sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68496:7 | යොගයන් ක්ෂය නොකළාවූ සත්වයෝ ජාති මරණ දෙකට පැමිණෙමින් සසර ගමන් කරත්.” “යම් කලෙක ආලෝකය ඇති කරන්නාවූ බුදුවරයෝ ලෝකයේ පහළ වෙත්ද, ඒ බුදුවරයෝ දුක් නිවීමට පැමිණෙන්නාවූ මේ මාර්ගය ප්‍රකාශ කරත්.” “උන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | e0bbb634e9d4ba651b63c83cb9435ff9e1fe93b0f0d340d2f506a687695cd11a |
target:pali-sinhala-parallel:68496:8 | වහන්සේලාගෙන් ඒ ධර්මය අසා නුවණැත්තෝ විපල්ලාසයන්ගෙන් තොරවූ ස්වකීය සිත ලැබ ඔව්හු අනිත්‍යය අනිත්‍ය වශයෙන් දැක්කාහුය, දුක දුක වශයෙන් දැක්කාහුය.” “අනාත්මයෙහි අනාත්මයයි දැක්කාහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 02184b9cdce2f82d79a62faad1ea1b4a4572fafb399a7bbf4b775046560f922e |
target:pali-sinhala-parallel:68496:9 | අසුභය අසුභ වශයෙන් දැක්කාහුය. මනාව දැකීමට පැමිණීම හේතුකොට ගෙන සියලු දුකින් එතර වූහ.” [4] සොවාන් පුද්ගලයාගේ මේ සතර විපල්ලාසයෝ පහවූවාහුද නොවූවාහුද, ඇතැම් විපල්ලාසයක් පහවූහ. ඇතැම් විපල්ලාසයක් පහනුවූහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | aedcdf503abd55fac7512c2b2966c8a4763ccbb0d88abfb9324f2f9ec0506c88 |
target:pali-sinhala-parallel:68497:0 | [1] මාර්ගය යනු කිනම් අර්ථයෙන් මාර්ගය නම් වේද සොතාපත්ති මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (ii) මිථ්‍යාදෘෂ්ටිය පහකිරීම පිණිස මාර්ගයද වෙයි. හේතුවද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 089877716c2801d166650bae0b5772cebb6f17ac863463490ed6f06b185f8bc9 |
target:pali-sinhala-parallel:68497:1 | (iii) (මේ වාක්‍ය අගට “පිණිස මාර්ගයද හේතුවද වෙයි” යන වචන යොදන්න) [2] සහජාතවූ ධර්මයන්ට උපකාර - ක්ලේශයන් ක්ෂයකිරීම - ප්‍රතිවෙධාදිය පිරිසිදුවීම - සිත ස්වකීය කෘත්‍යයෙහි පිහිටීම -සිත පිරිසිදු කිරීම - ලෞකික | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 16c184047eafdeedac595a64fc3feabb851a75ff665936c5e67ed68b4f99ed7e |
target:pali-sinhala-parallel:68497:10 | සිත ඔසවන්නාවූ මාර්ගය සම්මාවායාම නමි. අරමුණට එළඹසිටින්නාවූ මාර්ගය සම්මාසති නමි. සිත නොවිසිර යන්නාවූ මාර්ගය සම්මා සමාධි නමි. [14] සති සම්බොජ්ඣංගය අරමුණට එළඹ සිටින්නාවූ මාර්ගය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | cffbfb29ef0c663a4d1a6d2ca6259bdc4b7b7fc7c600e962e44720eb66f5ac9c |
target:pali-sinhala-parallel:68497:11 | (මේ වාක්‍ය අගට “මාර්ගය නමි” යොදන්න.) ධම්මවිචය සංබොජ්ඣංගය ධර්මයන් විමසන -විරිය සංබොජ්ඣංගය සිත ඔසවන - පීති සංබොජ්ඣංගය සිත පතුරුවන - පස්සද්ධි සංබොජ්ඣංගය සිත සංසිඳවන - සමාධි සම්බොජ්ඣංගය සිත නොවිසිර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 05240e75bc794158489c2b0717304327928828c76558bbf022240e97eebb5ccc |
target:pali-sinhala-parallel:68497:12 | යන්නාවූ - උපෙක්ඛා සංබොජ්ඣංගය මැදහත්ව බලන්නාවූ සංබොජ්ඣංගය නමි. [15] ශ්‍රද්ධා බලය අශ්‍රද්ධාවෙන් (ii) කම්පා නොවන මාර්ගය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | ee14aaa2f1771a189c8d8bc50a43e25ca5f48c86ec7be8d024a2398cf530d2d9 |
target:pali-sinhala-parallel:68497:13 | (iii) විරියබලය කුසීත බවෙන් (මෙහි (ii) සති බලය ප්‍රමාදයෙන් (මෙහි (ii) සමාධිබලය උද්ධච්චයෙන් (මෙහි (ii) ප්‍රඥාබලය අවිද්‍යාවෙන් (මෙහි ii) (මේ ඡේදයේ වාක්‍ය අගට “මාර්ගය නමි” යොදන්න.) [16] සද්ධින්ද්‍රිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 23d7080b37f3e6f3a2e18c02a18a21b207d015567345d67eaba0ce966b184b0c |
target:pali-sinhala-parallel:68497:14 | අදහන්නාවූ- විරියින්ද්‍රිය සිත ඔසවන්නාවූ -සතින්ද්‍රිය අරමුණට එළඹසිටින්නාවූ - සමාධින්ද්‍රිය සිත නොවිසිර යන්නාවූ - පඤ්ඤින්ද්‍රිය දක්නාවූ - ඉන්ද්‍රියයෝ අධිපති ස්වභාවයෙන් - බලයෝ කම්පා නොකළහැකි ස්වභාවයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 986c34f96f42e2bce36ef80860256936f08b9efa2b6928a1a20ed51be0651f7f |
target:pali-sinhala-parallel:68497:15 | -බොධ්‍යංගයෝ එතරකිරීම් ස්වභාවයෙන් - මාර්ගාංගයෝ හේතු ස්වභාවයෙන් - සතිපට්ඨානයෝ එළඹ සිටීම් ස්වභාවයෙන් -සම්‍යක් ප්‍රධානයෝ උත්සාහ ස්වභාවයෙන් - සෘද්ධිපාදයෝ සිද්ධකිරීම් ස්වභාවයෙන් - සත්‍යයෝ විද්‍යාමානාර්ථයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | d810871b6e06457d6c3570b6f948135c26fbc26a16d34bbd982f0ddc64db2bc2 |
target:pali-sinhala-parallel:68497:16 | -නොවිසිරයාම් ස්වභාවයෙන් සමථය - නැවත නැවත බැලීම් ස්වභාවයෙන් විදර්ශනාව - සමාන කෘත්‍ය ඇති ස්වභාවයෙන් සමථ විපස්සනා දෙක - නොඉක්මවීම් ස්වභාවයෙන් එක්ව පවත්නා සමථවිපස්සනා - සංවරාර්ථයෙන් සීල විසුද්ධිය - | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 5580dd763122e7c216357db1a108d770ad3312db62ada457ee0497130f3495bc |
