sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68481:2 | අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට සද්ධින්ද්‍රිය අධික වෙයි. සද්ධින්ද්‍රිය අධිකවූ හෙයින් සද්ධාවිමුත්ත නම් වෙයි. දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට සමාධින්ද්‍රිය අධික වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 716b697b990f4edc161a070d16ce3f497bb23d4679c047a4c074bb253f51ea8e |
target:pali-sinhala-parallel:68481:20 | [83] (i) අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට සද්ධින්ද්‍රිය අධික වේද, සද්ධින්ද්‍රිය අධිකවූ හෙයින් (ii) සොතාපත්ති ඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයිද එහෙයින් සද්ධාවිමුත්ත යයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 7b57d973874ddd45d271ad533aae2cb3a191f439a09b69fb32119cfb7ede6763 |
target:pali-sinhala-parallel:68481:21 | (මෙහි 82 (ii) මනාව වඩන ලද්දාහු වෙත්. යම්කිසි කෙනෙකු විසින් සද්ධින්ද්‍රියයාගේ වශයෙන් සොතාපත්ති ඵලය ප්‍රත්‍ය කරන ලද්දේද ඒ සියල්ලෝ සද්ධාවිමුත්ත නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 010fbdf070210b0b3955bbd0269bb5dd0ce40312fd9b47539650f40d7de825e2 |
target:pali-sinhala-parallel:68481:22 | [84] (මෙහි 82, 83 ඡේද යෙදීමේදී “සොතාපත්ති” වෙනුවට පිළිවෙලින් සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන වචන යෙදිය යුතුයි.) [85] දුක් වශයෙන් (i) මෙනෙහි කරන්නාහට සමාධින්ද්‍රිය අධික වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | a70b726f20f8008453028fbebe10cdafa88ef8abc1c8673e002fc424b88c94c0 |
target:pali-sinhala-parallel:68481:23 | සමාධින්ද්‍රිය අධිකවූ හෙයින් සොතාපත්ති මාර්ග ලබයිද (ii) එහෙයින් කායසක්ඛීයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | d5df3d0b632c004fcffb48c620a8559084f9804e540de5ca1a8825bbafb86521 |
target:pali-sinhala-parallel:68481:24 | (iii) සතර ඉන්ද්‍රියයෝ අනුගත වෙත්, සහජාත ප්‍රත්‍ය වෙත්, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්, නිස්සය ප්‍රත්‍ය වෙත්, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්. (iv) සමාධින්ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්ද්‍රියයන්ගේ වැඩීම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | ab30225e4996e226f90810f7b44643eb92d2a0c9eef967bfba73079f64f27b5a |
target:pali-sinhala-parallel:68481:25 | (iv) යම්කිසි කෙනෙක් සමාධින්ද්‍රියයාගේ වශයෙන් සොතාපත්ති මාර්ගය ලබත්ද ඒ සියල්ලෝ කායසක්ඛී නම් වෙත්. [86] දුක් වශයෙන් මෙනෙහි කිරීමෙන් සමාධින්ද්‍රිය අධික වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | fbdab97ab1d1686444a93b5d94eae38ef528ad0d99e81d1419084eccd1e58883 |
target:pali-sinhala-parallel:68481:26 | සමාධින්ද්‍රිය අධිකවූ හෙයින් සොතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයිද, (ii) සකෘදාගාමි මාර්ගය ලබයිද, සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේද අනාගාමි මාර්ගය ලබයිද අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයිද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | fbd7885caf19b9c39708dea720275aca2af2379891120a79d2b9a452c10b5adc |
target:pali-sinhala-parallel:68481:27 | අර්හත් මාර්ගය ලබයිද අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයිද (iii) (මෙහි 85 (ii) (iii) යොදන්න) සම්ප්‍රයුත්ත ප්‍රත්‍ය වෙත්. සමාධින්ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 99984058bfc0c41d4eda0c24aba36400ec0ed44fa5e371515d8235c63e127346 |
target:pali-sinhala-parallel:68481:28 | යම්කිසිවෙකු විසින් සමාධින්ද්‍රියයාගේ වශයෙන් අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද ඒ සියල්ලෝ කායසක්ඛී නම් වෙත්. [87] (i) අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට පඤ්ඤින්ද්‍රිය අධික වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 2e890e672e1567874664e3d09338e6e7cf996b9b47b385f8ef7eb1f3528d71da |
target:pali-sinhala-parallel:68481:29 | පඤ්ඤින්ද්‍රිය අධිකවූ හෙයින් සොතාපත්ති මාර්ගය ලබයිද (iii) එහෙයින් ධම්මානුසාරීයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | f4fca271bce47d25ab796cc63742336fee565c8b6cd088afee4ff490c49c28e0 |
target:pali-sinhala-parallel:68481:3 | සමාධින්ද්‍රිය අධිකවූ හෙයින් කායසක්ඛි නම් වෙයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට පඤ්ඤින්ද්‍රිය අධික වෙයි, පඤ්ඤින්ද්‍රිය අධිකවූ හෙයින් දිට්ඨිප්පත්ත නම් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 87248f2fa8d323dd3f19364351b3b0035b4ebdc4cb67148bc61b149bac4549f2 |
