sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68515:9
[26] “උපාදානය කුමක් නිදානකොට පවතීද, කුමක් සමුදයකොට පවතීද, කුමක් ජාතිකොට පවතීද, කුමක් ප්‍රභවකොට පවතීදැයි මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යයි. උපාදානය තෘෂ්ණාව නිදානකොට පවතී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b99a045a056ac6066c032f02e05bf18392a9fec657811ba32a329b208b0d7b04
target:pali-sinhala-parallel:68516:0
“ජරාමරණ දුක්ඛ සත්‍යයයි ජාතිය සමුදය සත්‍යයයි (ඔවුන්) දෙදෙනාගේ පහවීම් නිරෝධ සත්‍යයයි. නිරෝධය අවබෝධ කරගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. ජාතිය දුක්ඛසත්‍යයයි. භවය සමුදය සත්‍යයයි දෙදෙනාගේම පහවීම නිරෝධ සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4e15423c49b06bca132370f899cf5e45c60819c27852d03c3b95e6b2bf6631ec
target:pali-sinhala-parallel:68516:1
නිරෝධ අවබෝධ කර ගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. උපාදානය දුක්ඛ සත්‍යයයි තෘෂ්ණාව සමුදය සත්‍යයයි. දෙදෙනාගේම පහවීම් නිරෝධ සත්‍යයයි. නිරෝධය අවබෝධ කර ගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. තෘෂ්ණාව දුක්ඛ සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2d115fc66a1f613ad3d7f15cc9ab4b1f4e884357b25c3c11223a7e983e85aacb
target:pali-sinhala-parallel:68516:2
වේදනාව සමුදය සත්‍යයයි. දෙදෙනාගේම පහවීම් නිරෝධ සත්‍යයයි. නිරෝධය අවබෝධ කර ගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. වේදනාව දුක්ඛ සත්‍යයයි. ස්පර්ශය සමුදය සත්‍යයයි. දෙදෙනාගේම පහවීම් නිරෝධ සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a563d36c59dd36072c8c36cc36fafd8d0b0a3fd5c167c60fd1b90c6e9d6c4e44
target:pali-sinhala-parallel:68516:3
නිරෝධය අවබෝධ කර ගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. ස්පර්ශය දුක්ඛ සත්‍යයයි. ෂඩායතනය සමුදය සත්‍යයයි. දෙදෙනාගේම පහවීම නිරෝධ සත්‍යයයි. නිරෝධය අවබෝධකර ගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි නාම රූප දුක්ඛ සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
27dddfcec14b2f8c95d0274bae1fd8bc5871b47e9678fedf0b544e1b6bf0a864
target:pali-sinhala-parallel:68516:4
විඤ්ඤාණය සමුදය සත්‍යයයි. දෙදෙනාගේම පහවීම් නිරෝධ සත්‍යයයි. නිරෝධය අවබෝධකර ගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. (ii) විඥානය දුක්ඛ සත්‍යයයි. සංස්කාරයන් සමුදය සත්‍යයයි. දෙදෙනාගේම පහවීම නිරෝධ සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4051c5719db9354c68e5838e7d6c0b11718bccb83b72956cfc44a19a308ed16e
target:pali-sinhala-parallel:68516:5
නිරෝධය අවබෝධ කර ගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. (iii) සංස්කාරයන් දුක්ඛ සත්‍යයයි. අවිද්‍යාව සමුදය සත්‍යයයි. දෙදෙනාගේම පහවීම නිරෝධ සත්‍යයයි නිරෝධය අවබෝධ කර ගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
edcbe45aeb60094dc9b37aa6ed6ffc22603ee242ccb69980ae01c4a25d35e86c
target:pali-sinhala-parallel:68516:6
[35] “ජරාමරණ දුක්ඛ සත්‍යය. ජාතිය දුක්ඛ සත්‍යයද සමුදය සත්‍යයද වන්නේය. දෙදෙනාගේම පහවීම නිරෝධ සත්‍යයයි. නිරෝධය අවබෝධ කරගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. ජාතිය දුක්ඛ සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
260fcb700f087862ea0cf3ae26aecdd5ebef6a290f94f37ba4ec6a109b97ccaf
target:pali-sinhala-parallel:68516:7
භවය දුක්ඛ සත්‍යයද සමුදය සත්‍යයද වන්නේය. දෙදෙනාගේම පහවීම නිරෝධ සත්‍යයයි, නිරෝධය දැනගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි. සංස්කාර දුක්ඛ සත්‍යයයි. අවිද්‍යාව දුක්ඛ සත්‍යයද සමුදය සත්‍යයද වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4bd73d4985195e5dcd7626d9186025065b8278717954b17cd58e359929ad5f21
target:pali-sinhala-parallel:68516:8
දෙදෙනාගේම පහවීම නිරෝධ සත්‍යය. නිරෝධය අවබෝධ කරගැනීමේ ක්‍රමය මාර්ග සත්‍යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
bf40a195512c537bd7df17bd654d7dff23c495670f382ccf62d9643bc6f1129d
target:pali-sinhala-parallel:68517:0
සාවත්ථි නිදානයයි. [1] “මහණෙනි, මේ බොජ්ඣංගයෝ සත්දෙනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1fb7723e68012b67ed0b6ac069e713746c1b7580ccedb719694892e103905000
target:pali-sinhala-parallel:68517:1
කවර සත්දෙනෙක්ද යත්, සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරියසම්බොජ්ඣංගය, පීතිසම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය, මහණෙනි, මේ සත වනාහි බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3f46ec05c29606524dbf77045914d2a543f4a3f21ea96ffdf7498d493a025573
target:pali-sinhala-parallel:68517:2
