sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68473:3
මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි මෙනෙහි කොට විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි. මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්ති විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
4ec0a862faab2a874c5c280c8747afcc85528688d492eb4550c45fb1596afd7d
target:pali-sinhala-parallel:68473:4
[23] ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමොක්ෂය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි මෙනෙහි කොට ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
c69edd90986771b1d60d78037d56c0843ec2e2e9ce2e1b20a45e88236d4fdb70
target:pali-sinhala-parallel:68473:5
මෙය ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමොක්ෂ නමි. [24] නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති විමොක්ෂය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
a4803c8e7c87337063a490559891226240a607ac581ff3348eec08f3ef1ecc22
target:pali-sinhala-parallel:68473:6
මෙය නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති විමොක්ෂ නමි. [25] සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්ති විමොක්ෂය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
e6760f533aabce7c7cbe949ab18cb8ceda556a6ad48e71968d4502f444bbff6f
target:pali-sinhala-parallel:68473:7
මෙය සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්ති විමොක්ෂ නමි. [26] සමය විමොක්ෂය කවරේද? සතර ධ්‍යානයෝද සතර අරූප සමාපත්තීහුද වෙත්. මෙය සමය විමොක්ෂ නමි. අසමය විමොක්ෂය කවරේද? ආර්ය මාර්ග සතරද සාමඤ්ඤඵල සතරද නිර්වාණයද වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3811a17954baa3cfbc75dc5ceb4992f2c38db7ae6e1e717661c24f8ca74b5968
target:pali-sinhala-parallel:68473:8
මෙය අසමය විමොක්ෂ නමි. [27] සාමයික විමොක්ෂය කවරේද? සතර ධ්‍යානයෝද අරූප සමාපත්ති සතරද වෙත්. මෙය සාමයික විමොක්ෂය නමි. අසාමයික විමොක්ෂය කවරේද? සතර ආර්ය මාර්ගයෝද සාමඤ්ඤ ඵල සතරද නිර්වාණයද වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
549a3c1eaccad6b560271baf22fc7057336e567ddbb1f8c00ff9f4866eb74634
target:pali-sinhala-parallel:68473:9
මෙය අසාමයික විමොක්ෂ නමි. [28] කුප්ප (විනාශවන්නාවූ) විමොක්ෂය කවරේද? සතර ධ්‍යානයෝද අරූප ධ්‍යානයෝද අරූප සමාපත්ති සතරද වෙත්. මෙය කුප්ප විමොක්ෂ නමි. අකුප්ප (විනාශ නොවන) විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
560ed55760f2307c3d082915007a38dd56f6499c91da0a48ad10d13df754f6fb
target:pali-sinhala-parallel:68474:0
[36] සඤ්ඤා විමොක්ෂය කවරේද? වස්තු වශයෙන්ද කරුණු වශයෙන්ද එක් සඤ්ඤා විමොක්ෂයක් සඤ්ඤා විමොක්ෂ දසයක් වෙත්. දස සඤ්ඤා විමොක්ෂය එක්සඤ්ඤා විමොක්ෂයක් වෙයි. යන ක්‍රමය වන්නේය. කෙසේ වන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
d66122bf27311613b44d97f651a8937a9f1b82c6bb401498415c8f73ee6449a7
target:pali-sinhala-parallel:68474:1
(i) අනිත්‍ය වශයෙන් දක්නා ඤාණය නිත්‍ය (ii) සංඥාවෙන් මිදේනුයි, සඤ්ඤා විමොක්ෂ නමි (iii) දුක් වශයෙන් දක්නා ඤාණය සුඛ (මෙහි (ii) (iii) අනාත්ම වශයෙන් දක්නා ඥානය ආත්ම (මෙහි (ii) කලකිරීම් වශයෙන් දක්නා ඤාණය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5eb226d96e535cb426d359d3ec27f35ad66e58031b2a2f1ac8d53eba6dcfffaf
target:pali-sinhala-parallel:68474:2
නන්දී (මෙහි (ii) විරාග වශයෙන් දක්නා ඤාණය රාග (මෙහි (ii) නිරෝධ වශයෙන් දක්නා ඤාණය සමුදය (මෙහි (ii) පටිනිස්සග්ග වශයෙන් දක්නා ඤාණය ආදාන (මෙහි (ii) අනිමිත්ත වශයෙන් දක්නා ඤාණය නිමිත්ත (මෙහි (ii) අප්පණිහිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
8b38317962d5d8cdc79dd481c91f8f826200c9e8c268f4b64f473acdc1fdfc2b
target:pali-sinhala-parallel:68474:3
වශයෙන් දක්නා ඤාණය පණිධි (මෙහි (ii) සුඤ්ඤතානුපස්සනා ඤාණය අභිනිවෙස (මෙහි (ii) මෙසේ වස්තු වශයෙන්ද කරුණු වශයෙන්ද එක් සඤ්ඤා විමොක්ෂයක් සඤ්ඤා විමොක්ෂ දශයක් වෙත්. දස සඤ්ඤා විමොක්ෂය එක් සඤ්ඤා විමොක්ෂයක් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
518f89d683ab15eeacec51e46fa3005ce056411705017bd155c9b4bb93e45f93
target:pali-sinhala-parallel:68474:4
යන ක්‍රමය වන්නේය. (v) දස සඤ්ඤා විමොක්ෂය එක් සඤ්ඤා විමොක්ෂයක් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
d278807d499a0008f0284307d90410678c6abecdde19f5c15bb85f5dafbafa17
target:pali-sinhala-parallel:68474:5
