sinhala-parallel:68446:8 | ශ්‍රවණයෙන් බුද්ධ (ඇසීමෙන් චතුස්සත්‍ය අවබෝධ කළාවූ) ක්ෂීණාශ්‍රව තථාගත ශ්‍රාවකතෙමේ වඩන ලද ඉන්ද්‍රිය ඇත්තේ වෙයි. තෙමේම පහළවීම් අර්ථයෙන් පච්චෙක සම්බුද්ධ (පසේ බුදුරජ) තෙම වඩන ලද ඉන්ද්‍රිය ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c418c40beb500f6b64ce87860f76c8c90b38b242acd7eab6bad205a51ff14796 |
target:pali-sinhala-parallel:68446:9 | නොමිනියහැකි අර්ථයෙන් තථාගත අර්හත් සම්‍යක් සම්බුදු රජතෙම වඩන ලද ඉන්ද්‍රිය ඇත්තේය. මේ පුද්ගලයෝ තිදෙන වඩන ලද ඉන්ද්‍රිය ඇත්තාහුය. මේ පුද්ගලයන් අටදෙනාගේ ඉන්ද්‍රිය වැඩීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e71dfc328afc2e4071742e776cdd77a8e2ad0927dd9c804d9284de60fe663e71 |
target:pali-sinhala-parallel:68447:0 | [11] “සැවැත්නුවර නිදානය වෙයි “මහණෙනි, ඉන්ද්‍රිය පසකි. (මෙහි 2 (ii) යොදන්න) කවර පසක්ද? සද්ධින්ද්‍රියද, විරියින්ද්‍රියද, සතින්ද්‍රියද, සමාධින්ද්‍රියද, පඤ්ඤින්ද්‍රියද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0f4b08456cf68475a3e8fbc76ca2f8b6cd99319a5b7a6c1f8b46dffec34170b4 |
target:pali-sinhala-parallel:68447:1 | (ii) මහණෙනි, යම් ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පංච ඉන්ද්‍රියයන්ගේ ඉපදීමේ හේතුවද අභාවයද ආනිශංසද ආදීනවද නික්මීමද තත්ත්වාකාරයෙන් නොදනිද්ද මහණෙනි, මා විසින් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0ecf06b2a0df897a6d51aa6637945b6fdf8f7301622aaceab5bcd57afe0ed94d |
target:pali-sinhala-parallel:68447:2 | ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මත කරන ලද්දාහුද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මත කරන ලද්දාහුද (iii) නොවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9b7cac09b948604e33147dbc73ac80764146ad5731c2313a2d5ff22b4313e602 |
target:pali-sinhala-parallel:68447:3 | ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයෙහි ඵලය හෝ බ්‍රාහ්මණ භාවයෙහි ඵලය හෝ මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | acc75c0ef39f633734666401312b404011d6ee3b6125d2bf51acae62965a3a3a |
target:pali-sinhala-parallel:68447:4 | [12] “මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ (මෙහි 11 (ii) යොදන්න) ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයෙහි ඵලයද බ්‍රාහ්මණ භාවයෙහි ඵලයද තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 6b740e441d56e54f8c5029d6c7fab47df0405d653759db3237b9255e5979993f |
target:pali-sinhala-parallel:68448:0 | (මේ ඡේදයේ වාක්‍යයන්ට මුලින් “කෙතෙක් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ” යන වචන යෙදිය යුතුයි) [13] “කෙතෙක් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පහළවීමේ හේතුව වෙයිද,- පහළවීමේ හේතුව දැනගනියිද,- අභාවය වෙයිද,- අභාවය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 681b65d194362c3ab5359ae554322ecf3eb02cbd5793e0a4db95422923346a3e |
target:pali-sinhala-parallel:68448:1 | දැනගනියිද,- ආනිශංස වෙයිද,- ආනිශංස දැනගනියිද,- ආදීනව වෙයිද,- ආදීනව දැනගනියිද,- නික්මීම වෙයිද,- නික්මීම දැනගනියිද? “සතලිස් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පහළවීමේ හේතුව වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3ae8de2c9f2150633361aaf230cf7642cc4f04358f95640c62b62d7c9f0eeaf2 |
target:pali-sinhala-parallel:68448:10 | [16] සිහි කිරීම පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම සතින්ද්‍රියගේ පහළවීමට හේතුව වෙයි. සිහි කිරීම් වශයෙන් ඡන්දයාගේ පහළවීම සතින්ද්‍රිය පහළවීමට හේතුව වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e7ad49f9b30bbd98be64e9c5cf9089091492bd3608ee0a44d0831c0ca7ec4b4d |
target:pali-sinhala-parallel:68448:11 | සිහි කිරීම් වශයෙන් මනසිකාර චෛතසිකයාගේ පහළවීම සතින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. සතින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙහි දැඩිව පිහිටීම සතින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 042e10b588a4373c568ff99114a61d5807d62fa649ebc0cb71259f289f6a44a7 |
