sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68467:5
(iii) විරියින්ද්‍රිය උත්සාහ (මෙහි (ii) සතින්ද්‍රිය එළඹ සිටීම් (මෙහි (ii) සමාධින්ද්‍රිය නොවිසිරයාම් (මෙහි (ii) පඤ්ඤින්ද්‍රිය දැකීම් (මෙහි (ii) මනින්ද්‍රිය දැකීම් (මෙහි (ii) සොමනස්සින්ද්‍රිය නොවියලුණු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
828aca01f6b4313ea3fa1b618d00d728ea5793b67f11b8baa5841d0e91a5618e
target:pali-sinhala-parallel:68467:6
ස්වභාවය (මෙහි (ii) ජීවිතින්ද්‍රිය පවත්නා සන්තතියට අධිපති (මෙහි (ii) සෝවාන් මාර්ගක්ෂණයෙහි (iv) හටගත් චිත්තජ රූප හැර සියලු ධර්මයෝ කුසල් වෙත්. සියලු ධර්මයෝ ආශ්‍රව රහිතවූවාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
b4ecfbc90281e5f26842623dcd60af4d0c82c6f46f7c4c2922fa5e4cadf90e81
target:pali-sinhala-parallel:68467:7
සියලු ධර්මයෝ නිවනට පමුණුවන්නාහු වෙත්. සියලු ධර්මයෝ චුති ප්‍රතිසන්ධි දෙක සිඳිමින් යන්නාහු වෙත්. සියලු ධර්මයෝ ලොකොත්තර වෙත්. සියලු ධර්මයෝ නිවන් අරමුණු කොට ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
dd17bb9cdbf89c728a19c100ff39b8c9cd6a83769ceda833e4e9372c12b32db7
target:pali-sinhala-parallel:68467:8
[107] සොවාන් මාර්ග ක්ෂණයෙහි (ii) අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රියට මේ ඉන්ද්‍රියයන් අටදෙන එකට උපදින පිරිවර වෙත්. ඔවුනොවුන්ට පිරිවර වෙත්. නිශ්‍රය වන්නාවූ පිරිවර වෙත්. සම්ප්‍රයුක්ත පිරිවර වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
0d57c1c1266fb42008031f748f4c9709fe9a230494bc78dd0acb2c39d85b8844
target:pali-sinhala-parallel:68467:9
එකට යෙදෙන්නාහු වෙත්. එකට උපදින්නාහු වෙත්. මිශ්‍රවූවාහු වෙත්. සම්ප්‍රයුක්ත වෙත්. ඒ ඉන්ද්‍රියයෝද ඒ මාර්ගයාගේ ආකාර ඇත්තාහුද පිරිවරවූවාහුද වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
0d90e77fdbce8ac410874b4cc0d1b3eca7b29320de4a07389484d6f79773a2f5
target:pali-sinhala-parallel:68468:0
[110] “උන්වහන්සේ විසින් වර්තමාන කාලයෙහිවූ (ii) නොදක්නා ලද කිසිවක් නැත. (iii) තවද අතීතයෙහිවූ (මෙහි (ii) අනාගතයෙහිවූ (මෙහි (ii) දතයුතුවූ යම්තාක් දේ වෙද්ද ඒ සියල්ල දැනගත්සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
9d2de506fc8f9e15e1bc9c56747f71cfe153ae52807de9be017418f985695198
target:pali-sinhala-parallel:68468:1
එහෙයින් තථාගතයන් වහන්සේ සමන්තචක්ඛු නම් වනසේක. “සමන්ත චක්ඛු” යන මෙහි කිනම් අර්ථයකින් සමන්ත චක්ඛු නම් වෙයිද? බුද්ධඥාන තුදුසකි. දුක්ඛය (ii) දක්නා ඥානය බුද්ධ ඥානයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
c2dfc1f427c0de75762ffa0ecb03bba869435ad251795bee862f99d52364df5b
target:pali-sinhala-parallel:68468:10
දැනගන්නා ලදී. දක්නා ලදී. ප්‍රත්‍යක්ෂකරන ලදී. නුවණින් ස්පර්ශ කරන ලදී. නුවණින් ස්පර්ශනොකරනලද්දක් නැත. [113] එහෙයින් සමන්ත චක්ඛු නමි. යමක් සමන්ත චක්ඛු නම් වේද එය පඤ්ඤින්ද්‍රිය නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
2ef8e77ac5e21dd8140e1d08411db010e299fe4a37c2bcd04eed275d18fcaa7a
target:pali-sinhala-parallel:68468:11
පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් ඇදහීම් ස්වභාවයෙන් සධින්ද්‍රිය වෙයි. උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රිය වෙයි. එළඹ සිටීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය වෙමියි. නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
77ed35cff7496d4914b30b45820df3a754f67e9deba2e99b9cf8c936435e8f69
target:pali-sinhala-parallel:68468:12
අදහන්නේ උත්සාහ කරයි. උත්සාහ කරන්නේ අදහයි. අදහන්නේ සිහිය එළවයි. සිහිය එළවන්නේ අදහයි. අදහන්නේ සිත එකඟ කරයි. සිත එකඟ කරන්නේ අදහයි. අදහන්නේ ප්‍රකාරයෙන් දනියි. ප්‍රකාරයෙන් දන්නේ අදහයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f14236a1efd01f5555a281e02a3b0a5fe1d3dc334e6badc0d21a25d84bbf5ca5
target:pali-sinhala-parallel:68468:16
උත්සාහ කරන්නේ සිත එකඟ කරයි. ප්‍රකාරයෙන් දනියි. ප්‍රකාරයෙන් දන්නේ සිහි එළවයි. සිහි එළවන්නේ ප්‍රකාරයෙන් දනියි. ප්‍රකාරයෙන් දන්නේ සිත එකඟ කරයි. සිත එකඟ කරන්නේ ප්‍රකාරයෙන් දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
7498b118b9e297f35c23d9c3f9a48f67b113ea36d156518b84be80aad0d1c121
target:pali-sinhala-parallel:68468:17
[114] අදහන ලද හෙයින් උත්සාහ කරන ලදී. උත්සාහ කරන ලද හෙයින් අදහන ලදී. අදහන ලද හෙයින් සිහි එළවන ලදී. සිහි එළවන ලද හෙයින් අදහන ලදී. අදහන ලද හෙයින් සිත එකඟ කරන ලදී. සිත එකඟ කරන ලද හෙයින් අදහන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
