sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68458:1
මේ පඤ්චඉන්ද්‍රියයෝ කෙතෙක් ආකාරයෙන් කිනම් අර්ථයෙන් දතයුත්තාහුද? [72] “මේ පඤ්ච ඉන්ද්‍රියයෝ සය ආකාරයකින් එම සය ආකාරයයි කියනලද අර්ථයෙන් දතයුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
e3ac6d2fb3db8a8c268c89af9ac6660b850551a37400da0b4f517b64e9e64bea
target:pali-sinhala-parallel:68458:2
අධිපති අර්ථයෙන් මුල පිරිසිදු කිරීම් අර්ථයෙන් අධිකාර්ථයෙන් පිහිටීම් අර්ථයෙන් අධිකාර්ථයෙන් පිහිටීම් අර්ථයෙන් පිහිටුවීම් අර්ථයෙන් දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
2b50d42c0563661df0bcd45653b03c5a7e69e11eeb6a45a0c93cdbded3e912c0
target:pali-sinhala-parallel:68459:0
[73] කෙසේ අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයෝ දත යුත්තාහුද? අශ්‍රද්ධාව දුරු කරන්නාහට (ii) ඇදහීමගේ අධිපති භාවයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
436b68205e98cad04890adc2ceb9c126814284390b442cb20181a189bec6fe5a
target:pali-sinhala-parallel:68459:1
(iii) සද්ධින්ද්‍රියගේ වශයෙන් උත්සාහ කිරීම් වශයෙන් විරියින්ද්‍රිය දත යුතුය. (iv) එළඹ සිටීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය දතයුතුය. (v) නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
1f898648b37d896cee9fa9e6fad1f4cc63d4f2fca5e8fec23993c8b32da09f3e
target:pali-sinhala-parallel:68459:10
සමාධින්ද්‍රියයාගේ (මෙහි 73 (vi) 74 (ii) 75 (ii) 73 (iv) කාමච්ඡන්දය දුරුකරන්නහුට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් දර්ශනයාගේ අධිපති භාවයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
27891d7f7da539be1f36c66ba524ee21f229e5908e3b8e3f3cd91eff6c6c9b45
target:pali-sinhala-parallel:68459:11
පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 74 (ii) 75 (ii) 73 (iv) (v) [79] ව්‍යාපාදය දුරුකරන්නහුට අව්‍යාපාද වශයෙන් (ii) ඇදහීමගේ අධිපති භාවයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a3a6bce386ecfe1701503f0075e770bf5f9708312f800097dcc9c5915ba192c6
target:pali-sinhala-parallel:68459:12
සද්ධින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 75 (ii) 73 (iv) (v) (vi) යොදන්න) ව්‍යාපාදය දුරුකරන්නාහුට අව්‍යාපාදය වශයෙන් උත්සාහයාගේ අධිපති භාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
28cdc450f18ed304eec644f85235bbaa8fd5e1816d9bd03a7ee4aeda9eac42a7
target:pali-sinhala-parallel:68459:13
විරියින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 73 (iv) (v) (vi) 74 (ii) යොදන්න.) ව්‍යාපාදය දුරුකරන්නහුට අව්‍යාපාද වශයෙන් අරමුණට එළඹ සිටීමගේ අධිපතිභාවයෙන් සතින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
7819f3715fa3405932b9c8005625ea4a57186a54c86d70c658818da760b757ed
target:pali-sinhala-parallel:68459:14
සතින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 73 (v) (vi) 74 (ii) 75 (ii) යොදන්න.) ව්‍යාපාදය දුරුකරන්නහුට අව්‍යාපාදය වශයෙන් සිත්හි නොවිසිරයාම් ස්වභාවයාගේ අධිපති භාවයෙන් සමාධින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
fc77be58b1ffcd06fb82d7a47399b6bcf9ad6f71675f41ac5d8d11b82fd13b7f
target:pali-sinhala-parallel:68459:15
සමාධින්ද්‍රියයාගේ (මෙහි 73 (vi) 74 (ii) 75 (ii) 73 (iv) යෙදිය යුතුයි.) ව්‍යාපාදය දුරුකරන්නහුට අව්‍යාපාද වශයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
e47caa4c620221fe1375baed1099cf6c0cd506dc19a5455ed4a41e8cdc3d5c40
target:pali-sinhala-parallel:68459:16
පඤ්ඤින්ද්‍රියගේ වශයෙන් (මෙහි 74 (ii) 75 (ii) 73 (iv) (v) යොදන්න.) (iii) [80] ථිනමිද්ධය දුරුකරන්නාහුට ආලෝක සඤ්ඤා වශයෙන් (මෙහි 79 (ii) යෙදීමේදී ව්‍යාපාදය දුරුකරන්නහුට අව්‍යාපාද වශයෙන්” වෙනුවට “ථිනමිද්ධය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
15fd5adfbb6e7274db0db2f2b205a7f7e9e612d4827ccac75f878b81c240c820
target:pali-sinhala-parallel:68459:17
දුරුකරන්නහුට ආලෝක සඤ්ඤා වශයෙන්” යන්න ගතයුතුයි.) [81] සියලු කෙලෙසුන් දුරුකරන්නහුට අර්හත් මාර්ගයාගේ වශයෙන් 79 (ii) යෙදීමේදී “ව්‍යාපාදය දුරුකරන්නහුට ව්‍යාපාද වශයෙන්” වෙනුවට “සියලු කෙලෙසුන් දුරුකරන්නහුට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
c38b938333aabb551337fb3a1a08343aa532712c5769cb7ef8667798de89c196
target:pali-sinhala-parallel:68459:18