target:pali-sinhala-parallel:68497:17 | නොවිසිරයාම් ස්වභාවයෙන් චිත්ත විසුද්ධිය - දැකීම් ස්වභාවයෙන් දිට්ඨි විසුද්ධිය - මිදීම් ස්වභාවයෙන් විමොක්ෂය - ප්‍රතිවෙධ කිරීම් ස්වභාවයෙන් විද්‍යාව - දුරුකිරීම් ස්වභාවයෙන් විමුක්තිය - මුල් සිඳීම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 017b7e57787146da484eb8842a767eafc101d6352f61c413342d763d207ecfb7 |
target:pali-sinhala-parallel:68497:18 | ස්වභාවයෙන් අර්හත් මාර්ග ඥානය - ඡන්දය මුල්වීම් ස්වභාවයෙන් - මනසිකාරය පිහිටුවීම් ස්වභාවයෙන් - ඵස්සය එක්කිරීම් ස්වභාවයෙන් -වේදනාව රැස්කිරීම් ස්වභාවයෙන් - සමාධිය ප්‍රධාන වීම ස්වභාවයෙන් - සතිය අධිපති | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 4e5a8d578b17663578d47ecf39af5be04fd402f92f7552a9992cfc8d7d796caa |
target:pali-sinhala-parallel:68497:19 | ස්වභාවයෙන් - ප්‍රඥාව සියල්ලට උතුම් ස්වභාවයෙන් - විමුක්තිය (අර්හත්ඵලය) සාර ස්වභාවයෙන් - අමෘතයට අයත් නිර්වාණය අවසාන ස්වභාවයෙන් මාර්ග නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 20e8547f3b01e157d1b6a4629173932bc44f0043e48e46c9ff6e868db42c51ce |
target:pali-sinhala-parallel:68497:2 | අවබෝධයට වඩා විශේෂවූ අවබෝධය - ලෞකික ප්‍රතිවෙධයට වඩා උසස් ප්‍රතිවෙධය -සත්‍ය අවබෝධය - නිර්වාණයෙහි පිහිටීම පිණිස - [3] අරමුණට නැගීම ස්වභාවයෙන් සම්‍යක් සංකල්පය මිථ්‍යා සංකල්පය පහකිරීම (මෙහි 2 ඡේදය යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 7aa5c318a8244e764bbc45e08bea50537451e8261d87cbfa3963f1bbdc76762e |
target:pali-sinhala-parallel:68497:3 | [4] වැළඳගැනීම් ස්වභාවයෙන් සම්‍යක් වචනය මිථ්‍යා වචනය පහකිරීම - (මෙහි 2 ඡේදය යොදන්න.) [5] මනාකොට පිහිටුවීම් ස්වභාවයෙන් සම්‍යක් කර්මාන්තය මිථ්‍යා කර්මාන්තය පහකිරීම පිණිස මාර්ගයද හේතුවද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | eefbf17e997f8ad1a05d61fcc334c164c35570bcf6ce97e60afe01ff0d1ee9d7 |
target:pali-sinhala-parallel:68497:4 | (මෙහි 2 ඡේදය යොදන්න) [6] පිරිසිදුවීම් ස්වභාවයෙන් සම්‍යක් ආජීවය පහකිරීම -(මෙහි 2 ඡේදය යොදන්න) [7] සිත එසවීම් ස්වභාවයෙන් සම්‍යක් ව්‍යායාමය මිථ්‍යා ව්‍යායාමය පහකිරීම - (මෙහි 2 (ඡෙදය යොදන්න.) [8] (i) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | c58859441e83c642f922ff2fa16015ad6c7de977e9539b4560ffbd6266badde0 |
target:pali-sinhala-parallel:68497:5 | අරමුණට එළඹසිටීම් ස්වභාවයෙන් සම්‍යක් සතිය මිථ්‍යාසතිය පහකිරීම - (මෙහි 2 ඡේදය යොදන්න) [9] (ii) නොවිසිරයාම් ස්වභාවයෙන් සම්‍යක් සමාධිය (iii) මිථ්‍යා සමාධිය පහකිරීම පිණිස - (මෙහි 2 ඡේදය යොදන්න) [10] | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 842e0fcc3532462f53a1d10987e4d8a5636e9d32904b9f042481bbf8ec33fe69 |
target:pali-sinhala-parallel:68497:6 | සකෘදාගාමි මාර්ග ක්ෂණයෙහි දැකීම් ස්වභාවයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි 1 (ii) 2 - 9 8 (ii) ඡේද යොදන්න.) ඖදාරික කාමරාගානුසය ඖදාරික පටිඝානුසය පහකිරීම -(මෙහි 2 ඡේදය යොදන්න) [11] අනාගාමි මාර්ග ක්ෂණයෙහි දැකීම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 413f933c50c7a0d86fca98cc37c5b6dd160896747471d402e654f6210c386910 |
target:pali-sinhala-parallel:68497:7 | ස්වභාවයෙන් සම්‍යක් දෘෂ්ටිය - (මෙහි 1 (ii) 2 - 9, 8 (ii) යොදන්න.) තුනීවූ කාමරාග සංයෝජනයද පටිඝ සංයෝජනයද පහකිරීම - (මෙහි 2 ඡේදය යොදන්න) [12] අර්හත් මාර්ග ක්ෂණයෙහි දැකීම් ස්වභාවයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | f632df132777d3407c24425eb67417818471da281026e416de7a52b8c176d41d |
target:pali-sinhala-parallel:68497:8 | 1 (ii) 2 - 9, යොදන්න.) නොවිසිර යාම් ස්වභාවයෙන් සම්‍යක් සමාධිය රූපරාගයද අරූපරාගයද මානයද උද්ධච්චයද අවිද්‍යාවද මානානුසයද භවරාගානුසයද අවිජ්ජානුසයද පහකිරීම - (මෙහි 2 ඡේදය යොදන්න) [13] දක්නා මාර්ගය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | e2355979f5d1be7178ec1155218db1e6bdf3742a2c64ff6c30e7143799f16a1b |
target:pali-sinhala-parallel:68497:9 | සම්මාදිට්ඨි නමි. අරමුණට නඟින්නාවූ මාර්ගය සම්මා සංකප්ප නමි. වැළඳගන්නාවූ මාර්ගය සම්මාවාචා නමි. මනාව පිහිටුවන්නාවූ මාර්ගය සම්මා කම්මන්ත නමි. පිරිසිදු කරන්නාවූ මාර්ගය සම්මා ආජීව නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 1e0a6d42334efc1d7737aef658fac246815841d7c78f6799efe9defc24d86048 |
target:pali-sinhala-parallel:68498:0 | [1] මහණෙනි, ශාස්තෲන්වහන්සේ සම්බුද්ධ වූයේයයි, (වීර්ය උපදවා) මේ බ්‍රහ්මචර්යාව නැමති මණ්ඩලය (පිරිසිදු පානය) පානය කරව් ශාස්තෲන් වහන්සේ සම්මුඛවූ කල්හි පවත්නා මණ්ඩ (පිරිසිදු පාන) තුනකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | e7f2c6d1c1625de4be7e1379b9a63096563609e0f12a6373f4c94b58e7fa7ca5 |
