sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68507:5
[6] “මේ කරුණු සතරින් දස ස්ථානයෙහි සිතේ හැකිලීම කැලඹීමට පැමිණීම කැලඹිල්ලට නොපැමිණීම්, විරූප බවට පැමිණීම දැනගණියි.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7d9a55cba8e1ff85f2c2d6d006e77a7461527944ee19a2c8ac07a897dee82509
target:pali-sinhala-parallel:68508:0
(යුගනන්ධ කථාහි සම්පූර්ණ නිදාන කථාව සම්බන්ධ වියයුතුය.) [1] “මහණෙනි, (යථාස්වභාව වශයෙන්) සත්‍යවූ වෙනස් නොවන්නාවූ වෙන ස්වභාවයක් නැති මොව්හු සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3c1bba3679d21e84e9a8a1e5fefc25e7bcbbf2d97428f064564af1e50f2c377a
target:pali-sinhala-parallel:68508:1
“මහණෙනි, මේ දුඃඛය යන මෙය සත්‍යය. මෙය වෙනස් නොවන සුලුය. අන් අයුරකට පත්නොවන සුලුය. මේ සමුදය යන මෙය සත්‍යය. වෙනස් නොවනසුලුය. අන් අයුරකට පත් නොවනසුලුය. මේ දුක්ඛ නිරෝධය (දුක නැතිකිරීම) යන මෙය සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9df44b912f4385949cadc92de816be311ad3de9862f910554c8c165f511ea29f
target:pali-sinhala-parallel:68508:2
වෙනස් නොවනසුලුය. අන් අයුරකට පත් නොවනසුලුය. මේ දුක්ඛ නිරෝධගාමිනී (දුක නැතිකිරීමට යන) ප්‍රතිපදාවය යන මෙය සත්‍යය. වෙනස් නොවනසුලුය. අන් අයුරකට පත්නොවනසුලුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
64802a999008b0b9aeb16ccca4cb9b7cc3905c9af91412d3349c048fbc4b7556
target:pali-sinhala-parallel:68508:3
“මහණෙනි, මේ කරුණු සතර වනාහි සත්‍යවූයේ වෙනස් නොවන්නේ අන් අයුරකට පත්නොවන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3f273254a058cf29288c10242790e4708958b6830c2052c0cb2a003d761694c6
target:pali-sinhala-parallel:68509:0
[6] “කී අයුරකින් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද? සිව් අයුරකින් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
66bb4e80eb1614a66c33f54c838ccd37e0c4e0d6ab21e410d463b96d8d34c0ee
target:pali-sinhala-parallel:68509:1
යථාස්වභාවාර්ථයෙන්, අනාත්මාර්ථයෙන්, සත්‍යාර්ථයෙන් ප්‍රතිවෙධාර්ථයෙන් (යන මේ සිව් අයුරෙහි) චතුර්විධ සත්‍යයෝ මේ සිව් අයුරෙන් එකට එක්වූවෝවෙත් යමක් එකට එක්වූවෝ නම් එය එක තේරුමක් ඇත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6b59160b2c1c472e5762cec061c42bd3b1a91136c144ad1cf4f9a24f8f7a1be9
target:pali-sinhala-parallel:68509:10
දුඃඛයාගේ දුඃඛාර්ථය සත්‍යාර්ථය සමුදයාගේ සමුදයාර්ථය සත්‍යාර්ථය නිරෝධයාගේ නිරෝධාර්ථය සත්‍යාර්ථය මාර්ගයාගේ මාර්ගාර්ථය සත්‍යාර්ථය (යන) මේ සිව් අයුරෙන් සත්‍යාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එකට එකතුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
36847f4883ca27c4ef6c3696e56b8c08321fe7c92fbf950d1a94a36ea2ccb642
target:pali-sinhala-parallel:68509:11
යමක් එකට එකතුවේ නම් එය එක තේරුමක් ඇත්තේ එකාර්ථය එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්. [10] “කෙසේ අවබෝධ අර්ථයෙන් සතර ආකාර සත්‍යායෝ එක්වර අවබෝධය ඇත්තාහුවෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d1de41fd1810f8f3020a46a178274a6c557a39ad89d58f743c031c1d7db3b20e
target:pali-sinhala-parallel:68509:12
සිව් අයුරකින් අවබෝධ අර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
79b8e92d64579815fd939253784edc04608a668ce96d839f1988940ca137b03e
target:pali-sinhala-parallel:68509:13
දුඃඛයාගේ දුඃඛාර්ථය අවබෝධ අර්ථය සමුදයාගේ සමුදාර්ථය අවබෝධ අර්ථය නිරෝධයාගේ නිරෝධාර්ථය අවබෝධාර්ථය මාර්ගයාගේ මාර්ගාර්ථය අවබෝධ අර්ථය (යන) මේ සතර ආකාරයෙන් අවබෝධ අර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එකට එකතුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e9446abcd163454392e7d065d8ece93ac41fba5181442a8c32e7c33643aaf715
target:pali-sinhala-parallel:68509:14
යමක් එකට එකතුවේනම් එය එක තේරුමක් ඇත්තේය. එක තේරුම එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
33c051476d2f405d5373e69e9ecf7e10e2b05a151db379a6d9b9b87675f45dcb
target:pali-sinhala-parallel:68509:2
එක තේරුම එක් ඥානයකින් අවබෝධකෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහුවෙත්. [7] “කෙසේ යථාස්වභාවාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
363081fa9490b5b5f6b7c8cb678989c70cb7a274d478a180ce78303a1744daa9
target:pali-sinhala-parallel:68509:3
සිව් අයුරකින් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