[2] “බොජ්ඣංග” යනු කුමන අර්ථයකින් බොජ්ඣංගයෝ නම් වෙත්ද? (මාර්ග ඵල හා) නිර්වාණ අවබෝධය පිණිස පවතිනුයි බොජ්ඣංගයෝයි. ශ්‍රොතආපත්ති මාර්ගය අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c6e7629b0fa9efd6a8ec66ae53b8d9637f3cbbb532e296ee08f37962a910a5a8
target:pali-sinhala-parallel:68517:3
සකෘදාගාමි මාර්ගය අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධ කෙරෙන්නුයි බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කෙරෙත්නුයි බොජ්ඣංගයෝයි. ශ්‍රොත ආපත්ති මාර්ගය අවබෝධ කිරීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
af2759239e69248a0d4cee8a860a74640efe640367978da459d230729810b008
target:pali-sinhala-parallel:68517:4
සකෘදාගාමි මාර්ගය අවබෝධ කිරීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධකිරීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කිරීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. ශ්‍රොත ආපත්ති මාර්ගය අවබෝධ කරවත්නුයි බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2c67e0b105174a76a7e3bf7aea4f89f3bab96766005b52441b1f79ab7213c345
target:pali-sinhala-parallel:68517:5
සකෘධාගාමි මාර්ගය අවබෝධ කරත්නුයි බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධ කරත්නුයි බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කරත්නුයි බොජ්ඣංගයෝයි. ශ්‍රොතාපත්ති මාර්ගය අවබෝධ කරවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
69bbd18d5c148dc796bda55e427a782e68195f1e77a35552ca4c28ef75197361
target:pali-sinhala-parallel:68517:6
සකෘදාගාමි මාර්ගය අවබෝධ කරවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අනාගාමි මාර්ගය අවබෝධ කරවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කරවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
530a2b01b14a5713ca31320fdfe0bd5bc86132d6896e5b9b2b5829ffec7541b4
target:pali-sinhala-parallel:68517:7
ශ්‍රොත ආපත්ති මාර්ගය අවබෝධ කරන්නහුගේ පක්ෂයෙහි වීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. සකෘදාගාමි මාර්ගය අවබෝධ කරන්නහුගේ පක්ෂයෙහි වීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
262cb8cfa4e1c42eadad2b9100c21b92ea92e071188cdd76c076b9c712a6989a
target:pali-sinhala-parallel:68517:8
අනාගාමි මාර්ගය අවබෝධ කරන්නහුගේ පක්ෂයෙහි වීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි. අර්හත් මාර්ගය අවබෝධ කරන්නහුගේ පක්ෂයෙහිවීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධිලාභාර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධි ප්‍රතිලාභාර්ථයෙන් බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1cc5daf1a7ab86d7aa23be5c3352fda7464d1d76e39b3315bdc38a80f96870d0
target:pali-sinhala-parallel:68517:9
බුද්ධි රොපනාර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධි අභිරෝපනාර්ථයෙන් බොජ්ඣංගයෝයි. පිහිටුවන ලද බුද්ධිහුගේ නිමවීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. බුද්ධියට පැමිණීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f9d1073498208c2f1cf640d731baee831bc2aaa9af8e8dae1ae74a41aebd8dd7
target:pali-sinhala-parallel:68518:0
මූලාර්ථයෙන් බොජ්ඣංගයෝයි. මුල්ව පැවතීම අර්ථයෙන් බොජ්ඣංගයෝයි. මූල පරිග්‍රහාර්ථයෙන් මුල් අයිතිය යන තේරුමින් බොජ්ඣංගයෝයි. මූල පරිපූරණාර්ථයෙන් මුල් පිරීම යන තේරුමින් මුල පරිපාකාර්ථයෙන් බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
68ed1a5779cd4b832e73b09b05a4f890209d380cf22b1cdfdf3c524975934cce
target:pali-sinhala-parallel:68518:1
මූල ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ඣංගයෝයි. මූල ප්‍රතිසම්භිදාවට පැමිණීම් අර්ථයෙන් බොජ්ඣංගයෝයි. මූල ප්‍රතිසම්භිදාවෙහි වශීභාවාර්ථයෙන් (වසඟ බව යන තේරුමින්) බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
03208107c79e6e092444f43c8ecc7ab1abafb34bd57a2ea41a592f17349c420f
target:pali-sinhala-parallel:68518:10
අනවද්‍යාපරිග්‍රහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනවද්‍ය පරිවාරාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනවද්‍ය පරිපූරණාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනවද්‍ය පරිපාකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනවද්‍ය ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
647785ed0b1c6c323af2d449a311b4b3b3461e75d7d6bcd16564962e9a2ec5b7
target:pali-sinhala-parallel:68518:11
අනවද්‍ය ප්‍රති සම්භිදාවට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනවද්‍ය ප්‍රතිසම්භිදාවගේ වශී භාවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනවද්‍ය ප්‍රතිසම්භිදාවෙහි වශීභාවයට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