target:pali-sinhala-parallel:68498:1 | දෙසනා මණ්ඩයද පටිග්ගහ මණ්ඩයද බ්‍රහ්මචරිය මණ්ඩයද වෙත්. [2] දේශනා මණ්ඩය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 95c18dfd89208981bbd5b1952c89e1a349c00c3afbc9807c4fc52d786a72da37 |
target:pali-sinhala-parallel:68498:2 | සතර ආර්ය සත්‍යයන්ගේ (ii) කීම දේශනා කිරීම දැන්වීම පැනවීම විවරණය කිරීම බෙදීම ප්‍රකට කිරීමද (iii) සතර සතිපට්ඨානයන්ගේ (මෙහි (ii) සතර සම්‍යක් ප්‍රධානයන්ගේ (මෙහි ii) සතර ඍද්ධිපාදයන්ගේ (මෙහි ii) පඤ්ච | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 2ba1f0472ad32a46bdfd6006d8761a5e1aad5c3713cb9bb743b4e53e239e1879 |
target:pali-sinhala-parallel:68498:3 | ඉන්ද්‍රියයන්ගේ (මෙහි ii) පඤ්ච බලයන්ගේ (මෙහි ii) සප්ත බොධ්‍යංගයන්ගේ (මෙහි ii) ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේ (මෙහි ii) යන මෙය දේශනා මණ්ඩ නමි. [3] පටිග්ගහ මණ්ඩය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | d1eb234c471ce1f84984b6696805a0846ba8e009a9e861cc4889e1400c19f93a |
target:pali-sinhala-parallel:68498:4 | භික්ෂූහුද භික්ෂුණිහුද උපාසකයෝද උපාසිකාවෝද දෙවියෝද මනුෂ්‍යයෝද අන්‍යවූ යම්කිසි දැන ගත්තෝ වෙත් නම් ඔව්හුද යන මොහු පටිග්ගහ මණ්ඩ නමි. [4] බ්‍රහ්මචරිය මණ්ඩය කවරේද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | c3506db698ac59141e32b5dd2a34ab4926512b213744702e00e5fd15b986ff24 |
target:pali-sinhala-parallel:68498:5 | සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙය බ්‍රහ්මචරිය මණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 992df19fd8fce7d6503399ee8dccb1749232d1c54bcaa39739ce3dbe593d8cd5 |
target:pali-sinhala-parallel:68499:0 | [5] සද්ධින්ද්‍රිය අධිමොක්ඛ මණ්ඩ නමි (ii) අශ්‍රද්ධාව කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 07acd0884f42dd81e313284141d861279b7dc2a5242d1c2147b205e0273f3801 |
target:pali-sinhala-parallel:68499:1 | අශ්‍රද්ධා කසටය හැර (iii) සද්ධින්ද්‍රියයාගේ වශයෙන් අධිමොක්ඛමණ්ඩය පානය කෙරේනුයි මණ්ඩපෙය්‍ය (පිය යුතු පිරිසිදු පානය) නමි (මේ වාක්‍ය අගට “මණ්ඩය පානය කෙරේනුයි මණ්ඩපෙය්‍ය නමි” යොදන්න) විරියින්ද්‍රිය පග්ගහ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | b1ccd2bf77a3b9d9267d3fd8e7887ab4bcbb7aa188cd5061dc766877f6fc1325 |
target:pali-sinhala-parallel:68499:10 | දුට්ඨුල්ල කසටය හැර පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වශයෙන් උපසම මණ්ඩය-සමාධි සම්බොජ්ඣංගය අවික්ඛෙප මණ්ඩ නමි. (මෙහි 5 (viii) සමාධි සම්බොජ්ඣංගයාගේ වශයෙන් අවික්ඛෙප මණ්ඩය-උපෙක්ඛා සම්බොජ්ඣංගය පටිසංඛා මණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | a2dce96fb6a50b67b88439269327cbec55c2c20a6fcad1600fb13dd087b265ce |
target:pali-sinhala-parallel:68499:11 | අප්පටිසංඛාව (ක්ලේශ වශයෙන් සමව නොපැවැත්ම කසටනමි. අප්පටිසංඛා කසටය හැර උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වශයෙන් පටිසංඛාන මණ්ඩය - [11] සම්මාදිට්ඨිය දස්සන මණ්ඩ නමි. මිථ්‍යාදෘෂ්ටිය කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 738053c0c9f06bf4d65f8a50a61c74fe7ce71426d1e63cc520626d8bca0552a0 |
target:pali-sinhala-parallel:68499:12 | මිථ්‍යාදෘෂ්ටි කසටය හැර සම්‍යක් දෘෂ්ටියෙන් දස්සන මණ්ඩය - සම්‍යක් සංකල්පය අභිරොපන මණ්ඩ නමි මිථ්‍යා සංකල්පය කසට නමි මිථ්‍යා සංකල්ප කසටය හැර සම්‍යක් සංකල්පයාගේ වශයෙන් අභිරොපන මණ්ඩය - සම්‍යක් වචනය පරිග්ගහ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 7ecda1cd0a9e35fbaea709c02878731d4638a07601c3dfc91fab674eac3bbadc |
target:pali-sinhala-parallel:68499:13 | මණ්ඩ නමි. මිථ්‍යා වචන කසටය හැර සම්‍යක් වචනයෙන් පරිග්ගහ මණ්ඩය - සම්‍යක් කර්මාන්තය සමුට්ඨාන මණ්ඩ නමි. මිථ්‍යා කර්මාන්තය කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | d72e21357189951b52514e647f8ab1090f42ee847b7e2dafd4889616b13eab57 |
target:pali-sinhala-parallel:68499:14 | මිථ්‍යා කර්මාන්ත කසටය හැර සම්‍යක් කර්මාන්තයාගේ වශයෙන් සමුට්ඨාන මණ්ඩය - සම්‍යක් ආජීවය වොදාන මණ්ඩ නමි. මිථ්‍යා ආජීවය කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 364b5301076c7b7c36eae27a079cb1c86b45bc68eef080aa2c07337495146a75 |
target:pali-sinhala-parallel:68499:15 | මිථ්‍යා ආජීවය කසටය හැර සම්‍යක් ආජීවයාගේ වශයෙන් වොදාන මණ්ඩය - සම්‍යක් ව්‍යායාමය පග්ගහ මණ්ඩ නමි. මිථ්‍යා ව්‍යායාමය කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 8b398145629dadaa6a82d3e524d460f9efc629f16b3c817899847e7e4b67121a |
target:pali-sinhala-parallel:68499:16 | මිථ්‍යා ව්‍යායාමය කසටය හැර සම්‍යක් ව්‍යායාමයාගේ වශයෙන් පග්ගහ මණ්ඩය- සම්‍යක් සතිය උපට්ඨාන මණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 3b96bac20430047200127b29d857e46fcedf167d79c55b23fa01f2456c5a1f0e |