target:pali-sinhala-parallel:68448:12 | [17] “සමාධිය පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම සමාධින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. සමාධි වශයෙන් ඡන්දයාගේ පහළවීම සමාධින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. සමාධි වශයෙන් මනසිකාරයාගේ පහළවීම සමාධින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 2eb013037baa46e3091ac9cda0419966ab2f138a2b4c77ef468bc012524b17f4 |
target:pali-sinhala-parallel:68448:13 | සමාධින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙහි දැඩිව පිහිටීම සමාධින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. [18] “නුවණින් දැකීම පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම පඤ්ඤින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 863b616412ba248066529fdf086053041a9a4d705a963aa605747da89d63e3d6 |
target:pali-sinhala-parallel:68448:14 | දැකීම් වශයෙන් ඡන්දයාගේ පහළවීම පඤ්ඤින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. දැකීම් වශයෙන් මනසිකාර චෛතසිකය පහළවීම පඤ්ඤින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 69bea2533b275dbfc209114b9cd48f10d29aa482c5fa7c75b8f31c8cda53d82c |
target:pali-sinhala-parallel:68448:15 | පඤ්ඤින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙහි දැඩිව පිහිටීම පඤ්ඤින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. [19] “ඇදහීම් පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම සද්ධින්ද්‍රියට ප්‍රත්‍යවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 474ed98295407b8e0de9a94f1e6ea81fb75bbfe3b174f0159108d72db81372e8 |
target:pali-sinhala-parallel:68448:16 | සිත එසවීම පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම විරියින්ද්‍රියයට ප්‍රත්‍ය වෙයි. සිහි කිරීම පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම සතින්ද්‍රියට ප්‍රත්‍යවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | f0bcef4760b44a1ac0d3bf0a1d85d74e69cb400cfb12cbec92d30aa52df193fc |
target:pali-sinhala-parallel:68448:17 | සමාධිය පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම සමාධින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. දැකීම පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම පඤ්ඤින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. ඇදහීම් වශයෙන් ඡන්දයාගේ පහළවීම සද්ධින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 944f79fd9a0f653f2782bd9c916d662f498330f3f46945443afc2b42cc9dc62a |
target:pali-sinhala-parallel:68448:18 | සිත එසවීම් වශයෙන් ඡන්දයාගේ පහළවීම විරියින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. සිහි කිරීම් වශයෙන් ඡන්දයාගේ පහළවීම සතින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. සමාධි වශයෙන් ඡන්දයාගේ පහළවීම සමාධින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 30900ec26788aa912475777f88549b017e3921308614880737633692ba6b3246 |
target:pali-sinhala-parallel:68448:19 | දැකීම් වශයෙන් ඡන්දයාගේ පහළවීම පඤ්ඤින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. [20] “ඇදහීම් වශයෙන් මනසිකාර චෛතසිකයාගේ පහළවීම සද්ධින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | dde7901a3f8535a23f6ebfb9f31626c311aa8305469624bd36b622c41e0d34b2 |
target:pali-sinhala-parallel:68448:2 | සතලිස් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ පහළවීමේ හේතුව දැනගනියි. සතලිස් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ අභාවය වෙයි. සතලිස් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ අභාවය දැනගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 6c36ebe4e1a4813a1886fae72abd7e3902d340e4bb9f428c9450c2c7c6967d72 |