84da5ce2d0a80f35dd3b719a67c583e56465edf0efee10f86a974884a462ac02
target:pali-sinhala-parallel:68518:12
නෛෂ්ක්‍රම්‍යාර්ථයෙන් (නික්මීමේ තේරුමින්) බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍යචර්යාර්ථයෙන් (මහණකම් කිරීමේ තේරුමින්) බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍ය පරිග්‍රහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d1af8bc260636f196633b68a5f8d86d684e5a56e010220714ecefc4f03de9ecc
target:pali-sinhala-parallel:68518:13
නෛෂ්ක්‍රම්‍ය පරිවාරාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍ය පරිපූරණාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍ය පරිපාකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f04504b794a1fa5ea0cb1fb12192a1fc0170d173a03412aab51d98a773966e30
target:pali-sinhala-parallel:68518:14
නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසම්භිදාවට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසම්භිදාවෙහි වශී භාවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසම්භිදාවෙහි වශීභාවයට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4bcce98a2685568465026b2a8fb5b64ae216b91aad79970c5e441e74905558ea
target:pali-sinhala-parallel:68518:15
[4] විමුක්තාර්ථයෙන් (මිදීමේ තේරුමින්) බොජ්ක්ධංගයෝයි. විමුක්ති චර්යාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විමුක්ති පරිග්‍රහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විමුක්ති පරිවාරාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7356d18564f7e12892478a02a87a7763d597dfd76f68e6a86adb9dcfea2437ad
target:pali-sinhala-parallel:68518:16
විමුක්ති පරිපූරණාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විමුක්ති පරිපාකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විමුක්ති ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විමුක්ති ප්‍රතිසම්භිදාවට පැමිණීම අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3e0d394e102d6a2c406da68df89b2ef7f879d7ddf1bd046c87b3f0706662cca8
target:pali-sinhala-parallel:68518:17
විමුක්ති ප්‍රතිසම්භිදාවෙහි වශී භාවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විමුක්ති ප්‍රතිසම්භිදාවෙහි වශීභාව ප්‍රාප්තයන්ගේද බොජ්ක්ධංගයෝයි. අනාශ්‍රවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනාශ්‍රවචර්යාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e6278f9c55280d901f5eb3b32b25406f6eb54a5637a43891ecc6acc04797c513
target:pali-sinhala-parallel:68518:18
අනාශ්‍රව පරිග්‍රහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනාශ්‍රව පරිවාරාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනාශ්‍රව පරිපූරණාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනාශ්‍රව පරිපාකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6b9e517c3e58e822c0916a8c4172aa3134f8fc174c24a5fe92060885ec37ec29
target:pali-sinhala-parallel:68518:19
අනාශ්‍රව ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනාශ්‍රව ප්‍රතිසම්භිදාවට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. අනාශ්‍රව ප්‍රතිසම්භිදාවෙහි වශී භාවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
074c7aee564ed350d8591beb4b3d289037ad9b62d17c71827e5c148463b7c46c
target:pali-sinhala-parallel:68518:2
මූල ප්‍රතිසම්භිදාවෙහි වශීභාවයට පැමිණියවුන්ගේද බොජ්ඣංගයෝයි. [3] “හේත්වර්ථයෙන් බොජ්ඣංගයෝයි. හේතු ව්‍යර්යාර්ථයෙන් බොජ්ඣංගයෝයි. හේතු පරිග්‍රහාර්ථයෙන් බොජ්ඣංගයෝයි. හේතු පරිවාරාර්ථයෙන් බොජ්ඣංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
141107619177b4e66fcaa164b16f958fca2bb8b6fe031ba56124abaaad9439c7
target:pali-sinhala-parallel:68518:20
අනාශ්‍රව ප්‍රතිසම්භිදාවෙහි වශීභාවයට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. [5] විවේකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විවේකචර්යාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විවේක පරිග්‍රහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
34fb22c08246a94d2ce9cb425e0843149226f6f806256fb304594833e5dd0554
target:pali-sinhala-parallel:68518:21
විවේක පරිවාරාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විවේක පරිපූරණාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විවේක පරිපාකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විවේක ප්‍රති සම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fad04984c31a81788a6460e35f1f8f0df74caa558845a918a68e4e65b9ed1229