target:pali-sinhala-parallel:68481:30 | මෙහි (85) (ii) යොදන්න) (මෙහි 82 (iii) [88] (මෙහි 87 (i) ඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද එහෙයින් දිට්ඨපත්තයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 53d07fce3b50ae4dbd9904b1602d179fb80052a97e3f656b504fa45bd3ca4091 |
target:pali-sinhala-parallel:68481:31 | (මෙහි 85 (iii) යොදන්න) පඤ්ඤින්ද්‍රියගේ වශයෙන් සතර ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 43ec95c3a4007f6de8ea0bf2b043b62ebb47703d70162b2d98ac004ce8a9f4e2 |
target:pali-sinhala-parallel:68481:32 | යම්කිසිවෙකු විසින් පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් (iii) සොතාපත්ති ඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ඒ සියල්ලෝ දිට්ඨප්පත්ත නම් වෙත්. [89] අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට පඤ්ඤින්ද්‍රිය අධික වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 99dd3e6c2022d611a2e6ed283b1ef2aa1d4daddce214b4bb2def29f4d14d9f74 |
target:pali-sinhala-parallel:68481:33 | පඤ්ඤින්ද්‍රිය අධිකවූ හෙයින් (මෙහි 86 (ii) එහෙයින් දිට්ඨප්පත්තයයි කියනු ලැබේ. (මෙහි 85 (iii) මෙහි 86 (ii) යොදන්න) අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද ඒ සියල්ලෝ දිට්ඨප්පත්ත නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | e3eb8092b1695560350f4df3f0626ff3f89b35626b01f2f6f5d351b2c32280e4 |
target:pali-sinhala-parallel:68481:4 | [76] ශ්‍රද්ධාවෙන් ඇදහීමෙන් මිදුණේනුයි සද්ධාවිමුත්ත නම් නුවණින් ස්පර්ශ කරනලද හෙයින් ප්‍රත්‍යක්ෂ කරන ලද හෙයින් කාය සක්ඛී නමි. දක්නා ලද හෙයින් පැමිණියේනුයි දිට්ඨිප්පත්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 9f77aa5f68260c539eacdcff33a85a2bc7730721400e0e9d3175283329c1ec2c |
target:pali-sinhala-parallel:68481:5 | අදහමින් මිදෙනුයි සද්ධාවිමුක්ත නමි. ධ්‍යාන ස්පර්ශය පළමුව ස්පර්ශ කරයි. පසුව නිරෝධයවූ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේනුයි කාය සක්ඛී නමි. සංස්කාරයෝ දුක් සහ නිරෝධය සැපයයි දැනගන්නා ලද්දේ වෙයි. දක්නා ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 1670688640c99187c60a6cf2b68f5c17148e13cd2002e9ca7049e73ebace3824 |
target:pali-sinhala-parallel:68481:6 | දැනගන්නා ලද්දේ වෙයි. ප්‍රත්‍ය කරන ලද්දේ වෙයි, ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ලද්දේනුයි. දිට්ඨිප්පත්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 02ae55fe0b0a46c35bb4632d5c4b90a69a4c3ef430f3b6502110b70c4900c187 |
target:pali-sinhala-parallel:68481:7 | යම් පුද්ගලයෙක් සද්ධවිමුත්ත නම් වෙයිද, යම් පුද්ගලයෙක් කාය සක්ඛීනම් වෙයිද, යම් ඒ පුද්ගලයෙක් දිට්ඨිප්පත්ත නම් වෙයිද, යම් පුද්ගලයෝ තිදෙන වස්තු වශයෙන් පර්යාය වශයෙන් සද්ධාවිමුත්ත වූවාහුද, කායසක්ඛී වූවාහුද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 624c6a171143957c9415de171c78194ab8ead683fa9e0eda11e0916d75d6fab7 |
target:pali-sinhala-parallel:68481:8 | දිට්ඨිප්පත්ත වූවාහුද වෙති. කෙසේ වන්නාහුද? [77] අනිත්‍ය වශයෙන් (ii) මෙනෙහි කරන්නාහට සද්ධින්ද්‍රිය අධික වේද, සද්ධින්ද්‍රිය අධිකවූ හෙයින් සද්ධාවිමුත්ත නම් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 5164530fbeaf342511ba87276fa576bf30bb54f2b472fa32efa0c6c2512dd59f |
target:pali-sinhala-parallel:68481:9 | (ii) දුක් වශයෙන් (මෙහි (ii) අනාත්ම වශයෙන් (මෙහි (ii) මෙසේ මේ පුද්ගලයෝ තිදෙන සද්ධින්ද්‍රියයාගේ වශයෙන් සද්ධා විමුත්ත නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | c70f0fcf6d636cbc3d699e0c95fa53ea231eb76f8487e6c554494d7ca8b4912c |
target:pali-sinhala-parallel:68482:0 | [90] යම්කිසි කෙනෙක් නෛෂ්ක්‍රම්‍යය (ii) වැඩුවාහුද වඩත්ද වඩන්නාහුද අවබෝධ කළාහුද අවබෝධ කරත්ද අවබෝධ කරන්නාහුද (iii) පැමිණියාහුද පැමිණෙත්ද පැමිණෙන්නාහුද ලැබුවාහුද ලබත්ද ලබන්නාහුද ප්‍රතිවෙධ කළාහුද ප්‍රතිවෙධ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 2d930e190b971c3e4ddd8377f18f12a27c6926405c38c1e40cdd26d1cd42cddf |
target:pali-sinhala-parallel:68482:1 | කරත්ද ප්‍රතිවෙධ කරන්නාහුද ප්‍රත්‍යක්ෂ කළාහුද ප්‍රත්‍යක්ෂ කරත්ද ප්‍රත්‍යක්ෂ කරන්නාහුද ස්පර්ශ කළාහුද ස්පර්ශ කරත්ද ස්පර්ශ කරන්නාහුද අධිපතිබවට (iv) පැමිණියාහුද පැමිණෙත්ද පැමිණෙන්නාහුද (v) කෙළවරට (මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 075218b86f31f79c432ae345312c6830332de8ecb841f775a7b963c071a43831 |
target:pali-sinhala-parallel:68482:10 | (iii) සතර ආකාරයකින් සත්‍යප්‍රතිවෙධය (iv) වෙයි (මෙහි (iii) කරයි. දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනගන්නාවූ (v) ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | f76454981ad88175377e287d0a0219e30c5e687c211a85d7fdb609275cf63772 |