target:pali-sinhala-parallel:68448:20 | සිත එසවීම් වශයෙන් මනසිකාර චෛතසිකයාගේ පහළවීම විරියින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. සිහිකිරීම් වශයෙන් මනසිකාර චෛතසිකයාගේ පහළවීම සතින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 42311fda35654f0606c594697a5545b6aab14fd8acd86dffc2db5cf1cd0a1b87 |
target:pali-sinhala-parallel:68448:21 | සමාධි වශයෙන් මනසිකාර චෛතසිකයාගේ පහළවීම සමාධින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. දැකීම් වශයෙන් මනසිකාර චෛතසිකයාගේ පහළවීම පඤ්ඤින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 1e4f27621c8e21a75eae3829eeb734c35fab3173c7e21a029df115c17c799c32 |
target:pali-sinhala-parallel:68448:22 | [21] “සද්ධින්ද්‍රිය (ii) වශයෙන් එක් අරමුණෙහි දැඩිව පිහිටීම (iii) සද්ධින්ද්‍රියයට ප්‍රත්‍යවෙයි. විරියින්ද්‍රිය (මෙහි (ii) විරියින්ද්‍රියට ප්‍රත්‍ය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | a980baeff6bfa6aa02111a4d3bbf1d930442a5b923503b7311f07d5d10861942 |
target:pali-sinhala-parallel:68448:23 | සතින්ද්‍රිය (මෙහි (ii) සතින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. සමාධින්ද්‍රිය මෙහි (ii) සමාධින්ද්‍රිය ප්‍රත්‍ය වෙයි. පඤ්ඤින්ද්‍රිය (මෙහි (ii) පඤ්ඤින්ද්‍රියට ප්‍රත්‍යවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 12f371e7e0c894423e682441a77e2a3f81cfd16ae424fd7db86489f488e69e6a |
target:pali-sinhala-parallel:68448:24 | (iv) මේ සතලිස්ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ ඉපදීමට ප්‍රත්‍යවේ. (v) (මෙහි (iv) දැනගනියි. [22] (i) කවර සතලිස් ආකාරයකින් පංචඉන්ද්‍රියයන්ගේ අස්තංගමය (අභාවය) (ii) වෙයිද (මෙහි (i) දැනගනියිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0212eda83e30faf2af6d061df23b8bbfe5561e755b47c08f5e1847ee117a802f |
target:pali-sinhala-parallel:68448:25 | ඇදහීම පිණිස පවත්නා ආවර්ජන චිත්තයාගේ (iii) අභාවය සද්ධින්ද්‍රියාගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9e9d3021405932ec4a1a8e0bddf0c9e3ce8d4af508b589444fab3d840fc7e435 |
target:pali-sinhala-parallel:68448:26 | (iv) ඇදහීම් වශයෙන් පවත්නා ඡන්දයාගේ (මෙහි (iii) ඇදහීම් වශයෙන් පවත්නා මනසිකාර චෛතසිකයාගේ (මෙහි) (iii) සද්ධින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙක නොපිහිටීම සද්ධින්ද්‍රියයාගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 808c885c3401729d1d6a013bbf9e962fe1dfb596bc3698743082d0661fa23fce |
target:pali-sinhala-parallel:68448:27 | [23] සිත එසවීම පිණිස ආවර්ජන චිත්තයාගේ (ii) අභාවය විරියින්ද්‍රියයාගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d7c9f081c4ecd2764d4cee22fbfe44d6f399f0a4f5585fd8d27e7018e9127345 |
target:pali-sinhala-parallel:68448:28 | (iii) සිත එසවීම් වශයෙන් පවත්නා ඡන්දයාගේ (මෙහි (ii) සිත එසවීම් වශයෙන් පවත්නා මනසිකාරයාගේ (මෙහි (ii) විරියින්ද්‍රිය වශයෙන් එක් අරමුණක නොපිහිටීම විරියින්ද්‍රියයාගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 4bdee193496f11bcf934daa8b6e3072a7d35704ecc5a53e165989625757e909f |
target:pali-sinhala-parallel:68448:29 | [24] සිහි කිරීම පිණිස ආවර්ජන චිත්තයාගේ ආභාවය (ii) සතින්ද්‍රියයාගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | a56cb9e64eb0e564ebd68e97ce4ec653a5a5e62c9fc850481c420b9402c31156 |
target:pali-sinhala-parallel:68448:3 | පස්විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ ආනිශංස වෙයි. පස්විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ ආනිශංස දැනගනියි. පස්විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ ආදීනව වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e6e45f2f0eed079e2811b35433f219a1be02151ca4df4d4fef3838fb58c88bf5 |
target:pali-sinhala-parallel:68448:30 | (iii) සිහි කිරීම් වශයෙන් ඡන්දයාගේ නොපැවැත්ම (මෙහි (ii) සිහි කිරීම් වශයෙන් මනසිකාරයාගේ නොපැවැත්ම (මෙහි (ii) සතින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙක්හි නොපිහිටීම (මෙහි (ii) [25] “සමාධිය පිණිස පවත්නා ආවර්ජන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | aa0a927095d65ec3a5f550306f4539231a5c7c6058852f2f88a1c267b057b8a5 |