target:pali-sinhala-parallel:68518:22
විවේක ප්‍රතිසම්භිදාවට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විවේක ප්‍රතිසම්භිදාවෙහි භාවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විවේක ප්‍රති සම්භිදාවෙහි වශීභාවාර්ථයෙන්ද බොජ්ක්ධංගයෝයි. වොස්සග්ගාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f2b85d449ae463c48ea17f40bec1989e34814cba5bd84ae102fcbe4dfd4ee4e7
target:pali-sinhala-parallel:68518:23
වොස්සග්ගචර්යාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. වොස්සග්ග පරිග්‍රහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. වොස්සග්ග පරිපූර්ණර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. වොස්සග්ග පරිපාකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. වොස්සග්ග ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a53f406a7703290bc24b94bebd528e173f478ffeb721a40452b8198f05d7c32b
target:pali-sinhala-parallel:68518:24
වොස්සග්ග ප්‍රතිඥාවෙහි වශී භාවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. වොස්සග්ග ප්‍රතිසම්භිදාවෙහි වශීභාවයට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6ef98d7f79dc0f50f1a2a3f679c822ca19f651573bf745c6a52c95d98e2b2f69
target:pali-sinhala-parallel:68518:3
හේතු පරිපූරණාර්ථයෙන් බොජ්ඣංගයෝයි. හේතු පරිපාකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. හේතු ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. හේතු ප්‍රති සම්භිදාවට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
126ed219072c65b0909373d0804a58f5dc4c78db39c03f1d056728d5d0362bb3
target:pali-sinhala-parallel:68518:4
හේතු ප්‍රති සම්භිදාවෙහි වශී භාවයට පැමිණියවුන්ගේද බොජ්ක්ධංගයෝයි. (උපකාරක) ප්‍රත්‍යයයාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යය චර්යාවර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යය පරිග්‍රහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
89c5857d79c3583d5173aeb94d1ababee08e37e61ffc129b33227a3cf55b07b7
target:pali-sinhala-parallel:68518:5
ප්‍රත්‍යය පරිවාරාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යය පරිපූර්ණාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යය පරිපාකාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යය ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
854add64c77cf0751f02fb4ddfec1c8a66c24ea83b54f536b41fd08f1899f1cd
target:pali-sinhala-parallel:68518:6
ප්‍රත්‍යය ප්‍රතිසම්භිදාවට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යය ප්‍රතිසම්භිදාවෙහි වශී භාවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යය ප්‍රතිසම්භිදාවෙහි වශී භාවයට පැමිණීම් අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9224f1af43a3836f8296ece00971e94b2c50040508d47adf84fdc3a2b77d43b9
target:pali-sinhala-parallel:68518:7
විසුද්ධාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විශුද්ධ චර්යාර්ථයෙන් (පිරිසිදු පිරිවැරීම් අර්ථයෙන්) බොජ්ක්ධංගයෝයි. විශුද්ධි පරිපූරණාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
67c5fd09cbeb3df6952f8da7cf8b676c4b7e8838aa015853c1befe562095472d
target:pali-sinhala-parallel:68518:8
විසුද්ධි පරිපාකාර්ථයෙන් පිරිසිදු පැසවීමේ තේරුමින් බොජ්ක්ධංගයෝයි. විශුද්ධි ප්‍රතිසම්භිදාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විශුද්ධි ප්‍රතිසම්භිදාවට පැමිණීම අර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
de2cb2e83fcbb5a5c0f0ce4cbc94a621542a7948baf34d5ffea486f315cdb888
target:pali-sinhala-parallel:68518:9
විශුද්ධි ප්‍රතිසම්භිදාවෙහි වශීභාවාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි. විශුද්ධි ප්‍රතිසම්භිදාවෙහි වශී භාව ප්‍රාප්තයන්ගේද බොජ්ක්ධංගයෝයි. අනවද්‍යාර්ථයෙන් (නිවැරදි තේරුමින්) බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
bc632cb80028aa82b70128aab3da9f0f869f48fb6ed60a056894ce4f3c9c8eca
target:pali-sinhala-parallel:68519:0
[6] මූලාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. (ii) හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යයාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විසුද්ධාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
32f029f998a98f4d649056991e37a8c19defa07e604fc87c8613f7d172b36cd3
target:pali-sinhala-parallel:68519:1
අනවද්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විමුක්තාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. අනාශ්‍රවාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
453465da2e85ed31838335715df012516fc2826fae78728606ca6c1af9fdb84c
