sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68488:13
(iii) මෙසේ (මෙහි 128 (iii) (iv) ත්‍රිවිධ විමොක්ෂයෝ එක ක්ෂණයෙහි වෙත්. [130] දුක් වශයෙන් මෙනෙහි කරන්නේ ආශාකිරීමෙන් මිදේනුයි අප්පණිහිත විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
7bb450d226fa97aad1a8c83e7ab85dbe17af6ed2671bf31789377a30d95f5fe9
target:pali-sinhala-parallel:68488:14
යම් දුකෙක්හි ආශා නොකරයිද ඒ දුකින් සූන්‍යනුයි සුඤ්ඤත විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1169364f107e60ff5e7a2e65a9d93333130037b875d00188d3fb8ec7d24b144a
target:pali-sinhala-parallel:68488:15
යම් නිමිත්තකින් සූන්‍යද (මෙහි 129 (ii) යම් නිමිත්තකින් අනිමිත්තද එහි ආශා නොකෙරේනුයි අප්පණිහිත විමොක්ෂ නමි මෙසේ (මෙහි 128 (iii) ත්‍රිවිධ විමොක්ෂයෝ එකක්ෂණයෙහි වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
ed3c769a406c1eb95bffbf1ef6906e12c1b31ef8fcd339ec44dc892028a6b8a0
target:pali-sinhala-parallel:68488:16
[131] අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ ආත්ම යයි ගැනීමෙන් මිදේනුයි සුඤ්ඤත විමොක්ෂ නමි. යම් නිමිත්තකින් සූන්‍යද (මෙහි 129 (ii) යම් නිමිත්තකින් අනිමිත්තද එහි ආශා නොකෙරේනුයි අප්පණිහිත විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
46d5fdc4ac3154f258b3d46110c51b00832b5c9d47c814c5f299d69782d4a14e
target:pali-sinhala-parallel:68488:17
යම් නිමිත්තක ආශා නොකරයිද, ඒ නිමිත්තෙන් සූන්‍යනුයි සුඤ්ඤත විමොක්ෂ නමි. මෙසේ ත්‍රිවිධ විමොක්ෂයෝ එක ක්ෂණයෙහි වෙත්. මේ සත් ආකාරයෙන් ත්‍රිවිධ විමොක්ෂයෝ එකක්ෂණයෙහි වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f621d607e5a21cf632646500479e2030f764465b2f97ee277568e152a9fb3702
target:pali-sinhala-parallel:68488:2
කෙසේ අධිපති අර්ථයෙන් (මෙහි (ii) අනිත්‍ය (iv) වශයෙන් මෙනෙහි කරන්නාහට (v) අනිමිත්ත (vi) විමොක්ෂය අධිපති වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
849db32dd8c5da22de6d21f3743014430b6a8d7fe8cbce9e657a262f87c79695
target:pali-sinhala-parallel:68488:3
(vii) දුක් (මෙහි (iv) අප්පණිහිත මෙහි (vi) අනාත්ම (මෙහි (iv) සුඤ්ඤත (මෙහි (vi) මෙසේ අධිපති අර්ථයෙන් ත්‍රිවිධ විමොක්ෂයෝ නොයෙක් ක්ෂණයෙහි වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
07f45c6ed7323bbf293e36b8b95cfda0f0f8f5394590a03cce9c4e0d98af926c
target:pali-sinhala-parallel:68488:4
[125] කෙසේ පිහිටීම් අර්ථයෙන් (මෙහි 124 (ii) අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි කරන්නේ (iii) අනිමිත්ත (iv) විමොක්ෂයාගේ වශයෙන් සිත පිහිටයි (v) දුක් (මෙහි (ii) අප්පණිහිත (මෙහි (iv) අනාත්ම (මෙහි (ii) සුඤ්ඤත (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
19b97f5948541f9aa5948a1eef1f95c1faf63c02ecd414c323b9fba1d21fa00c
target:pali-sinhala-parallel:68488:5
(iv) මෙසේ පිහිටීම් (vi) අර්ථයෙන් ත්‍රිවිධ විමොක්ෂයෝ නොයෙක් ක්ෂණයෙහි වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9b8173e7344240eeb92c6db8acc3922b3e0eb9bc932579f01fa02107f9eedcb1
target:pali-sinhala-parallel:68488:6
[126] කෙසේ ඉදිරියට පැමිණවීම් අර්ථයෙන් (මෙහි 124 (ii) අනිත්‍ය මෙහි 125 (ii) අනිමිත්ත (ii) විමොක්ෂයාගේ වශයෙන් සිත ඉදිරියට පමුණුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
ddde849ae8efc5bff0617a818c5ce020938f0a74259b03dccbb245820c30747f
target:pali-sinhala-parallel:68488:7
(iii) දුක් (මෙහි 125 (ii) අප්පණිහිත (මෙහි (ii) අනාත්ම (මෙහි 125 (ii) සුඤ්ඤත (මෙහි (ii) මෙසේ සිත ඉදිරියට පැමිණවීම් (මෙහි 125 (vi) [127] කෙසේ එතරකිරීම් අර්ථයෙන් මෙහි 124 (ii) අනිත්‍ය (ii) වශයෙන් මෙනෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
227721fe5ac64d18ff339b30b090dab33c111d502c186b4036da9c1419aa778f
target:pali-sinhala-parallel:68488:8
කරන්නේ (iii) අනිමිත්ත (iv) විමොක්ෂයාගේ වශයෙන් නිරෝධයවූ නිර්වාණයට පැමිණෙයි (v) දුක් (මෙහි (ii) අප්පණිහිත (මෙහි (iv) අනාත්ම (මෙහි (ii) සුඤ්ඤත හිත (මෙහි (iv) මෙසේ එතරවීම් අර්ථයෙන් ත්‍රිවිධ විමොක්ෂයෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
37456a8b0b7601ded9d4a580b71e228cea8bd28e9b17bb450631511d045373f7
target:pali-sinhala-parallel:68488:9
නොයෙක් ක්ෂණයෙහි වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
bc0e49ea85c93336088bf30b4445bfa95c6c054012c60bcdc62fe82bb9809a11
target:pali-sinhala-parallel:68489:0