[37] රූපයෙහි (මෙහි (i) (ii) (iii) (iv) යොදන්න.) (මේ වචන අගට 35 (i) (ii) (iii) (iv) යොදන්න) වේදනාවෙහි-සඤ්ඤාවෙහි- සංඛාරයන්හි- විඤ්ඤාණයෙහි- ඇසෙහි-කණෙහි- නාසයෙහි- දිවෙහි- කයෙහි- සිතෙහි- ජරාමරණයෙහි”-මෙය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
7427721249500b7ef5cbf602b14d7aecc4546418c2387061c28a805e25099c15
target:pali-sinhala-parallel:68474:6
සඤ්ඤා විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9c94eff854a8a519189f89ef59b9b3b8db4b1cb16f228c97e6f06d96e04c6fad
target:pali-sinhala-parallel:68475:0
[38] ඤාණ විමොක්ෂය කවරේද? (i) වස්තු වශයෙන්ද කරුණු වශයෙන්ද එක් ඤාණවිමොක්ෂයක් ඤාණ විමොක්ෂ දසයක් වෙත්. ඤාණවිමොක්ෂ දසයක් එක් ඤාණ විමොක්ෂයක් වෙයි. යන ක්‍රමය වන්නේය. (ii) කෙසේ වන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
323ca6007efa61e2c19b0c571e011e633408c7c795d102ead60093af0ccab713
target:pali-sinhala-parallel:68475:1
(iii) අනිත්‍ය වශයෙන් දක්නා යථාභූත ඥානය නිත්‍ය වශයෙන් සලකන්නාවූ (iv) මුළාවෙන් නුනුවණින් මිදේනුයි ඥාන විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
db0d53dca1c2cc7bde94509ab281761df2a93da1a1e968fec35da1da192675aa
target:pali-sinhala-parallel:68475:2
(v) දුක් වශයෙන් දක්නා යථාභූත ඥානය සැප වශයෙන් සලකන්නාවූ (මෙහි (iv) අනාත්ම වශයෙන් දක්නා යථාභූත ඥානය ආත්ම වශයෙන් සලකන්නාවූ (මෙහි (iv) කලකිරීම් වශයෙන් දක්නා යථාභූත ඥානය තෘෂ්ණා සහගත සතුටෙන් සතුටුවන්නාවූ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b3ce5b8407c1dafe359db7c5cd2de4db10e98dfa6b6b57e240dca28a2ece1dd4
target:pali-sinhala-parallel:68475:3
(මෙහි (iv) විරාග වශයෙන් දක්නා යථාභූත ඥානය රාගයෙන් ඇලෙන්නාවූ (මෙහි (iv) නිරෝධ වශයෙන් දක්නා යථාභූත ඥානය ඉපදීමේ හේතුව නොදක්නා (මෙහි (iv) පටිනිස්සග්ග වශයෙන් දක්නා යථාභූත ඥානය අල්වා ගැනීම් වශයෙන් පවත්නා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
c00c07ec504076833b03dafdaa0d84717ba0917562ad2a3cd32d5aa9f2865c67
target:pali-sinhala-parallel:68475:4
(මෙහි (iv) අනිමිත්තවශයෙන් දක්නා යථාභූත ඥානය නිමිත්ත වශයෙන් දක්නා (මෙහි (iv) අප්පණිහිත වශයෙන් දක්නා යථාභූත ඥානය පණිධි වශයෙන් දක්නා (මෙහි (iv) සුඤ්ඤත වශයෙන් දක්නා යථාභූත ඥානය අභිනිවෙස වශයෙන් දක්නා (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f22b953425a47ba16e04bfbccf5670a0933ade5d6b3a619c562ee2af92443cbf
target:pali-sinhala-parallel:68475:5
(iv) වශයෙන්ද (මෙහි (i) යොදන්න) [39] රූපයෙහි (මෙහි 38 (iii) සිට අගට යොදන්න.) “වේදනාවෙහි” ‘සඤ්ඤාවෙහි’ ‘සංඛාරයන්හි’ ‘විඤ්ඤාණයෙහි’ ‘ඇසෙහි’ කණෙහි’ ‘නාසයෙහි’ ‘දිවෙහි’ ‘කයෙහි’ ‘සිතෙහි’ ‘ජරාමරණයෙහි’ මෙය ඥාන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
69d37654b8b2bb9ea1c55afdfc6e27da9464b61db760430ebe37e761acc43b70
target:pali-sinhala-parallel:68475:6
විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
61105969fffa93784757977682a7d82abd7ff26ff65c80280defd7271ba47980
target:pali-sinhala-parallel:68476:0
[40] සීතිසියා විමොක්ෂය (සිසිල් බව වන්නේ යයි පවත්නා විමොක්ෂය) කවරේද? (i) වස්තු වශයෙන් කරුණු වශයෙන් එක් සීතිසියා විමොක්ෂයක් සීතිසියා විමොක්ෂ දසයක් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
7e738834cab3f4f37b6c9729dd7b62b65f3e53e0e5bc138cc59175a1e1b1442a
target:pali-sinhala-parallel:68476:1
සීතිසියා විමොක්ෂ දසය එක් සීතිසියා විමොක්ෂයක් වෙයි. යන ක්‍රමය වන්නේය. (ii) කෙසේ වන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
87754da14b24004876de44b77ac94ec741abbbf56c7de6557293f680b885f3df
target:pali-sinhala-parallel:68476:2
(iii) අනිත්‍ය වශයෙන් දක්නා උතුම් සීතිභාව (සිසිල් බව ඇති කරන්නාවූ) ඤාණය නිත්‍ය වශයෙන් ගැනීමෙන් (iv) පවත්නා තැවීම් දැවීම් දාහයන් කෙරෙන් මිදේනුයි සීතිසියා විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
0506ff0edd87422cef816626358ca87fb0441facc25be79c2b7294e9a7742d2b
target:pali-sinhala-parallel:68476:3
(v) දුක් වශයෙන් දක්නා උතුම් සීතිභාව ඤාණය සුඛ වශයෙන් (මෙහි (iv) දැකීමෙන් අනාත්ම වශයෙන් දක්නා උතුම් සීතිභාව ඤාණය ආත්ම වශයෙන් ගැනීමෙන් (මෙහි (iv) කලකිරීම් වශයෙන් දක්නා උතුම් සීතිභාව ඥානය තෘෂ්ණා සහගත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
466cdc76bdb15ed38cc864a8df0dc0886ec105cb5b4fbdea048368ae359788a0
target:pali-sinhala-parallel:68476:4
සතුටෙන් (මෙහි (iv) විරාග වශයෙන් දක්නා උතුම් සීතිභාව ඥානය රාගයෙන් (මෙහි (iv) නිරෝධ වශයෙන් දක්නා උතුම් සීතිභාව ඥානය ඉපදීම් වශයෙන් (මෙහි (iv) පටිනිස්සග්ග වශයෙන් දක්නා උතුම් සීතිභාව ඥානය අල්වා ගැනීමෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f6b1346c2fbe7bac9c4b5461c2b572c48dc152c062b061817e3b282226cef117