target:pali-sinhala-parallel:68519:10
මූලප්‍රතිසම්භිදා ප්‍රාපනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d146130400e817a30f4eadfd246e29426dfe3afa30ef2d956efb0deadc487d4b
target:pali-sinhala-parallel:68519:100
දර්ශනාර්ථයෙන් දිට්ඨි විසුද්ධිය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, මුක්ත (මිදීම) අර්ථයෙන් විමොක්ෂය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, ප්‍රතිවෙධ වැටහීම් අර්ථයෙන් විද්‍යාව අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ac66074b1d749a50d3ae1aeba36a7e80b11c4f5d438935009ab35b45dd9dcc6f
target:pali-sinhala-parallel:68519:101
පරිත්‍යාග (හැරලීම්) අර්ථයෙන් විමුක්තිය (මිදීම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සමුච්ඡෙදාර්ථයෙන් (සම්පූර්ණයෙන් සිඳීමේ තේරුමින්) කයෙහි ඥානය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සංසිඳීම් අර්ථයෙන් අනුත්පාදයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b309fcfab3e5ba9de40392f9fdc384051563a97c5dba1a6456eeb1f5f6e18e00
target:pali-sinhala-parallel:68519:102
(නො ඉපදීමෙහි) ඥානය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a89fadf2b2bf4802aa043c7967bc8dc56433d7fe0280e1cffa149a6fde15c220
target:pali-sinhala-parallel:68519:103
ඡන්දය (කැමැත්ත) මූලාර්ථයෙන් අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, මනසිකාරය (පටන් ගැනීමේ තේරුමින්) සමුට්ඨානාර්ථයෙන් අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, ස්පර්ශය එකතැන් කිරීම් අර්ථයෙන් අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
037925b46682f7d379f6b891681cc860b77959b2e5a4275c3a971bae1c9dfee2
target:pali-sinhala-parallel:68519:104
බොජ්ක්ධංගයෝයි, වේදනාව රැස්වීම් අර්ථයෙන් අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
79cb9eb358102a1c9738241b906df78770266e86dd7a0a65df0aea39d1b3ede6
target:pali-sinhala-parallel:68519:105
සමාධිය ප්‍රමුඛාර්ථයෙන් අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සතිය අධිපති අර්ථයෙන් අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, ප්‍රඥාව එයින් එතරවීම් අර්ථයෙන් අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, විමුක්තිය (මිදීම) සාරාර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9aa66a305c94ecc33ad2215295775eb5e5ecbb24df1f2efedeeb0f48a170fac6
target:pali-sinhala-parallel:68519:106
අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, අමෘතයට ඇතුළත් නිර්වාණය පර්යා වසානාර්ථයෙන් (අන්තිම අර්ථයෙන්) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ba7ec29baa94c0fd0f2e8e3788adefc4d624a0669450579e724244b8daf7cff8
target:pali-sinhala-parallel:68519:11
(මෙහි (ii) ඡේදයේ හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි යනාදිය හෙත්වර්ථ ප්‍රතිසම්භිදා ප්‍රාපනාර්ථයයි යනාදීන් වෙනස්කොට යොදාගත යුතුයි.) වොස්සග්ග ප්‍රතිසම්භිදා ප්‍රාපනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
be0a55373546f731d4818111bbd03c9d5dea30544076b343211da37c10400d80
target:pali-sinhala-parallel:68519:12
මූල ප්‍රතිසම්භිදාවෙහි වශීභාවාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fe1744a9ba0efb9ccd8e1ec49516ca7b295895482b78f6fd39e341601bc416c4
target:pali-sinhala-parallel:68519:13
(මෙහි (ii) ඡේදයේ හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි යනාදිය හෙත්වර්ථ ප්‍රතිසම්භිදාවෙහි වශීභාවර්ථය යනාදීන් වෙනස්කොට යොදාගත යුතුයි.) වොස්සග්ග ප්‍රතිසම්භිදාවෙහි වශී භාවාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
58bb143ef13623d06c7a76f3364db95dbb75bac0954d2fc70646f03842d6f72c
target:pali-sinhala-parallel:68519:14
[7] පරිග්‍රහාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, පරිවාරාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. පරිපූර්ණාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
669ba61d3b3bc586d4d79d0a1a6bdad3b8b39770610c6c5120e0f40aa07a7a87
target:pali-sinhala-parallel:68519:15
එකාග්‍රතාර්ථය (එකඟ බවෙහි තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. නොවිසිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d05c7fc02dccd5ad3cee463a9c11345598ea3e97b2bc12d988fb1a619d18bb67
target:pali-sinhala-parallel:68519:16
ප්‍රග්‍රහාර්ථය (-තදින් අල්ලා ගැනීමේ අර්ථය) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, අවිප්‍රකීණාර්ථය (නොවිසිරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. නොකැළඹීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