විමොක්ෂයක් ඇත්තේය. මුඛයක් ඇත්තේය. විමොක්ෂ මුඛයක් ඇත්තේය විමොක්ෂයට සතුරු ධර්මයක් ඇත්තේය. විමොක්ෂයට අනුකූල ධර්මයක් ඇත්තේය විමොක්ෂ මුඛයක් ඇත්තේය. විමොක්ෂ විවර්තයක් ඇත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
d52f48cacfde1e12ce328ee57e0b51bd5cc8bf4233321c07b092accfc8f789f8
target:pali-sinhala-parallel:68489:1
විමොක්ෂ භාවනාවක් ඇත්තේය, විමොක්ෂ ප්‍රතිප්‍රශ්‍රබ්ධියක් ඇත්තේය. විමොක්ෂය කවරේද? සුඤ්ඤත විමොක්ෂයද අනිමිත්ත විමොක්ෂයද අප්පණිහිත විමොක්ෂයද වෙත්. සුඤ්ඤත විමොක්ෂය නම් කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
cda1a26573097478b2797419a03c97c3d406ba8db35329a0e8242ff8f2c97c82
target:pali-sinhala-parallel:68489:10
(මෙහි (ii) දුරුකිරීම් වහයෙන් දක්නා ඤාණය ආදාන (මෙහි (ii) අනිමිත්ත වශයෙන් දක්නා ඤාණය සියලු නිමිති කෙරෙන් මිදේනුයි අනිමිත්ත විමොක්ඛ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
4e80dbccb6796d34b819d0100ab5a2278179555a7858178a1e4c865c7af35be9
target:pali-sinhala-parallel:68489:11
අප්පණිහිත වශයෙන් දක්නා ඤාණය පණිධි (මෙහි (ii) සුඤ්ඤත වශයෙන් දක්නා ඤාණය (ii) අභිනිවෙස (මෙහි (ii) [135] (මෙහි 134 (i) ඡේදය යෙදීමේදී 133 ඡේදයේ වචන ආකාරයට යොදාගත යුතුයි) [136] අප්පණිහිත විමොක්ෂය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
d02fd3a3896aea85a6261cebe3f8370d668dac021f810e9ad591f02987747fb2
target:pali-sinhala-parallel:68489:12
(i) (මෙහි 134, 135 ඡේද යෙදීමේදී ‘අනිමිත්ත’ වෙනුවට ‘අප්පණිහිතයයි’ යොදාගත යුතුයි)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5bf244dd9fa52dc206323a0a30e7369328fae5ef2b6263e6b687aa0f86508a85
target:pali-sinhala-parallel:68489:2
[132] අනිත්‍ය වශයෙන් දක්නා ඥානය නිත්‍ය (ii) වශයෙන් ගැනීමෙන් මිදේනුයි සුඤ්ඤත විමොක්ඛ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b02eb4c6ada6f115245de92d6613ed3f27a93cdb1d5170db782cdbfc20c9f856
target:pali-sinhala-parallel:68489:3
(iii) දුක් වශයෙන් දක්නා ඤාණය සැප (මෙහි (ii) අනාත්ම වශයෙන් දක්නා ඤාණය ආත්ම (මෙහි (ii) කලකිරීම් වශයෙන් දක්නා ඤාණය සතුටුවීම් (මෙහි (ii) විරාග වශයෙන් දක්නා ඤාණය රාග (මෙහි (ii) නිරෝධ වශයෙන් දක්නා ඤාණය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f028ff76d9233c34f36074130afc8793cc68a832e22c4456d1cd87dd1eaa4176
target:pali-sinhala-parallel:68489:4
ඉපදීම (මෙහි (ii) දුරුකිරීම් වශයෙන් දක්නා ඤාණය අල්වා ගැනීම් (මෙහි (ii) අනිමිත්ත වශයෙන් දක්නා ඤාණය නිමිත්ත (මෙහි (ii) අප්පණිහිත වශයෙන් දක්නා ඤාණය ආශාකළ යුත්තක් (මෙහි (ii) සුඤ්ඤත වශයෙන් දක්නා ඤාණය සියලු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9fb4305ced41caebbc86178d533062f1241413c6e243b26748716db14acb97f0
target:pali-sinhala-parallel:68489:5
වරදවා ගැනීම් වලින් මිදේනුයි සුඤ්ඤත විමොක්ඛ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
775a8f02893d5855c1abf13b7541159407554c8d00460e2e2b322759de26aade
target:pali-sinhala-parallel:68489:6
[133] (මෙහි 132 ඡේදය යෙදීමේදී ‘අනිත්‍ය, දුක්, අනාත්ම, කලකිරීම්, විරාග, නිරෝධ, දුරුකිරීම්, අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤත’ යන වචන මුලට පිළිවෙලින් මේ වචන යොදාගත යුතුයි- ‘රූපයෙහි, වේදනාවෙහි, සඤ්ඤාවෙහි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
6c705d33db0db9c60c96cd5c8e4dac9b517d2b2a47fb64567684f96a74a28e3b
target:pali-sinhala-parallel:68489:7
සංඛාරයන්හි, විඤ්ඤාණයෙහි, ඇසෙහි, කණෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි, සිතෙහි, ජරාමරණයෙහි, මෙහි දුක් අනාත්ම කලකිරීම්, විරාග, නිරෝධ, දුරුකිරීම්, අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤත යන වචන මුලට යොදා 132 ඡේදය යොදනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
0c5aeeb93da778d3f9ac8be71661fc18792d71c0e40eecc2569c67d34695f09e
target:pali-sinhala-parallel:68489:8
ජරාමරණයෙහි මේ සුඤ්ඤත විමොක්ෂයයි. [134] අනිමිත්ත විමොක්ෂය කවරේද? (i) අනිත්‍ය වශයෙන් දක්නා ඤාණය නිත්‍ය (ii) නිමිත්තෙන් මිදේනුයි අනිමිත්ත විමොක්ඛ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
76df4a05140d5186c720d5a9d65c4212d5c418819c811cee65bee9c6a91995b3
target:pali-sinhala-parallel:68489:9
(ii) දුක් වශයෙන් දක්නා ඤාණය සුඛ (මෙහි (ii) අනාත්ම වශයෙන් දක්නා ඤාණය ආත්ම (මෙහි (ii) කලකිරීම් වශයෙන් දක්නා ඤාණය නන්දි (මෙහි (ii) විරාගවශයෙන් දක්නා ඤාණය රාග (මෙහි (ii) නිරෝධ වශයෙන් දක්නා ඤාණය සමුදය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1d5ac55169a862572f1138bb9770a5514b35a479863ba0bd6ac2fe69351e442f