අර්හත් මාර්ගයාගේ වශයෙන්” යන්න යොදා ගතයුතුයි.) සියලු කෙලෙසුන් පහ කරන්නහුට අර්හත් මාර්ගයාගේ වශයෙන් දර්ශනයාගේ අධිපති භාවයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
e43d9965b69a5ef535097a81d8d0a50de71d83829f6a25de9c272072cb81cb6e
target:pali-sinhala-parallel:68459:19
පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය. උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය. එළඹ සිටීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය දතයුතුය. නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
08c20e240737b64852bf4507f225d9467e6315bdc2b451ed896657e2c0384b4f
target:pali-sinhala-parallel:68459:2
(vi) දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය. [74] කුසීත බව දුරු කරන්නාහට උත්සාහයාගේ අධිපති භාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය. විරියින්ද්‍රිය වශයෙන් අරමුණට එළඹ සිටීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
4ae7e2f8be9fac14ea8afbd788f6be651b67f68279366ed45e50f72a31e08aab
target:pali-sinhala-parallel:68459:20
මෙසේ අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයෝ දතයුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
8d2ea8ad268b3a800d0dbd95cd1e3317d3eeca1f691c189ea44011508f58abaf
target:pali-sinhala-parallel:68459:3
(මෙහි 73 (v) (vi) -(ii) ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය. (iii) [75] ප්‍රමාදය දුරුකරන්නහුට අරමුණ එළඹ සිටීමගේ අධිපති භාවයෙන් සතින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
27878effa123c6b3428dafb273a2c43aad3c04cc9a10037e7ff92dbbda79e44f
target:pali-sinhala-parallel:68459:4
සතින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 73 (v) (vi) 74 (ii) -(ii) උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය. (iii) [76] උද්ධච්චය දුරු කරන්නාහට නොවිසිරයාමගේ අධිපති භාවයෙන් සමාධින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
8dcc5c4eceb1e309d7348879d004834472c43b7b94b6574dbc32597bec8a52ff
target:pali-sinhala-parallel:68459:5
සමාධින්ද්‍රියගේ වශයෙන් (මෙහි 73 (vi) 74 (ii) 75 (ii) 73 (iv) යොදන්න.) [77] අවිද්‍යාව දුරුකරන්නාහට දර්ශනයාගේ අධිපති භාවයෙන් පඤ්ඤින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
55fe37941e30f5fb46ca3355609a3c9dc1f1636de3a52c16dd355b42de58af28
target:pali-sinhala-parallel:68459:6
පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 74 (ii) 74 (ii) (iv) (v) [78] කාමච්ඡන්දය දුරුකරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් (ii) ඇදහීමගේ අධිපතිභාවයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
2de46ffcdde33b264696ac50f31ed5f9a433759ecf64fde5d3e51abc8da31789
target:pali-sinhala-parallel:68459:7
සද්ධින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 75 (ii) 73 (iv) (v) (vi) කාමච්ඡන්දය දුරුකරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් උත්සාහයාගේ අධිපතිභාවයෙන් විරියින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
7c9c6490d05e28ad3d473d88797308114235e035e3737d4e282d17b521606873
target:pali-sinhala-parallel:68459:8
විරියින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 73 (iv) (v) (vi) 74 (ii) යොදන්න.) කාමච්ඡන්දය දුරුකරන්නහුට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් අරමුණට එළඹ සිටීමගේ අධිපති භාවයෙන් සතින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a3015f107d6363146955bc4d8c1d6d3ebad1447f20b9e45f7449754fd25c3215
target:pali-sinhala-parallel:68459:9
සතින්ද්‍රියයාගේ වශයෙන් (මෙහි 73 (v) (vi) 74 (ii) 75 (ii) කාමච්ඡන්දය දුරුකරන්නාහුට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත්හි නොවිසිරයාම් ස්වභාවයාගේ අධිපති භාවයෙන් සමාධින්ද්‍රිය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
48b7d99cbde0f8ab6488ee079b2e3ec078ac54b898383f4931df4c6e559ef2f8
target:pali-sinhala-parallel:68460:0
[82] කෙසේ මුල පිරිසිදු කිරීම් අර්ථයෙන් ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද? ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය, අශ්‍රද්ධාව සංවර කිරීම් ස්වභාවයෛන් පවත්නා සීල විසුද්ධිය, සද්ධින්ද්‍රියයාගේ මුල පිරිසිදු කිරිම් නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
e016e7855713e0dd692b4b69e3343a935b4643da6254b66eecf4afcd56c8fd9c
target:pali-sinhala-parallel:68460:1
උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රිය කුසීත බව සංවර කිරීම් ස්වභාවයෙන්වූ සීල විසුද්ධිය විරියින්ද්‍රියයාගේ මුල පිරිසිදු කිරිම් නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
1114f5014a158d60ef2e43f1dc046ca7fd6aaeb50809003014f75d6ed65337be
target:pali-sinhala-parallel:68460:2
අරමුණට එළඹ සිටීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය ප්‍රමාදය සංවර කිරීම් ස්වභාවයෙන්වූ සීල විසුද්ධිය සතින්ද්‍රියයාගේ මුල පිරිසිදු කිරීම නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
3d1ef65f704fa5615124dd0ac447be2ea17852439de66d3c395accedae96aa90
target:pali-sinhala-parallel:68460:3
නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය උද්ධච්චය සංවර කිරීම් ස්වභාවයෙන්වූ සීල විසුද්ධිය සමාධින්ද්‍රියගේ මුල පිරිසිදු කිරීම් නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
1da09a1a840068713a73e4ab71cf6e19bb91b19c2d9cc938d9ff8983bd4c4b67
target:pali-sinhala-parallel:68460:4
දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රිය අවිද්‍යාව සංවර කිරීම් ස්වභාවයෙන්වූ සීල විසුද්ධිය පඤ්ඤින්ද්‍රියයාගේ මුල පිරිසිදු කිරීම නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
591572ecb46ff39a91b06afc0fdfd30ab29f0c29b57f184621413a6f7fc90d51
target:pali-sinhala-parallel:68460:5
[83] නෛෂ්ක්‍රම්‍යයෙහි පංච ඉන්ද්‍රියයෝ කාමච්ඡන්දය (ii) සංවර කිරීම් ස්වභාවයෙන්වූ සීල විසුද්ධිය පංච ඉන්ද්‍රියයන්ගේ මුල පිරිසිදු කිරීම නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a6c4d27bb6fc4388a00e08c693caef9b6004a1bfc1a70d3b4e5c3dbfb4e10e39
target:pali-sinhala-parallel:68460:6
(iii) අව්‍යාපාදයෙහි පංච ඉන්ද්‍රියයෝ ව්‍යාපාදය (මෙහි (ii) ආලෝක සඤ්ඤාවෙහි පංච ඉන්ද්‍රියයෝ ව්‍යාපාදය (මෙහි (ii) ආලෝක සඤ්ඤාවෙහි පංච ඉන්ද්‍රියයෝ ථීනමිද්ධය (මෙහි (ii) අර්හත් මාර්ගයාගේ පංච ඉන්ද්‍රියයෝ සියලු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
9b70a130a0bf6d36984e3d6ec5a1377b275992d705d83159ccbdc2003f490201
target:pali-sinhala-parallel:68460:7
කෙලෙසුන් (මෙහි (ii) මෙසේ මුල පිරිසිදු කිරීම් ස්වභාවයෙන් ඉන්ද්‍රියයෝ දතයුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
0c141358334c4a8003b6a0f828dbf74b26698d80a7879d82352f5ce5f4db4207
target:pali-sinhala-parallel:68461:0
[84] කෙසේ අධිකාර්ථයෙන් ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද? සද්ධින්ද්‍රියයාගේ වැඩීමෙන් ඡන්දය උපදියි. ඡන්ද වශයෙන්ද (ii) ශ්‍රද්ධාවශයෙන්ද සද්ධින්ද්‍රිය අධික (බලවත් වෙයි) (iii) ඡන්දයාගේ වශයෙන් ප්‍රමොද්‍යය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
3e5c7e984e38b1002729ca6963dee864e9607b43509890c9ffe75415ea64553b
target:pali-sinhala-parallel:68461:1
ප්‍රමොද්‍යයාගේ වශයෙන්ද (මෙහි (ii) ප්‍රමොද්‍යයාගේ වශයෙන් ප්‍රීතිය උපදියි. ප්‍රීති වශයෙන්ද (මෙහි (ii) ප්‍රීති වශයෙන් පස්සද්ධිය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
db4eee362c31504b09ea29c7ed78a91ca530e07902521189af74e86f1425b6d5
target:pali-sinhala-parallel:68461:10
(iii) අශ්‍රද්ධාවෙන් උපදින දැවීම-(මෙහි (ii) දෘෂ්ටිය හා එක්ව පවත්නාවූ කෙලෙසුන්- (මෙහි (ii) ඖදාරික ක්ලේශයන්- (මෙහි (ii) තුනීවූ කෙලෙසුන්- (මෙහි (ii) සියලු කෙලෙස්- ඡන්ද වශයෙන් ශ්‍රද්ධා වශයෙන් සද්ධින්ද්‍රිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
8d61cd5033f82b00981e26212ca206e8f121365b02df4b4b342db58ce010a46e
target:pali-sinhala-parallel:68461:11
බලවත් වෙයි. විරියින්ද්‍රිය වැඩීම පිණිස ඡන්දය උපදියි. (මෙහි (ii) කුසීත බව- කුසීත බවෙන් උපදනා දැවීම- දෘෂ්ටිය එක්ව පවත්නා ක්ලේශයන්- සියලු කෙලෙස්- [87] සතින්ද්‍රිය වැඩීම පිණිස ඡන්දය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
abad46c7ad041746d07313716e4af63c37f38ecffe8b01cc426992acbdfe315f
target:pali-sinhala-parallel:68461:12
ප්‍රමාදය ප්‍රමාදයෙන් උපදින දැවීම- සියලු කෙලෙස්-- [88] සමාධින්ද්‍රිය වැඩීම පිණිස ඡන්දය උපදියි. උද්ධච්චය-උද්ධච්චයෙන් උපදනා දැවීම- සියලු කෙලෙසුන්- [89] පඤ්ඤින්ද්‍රිය වැඩීම පිණිස ඡන්දය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
be3a032380377c0d789129e6568e3bd90d888047eb33d4a4008c091ee18d4f2d
target:pali-sinhala-parallel:68461:13
අවිද්‍යාව-අවිද්‍යාවෙන් උපදනා දැවීම- දෘෂ්ටිය හා එක්ව පවත්නා කෙලෙසුන්- ඖදාරික ක්ලේශයන්- තුනීවූ ක්ලේශයන්- සියලු කෙලෙසුන් පහකිරීම පිණිස ඡන්දය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