target:pali-sinhala-parallel:68482:11 | (vi) සමුදය සත්‍යය පහකරන්නාවූ (මෙහි (v) නිරෝධසත්‍යය ප්‍රත්‍යක්ෂ කරන්නාවූ (මෙහි (v) මාර්ග සත්‍යය වඩන්නාවූ (මෙහි (v) මේ සතර ආකාරයෙන් සත්‍ය ප්‍රතිවෙධය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 7f6deb27be5ea66b6920386b15e4d45e214fc9e6acb4f17d38627fe851e139aa |
target:pali-sinhala-parallel:68482:12 | මේ සතර ආකාරයෙන් සත්‍යයන් ප්‍රතිවෙධ කරන්නේ (vii) (මෙහි 90 (iv) සද්ධාවිමුත්ත නම් වෙත්. සමාධින්ද්‍රියයාගේ වශයෙන් කාය සක්ඛී නම් වෙත්. පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් දිට්ඨප්පත්ත නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 52965e54da8f4d1d8d5cac5b99dd9fa55dd32322bf6ebf2240bfd71f6ed0e8f8 |
target:pali-sinhala-parallel:68482:13 | (v) [96] (මෙහි 95 (i) වෙයිද, කරයිද? (i) නව ආකාරයකින් සත්‍ය ප්‍රතිවෙධය (ii) වෙයි. (මෙහි (i) කරයි. දුක්ඛ සත්‍යය පිරිසිඳ දන්නා (iii) ප්‍රතිවෙධයයන් ප්‍රතිවෙධ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | cc552c8c60b826c939e8692722f5f2dbcb8f6cee8a87223a405381e5916d2a2c |
target:pali-sinhala-parallel:68482:14 | (iii) සමුදය සත්‍යය පහකරන්නාවූ (මෙහි (iii) නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන්නාවූ (මෙහි (iii) මාර්ග සත්‍යය වඩන්නාවූ (මෙහි (iii) විශේෂයෙන් දැනීම් වශයෙන් සියලු ධර්මයන්ගේ (iv) ප්‍රතිවෙධය වෙයි (v) පිරිසිඳ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 8f0f2f1de73847a1848f1adf369cf21aeafd9c390a821f969eb290aef850b7e9 |
target:pali-sinhala-parallel:68482:15 | දැනීම් වශයෙන් සියලු සංස්කාරයන්ගේ (මෙහි (iv) පහකිරීම් වශයෙන් සියලු අකුසලයන්ගේ (මෙහි (iv) වැඩීම් වශයෙන් සියලු මාර්ගයන්ගේ (මෙහි (iv) ප්‍රත්‍යක්ෂ කිරීම් වශයෙන් නිරෝධයාගේ (මෙහි (iv) මේ නව ආකාරයෙන් සත්‍ය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 771e4a4c70aeac274b72d9b4f3fb2b234b7117eadc67f147c1a645ed5f642a5e |
target:pali-sinhala-parallel:68482:16 | (මෙහි (v) මේ නව ආකාරයෙන් සත්‍යයන් ප්‍රතිවෙධ කරන්නේ (මෙහි (90) (iv) යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 1379b11b1845f3c56fcafeb87845057f2122ddb25c6ecc3237744056822c0d97 |
target:pali-sinhala-parallel:68482:2 | (iv) විසාරද බවට (මෙහි (iv) ඒ සියල්ලෝ සද්ධින්ද්‍රියයාගේ වශයෙන් සද්ධාවිමුත්ත නම් වෙත්. සමාධින්ද්‍රියයාගේ වශයෙන් කාය සක්ඛී නම් වෙත්. පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් දිට්ඨප්පත්ත නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | dc7d4ab5afc75c1e5ebd714012fd36ae52f47fe69bd51482bb105e111325a197 |
target:pali-sinhala-parallel:68482:3 | [91] (i) යම්කිසි කෙනෙක් අව්‍යාපාදය ආලෝක සඤ්ඤාව (ii) අවික්ෂෙපය ධර්මයන් පිරිසිඳීම ඤාණය ප්‍රමොද්‍යය ප්‍රථම ධ්‍යානය ද්විතීයධ්‍යානය තෘතීයධ්‍යානය චතුර්ථධ්‍යානය ආකාසානඤ්චායතන සමාපත්තිය විඤ්ඤාණඤ්චායතන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | cdf4e7e5b9fce48ef7613cb727aa52ee0e3c157ef1a412cdf0a0f9902f0b9467 |
target:pali-sinhala-parallel:68482:4 | සමාපත්තිය ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය අනිච්චානු පස්සනාව දුක්ඛානුපස්සනාව අනත්තානුපස්සනාව නිබ්බිදානුපස්සනාව විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව පටිනිස්සග්ගානු පස්සනාව ඛයානුපස්සනාව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | f9381719171c07193502bec33db0f1dc1f259aee59f29da3af7970a582c489b9 |
target:pali-sinhala-parallel:68482:5 | වයානුපස්සනාව විපරිණාමානුපස්සනාව අනිමිත්තානුපස්සනාව අප්පණිහිතානුපස්සනාව සුඤ්ඤතානුපස්සනාව අධිපඤ්ඤා ධම්ම විපස්සනාව යථාභූතඥාන දර්ශනය ආදීනවානුපස්සනාව පටිසංඛානුපස්සනාව විවට්ටානුපස්සනාව සොතාපත්ති මාර්ගය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 2de1c1ce3dbce175d5ff04fab98a4b3ab8f3dddc0669e52bd6b3e999c45d9dec |
target:pali-sinhala-parallel:68482:6 | සකෘදාගාමි මාර්ගය අනාගාමි මාර්ගය අර්හත් මාර්ගය (මෙහි 90 (ii) (iii) යොදන්න) [92] යම්කිසි කෙනෙක් සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන් පංච ඉන්ද්‍රියයන් පංච බලයන් සප්ත බොජ්ක්ධංගයන් ආර්ය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | aaab17f55fad6b4e6d6aafb900aedf51065f9b04617f0f1971e659b1f841c240 |
target:pali-sinhala-parallel:68482:7 | අෂ්ටාංගික මාර්ගය (මෙහි 90 (ii) (iii) (iv) යොදන්න) [93] යම්කිසි කෙනෙක් අෂ්ට විමොක්ෂයන් (මෙහි 90 (ii) (iii) (iv) යොදන්න) [94] යම්කිසි කෙනෙක් ප්‍රතිසම්භිදාවන්ට (මෙහි 90 (iii) යොදන්න) යම්කිසි කෙනෙක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | b713092a760868d9ba88c5ad0738cb3b35527738262b446c1a6eac70ff98dc22 |