target:pali-sinhala-parallel:68499:17 | මිථ්‍යා සතිය කසට නමි මිථ්‍යා සති කසටය හැර සම්‍යක් සතියෙන් උපට්ඨාන මණ්ඩය- සම්‍යක් සමාධිය අවික්ඛෙප මණ්ඩ නමි. මිථ්‍යා සමාධි කසට නමි. මිථ්‍යා සමාධි කසටය හැර සම්‍යක් සමාධියෙන් අවික්ඛෙපය මණ්ඩය.- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 70020d9bf1be379a44cb2f4005aa5c776a39e8e26de894fbd6f3152bcabb39ff |
target:pali-sinhala-parallel:68499:2 | මණ්ඩ නමි (iv) කුසීත බව කසට නමි කුසීත බව නමැති කසටය හැර (v) පග්ගහ මණ්ඩය - සතින්ද්‍රිය උපට්ඨාන මණ්ඩ නමි (vi) ප්‍රමාදය කසට නමි ප්‍රමාද කසටය හැර (vii) සතින්ද්‍රියයාගේ වශයෙන් උපට්ඨාන මණ්ඩය - සමාධින්ද්‍රිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 3c56c60f09d11fc607e344a508e170cef5fd204ff2ca9a23305e69323f2c7609 |
target:pali-sinhala-parallel:68499:3 | අවික්ඛෙප මණ්ඩ නමි. (viii) උද්ධච්චය කසට නමි උද්ධච්ච කසටය හැර (ix) සමාධින්ද්‍රියගේ වශයෙන් අවික්ඛෙප මණ්ඩය පඤ්ඤින්ද්‍රිය දස්සන මණ්ඩ නමි. (x) අවිද්‍යාව කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | b8a03f9258e38d7fa582d175ca009d68fb91bbadd046b16eae13a444cd72d937 |
target:pali-sinhala-parallel:68499:4 | අවිද්‍යා කසටය හැර (xi) පඤ්ඤින්ද්‍රියයාගේ වශයෙන් දස්සන මණ්ඩය- [6] ශ්‍රද්ධා බලය අශ්‍රද්ධාවෙන් (ii) කම්පා නොකළ හැකි මණ්ඩය නමි (iii) (මෙහි 5 (ii) ශ්‍රද්ධා බලයාගේ වශයෙන් අශ්‍රද්ධාවෙන් කම්පා නොකළ හැකි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 0f68d25189cc14ff03e471e88488c6c8c245147a24ded290f8e672df79d1eabb |
target:pali-sinhala-parallel:68499:5 | මණ්ඩය- වීර්ය බලය කුසීත බවෙන් (මෙහි (ii) 5 (vi) විරිය බලයාගේ වශයෙන් කුසීත බවෙන් කම්පා නොකළ හැකි මණ්ඩය- [7] සතිබලය ප්‍රමාදයෙන් (මෙහි (ii) 5 (vi) සතිබලයාගේ වශයෙන් ප්‍රමාදයෙන් කම්පා නොකළ හැකි මණ්ඩය- [8] | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 640495936ae02ebe74d19474b2fbc288ef01c74e13813eeadc7cd7e78a8df5d3 |
target:pali-sinhala-parallel:68499:6 | සමාධි බලය උද්ධච්ච වශයෙන් (මෙහි 7 (ii) 5 (viii) සමාධි බලයාගේ වශයෙන් උද්ධච්චයෙන් කම්පා නොකළ හැකි මණ්ඩය- [9] පඤ්ඤා බලය අවිද්‍යාවෙන් (මෙහි 7 (ii) 5 (x) ප්‍රඥාබලයාගේ වශයෙන් අවිද්‍යාවෙන් කම්පා නොකළ හැකි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | fceb182bc0e720b0dbbde557cfe52b089550e46c4b113eba871951eb75dcedf4 |
target:pali-sinhala-parallel:68499:7 | මණ්ඩය. [10] සතිසම්බොජ්ඣංගය (ii) උපට්ඨාන මණ්ඩ නමි. (iii) (මෙහි 5 (vi) සතිසම්බොජ්ඣංගයාගේ වශයෙන් උපට්ඨාන මණ්ඩය- ධම්ම විචයසම්බොජ්ඣංගය පවිචය මණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 1fee73f2d0cb58d397c58726595caf9478511b0522e73f0ba59886dc7e6648fc |
target:pali-sinhala-parallel:68499:8 | (මෙහි 5 (x) ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වශයෙන් පවිචය මණ්ඩය- විරිය සම්බොජ්ඣංගය පග්ගහ මණ්ඩ නමි. (මෙහි 5 iv) විරිය සම්බොජ්ඣංගයාගේ වශයෙන් පග්ගය මණ්ඩය පීති සම්බොජ්ඣංගය ඵරණ මණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 8a04d67948d5e88dc3bd35906daa3a1122268b4f014fa7e80feb3539bf738a89 |
target:pali-sinhala-parallel:68499:9 | පරිළාහය (ක්ලේශ සන්තාපය) කසට නමි. පරිළාහ කසටය හැර පිතිසම්බොජ්ඣංගයාගේ වශයෙන් ඵරණ මණ්ඩය - පස්සද්ධි සම්බොජ්ඣංගය උපසම මණ්ඩ නමි. දුට්ඨුල්ලය (ක්ලේශ වශයෙන් පවත්නා ඖදාරික බව) කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | e7b40d3629b4c8331f517fee5816aa481cd7983fec6d7884b9bbd39a0ee1463c |
target:pali-sinhala-parallel:68500:0 | [12] මණ්ඩයක් ඇත පිය යුත්තක් ඇත. කසටක් ඇත. සද්ධින්ද්‍රිය අධිමොක්ඛමණ්ඩ නමි. අශ්‍රද්ධාව කසට නමි. ඒ සද්ධින්ද්‍රියයෙහි යම් අර්ථ රසයක් ධර්ම රසයක් විමුක්ති රසයක් ඇත්තේද, මෙය පිය යුත්තාය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 2c2680516232544696222c65689dd3d2c5c93a55d395ede3172bfb99156b0538 |
target:pali-sinhala-parallel:68500:1 | (මේ ඡේද අගට “යම් අර්ථ රසයක් ධර්ම රසයක් විමුක්තියක් ඇත්තේද, මෙය පිය යුත්ත නමි” යොදන්න) [13] විරියින්ද්‍රිය පග්ගහ මණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 8d9f7ec1d9410098bc73d3c4d8868af0e58f129292d6616adee1dd1cbe4eb008 |
target:pali-sinhala-parallel:68500:10 | මිථ්‍යා වචනය කසට මණ්ඩ නමි. ඒ සම්‍යක් වචනයෙහි- සම්‍යක් කර්මාන්තය සමුට්ඨාන මණ්ඩ නමි. මිථ්‍යා කර්මාන්තය කසට නමි. ඒ සම්‍යක් කර්මාන්තයෙහි- සම්‍යක් ආජීවය වොදාන මණ්ඩ නමි. මිථ්‍යා ආජීවය කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | c4b4665a91a937acae7c68c9beaf8853c79ca634d830f53b4135e531c98310d1 |