074a6ce0cc2c11fc8ca3bfa14aad2b8918f177d4fca96ddd463d37761e49f74d
target:pali-sinhala-parallel:68509:4
දුඃඛයාගේ දුඃඛාර්ථය යථා ස්වභාවාර්ථය සමුදයාගේ සමුදයාර්ථය යථාස්වභාවාර්ථය නිරෝධයාගේ නිරෝධාර්ථය යථා ස්වභාවාර්ථය මාර්ගයාගේ මාර්ගාර්ථය යථාස්වභාවාර්ථය (යන) මේ සිවු අයුරෙන් යථාස්වභාවාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7ab67a93f9597ca9d4cbc0877732c44c7c59cee112e632d40b78f06ff42075b0
target:pali-sinhala-parallel:68509:5
එකට එකතු වෙත්. යමක් එකට එකතුවේ නම් එය එක තේරුමක් ඇත්තේය. එකම තේරුම එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි. සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
07fe55b0aa808245534c2b0008b6c317adf9758bc86478be1d49410316801b64
target:pali-sinhala-parallel:68509:6
[8] (i) කෙසේ අනාත්මාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද? සිවු අයුරකින් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f10d6d8e137f905edcce37a246b7f40b5906632c21ba3c25c82d97dbd47453ff
target:pali-sinhala-parallel:68509:7
දුඃඛයාගේ දුඃඛාර්ථය අනාත්මාර්ථය සමුදයාගේ සමුදයාර්ථය අනාත්මාර්ථය නිරෝධ්‍යාගේ නිරෝධාර්ථය අනාත්මාර්ථය මාර්ගයාගේ මාර්ගාර්ථය අනාත්මාර්ථය (යන) මේ සිව් අයුරෙන් අනාත්මාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එකට එකතුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
53393ea52a9d4c7e4cfc2dca1e3762d1faee10f86782ecc550ce8f7c2f9e4f2e
target:pali-sinhala-parallel:68509:8
යමක් එකට එකතුවේ නම් එය එක තේරුමක් ඇත්තේය. එක තේරුම එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්. [9] “කෙසේ සත්‍යාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2db5c2405fd700ba5bb928ade23cdcdc5240f2a504ba2bfe984b0909989ce8ac
target:pali-sinhala-parallel:68509:9
මේ සිව් අයුරකින් සත්‍යාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3438b5e9d62d7beb8f6ba44ef9c225662fa8da80053d0cca547dae24eb70b792
target:pali-sinhala-parallel:68510:0
[11] “කෙසේ සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද? යමක් අනිත්‍ය නම්, එය දුඃඛයකි. යමක් අනිත්‍යද දුඃඛද එය අනාත්මය. යමක් අනිත්‍යද දුඃඛද අනාත්මද එය (තථ) යථාස්වභාවයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7f5687bfbff90748a12fc43715a59c48a4f902dab7ec34c4d9f4fc80e07d80a3
target:pali-sinhala-parallel:68510:1
යමක් අනිත්‍යද දුඃඛද අනාත්මද යථාස්වභාවද සත්‍යද එය සත්‍යයකි. යමක් අනිත්‍යද දුඃඛද අනාත්මද යථා ස්වභාවද සත්‍යද එය එකට එකතුය. යමක් එකට එකතු නම් එය එක තේරුමක් ඇත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
24e65fc0f5175b7576c9e201aba78b0c23ac896dc8ec18c4e3e20245c08fe881
target:pali-sinhala-parallel:68510:11
දුඃඛයාගේ දුක්ඛාර්ථය අවබෝධ කිරීමේ අර්ථය, සමුදයාගේ සමුදායාර්ථය අවබෝධ කිරීම් අර්ථය, නිරෝධයාගේ නිරෝධාර්ථය අවබෝධ කිරීම් අර්ථය මාර්ගයාගේ මාර්ගාර්ථය අවබෝධ කිරීම් අර්ථය, හැඳිනීමගේ හැඳිනීම් අර්ථය, අවබෝධ අර්ථය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
27977d71420da701eb9b5c1fe9a4dba27b7198d5d22e77a2ccbaec3916f4e6da
target:pali-sinhala-parallel:68510:12
තීන්දු කිරීමගේ තීන්දු කිරීම් අර්ථය, අවබෝධ කිරීමේ අර්ථය, භාවනාවගේ භාවනාර්ථය අවබෝධ කිරීමේ අර්ථය, ප්‍රත්‍යක්ෂ කිරීමගේ ප්‍රත්‍යක්ෂ කිරීම් අර්ථය, අවබෝධ කිරීම් අර්ථය (යන) මේ නවාකාරයෙන් අවබෝධ කිරීම් අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0cda8bca1d725055a3db5b5e5d11ed49f07526b8d86763b26b9106295681ddda
target:pali-sinhala-parallel:68510:2
එකාර්ථය එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්. [12] “කී අයුරකින් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද? නවාකාරයකින් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a5f028e6d54dc0f3851f004f65a4263fadfed078786a026b0d2907c45fed3b29
target:pali-sinhala-parallel:68510:3
යථාස්වභාවාර්ථයෙන් අනාත්මාර්ථයෙන් සත්‍යාර්ථයෙන් අවබෝධ අර්ථයෙන් හැඳිනීම් අර්ථයෙන් තීන්දු කිරීම් අර්ථයෙන් ගෙවාදැමීම් (යන) මේ නවාකාරයෙන්සතර ආකාර සත්‍යයෝ එකට එකතුවූවෝ වෙත් යමක් එකට එකතුද එය එක් තේරුමක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
76063969f4b14cdafb15bf5bbad2b8a843aecc2b8074d63acc5b707f93a8459b
target:pali-sinhala-parallel:68510:4
ඇත්තේය. එක් අර්ථයක් එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්. [13] “කෙසේ යථාස්වභාවාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධ ඇත්තාහු වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