target:pali-sinhala-parallel:68482:8 | ත්‍රිවිද්‍යාවෝ අවබෝධ කළාහුද අවබෝධ කරත්ද, අවබෝධ කරන්නාහුද (මෙහි 90 (iii) යෙදීමේදී “සද්ධින්ද්‍රියයාගේ” වෙනුවට “පඤ්ඤින්ද්‍රියයාගේ” යොදන්න) යම්කිසි කෙනෙක් ත්‍රිශික්ෂාවන්හි (මෙහි 90 (ii) (iii) (iv) යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 96eb668e342bad42830a4e8a7874c5c8ff2c13c603c4ac330a11a603206b6ab6 |
target:pali-sinhala-parallel:68482:9 | යම්කිසි කෙනෙක් දුක පිරිසිඳ දනිත්ද සමුදය පහකරත්ද නිරෝධය ප්‍රත්‍යක්ෂ කරත්ද මාර්ගය වඩත්ද, (මෙහි 90 (iv) යොදන්න) [95] (i) කෙතෙක් ආකාරයකින් සත්‍ය ප්‍රතිවෙධය (ii) වෙයිද? (මෙහි (i) කරයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | cc73a7edc78bb248b87f06dac46300c6a806acce88f0a5ba06bd68a837197da5 |
target:pali-sinhala-parallel:68483:0 | [97] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කිරීමෙන් කෙසේ සංස්කාරයෝ වැටහෙත්ද? (iii) දුක් (මෙහි (ii) අනාත්ම (මෙහි (ii) අනිත්‍ය (iv) වශයෙන් මෙනෙහි කිරීමෙන් සංස්කාරයෝ (v) ක්ෂය වශයෙන් වැටහෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | b6fdb81d5638507dcacd9ea537813758556f5af56a8db84771397967c3d08c1f |
target:pali-sinhala-parallel:68483:1 | දුක් (මෙහි (iv) භය වශයෙන් වැටහෙත්. අනාත්ම (මෙහි (iv) සූන්‍ය වශයෙන් වැටහෙත්. [98] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට කුමක් (ii) බහුල සිත් වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | ba5ab8b2e2d4f10d88e72c68b2acf0bd65dd4241c3c0f86f0f5e6e7849411723 |
target:pali-sinhala-parallel:68483:2 | (iii) දුක් (මෙහි (ii) අනාත්ම (මෙහි (ii) අනිත්‍ය (iv) වශයෙන් මෙනෙහි කරන්නාහට (v) ශ්‍රද්ධාව බහුල සිත් වෙයි. දුක් (මෙහි (iv) පස්සද්ධිය බහුල සිත් වෙයි. අනාත්ම (මෙහි (iv) ප්‍රඥාව බහුල සිත් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 87c1a476f8c1d125954786618234b0e460cac2f2738ff9c1f10b382f4b50b678 |
target:pali-sinhala-parallel:68483:3 | [99] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නාවූ ශ්‍රද්ධාව බහුල පුද්ගලයා කිනම් විමොක්ෂයක් ලබයිද (iii) දුක් වශයෙන් මෙනෙහි කිරීමෙන් පස්සද්ධිය (මෙහි (ii) අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව (මෙහි (ii) අනිත්‍ය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 51d79d322bdb6781d62540f4b9aacffeebf0f779a2934f444c41469dd9377c10 |
target:pali-sinhala-parallel:68483:4 | (iv) වශයෙන් මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධාව බහුල පුද්ගලතෙම අනිමිත්ත විමොක්ෂය ලබයි. දුක් (මෙහි (iv) පස්සද්ධිය බහුල පුද්ගලතෙම අප්පණිහිත විමොක්ෂය ලබයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 355e4333f84fd4ad7cae6885408b53fb760d59dea35c87656876234d9c830dc0 |
target:pali-sinhala-parallel:68483:5 | අනාත්ම (මෙහි (iv) ප්‍රඥාව බහුල පුද්ගලතෙම සුඤ්ඤත විමොක්ෂය ලබයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 8820a707f52d46469369ad10b731df3d46415edb6517c86c78f180eee977f374 |
target:pali-sinhala-parallel:68484:0 | [100] අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධාව (ii) බහුල පුද්ගලයාහට කිනම් විමොක්ෂයක් අධිපති වේද? භාවනාවෙහි කෙතෙක් විමොක්ෂයෝ ඊට අනුගත වෙත්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 330a357f5d80fc1d5286dae6eb198a9f9a58a82f4b3a251488e79774cb08f582 |
target:pali-sinhala-parallel:68484:1 | සහජාත ප්‍රත්‍ය වෙත්ද, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්ද, නිස්සය ප්‍රත්‍ය වෙත්ද, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්ද, සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 4b418b3e72b3e7f0d062097a0944752a81c7057eadd9441509bf1e6c72d699b5 |
target:pali-sinhala-parallel:68484:10 | අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්ද සම්පයුත්ත ප්‍රත්‍ය වෙත්ද සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්ද (මෙහි (ii) නිස්සය ප්‍රත්‍ය වෙත්ද, සම්පයුත්ත ප්‍රත්‍ය වෙත්ද සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්ද, කිනම් අර්ථයෙන් භාවනා වෙයිද, කිනම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | d03c73b5490aa05f4b72a3896b0cbf3d8af1a416f2495d3fcc85161f3ce89c3c |
target:pali-sinhala-parallel:68484:11 | අර්ථයෙන් ප්‍රතිවෙධය වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 1455cf354c495ed4a8b53c1fb9b5cd3151f7749d7f87e2d738d9d9a04813217d |
target:pali-sinhala-parallel:68484:2 | කිනම් අර්ථයකින් භාවනා නම් වෙයිද, කවරෙක් වඩයිද, දුක් වශයෙන් මෙනෙහි කිරීමෙන් පස්සද්ධිය බහුල (මෙහි (ii) අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව බහුල මෙහි (ii) අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධාව බහුල | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 9e77b3e1c58935bcf69428fca5200c15d1399b3fe0659b62c6648fd25956fd85 |
