sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68519:52
චිත්තයන්ගේ ආනන්තර්යාර්ථය (අනතුරුව පැවැත්මේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ නැගී සිටීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ විජානනාර්ථය (උසස්බව දැනීමේ තේරුම) අවබෝධ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b74726d77af779f785c49106f0267a41b9a260a2b641b0bbc497532ea7a0523e
target:pali-sinhala-parallel:68519:53
කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ ප්‍රත්‍යයාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ වස්තු අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d8d69a790c826d1c5f5eb733f3d74e65a02a748c31d29c4e3d1f2bf88cc3ea63
target:pali-sinhala-parallel:68519:54
චිත්තයාගේ සමානාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ ආරම්මණාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ ගොචරාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ චර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c4fbc1394acf7b1bff7fe508ff091e771b39cce56bf0288e17bb7012026a9f3e
target:pali-sinhala-parallel:68519:55
බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ ගතාර්ථය (ගමනේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ අභිනීහාරාර්ථය (පිහිටුවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ නෛයර්යාණිකාර්ථය (නිදහස්වීමේ තේරුම)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5f2c145dfdad97a7d785aa9fd6f1bc964e0d4d7e97c639aea07c844d87f51041
target:pali-sinhala-parallel:68519:56
අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, චිත්තයාගේ නිඃශරණාර්ථය (නිදහස්වීමේ අර්ථය) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
93bd431b3b54c48e2ae131357bebc3c37eab2368f1ede4e067645fa870c44a10
target:pali-sinhala-parallel:68519:57
[13] එක් අරමුණෙක්හි ආවර්ජනාර්ථය (සිහි කිරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, එක් අරමුණෙක්හි විජානනාර්ථය (දැනීම් අර්ථය) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, එක් අරමුණෙක්හි සඤ්ජානනාර්ථය (හැඳිනීමේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ba67a59ec0e14c091dfa6c1d4b1f00b640a740558b95051e654c37d9b231295a
target:pali-sinhala-parallel:68519:58
තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි එක් අරමුණෙක්හි එකාග්‍රතාර්ථය (එකඟවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, එක් අරමුණෙක්හි ප්‍රස්කන්ධනාර්ථය අවබෝධ කෙරෙත්නුයි එක් අරමුණෙක්හි ප්‍රසීදනාර්ථය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5382a0742d5b33505be70b5f6abe3237e4d2db82e40294b22fca2cf73799681e
target:pali-sinhala-parallel:68519:59
(පැහැදීමේ අදහස) අවබෝධ කෙරෙත්නුයි එක් අරමුණෙක්හි සන්තීරණාර්ථය (තීරණයේ අදහස) අවබෝධ කෙරෙත්නුයි, එක් අරමුණෙක්හි විමුක්තාර්ථය (මිදීමේ අදහස) අවබෝධ කෙරෙත්නුයි, එක් අරමුණෙක්හි මෙය ශාන්තයයි දර්ශනාර්ථය අවබෝධ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fb183c5bb68254aec66529ec30e56fc86e834decc4635ff32f8e3a166bdd846c
target:pali-sinhala-parallel:68519:6
මූල පරිවාරාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
759439679cb1f1ec17bcf384c7bd40ad2c2f33aeaff2e0a20f3ab436c372cfb2
target:pali-sinhala-parallel:68519:60
කෙරෙත්නුයි එක් අරමුණෙක්හි යානීකෘතාර්ථය (පුහුණුවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. [14] එක් අරමුණෙක්හි වස්තුකෘතාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a073767e51d879e5526b0da0edac79fe2663244d8893efafec075cd142af09c4
target:pali-sinhala-parallel:68519:61
එක් අරමුණෙක්හි එළඹ සිටීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
20e814b3ae2dab2d84cbd431519b6f3cfb1ff276def322d4474727edc9dc04af
target:pali-sinhala-parallel:68519:62
එක් අරමුණෙක්හි පරිවිතාර්ථය (පුරුදුවීම් අර්ථය) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, එක් අරමුණෙක්හි සුසමාරද්ධාර්ථය (හොඳට පටන්ගත් තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
004df168a136c84c4af1d11825029fc1c9c0096fad90149f8a092e0dc9cdcad7
target:pali-sinhala-parallel:68519:63
එක් අරමුණෙක්හි පරිග්‍රාහාර්ථය (අල්ලා ගැනීමේ තේරුම්) අවබෝධ කෙරේනුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි පරිවාරාර්ථය (පිරිවැරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1ee4b1a12519c0c00bf00f992ae5caca1443d19873b03b49c8a0df742560b98a