845b635b2216e9ece047c500c324c9fa41e92235d26d359029e00d0244a08acf
target:pali-sinhala-parallel:68510:5
නවාකාරයකින් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1bdfc07717921c4ea5cf04537ac8d4188afbb5d8a31f50819792cd1dac28360a
target:pali-sinhala-parallel:68510:6
දුඃඛයාගේ දුඃඛාර්ථය යථාස්වභාවාර්ථය සමුදයාගේ සමුදයාර්ථය යථාස්වභාවාර්ථය නිරෝධයාගේ නිරෝධාර්ථය යථා ස්වභාවාර්ථය මාර්ගයාගේ මාර්ගාර්ථය යථා ස්වභාවාර්ථය හැඳිනීමගේ හැඳිනීම් අර්ථය යථා ස්වභාවාර්ථය තීන්දු කිරීමගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
715896cc239f3231d8df666aaca78a747adbbb1409d39b9907b17b5d9f73cc4d
target:pali-sinhala-parallel:68510:7
තීන්දු කිරීම් අර්ථය යථා ස්වභාර්ථය ගෙවා දැමීමගේ ගෙවාදැමීම් අර්ථය යථාස්වභාවාර්ථය භාවනාවගේ භාවනාර්ථය යථා ස්වභාවාර්ථය ප්‍රත්‍යක්ෂ කිරීමගේ ප්‍රත්‍යක්ෂ කිරීමේ ඥානය යථා ස්වභාවාර්ථය (යන) මේ නවාකාරයෙන් සතර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5de176273157671c003cefba5a3aea109b60bc6a89b5c9acefbc67fb101013ce
target:pali-sinhala-parallel:68510:8
ආකාර සත්‍යයෝ එකට එකතුවෙත්. යමක් එකට එකතුවේද, එය එක තේරුමක් ඇත්තේය. එක තේරුමක් එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fd37727c5abeb562fabcd4be6f921763f603aeafdab464620ad25edf63b09739
target:pali-sinhala-parallel:68510:9
[14] “කෙසේ අනාත්මාර්ථයෙන් (මෙහි 8 ඡේදයේ (i) යෙදිය යුතුයි.) සත්‍යාර්ථයෙන් (මෙහි 9 ඡේදයේ (i) යෙදිය යුතුයි.) අවබෝධ කිරීමේ අර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
17593593921b68f52c844021de6b6b9699d1a4f56627e637801d3c4e37eef911
target:pali-sinhala-parallel:68511:0
[15] කී අයුරකින් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද? දොළොස් ආකාරයකින් සතර වැදෑරුම් සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
871b07c53f11828b720d3ad13ab14044023b45203060913dc541b65eef872d5e
target:pali-sinhala-parallel:68511:1
යථා ස්වභාවාර්ථයෙන් අනාත්මාර්ථයෙන් සත්‍යාර්ථයෙන් අවබෝධ කිරීම් අර්ථයෙන් හැඳිනීම් අර්ථයෙන් තීන්දු කිරීම් අර්ථයෙන් (ස්වභාව ධාරණාදී) ධර්මාර්ථයෙන් තථාර්ථයෙන් ඥානාර්ථයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම් අර්ථයෙන් ස්පර්ශ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1c70cb2aec679862d05773708ffcef7debab5db98813b0bb60fbc7af5891eae8
target:pali-sinhala-parallel:68511:10
අර්ථය නොහට ගැනීම් අර්ථය නොමැරීම් අර්ථය අභිසමයාර්ථය මාර්ගයාගේ නිදහස්වීමේ අර්ථය හෙත්වාර්ථය දැකීමේ අර්ථය මූලිකවීමේ අර්ථය අභිසමයාර්ථය (යන) මේ දහසයකාරයෙන් අභිසමයාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එකට එකතු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
89b33497f9ac79682353fb1146532876f381eeee69db45943f49aaa01f9a210a
target:pali-sinhala-parallel:68511:2
කිරීම් අර්ථයෙන් අභිසමයාර්ථයෙන් (යන) මේ දොළොස් ආකාරයෙන් සතර ආකාර සත්‍යයෝ එකට එකතු වූවෝ වෙත්. යමක් එකට එකතුවේ නම් එය එක තේරුමක් ඇත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1b38e463bea6a98f306bf30f8361d5c5835bb760b1e15f6d5339df2f6a26137b
target:pali-sinhala-parallel:68511:3
එක තේරුම එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්. [16] “කෙසේ යථාස්වභාවාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c4281623175174e8ebbc08e3eec7235874f5e34a490694d5a026116896744807
target:pali-sinhala-parallel:68511:4
දුඃඛයාගේ පෙළීම අර්ථය හටගැනීම් අර්ථය තැවීම් අර්ථයි වෙනස්වීම් අර්ථය යථාස්වභාවාර්ථය සමුදයාගේ රැස්කිරීම් අර්ථය මුල්වීම් අර්ථය එක්වීම් අර්ථය උවදුරුවීම් අර්ථය යථාස්වභාවාර්ථය නිරෝධයාගේ නිදහස්වීම් අර්ථය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9b8f2aa49091532e54763edf9d886075ca365cec2be5ee6ce30f89f3e9ec8fae
target:pali-sinhala-parallel:68511:5
වෙන්වීම් අර්ථය නොහටගැනීම් අර්ථය නොමැරීම් අර්ථය යථාස්වභාවාර්ථය මාර්ගයාගේ නික්මීම් අර්ථය හෙත්වාර්ථය දැකීම් අර්ථය ප්‍රධාන වීමේ අර්ථය යථාස්වාභාවාර්ථය (යන) මේ දහසය ආකාරයෙන් සතර ආකාර සත්‍යයෝ එකට එකතුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9ca982463b19df1532bc2b51927e533455d5009cef4ce56b223ccad11dcdc032
target:pali-sinhala-parallel:68511:6