target:pali-sinhala-parallel:68484:3 | පුද්ගලයාහට අනිමිත්ත විමොක්ෂය අපෙති වෙයි. (iv) භාවනාවෙහි විමොක්ෂ දෙකක් ඊට අනුගත වෙත්, සහජාත ප්‍රත්‍ය වෙත්, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්, නිස්සය ප්‍රත්‍ය වෙත්, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 68360403866bb2d2a04ba0b77f431adf4f4539ef10c6efe752ec3a9a60e90f2b |
target:pali-sinhala-parallel:68484:4 | සමාන කෘත්‍ය ඇත්තාහුවෙත් සමාන කෘත්‍යාර්ථයෙන් භාවනා නම් වෙයි. යමෙක් මනාව පිළිපන්නේ වෙයිද හෙතෙම වඩයි. වරදවා පිළිපන්නහුට විමොක්ෂ භාවනාවක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | f0e8cc473a6018eaba25e91d558a6b9ed2cc52978ad1e50e7cfad887e1185a68 |
target:pali-sinhala-parallel:68484:5 | දුක් වශයෙන් මෙනෙහි කිරීමෙන් පස්සද්ධිය බහුල පුද්ගලයාහට අප්පණිහිත විමොක්ෂය අධිපති වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 0fdc5b677d5c8443b7bb8d7c8a71b76043e2b44a2beacb49dc3b8511980cdd69 |
target:pali-sinhala-parallel:68484:6 | (මෙහි (iv) අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව බහුල පුද්ගලයා හට සුඤ්ඤත විමොක්ෂය අධිපති වෙයි මෙහි (iv) [101] අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධා (මෙහි 100 (ii) ‘කිනම් අර්ථයකින්’ දක්වා යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | a36d3411cb3559f8c6f0a0280a68764748a4f7b55ea33884c0baac9c9aec1cb8 |
target:pali-sinhala-parallel:68484:7 | ප්‍රතිවෙධ කාලයෙහි 100 (ii) ‘කිනම් විමොක්ෂයක්’ යන තැන සිට යොදන්න) කිනම් අර්ථයකින් ප්‍රතිවෙධ නම් වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | e7f58d51c65bf4db1c2ae1638d5cbd559a4ad0feb4bcd1228d142a709be72663 |
target:pali-sinhala-parallel:68484:8 | දුක් වශයෙන් මෙනෙහි කිරීමෙන් පස්සද්ධිය බහුල (මෙහි (ii) ‘කිනම් අර්ථයකින්’ දක්වා යොදන්න) ප්‍රතිවෙධ කාලයෙහි මෙහි 100 (ii) ‘කෙතෙක් විමොක්ෂයෝ’ සිට කිනම් අර්ථයකින් දක්වා යොදන්න) ප්‍රතිවෙධ නම් වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 809098de0b05f148f256f3f10be2cf1404c50aaa377260b613d10e00129f05cb |
target:pali-sinhala-parallel:68484:9 | අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව (මෙහි 100 (ii) ‘කිනම් අර්ථයකින් දක්වා යොදන්න) ප්‍රතිවෙධ කාලයෙහි කිනම් විමොක්ෂයක් අධිපතිවෙයිද ප්‍රතිවෙධය පිණිස කෙතෙක් විමොක්ෂ ඊට අනුගත වෙත්ද, සහජාත ප්‍රත්‍ය වෙත්ද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | ea7c99a283c290a3869c6b6f1e1f5bf01cfa73d8798ad08c3ac78e5fa55d971d |
target:pali-sinhala-parallel:68485:0 | [102] අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධාව බහුල පුද්ගලයාහට අනිමිත්ත විමොක්ෂය අධිපති වෙයි. භාවනාවෙහි (ii) විමොක්ෂ දෙකක් ඊට අනුගත වෙත්. සහජාත ප්‍රත්‍ය වෙත්, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | fe030dcca0ad909089418b723a65376f421a8dc49bc964377ab8ed8bf9ab8d77 |
target:pali-sinhala-parallel:68485:1 | නිස්සය ප්‍රත්‍ය වෙත්. සම්ප්‍රයුත්ත ප්‍රත්‍ය වෙත්. (iii) ප්‍රතිවෙධ කාලයෙහිද අනිමිත්ත විමොක්ෂය අධිපති වෙයි. (iv) ප්‍රතිවෙධය පිණිස (මෙහි (ii) (iii) සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | dbd65195dcedb839160fe2cc7d9156a96c06e22be2feda7798a83fea8520da3d |
target:pali-sinhala-parallel:68485:2 | සමාන කෘත්‍යාර්ථයෙන් භාවනා වෙයි, දැකීම් අර්ථයෙන් ප්‍රතිවෙධය වෙයි. මෙසේ ප්‍රතිවෙධ කරන්නේද වඩයි. වඩන්නේද ප්‍රතිවෙධ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | e8d0801fca2fe2d0546aad9b305e0a8ed74abcbdd1a37ace22947bae0adf5d5b |
target:pali-sinhala-parallel:68485:3 | (v) [103] දුක් වශයෙන් මෙනෙහි කිරීමෙන් පස්සද්ධිය බහුලවූ පුද්ගලයාහට අප්පණිහිත විමොක්ෂය අධිපති වෙයි. භාවනාවෙහි (මෙහි 102 (ii) ප්‍රතිවෙධ කාලයෙහිද අප්පණිහිත විමොක්ෂය අධිපති වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | a03cc1e9ec5af87debbcea0cafca6e4669328a2e14ced1a1aeefc898bd2ce9b2 |
target:pali-sinhala-parallel:68485:4 | (මෙහි 102 (ii) (iii) යොදන්න) [104] අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව බහුල පුද්ගලයා හට සුඤ්ඤත (මෙහි 102 (ii) ප්‍රතිවෙධ කාලයෙහිද සුඤ්ඤත විමොක්ෂය අධිපති වෙයි. ප්‍රතිවෙධය පිණිස (මෙහි 102 (ii) (v) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 2537e3b919f60dd88cdfb3a0393f3880d6ec9cc5ed9b4b13f6dd30dbdac06712 |
target:pali-sinhala-parallel:68486:0 | [105] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නාහට කිනම් විමොක්ෂයක් අධික වෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 9ba7a5eac33b58d5841b080450ccce49705a08bea5fe6a4fda2a9ed3c129ad0a |