target:pali-sinhala-parallel:68476:5
(මෙහි (iv) අනිමිත්ත වශයෙන් දක්නා උතුම් සීතිභාව ඥානය නිමිති වශයෙන් ගැනීමෙන් (මෙහි (iv) අප්පණිහිත වශයෙන් දක්නා උතුම් සීතිභාව ඥානය ප්‍රණිධියෙන් (මෙහි (iv) සූන්‍ය වශයෙන් දක්නා උතුම් සීතිභාව ඥානය ආත්ම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
dfe0fdd49dc0fd0f16284d130ad9dae4f61401b4e85bb8d98fd7e8eaf907bcf5
target:pali-sinhala-parallel:68476:6
වශයෙන් ගැනීමෙන් (මෙහි (iv) (i) [41] රූපයෙහි (මෙහි 10 (iii) (i) යොදන්න) (මේ වාක්‍ය අගට 40 ඡේදයේ (iii) (i) යොදන්න) “වේදනාවෙහි, සඤ්ඤාවෙහි, සංඛාරයන්හි, විඤ්ඤාණයෙහි, ඇසෙහි, කණෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
dcf3f5df9d616e3b2f7d84d07b60907f1101136044469b23987e85a6c63e375a
target:pali-sinhala-parallel:68476:7
සිතෙහි, ජරාමරණයෙහි” මිදේනුයි මෙය සීතිසියා විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2add6d73ec9adafaf34e65ed4b4fb4dae77a895dada361562ffba1e78afbf107
target:pali-sinhala-parallel:68477:0
[42] ධ්‍යාන විමොක්ෂය කවරේද? දවයි යන අර්ථයෙන් නෛෂ්ක්‍රම්‍යය ඣාන නමි. කාමච්ඡන්දය දවනු ලබන හෙයින් ක්ධාන නමි. දවමින් මිදෙන හෙයින් ක්ධාන විමොක්ෂ නමි. දවනුලබමින් මිදෙන හෙයින් ක්ධාන විමොක්ඛ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
84d7fd3eb00df48a1dceeaa64f1de3cb6d6763665502440817fae097ac3cad18
target:pali-sinhala-parallel:68477:1
ධර්මයෙහි දවන්නෝයි ක්ලේශයෝ දවනු ලබන්නෝයි දවන ධර්මයන්ද දවනු ලබන ක්ලේශයන්ද ප්‍රකාරයෙන් දනීනුයි ක්ධාන විමොක්ඛ නමි. දවන හෙයින් ඣාන නමි. ව්‍යාපාදය දවනු ලබන හෙයින් ඣාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
c50170f663d1dfb581079a3c6bc0a0eb5ad949b85e69d51247ecb5fdfc396210
target:pali-sinhala-parallel:68477:2
දවමින් (ii) මිදෙන හෙයින් ක්ධාන විමොක්ඛ නමි. (iii) දවනු ලබන (මෙහි (ii) දවත් යනු ධර්මයෝ දවනු ලබත් යනු ක්ලේශයෝයි. දවන්නන්ද දවනු ලබන්නන්ද දනිනුයි ක්ධාන විමොක්ඛ නමි. දවන හෙයින් ආලෝක සංඥාව ක්ධාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
cd2e86a0cc60d4bd5dc75b4c2cb37bb08dbca66ebcc143ca8eaffe93736c9c71
target:pali-sinhala-parallel:68477:3
ථිනමිද්ධය දවනු ලබන හෙයින් ඣාන නමි. සමාධිය (iv) දවන හෙයින් ඣාන නමි. (v) උද්ධච්චය (vi) දවනු ලබන හෙයින් ඣාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1eb8f24a7379e95de99fa5d77541555ae5eed9f916077530b0bbfd54169cdab3
target:pali-sinhala-parallel:68477:4
(vii) ධර්මයන් පිරිසිඳ දැකීම් (මෙහි (iv) විචිකිච්ඡාව (මෙහි (vi) ඥානය (මෙහි (iv) අවිද්‍යාව (මෙහි (vi) ප්‍රමොද්‍යය (මෙහි (iv) නොඇල්ම (මෙහි (vi) ප්‍රථම ධ්‍යානය (මෙහි (iv) නීවරණයන් (මෙහි (vi) අර්හත් මාර්ගය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
87fe4158328a71f8080d436aab1222f9f033b255c9782035d1532339fce2cae1
target:pali-sinhala-parallel:68477:5
(මෙහි (iv) සියලු ක්ලේශයන් (මෙහි (vi) දවමින් මිදේනුයි ක්ධාන විමොක්ඛ නමි, දවනු ලබමින් මිදෙන හෙයින් ක්ධාන විමොක්ඛ නමි. දවන්නන්ද දවනු ලබන්නන්ද දනීනුයි ඣාන විමොක්ඛ නමි. මෙය ධ්‍යාන විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
38054b43c42d711e4c59256782af8e4a5969d7ee20dec3b0468a30408fccde46
target:pali-sinhala-parallel:68478:0
[43] උපාදානයන් කෙරෙන් සිත මිදෙන්නාවූ විමොක්ෂය (අනුපාද චිත්ත විමොක්ෂය) කවරේද? (i) වස්තු වශයෙන් කරුණු වශයෙන් එක් අනුපාදා චිත්ත විමොක්ෂයක් අනුපාදා චිත්ත විමොක්ෂ දසයක් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b401605a03dd06589189ea6e87963499c785690dfb8a1b2609c032c46822ca2b
target:pali-sinhala-parallel:68478:1
අනුපාදා චිත්ත විමොක්ෂ දසයක් එක් අනුපාදා චිත්ත විමොක්ෂයක් වෙයි. යන ක්‍රමය වන්නේය. (ii) කෙසේ වන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
aa7bbda6de4a7741a6c1bf6168dfb947e64d600ffdd8b0408bb6495095c3efa4
target:pali-sinhala-parallel:68478:10
දුක් වශයෙන් දක්නා ඤාණය එක් උපාදනයකින් මිදෙයි, අනාත්ම වශයෙන් දක්නා ඤාණය උපාදාන තුනක් කෙරෙන් මිදෙයි, කලකිරීම් වශයෙන් දක්නා ඤාණය එක් උපාදානයකින් මිදෙයි, විරාග වශයෙන් දක්නා ඤාණය එක් උපාදානයකින් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
147c4dc18b21ac06274660ceb7d6a09e1a1151d0f504fc8cbac767b6df49ac44
target:pali-sinhala-parallel:68478:11
නිරෝධ වශයෙන් දක්නා ඤාණය උපාදාන සතරකින් මිදෙයි. පටිනිස්සග්ග වශයෙන් දක්නා ඤාණය උපාදාන සතරකින් මිදෙයි. අනිමිත්ත වශයෙන් දක්නා ඤාණය උපාදාන තුනකින් මිදෙයි. අප්පණිහිත වශයෙන් දක්නා ඤාණය එක් උපාදනයකින් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