target:pali-sinhala-parallel:68490:0
[137] මුඛය කවරේද? ඒ විමොක්ෂයෙහි උපන් නිරවද්‍යවූ කුසලවූ යම් බොධිපාක්ෂික ධර්ම කෙනෙක් වෙත්ද මෙය මුඛ නමි. විමෝක්ෂ මුඛය කවරේද? ඒ ධර්මයන්ගේ ආරම්මණයවූ යම් නිරෝධයවූ නිර්වාණයක් වේද මෙය විමොක්ෂ මුඛ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
a2f447506170bffae2205337e420ef53fda76400982fcafcb384c43c9b0f6dc5
target:pali-sinhala-parallel:68490:1
විමොක්ෂය වනුයේත් මුඛය වනුයේත් විමොක්ෂ මුඛ නමි. මෙය විමොක්ෂ මුඛයයි. [138] විමොක්ෂයට සතුරු ධර්මය කවරේද? ත්‍රිවිධ අකුසල මූලයෝ (ii) විමොක්ෂයට සතුරු ධර්මයෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5472ff15fac347e975a8e9b7800664ae951ca8309af96dfe27e311c3adda54f2
target:pali-sinhala-parallel:68490:10
මෙය විමොක්ඛ විවට්ට නමි. [141] විමොක්ඛ භාවනාව කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f051585b541e170f2f8de1bf1123121ce43cebb7f3ffc3bd1f490a7f82644f94
target:pali-sinhala-parallel:68490:11
ප්‍රථම ධ්‍යානය (ii) නැවත නැවත සේවනය කිරීම වැඩීම බහුල කිරීමද (iii) ද්විතීය ධ්‍යානය (මෙහි (ii) තෘතීය ධ්‍යානය (මෙහි (ii) චතුර්ථ ධ්‍යානය (මෙහි (ii) ආකාසානඤ්චායතන සමාපත්තිය (මෙහි (ii) විඤ්ඤාණඤ්චායතන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
bb7794dafe727ac3255ba3e9aae9382ced33b03da2ffc6a45adbe350ed2682b1
target:pali-sinhala-parallel:68490:12
සමාපත්තිය (මෙහි (ii) නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය (මෙහි (ii) සොතාපත්ති මාර්ගය (iv) සේවනය කිරීම වැඩීම බහුල කිරීමද (v) සකෘදාගාමි මාර්ගය (මෙහි (iv) අනාගාමි මාර්ගය (මෙහි (iv) අර්හත් මාර්ගය (මෙහි (iv)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
3bbcad50d39e54d34f267fb83d8d683ca7c820c03e57abaccad19da8dc0207a2
target:pali-sinhala-parallel:68490:13
වෙත්. මෙය විමොක්ෂ භාවනායි. 142. විමොක්ඛ පටිපස්සද්ධිය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
8f6a8953b2c393677fb106b7a333ad165eec694fe1d85773ed79cc669833d6f3
target:pali-sinhala-parallel:68490:14
ප්‍රථම ධ්‍යානයාගේ (ii) ලැබීම හෝ එහි විපාකය හෝ (iii) ද්විතීයධ්‍යානයාගේ (මෙහි (ii) තෘතියධ්‍යානයාගේ (මෙහි (ii) චතුර්ථ ධ්‍යානයාගේ (මෙහි (ii) ආකාසානඤ්චායතන සමාපත්තියගේ (මෙහි (ii) විඤ්ඤාණඤ්චායතන සමාපත්තියගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
831dac8ce4d78ffa98b321db6c66d66f300bccd80495c7c72cc4cd8fa1175f6b
target:pali-sinhala-parallel:68490:15
(මෙහි (ii) ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියගේ (මෙහි (ii) නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියගේ ලැබීම හෝ විපාකය හෝ සොතාපත්ති මාර්ගයාගේ සොතාපත්ති ඵලයද සකෘදාගාමි මාර්ගයාගේ සකෘදාගාමි ඵලයද අනාගාමි මාර්ගයාගේ අනාගාමි ඵලයද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
0d3b71159dde37e51d017f6979054c73d204b1efd26d60961b0daae57cf39642
target:pali-sinhala-parallel:68490:16
අර්හත් මාර්ගයාගේ අර්හත් ඵලයද වෙත්. මෙය විමොක්ඛ පටිපස්සද්ධි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
4aed8f540b196bbda65d1a424a05c852105c114d4106961d9819c052501d9db7
target:pali-sinhala-parallel:68490:2
(iii) ත්‍රිවිධ දුශ්චරිතයෝ (මෙහි (ii) සියලු අකුසල ධර්මයෝ (මෙහි (ii) මෙය විමොක්ෂයට සතුරු ධර්ම නම් වෙයි. [139] විමොක්ෂයට අනුකූල ධර්මය කවරේද? ත්‍රිවිධ කුශල මූලයෝ (ii) විමොක්ෂයට අනුකූල ධර්මයෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
90c74ab6c2c99d9cb0c2cdf30c1db6f7bdcefa85fea91006ead0c915056b3ecc
target:pali-sinhala-parallel:68490:3
(iii) ත්‍රිවිධ සුචරිත ධර්මයෝ (මෙහි (ii) සියලු කුසල ධර්මයෝ (මෙහි (ii) මෙය විමොක්ෂයට අනුකූල ධර්ම නම් වෙයි. [140] විමොක්ෂ විවර්තය (විමොක්ෂයාගේ පරිවර්තනය-වෙන්වීම) කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
78fea742a23b3e621c52870c10993ddb36dcf470b68462ba9a9ad1e61526ba86
target:pali-sinhala-parallel:68490:4
සඤ්ඤා විවට්ටයද චෙතො විවට්ටයද චිත්ත විවට්ටයද විමොක්ඛ විවට්ටයද සච්ච විවට්ටයද වෙත්. මනාව දැනගනිමින් වෙන්වෙයිනුයි සඤ්ඤා විවට්ට නමි. සිත මෙහෙයවමින් වෙන්වෙයිනුයි චෙතොවිවට්ට නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
eb4e1f4a50f80f111156819ad7f2b0af4006c4a7a9721569695f6d2ddfa16d94