target:pali-sinhala-parallel:68448:31 | චිත්තයාගේ අභාවය (ii) සමාධින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | fad6bf4fa9f0d166c28664ca6327228593ef400e724214a480214eba3e6d7014 |
target:pali-sinhala-parallel:68448:32 | (iii) සමාධි වශයෙන් ඡන්දයාගේ නොපැවැත්ම (මෙහි (ii) සමාධි වශයෙන් මනසිකාරයාගේ නොපැවැත්ම (මෙහි (ii) සමාධින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙහි නොපිහිටීම (මෙහි (ii) [26] දැකීම පිණිස ආවර්ජන චිත්තයාගේ නොපැවැත්ම (ii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 006b91f490b9387ab5ecf3d8834fcbc3f34c00b673729d7960c6734e9643e5a1 |
target:pali-sinhala-parallel:68448:33 | පඤ්ඤින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e5ba761322bf1ff488cfbd44193ce802a748a1bd765d4deaf3b901f762462de4 |
target:pali-sinhala-parallel:68448:34 | (iii) දැකීම් වශයෙන් ඡන්දයාගේ නොපැවැත්ම (මෙහි (ii) දැකීම් වශයෙන් මනසිකාරයාගේ නොපැවැත්ම (මෙහි (ii) පඤ්ඤින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙක නොපිහිටීම (මෙහි ii) [27] ඇදහීම පිණිස ආවර්ජන චිත්තයාගේ නොපැවැත්ම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 894946783d536978bb1d5712894db11a81eef309fb02fec8f97bc8479daa6f3d |
target:pali-sinhala-parallel:68448:35 | සද්ධින්ද්‍රියගේ අභාවය වෙයි. සිත එසවීම පිණිස ආවර්ජන චිත්තයාගේ නොපැවැත්ම විරියින්ද්‍රියගේ අභාවය වෙයි. සිහිකිරීම පිණිස ආවර්ජන චිත්තයාගේ නොපැවැත්ම සතින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3535fe09e56e802b06e43d30256a8baaecdc99913e7f4658c48234ecc779ddd8 |
target:pali-sinhala-parallel:68448:36 | සමාධිය පිණිස ආවර්ජන චිත්තයාගේ නොපැවැත්ම සමාධින්ද්‍රියගේ අභාවය වෙයි. දැකීම පිණිස ආවර්ජන චිත්තයාගේ නොපැවැත්ම පඤ්ඤින්ද්‍රියගේ අභාවයවෙයි. [28] ඇදහීම් වශයෙන් ඡන්දයාගේ නොපැවැත්ම සද්ධින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 06a551b7edb4c8f503d286eb5ad92a9dbfcb64ceb2dde4f2c076292fac85accf |
target:pali-sinhala-parallel:68448:37 | සිත එසවීම් වශයෙන් ඡන්දයාගේ නොපැවැත්ම විරියින්ද්‍රියගේ අභාවය වෙයි. සිහි කිරීම් වශයෙන් ඡන්දයාගේ නොපැවැත්ම සතින්ද්‍රියගේ අභාවය වෙයි. සමාධි වශයෙන් ඡන්දයාගේ නොපැවැත්ම සමාධින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | ad48d4fbead99b41d92a713996fbd5b7ef7945761431604ebdbde8c20c443bd1 |
target:pali-sinhala-parallel:68448:38 | දැකීම් වශයෙන් ඡන්දයාගේ නොපැවැත්ම පඤ්ඤින්ද්‍රියගේ අභාවය වෙයි. [29] ඇදහීම් වශයෙන් මනසිකාරයාගේ නොපැවැත්ම සද්ධින්ද්‍රියගේ අභාවය වෙයි. සිත එසවීම් වශයෙන් මනසිකාරයාගේ නොපැවැත්ම විරියින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 197f56abd95f3e8de8d3c9f37dd3cbf567274ba960ebc29a23328b4ccc0c64a2 |
target:pali-sinhala-parallel:68448:39 | සිහිකිරීම් වශයෙන් මනසිකාරයාගේ නොපැවැත්ම සතින්ද්‍රියගේ අභාවය වෙයි. සමාධි වශයෙන් මනසිකාරයාගේ නොපැවැත්ම සමාධින්ද්‍රියගේ අභාවය වෙයි. දැකීම් වශයෙන් මනසිකාරයාගේ නොපැවැත්ම පඤ්ඤින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 6586ed4787ee2421414d00db6f15c5502cee70dda69938f1a9040e9b99bd279e |
target:pali-sinhala-parallel:68448:4 | පස්විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ ආදීනව දැනගනියි. එක්සිය අසූ ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ නික්මීම වෙයි. එක්සිය අසූ ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ නික්මීම දැනගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 31378ba5b1971bcda42e96a30ee29119c1b47a695906f9d0761374c5b20894e7 |
target:pali-sinhala-parallel:68448:40 | [30] සද්ධින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙක්හි නොපිහිටීම සද්ධින්ද්‍රියගේ අභාවය වෙයි. විරියින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙක නොපිහිටීම විරියින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | ebea774e23e39674de3fbc061bbfa4b033fd0d0a3defbf5fc57fed967fc87646 |
