sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68502:6
හටගැනීම් වහයෙන් ‘සම්මාකම්මන්ත’ මාර්ගය පහළ වේ. පිරිසිදුවීම් වශයෙන් සම්මා ආජීව මාර්ගය පහළ වේ. උත්සාහ කිරීම් වශයෙන් ‘සම්මාවායාම’ මාර්ගය පහළ වේ. (එළඹ) සිටීම් වශයෙන් ‘සම්මාසති’ මාර්ගය පහළ වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6ce5061e7e96199b80b60a07b3d0c159b56d5e576755b637f981d981d2ff2ea2
target:pali-sinhala-parallel:68502:7
(චිත්ත-චෛතසිකයන්ගේ) නොවිසිරීම් වශයෙන් ‘සම්මාසමාධි’ මාර්ගය පහළ වේ. මෙසේ මාර්ගය පහළ වේ. හෙතෙමේ ඒ මාර්ගය සේවනය කරයි, වඩයි, බහුල කරයි. [8] සේවනය කරයි යනු කෙසේ සේවනය කෙරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5cbc07a0e018e0096c988ee435a836a10b2384fad1e48cbf24a98aba0832782d
target:pali-sinhala-parallel:68502:8
යත්, (ii) ආවර්ජනා කරමින් සේවනයකරයි, දනිමින් සේවනය කරයි, දකිමින් සේවනය කරයි, නැවත නැවත සිහිකරමින් සේවනය කරයි, හිත වෙසෙසින් පිහිටුවමින් සේවනය කරයි, ශ්‍රද්ධාවෙන් අදහමින් සේවනය කරයි, වීර්යය දැඩිකොට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3c410c03ef2e04d4feacd23298e6e2ebcab03e22aa2939c9acb6d669e0540314
target:pali-sinhala-parallel:68502:9
ගණිමින් සේවනය කරයි, සිහිය එලවමින් සේවනය කරයි, සිත මනාව පිහිටුවමින් සේවනය කරයි, ප්‍රඥාවෙන් වෙසෙසින් දනිමින් සේවනය කරයි, වෙසෙසින් දතයුතු දෙය වෙසෙසින් දනිමින් සේවනය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6f0fbeccc7954dd6116667f6f78da4f8f537d07af847d901b58390fff864c013
target:pali-sinhala-parallel:68503:0
අව්‍යාපාද (කොප නොවීම්) වශයෙන් සිත එකඟවූ නොකැලඹෙන සමාධියයි ආලෝක සංඥා වශයෙන් සිත එකඟවූ නොකැළඹෙන සමාධියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
8eecbfd65e395c5c3461919208492a253780e19a2460d9419ebf699b7cde95bc
target:pali-sinhala-parallel:68503:1
කෙලෙස් දුරු කිරීමෙන් නිවන් බලන්නහුගේ හුස්ම ගැනීම් වශයෙන්ද කෙලෙස් දුරුකිරීමෙන් නිවන් බලන්නහුගේ හුස්ම පිටකිරීම් වශයෙන් සිත එකඟවූ නොකැළඹෙන සමාධි යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7ede724812fbd07e329ef6e81b212dc28db9dc8c73af40c91caabd6dab6effee
target:pali-sinhala-parallel:68503:10
‘සොතාපත්ති’ මාර්ගයෙන් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්ත පරාමාස යන මේ සංයෝජනත්‍රයය ප්‍රහීණ වේ. දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය යන මේ අනුශයයෝ (සිත කෙලෙස්) දෙදෙන අවසන් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fb97c4a32f855e704942fcda65d3884f28736ab35487a1def90c8304fefc5843
target:pali-sinhala-parallel:68503:11
‘සකෘදාගාමි’ මාර්ගයෙන් ඔළාරික (ඝන බහළ) වූ කාම රාග සංයෝජන, පටිඝ සංයෝජන යන මේ බැඳුම් දෙක ප්‍රහීණ වේ. ඔළාරිකවූ කාමරාගානුසය, පටිඝානුසය යන මේ අනුශයයෝ දෙදෙන අවසන් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9cbc101d82cea9103cc16019ba46e3a65f7ee141158fcb1ea8c972723cd5d229
target:pali-sinhala-parallel:68503:13
‘රහත්’ මඟින් රූපරාග, අරූපරාග, මාන උද්ධච්ච, අවිජ්ජා යන මේ බැඳුම් පස ප්‍රහීණ වේ. මානානුසය, භව රාගානුසය, අවිජ්ජානුසය යන මේ අනුශයෝ (සිතකෙලෙස්) තුන් දෙන දුරු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5e91af5180344603e594fe4f5e8f330852591ff26d87d426a5bbdce62c176ee2
target:pali-sinhala-parallel:68503:14
මෙසේ කෙලෙස් සන්සිඳවීම පෙරදැරි කොට ඇති විදර්ශනාව වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7cf8ebcdbe9f0d27e9a882722daafe801dd1db5bb791dc75abc6025d2d3c58c6
target:pali-sinhala-parallel:68503:2
ඒ විදර්ශනා වීථියෙහි උපන් (චිත්ත චෛතසික) ධර්මයන් අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. දුක් වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c4b83406d205f33ac48ac494ecaa3b9846737bfe4ca63d8101f8aea22a996645
target:pali-sinhala-parallel:68503:3
අනාත්ම වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි, මෙසේ පළමුව සමථය (කෙලෙස් සන්සිඳවීම) ද පසුව විදර්ශනාව ද වේ. එහෙයින් කෙලෙස් සන්සිඳීම පෙරදැරි විදර්ශනාව වඩායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c73697505c4be99376d65462ebda6b45344e22f772fe1c5b5c94040b6d9ef37b
target:pali-sinhala-parallel:68503:4
[12] ‘වඩයි’ යනු සිව්වැදෑරුම් වැඩීමය. ඒ විදර්ශනා විෂයයෙහි හටගත් (චිත්ත චෛතසික) ධර්මයන්ගේ නොඉක්ම පැවතීම් අර්ථයෙන් වැඩීමය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4c2ac8f94d6e47e86ecb62c68e26086c3824966a9fb9ab41048da4ebb48ed098
target:pali-sinhala-parallel:68503:5