target:pali-sinhala-parallel:68519:64
එක් අරමුණෙක්හි පරිපූරාර්ථය (පිරීම් අර්ථය) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, එක් අරමුණෙක්හි සමවධානාර්ථය (එක් තැන්කිරීමේ තේරුම්) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංග නම්වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7949fd621fa9c2a14c8254f2c3a2e067a884c3885a61ba3bade060fe38259d1d
target:pali-sinhala-parallel:68519:65
එක් අරමුණෙක්හි අධිෂ්ඨානාර්ථය (ඉටාගැනීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි ආසෙවනාර්ථය (නිතර ඇසුරුකිරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d40039191fd17686e78c29c2e3cf3b3149bab53ec8326d587e2c282e42d6d243
target:pali-sinhala-parallel:68519:66
එක් අරමුණෙක්හි භාවනාර්ථය අවබෝධකෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
75d0be39d3e63d26b45b1929a420c7453c91330613ee3d354247a4ac973fc9fa
target:pali-sinhala-parallel:68519:67
එක් අරමුණෙක්හි බහුලී කර්මාර්ථය (වැඩිපුර කිරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි, එක් අරමුණෙක්හි සුසමුද්ගතාර්ථය (මනාව පහළවූ අදහස) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7dc6ceba3d17105436028e5470e0cce04d21b70b5a96ffab82e31f8efaa081dd
target:pali-sinhala-parallel:68519:68
එක් අරමුණෙක්හි සුවිසුද්ධාර්ථය (ඉතා පිරිසිදු තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි භුඤ්ජනාර්ථය (අනුභව කිරීමේ අදහස) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ef1590f3de3effddf835de09796f4cde289ed98357a78f0f2cc841bd89fc0b24
target:pali-sinhala-parallel:68519:69
එක් අරමුණෙක්හි අනුභුඤ්ජනාර්ථය (නිතර අනුභව කිරීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි ප්‍රතිභුඤ්ජනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7f23f15b1213cafebb76c8834af4aab9040d93d6c2148d99a7686c6b01aaf230
target:pali-sinhala-parallel:68519:7
(මෙහි (ii) ඡේදයේ හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි යනාදිය හෙත්වර්ථ පරිවාරාර්ථය යනාදීන් වෙනස් කොට එය යොදාගත යුතුයි) මූල පරීක්ෂකාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
adc0920d7e17924578f2c6c7414775087342832ed6ef032b6b42bdc50b72859b
target:pali-sinhala-parallel:68519:70
එක් අරමුණෙක්හි සම්භුඤ්ජනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි අවබෝධ කිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි අනුබොධනාර්ථය අවබෝධකෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fdfac0ecfa8a30248735e5fbc485f54a854708a1244ce3726c0e053dbbca3b2e
target:pali-sinhala-parallel:68519:71
එක් අරමුණෙක්හි ප්‍රතිබොධනාර්ථය අවබෝධකෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි සම්බොධනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි බොධිපාක්ෂිකාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c04f029f1a2fcece848536ba5cc8d02ec38e6d2a366a90cdc507ab7e034a9429
target:pali-sinhala-parallel:68519:72
එක් අරමුණෙක්හි අනුබොධිපාක්ෂිකාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි ප්‍රතිබොධිපාක්ෂිකාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c2d9da4e5cc2084964d80fb240beb5883033a018649d0c8f94d0a583e656049e
target:pali-sinhala-parallel:68519:73
එක් අරමුණෙක්හි සම්බොධිපාක්ෂිකාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි පර්යාතනාර්ථය අවබෝධකෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
1bd74ed65e25724a9a59c805b70e2b107a693d7aef77efb251fd831fc0566941
target:pali-sinhala-parallel:68519:74
එක් අරමුණෙක්හි උජ්‍යොතනාර්ථය (උස්ව බබලන අදහස) අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි අනුජ්‍යොතනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
361a640108949447e3e5b150aee5272390877a45c45d49db9592be2ad14f182e
target:pali-sinhala-parallel:68519:75
එක් අරමුණෙක්හි ප්‍රතිජ්‍යොතනාර්ථය අවබෝධකෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. එක් අරමුණෙක්හි සඤ්ජොතනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. [15] ප්‍රහාණාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ff308e0108568f2c9cd9e5ef60543b22df69cf03dd2a3763564e838c639c2d25
target:pali-sinhala-parallel:68519:76
නිරෝධාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ප්‍රතාපනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විරොධාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ක්ලේශයන්ගේ සන්තාපනාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