9e0f4019443949635859b58079577a945ca5920d16bdb81e88c83ce15c7727b9
target:pali-sinhala-parallel:68461:14
[90] ඡන්ද වශයෙන් (ii) ප්‍රඥා වශයෙන් පඤ්ඤින්ද්‍රිය බලවත් වෙයි. (iii) ඡන්දයාගේ වශයෙන් ප්‍රමොද්‍යය උපදියි. ප්‍රමොද්‍ය වශයෙන් (මෙහි (ii) ප්‍රමොද්‍යයාගේ වශයෙන් ප්‍රීතිය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
2d2b2e7b1961a5c7bcb945a691fbf0126cc6b1a2df3324f298685467a8def040
target:pali-sinhala-parallel:68461:15
ප්‍රීතියගේ වශයෙන් (මෙහි (ii) ප්‍රීතියගේ වශයෙන් පස්සද්ධිය උපදියි. පස්සද්ධි වශයෙන් (මෙහි (ii) පස්සද්ධි වශයෙන් සුඛය උපදියි. සුඛවශයෙන් (මෙහි (ii) සුඛයාගේ වශයෙන් ප්‍රඥාලෝකය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
bdeb8e38599895feafb325055f942041315bfa7f8a8264ce947f99b563bbed1f
target:pali-sinhala-parallel:68461:16
ප්‍රඥාලොක වශයෙන් (මෙහි (ii) ප්‍රඥා ලෝකයාගේ වශයෙන් ප්‍රඥාලෝකය උපදියි. සංවේග වශයෙන් (මෙහි (ii) සංවෙගයට පැමිණ සිත සමාධියට පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
9b2d8851bc32327b3d356f3a987187105989ed7090064d43a723b89a1233b3d0
target:pali-sinhala-parallel:68461:17
සමාධි වශයෙන් (මෙහි (ii) එසේ සමාධියට පැමිණි සිත මනාව වීර්යයෙන් ඔසවයි එසවීම් වශයෙන් (මෙහි (ii) එසේ ඔසවන ලද සිත මනාව මැදහත් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
b290cfecae7ba22fbc5f390777f9002464a4225a6f02f21bf7638e6b3e78923d
target:pali-sinhala-parallel:68461:18
උපෙක්ඛා වශයෙන් (මෙහි (ii) උපෙක්ෂා වශයෙන් නොයෙක් ස්වභාව ඇති ක්ලේශයන් කෙරෙන් සිත මිදෙයි. මිදීම් වශයෙන් (මෙහි (ii) මිදුණු හෙයින් ඒ ධර්මයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f8981fcdb97d91144c673da65607d7d3e93d02b55973890c8a45b4b78d94828c
target:pali-sinhala-parallel:68461:19
සමාන කෘත්‍ය ඇති හෙයින් භාවනා වශයෙන් (මෙහි (ii) වඩනලද හෙයින් ඊට වඩා ප්‍රණීතවූ නිවනට හැරෙත්. නිවනට හැරීම් වශයෙන් (මෙහි (ii) හැරුණු හෙයින් ඒ ක්ලේශයන් කෙරෙන්ද ස්කන්ධයන් කෙරෙන්ද දුරුකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f9c93e3b880051f1dcc60288afbb5277566d56cfea94a6eddeb34b388917b67a
target:pali-sinhala-parallel:68461:2
පස්සද්ධි වශයෙන්ද (මෙහි (ii) පස්සද්ධි වශයෙන් සුඛය උපදියි සුඛය වශයෙන් (මෙහි (ii) සුඛයාගේ වශයෙන් ආලෝකය උපදියි. ආලෝකයාගේ වශයෙන්ද (මෙහි (ii) ආලෝකයාගේ වශයෙන් සංවෙගය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
df0ad2189023df66453360483f98fd03e8335e54bb5af57d98acd7fd14f87b67
target:pali-sinhala-parallel:68461:20
දුරුකිරීම් වශයෙන් (මෙහි (ii) දුරුකරනලද හෙයින් ස්කන්ධයන් නිරුද්ධ කරත්. නිරෝධ වශයෙන් (මෙහි (ii) නිරෝධයාගේ වශයෙන් වොස්සග්ග දෙකකි. පරිච්චාග වොස්සග්ගය පක්ඛන්දන වොස්සග්ගය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
0eb00473e3a12c27336140dd7c713df247bb45d3df2ecbfffa1a92c3a40c0c41
target:pali-sinhala-parallel:68461:21
ක්ලේශයන්ද ස්කන්ධයන්ද දුරු කෙරෙත්නුයි පරිච්චාග වොස්සග්ග නමි. නිරෝධයවූ නිර්වාණයට සිත පැමිණේනුයි පක්ඛන්දන වොස්සග්ග නමි. නිරෝධයාගේ වශයෙන් මේ මේ දෙවදෑරුම් වොස්සග්ගයෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f95e141e6f1247f19579f7072cca171c6795bd777898baac19f0e141eff3adbf
target:pali-sinhala-parallel:68461:22
මෙසේ අධිකාර්ථයෙන් (බලවත්වීම් ස්වභාවයෙන්) ඉන්ද්‍රියයෝ දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a94c98f64c87e761a9e8a8319b4f04c890fd0d0ab60e7b43d3fbbd145ac881da
target:pali-sinhala-parallel:68461:3
සංවෙගයාගේ වශයෙන්ද (මෙහි (ii) සංවෙගයට පැමිණ සිත්හි සමාධිය උපදියි. සමාධි වශයෙන්ද (මෙහි (ii) එසේ සමාධියට පැමිණි සිත මනාව උත්සාහ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
808da3cfece745dedead3a3c1d82093d90e330afc09ff0461590f8bf12cbf80a
target:pali-sinhala-parallel:68461:4
උත්සාහ වශයෙන් (මෙහි (ii) එසේ උත්සාහවත්වූ සිත මනාව සමව බලයි උපෙක්ෂා වශයෙන්ද (මෙහි (ii) උපෙක්ෂා වශයෙන් නොයෙක් ස්වභාව ඇති කෙලෙසුන් කෙරෙන් සිත මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
bb8c841bfd64556605bac10cdd035afa0330a206486e09a53342c6a686e65c0b
target:pali-sinhala-parallel:68461:5
මිදීම් වශයෙන්ද (මෙහි (ii) මිදුණු හෙයින් ඒ ධර්මයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. සමාන කෘත්‍ය ඇති ස්වභාවයෙන් වැඩීම් වශයෙන්ද (මෙහි (ii) වඩන ලද හෙයින් ඊට වඩා ප්‍රණීතවූ නිවනට හරවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