target:pali-sinhala-parallel:68490:5
විශේෂයෙන් දකිමින් වෙන්වෙයිනුයි චිත්ත විවට්ට නමි. ඤාණය ඇතිකරමින් වෙන්වෙයිනුයි ඤාණ විවට්ට නමි. දුරුකරමින් වෙන්වෙයිනුයි විමොක්ඛ විවට්ට නමි. සත්‍යවූ ස්වභාවය කරණකොට වෙන්වෙයිනුයි සච්ච විවට්ට නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
91e2cca76740c845bd1b6807cdf871f2b242ac1cfcefbdbbd0659b4eac55caf4
target:pali-sinhala-parallel:68490:6
(ii) යම් අරමුණක සඤ්ඤා විවට්ටය වේද (iii) එහි චෙතො විවට්ටයද වෙයි. යම් අරමුණක චෙතො විවට්ටය වේද එහි සඤ්ඤා විවට්ටයද වෙයි. (මෙහි (ii) චෙතොවිවට්ටය වේද එහි චිත්ත විවට්ටයද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
046da876881f70699030ca92c7371bea7fa3a7d95ace157b0a6067ce730538fa
target:pali-sinhala-parallel:68490:7
යම් අරමුණක චිත්ත විවට්ටය වේද (iv) එහි සඤ්ඤා විවට්ටයද වෙයි. චෙතො විවට්ටයද වෙයි (v) (මෙහි (ii) චෙතො විවට්ටය වෙයිද චිත්ත විවට්ටය වෙයිද එහි ඤාණ විවට්ටයද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5f88a3169a92a11882e39bd2a52ad3257d2a6c3da00dd59f62665f48cc02db04
target:pali-sinhala-parallel:68490:8
යම් අරමුණක ඤාණ විවට්ටය වෙයිද (මෙහි (iv) චිත්ත විවට්ටයද වෙයි. යම් අරමුණක (vi) සඤ්ඤා විවට්ටයද චෙතො විවට්ටයද චිත්ත විවට්ටයද ඤාණ විවට්ටයද (vii) වෙයිද එහි විමොක්ඛ විවට්ටයද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
03926987f50966573a5ab51e8dd5fe82b989e33fe1f0bdef72d23fc4beb6a836
target:pali-sinhala-parallel:68490:9
යම් අරමුණක විමොක්ඛ විවට්ටය වේද එහි (මෙහි (vi) වෙත්. යම් අරමුණක (මෙහි (vi) විමොක්ඛ විවට්ටයද වේද එහි සච්ච විවට්ටයද වෙයි. යම් අරමුණක සච්ච විවට්ටය වෙයිද එහි (මෙහි (vi) විමොක්ඛ විවට්ටයද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9b282e0cd6f9a3a2eae1a7207915325222a277aa61702787c61e837cc9a9f855
target:pali-sinhala-parallel:68491:0
[1] දිව්‍ය මනුෂ්‍ය යන ගති සම්පත්තියෙහි ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධික්ෂණයෙහි කවර (ii) හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් උත්පත්තිය වෙයිද (iii) මහාසාර ක්ෂත්‍රියයන්ගේද මහාසාර බ්‍රාහ්මණයන්ගේද මහාසාර ගෘහපතියන්ගේද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f31699e0c5c5f8320fe98b5b9286c73d29e5658969da12295338dc1a11e17bb7
target:pali-sinhala-parallel:68491:1
කාමාවචර දෙවියන්ගේද ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධික්ෂණයෙහි (iv) කෙතෙක් (මෙහි (ii) රූපාවචර දෙවියන්ගේ (මෙහි (ii) අරූපාවචර දෙවියන්ගේ (මෙහි (ii) ගති සම්පත්තියෙහි ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධි ක්ෂණයෙහි හේතු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
a536beae18ff8158ac2ef1c2b0ed77f6207eb90952e6af0aa8eee340dcea1660
target:pali-sinhala-parallel:68491:2
අටදෙනෙකුන්ගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයි. (මෙහි (iii) -(v) හේතු අටදෙනෙකුන්ගේ ප්‍රත්‍යයෙන් ඉපදීමවෙයි. (vi) රූපාවචර දෙවියන්ගේ (මෙහි (v) ඉපදීම අරූපාවචර දෙවියන්ගේ (මෙහි (v)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
59963c45c14fd665eb5262affbeef6312de8066be47f54072f69e1aae80d00fa
target:pali-sinhala-parallel:68492:0
[2] ගති සම්පත්තියෙහි ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධික්ෂණයෙහි කිනම් අට හේතුවක්හුගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
532d82e08d47862c7e859e8c823fe95618349e9dffa8adcc8195b3348c110c85
target:pali-sinhala-parallel:68492:1
කුශල කර්මයාගේ ජවනක්ෂණයෙහි කුසල හෙතූහු තුනක් වෙත් (ii) ඔව්හු එම ක්ෂණයෙහි උපන් චෙතනාවට සහජාත ප්‍රත්‍ය වෙත්. (iii) ඒ හෙයින් කුශලමූලයන් ප්‍රත්‍ය කොට සංස්කාරයෝ වෙත්යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
c8236ff9d19a65591b5741177cb03bc44f214c5e3620e24cf1c6cba521513705
target:pali-sinhala-parallel:68492:10
(මෙහි 2 (ii) එහෙයින් අකුශලමූලයෙන් ප්‍රත්‍යකොටගෙනද සංස්කාරයෝ කියනු ලැබෙත්යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
8e3f89e36f8eb302dac12162d0e24a6ec396a21e2444563f77471ebbc7d566fe
target:pali-sinhala-parallel:68492:11
ප්‍රතිසන්ධික්ෂණයෙහි හේතු තුනක් අව්‍යාකෘත වෙත් (මෙහි 2 (ii) 2 (iv) ප්‍රතිසන්ධික්ෂණයෙහි පඤ්චස්කන්ධයෝ (මෙහි 2 (vi) යොදන්න) ප්‍රතිසන්ධික්ෂණයෙහි සතරමහා භූතයෝ (ii) සහජාත ප්‍රත්‍ය වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
55a27cbed25d32c401e8f03266a7096fddff603d49974743902bc03b2b4efa17