84f2e36ca6beb078cca0f5d81af7037f6c2ed54ec058b09909e0efa26b1811ed
target:pali-sinhala-parallel:68478:12
සුඤ්ඤත වශයෙන් දක්නා ඤාණය උපාදාන තුනකින් මිදෙයි. [47] (i) අනිත්‍ය වශයෙන් දක්නා ඤාණය (ii) කවර උපාදාන තුනකින් මිදෙයිද? (iii) දිට්ඨි උපාදානයෙන්ද, සීලබ්බත උපාදනයෙන්ද, අත්තවාද උපාදානයෙන්ද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
0e8f61d35dc7411445ce3e4484df32d8990cdc6c12e763a04f1e53176e893490
target:pali-sinhala-parallel:68478:13
(මෙහි (ii) මේ උපාදාන තුනෙන් මිදෙයි. [48] දුක් වශයෙන් දක්නා ඤාණය (ii) කවර එක් උපාදානයකින් මිදෙයිද? කාමූපාදානයෙන් මිදෙයි. [49] දුක් වශයෙන් දක්නා මේ එක් උපාදානයෙන් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
d11029e3aa7576494b46e3de69a704d53f375e9a810546eebda74cdc838c5252
target:pali-sinhala-parallel:68478:14
[50] (i) අනාත්ම වශයෙන් දක්නා ඤාණය (ii) කවර තුන් උපාදානයකින් මිදෙයිද? දිට්ඨි උපාදානයෙන්ද, සීලබ්බත උපාදානයෙන්ද, අපවාද උපාදානයෙන්ද මිදෙයි. (මෙහි (i) මේ තුන් උපාදානයන් කෙරෙන් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2c8466ba755c07d32d7b4b730fe55f3e5b49d6e03483d13ae53542a4f96e375b
target:pali-sinhala-parallel:68478:15
[51] කලකිරීම් වශයෙන් දක්නා ඤාණය (ii) 47 (ii) කාමූපාදානයෙන් මිදෙයි. [52] (i) කලකිරීම් වශයෙන් දක්නා ඤාණය (ii) මේ එක් උපාදානයෙන් මිදෙයි. [53] (i) නිරෝධ වශයෙන් දක්නා ඤාණය (ii) කවර උපාදාන සතරකින් මිදෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2fcf0c461b28f573f8874c740d368f04667dcc4a24484b13c8b92613033ab062
target:pali-sinhala-parallel:68478:16
(iii) කාම උපාදානයෙන්ද, දිට්ඨි උපාදානයෙන්ද සීලබ්බත උපාදානය කෙරෙන්ද, අත්තවාද උපාදානය කෙරෙන්ද මිදෙයි. (මෙහි (i) මේ උපාදාන සතර කෙරෙන් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
a7545e81ac48ec2d7f50ffdf209dc9fde4e44b5815aebc5b385a0f88a38cbe2a
target:pali-sinhala-parallel:68478:17
[54] (i) පටිනිස්සග්ග වශයෙන් දක්නා ඤාණය (ii) (මෙහි 53 (ii) කාමූපාදානය කෙරෙන්ද දිට්ඨි උපාදානය කෙරෙන්ද, සීලබ්බත උපාදානය කෙරෙන්ද, අත්තවාද උපාදානය කෙරෙන්ද මිදෙයි. (මෙහි (i) මේ සතර උපාදානයන් කෙරෙන් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
77486753e4d3c0ef62f3260c827813bdf1d969775ff88b2d767f0aed4903e804
target:pali-sinhala-parallel:68478:18
[55] (i) අනිමිත්ත වශයෙන් දක්නා ඤාණය (ii) කවර කිනම් උපාදාන තුනකින් මිදෙයිද? දිට්ඨි උපාදානයෙන්ද සීලබ්බත උපාදානයෙන්ද, අත්තවාද උපාදානයෙන්ද මිදෙයි. මෙහි (i) මේ උපාදාන තුනෙන් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
915bccd9af46fc7095857e46cb4285e001c51ae011ab0281538815025e285df8
target:pali-sinhala-parallel:68478:19
[56] අප්පණිහිත වශයෙන් දක්නා ඥානය (ii) කවර එක් උපාදානයකින් මිදෙයිද? කාමූපාදානයෙන් මිදෙයි (මෙහි (i) මේ එක් උපාදානයෙන් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
15903aef520389cc2943b4611691111c3b37fac41d047ed7dfe9876681be2f8f
target:pali-sinhala-parallel:68478:2
(iii) අනිත්‍ය වශයෙන් දක්නා ඤාණය නිත්‍ය වශයෙන් ගන්නා (iv) උපාදානයෙන් මිදේනුයි අනුපාදා චිත්ත විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5fd16b0e3418fe4bad8ffa51a0d79f215e1a00fdbd17fdd27356a925f0f73f5f
target:pali-sinhala-parallel:68478:20
[57] (i) සුඤ්ඤත වශයෙන් දක්නා ඤාණය (ii) (මෙහි 47 (ii) (iii) දිට්ඨි උපාදානයෙන්ද, සීලබ්බතපරාමාස උපාදානයෙන්ද, අත්තවාද උපාදානයෙන්ද මිදෙයි. (මෙහි (i) මේ තුන් උපාදානයෙන් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
e5a15142d15a7f70c44421827b37902a7aeb5e3a142b07024156f2d555186517
target:pali-sinhala-parallel:68478:21
[58] යම් අනිත්‍ය වශයෙන් දක්නා ඤාණයක් වේද, යම් අනාත්ම වශයෙන් දක්නා ඤාණයක් වේද, යම් අනිමිත්ත වශයෙන් දක්නා ඤාණයක් වේද, යම් සුඤ්ඤත වශයෙන් දක්නා ඤාණයක් වේද, මේ ඤාණ සතර දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
159276c212196b450bf2b3941b56dc8bc0a254e95ee9a8c65f8357d81adc063c
target:pali-sinhala-parallel:68478:22
උපාදාන යන මේ උපාදාන තුනෙන් මිදෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f720a2f42ee29ff508f74163f1ee5cb1eccef2b57d2fd416af1a9478df49e1ce
target:pali-sinhala-parallel:68478:23
[59] දුක් වශයෙන් දක්නා යම් ඤාණයක් වේද කලකිරීම් වශයෙන් දක්නා යම් ඤාණයක් වේද, විරාග වශයෙන් දක්නා යම් ඤාණයක් වේද, අප්පණිහිත වශයෙන් දක්නා යම් ඤාණයක් වේද මේ ඥාණ සතර කාමූපාදානයවූ එක් උපාදානයකින් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