329e3214c37affef811f7f3e4c5cbb8ab2d2b2de0c2742b2fbf4d615e5fd0f0c
target:pali-sinhala-parallel:68468:18
අදහන ලද හෙයින් ප්‍රකාරයෙන් දැනගන්නා ලදී. ප්‍රකාරයෙන් දැනගන්නා ලද හෙයින් අදහන ලදී. උත්සාහ කරන ලද හෙයින් සිහි එළවන ලදී. සිහි එළවන ලද හෙයින් උත්සාහ කරන ලදී. උත්සාහ කරන ලද හෙයින් සිත එකඟ කරන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
f17aa307b99be9e56353ef3aae095a208a77a0c5243f0bc7f079fb2d4931c5ce
target:pali-sinhala-parallel:68468:19
සිත එකඟ කරන ලද හෙයින් උත්සාහ කරන ලදී. උත්සාහ කරන ලද හෙයින් දැනගන්නා ලදී. දැනගන්නා ලද හෙයින් උත්සාහ කරන ලදී. උත්සාහ කරන ලද හෙයින් අදහන ලදී. අදහන ලද හෙයින් උත්සාහ කරන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a29b9700a2ac2a528ecf64d73652178ca0e0ebe5bf9f0073ad391ea2f77c41a2
target:pali-sinhala-parallel:68468:2
(iii) දුක්ඛ සමුදය (මෙහි (ii) (ඤාණ කථාවල 248 ඡේදය යොදන්න) සර්වඥතාඥානය බුද්ධ ඥානයකි. අනාවරණ ඥානය බුද්ධ ඥානයකි. මොව්හු තුදුස් බුද්ධ ඥානයෝ නම් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
4aec74ecc9a7f961188cac34fb07af5ea9f6b931074543177b89a65b9a61651e
target:pali-sinhala-parallel:68468:20
සිහි එළවන ලද හෙයින් සිත එකඟ කරන ලදී. සිත එකඟ කරන ලද හෙයින් සිහි එළවන ලදී. සිහි එළවන ලද හෙයින් දැනගන්නා ලදී. දැනගන්නා ලද හෙයින් සිහි එළවන ලදී. සිහි එළවන ලද හෙයින් අදහන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
e85f987ec7b86c2e99779f1361c9a3bb01f95a9735eb21034a349227367eeb20
target:pali-sinhala-parallel:68468:21
අදහන ලද හෙයින් සිහි එළවන ලදී. සිහි එළවන ලද හෙයින් උත්සාහ කරන ලදී. උත්සාහ කරන ලද හෙයින් සිහි එළවන ලදී. සිත එකඟ කරන ලද හෙයින් දැනගන්නා ලදී. දැනගන්නා ලද හෙයින් සිත එකඟ කරන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
2a39e2170627518dd58e3ef8710e27c3cfba8b866bb13e1c11a17cfc7eeaee11
target:pali-sinhala-parallel:68468:24
සිහි එළවන ලද හෙයින් දැනගන්නා ලදී. දැනගන්නා ලද හෙයින් සිත එකඟ කරන ලදී. සිත එකඟ කරන ලද හෙයින් දැනගන්නා ලදී. [115] යමක් බුද්ධ චක්ඛු වෙයිද එය බුද්ධඥාන නමි. යමක් බුද්ධඥාන වෙයිද එය බුද්ධ චක්ඛු නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
3fd11ec86c126b724a1399411e8a39caace500330dc50e2eed20a5e4adac1801
target:pali-sinhala-parallel:68468:25
යම් චක්ෂුසකින් තථාගතයන් වහන්සේ විසින් අල්ප (ii) රජස් සහිත ඉන්ද්‍රියයන් (iii) ඇත්තාවූද, මහත් (මෙහි (ii) ඇත්තාවූද, තියුණු ඉන්ද්‍රිය ඇත්තාවූද, මෘදු ඉන්ද්‍රිය ඇත්තාවූද, යහපත් ආකාර ඇත්තාවූද, අයහපත් ආකාර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
9f61f26513671f343dfe61a1f6be73a166a66fd8de9d0cf8a1211d916e2eb85a
target:pali-sinhala-parallel:68468:26
ඇත්තාවූද, පහසුවෙන් අවබෝධ කළ හැක්කාවූද, පහසුවෙන් අවබෝධ කළ නොහැක්කාවූද සත්වයන් පරලොව භය දක්නාවූ ඇතැම් සත්වයන්ද, පරලොව භය නොදක්නාවූ ඇතැම් සත්වයන්ද, දකියිද එය බුද්ධ චක්ඛු නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
898f4b237946ebf9994bc6b7c2d4a1133a05f1f3a91613436a24f050c87330e1
target:pali-sinhala-parallel:68468:27
[116] අල්ප (ii) ඇති මහත් (මෙහි 115 (ii) යන මෙහි ශ්‍රද්ධාවත් පුද්ගලතෙම අල්ප (මෙහි (ii) ඇත්තේ වෙයි. අශ්‍රද්ධාවත් පුද්ගලතෙම මහත් (මෙහි 115 (ii) ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
9c8543b8a9a84a16d3db1971fa336852666c242b2692510dd1eaa8ed55e367ab
target:pali-sinhala-parallel:68468:28
එළඹ සිටි සිහිය ඇති පුද්ගලතෙම අප්පරජක්ඛ පුද්ගල නමි. පටන්ගත් වීර්ය ඇති පුද්ගලතෙම අප්පරජක්ඛ නමි. පටන්ගත් වීර්ය නැති පුද්ගලතෙම මහරජක්ඛ නමි. එළඹ සිටි සිහිය ඇති පුද්ගලතෙම අප්පරජක්ඛ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
c7d43ff78e4131e6afd974ee1e5f76510c6948d9f524142652df9ab6d08915d4
target:pali-sinhala-parallel:68468:29
මුළාවූ සිහිය ඇති පුද්ගල තෙම මහාරජක්ඛ නමි. සමාධිය ඇති පුද්ගලතෙම අප්පරජක්ඛ නමි. සමාධිය නැති පුද්ගලතෙම මහාරජක්ඛ නමි. ප්‍රඥාවත් පුද්ගලතෙම අප්පරජක්ඛ නමි. දුශ්ප්‍රාඥ පුද්ගලතෙම මහාරජක්ඛ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a327db6ae9966687f2518335b66c924670f668fa92e7b1e440a3468f7c7396de
target:pali-sinhala-parallel:68468:3
මේ තුදුස් බුද්ධ ඥානයන් අතුරෙන් ඤාන අටක් ශ්‍රාවකයන්ට සාධාරණ වෙත්. ඤාණ සයක් ශ්‍රාවකයන්ට සාධාරණ නොවෙත්. [111] දුක්ඛයාගේ යම් පමණවූ දුක්ඛාර්ථ වෙයිද (ii) ඒ සියල්ල දක්නා ලදී. දන්නා ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