target:pali-sinhala-parallel:68448:41 | සතින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙක්හි නොපිහිටීම සතින්ද්‍රියගේ අභාවය වෙයි. සමාධින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙක්හි නොපිහිටීම සමාධින්ද්‍රියගේ අභාවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 5f997669f7ed10ede8e0734b323df1215ee9f767f07634872aad0707db89832b |
target:pali-sinhala-parallel:68448:42 | පඤ්ඤින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙක්හි නොපිහිටීම පඤ්ඤින්ද්‍රියගේ අභාවය වෙයි. (i) මේ සතලිස් ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ අභාවය වෙයි. (ii) (මෙහි (i) දැනගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d9153b66f8dbebb17a993470facc0639663bfec688ca06db73cba644a33243b9 |
target:pali-sinhala-parallel:68448:5 | [14] “කවර සතලිස් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ ඇතිවීමේ හේතුව වෙයිද? කවර සතලිස් ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ ඉපදීමේ හේතුව දැනගනියිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c4e5bcaa89441305b18a5bb99f0e6a3d4da7f62ec8ebc12589b1e4ad6453bb88 |
target:pali-sinhala-parallel:68448:6 | ශ්‍රද්ධාව පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම සද්ධින්ද්‍රියයාගේ පහළවීමට හේතුව වෙයි. ඇදහීම් වශයෙන් (ශ්‍රද්ධාව හා යෙදුණ) ඡන්දයාගේ පහළවීම සද්ධින්ද්‍රියයාගේ පහළවීමට හේතුව වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 1b0287bf428ce364ddb84682ade6e4571ec4d071c11b681aad39a883752d20c0 |
target:pali-sinhala-parallel:68448:7 | ඇදහීම් වශයෙන් මනසිකාර චෛතසිකය පහළවීම සද්ධින්ද්‍රිය ඉපදීමට හේතුව වෙයි. සද්ධින්ද්‍රියයාගේ වශයෙන් එක් අරමුණෙහි දැඩිව පිහිටීම සද්ධින්ද්‍රියාගේ පහළවීමට හේතුව වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | bbceee7ec0cc8324508b68c977164573b91e1dab675e90d24112587fbdefb3d6 |
target:pali-sinhala-parallel:68448:8 | [15] “සිත එසවීම පිණිස ආවර්ජන චිත්තයාගේ පහළවීම විරියින්ද්‍රියයාගේ පහළවීමට හේතුව වෙයි. වීර්ය වශයෙන් (වීර්යය හා යෙදුණ) ඡන්දය පහළවීම විරියින්ද්‍රියයාගේ පහළ වීමට හේතුව වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 696c794f01658929661e24e78905ca774718385c01bea5254e587df584036ac8 |
target:pali-sinhala-parallel:68448:9 | වීර්ය වශයෙන් මනසිකාර චෛතසිකය පහළවීම විරියින්ද්‍රිය පහළවීමට හේතුව වෙයි. විරියින්ද්‍රිය වශයෙන් එක් අරමුණෙහි දැඩිව පිහිටීම විරියින්ද්‍රිය පහළවීමට හේතුව වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 2a55663a9479355cce72e932a1aef11dd17914670f6634e733ba17e07951d6a8 |
target:pali-sinhala-parallel:68449:0 | [31] (i) කවර පස්විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ ආස්වාදය (ආනිශංසය) (ii) වෙයිද? (මෙහි (i) දැනගනියිද? අශ්‍රද්ධාවගේ නොපහළවීම (ii) සද්ධින්ද්‍රියගේ ආස්වාදය (ආනිසංසය) වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d884946a605d62881c5b95e0d74db6949dc4ca7a01ae35e65a889d9062632f1c |
target:pali-sinhala-parallel:68449:1 | (iv) අශ්‍රද්ධාවෙන් උපදනා දැවීම් නොපහළවීම (මෙහි (iii) ශ්‍රද්ධාවගේ පැවැත්මෙහි විශාරද බව (මෙහි (iii) ශාන්තවූ සමථ විදර්ශනාවන්ට පැමිණීම (මෙහි (iii) සද්ධින්ද්‍රිය කරුණුකොට යම් සුඛයක් සොම්නසක් උපදියිද, මෙය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3e8e38d2e0e2ee07c198f0a3d8215e7e4e903d00dc9f70fd0ae194441ab388e5 |
target:pali-sinhala-parallel:68449:10 | (ii) (iv) මේ පස්විසි ආකාරයෙන් පංචඉන්ද්‍රියයන්ගේ ආශ්වාදය වෙයි. (v) (මෙහි (iv) දැනගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 2c370b57d878cbb384f866661386647f72d8259add4500136cb52568c47f9aa6 |