(ශ්‍රද්ධාදී) ඉන්ද්‍රියයන්ගේ එක කෘත්‍ය (එක කටයුත්ත) වශයෙන් වැඩීමය, ඒ (අනතිවත්තන එකරස) ස්වභාවයන්ට සුදුසු වීර්යය දැරීම් වශයෙන් වැඩීම (ඒ අවස්ථාවෙහි පැවති) සේවනයාගේ වශයෙන් වැඩීම යන සතරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2d50864e5531fbd706b780343c1b944720862baf147074e0e7cefb53fba9d6b8
target:pali-sinhala-parallel:68503:6
‘මාර්ගය පහළවෙයි’ යන්නෙහි කෙසේ මාර්ගය පහළ වේද? දර්ශනය කිරීම් අර්ථයෙන් සම්මාදිට්ඨි මාර්ගය පහළවේ. සිත අරමුණට නැංවීමේ අර්ථයෙන් සම්මාසම්කප්ප මාර්ගය පහළවේ. මෙහි 7 ඡේදයේ (iii) යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5c929e5d069d004bf495063a775fae63a914bf579c56dac0474da09ce358abd9
target:pali-sinhala-parallel:68503:7
‘සේවනය කරයි.’ යනු කෙසේ සේවනය කෙරේද? යත් (මෙහි 8 ඡේදයේ (ii) යෙදිය යුතුයි.) ‘භාවෙති’ යනු කෙසේ වඩයිද? ආවර්ජනය කරමින් වඩයි, දනිමින් වඩයි, ප්‍රත්‍යක්ෂ කළයුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් වඩයි, මෙසේ වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fa1ad597f46c286bd6f332e4998adf2c767b2b8a9ed9a98ac6cead53e48a9cb4
target:pali-sinhala-parallel:68503:8
‘බහුලීකරොති’ (වැඩියෙන් කෙරෙයි) යනු කෙසේ බහුල කරයිද? සිහි කරමින් බහුල කරයි, දනිමින් බහුල කරයි, (මෙහි 10 ඡේදය (ii) යොදන්න) ප්‍රත්‍යක්ෂ කළයුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් බහුල කරයි, මෙසේ බහුල කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
011242de8c98b6b0f0aa5d22f764d86fd00c14c2cef3b39bf2a63a99fed38961
target:pali-sinhala-parallel:68503:9
[13] ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ ඔහුගේ බැඳුම් ප්‍රහීණ වෙත්. අනුශයයෝ (සන්තානගත කෙලෙස්) අවසන් වෙත්. බැඳුම් කෙසේ ප්‍රහීණ වෙත්ද? අනුශයයෝ (සිත කෙලෙස්) කෙසේ අවසන් වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fcac86fc9da12b30da62d67ec3be0c168e4acc08aa82625a32d0032716956df2
target:pali-sinhala-parallel:68504:0
[14] විදර්ශනාව පෙරදැරිකොට ඇති කෙලෙස් සන්සිඳවීම වඩන්නේ කෙසේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
151c7f2c53883e49140760b6f773df4f2d3215627101ae6a24731724195dd7c7
target:pali-sinhala-parallel:68504:1
අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි, දුක් වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි, අනනාත්ම වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි, ඒ විදර්ශනා වීථියෙහි උපන් (චිත්ත චෛතසික)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
bc6bd63aa9ec06cdf29558e453a558f06f26b9b8214319bc3f1c680492203ecd
target:pali-sinhala-parallel:68504:10
ඒ විදර්ශනා වීථියෙහි උපන් (චිත්ත චෛතසික) ධර්මයන්ගේද නිවන් අරමුණු බැවින් චිත්තයාගේ (එකාග්‍රතා සංඛ්‍යාත උපචාර අර්පණාවෝද) නොකැලඹිලිල් (නිර්වෙධ භාගිය) සමාධි යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
496b1861b9276af295a78b707d54fce8c3f675f5e87033c4850c6525484c77ac
target:pali-sinhala-parallel:68504:11
පළමුව විදර්ශනාවද පසුව කෙලෙස් සන්සිඳවීමද මෙසේයි. එහෙයින් විදර්ශනා පෙරදැරි කෙලෙස් සන්සිඳවීමද වඩායි කියනු ලැබේ. ‘භාවෙති’ වඩයි යනු සතර ආකාර භාවනාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3fecddbc8cd29f772bc2870d1ee93d3585c9028d3f6613b8a01bac54d3cced9b
target:pali-sinhala-parallel:68504:12
(මෙහි 7 ඡේදයේ (ii) යෙදිය යුතුයි.) (මෙහි 3 ඡේදයේ (ii) යෙදිය යුතුයි) මෙසේ බැඳුම් ප්‍රහීණ වෙත්. අනුශයයෝ (සිත කෙලෙස්) අවසන් වෙත්. [15] මෙසේ විදර්ශනා පෙරදැරිවූ කෙලෙස් සන්සිඳවීම වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
065a101a72578d307c1eed8c4c54f876f0507dc67216397538af748cb09a2f01
target:pali-sinhala-parallel:68504:13
මෙසේ කෙලෙස් සන්සිඳවීම හා තුන් දැක්ම (විදර්ශනා) යුගනන්ධ (සම) වශයෙන් වඩාද, සොළොස් ආකාරයකින් කෙලෙස් සන්සිඳවීම විදර්ශනා යුගනන්ධ වශයෙන් වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ac706bf7d15b3757d4b7cb8e7f432b7ef137373e6afb8ff3b799ed0735672cf4
target:pali-sinhala-parallel:68504:14
ආරම්මණ වශයෙන්, ගොචර වශයෙන්, ප්‍රහාණ වශයෙන් පරිත්‍යාග (හැරලීම්) වශයෙන්, වුට්ඨාන නැඟිටීම් වශයෙන්, විවට්ට (නිවීම්) වශයෙන්, ශාන්ත (සන්සිඳීම්) වශයෙන්, ප්‍රණීත (උසස් බවට යැවීම්) වශයෙන්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e3d24b10c6791f2bc73d0dee73ac43c0df4e71877f7e0adfae984b7af9baa43d
target:pali-sinhala-parallel:68504:15
බන්ධනාපගත (බැඳුම් ලිහීම්) වශයෙන්, කෙලෙස් නැතිවීම් වශයෙන්, ඉක්මීම් වශයෙන්, දේවල නිමිති ගැනීම් නැත්ත වශයෙන්, නොපැතීම් වශයෙන්, නොඇලීම් වශයෙන්, එකරස වශයෙන්, එකින් එක නොඉක්මීම් වශයෙන් යුගනන්ධ සමාන වශයෙන්,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