ff552ae526553aa83f77c8c963973d00711b969c75f884b1a567bac62031ab14
target:pali-sinhala-parallel:68468:30
තියුණු ඉන්ද්‍රිය ඇති මෘදු ඉන්ද්‍රිය ඇති යන මෙහි ශ්‍රද්ධාවත් පුද්ගලතෙම තික්ඛීන්ද්‍රිය (තියුණු ඉන්ද්‍රිය ඇත්තේ) නමි. ශ්‍රද්ධා නැති පුද්ගලතෙම මුදින්ද්‍රිය (මෘදු ඉන්ද්‍රිය ඇත්තේ) නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
0673dd3d802e6cc0dbeb88dcdd19da2e121885a49962828152cd8340926d7365
target:pali-sinhala-parallel:68468:31
එළඹ සිටි සිහිය ඇති පුද්ගලතෙම නික්ඛින්ද්‍රිය නමි. මුළාවූ සිහිය ඇති පුද්ගලතෙම මුදින්ද්‍රීය නමි. පටන්ගත් වීර්ය ඇති පුද්ගලතෙම තික්ඛීන්ද්‍රිය නමි. සමාධිය ඇති පුද්ගල තෙම මුදින්ද්‍රිය නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
63d1bd62d7d84f40cb93b68a1eca32cef5874d759579cc61ff9ec68045ec337e
target:pali-sinhala-parallel:68468:32
ප්‍රඥාවත් පුද්ගලතෙම තික්ඛීන්ද්‍රිය නමි. දුශ්ප්‍රාඥ පුද්ගලතෙම මුදින්ද්‍රිය නමි. [117] යහපත් ආකාර ඇති අයහපත් ආකාර ඇති යන මෙහි ශ්‍රද්ධාවත් පුද්ගලතෙම ස්වාකාර (යහපත් ආකාර ඇත්තේ) නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
16554b1a6bf826dcba8c502e47b8072f50d1a01330c4be5d7e987b9aa7c351ba
target:pali-sinhala-parallel:68468:33
අශ්‍රද්ධාවත් පුද්ගලතෙම ද්වාකාර (අයහපත් ආකාර ඇත්තේ) නමි. ප්‍රඥාවත් පුද්ගලතෙම ස්වාකාර නමි. දුශ්ප්‍රාඥ පුද්ගලතෙම් ද්වාකාර නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
55e7ab7df8f96375f9e0f4fd45c842092912d842a433c1bb3db91b243333b0d9
target:pali-sinhala-parallel:68468:34
පහසුවෙන් අවබෝධ කළ හැකි පහසුවෙන් අවබෝධ නොකළ හැකි (සුවිඤ්ඤාපය දුවිඤ්ඤාපය) යන මෙහි ශ්‍රද්ධාවත් පුද්ගලතෙම සුවිඤ්ඤාපය නමි. ප්‍රඥාවත් පුද්ගලතෙම සුවිඤ්ඤාපය නමි. දුප්පඤ්ඤ පුද්ගලතෙම දුවිඤ්ඤාපය නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
cb138a94022706095186c9853fe1d2e307eb38a97aff3e6c0c2384e0e9408b24
target:pali-sinhala-parallel:68468:35
[118] පරලොව භය දක්නා ඇතැම් සත්වයන් පරලොව භය නොදක්නා ඇතැම් සත්වයන් යන මෙහි ශ්‍රද්ධාවත් පුද්ගල තෙම (ii) පරලොව භය දක්නේ වෙයි. (iii) අශ්‍රද්ධාවත් පුද්ගලතෙම (iv) පරලොව භය නොදක්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
e6264b5a57dc25c64c9a2a7f04cb1c3d0b12d40a9339dbeed6989d20d09220df
target:pali-sinhala-parallel:68468:36
(v) පටන් ගත් වීර්ය ඇති පුද්ගලතෙම (මෙහි (ii) කුසීත පුද්ගලතෙම (මෙහි (iv) ප්‍රඥාවත් පුද්ගලතෙම (මෙහි (ii) දුප්පඤ්ඤ පුද්ගල තෙම (මෙහි (iv) [119] ලොක යන මෙහි ඛන්ධලෝකය ධාතුලෝකය ආයතනලෝකය විපත්ති ලෝකය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
271e11e232be0aff795e71cf8f34d613d8432d6042b236a0e1dcbd41e3cb1bc2
target:pali-sinhala-parallel:68468:37
විපත්තිසම්භව ලෝකය සම්පත්තිලෝකය සම්පත්ති සම්භව ලෝකය එක් ලෝකයකි. සියලු සත්වයෝ ආහාරය නිසා පවත්නාහුය. ලොක දෙකකි. නාමයද රූපයද වෙයි. ලොක තුනකි. ත්‍රිවිධ වේදනාවෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
fbad8d45a29e2f13a6ec7a1c8c9ee8bbcd26f055835b565f41b37c23b895e22e
target:pali-sinhala-parallel:68468:38
ලොක සතරකි, සතර ආහාරයෝයි ලොක පසකි, පඤ්ච උපාදානස්කන්ධයෝයි. ලොක සයකි, අධ්‍යාත්මිකායතන සයය ලොක සතකි, විඥානස්ථිති සතය, ලොක අටකි, අෂ්ට ලොක ධර්මයෝයි. ලොක නවයකි, නව සත්වාවාසයෝයි. ලොක දසයකි, දස ආයතනයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
b504d1de39a90f80117545ca4eed44d735829509d472b97b7814164bf29d6171
target:pali-sinhala-parallel:68468:39
ලොක දොළසකි. දොළොස් ආයතනයෝයි. ලොක අටළොසකි. අටළොස් ධාතූහුය, යන මොහු ලොක නම් වෙත්. [120] “වරද” යන මෙහි සියලු ක්ලේශයෝ වරද වෙත්. සියලු දුශ්චරිතද වරද වෙත්. සියලු කර්ම වරද වෙත්. සියලු භවගාමීකර්ම වරදවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
8880ed8a14aea3642dfa73744afeab1b7a0f46aac311aaefff61087b732c6bd3
target:pali-sinhala-parallel:68468:4
නොදැනගන්නා ලද දුක්ඛාර්ථයක් නැත. එහෙයින් සමන්ත චක්ඛු නම් වෙයි. යමක් සමන්ත චක්ඛු වෙයිද එය පඤ්ඤින්ද්‍රිය නමි. පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් ඇදහීම් ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
586e64eda18f638d879c9253772388dd1238fa1b09940c1eb37a3c4e501bda13
target:pali-sinhala-parallel:68468:40
මෙසේ මේ ලෝකයෙහිද මේ වරදෙහිද තියුණුවූ භය සඤ්ඤාව ඔසවන ලද කඩුව ඇති වධකයෙකු කෙරෙහි යම්සේද එසේ තියුණුවූ භය සඤ්ඤාව වැටහෙන ලද්දී වෙයි. මේ පනස් ආකාරයෙන් මේ පංච ඉන්ද්‍රියයන් දකියි, දනියි, ප්‍රතිවෙධ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a2d6e28e5549f1e827b6bc5a422c35214068a0e0e5e8bcdf496c52a22b99adf9