75cbfd63904a94d9b54d43b0a5d0c08a8e9b64ff7578c8c1d52ecf3ccec368b0
target:pali-sinhala-parallel:68478:24
[60] යම් නිරෝධානු වහයෙන් දක්නා ඤාණයක් වේද, යම් පටිනිස්සග්ග වශයෙන් දක්නා ඤාණයක් වේද, මේ ඤාණ දෙක කාමූපාදානයෙන්ද දිට්ඨි උපාදානයෙන්ද සීලබ්බත උපාදානයෙන්ද, අත්තවාද උපාදානයෙන්ද යන සතර උපාදානයන් කෙරෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
956ed1e1b2ef7d618891dd7f007b8d014118c6683dddf88d596b1ff84b1049ff
target:pali-sinhala-parallel:68478:25
මිදෙයි. මෙය අනූප්පදා චිත්ත විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2f163ba08ea1de77e0f545550d19284631798449d8d9b26eb2e67b09c1c7a71f
target:pali-sinhala-parallel:68478:3
(v) දුක් වශයෙන් දක්නා ඤාණය සුඛ වශයෙන් ගන්නා (මෙහි (iv) අනාත්ම වශයෙන් දක්නා ඤාණය ආත්ම වශයෙන් ගන්නා (මෙහි (iv) කලකිරීම් වශයෙන් දක්නා ඤාණය තෘෂ්ණා සහගත සතුට වශයෙන් පවත්නා (මෙහි (iv) විරාග වශයෙන් දක්නා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
ed625e7c86de16980a313e7f53434073a19191251ca8d9d5ee735859d6a3c420
target:pali-sinhala-parallel:68478:4
ඤාණය රාග වශයෙන් පවත්නා (මෙහි (iv) නිරෝධ වශයෙන් දක්නා ඤාණය ඉපදීම් වශයෙන් පවත්නා (මෙහි (iv) පටිනිස්සග්ග වශයෙන් පවත්නා ඤාණය අල්වා ගැනීම් වශයෙන් පවත්නා (මෙහි (iv) අනිමිත්ත වශයෙන් දක්නා ඤාණය නිමිත්ත වශයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1e7f896613ec961df124a0e36327528e87d49e60776e46df121a46796fe321ec
target:pali-sinhala-parallel:68478:5
ගන්නා (මෙහි (iv) අප්පණිහිත වශයෙන් දක්නා ඤාණය ප්‍රණිධි වශයෙන් පවත්නා (මෙහි (iv) (i) යොදන්න) සුඤ්ඤත වශයෙන් පවත්නා ඤාණය ආත්මයයි ගන්නා මෙහි (iv) [44] රූපයෙහි (මෙහි 43 (iii) සිට ඡේදය අග දක්වා යොදන්න) (මේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
a4e17ff5dd9ea9174cc3252099a5e00efa067d9186e6a183aa78273a388ca3ca
target:pali-sinhala-parallel:68478:6
වචන අගට 43 (iii) සිට අග දක්වා යොදන්න) වේදනාවෙහි, සඤ්ඤාවෙහි, සංඛාරයන්හි, විඤ්ඤාණයෙහි, ඇසෙහි, කණෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි, සිතෙහි, ජරාමරණයෙහි [45] අනිත්‍ය වශයෙන් දක්නා ඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
84deb41158e6ac26de70d160ae47b70a05445beee140c3e0e8f816a2c5be2ccb
target:pali-sinhala-parallel:68478:7
මිදෙයිද? දුක් වශයෙන් දක්නා ඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදෙයිද? අනාත්ම වශයෙන් දක්නා ඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
26d84b4cae128d996b7a4218fd74805c4a67c7490a6f94144d9886a86ffd3eaf
target:pali-sinhala-parallel:68478:8
කලකිරීම් වශයෙන් දක්නා ඤාණය, විරාග වශයෙන් දක්නා ඤාණය, නිරෝධ වශයෙන් දක්නා ඤාණය, පටිනිස්සග්ග වශයෙන් දක්නා ඤාණය, නිමිත්ත වශයෙන් දක්නා ඤාණය අප්පණිහිත වශයෙන් දක්නා ඤාණය, සුඤ්ඤත වශයෙන් දක්නා ඤාණය කෙතෙතක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
718c5c911742a855263321023393cfbd60841872d7742f2a3baf80d2061848ae
target:pali-sinhala-parallel:68478:9
උපාදානයන් කෙරෙන් මිදෙයිද? [46] අනිත්‍ය වශයෙන් දක්නා ඤාණය උපාදාන තුනක් කෙරෙන් මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2d3f0527d3feaaa813a241e6f8ec7ab959d306d905ea8486c52458755e632050
target:pali-sinhala-parallel:68479:0
[61] මහණෙනි, මේ විමොක්ෂ මුඛ තුනක් ලෝකයෙන් එතෙරවීම පිණිස පවතිත්, සියලු සංස්කාරයන් ඉපදීම් බිඳීම් දෙකින් පිරිසිඳී පවත්නේයයි දක්නා ස්වභාවයෙන්ද අනිමිත්ත ධාතුවට සිත යවන ස්වභාවයෙන්ද ලෝකයෙන් එතර වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3b551b534f10c7cde8e0b94ce3935d73fef378904cdd5642da3ecd78485c4e82
target:pali-sinhala-parallel:68479:1
සියලු සංස්කාරයන් කෙරෙහි සංවේගය ඇතිකිරීම් වශයෙන්ද අප්පණිහිත ධාතුවට සිත යවන ස්වභාවයෙන්ද ලෝකයෙන් එතෙරවෙයි සියලු ධර්මයන් තමා නොවන ආකාරයෙන් දැකීම් වශයෙන්ද සුඤ්ඤත ධාතුවට සිත යවන ස්වභාවයෙන්ද ලෝකයෙන් එතර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5f160a744324b31d229fada06b92b79355ce9bef663a6a4c3ed26250bfa36a52
target:pali-sinhala-parallel:68479:10
සහජාත ප්‍රත්‍ය වෙත්ද, අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍ය වෙත්ද, නිශ්‍රය ප්‍රත්‍ය වෙත්ද, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්ද, සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්ද, කිනම් ස්වභාවයෙක් භාවනා (වැඩීම) වෙයිද? කවරෙක් වඩයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9f3745462d6effb5ec98992f06553b29d65c0f8d9c0cc79561d57e6d83df6bff
target:pali-sinhala-parallel:68479:11