71523977aa11bc7328a1d7c42bfc3bb0611386b42782c7b39824cdab6ee627b5
target:pali-sinhala-parallel:68519:77
මල රහිතාර්ථය අවබෝධකෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විමලාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. නිර්මලාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. සමාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c050b85f0350bc98eb18168e1e77257694e97a3aa9ceb3845e860e0af8603690
target:pali-sinhala-parallel:68519:78
සමයාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විවේකාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විවේකචර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. විරාගාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f2f3532119c7939b949e282f527961a5c57e30eca8f09a1d93fc3f6659d2c534
target:pali-sinhala-parallel:68519:79
නිරෝධාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. නිරෝධචර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. වොස්සග්ගාර්ථය අවබෝධ කෙරෙත්නනුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b406d31a1099b681381292303f4afca7bdaf2927b339f17c7f05f2acc85bf690
target:pali-sinhala-parallel:68519:8
(මෙහි (ii) ඡේදයේ හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි යනාදිය හෙත්වර්ථ පරිපාකාර්ථය යනාදීන් වෙනස්කොට එය යොදාගත යුතුයි) මූල ප්‍රතිසම්භිදාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
05b38d1af4d653ff9ea6a84363e76e4921a91c142204932f054eefcc55c17eb2
target:pali-sinhala-parallel:68519:80
වොස්සග්ගචර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි, විමුක්ත්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි, බොජ්ක්ධංගයෝයි. විමුක්තිචර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි. ඡන්දාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f49ead5b38bc5215d941c331ee3d8451201f329d9a35d412bd9a1857c74c51a2
target:pali-sinhala-parallel:68519:81
ඡන්දයාගේ මූලාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
26ed85c0874acc479531ac3546f719999aaa223dd2e75cedfa4b537b07555681
target:pali-sinhala-parallel:68519:82
ආසන්න කාරණාර්ථය අවබෝධ කෙරෙත්නුයි, ප්‍රධානාර්ථය අවබෝධ කෙරෙත්නුයි, ඉටුවීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි, නිශ්චයාර්ථය අවබෝධ කෙරෙත්නුයි, ඡන්දයාගේ ප්‍රඥානාර්ථය අවබෝධ කෙරෙත්නුයි වැටහීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f61d965b095cfe7a4de11494f81386ca43972cf332a9440a2919a106fbcee5c3
target:pali-sinhala-parallel:68519:83
නොවිසිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි, දර්ශනාර්ථය අවබෝධ කෙරෙත්නුයි, වීර්යාර්ථය අවබෝධ කෙරෙත්නුයි චින්තාර්ථය අවබෝධ කෙරෙත්නුයි, විමංසන අර්ථය අවබෝධ කෙරෙත්නුයි, විමංසාවගේ මූලාර්ථය අවබෝධ කෙරෙත්නුයි, විමංසාවගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
71c98fa49372f69f013689ec0d9715a39779d6595b88f7aa898d067697e27f66
target:pali-sinhala-parallel:68519:84
ආසන්න කාරණාර්ථය අවබෝධ කෙරෙත්නුයි, විමංසාවගේ ප්‍රධානාර්ථය අවබෝධ කෙරෙත්නුයි විමංසාවගේ ඉටුවීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි, විමංසාවගේ නිශ්චයාර්ථය අවබෝධ කෙරෙත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fcbf1f415fb694a12a88b3f5e76d1b7577153005ef7d1a440d1053a865443bc1
target:pali-sinhala-parallel:68519:85
විමංසාවගේ ප්‍රග්‍රහාර්ථය අවබෝධ කෙරෙත්නුයි, විමංසාවගේ වැටහීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි. විමංසාවගේ නොවිසිරීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි, විමංසාවගේ දර්ශනාර්ථය අවබෝධ කෙරෙත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
11111cfd7c8d00b864e32280f659a1709abdba725195db5c06093775fb5186a0
target:pali-sinhala-parallel:68519:86
දුඃඛයාගේ පෙළීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි, දුඃඛයාගේ හටගැනීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f6aa12507a38407b531cca6a18ed9125ad7f595bb93266a24d4ce055b93d8fe2
target:pali-sinhala-parallel:68519:87
දුඃඛයාගේ තැවීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි දුඃඛයාගේ වෙනස්වීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි, සමුදයයාගේ රාශි කරණාර්ථය (රැස් කිරීම් අර්ථය) -නිදානාර්ථය - සංයොගාර්ථය (එක්වීම් අර්ථය) පළිබොධාර්ථය (උවදුරු අර්ථය) අවබෝධ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9589dced5117e1412ba5f54b89a814ce1cdc95c9dfdd9c82190af07642501b20