target:pali-sinhala-parallel:68468:5
උත්සාහ ස්වභාවයෙන් විරියින්ද්‍රිය වෙයි. එළඹ සිටීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය වෙයි. නොවිසිරයාම් ස්වභාවයෙන් සමාධින්ද්‍රිය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a2b71ba74eb797f58e6ce6d93321f9ac55ac02503f5c0ef517df6e36e6f1c80a
target:pali-sinhala-parallel:68468:6
(iii) දුක්ඛයාගේ යම්තාක් දුක්ඛාර්ථ ස්වභාවයක් වෙයිද (මෙහි (ii) [112] සමුදයාර්ථ යම්තාක් වෙයිද, (මෙහි 111 (ii) නිරෝධයාගේ නිරෝධාර්ථ යම්තාක්ද, (මේ වාක්‍ය අගට ‘යම්තාක්ද’ යොදන්න) මාර්ගයාගේ මාර්ගර්ථ-අර්ථ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
1e7c3f88b7a15c10257b6ddc702bab79690d100383bb1bd2087f7b1f1e24d5f5
target:pali-sinhala-parallel:68468:7
ප්‍රතිසම්භිදායෙහි අර්ථ ප්‍රතිසම්භිදාර්ථ- ධර්ම ප්‍රතිසම්භිදාවෙහි ධර්මප්‍රතිසම්භිදාර්ථ නිරුක්ති ප්‍රතිසම්භිදාවෙහි නිරුක්ති ප්‍රතිසම්භිදාර්ථ- ප්‍රතිභාන ප්‍රතිසම්භිදාවෙහි ප්‍රතිභාන ප්‍රතිසම්භිදාර්ථ-
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
682eeae3c7d251a66db00746f83fe8eaf99ea627991fedf93e4277d2940ae369
target:pali-sinhala-parallel:68468:8
ඉන්ද්‍රිය පරොපර්යත්තයෙහි ඤාණ-සත්වයන්ගේ ආසය- අනුසයන්හි ඤාණ- යමක ප්‍රාතිහාර්යයෙහි ඤාණ- මහාකරුණා සමාපත්තියෙහි ඤාණ- දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
355c948b7dc523a37cb1b48e333ba5965a603b41ec700d0bb4cf4f8711cc6418
target:pali-sinhala-parallel:68468:9
ප්‍රජාව විසින් ඇසින් දුටුවාවූද, කණින් ඇසුවාවූද, නැහැයෙන්, දිවෙන් කයින් දැනගන්නා ලද්දාවූද, සිතින් දැනගන්නා ලද්දාවූද පැමිණෙන ලද්දාවූද සොයන ලද්දාවූද සිතින් හැසිරෙන ලද්දාවූද, යම්තාක් දෙයක් වෙයිද, ඒ සියල්ල
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b0
a5eef6121e3b014abe6058824838f9c57a5fa51409aa02d61bf0962dfe4b623a
target:pali-sinhala-parallel:68469:0
[1] සම්පූර්ණවූ (යට කියන ලද) නිදානය වෙයි. “මහණෙනි, විමොක්ෂ තුනකි. කවර තුනක්ද? සුඤ්ඤත විමොක්ෂයද අනිමිත්ත විමොක්ෂයද අප්පණිහිත විමොක්ෂයද වෙත්. මහණෙනි, මොව්හු විමොක්ෂ තුන නම් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
dd2883cf44db12764e49bb2afdbc661e80f5468a8bbe3dba16860610dd205f9b
target:pali-sinhala-parallel:68469:1
[2] තවද විමොක්ෂ සත් සැට 67 කි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2d61e8356334a3a682e4ec74fc5a9b457556973678ac9fe2d9826abfec1e5aea
target:pali-sinhala-parallel:68469:2
(මේ වචන අගට “විමොක්ෂය” යොදන්න) සුඤ්ඤත විමොක්ෂය අනිමිත්ත-අප්පණිහිත- අජ්ඣත්තවුට්ඨාන- බහිද්ධා වුට්ඨාන- දුභතො වුට්ඨාන- අජ්ඣත වුට්ඨාන විමොක්ෂ සතර (මේ වාක්‍ය අගට “විමොක්ෂ සතර” යොදන්න) බහිද්ධා වුට්ඨාන- දුහතො
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
581310a39b3dcb8c482056afd6b7754a80138922e40f970a22669faad35aea96
target:pali-sinhala-parallel:68469:3
වුට්ඨාන-අධ්‍යාත්ම සන්තානයෙන් නැගිටින්නාවූ යොගාවචරයන්ට අනුකූලවූ-බහිද්ධා සන්තානයෙන් නැගිටින්නාවූ යොගාවචරයන්ට අනුකූලවූ- එ දෙයාකාරයෙන් නැගිටින්නාවූ යොගාවචරයන්ට අනුකූලවූ-අධ්‍යාත්ම සන්තානයෙන් නැගිටීමෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3673a12b385cd15f36379662679a507de2182d67b8072666f7a89a9a4ef94dc2
target:pali-sinhala-parallel:68469:4
සංසිඳෙන්නාවූ- බහිද්ධා සන්තානයෙන් නැගිටීමෙන් සංසිඳෙන්නාවූ- ඒ දෙයාකාරයෙන් නැගිටීමෙන් සංසිඳෙන්නාවූ- රූප ධ්‍යාන ඇත්තෙක්ව කසිණාදී රූප බලන්නේය යන අර්ථයෙන්වූ විමොක්ෂය අධ්‍යාත්මික දෙයකින් උපදවන ලද රූප ධ්‍යාන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
20166d999b2efb09ee7f1812cb99b38724695aedd65484d8f0c61e25d2a867ec
target:pali-sinhala-parallel:68469:5
නැත්තෙක්ව බාහිර රූප බලන්නේය (ii) යන අර්ථයෙන්වූ විමොක්ෂය සුභයයිම මෙනෙහි කරන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
e7ebfadaeca901b8c9bb3b32670ba4449192a8c6ffb767c9eee2ad2873f5425d
target:pali-sinhala-parallel:68469:6
යන අර්ථයෙන්වූ විමොක්ෂය (මේ වාක්‍ය අගට “විමොක්ෂය” යොදන්න) ආකාසානඤ්චායතන සමාපත්ති-විඤ්ඤාණඤ්චායතන සමාපත්ති-ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති-නෙවසඤ්ඤානාසඤ්ඤායතන-සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්ති- සමය- අසමය- සාමයික-
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