යමක් එකට එකතු නම් එය එක් තේරුමක් ඇත්තේය. එක අදහසක් එක් ඥානයකින් අවබෝධ කෙරේනුයි සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1698a53a988df36b46c6b34ef15f68d12fa377ba48f9dd34308caa458811e40c
target:pali-sinhala-parallel:68511:7
[17] “කෙසේ අනාත්මාර්ථයෙන් (මෙහි 8 ඡේදයේ (i) යෙදිය යුතුයි.) සත්‍යාර්ථයෙන් අවබෝධ කිරීම් අර්ථයෙන් හැඳිනීම් අර්ථයෙන් තීන්දු කිරීමේ අර්ථයෙන් ධර්මාර්ථයෙන් තථාර්ථයෙන් ඥානාර්ථයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම් අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6a3fdcaf78b18937feb06953260c077e13441aa3e33d6ab796eae19bfe1a49c9
target:pali-sinhala-parallel:68511:8
ස්පර්ශ කිරීම් අර්ථයෙන් අභිසමයාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්ද? දහසය ආකාරයකින් අභිසමයාර්ථයෙන් සතර ආකාර සත්‍යයෝ එක්වර අවබෝධය ඇත්තාහු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
591b4927e8e53584baebca476dd53a47f7b6b47dcd574e4f003c4209e37f42d5
target:pali-sinhala-parallel:68511:9
දුඃඛයාගේ පෙළීම් අර්ථය හටගැනීම් අර්ථය තැවීම් අර්ථය වෙනස්වීම් අර්ථය අභිසමයාර්ථය සමුදයාගේ රැස්කිරීම් අර්ථය මුල්වීම් අර්ථය එකතුවීම් අර්ථය උවදුරුවීම් අර්ථය අභිසමයාර්ථ නිරෝධයාගේ නිදහස්වීම් අර්ථය වෙන්වීම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2eca6918038f8b33718c8c9e7fe7e4b31209f1ec7e83b1fc01185b3a7d77fd23
target:pali-sinhala-parallel:68512:0
[18] “සත්‍යයන්ගේ ලක්ෂණ කෙතෙක්ද? සත්‍යයන්ගේ ලක්ෂණ දෙකෙකි. හටගැනීම් ලක්ෂණයද නොහටගැනීම් ලක්ෂණයද (යන මේ) සත්‍යයන්ගේ ලක්ෂණ දෙකයි. සත්‍යයන්ගේ ලක්ෂණ කෙතෙක්ද? සත්‍යයන්ගේ ලක්ෂණ සයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
73a5510b7abc29d32c60fca009b48f95a068905ed524bf4dde83d7f1fdcc1c82
target:pali-sinhala-parallel:68512:1
හටගැනීමේ සත්‍යයන්ගේ ඇතිවීම පෙනේ. නැතිවීම පෙනේ පවත්නහුගේ අන් අයුරකට එක්වීම පෙනේ. නොහටගැනීමේ සත්‍යයාගේ ඇතිවීම නොපෙනේ. නැතිවීම නොපෙනේ පවත්නහුගේ අන් අයුරකට පත්වීම නොපෙනේ. සත්‍යයන්ගේ මේ ලක්ෂණ සය වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c4cf65cec92c9cc60d23de23a063531a4bc535c31e45a5a7fc8e12f9875a492d
target:pali-sinhala-parallel:68512:2
[19] “සත්‍යයන්ගේ ලක්ෂණ කෙතෙක්ද, සත්‍යයන්ගේ ලක්ෂණ දොළසකි. දුක්ඛසත්‍යයාගේ ඇතිවීම පෙනේ, නැතිවීම පෙනේ. පවත්නහුගේ අන් අයුරකට පත්වීම පෙනේ. සමුදය සත්‍යයාගේ ඇතිවීම පෙනේ. නැතිවීම පෙනේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c2edc1a57b4c83c4fc378ee0d1a555edef0557fb07f92689007939f28f669114
target:pali-sinhala-parallel:68512:3
පවත්නහුගේ අන් අයුරකට පත්වීම පෙනේ. මාර්ගසත්‍යයාගේ ඇතිවීම පෙනේ. නැතිවීම පෙනේ. පවත්නහුගේ අන් අයුරකට පැමිණීම පෙනේ. නිරෝධ සත්‍යයාගේ ඇතිවීම නොපෙනේ. නැතිවීම නොපෙනේ. පවත්නහුගේ අන් අයුරකට පත්වීම නොපෙනේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
472ddbe50a58e96d8cb75dcb04d6a5c24f8fdb2aae516c386e57af729cc73310
target:pali-sinhala-parallel:68512:4
සත්වයන්ගේ මේ දොළොස් ලක්ෂණය වේ. [20] “සතර ආකාර සත්‍යයන්ගේ කුශලයෝ කවරහුද? අකුශලයෝ කවරහුද? අව්‍යාකෘතයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
17b81de41bafbfb904b4649bbbd88fd7e06ef797da0401a50e1580b2b8392a62
target:pali-sinhala-parallel:68512:5
සමුදය සත්‍යය අකුශලය මාර්ග සත්‍යය කුශලය, නිරෝධ සත්‍යය අව්‍යාකෘතය, දුක්ඛසත්‍යය කුසල්ද, අකුසල්ද, අව්‍යාකෘතද වන්නේය. පිළිවෙළින් සත්‍ය තුනක් ස්ථානය වශයෙන් එක් සත්‍යයෙක්හි ඇතුළත්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
80ab39890e0c3c19f65dcf04d2db846936ff5892e49349e01f54eaf7cc8b2f49
target:pali-sinhala-parallel:68512:6
එක් සත්‍යයක් සත්‍ය තුනක ඇතුළත්ය. “වන්නේ” යනු කෙසේ වන්නේද, යම් දුක්ඛසත්‍යයක් අකුශලද සමුදය සත්‍යය අකුශලද, මෙසේ අකුශල වශයෙන් සත්‍ය දෙකක් එක් සත්‍යයෙක්හි ඇතුළත්ය. එක් සත්‍යයක් සත්‍ය දෙකක ඇතුළත්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
be3adebe6ee58e8d9f8910f300a069bbe0c5d29be6adb366d8e7cf8689e62706
target:pali-sinhala-parallel:68512:7
යම් දුක්ඛසත්‍යයන් කුශලද, මාර්ග සත්‍යය කුශලද මෙසේ කුශල වශයෙන් සත්‍ය දෙකක් එක් සත්‍යයෙක්හි ඇතුළත්ය. එක් සත්‍යයක් සත්‍ය දෙකක ඇතුළත්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
77710f7266739759f00af8548245286c6df8a9c0e7136b893302fe3d00390e25
target:pali-sinhala-parallel:68512:8