target:pali-sinhala-parallel:68500:11 | ඒ සම්‍යක් ආජීවයෙහි- සම්‍යක් ව්‍යායාමය පග්ගහ මණ්ඩ නමි. මිථ්‍යා ව්‍යායාමය කසට නමි. ඒ සම්‍යක් ව්‍යායාමයෙහි- සම්‍යක් සතිය උපට්ඨාන මණ්ඩ නමි. මිථ්‍යා සතිය කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 1282fe4f8f97f0d7dc52b1a65626e1c4d309efd147894f890bc5df25d90623ac |
target:pali-sinhala-parallel:68500:12 | ඒ සම්‍යක් සතියෙහි- සම්‍යක් සමාධිය අවික්ඛෙප මණ්ඩ නම් මිථ්‍යා සමාධිය කසට නමි. ඒ සම්‍යක් සමාධියෙහි- [29] සම්‍යක් දෘෂ්ටිය දස්සනමණ්ඩ නමි. සම්‍යක් සංකල්පය අහිරොපනමණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 84f70a990fbc3fa04b1718edbe4a86d3581958a262aa10f243307ad60b0af76d |
target:pali-sinhala-parallel:68500:13 | (මේ වාක්‍ය අගට “මණ්ඩ නමි” යොදන්න.) සම්‍යක් වචනය පරිග්ගහ - සම්‍යක් කර්මාන්තය සමුට්ඨාන- සම්‍යක් ආජීවය වොදාන- සම්‍යක් ව්‍යායාමය පග්ගහ -සම්‍යක් සතිය උපට්ඨාන- සම්‍යක් සමාධිය අවික්ඛෙප- [30] සතිසම්බොජ්ඣංගය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 65b1372ef7d4e6f6e2cc2857422ca377571d15837924cd7097c4dbc32a3c1843 |
target:pali-sinhala-parallel:68500:14 | උපට්ඨාන- ධම්ම විචය සම්බොජ්ඣංගය පවිචය- විරිය සම්බොජ්ඣංගය පග්ගහ- පීති සම්බොජ්ඣංගය ඵරණ- පස්සද්ධි සම්බොජ්ඣංගය උපසම සමාධි සම්බොජ්ඣංගය අවික්ඛෙප-උපෙක්ඛා සම්බොජ්ඣංගය පටිසංඛාන- [31] සද්ධාබලය අශ්‍රද්ධාවෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 47256e11a6b69fd176635f3e0b7afa2c55cd7c51afc291a1c37818c67334d484 |
target:pali-sinhala-parallel:68500:15 | කම්පානොකළ හැකි- විරිය බලය කුසීත බවෙන් කම්පා නොකළ හැකි- සතිබලය ප්‍රමාදයෙන් කම්පා නොකළ හැකි- සමාධි බලය උද්ධච්චයෙන් කම්පා නොකළ හැකි- ප්‍රඥා බලය අවිද්‍යාවෙන් කම්පා නොකළ හැකි-සද්ධින්ද්‍රිය අධිමොක්ඛ- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | b64298dcd742ac709a79dd51e30e91abb402d50655054506bd01736bd620c47d |
target:pali-sinhala-parallel:68500:16 | විරියින්ද්‍රිය පග්ගහ- සතින්ද්‍රිය උපට්ඨාන-සමාධින්ද්‍රිය අවික්ඛෙප- පඤ්ඤින්ද්‍රිය දස්සන- [32] අධිපති ස්වභාවයෙන් ඉන්ද්‍රියයෝ- කම්පා නොකළ හැකි ස්වභාවයෙන් බලයෝ- එතර කිරීම් ස්වභාවයෙන් බොජ්ඣංගයෝ- හේතු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | f0c0b20da37821dda9597427201eba87f97709de353cb75989107dfd3f2f1d18 |
target:pali-sinhala-parallel:68500:17 | ස්වභාවයෙන් මාර්ගය- [33] එළඹ සිටීම් ස්වභාවයෙන් සතිපට්ඨානයෝ- වීර්ය කිරීම් ස්වභාවයෙන් සම්‍යක් ප්‍රධානයෝ- සමෘද්ධවීම් ස්වභාවයෙන් ඍද්ධිපාදයෝ- විද්‍යාමාන ස්වභාවයෙන් සත්‍යයෝ- නොවිසිර යාම් ස්වභාවයෙන් සමථය- | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 1c9ac81333dfe36d3e7cb664ee5c0978567ad0be449b9b8df869cb545e0d7800 |
target:pali-sinhala-parallel:68500:18 | නැවත නැවත බැලීම් ස්වභාවයෙන් විදර්ශනාව- සමාන කෘත්‍ය ස්වභාවයෙන් සමථ විදර්ශනාවෝ-ඔවුනොවුන් නොඉක්මවන ස්වභාවයෙන් යුගනන්ධ (එක්ව පවත්නා සමථ විදර්ශනා) ධර්මයෝ- සංවරාර්ථයෙන් සීල විසුද්ධිය- නොවිසිර යාම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | ddcfc55b1fa281071bb0cd315065ab229fff8163bd9cc387a8506f7e2d2a190f |
target:pali-sinhala-parallel:68500:19 | ස්වභාවයෙන් චිත්ත විසුද්ධිය- දැකීම් ස්වභාවයෙන් දිට්ඨි විසුද්ධි- මිදීම් ස්වභාවයෙන් විමොක්ෂය-ප්‍රතිවේධ ස්වභාවයෙන් විද්‍යාව- දුරුකිරීම් ස්වභාවයෙන් විමුක්තිය- මුල් සිඳීම් ස්වභාවයෙන් ඛයෙ ඤාණය (අර්හත් මාර්ග | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 6c901c4772f9b08cdb4813cba3c723781a4f5d767d840bab2108bcda65fbf81d |
target:pali-sinhala-parallel:68500:2 | කුසීත බව කසට නමි, ඒ විරියින්ද්‍රියයෙහි- සතින්ද්‍රිය උපට්ඨාන මණ්ඩ නමි ප්‍රමාදය කසට නමි. ඒ සතින්ද්‍රියයෙහි- [14] සමාධින්ද්‍රිය අධිමොක්ඛ මණ්ඩ නමි. උද්ධච්චය කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 049bbec5b283c24cae963f589dcb05f28c8f45db78d620f926ba6aede9d2117a |
target:pali-sinhala-parallel:68500:20 | ඥානය)- සංසිඳීම් ස්වභාවයෙන් අනුප්පාදෙ ඤාණය (අර්හත් ඵල ඤාණය)- ඡන්දය මුල ස්වභාවයෙන්- මනසිකාරය පිහිටීම් ස්වභාවයෙන්- ඵස්සය එක්කිරිම් ස්වභාවයෙන්-වේදනාව රැස්කිරීම් ස්වභාවයෙන්-සමාධිය ප්‍රධාන ස්වභාවයෙන්- සතිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 2db24f054a489b834dca5f35f1bc19b61a38b73f3840543bbdd6cde1f5af796d |
target:pali-sinhala-parallel:68500:21 | අධිපති ස්වභාවයෙන්- ප්‍රඥාව ඊට වැඩි ධර්මයක් නැති ස්වභාවයෙන්- විමුක්තිය සාරාර්ථයෙන් අමෘතයට අයත් නිර්වාණය පරියොසනාර්ථයෙන් මණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | eb35aacbc4b01f6a08bdbe3163b0126366c4022dcaf5a6d1601f5da0892a78e8 |
target:pali-sinhala-parallel:68500:3 | ඒ සමාධින්ද්‍රියෙහි- [15] පඤ්ඤින්ද්‍රිය දස්සන මණ්ඩ නමි. අවිද්‍යාව කසට නමි ඒ පඤ්ඤින්ද්‍රියෙහි- [16] ශ්‍රද්ධා බලය අශ්‍රද්ධාවෙන් (ii) කම්පා නොකළ හැකි මණ්ඩය නමි. (iii) අශ්‍රද්ධාව කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 5b9aa1d256618559ff4aae591e97dbe6b139dd32435191dfd81137466652a862 |