e2ba07cc2c4560afde19d376713a2907c52012e97685ae2c7009ea061060065f
target:pali-sinhala-parallel:68469:7
අසාමයික- කුප්ප- අකුප්ප-ලොකිය- ලොකුත්තර- සාසව- අනාසව- සාමිස- නිරාමිස-නිරාමිසනිරාමිසතර- පණිහිත- අප්පණිහිත- පණිහිත පටිප්පස්සද්ධි- සඤ්ඤුත්ත- විසඤ්ඤුත්ත- සඤ්ඤා- ඤාණ-සීතිසියා- ඣාන- අනුප්පාදචිත්ත විමොක්ෂය යන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
585df0d667622b0a37f53215820d33757a02ea83ce3efed53fe6cbbe7d8a97c5
target:pali-sinhala-parallel:68469:8
මොහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
72002ee20b655e8bacd1ffc447fdcfaa89365ea003c0d9c4b1b6c6fc76f2e957
target:pali-sinhala-parallel:68470:0
[3] සුඤ්ඤත විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
27e9c6d4db6aec909a90739180e4dc030c3de935d3d83ef4babdab2b8199ff3d
target:pali-sinhala-parallel:68470:1
(ii) මේ ශාසනයෙහි මහණතෙම අරණ්‍යයට පැමිණියේ හෝ වෘක්ෂ මූලයකට පැමිණියේ හෝ සූන්‍යාගාරයකට පැමිණියේ හෝ මේ ස්කන්ධ පංචකය මමයයි ගතයුත්තකින් හෝ මගේයයි ගතයුත්තකින් හෝ සූන්‍යයයි (iii) අනාත්ම වශයෙන් මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
71083e9c822b2036e9babab58536ab0e9a5a65bf79f37755b9155ce22e3a2ba6
target:pali-sinhala-parallel:68470:10
[9] දෙයාකාරයෙන් නැගිටින්නාවූ සතර විමොක්ෂයෝ කවරහුද? සොතාපත්ති මාර්ගය සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් කෙරෙන්ද, දිට්ඨි අනුසය කෙරෙන්ද, විචිකිච්ඡා අනුසය කෙරෙන්ද නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
8fbc73b2eb7c38ef450e6723c077bcc218fecf0acb6171f369b6440957688730
target:pali-sinhala-parallel:68470:11
(මේ වාක්‍ය අගට “කෙරෙන්ද නැගිටියි” යොදන්න) ඒ අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන්ද ස්කන්ධයන්- බාහිර සියලු සංඛාර නිමිති- සකෘදාගාමි මාර්ගය ඖදාරික කාමරාගානුසය- පටිඝානුසය- ඒ අනුව පවත්නා ක්ලේශයන්- ස්කන්ධයන්- බාහිර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3e5c9525eb16de570d9280e9d20cebefa4f92a61a98e320efe986d3493bb71c8
target:pali-sinhala-parallel:68470:12
සියලු සංඛාර නිමිති-අනාගාමි මාර්ගය තුනීවූ කාමරාග සංයෝජනය- පටිඝ සංයෝජනය- තුනීවූ කාමරාගානුසය- පටිඝානුසය- බාහිර සියලු සංඛාර නිමිති- අර්හත් මාර්ගය රූපරාගය- අරූපරාගය-මානයෙන්ද, උද්ධච්චයෙන්ද, අවිද්‍යාවෙන්ද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
77f4c8176f6dc4adced977024a283ae481cb0a578e485e0af045f0b4f6393af6
target:pali-sinhala-parallel:68470:13
මානානුසය- භව රාගානුසය- අවිද්‍යානුසය- ඒ අනුව පවත්නා ක්ලේශයන්-ස්කන්ධයන්- බාහිර සියලු සංඛාර නිමිති- මොව්හු දෙයාකාරයෙන් නැගිටින්නාවූ සතර විමොක්ෂයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
36cedc9d334b06cf9c73c9835cedb89c3bd3e8c012aa31c5ed90b52b3c0155fb
target:pali-sinhala-parallel:68470:2
හෙතෙම ඒ ස්කන්ධ පංචකයෙහි මමයයි ගැනීමක් නොකරයි. එහෙයින් සුඤ්ඤත විමොක්ෂ නමි. මෙය සුඤ්ඤත විමොක්ෂ නම් වෙයි. [4] අනිමිත්ත විමොක්ෂය කවරේද? (මෙහි 3 (ii) යොදන්න) අනිත්‍ය වශයෙන් මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
bc3abb6e201061e39ca04283bf376c0b5b55fbc07eef48b15177bfc166fc7870
target:pali-sinhala-parallel:68470:3
හෙතෙම එහි නිත්‍ය නිමිත්තක් නැතැයි නොකරන්නේනුයි අනිමිත්ත විමොක්ෂ නමි. මෙය අනිමිත්ත විමොක්ෂ නම් වෙයි. [5] අප්පණිහිත විමොක්ෂය කවරේද? (මෙහි 3 (ii) යොදන්න) සූන්‍යයයි දුක්ඛ වශයෙන් මෙනෙහි කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
d1e5278c885864b9fca316ddcdcb74efa3a3479e1b282c30c4788e5eb7f9483e
target:pali-sinhala-parallel:68470:4
හෙතෙම ඒ ස්කන්ධ පංචකයෙහි ආශා නොකෙරේනුයි අප්පණිහිත විමොක්ෂ නමි. මේ අප්පණිහිත විමොක්ෂ නම් වෙයි. [6] අජ්ඣත්ත වුට්ඨාන විමොක්ෂය කවරේද? සතර ධ්‍යානයෝයි. මේ අජ්ක්ධත්ත වුට්ඨාන විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
4551b482961048a55b93252e01412304657bea9e86252036d6fb305af0d3c888
target:pali-sinhala-parallel:68470:5
බහිද්ධා වුට්ඨාන විමොක්ෂය කවරේද? සතර අරූප සමාපත්තීහුය. මෙය බහිද්ධා වුට්ඨාන විමොක්ෂ නමි. දුහතො වුට්ඨාන විමොක්ෂය කවරේද? සතර ආර්ය මාර්ගයෝයි. මේ දුහතො (අධ්‍යාත්ම බහිද්ධායන දෙයාකාරයෙන්) වුට්ඨාන විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
97b4d467633685bf2444fd60ccd930bda3c714a0f790ff3abea851e1242314b7
target:pali-sinhala-parallel:68470:6