faae25ae6cb345d73a05bfe960e180172c2ba05fdfd31adbe2a42c71d2599a50
target:pali-sinhala-parallel:68504:16
වඩයි. (මෙහි 17 ක් දක්වා ඇතත් අන්තයෙහි දක්වන ලද “යුගනන්ධ” පදය මූල පදය හා ඒකාර්ථවත් භාවයෙන් එය අත්හැර ගණන් ගනු ලැබේ.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
39c497c7722fbd2beb7409001283249cf43eb7dac6f84adbe5994f6d7201602a
target:pali-sinhala-parallel:68504:2
ධර්මයන්ගේද නිවන් අරමුණු බැවින් චිත්තයාගේ (එකග්‍රතා සංඛ්‍යාත උපචාර අර්පණා) නොකැලඹිල්ල (නිර්වෙධභාගිය) සමාධියයි. පළමුව විදර්ශනාවද, පසුව සමථයද මෙසේයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
55e8cbea2f2833341b5290514d55efca42024ab505e6773db0d7cfc2fbe7d197
target:pali-sinhala-parallel:68504:3
එහෙයින් විදර්ශනාව පෙරදැරි කොට ඇති කෙලෙස් සන්සිඳවීම වඩායයි කියනු ලැබේ. ‘වඩයි’ යනු සතර ආකාර භාවනාවයි (මෙහි 7 ඡේදයේ (ii) යෙදිය යුතුයි.) මාර්ගය පහළවන්නේ කෙසේද? මෙහි 7 ඡේදයේ (iii) යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
089185e1f3eeeb28194d51efc5f8476122fbe3f53087e0a9b81e960e11b8cf7e
target:pali-sinhala-parallel:68504:4
මෙසේ මාර්ගය පහළ වේ. මෙසේ බැඳුම් ප්‍රහීණ වෙත්. සිත කෙලෙස් අවසන් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
51651e1164597f5e6f25cbc7656a09e98afea35dbaec7e07581c39170ab13e26
target:pali-sinhala-parallel:68504:5
රූපය අනිත්‍ය වශයෙන් නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි, රූපය දුක් වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි, ඒ විදර්ශනා වීථියෙහි උපන් (චිත්ත චෛතසික) ධර්මයන්ගේද නිවන් අරමුණු බැවින් චිත්තයාගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1dee05896b0991c554646b0d7a6192b422815b31d6477d6981f93bb33f25d2f7
target:pali-sinhala-parallel:68504:6
(එකාග්‍රතා සංඛ්‍යාත උපචාර අර්පණා) නොකැලඹිල්ල (නිර්වෙධභාගිය) සමාධියයි. පළමුව විදර්ශනාවද පසුව කෙලෙස් සන්සිඳවීමද මෙසේයි. එහෙයින් විදර්ශනා (තුන් දැකීම) මුල්කොට ඇති කෙලෙස් සන්සිඳවීම වඩායි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
725a80cf14e0ae014672b12201d282f9b752c8e1f331d327f9907a2b04bcc210
target:pali-sinhala-parallel:68504:7
‘භාවෙති’ (වඩයි) යනු සතර ආකාර භාවනාවයි (මෙහි 7 ඡේදයේ (11 යෙදිය යුතුයි.) (මෙහි 3 ඡේදයේ (ii) යෙදිය යුතුයි) මෙසේ බැඳුම් ප්‍රහීණ වෙත්. සිත කෙලෙස් අවසන් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
8f4812f0b76e8dcf9e2fba1110d818e68d2e2455817b06727d69f84ad5869271
target:pali-sinhala-parallel:68504:8
වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, චක්ඛු, සොත, ඝාන, ජීව්හා, කාය, මන ජරා මරණ අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. ජරාමරණ දුක් වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e9042d4ab6b752c344dc2159973bebded74b08767dff2db0dbde853396da7758
target:pali-sinhala-parallel:68504:9
අනාත්ම වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
49635a60db235668b69c65b90e1a7fb937d0529f2dc09cc31d62b9c33a5a6ab5
target:pali-sinhala-parallel:68505:0
[16] කෙසේ ආරම්මණ වශයෙන් සමථවිදර්ශනා (කෙලෙස් සන්සිඳවීම් හා තුන් දැක්ම) යුගනන්ධ (සමාන) කොට වඩාද, සිතේ නොසන්සුන්කම දුරුකරන්නහුගේ සිත එකඟකම නම් නොකැලඹිල්ලවූ සමාධිය නිවන් අරමුණයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9f3ef62c3df93420a5787f8a30af9c2167c56ac3c0558abd0fa20a32361be33e
target:pali-sinhala-parallel:68505:1
අවිජ්ජාව දුරු කරන්නහුගේ නැවත නැවත අනිත්‍යාදී වශයෙන් බැලීමෙන් ඇතිවන විදර්ශනාවවූ නිවන් අරමුණ මෙසේ අරමුණු කිරීම් වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්. යුගනන්ධ (සමාන) වූවෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a230847003799110072bbc87786688b319de5d52611107a5a91535bfede92ed2
target:pali-sinhala-parallel:68505:10
නැවත නැවත අනිත්‍යාදී වශයෙන් බැලීමෙන් ඇතිවන විදර්ශනාව නිවන් ගොචරය. මෙසේ පරිත්‍යාග වශයෙන් සමථ විදර්ශනාවෝ ඇත්තාහු වෙත්. යුගනන්ධ වූවෝ වෙත්. ඔවුනොවුන් නොයික්ම පවතිත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
17f8b77d471a836688892f2e99a47691364ee4e0c790bf237ba9ee44089cd57e
target:pali-sinhala-parallel:68505:11
එහෙයින් පරිත්‍යාග වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ. [20] කෙසේ නැගිටීම් වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩාද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e828829186505c46a3424724e5d30a56ea8d6c5b847977a70a51a59333a713e3
target:pali-sinhala-parallel:68505:12