489b03f95190714a4f33a9f34236e92eb589e7e14f11110ff49717cc6fcc2699
target:pali-sinhala-parallel:68461:6
නිවනට හැරවීම් වශයෙන් (මෙහි (ii) නිවනට හැරුණු හෙයින් ඒ සංඛාරාරම්මණයෙන් වෙන්වෙයි. වෙන්වීම් වශයෙන් (මෙහි (ii) අත්හළ (වෙන්වුණු) හෙයින් ක්ලේශයෝ නිරුද්ධ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
d25ed8436e7c5137175d320acd5380a43298d30f2e926b95a944485a300a887d
target:pali-sinhala-parallel:68461:7
නිරෝධයාගේ වශයෙන්ද ශ්‍රද්ධා වශයෙන්ද සද්ධින්ද්‍රිය බලවත් වෙයි. [85] නිරෝධ වශයෙන් පවත්නාවූ වොස්සග්ග (දුරු කිරීම්) දෙකකි. පරිච්චාග වොස්සග්ග, පක්ඛන්දන වොස්සග්ග යන දෙකය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
61e53169810db27e98863471e3371ad9525d57564e4cf512e7309cc9d2f36b66
target:pali-sinhala-parallel:68461:8
ක්ලේශයන්ද ස්කන්ධයන්ද දුරුකෙරේනුයි පරිච්චාග වොස්සග්ග නමි. නිරෝධයවූ නිර්වාණ ධාතුවට සිත යවන හෙයින් පක්ඛන්දන වොස්සග්ග නමි. නිරෝධ වශයෙන් මේ දෙවැදෑරුම් වොස්සග්ගයෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
c9a4d8254afc10ba8f65d873b93beec110ef9da10d441b08f5f9cfa0dd87288f
target:pali-sinhala-parallel:68461:9
(86-89 මේ ඡේදවල ඒ ඒ වාක්‍ය අගට “පහකිරීම් පිණිස ඡන්දය උපදියි” යන්න යොදන්න) [86] අශ්‍රද්ධාව-(ii) ඡන්ද වශයෙන්ද ශ්‍රද්ධා වශයෙන්ද සද්ධින්ද්‍රිය බලවත් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
be31160949e659a87e9dc0b7d27a16cdbb8279e457569adad5ffb7ceee18ebec
target:pali-sinhala-parallel:68462:0
[91] කෙසේ පිහිටීම් අර්ථයෙන් ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද? සද්ධින්ද්‍රිය වැඩීම පිණිස ඡන්දය උපදියි. ඡන්ද වශයෙන් (ii) ශ්‍රද්ධාව වශයෙන් සතින්ද්‍රිය පිහිටයි (iii) ඡන්දයාගේ වශයෙන් ප්‍රමොද්‍යය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
cbd7b2c6c7420d39284189ee960d6d3a9995ae771b1da84fa88e234a88920308
target:pali-sinhala-parallel:68462:1
ප්‍රමොද්‍ය වශයෙන් (මෙහි (ii) මෙසේ පිහිටීම් වශයෙන් ඉන්ද්‍රියයෝ දතයුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
85ccfbf4812d7e46635dd5d3f8df269a28a8b3d5e67917261a9c0f5e1d006751
target:pali-sinhala-parallel:68463:0
[94] කෙසේ පිහිටුවීම් අර්ථයෙන් ඉන්ද්‍රියයෝ දතයුත්තාහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
81eeadc9988bbf32532bbecc061db91df24c98467d4a2a32122c966ebb3420d4
target:pali-sinhala-parallel:68463:1
ශ්‍රද්ධාවත් පුද්ගලතෙම (ii) සද්ධින්ද්‍රිය ඇදහීම් ස්වභාවයෙහි පිහිටුවයි (iii) ශ්‍රද්ධාවත් පුද්ගලයාගේ (මෙහි (ii) වීර්යවත් පුද්ගලතෙම (iv) විරියින්ද්‍රිය උත්සාහයෙහි පිහිටුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
cc76ba62f1179226b36a0c5c11f86fb1cc3cd0ec9b59603debc363d693c656cc
target:pali-sinhala-parallel:68463:2
(v) වීර්යවත්හුගේ (මෙහි (iv) සිහිය ඇති පුද්ගලතෙම (vi) සතින්ද්‍රියඑළඹ සිටීමෙහි පිහිටුවයි, (vii) සිහිය ඇති පුද්ගලයාගේ (මෙහි vi) සමාධියෙන් යුත් පුද්ගලතෙම (viii) සමාධින්ද්‍රිය නොවිසිරයාමෙහි පිහිටුවයි (ix)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
0535896edbe590727d3f9887ec956db92a1b316cf947ccf3f84c28e87d3fff44
target:pali-sinhala-parallel:68463:3
සමාධියෙන් යුත් පුද්ගලයාගේ (මෙහි (viii) ප්‍රඥාවත් පුද්ගලතෙම (x) පඤ්ඤින්ද්‍රිය දැකීමෙහි පිහිටුවයි (xi) ප්‍රඥාවත් පුද්ගලයාගේ (මෙහි ix) යොගාවචර තෙම (xii) පංචඉන්ද්‍රියයන් නෛෂ්ක්‍රම්‍යයෙහි පිහිටුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
8756ef6e4c5342cb779884a2aac3fe9a9e26710fd188eea9ecf6c17df86c5250
target:pali-sinhala-parallel:68463:4
(xiii) යොගාවචරයාගේ (මෙහි xii) යොගාවචරතෙම (xiv) පංච ඉන්ද්‍රියයන් අව්‍යාපාදයෙහි පිහිටුවයි. (xv) යොගාවචරයාගේ (මෙහි xiv) යොගාවචරතෙම (xvi) පංච ඉන්ද්‍රියයන් ආලෝක සඤ්ඤාවෙහි පිහිටුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
c465f10e62737c3f242ba6c7e7e5ffaffe4c434f1e05a1841f72a85978fd04ba
target:pali-sinhala-parallel:68463:5
(xvii) යොගාවචරයාගේ (මෙහි xvi) යොගාවචරතෙම (xviii) පංච ඉන්ද්‍රියයන් නොවිසිරයාමෙහි පිහිටුවයි. (xix) යොගාවචරයාගේ (මෙහි xix) (මෙහි ii) ධම්ම වවත්ථානයෙහි පිහිටුවයි. (මෙහි (ii) ප්‍රථමධ්‍යානයෙහි පිහිටුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
6557bd791be96ed8f1529b83bf3b8558091349f6446eee737b8a3f3a8d2ac2fe