target:pali-sinhala-parallel:68492:12
අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්. නිස්සය ප්‍රත්‍ය වෙත් (iii) ප්‍රතිසන්ධික්ෂණයෙහි ත්‍රිවිධ ජීවිත සංස්කාරයෝ (මෙහි 2 (vi) වෙත්. ප්‍රතිසන්ධික්ෂණයෙහි නාමයද රූපයද (මෙහි 2 (vi) වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1a8de8684ffd19f8664d190097e2e55e85f078787d9e05c3dbbe45e3d6921f80
target:pali-sinhala-parallel:68492:13
ප්‍රතිසන්ධික්ෂණයෙහි මේතුදුස් ධර්මයෝ (මෙහි 2 (vi) ප්‍රතිසන්ධික්ෂණයෙහි සතර නාමස්කන්ධයෝ (මෙහි (ii) ප්‍රතිසන්ධික්ෂණයෙහි පඤ්චඉන්ද්‍රියයෝ (මෙහි 2 (viii) ප්‍රතිසන්ධික්ෂණයෙහි හේතු තුන (මෙහි 2 (viii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
cc3d1fd2bb2a02950d41337e8ddc1398d946ca535330ceb3eb55c4099d5f48a3
target:pali-sinhala-parallel:68492:14
ප්‍රතිසන්ධික්ෂණයෙහි නාමයද විඤ්ඤාණයද (මෙහි 2 (viii) ප්‍රතිසන්ධික්ෂණයෙහි මේ තුදුස් ධර්මයෝ (මෙහි 2 (viii) වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f285f779b138227bf7b6334263dbe0244e5d7804bfbcfab0e66f0ad0e64d9e34
target:pali-sinhala-parallel:68492:15
ප්‍රතිසන්ධික්ෂණයෙහි මේ අට විසි ධර්මයෝ (මෙහි 2 (vi) (මෙහි 1 (ii) ඉපදීම මේ අට හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් වෙයි. [4] රූපාවචර දෙවියන්ගේ ඉපදීම කවර අට හේතුන්ගේ ප්‍රත්‍යයෙන් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
ba490a473111e2f49acebc27d845cb404fed7b4d29a2f3482ade95d0cd51029f
target:pali-sinhala-parallel:68492:16
කුසල කර්මයාගේ ජවනක්ෂණයෙහි හේතු තුනක් කුසල් වෙත්. (මෙහි 3 ඡේදයේ කුශල හේතු තුනක් වෙත්. යන තැන සිට ඒ ඡේදය අග දක්වා යොදන්න.) රූපාවචර දෙවියන්ගේ ඉපදීම මේ අට හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
a6c68c88b5a46d47f2cf92a2b028b6dbf907447aae97b70046e63b339b7b8290
target:pali-sinhala-parallel:68492:17
අරූපාවචර දෙවියන්ගේ ඉපදීම කවර අට හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් වේද? කුශල කර්මයාගේ ජවනක්ෂණයෙහි හේතු තුනක් කුසල් වෙත්. (මෙහි 2 (ii) එහෙයින් කුශල මූලයන් ප්‍රත්‍යකොට ගෙනද සංස්කාරයෝ වෙත්යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
e42beb8f6419c4ccbde8d0f8b4d157d40e39de6aa25bf9c6e5afbcb369b8a074
target:pali-sinhala-parallel:68492:18
(ii) නිකන්තික්ෂණයෙහි හේතු දෙකක් අකුසල් වෙත්. (මෙහි 2 (ii) එහෙයින් අකුශල මූලයන් ප්‍රත්‍යකොටගෙනද සංස්කාරයෝ වෙත්යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
9d1aef9f1a18c026c89f19a1577f838efc21c815f8c3073533e64e7f303a4945
target:pali-sinhala-parallel:68492:19
ප්‍රතිසන්ධික්ෂණයෙහි හේතු තුනක් අව්‍යාකෘත වෙත් (මෙහි 2 (ii) එහෙයින් නාමය ප්‍රත්‍යකොට විඤ්ඤාණයද, විඤ්ඤාණය ප්‍රත්‍යකොට නාමයද වේයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
02003bf1603f8f1af81997f7b2ef1dbce3221cd2e46c7e9c62de3d0db305c2e5
target:pali-sinhala-parallel:68492:2
තිකන්තීක්ෂණයෙහි හේතු දෙකක් අකුසල් වෙත්. (මෙහි (ii) එහෙයින් අකුසල මූලයන් ප්‍රත්‍යකොට සංඛාරයෝ වෙත්යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1f9f99b4f2176bfd9b44794dd44b6cd3cf191a14ca92f252ee0be6c5e43ec0bb
target:pali-sinhala-parallel:68492:20
ප්‍රතිසන්ධික්ෂණයෙහි සතර නාමස්කන්ධයෝ නාම ධර්මයන්ම (මෙහි 2 (viii) ප්‍රතිසන්ධික්ෂණයෙහි පඤ්ච ඉන්ද්‍රියයෝ (මෙහි 2 (viii) ප්‍රතිසන්ධික්ෂණයෙහි හේතු තුන මෙහි (මෙහි 2 (viii) ප්‍රතිසන්ධික්ෂණයෙහි නාමයද විඤ්ඤාණයද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
11173c68005d43ec79bc70a262da30e8fb8d7633cbee17697b197d6a4501decc
target:pali-sinhala-parallel:68492:21
(මෙහි 2 (viii) ප්‍රතිසන්ධික්ෂණයෙහි මේ තුදුස් ධර්මයෝ (iii) (මෙහි 2 (viii) අරූපාවචර දෙවියන්ගේ ඉපදීම මේ අට හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
852ac8ba0fecf3536f6daaed219270d3ab5b34d8a8159a8c2170e228b27683fd
target:pali-sinhala-parallel:68492:3
ප්‍රති සන්ධික්ෂණයෙහි හේතු තුනක් අව්‍යාකෘත වෙත් (මෙහි ii-iv) එහෙයින් කාමරූපයන් ප්‍රත්‍යකොට විඤ්ඤාණය වේයයි ද විඤ්ඤාණය ප්‍රත්‍යකොට නාමරූපය වේයයිද කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f0b88a163aaaf6bf619286a9902072a2b25ce544e71a4a38d8356fa97f784f01
target:pali-sinhala-parallel:68492:4
(v) ප්‍රතිසන්ධික්ෂණයෙහි පඤ්චස්කන්ධයෝ (vi) සහජාත ප්‍රත්‍ය වෙත්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්. නිස්සය ප්‍රත්‍ය වෙත්. විප්පයුත්ත ප්‍රත්‍ය වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