සිතේ නොසන්සුන්බව සහිත ක්ලේශයන්ගේද ස්කන්ධයන්ගේද නැගීම් වශයෙන් සිත එකඟකමවූ නොකැලඹිල්ල නම් සමාධිය නිවන් ගොචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6eb39406fe1627f3bc546dbc8b0567b012abb49825bc7a5c8ce374156e9869a8
target:pali-sinhala-parallel:68505:13
නොදැනීම් සහිත ක්ලේශයන්ගේද ස්කන්ධයන්ගේද නැඟීම් වශයෙන් (අනිත්‍යාදී වශයෙන්) නැවත නැවත බැලීමෙන් ඇතිවන විදර්ශනාව නිවන් ගෝචරය. මෙසේ නැගිටීම් වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්. යුගනන්ධ වූවෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
53b51bc2958efa4b9ee6ce0e84d60226565ffe8b5d47d3da0f63120e30d31505
target:pali-sinhala-parallel:68505:14
ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් නැගිටීම් වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
55a500af15884328b7c977c5fbc912cd1358ab3ecfd212cf4c6f9b225610036c
target:pali-sinhala-parallel:68505:15
[21] කෙසේ විවට්ට (නිවීම්) වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධකොට වඩාද, සිත නොසන්සුන් බව සහිත ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද විවට්ට (නිවීම්) වශයෙන් සිත එකඟකමවූ නොකැලඹිල්ලනම් සමාධිය නිවන් ගෝචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f9ae7828f8255c0eff661888bda7f5a9e81538a48a82568f202ecaef821772f4
target:pali-sinhala-parallel:68505:16
නොදැනීම සහිත ක්ලේශයන්ගෙන්ද ස්කන්ධන්ගෙන්ද විවට්ට (නිවීම්) වශයෙන් නැවත නැවත බැලීමෙන් ඇතිවන විදර්ශනාව නිවන් ගොචරය. මෙසේ විවට්ට (නිවීම්) වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්. යුගනන්ධ වූවෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
44eb546c56c722f2a52205032a68dab85c9178d3a6bec33265a1a7ebd30bd23e
target:pali-sinhala-parallel:68505:17
ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් විවට්ට (නිවීම්) වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ. [22] කෙසේ ශාන්ත වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩාද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
af59920f11104801e0776dcf5173ca713e7cbc349dbf805e026bcfadfa7dd76d
target:pali-sinhala-parallel:68505:18
සිත නොසන්සුන් බව දුරුකරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹිල්ල නම් සමාධිය ශාන්තවූයේවෙයි. නිවන් ගොචරය. නොදැනීම දුරු කරන්නහුගේ (අනිත්‍යාදීන්) නැවත නැවත බැලීමෙන් ඇතිවන විදර්ශනාව ශාන්තවූයේ වෙයි. නිවන් ගොචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a9f7db928ee4cc520d5d07ae83d26f8d0691985e334a4d66549e3e8195f39cb5
target:pali-sinhala-parallel:68505:19
මෙසේ ශාන්ත වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්. යුගනන්ධ වූවෝ වෙත්. ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් ශාන්ත වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c180029ff18c4c7753ba9bbd654064cd89761e31f36c7d8967588ebfb28f51ec
target:pali-sinhala-parallel:68505:2
ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් අරමුණු වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට (සමාන) වඩායයි කියනු ලැබේ. ‘භාවෙති’ (වඩයි) යනු සතර ආකාර භාවනාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7ead2dcbd375aca5750786b02bac98d91b9ca037c10675ddb415a57482a77c07
target:pali-sinhala-parallel:68505:20
[23] කෙසේ ප්‍රණීත වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධකොට වඩාද, සිතනොසන්සුන් බව දුරු කරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹිල්ල නම් සමාධිය ප්‍රහීණ වූයේ වෙයි. නිවන් ගොචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
836aa6547b8ac73a588f1e2f18b3aa2e04e9d83e35aed141f9120832562a128f
target:pali-sinhala-parallel:68505:21
නොදැනීම දුරු කරන්නහුගේ (අනිත්‍යාදීන්) නැවත නැවත බැලීමෙන් ඇතිවන විදර්ශනාව ප්‍රහීණවූයේ වෙයි, නිවන් ගොචරය. මෙසේ ප්‍රණීතවශයෙන් සමථ විදර්ශනාවෝ එකම කටයුතු දරන්නාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f84a041664f90942bea33cd7d6e7e6937b3e0230cac6a62a3558495f8512bb41
target:pali-sinhala-parallel:68505:22
එහෙයින් ප්‍රණීත වශයෙන් යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ. [24] කෙසේ මිදීම් වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩාද, උඩඟුකම දුරු කරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹීම නම් සමාධියෙන් සිත මිදුනේ වෙයි, නිවන් ගොචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7e0567115d122bac4b468ea23d3ba07a0dc183d4f663383cfc0219623ca0a175