target:pali-sinhala-parallel:68500:4 | ඒ ශ්‍රද්ධා බලයෙහි- [17] විරියබලය කුසිත බවෙන් (මෙහි 16 (ii) කුසීත බව කසට නමි. ඒ වීර්ය බලයෙහි- [18] සති බලය ප්‍රමාදයෙන් (මෙහි 16 (ii) ප්‍රමාදය කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 5344f80f0526539a6d16ab56561b01c89c3570316bd33c67722c572df92a2b1d |
target:pali-sinhala-parallel:68500:5 | ඒ සති බලයෙහි- [19] සමාධි බලය උද්ධච්චයෙන් (මෙහි 16 (ii) උද්ධච්චය කසට නමි ඒ සමාධි බලයෙහි- [20] ප්‍රඥා බලය අවිද්‍යාවෙන් (මෙහි 16 (ii) අවිද්‍යාව කසට නමි ඒ ප්‍රඥා බලයෙහි- [21] සති සම්බොජ්ඣංගය උපට්ඨාන මණ්ඩ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 689c75e340e7eb67e6086adcd34047b9e2c362eeca8fa654aed4a89fb54bf37a |
target:pali-sinhala-parallel:68500:6 | නමි ප්‍රමාදය කසට නමි. ඒ සති සම්බොජ්ඣංගයෙහි- [22] ධම්මවිචය සම්බොජ්ඣංගය පවිචය මණ්ඩ නමි. අවිද්‍යාව කසට නමි. ඒ ධම්මවිචය සම්බොජ්ඣංගයෙහි- [23] විරිය සම්බොජ්ඣංගය පග්ගහමණ්ඩ නමි. කුසිත බව කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 71f1e8adde176381ffe776cc556214a84b49247b215f06eaed4745bae3c3b78e |
target:pali-sinhala-parallel:68500:7 | ඒ විරිය සම්බොජ්ඣංගයෙහි- [24] පීති සම්බොජ්ඣංගය ඵරණ මණ්ඩ නමි. පරිළාභය කසට නමි. ඒ පීතිසම්බොජ්ඣංගයෙහි- [25] පස්සද්ධි සම්බොජ්ඣංගය උපසම මණ්ඩ නමි. දුට්ඨුල්ලය (ක්ලෙශ වශයෙන් පවත්නා ඔළාරික බව) කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 72ed0a05e30c9420a9a512c11198362fde1f1735534a0a8d2887e270427f726d |
target:pali-sinhala-parallel:68500:8 | ඒ පස්සද්ධි සම්බොජ්ඣංගයෙහි- [26] සමාධි සම්බොජ්ඣංගය අවික්ඛෙප මණ්ඩ නමි. උද්ධච්චය කසට නමි. ඒ සමාධි සම්බොජ්ඣංගයෙහි- [27] උපෙක්ඛා සම්බොජ්ඣංගය පටිසංඛාන මණ්ඩ නමි. සමව නොඋසුලන බව කසට නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 86e38604c9f508a379c61996e30579b1f259410ea33aaee70f109b623a118ece |
target:pali-sinhala-parallel:68500:9 | ඒ උපෙක්ඛා සම්බොජ්ඣංගයෙහි- [28] සම්‍යක් දෘෂ්ටිය දස්සනමණ්ඩ නමි. මිථ්‍යාදෘෂ්ටිය කසට නමි. ඒ සම්‍යක් දෘෂ්ටියෙහි- සම්‍යක් සංකල්පය අභිරොපණ මණ්ඩ නමි. ඒ සම්‍යක් සංකල්පයෙහි- සම්‍යක් වචනය පරිග්ගහ මණ්ඩ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta436 | pali-sinhala-parallel:sutta436:b2 | 8881bf106609748734111550e3e858c828740d898c424964223447e2d3d59f83 |
target:pali-sinhala-parallel:68501:0 | [1] මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිතාරාමයෙහි වැඩ වසන සේක. එහිදී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි”යි භික්ෂූන් ඇමතූසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 422dc1e10173023fc4696027e931c4890299aff041471ff8607cbe6a8d6bd998 |
target:pali-sinhala-parallel:68501:1 | ඒ භික්ෂූහු “ඇවැත්නි”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 46b8f17cfed268a767d596a75d378d021e7ec5fec3895bf9e04fac53ae108be1 |
target:pali-sinhala-parallel:68501:10 | හෙතෙමේ ඒ මාර්ගය සේවනය කරයි, වඩයි, බහුල කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ ඔහුගේ සංයෝජනයෝ (බැඳුම්) ප්‍රහීණ වෙත්. අනුශයයෝ (සන්තානගත කෙලෙස්) අවසන් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | f3910a445fa0fd1e52b7ed3719e88d503d3f5a8dfffa0857b6d5bf7a6789b216 |
target:pali-sinhala-parallel:68501:11 | ඇවැත්නි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ රහත් බවට පැමිණීම මාගේ සමීපයෙහි ප්‍රකාශ කෙරේද එය සර්වප්‍රකාරයෙන් මේ සිවු මගින් හෝ ඒ සිවු මගින් එක්තරා මඟකින් හෝ වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 1df6b1f420462281d5f0b5561d86c8d868c900dbea499439ffdf9a2362e223d7 |
target:pali-sinhala-parallel:68501:2 | ඇවැත්නි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ තමා රහත් බවට පැමිණීම මාගේ සමීපයෙහි ප්‍රකාශ කෙරේද, එය සර්වප්‍රකාරයෙන් මේ සිවු පිළිවෙත් මගින් හෝ එයින් එකකින් හෝ වේ. කවර ප්‍රතිපදා මාර්ග සතරකින්ද යත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 09554d20780f10a710e2f0368edc2d4452885a9971d90738a9f07b3f3d39c0f6 |
target:pali-sinhala-parallel:68501:3 | [2] “ඇවැත්නි, මෙහි මහණ තෙමේ කෙලෙස් සන්සිඳවීම පෙරදැරිකොට ඇති විදර්ශනාව වඩයි. කෙලෙස් සන්සිඳවීම මුල්කොට විදර්ශනා වඩන්නාවූ ඔහුට (සෝවාන්) මාර්ගය හටගනියි. හෙතෙමේ ඒ මාර්ගය සොතාපත්ති මාර්ග වශයෙන් සේවනය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | fbdfb322b729a2974ccf7e4362d6e2a5b1e1b09c7b95396b861a73429ce913f6 |