target:pali-sinhala-parallel:68486:1 | කවර විමොක්ෂයක් අධිකවූ හෙයින් (ii) සද්ධා විමුත්ත නම් වෙයිද, දුක් (මෙහි (ii) කාය සක්ඛී නම් වේද (මෙහි (ii) අනාත්ම දිට්ඨප්පත්ත නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 08b6a8516d1516592d494670ff7594a63918b1eae9156389549455880755b1e9 |
target:pali-sinhala-parallel:68486:10 | (iii) සමුදය සත්‍යය පහකිරීම් (මෙහි (ii) නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම් (මෙහි (ii) මාර්ග සත්‍යය වැඩීම් මෙහි (ii) (මෙහි 110 (ii) මේ සතර ආකාරයෙන් සත්‍යයන් ප්‍රතිවෙධ කරන්නේ (මෙහි 108 (ii) යොදන්න.) [112] | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | b9c29c9967abd56e64af7b720f4d9061fe74c127579efe638d6db1cc4f006645 |
target:pali-sinhala-parallel:68486:11 | (i) තෙකෙක් ආකාරයෙන් සත්‍ය ප්‍රතිවෙධය (ii) වෙයිද? මෙහි (i) (iii) නව ආකාරයෙන් සත්‍ය ප්‍රතිවෙධය (iv) වෙයි (මෙහි (iii) කරයි. දුක්ඛ සත්‍යය (v) පිරිසිඳ දැනීම් ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 4da2b9217b97c23b9809a872bf358cab2ecde90eb1d5a99045902fea79bd52e4 |
target:pali-sinhala-parallel:68486:12 | (මෙහි 111 ඡේදයේ මුල සිට මේ සතර යන තැනට යොදන්න) නිරෝධ සත්‍යයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම් ප්‍රතිවෙධය වෙයි. මේ නව ආකාරයෙන් සත්‍ය ප්‍රතිවෙධය වෙයි. මේ නව ආකාරයෙන් සත්‍යයන් ප්‍රතිවෙධ කරන්නේ (මෙහි 108 (ii) යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 78c8ca78cd2b608afe60c9840d36ad80fb4578afdae1e423548e1defec723917 |
target:pali-sinhala-parallel:68486:2 | [106] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නාහට (iii) අනිමිත්ත විමොක්ෂය අධික වෙයි. අනිමිත්ත විමොක්ෂය අධිකවූ හෙයින් සද්ධා විමුත්ත නම් වෙයි. දුක් (මෙහි (ii) අප්පණිහිත විමොක්ෂය අධික වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 4413aa068715aeea511c7a41b21a3abbec69200f8d174d9564be72e82d7d97f0 |
target:pali-sinhala-parallel:68486:3 | අප්පණිහිත විමොක්ෂය අධිකවූ හෙයින් කායසක්ඛී නම් වෙයි. අනාත්ම (මෙහි (ii) සුඤ්ඤත විමොක්ෂය අධිකවෙයි. සුඤ්ඤත විමොක්ෂය අධිකවූ හෙයින් දිට්ඨප්පත්ත නම් වෙයි. [107] (i) ශ්‍රද්ධාවෙන් මිදුණේනුයි සද්ධා විමුත්ත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 69e6b9b23c2a4b429dce3d842edc691bf508795d1874767c5692d19a39deda6c |
target:pali-sinhala-parallel:68486:4 | (ii) නුවණින් ස්පර්ශ කරන ලද හෙයින් (iii) ප්‍රත්‍යක්ෂ කෙළේනුයි කාය සක්ඛී නමි. (iv) දක්නා ලද හෙයින් පැමිණියේ නුයි දිට්ඨප්පත්ත නමි. (මෙහි (ii) පළමුව ධ්‍යාන ස්පර්ශය ස්පර්ශ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 16ea1792285e082d034d560036ec2a87faba4e6d2a2f1e2a1d9d8f1c72986a81 |
target:pali-sinhala-parallel:68486:5 | පසුව නිරෝධයවූ නිර්වාණය (මෙහි (iii) සංස්කාරයෝ දුකයහ. නිරෝධය සැපයයි දැනගන්නාලද්දේ වෙයි. දක්නා ලද්දේවෙයි. ප්‍රකට කරන ලද්දේ වෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි. (මෙහි (ii) එහෙයින් දිට්ඨප්පත්ත නම් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 1aa32ccfa324bde585ae66f76f902fc59d5bf3ff087f0c636b5bbeefe5528838 |
target:pali-sinhala-parallel:68486:6 | [108] (මෙහි 90 (i) (ii) (iii) යොදන්න.) ඒ සියල්ලෝ (ii) අනිමිත්ත විමොක්ෂයාගේ වශයෙන් සද්ධා විමුත්ති නම් වෙත්. අප්පණිහිත විමොක්ෂයාගේ වශයෙන් කායසක්ඛී නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 4d691c0f51b8da3688afc852d31aef31be231dd0ba4b33175fb7b57d14f033aa |
target:pali-sinhala-parallel:68486:7 | සුඤ්ඤත විමොක්ෂයාගේ වශයෙන් දිට්ඨප්පත්ත නම් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 83c379807b96ce13feff03a511bba96a3665b3530e1ccc65e84898a560c9a68b |
target:pali-sinhala-parallel:68486:8 | (iii) [109] යම්කිසි කෙනෙක් අව්‍යාපාදය (මෙහි 90 (ii) (iii) (iv) අලොක සඤ්ඤාව (මෙහි 91 (ii) [110] යම්කිසි කෙනෙක් දුක පිරිසිඳ දනිත්ද සමුදය පහකරත්ද නිරෝධය ප්‍රත්‍යක්ෂ කරත්ද මාර්ගය වඩත්ද සියල්ලෝ (108 (ii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 38189d42a953fcd60dd2b3eee966f77185b98ffa2f3785bc07e0e2c22e864dfd |
target:pali-sinhala-parallel:68486:9 | යොදන්න) (ii) සතර ආකාරයකින් සත්‍ය ප්‍රතිවෙධය වෙයි. (iii) සතර ආකාරයකින් සත්‍ය ප්‍රතිවෙධ කරයි. [111] දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනීම් (ii) ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 78de19fe43dc0f21d13150a71ac935597db4c889c01e649e22f45c00280c0c16 |
target:pali-sinhala-parallel:68487:0 | [113] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ (ii) කිනම් ධර්මයන් තත්වාකාරයෙන් දනියිද දකියිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 481689e3ed83540feff50ab34092174ea0e6377676b1691444b822a2f8e7222e |