target:pali-sinhala-parallel:68505:23
නොදැනීම දුරුකරන්නහුගේ (අනිත්‍යාදීන්) නැවත නැවත බැලීමෙන් ඇතිවන විදර්ශනාවෙන් සිත මිදුණේ වෙයි, නිවන් ගොදුරුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4e3cbc7d0d1a9b60daf41213bc5b61b41a4005fa7991f5ab4b36e328c701c131
target:pali-sinhala-parallel:68505:24
ඇල්ම දුරුකිරීමෙන් (ඇතිවන) මාර්ගය හා යෙදුණු නොදැනීම දුරුකිරීමෙන් සමාධිය (ඇතිවන) මාර්ගය හා යෙදුණු ප්‍රඥාව මෙසේයි. මෙසේ මිදීම් වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහුවෙත්. යුගනන්ධවූවෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
95b0aac8ccae2d759eaadd24fd8718e0e24b979b73537fbca5b71ba89809183e
target:pali-sinhala-parallel:68505:26
[25] කෙසේ පව් නැතිවීම් (අනාශව) වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධකොට වඩාද, සිත නොසන්සුන් බව දුරුකරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹිල්ල නම් සමාධිය කාමාශවයෙන් අනාසව වූයේ වෙයි. නිවන් ගොචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
67460ead6242050e760d64e6b79c5f55b039c14e4a190b82295d2410d2fc9600
target:pali-sinhala-parallel:68505:27
නොදැනීම දුරු කරන්නහුගේ (අනිත්‍යාදී වශයෙන්) නැවත නැවත බැලීමෙන් ඇතිවන විදර්ශනාව අවිද්‍යාසවයෙන් අනාසව වූයේ වෙයි, නිවන් ගෝචරය. මෙසේ අනාසව වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්. යුගනන්ධ වූවෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
931aa87d8402f1c9fb3c2ef12648462fb7e83ab95ae9c2e10101a6a549595788
target:pali-sinhala-parallel:68505:29
[26] කෙසේ තරණය කිරීම් වශයෙන් සමථවිදර්ශනා යුගනන්ධ කොට වඩාද, සිතනොසන්සුන් සහිත ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද තරණය කරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹිල්ල නම් සමාධිය නිවන් ගොචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6ac9f89bdaae78261d96904f7dc424d2c0d234a90c395dd252c30a1f1cd39ab9
target:pali-sinhala-parallel:68505:3
(මෙහි 7 ඡේදයේ (ii) (iii) හා 3 ඡේදයේ (ii) යෙදිය යුතුයි.) මෙසේ බැඳුම් ප්‍රහීණ වෙත්. බලවත් පව් දුරු වෙත්. මෙසේ අරමුණු වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4c10841a5a25faa538034afd5e10d7963a8a64c02e607a0294bfc5acbd3c96ea
target:pali-sinhala-parallel:68505:30
නොදැනීම් සහිත ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද තරණය කරන්නහුගේ (අනිත්‍යාදී වශයෙන්) නැවත නැවත බැලීමෙන් ඇතිවන විදර්ශනාව නිවන් ගොචරය. මෙසේ තරණය කිරීම් වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
727680636d6962b6e1bcb2aa14ace1e7c3a22721f8d6a96f0646c23ab4f3719f
target:pali-sinhala-parallel:68505:31
යුගනන්ධ වූවෝ වෙත්. ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් තරණය කිරීම් වශයෙන් සමථවිදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
33ce9833340c296ea03486207aea15e105ca2905bb2aa5e1ec31a4cc258d6ff4
target:pali-sinhala-parallel:68505:32
[27] කෙසේ දේවල නිමිති ගැනීම් නැත්ත වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩාද, සිත නොසන්සුන් බව දුරු කරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹීම නම් සමාධි සියලු දේවල නිමිති ගැනීම් වලින් මිදුණේ වෙයි, නිවන් ගෝචරය, නොදැකීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9e4789419ec0db315c143bf006bc9e2b52041b0781c044cca66150aa728bb026
target:pali-sinhala-parallel:68505:33
දුරුකරන්නහුගේ (අනිත්‍යාදි වශයෙන්) නැවත නැවත බැලීමෙන් ඇතිවන විදර්ශනාව සියලු දේවල නිමිති ගැනීම්වලින් නිමිත්ත රහිතවේ. නිවන් ගොචරය. මෙසේ දේවල නිමිති නැත්ත වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුත්ත ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
dc073419a488bd981550c42ec92deebaa750c3b83ce974e183128807aa09d528
target:pali-sinhala-parallel:68505:34
යුගනන්ධ වූවෝ වෙත්. ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් දේවල නිමිති නැත්ත වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ. [28] නොපැතීම් අර්ථයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩන්නේ කෙසේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
971f88b0897e80e304e71bfd99cc1ee843a53335236534b92b1920a5fc1255d2
target:pali-sinhala-parallel:68505:35
සිතේ නොසන්සුන් බව දුරු කරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹිල්ල නම් සමාධිය සියලු තෘෂ්ණාවන් කෙරෙන් තෘෂ්ණා රහිත වූයේ වෙයි (ii) නිර්වාණය අරමුණු කොට ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7d77004745fca0c67cfab5a257d49821f0ef8c95fcb9b5aedca01f574ae0dd93