[7] අධ්‍යාත්ම සන්තානයෙන් නැගිටින්නාවූ සතර විමොක්ෂයෝ කවරහුද? ප්‍රථමධ්‍යානය නීවරණයන් කෙරෙන් නැගිටියි. ද්විතීයධ්‍යානය විතර්ක විචාරයන් කෙරෙන් නැගිටියි. තෘතීය ධ්‍යානය ප්‍රීතියෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
112bf41bff678074790bc7681111a8bdd0b95184b2162ac487818483629901ae
target:pali-sinhala-parallel:68470:7
චතුර්ථ ධ්‍යානය සුඛ දුක්ඛයන් කෙරෙන් නැගිටියි. මොව්හු අධ්‍යාත්මයෙන් නැගිටින්නාවූ සතර විමොක්ෂයෝයි. [8] බහිද්ධා සන්තානයෙන් නැගිටින්නාවූ සතර විමොක්ෂයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
11e12b3832de69e57094b89e09a56fc2c72f8bffb8be73a95cc525be2b88cb18
target:pali-sinhala-parallel:68470:8
ආකාසානඤ්චායතන සමාපත්තිය රූප සඤ්ඤාවෙන්ද පටිඝසඤ්ඤාවෙන්ද නානත්තසඤ්ඤාවෙන්ද නැගිටියි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
224b6fb5a519d43955f83250548411bae54e407903ffd102b8eca6c5348f729e
target:pali-sinhala-parallel:68470:9
ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවෙන් නැගිටියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙන් නැගිටියි. මොව්හු බහිද්ධාසන්තානයෙන් නැගිටින්නාවූ සතර විමොක්ෂයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
87295a9c939ff0899ccadf3b5b15510375eb136cba8142f3a8db7a1cd9938d51
target:pali-sinhala-parallel:68471:0
[10] අධ්‍යාත්මයෙන් නැගින්නවුන්ට අනුකූල සතර විමොක්ෂයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5b3a90ed17c093177abf96f6dae854ded41b9f088143855ea0c8be2cda86f035
target:pali-sinhala-parallel:68471:1
ප්‍රථම ධ්‍යානය (ii) ලැබීම පිණිස පවත්නාවූ විතර්කයද විචාරයද ප්‍රීතියද සුඛයද එකාග්‍රතාවද (iii) ද්විතීය ධ්‍යානය (මෙහි (ii) තෘතීය ධ්‍යානය (මෙහි (ii) චතුර්ථධ්‍යානය (මෙහි (ii) වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f998cf724def96da81107bc7e059735307a8d6cca8328a4ebc9153141fbc11a2
target:pali-sinhala-parallel:68471:10
(iv) මොව්හු බහිද්ධා සන්තානයෙන් නැගිටීමෙන් සංසිඳෙන්නාවූ සතර විමොක්ෂයෝයි. [15] දෙයාකාරයෙන් නැගිටීමෙන් සංසිඳෙන්නාවූ විමොක්ෂ සතර කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5173f887bf114d8fa0866c37dcebe6eae7b051b7876bd5953f987e90b62b9ffa
target:pali-sinhala-parallel:68471:11
සොතාපත්ති මාර්ගයාගේ සොතාපත්තිඵලයද සකෘදාගාමි මාර්ගයාගේ සකෘදාගාමි ඵලයද අනාගාමි මාර්ගයාගේ අනාගාමි ඵලයද අර්හත් මාර්ගයාගේ අර්හත් ඵලයද වෙත්. මොව්හු දෙයාකාරයෙන් නැගිටීමෙන් සංසිඳෙන්නාවූ සතර විමොක්ෂයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
4ceb69af6c3c2ab8e6a2aec2bed9c2066abdf9f1df3ec5bf781f5632d1b413c9
target:pali-sinhala-parallel:68471:2
මොව්හු අධ්‍යාත්මයෙන් නැගිටින්නාවුන්ට අනුකූලවූ සතර විමොක්ෂයෝයි. [11] බහිද්ධා සන්තානයෙන් නැගිගන්නවුන්ට අනුකූලවූ සතර විමොක්ෂයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
558da4185635b1cdd108105ed9bfc4d294ad7b10896adabf3ddf2a2ef6540a0a
target:pali-sinhala-parallel:68471:3
ආකාසානඤ්චායතන සමාපත්තිය (මෙහි 10 (ii) විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය (මෙහි10 (ii) ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (මෙහි 10 (ii) නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2e2ce94bc01b8bb402e2146294f341471988be0a82fd23c9fbd2423dc7801012
target:pali-sinhala-parallel:68471:4
මොව්හු බහිද්ධාසන්තායෙන් නැගිටින්නහුට අනුකූලවූ සතර විමොක්ෂයෝයි. [12] දෙයාකාරයෙන් නැගිටින්නහුට අනුකූලවූ සතර විමොක්ෂයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
e67636c710d862d11d93839bb638bd766cc4cb521b01e58ba22b91f3bf87489c
target:pali-sinhala-parallel:68471:5
සොතාපත්ති මාර්ගය (ii) ලැබීම පිණිස පවත්නා අනිත්‍ය වශයෙන් ලැබීම, දුක් වශයෙන් බැලීම, අනාත්ම වශයෙන් බැලීමද (iii) සකෘදාගාමි මාර්ගය (මෙහි (ii) අනාගාමි මාර්ගය (මෙහි (ii) අර්හත් මාර්ගය (මෙහි (ii) වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b1844391b16fd9a4fcea1ba1487486b321245a11731a787276aa8eec6864f50c
target:pali-sinhala-parallel:68471:6
මොව්හු දෙයාකාරයෙන් නැගිටින්නහුට අනුකූලවූ සතර විමොක්ෂයෝයි. [13] අධ්‍යාත්මයෙන් නැගිටීමෙන් සංසිඳෙන්නාවූ විමොක්ෂ සතර කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
c8c47d2e57a90558651b7a2960534c3bbcda56b08ef54bb327ac99dd18529407
target:pali-sinhala-parallel:68471:7
ප්‍රථමධ්‍යානය (ii) ලැබීම හෝ විපාකය හෝ (iii) ද්විතීයධ්‍යානය (මෙහි (ii) තෘතීයධ්‍යානය (මෙහි (ii) චතුර්ථධ්‍යානය (මෙහි (ii) වෙත්. (iv) මොව්හු අධ්‍යාත්මයෙන් නැගිටීමෙන් සංසිඳෙන්නාවූ සතර විමොක්ෂයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