target:pali-sinhala-parallel:68487:1 | කෙසේ මනාව දැකීම් වෙයිද කෙසේ ඊට අනුව සියලු සංස්කාරයෝ (iii) අනිත්‍ය වශයෙන් (iv) මනාකොට දක්නා ලද්දාහු වෙත්ද කොතැන්හි සැකය පහවෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 50095636bdb851f57bf4d39cf2063cd2b65beceeb8a238530713c9abe87a1680 |
target:pali-sinhala-parallel:68487:10 | යම් ආදීනව ඤාණයක් වේද, නිබ්බිදා ඤාණයක් වේද, (මෙහි 115 (vi) [118] යම් අනත්තානුපස්සනාවක් වෙයිද යම් සුඤ්ඤතානුපස්සනාවක් වෙයිද (මෙහි 115 (iv) යම් අනත්තානු පස්සනාවක් වෙයිද, යම් සුඤ්ඤතානුපස්සනාවක් වෙයිද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | e04c9761671f4e1b053e13d0d082bb2968383a61b9f6bfc5f46d553ece1ca442 |
target:pali-sinhala-parallel:68487:11 | (මෙහි 115 (vi) [119] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නාහට කිනම් පටිසංඛා ඤාණයක් උපදියිද? (iii) දුක් (මෙහි (ii) අනාත්ම (මෙහි (ii) සංඛාර නිමිත්ත අනිත්‍යයයි (iv) දක්නා පටිසංඛා ඤාණය උපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | a7acd8d0fb98202ef729a4137d9f079bfec89dd9c7328b1262ae24dbf1703f8e |
target:pali-sinhala-parallel:68487:12 | (v) දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට පැවැත්ම දුකයයි (මෙහි (iv) අනාත්ම වහයෙන් මෙනෙහි කරන්නාහට නිමිත්තද පැවැත්ම අනාත්මයයි මෙහි (iv) යම් මුඤ්විතුකම්‍යතා ඤාණයක් වෙයිද, යම් පටිසංඛානුපස්සනා ඤාණයක් වෙයිද, යම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 5cac9969e5e5080590e8f953a330393f09a5870d36ec8d31238f17e34044c510 |
target:pali-sinhala-parallel:68487:13 | සංඛාරුපෙක්ඛා ඤාණයක් වෙයිද, (මෙහි 115 iv) (vi) [120] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිත කුමකින් නැගිටියිද, සිත කොතැන්හි බැසගනියිද (iii) දුක් (මෙහි (ii) අනාත්ම (මෙහි (ii) අනිත්‍ය (iv) වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | ac715fffa04ce2de4e080f066c0e5f5d3a7a7375d26d58fe270f1c76341942a8 |
target:pali-sinhala-parallel:68487:14 | මෙනෙහි කරන්නහුගේ සිත (v) සංස්කාර නිමිත්ත කෙරෙන් නැගිටියි. අනිමිත්ත නිර්වාණයෙහි සිත බැසගනියි. දුක් (මෙහි (iv) පැවැත්මෙන් නැගිටියි. නොපැවැත්මවූ නිවණෙහි බැස ගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | c0b8f431f587cf9eb7473202232b3681487fa7788037ea4c1341520fb0bf1d9b |
target:pali-sinhala-parallel:68487:15 | අනාත්ම (මෙහි (iv) නිමිත්තෙන්ද පැවැත්මෙන්ද නැගිටියි. අනිමිත්තවූද අප්පවත්තවූද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුයෙහි සිත බැසගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | ca91fb2bcae38de5e15d5f920497692a373033f15f45b3019648af92b4c9c6a5 |
target:pali-sinhala-parallel:68487:16 | [121] යම් බහිද්ධා වුට්ඨාන විවට්ටනෙ ප්‍රඥාවත් වේද, යම් ගොත්‍රභූ ධර්ම කෙනෙක් වෙද්ද (මෙහි 115 (iv) යම් බහිද්ධා වුට්ඨාන විවට්ටනෙ ප්‍රඥාවක් වෙයිද යම් ගොත්‍රභූ ධර්මකෙනෙක් වෙත්ද (මෙහි 115 (vi) [122] අනිත්‍ය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 207b7d8970430ea39442b3c0875f06849b28a4c0d3bd779eb4bf3700c91b8f15 |
target:pali-sinhala-parallel:68487:17 | (ii) වශයෙන් මෙනෙහි කරන්නේ කිනම් විමොක්ෂයකින් මිදෙයිද (iii) දුක් (මෙහි (ii) අනාත්ම (මෙහි (ii) අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ අනිමිත්ත විමොක්ෂයෙන් මිදෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 67896a715584a3613aa8d73f76a42871e1e6fa98a46caf87a4aec33ec800cc07 |
target:pali-sinhala-parallel:68487:18 | දුක් වශයෙන් මෙනෙහි කරන්නේ අප්පණිහිත විමොක්ෂයෙන් මිදෙයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ සුඤ්ඤත විමොක්ෂයෙන් මිදෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 249274b1d8911ddb1bd2075a7f551c4236c6a3e07a7c61e37163f1280107a3db |
target:pali-sinhala-parallel:68487:19 | යම් දුභතොවුට්ඨාන විවට්ටනෙ ප්‍රඥාවක් වෙයිද යම් මාර්ගයෙහි ඤාණයක් වෙයිද (මෙහි 115 (iv) යම් දුභතො වුට්ඨාන විවට්ටනෙ ප්‍රඥාවක් වෙයිද යම් මාර්ගයෙහි ඤාණයක් වෙයිද (මෙහි 115 (vi) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | cc4f8ed6b4da0b76a1ac7b35794967ceaee201e6d0a1a16398bc6fac0c80be77 |
target:pali-sinhala-parallel:68487:2 | (v) දුක් වශයෙන් මෙනෙහි කරන්නේ (මෙහි (ii) දුක් වශයෙන් (මෙහි (iv) අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ (මෙහි (ii) අනාත්මයයි (මෙහි (iv) [114] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නිමිත්ත (ii) තත්වාකාරයෙන් දනියි දකියි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | d0ad868e13fa7fe0a4cfca9aa5a543bb6297ea6687fbdd486d4ef29924a422c1 |