යම් දුක්ඛසත්‍යයක් (අව්‍යාකෘත)ද නිරෝධ සත්‍යය අව්‍යාකෘතද, මෙසේ අව්‍යාකෘත වශයෙන් සත්‍ය දෙකක් එක් සත්‍යයෙක්හි ඇතුළත්ය. එක් සත්‍යයක් සත්‍ය දෙකක ඇතුළත්ය. මෙසේ වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
54312b692e311910b6b1bb361e1344b2752c396c09ec3a04a6e39852796cc8c3
target:pali-sinhala-parallel:68512:9
“පිළිවෙළින් ඇත්ත තුනක් ස්ථානය වශයෙන් එක් සත්‍යයෙක්හි ඇතුළත්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
28601489f8d9618bf4c9a1ece7e12c63ce3e03600e1518164d8cdc5b626aab32
target:pali-sinhala-parallel:68513:0
[21] “මහණෙනි, සම්‍යක් සම්බෝධියෙන් පූර්වයෙහි සියලු ධර්මයන් අවබෝධ නොකළාවූ බොධිසත්වවූ (බෝධි පර්යංකයෙහි සිටි) මට මෙබඳු විතර්කයක් (අදහසක්) ඇතිවිය. රූපයාගේ ආශ්වාදය (රස ගැන්ම) වනාහි කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
acb47b0a98abadeda5824ea0d423f377377e7b1d20582021f5248ab500f24b41
target:pali-sinhala-parallel:68513:1
දෝෂය කවරේද, නිදහස්වීම කුමක්ද සංඥාවගේ ආශ්වාදය (රසගැන්ම) කවරේද, දෝෂය කවරේද, නිදහස්වීම කුමක්ද, සංස්කාරයන්ගේ ආශ්වාදයද (රසගැන්ම) කවරේද, දෝෂය කවරේද, නිදහස්වීම කුමක්ද, විඥානයාගේ ආශ්වාදය (රසගැන්ම) කවරේද, දෝෂය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e882b51ac5b4baaca07c38876f01aa6deeed4e130b5a94783a47a15b8e1853b6
target:pali-sinhala-parallel:68513:10
ඉන්පසුව දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහි උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා කෙළෙමි. මට වනාහි ඥානදර්ශනය පහළවිය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d1715b31fc8b279841e51d6313d19b2c4fc0896a561c0c8214223dc71decdb7c
target:pali-sinhala-parallel:68513:11
මාගේ සිතේ මිදීම තැන්පත්ය මේ අන්තිම ජාතියයි. දැන් මට පුනරුත්පත්තියක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0763930241e93b26c6a8c7dc09fb220cf894e84e1284d6f5a39d330d6ef890ec
target:pali-sinhala-parallel:68513:2
කවරේද, නිදහස්වීම කුමක්ද? මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය. (ii) ‘යම් රූපයක් ඇසුරුකොටගෙන (වනාහි) සැපයක් සොම්නසක් උපදීද, මෙය රූපයාගේ ආශ්වාදය (රසගැන්ම) යි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4440056827916eea802323b7907a01e3e0084dcd51f2d065e666f6e150f5a8e4
target:pali-sinhala-parallel:68513:3
යම් රූපයක් අනිත්‍යද, දුක්ඛද වෙනස්වන සුළුද මේ රූපයාගේ දෝෂයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f2f5e15fe0b2cc5464ce62ed4b10ff5fa40f9b93ae755abacdfcd99037aabbbc
target:pali-sinhala-parallel:68513:4
රූපයාගේ යම් ඡන්දරාග සංවරණයක්, ඡන්දරාග ප්‍රහාණයක්වේද මෙය රූපයාගේ නිදහස්වීමයි (iii) යම් වේදනාවක් ඇසුරුකොට (මෙහි (ii) රූපයක් යනු වේදනාවක් යනුවෙන් වෙනස්කොට යොදන්න) යම් සංඥාවක් ඇසුරුකොට යම් සංස්කාරයක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f06a9f5c8ea776ac82d40590eafd53ac6ea88b9b611045f65057ca062095cad2
target:pali-sinhala-parallel:68513:5
ඇසුරුකොට යම් විඥානයක් ඇසුරුකොට සැපයක් සොම්නසක් උපදීද, මෙය විඥානයාගේ ආශ්වාදය (රසගැන්ම) යම් විඥානයක් අනිත්‍යයද, දුක්ඛද, වෙනස්වනසුළුද මේ විඥානයාගේ දෝෂයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b36df7753e9f1ffff12db31698a4ddffcf27eeca244e6691f70819f8e4f09bdd
target:pali-sinhala-parallel:68513:6
විඤ්ඤාණයෙහි යම් ඡන්දරාග සංවරණයක් ඡන්දරාග ප්‍රහාණයක් වේද, මෙය විඥානයාගේ නිදහස්වීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c0599013e86749d36ad3afb3b17e3e97f8b84b022b4556a59ca57840d130d9ed
target:pali-sinhala-parallel:68513:7
[22] “මහණෙනි, මම යම්තාක් කල් මේ උපාදාන (-අල්ලාගත්) ස්කන්ධ පඤ්චකයාගේ ආශ්වාදය (රසවිඳීම) ආශ්වාදය වශයෙන්ද, දෝෂය දෝෂය වශයෙන්ද, නිදහස්වීම නිදහස්වීම වශයෙන්ද, මෙසේ ඇති සැටියෙන් උසස් නුවණින් අවබෝධ නොකෙළෙම්ද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
723467a2779689c167e095ca996610920dfa2479685a1aa625d1d2ea09415d10
target:pali-sinhala-parallel:68513:8
මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත සත්වලෝකයෙහිද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද උතුම්වූ සම්‍යක් සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6ca4906d768951e8da1d12361cfd0afcfd4726a2e97e82e0bb4dfc901ca00f42
target:pali-sinhala-parallel:68513:9
මහණෙනි යම් කලෙක්හි වනාහි මට උපාදාන ස්කන්ධ පඤ්චකයාගේ (සිත කයේ) ආශ්වාදය (රස ගැනීම්) ආශ්වාදය වශයෙනුත් දෝෂය වශයෙනුත් නිදහස්වීම් නිදහස්වීම වශයෙනුත මෙසේ ඇතිසැටියෙන් උසස් නුවණින් අවබෝධ කෙළෙම්ද, මහණෙනි, මට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4fae6d4d88bba6a93c963d193c5ddd02dfb692541dc69e5337afb8ee17a6d8a7