target:pali-sinhala-parallel:68519:88
කෙරෙත්නුයි, නිරෝධයාගේ නිඃශරණාර්ථය (නිදහස්වීම් අර්ථය) විවේකාර්ථය, සංඛත (-හටගැනීම්) අර්ථය අමෘත (නොමැරෙන) අර්ථය, අවබෝධ කෙරෙත්නුයි, මාර්ගයාගේ නෛයර්යාණික (නිදහස්වීම් අර්ථය) හෙත්වර්ථය, දර්ශනාර්ථය, අධිපති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
44687dd3f5d228a57a12c12ae518445dcc4d9722e2e0aa4c840846e7c1b71086
target:pali-sinhala-parallel:68519:89
අර්ථය අවබෝධ කෙරෙත්නුයි, යථා ස්වභාවාර්ථය අවබෝධ කෙරෙත්නුයි, අනන්‍යතාර්ථය (අනෙකක් නොවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි, අනාත්මාර්ථය අවබෝධ කෙරෙත්නුයි සත්‍යාර්ථය අවබෝධ කෙරෙත්නුයි, වැටහීමේ තේරුම අවබෝධ කෙරෙත්නුයි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f3c44ec4395f9cce793ff2083f10b392fa57200c46df48c4ccbff270e3d3f52a
target:pali-sinhala-parallel:68519:9
(මෙහි (ii) ඡේදයේ හෙත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි යනාදිය හෙත්වර්ථ ප්‍රතිසම්භිදාර්ථය යනාදීන් වෙනස් කොට එය යොදාගත යුතුයි.) වොස්සග්ග ප්‍රතිසම්භිදාර්ථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
37fa57a9ffb97622cbac34af43a66848fc9b73f7aff045361e9b5f1d895e2195
target:pali-sinhala-parallel:68519:90
හැඳිනීම් අර්ථය අවබෝධ කෙරෙත්නුයි, පරිජානනාර්ථය (තීරණය කිරීමේ අදහස) අවබෝධ කෙරෙත්නුයි, ධර්මාර්ථය අවබෝධ කෙරෙත්නුයි ධාත්වර්ථය අවබෝධ කෙරෙත්නුයි ඥානාර්ථය (දත් තේරුම) අවබෝධ කෙරෙත්නුයි, ප්‍රත්‍යක්ෂකරණාර්ථය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9e520f9af589ce60483ebae73d87be31b97d945e42ac151641078b89d9a6a92c
target:pali-sinhala-parallel:68519:91
(අත්දැකීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි, ස්පෘශනාර්ථය අවබෝධ කෙරෙත්නුයි, අභිසමයාර්ථය අවබෝධ කෙරෙත්නුයි නෛෂ්ක්‍රම්‍යාර්ථය (මහණවීමේ තේරුම) අවබෝධ කෙරෙත්නුයි අව්‍යාපාදාර්ථය (හිංසා නොකිරීමේ තේරුම) අවබෝධ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b3513e4ca3326189ec06bdc310c85218e65d4ef6c8a8b396430b9b590ece1836
target:pali-sinhala-parallel:68519:92
කෙරෙත්නුයි, ආලෝක සංඥාව අවබෝධ කෙරෙත්නුයි අවක්ෂෙපය (නොකැලඹිල්ල) අවබෝධ කෙරෙත්නුයි ධර්ම ව්‍යවස්ථානය (ධර්මය බෙදීම) අවබෝධ කෙරෙත්නුයි, ඥානය අවබෝධ කෙරෙත්නුයි, ප්‍රාමොද්‍යය (සතුටු) අවබෝධ කෙරෙත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f2102d3dcab304911a00640195bb602f392b6978cfde71231030f8d8527c7a62
target:pali-sinhala-parallel:68519:93
[16] ප්‍රථමධ්‍යානය අවබෝධ කෙරෙත්නුයි ද්විතියධ්‍යානය, තෘතීයධ්‍යානය, චතුර්ථධ්‍යානය, සෝවාන්මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අවබෝධ කෙරෙත්නුයි, බොජ්ක්ධංගයෝයි අර්හත් මාර්ගය අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f98028dddfa7e4886843b8432c6661dcbca0c8cb678096214c0c5351fb741760
target:pali-sinhala-parallel:68519:94
නිශ්චයාර්ථයෙන් ශ්‍රද්ධෙන්ද්‍රිය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, (මෙහි 10 ඡේදය (i) යොදන්න) දර්ශනාර්ථයෙන් ප්‍රඥෙන්ද්‍රිය අවබෝධ කෙරෙත්නුයි, අශ්‍රද්ධාවෙහි අකම්ප්‍යාර්ථයෙන් ශ්‍රද්ධාබලය අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
45ad4210ba9ff2dc0faf941976ae8e34b99bb4c53d4fe83a1882b09358db5d22
target:pali-sinhala-parallel:68519:95
(මෙහි 10 ඡේදයේ (ii) යොදන්න) අවිද්‍යාවෙහි අකම්ප්‍යාර්ථයෙන් ප්‍රඥාබලය අවබෝධ කෙරෙත්නුයි, වැටහීම් අර්ථයෙන් සතිසම්බොජ්ක්ධංගය අවබෝධකෙරෙත්නුයි, (මෙහි 10 ඡේදයේ (iii) යොදන්න) නුවණින් සලකාබැලීම් අර්ථයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
327cf96868ca2642038e034d1706e737e1be8bcdb651394714cff3ed0fdc8796
target:pali-sinhala-parallel:68519:96
උපෙක්ඛා සම්බොජ්ක්ධංගය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, දර්ශනාර්ථයෙන් සම්මාදිට්ඨිය අවබෝධ කෙරෙත්නුයි, (මෙහි 10 ඡේදයේ (iv) යොදන්න) නොවිසිරීම් අර්ථයෙන් සම්මාසමාධිය අවබෝධ කෙරෙත්නුයි (මෙහි 11 ඡේදයේ (ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ce3f253ac7026675c4312fee0ba45bf34e56802c9144d34f1b3635466b51f0e3
target:pali-sinhala-parallel:68519:97
යොදන්න) [17] යථා ස්වභාවාර්ථයෙන් සත්‍යය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, නොවිසිරීම් අර්ථයෙන් සමථය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, අනුපස්සන (අනුව දැකීම්) අර්ථයෙන් විදර්ශනාව අවබෝධ කෙරෙත්නුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