target:pali-sinhala-parallel:68501:4 | සකෘදාගාමි මාර්ග වශයෙන් වඩයි. අනාගාමි අරහන්ත මාර්ග වශයෙන් බහුල කරයි. ඒ මාර්ගය සෙවනය කරන්නාවූ වඩන්නාවූ බහුල කරන්නාවූ ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ (සන්තාන ගත ක්ලේශයෝ අවසන් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | dc92cbf3d6aff9b64fa7ff8dd2a4cf8dc9157ab318c47f35dbac4a029a38ae31 |
target:pali-sinhala-parallel:68501:5 | [3] “ඇවැත්නි, තවද භික්ෂුතෙමේ විදර්ශනාව පෙරදැරි කොට ඇති කෙලෙස් සන්සිඳවීම වඩයි 11 විදර්ශනා පෙරදැරිකොට ඇති කෙලෙස් සන්සිඳවීම වඩන්නාවූ ඔහුට මාර්ගය හටගනියි. හෙතෙමේ ඒ මාර්ගය සෙවනය කරයි, වඩයි. බහුල කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | a765a4cb24ec861a832b2a0a43862e456d20aa57175bb874d57fa8773673eb7f |
target:pali-sinhala-parallel:68501:6 | ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ බහුල කරන්නාවූ ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ අවසන් වෙත්. [4] “ඇවැත්නි, තවද මහණතෙමේ සමථ (කෙලෙස් සන්සිඳවීම්) විදර්ශනා යුගනන්ධ (සම සමව) වශයෙන් වඩයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | c0736b84ddffd4e61b59712812073b591e2572d4999dc2a620ed50c020e0f957 |
target:pali-sinhala-parallel:68501:7 | සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩන්නාවූ ඔහුට මාර්ගය හටගණියි. හෙතෙමේ ඒ මාර්ගය සේවනය කරයි, වඩයි, බහුල කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ වඩන්නාවූ බහුල කරන්නාවූ ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ අවසන් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 5e96aaa3d06c3b215253733e7b2dc2ca451f352e35dd0bf05452d1782c0a7fb3 |
target:pali-sinhala-parallel:68501:8 | [5] ඇවැත්නි, තවද මහණහුගේ සිත ආලෝකය ආදී විදර්ශනොපක්ලේශයන් (විදර්ශනා කිලිටි කිරීම්) නිසා හටගත් මුලාවෙන් වරදවා ගැනීමට පමුණුවන ලද්දේ වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 3150eb40cbdc1876a723b2903e59ec6d3486d663738f63a1e1b21e1f7961d594 |
target:pali-sinhala-parallel:68501:9 | ඇවැත්නි, යම් අවස්ථාවෙක්හි ඒ සිත (විදර්ශනා වීථියට බැස) ආධ්‍යාත්මිකවූ අරමුණෙහිම පිහිටාද, මනාව තැන්පත් වේද, එකඟවේද, සමාධියට පැමිණේද, ඇවැත්නි, ඒ සුදුසු කාලයයි. ඔහුට මාර්ගය පහළවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | d19c565f608d4b1737f61620e586dc3ddb2172da784f057bc42e9efd007700a8 |
target:pali-sinhala-parallel:68502:0 | [6] “සමථ (කෙලෙස් සන්සිඳවීම) පෙරදැරි කොට ඇති විදර්ශනාව වඩන්නේ කෙසේද2 නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතේ එකඟ බව (නොවිසිරී පැවැත්ම) සමාධියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | ca7a4a667b909125ed5a62f0db26af63b97df03898f04cc1280c6bf33690c9a6 |
target:pali-sinhala-parallel:68502:1 | ඒ සමාධියෙහි උපන්නාවූ (චිත්ත චෛතසික) ධර්මයන් අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම විදර්ශනා නම් වේ. දුක් වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනා නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 218ef32f174b4bdc4cd35a5742394cec63bcaf73f7d686c4cfd71c8f7739a361 |
target:pali-sinhala-parallel:68502:10 | පිරිසිඳ දතයුතු දෙය පිරිසිඳ දනිමින් සේවනය කරයි, ප්‍රහීණ කළයුතු දෙය ප්‍රහීණ කරමින් සේවනය කරයි, වැඩිය යුතු දෙය වඩමින් සේවනය කරයි, (iii) ප්‍රත්‍යක්ෂ කටයුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් සේවනය කරයි, මෙසේ සේවනය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 1d5b1966200ff98814107231ac38c1315e68a2b963500569d07d9fb6f462a7e9 |
target:pali-sinhala-parallel:68502:11 | කරයි. [9] ‘වඩයි’ යනු කෙසේ වඩාද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 5f92e64b77306e5083772c34a7bdb0c9dc25f35674b10fafcd48a6021bdc2d1a |
target:pali-sinhala-parallel:68502:12 | ආවර්ජනය කරමින් වඩයි, දනිමින් වඩයි, (ii) දකිමින් වඩයි, නැවත නැවත සිහි කරමින් වඩයි, සිත වෙසෙසින් පිහිටුවමින් වඩයි, ශ්‍රද්ධාව පිහිටුවමින් වඩයි, වීර්යය දැඩිකරමින් වඩයි, සිහිය පිහිටුවමින් වඩයි, සිත මනාව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | f9cc2212bda115517f5dba0a5efd0903b9702a7b4bd8d5e74e841995db42ae1b |
target:pali-sinhala-parallel:68502:13 | පිහිටුවමින් වඩයි, ප්‍රඥාවෙන් දනිමින් වඩයි, වෙසෙසින් දතයුතු දෙය වෙසෙසින් දනිමින් වඩයි, පිරිසිඳ දතයුතු දෙයය පිරිසිඳ දනිමින් වඩයි, ප්‍රහීණ කළයුතු දෙය ප්‍රහීණ කරමින් වඩයි, වැඩිය යුතු දෙය වඩමින් වඩයි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | a7c38d859a64e857b4df236915700375bed0d051e3684e47a621afd65632f9ce |
target:pali-sinhala-parallel:68502:14 | ප්‍රත්‍යක්ෂ කටයුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් වඩයි, මෙසේ වඩයි. [10] ‘බහුල කෙරෙයි’ යනු කෙසේ බහුල කෙරේද? (ii) ආවර්ජනා කරමින් බහුල කෙරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | f3ba72840e77f083010a8053565e2da56146188942ac5793836f58e03bdc50a1 |