(v) [66] දුක් වශයෙන් මෙනෙහි කරන්නාවූ පස්සද්ධි (මෙහි (ii) (iv) යොදන්න) [67] අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාවූ ප්‍රඥාව බහුල පුද්ගලයාහට කිනම් ඉන්ද්‍රියයක් අධිපති වෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b7b8dd691d61b66a1ff992d753a7e56f4948d86597c8f10e8ef1488fd8474568
target:pali-sinhala-parallel:68479:12
(මෙහි 65 (iv) යොදන්න) [68] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාවූ ශ්‍රද්ධා බහුල පුද්ගලයාහට සද්ධින්ද්‍රිය අධිපති වෙයි. (ii) භාවනාවෙහි ඉන්ද්‍රිය සතරක් ඊට අනුගත වෙත්. සහජාත ප්‍රත්‍ය වෙත්, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
76d7342e1389df0008805245df94e0344259f751adb063eaaeb4618e760c8b45
target:pali-sinhala-parallel:68479:13
නිස්සය ප්‍රත්‍ය වෙත්. සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්. සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. සමාන කෘත්‍ය ස්වභාවයෙන් වැඩීම වෙයි, යමෙක් මනාව පිළිපන්නේද හෙතෙම වඩයි. වරදවා පිළිපන් පුද්ගලයාට ඉන්ද්‍රිය භාවනාවක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
bba3beb5e20060d676035ef7c50fc407bcf94851931d59f54ad778a6973ef726
target:pali-sinhala-parallel:68479:14
[69] දුක් වශයෙන් මෙනෙහි කරන්නාවූ පස්සද්ධිය බහුල පුද්ගලයාහට සමාධින්ද්‍රිය අධිපති වෙයි. (මෙහි 68 (ii) යොදන්න) [70] අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාවූ ප්‍රඥාව බහුල පුද්ගලයාහට පඤ්ඤින්ද්‍රිය අධිපති වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
cf16568d05735308a6c528bf70a80dbc77517b5358ea145e6b0d8622fbfe5517
target:pali-sinhala-parallel:68479:15
(මෙහි 68 (ii) යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9fd252dcfcb3be76b414b18559b0b6e0559b1d24534f664fb24786a4d94bacca
target:pali-sinhala-parallel:68479:2
වෙයි. [62] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නාහට සංස්කාරයෝ කෙසේ වැටහෙත්ද? (iii) දුක් (මෙහි (ii) අනාත්ම (මෙහි (ii) අනිත්‍ය (iv) වශයෙන් මෙනෙහි කරන්නාහට සංස්කාරයෝ (v) ක්ෂයවීම් වශයෙන් වැටහෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
aa536c59198522e965c7034b75fb29167d1de1500e54b233298f72caf0a55de7
target:pali-sinhala-parallel:68479:3
දුක් (මෙහි (iv) භය වශයෙන් වැටහෙත්. අනාත්ම (මෙහි (iv) සූන්‍ය වශයෙන් වැටහෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
878b5485f700e9656f77bbe633821397d55b417bab3023388956758478c197b8
target:pali-sinhala-parallel:68479:4
[63] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නාහට කුමක් බහුල සිතක් පවත්නේද (iii) දුක් (මෙහි (ii) අනාත්ම (මෙහි (ii) අනිත්‍ය (iv) වශයෙන් මෙනෙහි කරන්නාහට (v) ශ්‍රද්ධාව බහුල සිත් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
c6c95eb70d902fe2c341c64727d41de156f43f2cc7d3567717b1f76865127177
target:pali-sinhala-parallel:68479:5
දුක් (මෙහි (iv) පස්සද්ධිය බහුල සිත් වෙයි. අනාත්ම (මෙහි (iv) ප්‍රඥාව බහුල සිත්වෙයි. [64] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාවූ ශ්‍රද්ධාව (ii) බහුලවූ පුද්ගලතෙම කිනම් ඉන්ද්‍රියයක් ලබයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
022f631b65a2b16a4c97047766c99941634801e3a5046e306745ea35ac04ffef
target:pali-sinhala-parallel:68479:6
(iii) දුක් වශයෙන් මෙනෙහි කරන්නාවූ පස්සද්ධිය (මෙහි (ii) අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාවවූ ප්‍රඥාව (මෙහි (ii) අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාවූ ශ්‍රද්ධාව බහුල පුද්ගලයා සද්ධින්ද්‍රිය ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
6cac375c269c71cd946771303ef8d4daed7759a5cb0d86c5c976039b906e2a94
target:pali-sinhala-parallel:68479:7
දුක් වශයෙන් මෙනෙහි කරන්නාහු පස්සද්ධිය බහුල පුද්ගලයා සමාධින්ද්‍රිය ලබයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාවූ ප්‍රඥාව බහුල පුද්ගලයා පඤ්ඤින්ද්‍රිය ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9838a3cfc8ffc7274df9fa25c3944d25209b7f266fe49a9766684d60be006576
target:pali-sinhala-parallel:68479:8
[65] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාවූ ශ්‍රද්ධාව (ii) බහුල පුද්ලයාට කිනම් ඉන්ද්‍රියයක් අධිපති වෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1f499ac145c4d2a4b5109150875245993608630a2c8d0d7e6c37cc2255a6a38e
target:pali-sinhala-parallel:68479:9
(iii) දුක් වශයෙන් මෙනෙහි කරන්නාවූ පස්සද්ධිය (මෙහි (ii) අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාවූ පඤ්ඤින්ද්‍රිය (මෙහි (ii) යොදන්න) (iv) භාවනාවෙහි කෙතෙක් ඉන්ද්‍රියයෝ ඊට අනුගත වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5b9a1a33d3d921dd61d070798b838be35d922550706c403e935b2b43ca47ad0a