8d22cb0f918fc14c317715e9d238faecffbaeb3d5174bbbafefe35aaf8e0bc18
target:pali-sinhala-parallel:68519:98
බොජ්ක්ධංගයෝයි, එක කෘත්‍ය (එක් කටයුත්ත) අර්ථයෙන් සමථ විදර්ශනාව අවබෝධ කෙරෙත්නුයි, බොජ්ක්ධංගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2a24fda4b752a0784312c1cb422e92dcea9b6c54424f23cc5612e76e913781f3
target:pali-sinhala-parallel:68519:99
නොඉක්ම පැවතීම් අර්ථයෙන් යුගනන්ධය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, සංවරාර්ථයෙන් ශීල විශුද්ධිය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි, නොවිසිරීම් අර්ථයෙන් චිත්ත විශුද්ධිය අවබෝධ කෙරෙත්නුයි බොජ්ක්ධංගයෝයි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a17d6fc39ec92cb5ce7e83183efb981572044db2497a5c766da78519b0385dfb
target:pali-sinhala-parallel:68520:0
නිදානය සැවැත්නුවරදීය. [18] එහිදී වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි” භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු වනාහි “ඇවැත්නියි” ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d0fa4f814dde949b30798378132a47187fc62088a8fb0dfcd3426a628103f91e
target:pali-sinhala-parallel:68520:1
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. “ඇවැත්නි, මේ බොජ්ක්ධංගයෝ සත් දෙනෙක් වෙත්. කවර සත් දෙනෙක්දයත්?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ed3d708b02d5aec50c60f80b9613abb406fbdb4e2ef34fdda2c5609777bac425
target:pali-sinhala-parallel:68520:10
ඉදින් මාගේ බොජ්ක්ධංග චුතවේද, මේ හේතුවෙන් මාගේ බොජ්ක්ධංග චුත වේයයි වෙසෙසින් දනිමි ඇවැත්නි, යම්සේ වනාහි රජෙකුගේ හෝ රාජමහාමාත්‍යයෙකුගේ වස්ත්‍ර මඤ්ජුසාව (රෙදි පෙට්ටිය) නානාවර්ණයෙන් රඳනාලද වස්ත්‍රයන්ගෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4607a2ab5c94d0462db4f0425a404995c3154c916eafbad3c4f0f0aefe5cf49e
target:pali-sinhala-parallel:68520:11
පිරුණේවේද හෙතෙම යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවරුවෙහි පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වස්ත්‍ර දෙක පෙරවරුයෙහි පොරවන්නේය, යම් යම් වස්ත්‍ර යුග්මයක් මැද්දහණෙහි පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වස්ත්‍ර දෙක මැද්දහණෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
22c020cb76f458491476cc98c8cd100e96d549a1eee03157c374f353e5015333
target:pali-sinhala-parallel:68520:12
පොරවන්නේය. හැන්දෑවෙහි පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වස්ත්‍ර දෙක හැන්දෑවෙහි පොරවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f07df1fab1b0518e92f5fcf0dc0b63d8526e264ee6506b3465d6ca71340a9f1c
target:pali-sinhala-parallel:68520:13
ඇවැත්නි, මම වනාහි මෙසේම සත්ත බොජ්ක්ධංගයන් අතුරෙන් යම් යම් බොජ්ක්ධංගයකින් යුක්තව පෙරවරුව වාසය කරන්නට කැමති වෙම්ද, ඒ ඒ බොජ්ක්ධංගයෙන් යුක්තව පෙරවරුවේ වාසය කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
87ca89b33a96fee31d965a55d6643109696310ca8b053b7776fbcb9b7e5668ca
target:pali-sinhala-parallel:68520:14
යම් යම් බොජ්ක්ධංගයකින් යුක්තව මැද්දහණ කාලය වාසය කරන්නට කැමතිවෙම්ද, ඒ ඒ බොජ්ක්ධංගයෙන් යුක්තව මැද්දහණ කාලයේ වාසය කරමි. හැන්දෑ කාලය වාසය කරන්නට කැමති වෙම්ද ඒ ඒ බොජ්ක්ධංගයෙන් යුක්තව හැන්දෑ කාලය වාසය කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b560ceab35c15cb6286742d71bb9809467dd5f3d3423ba023a739c42ec18a8f0
target:pali-sinhala-parallel:68520:15
ඇවැත්නි, ඉදින් මට සතිසම්බොජ්ක්ධංගයයි (ii) (අදහස්) වේද අප්‍රමාණව වඩන ලද්දේයයි මට අදහස්වේ. මනාව සම්පූර්ණයයි මට අදහස් වේ. (නිර්වාණාරම්මණයෙහි) සිටීයයි වෙසෙසින් දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3de970c7bcbcd9182fb3ae86baf3834c2be5aed89c54a61281c328090ceb6c98
target:pali-sinhala-parallel:68520:16
ඉදින් මාගේ බොජ්ක්ධංග නිර්වාණ රම්මණයෙන් චුතවේද, මේ හේතුවෙන් චුතවේයයි වෙසෙසින් දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a13282a6fcc0f95ec843a3a73ce6b64d3627d462a3c1b3caacd28e94ffb8b91b
target:pali-sinhala-parallel:68520:17
(iii) ධම්ම විචය සම්බොජ්ක්ධංගයයි (මෙහි ii යොදන්න) විරිය සම්බොජ්ක්ධංගයයි (මෙහි ii) පීති සම්බොජ්ක්ධංගයයි (මෙහි ii) පස්සද්ධි සම්බොජ්ක්ධංගයයි (මෙහි ii) සමාධි සම්බොජ්ක්ධගයයි (මෙහි ii) උපෙක්ඛා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
df6e0f9b8b4895a929eb572f4dca7f20e93bb46cc6378df2edb33f600ace45de
target:pali-sinhala-parallel:68520:18