93954606fa3db5cb67931f29cd1669d4b88de9d28bf2797f3245693226a508b4
target:pali-sinhala-parallel:68519:17
අකම්ප්‍යාර්ථය (නොසෙල්වන තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි පිහිටීම් වශයෙන් චිත්තයාගේ ස්ථිතාර්ථය (සිටීම් අර්ථය) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e7c44150e8852b8df9fdefde10ca422d6093f17b483c7bbbf4ec14d749448b68
target:pali-sinhala-parallel:68519:18
ආරම්මණාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ගෝචරාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ප්‍රහාණාර්ථය (ගෙවීමේ අර්ථය) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
013dea7747c76028ce8076e267a0dd21facc9f7628a8d8b593741c325a8dbd38
target:pali-sinhala-parallel:68519:19
[8] පරිත්‍යාගාර්ථය (හැර දැමීම් අර්ථය) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, වුට්ඨානාර්ථය (නැඟිටීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විවට්ටනාර්ථය (වට නොකිරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ab36be3e96a6bf29c3f9c8b3799c459d5f7ed2e6cbd3d9a39d647afa5421671d
target:pali-sinhala-parallel:68519:2
විමුක්තාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. (iii) වොස්සග්ගාර්ථය අවබෝධ කෙරෙත්නුයි. බොජ්ක්ධංගයෝයි. මූලචර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ප්‍රත්‍යය චර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4cc383949ea4dc61149fc3ac8fdce4914a1be5bc5da80e1b6ddea94a80a14ebb
target:pali-sinhala-parallel:68519:20
ශාන්තාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ප්‍රකීර්ණාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විමුක්තාර්ථය (මිදීමේ අදහස) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a06c5e5dd88df0d6ecaa2abf3273c0929b6fd451f4edce4481af2f14c56f1e3f
target:pali-sinhala-parallel:68519:21
අනාශ්‍රවාර්ථය (පව් නැති තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. තරණාර්ථය (එතර කිරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, අනිමිත්තාර්ථය (නිමිත්ත නැති තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
811a44cd3063912a406b95450b0ac49d53c13adefcf2580644e8a01373c6ef47
target:pali-sinhala-parallel:68519:22
ඥානාර්ථය (දත් තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, එක කෘත්‍යාර්ථය (එක කටයුතු තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4e23508e1ef2c18081d97eca87db75241a8ac7a59e619854d980f6cd3294fabf
target:pali-sinhala-parallel:68519:23
නොඉක්ම පැවතීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, යුගනන්ධාර්ථය (සමාන තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. නෛයර්යාණිකාර්ථය (නිදහස් තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
70d1c7ded272737b6471a91bf66b1ac14bf571833b7586b68f34af2697b15746
target:pali-sinhala-parallel:68519:24
හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. දර්ශනාර්ථය (පෙනීම් තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, අධිපති අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b84ab5bafdf46f83b8c0a519e540883faa703fc722aa4200a4a82338534f57a1
target:pali-sinhala-parallel:68519:25
[9] සමථයාගේ (කෙලෙස් සන්සිඳවීම) නොවිසිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විදර්ශනාවගේ අනුපස්සනාර්ථය (නිතර දැකීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0e816a30c59da7840814ceb56a2ab450f420c5edddf9513ad1045c463a6a755a
target:pali-sinhala-parallel:68519:26
ශමථ විදර්ශනාවන්ගේ එක කටයුත්තේ තේරුම අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
86086e595075f4f40eefd4f1892651fb595bb5dd124a1bed2e4c81133a488870
target:pali-sinhala-parallel:68519:27
යුගනන්ධයාගේ (සමානයා) නොඉක්ම පැවතීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, ශික්ෂාවගේ (හික්මීම) සමාධානාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, ආරම්මණයාගේ ගොචරාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, හැකුලුනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6a9242f8e9970134d7e50d31ad6dbe86d3fa676be3e25dc096330ca9096597ef
target:pali-sinhala-parallel:68519:28
චිත්තයාගේ උත්සාහවත් කිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, කැළඹුණු චිත්තයාගේ සන්සුන් කිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, (අලස හා වේගවත් භාවයෙන් වලකා) දෙ අයුරින් පිරිසිදුවූ චිත්තයන්ගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
028dbdc33d0efb7f3b969a86d19b573bc1083938b0957ccf75df78b3f76f7919