target:pali-sinhala-parallel:68449:2 | (මෙහි (iii) [32] කුසීත බව නොපහළවීම (ii) විරියින්ද්‍රියයාගේ ආස්වාදය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e30e37d51fb7275469c94fc568bcbad1fa2efc60fc13a6515e8bdae6eeacf151 |
target:pali-sinhala-parallel:68449:3 | (iii) කුසීත බව නිසා උපදින දාහය නොපහළවීම (මෙහි (ii) වීර්යයාගේ පැවැත්මෙහි විසාරද බව (මෙහි (ii) ශාන්තවූ සමථ විදර්ශනාවන්ට පැමිණීම (මෙහි (ii) විරියින්ද්‍රිය කරුණු කොට යම් සුඛයක් සොම්නසක් උපදියිද මෙය (මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | bab4973c2a309d581c00cbf8cf693a1aa7f6bdbff338a029315300e5d1cc0d98 |
target:pali-sinhala-parallel:68449:4 | (ii) [32] ප්‍රමාදය නොපහළවීම (ii) සතින්ද්‍රියගේ ආස්වාදය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c188a04b453b889108e7fc8cccb5f2662f8bf4f12793b208589cf6e990ca6d48 |
target:pali-sinhala-parallel:68449:5 | (iii) ප්‍රමාදය නිසා උපදනා දැවීම නොපහළවීම (මෙහි (ii) සතියගේ පැවැත්මෙහි විශාරද බව (මෙහි (ii) සතින්ද්‍රිය කරුණුකොට යම් සුඛයක් සොම්නසක් උපදියිද, මෙය (මෙහි (ii) [34] “උද්ධච්චයාගේ නොපහළවීම (ii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | b62dabbd471cc6509a4c6442d3d15674be242ad98612360fe651558c48aae038 |
target:pali-sinhala-parallel:68449:6 | සමාධින්ද්‍රියගේ ආශ්වාදය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | f0ac5a74cccba9636a20d99346f80dcc09351883f6a74be62dac33883ec67cb6 |
target:pali-sinhala-parallel:68449:7 | (iii) උද්ධච්චය නිසා පවත්නා දැවීම නොපහළවීම (මෙහි (ii) සමාධියගේ පැවැත්මෙහි විශාරද බව මෙහි (iii) ශාන්තවූ සමථ විදර්ශනාවට පැමිණීම (මෙහි (ii) සමාධින්ද්‍රිය කරුණු කොට යම් සුඛයක් සොම්නසක් උපදියිද මෙය (මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 66d441724e5b5b133a424730a1bd1ff6d601a10e76a78d0ea2ef3b46b50bc94a |
target:pali-sinhala-parallel:68449:8 | (iii) [35] අවිද්‍යාව පහළනොවීම (ii) පඤ්ඤින්ද්‍රියගේ ආශ්වාදය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 56eb2e5f7dfcaa848bf0d0069932c0d29eb8b5385d8d23e7dfe871bd76154702 |
target:pali-sinhala-parallel:68449:9 | (ii) අවිද්‍යාව නිසා උපදින දැවීම පහළනොවීම (මෙහි (ii) නුවණින් දැක්ම පැවැත්මෙහි විශාරද බව (මෙහි (ii) ශාන්තවූ සමථ විදර්ශනාවන්ට පැමිණීම (මෙහි (ii) පඤ්ඤින්ද්‍රිය නිසා යම් සුඛයක් සොම්නසක් උපදියිද මෙය (මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 65b2bec1a69bc687fa770443adb55802e77142c602b694a24a8fb71f6db0a805 |
target:pali-sinhala-parallel:68450:0 | [36] (i) කවර පස්විසි ආකාරයකින් පංච ඉන්ද්‍රියයන්ගේ ආදීනවය (ii) වෙයිද? (මෙහි (i) දැනගනීද? [37] අශ්‍රද්ධාව පහළවීම (ii) සද්ධින්ද්‍රියගේ ආදීනවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9f51add172a76ecfa17bceed44bc5011c89dffb840ee0dc4a1bb6d22b365b771 |
target:pali-sinhala-parallel:68450:1 | (iii) අශ්‍රද්ධාව නිසා උපදින දැවීම ඉපදීම (මෙහි (ii) අනිත්‍ය ස්වභාවයෙන් (මෙහි (ii) දුක්ඛ ස්වභාවයෙන් (මෙහි (ii) අනාත්ම ස්වභාවයෙන් (මෙහි (ii) [38] කුසීත බව පහළවීම (ii) විරියින්ද්‍රියගේ ආදීනවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 1582f7758628529c3f8480a18d34807b38c57efc2a70caac4542c19b7a6f0844 |
target:pali-sinhala-parallel:68450:2 | (ii) කුසීත බව නිසා පහළවන දැවීම පහළවීම (මෙහි (ii) අනිත්‍ය ස්වභාවයෙන් (මෙහි (ii) දුක්ඛ ස්වභාවයෙන් (මෙහි ii) අනාත්ම ස්වභාවයෙන් (මෙහි (ii) [39] ප්‍රමාදය පහළවීම (ii) සතින්ද්‍රියගේ ආදීනවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9b843c25ab53bd05d158ded7e78cdddc1978c376fd2c0d4e8f74ec57c27dcabc |
target:pali-sinhala-parallel:68450:3 | (iii) ප්‍රමාදය නිසා උපදින දැවීම පහළවීම (මෙහි (ii) අනිත්‍ය ස්වභාවයෙන් (මෙහි (ii) දුක්ඛ ස්වභාවයෙන් (මෙහි (ii) අනාත්ම ස්වභාවයෙන් (මෙහි (ii) [40] උද්ධච්චය පහළවීම (ii) සමාධින්ද්‍රියගේ ආදීනවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 2bc498b3655d8ad6bb6876063c400c0f15eef8750478a4fd9d918b9e4bbdcd51 |