fb6fe46b508075dba191f9bdb338da924fa6bf4986a6f41086fb7442ad62448a
target:pali-sinhala-parallel:68471:8
[14] බහිද්ධා සන්තානයෙන් නැගිටීමෙන් සංසිඳෙන්නාවූ විමොක්ෂ සතර කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b576a32022db9f10283ccaef67937f1053550d9b9464c98f414621dffadab4f0
target:pali-sinhala-parallel:68471:9
(i) ආකාසානඤ්චායතන සමාපත්තිය (ii) ලැබීම හෝ විපාකය හෝ (iii) විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය (මෙහි (ii) ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (මෙහි (ii) නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය (මෙහි (ii) වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f3a42bc95fc66e5d64605cdc01f629f402bd0ce8395dc58c04be99557190e86c
target:pali-sinhala-parallel:68472:0
[16] කෙසේ රූප ධ්‍යාන ඇත්තේ රූප බලන්නේනුයි විමොක්ෂ නම් වේද? (i) මේ ශාසනයෙහි මහණතෙම තමා කෙරෙහි වූ නීල නිමිත්තක් මෙනෙහි කරයි. නීල සංඥාව ලබයි. හෙතෙම ඒ නිමිත්ත (ii) මනාකොට ගන්නාලද්දක් කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b10ecb659fdc3d8d78a9bad07ef1378a0c503431738898035b47f2c974ce2d43
target:pali-sinhala-parallel:68472:1
මනාකොට දරන ලද්දක් කරයි. මනාකොට විනිශ්චය කරන ලද්දක් කරයි. හෙතෙම ඒ නිමිත්ත මනාව ගන්නා ලද්දක් කොට මනාව දරන ලද්දක් කොට මනාව විනිශ්චය කරන ලද්දක් කොට (ii) පිටත්හිවූ නීල නිමිත්තක් කෙරෙහි සිත අභිමුඛකොට එළවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
84ee2e15888e911ff0957ff60d63930ec56baadf215c49a1433c40612ec854f1
target:pali-sinhala-parallel:68472:10
මෙසේ උඩද යටද සරසද සියලු තන්හි සියලු සත්වයන් කෙරෙහි සමානව සියලු සත්වයන් සහිත ලෝකය විපුලවූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
7a9fd61728713f501cb18e1bbb1efe2a5b2b6fc5ea2fcef517d5524cca242d89
target:pali-sinhala-parallel:68472:11
(iii) මෛත්‍රීය වඩන ලද හෙයින් සත්වයෝ පිළිකුල් නොකරන්නාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
48d5221b045bf809002feeb350d6f8ef1067b6d165aa647cbc7b5a8752f452ee
target:pali-sinhala-parallel:68472:12
(iii) (මෙහි මේ ඡේදයේ (i) (ii) යෙදීමේදී “මෛත්‍රී” වෙනුවට “කරුණා” “මුදිතා” “උපෙක්ඛා” පිළිවෙලින් යෙදිය යුතුයි) මෙසේ සුභයම මෙනෙහි කරන්නේනුයි විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b0919e391789bc0bb1ee56985ea5759a39797b9581f3fa5c5dbcef5f595aee5a
target:pali-sinhala-parallel:68472:2
නීල සඤ්ඤාව ලබයි. හෙතෙම ඒ නිමිත්ත (මෙහි (ii) යොදන්න) සේවනය කරයි. වඩයි. බහුල කරයි. ඔහුට තමා කෙරෙහිද පිටත්හිද යන දෙකම රූප නම් වේ යයි අදහස් වෙයි. මෙසේ රූප සඤ්ඤා ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
971ecb64dce5bf54708efbaf5947db210abc53c8d2aa9688e247b7c525c970fc
target:pali-sinhala-parallel:68472:3
[17] (මෙහි 16 (i) (ii) (iii) යෙදීමේදී “නීල” වෙනුවට “පීත” ද “ලොහිත” ද “ ඕදාත” ද පිළිවෙලට යෙදිය යුතුයි.) මෙසේ රූප ධ්‍යාන ඇත්තේ රූප බලන්නේනුයි විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
34dbf4e8de561ae1ff2e6fa60976bd32bc7a7c4747b330f5471089680f730975
target:pali-sinhala-parallel:68472:4
[18] කෙසේ තමා කෙරෙහිවූ නිමිත්තකින් ලැබූ රූප ධ්‍යාන නැත්තේ රූප බලන්නේනුයි විමොක්ෂ නම් වේද, (i) මේ ශාසනයෙහි ඇතමෙක් තමා කෙරෙහිවූ නීල නිමිත්තක් මෙනෙහි නොකරයි. නීල සඤ්ඤාව නොලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
bd3a99d8814b7e5fbb918f3fbcc6d2afd5258a3b2cd2d30a9459f56d6611b3f9
target:pali-sinhala-parallel:68472:5
පිටත්හිවූ නීල නිමිත්තක් කෙරෙහි සිත අභිමුඛ කොට එළවයි. නීල සඤ්ඤාව ලබයි හෙතෙම ඒ නිමිත්ත (ii) (මෙහි 16 (ii) යොදන්න) (iii) සෙවනය කරයි, වඩයි, බහුල කරයි. ඔහුට මෙය තමා කෙරෙහිවූ රූප නිමිත්තක් නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
0948232a7d16badb6a0f6a7cde632387830714cbddab29b90565bb3d0bc86ea6
target:pali-sinhala-parallel:68472:6
පිටත්හිවූ රූප නිමිත්තකැයි අදහස් වෙයි. මෙසේ රූප සඤ්ඤා ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1519da77c70fdfb5e5e3da59008ccb5275bcfbdfcec3466b24e5da41734ef7ef
target:pali-sinhala-parallel:68472:7
[19] (මෙහි 16 (i) (ii) (iii) යෙදීමේදී “නීල” වෙනුවට “පීත” ද “ලොහිත” ද “ඔදාත” ද පිළිවෙලට යෙදිය යුතුයි.) මෙසේ තමා කෙරෙහි අරූප සඤ්ඤා ඇත්තේ පිටත්හි රූප බලන්නේනුයි විමොක්ෂ නම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f9c39eae55e94cc96ef42d4c4fc726985a82425286d55ea4b86a29d4cb84e569