target:pali-sinhala-parallel:68514:0
[23] “(i) රූපය ඇසුරුකොට යම් සැපයක් සොම්නසක් උපදීද, මේ රූපයාගේ ආශ්වාදයයි. ප්‍රහාණ ප්‍රතිවෙධ සමුදය සත්‍යයයි යම් රූපයක් අනිත්‍යයද, අනාත්මද වෙනස්වන සුළුද මේ රූපයාගේ දෝෂයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1a4429f6dd8d6da4bd55b853a0cbfb7cb68cf44b961f0c4f8ed59ca3cab10230
target:pali-sinhala-parallel:68514:1
පරිඥා ප්‍රතිවෙධ (තීන්දුකිරීමේ අවබෝධ) දුක්ඛ සත්‍යයයි. රූපයෙහි යම් ඡන්ද රාග විනයක් ඡන්දරාග ප්‍රහාණයක් වේද, මෙය රූපයාගේ නිදහස්වීමයි. ප්‍රත්‍යක්ෂ කිරීමේ අවබෝධය නිරෝධ සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b46c6a92bf419601811b92fded1f25fbc21347dd80cd004a4b56f1552b30b96b
target:pali-sinhala-parallel:68514:2
මේ තුන් තැන්හි යම් දිට්ඨි සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම සති සමාධි යන මොව්හු (වෙත්ද ඔව්හු) වැඩීමේ- (භාවනා) අවබෝධය මාර්ග සත්‍යයයි (ii) යම් වේදනාවක් ඇසුරුකොට (මෙහි (i) රූපය යනු වේදනාවක් යයි වෙනස්කොට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
36988452e43b468a6ba277ac70f494cbd74d4da6924931efcc45e69504d93fac
target:pali-sinhala-parallel:68514:3
යොදන්න) යම් සංඥාවක් ඇසුරුකොට යම් සංස්කාරයක් ඇසුරුකොට යම් විඥානයක් ඇසුරුකොට සැපයක් සොම්නසක් උපදීද, මෙය විඥානයාගේ ආශ්වාදයයි. ගෙවීමේ අවබෝධය සමුදය සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ce5b8b4a92ce2304399fb9765669f6655f8bed29fd076f1c6f64ae8c64081906
target:pali-sinhala-parallel:68514:4
යම් විඥානයක් අනිත්‍යයද, දුක්ඛද, වෙනස්වනසුළුද, මේ විඥානයාගේ දෝෂයයි. තීන්දු කිරීමේ අවබෝධය දුක්ඛසත්‍යයයි. විඥානයෙහි යම් ඡන්දරාග සංවරණයක් ඡන්දරාග ප්‍රහාණයක්වේද, මේ විඥාණයාගේ නිදහස්වීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0b414a14c44c7f475c282af5080f1a858ba47dd1364211e322cd3194073f025e
target:pali-sinhala-parallel:68514:5
ප්‍රත්‍යක්ෂ කිරීමේ අවබෝධය නිරෝධ සත්‍යයයි. මේ තුන් තැන්හි යම් දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි යන මොව්හු වෙත්ද, ඔව්හු වැඩීමේ (-භාවනා) අවබෝධයවූ මාර්ග සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4f665d25707af33e700a997432f87b524406841fa720a213a40fdd5f6f86571b
target:pali-sinhala-parallel:68515:0
[24] “සත්‍යය” (ඇත්තය) යනු කී අයුරකින් සත්‍යවේද? තුන් අයුරකින් සත්‍යවේ. සෙවීමේ අර්ථයෙන් අයත් කිරීම් අර්ථයෙන් (හා) අවබෝධ කිරීම් අර්ථයෙනි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0e96473697d6cc27d7bbc2f775794d2881ed479210ca05716793fe93f89a9fdc
target:pali-sinhala-parallel:68515:1
“කෙසේ සෙවීමේ අර්ථයෙන් සත්‍යවේද, ජරා මරණයෝ කුමක් ඥාන මූල හේතු කොට ඇත්තාහුද, කුමක් සමුදයකොට ඇත්තාහුද, කුමක් ජාතිකොට ඇත්තාහුද, කුමක් ප්‍රභවකොට ඇත්තාහුදැයි මෙසේ (සෙවීම් වශයෙන්) සෙවීම් අර්ථයෙන් සත්‍යය ජරා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ab3f17aca3aa357825696d8c95b5666e58796d8c9e3c266068fb4591ac4709be
target:pali-sinhala-parallel:68515:10
තෘෂ්ණාව සමුදයකොට පවතී, තෘෂ්ණාව ජාතිකොට පවතී, තෘෂ්ණාව ප්‍රභවකොට පවතී යයි මෙසේ අයත්වීම් අර්ථයෙන් සත්‍යය, උපාදානයද දනියි. උපාදන සමුදය දනියි. උපාදාන නිරෝධයද දනියි. උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
96a491c8f83e30ac67f5452d4465f01592f079631ac2885408eb2f899137f562
target:pali-sinhala-parallel:68515:11
මෙසේ අවබෝධ කිරීම් අර්ථයෙන් සත්‍යය. [27] “තෘෂ්ණාව කුමක් නිදාන කොට පවතීද, කුමක් සමුදයකොට පවතීද, කුමක් ජාති කොට පවතීද, කුමක් ප්‍රභවකොට පවතීදැයි මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6c238d38bf36246098f84e3d1a96ec4d2c7f0bad182905ede92fc1c623b3c189
target:pali-sinhala-parallel:68515:12
උපාදානය තෘෂ්ණාව නිදාන කොට පවතී. තෘෂ්ණාව සමුදය කොට පවතී, තෘෂ්ණාව ජාතිකොට පවතී. තෘෂ්ණාව ප්‍රභව කොට පවතීයයි, මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය උපාදානයද දනියි. උපාදාන සමුදයද දනියි. උපාදාන නිරෝධයද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d935dd485403ec209025bcb7d85941201eaeb38b433afae2a16d773887765b56
target:pali-sinhala-parallel:68515:13
උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දනියි. මෙසේ අවබෝධ කිරීම් අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