target:pali-sinhala-parallel:68450:4 | (iii) උද්ධච්චය නිසා පහළවන දැවීම පහළවීම (මෙහි (ii) අනිත්‍ය ස්වභාවයෙන් (මෙහි (ii) දුක්ඛ ස්වභාවයෙන් (මෙහි (ii) අනාත්ම ස්වභාවයෙන් (මෙහි (ii) [41] අවිද්‍යාව පහළවීම (ii) පඤ්ඤින්ද්‍රියගේ ආදීනවය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | f80206363c3496779b622025ba97bdc8f25e6a8a8f277987e3922124dbf8daea |
target:pali-sinhala-parallel:68450:5 | (iii) අවිද්‍යාව නිසා පහළවන දැවීම ඉපදීම (මෙහි (ii) අනිත්‍ය ස්වභාවයෙන් (මෙහි (ii) දුක්ඛ ස්වභාවයෙන් (මෙහි (ii) අනාත්ම ස්වභාවයෙන් (මෙහි (ii) (iv) මේ පස්විසි ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන්ගේ ආදීනවය (v) වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 41f8675156d8b7711f5c80cb13208fca08e7ebb881e82a25f72ca87e2ea55c3d |
target:pali-sinhala-parallel:68450:6 | (මෙහි (iv) දැනගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0dbe45c6dff9ec355b5a54539ebf0c6b6a8bf122f84a4fae282fd18805bac25c |
target:pali-sinhala-parallel:68451:0 | [42] (i) කවර එක්සිය අසූආකාරයකින් පංචඉන්ද්‍රියයන්ගේ නිස්සරණය (නික්මීම) (ii) වෙයිද? (මෙහි (i) දැනගනියිද? ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය අශ්‍රද්ධාවෙන් නික්මුණේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 6a1a595e8f3c48324e65d914989209e7a834a2a9dab28f217174ac6de7331852 |
target:pali-sinhala-parallel:68451:1 | අශ්‍රද්ධාව නිසා උපදනා දැවීමෙන් නික්මුණේ වෙයි. ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද නික්මුණේ වෙයි. බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද නික්මුණේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | fb1f8336e77df6f5ce9b493a536ffc591eaf8ed2679fc2f30ca07010fe2c6f1c |
target:pali-sinhala-parallel:68451:10 | හෙයින් පූර්වභාග පඤ්ඤින්ද්‍රියෙන් නික්මුණේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 780f7eb5570a0dec252e75606578afd9cba1b4d1339fb7dc94b3e625580fb419 |
target:pali-sinhala-parallel:68451:2 | ඊට වඩා ප්‍රණීත සද්ධින්ද්‍රිය ලැබීම හේතුකොට ගෙන පූර්වභාග සද්ධින්ද්‍රිය කෙරෙන් නික්මුණේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | b703937d4a2c141d0896a68bb0c9faf58041a3976a267483007fdf4f7716245f |
target:pali-sinhala-parallel:68451:3 | (43-45 දක්වා ඡේදවල ඒ ඒ වාක්‍ය අගට “නික්මුණේ වෙයි” කියා යෙදිය යුතුයි) [43] උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රිය කුසීත බවෙන් නික්මුණේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0f3651b36eb58266e8dc76e36a41127fc37729366141e3af15db13361d5ddf61 |
target:pali-sinhala-parallel:68451:4 | කුසීත බව නිසා උපදනා දැවීමෙන්- ඒ අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන්ද ස්කන්ධයන් කෙරෙන්ද- බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද- ඊට වඩා ප්‍රණීත විරියින්ද්‍රිය ලැබීම නිසා පූර්වභාග විරියින්ද්‍රියයෙන්- සිහිකිරීම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 7974ada217e0fd43544330bc364bcb8a1e3f5329efb8d4f5eecc82f488181fa9 |
target:pali-sinhala-parallel:68451:5 | ස්වභාවයෙන් සතින්ද්‍රිය ප්‍රමාදයෙන්- ප්‍රමාදය නිසා උපදිනා දැවීමෙන්- ඒ අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන්ද ස්කන්ධයන් කෙරෙන්ද-බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද ඊට වඩා ප්‍රණීතවූ සතින්ද්‍රිය ලැබූ හෙයින් පූර්වභාග | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 9009e7fedc58d1c44622501c8372f85b4461adeb419b8977766d8c55fb83ac4d |
target:pali-sinhala-parallel:68451:6 | සතින්ද්‍රිය කෙරෙන් නික්මුණේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | aa413f08fd62a8072b0ac1df7c236a1cbb129f8f9651d85514288d048eed9736 |