target:pali-sinhala-parallel:68519:29
මධ්‍යස්ථානාර්ථය (මැදහත් තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, විශේෂාධිගමාර්ථයන් (උසස් අවබෝධයේ තේරුමින්) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, (ආර්ය මාර්ග පහළවීම් වශයෙන්) උත්තර ප්‍රතිවෙධාර්ථය (මත්තට අවබෝධ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c7b045d82c87daa13cdf7b5ea052fce6d535109d56057c3bda19657a62f29e22
target:pali-sinhala-parallel:68519:3
විසුද්ධි චර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි. බොජ්ක්ධංගයෝයි. අනවද්‍යර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. නෛෂ්ක්‍රම්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විමුක්තිචර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5ca2e265665a7d6168ad47b917869d2d6dfd371c7c60b6696fb1780ee82ec49f
target:pali-sinhala-parallel:68519:30
කිරීම් තේරුමින්) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සත්‍යාවබොධාර්ථය (ඇත්ත වැටහීමේ තේරුම) අවබෝධ කෙරත්නුයි බොජ්ක්ධංගයෝයි, නිර්වාණ ප්‍රතිෂ්ඨාපනාර්ථය (නිවන්හි පිහිටුවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fb552b1216f776438c43923ee2d0568d6e5616546f1d43c661241e7ece01e58a
target:pali-sinhala-parallel:68519:31
බොජ්ක්ධංගයෝයි. [10] (i) ශ්‍රද්ධෙන්ද්‍රියයාගේ ස්ථිර ලෙස පිහිටීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. සතින්ද්‍රියයාගේ ස්ථිතාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
96386eb37da6e556532ef5957f9a1fd9440da3d8141f74022d5cdcce9a5d9464
target:pali-sinhala-parallel:68519:32
විරියින්ද්‍රියයාගේ වීර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ප්‍රඥෙන්ද්‍රියයාගේ දර්ශනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fc85ba2ea0df8f803003d495182f7db3c857d386d1d3df1e85feffaa87f2ef42
target:pali-sinhala-parallel:68519:33
(ii) ශ්‍රද්ධා බලයාගේ අශ්‍රද්ධාවෙන් අකම්ප්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d34c68bab28189ce44bf2d470cf7345420b19f0315993434f20c3e4cdd1b8e9a
target:pali-sinhala-parallel:68519:34
සතිබලයාගේ විස්මරණයෙන් අකම්ප්‍යාර්ථයෙන් අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, විරිය බලයාගේ කුසීතත්වයෙන් අකම්ප්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d45e2a315fdd2c251524435ba4f8007ad4082dccd4807a713414d5de3023794c
target:pali-sinhala-parallel:68519:35
ප්‍රඥා බලයාගේ අවිද්‍යාවෙන් අකම්ප්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, (iii) සති සම්බොජ්ක්ධංගයාගේ වැටහීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d1dc69065ec800a88cce208b023328f6da93494456dc026d5d80f96887cfd8be
target:pali-sinhala-parallel:68519:36
ධම්මවිචය සම්බොජ්ක්ධංගයාගේ විරිය සම්බොජ්ක්ධංගයාගේ පීති සම්බොජ්ක්ධයාගේ පස්සද්ධි සම්බොජ්ක්ධංගයාගේ සමාධි සම්බොජ්ක්ධංගයාගේ උපෙක්ෂා සම්බොජ්ක්ධංගයාගේ ප්‍රත්‍යවෙක්ෂා කිරීම් (නැවත නැවත සලකා බැලීම්) අර්ථය අවබෝධ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9fef0b5c67baea6287d3c636459fdba25713050a3dd73cc263439429c2984fe0
target:pali-sinhala-parallel:68519:37
කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, (iv) සම්‍යක් දෘෂ්ටියගේ දර්ශනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සම්‍යක් සංකල්පයගේ- සම්‍යක් වචනයාගේ-සම්‍යක් කර්මාන්තයාගේ- සම්‍යක් ආජීවයාගේ- සම්‍යක් ව්‍යායාමයාගේ- සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
98891fc37af65721bfd1dd4fea13164ed66e3dde88e97f138e912be0da9fc01f
target:pali-sinhala-parallel:68519:38
ස්මෘතියගේ- සම්‍යක් සමාධීහුගේ අවික්ෂෙපාර්ථය (නොකැලඹෙන තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5d271b6a3b4a017718a4d41b1c126fdab52c89fb6ccf471ed50c445fb29b5ab2
target:pali-sinhala-parallel:68519:39
[11] ඉන්ද්‍රියයන්ගේ අධිපති අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, බලයන්ගේ අකම්ප්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. බොජ්ක්ධංගයන්ගේ නෛයර්යාණිකාර්ථය (නිදහස්වීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
384efe52cf6b78627170934499814a492244247a45c9700f7b8d21506c37530e
target:pali-sinhala-parallel:68519:4
අනාශ්‍රව චර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විවේකචර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. වොස්සග්ගචර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. මූලපරිග්‍රහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7c53fe603ffe71d33a21661500c6b56f4a3f3ac267b07b0c61a4a776a130344b