සම්බොජ්ක්ධංගයයි ඉදින් ඇවැත්නි, මට අදහස් වේද, අප්‍රමාණව වඩන ලද්දේයයි මට අදහස්වේ. සිටින්නේ සිටීයයි වෙසෙසින් දනිමි. ඉදින් මාගේ (බොජ්ක්ධංග) චුතවේද මේ හේතුවෙන් මාගේ බොජ්ක්ධංග චුතවේයයි වෙසෙසින් දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5cfb909d6f259c81739762d6f4dd2c9c43e938f3dbf16bf6e85ae3a810a85c49
target:pali-sinhala-parallel:68520:2
සතිසම්බොජ්ක්ධංගය ධම්ම විචය සම්බොජ්ක්ධංගය, විරිය සම්බොජ්ක්ධංගය පීති සම්බොජ්ක්ධංගය පස්සද්ධි සම්බොජ්ක්ධංගය සමාධි සම්බොජ්ක්ධංගය උපෙක්ඛාසම්බොජ්ක්ධංගය, ඇවැත්නි, මොවුහු වනාහි සත්ත බොජ්ක්ධංගයෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9c3a89bae4aa309cb3ed1316815275543a4a536a7751e12d1ec261ab94be58ef
target:pali-sinhala-parallel:68520:3
ඇවැත්නි, ඒ මම සත්ත බොජ්ක්ධංගයන්ගෙන් යම් යම් බොජ්ක්ධංගයකින් යුක්තව පූර්වාහ්ණ සමයෙහි වාසය කරන්ට කැමැති වෙම්ද, ඒ ඒ බොජ්ක්ධංගයෙන් යුක්තව පූර්වාහ්ණ සමයෙහි වාසය කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
90bd5eb9441fb8d1f3b38d2e04a9f08bb4f3628b5af8973140172a91c45e3e4c
target:pali-sinhala-parallel:68520:4
යම් යම් බොජ්ක්ධංගයකින් යුක්තව මධ්‍යාහ්ණ සමයෙහි වාසය කරන්නට කැමතිවෙම්ද, ඒ ඒ බොජ්ක්ධංගයෙන් යුක්තව මධ්‍යාහ්ණයෙහි වාසය කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6825396348bdfe23d7847b3796705e5b3cc15cebeecaa7c1eda73986045b8e36
target:pali-sinhala-parallel:68520:5
යම් යම් බොජ්ක්ධංගයකින් යුක්තව සායාහ්ණ සමයෙහි වාසය කරන්නට කැමති වෙම්ද, ඒ ඒ බොජ්ක්ධංගයෙන් යුක්තව සැන්දෑ කාලයෙහි වාසය කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fd6e75bcb4def38e195a3cc9225ea179db0f1352238af06274ea937df002ef92
target:pali-sinhala-parallel:68520:6
ඇවැත්නි, ඉදින් මට සති සම්බොජ්ක්ධංගයයි (ii) අදහස්වේද, අප්‍රමාණව වඩන ලද්දේයයි මට අදහස් වේ. මනාව සම්පූර්ණයයි මට අදහස් වේ. නිර්වාණරම්මණයෙහි සිටින්නේ සිටියයි වෙසෙසින් දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c3263ac3d7eaa64ad316f39f82f2a0dcc8c8ec1d43269b85fd2788e2094a8f5d
target:pali-sinhala-parallel:68520:7
ඉදින් මාගේ (බොජ්ක්ධංග නිර්වාණරම්මණයෙන්) චුතවේනම් මේ හේතුවෙන් මාගේ බොජ්ක්ධංග චුත වේයයි වෙසෙසින් දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
4d713e9830b698271c53c78672b1dea8d3de32fe798dd7a1a9793e398b712b33
target:pali-sinhala-parallel:68520:8
(iii) ධම්ම විචය සම්බොජ්ක්ධංගයයි (මෙහි ii යොදන්න) විරිය සම්බොජ්ක්ධංගයයි (මෙහි ii) පීති සම්බොජ්ක්ධංගයයි (මෙහි ii) පස්සද්ධි සම්බොජ්ක්ධංගයයි (මෙහි ii) සමාධි සම්බොජ්ක්ධංගයයි (මෙහි ii) උක්ඛො
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7727f923c7766ee948d0c6fb089193df264da2e8b7570bb8962a402326e7db72
target:pali-sinhala-parallel:68520:9
සම්බොජ්ක්ධංගයයි. ඇවැත්නි, ඉදින් මට අදහස්වේද සිටින්නේ සිටීයයි. වෙසෙසින් දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
29090ea0f1332c85a5750b3f2c631749c30ad0d0de5de3241929325c21edb669
target:pali-sinhala-parallel:68521:0
[19] කෙසේ බොජ්ක්ධංගය ඉදින් මාගේ සති සම්බොජ්ක්ධංග යනු වේද යම්තාක් නිරෝධය එළඹ සිටීද ඒතාක් බොජ්ක්ධංගය සති සම්බොජ්ක්ධංගයයි යන මොවුහු මට පහළ විය යනුවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d9aee8343371ed5b615fa2f4d7b97d656193e1072200aa50dbec7918c6abcc49
target:pali-sinhala-parallel:68521:1
යම්සේ වනාහි දැල්වෙන තෙල් පහනෙක්හි දැල්ල යම්තාක්ද, වර්ණය ඒතාක්ය, වර්ණය යම්තාක්ද දැල්ල ඒතාක්ය, මෙසේම යම්තාක් නිරෝධය එළඹ සිටීද ඒතාක් බොජ්ක්ධංගය සති සම්බොජ්ක්ධංග යැයි යන මොහු මට වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
a03e1df15eb685a394604c51f744b574fa8523b5c2400a819f4d1486ea6f2fb8
target:pali-sinhala-parallel:68521:10
මේ අට අයුරෙන් සති සම්බොජ්ක්ධංගය සිටී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
18d27d61b9d2b0b0689c714a2325130ca07e6f8c863d09ea8378491764d77e20
target:pali-sinhala-parallel:68521:11
[21] කවර අට අයුරකින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේද යත්, (ii) උත්පාදය ආවර්ජනා කරණ ලද බැවින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේ අනුත්පාදය ආවර්ජනා නොකරන ලද බැවින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
fa5d2dc91161a104aabae566016569eafc5aa7afef80ba0d00c80ca458e30046
target:pali-sinhala-parallel:68521:12
පැවැත්ම ආවර්ජනා කරණ ලද බැවින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේ. නොපැවැත්ම ආවර්ජනා නොකරණ ලද බැවින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේ. නිමිත්ත ආවර්ජනා කරණ ලද බැවින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුත වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