target:pali-sinhala-parallel:68463:6
යොගාවචරතෙම පංච ඉන්ද්‍රියයන් අර්හත් මාර්ගයෙහි පිහිටුවයි. යොගාවචරයාගේ ඉන්ද්‍රියයන් අර්හත් මාර්ගයෙහි පිහිටුවත්. (මෙහි xii) මෙසේ පිහිටුවීම් අර්ථයෙන් පංච ඉන්ද්‍රියයෝ දතයුත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
908043b64dd6e13598d6bab0908bbfea5d602d967bdca454cc988701219c3f26
target:pali-sinhala-parallel:68464:0
[95] පෘථග්ජනතෙම (ii) සමාධිය වඩන්නේ කෙතෙක් ආකාරයකින් වැටහීමෙහි දක්ෂයෙක් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
aaeed6271b933cac7125bee7b404ee50169dade8df8bcdf5a56787b4f014af7f
target:pali-sinhala-parallel:68464:1
(iii) ශෛක්ෂතෙම (මෙහි (ii) වීතරාගී අර්හත් පුද්ගලතෙම (මෙහි (ii) පෘථග්ජනතෙම සමාධිය වඩන්නේ සත් ආකාරයකින් (iv) වැටහීමෙහි දක්ෂයෙක් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
5dedb20ba51c3b2a15c093f81a0be23031e4a2faea6bdbf9fea0eac665906d54
target:pali-sinhala-parallel:68464:2
(v) ශෛක්ෂතෙම සමාධිය වඩන්නේ අට ආකාරයකින් (මෙහි (iv) වීතරාගී අර්හත් පුද්ගලතෙම සමාධිය වඩන්නේ දස ආකාරයකින් (මෙහි (iv) [96] පෘථග්ජනතෙම සමාධිය වඩන්නේ කවර සත් ආකාරයකින් වැටහීමෙහි දක්ෂයෙක් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a6fd445aa0814bf85d9ff3a8f50b666c5f14e2fdfec11829091a72ddf1b6a119
target:pali-sinhala-parallel:68464:3
ආවර්ජනය කළ හෙයින් ආරම්මණය (ii) වැටහීමෙහි දක්ෂයෙක් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
2a6dda05154889e71216ff1bbb6be82dfbb8a8f741debf8a775c65f36b192832
target:pali-sinhala-parallel:68464:4
(iii) (මේ වාක්‍ය අගට “වැටහීමෙහි දක්ෂයෙක් වෙයි” යොදන්න) සමථ නිමිත්ත- පග්ගහ නිමිත්ත- සමාධිය- ඤාණාලෝකය-සංපහංසනය (පැහැදීම)- උපෙක්ෂාව- පෘථග්ජනතෙම සමාධිය වඩන්නේ මේ සත් ආකාරයෙන් [97] ශෛක්ෂතෙම සමාධිය වඩන්නේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
454f65d65997b1486b01e9626a93c2524426fce0a678aafef889671902717fad
target:pali-sinhala-parallel:68464:5
කවර අට ආකාරයකින් වැටහීමෙහි දක්ෂ වේද? (ii) ආවර්ජනය කළ හෙයින් ආරම්මණය වැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
9072db45ef16a5f5fae85ded785f48388e63893a720bfe6c97ba7e681781052d
target:pali-sinhala-parallel:68464:6
(මේ වාක්‍ය අගට “වැටහීමෙහි දක්ෂවෙයි” යොදන්න) සමථ නිමිත්ත- පග්ගහ නිමිත්ත- සමාධිය- ඤාණාලෝකය- සංපහංසනය- උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ එකත්වය (iii) ශෛක්ෂතෙම සමාධිය වඩන්නේ මේ අට ආකාරයෙන් වැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
5faded85a66752a5f79f04d73541ce872d031eaf7bf9bd16d592b5b3ba595828
target:pali-sinhala-parallel:68464:7
[98] වීතරාගී අර්හත් පුද්ගලතෙම සමාධිය වඩන්නේ කවර දස ආකාරයෙන් වැටහීමෙහි දක්ෂ වේද? (මෙහි 97 (ii) යොදන්න) ඤාණය වැටහීමෙහි දක්ෂවෙයි. විමුක්තිය වැටහීමෙහි දක්ෂවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
3043a52aa90d26512b7c7ef7fe81a37c4d872119ee141fabcbdf3cd89ef03c81
target:pali-sinhala-parallel:68464:8
වීතරාගී පුද්ගලතෙම සමාධිය වඩන්නේ මේ දස ආකාරයෙන් වැටහීමෙහි දක්ෂවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a5957a9ca16aa3fa87611ca0d80e4ddb5224143c06b276508c17308a59390017
target:pali-sinhala-parallel:68465:0
[99] පෘථග්ජනතෙම (ii) විදර්ශනා වඩන්නේ කෙතෙක් ආකාරයකින් වැටහීමෙහි දක්ෂවේද, කෙතෙක් ආකාරයකින් නොවැටහීමෙහි දක්ෂ වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
037694491df227f53756b51d7c9f97e14c0c4d91489994300ff50e48e9e20399
target:pali-sinhala-parallel:68465:1
(iii) ශෛක්ෂතෙම (මෙහි (ii) වීතරාගී පුද්ගලතෙම (මෙහි (ii) පෘථග්ජනතෙම විදර්ශනා වඩන්නේ නව ආකාරයකින් වැටහීමෙහි දක්ෂවෙයි. නව ආකාරයකින් නොවැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a98c92ebde69e40535ce505253c4dcf15de8fffaf4d8ab221c0b4ed2467b2d14
target:pali-sinhala-parallel:68465:2
ශෛක්ෂතෙම විදර්ශනා වඩන්නේ දස ආකාරයකින් වැටහීමෙහි දක්ෂවෙයි. දස ආකාරයකින් නොවැටහීමෙහි දක්ෂවෙයි. වීතරාගී පුද්ගලතෙම විදර්ශනා වඩන්නේ දොළොස් ආකාරයකින් වැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
11e2092af3bea214c07c7c95e30f649799cf7a362892697161c4d4cec2c8a8d8
target:pali-sinhala-parallel:68465:3
දොළොස් ආකාරයකින් නොවැටහීමෙහි දක්ෂ වෙයි. [100] පෘථග්ජනතෙම විදර්ශනා වඩන්නේ කවර නව ආකාරයකින් වැටහීමෙහි දක්ෂ වෙයිද කවර නව ආකාරයකින් නොවැටහීමෙහි දක්ෂ වෙයිද? (ii) අනිත්‍ය වශයෙන් වැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