target:pali-sinhala-parallel:68472:8
[20] කෙසේ නම් සුභයයි මෙනෙහි කරන්නේනුයි විමොක්ෂ නම් වේද? (i) මේ ශාසනයෙහි මහණතෙම මෛත්‍රී සහගත සිතින් (ii) එක් දිශාවක් පතුරුවා වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9a6e99f9556cc0232bbf26f9bde6d06cb126442901c5713c7ac9b2db373988e7
target:pali-sinhala-parallel:68472:9
එසේ දෙවන දිශාවද එසේ තුන්වැනි දිශාවද එසේ සතරවැනි දිශාවද පතුරුවා වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9c6078d5ba7f1a0e81f1b1a09584c4694d37b46e2dc7c20df34d193d626cbf6f
target:pali-sinhala-parallel:68473:0
[21] අකාසානඤ්චායතන සමාපත්ති විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
36d40022c86cff32ec0c5673daa7bb2158d2203233e0f5f6ca9edbdd14dd96ba
target:pali-sinhala-parallel:68473:1
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් රූප සඤ්ඤාවන්ගේ ඉක්මවීමෙන්ද පටිඝසඤ්ඤාවන් දුරු කිරීමෙන්ද නානත්ත සඤ්ඤාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි මෙනෙහි කොට ආකාසඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f240042472b89079cb6bfedd0ded61f4634883b85dc4d15fdecce98867990fb5
target:pali-sinhala-parallel:68473:10
සතර ආර්ය මාර්ගයෝද, සාමඤ්ඤ ඵල සතරද නිර්වාණයද වෙත්. මෙය අකුප්ප විමොක්ෂ නමි. [29] ලොකිය විමොක්ෂය කවරේද? සතර ධ්‍යානයෝද, සතර අරූප සමාපත්තීහුද වෙත්. මෙය ලොකිය විමොක්ෂ නමි. ලොකොත්තර විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3fa1cad132482105dced3b987265446ec573e640cc9b6fcd8b09ae49ac745b30
target:pali-sinhala-parallel:68473:11
සතර ආර්ය මාර්ගයෝද සතර සාමඤ්ඤ ඵලද නිර්වාණයද වෙත්. මෙය ලොකොත්තර විමොක්ෂ නමි. [30] සාසව විමොක්ෂය කවරේද? සතර ධ්‍යානයෝද සතර අරූප සමාපත්තීහුද වෙත්. මෙය සාසව විමොක්ෂ නමි. අනාසව විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
cffe70536c38eb08360d89acacdfe9c91363bd16406784030cb78e7ac99e78f6
target:pali-sinhala-parallel:68473:12
සතර ආර්ය මාර්ගයෝද සතර සාමඤ්ඤ ඵලද නිර්වාණයද වෙත්. මෙය අනාසව විමොක්ෂ නමි. [31] සාමිස විමොක්ෂය කවරේද? රූපයන් පිළිබඳ විමොක්ෂය වෙයි. මෙය සාමිස විමොක්ෂ නමි. නිරාමිස විමොක්ෂය කවරේද? අරූපය පිළිබඳ විමොක්ෂයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
ac70174eb58819857b02c5f6c41f7d9487ddf9b3b912cc6d551e16008b738456
target:pali-sinhala-parallel:68473:13
මෙය නිරාමිස විමොක්ෂ නමි. [32] නිරාමිසානිරාමි සතර විමොක්ෂය කවරේද? සතර ආර්ය මාර්ගයෝද, සතර සාමඤ්ඤ ඵලද නිර්වාණයද වෙත්. මෙය නිරාමිසා නිරාමි සතර විමොක්ෂ නමි. [33] පණිහිත විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
c0d556382452a8def8745ed09ca3dff3438f84be38f222bed4c2e18b4ef9869a
target:pali-sinhala-parallel:68473:14
සතර ධ්‍යානයෝද සතර අරූප සමාපත්තීහුද වෙත්. මෙය පණිහිත විමොක්ෂ නමි. අප්පණිහිත විමොක්ෂය කවරේද? සතර ආර්ය මාර්ගයෝද සතර සාමඤ්ඤ ඵලද නිර්වාණයද වෙත්. මෙය අප්පණිහිත විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
810ff9fb99c8405380341e7e12d167d2a3f09df7f6adadd1ec2b634d4765055f
target:pali-sinhala-parallel:68473:15
[34] පණිහිත පටිප්පස්සද්ධි විමොක්ෂය කවරේද? ප්‍රථම ධ්‍යානයාගේ (මෙහි 13 (ii) (iii) 14 (i) (ii) (iii) (iv) යොදන්න) මෙය පණිහිත පටිප්පස්සද්ධි විමොක්ෂ නමි. සඤ්ඤුත්ත විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
43c806b85054626949c342de4bf55ddf35f37ef5cd88fba56139aea2a57676f7
target:pali-sinhala-parallel:68473:16
සතර ධ්‍යානයෝද අරූප සමාපත්ති සතරද වෙත්. මෙය සඤ්ඤුත්ත විමොක්ෂ නමි. [35] විසඤ්ඤුත්ත විමොක්ෂය කවරේද? (ii) සතර ආර්ය මාර්ගයෝද, සතර සාමඤ්ඤ ඵලයෝද නිර්වාණයද වෙත්. (iii) මෙය විසඤ්ඤුත විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
babac7c9b324d216f4a6a53e1ec669f0a9444dd7ad7a25c521d1b3da204ecc3d
target:pali-sinhala-parallel:68473:17
එකත්ත විමොක්ෂය කවරේද? (මෙහි (ii) මෙය එකත්ත විමොක්ෂ නමි. නානත්ත විමොක්ෂය කවරේද? සතර ධ්‍යානයෝද සතර අරූප සමාපත්තීහුද වෙත්. මෙය නානත්ත විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9ee71e92b3d35be90557df1bb5f5c86ad5ebc89d5bfc75d3dd34bd11e4e088c6
target:pali-sinhala-parallel:68473:2
මෙය ආකාසානඤ්චායතන සමාපත්ති විමොක්ෂ නමි. [22] විඤ්ඤාණඤ්චායතන සමාපත්ති විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
44faa9e98d96bb70fa452b26d06ee3d496d0b553273c06993c5f838ba8086971