0024ff941a3a1819201ff480651dd74dff2085dc73d703f122612014a129f4f1
target:pali-sinhala-parallel:68492:5
(vi) ප්‍රතිසන්ධික්ෂණයෙහි සතරමහාභූතයෝ (මෙහි (vi) ප්‍රතිසන්ධික්ෂණයෙහි ආයු උස්මා විඤ්ඤාණයන ත්‍රිවිධ ජීවිත සංඛාරයෝ (මෙහි (vi) ප්‍රතිසන්ධික්ෂණයෙහි නාමයද රූපයද (මෙහි (vi) ප්‍රතිසන්ධික්ෂණයෙහි මේ තුදුස්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
be2036b1d16575082ab484f369a729c6febab7af0f82f2636b49d526a0046c9d
target:pali-sinhala-parallel:68492:6
ධර්මයෝ (මෙහි (vi) ප්‍රතිසන්ධික්ෂණයෙහි නාමස්කන්ධ සතර (viii) සහජාත ප්‍රත්‍ය වෙත්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙත්. නිස්සය ප්‍රත්‍ය වෙත්. සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
8605e2e5603a2c7cc307068d141953e915732b1c9837a61c68cedfaf89bf5f3f
target:pali-sinhala-parallel:68492:7
(ix) ප්‍රතිසන්ධික්ෂණයෙහි පඤ්චඉන්ද්‍රියයෝ (මෙහි (viii) ප්‍රතිසන්ධික්ෂණ හේතු තුනක් (මෙහි (viii) ප්‍රතිසන්ධික්ෂණයෙහි නාමයද විඤ්ඤාණයද (මෙහි (viii) ප්‍රතිසන්ධික්ෂණයෙහි මේ තුදුස් ධර්මයෝ (මෙහි (viii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f0489e0dac6b44d8bd78c427d48a9b4840eb198c59b03cc92f208f75e2c5abcc
target:pali-sinhala-parallel:68492:8
ප්‍රතිසන්ධික්ෂණයෙහි මේ විසි අටක් ධර්මයෝ (මෙහි (iv) [3] ගතිසම්පත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධික්ෂණයෙහි මේ අට හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයි. (මෙහි 1 (ii) කවර අට හේතුවක්හුගේ වශයෙන් ඉපදීම වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
b1d5bac7bebc000f56036c9fa717a73046a533cb0ff32a93e71ce5eb46c7e944
target:pali-sinhala-parallel:68492:9
කුශල කර්මයාගේ ජවනක්ෂණයෙහි කුසල හේතු තුනක්වෙත් (මෙහි 2 (ii) එහෙයින් කුශලමූලයන් ප්‍රත්‍යකොට ගෙනද සංස්කාරයෝ වෙත්යයි කියනු ලැබේ. නිකන්තික්ෂණයෙහි අකුශල හේතු දෙකක් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
f028fc98e622acfb8a52b27287b60708444af98b2213c9bdbcd1f7e27797d2cd
target:pali-sinhala-parallel:68493:0
[5] ගතිසම්පත්තියෙහි විඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්ධියෙහි කෙතෙක් හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5e27c4ac32d25ced163f8d25082b3c864763411deace7724ce7fe59cdddde11d
target:pali-sinhala-parallel:68493:1
(ii) මහාසාර ක්ෂත්‍රියයන්ගේ මහාසාර බ්‍රාහ්මණයන්ගේ මහාසාර ගෘහපතීන්ගේ කාමාවචර දෙවියන්ගේ ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්ධියෙහි (iii) ඉපදීම කෙතෙක් හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
1a85f61dfe9dce243fe0a6532a5d9320c07c1720a2fac74fab64a565a6b64c24
target:pali-sinhala-parallel:68493:10
(මෙහි 4 (ii) යොදන්න) කාමාවචර දෙවියන්ගේ ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්ධික්ෂණයෙහි හේතු සයක්හුගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
898f5bea47fee6afcaf2892c030a2a1adf7dfa5b43cd875dbadade0de5e184e3
target:pali-sinhala-parallel:68493:2
ගතිසම්පත්තියෙහි ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්ධියෙහි හේතු සයක්හුගේ ප්‍රත්‍යයෙන් ඉපදීම් වෙයි. (මෙහි 5 (ii) හේතු සයක්හුගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයි. කුශල කර්මයාගේ ජවනක්ෂණයෙහි කුශල හේතු දෙකක් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
2b5e5ead10dd3ccffbfafdb0134923f271962f973542a99f169f877ab5cdcfc0
target:pali-sinhala-parallel:68493:3
(මෙහි 2(ii) -(iv) එහෙයින් කුශල මූලයන් ප්‍රත්‍යකොට ගෙන සංස්කාරයෝ වෙත්යයි කියනු ලැබේ. නිකන්ති ක්ෂණයෙහි අකුශල හේතු දෙකක් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
fc2705db34873deec15c53d083cdce54d50131dcc0cafb468900f113da7ae712
target:pali-sinhala-parallel:68493:4
(මෙහි 2 (ii) එහෙයින් අකුශල මූලයන් ප්‍රත්‍යකොට ගෙනද සංස්කාරයෝ වෙත්යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
fd25dd79b599664ae016218f1d2448f411b44d6dd28d5576e6611ab8e52c147a
target:pali-sinhala-parallel:68493:5
ප්‍රතිසන්ධික්ෂණයෙහි අව්‍යාකෘත හේතු දෙකක් වෙත් (මෙහි 2 (ii) එහෙයින් නාමරූපය ප්‍රත්‍යකොට විඤ්ඤාණයද විඤ්ඤාණය ප්‍රත්‍යකොට නාමරූපයද වේයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
7c25056e196ad09c902128bae29dde4b1d3235ec0457efd84935d072de04f9c8