target:pali-sinhala-parallel:68505:36
නොදැනීම දුරු කරන්නහුගේ අනිත්‍යාදි වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් ඇතිවන විදර්ශනාව සියලු තෘෂ්ණාවන් කෙරෙන් තෘෂ්ණා රහිත වූයේ වෙයි. නිර්වාණය අරමුණුකොට ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
eeb45b7e70100f45cb977c8d1573156ac6489f12221dc04a0a55df7f743729b5
target:pali-sinhala-parallel:68505:37
(iii) මෙසේ තෘෂ්ණා විරහිතාර්ථයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්. යුගනන්ධ වූවෝ වෙත්. ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් නොපැතීම් අර්ථයෙන් සමථවිදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
59980769ad6369ef065a2096f1363bfd38fef59026ced425b7d53cdf79e2b84d
target:pali-sinhala-parallel:68505:38
[29] හිස් බව වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩන්නේ කෙසේද? සිතේ නොසන්සුන් බව දුරකරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹිල්ල නම් සමාධිය ආත්ම දෘෂ්ටි ආදි සියලු ඇලීම් හිස් වූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9e6e0eaf86125a2d370f64baad610a04c155c0f98b2e0e47c45f35ab0b9cb943
target:pali-sinhala-parallel:68505:39
මෙසේ හිස් බව වශයෙන් සමථ විදර්ශනාවෝ එකට කටයුතු ඇත්තාහු වෙත්. එහෙයින් හිස් බව වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ. [30] ‘භාවෙති’ (වඩයි) යනු සතර ආකාර (වැඩීමය) භාවනාවය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
dfda8046abef84e0568c5ed933a45f364088e04b59989e91326b332026497e71
target:pali-sinhala-parallel:68505:4
[17] කෙසේ ගොචර වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩාද, සිතේ නොසන්සුන්කම දුරුකරන්නහුගේ සිත එකඟකමේ නොකැලඹීම නම් සමාධිය නිවන් ගෝචරය නොදැනීම දුරුකරන්නහුගේ නැවත නැවත අනිත්‍යාදී වශයෙන් බැලීමෙන් ඇතිවන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2200ab1ae77026cb4632b08402c154fe9ed86b3bd5e8db3e94c0837ed18ccfe8
target:pali-sinhala-parallel:68505:40
(මෙහි 7 ඡේදයේ ii හා iii යොදන්න.) මෙසේ මාර්ගය පහළවේ. (මෙහි 3 ඡේදයේ (ii) යොදන්න) මෙසේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයෝ (සිත පව්) අවසන් වෙත්. මෙසේ හිස් බව වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9bd080aaf671d138819b065e83f7969cfbff0645c36b1f3b2dc346d14ed8c516
target:pali-sinhala-parallel:68505:41
මේ සොළොස් අයුරින් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩයි. මෙසේ සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
64f92fbc4d9e13c6bbf02942c8444943b9e8530f2511a095f5296cc0b7571487
target:pali-sinhala-parallel:68505:5
තුන්දැකීම නිවන් ගොචරය. මෙසේ ගොදුරු වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්. යුගනන්ධ (සමාන) වූවෝ වෙත්. ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් ගොදුරු වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b638a30ee3fb454be39d4723f7e91b3dd3943855eb75e73d06035b560ab1a007
target:pali-sinhala-parallel:68505:6
[18] කෙසේ ප්‍රහාණ වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩාද, සිත නොසන්සුන් බව සහිත ක්ලේශයන්ද ස්කන්ධයන්ද දුරුකරන්නහුගේ සිත එකඟකම නම් නොකැලඹීමේ සමාධිය නිවන් ගොචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
df234725b056cbdcf6466948a966b3a4c08536f3313881534625fb763369c943
target:pali-sinhala-parallel:68505:7
නොදැනීම් සහිත ක්ලේශයන්ද ස්කන්ධයන්ද දුරුකරන්නහුගේ නැවත නැවත අනිත්‍යාදි වශයෙන් බැලීමෙන් ඇතිවන විදර්ශනාව නිවන් ගොචරය. මෙසේ ප්‍රහාණ වශයෙන් සමථ විදර්ශනාවෝ එක කටයුතු ඇත්තාහු වෙත්. යුගනන්ධ (සමාන) වූවෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
115cec0719588120daf312a76bef50eff40c16d8619374332f9999e6e2bca043
target:pali-sinhala-parallel:68505:8
ඔවුනොවුන් නොඉක්ම පවතිත්. එහෙයින් ප්‍රහාණ වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධකොට වඩායයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e1b5cf028c29d5700e4ce172229d7a9ec9ed8b42397b1fd206a203581dfd639c
target:pali-sinhala-parallel:68505:9
[19] කෙසේ පරිභොග වශයෙන් සමථ විදර්ශනා යුගනන්ධ කොට වඩාද, සිතේ නොසන්සුන්බව සහිත පව්ද ස්කන්ධයන්ද දුරුකරන්නහුගේ සිත එකඟකමවූ නොකැලඹිල්ලනම් සමාධිය නිවන් ගෝචරය නොදැනීම සහිත ක්ලේශයන්ද ස්කන්ධයන්ද දුරුකරන්නහුගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
43c82ec003192641d065e3df6e9fb971bba993fc635af2b583a50d1f98566a0b
target:pali-sinhala-parallel:68506:0