target:pali-sinhala-parallel:68487:3 | එයින් මනාව දැකීමයයි කියනු ලැබේ. මෙසේ ඊට අනුව (iii) සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් (iv) මනාව දක්නා ලද්දාහු වෙත්. මේ අනිත්‍ය ස්වභාවයෙහි සැකය පහවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | a33d7b1e325559e30aaf2e9c727d1da0045ed1bb8e7e5029febe33cc0d76ec38 |
target:pali-sinhala-parallel:68487:4 | දුක් වශයෙන් මෙනෙහි කරන්නේ පැවැත්ම (මෙහි (ii) සංස්කාරයෝ දුක් වශයෙන් මනාව දක්නා ලද්දාහු වෙත්. මේ දුක්ඛ ස්වභාවයෙහි සැකය පහවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | a7af37cde733beda45e80c8e6275ba22341acf3636dd793ba523192cf044f48b |
target:pali-sinhala-parallel:68487:5 | අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ නිමිත්තද පැවැත්මද (මෙහි (ii) සියලු ධර්මයෝ අනාත්ම වශයෙන් මනාව දක්නාලද්දාහු වෙත්. මේ අනාත්ම ස්වභාවයෙහි සැකය පහවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 5891e7f76600b95fbf5eb40289e8bc44b85c9c83602d68e9e9fa00508976228a |
target:pali-sinhala-parallel:68487:6 | [115] යථාභූතඥානය (ii) යන යමක් වෙයිද, (iii) සම්‍යක් දර්ශනය මෙහි (ii) කංඛාවිතරණය (මෙහි (ii) (iv) මේ ධර්මයෝ වෙත් වෙන්වූ අර්ථ ඇති වෙන් වෙන් අක්ෂර ඇති වචනයෝද නොහොත් සමාන අර්ථ ඇති අක්ෂරයෙන් පමණක් වෙන්වූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 401988ba067ed2a04876241904f3ee002b6235a603e7aecf4d17bb3924005bc9 |
target:pali-sinhala-parallel:68487:7 | වචනයෝද (v) යථාභූතඥානය සම්‍යක් දර්ශනය සංඛාවිතරණය යන (vi) මේ ධර්මයෝ සමාන අර්ථ ඇත්තාහුය. (vi) අක්ෂරයෙන් පමණක් වෙනස්වූවෝය. (vii) [116] අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නාහට කුමක් භය වශයෙන් වැටහෙයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 5c35c3e89ac59ac0a30457d025212534fcf1a6eb38c57fa8f747dc8be60a8d1c |
target:pali-sinhala-parallel:68487:8 | (iii) දුක් (මෙහි (ii) අනාත්ම (මෙහි (ii) අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට සංඛාර නිමිත්ත (iv) භය වශයෙන් වැටහෙයි (v) දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට පැවැත්ම (මෙහි (iv) අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට නිමිත්තද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 9f3db33f8b39dcca2097ca273309246bbad1cb8e744f831d4f3f84efa1b1f81e |
target:pali-sinhala-parallel:68487:9 | පැවැත්මද (මෙහි (iv) [117] භයතුපට්ඨාන භය වශයෙන් වැටහෙන්නාවූ යම් ඥානයක් වෙයිද ආදීනව ඤාණ ආදීනව දක්නා යම් ඤාණයක් වෙයිද නිබ්බිදා ඤාණ කලකිරෙන්නාවූ යම් ඤාණයක් වේද, (මෙහි 115 (iv) යම් භයතුපට්ඨාන ඤාණයක් වේද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | c52f624f4ff2c822206dab17f6fabd322e27b6cab48bd3545ab13076f749805d |
target:pali-sinhala-parallel:68488:0 | [123] (i) කෙතෙක් ආකාරයෙන් ත්‍රිවිධ විමොක්ෂයෝ (ii) නානා ක්ෂණයෙහි වෙත්ද, (මෙහි (i) එක ක්ෂණයෙහි වෙත්ද සතර (iii) ආකාරයෙන් ත්‍රිවිධ විමොක්ෂයෝ (iv) නානා ක්ෂණයෙහි වෙත්. සත් (මෙහි (iii) එක ක්ෂණයෙහි වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 533c98fc1144cd47c9f5f2a01ff85baff477d480e0ee356dfaafe409e0284fae |
target:pali-sinhala-parallel:68488:1 | [124] කවර සතර ආකාරයකින් (ii) ත්‍රිවිධ විමොක්ෂයෝ නානාක්ෂණයෙහි වෙත්ද? (iii) අධිපති අර්ථයෙන්ද පිහිටීම් අර්ථයෙන්ද ඉදිරියට පැමිණවීම් අර්ථයෙන්ද එතරකිරීම් අර්ථයෙන්ද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 9aa86206b16a1077527778c1f0e4e5f00f74d9334e662ddf4c23021531acc1a4 |
target:pali-sinhala-parallel:68488:10 | [128] කවර සත් ආකාරයකින් (ii) ත්‍රිවිධ විමොක්ෂයෝ එක ක්ෂණයෙහි වෙත්ද, (iii) සමොධානාර්ථයෙන්ද අධිගම නාර්ථයෙන්ද, පටිලාභාර්ථයෙන්ද, පටිවෙධාර්ථයෙන්ද, සච්ඡිකිරියාර්ථයෙන්ද, ඵුසනාර්ථයෙන්ද, අභිසමයාර්ථයෙන් (iv) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 10046c15fccae13635e2c3520f850681122273d7755594fdc3e178dc92c210eb |
target:pali-sinhala-parallel:68488:11 | වෙත්. [129] කෙසේ (මෙහි 128 (iii) (ii) අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නිමිත්ත කෙරෙන් මිදේනුයි අනිමිත්ත විමොක්ෂ නම් වේද? යම් නිමිත්තකින් මිදෙයිද එහි ආශා නොකෙරේනුයි අප්පණිහිත විමොක්ෂ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 20a63b1bd57a3a80e4158229c96e8630c0153d537dc60a685b1d3f7aec62ba66 |
target:pali-sinhala-parallel:68488:12 | යම් නිමිත්තක ආශා නොකරයිද ඒ නිමිත්තෙන් සූන්‍යනුයි සුඤ්ඤත විමොක්ෂ නමි. යම් නිමිත්තකින් සුන්‍යයද (iii) ඒ නිමිත්තෙන් අනිමිත්තවුයේ නූයි අනිමිත්ත විමොක්ෂ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b1 | 0cd864cd23476166e2c732751e59d3dcb180f2cd245ba5dc39d66a58eff3c97a |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.