target:pali-sinhala-parallel:68493:6
(මේ වාක්‍ය ඉදිරියෙහි ‘ප්‍රතිසන්ධික්ෂණයෙහි’ යොදන්න) පඤ්චස්කන්ධයෝ (මෙහි 2 (vi) සතරමහා භූතයෝ (මෙහි 3 (ii) - ත්‍රිවිධ ජීවිතසංස්කාරයෝ (මෙහි 2 (vi) - නාමයද රූපයද (මෙහි 2 (vi)- මේ තුදුස් ධර්මයෝ (මෙහි 2 (vi)-
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
45d3cf0e3c14e5cd5dceff7d0d565f1e71294e77c7c7af6361a1b29fadbbd3fa
target:pali-sinhala-parallel:68493:7
සතර නාමස්කන්ධයෝ (මෙහි 2 (viii)- සතර ඉන්ද්‍රියයෝ (මෙහි 2 (viii)- හේතු දෙකක් (මෙහි 2 viii)- නාමයද විඤ්ඤාණයද (මෙහි 2 (viii)- මේ දොළොස් ධර්මයෝ (මෙහි 2 (viii)- මේ සවිසි ධර්මයෝ (මෙහි (vi) ගතිසම්පත්තියෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
5508c5e470b2d0ee9a7c0b3b9c850353d83f885a40e089f53c63f4e0ab10a7fa
target:pali-sinhala-parallel:68493:8
ඥාන විප්‍රයුක්ත මේ සය හෙතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයි. [6] මහාසාර ක්ෂත්‍රියයන්ගේ මහාසාර බ්‍රාහ්මණයන්ගේ මහාසාර ගෘහපතියන්ගේ කාමාවචර දෙවියන්ගේ ඥාන විප්‍රයුක්ත කවර හේතු සයක්හුගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
ef5bf2c51577a22b7532553db55503f397847ec9e7bca8d6b3f337b7e997d0a5
target:pali-sinhala-parallel:68493:9
කුශල කර්මයාගේ ජවනක්ෂණයෙහි කුශලහේතු දෙකක් වෙත්. (මෙහි 2 (ii) එහෙයින් කුශල මූලයන් ප්‍රත්‍යකොට සංස්කාරයෝ වෙත්යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b1
c16886f96b41d459f39a46cee3ef0067d9ba9b3769c10d0ce8ec168d6da00d60
target:pali-sinhala-parallel:68494:0
[1] (i) අතීතයෙහි කර්මය වී (ii) විපාකයවූ කර්මයකි (iii) (මෙහි (i)-(iv) විපාක නොවූ කර්මයකි. (v) - (මෙහි (i) වර්තමානයෙහි (vi) විපාක ඇත්තාවූ කර්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
93deed5321ada0fd6dd56574b0a4fb37a3662660ff3a53a1afc0da7b54f69763
target:pali-sinhala-parallel:68494:1
(vii) (මෙහි (i) වර්තමානයෙහි (viii) විපාක නැත්තාවූ කර්මයකි. (ix)-(මෙහි (i) අනාගතයෙහි විපාක වන්නාවූ කර්මයකි (මෙහි (i) අනාගතයෙහි විපාක නොවන්නාවූ කර්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
250141720a3201d75c8d8b8f759dcc1da92d193fa3c62d858edf0a8d51ae08ad
target:pali-sinhala-parallel:68494:2
[2] (i) වර්තමානයෙහි කර්මය ඇතිව (ii) වර්තමානයෙහි (මෙහි :1 (vi)-(iii) (මෙහි (i) වර්තමානයෙහි (මෙහි 1 (viii)-(iv) (මෙහි (i) අනාගතයෙහි (මෙහි 1 (vi) මෙහි (i) අනාගතයෙහි (මෙහි 1 viii) [3] (i) අනාගතයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
22eea15fc6fe3b4b6d71c05d73321e5e7ee86151f2a76b8243155610e70fa2f2
target:pali-sinhala-parallel:68494:3
කර්මවන්නාවූ (ii) අනාගතයෙහි (මෙහි 1 (ii) (මෙහි (i) අනාගතයෙහි (මෙහි 1 (iv)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
74a000d98c97c1bb772105a066e76eceb25fc92790958fe08bdd8bfc01f46279
target:pali-sinhala-parallel:68495:0
[4] (i) කුශල කර්මය වී කුශල කර්මයාගේ (මෙහි 1 (ii) විපාකවූ කර්මයකි. (මෙහි (i) (මෙහි 1 (v) (මෙහි 1) (මෙහි) 1 (vi) විපාක ඇත්තාවූ කර්මයකි. (මෙහි (i) විපාක නැත්තාවූ කර්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
82559c8adcf1b727ceb46d0eaa39728a730c0f8def2a4b552918a39227c4ded4
target:pali-sinhala-parallel:68495:1
(මෙහි 1 (viii) (මෙහි (i) (මෙහි 1 (ii) විපාක වන්නාවූ කර්මයකි. (මෙහි 1) විපාක නොවන්නාවූ කර්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
71465425f783bd930365041edef839c77cdef38fce2ae2d0c3d1caa3b9dfa9ce
target:pali-sinhala-parallel:68495:2
(මෙහි 1 (iv) [5] (i) කුශල කර්මය ඇතිව කුශල කර්මයාගේ (ii) (මෙහි 1 (vi) (මෙහි 1 (මෙහි 1 (viii) (මෙහි 1 (මෙහි 1 (ii) (මෙහි 1) (මෙහි 1 (iv) [6] (i) කුශල කර්මය වන්නාවූ කුශල කර්මයාගේ (මෙහි 1 (iv) (මෙහි 1)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
cd6eb97d7cc2d0d94668f7d2e9ea894410ba2a053a3452c64c8dd4e3a6c02293
target:pali-sinhala-parallel:68495:3
(මෙහි 1 (iv) [7] (i) අකුශල කර්මය වී (ii) අකුශල කර්මයාගේ විපාකවූ කර්මයකි (iii) - (මෙහි 1-(iv) අකුශල කර්මයාගේ විපාක නොවූ කර්මයකි (vii) - (මෙහි 1 -(vi) අකුශල කර්මයාගේ විපාක ඇත්තාවූ කර්මයකි (vii)- (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
52c9575383edd32a64d5b95bd5d04435d979b7c0b068a0d7253ed387a91c6497
target:pali-sinhala-parallel:68495:4
1-(viii) අකුශල කර්මයාගේ විපාක නැත්තාවූ කර්මයකි.-(ix) (මෙහි 1 -(x) අකුශල කර්මයාගේ විපාක වන්නාවූ කර්මයකි -(xi) (මෙහි 1-(xii) විපාක නොවන්නාවූ කර්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