target:pali-sinhala-parallel:68451:7 | [44] නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය උද්ධච්චයෙන්- උද්ධච්චය නිසා උපදනා දැවීමෙන්- ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද- බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද මිදුණේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | ac773065d8306f7e2591b79dbbcda2250f3186c6570ad1437ecda90b9bb3949e |
target:pali-sinhala-parallel:68451:8 | ඊටවඩා ප්‍රණීතවූ සමාධින්ද්‍රිය ලැබූ හෙයින් පූර්වභාග සමාධින්ද්‍රියෙන් නික්මුණේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | f4daa1ecc27d880d8959547ec9ffd0ee7e96d70ebbccb96b1109029358876ca4 |
target:pali-sinhala-parallel:68451:9 | [45] දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රිය අවිද්‍යාව කෙරෙන්-අවිද්‍යාව නිසා උපදනා දැවීමෙන්- ඒ අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන්ද ස්කන්ධයන් කෙරෙන්ද- බාහිර සියලු නිමිති කෙරෙන්- ඊට වඩා ප්‍රණීත පඤ්ඤින්ද්‍රිය ලැබූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 48faae6957af72d4eb6afa897ef235c53110017a74c1337ad3a4bf46cf487f7c |
target:pali-sinhala-parallel:68452:0 | (46-47 මේ ඡේදවල ඒ ඒ වාක්‍ය අගට “පංච ඉන්ද්‍රියයෝ නික්මුණාහු වෙති” කියා යොදන්න) [46] පූර්වභාග අවස්ථාවෙහි පංච ඉන්ද්‍රියයන් කෙරෙන් ප්‍රථම ධ්‍යාන වශයෙන්වූ- ප්‍රථම ධ්‍යානයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d0f3bc65ebd564a57cf2aae35a67ee89d79c26c1103e70f550083e6d4f59c114 |
target:pali-sinhala-parallel:68452:1 | ද්විතීය ධ්‍යාන වශයෙන්වූ- ද්විතීයධ්‍යානයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් තෘතීය ධ්‍යාන වශයෙන්වූ- තෘතීය ධ්‍යානයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් චතුර්ථධ්‍යාන වශයෙන්වූ- චතුර්ථධ්‍යානයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 92e19491b28f13ecb2d3c4da5425806cf49716b9e16816fd7f4881db64b48d85 |
target:pali-sinhala-parallel:68452:10 | ආදීනවානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් පටිසංඛානුප්සනා වශයෙන්වූ-පටිසංඛානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් විවට්ටානුපස්සනා වශයෙන්වූ- විවට්ටානුපස්සනාවෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් සෝවාන් මාර්ග | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | c5e37fb07576c8a3e5b4ee5baf94912ba3aadd524bc28d8601c41a4a789aea7d |
target:pali-sinhala-parallel:68452:11 | වශයෙන්වූ- සෝවාන් මාර්ගයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් සෝවාන්ඵල සමාපත්ති වශයෙන්වූ- සෝවාන්ඵල සමාපත්තියෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් සකෘදාගාමි මාර්ග වශයෙන්වූ- සකෘදාගාමි මාර්ගයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 0e91bc4fc0e25bd318f426f2ee55c7a64e4ae7aaed71c03cb1aec6aaaa82fc86 |
target:pali-sinhala-parallel:68452:12 | සකෘදාගාමිඵල සමාපත්තියෙහිවූ- සකෘදාගාමි ඵල සමාපත්තියෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් අනාගාමි මාර්ග වශයෙන්වූ- අනාගාමි මාර්ගයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් අනාගාමිඵල සමාපත්ති වශයෙන්වූ- අනාගාමි ඵල | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | 3b9fd7c0d4cf56b20c38bd40fe9b62be02a853e3d21be94f2854da57d94592ae |
target:pali-sinhala-parallel:68452:13 | සමාපත්තියෙහිවූ පංචඉන්ද්‍රියයන් කෙරෙන් අර්හත් මාර්ග වශයෙන්වූ- අර්හත් මාර්ගයෙහිවූ පංච ඉන්ද්‍රියයන් කෙරෙන් අර්හත් ඵල සමාපත්ති වශයෙන්වූ පංච ඉන්ද්‍රියයෝ නික්මුණාහු වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | e4e1b343c8d9967cd326c04b6be92dc9d760100f9fd577674ee10245aae7ca51 |
target:pali-sinhala-parallel:68452:14 | (48-49 ඡේදවල ඒ ඒ වාක්‍ය අගට “නික්මුණාහු වෙත්” යොදන්න) [48] නෛෂ්ක්‍රම්‍යයෙහි පංච ඉන්ද්‍රියයෝ කාමච්ඡන්දය කෙරෙන්- අව්‍යාපාදයෙහි පංච ඉන්ද්‍රියයෝ ව්‍යාපාදය කෙරෙන්-ආලෝකසඤ්ඤාවෙහි පංච ඉන්ද්‍රියයෝ ථිනමිද්ධය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b0 | d479f6485c01e892c16b30c1ef2c657cafd12acc34f8d05eeb787260d31e163f |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.