target:pali-sinhala-parallel:68502:15 | දනිමින් බහුල කෙරෙයි දකිමින් බහුල කෙරෙයි, නැවත නැවත සිහි කරමින් බහුල කෙරෙයි, සිත වෙසෙසින් පිහිටුවමින් බහුල කෙරෙයි, ශ්‍රද්ධාව පිහිටුවමින් බහුල කෙරෙයි, වීර්යය වඩමින් බහුල කෙරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 12db3fb1fbb8eccc9965c2dbbc16ad07b4782535d6ed92659b9abd261f7b528c |
target:pali-sinhala-parallel:68502:16 | සිහි එළවමින් බහුල කෙරෙයි, සිත මනාව පිහිටුවමින් බහුල කෙරෙයි, ප්‍රඥාවෙන් දනිමින් බහුල කෙරෙයි, වෙසෙසින් දතයුතු දෙය වෙසෙසින් දනිමින් බහුල කෙරෙයි, ප්‍රහීණ කළයුතු දෙය ප්‍රහීණ කරමින් බහුල කෙරෙයි, වැඩිය යුතු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | e6ab69b197317d6ad75c2e37a59aef0779dd71ccf57a678a0389a8228f49084e |
target:pali-sinhala-parallel:68502:17 | දෙය වඩමින් බහුල කෙරෙයි, ප්‍රත්‍යක්ෂ කළයුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් බහුල කෙරෙයි, මෙසේ බහුල කෙරෙයි. [11] ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ ඔහුගේ සංයෝජන (බැඳුම්) ප්‍රහීණ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 42673256e90fbc1347229ada4bb4b2c08494af19c77fe93277a8fddd2c77dd28 |
target:pali-sinhala-parallel:68502:18 | අනුශයයෝ (සිත කෙලෙස්) අවසන් වෙත්. සංයෝජනයෝ (බැඳුම්) කෙසේ ප්‍රහීණ වෙත්ද? අනුශයයෝ (සිත කෙලෙස්) කෙසේ අවසන් වෙද්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 68ea2350c151157e7d7bf2f31febc85347958da80d4b944689509707c3c9366c |
target:pali-sinhala-parallel:68502:19 | “සොතාපත්ති” මාර්ගයෙන් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන මේ සංයෝජනත්‍රය ප්‍රහීණවේ. දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, යන මේ අනුශයෝ (සන්තාන ගත කෙලෙස්) දෙදෙන අවසන් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | ce62874e02e05597eeef30f5ed4a491d2fb58a72fbf0d62f1a8f5a088333903d |
target:pali-sinhala-parallel:68502:2 | අනාත්ම වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනා නම් වේ. මෙසේ පළමුව (සමථ) සමාධියද පසුව විදර්ශනාවද වේ. එහෙයින් සමථ පූර්වංගම (ඉදිරිපත් කොට ඇති) විදර්ශනාව වඩායයි’ කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | b8e30f0e7dd0a3716a20cacb8077e99fc126c4878b65af846675fc1e1507d888 |
target:pali-sinhala-parallel:68502:20 | ‘සකෘදාගාමි’ මාර්ගයෙන් ඔළාරික (ඝනබහල) වූ කාමරාග සංයෝජන (බැඳුම) පටිඝ (ක්‍රොධ) සංයෝජන (බැඳුම) යන මේ බැඳුම් දෙක ප්‍රහීණ වේ. ඕළාරිකවූ කාමරාගානුසය. පටිඝානුසය යන මේ අනුශයයෝ දෙදෙන අවසන් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | cf7247e7c395506ac166f2073e0d18659f76306941d423bd56561bc84bf81e9e |
target:pali-sinhala-parallel:68502:21 | ‘අනාගාමි’ මාර්ගයෙන් සියුම් (තුනී) වූ කාම රාග සංයෝජන පටිඝ සංයෝජන යන මේ බැඳුම් දෙක ප්‍රහීණ වේ. සියුම් (තුනී) වූ කාමරාගානුසය, පටිඝානුසය යන මේ අනුශයයෝ දෙදෙන අවසන් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | cd9f738e77bb380967c9ad6634c349a1c01015290dcb493e69758bb935890449 |
target:pali-sinhala-parallel:68502:22 | රහත් මගින් රූප රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන මේ බැඳුම් පස ප්‍රහීණ වේ. මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන මේ අනුශයෝ (සිත කෙලෙස්) තුන්දෙන අවසන් වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 07f5b26e7e6340d639af048e9467a6230d16d636a3627282cbc94e1a7997b236 |
target:pali-sinhala-parallel:68502:3 | [7] “වඩයි” යනු සිවු වැදෑරුම් වැඩීමය. (ii) ඒ විදර්ශනා වීථියෙහි හටගත් චිත්ත චෙතසික ධර්මයන්ගේ නොඉක්ම පැවතීම් වශයෙන් වැඩීමය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 1152b8d42d63ecab6fa5277e50dafb76b4c79a07ed4a9d3c1998cd8545842f5f |
target:pali-sinhala-parallel:68502:4 | (ශ්‍රද්ධාදී) ඉන්ද්‍රියයන්ගේ එක කෘත්‍ය (කටයුත්ත) වශයෙන් වැඩීම ඒ (අනතිවත්තන- එකරස) ස්වභාවයන්ට සුදුසු වීර්යය දැරීම් වශයෙන් වැඩීමය. (ඒ අවස්ථාවෙහි පැවති) ආසේවනයාගේ වශයෙන් වැඩීමය යන සතරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | e42b59f38e5a33540e9b8c0613932e1decddfac4f8035dd64e3ff4edd6cad347 |
target:pali-sinhala-parallel:68502:5 | (iii) ‘මාර්ගය පහළ වේ’ යනු කෙසේ මාර්ගය පහළ වේද? දර්ශන වශයෙන් ‘සම්මාදිට්ඨි’ මාර්ගය පහළවේ. සිත අරමුණට නැඟීම් වශයෙන් ‘සම්මාසංකප්ප’ මාර්ගය පහළ වේ. පරිග්‍රහ (අයිතිය) වශයෙන් ‘සම්මාවාචා’ මාර්ගය පහළ වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 994106f87235fef155587375e2c4d9ca35af45e4102b7301811cba3201a5b409 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.