efc97dbd0c9fdcf99bf453779bd887b8fa761ccf843fe4fc1583ef3c0c0d97f8
target:pali-sinhala-parallel:68521:13
අනිමිත්ත ආවර්ජනා නොකරණ ලද බැවින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේ සංස්කාරයන් ආවර්ජනා කරණ ලද බැවින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේ. නිරෝධය ආවර්ජනා නොකරණ ලද බැවින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ddab39b3e50e303231e59adea76b2ece829f92ee1a5f6b4c67b87c50f21bcc95
target:pali-sinhala-parallel:68521:14
සිටින වචනය සිටීයයි දනිමි. ඉදිනුදු ච්‍යුතවේ. වේ නම් මේ කාරණයෙන් ච්‍යුත වේයයි දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2315f1366fbb052ba1a0bcf594cebd2b85bf90c839b9a686190114a4b7cea744
target:pali-sinhala-parallel:68521:15
(iii) කවර අට ආකාරයකින් ධම්මවිචය සම්බොජ්ක්ධංගය ච්‍යුත වේද, (මෙහි (ii) යොදන්න) කවර අට ආකාරයකින් විරිය සම්බොජ්ක්ධංගය ච්‍යුත වේද? (මෙහි (ii) කවර අට ආකාරයකින් පීති සම්බොජ්ක්ධංගය ච්‍යුත වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
7db8131f0e65c1021f925d2a4d96b80667aec4dc2aad764925761e3e3c16e83c
target:pali-sinhala-parallel:68521:16
(මෙහි (ii) කවර අට ආකාරයකින් පස්සද්ධි සම්බොජ්ක්ධංගය ච්‍යුතවේද, (මෙහි (ii) කවර අට ආකාරයකින් සමාධි සම්බොජ්ක්ධංගය (මෙහි (ii) කවර අට ආකාරයකින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය (මෙහි (ii) යනු මෙසේ වේ, [22] බොජ්ක්ධංගය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
36329bbe8a37890cbd2fc4ebc8217be05d1671274936480fa39336d3b8c48af1
target:pali-sinhala-parallel:68521:17
උපෙක්ඛා සම්බොජ්ක්ධංගයයි මට වේද යනු කෙසේවේද? බොජ්ක්ධංගය යම්තාක් නිරෝධය එළඹ සිටීද ඒතාක් උපේක්ඛා සම්බොජ්ක්ධංගයයි මට සිතක්වේ, යනුවේ. යම්සේ දැල්වෙන්නාවූ තෙල් පහනෙහි දැල්ල යම් තාක්ද වර්ණය ඒතාක්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9377cc33f366e35258bbf92fa3b05cbbf60a81f96f64a9fd60a4c5aae4324164
target:pali-sinhala-parallel:68521:18
වර්ණය යම්තාක්ද දැල්ල ඒතාක්ය මෙසේම යම්තාක් නිරෝධය එළඹ සිටීද, ඒතාක් බොජ්ක්ධංගය උපෙක්ඛා සම්බොජ්ක්ධංගයයි මට සිතක් වේද, යනු වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3fb2fb4b69d8a64ae269b8fd75de25386eabdda9c9f3cf2641c647cc75424360
target:pali-sinhala-parallel:68521:19
කෙසේ බොජ්ක්ධංගය අප්පමාණයයි මට සිතක් වේද, යනු වේද, ක්ලේශයෝද ප්‍රමාණ බන්ධයෝය, පුනර්භවය ඇති කරණ යම් සංස්කාර කෙනෙක් වෙත්ද, (ඔවුහු) නැගී සිටින්නෝය අචල නොසෙල්වෙන අර්ථයෙන්ද ශාන්තාර්ථයෙන්ද නිරෝධය අප්‍රමාණය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2651bb3eb47c42754bd8c055cf3d90ad0700f4de3be372fb183698aee7512525
target:pali-sinhala-parallel:68521:2
යනුවේ කෙසේ බොජ්ක්ධංගය “මට අප්‍රමාණය වේ.” යනුවේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
5c5d2fa3ab712a63dbfeee2010de7107eaab0d2f01bd8a7ab06134babf125deb
target:pali-sinhala-parallel:68521:20
යම්තාක් නිරෝධය එළඹ සිටීද, ඒතාක් බොජ්ක්ධංගය අප්‍රමාණය කියා මට සිතක්වේ, යනු වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
9f3afc74f2b5dcbfed63f3510686371db7e2eb2aeee9e82026d42b2fef5a329d
target:pali-sinhala-parallel:68521:21
කෙසේ බොජ්ක්ධංගය මනාව පටන් ගත්තේයයි මට සිතක් වේද, යනු වේද, සකල ක්ලේශයෝද විෂමයෝය පුනර්භවය ඇති කරණ යම් සංස්කාර කෙනෙක් වෙත්ද, (ඔවුහු) නැගී සිටින්නෝය. ශාන්තාර්ථයෙන්ද ප්‍රණීතාර්ථයෙන්ද නිරෝධය සම ධර්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
aa2e1ab4a45e5c6f79b723a6a00fc0a11d2adcc737643d19d0bd31630469929d
target:pali-sinhala-parallel:68521:22
යම්තාක් නිරෝධය එළඹ සිටීද ඒතාක් බොජ්ක්ධංගය මනාව පටන් ගත්තේයයි මට සිතක් වේ, යනුවේ. සිටින වචනය සිටීයයි දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
ae5b933337143a40ea030817526114ed1decfc8c972e98543bab8021e447f1e9
target:pali-sinhala-parallel:68521:23
ඉදින් ච්‍යුත වේද, මේ කරුණින් ච්‍යුතවේ කෙසේ වේද, කී අයුරකින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය සිටීද, කී අයුරකින් උපෙක්ඛා සම්බොජක්ධංගය චුතවේද, අට අයුරකින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය සිටී අට අයුරකින් උපෙක්ඛා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2e1d68616c752d817d9ebcf2e6586594806c86b2076c10087c16eed01f0ebf6d
target:pali-sinhala-parallel:68521:24