cd2d6e4b6a8639e3e399b1da7c7b00132feb162f3154ef0c6578a7182941014e
target:pali-sinhala-parallel:68515:14
[28] “තෘෂ්ණාව කුමක් නිදානකොට පවතීද, කුමක් ප්‍රභව කොට පවතීද, මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය, තෘෂ්ණාව වේදනාව නිදාන කොට පවතී, වේදනාව සමුදය කොට පවතී. වේදනාව ජාතිකොට පවතී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e2b6ab56a4e6e3d790f2396c33171accb2930427159e8a3ff9182778e0bd8399
target:pali-sinhala-parallel:68515:15
වේදනාව ප්‍රභව කොට පවතීයයි මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය. තෘෂ්ණාවද දනියි. තෘෂ්ණා සමුදයද දනියි. තෘෂ්ණා නිරෝධයද දනියි. තෘෂ්ණා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දනියි. මෙසේ අවබෝධ කිරීම් අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2e9007c01375a2e11959254032a5559935667ae3a4f1d522da0237dde60732ba
target:pali-sinhala-parallel:68515:16
[29] “වේදනාව කුමක් නිදානකොට පවතීද, කුමක් සමුදය කොට පවතීද, කුමක් ජාතිකොට පවතීද, කුමක් ප්‍රභවකොට පවතීද මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය වේදනාව ස්පර්ශය නිදානකොට පවතී, ස්පර්ශය සමුදය කොට පවතී, ස්පර්ශය ජාතිකොට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a90353dd26bc2e84b228351ca6078b8474610ed70513990215579f18b5fb516c
target:pali-sinhala-parallel:68515:17
පවතී. ස්පර්ශය ස්පර්ශය ප්‍රභවකොට පවතීයයි මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය. වේදනාවද දනියි. වේදනා සමුදයද දනියි. වේදනා නිරෝධයද දනියි. වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e474f4ab96bfe46cd591a893301415c73547b0f18687a64fa1506251fbdba897
target:pali-sinhala-parallel:68515:18
මෙසේ අවබෝධ කිරීම් අර්ථයෙන් සත්‍යය. [30] “ස්පර්ශය කුමක් නිදානකොට පවතීද, කුමක් සමුදය කොට පවතීද, කුමක් ජාතිකොට පවතීද, කුමක් ප්‍රභවකොට පවතීද මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
09f244a6354fb0661940d63f7d7b0ef2628bf7be8750b7eee4db767e5ffa6d42
target:pali-sinhala-parallel:68515:19
ස්පර්ශය (ඇස කන ආදී) සළායතන නිදානකොට පවතී. සළායතන සමුදය කොට පවතී සළායතන ජාතිකොට පවතී සළායතන ප්‍රභව කොට පවතීයයි මෙසේ ප්‍රතිග්‍රහාර්ථයෙන් සත්‍යය ස්පර්ශයද දනියි. ස්පර්ශ සමුදයද දනියි. ස්පර්ශ නිරෝධයද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
eaf292d7158fc1ba8466d6b6c0db720db8f974819dd09f9f84160d37ebb5c620
target:pali-sinhala-parallel:68515:2
මරණයෝ ජාතිය (ඉපදීම) නිදාන කොට ඇත්තාහුය, ජාතිය සමුදයකොට ඇත්තාහුය. ජාතිය ජාතියකොට ඇත්තාහුය. ජාතිය ප්‍රභවකොට ඇත්තාහුය. මෙසේ අයත්වීම් අර්ථයෙන් සත්‍යය ජරා මරණද දකියි. ජරාමරණ සමුදය දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
65bab51b52af485a4bad5bd3ff8f8907720ff30602e34bad17ada15a943f06b4
target:pali-sinhala-parallel:68515:20
ස්පර්ශ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දනියි. මෙසේ අවබෝධ අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
8b9ba1116c5c747e6bed8128ffe7f5a136feef6ff958ff5f39c45866e4bf9555
target:pali-sinhala-parallel:68515:21
[31] “සළායතන කුමක් නිදාන කොට පවතීද, කුමක් සමුදය කොට පවතීද කුමක් ජාතිකොට පවතීද, කුමක් ප්‍රභවකොට පවතීදැයි මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය සළායතනය නාම රූප නිදානකොට පවතී. නාම රූප සමුදය කොට පවතී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5c64dea34c8c4c07185b9fac545cdb6f177371025d6443fdbac8b4143adda520
target:pali-sinhala-parallel:68515:22
නාම රූප ජාතිකොට පවතී. නාම රූප ප්‍රභව කොට පවතීයයි මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය සළායතනය දනියි. සළායතන සමුදයද දනියි. සළායතන නිරෝධයද දනියි. සළායතන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0e8c71ea7953a45cc396036f636a37bf387f7a8c37120fb3925676e579f7f5e0
target:pali-sinhala-parallel:68515:23
මෙසේ අවබෝධ කිරීම අර්ථයෙන් සත්‍යය. [32] “නාමරූප කුමක් නිදාන කොට පවතීද, කුමක් සමුදයකොට පවතීද, කුමක් ජාතිකොට පවතීද, කුමක් ප්‍රභව කොට පවතීදැයි මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය නාමරූප විඥාන නිදානකොට පවතී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3c49c3d999f52893c0d23acc898eadc7563502abb3a9d13815f99f6396ee29e6
target:pali-sinhala-parallel:68515:24