[31] (ඔභාසාදී) ධර්මයන් නිසා ඇවිස්සීමෙන් නොසන්සුන් වීමෙන් රූප බවට පැමිණි සිත ඇතිවන්නේ කෙසේද? අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාට ආලෝකය උපදී. “ඔභාසො ධම්මො” (එළිය ධර්මයෙකි) යනු ආලෝකයට පැමිණේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
dc2b132783792ed8d469b8c619d243b5fe7d148a484bf3635cd3b2a533e0b696
target:pali-sinhala-parallel:68506:1
එයින් කැලඹිලි නම් (සිතේ) නොසන්සුන් බවය. ඒ නොසන්සුන් බැවින් වෙනස්වූ සිත අනිත්‍ය වශයෙන් වැටහීම ඇතිසැටියෙන් නොදනියි. දුක් වශයෙන් වැටහීම ඇති සැටියෙන් නොදනියි. අනාත්ම වශයෙන් වැටහීම ඇති සැටියෙන් නොදනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e685170cf91563db448ca40404730733f9f9b85df57e8c552435cb1aee99458f
target:pali-sinhala-parallel:68506:10
විදර්ශනා ඥානය පහළවේ. ප්‍රීතිය පහළවේ. අනාත්ම වශයෙන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් වැටහීම ඇතිසැටියෙන් නොදනියි. එහෙයින් (ආලෝක ආදී) ධර්මයන්හි විරුප බවට පැමිණි සිත ඇත්තේ යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
76bbbdb292dcdfa369020f317ae053ede5fa0a6b13ec0a0907b2d0b31c42aea1
target:pali-sinhala-parallel:68506:11
ඒ සිත සිත තුළ එල්බ සිටීමෙහි මනාව පිහිටයි. මනාව තැන්පත් වෙයි, එකඟවෙයි, සමාධියට පැමිණේ. ඔහුට මාර්ගය පහළවේ. කෙසේ මාර්ගය පහළවේද, (මෙහි 7 ඡේදයේ (iii) මෙසේ මාර්ගය පහළවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
274b4b5724c3bc7bdcef08c5441b3da67f824bc06fe29d9eba3ad1ebb5e55bca
target:pali-sinhala-parallel:68506:12
(මෙහි 3 ඡේදයේ (ii) යොදන්න) මෙසේ බැඳුම් ප්‍රහීණ වෙත්. අනුශයයෝ අවසන් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ea0819421c706763c559dbb10350f12953811d9e1e1caa637b926d4b3d2b4eaf
target:pali-sinhala-parallel:68506:13
(v) රූපය අනිත්‍යය වශයෙන් මෙනෙහි කරන්නාට (මෙහි (ii) රූපය දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නාට (මෙහි (ii) රූපය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට වේදනාව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට (මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e927f6777a5f3dbdd496b86934ac99b05c73ee460063b447b5f0e48e5f3eb630
target:pali-sinhala-parallel:68506:14
(ii) සංඥාව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට (මෙහි (ii) සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට (මෙහි (ii) විඥානය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f0e225f1d4ae581905e507243b5bff8c30f47c92c05523f865a0a1ca36139d9d
target:pali-sinhala-parallel:68506:15
වශයෙන් මෙනෙහි කරන්නාට (මෙහි (ii) චක්ෂුව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට (මෙහි ii) රජා මරණ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාට ජරා මරණ දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නාට ජරා මරණ අනාත්ම වශයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
62b00031d4f09d46269cde771bbecc5d2f39c42c89651336caa62275bba9d36b
target:pali-sinhala-parallel:68506:16
මෙනෙහි කරන්නාට ආලෝකය පහළවේ. ඥානය පහළවේ. (මෙහි සඩ යොදන්න) ආශාව පහළවේ. [33] ඒ ආශාව (මාර්ගඵල) ධර්මයයි. ආශාවට පැමිණේ. එයින් චිත්ත චෛතසිකයන්ගේ විසිරීයෑම් නම් නොසන්සුන් බවය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9342ca6788f0b77d69b540c09c96b00e99272a710bf9c09a3ef1021458f96533
target:pali-sinhala-parallel:68506:17
චිත්ත චෛතසිකයන්ගේ ඒ නොසන්සුන් බැවින් විරූප බවට පැමිණි සිත ජරා මරණ අනාත්ම වශයෙන් එළඹ සිටීම ජරා මරණ අනිත්‍ය වශයෙන් එළඹ සිටීම, ජරා මරණ දුඃඛ වශයෙන් එළඹ සිටීම, ඇතිසැටියෙන් නොදනී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
67941aeed29978768d4955dfe601d4201401f652e3435e2d05dc9ba10a9addb7
target:pali-sinhala-parallel:68506:18
එහෙයින් ආලෝකය ආදී ධර්මයන්හි විරූප බවට පැමිණි සිත ඇත්තේයයි කියනු ලැබේ. ඒ සුදුසු කාලයයි. යමකින් ඒ සිත සිත තුළ එල්බීම මනාව පිහිටාද මනාව තැන්පත් වේද, එකඟවේද, සමාධියට පැමිණේද ඔහුට මාර්ගය පහළ වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d67cc21f216123cc27c0a488bc046990a6977c1b3aa8b7b1d3a864e3a8cdc888
target:pali-sinhala-parallel:68506:19
කෙසේ මාර්ගය පහළවේද? (මෙහි 7 ඡේදයේ iii මෙසේ මාර්ගය පහළවේ. (මෙහි 3 ඡේදයේ ii යොදන්න) මෙසේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ අවසන් වෙත්. මෙසේ ආලෝකය ආදී ධර්මයන්හි විරූප බවට පැමිණි සිත් ඇත්තේ යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f838c3b8e7fda198e13bfabe1283096fef38c1f50fc50f30dcf659175e0639c2
target:pali-sinhala-parallel:68506:2