සම්බොජ්ක්ධංගය චුත වේ. කවර අට අයුරකින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය සිටීදයත් අනුත්පාදය ආවර්ජනා කරණ ලද බැවින් උපේක්ඛා සම්බොජ්ක්ධංගය සිටී. උත්පාදය ආවර්ජනා නොකරණ ලද බැවින් උපේක්ඛා සම්බොජ්ක්ධංගය සිටී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
874c380fc5eced0119abd30cd65f8e76b3ea5ccdd5ab941ac80b95d99bd1b04f
target:pali-sinhala-parallel:68521:25
නොපැවැත්ම ආවර්ජනා කරණ ලද බැවින් උපේක්ඛා සම්බොජ්ක්ධංගය සිටී. පැවැත්ම ආවර්ජනා නොකරණ ලද බැවින් උපේක්ඛා සම්බොජ්ක්ධංගය සිටී. අනිමිත්තය ආවර්ජනා කරණ ලද බැවින් උපේක්ඛා සම්බොජ්ක්ධංගය සිටී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
eea089fa768db565e0b57bb6b28d411a54f710480b7e667f9a3206ee0bf1feb8
target:pali-sinhala-parallel:68521:26
නිරෝධය ආවර්ජනා කරණ ලද බැවින් උපේක්ඛා සම්බොජ්ක්ධංගය සිටී. සංස්කාරයන් ආවර්ජනා නොකරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය සිටී. මේ අට අයුරෙන් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය සිටී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
696838d13abc17636a0a5d46b39a8f084110bb01bfe27121322435b4bdaf74aa
target:pali-sinhala-parallel:68521:27
කවර අයුරකින් උපේක්ඛා සම්බොජ්ක්ධංගය චුත වේද යත්, උත්පාදය ආවර්ජනා කරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය චුත වේ. අනුත්පාදය (නොඉපදීම) ආවර්ජනා නොකරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය චුත වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3c49b210be813e6ab241b1bf53604625b15eaf522fb14e906cbda30b1a8d7e5d
target:pali-sinhala-parallel:68521:28
පැවැත්ම ආවර්ජනා කරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය චුතවේ. නොපැවැත්ම ආවර්ජනා නොකරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය චුතවේ. නිමිත්තය ආවර්ජනයා කරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය චුතවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
6c513eec48b3d3574d2989df1c1d64b86768f304b027a80c37c6e0634a4d49bb
target:pali-sinhala-parallel:68521:29
අනිමිත්ත ආවර්ජනා නොකරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංග චුතවේ. සංස්කාරයන් ආවර්ජනයා කරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය චුත වේ. නිරෝධය ආවර්ජනා නොකරණ ලද බැවින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය චුත වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
3db3bf01286c2859471686a458ff7aa47493e3d8fe5bf97c17674b4d7ee5a3c3
target:pali-sinhala-parallel:68521:3
සකල ක්ලේශයෝ ප්‍රමාණයෙන්ද, බන්ධයෝය, පුනර්භවය ඇති කරණ යම් සංස්කාර කෙනෙක් වෙත්ද, ඔවුහු නැගී සිටින්නෝය, අචේලාර්ථයෙන්ද, නොසෙල්වෙන තේරුමෙන් (අසංඛත) ප්‍රත්‍යයෙන් හටනොගත් අර්ථයෙන්ද, නිරෝධය අප්‍රමාණ නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
f20b82e339a05f373b6e4d3678f8888e202df40461e80a3531692dc9d6091e22
target:pali-sinhala-parallel:68521:30
සිටින වචනය සිටීයයි දනිමි. ඉදිනුදු චුතවේ නම් මේ කාරණයෙන් චුතවේයයි යනු මෙසේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
d7dbcbeb644bcd20b679c00d82b56bf549dc071e333d7c4cc0a84d51ec487d5f
target:pali-sinhala-parallel:68521:4
යම්තාක් නිරෝධය එළඹ සිටීද ඒතාක් බොජ්ක්ධංගය අප්‍රමාණයයි මට වේයැයි යනු වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
0e9ffa7a70152c9f93194eb906fb1145c7c20ec79c240deaddbec118d98b31ce
target:pali-sinhala-parallel:68521:5
කෙසේ බොජ්ක්ධංගය (“මනාව පටන්) ගත්තේයයි මට වේ” යනු වේද, සකල ක්ලේශයෝ විෂමයෝය, පුනර්භවය ඇති කරණ යම් සංස්කාර කෙනෙක් වෙත්ද (ඔවුහු) නැගී සිටින්නෝය, ශාන්තාර්ථයෙන්ද ප්‍රණීතාර්ථයෙන්ද නිරෝධය සම ධර්මයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
2ae783631ffa7aa0c9650aba26f9c32a04dc7886fccb29848235af8fe44a1887
target:pali-sinhala-parallel:68521:6
යම්තාක් නිරෝධය එළඹ සිටීද, ඒතාක් බොජ්ක්ධංගය “මනාව පටන් ගත්තේයයි මට වේ.” යනු වේ. [20] “සිටින්නාවූ වචනය සිටීයයි දනිමි. ඉදිනුත් මගෙන් ච්‍යුත වේද මෙහි කාරණයෙන් මාගෙන් ච්‍යුතවේ යයි දනිමි” යනු කෙසේ වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
b972a5f1c7089fa7efe9e16d5c215fcb5954a0d27bca8a892e7c4ea63743e0b0
target:pali-sinhala-parallel:68521:7
කී අයුරකින් සතිසම්බොජ්ක්ධංගය සිටීද? කී අයුරකින් සති සම්බොජ්ක්ධංගය ච්‍යුතවේද? අට අයුරකින් එය සිටී, අට අයුරකින් එය ච්‍යුතවේ, කවර අට අයුරකින් එය සිටීදයත්?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b0
c1fa547f986408e7ad5f1cb9b373690ddb3f7bb348f71dda573c124df8015ea2