8f9c3ab6d24d796a8a4acc0a2999f2b2f3dc45139c9bbc4629db0a6f42b0da19
target:pali-sinhala-parallel:68465:4
(මේ වාක්‍ය අගට “වැටහීමෙහි දක්ෂවෙයි” යොදන්න) නිත්‍ය වශයෙන්- දුක්ඛ වශයෙන්- සුඛවශයෙන් අනාත්ම වශයෙන්- ආත්ම වශයෙන්- ක්ෂය වශයෙන්- ඝන වශයෙන් ම- ව්‍යය වශයෙන්- රැස්කිරීම් වශයෙන්ම විපරිණා වශයෙන්- ස්ථිර වශයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
548d4be9912ac562f2b19236be84bc79f55b7b2e1491b0d64ba5daed2de65e13
target:pali-sinhala-parallel:68465:5
ම- අනිමිත්ත වශයෙන්- නිමිත්ත වහයෙන් ම- අප්පණිහිත වශයෙන්- පණිධි වශයෙන් ම-සුඤ්ඤත වශයෙන්- ආත්මයයි ගැනීම් වශයෙන් ම-(iii) මේ නව ආකාරයෙන් වැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
0c61fe5b2e73a8b64737fbf6ca1a8e71a0034b87c38308cbf62c53f51fc3b091
target:pali-sinhala-parallel:68465:6
පෘථග්ජනතෙම විදර්ශනා වඩන්නේ මේ නව ආකාරයෙන් නොවැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
305daba0649729cca4a5f8c32a8df765e74c2f5e168409a9a75ce491ad47780b
target:pali-sinhala-parallel:68466:0
[101] ශෛක්ෂතෙම විදර්ශනා වඩන්නේ කවර දස ආකාරයකින් වැටහීමෙහි දක්ෂ වේද කවර දශ ආකාරයකින් නොවැටහීමෙහි දක්ෂ වේද? (මෙහි 100 (ii) යොදන්න) ඤාණ වශයෙන් වැටහීමෙහි දක්ෂ වෙයි, අඤ්ඤාණ වශයෙන් නොවැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
471e53d4ac8da2267631503083873384580b30bad141cb90512696146d288be5
target:pali-sinhala-parallel:68466:1
ශෛක්ෂතෙම විදර්ශනා වඩන්නේ මේ දශ ආකාරයෙන් වැටහීමෙහි දක්ෂ වෙයි. මේ දශ ආකාරයෙන් නොවැටහීමෙහි දක්ෂ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
7723785ba06e1ce57d04c9099eca17292fa9bb032971669132e9858a87239271
target:pali-sinhala-parallel:68466:2
[102] වීතරාගීතෙම විදර්ශනා වඩන්නේ කවර දොළොස් ආකාරයකින් වැටහීමෙහි දක්ෂවේද, කවර දොළොස් ආකාරයකින් නොවැටහීමෙහි දක්ෂ වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
1dcc71a99a090e11ce33dd75a2a3705422e5dff2a39fe96c36d666ec52c48d5a
target:pali-sinhala-parallel:68466:3
(මෙහි 100 (ii) යොදන්න.) (මෙහි 101 (ii) විසඤ්ඤොග වශයෙන් (ii) වැටහීමෙහි දක්ෂ වෙයි (iii) සඤ්ඤොග වශයෙන් නො (මෙහි 101 (ii) නිරෝධ වශයෙන් (102 (ii) සංඛාර වශයෙන් නො (102 (ii) වීතරාගීතෙම විදර්ශනා වඩන්නේ මේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f9ffb8754ffb943fcf286a5165aa1d390a10f8a89b1d3a8fbc27199d6b61d376
target:pali-sinhala-parallel:68466:4
දොළොස් ආකාරයෙන් (102 (ii) මේ දොළොස් ආකාරයෙන් නො (102 (ii) [103] (i) ආවර්ජනය කරන ලද හෙයින් ආරම්මණයාගේ වැටහීමෙහි දක්ෂතා වශයෙන් ඉන්ද්‍රියයන් පිහිටුවයි අරමුණද දැනගනියි. සම බවද අර්ථයද ප්‍රතිවෙධද කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f44a36eacd0565b9eb34079ae16ac7d2ca34cd8aeb3ae1ac571f05181fb93d39
target:pali-sinhala-parallel:68466:5
(ii) (මෙහි (i) ධර්මයන් පිහිටුවයි. අරමුණද දැනගනියි. සම බවද අර්ථයද ප්‍රතිවෙධ කරයි. [104] ඉන්ද්‍රියයන් පිහිටුවයි යන මෙහි කෙසේ ඉන්ද්‍රියයන් පිහිටුවයිද? ඇදහීම් වශයෙන් සද්ධින්ද්‍රිය පිහිටුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
9e0d44f95fc9e56e5adee77bd516356b7492c2a43d84f077e7c949732234725c
target:pali-sinhala-parallel:68466:6
සමථ නිමිත්ත වැටහීමෙහි දක්ෂතාවයාගේ වශයෙන් (මේ වාක්‍ය අගට “වැටහීමෙහි දක්ෂතාවයාගේ වශයෙන්” යොදන්න) පග්ගහ නිමිත්ත- අවික්ඛෙප නිමිත්ත- සංපහංසනය- උපෙක්ෂාව-සමාන බව- ඤාණය- විමුක්තිය- අනිත්‍ය වශයෙන්- නිත්‍ය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
20e5a57ea2679de8da2d8d072790a6304f22d8116c24e3426150208944645364
target:pali-sinhala-parallel:68466:7
වශයෙන්- දුක්ඛ වශයෙන්- සුඛ වශයෙන්ම- අනාත්ම වශයෙන්-ආත්ම වශයෙන් ම- බය වශයෙන් - ඝන වශයෙන් ම- වය වශයෙන්- රැස්කිරීම් වශයෙන් ම- විපරිණාම වශයෙන්- ස්ථිර වශයෙන් ම- අනිමිත්ත වශයෙන්- නිමිත්ත වශයෙන් ම-අප්පණිහිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
3c6785946a3741f796071783ecc0e6e50863fa5eb25a2dfcb4a31cf7496a7720
target:pali-sinhala-parallel:68466:8
වශයෙන්- පණිධි වශයෙන් ම- සුඤ්ඤත වශයෙන්-ආත්මයයි ගැනීම ම- ඥානය- අඤ්ඤාණය ම- විසඤ්ඤොගය-සඤ්ඤොගය ම- නිරෝධය- සංඛාරය ම- ඉන්ද්‍රියන් පිහිටුවයි. අරමුණද දැනගනියි. සම බවද අර්ථයද ප්‍රතිවෙධ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f697d147f3c74ac62602f0c8a2a6baf68e39047e0b717454ae05c7e1b857a72d