target:pali-sinhala-parallel:68480:0
[71] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාවූ ශ්‍රද්ධාව (ii) බහුල පුද්ගලයාහට කිනම් ඉන්ද්‍රියයක් අධිපති වෙයිද භාවනාවෙහි කෙතෙක් ඉන්ද්‍රියයෝ ඊට අනුගත වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
6eda1548f14ffbb7102fc8c0f579e1f2ec826a3c6e4f3665ab1a3966f938a861
target:pali-sinhala-parallel:68480:1
සහජාත ප්‍රත්‍ය වෙත්ද, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්ද, නිස්සය ප්‍රත්‍ය වෙත්ද, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්ද, (චතුස්සත්‍ය) ප්‍රතිවෙධ කාලයෙහි කිනම් ඉන්ද්‍රියයක් අධිපතිවෙයිද ප්‍රතිවෙධය පිණිස කෙතෙක් ඉන්ද්‍රියයෝ ඊට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
a1d23168a19f14059ba9b88fbc6f63a7ff4326706d9685318960977035cbca56
target:pali-sinhala-parallel:68480:10
(මෙහි 72 (ii) යොදන්න) අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්, නිස්සය ප්‍රත්‍ය වෙත්. සම්ප්‍රයුත්ත ප්‍රත්‍ය වෙත්. සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. සමාන කෘත්‍ය ස්වභාවයෙන් වැඩීම වෙයි, සත්‍යය දැකීම් ස්වභාවයෙන් ප්‍රතිවෙධය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2604e3b5f663d6aad459bc2fe2295e41465194b4e86fcd261cf6c348a5600216
target:pali-sinhala-parallel:68480:11
මෙසේ ප්‍රතිවෙධ කරන්නේද ඉන්ද්‍රියයන් වඩයි. ඉන්ද්‍රියයන් වඩන්නේද ප්‍රතිවෙධ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
be2e8547bb436f0878948739be217ed97c6657157ca3321ece13842a96916962
target:pali-sinhala-parallel:68480:2
අනුගත වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3c7243ac808153dd1c62741d1f5c4e29205a8c9ffe80c7184346d5fc3866f0e9
target:pali-sinhala-parallel:68480:3
සහජාත ප්‍රත්‍ය වෙත්ද, අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍ය වෙත්ද, නිස්සය ප්‍රත්‍ය වෙත්ද, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්ද, සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්ද, කිනම් ස්වභාවයෙන් වැඩීම වෙයිද කිනම් ස්වභාවයෙන් ප්‍රතිවෙධය වෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f99cf220c4782d0d066b5bc0a0b6423745116cce72516b176487325db282cf1e
target:pali-sinhala-parallel:68480:4
(iii) දුක් වශයෙන් මෙනෙහි කරන්නාවූ පස්සද්ධිය (මෙහි 71 (ii) යොදන්න) [72] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාවූ ශ්‍රද්ධාව බහුල පුද්ගලයාට සද්ධින්ද්‍රිය අධිපති වෙයි (ii) භාවනාවෙහි ඉන්ද්‍රිය සතරක් ඊට අනුගත වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
495fe47cb92b89ca1c25fcab6c682315cf2a7ebb7324613d632d39e7f8313e5a
target:pali-sinhala-parallel:68480:5
සහජාත ප්‍රත්‍ය වෙත්, අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍ය වෙත්. නිස්සය ප්‍රත්‍ය වෙත්. සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්. ප්‍රතිවෙධ කාලයෙහි පඤ්ඤින්ද්‍රිය අධිපති වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2dd5fd9f4128ff0cdc69cad5646758d3cfc3546ced7ff71953027b0ad4030c10
target:pali-sinhala-parallel:68480:6
ප්‍රතිවෙධය පිණිස ඉන්ද්‍රිය සතරක් ඊට අනුගත වෙත්, සහජාත ප්‍රත්‍ය වෙත්, (iii) සම්ප්‍රයුත්ත ප්‍රත්‍ය වෙත්, නිස්සය ප්‍රත්‍ය වෙත්, සම්ප්‍රයුත්ත ප්‍රත්‍ය වෙත්, සමාන කෘත්‍ය ස්වභාවයෙන් වැඩීම වෙයි, චතුස්සත්‍ය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9326c6f2a0c4c5842a7d1484f7dbd19560c7e074873716cd62452d2bbcbbcf5d
target:pali-sinhala-parallel:68480:7
දැකීම් ස්වභාවයෙන් ප්‍රතිවෙධය වෙයි. මෙසේ ප්‍රතිවෙධ කරන්නේද ඉන්ද්‍රියයන් වඩයි. ඉන්ද්‍රියයන් වඩන්නේද ප්‍රතිවෙධ කරයි. [73] දුක් වශයෙන් මෙනෙහි කරන්නාවූ පස්සද්ධි බහුල පුද්ගලයාහට සමාධින්ද්‍රිය අධිපති වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
820bb93324daf7bebc0157838eb41540a8465b3ea40e916b7add0da3b131451f
target:pali-sinhala-parallel:68480:8
(මෙහි 72 (ii) යොදන්න) අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍ය වෙත්. නිස්සය ප්‍රත්‍ය වෙත්. සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්. සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. සමාන කෘත්‍ය ස්වභාවයෙන් වැඩීම වෙයි. සත්‍ය දැකීම් ස්වභාවයෙන් ප්‍රතිවෙධය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9a342fb790df7943d776a13104706d19b46bd3bb7b55dc5b5c75bdb4cc6c2700
target:pali-sinhala-parallel:68480:9