එහෙයින් ආලෝකය ආදී ධර්මයන්හි වෙනස් බවට පැමිණි සිත ඇත්තේයයි කියනු ලැබේ. (මාර්ගා මාර්ගයන් පරීක්ෂා කිරීමට) ඒ සුදුසු කාලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
165aea30ec7c5f0c0c13f65e46762a8abb2515c537119ab8b7c68e7d87b13dc2
target:pali-sinhala-parallel:68506:3
යමකින් ඒ සිත සිත තුළ එල්බීම මනාව පිහිටාද මනාව තැන්පත් වේද, එකඟ වේද සමාධියට පැමිණේද, ඔහුට මාර්ගය පහළ වේ. කෙසේ මාර්ගය පහළවේද? (මෙහි 7 වන ඡේදයේ (iii) මෙසේ මාර්ගය පහළවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
be63802be1ee8d6a94c546c8517673653c5d030f5575be8420f5baf6271d1587
target:pali-sinhala-parallel:68506:4
(මෙහි 3 ඡේදයේ (ii) යොදන්න) මෙසේ සංයෝජනයෝ ප්‍රහීණවෙත්. අනුශයෝ (සිත කෙලෙස්) අවසන් වෙත්. [32] අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට (ii) විදර්ශනා ඥානය පහළවේ. (විදර්ශනා) ප්‍රීතිය පහළවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
936bfffa3d5d4462c807aa4c296ba719ab9f61e92b50500f6febb51748b3814a
target:pali-sinhala-parallel:68506:5
(ඇගේ සිතේ) සන්සිඳීම පහළවේ. සැපය පහළවේ. ශ්‍රද්ධාව පහළවේ. වීර්යය පහළවේ. සිහිය පහළවේ. (විදර්ශනා මෙන්ම සිහි කිරීම) තත්‍ර මජ්ක්ධතාව (එහි මැදහත් බව) පහළවේ. ආලෝක සහිත විදර්ශනාවෙහි ආශාව පහළවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f5b42568dd81c56f0e64568ebace493643851633e36bf92db203fa25dfffcfde
target:pali-sinhala-parallel:68506:6
(ඒ) ආශාව (මාර්ඝඵල) ධර්මය යයි ආශාවට පැමිණේ. එයින් චිත්ත චෛතසිකයන්ගේ විසිරී යෑම් නම්වූ නොසන්සුන් බවය. චිත්ත චෛතසිකයන්ගේ ඒ නොසන්සුන් බැවින් විරූප බවට පැමිණි සිත අනිත්‍ය වශයෙන් වැටහීම ඇතිසැටියෙන් නොදනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7912cc4cc788a0e4ef8714f59790bdd749fb2f911e0e55d10d0007e1fa893c61
target:pali-sinhala-parallel:68506:7
දුක් වශයෙන් වැටහීම ඇතිසැටියෙන් නොදනියි. අනාත්ම වශයෙන් වැටහීම ඇතිසැටියෙන් නොදනියි. එහෙයින් ආලෝකය ආදී ධර්මයන්හි විරූප බවට පැමිණි සිත ඇත්තේ යයි, කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
8b8e4f804abda1bd013ff96b8adc26aa42ac123fc74b3848f4421e24f410aabc
target:pali-sinhala-parallel:68506:8
(යමකින්) ඒ සිත සිත තුළ එල්බ සිටීමෙහි මනාව පිහිටයි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධියට පැමිණේ. ඔහුට මාර්ගය පහළවේ. කෙසේ මාර්ගය පහළවේද? (මෙහි 7 ඡේදයේ (iii) මෙසේ මාර්ගය පහළ වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c1bc2a6e35cfa622c3e9ff435dd1a9d4749c172f178a46974ea145b0b944359c
target:pali-sinhala-parallel:68506:9
(මෙහි 3 ඡේදයේ (ii) යොදන්න) මෙසේ බැඳුම් ප්‍රහිණ වෙත්. අනුශයයෝ (සිත කෙලෙස්) අවසන් වෙත්. (iii) දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නාට (මෙහි (ii) යොදන්න) අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට (විදර්ශනා) ඔභාසය එළිය පහළවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0140848e027fe264b91d680d692d9456edf5d3d3ddd10d5ae68adf6e7889910d
target:pali-sinhala-parallel:68507:0
[1] “ආලෝකයෙහිද ඥාණයෙහිද ප්‍රීතියෙහිද කම්පාවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
403a530d02534009654b4bd07b28584e1c3cf145f78503c1cf76a511b4c2a93c
target:pali-sinhala-parallel:68507:1
සංසිඳීමෙහිද සැපයෙහිද යමකින් සිත කම්පාවේද, [2] “ශ්‍රද්ධාවෙහිද වීර්යයෙහිද සතියෙහිද කම්පාවෙයි සිහිකිරීමේ මැදහත් බවෙහිද තත්‍රමජ්ක්ධත්තතා (එහි මැදහත්) බවෙහිද ආශාවෙහිද කම්පාවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0735ead7cfd898383b202cf4d663abfd2f729f30ce68c7d96012574c5a9c0809
target:pali-sinhala-parallel:68507:2
[3] “යමකුගේ ප්‍රඥාවෙන් මේ කරුණු දසය පුරුදු කරන ලදද (හෙතෙම ආලෝකය ආදි) ධර්මයන්හි නොසන්සුන් බව තත්වූ පරිද්දෙන් දැනීමෙහි දක්ෂයෙක්වේ. (හෙතෙම) මුළාවටද නොපැමිණේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ca67f3539fe8a2c2a7c3dbce7101d695e4ad40cac4656ef4d03bbf9cadfa017b
target:pali-sinhala-parallel:68507:3
[4] “(මන්ද ප්‍රාඥයා) ආලෝක ආදීන්හිදී කැලඹිල්ලට පැමිණේ. ක්ලෙශයන්ගෙන්ද කෙලෙස් (විදර්ශනා) චිත්ත භාවනාද ගිලිහේ. (මධ්‍යම ප්‍රාඥයා) කැලඹිල්ලට පැමිණේ. නොකෙලෙස් භාවනාව පිරිහේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
90be9bed40c353ac5feede52c2add4add10b75425a84fb3028fbc00e9c1c83a8
target:pali-sinhala-parallel:68507:4
[5] “(තීක්ෂණ ප්‍රාඥයා) කැලඹිල්ලට පැමිණේ. නොකෙලෙසේ, භාවනාව නොපිරිහේ. (අති තීක්ෂණ ප්‍රාඥයා) කැලඹිල්ලට නොපැමිණේ, නොකෙලෙසේ, භාවනාව නොපිරිහේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4b51d9631bd1992a202c6d7be556786b4cbdd3b421ce3883d07deef0fd6cc537