විඥානය සමුදය කොට පවතී. විඥානය ජාතිකොට පවතී. විඥානය ප්‍රභවකොට පවතීයයි මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය නාම රූපද දනියි. නාම රූප සමුදයද දනියි. නාමරූප නිරෝධයද දනියි. නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b4ba16c65fe192a151b9f8f69960b50662f430db1ad164f147fdde567afa1012
target:pali-sinhala-parallel:68515:25
මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය. [33] “විඥානය කුමක් නිදාන කොට පවතීද කුමක් සමුදයකොට පවතීද කුමක් ජාතිකොට පවතීද කුමක් ප්‍රභව කොට පවතීදැයි මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය විඥානය සංස්කාර නිදානකොට පවතී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
293a1a4ef14c67010593627da428d4df22990b401f6434868f11a49bb182f2e0
target:pali-sinhala-parallel:68515:26
සංස්කාර සමුදය කොට පවතී. සංස්කාර ජාතිකොට පවතී, සංස්කාර ප්‍රභව කොට පවතීයයි මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය, විඥානයද දනියි. විඥාන සමුදයද දනියි. විඥාන නිරෝධයද දනියි. විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
15116b098a486f59e7e188ec39b4dbee457251e6d2a35ad37abe336b8debb4a7
target:pali-sinhala-parallel:68515:27
මෙසේ අවබෝධ කිරීම් අර්ථයෙන් සත්‍යය. [34] “සංස්කාරයෝ කුමක් නිදානකොට ඇත්තාහුද කුමක් සමුදය කොට ඇත්තාහුද කුමක් ජාතිකොට ඇත්තාහුද කුමක් ප්‍රභවකොට ඇත්තාහුදැයි මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
cd4c48b85504bb333954484d03840407e6b3bbf4677e6f5350bd96e743ca18dc
target:pali-sinhala-parallel:68515:28
“සංස්කාරයෝ අවිද්‍යාව නිදාන කොට ඇත්තාහුය. අවිද්‍යාව සමුදය කොට ඇත්තාහුය. අවිද්‍යාව ජාතිකොට ඇත්තාහුය. අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහුයයි, මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය, සංස්කාරයන්ද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e1099c9c79cb8b17bacc677bc491cc7c717f5e5e1982553a7475c0558cd0b093
target:pali-sinhala-parallel:68515:29
සංස්කාර සමුදයන්ද දනී. සංස්කාර නිරෝධයන්ද දනී. සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දනියි. මෙසේ අවබෝධ කිරීම් අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
525afe4f0d71934a43478fd9f2a29bd58f8f3eb6fa93b9272d267141c6043302
target:pali-sinhala-parallel:68515:3
ජරාමරණ නිරෝධයද දනියි. ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාවද දනියි. මෙසේ අවබෝධ වීම් අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
27e3f450a8ad314c4a858daccf43147d2af263700428c7c862158afb217c3dbb
target:pali-sinhala-parallel:68515:4
[25] “ජාතිය කුමක් නිදාන (මුල්) කොට ඇත්තේද කුමක් සමුදයකොට ඇත්තේද, කුමක් ජාතියකොට ඇත්තේද, කුමක් ප්‍රභවකොට ඇත්තේදැයි මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය ජාතිය (කර්ම) භවය නිදානකොට ඇත්තේය. භවය සමුදයකොට ඇත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
81b49a709f7088aa9fb351c529b4b7c58c925d1b19e65352e21e35c4932bdaeb
target:pali-sinhala-parallel:68515:5
භවය ජාතිකොට ඇත්තේය. භවය ප්‍රභවකොට ඇත්තේය. මෙසේ අයත්වීම් අර්ථයෙන් සත්‍යය. “ජාතියද දනියි, ජාති සමුදයද දනියි, ජාති නිරෝධයද දනියි. ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාවද දනියි, මෙසේ අවබෝධ වීම් අර්ථයෙන් සත්‍යයය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b4e6167cc22f25654ee08e64ef9ed244a84213f8a369a85870ebbf5627891c48
target:pali-sinhala-parallel:68515:6
(කර්ම) භවය කුමක් නිදානකොට පවතීද. කුමක් සමුදයකොට පවතීද, කුමක් ජාතිකොට පවතීද, කුමක් ප්‍රභවකොට පවතීද, මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය භවය උපාදානය (දැඩිකොට අල්ලාගැනීම) නිදානයකොට පවතී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1c9658671921b362371e79f44c944a8ddcf0d2e1e0caef5910e78e184f87e2ba
target:pali-sinhala-parallel:68515:7
උපාදානය සමුදයකොට පවතී, උපාදානය ජාතිකොට පවතී, උපාදානය ප්‍රභවකොට පවතීයයි මෙසේ අයත් වීම අර්ථයෙන් සත්‍යය භවයද දනියි. භව සමුදයද දනියි. භව නිරෝධයද දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ac266240248540e10cfbe63a2da1ecba5ec3b14ec0b0f9c479dec010cd20f4e3
target:pali-sinhala-parallel:68515:8
භව නිරෝධගාමිනී ප්‍රතිපදාවද දනියි, මෙසේ අවබෝධ කිරීම් අර්ථයෙන් සත්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
55afccc2ca68820750108239446f96550bb3da813c50f264f2e97131cc99dbf6