target:pali-sinhala-parallel:68467:0
[105] සූසැට ආකාරයකින් තුන්වැදෑරුම් ඉන්ද්‍රියයන් පුරුදු කිරීම් වශයෙන්වූ ප්‍රඥාව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙහි ඤාණය වෙයි. කවර තුන්වැදෑරුම් ඉන්ද්‍රියයන්ගේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
089cb75d1319cfb05c0604948e23c0ce61b6f7709bd1cbf436a34e9ec5885c8b
target:pali-sinhala-parallel:68467:1
අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රියගේද, අඤ්ඤින්ද්‍රියගේද, අඤ්ඤතාවින්ද්‍රියගේද වෙයි. අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්ද්‍රිය (ii) කෙතෙක් තැනකට පැමිණෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
cb62e98fbd66b21817b95a890f36b7ccfe260af55e23fc0da403a0933690627c
target:pali-sinhala-parallel:68467:10
(iii) [108] සොතාපත්ති ඵලයෙහි (මෙහි 106 (ii) යොදන්න) සොතාපත්තිඵලයෙහි (මෙහි 106 (iv) යොදන්න) සොතාපත්ති ඵලයෙහි (මෙහි 107 (ii) අර්හත් ඵල ඤාණයෙහි අඤ්ඤාතාවින්ද්‍රියට (මෙහි 106 (ii) යොදන්න) ජීවිතින්ද්‍රිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
440919f7e9803b815b6c198dbe06304056e58a6daf5b8340d29e8ad7d81e3283
target:pali-sinhala-parallel:68467:11
පවත්නා සන්තතියට අධිපතිභාවයෙන් පිරිවර වෙයි. අර්හත් ඵල ක්ෂණයෙහි උපන් සියලු ධර්මයෝ අව්‍යාකෘත වෙත්. චිත්තජ රූප හැර සියලු ධර්මයෝ ආශ්‍රව රහිත වෙත්. සියලු ධර්මයෝ ලොකොත්තර වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
e7083540fd8b3cfdf1d74a22f1a6d64b8765b0f5abcd8a8d3ef9d99753bbd819
target:pali-sinhala-parallel:68467:12
සියලු ධර්මයෝ නිවන් අරමුණුකොට ඇත්තාහු වෙත්. අර්හත් ඵල ක්ෂණයෙහි අඤ්ඤාතාවින්ද්‍රියට මේ අට ඉන්ද්‍රියයෝ එකට උපදින පිරිවර වෙත්. ඒ ඉන්ද්‍රියයෝ ඒ අර්හත් ඵලයාගේ ආකාර ඇත්තාහුද පිරිවරවූවාහුද වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
b47d0eeb4697571e6a4b21c82182509a9e73f018cefaa74509e129a2f31bc2ec
target:pali-sinhala-parallel:68467:13
මෙසේ මේ අෂ්ටක අටහැටහතරක් වෙත්. [109] ආසව යන මෙහි ඒ ආශ්‍රවයෝ කවරහුද? කාමාශ්‍රවය, භවාශ්‍රය, දෘෂ්ටි ආශ්‍රවය. අවිද්‍යා ආශ්‍රවය යන මොහුය. කොතැන්හි ඒ ආශ්‍රවයෝ ක්ෂය වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
cb4baf943c03730e543cb268abc0b39015cdc0852967262d8f1cf37b619803c2
target:pali-sinhala-parallel:68467:14
ශ්‍රොතාපත්ති මාර්ගයෙන් නිරවශෙෂ වශයෙන් දෘෂ්ටි ආශ්‍රවය ක්ෂය වෙයි. (මේ වාක්‍ය අගට “ආශ්‍රවය ක්ෂය වෙයි” යොදන්න) අපායෙහි හෙළන කාම- අපායෙහි හෙළන භව- අපායෙහි හෙළන අවිද්‍යා- මෙහි ඒ ආශ්‍රවයෝ ක්ෂය වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
6365a39ab796a63ec8ac604ad0af79cadddfcf8e0dad1d6dbd5c52afc29698b0
target:pali-sinhala-parallel:68467:15
සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික කාම- ඊට සමානවූ භව-ඊට සමානවූ අවිද්‍යා- මෙහි ඒ ආශ්‍රවයෝ ක්ෂය වෙත්. අනාගාමි මාර්ගයෙන් නිරවශෙෂ වශයෙන් කාම- ඊට සමානවූ භව- ඊට සමානවූ අවිද්‍යා- මෙහි මේ ආශ්‍රවයෝ ක්ෂය වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
d3f89a57015701a161aecd9202a63c44846724bfe1b680095fe3061953f06c5c
target:pali-sinhala-parallel:68467:16
අර්හත් මාර්ගයෙන් නිරවශෙෂ වශයෙන් භව- නිරවශෙෂ වශයෙන් අවිද්‍යා- මෙහි මේ ආශ්‍රවයෝ ක්ෂය වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
44109f20809565ac844c77494eff9dd4afbd09c0b5df5994037786fad4d1889a
target:pali-sinhala-parallel:68467:2
(iii) අඤ්ඤිතාවින්ද්‍රිය (මෙහි (ii) අඤ්ඤාතාවින්ද්‍රිය (මෙහි (ii) අනඤ්ඤාතඤ්ඤාස්සාවිතින්ද්‍රිය එක් තැනකට පැමිණෙයි එනම් සොතාපත්ති මාර්ගයයි අඤ්ඤින්ද්‍රිය සය තැනකට පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
4dc6207e50814052c2cf6763f8ec29c5db93068e4dc916cc3428ecf1252e2ca0
target:pali-sinhala-parallel:68467:3
එනම් සොතාපත්ති ඵලයද සකෘදාගාමි මාර්ගයද සකෘදාගාමි ඵලයද අනාගාමි මාර්ගයද අනාගාමි ඵලයද අර්හත් මාර්ගයද වෙයි. අඤ්ඤිතාවින්ද්‍රිය එක් තැනකට පැමිණෙයි එනම් අර්හත් ඵලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
64bfecdcc424bf5789f46592bd13a55836c40d98d1794496737a89d7b0f2388e
target:pali-sinhala-parallel:68467:4
[106] සොතාපත්ති මාර්ග ක්ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤාස්සා මිතින්ද්‍රියට (i) සද්ධින්ද්‍රිය ඇදහීම් (ii) වශයෙන් පිරිවර වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f9837bd26e4e12add01a2c963589e046b1249372d2565123a74e9cf4442a0062