c70b30209323803fd07e575977640903aac83d8c31b4a8be078b71479adf273e
target:pali-sinhala-parallel:68495:5
[8] (i) අකුශල කර්මය ඇතිව (ii)- (මෙහි 7 (vi) මෙහි 1 (මෙහි 7 (viii) මෙහි 1) (මෙහි 7 (ii) (මෙහි 1) (මෙහි 7 (iv) [9] (i) අකුශල කර්මය වන්නාවූ (මෙහි 7 (x) මෙහි 1 (මෙහි 7 (xii) (මෙහි 4, 5, 6 ඡේද යොදාගැනීමේදී
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
361b726eee09cbebc7ac1d83d9970806be0f063b357ea0391410a773fd0de455
target:pali-sinhala-parallel:68495:6
“කුසල කර්මය” වෙනුවට මෙහි පහත දක්වන වාක්‍ය පිළිවෙළට යොදන්න) ‘වරද සහිත කර්මය’ ‘නිවරද කර්මය’ යහපත්කර්මය, අයහපත් කර්මය, “සැප වැඩෙන කර්මය” “දුකවැඩෙන කර්මය, “සැප විපාකගෙනදෙන කර්මය” “දුක්විපාක ගෙනදෙන කර්මය”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
673ce4ba79becc0b17e5fb7f28904dcc87aec798f1cfdeaf14746b5bac69757b
target:pali-sinhala-parallel:68496:0
නිදාන පෙර මෙනි [1] මහණෙනි (i) සඤ්ඤා විපල්ලාසයෝද චිත්ත විපල්ලාසයෝද දිට්ඨි විපල්ලාසයෝද (ii) සතරක් වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
7419b5f15a93b582b617df6fc9dfe64e8a706d0a1ff2fa615b3b66631ae1a6f5
target:pali-sinhala-parallel:68496:1
(i) අනිත්‍යයෙහි නිත්‍යයයි හඟින්නාවූ (iii) සඤ්ඤා විපල්ලාසයද සිතන්නාවූ චිත්ත විපල්ලාසයද දකින්නාවූ දිට්ඨි විපල්ලාසයද (iv) මහණෙනි, (2) දුකෙහි සැපයයි හඟින්නාවූ (මෙහි (iii) මහණෙනි (3) අනාත්මයෙහි) ආත්මයයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
1a3a82efc9370b0a0780434236afd04602e820b83bfecb018ec68d7443e85c38
target:pali-sinhala-parallel:68496:10
අනිත්‍යයෙහි, නිත්‍යයයි (ii) පවත්නා සඤ්ඤා විපල්ලාසයද චිත්ත විපල්ලාසයද දිට්ඨි විපල්ලාසයද පහවූහ. (iii) දුකෙහි සැපයයි (iv) පවත්නා සඤ්ඤාව උපදියි, සිත උපදියි. දිට්ඨි විපල්ලාසය පහවිය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
c6a3f11fb1b1ca55cc65b654644a4b631e0ab9de780b39d7623221c8b138140e
target:pali-sinhala-parallel:68496:11
(v) අනාත්මයෙහි ආත්මයයි (මෙහි (ii) අසුභයෙහි සුභයයයි (මෙහි (iv) අනිත්‍ය අනාත්ම යන වස්තු දෙකක පවත්නා විපල්ලාස සයක් ප්‍රහීන වූහ. දුක්ඛ අසුභ යන වස්තු දෙකක පවත්නා විපල්ලාස දෙකක් පහවූහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
b4a16881c17b3af35f238f04c9ea52d6ef3091d34238a7372b748108fd2f243d
target:pali-sinhala-parallel:68496:12
විපල්ලාස සතරක් පහ නොවූහ. සතර වස්තූන්හි විපල්ලාස අටක් පහවූහ. විපල්ලාස සතරක් පහ නොවූහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
6287b2deaa8dae065be997241bf5a714f15259fe3aab514ff2f2cfc0898741c1
target:pali-sinhala-parallel:68496:2
හඟින්නාවූ (මෙහි (iii) මහණෙනි, (4) අසුභය සුභයයි හඟින්නාවූ (මෙහි (iii) වෙත්. මහණෙනි, මේ සතර (මෙහි (i) වෙත්. [2] මහණෙනි, (මෙහි (i) සතරකි කවර සතරක්ද යත්?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
b96e269feb71e4b0c34e06748520112c2f54db2885ba6a89ddbaab3c5194cf10
target:pali-sinhala-parallel:68496:3
මහණෙනි, අනිත්‍යය නිත්‍යයයි නොහඟින්නාවූ (ii) සඤ්ඤා අවිපල්ලාසයද, නොසිතන්නාවූ චිත්ත අවිපල්ලාසයද, නොදකින්නාවූ දිට්ඨි අවිපල්ලාසයද (iii) මහණෙනි, දුකෙහි සැපයයි නොහඟින්නාවූ (මෙහි (ii) මහණෙනි, අනාත්මයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
a12e1ffba1c6f6633700cab829de080152299629688a7314afe443245692adfa
target:pali-sinhala-parallel:68496:4
ආත්මයයි නොහඟින්නාවූ (මෙහි (ii) මහණෙනි, අසුභයෙහි සුභයයි නොහඟින්නාවූ (මෙහි (ii) වෙත්. මහණෙනි, මේ සතර (මෙහි -(i) වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
8c5bbfa54bd6a3016e42ae361eefc81ec983800f08bab908ac81c3ebf10a8b4d
target:pali-sinhala-parallel:68496:5
[3] අනිත්‍යයෙහි නිත්‍යයයි හඟින්නාවූ දුකෙහි සැපයයි හඟින්නාවූ අනාත්මයෙහි ආත්මයයි හඟින්නාහු වෙත්ද “මිථ්‍යාදෘෂ්ටියෙන් (දිට්ඨි විපල්ලාසයෙන්) මඩනා ලද බවට පැමිණි (චිත්ත විපල්ලාසයෙන් විසිර ගිය සිත් ඇති මුළාවූ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
713a53794754975772641ddaf5c92863fe144da3bb1c44fbc1aca74214620c7e
target:pali-sinhala-parallel:68496:6
ඔව්හු මාරයාගේ යොගයට (බැඳීමට) අසුවූවෝ නම් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta436
pali-sinhala-parallel:sutta436:b2
2b61cd089ed02639096fb16d12f8accb4b2bfe36b9d2584b536a7491f4c4357c