මෙසේ ප්‍රතිවෙධ කරන්නේද ඉන්ද්‍රියයන් වඩයි, ඉන්ද්‍රියයන් වඩන්නේද ප්‍රතිවෙධ කරයි. [74] අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාවූ ප්‍රඥාව බහුල පුද්ගලයාහට පඤ්ඤින්ද්‍රිය අධිපති වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
bc89f8367e8391f80e93df078aeb75cc40e87c7757bd4916fe197c9f6ae1d9c6
target:pali-sinhala-parallel:68481:0
[75] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට කිනම් ඉන්ද්‍රියයක් අධික වෙයිද, කිනම් ඉන්ද්‍රියයක් අධිකවූ හෙයින් සද්ධා විමුක්ත නම් වේද, දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට කිනම් ඉන්ද්‍රියයක් අධික වෙයිද, කිනම් ඉන්ද්‍රියයක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3c3e3c247b4a8339fd1b2fb0070e0c166995f69c4efb84ff5d3eb385d577fb8b
target:pali-sinhala-parallel:68481:1
අධිකවූ හෙයින් කාය සක්ඛී නම් වේද, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට කිනම් ඉන්ද්‍රියයක් අධික වෙයිද? කිනම් ඉන්ද්‍රියයක් අධිකවූ හෙයින් දිට්ඨිප්පත්ත නම් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3ce596beedd8a9afbeb642199c02e4503bb2895d2bee91ca26a9422e62ba61c2
target:pali-sinhala-parallel:68481:10
[78] දුක් වශයෙන් (ii) මෙනෙහි කරන්නාහට සමාධීන්ද්‍රිය බලවත් වේද, සමාධින්ද්‍රිය අධිකවූ හෙයින් කාය සක්ඛී නම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
cf3cbfd7341b9fa9396ab6788151e286bc76d194483fbcfaadb8921befc28711
target:pali-sinhala-parallel:68481:11
(iii) අනාත්ම වශයෙන් (මෙහි (ii) අනිත්‍ය වශයෙන් (මෙහි (ii) මෙසේ මේ පුද්ගලයෝ තිදෙන සමාධින්ද්‍රියයාගේ වශයෙන් කාය සක්ඛී නම් වෙත්. [79] අනාත්ම වශයෙන් (ii) මෙනෙහි කරන්නාහට පඤ්ඤින්ද්‍රිය අධික වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9f4f12955645c86caee07e8bb59b833cd73edef6d376126306cf03ebcdc7e3d8
target:pali-sinhala-parallel:68481:12
පඤ්ඤින්ද්‍රිය අධිකවූ හෙයින් දිට්ඨිප්පත්ත නම් වෙයි. (iii) අනිත්‍ය වශයෙන් (මෙහි (ii) දුක් වශයෙන් (මෙහි (ii) මෙසේ පුද්ගලයෝ තිදෙන පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් දිට්ඨප්පත්ත නම් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3b7f15f5a4affb2f597daf4ce3172b24ee38124c44011107e2d2e68c9011edb5
target:pali-sinhala-parallel:68481:13
[80] (i) යම් පුද්ගලයෙක් සද්ධාවිමුත්ත නම් වෙයිද, යම් ඒ පුද්ගලයෙක් කාය සක්ඛී නම් වෙයිද, යම් ඒ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත නම් වෙයිද, මෙසේ මේ පුද්ගලයෝ තිදෙන වස්තු වශයෙන් කරුණු වශයෙන් සද්ධාවිමුත්ත වූවාහුද කාය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
dc4ee2c5afd5f5644b9120ca5beec5a180f626bd917f90e8d7d5d291d42602ce
target:pali-sinhala-parallel:68481:14
සක්ඛී වූවාහුද දිට්ඨප්පත්ත වූවාහුද (ii) වෙත්. (මෙහි (i) යොදන්න) (iii) අනිකෙක්ම සද්ධා විමුත්ත නම් වූවාහුද වෙයි. අනිකෙක්ම කාය සක්ඛී නම් වෙයි. අනිකෙක්ම දිට්ඨප්පත්ත නම් වෙයි. [81] කෙසේ වන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5764e59553c99b6b9a970ef977522325cf3b8bb9f18e6df24cff34b2e384bade
target:pali-sinhala-parallel:68481:16
සමාධින්ද්‍රිය අධිකවූ හෙයින් කාය සක්ඛී නම් වෙයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට පඤ්ඤින්ද්‍රිය අධික වෙයි. පඤ්ඤින්ද්‍රිය අධිකවූ හෙයින් දිට්ඨප්පත්ත නම් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
13d366b49c2ff37a226a94033a4941ae16f21a6a91c3c1576e072b98b96abeda
target:pali-sinhala-parallel:68481:17
(මෙහි 80 (i) (iii) යොදන්න) [82] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට සද්ධින්ද්‍රිය අධික වෙයි. සද්ධින්ද්‍රිය අධිකවූ හෙයින් සොතාපත්ති මාර්ගය ලබයිද, (i) එහෙයින් සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
18009efc201cf54ac61d0e5c90034bfba5af75e209fe2f26bd129e2dd5428929
target:pali-sinhala-parallel:68481:18
(ii) අනෙක් ඉන්ද්‍රියයන් සතර ඊට අනුගත වෙත්. සහජාත ප්‍රත්‍ය වෙත්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්. නිස්සය ප්‍රත්‍ය වෙත්. සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්. සද්ධින්ද්‍රියයාගේ වශයෙන් ඉතිරි සතර ඉන්ද්‍රියයන්ගේ වැඩීම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
d381d537546fb3cb0511a944c280f90582ff3faa5b1237e99d3dc14d2b3d3345
target:pali-sinhala-parallel:68481:19
(iii) යම්කිසි කෙනෙක් සද්ධින්ද්‍රියයාගේ වශයෙන් සොතාපත්ති මාර්ගය ලබත් නම් ඒ සියල්ලෝ සද්ධානුසාරී නම් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
7ab2fff31ba1cea8b65f5de1684ffe351c2eff598a5b7f497b1a592819099c5d