target:pali-sinhala-parallel:68519:40
මාර්ගයාගේ හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සතිපට්ඨානයන්ගේ වැටහීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සම්‍යක් ප්‍රධානයන්ගේ උත්සාහ කිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, ඍද්ධි පාදයන්ගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3bdeb2cf9b8befd7156dd7ca39fe095d83de4b447bc0d6eef51ed67c075d6156
target:pali-sinhala-parallel:68519:41
ඉටුවීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, (ii) සත්‍යයන්ගේ යථාස්වභාවාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, (චතුර්විධ ආර්ය මාර්ග ප්‍රයෝගයන්ගේ (ඵලක්ෂණයෙහි වන) යටපත්වීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e2d80a82b711f26ac40475d5327dc7caef6cb5086b265a8730938fc92645d6e3
target:pali-sinhala-parallel:68519:42
බොජ්ක්ධංගයෝයි, ඵලයන්ගේ ප්‍රත්‍යක්ෂ කරණාර්ථය (අත්දැකීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
afa29b0a2cd7e5f877de803f6101b9a5f4080cbe1c2dc190d032146ef95d2ec5
target:pali-sinhala-parallel:68519:43
ප්‍රඥාවගේ විශේෂ ඥානාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, විතර්කයාගේ අභිනිරොපනාර්ථය (නැංවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, විතර්කයාගේ හැසිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, ප්‍රීතිහුගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d76edf8795bd451cc6f279d8b6adb6bb3b13b414eb6b0c69b0576292a6c9b145
target:pali-sinhala-parallel:68519:44
පැතිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි සුඛයාගේ තෙමනාර්ථය (තෙමීම් තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
565949bcdf5b9e2d16c560bd7d77b10a8fce7b81353a09a2afe72d787bbc9066
target:pali-sinhala-parallel:68519:45
[12] ආවර්ජනාර්ථය (සිහිපත් කිරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, විජානනාර්ථය (උසස් දැනීම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, විශේෂ ඥානාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සඤ්ජනනාර්ථය (හැඳිනීමේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2c764b7a791d6abfa202e77d745f97175f0c397fadcd521ada3bc67c48f82977
target:pali-sinhala-parallel:68519:46
තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, එකාග්‍රතාර්ථය (එකඟවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, විශිෂ්ට ඥානයෙන් ඥානාර්ථය (දත් තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, හාත්පසින් දැනීමෙන් තරණාර්ථය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b43bb419df0f5b9f46ac851f4cc678356d098b99edcf863f93f8525b47f2cfb7
target:pali-sinhala-parallel:68519:47
(එතර කරවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, ප්‍රහාණයාගේ පරිත්‍යාගාර්ථය (හැරලීම් තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, භාවනාවගේ එක කෘත්‍යාර්ථය (එක කටයුත්තේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ed5e4b576df34b6e4238abdcd17c0267192cffde8bc77dc4c9225cc841910459
target:pali-sinhala-parallel:68519:48
බොජ්ක්ධංගයෝයි, ප්‍රත්‍යක්ෂ කරණයාගේ (අත් දැකීම) ස්පර්ශ කිරීම අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ස්කන්ධයන්ගේ ස්කන්ධාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
daa213cb1dadad3c703c0acdc462a7c0a594c1a27569f63b711465ffb82ebc60
target:pali-sinhala-parallel:68519:49
ධාතූන්ගේ ධාත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b074897062e0147437caedc7199e6d4745590c28d4900383204d6822232fe2c2
target:pali-sinhala-parallel:68519:5
(මෙහි (ii) ඡේදයේ හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි යනාදිය හෙත්වර්ථ පරිග්‍රහාර්ථයෙන් යනාදීන් වෙනස්කොට එය යොදාගත යුතුයි.) වොස්සග්ග පරිග්‍රාහාර්ථයෙන් බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
71849efe435258cce61de7a096e46a0fee4c9090b42b12f3de30d238f7ab84c8
target:pali-sinhala-parallel:68519:50
ආයතනයන්ගේ ආයතනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සංඛතයන්ගේ (සකස් වූවන්) සකස්වීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සංඛතයාගේ සකස් කිරීම් අවබෝධ කෙරේනුයි බොජ්ක්ධංගයෝයි, චිත්තාර්ථය (සිතීමේ තේරුම)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
e2f752997eb6ef50700ba57e62a9869ea10b90f96048eba6b2aa342a778d1b6b
target:pali-sinhala-parallel:68519:51
අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fc195c44fc5d4c8385d4b2463797c23ce9d4a5cf117419b0ad09abcf0e913be9